ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර ගැන ඇග කිලිපොලා යන කතාව |Story of SapthaKanya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2024
  • Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    whatsapp channel - rb.gy/0mv5l5
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 115

  • @oliviaferandes4297
    @oliviaferandes4297 หลายเดือนก่อน +146

    මම කතෝලික මම කවදාවත් සිරිපාදේ ගිහින් නෑ දවසක මම කොහොමහරි යනවා 🙂✝️❤

    • @shehanshamisu2186
      @shehanshamisu2186 หลายเดือนก่อน +16

      ආආආ අවදාන ගනිකාව ගොඩ කාලෙකින් නෙ

    • @janakanuwan7124
      @janakanuwan7124 หลายเดือนก่อน +6

      Aaath එනවා

    • @roshanrasika9774
      @roshanrasika9774 หลายเดือนก่อน +4

      Godak hodai. Gihin wandana karala Enna. Budurajanan wahansege Sri paadaya.. pin res wenawa..🙏🙏

    • @buddhipriya8044
      @buddhipriya8044 หลายเดือนก่อน

      @@shehanshamisu2186ai e bainne

    • @mandivpathirana5470
      @mandivpathirana5470 หลายเดือนก่อน

      ​@@shehanshamisu2186pissek da bn , oluwa wadunada?

  • @kamithagunarathna6421
    @kamithagunarathna6421 หลายเดือนก่อน +14

    කතාව දන්නවා උනත්, විශ්ම ලෝකයෙන් මේ කතාව අහන්න ගොඩක් කල් බලාගෙන හිටියා. සුපිරි!🥰🥰🥰

  • @Nimesh5030
    @Nimesh5030 หลายเดือนก่อน +23

    🇱🇰වංචා , දූෂණ, හොරකම් ,මැරකම්, ජාරා වැඩ කරන හැමෝම ඉක්මනට තුරන් වී අසිරිමත් ශ්‍ර්‍රි ලංකාවක් උදා වේවා!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo หลายเดือนก่อน +34

    අපේ ගමේගුවන් අනතුර සියැසින් දැකපු එක් පුද්ගලයෙක් එම ගුවන්‍ යානයේ අනුරුවක් නිර්මාණය කර තිබෙනවා .

    • @clarkkent-8411
      @clarkkent-8411 หลายเดือนก่อน +2

      අම්මො මාර වැඩේ නේ

  • @muthuperera6244
    @muthuperera6244 หลายเดือนก่อน +12

    ගිය අවුරුද්දෙ අපි මස්කෙලියට යන මගදි බලන්න ලැබුන. ගොඩක් ලස්සන තැනක් ඒත් දුක්බර කතාවක්

  • @oliviaferandes4297
    @oliviaferandes4297 หลายเดือนก่อน +19

    මිය ගිය සියලු දෙනාටම දෙවියන්ගේ පිහිටයි නැවත කෙදිනකවත් මෙවැනි අනතුරක් නොවේවා 😥

  • @CarHub-zn8jk
    @CarHub-zn8jk หลายเดือนก่อน +19

    ලංකාවේ ඉපදිලත් තම සිරිපාදේ ගිහින් නැති මම😔

    • @tomjoy6517
      @tomjoy6517 28 วันที่ผ่านมา

      Ow bn mama catholic mamath kawadawath gihin na....😢❤

  • @DN-Travel
    @DN-Travel หลายเดือนก่อน +16

    Air craft එකෙන් කටුනායක ඉදන් aircraft එකට තියෙන Nautical Miles ප්‍රමානය නිවරදිව පෙන්නල නෑ. ඒකයි මෙම අනතුරට ප්‍රබලම හේතුව. මේකෙ full video එකක් තිබුන 😊

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 หลายเดือนก่อน +18

    මේ ටයර් එක තියෙන තැන තිබෙන්නේ මස්කෙළිය පොලිස් ස්ථානය නෙමෙයි නෝර්ටන්බ්‍රිජ් පොලිස් ස්ථානය,
    මේ සිදුවීම අලලා ගැයෙන ගීතයක් තියෙනවා ඇන්ටන් ජෝන්ස් මහත්තයාගේ

