ඩුබායි සමාජයේ හැමදෙයක් පිටිපස්සෙම භයානක යමක් සිදු වෙනවා | Dark secrets of dubai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2024
  • Dark secrets of dubai
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    whatsapp channel - rb.gy/0mv5l5
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 328

  • @gihanwijerathne2976
    @gihanwijerathne2976 24 วันที่ผ่านมา +74

    මමත් වැඩ කරන්නෙත් ඩුබායි . කෘතිම ලෝකයක ජීවත් වෙන්න කැමති අයට ඇරෙන්න අපේ රටෙි මහ ගංඟා පටන් ගන්නා සමනළ කන්දෙන් පටන් ගන්න වතුර බිංඳුවක් තරමි වටින්නේ නෑ.
    කාලකන්නි දේශපාළුවෝ අපේ රටෙි බිහි නොවෙන්න ලෝකේ සුන්දරම රටයි.

    • @rosairodelester5989
      @rosairodelester5989 23 วันที่ผ่านมา +1

      ඇත්ත සහොදරයා

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา +1

      සමනල කනිද තිබ්බට කන්න නැතිතම්..?

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z 22 วันที่ผ่านมา +1

      ​@@Zzzzzzzza706ubata kanda dewalmada hoyanne.ara kiwwa gully bowsor 😅😅😅😅

    • @NayaniMadumali-gc4xu
      @NayaniMadumali-gc4xu 22 วันที่ผ่านมา

      Aththa

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 22 วันที่ผ่านมา

      @@user-dq5ft5pz1z අනේ හරකෝ තොපි තමයි ලංකාවට හෙනේ..

  • @user-tg6ix7ch5w
    @user-tg6ix7ch5w 24 วันที่ผ่านมา +152

    ඩුබායි හොද නගරයක් විශේෂයෙන් කියනවනං ලංකාවෙ අපිට ඩුබායි වලදි හම්බවෙන පලවෙනිම සතුරා තමයි ලංකාවෙම අපේ එවුන්. ලංකාවෙ එවුන් තරං සක්කිලි ඩුබායි වල තවත් නැ. ඩුබායි වල ලංකාවෙ කම්පනිත් තියෙනව ඒත් ගෙවන පඩිය සොච්චමක් අන්නිම සක්කිලි විදිහට සලකන්නෙ මෙහෙ එනවනං හොදට හොයල බලලා වරෙල්ලා මේ වීඩියෝවෙ කියන හැමදේම 200% හරි.

    • @prasadtharanga9220
      @prasadtharanga9220 23 วันที่ผ่านมา +4

      Wapurana de labei kollo😊

    • @vks12345678
      @vks12345678 23 วันที่ผ่านมา +1

      Agreed with experience bro!!!

    • @preshartstudio3565
      @preshartstudio3565 23 วันที่ผ่านมา +1

      Yes

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา +9

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

    • @hansanaAyash
      @hansanaAyash 23 วันที่ผ่านมา +1

      Sira kathawa

  • @sachintharupasena1230
    @sachintharupasena1230 22 วันที่ผ่านมา +29

    මාත් ඉන්නෙ ඩුබායි.. මේ කතාව 100% ඇත්ත.. ලේබර්ස්ලාට රජයෙන් කිසිම සැලකීමක් අවධානයක් නෑ වංචාකාරයන්ට ඕන හැටියෙ නාඩගමක් නටන්න පුලුවන්

  • @madushankaganegoda
    @madushankaganegoda 24 วันที่ผ่านมา +58

    ගොඩක් ස්තුතියි විශ්ව ලෝකය මමත් යන්න ඉන්නේ ඩුබායි ඔයා කිව්වා වගේ ඩුබායි විතරක් නෙවෙයි සෞදි, කුවේට්, භාරෙන්, ඔමාන්, කටාර් වලත් ඔය තත්ත්වය තමයි Accommodation නම් කියලා වැඩක් නැහැ පට්ට චාටර්

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 24 วันที่ผ่านมา +2

      විසිට නම් යන්න එපා ,Job visa එකක් නම් කමක් නෑ

    • @razeekhassim257
      @razeekhassim257 24 วันที่ผ่านมา

      Not only Dubai all G C C COUNTRIES are a hell in.a 10 to 12 ft room bunker beds 4 12 people in hard working conditions drug dealers a heaven for them illegal money Laundering never to be in these G CC COUNTRIES third world countries because of the financial crisis indian subcontinent for labourer medical factilies are zero levels a heaven for the rich & hell for the working class

  • @chathurangadilshan1102
    @chathurangadilshan1102 24 วันที่ผ่านมา +60

    බොරු කියල කියන්න බෑ..මෙ ඔක්කොම වගේ ඇත්ත

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

  • @dilshanNaeto
    @dilshanNaeto 23 วันที่ผ่านมา +16

    ලංකාවේ agency බල්ලොන්ට අහු වෙන්න එපා... ඔයාලාගේ education skills & talent එකක් තියෙනවා විතරක් එන්න...

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 24 วันที่ผ่านมา +31

    ඩුබායි කියන්නේ රටක් නෙමේ වානිජ දිස්ත්‍රීක්කයක් වගේ රට එක්සත් අරාබිඑමීර්රාජ්ය්‍ය.

