තර්ක කල යුත්තේ සත්‍ය සොයා යෑමට with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • SL VLOG: slvlog.lk
    Welcome to our podcast! In this episode, we delve into the fascinating world of logical fallacies. Understanding logical fallacies is crucial for developing strong critical thinking skills and enhancing your ability to debate effectively. We'll explore common fallacies, such as ad hominem, straw man, false dichotomy, and slippery slope, providing clear definitions and examples for each. Join us as we uncover how these fallacies impact everyday conversations, media, and even political discourse. Whether you're a student, a professional, or just someone interested in improving your reasoning skills, this podcast is for you!
    3:48 Introduction
    6:16 Objective truth
    13:02 Ad hominem
    17:49 guilt by association
    21:30 Abusive ad hominem
    24:26 The slippery slope
    25:26 Red herring
    32:47 Straw man
    40:00 Fallacy of division
    47:01 False equivalence
    53:16 Appeal to authority
    57:59 Appeal to emotion
    1:04:48 Appeal to ignorance
    1:10:10 The slippery slope
    1:12:47 Circular reasoning
    1:19:22 Post hoc
    1:23:10 Burden of proof
    1:28:00 Example (Tissa Jananayake)
    1:29:04 Example ( Sujeewa Senasinghe)
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    Manasgatha Ep 01 Podcast :
    • රෝබෝලත් එක්ක NLP බද්ධ ...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #podtalks #LogicalFallacies #CriticalThinking #DebateSkills #AdHominem #StrawMan #FalseDichotomy #SlipperySlope #CircularReasoning #AppealToAuthority #ArgumentAnalysis #ReasoningSkills #FallaciesInMedia #ImprovingDebates #AvoidingFallacies

ความคิดเห็น • 104

  • @roshin.fernando
    @roshin.fernando 2 หลายเดือนก่อน +48

    3:48 Introduction
    6:16 Objective truth
    13:02 Ad hominem
    17:49 guilt by association
    21:30 Abusive ad hominem
    24:26 The slippery slope
    25:26 Red herring
    32:47 Straw man
    40:00 Fallacy of division
    47:01 False equivalence
    53:16 Appeal to authority
    57:59 Appeal to emotion
    1:04:48 Appeal to ignorance
    1:10:10 The slippery slope
    1:12:47 Circular reasoning
    1:19:22 Post hoc
    1:23:10 Burden of proof
    1:28:00 Example (Tissa Jananayake)
    1:29:04 Example ( Sujeewa Senasinghe)

    • @eandatech
      @eandatech 2 หลายเดือนก่อน +1

      💙

    • @iamabisheka
      @iamabisheka 2 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @dinushifernando9995
      @dinushifernando9995 2 หลายเดือนก่อน +1

    • @ravindranathhordagoda1902
      @ravindranathhordagoda1902 2 หลายเดือนก่อน +2

      තර්කණ ආභාස කියල තමයි මහැදුරු ගුණරත්න fallacies පරිවර්තනය කලෙ 1971 දී වගෙ.. කාළාම , වීමංසක, අරිය පරියේසන සූත්‍ර හා හින්දු සංස්කෘත ලේඛන වල තිබූ වාර්ගීකරණය ලතින් බසට පරිවර්තනය වූයේ 17 සියවසේදී
      වෙන්නැති .
      ඔබලාට අපගේ ගෞරවාදරය !
      [අමෙරිකානු -canada ලාංකික බහුතරයක් වෙනුවෙනි ]

    • @kasunrangajith888
      @kasunrangajith888 หลายเดือนก่อน +1

      Thank you.. 👌

  • @yasanthachinthana1987
    @yasanthachinthana1987 2 หลายเดือนก่อน +10

    කරපු වටිනම වැඩසටහනක් ,ඉතාම වටිනවා,මිනිස්සු තම්වම ප්‍රශ්න කර ගන්න , සිහි බුද්ධියෙන් අහගෙන ඉන්න ගමන් ඉමෝශනල් තරක වලට අහු නොවී ඉන්න වත් මේක උදව් වේවි

