"What If" Dr .හර්ෂ ද සිල්වා සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • SL VLOG: slvlog.lk
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose #whatif

ความคิดเห็น • 450

  • @darshamadhuranga3645
    @darshamadhuranga3645 3 หลายเดือนก่อน +23

    ලස්සන වැඩක් SL Vlog Team ❤❤❤
    කිසිම ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් ආවෙ නම් නැති තරම්. ඒ කෙසේ වෙතත් වැඩේ ඇතුලෙ කිසිම පක්ශෙකට බරක් නොදී අර උබල කියනව වගේ සුලු ජනතාව නියෝජනය කරන එක මරු.
    පුලුවන්නම් ඊලගට පොහොට්ටුව පැත්තෙන් කෙනෙක් ගේමු.

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 3 หลายเดือนก่อน +46

    අනේ මන්දා ඉස්සර point එකට කතාවත් කලා.දැන්නම් හොදටම කොහෙද යන්නෙ.මල්ලෙ පොල්.

    • @heransd
      @heransd 3 หลายเดือนก่อน +4

      ඒ කාලේ ඉදන් ඹහොම තමයි. අපි රැවටුනේ

  • @Sachira1000
    @Sachira1000 3 หลายเดือนก่อน +91

    පුදන කොටම කාපී යකා සජියා හොරු ඔක්කොම පක්ශෙට ගන්නවා මෙයා කියනවා මුලින්ම හොරු අල්ලන්න ඕනේලු 😂😂😂 අර රෝයල් එකේ පාටි එකෙදී හොරුන්ගෙ කරට අත්දාගෙන හිටියා 😂

  • @IamZachintha
    @IamZachintha 3 หลายเดือนก่อน +147

    අනුර ගේන්නකෝ ඊලග එකට 👇👇👇

    • @ranjithgunawardana8900
      @ranjithgunawardana8900 3 หลายเดือนก่อน +7

      Romba kaiwaru motta ya

    • @ranjithgunawardana8900
      @ranjithgunawardana8900 3 หลายเดือนก่อน +1

      I can say English also.moda moo boru kiyannne..moota kisima deyak naha mooo pattama harakek Brono

    • @ranjithgunawardana8900
      @ranjithgunawardana8900 3 หลายเดือนก่อน

      Mata pudumai moota doctor dunne mona university ekekenda Abi duwe oya harakagen ahapan

    • @ranjithgunawardana8900
      @ranjithgunawardana8900 3 หลายเดือนก่อน

      Abi moo kiyana gonkatha ahaaky

    • @AndyMWinter
      @AndyMWinter 3 หลายเดือนก่อน

      @@ranjithgunawardana8900 University of Missouri (lu)

  • @IsuruMadumadawa
    @IsuruMadumadawa 3 หลายเดือนก่อน +43

    හර්ශ වගේ වැඩ්ඩෙක් සජිත් එක්ක ඉන්නෙ අපරාදෙ කියලා හිතගෙන හිටියෙ. දැන්නම් හිතෙනවා ඒක එහෙම නෙමෙයි හර්ශ කියන්නෙත් අපේ රටේ තවත් overrated character එකක් කියලා. Thanks SL Vlog මේ වගෙ characters වල ඇත්ත තත්වෙ පෙන්නන්න ගන්න effort එකට

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 3 หลายเดือนก่อน +3

      හිතට ඇතිවෙන වේදනාව අපිට හිතා ගන්න පුළුවන්🤣
      මොනවා කරන්නද හර්ශලා ඉන්නේ එක්කෙනයි
      ඔයාල තව ටිකක් ට්‍රයි කරලා බලන්න හොයාගන්න ඔය වගේ කෙනෙක්😂😂😂😂

    • @umara1013
      @umara1013 หลายเดือนก่อน +1

      ​@@ashokaponnamperuma2933 ammo osthar 😂

    • @domlans681
      @domlans681 หลายเดือนก่อน

      @@ashokaponnamperuma2933 අම්මෝ ඉන්න එක්කෙනා ඇති 😂

    • @visuraliyanage3575
      @visuraliyanage3575 หลายเดือนก่อน

      ​@@ashokaponnamperuma2933ඔයා සෑහෙන්න තැන් වල ගොං කමෙන්ට් දානවා දැක්කා...පවූ ඔයා😅

    • @dinupamaranjalika9600
      @dinupamaranjalika9600 หลายเดือนก่อน

      Definitely overrated political character

  • @SameeraSenarathna
    @SameeraSenarathna 3 หลายเดือนก่อน +45

    හර්ෂ ගැන පොඩි පැහැදීමක් තිබ්බා. මෙකේ කිව්ව ගොන් කතා ටිකෙන් එකත් නැති උනා. 😌

    • @spj_artz
      @spj_artz 3 หลายเดือนก่อน +3

      Exactly

    • @renc369
      @renc369 3 หลายเดือนก่อน +3

      Fact

    • @ilk-dv5sz
      @ilk-dv5sz 3 หลายเดือนก่อน +5

      ඊයේ මූගේ මාද්‍ය ඉස්සරහ හැසිරීම දැක්කද? ඒ ඇති මිනිහ කවුද කියල තේරුම් ගන්න.

