නළුවන්ට රහත් වෙන්න බෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2024
  • ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #Taprobanian

ความคิดเห็น • 325

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 หลายเดือนก่อน +60

    කැකිරාවේ හාමුදුරුවන්ගේ දැනුම,අවබෝධය,සංයමයෙන් පැහැදිලිව කරුණු කාරණා ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.බොහොම ස්තූතියි මේ වටිනා කාලෝචිත කතාබහට.❤

  • @wijithaparanamana2332
    @wijithaparanamana2332 หลายเดือนก่อน +49

    මෙම සංවාදය ඉතාමත් කාලෝචිත එකක්. සන්නාට බොහොම ස්තුතියි මේ වැනි නිර්මල බුද්ධ දේශනා ගැන කියන ස්වාමින්වහන්සේ කෙනෙක් වැඩසටහනට සහභාගී කර ගත්තට. නිබ්බාන රසය තිබෙන දේශනා ඇසිය යුතු නම් දැනට ජීවමානව වැඩ සිටින මහනුවර වජිරබුද්ධි මහ රහතන් වහන්සේගේ දේශනා අසන්න.

    • @Lolitha76
      @Lolitha76 หลายเดือนก่อน

      කොහොමද නිර්මල කියලා කියන්නේ? වජිරබුද්ධි කියන්නේත් පාරාජිකා වෙච්ච කෙනෙක්නේ? කොහොමද ශාසනයට සම්බන්ධ වෙන්නේ?

  • @rohansilva3717
    @rohansilva3717 หลายเดือนก่อน +8

    ආගම් භේද නැතිව කෙරෙන ධාර්මික කථාබහට මගේ අවංක ස්තූතිය විශේෂයෙන්ම ගරු භාමුදුරුවන්ධත් පුදකරමි

  • @user-kw4bd3gr7j
    @user-kw4bd3gr7j หลายเดือนก่อน +28

    සර් ඔබතුමාට බොහොම ස්තුතියි මෙවැනි වියත් භික්‍ෂූන් වහන්සේ නමක් කටපුරා අපිට අපේ හාමුදුරුවෙනේ කියන්න පුළුවන් දැනුම් සම්භාරයක් ඇති සැබවින්ම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ නමක් සමග මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම මේ ජීවිතය තුළම ශ්‍රවණය කිරීමට ලැබීමම සතුටක් 🙏🙏🙏🙏🙏

  • @elondare8990
    @elondare8990 หลายเดือนก่อน +5

    සුපිරියි. කාලීනයි. කාලෝචිතයි. ගල්කන්දේ හාමුදුරුවෝ යෝජනා කරනවා මී ලඟට.

  • @gihangodawilage3363
    @gihangodawilage3363 14 วันที่ผ่านมา +1

    මෙම video මාලාවෙන් අපේ ඉදිරි මග ඉතා පැහැදිලිව ව්වර කර පෙන්වා දෙන්ව​.ස්වාමීන් වහන්සේට​, සර්ට පින්

  • @user-fe1sv8bq4x
    @user-fe1sv8bq4x หลายเดือนก่อน +5

    මේ සංවාදය දිගටම ගරගෙන යන්න. ඔබට ශක්තිය ලැබේවා

  • @Obumpsa
    @Obumpsa หลายเดือนก่อน +21

    Please continue this program

  • @pofansrilanka7345
    @pofansrilanka7345 หลายเดือนก่อน +9

    "නලුවන්ට රහත් වෙන්න බැහැ." හා, ඒක තමයි හාමුදුරුවරුන්ට රහත් වෙන්න බැරි.

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq หลายเดือนก่อน +1

    ඉතාමත් කාලොචිත සංවදායක් . .තව තවත් මෙවැනි දැනුම ඇති ස්වාමීන් වහන්සේලා සමග සංවාද ඉදිරියටත් කරන්න සර්.

  • @piyagamage3263
    @piyagamage3263 หลายเดือนก่อน +6

    මේ සාකච්චා මාලාව නොකඩවා පවත්වා ගෙන යා යුතු කාලය. විශේෂයෙන් "අපි කැපුවත් කොළ" කියන තරමට පහත මානසිකත්වයෙන් ඉන්න, වෙනස් වෙන ලෝකයේ, වෙනස් වෙන්න අකමැති මිනිස්සු බෝවෙලා තියෙන සමාජයකට මෙවැනි සාකච්ඡා තුලින් තරමක් දුරට හෝ ඇස් ඇරවීමක් වෙන්න පුළුවන්.
    මේ සාකච්චාවෙන් අද සමාජ පිළිලයක් වෙලා තියෙන මාතෘකාවන් ගොඩක් කියවුනා අවිද්‍යාවත්, තණ්හාවත් නිසා. මනුෂ්‍යත්වයේ උත්තරීතර බව ඉස්මතු කරගෙන කාටත් ලස්සනට ජීවත්වෙන්න පුළුවන් දහමක් තවමත් ජීවමානව පවතින මේ රටේ, අවබෝධයෙන් මේ දහම ඉගෙන ගෙන, රැකගෙන නිවී සැනසීමෙන් ඉන්න සමාජයක් බිහි කරන්න පුළුවන්.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 หลายเดือนก่อน +3