  • @maduka_pathum2727
    @maduka_pathum2727 2 หลายเดือนก่อน +12

    බෲනෝ වැඩියෙන්ම උනන්දු විවාහ ජීවිතේදි Fallacies භාවිතා වෙන ආකාරය ගැන 😂❤

  • @GiggleGrams
    @GiggleGrams 2 หลายเดือนก่อน +25

    ආසම collaboration එක මෙතන මලින්ද අයියත් හිටියනම් 💙

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 2 หลายเดือนก่อน +6

    Wow! This is really interesting 🫶

  • @mrwhitegamingofficial
    @mrwhitegamingofficial 2 หลายเดือนก่อน +22

    ඊයේ හර්ශගේ ප්‍රෝග්‍රෑම් එකේ Fallacies තිබුනා අම්මට සිරි වෙන්නම😂

    • @dantabujha9635
      @dantabujha9635 2 หลายเดือนก่อน +1

      අම්මෝ සිරාවටම

  • @keerthi577
    @keerthi577 2 หลายเดือนก่อน +3

    ලස්සනම වැඩක්.. ❤ හරිම ආසාවෙන් බැලුව. මේ වගේ සංවාද හරිම වටිනවා සමාජ බුද්ධිය, අවබෝධය වර්ධනය සඳහා

  • @maduka_pathum2727
    @maduka_pathum2727 2 หลายเดือนก่อน +5

    මේක එනකම් ඉවසපු තරම් කියලා වැඩක් නෑ 😘😘😘😘😘🥰❤️ Brilliant job 🎉

  • @around_sl
    @around_sl 2 หลายเดือนก่อน +40

    Truth and logic නම් මම දන්නේ නැහැ. හැබැයි මගේ මතේ නම් අනාගතයේ NPP එකටත් වැඩිය හොඳ දේශපාලනයක් බලාපොරොත්තු වෙනවානම්, මෙවර පලමුව NPP පත් කරගත යුතුයි. ගෝලීය කොන්ග්‍රසයේ සහයත් මෙය වෙනස් කිරීමට ලබා දෙන්න. නැත්නම් ඔයාලටත් හුලං තමයි support කරේ නැත්නම් මේ පාර. 😊😊😊 I TRUST NPP AND AKD 🇱🇰♥️

    • @pasanwicky
      @pasanwicky 2 หลายเดือนก่อน +10

      If Anura and npp wins flood gates will open for new young political parties in the upcoming elections and eliminte Pohottu Rajapassas, Ranil UNP and SJB to a certain extent.

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 2 หลายเดือนก่อน +3

      ❤️🙏

    • @yohan7705
      @yohan7705 2 หลายเดือนก่อน +1

      Truth is Anura never going win😂

    • @sithumakashliyanagunawardh2181
      @sithumakashliyanagunawardh2181 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත. මට පුද්ගලිකව NPP එක රට කෙලින්ම ගොඩ දායි කියලා විශ්වාසයක් නැහැ. නමුත් UNP, පොහොට්ටු, සජබ fail 100%. ( නම් වෙනස් වුනාට ඔය හැමෝම ආණ්ඩු කරලා තියෙනවා. ඇති වෙන්න අවස්ථා දීල තියෙනවා. )
      මේ රටේ දේශපාලකයන් ඇරුනාම රාජ්‍ය සේවය, ව්‍යාපාරික පන්තිය වගේම සාමාන්‍ය ජනතාවත් දූෂිතයි. මේ අය එක විදියකට අනුවර්තනය වෙලා ඉවරයි. ඒක කඩනවා කියන්නේ එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි වගේම ඒ එක්ක එන අතුරු ප්‍රථිපල කලමනාකරණය කර ගන්න එකත් ලේසි නැහැ. හැබැයි ඒ දේ නොවී කවදාවත් මේ රටේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.
      මේ ලෝකයේ ධර්මතා සියළු දේට එකයි. ඕනෑම දෙයක ගුණ වෙනස් කරනවා නම් ඉහල උෂ්ණත්වයකට රත් කල යුතුමයි.

  • @isharathilina
    @isharathilina 2 หลายเดือนก่อน +6

    ආසම සුසංයෝගයක් ❤

  • @eemar123
    @eemar123 2 หลายเดือนก่อน +1

    Greate presentation. A commentary content. Thanks SLVLOG for the podcast.