    • @heransd
      @heransd 3 หลายเดือนก่อน

      ​@@ilk-dv5szoveracting දඟලානා එකක් දුන්නේ

    • @chanukaweerasoori309
      @chanukaweerasoori309 2 หลายเดือนก่อน

      හොරු පාර්ලිමේන්තු යන එක වලක්වන්න නං හරි ආණ්ඩුවක් ආපු දවසට , දේශපාලනික චන්ද පදනම් මගුල් පැත්තකින් තියලා IQ අඩු මිනිස්සුන්ගෙ උපත් පාලනය රජය අතට ගන්න ⁣strategic plan එකක් ආණ්ඩුවට තියෙන්න ඕන , පවුල් ආර්ථික දර්ශකයක් එක්ක ගලපලා Quality & Quantity එක්ක දරාගන්න පුලුවන් ලමයි ප්‍රමාණය විතරක් හදන්න මෝඩ IQ අඩු මිනිසුන්ව පෙලඹවන්න ඕන ( දරැවෝ දෙන්නා ඉන්න පවුල් වලට බැංකු ණය පොලී අනුපාතය 5% ක් අඩුවෙන් වගේ තව උපක්‍රමශීලී පෙලඹවීම්) ආර්ථික ස්ථාවරත්වය තියන ඉගනගත්ත මිනිස්සු ලමයි දෙන්නෙකුට හෝ එක්කෙනාට සීමා කරනවා හේතුව , ඒ ලමයි ලොකු වෙලා ඉගනගත්තා හරි නොගත්තා හරි පුද්ගලික විශ්වවිද්‍යාලය වලට හරි යවලා උගන්වන්න ඕන නිසා ආර්ථිකයක් ශක්තිය පවත්වාගන්න ,Education Insurance වල ආයෝජනය කරනවා , උපයා ගත් දේපල වත්කම් මත තමන්ට දාවා උපන් දරැවන්ගෙ අනාගතය සුරක්ෂිත කරන්න ,අවාසනාව සුඩානය , බංගලාදේශය, වගේ අධ්‍යාපනය අඩු ආර්ථික ප්‍රශ්ණ වලින් මිරිකෙන සහ ආගමික මතවාද ඔලුවට දාගත් මෝඩයෝ බීලා ඇවිල්ලා එකට ඉඳලා අවසිහියෙන් සතුන් වගේ ලමයි හදලා ඒ ලමයින්ගෙන් පලි ගන්නවා. මේවා සංසාර ගනුදෙනු කියලා හිත හදාගන්නවට වඩා කලින් කරන්න දේවල් තියනවා. මූ ආපහු ඇවිල්ලා කරන්නෙ මේක මේ සමාජ ගතවෙන දරැවා මොන වගේ වෙයිද මේ රටේ දේශපාලනයේ නිරැවත සාමාන්‍ය මිනිස්සුන්ට නොකිව්වත් සමාජ විද්‍යාත්මක අභ්‍යන්තර වැඩපිලිවෙලක් ආණ්ඩුවලට තියෙන්න ඕන , IQ අඩු ජන කොටස් උපත් පාලනයට පෙළඹවීමට Strategic plan එකක් ගැන ප්‍රසිද්ධ සංවාදයක් ඕන දැං නං , සාක්ෂරතාව 98% කිව්වට වැඩක් නෑ මේ Economic crisis එකත් එක්ක Quantity and Quality Control කරන්න බැරි උනොත් සුඩාන් , සෝමාලියා වගේ වෙනවා

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 3 หลายเดือนก่อน +25

    මම ස්විඩනයේ දැනට අවුරුදු 32ක් මෙයා ගහන්නෙ පච්ච පච මේ අය අඩු වැඩි වශයෙන් එකතු වි ආන්ඩු කරපු අය එකම කාඩ් පැක් එකේ කොල මෙයා මහජනයා රැවටිමේ මත ඉදිරිපත් කරන්නෙ කපටි ටෝක්ස් වොක්ෂ්වැගන් පචයා මෙයාලා නිකමටවත් ආවොත් රටට අබ සරණයි මාලිමාවට ඇර මා දන්නා පරිදි ශ්‍රිලක ගොඩ දැමිමට කිසිවෙකුට නොහැකිය.

    • @devuminfernando9252
      @devuminfernando9252 3 หลายเดือนก่อน

      ඇත්තම තමයි අපි වසර 25 ක් රෝමය නගරයේ ජීවත් වුනත් අපේ මවුබිම වෙනුවෙන්ම විදේශ විනිමය සොයන ජනතාව නමුත් අපි ලෝකයටම නය

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 3 หลายเดือนก่อน +1

      ස්වීඩනයේ කම්කරු වැඩ කරන අය කොහෙද ආර්ථිකය ගැන දන්නේ
      වද නොදී ගිහින් නිදාගන්ටකො🤣🤣

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +68

    මහා බැංකුව කඩද්දි හර්ශ කොහෙද හිටියේ 😅

    • @devuminfernando9252
      @devuminfernando9252 3 หลายเดือนก่อน +4

      කොහෙද නෙමේ ලගම තමයි හිටියෙ රනියව බේරගන්න කට්ටියක් පොරකෑම එතන හිටිය කෙනෙක් තමයි හර්ෂ ද සිල්වා හොරෙක් නොවුනට වටේ ම හොරු 😜

    • @Momojobo
      @Momojobo 3 หลายเดือนก่อน +4

      කඩන තැනම තමයි හිටියේ

  • @nimesh2884
    @nimesh2884 3 หลายเดือนก่อน +58

    1හොරු අල්ලනවා
    2 tax ගෙවන අයගෙන් අරං හිගංනන්ට නිකන් දෙනව 😂 අකේ පාර්තික ඔස්තාර්😂😂

    • @chanukaweerasoori309
      @chanukaweerasoori309 2 หลายเดือนก่อน

      හොරු පාර්ලිමේන්තු යන එක වලක්වන්න නං හරි ආණ්ඩුවක් ආපු දවසට , දේශපාලනික චන්ද පදනම් මගුල් පැත්තකින් තියලා IQ අඩු මිනිස්සුන්ගෙ උපත් පාලනය රජය අතට ගන්න ⁣strategic plan එකක් ආණ්ඩුවට තියෙන්න ඕන , පවුල් ආර්ථික දර්ශකයක් එක්ක ගලපලා Quality & Quantity එක්ක දරාගන්න පුලුවන් ලමයි ප්‍රමාණය විතරක් හදන්න මෝඩ IQ අඩු මිනිසුන්ව පෙලඹවන්න ඕන ( දරැවෝ දෙන්නා ඉන්න පවුල් වලට බැංකු ණය පොලී අනුපාතය 5% ක් අඩුවෙන් වගේ තව උපක්‍රමශීලී පෙලඹවීම්) ආර්ථික ස්ථාවරත්වය තියන ඉගනගත්ත මිනිස්සු ලමයි දෙන්නෙකුට හෝ එක්කෙනාට සීමා කරනවා හේතුව , ඒ ලමයි ලොකු වෙලා ඉගනගත්තා හරි නොගත්තා හරි පුද්ගලික විශ්වවිද්‍යාලය වලට හරි යවලා උගන්වන්න ඕන නිසා ආර්ථිකයක් ශක්තිය පවත්වාගන්න ,Education Insurance වල ආයෝජනය කරනවා , උපයා ගත් දේපල වත්කම් මත තමන්ට දාවා උපන් දරැවන්ගෙ අනාගතය සුරක්ෂිත කරන්න ,අවාසනාව සුඩානය , බංගලාදේශය, වගේ අධ්‍යාපනය අඩු ආර්ථික ප්‍රශ්ණ වලින් මිරිකෙන සහ ආගමික මතවාද ඔලුවට දාගත් මෝඩයෝ බීලා ඇවිල්ලා එකට ඉඳලා අවසිහියෙන් සතුන් වගේ ලමයි හදලා ඒ ලමයින්ගෙන් පලි ගන්නවා. මේවා සංසාර ගනුදෙනු කියලා හිත හදාගන්නවට වඩා කලින් කරන්න දේවල් තියනවා. මූ ආපහු ඇවිල්ලා කරන්නෙ මේක මේ සමාජ ගතවෙන දරැවා මොන වගේ වෙයිද මේ රටේ දේශපාලනයේ නිරැවත සාමාන්‍ය මිනිස්සුන්ට නොකිව්වත් සමාජ විද්‍යාත්මක අභ්‍යන්තර වැඩපිලිවෙලක් ආණ්ඩුවලට තියෙන්න ඕන , IQ අඩු ජන කොටස් උපත් පාලනයට පෙළඹවීමට Strategic plan එකක් ගැන ප්‍රසිද්ධ සංවාදයක් ඕන දැං නං , සාක්ෂරතාව 98% කිව්වට වැඩක් නෑ මේ Economic crisis එකත් එක්ක Quantity and Quality Control කරන්න බැරි උනොත් සුඩාන් , සෝමාලියා වගේ වෙනවා

    • @No_name50608
      @No_name50608 หลายเดือนก่อน

      😂😂😂

  • @udithacosta288
    @udithacosta288 3 หลายเดือนก่อน +14

    ලෝකයේ කාලකණ්ණිම සහ හිඟනම රට ලෝකයේ උත්තරීතරම තාක්ෂණය බලපිහිටුවීම ගැන කෙරෙන අපූරු සිනමාවක්.

