AI, බූවල්ලෝ සහ කූඹි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • දවස පුරා update වෙන්න - getpeakonline....
    Creator Congress - globalsrilanka...
    Join 👇 Get Peak WhatsApp Group
    bit.ly/getpeak...
    Channel Network
    Join Us 👇
    bit.ly/slvlogw...
    / @slvlog
    / @slvlogpodtalks
    / @colombocomedycentral
    / @iamabisheka
    / @slvlogclips
    Patreon -
    / slvlog
    / slvlogccc
    Facebook -
    / manjunishshankaofficial
    / abisheka.fernando.39

ความคิดเห็น • 149

  • @imtiazbasheer5206
    @imtiazbasheer5206 11 หลายเดือนก่อน +5

    Great News about the Comedy Land launch. All the best, eagerly awaiting.

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 11 หลายเดือนก่อน +5

    ඔය ඔක්කොම කාරනා මැද්දේ මට හිතෙන හැටියට, individually perfect බූවල්ලන්ටත් fully systematic කූඹින්ටත්, මිනිස්සුන්ව පහුකරගෙන ඉස්සරහට යන්න නැතිවුනේ එකම එක දෙයයි. Emotions !!!

    • @asirurashinda8162
      @asirurashinda8162 11 หลายเดือนก่อน

      Emotions kiyanneth communication vidihak eka hadenne ape homona valin

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow 11 หลายเดือนก่อน +11

    කිරි කලේට ගොම බිංදු දාන මිනිස්සු ඉන්න අතරේ,,,
    දවසම වතුර ඇදපු කලගෙඩිය හවසට පොළවේ ගහපු මිනිස්සු අතරේ, pod talks එහෙම කරේ නෑ.....respect hasa and bruno....❤

  • @user-bz4jn2os9g
    @user-bz4jn2os9g 11 หลายเดือนก่อน +5

    අනිතිමට කියන ටික තමා මරු... මුලින් කියන ඒවා විශ්වාස කරන්නත් අමරුයි.. අන්තිමේදි ඒ කතා සත්තුන්ගෙන්, මිනිස් සමාජයට ගැලපුවාම totally make sence.
    Thanks... learnt something today!

  • @chagagraham783
    @chagagraham783 11 หลายเดือนก่อน +8

    A great podcast! You discussed some of my favourite subjects ❤
    Yes, a whole lot is still being discovered. We might not have discovered even as much of an iceberg

  • @charithgoonawardana7374
    @charithgoonawardana7374 11 หลายเดือนก่อน +4

    ලමයි හදන තව විදියක් pod talk එකේ තව episode එකක් දාන්න.. හරිම interesting වැඩසටහනක්..

  • @sadeepaalwis5938
    @sadeepaalwis5938 11 หลายเดือนก่อน +6

    ගින්දරක් ඊලග කම්මැලිකමේ පොඩ්කාස්ට් එක එනකල් කම්මැලිකම හිතේ තියන් පොඩි බලාපොරොත්තුවක් ඇතුව බලන් ඉන්නවා 😂😍

  • @charithahettiarachchi4068
    @charithahettiarachchi4068 11 หลายเดือนก่อน +2

    Great discussion! Very interesting and informative 👍😀🐜🦑

  • @someshjayawardena498
    @someshjayawardena498 11 หลายเดือนก่อน +25

    බූවල්ලාට බැසිල්ට වඩා මොල 2ක් වැඩි😂

  • @rukshannet
    @rukshannet 11 หลายเดือนก่อน +12

    දැන් දෙහිවල ද podcast එක කරන්නේ… දෙමලිච්ච්චෝ සහ ලේන්නු හොද ආතල් එකක් දෙනවා… 😂😂

  • @Venuri_Siriwardana
    @Venuri_Siriwardana 11 หลายเดือนก่อน +1

    මේක බලනකොට හිතුන එකම දේ, හසා ඉන්නෙ වාරදි ෆීල්ඩ් එකේ ♥️ ආදරෙයි හැමදාමත් !!!