    අපේ සමාජමීය විශාල ප්‍රශ්න බොහොමයකට තුඩුදෙන හිස්තැන මේ සමාජ, ආර්ථික හා දේශපාලන සාක්ෂරතාවයන්ගේ අඩුව...මෙවන් සාකච්ඡා එම හිස්තැන් පිරවීමට බොහොඉ උපකාරී වෙනවා...ප්‍රණාමය ඔබ වහන්සේට හා සන්නා සර්ගේ ඒ ඇවැසිම හුවාදැක්වීම් වෙත...!!🙏🌼🌄

  • @SameeraWick
    @SameeraWick หลายเดือนก่อน +7

    ගහට ගහට මුනගැසුනු සොදුරු අවස්ථාවක්... 👏

  • @vishva.vanshanatha
    @vishva.vanshanatha หลายเดือนก่อน +9

    මමත් ඉස්සර අනගාරික ධර්මපාල තුමා හොඳම ජාතික වීරයෙක් විදියට දැකපු, පහුකාලීනව ඒ දැක්ම සම්පුර්ණයෙන් ම වැරදියි කියන තැනට ආපු කෙනෙක්. වටිනා සාකච්ඡාවක්. 🙏

  • @slcreations4
    @slcreations4 หลายเดือนก่อน +1

    හරිම වටින ඉතාම වැදගත් කරුණු රාශියක් ඇත්තටම පුදුම දැනුමක් , දැනුම් භාණ්ඩාගාරයක් 🙏☸️🙏

  • @user-zs9yw6sl2r
    @user-zs9yw6sl2r หลายเดือนก่อน +2

    "අන්තෝ ජටා බහි ජටා" යන ගාතා ද්විත්වය බුද්ද භාශිතයක් බව, අපි දන්නෙ නැහැ .(බුද්දඝෝශ හිමියන් ,විසුද්දි මාර්ගය ලේඛන ගත කිරීමේ වෑයමකදී තමයි අපි අහල තිබුණේ .) දැනුම ලබාදුන්නාට ඔබ වහන්සේට පින්!!!

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm หลายเดือนก่อน +89

    අපේ පංසලටත් මෙවැනි හාමුදුරුවන්වහන්සේලා ඉන්නව නමි අපි කොතරමි වාසනාවන්තද

    • @asokadasanayaka4378
      @asokadasanayaka4378 หลายเดือนก่อน

      ඇත්තටම ...ද.​@@Shani-ue4ch

    • @MapalagamaBaddiya
      @MapalagamaBaddiya หลายเดือนก่อน +3

      Koheda pansala

    • @MapalagamaBaddiya
      @MapalagamaBaddiya หลายเดือนก่อน

      ​@@Shani-ue4ch malimawata monawada wenas karanna puluqan😂

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 หลายเดือนก่อน

      Kiyala wedk ne bn...ehnam game podi un hri parak hyagena goda yanwa...ammapa ....samaja wagakeema binduwai ape gam wala inna unge...
      Koi weleth balanne pansala hadanna...kawadawath nethi beri pawlakt adaym margayak, job ekak.., set krnna pansalat ena salli kara connection use krnne ne...😢😢

    • @sureshvitharana5710
      @sureshvitharana5710 หลายเดือนก่อน

      Yes

  • @chlfilms
    @chlfilms หลายเดือนก่อน +2

    ගිහියන් සිය ස්වභාවික ලිංගික පීඩනය කාන්තාවන් සමග එකතුව පිට කරන ලෙසින් නූතන කුණුහරුප දම් දෙසන කිහිප දෙනාම තමන් ගේ පවතින මානසික ලිංගික විකෘතියේ පීඩනය කාන් තාවන් ඉදිරියේ වචනයෙන් පිට කිරිම කරන බව ඒ අය බණට කියන දේවල් වලින් ඉතා පැහැදිලියි.
    ඒවා අහන ගැහැණුන් ඇඹරෙමින් නලියමින් දෙන ප්‍රතිචාරයෙන් දෙපක්‍ෂයේම වින්දන අවශ්‍යතාවේ​ තරම පේනවා.

    • @user-es4jd5eg4o
      @user-es4jd5eg4o 8 วันที่ผ่านมา

      ඒක ඇත්ත.සමහර චීවරධාරීන් කරන්නෙම ඒ වැඩේ තමයි.

