Harshas inability/ reluctance to answer directly to a question sums up the whole conversation and its a refllection of SJB as a party. Cos he is regarded as a educated, know it all MP in their unit But on a different note, Bruno and Co did a better job than last time Keep it up
Mata saralawama thiyenneth me adahasama thama. Harsha ugathek wennethi eth poduwe kisi piligenemak ne. Anura ho malimawa 100% hari ne. Eth hora noka mage ape rata hadai kiyala hithenawa. Sajith kauda kiyala kiyanna oni ne😂😂
Machan their knowledge in english is good for an average english speaker. It is mot way close to the level of english they claim they can speak. මේවා හොදයි දැනුම අඩු මිනිස්සු රවට්ටන්න
Really interesting discussion. Unlike most comments here hidden with a political agenda Dr. Harasha had clear plans with the use up to date technology and global economic trends. Which we rarely see in the sri lankan political stage.
The table layout in the prior show was more attractive and inviting to the audience. It established a warm ambiance and appeared aesthetically pleasing.I believe that the discussion felt very friendly and the guest answered with confidence because all members were seated together at one table instead of sitting apart from the guest as today. I suggest reconsidering that configuration to prevent the conversation from resembling a conventional political debate frequently observed in the mass media which they shouting each others. "What If" ought to possess a distinctive and exclusive structure.
such a useless interview, he only talked about new technology and new systems to be implemented, everyone can literally introduce technology, a government can easily do it, he never said a solution on bringing solution to the current loan crisis
ලස්සන වැඩක් SL Vlog Team ❤❤❤
කිසිම ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් ආවෙ නම් නැති තරම්. ඒ කෙසේ වෙතත් වැඩේ ඇතුලෙ කිසිම පක්ශෙකට බරක් නොදී අර උබල කියනව වගේ සුලු ජනතාව නියෝජනය කරන එක මරු.
පුලුවන්නම් ඊලගට පොහොට්ටුව පැත්තෙන් කෙනෙක් ගේමු.
පුදන කොටම කාපී යකා සජියා හොරු ඔක්කොම පක්ශෙට ගන්නවා මෙයා කියනවා මුලින්ම හොරු අල්ලන්න ඕනේලු 😂😂😂 අර රෝයල් එකේ පාටි එකෙදී හොරුන්ගෙ කරට අත්දාගෙන හිටියා 😂
අනුර ගේන්නකෝ ඊලග එකට 👇👇👇
Romba kaiwaru motta ya
I can say English also.moda moo boru kiyannne..moota kisima deyak naha mooo pattama harakek Brono
Mata pudumai moota doctor dunne mona university ekekenda Abi duwe oya harakagen ahapan
Abi moo kiyana gonkatha ahaaky
@@ranjithgunawardana8900 University of Missouri (lu)
2:16:34 When asked who the champion leader is, Dr. Harsha protectively folds his hands.
මහා බැංකුව කඩද්දි හර්ශ කොහෙද හිටියේ 😅
කඩන තැනම තමයි හිටියේ
හර්ශ වගේ වැඩ්ඩෙක් සජිත් එක්ක ඉන්නෙ අපරාදෙ කියලා හිතගෙන හිටියෙ. දැන්නම් හිතෙනවා ඒක එහෙම නෙමෙයි හර්ශ කියන්නෙත් අපේ රටේ තවත් overrated character එකක් කියලා. Thanks SL Vlog මේ වගෙ characters වල ඇත්ත තත්වෙ පෙන්නන්න ගන්න effort එකට
හිතට ඇතිවෙන වේදනාව අපිට හිතා ගන්න පුළුවන්🤣
මොනවා කරන්නද හර්ශලා ඉන්නේ එක්කෙනයි
ඔයාල තව ටිකක් ට්‍රයි කරලා බලන්න හොයාගන්න ඔය වගේ කෙනෙක්😂😂😂😂
@@ashokaponnamperuma2933 ammo osthar 😂
@@ashokaponnamperuma2933 අම්මෝ ඉන්න එක්කෙනා ඇති 😂
@@ashokaponnamperuma2933ඔයා සෑහෙන්න තැන් වල ගොං කමෙන්ට් දානවා දැක්කා...පවූ ඔයා😅
Definitely overrated political character
හර්ෂ ගැන පොඩි පැහැදීමක් තිබ්බා. මෙකේ කිව්ව ගොන් කතා ටිකෙන් එකත් නැති උනා. 😌
Exactly
Fact
ඊයේ මූගේ මාද්‍ය ඉස්සරහ හැසිරීම දැක්කද? ඒ ඇති මිනිහ කවුද කියල තේරුම් ගන්න.