    • @CraftwithHIMA...
      @CraftwithHIMA... หลายเดือนก่อน +3

      සිංදුව, 'කන්දෙ හැපුනා මහ වනන්තරේ'
      අහන්න ආසා කෙනෙක් ඉන්නවානම් සර්ච් කරලා බලන්න.❤

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 หลายเดือนก่อน

      @@CraftwithHIMA... ඔව්.මං අහලා තියෙනවා

    • @DimuthuSampath-qz6yv
      @DimuthuSampath-qz6yv 23 วันที่ผ่านมา

      ​@CraftwithHIMTA...Thank you

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 28 วันที่ผ่านมา +2

    මේ හැම ගැටලුවකටම විසදුම් හොයා ගත්තා.......මේ අනතුරට හේතුව කාර්මික දෝශයක්.......

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika หลายเดือนก่อน +8

    ජල විදුලි බලාගාරෙ ලයිට් ඈතට පේන්න ඇත්තේ.එයා හිතන්න ඇත්තේ airport එකේ ලයිට් කියලා වෙන්න ඇති. 😢

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT หลายเดือนก่อน +7

    අපේ ගම ගැන විඩියො එකක් කරාට ගොඩක් thankyou ❤ ඕක මහ දුක හිතෙන කඳුලු කතාවක් බන් 😢

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha2011 หลายเดือนก่อน +5

    මාත් සිරී පාදේ යන්න ආසයි❤🎉

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 หลายเดือนก่อน +6

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @wasanakumari4363
    @wasanakumari4363 หลายเดือนก่อน +4

    විස්ම ලෝකය ❤❤❤❤👌👌👌👌👌👍👍👍😘😘😘😘

  • @WmSasindadasun-vn2uh
    @WmSasindadasun-vn2uh หลายเดือนก่อน +11

    අපේ පැත්තෙ ඕක හැප්පුනෙ😪😪

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya หลายเดือนก่อน +5

    මං කලින් මේ වීඩියෝවත් කලින් බලලා තියෙනවා

  • @SubashiniJayasundara
    @SubashiniJayasundara หลายเดือนก่อน +4

    good vedio

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha2011 หลายเดือนก่อน +2

    Video එක සුපිරියී❤❤🎉🎉

  • @piyumisangeetha2389
    @piyumisangeetha2389 หลายเดือนก่อน +5

    කතෝලික උනාට යන්න ඒකට කමක් නෑ 😊😊😊😊😊

  • @ravinduhasanga8229
    @ravinduhasanga8229 หลายเดือนก่อน +3

    Thanks ❤

  • @nishamx2
    @nishamx2 หลายเดือนก่อน +3

    තව ගොඩක් කරුණු එකතු වෙන්න ඕනේ
    ගුවන් අනතුරක් සම්බන්ධය හොඳම රිපෝර්ට් එකක් ලෝකෙට දුන්නෙත් සප්ත කන්‍යා අනතුර dc8 ගුවන් යානාවේ තිබ්බ දත්ත පද්ධතියේ දෝෂයක් තමා මූලික හේතුව
    1 DC08 ගුවන් යානාවේ සැබෑ නියමුවන් නෙමෙයි එදින ගුවන් යානාව පදවන්නේ
    2 එදින ගුවන් යනා පදවපු නියමුවන් ම යානය දත්ත පද්ධතිය ගැන දැනුවත් වී නැත
    මේ වගේ ලෝකෙන් දරුණු අනතුරු සිද්ධ වෙලා තියෙනවා වාර්තා හා දත්ත අනුගමනය නොකිරීමෙන්

    • @wishmalokaya1
      @wishmalokaya1  29 วันที่ผ่านมา +4

      බොහොම ස්තුතියි... එදා යානය පැදවීමට හිටපු නියමු හා ගුවන් සේවිකා කාර්ය මණ්ඩලයට පෙර දිනයකදී සිදු වූ ආහර විෂ වීමක් හේතුවෙන් යානය ගෙනයාමට නොහැකි වූ බවට තොරතුරු ලැබී තිබුණා.