  • @kasunmalinda4981
    @kasunmalinda4981 หลายเดือนก่อน +3

    හැමෝටම ආපහු හිතන්න ඉතුරු කරලා නියම තැනකින් වැඩසටහන ඉවර කළා. ♥♥♥

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +5

    ගොඩාක් ම ස්වාමීන් වහන්සේලා ට මේ විවේචනය දරාගන්න බැරි වෙලා තියෙන්නෙ..තමන්ගේ නිරුවත හෙළිවෙයි කියන බයට...කමෙන්ට් සෙක්ෂන් එකේ පහළට යන්න...පැහැදිලිව දකින්න පුලුවන්...සමාජයේ ජීවත් වෙන හැමෝම දන්නව සංඝ සමාජය පිරිහිලා කියල...සාමාන්‍ය සමාජය එවිට කොහොමත් පිරිහෙනවා...ධර්ම සංඝායනාවක් පවත්වලා දුස්සීල චීවරධාරීන් ඉවත් කර යුතුමයි...රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිබඳ කතාවේදි ඒ ගීත අදටත් දේශාභිමානී හැඟීම් රාජාණ්ඩු මානසිකත්වය ඇතිකරවනවා......

    • @sugathmarasingha2272
      @sugathmarasingha2272 หลายเดือนก่อน

      පැහැදිලිව සවන් දී ඇති බව වැටහීමක් ඇති උනා

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 หลายเดือนก่อน

    අතිවිශිෂ්ට සර් 🎉🎉🎉🎉 මෙවන් යුගයක අගනා සාකච්ඡාවක් ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි.🎉🎉🎉❤❤

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 หลายเดือนก่อน +34

    කැකිරාවෙි හාමුදුරුවනේ නියමයි෴මාර චැලෙන්ජ් එකක් ෴අන්න එහෙම දෙන්ඩ ඔිනා.....

  • @amithfashion3979
    @amithfashion3979 หลายเดือนก่อน +1

    වටිනා සමාජ කතීකාවක්.... ඉතාමත් උගත් දැනුමක් ඇති හිමිනමක්..කාලෙකින් දැක්ක

  • @santhushdarmakeerthi9495
    @santhushdarmakeerthi9495 หลายเดือนก่อน +3

    Mr. Sannasgala thank you for stepping up to initiate this kind of conversation with a right mindset Buddhist monk.
    Small suggestion you may need to refer to sangabedha sutta. Definition given in the session is questionable. However both of you have not broken any of those during the conversation

  • @poshithapathirana4282
    @poshithapathirana4282 หลายเดือนก่อน +6

    මේ කාලෙ ඇතැම් බණ දේශනා ගැන කියලා වැඩක් නැහැ. ජූනි 01 දා සත් දවසේ බණකට සහභාගී වුනා. අඬලා කිව්වා අම්මා තාත්තා පුතා ගැන speech එකක්. ත්‍රී ලක්ෂණය, චතුරාර්ය සත්‍ය...... ගැන කියවුණේම නැහැ. (ලෝකෝත්තර මෝහය ගැන අනවශ්‍ය නම් ලෞකික මෝහය ගැන වත් කියපංකො...). අන්තිමට කිව්වනේ මම ගොඩාක් කාලෙකින් හත් දවසෙ ඛණකට වැඩියේ මොකද මගෙන් දිනයක් ගන්න අමාරුයි මාස හයකට වත් කියලා. අද එන්න හම්බ උනේ පළවෙනිදා ට මම මොකුත් කරන්නේ නැහැ "එදාට තමයි මම බණ ඕඩර් බාර අරගන්නේ" කියලා. මට කණගාටුවක් දැනුනා වෙච්ච දෙයක් කියලා. නමුත් මේ සාකච්ඡාව නිසා ඒකේ සමාජ දේශපාලන කාරණය වැටහුනි. "පාදඩ ධනපති පන්තිය". යකාගේ හැටියට විමානේ 😮.

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 29 วันที่ผ่านมา +1

    මම ඈත පිටිසර ගමක මගේ දරුවෝ ඔබතුමාගෙන් ඉගෙන ගත්තා. මොනවා නැතත් එයාලා අද සමාජයට හොඳ මිනිස්සු

  • @eurekateareallygood655
    @eurekateareallygood655 หลายเดือนก่อน +10

    විශිෂ්ටයි සර් දිගටම මේ වැඩසටහන කරන්න මේ හාමුදුරුවෝ ගෙන්වලා

  • @user-ne5hg3by1y
    @user-ne5hg3by1y หลายเดือนก่อน

    මේ වැඩසටහන දිගටම කරන් යන්න ඉතාමත් වටිනවා

  • @UdaraDarshana-ne6cq
    @UdaraDarshana-ne6cq หลายเดือนก่อน +6

    වැඩිපුර තව පැය බාගයක් දාන්න සර් ❤👆

    • @anuraperera7192
      @anuraperera7192 หลายเดือนก่อน

      අයි ස්වයන් වින්දනය කරන්නද තව පැය භාගයක්.