  • @elondare8990
    @elondare8990 11 หลายเดือนก่อน

    Wow මචන්ලා මේක නම් epic. Next level. Thank you Bruno Hasa. 👍

  • @evondex
    @evondex 8 หลายเดือนก่อน

    මාරම interesting පෝඩ්කාස්ට් එකක්. ගොඩක් ස්තුතියි මේ වගේ content අරන් එනවට.

  • @kasunpremadasa4454
    @kasunpremadasa4454 11 หลายเดือนก่อน +8

    ඇති යන්තං අප්පුහාමිල දෙන්නට පෝඩ්කාස්ට් ගැන මතක් උනා
    😏

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 11 หลายเดือนก่อน +3

    ශිශ්ඨාචාරය සම්පූර්ණ වේවා.ඒ අය නිතර අනිත්‍යතාවය මෙනෙහි කරත්වා.එනම් විස්වාස නොකිරීම දියුනුවෙත්වා!!!🤔😇😇😇

  • @bhashithachamupathi6190
    @bhashithachamupathi6190 11 หลายเดือนก่อน +1

    අදත් මරු♥️

  • @ravindush_94
    @ravindush_94 11 หลายเดือนก่อน +1

    Hamadama wagema superb Hasa & Bruno😍😍😍

  • @VirajPunkelum
    @VirajPunkelum 11 หลายเดือนก่อน +2

    හසා ගැම්මක් තමා ඉතින්.. 💪💪

  • @lilamanidesilva6526
    @lilamanidesilva6526 8 หลายเดือนก่อน

    Fascinating discussion. Guys. Thanks.

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 6 หลายเดือนก่อน

    Very good information do more

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 หลายเดือนก่อน

    Bru and hasa! Fanttastic pod cast and specialy standard commody had been u turn

  • @shammypeiris3722
    @shammypeiris3722 7 หลายเดือนก่อน

    Attama hodai sudu kalu loke Watina wadasatahanak

  • @madufernando5820
    @madufernando5820 11 หลายเดือนก่อน

    Real science kiyana documentary series eka maru. Octopus ganath lassana episode ekak thibuna.👌

  • @PNS8845
    @PNS8845 11 หลายเดือนก่อน +1

    Perfect වීමම imperfection එකක් බලාගෙන ගියාම...

  • @user-dl1fy9et2t
    @user-dl1fy9et2t 11 หลายเดือนก่อน

    Great discussion!!

  • @chamod2003
    @chamod2003 11 หลายเดือนก่อน +2

    මන් වීඩියෝ එකක දැකලා තියෙනව බූවල්ලෝ එකම විදියට තමයි එකම සත්තු වර්ගයක් දඩයම් කරන්නේ.උදාහරනයක් ව්දියට පොඩි මාලුන්ට එක විදියකටත්,ඉස්සට තවත් විදියකටත් attack කරන්නේ

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 11 หลายเดือนก่อน +1

    අඩේ 🤩🤩❤❤ කාලෙකින් podcast එකක් 🤩🤩

  • @shaneeradulaj
    @shaneeradulaj 11 หลายเดือนก่อน +1

    ඇමසන් වනාන්තරය සහ සහරා කන්තාරය ගැනතියන connection එක ගැන කරපු podcast එකේ link එක දාන්න පුලුවන් ද අයියේ

  • @akilaweerathunga
    @akilaweerathunga 11 หลายเดือนก่อน

    First Impression : Lights,Location නම් මරු ​😍

  • @geethanuruddhagajanayake13
    @geethanuruddhagajanayake13 11 หลายเดือนก่อน

    දැනුම ගොඩක් ❤❤❤ හසා.... ආදරෙයි.... ❤ බෲනෝ ❤

  • @kavindudilshan046
    @kavindudilshan046 11 หลายเดือนก่อน +3

    අදනම් කුපිරි...❤️❤️‍🔥

  • @jayatungadoolwala
    @jayatungadoolwala 10 หลายเดือนก่อน

    සුපිරි වැඩසටහනක්

  • @edmsl7043
    @edmsl7043 11 หลายเดือนก่อน

    Thank you , 😮

  • @shashinithelasinghe
    @shashinithelasinghe 11 หลายเดือนก่อน

    ජය වේවා❤❤

  • @deshapriya2575
    @deshapriya2575 11 หลายเดือนก่อน +1

    Machanla.. mama dawasakata buwallo 200-1000 athara pramanayak maranawa.. oya kiyana kisideyak unge nahe.. mama korea inne.. methana buwallo size karala freeze karanawa.. hebei muhudedi ehema wenna athi. Monawa karanna brother job ekane❤❤❤

