ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වෙන් වෙන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024

ความคิดเห็น • 80

  • @aruna_shantiktokofficial
    @aruna_shantiktokofficial 8 หลายเดือนก่อน +22

    මිනිස්සු රූපෙන් වෙනස් උනාට අපිට තියෙන ප්‍රශ්න,අපි විදවන දේවල් ඔක්කොම එකයි...මේ podcast series එකට මම මාරම ආසයි....❤️

  • @oshanenod7030
    @oshanenod7030 8 หลายเดือนก่อน +8

    හැම දෙයක් පිළිබඳව බලාපොරොත්තු විරහිතව ඉන්න එක හොදයි , "යමක් තිබී එය අහිමිව යාම, එය කිසිදා නැතිව
    සිටියාට වඩා දරුණුය." කියලා මට හිතෙනවා එක හින්දා අපි 0 හිටියම ප්‍රශ්න අඩුයි තමන්ට තමන් Alpha කෙනෙක් වෙන එක හැම අතින්ම හොදයි ඕන වෙලාවක අත අරින්න ලෑස්ති වෙලා ඉන්න ඔනේ හැම දෙයක්ම තෙරැමි අරන් ❤️🔥

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 8 หลายเดือนก่อน +13

    එහෙම එකක් කරොත් නම් අනිවරෙන්ම එනවා... මාරම උනන්දුවකින් මේ podcast එක බලන්නෙත්... අමුතු විදියට හිත ඇතුලෙ ගොඩගහුණ අදහස් ටික ලස්සනට ලිහිලා එනවා... එතකොට තේරෙනවා මේක නේද හිතුවේ වගේ feeling එකක්, මාරම wow එකක් තියෙන්නේ මෙහෙම ඉදලා බලලත්... එහෙම එකක් තිබ්බොත් නම් අනිවරෙන්ම එනවා.... වැඩේට ජය... දිගටම ඕනේ...❤❤

  • @prasadfernando9149
    @prasadfernando9149 8 หลายเดือนก่อน +7

    ද්ව මානය ඉක්මවා, ත්‍රිමානය සිවු මානය ඉක්මවා යන ඉතාමත් උසස් ඩයලොග් එකක්,
    මෙහි ගොඩක් දැනුම බුදු දහම තුල තිබෙනවා, මම අධ්‍යයනය කල දැනුම පද්ධතිවල සිවු මානය ඉක්මවා ගිය දර්ශනයක් බුදු දහම තුල තිබෙනවා, මට සැහැල්ලු හා සාමකාමි ජිවිතයක් ගතකරන්න ලැබුනේ ඒ නිසයි, මේ වැඩ සටහන දිගටම කරගෙන යන්න, මෙයි පුයොජන ගන්න සුලු පිරිසක් ඉන්නවා,

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 8 หลายเดือนก่อน +5

    සෙනසුරාදත් බලාගෙන හිටියා ඉරිදාත් බලාගෙන හිටියා... කමක් නෑ අද හරි ආවනේ 🙂🙂❤❤ වැඩේට ජය

  • @ishanproduct4893
    @ishanproduct4893 7 หลายเดือนก่อน +3

    මේක දිගටම කරගෙන යන්න..ගොඩාක් අයගෙ සිතුම් පැතුම් වෙනස් වෙයි,අද හෙට නැතත් කාලයකදී......out of the box හිතන මිනිස්සු බිහි වේවි... 👏🏼👏🏼

  • @sanjeewaperera2404
    @sanjeewaperera2404 8 หลายเดือนก่อน +7

    Bruno උබල දෙන්න බුදුදහම වෙනත් විදිහකට නේද මේ කියන්න හදන්නෙ..😂😂❤❤මම හරිම ආස podcast ekak..

    • @kirimalli
      @kirimalli 8 หลายเดือนก่อน +1

      සිරාවටම

    • @kirimalli
      @kirimalli 8 หลายเดือนก่อน +1

      නිරපේක්ෂත්වයේ මග චැනල් එක බලන්න මේ කරුනු ගැඹුරින් කියනව

  • @unemune6287
    @unemune6287 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි මහා ප්‍රශ්න වගේ පෙනෙන කරුණු දිග හැරියාම මොකක්ද බං මේ ප්‍රශ්නයක්ද කියලා හිතෙනවා. ඔය දෙන්නගේ ඉදිරිපත් කිරීම අතිශය සුවිශේෂී හා සමාජය ඉදියට අර්ථවත්ව ගලා යාමට හේතු වන බව විශ්වාසයි.❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 19 วันที่ผ่านมา

    දැන් නම් මේ podcast වලට addict වෙලා තියෙන්නෙ .ජීවිතේ ලස්සන එකක් කරගන්න මේ ethics ගොඩක් වැදගත් 😊

  • @chanakaedirisooriya
    @chanakaedirisooriya 8 หลายเดือนก่อน +4

    This is one of the best podcast series of Bruno & Rasika. Love those sensitive points that Bruno triggers and Rasika’s clear elaborations. It’s a beautiful discussion - every time! And there is always new points to ponder! ❤
    I really like the tone of this discussion - not imposing or threatening but kindling your mind - opening up to new dimensions.
    Keep it up guys.

