පොලව යට සැගවුන අපූරු ලෝකයක්‍් | Agartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • මෝඩාභිමානය 4.0 - Modabhimanaya 4.0
    bit.ly/Modabhi...
    SL VLOG: slvlog.lk
    ඉතිහාසය පුරා, මිනිස් වර්ගයා පෘථිවියේ මතුපිටට යටින් පවතින අභිරහස් පිළිබඳ දක්වන කුතුහලය හේතුවෙන් බොහෝ පුරාවෘත්ත සහ මිථ්‍යා කතා බිහි වී තිබේ. මෙම පුරාවෘත්ත අතර වඩාත්ම පැරණි හා ආකර්ෂණීය එකක් වන්නේ අගාර්තා පිළිබඳ පුරාවෘත්තයයි. එය කියැවෙන්නේ පෘථිවියේ මධ්‍යය තුළ ගැඹුරින් පිහිටි බව කියැවෙන භූගත නගරයකි. පැරණි නැගෙනහිර සහ ටිබෙට් සම්ප්‍රදායන්හි මුල් බැස ගත් අගාර්තා පුරාවෘත්තය, පරම්පරා ගණනාවක් තිස්සේ ගවේෂකයන්, විද්වතුන් කුතුහලයට පත් කර ඇත.
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Playlists:
    Daily Dose ඔකොම එක දිගට - bit.ly/slvlogd...
    පෙට්ටගම - bit.ly/slvlogp...
    Podcast With Hasalaka And Bruno - bit.ly/hasaand...
    Podcast With Manju Nishshanka - bit.ly/podcast...
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeak...
    SL VLOG: bit.ly/slvlogw...
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #slvlogpodtalks#Agartha #HollowEarth #MythicalCity #AncientLegends #EsotericKnowledge #SubterraneanWorld #HiddenCivilization #Spirituality #Shambhala #MysticalTraditions #OccultHistory #SecretWorld #AncientWisdom #UndergroundCities #ConspiracyTheories

ความคิดเห็น • 259

  • @vinayaka3418
    @vinayaka3418 10 หลายเดือนก่อน +55

    සුපිරි ආ හසා අයියේ 👻
    මේන් ස්ට්‍රීම් එකෙන් සූඩෝ සයන්ස්, කන්ස්පිරසි කියලා අයින් කරන ඕල්ට්‍රනේටිව් තියරි ගවේශණය කරන එකේ ආතල් එක දන්නේ ඒවා ගවේශණය කරන අයම තමයි ❤
    ලෝකේ ගොඩක් ආගම් සහ සංස්කෘතීන් වල පොළව අභ්‍යන්තරයේ තියෙන රාජධානියක් ගැන කියනවා.
    වජ්‍රයාන බුද්ධාගම - අගර්තා
    මහායාන බුද්ධාගම - ෂම්බාලා
    හින්දු ආගම - පාතාල
    ක්‍රිස්තියානි ආගම - නිරය
    ඇස්ටෙක්වරු - චොකොමොස්ටොක්
    මායන්වරු - ෂිබල්බා
    සුමේරියානුවරු - කූර්
    බැබිලෝනියන්වරු - ඉර්කල්ලා
    චීන ජාතිකයින් - දියු
    ජපන් ජාතිකයින් - යෝමි
    පුරාණ ඊජිප්තු, ඉස්ලාම්, ග්‍රීක, රෝම, කෙල්ටික්, අප්‍රිකානු ස්වදේශික, ඇමරිකානු ස්වදේශික ජනප්‍රවාද වලත් පොළව යට තියෙන අභ්‍යන්තර රාජධානියක් ගැන කියවෙනව.
    එඩ්මන්ඩ් හැලීට අමතරව මේ අයත් පොළව අභ්‍යන්තරයේ තියෙන රාජධානිය ගැන අදහස් දක්වලා තියෙනවා.
    පොළව අභ්‍යන්තරයේ තියෙන රාජධානිය ගැන අද බටහිර ලෝකය කතාවෙන සියල්ලක් වගේම ආරම්භ වෙලා තියෙන්නේ ප්‍රංශ ජාතික ගුප්ත විද්‍යාඥයෙක් වුන Alexandre Saint-Yves D'Alveydre ගේ ඉගැන්වීම් මත පදනම් වෙලා.
    ගුප්ත විද්‍යාඥවරියක් වුන හෙලේනා බ්ලැවැට්ස්කි මැතිනියත් අගර්ථා ‍රාජධානිය ගැන කියලා තියෙනවා
    ඇමරිකානු ජාතික ජෝන් සිම්ස් වෙනම න්‍යායකින් හැලෝ ඒර්ත් ගැන කියලා තියෙනවා. මේ න්‍යායට කියන්නේ සිම්ගේ සිදුරු න්‍යාය කියලා.
    හිට්ලර්, අද්මිරාල් රිච්ඩ් බර්ඩ්‍ට අමතරව පොළව අභ්‍යන්තරයේ තියෙන නගරය තමන්ට හම්බුනා යැයි කියන තව කෙනෙක් ඉන්නවා.
    ඒ තමයි නෝර්විජියානු ජාතික ඕලාෆ් ජැන්සන් කියන ධීවරයා. තමන් පෝලර් ඕපනින් එකක් හරහා පොළව අභ්‍යන්තරයේ තියෙන රාජධානියකට ගියපු ගමන ගැන එයා පොතකුත් ලියනවා. ඒ පොතේ නම the smoky god
    ඒ වගේම තමයි අගර්ථා වලට ඇතුල් වෙන්න පුලුවන් කියලා විශ්වාස කරන පාරවල් කිහිපයක් තියෙනවා.
    උතුරු සහ දකුණු ධ්‍රැව
    ග්‍රීසියේ තියෙන ඩීරෝස් ගුහාව
    ගීසාහි මහා පිරමීඩය
    සොලමන් රජුගේ පතල්
    රාම සේතු පාලම යට
    ටිබටයේ තියෙන ෂොන්ෂේ කියන භූගත නගරය
    ආජන්ටිනාව ඉගුවාසු ප්‍රදේශයේ තියෙන දියඇලි යට
    බ්‍රසීලයේ මැරෝ ග්‍රෝසෝ ප්‍රදේශයේ තියෙන පොසිඩ් නගරය හරහා
    කෙන්ටකි ප්‍රාන්තයේ තියෙන මැමත් ගුහාව
    ඇමරිකාවේ ශාස්ටා කන්ද
    නිව් මෙක්සිකෝ වල තියෙන ඩුල්සේ රහසිගත කඳවුර යට
    පොළව අභ්‍යන්තරයේ තියෙන රාජධානියට ඇතුල් වෙන්න පුලුවන් කියලා විශ්වාස කරන හැම තැනකම වගේ UFO සයිටින්ස් වෙලා තියෙනවා.
    මෙන්න මේ හේතුව නිසා අපේ ඔලුව විකාර කරවන තවත් සුපිරි න්‍යායක් හැදිලා තියෙනවා.
    "UFO එන්නේ අභ්‍යවකාශයේ ඉදන් නෙමෙයි. UFO එන්නේ පොළව අභ්‍යන්තරයේ ඉදන්."
    (අගර්තා ගැන ටෙක්නිකල් ටර්ම්ස් එක්ක සම්පූර්ණ විස්තරයක් දැන ගන්න කැමති අයට කියන්නේ ටූ පාර්ට් සීරිස් එකක් විදිහට සිංහලෙන් ලියපු ආටිකල් එකක් ගෙට් පීක් එකේ තියෙනවා.)
    බෲනෝ නම් කියවලා නෑ වගේ 😏