  • @shakthirathsara4247
    @shakthirathsara4247 11 หลายเดือนก่อน

    15:40 ඇත්ත.. අපේ ගොඩක් අය කැමතී නිකන් ඉඳලා survive වෙන්න. ඕක achieve කර ගත්තොත් මම හිතන්නෙ මුලු ලෝකෙම මැරෙයි ..වෙන මුකුත් නිසා නෙමෙයි.. මානසික ආතතිය නිසා සහ ලෙඩ රෝග නිසා.
    ඕකෙ minor experience එකක් තියනවා. අපි මුකුත් නොකර ගෙදරට හිර වෙලා හිටියා covid කාලෙ. ඒ කාලෙ ගෙවල් වල තිබුන ප්‍රශ්න ටික.. පොලිසි වලට ආපු complain. කෙනෙක් ට කියන්න පුලුවන් ඒ හිර වෙලා හිටපු නිසා. ඒත් මේකෙදි අපිට කැමති දෙයක් කරන්න පුලුවන් නෙහ් කියලා.
    Example : අපිට නිකන් සල්ලි හම්බෙනවා. කවුරුත් කැමති නෑ වැඩ කරන්න. අපි යනවා leisure world.. දැං කවුද එතන operate කරන්නෙ.?? වැඩ කරන්න මිනිස්සු නෑ. යන මිනිස්සුන්ට ම තමයි machine operate කරන්න ඕනි.
    මේ cycle එකම වැටෙනවා එහෙම උනොත්. මං කියන්නෙ නෑ මේක හැම තැනටම apply වෙනවා කියලා.. ඒත් මට මේ හිතුන දේ

    • @xt90master78
      @xt90master78 11 หลายเดือนก่อน +6

      Covid කාලේ ගැන කතා කලොත් ඒක නිකන් එකපාරටම සිද්ද උන දෙයක්. එක පාරට වෙන වෙනස් වීමක් කොහොමත් දරාගන්න අමාරුයි. ක්‍රමයෙන් සිදු උන දෙයක් උනොත් ඒක මානසික පීඩනයක් වෙන්නේ නෑ කියලා මම හිතනවා. ඒ කාලෙට නිකන් ඉන්න එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
      මිනිස්සුන්ටම මැශින් ඔපරේට් කරන්න ඕනේ නෑ. ඒ වෙනුවට රොබෝ තාක්ශනය දියුණු වෙනවා. සමහර විට අපිට අතපයවත් උස්සන්න ඕනේ නැති වෙන්න පුලුවන් කෑම කන්න.
      හැබැයි වැඩක් නොගන්න දේවල් ඉබේම අයින් වෙනවා කාලයක් යද්දී. කොහොමද අතපය නැති, මොලයක් නැතිව මිනිස්සු කෙහෙල් ගෙඩි වගේ උනොත්😂.
      හැබැයි එහෙම වෙන්නේ නෑ.