  • @praneethdasanayaka3473
    @praneethdasanayaka3473 3 หลายเดือนก่อน +29

    තිවන්ක හිනාව තද කරන් ඉන්න සීන් එකක් පේනවා පටන් අරන් ටික වෙලාවක් යනකන්

    • @SamudraSanjeewani-vt6db
      @SamudraSanjeewani-vt6db 3 หลายเดือนก่อน

      Thiwanka kohomath hinawela inner. Eth methane nam hina now inna eka Thomas wedagathma.

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 3 หลายเดือนก่อน

      🤣🤣🤣 ඔහොම හිනා යන කතා කියන්න එපා..මට ඉස්මොල්ලේ ගියා...වජිරත් එක්ක ඊලඟට ගේන වැඩසටහන ආසාවෙන් ඉන්නවා බලන්න.🤣🤣🤣

    • @shantha3729
      @shantha3729 3 หลายเดือนก่อน

      ඒකට තෙරෙන් නැ 😂😂

  • @pskm90
    @pskm90 3 หลายเดือนก่อน +17

    Harshas inability/ reluctance to answer directly to a question sums up the whole conversation and its a refllection of SJB as a party. Cos he is regarded as a educated, know it all MP in their unit
    But on a different note, Bruno and Co did a better job than last time
    Keep it up

    • @chameelaliyanage1224
      @chameelaliyanage1224 2 หลายเดือนก่อน

      I don’t know about the latter, but for the rest; yes..

  • @MohomadJesuk
    @MohomadJesuk 3 หลายเดือนก่อน +40

    හරිම සතුටුයි එක පක්ෂයකටවත් කඩේ යන නැතුව මිනිස්සුන්ගේ මතය ඉදිරිපත් කරනවට tnx team එකටම.අපි sl vlog එකත් එක්ක රැදෙන්නේ ඒ හින්ද.......good job guys💕💕

    • @sureshsenavirathne545
      @sureshsenavirathne545 3 หลายเดือนก่อน +4

      මංජු නිශ්ශංක ඉනට අත තියන්

    • @nisalheshan3035
      @nisalheshan3035 3 หลายเดือนก่อน

      😂

    • @nelumpiyasena5203
      @nelumpiyasena5203 3 หลายเดือนก่อน +1

      😂😂😂😂 Bruno should have asked him about Central Bank issue and why he was silent if they are talking of stopping corruption

  • @tharukanadeeka
    @tharukanadeeka 3 หลายเดือนก่อน +13

    රනිල්ගෙ ඇලෝසියස් බේරන්න footnote දාපු හොරු රැකපු කෙනෙක් කතාව පටන් ගන්නව, හොරු අල්ලනව කියල, මේවට කොහෙන්ද හිනා වෙන්න ඕන ? රනිල් මිනිස්සුන්ගෙ බදු සල්ලි එකතු කරල මෙයාට දීපු ලක්ශ 1000 ක මුදල, වියදම් කරාට පස්සෙ විගනනය කරලත් බලමු.

    • @tharukanadeeka
      @tharukanadeeka 3 หลายเดือนก่อน +1

      සජියා ගේටුවෙ වදින්නෙ නතුව bus එක reverse කලරපු නිසා, පුතානෝට රට ගොඩ ගන්න පුලුවන් කියලත් කිව්ව මතකයි.

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 หลายเดือนก่อน +31

    අර සුභසාධක වැඩපිළිවෙළක් කියන්න ගිහින් ටිකක් අවුල් ගියා 🤣🤣 සජියගේ මෝඩ කතා හර්ෂලා කියන්න ගිහින් හර්ෂලාගේ credibility එකත් නැති කරගන්නවා. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා කියලා තියෙනවා බල්ලෙක් lead කරන සිංහ හමුදාවකට වඩා සිංහයෙක් lead කරන බලු හමුදාවක් ප්‍රබලයි වගේ එකක්. සජියා ඉස්සරහා තියාගෙන මොන intellectual වැඩපිළිවෙළක් ද බන් හර්ෂ. 🤣🤣

    • @wishmithalokaya-5489
      @wishmithalokaya-5489 3 หลายเดือนก่อน +3

      Harsha is a good person, once he take the donkey off his back.

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 3 หลายเดือนก่อน +1

      ඔයා හරි 💯

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      හර්ශ අද කියපු විදිහට සජිත් කියන්නෙ කියන දේ කරන කෙනෙක්😇,,දෙයක් කරනවා කිව්වොත් පැනලා යන්නෙ නැති කෙනෙක් 😇

    • @nisalheshan3035
      @nisalheshan3035 3 หลายเดือนก่อน

      Ane hutte labba . U awilla pal hora dr kiuwta 😂

  • @rukmalt
    @rukmalt 3 หลายเดือนก่อน +41

    අර හයි හීල් දානකොට ආර්තිකේ සංවර්දනය වෙලා කිව්වෙ මේ සර් නේත... අර බස් එක ඩ්‍රයිවින් කලා වගේ රට ගොඩදානවා කියපු😂

  • @KapilaSudesh
    @KapilaSudesh 3 หลายเดือนก่อน +10

    බ්රූනෝ, ඔයාලට තේරුනාද හර්ෂ මොනවද කියන්නේ කියලා. 😂

  • @lifeinpera7166
    @lifeinpera7166 3 หลายเดือนก่อน +16

    80% විතර අහන ඒවට නෙවෙයිනෙ උත්තර දෙන්නෙ 😮

    • @nelumpiyasena5203
      @nelumpiyasena5203 3 หลายเดือนก่อน +3

      යන්නෙ කොහෙද මල්ලෙ පොල්. මහ ලොකු ආර්තික ඔස්තාර්

  • @AureusApps
    @AureusApps 3 หลายเดือนก่อน +7

    2:16:34 When asked who the champion leader is, Dr. Harsha protectively folds his hands.