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 2 หลายเดือนก่อน +3

    ආසම combination එකක් පට්ට ආදරෙයි ඈ❤❤❤❤

  • @erangaj
    @erangaj 2 หลายเดือนก่อน +8

    සෑම Fallacy එකකටම උදාහරන ඕනනම් රනිල්ගෙ DW interview එක බලන්න. Fallacy ගොඩයි.

  • @year2023-ABC
    @year2023-ABC 2 หลายเดือนก่อน +1

    I have been researching about fallacies recently,, very interesting subject, thank you marking such discussions, this happens during arguments among family members in relation to inheritance which trigger me to research on fallacies, even some employers use this strategy's to demoralize employees (very common among single owner business).

  • @hasithadulanjan9259
    @hasithadulanjan9259 2 หลายเดือนก่อน +7

    ඔය තරුශිටද කටදත් mic එකක් දෙන්න බැරිද ? හැමදාම වචන 10ක් හරි කියනවා. එකට උත්තරත් දෙනවා. අපි උඩ බිම බලනවා මොනවද කිවුවේ කියලා .. :)

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 หลายเดือนก่อน +1

    30:55 දී කිව්ව දේ සම්මඛ පරීක්ෂන වලදී පුයේජනවත් වේ.
    මොකක්හරි ප්‍රශ්නයක් ඇහුවහම තමන්ගෙ පම්පෝරියට ඒ හරහා යන එක...
    මේතුව බොහෝ සම්ම්ඛ පරීක්ෂක වලදී බොහෝ අයට අපේ වැඩ හෝ තොරතරු සැනගන්න වුවමනාවක් නෑ. වයස කීයද කියල ඇහුවත් ඒ හරහා තමන්ට කියන්ඩ ඕන දේවල් කියාගන්න පුලුවන් වෙන්ව ඕන....

  • @rasindugalagoda3394
    @rasindugalagoda3394 2 หลายเดือนก่อน +1

    Very interesting.. Thank you for all.

  • @DILZ5
    @DILZ5 2 หลายเดือนก่อน +1

    මේක බලලා එක argument එකක් දිනලා මුලු ජීවිත කාලෙම සතුට නැති කරවගන්නවද, ඔන්න ඔහේ හිටපු විදිහටම සැනසීමෙන් ඉන්නවද කියලා ස්වාමිපුරුෂයින්ට තීරණයක් ගන්න වෙයි.
    මීට එක්සත් බිරින්දෑවරුන්ගේ සංගමය.
    ප.ලි. අපිත් මේව අහනෝ හොඳේ. ඔයාල එක අඩියක් ඉස්සරහට තියදි අපි 10ක් තියලා.

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 หลายเดือนก่อน +7

    නියමයි... අද සුපිරියක් වෙයි වගේ ❤❤

    • @manjuantoninus
      @manjuantoninus 2 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම නියමයි superb ❤❤❤❤❤

  • @chiranthajayasinghe6487
    @chiranthajayasinghe6487 2 หลายเดือนก่อน +1

    Super, thanks so much

  • @thusitha842000
    @thusitha842000 2 หลายเดือนก่อน +1

    මම හිතන්නේ කරපු හොඳම වැඩසටහන

  • @dimindaguruge1277
    @dimindaguruge1277 2 หลายเดือนก่อน +4

    රනිල් මනාවම්ම රජතුමා ගැන කීව එක.

  • @ashendhanushka232
    @ashendhanushka232 2 หลายเดือนก่อน +1

    @Bruno
    Great discussion on the current topic!
    I’d suggest a future discussion on Narcissistic Personality Disorder (NPD), especially considering the behaviors of figures like Sajith and Gota. Dr. Ramani on TH-cam and her book 'It's Not You' are excellent resources for understanding NPD. This topic would be incredibly helpful for those dealing with NPD individuals in relationships, workplaces, and society.