    • @IrajAdithya
      @IrajAdithya 24 วันที่ผ่านมา +2

      ප්‍රාන්තයක් 😊

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 23 วันที่ผ่านมา +32

    ශ්‍රී ලංකාවේ අගය වටිනාකම දැනෙන්නේ විදෙස් ගතවී ඉන්න අයටයි. 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @Ushan_Don5
    @Ushan_Don5 24 วันที่ผ่านมา +81

    ඩුබායි කියන්නේ ලන්කාවේ වත්කම එක්ක බලද්දි සුපිරිම රටක් ඒ ත් ලන්කාවේ ලස්සනත් එක්ක එහෙම නෑ 👀💗

    • @LittlemefromFinland-ih9rb
      @LittlemefromFinland-ih9rb 24 วันที่ผ่านมา +6

      Dubai kiyanne ratak nemei

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 24 วันที่ผ่านมา +4

      👍🌹.. සිගපූරුවට .. ඩුබායි වළට බඩු සපයන්නේ ලංකාවෙන් .. ලංකාවේ සිංහල බඩු තමා උන්ට වැඩිම හම්බකරලා දෙන්නේ .. 👍🌹..

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 24 วันที่ผ่านมา +8

      නිදහසක් නැහැ කාන්තාවන්ට කැමති විදියට අදින්න එහෙම බලද්දී කොයි තරම් සල්ලි තිබ්බත් වැඩක් නැහැ

    • @INF_kane
      @INF_kane 24 วันที่ผ่านมา +2

      Uk එන්න අදහසක් නැද්ද 😹

    • @Ushan_Don5
      @Ushan_Don5 23 วันที่ผ่านมา

      @@BuddikaMadushantha-yx9bu ou ned

  • @madushankaganegoda
    @madushankaganegoda 12 วันที่ผ่านมา +2

    කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත මම දැන් ඇවිත් දවස් පහක් වෙනවා ඩුබායි වල කොම්පැණි එහෙනම් ගොඩක් පට්ට විදිහට චාටර් උපරිමයෙන්ම මරවලා වැඩගන්නවා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ දවස් 12කට කලින් ඩුබායි එනවා නම් හොදටම සිය දහස්වාරයක් හොදට හිතලා වරෙල්ලා මොකද මේ කොම්පැණිකාරයෝ උඹලාගේ පොත් අරන් හිරකරගෙන ඉන්නවා Accommodation නම් අන්තිමයි

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 22 วันที่ผ่านมา +8

    ලංකාව තරම් සුන්දර රටක් තවත් නෑ.මේ රටේ වටිනාකම තේරුම් ගන්න බැරව දේශපාලනය පස්සෙ ගිහින් රට විනාශ වෙන්න දෙනව කියන්නෙම අපි කොච්චර නිවටද😢

  • @NatureWonders709
    @NatureWonders709 24 วันที่ผ่านมา +20

    දකුනු ආසියාවෙ ශ්‍රමිකයොන්ගෙන් වැඩ අරන් ඕකුං රට දුවන්නෙ😂ගොඩගියෙ

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe 24 วันที่ผ่านมา +26

    2015 සිට මමද ඩුබායි යන එන කෙනෙක්....නමුත් ඩුබායි නරක නැහැ ...අපි නරක විදියට සිටියොත් ඩුබායි වල තැනක් නැහැ ....තමාගේ පාඩුවෙ ඉදියොත් හොඳම තැනකට යන්න පුළුවන්

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 24 วันที่ผ่านมา +2

      ඩුබායි විතරක් නෙවෙය් කොය් රටෙත් හොදට හිටියොත් හොදයි තමා

  • @IrajAdithya
    @IrajAdithya 24 วันที่ผ่านมา +12

    කුවේට් ,ඩුබායි,ඉරාක්,ජෝර්දාන් ,ඕමාන්,සවුදි ලෙබනන් කියන රටවල තත්වේ ඊටත් වඩා අවුල් ලෙබනන් ජෝර්දාන් ඉරාක් කියන රටවලට යන්න හිතනවානම් අනිවාර්යයෙන් දෙපාරක් හිතන්න අරාබි රටවල පහසුකම් හම්බවෙන්නේ ඒ රටවල පුරවැසියන්ට විතරයි මිනිස්සුන්ට කරන අසාධාරණයවලට මැදපෙරදිග රටවලට කවදා හරි ස්භාවධර්මය දඩුවම් දේවි

    • @EVIL.-YT893
      @EVIL.-YT893 23 วันที่ผ่านมา +1

      පලස්තීනෙට හම්බවෙන්න 😂😂

    • @sampathlalkumarasiri9167
      @sampathlalkumarasiri9167 21 วันที่ผ่านมา

      Same country jordan

  • @Lakshanbro123
    @Lakshanbro123 23 วันที่ผ่านมา +19

    මේක 100%ක් ඇත්ත. ලස්සන ගොඩනැගිලි ඇතුල අපායවල් වගේ. මිනිස්සු පුදුම දුකක් විදින්නෙ. 😢

  • @SherineJayasinghe
    @SherineJayasinghe 24 วันที่ผ่านมา +11

    නිකන් ටිකටි දුන්නා ත් i do not like to visit ,,,😱 පාරේ පොල්කටිටක් අරගෙන හිගා කනවා i never go there about the job 😱

  • @prasangaherath747
    @prasangaherath747 24 วันที่ผ่านมา +13

    ඩුබායි කියන්නේ බිස්නස් city එකක්... ඩුබායි airport එකට පැය 24ත් මදී..

  • @sachiyamoviesonline
    @sachiyamoviesonline 24 วันที่ผ่านมา +15

    ඉතා වැදගත් video එකක්. ඩුබායි කිව්වම ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා සුරපුරයක් කියලා. එහෙ ගිය අය විතරයි එහෙ ඇත්ත තත්වය දන්නෙ.

