එසජබජාපය ලත් තැනම ලොප්
ฝัง
- เผยแพร่เมื่อ 17 พ.ย. 2024
- DIG (All six episodes): bit.ly/3zpZtSQ
The Familia - එකමවුලක්: bit.ly/TheFami...
SL VLOG: slvlog.lk
ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
The first Three episodes of "SSP SHANI" documentary is out now!
EP01: slvlog.lk/watc...
EP02: slvlog.lk/watc...
EP03: slvlog.lk/watc...
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watc...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watc...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #dailydose
DIG (All six episodes): bit.ly/3zpZtSQ
The Familia - එකමවුලක්: bit.ly/TheFamiliabySLVlog
E
😅 13:59 13:59 😮 14:08 14:15 14:19 14:28 14:29 14:30 14:31 14:33 😅😅è⁴😅😅you ⁴45e⁵5⁵è⁵⁵⁵5555³e
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Niyamai un hithan hitiye un thamai niyama police kiyala
Please give English subtitles
මම එක දෙයක් තේරුම් ගත්තා . උබලා interview ගෙන්නන මිනිස්සු කියන දේවල් interview කරන උබලාවත් අහගෙන ඉදලා නෑ... මම what if එකේ චතුරංග අබේසිංහ එක්ක තිබ්බ interview එක බලුවා. අධ්‍යාපනය සදහා 2% එක පාරම වැඩි කරන්න බෑ කියලා එයා පැහැදිලිවම කිව්වානි. එතකොට බෲනෝ චතුරංග ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරා. එතකොට එයා පැහැදිලිවම කිව්වා gdp එකෙන් 2% ටික ටික වැඩි කරනකොට සමහර අංශවලට දැනට තියන % ප්‍රමානය අඩුවෙන්න පුලුවන්. ඒක ආරක්ෂක අමාත්‍යාංශය වෙන්නත් පුළුවන් කිව්වා. මචං පොඩ්ඩක් වගකීමක් තොරතුරු ඉදිරිපත් කරන්න. මොකද මමත් හැමදාම උබලව බලනවා.
සිරාවට හැම ඒකම බලන අපිට මේ වගේ ගොන් පාට් දාන ඒක අසාධාරණයි
Agreed
මුන්ට npp එකට ගහන්නත් ඕනේ.හරි හමන් දේකුත් නෑ ඒකට.ඉතින් මේ වගේ පජාත කතා තමයි කියන්නේ.
හිතා මතාම නොමග යවන්නේ කියලා වැඩක් නෑ ..මුන් හිතන් ඉන්නේ අපිට මතක නෑ කියලා.. මුන් කවද හරි දේශපලනේට අවොත් කලින් හිටිය තක්කඩි ටික අත්රෙයි වෙනසක් නෑ
බෘනෝ, හසා, අභිශේකගෙ තාත්තා මුන්න් ඔක්කොම ගූ චැනල් වල වැඩ කරපු එවුන්
@@isuruanuradha7230 මුන්ට ඕනෑ npp එකට ගහන්න විතරයි . තාම පත්වෙලා පැය කීයද ගියේ? අමුම අමු පජාත set එකක්
කුරුල්ලෝ බලන්න දෙයක් නෑ. අධ්‍යාපනයට 6% වෙන්කරන්න වෙන්නේ, ටිකෙන් ටික කියලා, හරිනි ඔතනටම ඇවිත් කිව්වා වගේ මතකයි. ඔයාලට මතක නෑ 😅
What if එකේදි චතුරංග නේද කිව්වෙ
මෙතන්ටම ඇවිත් කිව්වත් නැතත් dr. හරිනි මේ news එක අද කියද්දිත් 6% ක්‍රමිකව දෙනවා කියලා කිව්වා සින්හලෙන්ම... මන් හිතන්නේ අභිශේකට කණ්නාඩි දාන්න කාලෙ හරි වගේ...😂💔
Kiwwa
Ow ban.mun audience aka mislead karanawa.mun hithanne sathi 2 n okkoma karanna puluwan kiyala
@@Itzzz_me_niraa උද්දච්චකම සහ පන්ඩිතම විලිලැජ්ජාවට වඩා ලොකුයි
ආණ්ඩුව විවේචනය කල යුතු බව, ප්‍රශ්න කල යුතු බව අප හිස නවා පිළිගන්නා නමුත්,
දමිතාගේ ලෙවල් එකෙන් එය කරන විට, අපට එය වැටහෙන බව ඔබ දැන සිටියේ නැත.
@@raveenranadewa3175දමිතා පෙනෙන..නොපෙනෙන..
නොපෙන්වන.. නොවැදගත්..
නොදනී...
බයියො වගේ වෙන්න එපා බං පක්ශෙටත් එක්ක ලැජ්ජයි
@@tharangautb ඡන්දේ දුන්නට අපි අනුරගේ බැතිමතුන් නෙවෙයි බං.
NPP රජය, ප්‍රතිපත්ති ප්‍රකාශයට සහ රටේ මහජනතාවට ද්‍රෝහී වෙනවනම් අපි විවේචන කරනවා මීටත් වඩා. නමුත් තමන්ගේ එවුන් ජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වෙනකොට මේ වගේ 3rd class ප්‍රතිචාර දැක්වීම සුදුසු නෑ.
සිරා කතාව
අධ්‍යාපනයට 6% දෙනවා කිව්වෙ Step by step ගත්ත ගමන් 6% දෙනවා කිව්වෙ නෑ නෙ මේ ගොල්ලොන්ට ඒවා හරියට අමතක වෙනවා නේද😂
මුලින්ම කියන්න ඕනේ මම DD එක බලන්න අහන්න පටන් අරන් අවුරුදු එකහමාරක් විතර වෙනවා...
ලංකාවේ සිද්ධ වෙන දේවල් නිවැරදිව දැනගත්තේ DD එක හරහා... ඒත් දැන් වෙනකොට DD එක ගොසිප් චැනල් එකක් විතරක්ම වෙලා...
අර සයිට් එකෙන් ගත්තා මේ සයිට් එකෙන් ගත්තා අර පත්තරෙන් ගත්තා මේ පත්තරන් ගත්තා කියලා තමන් කියන ප්‍රවෘත්තියට වගවීමක් නැද්ද...
What if එකේ සහ අගමැතිතුමිය අවසාන වශයෙන් කරන ලද කතාවේ අද්යාපනය ගැන කියපු ප්‍රකාශය අබිශේකා එක පාරක් හරි ඇහුව ද...
එතකොට අර පොලිසියේ tik tok එක ගැන කියන්න කලින් ඒකෙ නිවරද්‍යතාවය ගැන බැලුවා ද... මිනිස්සු ඒක ටෙලියක කෑල්ලක් කිව්වාම තමයි ඔයාලා දන්නේ ...තව කොච්චර ඔය වගේ බොරු ඔයාලා සමාජගත කරලා ඇද්ද...
දැන් හෙට ඇවිත් DD එකේ ඇවිත් බනින්න, මාලිමාවෙ කට්ටිය ටිපර් වෙලා කියලා ....එහෙම කියන්න කලින් කියන්න මේකේ 99% ක් නෙවි 100% ක්ම ඔයාලගේ වැරැද්ද පිටුදැකලා තියෙන්නේ ...එතකොට මේ100% ම මාලිමාවේ systems වලින් comments දාපු අයද....එතකොට කෝ පේට්රින්ස්ලා... ඇයි එයාලා නිශ්ශ්බ්ද...
මමත් unsubscribe කලා අද sl vlog එක ...ඒක ඔයාලට දැනෙන්නේ නැතුව ඇති... ඒත් මාද්‍ය සදාචාරයක් තියාගන්න ...මොන දේ නැති උනත් මනුස්සයෙක් විදිහට තමන් කියන දෙයට වගවීමක් තියාගන්න ....
මම හිතුවා ඇත්තටම බෘනෝ වගකීමක් තියෙන නායකත්වයක් තියෙන කෙනෙක් කියලා ... ඔයාගේ පහල මට්ටමේ ඉන්න අයට කියලා දෙන්න ගොසිප් නැතුව ප්‍රවෘත්තියක් වෙනුවෙන් තමන්ට තියෙන වගකීමෙ පරාසය ...ඇට නැති දිවට ඕනා දෙයක් කියන්න පුලුවන් කියලා තිස්ස කුට්ට්ලා විතරක් නෙවි ඔයාලත් සමාජගත වෙලා ඉවරයි ....
බාරත තෙන්නකෝන් දවසේ හැල්ල කියලා පටන් ගත්තාට මොකද , මිනිහා ඒ හැම දෙයක්ම කියන්නේ වගකීමෙන් ...සහ තෝරලා බේරලා දෙන්නේ ඉතාම වගකීමෙන් ....ඈත රටක දරුවොත් දාලා, බස් එකේ හරි නිදාගන්න කලින් හරි DD එක ඇහුවේ gossip අහන්න නෙවි නේද ... එහෙම ගෞරවයෙන් ඔයාලගේ වැඩසටහන අහන අය මෝඩයෝ නෙවි ... විවෙචනය කරන්න ...ඒකට තමන්ට වගකීමක් සහ ඔයාලා නිතරම කියන වගවීමක් තියාගන්න .... එහෙම නැත්නම් තිස්ස කුට්ට්ලා ගේ වගේ ඔයාලගේ DD බැලුව අපිට කියන්න වෙන්නේ ඊයා කක්කා ගොඩක් පැගුනා කියන්න තමයි ... චුට්ටක් නිහතමානී වෙන්න ... ස්තූති ..