  • @erandamudalige139
    @erandamudalige139 6 หลายเดือนก่อน

    ගොඩක් දන්නෙ නැති දේවල් ඉගන ගත්ත .. තෑන්ස්

  • @DularaWeerasiri
    @DularaWeerasiri 11 หลายเดือนก่อน

    මාර සතුටක් දැණුනා......❤

  • @MrShanthilal
    @MrShanthilal 9 หลายเดือนก่อน

    මොන ච්ලේන්ජ් එක ආවත් කට ඒ විදිහමයි , ගල් යුගයේ ඉදන්ම අද වෙනකම්ම කට ඉල්ලන දේ හා එහි ප්‍රමාණය වෙනස් වෙලා නැ . එක එක යුගවල කට ඉල්ලන දේ වෙනස් වෙනස් හැඩ දුන්නා .අමු මස් වේලපු මස් පුච්චපු මස් උයපු මස් සොසේජස්. ඊළගට ලෝකේ සුර්යාට පිටු පාද්දී නිදා ගන්න විදිහ එකමයි ඒකට වෙනස් වෙනස් හැඩ දුන්නා . ගල් ගුහා, ගෙදර පැල , නිවාස , තට්ටු නිවාස . අනික් ඔක්කොම සිමා රහිත ආශාවල් . AI කියලා ආශාවල දිගුවක් විතරයි . භූ වල්ලටයි අපටයි තියන්නේ ආශාවේ වෙනස්කම් තමයි . භූ වල්ලෝ ඉපදෙන්නෙම රහත් වෙලාද කොහෙද ? බ්රුනොගේ පිටිපස්සේ ජනේලේ ලග බුවල්ලෙක් ඉන්නවා වාගේ .පොඩ්ඩක් ජනේලේ ඇරලා බලන්න . කුබින්ට තියන්නේ AI ඔලුවක් , AI එක්ක අපි කුබි වෙයිද දන්නේ නැ .

  • @MusicMSL-ok2if
    @MusicMSL-ok2if 11 หลายเดือนก่อน +1

    පිටිමකුනා කියන සතාව බලාගන්නෙත් කූබි, උන්ගෙත් ස්‍රාවයක් ගන්නවා කූබි

  • @vidurangafernando574
    @vidurangafernando574 11 หลายเดือนก่อน +1

    බූවල්ලන් එකෙක් අනිත් එකෙක්ට මෝරුනෙන් හැන්ගෙන්න උදව් කරන වීඩීයෝ එකක් යූටියුබ් එකේ documentary එකක තිබුනා. වර්ග දෙකක දෙන්නෙක්

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 11 หลายเดือนก่อน +1

    නිකම් ඉන්ට තමයි ධර්මය,දිව්‍ය ලෝක හැදිලා තියෙන්නේ.🔰අනෙක් විශයන්වලින් ටික ටික ගමන් කරවන්නේ ධර්මයෙන් ලබන නිදහස හොයන්න.🤔☝️👍🤔😇😇😇

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 11 หลายเดือนก่อน +1

    විස්වාස නොකිරීම මනස පුලුල් වේ.විස්වාස නොකිරීම යනු වෙනස් වේ එනම් අනිත්‍යයි.එනම් ධර්මය විස්වාස කිරීමයි.🤔.

  • @akawesttigga2660
    @akawesttigga2660 11 หลายเดือนก่อน

    බුදු අම්මෝ.. thanks❤❤❤❤

  • @xt90master78
    @xt90master78 11 หลายเดือนก่อน +1

    මිනිස්සු නිතරම වෙනස් දෙයක් ගැන හිතනවා ලෝකෙට කරන්න. අපිට අනිත් සත්තුන්ට වඩා අශාව, බල තන්හාව, ප්‍රසිද්ධිය, පිළිගැනීම ඕනා. මේ ටික මිනිස්සුන්ගෙන් ඈත් උනොත් අපිත් සර්ව සම්පූර්න සිස්ටම් එකක් තියෙන ජීවින් කොට්ටායක වෙන්න පුලුවන් වෙයි.
    හැබැයි මිනිස්සු උපතින්ම ගේන මේ ගති තව කල්ප ලක්ශයක් ගියත් නැති වෙන්නේ නෑ. මට හිතෙන විදිහය කොහොමත් මිනිස්සුන්ට සර්ව සම්පූර්ණ සිස්ටම් එකක් හදන්නත් බෑ, හදලා පවත්වාගෙන යන්නත් බෑ.

  • @krishanthagamage3631
    @krishanthagamage3631 11 หลายเดือนก่อน

    maru ❤ thank

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 11 หลายเดือนก่อน +1

    පේට්‍රියන් ඩයස්පෝරාව...😅
    'ලල් ලන්තේ' කියල දාමු! 😅😂

  • @supunrandika7346
    @supunrandika7346 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 11 หลายเดือนก่อน

  • @ravindush_94
    @ravindush_94 11 หลายเดือนก่อน

    Jelly fish members of the subphylum Medusozoa, a major part of the phylum Cnidaria(coelenterata).