    • @gwcafdo
      @gwcafdo 8 หลายเดือนก่อน +1

      Couldnt have expressed it better. Keep.up the intelligent convetsations, Bruno and Rasika

  • @ChannaJayamuni
    @ChannaJayamuni 8 หลายเดือนก่อน +4

    මේ හිතන විදිය මාස් එක ගන්නෙ නෑ කියන තැන ඉදගෙන නෙවෙයි, හැමෝම ගන්න ඕන කියන තැනටයි අපි මහන්සි වෙන්න ඕන. මේ විදියට සම්බන්ධතා ලස්සන මිනිස්සු ඉන්න සමාජය මොන තරම් නිදහස්, ලස්සන වෙයිද. බෞද්ධ දර්ශණයේ, ග්‍රික පඩිවරු, සොක්‍රටීස්ලා බැදීම් ගැන කිවුවෙ මේ විදියටයි, මේ කාලෙ වැදි බණ ඇහුනාට. 😢

  • @buddhike_wijayathilake
    @buddhike_wijayathilake 8 หลายเดือนก่อน +1

    මේ මාතෘකා ඉන්ග්‍රිසියෙන් බොහෝ ලියවී තිබුනත් ලංකාවේ සිංහලෙන් ඒ ගැන ලියැවුනු පොත පත ඉතා අඩුයි.
    මේ කතිකාවේ වටිනාකම එයයි.
    අනික ලාංකික සමායජයේ මේ පවතින තුවාල තරමක් හෝ සුව කරන්නට මෙවන් අදහස් උදව් වේවි.
    රසික වගේම බෲනෝත් මේ කතාබහට එක්කරන වයිබ් එක ඉතා ලස්සනයි.
    මේක ලයිව් ශෝ එකක් වෙනවා නම් තවත් හොඳයි.
    ඔබ දෙපලටම මෙවන් වැඩ තවත් කරන්නට ශක්තිය ලැබේවා.

  • @laprathi7105
    @laprathi7105 8 หลายเดือนก่อน +1

    Um waiting for this series every week and this is a next level podcast Bruno n Rasika Thank you so much♥️

  • @tavinathisak2546
    @tavinathisak2546 8 หลายเดือนก่อน +1

    one of the best podcast series that I have ever listened to. Raska's intelligence and the way he sees this world are just like a real person who follows true Buddhism. Hats off for the effort you put into sharing this knowledge with the minority who will understand and use it.Also if there's an event I would be coming as well.

  • @-ambalama8649
    @-ambalama8649 หลายเดือนก่อน

    Sema adahasakama thiyenna ona upekshawai... me katha baha thula aka matawata idiripath wenawa ❤

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 8 หลายเดือนก่อน +2

    ඇත්තටම රසික කතාකරපු සෑම වචනයක්ම හරියටම හරි .හොද දැනුමක් ලබා දෙනවා අපට.රසිකට මේ දැනුම එයා විසින්ම ලබාගන්නා දෙයක්ද ?

  • @dulanjanaudayanga9941
    @dulanjanaudayanga9941 7 หลายเดือนก่อน

    මම හොයපු ප්‍රශ්න ගොඩකට උත්තර හම්බවෙමින් පවතිනව දැන්. ඇත්තටම මේක දිගටම කරන්න බෲනෝ.. මේක මරු. ❤

  • @dulanjanaudayanga9941
    @dulanjanaudayanga9941 7 หลายเดือนก่อน

    ඇත්තටම අවසානෙට කියපු වැඩේ මරු.එහෙම event එකකට ආසයි..වැඩේ එලියට එන එක තවත් අත්දැකීමක් වෙයි🎉

  • @Cinexplode
    @Cinexplode 2 หลายเดือนก่อน

    වැදගත් සාකච්චාවක්... 🤩

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 7 หลายเดือนก่อน

    I just want to add something to my previous comment a few days ago. Bruno and Rasika you both are sharing most valuable ideas of how to live with minimum suffering or stress. Bruno is one of my best presenters who talks about so many important things and with this podcast he takes out the best in Rssika I believe. Weldone both of you!

  • @kasunvish6847
    @kasunvish6847 5 หลายเดือนก่อน

    Superb, and thank you for arranging that programme.