ඇත්ත 👍👍
Exactly... #slvlog hope you read these comments and won't be cringe on next DD ...if not people will see you as a another bunch of damithas
අධ්‍යාපනයට 6% වෙන් කරන අව්රුදු පහ යද්දි කරන ටාගට් එක මිසක් ගිය ගමන් කරනවා කියලා කිව්වෙ නෑනෙ. ඇයි බොරු සමාජ ගත කරන්නෙ. ඔයාලා ඔයිට වඩා වගකීමෙන් කරන්න ඕන නේද. කිව්ව එකක් නොකල නිසා බැන්නට කිසි ප්‍රශ්නයක් නෑ. සාධාරන විවේචන ඕන. ඒකට තමන්ගෙ න්යායපත්රවලට අනුව මඩ ගහන එක ඔයාලට ගැලපෙන්නෑ. අනිත් කාරනේ දේශපාලකයො විවේචනය කරනවා වගේම ඔයාලගෙ වැරදිත් විවේචනය වෙනකොට ඒවා නිහතමානිව බාරගෙන වැරදි හදාගන්න බලන්න. විවේචන දිරවගන්න බැරිනම් ඔයාලගෙයි දේශපාලකයන්ගෙයි අතර වෙනසක් නෑනෙ.
ගොඩක් බූද්දිමත් කියලා තමන් හිතාගෙන ඉන්න අයට පේන මෝඩ අදහස්
ඔතනටම ඇවිල්ලත් හරිනි කිව්ව වගේ මතකයි හැබැයි 6% දෙන්නෙ ඇවිල්ල සතියකින් නෙවෙයි අවුරුදු කීපයක් තිස්සෙ ටිකටික වැඩිකරල කියල. කලබලේට ගහන්න ගියාම ඒවත් අමතකවෙලා 😂
ආපු දවසේ indan malimawata ගහනවා. Criticism should be fair.
Give them time
@@R-me5eyකාව සතුටු කරන්න මාලිමාවට ගහනවද මන්ද
29:13 🤮ඇත්තටම ඔයාලව එපා වුණා....මේ වගේ 3rd class hint ගහන මට්ටමේ කට්ටියක් කියල හිතුවෙ නෑ.....මාරම ආසාවෙන් ඉස්සර ඉදන් බැලුව...fb එකේ share කලා..හැබැයි දැන් ටික දවසකට කලින් ඔයගොල්ලන්ව unsubscribe කලා...ඔය ඔළුව උදුම්මගෙන ඉන්න එක කරුණාකරල නතර කරගන්න....හරිනි එදා එච්චර ඇවිල්ල කියලත් ඒ මොකුත් මතක නෑ වගේ hint ගහන්නෙ.මාරම cringe🤢
මෙයාලගේ උද්දච්ච කම නම් දැන් වැඩියි තමයි
Dr harini kiyala nikn amutu kindi ne danne😅.onawata wada uda gihilla kattiya ne😂😂.pimbila pupuranawa lagadima 😂😂
SLVLOG දැන් ලක් අම්මගෙ ගානට වැටිලා...දැන් මුන්ගෙ Credibility බල්ලට ගිහින්...මුන් මේ Project එකක් කරන්නෙ.
💡
ඇත්තම කිව්වොත් මම නම් DD බලන්නෙ වෙන බලන්න දෙයක් නැති නිසා මිසක් ඔයාලා ගොඩක් advance නිසා නෙවෙයි, අනික විදේශිය films බලන මම වගේ අයට ඔයාලාගෙ DIG කියන්නෙ මහා ලොකු නිර්මාණ නෙවෙයි
සමහරවිට නුදුරු අනාගතයෙදි මම ඔබලාව ප්‍රතික්ශේප කරන්නත් ඉඩ තියෙනවා
ඒ එක්කෙනෙක් විතරයි දැනට
බයියො වගේ වෙන්න එපා බං පක්ශෙටත් එක්ක ලැජ්ජයි.
Egollo ema හරි series ekk කරන එක අගය කරන්න.ඔයා english films බලනවනම් ඒක ඔයා බලාගන්න.ඔහොම ඒ ගොල්ලො කරන දේට ගරහන්න එපා.ඔයා වගේ මිනිස්සු හින්දා තමයි අපේ රටේ නිර්මාණ වෙන්නේ නැත්තෙ.
ඇත්ත , මටත් විනාඩි 5 බලනකොට එපා වෙනව , ගොන් ආතල්
Asia mirror චැනල් එක බලන්න..එකෙ හොද වැඩසටහන් කරනවා..
Asia mirror niyamai,Raska harima balance eke kata karanawa
මම ආදරේ කරපු වැඩසටහනක්. දැන් නම් උඹලා කුහකයි කියා හොඳටම පේනවා. ඇත්ත විකෘති කරන්න එපා. හරිනි අධ්‍යාපනයට සියයට හයක් වියදම් කරන්ඩ බෑ කිව්වේ නෑ. ක්ෂණිකවම එහෙම කරන්න බෑ. ක්‍රමෙන් ඒ ස්ථානයට යනවා කියලායි කීවේ. ඇයි ඔබලා ඒක විකෘති කරන්නේ. අනිත් එක අධ්‍යාපනයට සියයට හයක් විය යුතුයි කියන මතය තිබුණේ අර කාලකන්නින් රට බංකලොත් කරන්න ඉස්සෙල්ලා. රනිය 2048 දී රට හදනවා කියන රටක ආපු ගමන්ම 6% ක් අධ්‍යාපනයට දෙන්නෙ කොහොමද කියන එක උඹලගේ ටිකිරි මොළේට වැටහෙන්නේ නැද්ද? ඔච්චර කුහක වෙන්න එපා. මහජන මතයට පොඩ්ඩක්වත් ගරු කරපන්. උන්ට සාධාරණ කාලයක් දීපන්. පැය විසි හතරක් යන්න ඉස්සෙල්ලා විවේචනය පටන් ගන්නේ නැතුව
@@susilgomis1 මමත් ආසාවෙන් බලපු වැඩ සටහනක්. ඉස්සර නම් හරිම සාධාරණ විදියට අපක්ෂපාතීව වැඩසටහන කලා.
වැරදි පෙන්නල දෙන්න , ඒක හොදයි.
අපක්ෂපාතීව කටයුතු කරන්න.
වර්තමානයේ NPP එකට කටයුතු කරගෙන යන්න සාධාරණ කාලයක් දෙන්න.
Don't defend like a slave 😅
Agree
මචං උඹලා තාමත් හිතාන ඉන්නෙ මේ වැටෙන්නෙ බොට් කමෙන්ට්ස් කියලනං, චන්දෙ දවසෙ උදෙත් මම තමයි දිනන්නෙ කියලා හිතාන හිටිය රනිල් සහ සජිත් දෙන්නාගෙන් උඹලා වැඩි වෙනසක් නෑ.විවේචනය සාධනීයව කරපල්ලා.අපිත් ඒක කරනවා.ඒත් අතේ පැලවෙන බොරු තර්ක ගේන්නෙපා.
Agree, these blokes think we're bots adding comments. We're genuine viewers!
උබල ඔටෝ ක්‍රින්ජ් වෙනව කියල බලන උන්ට පේන්නෙ 😅
Asia mirror චැනල් එක මරු වැල් බයිලා නෑ එක දිගට අහගෙන යන්න පුළුවන් මේකෙත් මේ හසා ඉන්න නිසා බලන්නේ නැත්තම් වැඩක් නෑ ❤❤❤ pod i එකේ කොල්ලත් මරු ✌️✌️
A unata hasath Dan anith ayage Gon model ekatama awilla
@@wajiradesilva9441 ඒ උගේ හැටි බන් ඔය මොනවා කිව්වත් කලින් ආණ්ඩු වලට වඩා මේක හොදයි කියලා හිතනවා ඔය මොක ආවත් මේගොල්ලෝ ආතල් එක මේගොල්ලෝ ගන්නවා එවා ඉතින් මැදිහත්ව බලන් ඉමු දැන් ජනාධිපති තුමාට මේගොල්ලෝට නඩු දාන්න පුළුවන් ජනාධිපතිව අගමැතිව විවේචනය කරා අපහාස කරා කියලා එත් ඒ මිනිස්සුන්ට මේවා පොඩි දේවල් මිනිස්සු ඒ ලෙවල් එකට එන්න ඕනේ එතකොට මේක බැලන්ස් වෙනවා 3% 42% උනා මහ මැතිවරණය ඊට වැඩි වේවී ✌️✌️✌️✌️
Ow asian mirror eka dn issara DD baluwa wage asawen balanna puluwn
Ow eka supiri
ඇත්ත...!!
මිනිස්සු ආකල්පමය වශයෙන් පරිණත වෙනකම් ලොකේ හොඳම ජනාධිපති ආවත් මේ රට ගොඩ ගන්න බෑ. ඒකයි මගේ මතේ 😊
❤
100 % True 💔
අනිවාර්යෙන්.විමනේ හැටියට යකා.🤔
@@napatawelaniradhananda3485 ඒක ඇත්ත..
ඒත් හිටපු එකා(එවුන්)..
යකාගේ හැටියට දිවියලෝක "ව්මානේ".
ඕං සෝබාව...