    • @dammedDamith
      @dammedDamith 10 หลายเดือนก่อน +1

      🎉

    • @sajanmanujaサジャン
      @sajanmanujaサジャン 10 หลายเดือนก่อน +1

      ස්තූතියි සහෝදරයා කාලය අරන් මේ වගේ කමෙන්ට් එකක් දැම්මට❤

    • @vinayaka3418
      @vinayaka3418 10 หลายเดือนก่อน

      😁❤

    • @thehasalaka
      @thehasalaka 10 หลายเดือนก่อน +1

      😘😘

    • @chamilsenavirathna4728
      @chamilsenavirathna4728 10 หลายเดือนก่อน

      👏👏👍❤️

  • @1nikojohnson
    @1nikojohnson 10 หลายเดือนก่อน +56

    දේශපාලන talks වල්ට වැඩිය මෙන්න මේවට අපේ උපරිම සපෝට් එක ❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 7 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ලෝකය මවන කොට අති විශාල කට්ටක් කෑවා, ඒ නිසා මිනිසාටත් ලෝකයේ සමහර දේට කිසිසේත්ම කට්ටක් නොකා ලබා ගන්න බැරුවෙන්න සැලසුම් කලා, මිනිසා විවිධ නෙලාගත් රූපවලට ඒවාට මල් තියා වැඳ වැඳ ඉන්නත් සැලස්සුවා, ඒ වගේම කොච්චර කට්ට කෑවා වුනත් සමහර දේ මිනිසාට අත ලඟම තියෙද්දී අත් හරින්න සැලසුම් කළා, දෙවියන් වහන්සේ අහස පොලොව මවා ගිවිසුමක් හැදුවා ඒ ගිවිසුම කාටවත්ම කියවන්න බැරි එකක් ඒ නිසා අවසාන කාලයේ දී දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන එක නිකම්ම ඔප්පු වෙනවා, මිනිස්සු හැමෝටම දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ නෑ කියන අය විතරක් නිකම්ම නොමග ගිහින් අමාරුවේ වැටිල, මැව්වේ නෑ කියන්න කන කට්ට බොහෝසේ වැඩි කරල රස මුසු කරල අවසානයේ හොම්ම්බෙන් යන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, දෙවියන් වහන්සේව විස්වාස නොකරන සියලුම දෙනා වෙන වෙන විස්වාස රාශියක් රස මුසු කර අවසානේ ඒ විස්වාසයන් පලදරල ප්‍රසව වේදනාවෙන් කෑ ගසාගෙන ඔවුන්ටම කරගහගෙන ඉන්න වගේම ඒ සියල්ලම කිසිදු වැඩකට නැතිවෙන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, ලොව ඉපදෙන සෑම මිනිසෙක්ගේම සියලුම වැරදි සටහන් කර ගන්නා ලෙස අහසට හා පොළොවට නියම කළා, සාතන්ට ලෝකය මවන්න බැරි නිසා දෙවියන් වහන්සේ මවන දේ තමන්ගේ කපටි ක්‍රමයට බලෙන් ලබාගෙන ඒ ලබාගන්නා දේ වෙනුවෙන් විශාල ප්‍රීතියෙන් වගේම බොහෝ අය වැරදි කරනකොට පුළුවන් තරම් අනෙක් අයවත් හවුල් කරගන්න සැලසුම් සකස් කලේ සාතන්, සාතන් කල්පනා කළා දෙවියන් වහන්සේ පවරපු බල මහිමයෙන් සාතන් කෙනෙක් හෝ දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල මිනිසා විස්වාස කිරීම හරහා විශාල වංචාවක්, දූෂණයක්, බොරුවක් මිනිස්සුන්ට නිර්මාණය කරගන්න හැකි බව,ඒ වගේම සාතන් සැලසුම් කළා සාතන්ගේ බලය දෙවියන් වහන්සේගේ බලය මිනිසා නොදැන සිටීමෙන් මිනිසාගෙන් විවිධ ආකාරයට ෆන් එකක් ගන්න පුළුවන් කියල,සාතන්ගේ කපටිකම මිනිසාටත් වක්‍රව ඇතුලු කළා, ඒ නිසා හැම විටම අනෙකා අමාරුවේ දමා සැප ගන්නත් ඒ ගැන ප්‍රීති ප්‍රමෝධයෙන් බලන්නත් සාතන් මිනිසාට වක්‍රව කියල දුන්නා, ලැජ්ජාව බය කිසිසේත් ගනන් ගන්න එපා කියල සාතන් මිනිසාට හැඟීම් මඟින් ඇතිකළා.

    • @1nikojohnson
      @1nikojohnson 7 หลายเดือนก่อน

      @@smithrajapaksa7820 කියවන්න කම්මැලි

  • @maduka_pathum2727
    @maduka_pathum2727 10 หลายเดือนก่อน +13

    සතියකට එකක්වත් බෲනෝ + හසා Pod එකක් එනවානම් මරු ❤

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 10 หลายเดือนก่อน +31

    37:49 ඔයිලර්ගේ ගණිත තර්කයක් පදනම් කරගෙන තමයි මිනිස්සුන්ට අභ්‍යවකාශයට ගිහින් ආයෙ එනකොට ඒ එන කැප්සියුල් එක තමන්ට අවශ්‍ය තැනට වැටෙන විදියට වැටෙන්න නම් වායුගෝලයට ඇතුළු වෙන්න ඕනෙ තැන (re entry point) ගණන් හදන සමීකරණය හදන්නෙ.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 7 หลายเดือนก่อน +1