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

    • @rasheenharitha8998
      @rasheenharitha8998 19 วันที่ผ่านมา +2

      එහෙ නෙවෙයි bro කොහේ ගියත් unskilled අය ඕක තමයි තත්වේ මොකද මොනවත් බැරි එකා ලංකාවේ හිටියත් ඔච්චරයි

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 19 วันที่ผ่านมา +1

      @@rasheenharitha8998 great bro good idea
      Modayonta theren naha

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 19 วันที่ผ่านมา +1

      දන්න තරම තමා.. ඩුබායි ගැන මෝඩ යක්කු
      😂

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 19 วันที่ผ่านมา +2

      මෝයෙන්න අපායක්.. බුද්දිමතුන්ට සුර පුරයක්..😀

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 23 วันที่ผ่านมา +15

    අනිවාර්යයෙන්ම යකෝ ඔය මොකා මොනවා කොහොම කිව්වත් අපේ රට තරම් ලස්සන රටක් ලෝකයේ වෙන කොහෙවත් නැහැ බන්ලා, වැඩේ ඒක කුණු රටක් කරලා තියෙන්නෙත් අපේම සාමාන්‍ය පිස්සු ජනතාවයි, සක්කිලි දේශපාලුවොයි වෙන කවුරුත් නෙමෙයි යකෝ 😅🤣😂😅🤣😂😪😪😪😪😪😪!!!

    • @rasheenharitha8998
      @rasheenharitha8998 19 วันที่ผ่านมา

      ලංකාව කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ කිසිම දෙයක් කර ගන්න බැරි යැපුම් මානසිකත්වය ක් තියේන ජාතියක් නෙ ලංකාවේ ඉන්නේ මං දකින විදියට රටක් ලස්සන වෙන්නේ ඉන්න මිනිසුන් ගෙ behavior එක අනුව ලංකාවේ සුද්දො ආවොත් දන්නවා උන් ව හුරන් කනවා කියලා සුද්දො දාන video වලින්ම පේනවා

  • @wimukthihashan5
    @wimukthihashan5 24 วันที่ผ่านมา +13

    මම අත්දැකීම් කියන්නේ ඩුබායි වල ඇත්ත තත්වේ ලංකාවේ මුඩුක්කු වලට වඩා අන්තයි.වැඩ කරන එකත් ඉන්දියාවේ වැඩ කරනවා වගේ හැමතැනම ඉන්දියන් උන් නවාතැන් වලදි තමා ලොකුම ප්‍රශ්ණය.ආරක්ෂාව ප්‍රවාහනය අතින්නම් සැහෙන හොඳයි

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 20 วันที่ผ่านมา +1

      ​​@@Zzzzzzzza706රට ගියාම තම හිසට තම අතමය සෙවණැල්ල...කොමහරි තනියෙන් ගොඩනැගෙන්න බලන්න...ලංකාවේ වගේ ඉන්න බෑ..රට ඉන්න හැම ලංකාවේ අයටම උදව් කරන්න බෑ නේ...ලංකාවේ මිනිස්සු ගැන එහෙම හිතන්න එපා...කුහකයි කියලා...මිනිස්සු කියන්නෙ සමාජයක් හොද නරක දෙකම තියනවා...නරකයි කියන එකත් කුහකයි හොදයි කියන එකත් කුහකයි...මැද ඉඳලා හිතන්න...ගොඩක් අය රට රස්සාව කරන්නෙ යනෙ ලංකාවේ ඉන්න් බැරි නිසා මානසිකව අවුලෙන් ඉන්න නිසා...

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 24 วันที่ผ่านมา +1

    Thank you 👍

  • @SamanRathnayake
    @SamanRathnayake 21 วันที่ผ่านมา +5

    ඩුබායි වල තෙල් නෑ... Tourism වලින් දුවන්නේ

  • @AshikaKumar-rt3gm
    @AshikaKumar-rt3gm 24 วันที่ผ่านมา +1

    Thank you👍🏻❤️

  • @deeper6641
    @deeper6641 24 วันที่ผ่านมา +19

    මාත් මෙහෙ ඇත්තටම. Dubai city එකෙ විතරයි ඔය ලස්සන. ඉන් පිට නිකන් ඉන්දියාවෙ වගෙ. හැබැයි වැඩකාරයාට උඩටම යන්න පුලුවන් මහන්සි උනොත් ඉතින්

    • @wnoyel4481
      @wnoyel4481 24 วันที่ผ่านมา +2

      Yes

    • @madurangapinto5911
      @madurangapinto5911 24 วันที่ผ่านมา +2

      දැන් නම් ගොඩක් තැන්වල එහෙම නෑ... තල්ලුවක් නැතුව දැන් ගොඩක් තැන්වල දේවල් වෙන්නේ නෑ... නීතියත් කොලවලට විතරයි...

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 24 วันที่ผ่านมา +12

    කාටාර් වලත් මෙය වදියමයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 24 วันที่ผ่านมา +6

    බංගලි එහෙම වැඩ කරන්නේ අර බනිස් ගෙඩියක් කලා වතුර බීල මොන සැපක්ද

  • @stellaperera536
    @stellaperera536 24 วันที่ผ่านมา +2

    Dubai is a very good, if you get the right job in right way. Dubai is beautiful no two words