ඔයා හරි පාලකය විතරක් බැ මිනිස්සුත් ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුයි
මංජු නිස්සංක මහත්තයා ජනාධිපති උනාම අවුරුදු 02 ලංකාව සිංගප්පුරුවක් කරනවා අනිවාර්යෙන් ❤️✅
මංජු නිස්සංක වගේ පුද්ගලයින්ට ලංකාවෙ දේශපාලනය බොහෝ දුරයි. ඔහුගේ තිරයේ පිටුපස කතාව බොහෝම බැරෑරුම්.... වගේම අඳුරුයි
😂
😂😂
@@anurarajapakse1686 ඒත් මුන් ඔක්කොම මේ එකතු වෙලා කරන්නේ මංජු අයියා ජනාධිපති කරන්න නේ
😂😂😂
Credibility ගැනනම් election එකට කලින් සතිදෙකේ දැක්කා
මටනම් පෙන්නේ අභිෂේකා දමිතා වෙගෙන එනවා කියලයි හිතෙන්නේ
අපිත් බලන් ඉන්නේ sl vlog එක අණ්ඩුවට ගන්නකම්
අපි නෙවෙයි කියන්නේ අභී මයි
අමතකනම් election එකට කලින් දපු d d එක බලන්නකෝ
අනේ අභී හනිමුන් මනසිකත්වයේන් දැන් එන්න බබා
හරිනි චතුරංග දෙන්නම කිව්වා ඔතනම
6% ක්‍රමිකව දෙන්නේ කියලා බබාලට තෙරෙන්නැ මන්ජුගේන් බන අහුවාම ඔහොම වෙනවා
අනික මේක කියන්නම ඕනෙ...abhisheka කියන ගොඩක් කතා පට්ට බොලදයි...bruno unath boruwta "ow ow ehama thamai"wge kiyala shape wenawa...abhisheka hasa wge joke ekk denna giyata set na ekai
Eki nikan Niwedikak wage bn me DD wala
අබිශේකා ගොන් පාට්.ෆාතිමා නියමයි ❤
Agreed . බෘනෝ පවා අපහසුතාවට පත් වෙනව ඒකි කියන අදාලම නැති ගොන් කතා වලට. 😂
Abhiseka jokes dhenna hadanakota Eya joke ekak wenawa apita nam 😃
එකඟයි
හරිනි ඔය 6% කථාව what if එකේ පැහැදිලි කරනවා, ඒකේ ඔතන දෙන්නෙකුත් හිටියා.එහෙම වෙලත් 6%දැන් දෙනව කිව්වා වගේ ගොන් පාට් එකක් දානවා 😅😅😅
කාටද බං මේ බොරු කරන්නෙ බෲනෝ? ඔයාට අත දරුවෙක්ට වගේ චතුරන්ග කියලා දුන්නා නේද ආදායම් වැඩි වෙද්දි අධ්‍යාපනයට 6%ක් දෙන්නෙ කියලා. ඒ සරළ කතාව තේරුම් ගන්න බැරුව ඔයා තුන් පාරක්ම ප්‍රතිශත ප්‍රතිශත ගගා වටේ ගියත් එක්ක නේද? ආයෙ අභිශේකා ලව්වා කියෝනවා මේ අවස්ථාවේ 6% දෙන්න බෑ, ඒ උනාට ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවලු. Free වෙලාවක ඔයාගෙ පරණ podcasts බලන්න. ඔයාගෙ SL VLOG youtube channel එකේ තියෙනවා. 😅😅😅😅😅
What if එකේ.. මමත් සම්පූර්ණයෙන් බලපු interview එකක්. චතුරංග ලව්වා කජු සංස්ථාව විකුනගන්න උත්සාහ කරා නේද? මුං චතුරංග නැති කරන්න try කරා. බැරිම තැන චතුරංග කිව්වා " එහෙම කතා කරන්න එපා මචං, මෙච්චර කල් ආණ්ඩුව කරේ කව්ද " කියලත් ඇහුවා..
හිතා මතාම නොමග යවන්නේ කියලා වැඩක් නෑ ..මුන් හිතන් ඉන්නේ අපිට මතක නෑ කියලා.. මුන් කවද හරි දේශපලනේට අවොත් කලින් හිටිය තක්කඩි ටික අත්රෙයි වෙනසක් නෑ
බෘනෝ, හසා, අභිශේකගෙ තාත්තා මුන්න් ඔක්කොම ගූ චැනල් වල වැඩ කරපු එවුන්
6% වෙන් කරන එක ගැන මාර විදියට describe කරලා NPP එකෙන් කිව්වා
මෙයාලා ඒක පොඩ්ඩක්වත් මතක නෑ වගේ බයිලා ගහන්නේ
අම්මෝ in detail ඔක්කොම දේවල් මතකයි ඒක හැබැයි මතක නෑ
Gonna Unsub
Asian Mirror එකේ Podcast බලන්න
Way too middle මීට වඩා
මේක නම් අප්පිරියයි
මුට තියෙන්නෙ වෙනම agenda එකක්. If you listen carefully you will notice it.
මාලිමාවට ජන්දය දීපල්ලා පාර්ලිමේන්තු මැතිවරණයේ දී
Amma deepan mata
@@cdeux3059 ubata asahaneda ballo
වෙන කාට දෙන්න කියලද ඔයා කියන්නෙ @@cdeux3059
@@cdeux3059 There are still some idiots😅😅😅
Baa 👍
වටේ යන්නෙ නැතුව මාලිමාව හොද නෑ ස්ජිත් තමයි වැඩ්ඩා කියල කෙලින්ම කිව්වා නම් හරි නේ මචංලා ඔයාල කියන්න තටමන දේ අපට තේරෙනව , පුදුම කුහක කමක් තියෙන්නෙ බං උබලගෙ
අපි මෙම වැඩසටහන බලන්නෙ ආතල් එකට .මුන් හිතාගෙන ඉන්නෙ දැනුම ගන්න කියල .පව් 😂😂
@@bandulagamage5522පිස්සු ද මේ හසලක තුසාර කියලා විකටයගේන් දැනුම ගන්න😂😂😂😂😂
@@bandulagamage5522අයියෝ ඇත්තටම ...මම හිතුවෙ මම විතරයි එහෙම බලන්නෙ කියල ...😂 සතුටුයි මම වගේ තවත් කෙනෙක් හමුවීම 😊
පටන්ගත්ත කාලෙ ඉඳන්ම වගේ බලපු වැඩසටහනක්. අද තමයි මුල්ම කමෙන්ට් එක දාන්නෙ.. ඔයාලත් මංජුගෙ පක්ෂෙන් පොලිටික්ස් වලට එන්න පැක්ට්‍රිස් කරනව ද නැත්තං මේකෙ ඕඩියන්ස් එකට වෙන විකල්පයක් ඕනෙ කියල අඟවන්න හදනවද? . මේ වගේ බොරු, මිනිස්සු නොමග යවන විවේචන ඔයාලගෙන් බලාපොරොත්තු වුනේම නෑ හැබයි. very disappointed. unsubscribed.
මම - උබල වැඩ කරන්නෙ වෙන කාගෙ හරි ඇජෙන්ඩා එකකට කියල අනිත් උන් කියනකොට, උබලත් එක්ක එකතුවෙලා උන්ට හිනාවුන එකෙක්.
manjuge newei usa lamayage
Yes, they have different agenda.
Manju and champika ge plant mewa boru nm abhisheka giya aurudde election ekata Enna hadala press wala kiyapu dewal blanna
Burno hasa gen mokak hari ganna pluwan but abhisheka kiyanne thanikara agenda ekaka weda karana knk ( anith Agatha ehema na kiyanawa nemei ) 🥲
ඔයාගෙ කොමෙන්ට් එකේ ඔක්කොම මටත් අදාලයි. Same to me
6% වෙන් කරන එක ගැන මාර විදියට describe කරලා NPP එකෙන් කිව්වා
මෙයාලා ඒක පොඩ්ඩක්වත් මතක නෑ වගේ බයිලා ගහන්නේ
අම්මෝ in detail ඔක්කොම දේවල් මතකයි ඒක හැබැයි මතක නෑ
Gonna Unsub
Asian Mirror එකේ Podcast බලන්න
Way too middle මීට වඩා
මේක නම් අප්පිරියයි
උබලාව දමිතාගේ ගානට පේනවානෙ ඇයි එහෙම
මම හිතන්නෙ මේගොල්ලො කරන Criticism එක මරු. ඔයා මොන පක්ශෙකට Vote කරත් ඒක Criticize කරද්දි ඒක Absorb කරගන්න පුලුවන් තරමට Mature වෙනවා කියන්නේ ඔයා බුද්ධිමත් පුරවැසියෙක්.
Criticize කරන එක හරියට onpoint බලන්න asian mirror සෙට් වෙන්න. අහසයි පොලවයි වගෙ ..
@@Aloy_NR එතනත් පොඩි criticism එකක් නැතුවම නෙමෙයි. එතන ගොඩක් Criticize කරනන්නෙ SJB එක. Presidential එකට දුන්නා Parliamentary එකටත් දුන්නා කියන්නකො. හැබැයි ආණ්ඩුව කරන හැම එකකට පෙනි ඉන්න බෑ කියලා ඔයාට තේරෙයි. එහෙම කරන්න ඕනේත් නෑ.
@@im_gayash විවේචන, ජෝක් වෙනයි.. පැහැදිලිව ප්‍රකාශ කරපු අදහස් විකෘති කරලා, ආයම කිය කිය ගන්න ගොන් ක්‍රින්ජ් ආතල් එක වෙනයි..
🥴
@@ridmaherath6712 ඔයා කියන්නෙ 6% එකනම් ටිකක් අවුල් What If එකටම ඇවිල්ලා ඒක වෙන්නෙ කොහොමද කියලා කට්ටියම කිව්වා. එකපාර නෙමෙයි Gradually වෙන්නෙ කියලා.