      දෙවියන් වහන්සේ ලෝකය මවන කොට අති විශාල කට්ටක් කෑවා, ඒ නිසා මිනිසාටත් ලෝකයේ සමහර දේට කිසිසේත්ම කට්ටක් නොකා ලබා ගන්න බැරුවෙන්න සැලසුම් කලා, මිනිසා විවිධ නෙලාගත් රූපවලට ඒවාට මල් තියා වැඳ වැඳ ඉන්නත් සැලස්සුවා, ඒ වගේම කොච්චර කට්ට කෑවා වුනත් සමහර දේ මිනිසාට අත ලඟම තියෙද්දී අත් හරින්න සැලසුම් කළා, දෙවියන් වහන්සේ අහස පොලොව මවා ගිවිසුමක් හැදුවා ඒ ගිවිසුම කාටවත්ම කියවන්න බැරි එකක් ඒ නිසා අවසාන කාලයේ දී දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන එක නිකම්ම ඔප්පු වෙනවා, මිනිස්සු හැමෝටම දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ නෑ කියන අය විතරක් නිකම්ම නොමග ගිහින් අමාරුවේ වැටිල, මැව්වේ නෑ කියන්න කන කට්ට බොහෝසේ වැඩි කරල රස මුසු කරල අවසානයේ හොම්ම්බෙන් යන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, දෙවියන් වහන්සේව විස්වාස නොකරන සියලුම දෙනා වෙන වෙන විස්වාස රාශියක් රස මුසු කර අවසානේ ඒ විස්වාසයන් පලදරල ප්‍රසව වේදනාවෙන් කෑ ගසාගෙන ඔවුන්ටම කරගහගෙන ඉන්න වගේම ඒ සියල්ලම කිසිදු වැඩකට නැතිවෙන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, ලොව ඉපදෙන සෑම මිනිසෙක්ගේම සියලුම වැරදි සටහන් කර ගන්නා ලෙස අහසට හා පොළොවට නියම කළා, සාතන්ට ලෝකය මවන්න බැරි නිසා දෙවියන් වහන්සේ මවන දේ තමන්ගේ කපටි ක්‍රමයට බලෙන් ලබාගෙන ඒ ලබාගන්නා දේ වෙනුවෙන් විශාල ප්‍රීතියෙන් වගේම බොහෝ අය වැරදි කරනකොට පුළුවන් තරම් අනෙක් අයවත් හවුල් කරගන්න සැලසුම් සකස් කලේ සාතන්, සාතන් කල්පනා කළා දෙවියන් වහන්සේ පවරපු බල මහිමයෙන් සාතන් කෙනෙක් හෝ දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල මිනිසා විස්වාස කිරීම හරහා විශාල වංචාවක්, දූෂණයක්, බොරුවක් මිනිස්සුන්ට නිර්මාණය කරගන්න හැකි බව,ඒ වගේම සාතන් සැලසුම් කළා සාතන්ගේ බලය දෙවියන් වහන්සේගේ බලය මිනිසා නොදැන සිටීමෙන් මිනිසාගෙන් විවිධ ආකාරයට ෆන් එකක් ගන්න පුළුවන් කියල,සාතන්ගේ කපටිකම මිනිසාටත් වක්‍රව ඇතුලු කළා, ඒ නිසා හැම විටම අනෙකා අමාරුවේ දමා සැප ගන්නත් ඒ ගැන ප්‍රීති ප්‍රමෝධයෙන් බලන්නත් සාතන් මිනිසාට වක්‍රව කියල දුන්නා, ලැජ්ජාව බය කිසිසේත් ගනන් ගන්න එපා කියල සාතන් මිනිසාට හැඟීම් මඟින් ඇතිකළා, සාතන්ගේ ක්‍රියා බරපතල නිසා දෙවියන් වහන්සේ තමන් ලෝකය මැව්වා කියන සීල් එක මිසාගෙන් සඟවල තිබ්බා.

    • @ගයාන්-ඡ1භ
      @ගයාන්-ඡ1භ หลายเดือนก่อน

      @@smithrajapaksa7820දෙයියා පුකේ අරිනවා මැව්වෙ නැද්ද

  • @solitarytraveller.official
    @solitarytraveller.official 10 หลายเดือนก่อน +14

    හසා , කුණුහරපෙන් බනින්නේ නැත්තන් පොඩි ඉල්ලීමක් කරන්නද ?
    දවස් පහේම DD එකට ඇවිල්ලා , සෙනසුරාදට Podcast එකක් දාලා ඉරිදට කොමඩි ලෑන්ඩ් එකේ Performance එකක් කරන්න බැරිද ?

    • @dineshsusil1568
      @dineshsusil1568 10 หลายเดือนก่อน

      එකගායි... 🤗

  • @SLRecipeVlog
    @SLRecipeVlog 10 หลายเดือนก่อน +33

    හසාගෙ එකක් නම් අනිව බලනව🤗

  • @maneeshatharushandiasabegu5631
    @maneeshatharushandiasabegu5631 10 หลายเดือนก่อน +1

    Really good contentShould have do more pods like this 💯

  • @niranga.
    @niranga. 10 หลายเดือนก่อน +10

    මං ඉස්කෝලේ 3 වසරේ වගේ චැනල් eye එකේ Discovery ප්‍රෝග්‍රෑම් හරි ආසාවෙන් බැලුවා මෙලෝ දැනුමක් නැතුව. කියන කිසිම දෙයක් තෙරුනේ නැතත් ගස් ගල් , සත්තු ජනාවාස වගේ විවිධාකාර දේවල් එකේ දැක්කා. ඒ ආභාසයේ හුරුවක්ද මන්දා හසා , බෲ මම මේ පොඩ්කාස්ට් සිරීස් එකට මාර ආසයි. ❤❤❤❤ thanks machan.

  • @wijeykulathungam
    @wijeykulathungam 10 หลายเดือนก่อน +3

    Hasa, all these days I thought you are a comedian only. Today only I realized you are voracious reader and know so much of stuff. Great ! I learned a lot from today’s program. I have read there are theories that the UFO’s are coming from inside the earth. It coincides with the theory that more advanced civilization exists through the hole in the South Pole. It is funny scientists from various countries are trying to explore other planets without fully understand our own Earth.

  • @science5230
    @science5230 10 หลายเดือนก่อน +5

    ඉරට පස්සේ ළඟම තරුව සිරියස් නෙමේ නේ
    කොහොම වුණත් ඉතින් මේවා සුපිරි වැඩ

  • @liyanapathiranasesath9870
    @liyanapathiranasesath9870 10 หลายเดือนก่อน +3

    Love this Podcast.❤

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 10 หลายเดือนก่อน +59

    මාත් පොඩි කාලෙ ඔයාල දෙන්න වගේම වලක් හෑරුවා. හැබැයි ප්‍රොජෙක්ට් එක පටන් අරන් පොඩි වෙලාවකින්ම වැඩේ නැවත්තන්න උනා. උදැල්ල වැදුන පයිප ලයින් එකක. වතුර වරුසාවක් එක්ක ගුටි වරුසාවකුත් ආව

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 7 หลายเดือนก่อน +2

      දෙවියන් වහන්සේ ලෝකය මවන කොට අති විශාල කට්ටක් කෑවා, ඒ නිසා මිනිසාටත් ලෝකයේ සමහර දේට කිසිසේත්ම කට්ටක් නොකා ලබා ගන්න බැරුවෙන්න සැලසුම් කලා, මිනිසා විවිධ නෙලාගත් රූපවලට ඒවාට මල් තියා වැඳ වැඳ ඉන්නත් සැලස්සුවා, ඒ වගේම කොච්චර කට්ට කෑවා වුනත් සමහර දේ මිනිසාට අත ලඟම තියෙද්දී අත් හරින්න සැලසුම් කළා, දෙවියන් වහන්සේ අහස පොලොව මවා ගිවිසුමක් හැදුවා ඒ ගිවිසුම කාටවත්ම කියවන්න බැරි එකක් ඒ නිසා අවසාන කාලයේ දී දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන එක නිකම්ම ඔප්පු වෙනවා, මිනිස්සු හැමෝටම දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ නෑ කියන අය විතරක් නිකම්ම නොමග ගිහින් අමාරුවේ වැටිල, මැව්වේ නෑ කියන්න කන කට්ට බොහෝසේ වැඩි කරල රස මුසු කරල අවසානයේ හොම්ම්බෙන් යන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, දෙවියන් වහන්සේව විස්වාස නොකරන සියලුම දෙනා වෙන වෙන විස්වාස රාශියක් රස මුසු කර අවසානේ ඒ විස්වාසයන් පලදරල ප්‍රසව වේදනාවෙන් කෑ ගසාගෙන ඔවුන්ටම කරගහගෙන ඉන්න වගේම ඒ සියල්ලම කිසිදු වැඩකට නැතිවෙන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, ලොව ඉපදෙන සෑම මිනිසෙක්ගේම සියලුම වැරදි සටහන් කර ගන්නා ලෙස අහසට හා පොළොවට නියම කළා, සාතන්ට ලෝකය මවන්න බැරි නිසා දෙවියන් වහන්සේ මවන දේ තමන්ගේ කපටි ක්‍රමයට බලෙන් ලබාගෙන ඒ ලබාගන්නා දේ වෙනුවෙන් විශාල ප්‍රීතියෙන් වගේම බොහෝ අය වැරදි කරනකොට පුළුවන් තරම් අනෙක් අයවත් හවුල් කරගන්න සැලසුම් සකස් කලේ සාතන්, සාතන් කල්පනා කළා දෙවියන් වහන්සේ පවරපු බල මහිමයෙන් සාතන් කෙනෙක් හෝ දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල මිනිසා විස්වාස කිරීම හරහා විශාල වංචාවක්, දූෂණයක්, බොරුවක් මිනිස්සුන්ට නිර්මාණය කරගන්න හැකි බව,ඒ වගේම සාතන් සැලසුම් කළා සාතන්ගේ බලය දෙවියන් වහන්සේගේ බලය මිනිසා නොදැන සිටීමෙන් මිනිසාගෙන් විවිධ ආකාරයට ෆන් එකක් ගන්න පුළුවන් කියල,සාතන්ගේ කපටිකම මිනිසාටත් වක්‍රව ඇතුලු කළා, ඒ නිසා හැම විටම අනෙකා අමාරුවේ දමා සැප ගන්නත් ඒ ගැන ප්‍රීති ප්‍රමෝධයෙන් බලන්නත් සාතන් මිනිසාට වක්‍රව කියල දුන්නා, ලැජ්ජාව බය කිසිසේත් ගනන් ගන්න එපා කියල සාතන් මිනිසාට හැඟීම් මඟින් ඇතිකළා.