  • @imaluvin
    @imaluvin 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 11 หลายเดือนก่อน +1

    හසා, ඔය කියපු විදිහට ලංකාවෙ චන් ද දායකයොත් perfect !. මේච්චර කාලයක් මරණය පෙනි පෙනි එක තැනම නෙ කැරකෙන්නෙ!!

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c 11 หลายเดือนก่อน

    ලෝක පාපන්දු ශූරතාවය හිමි කර ගන්න බූවල්ලන් උදව් කර ගන්නෙත් මේ හේතුව නිසාමද එහෙනම් 😮. තැන්ක්‍යු මචංලා.

    • @kavinduprabath7124
      @kavinduprabath7124 11 หลายเดือนก่อน

      අම්මෝ 😂 බූවල්ලට කේ අමාරුව නෙහ් ලෝක කුසලාන දිනන වුන් කිය කිය ඉන්න

    • @user-hw7ed1ls5c
      @user-hw7ed1ls5c 11 หลายเดือนก่อน

      @@kavinduprabath7124 2010 කරපු වැඩක් ඒක. මට මතක විදියට.

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 11 หลายเดือนก่อน

    Interesting ❤

  • @8cent
    @8cent 11 หลายเดือนก่อน

    ඒක සුපර් ඈ ❤❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 11 หลายเดือนก่อน +1

    දැල්ලා,බූවල්ලා කියන්නෙ අපෘෂ්ඨවංශිකයන් අතරේ දියුණු සතුන් වර්ග 02ක්,දැල්ලන්ගෙ සහ බූවල්ලන්ගෙ ඇස - ඉතා ළගින් මිනිසාට සමාන වේ. අපෘෂ්ඨවංශිකයන් අතර විශාලතම සතා දැල්ලා වන අතර ආතර් සී ක්ලාක් මහතා මත පල කර සිටියේ ගැඹුරු මුහුදේ විශාල බූවල්ලන් සිටින බවයි

  • @hemarathnabandara776
    @hemarathnabandara776 11 หลายเดือนก่อน

    ❤❤ගැම්මක් ඈ

  • @SURANGA653
    @SURANGA653 11 หลายเดือนก่อน

    පට්ට

  • @azioassassin6601
    @azioassassin6601 11 หลายเดือนก่อน

    හසා කූඹි ක්ලෝන කරන ගැන documentry video එකක් තියනවද

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 11 หลายเดือนก่อน

    👏🏼👏🏼👏🏼👍👍👍

  • @naturalworld885
    @naturalworld885 11 หลายเดือนก่อน

    Hasoo...& brunoo...reminder "History of Rawana"

  • @gayanijohn4776
    @gayanijohn4776 11 หลายเดือนก่อน

    👍👍👍

  • @clementfernando3914
    @clementfernando3914 11 หลายเดือนก่อน +1

    ලඟ ඉන්න එකාව විස්වාස කෙරුවොත් කෙළවිලාම තමයි නවතින්නේ.😅😅😅

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 11 หลายเดือนก่อน

    What's required?
    Perfect imperfection ( as we're now) or imperfect perfection ( as ants)

  • @lordofweb1234
    @lordofweb1234 10 หลายเดือนก่อน

    බාගෙට science කියවන එකේ භයානකකම දකින්න මේ video එකෙන් දකින්න පුළුවන්

  • @wasanthaperera9745
    @wasanthaperera9745 11 หลายเดือนก่อน

    Maru..

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 11 หลายเดือนก่อน

    What a about: corona vaccine and 5g tower.👍✌️

  • @info_bits
    @info_bits 11 หลายเดือนก่อน +3

    බුලටිං නැද්දෝ

  • @nayanawikramage4341
    @nayanawikramage4341 11 หลายเดือนก่อน

    byange death cercle eka maru.

  • @srilankasrilanka7316
    @srilankasrilanka7316 11 หลายเดือนก่อน

    As human beings the highest level one can achieve is BUDDHA stage. That is the highest intelligence.