  • @nxt9222
    @nxt9222 3 หลายเดือนก่อน +14

    චතුරංගව ගේන්න,වැඩේ මරු❤

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 3 หลายเดือนก่อน +11

    හොරු අල්ලන එක කරන්න බෑ කියපු එක්කෙනා දැන් කියනකොට හොරු අල්ලන්න ඕනෙ කියල, අපි කොහොමද ඒක තේරුම් ගන්නෙ? තවත් එක බොරු පොරොන්දුවක් හැටියට නෙමෙයිද?

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 3 หลายเดือนก่อน +15

    අනේ හර්ෂ.., මහ බැංකු හොරකම වෙලාවෙ ආණ්ඩුවෙ හිටියෙ නැද්ද?

    • @devuminfernando9252
      @devuminfernando9252 3 หลายเดือนก่อน +2

      ඇයි ඒක ගැන බෲනෝ අහන්නැත්තේ😜

    • @ilk-dv5sz
      @ilk-dv5sz 3 หลายเดือนก่อน

      @@devuminfernando9252 උන් කඩේ යන්නේ උන්ට දීල තියෙන වැඩේ කරන්නනේ. චම්පික ගෙනල්ලත් ඔහොමනෙ. ඒවගේ ප්‍රශ්න අහන්නේ නැ, පාලු ගෙයි වලන් බිඳිනවා මිසක්.

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 3 หลายเดือนก่อน +29

    හර්ෂලාගේ හැකියාව දක්ෂතාවය නෙවෙයි වැඩියෙන් කැපිල පේන්නෙ සජිත්ගෙ මෝඩකම්. 😢. But කුහකකම පක්ෂ පාට භේද මතවාද බොරු මඩ ගැහිලි අමතක කරල එකතු වෙන්න පුලුවන් නම් මෙන්න දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න දක්ෂ මිනිස්සු 😢 අනුර, හර්ෂ, පාඨලී, හරිණි, එරාන්, චරිත හේරත්.

    • @aseladewanarayana381
      @aseladewanarayana381 3 หลายเดือนก่อน +5

      එයාලා කවුරු හිටියත් වැඩක් නැහැ leadership එක දෙන්න RW වගේ කෙනෙක් නැත්නම්. ඔක්කොම එක පැත්තකට දාලා රනිල් අනිත් පැත්තට දැම්මොත් රනිල්ගේ පැත්ත බර වැඩියි.

    • @KapilaKw-kx3eq
      @KapilaKw-kx3eq 3 หลายเดือนก่อน

      ​@@aseladewanarayana381😂😂RW = Robbed Wallet

    • @lankameitech9300
      @lankameitech9300 3 หลายเดือนก่อน

      ඒ වගේම බූරුවෙක් ව මේ කට්ටිය ත් එක්ක සන්සන්දනය කරන්න එපා ප්ලීස් 😂​@@aseladewanarayana381

    • @mikilajana4126
      @mikilajana4126 3 หลายเดือนก่อน +2

      ​@@aseladewanarayana381😂 ado 😂😂😂 ranilage paththa vitharak thiyana tharadiyakata dammothda ban ohoma venne 😅😅😅😅

    • @heransd
      @heransd 3 หลายเดือนก่อน +1

      @@aseladewanarayana381 Ranil Wickramasinghe ta chandayak wath dinanna baruwa mona leadership da?

  • @u2suzy
    @u2suzy 3 หลายเดือนก่อน +5

    Character assignation and insulation are not what we require to show your class. Harsha capacity was very clear compared to the rest. Cheers!

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 3 หลายเดือนก่อน +18

    ඇත්තටම interesting. 🎉🎉නමුත් අපි මාලිගාවේ 😢

  • @visuraliyanage3575
    @visuraliyanage3575 หลายเดือนก่อน +7

    ඩොක්ට නලින්ද ගෙ එක බලලා මේක බලද්දි ඔලුව ලොප් 😂🤣

  • @PasinduJayathilaka-k2r
    @PasinduJayathilaka-k2r 3 หลายเดือนก่อน +8

    මේක ඔයා කියවන්නම ඕනෙ බෲ... මම දැනට npp එකට චන්දෙ දෙන්න තීරනය කරල තියෙන්නෙ මෝඩ සජියට වත් රනිල්ටවත් දීලා තේරුමකුත් නෑ වෙන දිනන සීමාවෙ එකෙක්වත් ඇත්තෙත් ණැති නිසා. එකියන්නෙ ඔයාලට අනුව මම npp පාක්ශිකයෙක්. හැබැයි හර්ශ කියුව විදිහටවත් ඔයා කීව විදිහට වත් මේකෙ නිවන් සුව,මාලිමාවට ජයවේවා කියලා කමෙන්ට් කරගෙන දැගලුවෙ නෑ කවුරුත්. විකාර දාපු උන් හිටියා තමා බහුතරේ එහෙන ණෑ. මේක බලපු සහ මේ වගේ සංවාද බලන බහුතරයක්මත් npp අයම තමා. කමෙන්ට් දිහා බලල හිනා උනාට ඒ හැම කමෙන්ට් එකකම තිබ්බ එකම ගැටලුව සජිත්. එ මිනිස්සු ඒක කමෙන්ට් කරන එක අතිශය සාදාරනයි. මෙ හර්ශ මොන බයිලෙ කීවත් ඔයත් දන්නව මාත් දන්නවා ගොං සජියා එක්ක මෙ මොකුත් කරන්න බෑ එක අත්සනෙන් හර්ශ ඇමති කමෙනුත් එලියෙ කියලා. ඒක තමා සජිත්ලගෙ political culture එක. හර්ශ සජිත්ට ඉන්න ටීම් එක කියල එරානුයි,කබීර්,නලින්,කාවින්ද වගේ කීප දෙනෙක් ගැන කියුවට සජබෙ ඔක්කොම ඉන්නව නෙද 50 ගානක්. මම පිලිගන්නව npp එක තාම හරියට economic plan එකක් වත් මොකුත් දාල ණෑ.එ අතිම් හර්ශ කියන පුද්ගලයා වෙනම ගත්තම මරු... එක තමා මම කලිනුත් කිවා හර්ශ හොදයි නින්ද යනකම් ඇද ගාව තියාගන්න. ඒ තරම් කියන එවා සනීපයි.හර්ශම අච්චර කියපු චැම්පියන් තමන්ගෙ නායකයාය කියල හර්ශට කෙලින් කියාගන්න ඹැ කියල දැක්කනෙ. මම දන්නව බෲත් මෙව්ක දන්නව එක වෙන්න ඇති හිනාන්වෙවී සජිත් ගැන කතා කරල වැඩක් ණැති නිසාම කතා නොකරෙ. ඉතිං මට කියන්න තියෙන්නෙ මෙච්චර ලොකු නොගැලපීමක් තියෙනකොට ඒක ගැන කමෙන්ට් කරපු අය ( ඔක්කොම npp කියල හිතමු) ට අර විදිහට කමෙන්ට් වල හානව වගේ කියපු එක නම් පට්ටම අවුල්.... මොකද ඒ මිනිස්සු කතා කරෙ ඇත්ත ප්‍රශ්නයක්. ඔයාලට මේක ප්‍රෝග්‍රෑම් එකක් වශයෙන් සජිත්ව මගෑරල කතා කරන්න පුලුවන් උනාට මෙක බලන මිනිස්සුන්ගෙ ජීවිත වල දේශපාලනයෙන් සජිත්ව මගාරින්න ඹෑ. ඉතිං බොසා ඔයාලට ඔය වගේ ප්‍රෝග්‍රෑම් කරන්න අයිතිය තියෙනව වගෙම බලන අයට ප්‍රශ්න අහන්නත් අයිතිය තියෙනවා... මම හැමදාම ප්‍රෝග්‍රෑම් බලනව මීට කලින් කවදාවත් මෙහෙම කමෙන්ට් එකක් නම් දාල ණෑ😅 anyway good program🎉