    • @dinu_d_
      @dinu_d_ 7 หลายเดือนก่อน

      😂😂😂@@smithrajapaksa7820

    • @EmCn-bp9dr
      @EmCn-bp9dr 6 หลายเดือนก่อน +1

      මගෙ සිදිදියමයි හැබැයි ඒ කියල මම වලවල් කපන එක නැවැත්තුවෙ නෑ😂

    • @jayalathrodrigo1365
      @jayalathrodrigo1365 19 วันที่ผ่านมา

      😊🙏💐💐

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 23 วันที่ผ่านมา

    අඩේ මටත් ඔය දේ හිතෙනවා හැමතිස්සෙම..ඉනිමගක් දාලා ටනල් එක මැද්දෙන් ගියාම..ඒ පැත්තෙන් අපි නගින එකද වෙන්නෙ බහින එකද ඒක මට මාර ගැටලුවක්..

  • @cocpicco4843
    @cocpicco4843 10 หลายเดือนก่อน +10

    Horton movie එකේ අන්තිම ටික බලන්න. අවසාන විනාඩි කීපය බැලුවොත් තව පිස්සු හැදෙනවා.

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 10 หลายเดือนก่อน

    මම කැමති ම content එක මේක.පට්ට ආදරෙයි හොදේ සෙට් එකටම SL VLOG TEAM ❤️🤍

  • @karunajayamini6370
    @karunajayamini6370 10 หลายเดือนก่อน +9

    අපේ ගේ ඉදිරියේ තිබුන උස කන්දක්.මම ඒ කාලෙ සුලගිල්ලෙ නියපොත්ත වවනවා.මම හිතනවා මේක දිගටම වැව්වොත් කපලා කන්දට හේත්තු කරලා කන්දට නගින්න පුලුවන් කියලා .බැරිඋනා ඉතින් එක්කො අම්මා දැකලා බනිනවා.නැත්නම් අගල් බාගයක් විතර වෙද්දී කැඩෙනවා.හරිම බුද්දිමත් නේ ඉතින්.

    • @dionranasinghe1012
      @dionranasinghe1012 10 หลายเดือนก่อน

      සුලගිල්ලෙ නියපොත්තකට ශරිරයේ බර දරාගන්න පුලුවන් කියලා හිතාගත්ත එකම ඇති.😂😂😂

  • @tulanmanage7799
    @tulanmanage7799 10 หลายเดือนก่อน +1

    ආහ් තවත් එකක් දැන් තව සතියක් මේක හිත හිත හිටපංකෝ 😂❤😊

  • @CodeWithDasun
    @CodeWithDasun 10 หลายเดือนก่อน +3

    Enjoyed! Keep up the good work!

  • @srisampath1918
    @srisampath1918 10 หลายเดือนก่อน +3

    අද වැඩේ කොච්චර ගත්තද කියනවනං, ඉවර වෙනකං හිතුනේ තාම Topic එකට ඇවිත් වැඩේ පටං ගත්තෙ නෑ, දැං පටංගයි දැං පටංගයි කියලා බලං හිටියා..🙈

  • @rukshannet
    @rukshannet 10 หลายเดือนก่อน +3

    පොළව හාරන අමාරුව තිබ්බ එකෙක් හැටියට මේ ටික නොකියම බෑ.. පොලව හාරලා පැන්නොත් එහා පැත්තට ඇවිදගෙන යන්න පුළුවන්, මද හරියේ ඉදන්.. gravity කියන්නේ bend එකක් time & space fabric එකේ (Einstein ට අනුව) එහා පැත්තටම හෑරුවාම gravity එක තියෙන්නේ හාරන වලට ලම්බකව.. ඕක හිතුනේ "Arrival"කියන movie එක බලද්දී.. අනිත් එක ලංකවේ ඉදං හාරාගෙන ගිහාම අහුවෙන්නේ දකුණු ඇමරිකාවේ පැනමාව වගේ හරියක්.. Latitude and Longitude Map එක බලුවාව.. ආපහු පැය ගානක මනෝ පාරක් ගහන්න සෙට් කලාට තෑන්ක්ස් ... 👏👏👏

  • @wijeykulathungam
    @wijeykulathungam 10 หลายเดือนก่อน +1

    If you can dig a hole that comes out at the other end of the Earth (assume we could build a tunnel overcoming lava, water and all that). Now what will happen if somebody falls into the tunnel. According to physics, because of gravity he would be travelling so fast so that passing the center point. After passing the center the speed will be reducing, and according to calculation he will reach zero speed when reaching other end. Unless he holds to something at the other end, he will be attracted to the center again and he will go down and the same thing repeats. So unless you hold onto something at the end, you will be travelling up and down continuously.

  • @truethunmasked
    @truethunmasked 10 หลายเดือนก่อน +8

    මේක හොඳට අහන් ඉඳල ජොයින්ටෙකක් ගහන වෙලාවට අපෙ උංට මේව කියල ඔලුව අවුල් කරනව මං 😂😂

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 10 หลายเดือนก่อน

    සැහෙන්න දවසකින්... ජය 💝💝

  • @MalshanSubaweera
    @MalshanSubaweera 7 วันที่ผ่านมา

    Film Eka Maru

  • @Ink_Nuke
    @Ink_Nuke 7 หลายเดือนก่อน

    program eka hodai ela... e unata scientifical dewal wala pahadili kireem madi. oyala kiyana hethu nisa nemei hugak welawata e assumption walta awith thiyenne. field eke expert kenek gennala karanawa nm maru.

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 10 หลายเดือนก่อน +1

    Mind blowing content, thank you ❤

  • @harshanajayaweera8686
    @harshanajayaweera8686 10 หลายเดือนก่อน +15

    අපරාදේ ඔයාලා මහන්සි වෙන්නේ. පාදෙනිය දොස්තරගෙන් ඇහුව නම් පස ගැන කියයි සුපිරි විස්තර ටිකක්..