  • @elondare8990
    @elondare8990 11 หลายเดือนก่อน

    යකෝ උඹලා දෙන්නගේ හොඳම එක. මොලේට current ඇල්ලුවා වාගේ දැනෙනවා. හැම දේම ආයේ හිතන්න වෙනවා. මේකට මොනවා හරි පොතක් එහෙම කියෙව්වා නං අනේ නම දාපන්කෝ තරහා නැතිව. 🙏

  • @udarakeshan30
    @udarakeshan30 11 หลายเดือนก่อน

    Nice

  • @nipunadhananjaya4117
    @nipunadhananjaya4117 11 หลายเดือนก่อน

    ✌✌✌

  • @lahirudilanka7639
    @lahirudilanka7639 11 หลายเดือนก่อน

    nice podcast.

  • @ravdon4776
    @ravdon4776 11 หลายเดือนก่อน +1

    යුකටාන් එකට පස්සෙ සුපිරිම පොඩ්කාස්ට් එකක්

  • @aseladewanarayana381
    @aseladewanarayana381 11 หลายเดือนก่อน

    හසා කොහෙන් හරි අහපු ටිකක් හොදට මතක තියාගෙන හසාට ගහන්න ඕන ෂොට් එකට හසාම බෝලය දාගෙන "මගේ අදහස" ලේබලය යටතේ සෑහෙන්න බැට් කරනවා. 🤣🤣

  • @randimalwicramarathna6477
    @randimalwicramarathna6477 11 หลายเดือนก่อน

    Hasa geo politics gana podcast ekk krnn puluwnd ✌️

  • @gayangamage88
    @gayangamage88 11 หลายเดือนก่อน

    සී ඔ් ආර් ඒ.. කොර! ❤👌

  • @gamingfield07
    @gamingfield07 11 หลายเดือนก่อน

    Detroit Become Human Game එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕකට පට්ට උදාහරණයක්.

  • @adrianferreira4849
    @adrianferreira4849 11 หลายเดือนก่อน +1

    "Comedy island " is better than comedy land

  • @atampahura
    @atampahura 11 หลายเดือนก่อน +1

    පොකිරිස්සට, දැල්ලට , ඉස්සට වඩා බූවල්ලා රසයි හොදේ

  • @chamod2003
    @chamod2003 11 หลายเดือนก่อน

    48:55 පිටි මකුනා

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 11 หลายเดือนก่อน

    අලුත් නම ෂෝක්

  • @supunakalanka109
    @supunakalanka109 11 หลายเดือนก่อน

    Cattle insects ලට සිංහලෙන් කියන්නෙ කුඩිත්තො කියල❤️

  • @roshen735
    @roshen735 11 หลายเดือนก่อน +1

    TH-cam eke documentary ekak balala eka ehemma kiyala dana eka hari nane reference ekakwath aduma tharama danna

    • @thehasalaka
      @thehasalaka 11 หลายเดือนก่อน

      මේක එහෙම එකක් නෙමෙයි. එහෙම ඒවෑ අපි රෙෆරන්ස් දෙනවා.

  • @nayanasri
    @nayanasri 11 หลายเดือนก่อน

    කූඹි 20,000,000,000,000,000

  • @LahiruMadhushan-pl5ot
    @LahiruMadhushan-pl5ot 11 หลายเดือนก่อน

    ♥️♥️

  • @vizzyoly91
    @vizzyoly91 11 หลายเดือนก่อน

    Jelly fish belongs to phylum coelenterata not cephalpods. ( phylum-mollusca)

  • @KamalIndikaShan
    @KamalIndikaShan 11 หลายเดือนก่อน

    එළ

  • @risijayasrikantha998
    @risijayasrikantha998 11 หลายเดือนก่อน

    ඉස්සර ශිෂඨාචරයන් එකිනෙක මාරුවෙනකොට එය සිදුවන්නට ඇත්තේ ඉතා සෙමින් සතවර්ෂ දෙක තුනක කාල පරාසයක් තුල විය හැකියි. එවිට රැකියා ජීවන රටාව එකවර පරිවර්තනය නොවුවා විය හැකියි. ඒත් කාර්මික විප්ලවයෙන් පසු එය වේගවත් වු අතර අද මුහණදෙන AI විප්ලවය අවුරුදු දෙක තුනක් ඇතුලත සිදුවිය හැකි අතර එමගින් සිදුවන බළපෑම මිනිසාගේ ජීවන රටාව උඩු යටිකුරු කරන්නක් විය හැකි නොවේද?