    • @wajirala5433
      @wajirala5433 3 หลายเดือนก่อน +1

      Mata saralawama thiyenneth me adahasama thama. Harsha ugathek wennethi eth poduwe kisi piligenemak ne. Anura ho malimawa 100% hari ne. Eth hora noka mage ape rata hadai kiyala hithenawa. Sajith kauda kiyala kiyanna oni ne😂😂

    • @FANTECsir
      @FANTECsir 2 หลายเดือนก่อน

      ඇත්ත මගෙ අදහසත් ඕක...❤

  • @lalithpriyadarshanaperera1003
    @lalithpriyadarshanaperera1003 3 หลายเดือนก่อน +4

    ඇමති මණ්ඩලය කීයක්ද ඇහුවහම හිමීට ලිස්සල ගියා. ඇත්තටම ගේන්න ඕන නායකය කියල මේ සාකච්ඡාවෙන් තේරුනා.

  • @Chan26220
    @Chan26220 หลายเดือนก่อน +3

    නලින්දගෙ program බලල compare කරන්න මේක බැලුව.
    අනේ මන්දා.😔😔😔😔

    • @ruwantjayathissa1138
      @ruwantjayathissa1138 หลายเดือนก่อน

      විකාරයි වගේ නේද?

  • @Ryyh648
    @Ryyh648 3 หลายเดือนก่อน +6

    2015-2019 රට බංකොලොත් කරපු ආර්ථික ඔස්තාර්ලා දැන් බයිලා ගහනවා! 😂

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 หลายเดือนก่อน +3

    Dr Harsha හැම තිස්සෙම මම මම , ඒත් Dr Nalinda අපි අපි අපි

    • @Anuththara745
      @Anuththara745 หลายเดือนก่อน

      අනුර - අපි අපි, සජිත් - මම මම 😂

  • @athiladesilva9196
    @athiladesilva9196 3 หลายเดือนก่อน +4

    I listened to the discussion you all had with HARSHA A to Z with concentration or single-mindedness due to his productive and realistic projects !

  • @Blarten1337
    @Blarten1337 3 หลายเดือนก่อน +7

    මිනිස්සු හිතාගෙන ඉන්නේ phd එකක් තියෙනවාම ඔක්කොමලට මීටරෙත් තියෙනවා කියලා එහෙම නෑ කියල කියන්න පුළුවන් එක උදාහරණයක් තමයි ඔය ඉන්නේ ේ වැරදි තීරණ වලට අත ඉස්සුවේ නැද්ද ඔයා

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 3 หลายเดือนก่อน +4

    ස්විඩනයේ 60%ක් ටැක්ස් නැහැ ආදායමේ හැටියට මනුෂ්‍යයන්ට හැම පහසුකම්ම සලසලා සිස්ටම් එකක් ඇතිවයි ටැක්ස් ගන්නෙ පුරවැසියන් සැම දෙනෙකුටම රැකියාවක් කලක් නොකලත් ජිවත් විම සදහා පැන්ෂන් එකක් ලැබෙනවා ලොකු පොඩි බේදයකින් තොර හැම කෙනාටම එකම ඉස්පිරිතාල එකම පාසැල් එකම කැම බිම එකම වාහන පහසුකම්. සරලයි මම ලංකාවට ලගදි එනවා මටත් මේ රටවල විස්තර කිරිමට හරිම ආසාවක් තියෙනවා බලමු.

  • @WahabdeenRizaAhmed
    @WahabdeenRizaAhmed 3 หลายเดือนก่อน +11

    Most question Harsha can't understand and his answer same like sajith's English 🌚😂

    • @heransd
      @heransd 3 หลายเดือนก่อน +1

      Machan their knowledge in english is good for an average english speaker. It is mot way close to the level of english they claim they can speak. මේවා හොදයි දැනුම අඩු මිනිස්සු රවට්ටන්න

  • @salindadissanayake5828
    @salindadissanayake5828 3 หลายเดือนก่อน +5

    2015 රනිල් ගෙ ආණ්ඩුවේ හිටපු හර්ෂ මෙයා නෙමේද? 😂
    මම නම් කියන්නෙ මේ මිනිස්සු වෙනුවෙන් ලොකු program time එකක් වෙන් කරන එකත් අපරාදෙ...
    Try කරන්න තියන එකම විසඳුම මාලිමාව.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 หลายเดือนก่อน +19

    මෙහෙමයි මෙයා මේ කියන දේවල් අපි ගනන් ගන්න ඕනේ නෑ මොකද මේ ආත්මේ ට සජිත් ජනාධිපති වෙන රජයක් ජීවිතය ට එන්නේ නෑ.
    අනික පාස්කු ප්‍රහාරය, මහබැංකු වංචාව කියන අපරාධ දෙකටම වග කිව යුතු රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය නියෝජනය කළ ඇමැති වරයෙක් විදිහට මෙයාව පාර්ලිමේන්තු පැත්තේ වද්ද ගන්ඩ වත් හොඳ නෑ
    මේ පාර NPP එක ගැන විතරයි විශ්වාසයක් තියෙන්නේ

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 3 หลายเดือนก่อน +4

    ඩොලර් බිලියන 12.5 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යහපාලන රජයෙන් නිකුත් කරනකොට හර්ෂ හිටියෙ කොහෙද? 😂

    • @tharukanadeeka
      @tharukanadeeka 3 หลายเดือนก่อน +1

      කැබිනට් මණ්ඩලේ කියන්නෙ 😂😂😂

  • @chandanaariyawansa4910
    @chandanaariyawansa4910 3 หลายเดือนก่อน +5

    Thank you Bruno for exposing the so called "ආර්ථික ඔස්තාර්".