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 7 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ලෝකය මවන කොට අති විශාල කට්ටක් කෑවා, ඒ නිසා මිනිසාටත් ලෝකයේ සමහර දේට කිසිසේත්ම කට්ටක් නොකා ලබා ගන්න බැරුවෙන්න සැලසුම් කලා, මිනිසා විවිධ නෙලාගත් රූපවලට ඒවාට මල් තියා වැඳ වැඳ ඉන්නත් සැලස්සුවා, ඒ වගේම කොච්චර කට්ට කෑවා වුනත් සමහර දේ මිනිසාට අත ලඟම තියෙද්දී අත් හරින්න සැලසුම් කළා, දෙවියන් වහන්සේ අහස පොලොව මවා ගිවිසුමක් හැදුවා ඒ ගිවිසුම කාටවත්ම කියවන්න බැරි එකක් ඒ නිසා අවසාන කාලයේ දී දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන එක නිකම්ම ඔප්පු වෙනවා, මිනිස්සු හැමෝටම දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ නෑ කියන අය විතරක් නිකම්ම නොමග ගිහින් අමාරුවේ වැටිල, මැව්වේ නෑ කියන්න කන කට්ට බොහෝසේ වැඩි කරල රස මුසු කරල අවසානයේ හොම්ම්බෙන් යන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, දෙවියන් වහන්සේව විස්වාස නොකරන සියලුම දෙනා වෙන වෙන විස්වාස රාශියක් රස මුසු කර අවසානේ ඒ විස්වාසයන් පලදරල ප්‍රසව වේදනාවෙන් කෑ ගසාගෙන ඔවුන්ටම කරගහගෙන ඉන්න වගේම ඒ සියල්ලම කිසිදු වැඩකට නැතිවෙන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, ලොව ඉපදෙන සෑම මිනිසෙක්ගේම සියලුම වැරදි සටහන් කර ගන්නා ලෙස අහසට හා පොළොවට නියම කළා, සාතන්ට ලෝකය මවන්න බැරි නිසා දෙවියන් වහන්සේ මවන දේ තමන්ගේ කපටි ක්‍රමයට බලෙන් ලබාගෙන ඒ ලබාගන්නා දේ වෙනුවෙන් විශාල ප්‍රීතියෙන් වගේම බොහෝ අය වැරදි කරනකොට පුළුවන් තරම් අනෙක් අයවත් හවුල් කරගන්න සැලසුම් සකස් කලේ සාතන්, සාතන් කල්පනා කළා දෙවියන් වහන්සේ පවරපු බල මහිමයෙන් සාතන් කෙනෙක් හෝ දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල මිනිසා විස්වාස කිරීම හරහා විශාල වංචාවක්, දූෂණයක්, බොරුවක් මිනිස්සුන්ට නිර්මාණය කරගන්න හැකි බව,ඒ වගේම සාතන් සැලසුම් කළා සාතන්ගේ බලය දෙවියන් වහන්සේගේ බලය මිනිසා නොදැන සිටීමෙන් මිනිසාගෙන් විවිධ ආකාරයට ෆන් එකක් ගන්න පුළුවන් කියල,සාතන්ගේ කපටිකම මිනිසාටත් වක්‍රව ඇතුලු කළා, ඒ නිසා හැම විටම අනෙකා අමාරුවේ දමා සැප ගන්නත් ඒ ගැන ප්‍රීති ප්‍රමෝධයෙන් බලන්නත් සාතන් මිනිසාට වක්‍රව කියල දුන්නා, ලැජ්ජාව බය කිසිසේත් ගනන් ගන්න එපා කියල සාතන් මිනිසාට හැඟීම් මඟින් ඇතිකළා, සාතන්ගේ ක්‍රියා බරපතල නිසා දෙවියන් වහන්සේ තමන් ලෝකය මැව්වා කියන සීල් එක මිසාගෙන් සඟවල තිබ්බා.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 7 หลายเดือนก่อน

      ඒ දොස්තර ඒවා දන්නෑ

  • @vihangasathsara735
    @vihangasathsara735 16 วันที่ผ่านมา

    Godzilla kong hollow earth එක හදන්න ඇත්තෙත් මේ තියරිය පාදක කරගෙන . ගුරුත්ව වෙනස නිසා වයසට යනවා වැඩී ගොඩක් දේවල් මේකට involved 😊

  • @gunaratna123
    @gunaratna123 10 หลายเดือนก่อน

    අපූරු කතාවක්.
    ඉස්සර මම කියවපු විද්‍යා කෙටි කතාවක් මතක් වුනා.
    විද්‍යාඥයින් අලුත් scanner එකක් හදලා එකට අහුවෙන්න පටන් ගන්නවා පොලව අභ්‍යන්තරයේ ජ්‍යාමිතික ව්‍යුහයන් වගයක්. එත් මුදල් ප්‍රශ්නයක් වෙලා ඒ වැඩේ ඇත හැරලා දානවා.
    දෙවැනි කොටස වෙනත් කෝණයකින්: පෘතුවි අභ්‍යන්තරයේ සිටින දියුණු දැඩි ව්‍යුහයන් සහිත ශිෂ්ටාචාරයකට ඉහලින් එන තරංග වගයක් ගැන දැනිලා ඒ ගැන පර්යේෂණ පටන් ගන්නවා. ඔවුන්ට සාපේක්ෂව එවන් ලිහිල් රික්තයක් වගේ පරිසරයක ජිවින්ට වර්ගයකට හැදෙන්න පුලුවන්ද කියලා තර්කයක් මතුවෙනවා. අන්තිමේදී ඔවුන් මතුපිටට එනවා. මතුපිට මිනිසුන්ගේ පරිසරය ඒ පැමිණීම නිසා වාෂ්පවෙලා විනාශවෙනවා.
    නව ජීවින් මිනිසුන්ගේ දේවල් හදාරද්දී කියවන්න ලැබෙනවා මිනිසුන් පොලව යට ජීවීන්ගේ පැමිණීම ගැන අනුමාන වශයෙන් ලියා තැබූ දේවල්.
    අවසානයේදී කියනවා "පරමාණුවක අතිශයින්ම වැඩි කොටසක් හිස් " බව.

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana6471 10 หลายเดือนก่อน +2

    CONGRATZ❤ EXCELLENT PROGRAM..KEEP GOING

  • @NipuniNisansala-i3k
    @NipuniNisansala-i3k 10 หลายเดือนก่อน +3

    මමත් හෑරුවා පොඩි කාලෙ ඉරිදා දවල්ට පටංගන්නෙ සඳුදා ඉස්කෝලෙ යන්න ඕනි නෑනෙ හාරලා හාරලා ඇමරිකාවෙ එංගලන්තෙ දිහැයින් මතු උනොත් කට්ටියම එහෙ එක්කන් යනවා.සඳුදා ඉස්කෝලෙත් නෑනෙ කියලා.😂😂😂😂

  • @dinukads1388
    @dinukads1388 10 หลายเดือนก่อน +3

    The last air bender(Avatar) serieas එකෙ 1st season එකෙ අන්තිමට පෙන්වනවා north water tribe එකේ තියන , පොලව අභයන්තරයෙන් රත් වෙලා අවිත් උඩදි සිසිල් වෙන ජලයෙන් පෝශනය වෙන සාරවත් ,කොටසක් ගැන..comic series එකක් තමයි ,නමුත් ඒකෙ තියන ගොඩක් දේවල් ලෝකෙ තියන විවිද ආගම්,ජන්ප්‍රවාද එක්ක ලියවුන කතාවක්, මට හිතෙන්නෙ හසා කියපු කතාව මූලික වෙන්න පුලුවන් මේකටත්... 😱🙃

  • @pradeepnim3689
    @pradeepnim3689 10 หลายเดือนก่อน

    I have done that too!!.. digging a whole thinking one day i can see through

  • @enurieshop
    @enurieshop 10 หลายเดือนก่อน

    good discussion, deep knowledge hasa

  • @AkilaDJ
    @AkilaDJ 10 หลายเดือนก่อน +2

    අපි හාරන් ගියොත් අප්‍රිකාවට යෑ යන්නෙ, දකුණු ඇමරිකාව පැත්තට! 😏
    ඔය පොළව හාරන පිස්සුව හැදිලා ඇත්තෙ කතාපොත් සහ විද්‍යා විනෝද පොත් වගෙ ඒවගෙ තිබ්බ මොනවා හරි නිසා ද දන් නෑ... ඒක නිකම් හිතෙන එකක් නෙමෙයිනෙ!