    • @CodeWithDasun
      @CodeWithDasun 2 หลายเดือนก่อน

      I’m also interested in this topic! I’ve been researching it for a while. Did you know that Dr. Ramani herself is a psychopath? :D

  • @udarakeshan30
    @udarakeshan30 6 วันที่ผ่านมา +1

    Nice

  • @shehan.amarathunge
    @shehan.amarathunge 2 หลายเดือนก่อน +3

    නියම එපිසෝඩ් එක. ලංකාවෙ ෆැලසි යූස් කරන පොලිටීශියන්ස්ල ගැන කතා කරනකොට ඔයාලට රනිල්ව මෙන්ශන් කරන්න අමතක වුනා. මම හිතන්නෙ ගම්මන්පිලටත් වඩා රනිල් තමා ෆැලසි පප්ප​. ගොඩක් ෆැලසි ගැන නොදන්න අය මේ හේතුව හින්දම තමා රනිල් සුපිරි බුද්දිමත් කියල හිතන්නෙ ෆැලසි දාල වාද වලින් දින්නම​.

    • @CodeWithDasun
      @CodeWithDasun 2 หลายเดือนก่อน +2

      example එකකුත් දාන් හිටියා. ඒක මග ඇරුණා.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala 2 หลายเดือนก่อน +3

      අපේ චැනල් එකේ කරපු එපිසොඩ් එකේ ඒවා cover කලා

  • @user-rg4bu7oo3p
    @user-rg4bu7oo3p 2 หลายเดือนก่อน +2

    ❤❤❤ super 👌

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 2 หลายเดือนก่อน +1

    සූපිරියක්.

  • @hisharaperera678
    @hisharaperera678 2 หลายเดือนก่อน +8

    හොදයි හැබැයි මට මීට වඩා හොදට තේරෙනව science with ruchira channel එකේ එක එයා හොදට structure කරල හියල දෙනව

    • @lahirukekulandara7967
      @lahirukekulandara7967 2 หลายเดือนก่อน

      th-cam.com/video/1hV6L3wofUA/w-d-xo.html
      okath balanna

  • @darshamadhuranga3645
    @darshamadhuranga3645 2 หลายเดือนก่อน +1

    එනකන් බලන් හිටියෙ ❤

  • @playtimegost5616
    @playtimegost5616 2 หลายเดือนก่อน +1

    Bankoth tharka ❤❤❤❤

  • @hailyfernando
    @hailyfernando 2 หลายเดือนก่อน

    Superb job!

  • @Asitha23
    @Asitha23 2 หลายเดือนก่อน +2

    Ramuwa channel eketh thibuna fallacies gena hoda ekak

  • @nxt9222
    @nxt9222 2 หลายเดือนก่อน +1

    Pt 2 ekak ikmanata ona❤

  • @pt-ec4qq
    @pt-ec4qq 2 หลายเดือนก่อน +1

    Super

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 หลายเดือนก่อน

    Download කරන්න දීපියව්.....!!!😅

  • @Bandhu_k
    @Bandhu_k หลายเดือนก่อน +1

  • @jeshartstudio2467
    @jeshartstudio2467 2 หลายเดือนก่อน +1

    meka maru

  • @virajnilantha1043
    @virajnilantha1043 2 หลายเดือนก่อน +3

    අඩුකුලේ කතාව සමන්ත්‍රබද්‍ර කිව්වා ඒක ෆේස්බුක් එකේ වීඩියෝ තියෙනවා

    • @demunidesilva8328
      @demunidesilva8328 2 หลายเดือนก่อน

      "Najachcha vasalo hothi, najachcha hothi Brahmano"

  • @smartpythonguy7868
    @smartpythonguy7868 2 หลายเดือนก่อน +1

    best collaboration

  • @wimaladharmasooriya
    @wimaladharmasooriya 2 หลายเดือนก่อน +1

    1:14:13 සහෝදරයා නේද 😂🥴

  • @yasanthachinthana1987
    @yasanthachinthana1987 2 หลายเดือนก่อน

    මංජු නිශ්ශංක ,හර්ශ ඔය වැඩස්ටහන් දෙක අයිත් කලොත් ඒ දෙන්නම හිර වෙන්න පුලුවන් මරම විදිහට
    ඒත් මගෙ අදහස තර්ක වලින් සත්‍ය සොයා ගන්න හෝ ස්ත්‍ය මතු කර ගන්න බෑ පුද්ගලිකව තම තමාට තියන ප්‍රත්‍යක්ශය හැර වෙන කිසිම විස්දුමක් ඔනම විදිහකට අභියෝගයකට ලක් වෙනවා

  • @user-ns4ox5ol1j
    @user-ns4ox5ol1j 2 หลายเดือนก่อน +2

    තර්කාබාශ logic වලට කරා

  • @Sachith1985
    @Sachith1985 2 หลายเดือนก่อน +1

    SAMANTHA BADRA HIMIGE THARKA GANA VISHLESHANAYA KARANNA

  • @denukadissanayaka5514
    @denukadissanayaka5514 2 หลายเดือนก่อน

    1:14:36 Nagananda da?