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 3 หลายเดือนก่อน +2

    Very good broadcast pl. Give more thank you

  • @manojjayasinghe380
    @manojjayasinghe380 3 หลายเดือนก่อน +2

    Good questions this time 👏🏽 keep it up guys. It’s getting better.

  • @renc369
    @renc369 3 หลายเดือนก่อน +3

    හර්ශ කියන්නෙ මට අනුව පොරක් හැබැයි මේකට එන්න කලින්. මේ කියපු ගොං කතා ටිකයි හොරු රකින්න තටමපු තැටමිල්ලයි දක්කම එපාම උනා... ස්තූතියී බෲනො තිවංක. මෙයාගෙ දැනුම කොච්චරද කියලා බලාගන්න පුලුවන් විදිහෙ ප්‍රශ්න ඇහුවට

  • @swarnakelum9525
    @swarnakelum9525 3 หลายเดือนก่อน +35

    ඊළග එකට වජිරව ගේමුද? 🤣🤣🤣

    • @WahabdeenRizaAhmed
      @WahabdeenRizaAhmed 3 หลายเดือนก่อน

      Wajirage show free denne 🌚 😂

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 3 หลายเดือนก่อน

      නෑ නෑ සජිත්ව ගෙමු

    • @lakshmanwickramaarachchi6455
      @lakshmanwickramaarachchi6455 3 หลายเดือนก่อน

      Niyama bath කන haraka වජිර .

    • @erangaj
      @erangaj 3 หลายเดือนก่อน

      මට වාවන්නෙ නෑ බං.

  • @DCutVideos
    @DCutVideos 3 หลายเดือนก่อน +5

    තනිකර අපරාදෙ නේද ටයිම් එක. එක ප්‍රශ්නයකට වත් පැහැදිලි උත්තරයක් නෑ. විකාර කියව වටේ යනව.

  • @kumarihiyarapitiya2952
    @kumarihiyarapitiya2952 3 หลายเดือนก่อน +1

    Very good discussion .Learned a lot.

  • @sumithsaman5490
    @sumithsaman5490 3 หลายเดือนก่อน +9

    14.55 ඩොක්ටර් හර්ෂ පෙට්‍රල් මෙට්‍රික් ටොන් එකක ලීටර් 1000ක් තියෙනවා කියන්නෙ ඇත්තද. 😁😁

    • @sitharalakmal
      @sitharalakmal 3 หลายเดือนก่อน +1

      :) හොඳටම study කරලා තියෙන්නේ

    • @tharukanadeeka
      @tharukanadeeka 3 หลายเดือนก่อน +3

      වතුර මෙට්‍රික් ටොන් එකක නම් ආසන්න වශයෙන් ලීටර 1000ක් තියෙනවා. පොඩි එකෙක්ට උනත් තේරෙනව පෙට්‍රල් වල ඝනත්වය වතුර වලට වඩා අඩු නිසා මෙට්‍රික් ටොන් එකක ලීටර 1000 කට වඩා තියෙන්න ඕන කියල(ලීටර 1388 ක් වගේ තියනව) , මේ මහලොකු අර්තික ඔස්තාර් ඔය විදියට ගනන් හදල වෙන්න ඇති. මෙයාගෙ කාලෙ ආර්තික වර්දන වේගය රින ( - ) උනේ.

  • @RuwanBandara-jw6jk
    @RuwanBandara-jw6jk 3 หลายเดือนก่อน +7

    තිවන්ක මහත්තයෝඅනිත් දවසෙත් ඔය ඔයවගේම කට වහගෙන ඉන්න පළවෙනි විනාඩි තිහ යනකල් අපි හරි ආසයි ඒකට අද ගොළු වෙලාද

    • @ruwanbandara4123
      @ruwanbandara4123 3 หลายเดือนก่อน

      මේ මචංලා මෙයාලා දුවන්නේ පාඨලීගේ ඇජෙන්ඩාස් හා එයාගේ සල්ලි.අපිට තාම ඒක තේරෙන්න කාලේ මදි

    • @adenash5595
      @adenash5595 3 หลายเดือนก่อน

      @@ruwanbandara4123😂😂

  • @jasonheenatimulla2923
    @jasonheenatimulla2923 3 หลายเดือนก่อน +1

    Really interesting discussion. Unlike most comments here hidden with a political agenda Dr. Harasha had clear plans with the use up to date technology and global economic trends. Which we rarely see in the sri lankan political stage.

  • @charithakulawardena1642
    @charithakulawardena1642 3 หลายเดือนก่อน +4

    බ්ලු ලේබල් බිිපු එවයි, හග් දිිපු එවයි, චමත්ව අදුනන එකයි, එක එකාව අදුනන ඒවයි මොනාද මෙ. තනිකර රනිල්ගෙ චුයින්ගම් වොක්සගන් ටෝක්ස්ම තමයි

  • @WahabdeenRizaAhmed
    @WahabdeenRizaAhmed 3 หลายเดือนก่อน +6

    ප්‍රශ්නවලට ගහන වංගු ටික දැක්කම 18 වංගුත් කොර 💩

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 3 หลายเดือนก่อน +1

    on point උත්තර දෙනව වෙනුවය සෑහෙන වටේ ගියපු interview එකක්.
    එකෙම හොදේ තියෙන්නෙ වෙන දේශපාලකයො වගේ නැතුව වටේ යන කතාවෙත් audience එක educate කරන්න පුලුවන් content එක තිබ්බ ව්ක විතරයි.

  • @user-vg6tp9zl1p
    @user-vg6tp9zl1p 3 หลายเดือนก่อน +1

    Admire this conversation . Would like the three interviewers opinions to follow

  • @sampathhettiarachchi8337
    @sampathhettiarachchi8337 3 หลายเดือนก่อน +6

    බෘනෝ උබටයි sl volg උබලා තිවන්ක අබීශේකා අනිත් එවුන්ද හසලකයටද ඇතුලු උබලට අවුරව පිනිස මෙක බලනවා . මේ හර්ශ කියන්නේද පට්ට හොරෙක් (ජනතාවගේ සිතුම් පැතුම් වලට කෙලින. ) මුව අදුරගන්ඩ වෙන මොකුත්ම ඔනේ නැ වොක්ස් වැගන්ම ඇති. හැබැයි බලනවා උබලට ගවුරවේට.