  • @chamaraupamal8092
    @chamaraupamal8092 10 หลายเดือนก่อน +3

    monsterverse hollow earth (Godzilla x Kong) - පොලව යට වෙනම ලෝකයක් තියනව theory එකට අනුව තාම කතාව හැදිලා තියන්නේ. පහළ video එකෙත් ඒ ගැන කතා වෙනවා
    Pin කරන්න
    Tharindu Vishwanath : th-cam.com/video/Q4O7rVHhpEo/w-d-xo.html

    • @kaveenperera
      @kaveenperera 10 หลายเดือนก่อน +1

      Yep ඒකෙනම් තැන් කීපයකම entrances තියනව. Including Antarctica, Alaska, Pacific & fictional skull island eke

    • @chamaraupamal8092
      @chamaraupamal8092 10 หลายเดือนก่อน

      @@kaveenperera 🥰

    • @nikagodanagitha
      @nikagodanagitha 10 หลายเดือนก่อน +1

      මම comment කරන්න හදද්දි මේ comment එක දැක්කෙ. නියමයි. Gataya ගෙ channel එකෙත් Monster verse එක ගැන ගොඩක් වීඩීයෝ කරල තියෙනවා.

  • @sandilgunathilake3582
    @sandilgunathilake3582 10 หลายเดือนก่อน

    We need this more oftenly!

  • @vinushasilva9179
    @vinushasilva9179 10 หลายเดือนก่อน +2

    හසා ආවෝ... හසා ආවෝ... ❤❤❤❤

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 10 หลายเดือนก่อน +8

    ඇල්ෆා සෙන්චුරි (ආලෝක වර්ශ ~4 දුරින්) තමයි අපිට ළගම තරුව.😂

    • @spacecave5043
      @spacecave5043 7 หลายเดือนก่อน

      Froxima century

  • @nisansalanayanajith7710
    @nisansalanayanajith7710 10 หลายเดือนก่อน

    Hasa's strory delivering style is amazing

  • @champikalakmal8507
    @champikalakmal8507 8 หลายเดือนก่อน

    හසා කියන්නේ සුපිරි දක්ශයෙක්..

  • @isharaamarasinghe9788
    @isharaamarasinghe9788 10 หลายเดือนก่อน

    Horton hears a hoo is one of my favorites 😍😍😍😍😍

  • @dionranasinghe1012
    @dionranasinghe1012 10 หลายเดือนก่อน +3

    මෙවැනි බුද්දිය මත් කරන බුද්දිමත් කාරණා සංවාද කරන්න සිහිය මත් කරන පොඩ් එකක් එක්කම කතා කරා නම් බලන් ඉන්න අපිටත් ත්‍රිල් එකක් ගන්න තිබ්බා.😉😁😅

  • @thathsararaviraj
    @thathsararaviraj 10 หลายเดือนก่อน +1

    The lava originates from the partial melting of the rocks in the upper mantle, which is made possible by the high temperatures and pressures present in that region.

  • @chamindaThilakarathna-hm6lz
    @chamindaThilakarathna-hm6lz 3 หลายเดือนก่อน

    ❤ ඉලුමිනාටි ගැන විඩියෝ 1 ගේන්න .🎉🎉🎉🎉

  • @shakthirathsara4247
    @shakthirathsara4247 10 หลายเดือนก่อน

    ❤️❤️❤️ මාර topics තමයි මෙයාලට ත් ඔලුවට එන්නෙ

  • @priyangiweerasekera4699
    @priyangiweerasekera4699 10 หลายเดือนก่อน

    Very nice discussion 👌

  • @hiranherath3966
    @hiranherath3966 10 หลายเดือนก่อน +1

    In late 1977, Silvia Morella de Palma, who was then seven months pregnant, was airlifted to Esperanza Base, in order to complete her pregnancy in the base.[2] The airlift was a part of the Argentine solutions to the sovereignty dispute over territory in Antarctica. Emilio was automatically granted Argentine citizenship by the government since his parents were both Argentine citizens, and he was born in the claimed Argentine Antarctica. This is a sector of Antarctica claimed by Argentina as part of its national territory, although this claim is not internationally recognised and overlaps with British and Chilean claims

  • @kirimalli
    @kirimalli 10 หลายเดือนก่อน +5

    මම ඉන්නෙ Hobart වල. මෙහෙ Australian government එකෙන් scientific expeditions කෙරෙනව ඇන්ටාර්ක්ටිකාවෙ. Hobart ඉදන් නිතර නැව් යනව ඇන්ටාර්ක්ටිකාවට.

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 10 หลายเดือนก่อน

      ටිකක් හරි ලඟ තැනනේ......

  • @infinityride101
    @infinityride101 16 วันที่ผ่านมา

    6:29 අඩෝ මාත් මේව හිතුවනෙ😮

  • @dumindaranasinghe8982
    @dumindaranasinghe8982 5 หลายเดือนก่อน +1

    Sorry brother mehema kiyanawata. Mama danna widiyata Americawe tamai issellama polowa harana seen eka patan gatte. Project eka fail una 10,000 feets yanna kalinma. Mataka hetiyata nam 9000 feet wage tamai a project eka giye. Ita passe russian project ekak patan gatta eka 12000 feets wenakan giya... Eka obatumanlata maga arenna athi. Just for your information guys... Good work

  • @RajithWijepura
    @RajithWijepura 10 หลายเดือนก่อน +1

    The Core කියන film එක බලන්න. Interesting movie එකක්. Earth core එකේ rotation එක නැවතිලා පෘතුවියේ magnetic field එක නැති වෙලා වෙන විනාශය නවත්තන්න core එක ආපහු rotate කරවන්න පොලව විදගන යන අපූරු කතාවක්

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 10 หลายเดือนก่อน +1

      මාත් ඕක කියන්න ආවෙ. Under water is also an interesting movie on this topic. A research team working in a drilling facility at the Mariana Trench threatened by some unidentified creatures.

  • @ProD2Video
    @ProD2Video 10 หลายเดือนก่อน

    Amazing as always. keep it up Cheers.

