තුවාලවීම හොඳ ද නරක ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2024
  • LA MAKOLO KAY 3.0:
    Buy Tickets from SL VLOG: slvlog.lk/product/la-makolo-kay/
    Grab Your Tickets: LA MAKOLO KAY 3.0 bit.ly/3TJ6J3M
    SL VLOG: slvlog.lk
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Playlists:
    Daily Dose ඔකොම එක දිගට - bit.ly/slvlogdailydose
    පෙට්ටගම - bit.ly/slvlogpettagamapodcast
    Podcast With Hasalaka And Bruno - bit.ly/hasaandbrunopodcast
    Podcast With Manju Nishshanka - bit.ly/podcastwithmanju
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeakwhatsapp
    SL VLOG: bit.ly/slvlogwhatsappgrp
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #slvlogpodtalks

ความคิดเห็น • 50

  • @jenetfdo5957
    @jenetfdo5957 6 หลายเดือนก่อน +8

    මේ වැඩ සටහන ඉතා වැදගත් , අගය කරමි. දැන් රටේ මිනුස්සුන්ට කීයක් ප්‍රස්නද ,මේවා බලලා හරි පොඩි සහනයක් ලැබෙනවා.❤❤❤❤❤❤😂

  • @yoshaniperera5752
    @yoshaniperera5752 6 หลายเดือนก่อน +9

    දැන් තියන ගොඩාක් බණ වලට වඩා හොද බණක් ඇහුවා වගේ. එහා පැත්තේ ඉන්න සුද්දා අහනවා " is he a Sri Lankan cricketer talking about failures ? “ කියලා 😂 මං ඌට කියුවා ඊට වඩා මරු කතාවක් මේක කියලා. අන්තිමට ඌට translate කරන්ඩත් වුණා. Office එකේ headset දාගෙන ඇහුවත් රූපේ පේන නිසා එහා පැත්තේ එකා දැක්කා😂
    නියමයි. මේ ආදරේ නවසීලන්තයෙන් ❤❤
    මේ

    • @wasanthabandara6365
      @wasanthabandara6365 4 หลายเดือนก่อน

      😊😊😊

    • @Alphamale102
      @Alphamale102 4 หลายเดือนก่อน

      Translate karpau vidiha hithaganna puluwna

    • @yoshaniperera5752
      @yoshaniperera5752 4 หลายเดือนก่อน

      @@Alphamale102 ඇයි ඔයා ගුණපාල මලලසේකරද? අනුන්ගේ සීනී කිරන් නැතුව ඉන්නවා හලෝ. Alpha male නම තිබ්බට LGBTQ qualities තියන්නේ 🤪🤪🤣🤣

  • @thilinikarunarathne-rp1un
    @thilinikarunarathne-rp1un 6 หลายเดือนก่อน +7

    My dream is to meet Rasika one day

  • @gunasenawm.107
    @gunasenawm.107 หลายเดือนก่อน

    හේතුව දහම් පරම සත්‍යය ධර්මය යි. මෙහෙමත් බුද්ධිමත් දරුවන් දැකීම මහත් සතුටක් ආඩම්බරයි.

  • @nimalsridayananda4556
    @nimalsridayananda4556 6 หลายเดือนก่อน +6

    මටත් පොත් ටික මිලදි් ගන්න ඹ්නි පහසුකම් සපයා දෙන්න කරැනාකරල, මගේ වයස 64යි වැඩි කාලයක් නැහැ

  • @Prasaaaa
    @Prasaaaa 6 หลายเดือนก่อน +4

    පෝලා බලල ඉවර වුනා විතරයි... දැන් මේක.. අනිත් චැනල් වලට චාන්ස් එකක් දෙන්නෙම නැද්ද..😊😊

  • @shakthirathsara4247
    @shakthirathsara4247 6 หลายเดือนก่อน +2

    රසිකගෙ playlist එක නම් sure බලනවා ❤❤

  • @artbypresske
    @artbypresske 25 วันที่ผ่านมา

    Rasika helas me everytime I listen to his podcasts 🙏

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 6 หลายเดือนก่อน

    Excellent content Bruno and Rasika ! Very useful. One of the best podcast of recent time. 'Prana' would be even better. Keep going ! Thanks !!

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 6 หลายเดือนก่อน +1

    Good programme. Congrats🎉🎉🎉🎉❤

  • @user-nkd
    @user-nkd 6 หลายเดือนก่อน +2

    අප්‍රසන්න චරිතයක් මේ, උඩඟුකම ඔළුවට ඉහළින්

  • @sameeralakmal5689
    @sameeralakmal5689 6 หลายเดือนก่อน +3

    මේ වැඩසටහන් කිරීම හරිම අගය කළ යුතු දෙයක්

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 6 หลายเดือนก่อน +2

    සුබ දවසක් සැමටම

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 6 หลายเดือนก่อน

    Thanks to Bruno and Rasika 👍💐

  • @hemanthabalasuriya4461
    @hemanthabalasuriya4461 3 หลายเดือนก่อน

    Super, your independent views on break conventional barriers

  • @shanthaperera9866
    @shanthaperera9866 6 หลายเดือนก่อน

    Godak agaya karanava. ඉතාමත් වටිනා කතාබහ .