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 2 หลายเดือนก่อน +1

    සුබ දවසක්

  • @sandeepadikkumbura
    @sandeepadikkumbura 2 หลายเดือนก่อน +2

    C O R A - කොර 👌

  • @ishubroo
    @ishubroo 2 หลายเดือนก่อน

    1:02

  • @hashankannangara8723
    @hashankannangara8723 2 หลายเดือนก่อน +1

    සිංහලෙන් තව මේ සම්බන්ධයෙන් කරපු කන්ටෙන්ට් හම්බුනේ නෑ කියනවනම් බෲනෝට රාමුව චැනල් එකේ කරපු තර්කාභාෂ වීඩියෝ එක මඟඇරිල වගේ.. ඒ වීඩියෝ එකත් බලන්න. Great content ✌

  • @ChamaraWeerasinghe
    @ChamaraWeerasinghe 2 หลายเดือนก่อน +1

    Fallacies AI walata damau....

  • @mrtiran2941
    @mrtiran2941 2 หลายเดือนก่อน +1

    🎉

  • @thanotorious7561
    @thanotorious7561 2 หลายเดือนก่อน +1

    May මාසයෙ(18) red yellow flags ltte symbols ඇරන් අතුරුදහන් සැමරීම කියන්නෙ ට්‍රැක් ලන්තෙ මෝඩ මිනිස්සු රවට්ටන විහිලුවක්, common sense.

    • @thanotorious7561
      @thanotorious7561 2 หลายเดือนก่อน

      may 18 කියන්නේ ෆැසිස්ට්වාදී ජාතිවාදී ත්‍රස්තවාදී සංවිධානයක් & නායකයෙක් පරාජය කරපු දවසට යොදාගැනීම. ට්‍රැක්ලන්තෙට ඒක අතුරුදහන් වුවන් සැමරීම උනාට ජාත්‍යන්තරයේ ප්‍රචාරය කරන්නේ tamil genocide day(WTF?) හැටියට. deමළ ජනතාව අතරෙ ප්‍රචාරය කරන්නෙ නායකයා සැමරීමක් විදිහට 🥴 නිකමෙට අප්‍රේල් 30 හිට්ලර් suicide කරගත්තු දවස german genocide day වගේ එකක් ලේබල් කරලා ජර්මන් කාරයො නාසි කොඩි ඇරන් අත උස්සගෙන සැමරුවොත් යුරෝපේ ඇමරිකාව නිකන් ඉන්නවද

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 2 หลายเดือนก่อน

    ඔයාල හෙන බයයි වගෙයි ........උත්තර දෙන්න අවස්ථාව නොදෙන

  • @gemununarangoda4847
    @gemununarangoda4847 2 หลายเดือนก่อน +1

    Logic krapu kale padam oyatika.. den amathakai

  • @hansaraperera744
    @hansaraperera744 2 หลายเดือนก่อน +1

    🔥🔥🔥

  • @emanside3519
    @emanside3519 2 หลายเดือนก่อน

    bruh 1:40😂

  • @mrtiran2941
    @mrtiran2941 2 หลายเดือนก่อน

    Classic ne bruno😂

  • @vinushasilva9179
    @vinushasilva9179 2 หลายเดือนก่อน

    හසා කෝ....