විවේචනය නෙමෙයි අවුල.. Hiru එක වගේ බොරු කියන එක
මම හිතන්නෙ මට ඇති මේකෙ patreon වෙලා හිටියා.. 😢. Bye guys. Good luck..!
ඇයි මොකද , අව්ල? 😅
@@raviweerasundara3314 මුන් මහ බොරු විවේචන බන් කරන්නෙ. ඇවිල්ලා සතියෙන් 6% දෙන්නලු.. කාලකණ්ණි ... උන් අහන ප්‍රශ්න වලට දෙන උත්තර මෙච්චර ඉක්මනට අමතක වෙන්න පුලුවන්ද ?
@@nayanaith උබත් මුන් වගේමනෙ. මුන් එහෙම එකක් කිව්වෙ නෑ නෙ බන්. කොතනද මුන් කියන්නෙ 6%ක් දෙන්න කියලා?😂😂😂
කල් යද්දි තේරෙනව තේරෙද්දි කල් යනව
@@Global_Situation_1929:13 බලලා වරෙන්
අපිට මඩ වැඩ ඉවර උනාමද පොහොර සහනාධාරය දෙන්න කියන්නේ බෲනෝ. මැතිවරණ නිසා අවුලක් තියෙන බව තේරෙනවා. ඒත් මේ එන්නේ වැහි කන්නය. වැඩියෙන්ම බර දාලා වැඩ කරන්න ඕනි මේ කන්නයේදි. අනේ මන්දා ඉතින් ජීවිතේට කුඹුරක බැහැපු මිනිස්සු නෙවේනේ ඔයාලා😂
SLVLOG එක නෙමෙයි මචං ඒක නවත්තන්න කිව්වේ.
ආදරනීය ඉල්ලීමක්... ඔයාල නිව්ස් එකක් කියවන කොට කරුණාකර ඒ නිව්ස් එකේ ඇත්ත නැත්ත හොයල බලල කියන්න. නැතිනම් කව්රු හරි කෙනෙක් බොරු නිව්ස් එකක් දැම්මොත් ඔයාලත් ඒ බොරුව සමාජගත කරන්න උදව්වෙනව නේද?
6% නම් step by step දෙනවා කියුවේ,
අවුරුදු පහෙන් පස්සේ තමයි 6% ගැන කියන්නේ
හිතා මතාම නොමග යවන්නේ කියලා වැඩක් නෑ ..මුන් හිතන් ඉන්නේ අපිට මතක නෑ කියලා.. මුන් කවද හරි දේශපලනේට අවොත් කලින් හිටිය තක්කඩි ටික අත්රෙයි වෙනසක් නෑ
බෘනෝ, හසා, අභිශේකගෙ තාත්තා මුන්න් ඔක්කොම ගූ චැනල් වල වැඩ කරපු එවුන්
ටිල්වින් ඇවිල්ල කියුවෙ පලවෙනි අවුරුද්දෙන් පස්සෙ දෙනව කියල
@@Ubimaster_Gamingටිල්වින්ට වඩා ආර්තිකේ දන්න මිනිස්සු මෙතනට ආවා, නලීන් අවා, හරිනි ආවා, චතුරංග ආවා, මෙතනට ආවේ නැතත් අනුර උනත් ප්‍රසිද්ධියේ කිව්වා 2% ක්‍රමිකව වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා , එයාලගේ ඉලක්කය 6%ක් කියල.
29:13 ක්‍රමිකව 6% දෙන්නම් කියලා කිව්වේ. හරියට කියන්න. එකපාර දෙන්නම් කියලා කොහෙවත් නෑ. 😅
ඒක තමා මාත් දැම්මා කමෙන්ට් එකක්. මෙයාලා මේ වෙන ට්‍රැක් එකකට ගෙනියන්න හදන්නෙ. සාධාරන විවේචන කිසි අව්ලක් නෑ. බොරු සමාජ ගත නොකර
ඔස්තාර්ස්🤣🤣
මේ අය අමූලික බොරු කිය කියා මයික් පලන තත්වෙකට එමින් පවතිනවා..
අනික් අයව අට්ටාල වලට නග්ගන්ඩ කලින් මේ හතර දෙනාව අට්ටාලෙකට නැග්ගුවෙ නැත්නම් SL VLOG credibility එක කුඩු!
Mewwa recorrect wenne na bn munge kawadawathma😅
ක්‍රමිකව ඕවා වෙන්නෙ බොහොම කලාතුරකිනි
අනුර කරපු වැඩේ නම් අව්ල්, කියපු ඒකේයි කරපු දේයි ගැලපෙන් නෑ ඒක පිලි ගන්නවා
හැබැයි හරිනි ඒ කියපු කතාව ඔය විදියටම 2පාරක් හරිනි සහ චතුරංග 2න්නාම whatif දි කිව්වේත් ඔකමනේ , 6% ඒක පාර දේන්න බෑ අවසාන ඉලක්කය 6% ට යන ඒක තමයි කියලා
දැන් නිකන් අලුත්ම කතාවක් හම්බුනා වගේ ඔයාලා කතා කරනකොට, අර ඔයාලා කියනවා වගේම හරිම ක්රින්ච් නේද , දත් පොඩ්ඩක් හිරි වැටුනා
මොකද්ද අනුර කරපු වැඩේ
@@Catman346 එයා කියන්නේ පොහොර ගැන. මේකයි මචංලා මෙි දවස්වල අපිට (අනුරාධපුර) වැස්ස පටන් ගත්තා. දැන් ඉතිං කුඹුරු වැඩ පටන් ගන්න ඔිනි. ඉක්මනට මඩ පෝර ඉහින්න ඔිනි. කලින් ආණ්ඩුවෙන් තමා අපිට පොහොර සහනාධාර දෙන්න තීරනය කරේ. ඡන්දේ කිය කිය ඉන්නේ නැතිව පාට පක්ෂ බෙිදය පැත්තක තියලා පොර ටික ගන්න සල්ලි දුන්නානම් හරි. නැත්තම් මාස් කන්නේ පාලු වෙනවා.
@@isuruanuradha7230
නෑ මචං චන්දේ දවස් කිපයක් කල් දාලා ඔක දිලා ඉවර කරන්න තිබුනා මාස 2ක ඒවා ඒකපාර හරි
කොමිසම ඔය වැඩේ නවත්තනවා කියලා දේශපාලනය දන්න ඔනි මිනිහෙක්ට තෙරෙන්න ඔනි
රනිල්ලා මහින්දලාට වඩා වගකිමක් මන් බලාපොරොත්තු වෙනවා අනුරගින්
27:29 හැබැයි මෙහෙමයි අවුරුදු ගානක් ආණ්ඩු කරලා ජන්දෙට කලින් දවසේ සහන දෙන එකයි.ජනාධිපති වෙලා මුල් සතියේ ඇතුලේ සහන දෙන එකයි නීතිය පැත්තෙන් එකක් උනාට දේශපාලන සදාචාරය පැත්තෙන් දෙකක් නේද?
29:13 ඉතාම වැරදි අදහසක්.... අධ්‍යාපනයට 6% ක් එකපාරම දෙන්න බෑ කියලා කිව්වේ..ක්‍රමානුකූලව ඒක වැඩි කරනවා කියලා කිව්වේ...
@Slvlog 💔❗
මුන්ට ඇහෙන්නෙම මුලයි අගයි විතරයි හැම එකේම. "අධ්‍යාපනයට 6%ක් වෙන්කරනවා" "ක්‍රමානුකූලව වසර කිහිපයක් තුල" කියන මැද කෑල්ල ඇහෙන්නෙ නෑ. ඇහුනත් ඇහුන්නෑ වගේ ඉන්නව. බය්යො වගේ.. කොච්චර ඔලුව බිම තියාගෙන කිව්වත් පිලිගන්නෙ නෑ.. අහන්නෙත් නෑ.. 😂
ලබ්බට අයිස් කැට තිවුව වගේ හිනා වෙවී පේන පේන හැම දෙයක්ම කියන්න එපා. ජඩ මාධ්‍ය වගේ.
අග්‍රාමාත්‍ය තුමිය පවසා ඇත්තේ ..
"අපේ ප්‍රතිපත්තියට අනූව දළ ජාතික නිශ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට ලැබිය යුතුයි.ආර්ථික අර්බුදය තුල මෙය එකවර ක්‍රියාත්මක කිරීම අපහාසු වුවත් අපි එම ඉලක්කය කරා ගමන් කරමින් සිටිනවා.අපේ අය වැයෙන් අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමු කරනවා"
මේ පාර මැතිවරණයෙන් මාලිමාවට බහුතර පාර්ලිමේන්තු බලයක් ලබා දීම අනිවාර්යයෙන්ම කරන්න ඕනි දෙයක්.
මුන්ට අපස්මාරය හැදෙයිද දන්නෑ නේද
අභිශේකහේ හෙනම ඔලුව, අර මොකක්ද එකක act කරන නිසාද කොහේද ,
රෙද්දෙ නිලිය....පසික්කාඩු හාල් කෑලි ෆෝම් වෙලා.....
@@sameeradolamulla366වැඩේම ඇදුමේ කර හදන එක. ඇයි එයාව දැකලා චුන් වෙන්නම මේක බලන්න එන පොන්නයෝ කට්ටියක් ඉන්නවානෙ.
හිරු එකේ තත්වෙට වැටෙන්න එපා..