    • @niroshikagayani2224
      @niroshikagayani2224 หลายเดือนก่อน +1

      ​@@anuraperera7192V8😜

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +4

    බුද්ධිමත් ඇත්තෝම අසත්වා....

  • @user-hh1vb6it5g
    @user-hh1vb6it5g หลายเดือนก่อน +8

    හරි වැදගත් කතා බහක් කාලෙකින් ඇහුනු..❤❤❤❤

  • @KithulgalaKhema
    @KithulgalaKhema 24 วันที่ผ่านมา +1

    කල්යාන මිත්‍ර කන්
    නිමහර සුමන්ගල හිමිපානන්ට නමස්කාර වේවා!!!🙏🙏🙏🙏

  • @malisdiarysl
    @malisdiarysl หลายเดือนก่อน +35

    ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවොත් හොදයි මේ වැඩසටහනට

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok หลายเดือนก่อน

    Thanks upul. Machan lankawe inna bikshu 03 meya ethulu. Thawa dennek innawa Europe. Nirogee weyan. From Europe .

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 หลายเดือนก่อน

    Perfect discussion. Love it. ❤

  • @sameeramadushan7248
    @sameeramadushan7248 หลายเดือนก่อน +8

    කැකිරාවේ හාමුදුරුවෝ ...දැනුමක් අවබෝධයක් ..අගයක් ..

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 26 วันที่ผ่านมา

    මහත්මයා නෙණි නලුවනනිලියන්ට රහත් වෙන්නත්අරහත් වෙන්නත් පුලුවන් සාක්ෂි සාදක සමඟම දැනටමත් ජීවත්වෙමින් ධර්ම දේසනා කරන උත්තම උත්තමාවියන්ඉන්නවා ටෙලිනාට්‍ය එකසිය තිස්ගානක රගපාපුඅය අද මග ඵල ලබාගෙන දහම අවබෝධ දේසනා කරනවා සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා

  • @ramyaweerathunga1509
    @ramyaweerathunga1509 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා ස0වාදයක්👏🙏🏼

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 หลายเดือนก่อน +7

    ඉතා වැදගත් සංවාදයක් ස්තුතියි හාමුදුරුවන්ට සහ සර්ට

    • @anuraperera7192
      @anuraperera7192 หลายเดือนก่อน

      මේ හොරෙක්. බුදුදහම විනාශ කරන්න ආපු කල්ලතොනියෙක්

  • @qelak
    @qelak หลายเดือนก่อน +3

    Prof. සොමද්ව වෙනස් මතයක් දෙනවා ගනින්නාන්සේලා ගැන පොඩ්ඩක් බලන්න නුවර යුගේ ගැන

  • @Jeyanthan-pv7tn
    @Jeyanthan-pv7tn หลายเดือนก่อน +2

    I am tamil. monks explain so excellent ia m understand buddisam

  • @AnilPannila-zx4jb
    @AnilPannila-zx4jb หลายเดือนก่อน

    Excellent program , please keep on doing this as it would be more insightful rather than talks of dirt politicians of this country

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් කාලීන සංවාදයක්🙏🙏🙏ගරුකලයුතු ස්වාමීන් වහන්ස බුද්ධ දේශනයේ සංඝ භේද යනු ස්ංඝයා භේද කිරීම නොවේ නේද?අධම්මං ධම්මොති දීපෙන්ති, ධම්මං අධම්මොති දීපෙන්ති, අවිනයං විනයොති දීපෙන්ති, විනයං අවිනයොති දීපෙන්ති, අභාසිතං අලපිතං .... කියනුවේම ධම්ම වෙනස් කරන දේශනය නේද?

  • @user-xd8oe8yf9t
    @user-xd8oe8yf9t หลายเดือนก่อน +7

    සර් පොඩ්ඩක් කතාකරන එක අඩු කරානම් හොදයි

  • @DMLOGO-nq7ly
    @DMLOGO-nq7ly หลายเดือนก่อน +1

    අපේ දර්සනය ගොඩ ගන්න ඉන්න එකම හාමුදුරුවන් වහසේ ඔබ වහන්සේ

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 หลายเดือนก่อน +1

    Theruwan saranai.