  • @naviya98
    @naviya98 3 หลายเดือนก่อน +3

    අද වැඩසටහන නියමයි.👌😍

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน +4

    ඊලග What if එක උගත් බුද්ධිමත් වජිර මැතිදුන් සමග 🙏🙏😇😇

  • @unlimitedgameszone
    @unlimitedgameszone 3 หลายเดือนก่อน +4

    සම්පූර්ණයෙන් බැලුව ❤️

  • @shantha3729
    @shantha3729 3 หลายเดือนก่อน +3

    හදුන්නෙටිටි ගෙනාවනමි හොදයි. හැබැයි if what ? නෙමෙයි what if? කියන එක කියලා දෙන්න මුලින්😂

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 หลายเดือนก่อน +6

    නියමයි.. සජබෙ අව්ල් උනාට potential එකක් තියන මනුස්සයෙක්.. බලමු ඉස්සරහට.. ජය

  • @Don_lucky
    @Don_lucky 3 หลายเดือนก่อน +4

    මෙිකට අහන ප්‍රස්නයක් තේරෙන් නෑනේ විකාර කියවනවානේ

  • @nipunasampath2554
    @nipunasampath2554 3 หลายเดือนก่อน +1

    WHAT IF ප්‍රශ්න අහන්න එපා උඩින් ගෙනත් වගේ.
    මේ අයගේ අතීත ක්‍රියාකාරකම් සම්බන්ධ කරලායි අනාගතය ගැන කුමක්ද වෙන්නේ කියලායි අහන්න ඕනේ.

  • @Don_lucky
    @Don_lucky 3 หลายเดือนก่อน +2

    ගියපාරට වඩා මෙි පාර කස්ටිය හොදට කරනවා. අපි යෝජනා කරනවා මිට වඩා අමාරුවෙි වැටෙන ප්‍රස්න ටිකක් අහන්න ඔින NPP එකෙන් මොකද එයාලා බලය ගැනිමට සමිභාවිතාවක් තියෙන නිසා

  • @Chameerafwc
    @Chameerafwc 3 หลายเดือนก่อน +6

    මගෙ blue paint කියන එකනම් කීවා ගොඩහේවා කීව කතාව ඇත්ත

    • @ilk-dv5sz
      @ilk-dv5sz 3 หลายเดือนก่อน

      Copy කරලාවත්ද මේ කතා කරන්නේ?
      ඇයි දන්නේ නෑ මෙය එයාගේ ආන්ඩුවේ කාලේ නැත්තේ?

  • @malithadias
    @malithadias 3 หลายเดือนก่อน +1

    The table layout in the prior show was more attractive and inviting to the audience. It established a warm ambiance and appeared aesthetically pleasing.I believe that the discussion felt very friendly and the guest answered with confidence because all members were seated together at one table instead of sitting apart from the guest as today. I suggest reconsidering that configuration to prevent the conversation from resembling a conventional political debate frequently observed in the mass media which they shouting each others. "What If" ought to possess a distinctive and exclusive structure.

  • @spj_artz
    @spj_artz 3 หลายเดือนก่อน +2

    මේ ආධුනික මාධ්‍යවේදියෝ අහන සරල ප්‍රශ්න වලට වත් කෙලින් උත්තරයක් දෙන්න බැරුව කොහොමද නන් රටේ ලොකු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ... හර්ෂ දක්ෂයෙක් කියන එක බොරුවට හදපු එකක්ද මන්ද.. අර බැසිල් ට මොලකාරයෙක් කිව්වා වගේ... Policy changes මොනාද කියල තුන් පරකට වඩා ඇහුවා..

  • @sampathhettiarachchi8337
    @sampathhettiarachchi8337 3 หลายเดือนก่อน +7

    මූ දැනුයි දන්නේ ද්‍රරිත්ත්‍රතාවය සහා කෑලරී ගැන . මෙච්චර කල් දන්නේ නැ බබා. මුන්ව අතුගාලම දාන්ඩ ඔනේ

  • @hashanprabudithaabesekarap4211
    @hashanprabudithaabesekarap4211 3 หลายเดือนก่อน +2

    Good platform.

  • @dantabujha9635
    @dantabujha9635 3 หลายเดือนก่อน +9

    සරලවම යන්නේ කොහේද මල්ලේ පොල්

  • @kapilaranasinghe9773
    @kapilaranasinghe9773 3 หลายเดือนก่อน +2

    Open banking, credit score ගැන technical explanation එකක්, ඒක ලංකාවේ කරන්න law එකේ වෙන්න ඕනී වෙනස්කම් ගැන podcast එකක් හෝ interview එකක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. පාටලී, හර්ශ කියන්න දගලන දේ මේක නේද ? මංජු හෝ දනනාත්ට මේ ගැන හොද technical opinion එකක් දෙන්න හොදම අය කියල හිතනව.

  • @RashmikaDivyan
    @RashmikaDivyan 3 หลายเดือนก่อน +3

    Suberb discussion all da bezt🖤🖤

  • @RoamingRooma
    @RoamingRooma 3 หลายเดือนก่อน +1

    @51:40 the question Bruno swallowed = Does Sajith has the leadership quality to do it ?

  • @sitharalakmal
    @sitharalakmal 3 หลายเดือนก่อน +2

    What is the plan to increase direct tax collection from the non salaried segment (business people, professionals, companies, etc..)?

  • @smokioubalasa2560
    @smokioubalasa2560 3 หลายเดือนก่อน +8

    මෙයා හෙන ප්‍රජාතන්ත්‍රවාදී ටොක්ස් දෙනවා හොරු අල්ලන්නයි රට දියුණු කරන්නයි... සජියා පොහොට්ටු හොරු සෙට් එකයි හිරු එකයි එකක නිදි... කාවද මේ රවට්ටන්න හදන්නේ

  • @bonawista
    @bonawista 3 หลายเดือนก่อน +1

    program එකේ ඔක්කොම හොඳයි. හර්ෂ කියන්නේ ඇත්තටම හොරෙක් නෙමෙයි, බුද්ධිමතෙක් ඒකත් විශ්වාසයි. හැබැයි ප්‍රෝග්‍රෑම් එකේ තිබිච්ච ලොකුම අඩුපාඩුව තමයි බැඳුම්කර ගනුදෙනුව ගැන අහපු නැති එක. ඒකෙන් brunoලගේ ප්‍රෝග්‍රෑම් එක සීයට පනහක් අසාර්ථ උනා කියලා කියන්න පුළුවන්. කවුරුහරි මේක නෑ කියනවනම් කරුණාකර ඒකට හේතුව කියන්න.

    • @domlans681
      @domlans681 หลายเดือนก่อน

      බුද්ධිමතෙක් වෙන්න ඇති හැබැ දැං සජිය එක්ක ඉදලම ඌ වගේම ගොනෙක් වෙලා යන්නෙ කොහෙද මල්ලෙ පොල්😂

  • @Lakshan_Viduranga
    @Lakshan_Viduranga 3 หลายเดือนก่อน +2

    මේ ප්‍රෝග්‍රෑම් එක බලනකන් මං හිතාගෙන හිටියෙ හර්ශ කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක් කියල...🥴

  • @shanthaperera2571
    @shanthaperera2571 หลายเดือนก่อน +1

    හරිබං හර්ෂ දැක්ම චුට්ටක් විතර හොඳයි කියමුකො ඕක ක්‍රියාත්මක කරන කොට ලොක්ක කිව්වොත් උසනං ලීටර් දහයයි මිටිනං ලීටර් පහයි පෝලින් බූත් හිටියනං ලීටර් පහලොවයි....හර්ෂ මගෙත් එක්ක තර්ක විතර්ක කරන්න එන්න එපා කියල...කෙලිය නේද තාප්පෙටම....තවත් එකක් ඔය කියවන ඒව බ්ලූ ප්‍රින්ට්ද ලොක්ක අත්සන දාපුවද කියලත් ප්‍රශ්නයක් තියෙනවනෙ...