  • @charuka_ishan
    @charuka_ishan 10 หลายเดือนก่อน

    3:26 ලග නොබලා දුර බැලීම වගේ 🙂

  • @Ckalupahana
    @Ckalupahana 10 หลายเดือนก่อน +1

    06:00 අර බෲනො කියපු පොලොවෙ වලක් හාරගෙන ගිහින් එහා පැත්තෙන් එක සීන් එක එහෙමම තියෙන movie එකක් තිබුනා "As Above, So Below" කියලා. ඒකෙ නම් පොලොවෙ මධ්‍ය ලක්ශයට ගියාම gravity එක එතන ඉදන් අනිත් පැත්තට වැඩ කරන්න ගන්නවා. ඒකෙ හැබැයි තාර්කිකව හිතන්න පුළුවන් දේකට තිබුනෙ ඒ කෑල්ල විතරමද කොහෙද 😅

  • @risijayasrikantha998
    @risijayasrikantha998 10 หลายเดือนก่อน

    පොලව පිහිටා ඇත්තෙ අපො ධාතුව මත බවත් එහි ඇතිවෙන චලනයන් භූ චලන ඇතිවීමේ එක් හේතුවක් ලෙස බුදු දහමේ සඳහන්න ඇත

  • @dinith2001
    @dinith2001 9 หลายเดือนก่อน +2

    සූර්යයා හැරුනහම අපිට ළගම තාරකාව proxima centauri [alpha centauri c]. ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 4.2 දුරින්.ඊළග එක alpa centauri.ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 4.3ක්.සිරියස් කියන්නෙ අපිට ආසන්න්තම තාරකාව නෙවෙයි.ඒක අපිට රාත්‍රී අහසේ පේන දීප්තිමත්ම තාරකාව.

    • @madubhanu686
      @madubhanu686 5 หลายเดือนก่อน

      Hasata kiyanna

  • @thiliniprarthana4620
    @thiliniprarthana4620 10 หลายเดือนก่อน

    Supirii program ek ❤

  • @kenjun1299
    @kenjun1299 10 หลายเดือนก่อน

    30:40👍

  • @thejanahasaru5164
    @thejanahasaru5164 10 หลายเดือนก่อน +2

    ඇති යන්තං😌❤️

  • @yewindissanayake
    @yewindissanayake 10 หลายเดือนก่อน +1

    Why files එකේ ඕක බාගෙට debunk කරනවා පොඩ්ඩක් බලන්න ඒකත්
    Project high jump එකේදි තමා මට මතක විදියට Richard byrd ට ඔය සීන් එක වෙන්නෙ

  • @dorakumburaekanayake9099
    @dorakumburaekanayake9099 10 หลายเดือนก่อน

    To know what Load Buddha said about the origins of the universe. There are many suthra i.e. Abassara suthraya, Anagathawansa and Chakkawaththi sihanada suthraya. You can get the real knowledge on this planet. So make another pod talk. Scientists 47:52 have no clue about this subject. Appreciate your interest to explore the inside of planet. Thanks!

  • @666productionss
    @666productionss 8 หลายเดือนก่อน

    බලන් ගියාම අපි ඔක්කොම හාරලා. අපරාදේ ඔක්කොම ටික එකතු වෙලා හැරුවා නම් 😂

  • @slcrack
    @slcrack 10 หลายเดือนก่อน

    hasath ekka me karana program ekatanam maru good luck guys

  • @AsangaRamanayake
    @AsangaRamanayake 10 หลายเดือนก่อน +1

    අද මාතෘකාව සුපිරි... හැබැයි Diameter එකයි Radius එකයි පැටලුනා නේද?

  • @AyeshDissanayaka
    @AyeshDissanayaka 10 หลายเดือนก่อน

    ඇත්තටම මමත් එහෙම වලවල් හාරපු කෙනෙක් 😂. බලං ගියාම ඒකම හිතපු තව ඩයල් ඉඳලනෙ 🤭 හසා කිව්ව විදියටම පැත්තට හාරන idea එකත් මටත් තිබ්බ

  • @arunaperera4816
    @arunaperera4816 10 หลายเดือนก่อน

    Hasa and Bruno, didn't you guys thought of digging around the Lava instead of going through the Lava,.........🤪🤪🤪🤪

  • @mrthriller1267
    @mrthriller1267 10 หลายเดือนก่อน

    ජියෝ පොලොටික්ස් ගැන කතා කරන තව එකක් ඕනි බෲනෝ ❤

  • @akeshalamarasinghe7142
    @akeshalamarasinghe7142 10 หลายเดือนก่อน +3

    ඉරට පස්සේ ලගම තරුව සිරියස් නෙමෙයි
    2:10

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 5 หลายเดือนก่อน

    Ela

  • @DeepalJayalath
    @DeepalJayalath 10 หลายเดือนก่อน +2

    මරු මරු මරු ...❤මම හිතපු දෙයක් පොඩි කාල පොලොව හාරගෙන ගියොත් මොකද වෙන්න කියල .මම දන්න අවුරුදු 60 විතර 😂වෙන කෙනෙක් ඇහුව පොලොව හාරගෙන ගියොත් අභ්‍යවකාශෙට වැටෙයි නේද කියල ....

  • @stardustindigo
    @stardustindigo 10 หลายเดือนก่อน +1

    Cool chat!

  • @p4thum
    @p4thum 10 หลายเดือนก่อน +1

    Godzilla x Kong (2024) අලුත් Movie එකේ Hollow Earth එක පෙන්නනවා 😌👌🏻

  • @theodore554
    @theodore554 10 หลายเดือนก่อน +1

    කකුල් දෙකට යටින් තියන දේ හොයනවට වඩා, ජවය ශක්තිය තියනකාලේ හොයන්නෙ කකුල්දෙක අතරෙ තියනදේවල් නෙ 😅

  • @kuruppuarachchi
    @kuruppuarachchi 10 หลายเดือนก่อน +1

    SL vlog pod talks ❤

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 10 หลายเดือนก่อน +1

    උදේම මේක ඇහුවෙ දවස කෙල උනොත් හසා තමයි හොදේ

  • @tharakavidulanka2473
    @tharakavidulanka2473 10 หลายเดือนก่อน +1

    ඔය ආතල් එක තව සැරට ඕනෙ අය Monarch legacy of monsters TV Series එක බලන්න

  • @anumin5697
    @anumin5697 10 หลายเดือนก่อน

    Interesting ❤

  • @thurunurashmika
    @thurunurashmika 4 หลายเดือนก่อน +1

  • @noxdrrego
    @noxdrrego 8 หลายเดือนก่อน

    The Core (2003) Movie eka Balanne balela nathi aye ! Earth core ekata drill keregana yanne movie ekak ! erath core eka rotation eka nawathunoth mokak da wenne wage deyak ee movie eka thiyenne ! Mama podi kale balapu Hoda Movie ekak ! hollow Earth kiyanne subject eka mama podi kale idan godak interesting hoyapu deyak ! movies theory's onetharam ee ganne thiyannewa Hoyennewa nam !

  • @sameerasampath6685
    @sameerasampath6685 10 หลายเดือนก่อน

    Nearest star is Proxima Centauri not Sirius

  • @dantabujha9635
    @dantabujha9635 10 หลายเดือนก่อน

    මේකේ තව පාර්ට් එකක් ඕන

  • @imaluvin
    @imaluvin 6 หลายเดือนก่อน

    Me wage podcast weekly onaa 😢😢😢

  • @Bandhu_k
    @Bandhu_k 10 หลายเดือนก่อน +2

    දැන් මේක අමතක වෙලානේ😊

  • @sasankakodagoda5695
    @sasankakodagoda5695 5 หลายเดือนก่อน

    අගාර්ථා කියන්නේ මොකකක්ද ? ඒකේ තියෙන කතන්දරේ මොකක්ද කියලා රස කරලා කියන්න ඔන හරිනම් ඉතින් 🤔🤔🤔🤔

  • @skysilva
    @skysilva หลายเดือนก่อน

    thw nada

  • @huzi3780
    @huzi3780 10 หลายเดือนก่อน +1

    Operation high jump

  • @kanchanabro3758
    @kanchanabro3758 10 หลายเดือนก่อน

    7:45 gala sarala anuwarthi chalithayak karai neda😅

  • @lnln6631
    @lnln6631 10 หลายเดือนก่อน +1

    Horton hears who?