@@ilk-dv5szoveracting දඟලානා එකක් දුන්නේ
හොරු පාර්ලිමේන්තු යන එක වලක්වන්න නං හරි ආණ්ඩුවක් ආපු දවසට , දේශපාලනික චන්ද පදනම් මගුල් පැත්තකින් තියලා IQ අඩු මිනිස්සුන්ගෙ උපත් පාලනය රජය අතට ගන්න strategic plan එකක් ආණ්ඩුවට තියෙන්න ඕන , පවුල් ආර්ථික දර්ශකයක් එක්ක ගලපලා Quality & Quantity එක්ක දරාගන්න පුලුවන් ලමයි ප්‍රමාණය විතරක් හදන්න මෝඩ IQ අඩු මිනිසුන්ව පෙලඹවන්න ඕන ( දරැවෝ දෙන්නා ඉන්න පවුල් වලට බැංකු ණය පොලී අනුපාතය 5% ක් අඩුවෙන් වගේ තව උපක්‍රමශීලී පෙලඹවීම්) ආර්ථික ස්ථාවරත්වය තියන ඉගනගත්ත මිනිස්සු ලමයි දෙන්නෙකුට හෝ එක්කෙනාට සීමා කරනවා හේතුව , ඒ ලමයි ලොකු වෙලා ඉගනගත්තා හරි නොගත්තා හරි පුද්ගලික විශ්වවිද්‍යාලය වලට හරි යවලා උගන්වන්න ඕන නිසා ආර්ථිකයක් ශක්තිය පවත්වාගන්න ,Education Insurance වල ආයෝජනය කරනවා , උපයා ගත් දේපල වත්කම් මත තමන්ට දාවා උපන් දරැවන්ගෙ අනාගතය සුරක්ෂිත කරන්න ,අවාසනාව සුඩානය , බංගලාදේශය, වගේ අධ්‍යාපනය අඩු ආර්ථික ප්‍රශ්ණ වලින් මිරිකෙන සහ ආගමික මතවාද ඔලුවට දාගත් මෝඩයෝ බීලා ඇවිල්ලා එකට ඉඳලා අවසිහියෙන් සතුන් වගේ ලමයි හදලා ඒ ලමයින්ගෙන් පලි ගන්නවා. මේවා සංසාර ගනුදෙනු කියලා හිත හදාගන්නවට වඩා කලින් කරන්න දේවල් තියනවා. මූ ආපහු ඇවිල්ලා කරන්නෙ මේක මේ සමාජ ගතවෙන දරැවා මොන වගේ වෙයිද මේ රටේ දේශපාලනයේ නිරැවත සාමාන්‍ය මිනිස්සුන්ට නොකිව්වත් සමාජ විද්‍යාත්මක අභ්‍යන්තර වැඩපිලිවෙලක් ආණ්ඩුවලට තියෙන්න ඕන , IQ අඩු ජන කොටස් උපත් පාලනයට පෙළඹවීමට Strategic plan එකක් ගැන ප්‍රසිද්ධ සංවාදයක් ඕන දැං නං , සාක්ෂරතාව 98% කිව්වට වැඩක් නෑ මේ Economic crisis එකත් එක්ක Quantity and Quality Control කරන්න බැරි උනොත් සුඩාන් , සෝමාලියා වගේ වෙනවා
Harshas inability/ reluctance to answer directly to a question sums up the whole conversation and its a refllection of SJB as a party. Cos he is regarded as a educated, know it all MP in their unit
But on a different note, Bruno and Co did a better job than last time
Keep it up
I don’t know about the latter, but for the rest; yes..
අනේ මන්දා ඉස්සර point එකට කතාවත් කලා.දැන්නම් හොදටම කොහෙද යන්නෙ.මල්ලෙ පොල්.
ඒ කාලේ ඉදන් ඹහොම තමයි. අපි රැවටුනේ
චතුරංගව ගේන්න,වැඩේ මරු❤
හරිම සතුටුයි එක පක්ෂයකටවත් කඩේ යන නැතුව මිනිස්සුන්ගේ මතය ඉදිරිපත් කරනවට tnx team එකටම.අපි sl vlog එකත් එක්ක රැදෙන්නේ ඒ හින්ද.......good job guys💕💕
මංජු නිශ්ශංක ඉනට අත තියන්
😂
😂😂😂😂 Bruno should have asked him about Central Bank issue and why he was silent if they are talking of stopping corruption
Good questions this time 👏🏽 keep it up guys. It’s getting better.
ඩොක්ට නලින්ද ගෙ එක බලලා මේක බලද්දි ඔලුව ලොප් 😂🤣
හොරු අල්ලන එක කරන්න බෑ කියපු එක්කෙනා දැන් කියනකොට හොරු අල්ලන්න ඕනෙ කියල, අපි කොහොමද ඒක තේරුම් ගන්නෙ? තවත් එක බොරු පොරොන්දුවක් හැටියට නෙමෙයිද?
බ්රූනෝ, ඔයාලට තේරුනාද හර්ෂ මොනවද කියන්නේ කියලා. 😂
තිවන්ක හිනාව තද කරන් ඉන්න සීන් එකක් පේනවා පටන් අරන් ටික වෙලාවක් යනකන්
Thiwanka kohomath hinawela inner. Eth methane nam hina now inna eka Thomas wedagathma.