  • @chamathkoggala4095
    @chamathkoggala4095 3 หลายเดือนก่อน +4

    good job

  • @palithaw0
    @palithaw0 3 หลายเดือนก่อน +1

    Harsha you are a visionary leader

  • @lankanstoic5726
    @lankanstoic5726 3 หลายเดือนก่อน +2

    He is good but vahallu dont understand 😅

    • @domlans681
      @domlans681 หลายเดือนก่อน

      Can you elaborate who are those who called 'Vahallu'?

  • @oshan98fernando54
    @oshan98fernando54 3 หลายเดือนก่อน +5

    UNP සඡබෙ ආර්ථික ගොන්තාර් නෙ මූ😂😂😂

  • @wishmithalokaya-5489
    @wishmithalokaya-5489 3 หลายเดือนก่อน +11

    Harsha is a good person, once he take the donkey off his back.

    • @gadisha5398
      @gadisha5398 3 หลายเดือนก่อน +1

      සීරා

    • @rohan5464able
      @rohan5464able 3 หลายเดือนก่อน +1

      😅😅

  • @kumarahemachandra1470
    @kumarahemachandra1470 3 หลายเดือนก่อน +1

    හර්ෂ ද සිල්වා ගෙ හැකියාව දක්ෂතාවය පෙන්නන්න එක්කො ඔයා ජනාධිපති කමට ඉල්ලන්න නැත්නම් NPP එකට යන්න නැත්නම් NPP එකේ මුදල් ඇමති වෙන්න සජියා එක්කනම් බොරු

  • @dammikapremarathna8137
    @dammikapremarathna8137 3 หลายเดือนก่อน +2

    මේ මනුස්සයා එක ප්‍රශ්නයකට වත් හරි උත්තර දුන්න¿ වෙන බයිලා කියොනවා

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 3 หลายเดือนก่อน

      බෲනෝ ඇයි හර්ෂ වගේ කෙනෙක් ගෙනාවේ ඔයාලා🤔🤔
      මේ ආර්ථික ඔස්තාර්වනේ
      සාකච්ඡාවට ගේන්න තිබ්බේ😂😂😂😂

  • @dulshansamarakoon1204
    @dulshansamarakoon1204 17 วันที่ผ่านมา

    Eventually, what I realized was that Dr. Harsha nicely proved that Sajith Premadasa would not be the right precedential candidate of SJB.

  • @nabeeladidi
    @nabeeladidi 3 หลายเดือนก่อน +2

    Very interesting …..

  • @amdcminipe
    @amdcminipe 3 หลายเดือนก่อน +2

    හප්පට සිරි ආදායම අනුව ලයිට් බිල් වතුර බිල් තෙල් ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නෙ

  • @ranganilantha7097
    @ranganilantha7097 3 หลายเดือนก่อน +2

    එක මතයක හර්ශ නැහැ. බදු ගෙවන මිනිස්සුන්ට මොනාහරි benefit එකක් තියෙන්න ඕනා. Subsidiary program eka හරියට clear නැහැ.

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 3 หลายเดือนก่อน +1

    How many books published for last 65 years
    Because these books are not legal
    Do thees books can make legal

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +2

    සජිත්ව ගේන්න ඊලගට
    කිසිම වැඩසටහනකට ඇවිත් නෑ

  • @nishantharanasinghe5629
    @nishantharanasinghe5629 2 วันที่ผ่านมา +1

    විශ්වගන් මොකද උනේ..ඔයා කියපු දේවල් බොරුද. පරන කාලෙ අපි..

  • @danukavijendra2864
    @danukavijendra2864 3 หลายเดือนก่อน +1

    මේ වැඩ්ඩෝම 2015-2019 ආන්ඩුවේ ආර්තික කම්ටුවේ නෙද හිට්යේ කරපු ව්දීහ දන්නවා හොරු අල්ලනවලු unp එක වරදක් ගැන කියලා තියනවද.? 😂

  • @AbWick-cf6gs
    @AbWick-cf6gs 28 วันที่ผ่านมา

    1:37:20
    2:09:48

  • @prashaboy
    @prashaboy 3 หลายเดือนก่อน +4

    Anura never goes to debate with him becase he can't he he, Anura can't even understand the concepts what Harsha explains , the knowledge and vision of Harsha are amazing.
    unfortunately he is serving foolish SL Citizens with patient !
    Well done !!! SL Vlog Team

  • @chinthkamadushan7410
    @chinthkamadushan7410 3 หลายเดือนก่อน +8

    දෙපැත්තට පනින රිලවෙක් නෙ මූ 😂😂😂

  • @lalith322
    @lalith322 3 หลายเดือนก่อน +1

    AG appointed as CJ entirely breach independence than the conflict of interest. As finance minister you should answerer with out runway

  • @AbWick-cf6gs
    @AbWick-cf6gs 28 วันที่ผ่านมา

    2:09:48

  • @chamodyawijerathne
    @chamodyawijerathne 3 หลายเดือนก่อน +2

    ඔය කියන ඔක්කොම අර විහිලුකාර නායකතුමා එක්ක පුලුවන්ද මිස්ටර් හර්ෂ

  • @kavingahs8927
    @kavingahs8927 วันที่ผ่านมา

    wokswagn ගෙනව වගේම Apple team ලංකාවට ගෙනවද අහන්න

  • @chamilperera9357
    @chamilperera9357 3 หลายเดือนก่อน +1

    දැන් ඇහැරුනේ විදිහට කතාකරන්නේ..පරක්කු වැඩියි ආයුබෝවන් .මේ උන්නැහේලාම තමා ඔක්කොම බකට් දැම්මෙ.මේ ලොරි ටෝක්ස් දාන්නේ නැවත බලය ගන්න.අපි නොදන්න චෙස්..😅😅😅

  • @dimuthudewapura
    @dimuthudewapura 3 หลายเดือนก่อน

    Process explained by Harsha on bidding process related to installment plans is already in place in some of the developed markets for loan facilities

  • @shanthaperera2571
    @shanthaperera2571 หลายเดือนก่อน

    හදිස්සියේ දුවල ගිහිල්ල ගත්ත විමධ්‍යගත මුදල් මිලියන හැටට මොකද කරේ කියපං...