  • @indikapeiris6136
    @indikapeiris6136 7 หลายเดือนก่อน

    --- මචං බුවල්ලා බ්‍රෝ ---
    ෂික්....මට බැරි වුනානේ වෙන්න
    උඹ වගේ පොරක් තාම
    නොහිතන වෙලාවක
    කැමාවෙලා ෂේප් වෙන්න
    ඉන්ක් විදලා නොකර ශබ්ද මාරු වෙන්න,
    සිද්ධ වුනේ එනිසාම මට
    රෑ වැටුණ වලේ වැටෙන්න
    මහ දහවාලෙත් දෙනොදහක් ඇස් ඉදිරිපිට,
    තිබුනේ එකම හදවතයිනේ මට
    ඒකත් දීලාදීලම එක එකාට
    උල් ඇනිලා හිල්වෙලා නහුතෙට
    හිල් අස්සේ වල් පීදිලා කරුමෙට
    පැතුව මල් පරවෙලා ක්ෂණිකෙට
    තිබුනනම් උඹට වගේ හදවත් තුනක්ම
    අම්මපා තියාගන්නවා මං වෙනුවෙන් දෙකක්ම
    මචං උඹට තියෙන ඔය සෙන්ස් එක
    ආවේ කොහෙන්ද උඹට ඔච්චර
    මොකක්ද උඹ ගිය එ යුනිය
    බීඑස්සී ද මාස්ටර්ස් ද පීඑච්ඩී ද
    උබේ කොලිෆිකේෂන් එක?
    එ ඔක්කම තිබිලත් අපිට
    කෙලවෙන එකෙත් නැහැනේ බං කෙලවර
    තිබුනානම් උඹට වගේ මොළ නවයක්ම
    රැවටෙන්නේ නැහැමයි එකියෙකටවත්ම
    එත් සැකයි බං දැන්නම් මටම
    තිබ්බ එකම එකත් උපතින්ම
    තිබුනේ හරි තැනද කියලා හරියටම
    --- කුමාර I P ---

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RasikaUGrasika-vq7qe
    @RasikaUGrasika-vq7qe 11 หลายเดือนก่อน

    රනිල් ගෙ ආන්ඩුවත් ට්‍රැක පැනපු එකෙක් ඉන්න කූබි ගුලක් වගේ..දැන් රනිල් ට ට්‍රැක පැනලා..දැන් උ කියන පදේට ඔක්කොම නටනව..

  • @creativeartlk
    @creativeartlk 11 หลายเดือนก่อน

    Mee... e kiyanne Basil Buwallek wenna baroda? moko Mola 7 k ne porata 😁😁😁 habai pora hena gon 😁

  • @amiladaya4863
    @amiladaya4863 11 หลายเดือนก่อน

    My Octopus Teacher on Netflix

  • @surangadilhan6825
    @surangadilhan6825 11 หลายเดือนก่อน +3

    කාලෙකින්❤ ලමයි හදන තවත් විදියක් කන්ටිනියු කරමු

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 11 หลายเดือนก่อน

      බුදු දහමට අනුව දියුණු කාලවල ඕපපාතික උප්පත්ති තමයි ලෝකයේ තියෙන්නේ.🤔🤔🤔

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 10 หลายเดือนก่อน

    Meemadsan ta mola ? Meemassa geth track eka batahirayan wenas karala neda. 5g kuluna awata piyaabana satun gawasenney naththey aeii ? 🙏🙏👍

  • @lenosozaine1766
    @lenosozaine1766 11 หลายเดือนก่อน

    buwallo means? Octopus ?

  • @VlogTimekeeper
    @VlogTimekeeper 11 หลายเดือนก่อน

    ධනවාදෙත් අවුල් කියල හිතෙන්න ගත්ත දැන් 🥲

  • @diwasH3DD
    @diwasH3DD 11 หลายเดือนก่อน

    ඒ කියන්නෙ එක පැත්තකින් බලනකොට ලංකාව දියුනු රටක්ද? 🤔