🤣🤣🤣 ඔහොම හිනා යන කතා කියන්න එපා..මට ඉස්මොල්ලේ ගියා...වජිරත් එක්ක ඊලඟට ගේන වැඩසටහන ආසාවෙන් ඉන්නවා බලන්න.🤣🤣🤣
ඒකට තෙරෙන් නැ 😂😂
අර සුභසාධක වැඩපිළිවෙළක් කියන්න ගිහින් ටිකක් අවුල් ගියා 🤣🤣 සජියගේ මෝඩ කතා හර්ෂලා කියන්න ගිහින් හර්ෂලාගේ credibility එකත් නැති කරගන්නවා. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා කියලා තියෙනවා බල්ලෙක් lead කරන සිංහ හමුදාවකට වඩා සිංහයෙක් lead කරන බලු හමුදාවක් ප්‍රබලයි වගේ එකක්. සජියා ඉස්සරහා තියාගෙන මොන intellectual වැඩපිළිවෙළක් ද බන් හර්ෂ. 🤣🤣
Harsha is a good person, once he take the donkey off his back.
ඔයා හරි 💯
හර්ශ අද කියපු විදිහට සජිත් කියන්නෙ කියන දේ කරන කෙනෙක්😇,,දෙයක් කරනවා කිව්වොත් පැනලා යන්නෙ නැති කෙනෙක් 😇
Ane hutte labba . U awilla pal hora dr kiuwta 😂
Character assignation and insulation are not what we require to show your class. Harsha capacity was very clear compared to the rest. Cheers!
Very good broadcast pl. Give more thank you
1හොරු අල්ලනවා
2 tax ගෙවන අයගෙන් අරං හිගංනන්ට නිකන් දෙනව 😂 අකේ පාර්තික ඔස්තාර්😂😂
හොරු පාර්ලිමේන්තු යන එක වලක්වන්න නං හරි ආණ්ඩුවක් ආපු දවසට , දේශපාලනික චන්ද පදනම් මගුල් පැත්තකින් තියලා IQ අඩු මිනිස්සුන්ගෙ උපත් පාලනය රජය අතට ගන්න strategic plan එකක් ආණ්ඩුවට තියෙන්න ඕන , පවුල් ආර්ථික දර්ශකයක් එක්ක ගලපලා Quality & Quantity එක්ක දරාගන්න පුලුවන් ලමයි ප්‍රමාණය විතරක් හදන්න මෝඩ IQ අඩු මිනිසුන්ව පෙලඹවන්න ඕන ( දරැවෝ දෙන්නා ඉන්න පවුල් වලට බැංකු ණය පොලී අනුපාතය 5% ක් අඩුවෙන් වගේ තව උපක්‍රමශීලී පෙලඹවීම්) ආර්ථික ස්ථාවරත්වය තියන ඉගනගත්ත මිනිස්සු ලමයි දෙන්නෙකුට හෝ එක්කෙනාට සීමා කරනවා හේතුව , ඒ ලමයි ලොකු වෙලා ඉගනගත්තා හරි නොගත්තා හරි පුද්ගලික විශ්වවිද්‍යාලය වලට හරි යවලා උගන්වන්න ඕන නිසා ආර්ථිකයක් ශක්තිය පවත්වාගන්න ,Education Insurance වල ආයෝජනය කරනවා , උපයා ගත් දේපල වත්කම් මත තමන්ට දාවා උපන් දරැවන්ගෙ අනාගතය සුරක්ෂිත කරන්න ,අවාසනාව සුඩානය , බංගලාදේශය, වගේ අධ්‍යාපනය අඩු ආර්ථික ප්‍රශ්ණ වලින් මිරිකෙන සහ ආගමික මතවාද ඔලුවට දාගත් මෝඩයෝ බීලා ඇවිල්ලා එකට ඉඳලා අවසිහියෙන් සතුන් වගේ ලමයි හදලා ඒ ලමයින්ගෙන් පලි ගන්නවා. මේවා සංසාර ගනුදෙනු කියලා හිත හදාගන්නවට වඩා කලින් කරන්න දේවල් තියනවා. මූ ආපහු ඇවිල්ලා කරන්නෙ මේක මේ සමාජ ගතවෙන දරැවා මොන වගේ වෙයිද මේ රටේ දේශපාලනයේ නිරැවත සාමාන්‍ය මිනිස්සුන්ට නොකිව්වත් සමාජ විද්‍යාත්මක අභ්‍යන්තර වැඩපිලිවෙලක් ආණ්ඩුවලට තියෙන්න ඕන , IQ අඩු ජන කොටස් උපත් පාලනයට පෙළඹවීමට Strategic plan එකක් ගැන ප්‍රසිද්ධ සංවාදයක් ඕන දැං නං , සාක්ෂරතාව 98% කිව්වට වැඩක් නෑ මේ Economic crisis එකත් එක්ක Quantity and Quality Control කරන්න බැරි උනොත් සුඩාන් , සෝමාලියා වගේ වෙනවා
😂😂😂
අර හයි හීල් දානකොට ආර්තිකේ සංවර්දනය වෙලා කිව්වෙ මේ සර් නේත... අර බස් එක ඩ්‍රයිවින් කලා වගේ රට ගොඩදානවා කියපු😂
I listened to the discussion you all had with HARSHA A to Z with concentration or single-mindedness due to his productive and realistic projects !