  • @kalyanirohini1738
    @kalyanirohini1738 6 หลายเดือนก่อน +1

    හොද අදහස් ටිකක්...

  • @livethemoment2371
    @livethemoment2371 6 หลายเดือนก่อน +1

    Love it❤

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 6 หลายเดือนก่อน +1

    Has been waiting too long for this 🎉

  • @kirkgilbreath5094
    @kirkgilbreath5094 6 หลายเดือนก่อน +1

    19:56 - දකුණ අප්‍රිකාවේ තත්වේ කොහොමද දැන්? ඒක දියුණු රටක්ද? නැහැනේ. ලෝකේ තියෙන නොදියුණුම , දරුණුම රටක්. ඉතින් මැන්ඩෙලා කරපු මහා ලොකු ශ්‍රේෂ්ට දෙයක් නැහැ.
    අනිත් එක ඔය අපි හැමෝම තුවාල කාරයෝ නන් කොහොමද මේ ලෝකේ ඇමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව වගේ ඉතාම දියුණු රටවල් සහ ලංකාව, ඉන්දියාව වගේ අන්ත දුප්පත් රටවල් , නොදියුණු රටවල් තියෙන්නේ? ඉතින් ඔය "තුවාල" කියන එක හේතුවක් නොව, අපේ නොදියුණු කමේ , පරිනාමය නොවුණු එකේ පලයක්.
    රසික හේතුවයි පලයයි පටලවගෙන ඉන්නේ.
    PS: අනිත් එක රසික (සහ බ්රුනෝ) කරන වැරැද්ද තමයි individual analysis කරන එක. මිනිස්සු හැසිරෙන්නේ සමුහයන් (groups) එක්ක. ඉතින් analyze කරන්න ඕනේ group ලෙවෙල් එකෙන්.

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 6 หลายเดือนก่อน

    😊 අනේඔව් ආසයි එන්න..ඊට කලින් ප්‍රාණ පොත් තුන ඕන

  • @pubudu.indika
    @pubudu.indika 6 หลายเดือนก่อน

    හැමදාම වගේ මරු වැඩක්. දෙවෙනි පාරටත් ඇහුවා. මට හැමදාම වගේ මගේ විශන් එක හරි නේද කියලා පොඩි තනි ආතල් එකක් ගන්න මේක මරු. අලුත් ප්‍රෝග්‍රෑම් එකටත් අනිවාර්යයෙන්ම පුලුවන් සපෝට් එකක් දෙන්න සතුටුයි!

  • @kitchen_meniaR
    @kitchen_meniaR 6 หลายเดือนก่อน

    මරු 👊👊👊👊

  • @Nihal.71
    @Nihal.71 6 หลายเดือนก่อน

    Good

  • @lakshifernando3124
    @lakshifernando3124 6 หลายเดือนก่อน

    Good ❤

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 หลายเดือนก่อน

    👍👍👍

  • @KALINDU01
    @KALINDU01 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 6 หลายเดือนก่อน

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @gunasenawm.107
    @gunasenawm.107 หลายเดือนก่อน

    හේතුපල දහම.

  • @judehiroshi3677
    @judehiroshi3677 6 หลายเดือนก่อน

    👍👍

  • @user-qb6kw6lr1n
    @user-qb6kw6lr1n 6 หลายเดือนก่อน

    🔥

  • @divinejourney-official50
    @divinejourney-official50 6 หลายเดือนก่อน +1

    This man copy my content , never mention and appricate where he got it from, and delete my comments

  • @chanukasaminda7737
    @chanukasaminda7737 6 หลายเดือนก่อน

  • @anushkafernando7381
    @anushkafernando7381 6 หลายเดือนก่อน

    ❤💐

  • @DON.SILUNA
    @DON.SILUNA 6 หลายเดือนก่อน

    🌹💎

  • @Nihal.71
    @Nihal.71 6 หลายเดือนก่อน

    Goof

  • @dileenael
    @dileenael 6 หลายเดือนก่อน

    සජියගෙ බඩිය..😂

  • @sinhalabytez
    @sinhalabytez 6 หลายเดือนก่อน +1

    සමන්ත විද්‍යාරත්නට එහෙම මඩ ගහල ඩැමේජ් උන මුගෙ pr එක ආපහු හදල දෙන්න වගේ බෘනොගෙ ට්‍රයි එක 😅 සජියගෙ කුක්කා 💩🤮

  • @tikka1967
    @tikka1967 6 หลายเดือนก่อน

    මූ සජබ කුක්කා ... අරගලය අල කරපු ත්ව එකෙක්

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @lahirumadusha6530
    @lahirumadusha6530 6 หลายเดือนก่อน

  • @udara4962
    @udara4962 6 หลายเดือนก่อน

  • @dineshdarshana2019
    @dineshdarshana2019 6 หลายเดือนก่อน