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 24 วันที่ผ่านมา +15

    මට නම් කිසි අව්ලක් නෑ UAE සුපිරි❤❤ ඕක එක එක්කෙනාට සාපෙක්ශයි.. තමන්ට ඕන නම් දියුනු වෙන්න පුලුවන්. නැත්තම් ලංකාවෙ මිනිස්සු වගෙ ඉරිසියා කර කර කුහක් කම් කර කර නෙගටිව් මයින්ඩ් එකෙන් ජීවත් වෙල නිකම්ම මැරිලා යන්නත් පුලුවන්. තීරනය තමන්ගෙ මනසෙ තියෙන්නෙ😅 දඩ ගහන්නෙ වරදකට. වරදක් නොකර හිටියාම හරි. අපෙ ලංකාවෙ මිනිස්සු හිතන්නෙ ලංකාව වගෙ නෙගටිව් වෙන්න ඕන කියලා අනිත් රටවල් ටිකත්. දියුනු වෙන්න මනස හදන මිනිස්සු එක්ක වැඩ කලාම ඔය අව්ල් නැහ. UAE වල නෙගටිව් නිව්ස් නැහ. මේ වීඩියෝ එකෙන් කරල තියෙන්නෙත් නෙගටිව් නිව්ස් ම උදෙ ඉදන් රැ වෙනකම් තියෙන රටක ඉඳන් දියුනු රටක ඇද කුද හියපු එක නෙ😂 ලංකාව දියුනු නොවෙන්නෙ ඕන් ඔය හේතු.. අපෙ රටේ තියෙන වැරදි අඩු පාඩු ටික මිනිස්සුන්ට දැනෙන්න වීඩියෝ එකකුත් කරමු විශ්ම ලෝකය එකෙන්. එතකොට ලංකාවෙ මිනිස්සු තමන්ගෙ ඇහෙ තියෙන පොල් පරාලෙ දිහා බලයි ද දකීද කියලා බලමු.😊 දියුනුවෙන්න හදන උගත් මිනිස්සු එක්ක ටිකක් ඉඳල බලන්න. ලයිෆ් එක වෙනස් වෙයි හොඳ වෙයි.. මට එ වෙනස ලංකාවෙන් ආවට පස්සෙ සෑහෙන දැනුනා.. අපෙ මිනිස්සු වගෙ කුහක නෑ මෙහෙ ඉන්න මිනිස්සු..

    • @calcules_lk
      @calcules_lk 23 วันที่ผ่านมา +1

      Dubai city eken eha Indian wage nadda? Tikak aprasannayi neda?
      Dubai wala nature ekath ehema nahane swabhawika lassanak naha
      Lankawa diyunu wena ekak naha mehe budhdhi galanaya nawathenakam

    • @user-eu1hy6oz2l
      @user-eu1hy6oz2l 23 วันที่ผ่านมา +1

      Deyak egenagena dubai yanna full fan ake inna puluvan

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan 23 วันที่ผ่านมา

      @@calcules_lk පෙනුම සහ කාලගුනය සාපෙක්ශව ලංකාව අති සුපිරි. හැබැයි ලංකාවෙ එවුන් වතුර සහ පරිසරය අපිරිසිදු කරනවා නේ.. වටිනකමක් නෑ.. ඔය කියන එක හරි. සමහර තැන් මෙහෙ අපිරිසිදු තැන් තියෙනව. ඒත් හරය සහ වැදගත් ටික නෙ ගන්න ඕනා. ලංකාවෙ වැදගත් කියල මොනාද අපට තියෙන්නෙ සහෝ... 😔

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan 23 วันที่ผ่านมา

      @@user-eu1hy6oz2l හරියට හරි. සල්ලි ටිකක් හොයාගන සැපේ නිදහසෙ ඉන්න තියෙන්නෙ

    • @calcules_lk
      @calcules_lk 23 วันที่ผ่านมา +2

      @@travelwithsandaruwanow, lankawe kiyala thiyenne ithin lassana than godak Horton plains, nuckles mountains loke jeyiwa wiwidhathwayen adhikama than 2 k top 50 list eke thiyenawa
      Ilagata itin issara minissu hadapu dadigama ath pahana, abhayagiriya, sigiriya, ritigala wage kaleta sapekshawa puduma hithena dewal tikak
      E arenna aluth dewal nam lankawe naha mukuthma Oya kiyana kathawa aththa , eath Mata lankawa gana dukai mehe nature ekath mehe inna ayata kisi ganak naha babarakanda diya alla uda, kikiliyamana ehema maarama lassanai Switzerland wage habai lankawe minissu e than winasha karanawa kiyana deyak ahanneth nathi minissu ithuru wenawa igena ganna ayata mehe thanak nathi nisa wenath ratawalata yanawa😓

  • @lahirudilshan3087
    @lahirudilshan3087 23 วันที่ผ่านมา +9

    වනචාරී හම්බ 🤢 රටවල් කවදාවත්, දියුණු සතුටින් ඉන්න පුළුවන් රටවල් වෙලත් නෑ කවදාවත් එහෙම වෙන්නෙත් නෑ 🎭.

  • @dilshanNaeto
    @dilshanNaeto 23 วันที่ผ่านมา +7

    මාත් කරන්නේ ඇමරිකානුවන් ස්කැම් කරන එක ඒ රටේ... 😢 මගේ රස්සාව එකයි... මං චීන බළල් අතකට අහු වෙලා ඉන්නේ 😢

    • @LakshiSilva
      @LakshiSilva 22 วันที่ผ่านมา +2

      Math hitiye ehema thama man visa iwara una masa deken man awa e nisa beruna 😢😢😢 mata dukai oyala gena

    • @evienleema101
      @evienleema101 22 วันที่ผ่านมา

      මොකද්ද ඒ කතාව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් ද

    • @LakshiSilva
      @LakshiSilva 22 วันที่ผ่านมา

      Gihin awane man den lankawe

    • @dhananjayaadhikari8836
      @dhananjayaadhikari8836 15 วันที่ผ่านมา

      A kiwwe ??