ලෝකයේ කාලකණ්ණිම සහ හිඟනම රට ලෝකයේ උත්තරීතරම තාක්ෂණය බලපිහිටුවීම ගැන කෙරෙන අපූරු සිනමාවක්.
80% විතර අහන ඒවට නෙවෙයිනෙ උත්තර දෙන්නෙ 😮
යන්නෙ කොහෙද මල්ලෙ පොල්. මහ ලොකු ආර්තික ඔස්තාර්
Very good discussion .Learned a lot.
අනේ හර්ෂ.., මහ බැංකු හොරකම වෙලාවෙ ආණ්ඩුවෙ හිටියෙ නැද්ද?
@devuminfernando9252 උන් කඩේ යන්නේ උන්ට දීල තියෙන වැඩේ කරන්නනේ. චම්පික ගෙනල්ලත් ඔහොමනෙ. ඒවගේ ප්‍රශ්න අහන්නේ නැ, පාලු ගෙයි වලන් බිඳිනවා මිසක්.
on point උත්තර දෙනව වෙනුවය සෑහෙන වටේ ගියපු interview එකක්.
එකෙම හොදේ තියෙන්නෙ වෙන දේශපාලකයො වගේ නැතුව වටේ යන කතාවෙත් audience එක educate කරන්න පුලුවන් content එක තිබ්බ ව්ක විතරයි.
හර්ෂලාගේ හැකියාව දක්ෂතාවය නෙවෙයි වැඩියෙන් කැපිල පේන්නෙ සජිත්ගෙ මෝඩකම්. 😢. But කුහකකම පක්ෂ පාට භේද මතවාද බොරු මඩ ගැහිලි අමතක කරල එකතු වෙන්න පුලුවන් නම් මෙන්න දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න දක්ෂ මිනිස්සු 😢 අනුර, හර්ෂ, පාඨලී, හරිණි, එරාන්, චරිත හේරත්.
එයාලා කවුරු හිටියත් වැඩක් නැහැ leadership එක දෙන්න RW වගේ කෙනෙක් නැත්නම්. ඔක්කොම එක පැත්තකට දාලා රනිල් අනිත් පැත්තට දැම්මොත් රනිල්ගේ පැත්ත බර වැඩියි.
@@aseladewanarayana381😂😂RW = Robbed Wallet
@@aseladewanarayana381😂 ado 😂😂😂 ranilage paththa vitharak thiyana tharadiyakata dammothda ban ohoma venne 😅😅😅😅
@@aseladewanarayana381 Ranil Wickramasinghe ta chandayak wath dinanna baruwa mona leadership da?
Uth hora kapatiya😂
ඇමති මණ්ඩලය කීයක්ද ඇහුවහම හිමීට ලිස්සල ගියා. ඇත්තටම ගේන්න ඕන නායකය කියල මේ සාකච්ඡාවෙන් තේරුනා.
සම්පූර්ණයෙන් බැලුව ❤️
අද වැඩසටහන නියමයි.👌😍
මෙහෙමයි මෙයා මේ කියන දේවල් අපි ගනන් ගන්න ඕනේ නෑ මොකද මේ ආත්මේ ට සජිත් ජනාධිපති වෙන රජයක් ජීවිතය ට එන්නේ නෑ.
අනික පාස්කු ප්‍රහාරය, මහබැංකු වංචාව කියන අපරාධ දෙකටම වග කිව යුතු රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය නියෝජනය කළ ඇමැති වරයෙක් විදිහට මෙයාව පාර්ලිමේන්තු පැත්තේ වද්ද ගන්ඩ වත් හොඳ නෑ
මේ පාර NPP එක ගැන විතරයි විශ්වාසයක් තියෙන්නේ
😂
රනිල්ගෙ ඇලෝසියස් බේරන්න footnote දාපු හොරු රැකපු කෙනෙක් කතාව පටන් ගන්නව, හොරු අල්ලනව කියල, මේවට කොහෙන්ද හිනා වෙන්න ඕන ? රනිල් මිනිස්සුන්ගෙ බදු සල්ලි එකතු කරල මෙයාට දීපු ලක්ශ 1000 ක මුදල, වියදම් කරාට පස්සෙ විගනනය කරලත් බලමු.
සජියා ගේටුවෙ වදින්නෙ නතුව bus එක reverse කලරපු නිසා, පුතානෝට රට ගොඩ ගන්න පුලුවන් කියලත් කිව්ව මතකයි.