  • @danathletics783
    @danathletics783 หลายเดือนก่อน

    superb podcast, great conversation ♥

  • @kaushalyabiyanwila1944
    @kaushalyabiyanwila1944 7 หลายเดือนก่อน

    Definitely.. it will be a great work if you can arrange such an outdoor event..
    Because this weekly program is a success already! Best of luck and waiting for the upcoming events.. 😊

  • @sdrupasinghe7436
    @sdrupasinghe7436 8 หลายเดือนก่อน +1

    Definitely I Will participate; that's very good idia.

  • @m.gfernando2377
    @m.gfernando2377 8 หลายเดือนก่อน

    Jiwithaye parama yatharthaya.sahathika aththa. Wenath vidihakin kiuwoth budu dahama anuwa niwan margayath oya kiyana kathawamai. ❤❤❤

  • @ND-sd8xw
    @ND-sd8xw 8 หลายเดือนก่อน +1

    This is an excellent topic..very insightful..how can I contact the host Bruno? Can you please provide contact information.

  • @user-yx1lw8qv6o
    @user-yx1lw8qv6o 8 หลายเดือนก่อน

    niyamayi aiye meka digatama aragena yamu

  • @shenon321
    @shenon321 8 หลายเดือนก่อน +1

    bruno...this is a great work😍😍😍

  • @wmkmahesh9191
    @wmkmahesh9191 8 หลายเดือนก่อน

    මේ series එකම මරු. එක සුපිරිම වැඩක්...❤❤❤

  • @lakminisilva-hb1is
    @lakminisilva-hb1is 3 หลายเดือนก่อน

    Superb... keep it up 🎉

  • @DarshPrem
    @DarshPrem 3 หลายเดือนก่อน

    Aligning interest ❤ ගනුදෙනු වගේ....සංසාර බැමි

  • @harinidiasbandaranayake
    @harinidiasbandaranayake 8 หลายเดือนก่อน +1

    The promotion of self interest Sri Lankans do so awfully well. Why then are we always at conflict? Evidentially then does self interest actually reduce/avoid conflict?

  • @shadowlk5931
    @shadowlk5931 6 หลายเดือนก่อน

    Aniwarne krmu. April mase mayase. Aniwarne meka balaporottu wenwa api

  • @udara4962
    @udara4962 7 หลายเดือนก่อน

    ❤ එනවා….

  • @niranga.
    @niranga. 8 หลายเดือนก่อน

    පොල්ලේන් ගැහුවා වගේ ඇත්ත. ඇග්‍රී 😊😊😊😊✅💯

  • @ramesheranga9511
    @ramesheranga9511 7 หลายเดือนก่อน

    Yes. Please do it. ❤

  • @lalanidesilva9622
    @lalanidesilva9622 8 หลายเดือนก่อน

    ලස්සන අදහස් 👍

  • @thanujadilhaniha8241
    @thanujadilhaniha8241 8 หลายเดือนก่อน

    Very good podcast thanks

  • @thenotorious4773
    @thenotorious4773 7 หลายเดือนก่อน

    I'm 21 years old & this pod about relationships remarkable

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 8 หลายเดือนก่อน

    I've been waiting ❤ finally ❤

  • @champikalakshman
    @champikalakshman 8 หลายเดือนก่อน

    අම්මෝ............. එනකන් මග බලාගෙන හිටියේ

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 8 หลายเดือนก่อน

    සුබ දවසක්

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 8 หลายเดือนก่อน +1

    Bruno, please let him explain when you ask something. Your disturbing rate is going high. You can tell your views after his explanation! Thanks!

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 8 หลายเดือนก่อน

    beutifuly delved. I have experenced all what you say. A major requirement for anyone to be what you suggest is to be independant as you say and also to have a active community around you for imotional balance. If you have both, of course one can let go a relationship when the co-party loose interest. conrags for your new suggestion in a regular wider basis.

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 8 หลายเดือนก่อน

    එකගායි❤️🙏

  • @_________________________77855
    @_________________________77855 8 หลายเดือนก่อน

    Thank you MR.

  • @user-qj6wv7wr1t
    @user-qj6wv7wr1t 7 หลายเดือนก่อน

    Please ,මේක පොදු වැඩක් ,OL කරන්න ඉන්න ළමුන් වෙනුවෙන් දේශනයක් පවත් වන්න හැකි ද? ගෙවිම්ක් සදහා සුදානම්🙏🙏🙏

  • @alanrobison4761
    @alanrobison4761 8 หลายเดือนก่อน

    33:20 - තේරෙන මිනිස්සුන්ට කියල වැඩක් නැහැනේ. ඕගොල්ලෝ කරන්ඩ ඕනේ තේරෙන්නේ නැති මිනිස්සු තමන්ගේ පැත්තට ගන්න එකනේ.