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 24 วันที่ผ่านมา +24

    ඩුබායි දැන් දුවන්නේ තෙල් වලින් නෙමේ ,සංචාරකයන්ගෙන්

  • @eror.yt2008
    @eror.yt2008 24 วันที่ผ่านมา +6

    1 st cooment

  • @ConfusedCondorBird-pp9ik
    @ConfusedCondorBird-pp9ik 18 วันที่ผ่านมา +3

    මෙහමයි ඉතින් නිකමට තැනක් නෑ තමයි.තමන් මහන්සිවෙලා ගේමක් ගැහුවොත් ගොඩ යන්න පුලුවන් සුපිරි රටක්.කාලන්නි වගේ නිකන් ඉදල ලොකු ලොකු හීන මවන්න බෑ තමයි.මගේ අය්යත් dubai wala අවුරුදු 10 වැඩ කරල තමන්ටම කියල එහේ වහනයක් ගත්තා.වපුරපු තරමට තමයි අස්වැන්න ඉතින්.අපි ඉතින් නිදානයක් උඩ වාඩි වෙලා ඉන්න හිගන්නු වගේ නේ.ආකල්ප.ඩිසිපිලීන්,තැනකට ගියාම හැසිරෙන්න ඕන කතා කරන්න ඕන විදිය අපේ උන් දන්නෙ නෑ. ඒකයි dubai ගිහින් ගොඩක් උන් ගූ වෙලා එන්නෙ. අනික එහේ නීති ගත්‍තම මොන ලොක්කට උනත් එකම නීතිය.මෙහේ උන් වගේ සල්ලි වලට දෙකට නැමෙන්නේ නෑ උන්.උන්ගේ quality යට උන්ට set වෙනවා නන් ගොඩ යන්න පුලුවන් .නැත්තන් නෑ.සල්ලිකරයට නෙමේ වැඩ්ඩෙක් නන් ගොඩ යන්න පුලුවන් එච්චරයි . 100 % perfect රටවල් නෑ. ඒ වගේම 100% perfect මිනිස්සුත් නෑ.මන් නන් හිතන්නේ self control එක මත තමයි මිනිස්සු උන්ගේ තැන් වල ඉන්නේ.ඒක නිසා අර රට මෙහෙමයි මෙහේ මෙහෙමයි ගගා වැලලෙන්නේ නැතුව තමන්ගේ ගමන ගියොත් හරි.මොකද වපුරපු තරමට තමයි අස්වැන්න 🙂🙃

  • @SDN89503
    @SDN89503 22 วันที่ผ่านมา +4

    හැම රටකම ඉන්න මිනිස්සු ඇත්ත තත්වෙ කියනවා නම් තවත් අහිංසක කොල්ලො සල්ලිත් නැති කරගෙන දුක් විදින්න ඔය රටවල ට එන්නෙ නැහැ .ඔය වගේම ඉතාලිය ගැනත් ඇත්ත තත්වෙ කිව්වා නම් ගොඩාක් වටිනවා.තව එකක් ලෝකෙ කොහේ හිටියත් පරිස්සමෙන් ඉන්න ඕනෙ ලන්කාවෙ සමහරු අපේම රටේ උන්ගෙන් .ඒ තරම්ම එපාම කරපු ජාතියක්

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 21 วันที่ผ่านมา +2

      කිසිම මැදපෙරදිග රටකට bike riders ලා හැටියට නම් වැඩට යන්න එපා

  • @INF_kane
    @INF_kane 24 วันที่ผ่านมา +4

    ඩුබායි අරාබි කියන්නෙ තනිකර නීති හැබැයි US , UK , Japan , koria එහෙම නෑ පිට රටවල් වල මිනිස්සුන්ට උන් ගරු කරනවා ආදරෙ කරනවා ❤

    • @EVIL.-YT893
      @EVIL.-YT893 23 วันที่ผ่านมา

      සිරා

  • @user-ct6hu5dj2e
    @user-ct6hu5dj2e 24 วันที่ผ่านมา +9

    මමත් හිටියේ ඩුබායි, ලංකාවේ අයව විශ්වාස කරන්න එපා ඒ රටේ ඉන්න, යන්න ඉන්න කෙනෙක්ට කියන්නේ,හිතල බලන්න.අමාරුවේ වැටෙන්න තියන අවස්ථාව වැඩිය.

  • @TimeWasting00
    @TimeWasting00 24 วันที่ผ่านมา +5

    දැන් දැන් විඩියො වල ගන්නම දෙයක් නෑ, ගොසිප් චැනල් වගේ ටොෆික් එකක් වෙනම එකක්, ඇතුල වෙනම එකක්

  • @hasiWills1021
    @hasiWills1021 24 วันที่ผ่านมา +13

    Dubai දැඩි නීති තිබුනට sihgappor වල තත්වෙට එන්න බැ ඒ අතින්

    • @MABCAZZ
      @MABCAZZ 24 วันที่ผ่านมา +1

      lankawa wage wenawa kiyala haduna singappor

    • @step0203-gv7kb
      @step0203-gv7kb 24 วันที่ผ่านมา

      ඇයි ඒ

    • @step0203-gv7kb
      @step0203-gv7kb 24 วันที่ผ่านมา

      ​@@MABCAZZ ඇයි ඒ. මොකක් ද හේතුව

    • @hasiWills1021
      @hasiWills1021 24 วันที่ผ่านมา

      @@step0203-gv7kb 1. සිංගප්පුරුව සම්පූර්න රටක් සහ ඒකේ සියලු පුරවැසියන් ස්ථාවර ආර්ථිකයක ඉන්නවා.( ඩුබායි එ තත්වේ නැහැ)
      2. නීති පද්ධතිය දඬුවමින් එහා ගිය බුද්ධිමත් සහ තාක්ෂනික එකක්.