මේක ඔයා කියවන්නම ඕනෙ බෲ... මම දැනට npp එකට චන්දෙ දෙන්න තීරනය කරල තියෙන්නෙ මෝඩ සජියට වත් රනිල්ටවත් දීලා තේරුමකුත් නෑ වෙන දිනන සීමාවෙ එකෙක්වත් ඇත්තෙත් ණැති නිසා. එකියන්නෙ ඔයාලට අනුව මම npp පාක්ශිකයෙක්. හැබැයි හර්ශ කියුව විදිහටවත් ඔයා කීව විදිහට වත් මේකෙ නිවන් සුව,මාලිමාවට ජයවේවා කියලා කමෙන්ට් කරගෙන දැගලුවෙ නෑ කවුරුත්. විකාර දාපු උන් හිටියා තමා බහුතරේ එහෙන ණෑ. මේක බලපු සහ මේ වගේ සංවාද බලන බහුතරයක්මත් npp අයම තමා. කමෙන්ට් දිහා බලල හිනා උනාට ඒ හැම කමෙන්ට් එකකම තිබ්බ එකම ගැටලුව සජිත්. එ මිනිස්සු ඒක කමෙන්ට් කරන එක අතිශය සාදාරනයි. මෙ හර්ශ මොන බයිලෙ කීවත් ඔයත් දන්නව මාත් දන්නවා ගොං සජියා එක්ක මෙ මොකුත් කරන්න බෑ එක අත්සනෙන් හර්ශ ඇමති කමෙනුත් එලියෙ කියලා. ඒක තමා සජිත්ලගෙ political culture එක. හර්ශ සජිත්ට ඉන්න ටීම් එක කියල එරානුයි,කබීර්,නලින්,කාවින්ද වගේ කීප දෙනෙක් ගැන කියුවට සජබෙ ඔක්කොම ඉන්නව නෙද 50 ගානක්. මම පිලිගන්නව npp එක තාම හරියට economic plan එකක් වත් මොකුත් දාල ණෑ.එ අතිම් හර්ශ කියන පුද්ගලයා වෙනම ගත්තම මරු... එක තමා මම කලිනුත් කිවා හර්ශ හොදයි නින්ද යනකම් ඇද ගාව තියාගන්න. ඒ තරම් කියන එවා සනීපයි.හර්ශම අච්චර කියපු චැම්පියන් තමන්ගෙ නායකයාය කියල හර්ශට කෙලින් කියාගන්න ඹැ කියල දැක්කනෙ. මම දන්නව බෲත් මෙව්ක දන්නව එක වෙන්න ඇති හිනාන්වෙවී සජිත් ගැන කතා කරල වැඩක් ණැති නිසාම කතා නොකරෙ. ඉතිං මට කියන්න තියෙන්නෙ මෙච්චර ලොකු නොගැලපීමක් තියෙනකොට ඒක ගැන කමෙන්ට් කරපු අය ( ඔක්කොම npp කියල හිතමු) ට අර විදිහට කමෙන්ට් වල හානව වගේ කියපු එක නම් පට්ටම අවුල්.... මොකද ඒ මිනිස්සු කතා කරෙ ඇත්ත ප්‍රශ්නයක්. ඔයාලට මේක ප්‍රෝග්‍රෑම් එකක් වශයෙන් සජිත්ව මගෑරල කතා කරන්න පුලුවන් උනාට මෙක බලන මිනිස්සුන්ගෙ ජීවිත වල දේශපාලනයෙන් සජිත්ව මගාරින්න ඹෑ. ඉතිං බොසා ඔයාලට ඔය වගේ ප්‍රෝග්‍රෑම් කරන්න අයිතිය තියෙනව වගෙම බලන අයට ප්‍රශ්න අහන්නත් අයිතිය තියෙනවා... මම හැමදාම ප්‍රෝග්‍රෑම් බලනව මීට කලින් කවදාවත් මෙහෙම කමෙන්ට් එකක් නම් දාල ණෑ😅 anyway good program🎉
Mata saralawama thiyenneth me adahasama thama. Harsha ugathek wennethi eth poduwe kisi piligenemak ne. Anura ho malimawa 100% hari ne. Eth hora noka mage ape rata hadai kiyala hithenawa. Sajith kauda kiyala kiyanna oni ne😂😂
ඇත්ත මගෙ අදහසත් ඕක...❤
ඇත්තටම interesting. 🎉🎉නමුත් අපි මාලිගාවේ 😢
අනිවා❤
එකෙන්ම❤
රජ මාලිගාවෙද ?
Most question Harsha can't understand and his answer same like sajith's English 🌚😂
Machan their knowledge in english is good for an average english speaker. It is mot way close to the level of english they claim they can speak. මේවා හොදයි දැනුම අඩු මිනිස්සු රවට්ටන්න
Really interesting discussion. Unlike most comments here hidden with a political agenda Dr. Harasha had clear plans with the use up to date technology and global economic trends. Which we rarely see in the sri lankan political stage.
Admire this conversation . Would like the three interviewers opinions to follow
How many books published for last 65 years
Because these books are not legal
Do thees books can make legal
@51:40 the question Bruno swallowed = Does Sajith has the leadership quality to do it ?
ඩොලර් බිලියන 12.5 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යහපාලන රජයෙන් නිකුත් කරනකොට හර්ෂ හිටියෙ කොහෙද? 😂
කැබිනට් මණ්ඩලේ කියන්නෙ 😂😂😂
Dr Harsha හැම තිස්සෙම මම මම , ඒත් Dr Nalinda අපි අපි අපි
අනුර - අපි අපි, සජිත් - මම මම 😂
14.55 ඩොක්ටර් හර්ෂ පෙට්‍රල් මෙට්‍රික් ටොන් එකක ලීටර් 1000ක් තියෙනවා කියන්නෙ ඇත්තද. 😁😁
:) හොඳටම study කරලා තියෙන්නේ
වතුර මෙට්‍රික් ටොන් එකක නම් ආසන්න වශයෙන් ලීටර 1000ක් තියෙනවා. පොඩි එකෙක්ට උනත් තේරෙනව පෙට්‍රල් වල ඝනත්වය වතුර වලට වඩා අඩු නිසා මෙට්‍රික් ටොන් එකක ලීටර 1000 කට වඩා තියෙන්න ඕන කියල(ලීටර 1388 ක් වගේ තියනව) , මේ මහලොකු අර්තික ඔස්තාර් ඔය විදියට ගනන් හදල වෙන්න ඇති. මෙයාගෙ කාලෙ ආර්තික වර්දන වේගය රින ( - ) උනේ.