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 หลายเดือนก่อน +4

    මෝහාන්දකාරයෙන් මිදීමට උපකාරීවන වටිනා සාකච්ඡාවක නැණති ජනයට හිතන්නට ඉඩක් ලබාදෙයි.අවසනදී සත්‍යය වැටහේ.ඉතාම කාලෝචිත ,අතාම වටිනා උත්සාහයකි.උඩුගම්බලා යාමකි.මුලාවූ උගත් නූගත් හැමෝගේම චින්තනය නිදහස් කරගෙන වඩාත් බුද්ධිමත් මනසකින් අසා හැමෝම තේරුම් ගතහොත් බොහෝ ප්‍රශ්න නිරකරනය කරගැනීමට හෙතුවන වටිනා කතාබහකි .ඔබ දෙපලට මේ කාර්යය දිගටම කරගෙන යාමට ශක්තිය දිරි ලැබේවා කියා පතමි.විශේෂයෙන්ම නූතන ලංකාවේ වැඩ සිටින වටිනාම හාමුදුරුවන් වහන්සේ නමකි .අපේ හාමුදුරුවෝ .නොබියව ,සාධාරණව අදහස් ඉදිරිපත් කිරීම ඉතාම අගය කරමි 🙏

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 หลายเดือนก่อน

    Very interesting discussion ❤

  • @j.m.t.t.weerawardena6097
    @j.m.t.t.weerawardena6097 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏
    හරවත්, කාලෝචිත වැඩසටහනක් 🙏🙏🙏🙏

  • @user-nq1qx2up7q
    @user-nq1qx2up7q หลายเดือนก่อน

    Budusaranai dennatama.

  • @liyanagelnp
    @liyanagelnp หลายเดือนก่อน

    කාලෝචිත කතාබහ ,කැකිරාවේ හාමුදුරුවන්ගේ දැනුම,අවබෝධය,සංයමයෙන් පැහැදිලිව කරුණු කාරණා ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.බොහොම ස්තුතියි

  • @tharindusandamal1980
    @tharindusandamal1980 หลายเดือนก่อน

    වැදගත් සාකච්ඡාවක් 💯

  • @slmydiary
    @slmydiary หลายเดือนก่อน

    Athula Mahawalage Ekka Intv ekak karanna Sir , Apata Igana Ganna gdak dewal thiyeyi, Eka Thaproban ekt ewith Live Balanna Chanse ekakuth denna mata 😉

  • @UdawelaHimi
    @UdawelaHimi หลายเดือนก่อน

    ඔබ දෙපලට සාශනය රකින්න ශක්තිය ලැබේවා

  • @sapumal6927
    @sapumal6927 หลายเดือนก่อน

    හොද වැඩසටහනක් ❤

  • @mithun_perera
    @mithun_perera หลายเดือนก่อน

    හොඳ සංවාදයක්

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 หลายเดือนก่อน +2

    😂great explain well done

  • @dreamcreater.4795
    @dreamcreater.4795 หลายเดือนก่อน +12

    සංඝ බේද සූත්‍රයට අනුව දර්මය අදර්මය කිරීම සංඝ බේදය බව දක්වා තිබෙනව......සමහර මූලාශ්‍ර වැරදී.....

    • @Obumpsa
      @Obumpsa หลายเดือนก่อน +2

      මොනවද වරද. කරුණාකරලා පැහැදිලි කරන්න පුලුවන්ද

    • @janakpitawala1146
      @janakpitawala1146 หลายเดือนก่อน +3

      ඔයා ඒවා පැහැදිලි කරන්න

    • @anuraperera7192
      @anuraperera7192 หลายเดือนก่อน

      @@Obumpsa යොධා ජීව සුත්‍රය අමු බොරු මේ සාදු කියන්නේ. සුත්‍රයේ තියන්නේ සටන් කිරීම රජකුගේ යුතුකමක් කාර්යයක් රජෙක් කලයුතු දෙයක් කියල. යුද්ධ කළා කියල අපායේ යන කතාවක් බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කරලා නෑ. 1. මහණෙනි, සතර අඟෙකින් සමන්‍වාගත යොධාජීව රජුන් විසින් වළඳ කටයුතු වූයේ රාජාර්‍හ වෙයි. රාජාඞ්ගයෙක් මැයැ යි ගණයට යෙයි. කවර සතරෙකින යත්: මහණෙනි, මෙලොව යොධාජීව විදුනා තැනෙහි දක්‍ෂ වූයේ වේ ද, දුර හෙනසුලු වූයේ ද, අකුණු එළියෙන් විදුනේ වේ ද, මහත් සෙන්මුළු බිඳලනුයේ වේ ද, මහණෙනි, මේ සතර අඟින් සමන්‍වාගත යොධාජීව රජහු විසින් වළඳනා ලදුයේ රාජාර්‍හ වෙයි. රජුගේ අවයවයෙක් ය යි ගණයට යෙ යි.