What If එකටම ඇවිත් 6% දෙන්න වෙන්නෙ පියවරෙන් පියවර කියලා හරිනිම කිවුවා. ඒහෙම තියෙද්දි පත් වෙච්ච ගමන් 6% දෙන්න වෙන්නෙ නෑ කියලා නිවුස් එක කියපු විදිහ නම් හරිම cringe. පොලිස් TH-cam shorts වලටත් වඩා CRINGE හොඳේ (29:17 "ඩොක්ටර් හරිනි" කියන එකත් කින්ඩියට කිවුවෙ නේ? හිරු එකේ මධුශාන් ගෙ female version එක වගේ)
මේ මගේ මුල්ම comment එක. බනිනව නෙවෙයි ආදරෙන් කියන්නේ උබල කරන වැඩේ ලස්සනට හාස්‍යජනක ලෙස කරන විදිහ මරු තමයි. එකනේ අපි බලන්නේ නේද. ඒත් දේශපාලනික කාරණා ගැන කතා කරනකොට ඔයවගේ මතුපිටින් අල්ලන්න එපා ටිකක් ගැඹුරින් බලන්න ඕනේ නේද. පේනවනේ 6% කතන්දරේ. ඒක පැහැදිලිවම NPP එක ඔයාලත් එක්කම මේ විදිහට "අපේ අවසාන ඉලක්කය තමයි අධ්‍යාපනයට 6% වෙන්කරන එක. නමුත් දැන් රට බංකොලොත් තත්ත්වයක තියන නිසා එකවරම එතනට එන්න බෑ " කියලා කියල තියන කොට මෙහෙම ගොංපාට් දැම්මම නානවනේද බෘනෝ, හසා, අභී මචංලා.....
යකෝ ඉතිං ලෝකයේ ඉන්න හොදම financial advisor ගේ සල්ලිවලට නටන කොට තව මොනව කියන්නද
සිහින ජනපති මංපුවා දැක්කේ නෑ ගොඩ දවසකින්
ආතල් සිමයි මංඡුවා. 😂😂😂
Eyage pakshe parliment election ekata illanawalu Eyalata wedi balayak parliment eke dennalu Ekai meyala malimawata gahanne Manjuwa promote karanda
😂
රෙද්දෙ රෙවිල ඉන්නෙ....එලියට එන්න බෑ
@@shouzanaismail-md2lpඌ කොහෙ දිනන්නද බන් චන්ද 500ක් ඇති😂😂
සජිත් ආවනම් අකුරටම කරයි නේද ප්‍රතිපත්ති ප්‍රකාශෙ තියෙන ඒවා😂
කරන්නැති හින්ද තමා එයා පැරදුනේ හැබැයි
ඒකනේ එයාට නොදී අනුරට දුන්නේ
බෘනො සජියට කියලා හැමෝටම තේරෙනවා 😂😂 ඌ හිතන්නේ අපිට තේරෙන්නෙ නෑ කියලා
ඒකනේ අර මංජු එක්ක එකතු වෙලා බ්ලූ ප්‍රින්ට් එකක්ද මොකද්ද ඒකයි , දොක්ටර් හර්ෂ😅😂 ගැනයි DD එකක්ම අරන් බයිලා ගැහුවේ..
මොකද බන් බොරු කියන්නෙ 6% දෙන්න බෑ කියලා නෑ ක්‍රමානුකූලව 6% දෙනවා කිව්වේ කව්ද කිව්වේ ආපු ගමන් 6% දෙනවා කියලා ඇයි හලෝ ඔච්චර බේගල් ඇද බාන්නෙ ඕවගෙන් වෙන්න ඔයාලගේ තියෙන විශ්වාස නැති වෙන එක තමා
මෙයාලා ඉස්සරහමයි What if එකේදී හරිනි කිව්වෙ 6% කොහෙත්ම එක පාර දෙන්න බෑ කියලා අවම ඊලග අයවැයේදී 1.2% තියන එක 1.8 % වගේ ගන්න බලන්ව කිව්වේ අවුරුදු 5න් පස්සේ අවම 6% මට්ටමට ලං කරන්න උත්සහ කරනව කිව්වේ....
ටිල්වින් සහෝදරයා කිව්වා වගේ මතකයි 😊
Sajith awanam korai neda😂😂😂😂😂@@SLVLOG
@SLVLOG tilvin ප්‍රතිපත්ති සම්පාදකයෙක් කියලා අද දන්නේ
Yes
@@SLVLOGටිල්වින් ගෙන්නලා අධ්‍යාපනට ගැන අහලා හරියනවද 😂
ජනාධිපතිවරණයට කලින් සජබේට පුලුවන් තරම් කඩේ ගියා. මාලිමාවේ කට්ටිය DD එකට ගෙනල්ලා එතන කිව්ව ඒවා ඊලඟ දවසේ කාව හරි ගෙනල්ල විවේචනය කලා. අනිත් පක්ෂ වල අයට එහෙම කරේ නෑ.
සජබේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරියට වර්නනා කලා. නමුත් ජනතාව මාලිමාවේ ජයග්‍රහණයට සහයෝගය දුන්නා.
ඔව් බන්.දැන් මේ යූ ටියුබර්ස්ලා හිතන් ඉන්නෙ උන්ට ඕන විදියට රටක් කරන්න ඕන කියලා . පක තමයි
එක විය යුතුව තිබුනෙ මුන් කතා කරන්නෙ ඡොකර්ල වගෙ. බලන්න මුලින්ම අපිට කින්ඩිය දාල පටන් ගත්තෙ. මුන් සෙවල ගැන් එකක්. එක ඉතින් අත් දුටුයි ආයෙ වචන නැ මම මෙ මුන්ගෙ ආතල් ගන්නෙ නැතුව කමන්ටි බෙස් එක බලල කියන්නෙ. 😂😂😂
sajith ekka chande illhn puthe ub
😂😂😂
බෑනේ ඉතින් කොරන්ඩ, හොඳම මැජික් එක තිබුනේ සජබේ කියල ලෝකයේ විශිෂ්ටතම financial advisor කිව්වනේ. ඉතින් ඒක පරාද උනාට පස්සේ දැන් පුක විකනව
Fans ලට එහෙම හදිස්සියක් නැහැ , බලන් ඉන්න චන්දය නොදුන් අයට නම් හදිස්සි
මෙයාලගෙ මේ මගුල බලන එක දැංනං නවත්තනව. කිසිම පදනමක් නැති විවේචන ඔහේ කියාගෙන යනව😂 අර 6% කතාව එහෙම. ඕන ගොනෙක් දන්නව එහෙම එකපාර දෙන්ඩ බෑ එහෙම දෙනව කියල කිව්වෙත් නෑ හැබැයි මේ හැම එකම දන්න ඔස්තාර්ල වගේ ඉන්න මුං ටික ඒක දන්නෙ නෑ
Ithin nawaththala idapanko meke comment danne 😂
@@Hasalaliyanaarachchi යකෝ comment දාන්නෙ දාන්ඩ පුලුවන් නිසා ඒකට උබට තියෙන පුකේ අමාරුව මොකක්ද 😁
@@domlans681 amaruwen hari balanawane 😂
@@Hasalaliyanaarachchi මෙච්චර කල් බැලුව අමාරුවෙන් හරි ආයි බලන්නෑ 😏😌 Asian mirror එක මාර balanced. මෙයාල දැං වෙනම සීන් එකක යන්නෙ
ගොබ්බයො හතර දෙනෙක් බන්. අනිත් ජොකිය අද නෑ. 😂 මේ කෙල්ල නම් මොන ලබ්බකට ඉන්නවද මන්ද. මේ ලෝකෙ මල දානයක් දන්නෙ නෑ ඒකි. හේක් හූක් ගගා ඉන්නව බොරුවට 😂
ඕං එහෙනම් මමත් unsubcribe කරා. කුහක නොවී හරි දේවල් කියපල්ලා. සීයට 6 කරනව කිව්වෙ ක්‍රමානුකූලව. ඒක තමයි අරමුණ කිව්වෙ. ආපු ගමන් ගෙඩිය පිටින් 6ක් දෙනව කිව්වෙ නෑ. උබලත් පහුගිය කාලෙ හිරු වගේ. ප්‍රවෘත්තියක් විශ්ලේෂණය කරද්දි හරි දේ කරපල්ලා. උඩින් අත පත ගාලා මඩ නොගහා. හැමෝටම අදාලව කිව්වෙ.
balanna na aya meyalage videos 😉
චුට්ට ඇත්තම හීත රීදවගන්න අහීංසකයෝ😂
Guys මුන් පාඩමක් ඉගෙනගන්නෙම නැ නේද.අන්සබ් කරමු. මේවා නැත්තන් විෂබීජ📌🇱🇰
ඒකනම් ඇත්ත මාත් දැන් unsub කරා මුන් කරන්නෙ තනිකරම බොරුවක් සමාජ යහපතක් වෙනුවෙන් නෙවෙයි හම්බකිරිල්ලක් විතරයි හමබකරා කියමු ඒත් පට්ට බොරු ගොතනවා ආපහු මුන්ගෙ වීඩියෝ බලන්නෙ නෑ වැඩක් නෑ good bye slvlog 😴🙏
ow
මාත් කලා
එක පාරට බෑ කියලයි කිවුවේ ටික ටික වැඩි කරනවා කියලයි කිවුවේ ගෙවලා නැති බදු ගොඩාක් තියෙනවානේ ඔයාල හරි දුස්ටයි අනේ
අභිශේකා ඔයා හිතාගෙන ඉන්නේ හරිනි ගෙ doctor rate එක සල්ලි වලට ගත්ත එකක් කියලද? 'Dr Harini’ කියලා නිකන් කින්ඩියට කතා කරන්නේ, ගිය සතියේ හසාත් මහත්මිය කියලා මෙනවිය කියන එක highlight කලා. ඔයාලත් ලාවට රොටියා වගේ වෙලා නේද? අනික මොකක්ද හරිනි ගේ අවුල එයාව troll කරන්න.ඔයාලට ඕන ගීතා හිරුනිකා වගේ එවුන් දේශපාලනේ ඉන්නවා දකින්නද? අහ් අමතක උනා හිරුනිකා ඔයාලගෙ යාලුවානේ 😅
ඔයාලගේ විවේචන අහගෙන ඉන්න බැරි නිසා මෙහෙම comments දානවා කියලා අපිට බනින්න එපා භාරත ලා තරිඳු ලා asian mirror එකත් සාදාරනය විවේචන කියනවා , පොඩ්ඩක් බලන්න ඇයි උන්ට වැඩිය ඔයාලට බනින්නේ කියලා.