WHAT IF ප්‍රශ්න අහන්න එපා උඩින් ගෙනත් වගේ.
මේ අයගේ අතීත ක්‍රියාකාරකම් සම්බන්ධ කරලායි අනාගතය ගැන කුමක්ද වෙන්නේ කියලායි අහන්න ඕනේ.
බෘනෝ උබටයි sl volg උබලා තිවන්ක අබීශේකා අනිත් එවුන්ද හසලකයටද ඇතුලු උබලට අවුරව පිනිස මෙක බලනවා . මේ හර්ශ කියන්නේද පට්ට හොරෙක් (ජනතාවගේ සිතුම් පැතුම් වලට කෙලින. ) මුව අදුරගන්ඩ වෙන මොකුත්ම ඔනේ නැ වොක්ස් වැගන්ම ඇති. හැබැයි බලනවා උබලට ගවුරවේට.
Hriyta hri 😂
නලින්දගෙ program බලල compare කරන්න මේක බැලුව.
අනේ මන්දා.😔😔😔😔
විකාරයි වගේ නේද?
Really to tell, it was very interesting.😇
මිනිස්සු හිතාගෙන ඉන්නේ phd එකක් තියෙනවාම ඔක්කොමලට මීටරෙත් තියෙනවා කියලා එහෙම නෑ කියල කියන්න පුළුවන් එක උදාහරණයක් තමයි ඔය ඉන්නේ ේ වැරදි තීරණ වලට අත ඉස්සුවේ නැද්ද ඔයා
Thank you Bruno for exposing the so called "ආර්ථික ඔස්තාර්".
Suberb discussion all da bezt🖤🖤
Open banking, credit score ගැන technical explanation එකක්, ඒක ලංකාවේ කරන්න law එකේ වෙන්න ඕනී වෙනස්කම් ගැන podcast එකක් හෝ interview එකක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. පාටලී, හර්ශ කියන්න දගලන දේ මේක නේද ? මංජු හෝ දනනාත්ට මේ ගැන හොද technical opinion එකක් දෙන්න හොදම අය කියල හිතනව.
What is the plan to increase direct tax collection from the non salaried segment (business people, professionals, companies, etc..)?
අනේ please.මම මේක සම්පූර්ණම බැලුවා.මට නම් තේරුනේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ.එහෙම නෙවෙයි නම් අනේ මේක පැහැදිලි වෙච්චි කෙනෙක් ඉන්නව නම් පැහැදිලි කරල දෙන්නකෝ.බෲනෝ ඒක ඔයාලගෙත් වගකීමක්.
ඔක තමයි ලංකාවට කෙල උනෙ 2019 මෙ මනුස්සයා කියපුවා ඇහුවා නම් රට බන්කොලොත් වෙන්නෙ නැ
@@NaveenRanaweera 2019 වෙනකනුත් දියුණු වෙලා තිබ්බෙත් නෑනෙ නේද?
@@NaveenRanaweera අනික 2015 මෙයාල කියපුව අහල තමයි ඡන්දෙ දුන්නෙ.අන්තිමට මහ බැංකුවටත් වැඩේ දීලනෙ ඔස්තාර්ල නතර උනේ.
Good start 👍
ඊලග What if එක උගත් බුද්ධිමත් වජිර මැතිදුන් සමග 🙏🙏😇😇
Good platform.
2015 රනිල් ගෙ ආණ්ඩුවේ හිටපු හර්ෂ මෙයා නෙමේද? 😂
මම නම් කියන්නෙ මේ මිනිස්සු වෙනුවෙන් ලොකු program time එකක් වෙන් කරන එකත් අපරාදෙ...
Try කරන්න තියන එකම විසඳුම මාලිමාව.
තනිකර අපරාදෙ නේද ටයිම් එක. එක ප්‍රශ්නයකට වත් පැහැදිලි උත්තරයක් නෑ. විකාර කියව වටේ යනව.
හදුන්නෙටිටි ගෙනාවනමි හොදයි. හැබැයි if what ? නෙමෙයි what if? කියන එක කියලා දෙන්න මුලින්😂
හර්ශ කියන්නෙ මට අනුව පොරක් හැබැයි මේකට එන්න කලින්. මේ කියපු ගොං කතා ටිකයි හොරු රකින්න තටමපු තැටමිල්ලයි දක්කම එපාම උනා... ස්තූතියී බෲනො තිවංක. මෙයාගෙ දැනුම කොච්චරද කියලා බලාගන්න පුලුවන් විදිහෙ ප්‍රශ්න ඇහුවට
Eventually, what I realized was that Dr. Harsha nicely proved that Sajith Premadasa would not be the right precedential candidate of SJB.