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 28 วันที่ผ่านมา

    Presentation & voice really excellent!

  • @user-eb2zr1ck2k
    @user-eb2zr1ck2k หลายเดือนก่อน +8

    ඕකේ ඔයිට වඩා ලොකු කතාවක් අහල තියෙනවා.... යනයේ ඩොප්ලර් පද්දතිය මාරු කරන්න ඕන නිසි කාලයේ නෙදර්ලන්තය ඒක කරලා නෑලු.... ඒ අනුව දුර ගණනය වැරදිලා කියනවා. අනික වෙනද ඒ පාරේ යන මුළු කාර්යමණ්ඩලයම බඩේ අමාරුවක් හැදිලා වෙනස් කරලා අලුත්ම කට්ටියක් ළු ගිහින් තියෙන්නේ

  • @TharunFernando-qc6iv
    @TharunFernando-qc6iv หลายเดือนก่อน +2

    Mama ✝️ and ape paule kattiyam April maye Sri pade giya balanna. Mama aye anva ape kollo set ekath ekka mage yaluvo kavadavath gihila nalu😢 ehinda mama eyala va ekkan yanva

  • @user-xs6zs1gs3e
    @user-xs6zs1gs3e หลายเดือนก่อน +1

    බුදු සරණයි !❤❤

  • @DanushkaSenanayaka
    @DanushkaSenanayaka หลายเดือนก่อน +2

    Nice video 😍

  • @piyumanthadinuwan1840
    @piyumanthadinuwan1840 หลายเดือนก่อน +2

    Ow ow. Oka dakinawa godak welawata 😊

  • @thechoice162
    @thechoice162 หลายเดือนก่อน +1

    Ape ge issaraha😢wela thiyenne

  • @mihisaradananjaya7408
    @mihisaradananjaya7408 25 วันที่ผ่านมา

    Mama nortan bright 😊💖💐 ape gama

  • @Kukul_chaminda44
    @Kukul_chaminda44 22 วันที่ผ่านมา

    අපේ ගම ❤😊

  • @dinithamalshan3306
    @dinithamalshan3306 หลายเดือนก่อน +1

    1980 ganan wala katunayake kittuwa crash eka gana video ekak ona

  • @shericlasnaka4584
    @shericlasnaka4584 17 วันที่ผ่านมา

    💖💫

  • @ranjinitee6627
    @ranjinitee6627 หลายเดือนก่อน +2

    So sad 😢

  • @ishi6452
    @ishi6452 หลายเดือนก่อน +4

    ❤❤

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake8459 26 วันที่ผ่านมา +4

    ඔය accident වෙලා පහුවදා අපේ සීයා ගිහින් තියෙනවා බලන්න එතොකොට අපේ ලොකු අම්මට අවුරුදු 2යි අම්මට අවුරුද්දයි ඒ plane එකේ පොඩි යකඩ කෑල්ලක් අපේ ගෙදර තියෙනවා

  • @klinoka2561
    @klinoka2561 14 วันที่ผ่านมา

    අපේ අම්මා ගේ ගම

  • @captainnemo3958
    @captainnemo3958 28 วันที่ผ่านมา +1

    ❤❤❤😊😊😊

  • @PathumPrabath-jy5rd
    @PathumPrabath-jy5rd หลายเดือนก่อน +2

    මන් අහලා තියෙන විදිහට ඔකෙ එක පයිලට් කෙනෙක් බෙරිලා තිබ්බා

  • @Kukul_chaminda44
    @Kukul_chaminda44 22 วันที่ผ่านมา

    අපේ ගෙදර තවම ඒ ප්ලේන් ඒකේන් හම්බ උන ශීට් එකක් තියෙනවා

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_Official หลายเดือนก่อน +1

    Adow no 😢😢😢😢

  • @cami5144
    @cami5144 4 วันที่ผ่านมา

    මස්කෙළියෙ පොලීසිය නෙවෙයි නෝටන් පොලීසිය❤

  • @oliviaferandes4297
    @oliviaferandes4297 หลายเดือนก่อน +4

    ජාවා කියන්නේ අත්තයේ බෞද්ද රටක් නමුත් දැන් සුන්නි මුස්ලිම් 🧐☸️

  • @lanka1285
    @lanka1285 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @user-fg2yk2ul4o
    @user-fg2yk2ul4o 18 วันที่ผ่านมา

    මගේ නමත් විශ්ම

  • @kaveeofficial
    @kaveeofficial หลายเดือนก่อน +3

    අපේ පැත්තෙ ඕක හැප්පුනේ..