  • @stardustindigo
    @stardustindigo 7 หลายเดือนก่อน

    පට්ට 👍🤘❤️👍

  • @Miskey-zn3gh
    @Miskey-zn3gh 8 หลายเดือนก่อน

    Ptta ❤️

  • @tharindu5128
    @tharindu5128 8 หลายเดือนก่อน

    asama pod cast series ekak digatma karagena yamu

  • @amalisamarakoon
    @amalisamarakoon 7 หลายเดือนก่อน

    Count me in...

  • @laprathi7105
    @laprathi7105 8 หลายเดือนก่อน

    " Happy is real when it shares " - Into The Wild (movie)

  • @rprlanka3773
    @rprlanka3773 13 วันที่ผ่านมา

    ගොඩක් හොදයි ,,යෝජනාව ක් කරන්න කැමතියි,ලංකාවෙ කතාකරන්න ටිකක් බය topic akkk.කසාදබැදපු හෝ නැති ගැහැනියක්ලගට,ආදරෙයි කියල ලන්වෙන්නෙ.විශේෂයෙන් ම බැදපු ගැහැනියකට ....ඇත්තටම නිර්මල ලද බොලද ආදරේකට විතරමද....වගේ දෙයක්.....කතාකරමුද...මේකත් සමාජ ප්‍රශ්නයක්...❤❤❤❤

  • @manoranjanim
    @manoranjanim 8 หลายเดือนก่อน +1

    Supiri

  • @isumhansana1813
    @isumhansana1813 หลายเดือนก่อน

    Super

  • @nathalijulen3297
    @nathalijulen3297 6 วันที่ผ่านมา

    💯 ට 💯 ක් ✔ 🆗 මාත් එයින් එකෙක් ටීනේජ තාම. Good luck good life for you and every body 🙏❤🌹thanks Book එකනම් ගන්නවාමයී 👌 👍 නියමයී.

  • @user-qq4he1je3g
    @user-qq4he1je3g 7 หลายเดือนก่อน

    හැමෝටම නෙමෙයි අපි වගෙ වෙනස් විදියට හිතන පිස්සියොන්ට මේක පට්ට...

  • @gamagerenuka7500
    @gamagerenuka7500 8 หลายเดือนก่อน

    ආසාවෙන්ම බලන podcast series එකක්.❤️

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 8 หลายเดือนก่อน

    Superb

  • @shanilkadilshani6084
    @shanilkadilshani6084 หลายเดือนก่อน

  • @ravinduherathx
    @ravinduherathx 8 หลายเดือนก่อน

    Online තමා participate වෙන්න වෙන්නෙ, හසා උගෙ වැඩ ලංකාවෙන් එලියෙ ඉන්නෙ උන්ට දෙන්නෙ නෑ, 😒 ඔයාල නම් එහෙම කරන්න එපා

  • @kavimx3698
    @kavimx3698 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @prameshmadhuranga9249
    @prameshmadhuranga9249 7 หลายเดือนก่อน

    ❤👍

  • @alanrobison4761
    @alanrobison4761 8 หลายเดือนก่อน

    30:52 - මේක බොරුවක්නේ. ඕනෙම දේ, ඒ ළමයි, නැහැනේ. ඔව් මිනියා කියන්නේ නයි වගේ තනියෙන් ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මිනිසා කියන්නේ සමාජ සත්වයෙක්. ඉතින් අපිට අනිත් මිනිස්සු ඕනේ. අපිට නැත්තන් survival ප්‍රශ්න එනවනේ. ඉතින් ඕවා විහිලු කතා. 90% මිනිස්සු විවාහ වෙන්නේ ඒ නිසා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නැතිව වගේම ඒක, ඒ කියන්නේ relationship අවශ්‍යම දෙයක්. ඉතින්ක් relationship වලින් ප්‍රබලම relationship තමයි spouse සහ ළමයි. ඉතින් ඕවා නැත්තේ අසාර්ථක මිනිස්සුන්ට. මේ මනුස්සයා මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ.

  • @lakshifernando3124
    @lakshifernando3124 8 หลายเดือนก่อน

    Good job bruno

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 8 หลายเดือนก่อน

    Superb

  • @SEAWARRIORZ
    @SEAWARRIORZ 7 หลายเดือนก่อน

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 8 หลายเดือนก่อน

    Superb

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 8 หลายเดือนก่อน

    Superb

  • @lahirudeshangamage4016
    @lahirudeshangamage4016 8 หลายเดือนก่อน

  • @ishanproduct4893
    @ishanproduct4893 8 หลายเดือนก่อน

  • @RandivWanniarachchi
    @RandivWanniarachchi 8 หลายเดือนก่อน

  • @user-cf2qx7cr6t
    @user-cf2qx7cr6t 8 หลายเดือนก่อน