තිවන්ක මහත්තයෝඅනිත් දවසෙත් ඔය ඔයවගේම කට වහගෙන ඉන්න පළවෙනි විනාඩි තිහ යනකල් අපි හරි ආසයි ඒකට අද ගොළු වෙලාද
මේ මචංලා මෙයාලා දුවන්නේ පාඨලීගේ ඇජෙන්ඩාස් හා එයාගේ සල්ලි.අපිට තාම ඒක තේරෙන්න කාලේ මදි
@@ruwanbandara4123😂😂
මගෙ blue paint කියන එකනම් කීවා ගොඩහේවා කීව කතාව ඇත්ත
Copy කරලාවත්ද මේ කතා කරන්නේ?
ඇයි දන්නේ නෑ මෙය එයාගේ ආන්ඩුවේ කාලේ නැත්තේ?
Old Royal list...!Good day to All ..lets hear the speech 🎉
මෙයා හෙන ප්‍රජාතන්ත්‍රවාදී ටොක්ස් දෙනවා හොරු අල්ලන්නයි රට දියුණු කරන්නයි... සජියා පොහොට්ටු හොරු සෙට් එකයි හිරු එකයි එකක නිදි... කාවද මේ රවට්ටන්න හදන්නේ
SLvlog එකට තවත් වෙනමම වැඩසටහනක් කරන්න වේවි මේකේ තියෙන comments ටික කියවන...තව ඉල්ලීමක් තියෙනවා ...මීට පස්සෙ හර්ශව ගේන වැඩසටහන් වලට තිවංක ඉන්නවානම් අනිවාර්යයෙන්ම තිවංකට mask එකක් දාගෙන එන්න කියන්න...මට Bruno, Abisheka අද හිටිය විදිය දැක්කම මතක්වුනේ අර මුනින්ද්‍රයානෙනි සින්දුව කියනකොට සමන්තබද්‍රගේ පරිවාර හාමුදුරුවෝ සෙට් එක හිනා නොවී හිටපු විදිය..Hats Off Bruno, හිනාව තදකරන් පැයගානක් මෙලෝ කෙනෙකුට ඉන්න අමාරුයි. හසලක කැලේ. අපිට ඊලඟට චාමරවයි, වජිරවයි ඕනේ..🌹🌹🌹
aparade.. sahena macketing parakuth dila genawe ... mita wada deyk balaporoththu una... monawa unath inna set eke awlth tiyanawane.. mehema background ekk idala katha krnna galapanna attama amarui.. mkd sajiya ehem pitinma awlk
The table layout in the prior show was more attractive and inviting to the audience. It established a warm ambiance and appeared aesthetically pleasing.I believe that the discussion felt very friendly and the guest answered with confidence because all members were seated together at one table instead of sitting apart from the guest as today. I suggest reconsidering that configuration to prevent the conversation from resembling a conventional political debate frequently observed in the mass media which they shouting each others. "What If" ought to possess a distinctive and exclusive structure.
හදිස්සියේ දුවල ගිහිල්ල ගත්ත විමධ්‍යගත මුදල් මිලියන හැටට මොකද කරේ කියපං...
How to believe harsha ??
good job
Track නේද
Process explained by Harsha on bidding process related to installment plans is already in place in some of the developed markets for loan facilities
Brua hodai ..thiwankath tri karamqwa mata hithenne.abi...???😢
Very interesting …..
එකම question එකකට එකම party එකක පස්දෙනෙක් විතර දුන්න answers එකට බලන්න තිබ්බා නම් මාරු. එහෙම උනානම් එකම party එකක් ඇතුලේ නටන පිස්සුඅව දකින්න තිබ්බ. එහෙම අය රට කරන්න ගත්තාත් ඔය ටිකම තමයි වෙන්නේ.
Man government ekata loku ganak tax gewana kenek. Low income thiyana ayata subsidy dena eka waraddak naa. Eth tax payer kenek vidiyata atleast government priority service ekak wath oni. Government office ekaka wadakata yanneth okkoma wada padu karagena. Ehema gihinuth samahara wada karagnna baa. Dr. Harsha kiyana subsidy ekata ekaga wenna thibba ehemawath benifit ekak thibboth walen godata enakam
බ්ලු ලේබල් බිිපු එවයි, හග් දිිපු එවයි, චමත්ව අදුනන එකයි, එක එකාව අදුනන ඒවයි මොනාද මෙ. තනිකර රනිල්ගෙ චුයින්ගම් වොක්සගන් ටෝක්ස්ම තමයි
nalinda ge program eka balala ita passe meka beluwe ada. eka on point clear answer.