පොඩ්ඩක් ඔය ගහලා තියෙන මාන්නය අඩු කරගෙන program එක කරන්න... මොකක්දෝ හෙනම ඔලුවකින් ඉන්නේ
අධ්‍යාපනයට 6% කරනවා කියලා තියෙන්නේ ක්‍රමානුකූලව ප්‍රතිපත්ති ප්රකාශනයෙ
ඔච්චර ඕන නන් මන්ජු බබා මැතිවරණයට ඉදිරිපත් කරපල්ලකෝ.
හොදම එකෙන් පැරදුනාම කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි.
@@raveenranadewa3175නම නම් දන්නේ නැහැ but N P P කියලා ඒකටත් කියන්නේ...😂😂
@@fim2699 අඩො ඔව් බන් පොර ඉල්ලන එකත් NPP 😂 හැබැයි පොරට පාර්ලිමේන්තු යන්න පුලුවන් වෙයි වගේ NPP එකෙන් ඉල්ලන නිසා 😂💔
😂😂😂
ඌට ඇප නෑ බන් චන්ද 300 ක් ඇති.😂😂
6% දෙනව කිව්වෙ අවුරුදු පහ යනකොට. ඒක එයාලගෙ vision එක. ඔයාලට ඕව තේරෙන්නෙ නෑ අනෙ හර්ශගෙ ඒවනම් තේරෙනෙව නේද?
අවුරුදු 05 යනකොට වත් 06% යනන බෑ . එ ලොකු ගානක් . ඔයාලට වෙලා තියෙන්නේ ඇත්ත පිලිගන්න කැමති නැති එක
@@supunkanchana5684 දැන්ම පුරෝකථනය කරන්නෙ කොහොමද ඔයා. 🥴
@@vihanga_nipun_thathsara පොළවේ ඉන්න නිසා . උඩ හිටියාම පොළවේ වෙන දේ පෙන් නෑ .
@@supunkanchana5684 හිතුන හිතුන ඒව කියන්න පුලුවන් ඉන්න ඔයා එහෙම කියන්නෙ මොනව මත පදනම්වද කියල කියන්න පුලුවන්ද කරුණුත් එක්ක ඒක නොදන්න අයට ගොඩක් වටිනවා
@supunkanchana5684 කොටියටයි උකුස්සටයි පේන range එක ගොඩක් වෙනස්
මම කිසිම කොමෙන්ට් එකක් නොදා දිගටම ඔයාලගෙ මේ වැඩේ දිගටම බැලුව ඒත් සමහර ඔයාලගෙ අය අවුල් ප්‍රකාශ දේශපාලනේ තක්සේරු කිරීම් අවුල් වෙනව ඔතනට ඇවිත් කියන දේවල් සමහර චරිත ඒ ගැනත් අවබෝධයක් නෑ වගේ අදහස් සමාජගත කරනව.ඒක මාර අවුල්
රටම විහිලුවට අරන් හැමදේටම හිනා වෙවී .අනේ මන්ද ශේෆ් එකේ සජිය දිනවන්න ට්‍රයි කරන්නෙ කට්ටිය .ඕකත් කොමඩි ශෝ එකක් කීවනම් හරිනේ.විහිලුනෙ කරන්නෙ කියල අපිටත් හිනා වෙන්න තිබ්බ
හසලක තුෂාර කියන එකාට කොමඩි බෑ උගේ මූණ දැක්කහම අපිට හිනා යන්නේ. ඊට පස්සේ හිතෙනවා පව් කියලා😢😢😢
NPP එකට ඡන්දේ දුන්න අපිට නැති පු# අවාරුවක් මුන් තුන්දෙනාට තියෙන්නෙ 😅
එහෙම කියන්න බෑ බ්‍රෝ! අනුර කියන්නේ ඡන්දය දුන් නොදුන් හැමෝගෙම ජනාධිපති. විවේචනය කරන්න රටේ හැම කෙනෙකුටම තියෙන්නේ සමාන අයිතියක්. ඒ් විවේචන සාධනීය විවේචන නොවෙනවා නම් ඒ්ක හේතු සහිතව පෙන්වා දෙන එක වෙනම වැඩක්. ඡන්දය නොදුන් අයට විවේචනය කරන්න එපා කියන්න අපිට අයිතියක් නෑ. (මමත් NPP එකට ඡන්දය දුන් කෙනෙක්)
@@iamgayan මෙහෙමයි බ්‍රෝ සාදාරන විවේචන වෙනයි. Reach බලාගෙන ෆෑන්බේස් එක කුලප්පු කරන එක වෙනයි! 🙆♂️
@@iamgayanඉතින් මුන්ගේ විවේචනය සාධාරණ නෑ නේ 😆
@@mTEC85 ඒක තමා මම කිව්වෙ. විවේචනය සාධාරණ නැත්නම් එතනයි අපි ප්‍රශ්න කරන්න ඕනෙ. ඒක අපි නිවැරදි කරන්න ඕනෙ. ඔය අධ්‍යාපනයට 6%ක් වෙන් කරන එක එහෙම එකක්. NPP එකෙන් WHAT IF එකේදිම කිව්වා 6% කියන්නෙ එයාලගෙ Ultimate goal එක මිසක් බලයට ආපු ගමන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා. එතකොට ඒක සාධාරණ විවේචනයක් නෙවෙයි. ඒක ගොඩක් අය කමෙන්ට්ස්වල කියලා තියෙනවා.
@gayangamage88 agreed. Most of the respondents cannot bear up others points. The majority of the country doesn't have proper political literacy.
ටටාබායි ඕන් අපි ගියා මේ බුද්ධිමතුන් එක්ක මං වගේ මෝඩයෙක් හරියන්නෑ
යන එන විස්තර කියන්න මේක airport එක නෙවේ නේද? යනවනම් පාඩුවේ යන්න තියෙන්නේ, හැමදාම යනවා කියනවා, Views වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙත් නෑ
👋
බයියො වගේ පක්ශෙටත් එක්ක ලැජ්ජයි
ඔව් අපිත් ආය බලන්නේ නෑ මගදිම video eka නතර කලා 🤷♀️😏😌 ඊයා 🤦♀️💩 එහෙනම් by SL volg 🤮✋
I really liked you guys ..not anymore clearly of your double standards and the way you pleasing your ego's...following you guys more than 2 years never commented on anything I am one of your patreons as well not sure i wanna continue with #SLVLOG anymore..you guys in your heads..be humble enough to admit your double standards...😢😢
Now they on Damitha's lvl
දැන් sl vlog සෙට් එක හිතන් ඉන්නෙ මම තමයි පොර කියන status එකේ. මුන් දන්නෙ නෑ. භාරත ලගෙ තරින්දු ලගෙ youtub චැන්නල් බලන බව. මේක බලන්නෙ විචාර බුද්ධියක් තියෙන උන් බව මුන්ට දැන් මතක නෑ. ඔයාල විහින් auto cringe වෙන සීන් එකක් තියෙනවා
මට හරි ආසයි අභිෂේකගෙ දේශපාලන දැනුම ගැන අභිෂේකා වෙන වේදිකාවක හිටියනම් හසා හිනාවෙන විදිය දකින්න 😂
29:31 ඔයාලට What if එකේදි චතුරංගම මූණටම නේද කිව්වෙ අධ්‍යාපනයට 6% වෙන් කරන විදිය? ඒව මෙමරියෙන් ක්ලියර් වෙලා වගේ 😅
නැ.. මෙයාලා එයාලා කරන interview විශ්ලේෂණය කරන්නේ නෑ.😢
විවේචනය කරනවනම් Assian Mirror එකේ වගේ Direct කරන්න නිකන් cringe කින්ඩි දාන්නේ නැතුව
රසිකලාගේ approach එක වෙනස්, cheap ගතියක් නෑ
6% වෙන් කරන එක ගැන මාර විදියට describe කරලා NPP එකෙන් කිව්වා
මෙයාලා ඒක පොඩ්ඩක්වත් මතක නෑ වගේ බයිලා ගහන්නේ
අම්මෝ in detail ඔක්කොම දේවල් මතකයි ඒක හැබැයි මතක නෑ
Gonna Unsub
Asian Mirror එකේ Podcast බලන්න
Way too middle මීට වඩා
මේක නම් අප්පිරියයි
👍
Don't misinterpret they didn't say immediately they will provide 6%. They said that periodically they will increase up to 6%.
ඇත්තටම තමුන්ලා ගොන් විදිහට හිනාවෙනවා. බොරු ගොන් ගතියක් පේන සියල්ල දත් ගතියක් දැනෙනවා. සජබට මහින්දට කඩේ ගිය කොහෙටවත් නැති බෲනෝල වගේ හාදයෝ හිනාවෙන්ම BALANCE වෙන ගතියක් පේනවා.