  • @pt-ec4qq
    @pt-ec4qq 2 หลายเดือนก่อน

    Me falsies ekin eka gana wadasahana gane karannako

    • @madushankachamara6219
      @madushankachamara6219 หลายเดือนก่อน

      බංකොලොත් තර්ක බලන්න

  • @tulanmanage7799
    @tulanmanage7799 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @RashmikaDivyan
    @RashmikaDivyan 2 หลายเดือนก่อน

    ❤❤

  • @eranda4807
    @eranda4807 2 หลายเดือนก่อน +5

    රාමුව

    • @virajnilantha1043
      @virajnilantha1043 2 หลายเดือนก่อน +2

      රාමුව කියන්නෙ ඇන්දීමේ අගරජු

    • @hashankannangara8723
      @hashankannangara8723 2 หลายเดือนก่อน

      ​@@virajnilantha1043ඒකට සාධාරණ තර්කයක් තියෙනව ද?

    • @lahirukekulandara7967
      @lahirukekulandara7967 2 หลายเดือนก่อน +1

      th-cam.com/video/1hV6L3wofUA/w-d-xo.html

  • @kumarapathirana9553
    @kumarapathirana9553 2 หลายเดือนก่อน +1

    මචං මේ වාගේ සාකද්චා යූටියුබ් කරන අයට නෙවෙ බලන අයට පැහැදිලිකරපල්ලා.. වටිනා මාතෘකා එක්ක රගපාන්නැතිව සාමාන්‍ය විදියට සරලව භාෂාව හැසුරැවනම් හොදයි.. හරියට ගෙදර නෝනට කතාකරනව වගේ...

    • @wimaladharmasooriya
      @wimaladharmasooriya 2 หลายเดือนก่อน +2

      මේකවත් තේරෙන් නෑ කියන්නේ එහෙනං, "කමක් නෑ අපි මාලිමාවට" ගගා කමෙන්ට් දාන අඩු මොලයෝ තමයි 😂

  • @prasanthaanthony397
    @prasanthaanthony397 2 หลายเดือนก่อน

    Red herring mmmm දැනගත්තු එක හොදයි හැමදාම කන්නෙ ඔක නිසා තමා 😂😂😂

    • @slvlogpodtalks
      @slvlogpodtalks  2 หลายเดือนก่อน

      😁😁😁😁😁

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 2 หลายเดือนก่อน

    ඔයාලට පුලුවන් නම් මාව සම්බන්ධ කරගන්න

  • @dissanayakaranjith4797
    @dissanayakaranjith4797 2 หลายเดือนก่อน

    mati amathi කියලා කියන ඒකත් ෆෙලසියක් නේද

  • @RashmikaDivyan
    @RashmikaDivyan 2 หลายเดือนก่อน

    Mage mole gatagahuna Dan lehana gaman😢

  • @sameeramadushanka5357
    @sameeramadushanka5357 2 หลายเดือนก่อน

    cringe

  • @giggav
    @giggav 2 หลายเดือนก่อน

    Aiban jvpekata kiyanne 8889 gana

  • @PouliVik
    @PouliVik 2 หลายเดือนก่อน +3

    විශේෂඥයෝ දෙන්නා ගෙන්නලා. 👍👍
    විශේෂඥයෝ උනාට පොඩ්ඩක් ගොඩ-විශේෂඥයෝ.

    • @tharindudeshanhimahansa
      @tharindudeshanhimahansa 2 หลายเดือนก่อน +6

      දෙයක් ගන්න තියේ නම් කෙනාගෙ Background එක නොබල ගන්න්න බලන්න. මොකද ඇකඩමික්ස්ලත් පිස්සු කෙලින කාලයක් මේක පරිස්සමෙන්.

    • @rashmikadewduni3120
      @rashmikadewduni3120 หลายเดือนก่อน

      ගොඩ විශේෂඥයෝ කියන්නෙ ඇයි?

    • @PouliVik
      @PouliVik หลายเดือนก่อน

      @@rashmikadewduni3120 ප්‍රාමාණික නොවන නිසා. කොහෙන් හරි බලලා

  • @raveenranadewa3175
    @raveenranadewa3175 2 หลายเดือนก่อน +1

    මොනාද බං මුං දෙන්න මේ කියවන්නෙ 😢

    • @thrtthrt7896
      @thrtthrt7896 2 หลายเดือนก่อน

      KoTtu,Nai,Pani etc

  • @shandisanayake3643
    @shandisanayake3643 2 หลายเดือนก่อน +1

  • @nishadh1981
    @nishadh1981 2 หลายเดือนก่อน