    • @anuraperera7192
      @anuraperera7192 หลายเดือนก่อน

      ඔව් මේ සාදු බොරු කියන්නේ. යෝධාජීව සුත්‍රයේ රජකෙනෙක් යුද්ධ කලහම අපායේ යනවා කියල ත්‍රිපිටකයේ කොහෙවත් නෑ. බුදුන් දේශනා කරලා තියන්නේ යුද්ධ කිරීම රජෙක්ගේ යුතුකමක් කාර්යයක් කලයුතු දෙයක් කියල.

    • @anuraperera7192
      @anuraperera7192 หลายเดือนก่อน

      obumpsa ට pilithura දීල තියන්නේ ඒක බලන්න.

  • @Sameera_82
    @Sameera_82 หลายเดือนก่อน +5

    Niyamai, ❤

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna หลายเดือนก่อน +5

    අනිත් ආගම් ගැනත් කරන්න

  • @chandiwicks307
    @chandiwicks307 หลายเดือนก่อน +16

    සන්නා බුද්ධ ධර්මයට අවමන් නොකර මෙසේ විවේචනයක් කිරීම හොදයි. රස්තියාදු විදිහට කුනුහරුප සෙක්සි කරනවා මාරයි කියල හිතන තරුන කොටස් වලට චූන් දෙනවා වෙනුවට මෙවන් බුධිමය වැඩක් කරහං, කුනුහරුප ගොං ආතල් දෙන්නේ නැතුව

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq หลายเดือนก่อน

      Umba wage modayo mewa blnna epa😊

    • @asankakuruppu1760
      @asankakuruppu1760 หลายเดือนก่อน

      මේකත් මෝඩ චූන් එකක් පමණි. ධර්ම විකෘති ස්වාමීන්වහන්සේ නමක් ගෙන්වාගෙන කරන්නේ

  • @hansc-mr9dn
    @hansc-mr9dn หลายเดือนก่อน

    විශිෂ්ට සංවාදයක් 🎉

  • @sriwijewardhana9665
    @sriwijewardhana9665 29 วันที่ผ่านมา

    සන්න සර්, prof රාජ්සෝමදේව ගෙන්නන්න බලමු.. ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා..

  • @jeewanidhammika9978
    @jeewanidhammika9978 หลายเดือนก่อน

    Need a discusion wtth Samanthabadra thera.

  • @jagathkrishantha9485
    @jagathkrishantha9485 หลายเดือนก่อน +1

    Sir arun siddharth interview karanna 😊

  • @naotunnearavinda7864
    @naotunnearavinda7864 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරුවෝ පාලි පාඨ හරියට ඉදිරිපත් කරන්න.

    • @janakpitawala1146
      @janakpitawala1146 หลายเดือนก่อน +1

      වරද පැහැදිලි කරන්න

  • @NATURE-1M.
    @NATURE-1M. หลายเดือนก่อน +1

    බුදුරජාණන් වහන්සේ. අධිශංඛරආචාර්‍ය. පරමහංස යෝගානන්ද. ශ්‍රී යුක්තේෂ්වර්ගිරි. වැනි උතුමන් අධ්‍යනය කරන්න.

  • @user-nl7yt2nk4y
    @user-nl7yt2nk4y หลายเดือนก่อน

    Dewaaradana.watapatha.mahana karanakota.dasa sil gatthada dunnada pahadili kirimak karandadai thiyenne......dennage uwamanawa balaporotthuwa ekai

  • @UdawelaHimi
    @UdawelaHimi หลายเดือนก่อน +2

    ඔබ දෙපල දිගටම ඔහොම කතා කරන් යන්න .පවු දෙන්නා එක්කම අවසන් වෙයි

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 หลายเดือนก่อน +1

      ඔබවහන්සේ ගේ විවේචනයට හේතු දක්වන්න....

  • @PippigeLokaya
    @PippigeLokaya 28 วันที่ผ่านมา

    සීතා අරඹේපොල මතක් වෙලා හිනා නවත්ත ගන්න බැරි වුණු මං 😂😂😂

  • @tharindusandamal1980
    @tharindusandamal1980 หลายเดือนก่อน

    තම සාකච්ඡාවක් ඔනේ මෙම ස්වාමීන් වහන්සේ සමග.