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 10 หลายเดือนก่อน +1

    Budunge පිහිට අනිවාර්යයෙන් obathumanlata ලැබේවා ලස්සනයි වැඩසටහනක්

  • @chanakasanjaya6712
    @chanakasanjaya6712 10 หลายเดือนก่อน +2

    Proxima Centauri is the nearest star😊

  • @kavithrakuweju2355
    @kavithrakuweju2355 10 หลายเดือนก่อน

    rothschild family එක ගැන podcast එකක් කරන්නකෝ

  • @janithvirajith3868
    @janithvirajith3868 10 หลายเดือนก่อน

    ඔහොම seance එකක් තියන පොතක් මම කියවල තියෙනව, ප්‍රසිද්ධ translate එකක්, දෙන්නෙක් පොළොව grill කරගෙන පොළව යට ලෝකෙකට යනව, මේහාරයො කියල සත්තු ජාතියක් ඒක control කරන්නෙ, ඉරක් වගේ ලාව වලින් වගේ හැදුන එකක් තියන, රෑ වෙන්නෑ, ඒක නිසා time එකක් නෑ. පොතේ නම දන්නව නම් කියන්න

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 7 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේ ලෝකය මවන කොට අති විශාල කට්ටක් කෑවා, ඒ නිසා මිනිසාටත් ලෝකයේ සමහර දේට කිසිසේත්ම කට්ටක් නොකා ලබා ගන්න බැරුවෙන්න සැලසුම් කලා, මිනිසා විවිධ නෙලාගත් රූපවලට ඒවාට මල් තියා වැඳ වැඳ ඉන්නත් සැලස්සුවා, ඒ වගේම කොච්චර කට්ට කෑවා වුනත් සමහර දේ මිනිසාට අත ලඟම තියෙද්දී අත් හරින්න සැලසුම් කළා, දෙවියන් වහන්සේ අහස පොලොව මවා ගිවිසුමක් හැදුවා ඒ ගිවිසුම කාටවත්ම කියවන්න බැරි එකක් ඒ නිසා අවසාන කාලයේ දී දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන එක නිකම්ම ඔප්පු වෙනවා, මිනිස්සු හැමෝටම දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ නෑ කියන අය විතරක් නිකම්ම නොමග ගිහින් අමාරුවේ වැටිල, මැව්වේ නෑ කියන්න කන කට්ට බොහෝසේ වැඩි කරල රස මුසු කරල අවසානයේ හොම්ම්බෙන් යන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, දෙවියන් වහන්සේව විස්වාස නොකරන සියලුම දෙනා වෙන වෙන විස්වාස රාශියක් රස මුසු කර අවසානේ ඒ විස්වාසයන් පලදරල ප්‍රසව වේදනාවෙන් කෑ ගසාගෙන ඔවුන්ටම කරගහගෙන ඉන්න වගේම ඒ සියල්ලම කිසිදු වැඩකට නැතිවෙන්න දෙවියන් වහන්සේ අහසට හා පොළොවට නියම කළා, ලොව ඉපදෙන සෑම මිනිසෙක්ගේම සියලුම වැරදි සටහන් කර ගන්නා ලෙස අහසට හා පොළොවට නියම කළා, සාතන්ට ලෝකය මවන්න බැරි නිසා දෙවියන් වහන්සේ මවන දේ තමන්ගේ කපටි ක්‍රමයට බලෙන් ලබාගෙන ඒ ලබාගන්නා දේ වෙනුවෙන් විශාල ප්‍රීතියෙන් වගේම බොහෝ අය වැරදි කරනකොට පුළුවන් තරම් අනෙක් අයවත් හවුල් කරගන්න සැලසුම් සකස් කලේ සාතන්, සාතන් කල්පනා කළා දෙවියන් වහන්සේ පවරපු බල මහිමයෙන් සාතන් කෙනෙක් හෝ දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල මිනිසා විස්වාස කිරීම හරහා විශාල වංචාවක්, දූෂණයක්, බොරුවක් මිනිස්සුන්ට නිර්මාණය කරගන්න හැකි බව,ඒ වගේම සාතන් සැලසුම් කළා සාතන්ගේ බලය දෙවියන් වහන්සේගේ බලය මිනිසා නොදැන සිටීමෙන් මිනිසාගෙන් විවිධ ආකාරයට ෆන් එකක් ගන්න පුළුවන් කියල,සාතන්ගේ කපටිකම මිනිසාටත් වක්‍රව ඇතුලු කළා, ඒ නිසා හැම විටම අනෙකා අමාරුවේ දමා සැප ගන්නත් ඒ ගැන ප්‍රීති ප්‍රමෝධයෙන් බලන්නත් සාතන් මිනිසාට වක්‍රව කියල දුන්නා, ලැජ්ජාව බය කිසිසේත් ගනන් ගන්න එපා කියල සාතන් මිනිසාට හැඟීම් මඟින් ඇතිකළා, සාතන්ගේ ක්‍රියා බරපතල නිසා දෙවියන් වහන්සේ තමන් ලෝකය මැව්වා කියන සීල් එක මිසාගෙන් සඟවල තිබ්බා.

  • @dhanujakaru405
    @dhanujakaru405 10 หลายเดือนก่อน +2

    කයිලාශ කූටය පිහිට්ලා තියෙන්නෙ උත්තර සහ දක්ශින ද්‍රව වලට සමාන දුරවල් අනුපාතයකින්.. ශම්බාලා නුවර තියනවා කියන්නෙ ඒක තුල නේද? ඔක්කොම එකම link එකක් වගෙ මට හිතෙන්නෙ.. ශික් ... ලන්කාවෙ කොහෙද හොද quality LSD අපිට හම්බවෙන්නේ.. තිබ්බා නං Richard Byrd ටත් වඩා අපි ගවේෂකයෝ....😊

    • @thehasalaka
      @thehasalaka 10 หลายเดือนก่อน

      😁

  • @tech-visio5143
    @tech-visio5143 10 หลายเดือนก่อน +1

    ඔය හාරන වැඩේ සුපිරියටම කලේ මෙක්සිකෝවේ. El Chapoව​ High Security Prison එකෙන් එලියට ගන්න කාටෙල් එකෙන් ගහනව සුපිරි tunnel එකක්.

  • @boneedition6711
    @boneedition6711 10 หลายเดือนก่อน

    Geroge kalin ගැන හරි stand up comedy ගැන හරි ඕනේ.

  • @ElpitiyaPerera
    @ElpitiyaPerera 5 หลายเดือนก่อน

    Egollo enawa Oya UFO kiyanne Ewa Thamai......
    😂😂😂😂😂

  • @menusharathnaweera4485
    @menusharathnaweera4485 10 หลายเดือนก่อน

    Waiting for this

  • @littlehero1790
    @littlehero1790 4 หลายเดือนก่อน

    මට නිකමට හිතෙන දෙයක් තමයි උඩ ලෝකය සහ යට ලෝකය කියන්නෙ උතුරු අර්ධ ගෝලයෙන් උඩ අහස සහ දකුනු අර්ධ ගෝලයෙන් යට අහස යට ලෝකය වෙන්න පුලුවන් කියල .

    • @Darbukamusicsrilanka
      @Darbukamusicsrilanka 23 วันที่ผ่านมา

      එතකොට ගෝලයක් නෙවේද?