  • @ishanishan4011
    @ishanishan4011 24 วันที่ผ่านมา +18

    Visit visa walin nm dubai enna epa 😢api visit avilla kelawagena inne mehe job na visit visa gahala dubai walata ekkm avilla laksha ganan padi aran denawa kyl gennana eun kynne eth avilla baluwam ewa okkoma boru visit visa ena ayata kann bonna na job na maha parawal wala gas yata nidan innawa minissu wathura vitharak bibi e nisa dann adunana kenekta wath visit visa walin dubai nm enna denna epa naya wela dubai awa,kynne mulu jeevithem iwarai 😢😢😢😢

    • @hansanaAyash
      @hansanaAyash 24 วันที่ผ่านมา +1

      Ou eeeta passe dubai hoda na kiyanna epa

    • @hansinijayarathna2385
      @hansinijayarathna2385 24 วันที่ผ่านมา +1

      Malaysia walath oya jawarama karanawa lankawe minissuma

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 20 วันที่ผ่านมา

      ​​​@@Zzzzzzzza706 ලංකාවේ ගොඩක් අය රට යන්නේ එ රටට Studen visa හරි Visit visa හරි Skill Visa යන අය දශම ගානක්...ඕහොම වෙනවා ගොඩකට...ගොඩකට ඔහොම වෙනවා කියන්නේ ඉතින් එක ඩුබායි හොද නෑ කියලා කියන්නේ...එක ඉතින් ලංකාවේ මිනිස්සු ගේ වැරැද්ද...

  • @NatureWonders709
    @NatureWonders709 24 วันที่ผ่านมา +6

    අර කුවේට්වල ගින්නක් වෙලා මැරුන නේඩ මේ ලගදි ශ්‍රමිකයො බරගානක්😢

  • @yasithpranama2915
    @yasithpranama2915 24 วันที่ผ่านมา +3

    Dominican republic gana video ekak genna

  • @lahiruashen6326
    @lahiruashen6326 24 วันที่ผ่านมา +8

    විසිට් විසා වලට ගිහින් රස්සා යන්ට ඒපා....

    • @nmm5281
      @nmm5281 19 วันที่ผ่านมา

      ai a

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 24 วันที่ผ่านมา +8

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 24 วันที่ผ่านมา +7

    මරු අයියෙ ❤❤❤

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 22 วันที่ผ่านมา

      අයියා දැකල තියෙනවද ?

    • @ThinethThathsara-he3by
      @ThinethThathsara-he3by 22 วันที่ผ่านมา

      @@Zzzzzzzza706 මන් කිවුවේ ඒ වීඩියෝ එක මරු කියලා

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 20 วันที่ผ่านมา

      @@ThinethThathsara-he3by මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

  • @Dubaimoniyoo
    @Dubaimoniyoo 24 วันที่ผ่านมา +6

    මෙහෙ ඉන්න උන් පුදුම දුක් විදින්නේ සල්ලි වලට. හිගන්නෝ ගොඩක් ඉන්නේ. මරවාගෙන වැඩ ගන්නවා පඩි නෑ.

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 24 วันที่ผ่านมา +3

    හොඳ වීඩියෝවක් 🤎

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 20 วันที่ผ่านมา +2

    රට ගියාම තම හිසට තම අය්තමය සෙවණැල්ල...කොමහරි තනියෙන් ගොඩනැගෙන්න බලන්න...ලංකාවේ වගේ ඉන්න බෑ..රට ඉන්න හැම ලංකාවේ අයටම උදව් කරන්න බෑ නේ...ලංකාවේ මිනිස්සු ගැන එහෙම හිතන්න එපා...කුහකයි කියලා...මිනිස්සු කියන්නෙ සමාජයක් හොද නරක දෙකම තියනවා...නරකයි කියන එකත් කුහකයි හොදයි කියන එකත් කුහකයි...මැද ඉඳලා හිතන්න...ගොඩක් අය රට රස්සාව කරන්නෙ යනෙ ලංකාවේ ඉන්න් බැරි නිසා මානසිකව අවුලෙන් ඉන්න නිසා...

  • @desilvachandima3750
    @desilvachandima3750 24 วันที่ผ่านมา +2

    ලෝකයේ හැම දේම වෙනස් වන යතාර්ථයට ඔය කොයි රටත් යටත් .ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමනයි .

  • @malizaperera
    @malizaperera 24 วันที่ผ่านมา +1

    My pov is this not an issue with UAE it’s issue people who gone work for ground level . Same issue having in UK AND FRANCE . Some people life worse than UAE .
    So always wise and having proper education background to work in such countries.

  • @preshartstudio3565
    @preshartstudio3565 23 วันที่ผ่านมา

    1000% correct

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

  • @asokatissakumara3179
    @asokatissakumara3179 24 วันที่ผ่านมา +7

    ඩුබායි බ්‍රිටිෂ් කොලනියක් වෙලා තිබුණේ නෑ ,,,,,

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

  • @neethasolaman159
    @neethasolaman159 22 วันที่ผ่านมา

    Dubai is soo beautiful country I'm been five years if u have education u will get good job and happiness but in the world soo many woman are going to be quickly rich easy way that's why they are sleep with men's also not country problem u should about that's it's

  • @user-ie7ub4jy6c
    @user-ie7ub4jy6c 24 วันที่ผ่านมา +1

    Hi ❤❤❤

  • @buddhikagayan4720
    @buddhikagayan4720 24 วันที่ผ่านมา +1

    mama Singaporuwe hitiya inna ten o ya wage tamai kisi wenasak nehe..

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 24 วันที่ผ่านมา +6

    කොයි රටෙත් හොඳින් හිටියොත් හොදයි මම අබුඩාබි හරිම ආදරේ යි හැමදාම ඉන්න ආසයි නීතිය හරියට වෙනවා හොර වීසා ගියාම සල්ලි ඉක්මනින් හොයන්න ගියාම ගැලපෙන ජොබ් එහෙකට යන්න මේ ජරා වැඩ ගොඩාක් වෙන්නේ පිටින් එන මිනිස්සු නිසා

  • @Cjmusichub
    @Cjmusichub 24 วันที่ผ่านมา

    💯

  • @sisirakumara753
    @sisirakumara753 24 วันที่ผ่านมา +5

    Oya hosata goyala baluwoth hodai video karanna esara

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 24 วันที่ผ่านมา

  • @udayakumarawijewickrama5466
    @udayakumarawijewickrama5466 23 วันที่ผ่านมา +2