  • @Newglenn
    @Newglenn หลายเดือนก่อน

    Mata hithenne sir jiwithe Kala visista dewal athara athivisista katayuththak thama me kiyalai

  • @sameeraudayanga8633
    @sameeraudayanga8633 หลายเดือนก่อน +2

    අපි රජෙක් ඉල්ලන්නෙ තාම අපිම රජෙක් මරපු නැති නිසා වෙන්න ඇති 🤣🤣

  • @feather482
    @feather482 หลายเดือนก่อน

    mewa thamai kalina darama kathikawan pramadivi ho sannasagala Sr me wedasathana Patan genima watinawa

  • @sirimal3170
    @sirimal3170 หลายเดือนก่อน +1

    හුගාක් අය මේ හාමුදුරුවෝ හොදයි සංවරයි කාලොචිතයි කියල අගය කරල තියෙනව.මේ හාමුදුරුවො කියන විදියටම මේ දෙන්නම නලුවෝ ඉතින් ඔබ පිලිගන්නවද ඔබේ පන්සලෙත් ඉන්න ඕනේ මේ වගේ නලුවෝ කියල

  • @malaneethuduhena3285
    @malaneethuduhena3285 หลายเดือนก่อน

    Gavravaneeyaha.hamuduruvane oya sanyamaya adarshamath.anmatha valata ivasillen kan dena apooruva😊

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 12 วันที่ผ่านมา +1

    Kekirawe Hamuduruwo replaces magic buddhism with real buddhism

  • @MrSleeping
    @MrSleeping หลายเดือนก่อน +9

    well done.. keep it up

  • @seniruransana5155
    @seniruransana5155 หลายเดือนก่อน

    habay paradox kiyana wachane theruma tikk hoyala balala qwan hondai eeka pawichchi karana widiya waradiy

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 29 วันที่ผ่านมา

    නළුවො රාගයෙන් ද්වේශයේ මෝහයෙන් සමාජයේ මස් කරන නිසා නිවන් යන්නේ නෑ ඒක ඇත්ත

  • @FLYERIDEA
    @FLYERIDEA หลายเดือนก่อน

    🙏❤️❤️❤️🙏

  • @anomamaggonage761
    @anomamaggonage761 หลายเดือนก่อน +5

    සන්න සර්ගේ සමාජයට නොගැලපෙන කතා වලට කාට වුනත් කේන්තියක් එනවා ඒක සාධාරණයි. මොකද රට ජාතිය ආගම ගැන ලේ මස් වලට දැනෙන අයට එහෙම වෙන ඒක ස්වභාවයක්. මමත් සන්න සර් ට සමාජයට කුහකයෙක් කියල කියල තියනවා comments වල. සමාජය හා සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන අය ගල් සහ මල් දෙකම බලාපොරොත්තු වෙන්නම ඕන. මොකද එයාගේ මත වලට එකඟ අයගෙන් මලුත් නැති අයගෙන් ගලුත් බලාපොරොත්තු වෙන්නම ඕන. නැත්නම් එයා මොකෙක්ද. නිකන් බෙබේ කෙනෙක් බීල මත්වෙලා කියවන ස්වභාවයක් මතුවෙනවා. ඒවා ඉවසන්න බැරි නම් කියවන්නේ නැතුව ඉන්න ඕන.

  • @chlfilms
    @chlfilms หลายเดือนก่อน

    කාදිනල් යනු ලංකාවේ ප්‍රධාන ආගම් 3 ට අයත් වත් නොවන ආගමක කෙනෙක්.
    ලංකාවේ ජනගහනය අනුව ප්‍රධාන ආගම් 1. බෞද්ධ 2. හින් දු 3. ඉස්ලාම්.

  • @elondare8990
    @elondare8990 หลายเดือนก่อน +1

    කාලෙකින් හාමුදුරු නමක් දැක්කා. 🙏

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok หลายเดือนก่อน

    The super Duel.

  • @noaholiver293
    @noaholiver293 หลายเดือนก่อน

    උසස් පෙළ උගන්වන්න උපාධියක් ඕනි උපාධියට උගන්වන්න මාස්ටර් එකක් ඕනි ඒ අනුව රහත් වෙන්න සෝවාන් වෙන්න උගන්වන්න ඊට ඉහළ සුදුසුකමක් ඕනි ඉතින් මේ රහත් සෝවාන් ගැන කතා කරන භික්ෂූන්ට එහෙම තියනවාද තියනවා නම් පෙන්වන්න තියන සහතිකය හෝ වෙන යමක් තියේද මේ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න

  • @user-mb6lx8hs6d
    @user-mb6lx8hs6d หลายเดือนก่อน

    Oba depalage oya wedasathana thawa duratath siyyalu lak wesiyangge yahapatha sadahaamanam karanne mona matha waada beeda thibunath aawa pasekala nihatha maaniwa gihin meerigama parama nibbaana darmayathanayen niwerade siri saddarmaya ahalaenna ,mama denata wedasatahan dekama beluwa obalawagp ugatyai sammatha ratak piliganna aayattha nopenena deyak mema wedasathan dekema theyenawa emathenuth niweradi karagena ederiyata karagena yanna kiyala mama ypjana karanawa, hodai,!!!