😅😅😅
6% වෙන් කරන එක ගැන මාර විදියට describe කරලා NPP එකෙන් කිව්වා
මෙයාලා ඒක පොඩ්ඩක්වත් මතක නෑ වගේ බයිලා ගහන්නේ
අම්මෝ in detail ඔක්කොම දේවල් මතකයි ඒක හැබැයි මතක නෑ
Gonna Unsub
Asian Mirror එකේ Podcast බලන්න
Way too middle මීට වඩා
මේක නම් අප්පිරියයි
ධීවර සහනාධාරයයි, පොහොර සහනාධාරයයි මේ වෙලාවෙ දෙන්න ගත්ත තීරණය වැරදියි.ආණ්ඩුව මොන චේතනාවෙන් ඒක කළත් තනිකර ම ඡන්ද අල්ලසක් විදියටයි සළකන්න වෙන්නෙ.ඇත්තටම කලින් ආණ්ඩු ඒ වගේ වැඩ කළා කියලා මෙයාලාව සාධාරණීකරණය කරන්න බෑ.මොකද එයාලාව හොඳ නැති නිසානෙ මෙයාලව ගෙනාවෙ.ඒ විවේචනය නම් එකෙන් ම පිළිගන්නවා.
හැබැයි 6% කතාවට නම් දාපු නෝන්ඩිය කැතයි.හරිනි සහ චතුරංග දෙන්නම what if එකේදිත් එතනින් එළියෙත් කිව්වා 6% දෙන එක එයාලගෙ මූලික argument එක.හැබැයි එක පාර බෑ .step by step කරනවා කියලා.first step එකේදි 2%කට කිට්ටු ගාණක් වෙන් කරනවා කිව්වා වගේ තමයි මතක.ඇයි ඔයාලට ඒක අමතක වුණේ?ඔයාලා toxic fans කියලා toxic comment දාන අයට නෝන්ඩි දාලා එයාලගෙ opposite එක වෙන්න එපා ඉතින්.එතකොට අපි වගේ මැද ඉන්න අයට කටඋත්තර නැති වෙනවනෙ.
6 % kathawa patta boru mun kiyanne... Ekapara 6% wadi kararanwa kiyala qwe nah... Boru kiyanna epa... Gon actionuth Dannawa....
6% එකපාර දෙනවා කියලා කොහෙවත් කියලා නෑ.. ඒක ක්‍රමානුකූලව වැඩිකිරිමක් කරනවා කිව්වෙ
බෲ.... නිවැරදි කරන්න පුලුවන් නං හොදයි... මාලිමාව කිව්වෙ අවුරුදු 5 තුළ GDP එකෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරනවා කියන එක. පළවෙනි අවුරුද්ද තුළ 2.5% ට ගේනවා කියලා.. ඔයාලා කියන බොරුත් පිලිගන්න අය ඉන්නවා... ඔයාලා කියපු දේ කියපු තැනක් පුලුවන් නම් පෙන්නන්න..
මංජුගේ Political Campaign එක පටන්ගෙන වගෙ SL Vlog සෙට් එක.
මංජුගේ දේශප්ලනය ගැන සාධාරණව කතා කරනවානම්.. මන් කියන්නේ එයා ඈයි විජේදාසත් එක්ක ජනාධිපති ඡන්දෙට එළියට බස්සේ කියලා අහලා බලුවන්ම හරි මුලින්.. සිරිසෙනත් එක්ක එකට ඇවිත් හෙමීට මාරු වුණේ මොකද කියලා අහලා බලන්න..
DD මෙච්චරම පහත් තත්ත්වයකට වැටෙයි කියලා මමනම් හිතුවේ නෑ,
ඔයාලාත් දැන් අර විමල් වගේ, 😅
මමනම් දැනගෙන හිටියා මේ වෙලාවේ සහනාධාර දෙන්න බෑ කියල අනුර සහෝදරයත් දන්නවා ඇති.ඒත් කල උත්සාහය හොදයි.සමාජයට
වැරදියි.මේක දේශපාලන වාසිගන්න කරපු දෙයක්ම කියලා ගන්න බෑ.රනිල්ගේ පුද්ගලික කාර්ය මන්ඩලේ හිටිපු රංජිත් කීර්ති තෙන්නකෝන්ගේ ෆේස්බුක් සටහන බලන්න.
ටිල්වින් ව ගෙනල්ලා ඔස්තාර් ආර්ථික ප්‍රශ්න අහලා , අර සජබ ගොයියෝ දෙන්න ගෙනල්ලා හුරතල් කර වෙලේ මට නිකමට හිතුනා උබලා වෙනම ගේමක් ගහනවා කියලා...💡💡💡💡💡💡.
දැන් ඒක ටික ටික තහවුරු වීගෙන යනවා වගේ..
අව්ලක් නෑ... භාරත තෙන්නකෝන් ඉන්නවනේ.. එයා ගහන්න ඕන තැන් වලට ගහනවා අර මේ ආන්ඩුවේ වසන්ත සමරසිංහ වාහන අල්ලන් කර ගොන් ආතල් වගේ...
අනික වෙලාවට වීඩියෝ එකත් දානවා.
මොන පක්ෂෙක උනත් වහල්ලු නම් ගණන් ගන්නෑ ඉතින්. 😅😅
හොද කියනවා වගේම වැරැද්දක් දැක්කමත් කියන්න පුලුවන් කොන්දක් තියෙන්නෙ ඕනි. එහෙම බැරි උන් තමා හැමදාම ඇවිත් මේකෙ කමෙන්ට් සෙක්ෂන් එකේ වැළලෙන්නෙ.
100% ක් පරිපූර්ණ මිනිස්සු නැති බවත් , ඒ මිනිස්සුන්ගෙන්ම නියැදියක් රටක පාලනය ගෙනියන බවත් , එහෙම අයගෙ අඩුපාඩුවක් පෙන්නලා දුන්නම පිළිගන්න පුලුවන් වීමත් වෙන්න ඕනි. එහෙම බැරි අයතමා ඕනිම දේක දියුණුවට හරහට හිටින්නෙ.
adupadu pennala dena eka wenai ban boru kiyana eka wenai....NPP eka koheda ban kelinama 6%k denawa kiwwe...mun harinigen oka confirm karala ahagenath ayeth balukamata kiyonawa
පෙන්නලා දෙනන් ඔිනි. ඒක නිසානි අපි මෙික බලන්නේ. ඒත් 6% කතාව පට්ටපල් බොරු. මෙයාලගේම What if එක බලන්න. මෙයාලට අත දරුවන්ට වගේ චතුරංග කියලා දෙනවා GDP එකෙන් අධ්‍යාපනයට 2% ඉදලා ටිකෙන් ටික 6%ට ගන්න හැටි.
මොකද්ද දැන් මුන් පෙන්නල දීපු අඩුපාඩුව.?
අනුර විතරයි විවේචනය කරන්න පුළුවන් මීට කලින් විවේචන කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ නේද. බය. පොඩි කාලයක් දීපල්ලා උන්ට. බලය ගන්න කීව බොරු මීට කලින් අහල ම නැද්ද
29:13 අනේ බන් චතුරංග එක්ක උබලා කරපු ව්ලොග් එකම බලපන් , බොරුකියනවා😡😡
ඒකම තමයි අද හරිනි කියන්නෙත්. මුන් ඒක බලන්නෙත් නැතුව ගිරව් ගැන කියවනවා
Wena thanak kiwanm aulk naa oyalgema thnta avilla kiwwaa ekak oma wens krana ekanm patta aul oyalagei anith ayagei wenasak naa kiyl aphu aphu oyl oppu kramin pavathee
ඒක බලන්න ඕනි නෑ බන් හරිනිත් එහෙමම තමා කිව්වේ එක පාර දෙන්න බෑ ක්‍රමානුකූලව වැඩි කරනවා කියලා
අනෙ උබලට පුලුවන් ඉන්දන්න පුලුවන් තරං චන්ද කඩපු එක වාචාල සෙවල කතා කියෙව්වෙ පඩික්කන් වගෙ😂😂😂😂
Dd අත් හරින්න කාලෙ හරි වගේ පටන් ගත්ත දා සිට එකක් නෑර බැලුවාදැන් නම් මේක කොමඩියක් විතරයි කොහොමත් අන්තිමට ගිහිල්ලා මංජුට හේත්තු කරනවා දැන් බැලුවම රටේ ඉන්න බුද්ධිමතුන් මෙතන විතරයි මෙහෙම කිව්වම අපිට කියයි බැතිමතුන් කියලා ඕගොල්ලෝ අනිත් අය විවේචනය කරනවා වගේම අපිත් ඕගොල්ලෝ ගැන හොඳ කියවීමකින් ඉන්නේ
මේ තුන් හතර දෙනාව අට්ටාලයකට නග්ගන්ඩ වෙන සීන්නෙකක් තියෙන්නෙ. 🤭
seriously , I also thought that 😀😀
Spot on😅
😂😂 අට්ටාලේ ගැන කියෙව්වා වැඩියි මම හිතන්නේ,,, අන්තිමට මුන්වම ඒකට නග්ගන්න වෙන සීන් එකක් තියෙන්නේ 😅
මමත් Unsubscribe කලා. බෲනො උබ හිතාගෙන ඉන්නේ සියල්ල දත් කියලා . උබ හෙන කපටියි හෙන කුහකයි. හසාත් සවුත්තු වෙනවා මුන් එක්ක ඉදලා.