    සුපිරියි..නියමයි කියන සෙට් එක අනිවාර්යයෙන්ම ටික් ටොක් 😂😅😊

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

  • @Noeelaminsrilanka
    @Noeelaminsrilanka 21 วันที่ผ่านมา +2

    මේ විඩීයෝ කියන දේවල් වලින් 50% ක් සත්‍ය නොවෙයි.මම දැන් අවුරුදු 20ක් ඩුබායි.ඩුබායි පාලකයො මෝඩයෝ නෙවෙයි

  • @tipsandtricksforlife3418
    @tipsandtricksforlife3418 24 วันที่ผ่านมา +8

    ඩුබායි වල තෙල් මත යැපෙන රටක් නෙමෙ උඩ බලන්ද වීඩියො හැදුවෙ 😅

  • @damai4603
    @damai4603 15 วันที่ผ่านมา +1

    ඩුබායි කියන්නෙ අල්කයිඩා (මත්ද්‍රව්‍ය ජාවාරම් ) සුපිරි ම තො තැන්න කලු සල්ලි එම මුදල එහෙම නැතුව රටෙ සම්පත් වලින් දියුනු වුන රටක් නොවෙ

  • @NatureWonders709
    @NatureWonders709 24 วันที่ผ่านมา +8

    ලංකාව තෙල් ගේන්නෙ ගොඩක්ම UAE තමා😂
    ශ්‍රමිකයොන්ගෙන් ලැබෙන ඩොලර් වලට වඩා යන්වා😂

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 24 วันที่ผ่านมา

      නෑ රුසියාව තෙල් ගේන්නෙ

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

  • @user-ye7vg7yf7c
    @user-ye7vg7yf7c 24 วันที่ผ่านมา +3

    Dubai Nam echchara lassana ne Abudhabi Nam harima lassanai. Hebei Muslim ratak unath ganika jawarama Nam hondata karanawa.

    • @step0203-gv7kb
      @step0203-gv7kb 24 วันที่ผ่านมา

      ආවොත් contact කරලා දෙන්න පුළුවන් ද

  • @user-fh6ib6dv6s
    @user-fh6ib6dv6s 24 วันที่ผ่านมา

    Awanka atta jarawa kana ratak

  • @erandidissanayake9645
    @erandidissanayake9645 5 วันที่ผ่านมา

    Agreed 100% it is true

  • @wasanakumari4363
    @wasanakumari4363 24 วันที่ผ่านมา +1

    Awaga viswa ලෝකය ❤️❤️❤️❤️👍👍👍👍👌👌👌😘😘😘

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

  • @pererastores9509
    @pererastores9509 23 วันที่ผ่านมา +4

    ඇත්ත වහලා බොරුව උලුප්පලා පෙන්නන්න එපා බන් ....
    කොහොමත් ගොබ්බ voice ගෙනල්ලා විශ්ම ලෝකය කාලා තියෙන්නේ .....🤮🤮

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 23 วันที่ผ่านมา +3

    බලාන ගියාම කොරියාව කියන්නෙ කොචිචර හොද රටක්ද

    • @aurora0534
      @aurora0534 22 วันที่ผ่านมา

      😹😹😹

    • @diretdisco
      @diretdisco 17 วันที่ผ่านมา

      Hodai hodai

  • @sandaruwanudayanga1558
    @sandaruwanudayanga1558 20 วันที่ผ่านมา

    ඇත්ත

  • @shanweerage4164
    @shanweerage4164 10 วันที่ผ่านมา

    ඇත්ත 😐

  • @redEXwheel797
    @redEXwheel797 17 วันที่ผ่านมา

    සතුව වැලි පාක් එකේ ඉදන් බලන්නෙ... යකො මන් මෙහෙට ආදරෙයි බන් ❤

  • @raviduranal
    @raviduranal 24 วันที่ผ่านมา +1

    Mage ayyath inne dubai habai 😮

  • @IrajAdithya
    @IrajAdithya 24 วันที่ผ่านมา +9

    මැදපෙරදිග ගොඩක් රටවල තත්ත්වය ඕක තමා

  • @rajidu5268
    @rajidu5268 24 วันที่ผ่านมา

    Dubai wala thel thiyenawada

  • @MR.D12159
    @MR.D12159 24 วันที่ผ่านมา

    USA genath video ekk one

  • @ARTWIX-mf9dj
    @ARTWIX-mf9dj 24 วันที่ผ่านมา +1

    2nd comment

  • @nihaldassanayake9931
    @nihaldassanayake9931 21 วันที่ผ่านมา

    Don't measure from on incident. Dubai is a great nation if you want to work and save money. There are few companies who ignores their workers and their benifits. however many companies treat their staff wery well .Its all depend on where you work.
    Its a safe country well managed, well maintained city
    I lived and work 18 years and I did not find any negaive as you mention in thie video. Local nationals are kind and helpfull one should not critizeis a nation .they develped within 40 years due to proper leaders who loves their country. They did not had 2500 years culture less natural income except oil .however they are weise enough to build their nation to top most best country in the Middle East "Mabruk Emirates"

    • @vish9562
      @vish9562 13 วันที่ผ่านมา

      Well said👍

  • @tipsandtricksforlife3418
    @tipsandtricksforlife3418 24 วันที่ผ่านมา +4

    වීඩියො එක්කට එකක් පරස්පරයි

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j 24 วันที่ผ่านมา

    සොබාදහම වෙනස් කිරීම විනාශ KARI දෙයක්

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 24 วันที่ผ่านมา +3

    👍🌹.. සිගපූරුවට .. ඩුබායි වළට බඩු සපයන්නේ ලංකාවෙන් .. ලංකාවේ සිංහල බඩු තමා උන්ට වැඩිම හම්බකරලා දෙන්නේ .. 👍🌹..