  • @Damithprasanna95
    @Damithprasanna95 หลายเดือนก่อน

    මේක නම් පට්ට

    • @sugathmarasingha2272
      @sugathmarasingha2272 หลายเดือนก่อน

      පට්ට කියන වචනය ඔයා මේකට යොදන්නෙ ඇත්තටම හොදයි කියන අදහස ඇතිවනම් ඔයා කලින් වැඩ සටහන බලලා නෑ මා මිතුර

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 2 วันที่ผ่านมา

    Ane ape pansalatath me vage desana karana hamuduruvo kenek hitiyanam. Api asarana venne naha 🙏🙏🙏

  • @atampahura
    @atampahura หลายเดือนก่อน +6

    තලෙයිබාන් බුද්ධාගං කාරයන්ටයි අනුවන උපසක අම්මලාටයි සුදස්සන හාමුදුරුවන්ගේ වටිනාකම පේන්නේ නෑ, යකුනේ මහනකම කියන්නේ මේක , උඹලා උඩ තියාගන අහවල් එක දෙන හාමුදුරුවරු කියාගන්න උන්ව මහන කරපල්ලා

    • @anuraperera7192
      @anuraperera7192 หลายเดือนก่อน

      මේ බොරු සිවුරු දරන්නෙක්. කියන්නෙම බොරු. ධර්මය නොදන්නා එවුන් පව් ඉතින් මුන්ට රැවටෙනවා

    • @lovesl9386
      @lovesl9386 หลายเดือนก่อน

      @@anuraperera7192😂😂

  • @chamarataranga8778
    @chamarataranga8778 หลายเดือนก่อน +8

    සා වෑවු...එපිසෝඩ් ටූ එකේ තමයී සියා අමුඩෙ කඩල, අර වහන්සෙ අදනෙ උස්සල අරමුණ හොදටම එළියට දැම්මෙ...🤪🤪

    • @anuraperera7192
      @anuraperera7192 หลายเดือนก่อน +1

      ඔව් බන් මේ හොර ඝනය බුදුදහම විනාශ කරන එකෙක්

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 หลายเดือนก่อน +5

      ඔබේ විවේචනයන් වලට හේතු සාධක ඉදිරිපත් කරන්න...නැත්නම් ඔබලා අවදාන බයියන් වේ....කමෙන්ට් කියවන අයගෙන්

    • @sugathmarasingha2272
      @sugathmarasingha2272 หลายเดือนก่อน

      Mokadda ban uba danna budu dahama ha sudarashana hamuduruwo danna baudda darshanayai athara thiyana wenasa

    • @nadeekaperera8910
      @nadeekaperera8910 หลายเดือนก่อน +2

      කිසිම ප්දනමක් නෑතී බයියෝ, ඇපල් විජේ දායකයෝ 😂

  • @user-nl7yt2nk4y
    @user-nl7yt2nk4y หลายเดือนก่อน

    Sudassana himi.pansil denne nedda.dewa radana kranne nedda

  • @venukaglagoda2285
    @venukaglagoda2285 หลายเดือนก่อน +1

    සන්නා කැකිරාවේ ලොක්කාව නියමට යූස් කළා කියලා හිතන්නේ මට විතර ද

  • @switch6669
    @switch6669 หลายเดือนก่อน +1

    ධනපති පන්තියක් නෑ අද ලංකාවේ, ඒ පන්තියේ හිටිය බවලත් උදවිය අද බොහෝමයක් රට හැර ගොසින්ය. දැන් ඉන්නෙ නලුවොයි, බඩුයි, බලියි විතරයි.

    • @champaperera8487
      @champaperera8487 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත

  • @jan_deno8175
    @jan_deno8175 13 วันที่ผ่านมา

    @1:01:30 Boston Tea Party!

  • @heshajd8615
    @heshajd8615 หลายเดือนก่อน +2

    Mewa minissu ahwnawanwm hodai 😮❤

  • @calotesliolepis3610
    @calotesliolepis3610 หลายเดือนก่อน

    Harawath kaalina saakachchawak... Banina ayata kiynna thiyenne aulak na eka paara pilinogena kalpana karala me kiynne aththada kiyla thirane karanna 🤟

  • @atampahura
    @atampahura หลายเดือนก่อน +1

    පෙරහැර කරන්නං කියන පදය මිස් උනා

  • @christopherdelmar7752
    @christopherdelmar7752 หลายเดือนก่อน +1

    එංගලන්ත සභාව නූතන යේ හදුන්වනුයේ ලංකා සභාව නමිනි. මුලස්තාන පල්ලිය
    BMICH අල්ලපු වත්තේ පිහිටා ඇත.

  • @gangamarapane8819
    @gangamarapane8819 หลายเดือนก่อน

    🙏👏