ඔක්කොම එකයි.....😂
Ammoo neda 😂
ගෙදර ගෑනී වගේ... " මං යනවා අම්මලාගේ ගෙදර" කියලා පැයකට පස්සේ "මේ... ඇහුනද? මං අම්මලාගේ ගෙදර යනවා" කියලා සාලේ ඉදන් කියනවාලු..😂💔
@@chamarahewawasam6586 මම මුන්ව අයින් කලේ චන්දෙට කලින් මුන්ට සජියව ගේන්න බැරි උණ එකට මාර අවුල්,
6% වෙන් කරන එක ගැන මාර විදියට describe කරලා NPP එකෙන් කිව්වා
මෙයාලා ඒක පොඩ්ඩක්වත් මතක නෑ වගේ බයිලා ගහන්නේ
අම්මෝ in detail ඔක්කොම දේවල් මතකයි ඒක හැබැයි මතක නෑ
Gonna Unsub
Asian Mirror එකේ Podcast බලන්න
Way too middle මීට වඩා
මේක නම් අප්පිරියයි
මේ ගොල්ලොන්ට රිදිලා වගේ comment වලට😂
අපේ ගෙදර හැමෝමත් මේ පාර මාලි මාවට තමයි ඡන්දෙ දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන් ඒත් ගොඩක් හොඳ වැඩ සිද්ධ වෙනවා කියලා අපිට පේනවා ඒත් එකක් දෙකක් සංදර්ශන තියෙනවා කියලත් පේනවා දැන් මිනිස්සු දැනුවත් කරා ඇති ක්‍රියාවලිය ඉදිරියට කරගෙනය මාධ්‍ය සංදර්ශන අනවශ්‍යය කියලා මට හිතෙනවා අර වාහන සම්බන්ධවම ඔහුට කලින් ජෝන් අමරතුංග කරේත් ඕකම තමයි ඒ ගානට අපි වැටෙන්න ඕන නෑ ඔය මාධ්‍ය සාකච්ඡා නොතියා නීතිමය ක්‍රියාත්මක කරන්න එතකොට අපිට ලේසියි නැත්තං ඔයාලත් මේවා එපාවෙයි සමහර දේවල් ඇත්තටම මේ ඡන්දයක් අස්සේ කරන එක හොඳයිද කියලා මටත් හිතෙනවා මොකද මීට පෙර අපි ඒ සියලු දේට විරුද්ධ උනා මට දැනෙන විදිහ ඒ ඇත්තටම රට ලස්සනට නිර්මාණය කරන්න මාලිමාවට ශක්තිය තියෙනවා. ඒ නිසයි මේ දේවල් කියන්නේ උපදෙස් නෙමෙයි ආදරේට
ඔයාලගේ Ad දානකොට Skip කරන්න පුළුවන් විදියට හැදුවා නම් ගොඩක් හොඳයි...ඒක මාර වදයක් විනාඩි 2ක් විතර යනවනේ එකක්...Just only my idea..
එකෙක් බැනලා නෑනේ කුහකයෝ කියලා , ඔන්න මම බනිනවා 😅 උබලා කුහක හැත්තක් කිසිම හොඳක් පෙන්නේ නැති හෙන්ද්‍රි කල්දේරාගේ පරම්පාරාවේ බුරුසු වැසියෝ ටිකක් 😂
මට note උන දෙයක් තමයි ගොඩාක් වෙලාවට ඔයාල news එකක් අරගෙන ඒක analysis කරනව වෙනුවට හසාගෙ විහිලුවකින් හැමෝම හිනාවෙලා වෙන news එකක් පටන් ගන්නව.
බෘනො ගෙ උනත් වටපීස් කතා වැඩියි,දෙයක් හිතේ තියාගෙන කතාකරනව වගේ,අන්තිමට කියපු දේ කාට උනත් තේරුම් ගන්න වෙලාව යනව.short and sweet වැඩිපුර කරුනු කියනව න්ම් ගොඩක් හොදයි
ආන්ඩුව විවේචනය කරපන් සාධනීයව....දමිතාවගේ මෝඩයෝ නොවී
භරත වගේ වෙයන්
දමිතා නොවී
Self appointed ජනාධිපති උපදේශකයිනි. ජනාධිපති වෙන්ඩ දක්ෂ මිනිහ ඉතුරු ටිකත් හරියට කරගනියි.
Agreed..
ඇත්තටම ඔයාල හිනාවෙන්නෙ කාටද? සෑහෙන උඬගු පාටක් පේනව.
මගේ පුද්ගලික Idea එක DD එකේ කියන දේවල් ඇත්ත මොකද NPP එකේ උනත් අඩුපාඩු වෙන්න පුළුවන් තැන් පෙන්වලා දෙන එක එයාලට එළියෙ පාර්ශවයකින් එයාලව දැනුවත් වෙනවා. ඒ අනූව තීරණ ගන්න පාර්ශවයකට තව පාරක් හිතන්න අවස්ථාව ලැබෙනවා. 😊
අපිට ඕන් නෑ එක එක පක්ෂ උබලට කියලා වර්ණා කරගන්න.හැබැයි තමන් අතින් වෙන වැරද්දක් නිහතමානීව පිළිගන්න පුරුදුවෙයල්ල ඉස්සරලා ම.බලපල්ලා comments ටික.හැම රෙද්දටම හිනා වෙන්න එපා බන් අප්පිරියයි. අනිත් එක channel එක unsubscribe කරා.
6% වෙන් කරන එක ගැන මාර විදියට describe කරලා NPP එකෙන් කිව්වා
මෙයාලා ඒක පොඩ්ඩක්වත් මතක නෑ වගේ බයිලා ගහන්නේ
අම්මෝ in detail ඔක්කොම දේවල් මතකයි ඒක හැබැයි මතක නෑ
Gonna Unsub
Asian Mirror එකේ Podcast බලන්න
Way too middle මීට වඩා
මේක නම් අප්පිරියයි
මෙයාලගෙ DD එකේ පැවැත්මට මේ වගේ දෙපැත්තටම ගහන්න වෙනවා. එතකොට දෙගොල්ලම බලනවා. සරලයි....
ඔයා ඔය කියන්නෙ මෙයාලට කිසිම credibility එකක් දැන් නෑ කියල නේහ්
@@tharakas.jayawardane2707 This job depends on views. So they have to balance all viewers around the country. If they take one party side the opponents wont watch these videos. Can you understand ???
@@tharakas.jayawardane2707The thing is DD hope to increase the viewers. So they have to call all around the country. That is why they criticize all political parties without being fair enough. Can you understand bro??
@@sysche2025 Criticism is okay, But it should be "Constructive criticism". I am not seeing it now a days! They surely will loss their viewership including me
උඹලා හැමතිස්සෙම මහාචාර්ය වරැ වගේ අලුත් ආණ්ඩුවට ගරහන්න එපා උබලාමයි පිරිහෙන්නේ අනික් අන්ඩුවලට බයේ හිටියඋන් මහාචාර්ය වරැ වගේ පන්ඩ්ත කන් කියෝනවා අමතක කරන්න එපා උඹලා වාසි පැත්තට හොයියා කියන නිකන්ම you tube කාරයෝ කියලා මේ ආණ්ඩුව ගැන විස්වාසය තියලා මේ ජරා වලෙන් ගොඩ එන්න අපටත් හැකි විදිහට සහයෝගය දෙමු එකයි මේ වෙලාවේ කළයුත්තේ වරදිනකන් බලන් ඉන්න එපා යකුනේ
එහෙම බෑනේ අපේ මංජු ලොක්කා අපට ලොකුයි
Etakota manju lokka meyalage prathipadana kapanawane
දැන් බනින්නේ නෑ බං 😁😁😁😁 දැන් ඕන එකක් කියපං ,, අපිත් හිනා වෙන්නම් 😁😁😁 මොකද ඊලඟ මැතිවරණයෙදිත් අපි කප් එක ගහනවා ෂුවර් 👍👍👍👍
Octomber වලින් මහ season එක පටන් ගන්නව. ඒ දෙන subsidy එක in return affect වෙන්ව vegetable pricing වලට. තිබ්බ පොඩි කාළය ඇතුලේ හැමදේම manage කරගන්න අමාරු වෙන්න පුළුවන්. Anura ගෙ first promise එක cabinet dissolve උන නිසා පොඩි case එකක් ආවා කියල මන් හිතන්නෙ.
උඹලාගේ tone එකේ උපහාසයට වඩා තියෙන්නේ අපහාසය.
මුනුත් හරප්පා cinema එකේ සාන්තල වගේ සෙට් එකක්.ඇත්ත දකින්නෙමනෑ.
හරප්පා එක ඔක්කොම බලන්න,ඇත්ත පෙනෙයි😊
අඩෝ cmon guys තරහ ගන්න එපා මන් නම් හිතන්නේ ගොඩක් අය දැනගෙන හිටියා නේ මේකේ ඉන්න එකෙක්ටවත් අබ ඇටයක තරම්වත් දෙයක් උන් කතාකරන එක ගැන දැනන් හිටියේ නෑ කියලා ? 😂 උබලා යකෝ මුන්ගේ videos බලලා ඒවා සිරා ගන්න එපා යකෝ මුන්ගේ මොලේ දිහා බලලා හිනා වෙයන් 😂😂😂
එන්න එන්නම උඹලා පට්ට Cringe වෙනව මචං.High Ego🤢
Dd සුළි සුළඟට හසු වී මංජුගේ දිශාවට ගසාගෙන ගොස් ඇත