    • @EVIL.-YT893
      @EVIL.-YT893 23 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @GamithMadumal
    @GamithMadumal 4 วันที่ผ่านมา

    අවුරුදු පහක් හිටියා සක්කිලි පිරුනු රටක් පිහිපිට අපායක්ම තමයි සමාජජාල වල පෙනෙන දේවල්වලට එහා ගියගොඩක් දේවල් එහේ වෙනවා

  • @user-lm2on2ph3m
    @user-lm2on2ph3m 23 วันที่ผ่านมา

    Not only Dubai ,USA CANDA ITALY AUSTRALIA EVEN SAME

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 22 วันที่ผ่านมา

      Never no

    • @diretdisco
      @diretdisco 17 วันที่ผ่านมา +1

      Indian karayo yanne koheda a ratawal iwaray australia wala indian ayata loku piliganimak na
      Canadawa indiawa wela 😂

  • @lkshnirusha
    @lkshnirusha 22 วันที่ผ่านมา

    මිස්ටර් ටී නොහොත් සාතන් මපොගෝ ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @user-ui7em6ro5h
    @user-ui7em6ro5h 24 วันที่ผ่านมา

    Api ennath dubai danata katawa hariyatama ari🎉

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

  • @sarangachampika6076
    @sarangachampika6076 24 วันที่ผ่านมา

    lokaye hamotama thamange rate pahsuven jeevath venna labeva.

  • @nihalruwandeniya8255
    @nihalruwandeniya8255 24 วันที่ผ่านมา +3

    ඩුබායි වල නම් කණිජ තෙල් නෑ බ්‍රෝ,

    • @thasansithsara7565
      @thasansithsara7565 24 วันที่ผ่านมา

      UAE ගැන ඒ කිව්වේ

  • @user-DRv91
    @user-DRv91 23 วันที่ผ่านมา

    Hemadema ett newi bosa boru dannepa minissu godk enn baln inno hari widihata en onima knekta hoda country ekk එච්චරයි ❤

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 24 วันที่ผ่านมา +5

    Dubai gana dewarak hithanna one na anee.bankoloth rate kala bila athal eke inne mukuth nohithaa apii 👀😂✋ithuru tikak nohitha chande dila muladi kiuwa wage job ehema karanna api dubi yamuu ❤👀😂😂😂

    • @Zzzzzzzza706
      @Zzzzzzzza706 23 วันที่ผ่านมา

      මුණ හංගගෙන 2.3M subscribers එක්ක බොරු ප්‍රචාර යවල මිණිස්සු නොමග යවන්න එපා.. මොන විදිහටද ඩුබායි දකින්නේ unskilled people ලෝකේ කොහෙ ගියත් අඩු සැලකිලි තමයි.. මම අවුරුදු 15ක් ඩුබායි ඉන්නේ පහල සිට ඉහලට රැකියා ගොඩක නියත උනා.. ඔය කියන තරම් ඩුබායි නරක නැහැ මුන හංගගෙන බොරු කියන විස්ව ලෝකයක් තරම්.. කොහෙන් හරි හොයා ගත්ත පිනිතුර ටිකක් අමුනල බොරැ කියල මිණිස්සු අන්දන්න එපා.. TH-cam සල්ලි හොයන්න..
      ලංකාවෙ මිනිසුත් ඉතින් මොනව කිව්වත් පිර්‍ලගන්න ජාතියක් නිසා මුංට ලේසියි අන්දන්න.. ලංකාවට කෙලවන්නේ මේ නිසයි..

  • @lakshanlashitha5976
    @lakshanlashitha5976 20 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත කියන විඩියෝ එකක්

  • @mishandeshanga3973
    @mishandeshanga3973 4 วันที่ผ่านมา

    මේක සම්පූර්න ඇත්ත කතාවක් ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනෙ ලංකාවෙ පකයින්ගෙන්. කාමරයක් අඩි දහයයි දහය රුපියල් පනස් දාහක් එකම කාමරේ 5ක් 6ක් ඉන්නවා ඔක්කොටම හපං බංගලියොයි පක්කොයි ටෞකන්ඩ ගන්දස්සාරේ බෑ හුත්තලා ගාව. අනික උංගෙ කියවිල්ල. ඊයා මගෙ බල්ලවත් යන්නෙ නෑ ආයේ.

  • @asokatissakumara3179
    @asokatissakumara3179 24 วันที่ผ่านมา +2

    ඩුබායි වල තෙල් නැතෝඕඕ,,,,

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 19 วันที่ผ่านมา +1

    හරි හරි ඔයා කලබල වෙන්න එපා මේ ලෝකය ගොඩක් කල් පවතින්නේ නැහැ

  • @shanakaherath2872
    @shanakaherath2872 5 วันที่ผ่านมา

    Dubai doesn't have crued oil. They made the fortune mostly from an open tax-free economy.

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e 23 วันที่ผ่านมา +1

    හීන වලට පනදුන්නු රට ❤❤❤ dubai

  • @user-tb3bk1co6b
    @user-tb3bk1co6b 24 วันที่ผ่านมา

    සොබා ධර්මය කෘතිම වෙනස් කරන්න ගියහම ඔහොම වෙනවා..

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 24 วันที่ผ่านมา +1

    Sri Lanka is a land of political Martins.

  • @sltiktokgirl1548
    @sltiktokgirl1548 24 วันที่ผ่านมา

    Mm dubai inne oya kiyanne athama katawa

  • @user-ve5cq4ew9e
    @user-ve5cq4ew9e 24 วันที่ผ่านมา

    Labor kenek vidiyt enn hoda ratak newei.eka api athdakimen dnnw

  • @manulahewage4858
    @manulahewage4858 23 วันที่ผ่านมา

    dan dubai duwanne thel walin newei. eyala mehema dubai haduwema thel iwara unama gemak gahanna