Harsha wate yanawa answer ekak kelin denne ne
Where is the answer to the method of accountability in the future
නියමයි.. සජබෙ අව්ල් උනාට potential එකක් තියන මනුස්සයෙක්.. බලමු ඉස්සරහට.. ජය
උත්තර ගැන නම් සිරාවටම පැහැදීමක් නෑ 😇😇😇😇
Harsha you are a visionary leader
සරලවම යන්නේ කොහේද මල්ලේ පොල්
එක්කො මේක තේරෙන විදියට ලිහල දෙන්න please
meya hondhata katin bathala hitavana. hebey meya kiyana dewal kriyaathmaka karanda kalin meyage lokkata (sajiyata) pehadili karala denda meyata awrudu 5 yai. moko sajiyata kawruth tution class ganda be ganda one na kiyala sajiyage katinma kiwwane
such a useless interview, he only talked about new technology and new systems to be implemented, everyone can literally introduce technology, a government can easily do it, he never said a solution on bringing solution to the current loan crisis
a video about KETHUMATHI NUWARA☺
පැය දෙකට වැඩිය content කරන එක තරයේ හෙලා දකිමි 😉😛
මීට වඩා වටිනව මනස්ගාත එකේ චතුරංග එක්ක කරපු program එක . මේකෙන් කිසිම අදහසක් ගන්නත් බෑ . කිසිම දෙයක් clear වෙන්න පැහැදිලි කරන්නෙ නෑ . පස්සෙ වෙනස් කරන්න පුළුවන් වෙන්න blur අදහස් දෙන්නෙ .
Bruno, now you can do another program covering logical fallacies used by Dr.Harsha in this program 😂😂😂
1:37:20
2:09:48
program එකේ ඔක්කොම හොඳයි. හර්ෂ කියන්නේ ඇත්තටම හොරෙක් නෙමෙයි, බුද්ධිමතෙක් ඒකත් විශ්වාසයි. හැබැයි ප්‍රෝග්‍රෑම් එකේ තිබිච්ච ලොකුම අඩුපාඩුව තමයි බැඳුම්කර ගනුදෙනුව ගැන අහපු නැති එක. ඒකෙන් brunoලගේ ප්‍රෝග්‍රෑම් එක සීයට පනහක් අසාර්ථ උනා කියලා කියන්න පුළුවන්. කවුරුහරි මේක නෑ කියනවනම් කරුණාකර ඒකට හේතුව කියන්න.
බුද්ධිමතෙක් වෙන්න ඇති හැබැ දැං සජිය එක්ක ඉදලම ඌ වගේම ගොනෙක් වෙලා යන්නෙ කොහෙද මල්ලෙ පොල්😂
ගියපාරට වඩා මෙි පාර කස්ටිය හොදට කරනවා. අපි යෝජනා කරනවා මිට වඩා අමාරුවෙි වැටෙන ප්‍රස්න ටිකක් අහන්න ඔින NPP එකෙන් මොකද එයාලා බලය ගැනිමට සමිභාවිතාවක් තියෙන නිසා
What is the benefit you propose for tax payers based on their tax paying tier? Do they also have to pay higher prices for fuel?
Sunil Hadunneththi are you redy next interview
මූ දැනුයි දන්නේ ද්‍රරිත්ත්‍රතාවය සහා කෑලරී ගැන . මෙච්චර කල් දන්නේ නැ බබා. මුන්ව අතුගාලම දාන්ඩ ඔනේ
පිස්සු ප්‍රශ්න ටිකක්නෙ අන්තිමට ඇහුවෙ ෆුල්ටොස් දාල දුන්න 😊
මේ ආධුනික මාධ්‍යවේදියෝ අහන සරල ප්‍රශ්න වලට වත් කෙලින් උත්තරයක් දෙන්න බැරුව කොහොමද නන් රටේ ලොකු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ... හර්ෂ දක්ෂයෙක් කියන එක බොරුවට හදපු එකක්ද මන්ද.. අර බැසිල් ට මොලකාරයෙක් කිව්වා වගේ... Policy changes මොනාද කියල තුන් පරකට වඩා ඇහුවා..
එ වගෙම වැඩිපුර ටැක්ස් ගෙවන අය මෙ රටෙ යටිතල පහසුකම් උනත් වැඩිපුර භුක්ති විදිනව එක අමතක කරන්න එප.පාරක ටිපර් එකක් ගියාමයි බයිසිකලයක් ගියාමයි ඒක නඩත්තු කරන්න වෙන ප්‍රමානෙ වෙනස් වෙනව
1) වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න එයාලට දැනුත් පුලුවන්නේ. SJB එකේ 12කට වඩා ඉන්නවනේ. ඇයි ඉතින් ඒ ඔක්කෝටම පක්ෂයක් විදියට ප්‍රකාශ කරන්න කියන්නේ නැත්තේ?
2) මෙයා කියන විදියට අපි හම්බ නොකර ඉන්නවනම් අපිට subsidiary එකක් හම්බෙනවා. මහන්සි වෙලා වැඩ කරන මිනිහා අර වැඩ නොකර ඉන්න එකාට subsidiary දෙන්න වැඩ කරලා tax ගෙවන්න ඕනේ. (මට තේරුන විදියට නම් education, health care වගේ ඒව subsidiary එකට අයිති නෑ.)
3) හර්ශට අනුව කැබිනට් ඒක අඩු කරන්න SJB එක හිතලවත් නෑ 44:28