  • @rajithakumara3025
    @rajithakumara3025 17 วันที่ผ่านมา

    අපේ ගම ❤

  • @oliviaferandes4297
    @oliviaferandes4297 หลายเดือนก่อน +4

    මම ඔය ගරුඩා කියන වචනේ අහලා තියෙනවා මොකද්ද ඒකේ තේරුම

  • @ChamithMaduranga-jz1cv
    @ChamithMaduranga-jz1cv หลายเดือนก่อน +1

    Anee katahada wens karannakoooo😢

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi5559 หลายเดือนก่อน +1

    සප්ත කන්‍යයා කොහෙද තියෙන්නේ කටුනායක කොහෙද තියෙන්නේ .

  • @user-ic4dr6rk8q
    @user-ic4dr6rk8q หลายเดือนก่อน +2

    😮😮😮😮😮😮😮

  • @udithaud1750
    @udithaud1750 หลายเดือนก่อน +1

    Hi

  • @MindakaThushara
    @MindakaThushara 25 วันที่ผ่านมา

    මම සිරි පාදේ4පාරක් ගියා

  • @sikkatikka4959
    @sikkatikka4959 หลายเดือนก่อน +3

  • @AutomotiveTrend
    @AutomotiveTrend 21 วันที่ผ่านมา

    Danno danithin case eka

  • @dilankaviduranga7432
    @dilankaviduranga7432 17 วันที่ผ่านมา

    මස්කෙලිය පොලිසිය නෙවෙයි නෝර්ටන් පොලිසිය තියෙන්නේ 😊

  • @user-mr5eh1bk4m
    @user-mr5eh1bk4m 25 วันที่ผ่านมา

    Mama giya oya rodaya dakke na😢😢😢😢😢

  • @indikaliyanage644
    @indikaliyanage644 16 วันที่ผ่านมา

    Mama eka allalath thiyanava mama dannava ekathava😢

  • @AutomotiveTrend
    @AutomotiveTrend 21 วันที่ผ่านมา

    Kalu pettiya wna de hoyala balanna etha kota wna de therei

  • @DuleepDulanjana-oo4zo
    @DuleepDulanjana-oo4zo 22 วันที่ผ่านมา

    අර කඩාගෙන වැටුන ප්ලේන් එකේ ටයර් එක කියලා දැන ගන්න ලැබුනා

  • @user-mn6fj7vz2y
    @user-mn6fj7vz2y 26 วันที่ผ่านมา

    tire එක ඉසරහ‍ තියෙන්නේ මස්කෙළිය පොලීසිය නෙවේ නෝර්ටන් පොලීසිය

  • @GaminiWijesundara-vm8xy
    @GaminiWijesundara-vm8xy 21 วันที่ผ่านมา

    අපෙ අත්තම්මා දැකලා තියනවා

  • @MindakaThushara
    @MindakaThushara 25 วันที่ผ่านมา +1

    මම ලක්ෂ පාන

    • @Kukul_chaminda44
      @Kukul_chaminda44 22 วันที่ผ่านมา

      අඩොව් ❤❤❤❤

  • @lasanthikarukshani5362
    @lasanthikarukshani5362 25 วันที่ผ่านมา

    P

  • @FlywithTopnotch
    @FlywithTopnotch 14 วันที่ผ่านมา

    Poor visibility!

  • @eranthieranthianusha3156
    @eranthieranthianusha3156 หลายเดือนก่อน +1

    Aeththatama kadulu kathawakma thama....