ලෝකේ ඉන්න සුපිරිම ධනවතුන් ඩුබායි නගරයට සංක්‍රමණය වෙන්නේ ඇයි ? | Why millionaires are moving to Dubai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2023
  • Why Rich People Around world decide to Live In Dubai?
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 184

  • @ravishewage897
    @ravishewage897 ปีที่แล้ว +22

    ඩුබායි වලට කැමති අය ලයික් එකක් දාන් යන්න 🙂

  • @kumarigamage9001
    @kumarigamage9001 ปีที่แล้ว +14

    හෙට අනිද්දම ඩුබායි වලට යන්න ඉන්න අය මේ පැත්තට 😊 ආදරෙයි විශ්ම ලෝකය

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f ปีที่แล้ว +16

    ඩුබායි කියන්නේ මාරම ලස්සන නගරයක් ,කාන්තාරේ දිව්‍යලෝකය වගේ ඒකේ ජීවත් වෙන්න අපිත් වාසනාවන්තයි 😍

  • @vihangaransara7407
    @vihangaransara7407 ปีที่แล้ว +28

    Dubai නගරය ගැන තවත් මේවගේ videos ඕනේ🤩😍

  • @amanayalk
    @amanayalk ปีที่แล้ว +23

    වීඩියෝ එකේ හැමදේම ඇත්ත❤ඉන්නේ ඩුබායි නිසා මේවා දන්නවා.අපි සුද්දන්ගේ රටවල් වලට යන්න දගලනවා.ඒත් සුද්දෝ පවුල් පිටින් ඩුබායි එනවා.පිස්සුවක් තනිකරම.අපේ රටත් මෙහෙම වෙනවනම් දවසක

  • @southernenterprisespvtlimi9204
    @southernenterprisespvtlimi9204 ปีที่แล้ว +28

    අපේ රට වටේටම මුහුද, සියලුම කාලගුණ තත්වයන් පවතින රටක් හිම වැටිම ඇරුන කොට , හිම වැටිම නැති විම අපට තවත් වාසියක් රටේ පිහිටිම වෙන කිසිම රටකට නැති වාසි ගොඩක් තිබිම , කොටින්ම ලොකේ හොදම ආර්ථික මරමස්ථානයක් කිරිම ගෙමක් ඇත්තේම නැ, තව තිබෙන සම්පත් අසිමිතයි, ගොවිතැන් කිරිමට වඩාත් උචිතම භුමියක් ලොකේ හොදම ගම්මිරිස්, තේ, කුරුදු අපේ, ඒත් අපි ලොකෙටම නයවේලා හිගාකනවා, මිනිස්සු බඩගින්නේ මැරෙනවා , මේ අපිට මෙහෙම කෙලවුනු දේට හෙතුව වෙන මුකුත්ම නෙවේ අපේ රටේ මිනිස්සුනගේ ආකල්ප සහ හැදියාවේ තින කාලකන්නි කම. අපේ අධ්‍යාපන ක්‍රමේ තාම යල් පැනපු එකක් වැව් හාරපු රජවරු ගැන උගන්නන් ඕන එත් වංශේ කබල්ගගා ඉන්නවා අනාගතේ ගැන ඉගැන්විමක් නැ, සහ තනිකරම බදුවලින් දුවන ආර්ථිකයක් පැවතිම සහ නුගත් අදුර දර්ශි දෙශපාලුවන් සහ රාජ්‍ය සෙවකයින් සහ මොඩ මිනිසුන් සිටින තාක් කල් අපේ රට මේ වගේම කාලකන්නි වේලා තියෙවි!

  • @billabigfan103
    @billabigfan103 ปีที่แล้ว +64

    එක්දාස් දෙසිය දෙවෙනි කමන්ට් එක මගෙන් අදරෙයි❤️‍🔥

  • @Skara999
    @Skara999 ปีที่แล้ว +18

    ඩුබායි කියන්නේ හිතාගන්න බැරි තරම් සංවිධානාත්මක නගරයක්..රටක්..හැම දේම හරිම neat...organized ...ඒ වගෙම මිලත් වැඩියි ...ඒ මිලට ඒ දේවල් කිසිම පාඩුවක් නෑ..පොඩිම රස්සාව කරන මනුස්සයා ට ත් හොදටම කාලා බීලා ජීවත් වෙන්න පුලුවන් රටක්..කෑම බීම ඇදුම වගේ අත්‍යාවශ්‍ය දේවල් වලින් ගසා කන්නේ නැති රටක්...ඒක ට සිරි බර සිරි ලංකාවේ උන්...මිනිහට කන්න තියෙන හාල් ඇටේ, පාන් ගෙඩිය..බිත්තරේ..පොල් ගෙඩියේ ඉදන් බොරු ගරාගෙන කන මිලක් තමයි තියෙන්නේ..රජය වගේම ලංකාවෙ ඉන්න තිරසන් මිනිස්සුත් බලන්නෙම ගරාගෙන කන්න..ලේ උරා බොන්න..රටෙ තියෙන හැම දේකම තියෙන්නේ බොරු ගණන්...ඩුබායි ඉදන් නිවාඩුවට ලංකාවට ආවම කේන්ති යනවා..ටකරං බස්..පාර පුරා ත්‍රීවිල් කටු මාෆියාව....කුණු බඩු වල මිනීමරන මිල...කඩේකට ගියාම කඩේ උන්ගේ ගෙම්බර්...අදෝනා ..අනේ මන්ද ...මේ රට හැදෙනකම් බලන් ඉන්නේ මේ අපේ ආදරණීය රට නිසා..කවදාහරි නිදහසේ මැරෙන්න ඕන මේ රත්තරන් පොලොවේ නිසා...ඒත් හරිම දුකයි...මෙ රට හැදෙයිද කියලා සැකයි...

    • @SCOPECREEP.
      @SCOPECREEP. ปีที่แล้ว +2

      ඩුබායි විතරයි ඉතින් ඔහෝම එමිරේට්ස් වල අනිත් නගර චාටර් 😂😅 ඔහේ කැම ගණන් නැද්ද මහත්තයෝ , පොඩි සමෝසයක් කියයිද පාර අයිනේ කඩයක් 350ක් නේද . මෙහේ තාම 100යි .

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +1

      @@SCOPECREEP. අනේ මෝඩ ගොබ්බ හුකන්නෝ ...එහේ සමෝසයක් 1 දිරාම්...ඒ කියන්නේ රු 87 ක් වගේ...අනික ඕක රු 300 උනත් ඒ රටේ ගන්න පඩියෙන් එක්ක ඒක නතින්....ලංකාවෙ කොච්චර ඉන්නවද දවසේ පඩිය ගන්න උන්..මාසෙට පඩිය 20000- 30000 අතර උන්...එහේ ක්ලීනින් ජොබ් එක කරන එකත් ලක්ශ්‍යක් පඩි ගන්නවා ඉතින් රු 300 සමෝසයක් නතින්..නිකන් මී හරක් කතා කියන්න එපා මෝඩ මූසලයා..අමු සිංහලෙන් මුලිම්ම කියලා තියෙන්නේ ඩුබායි වල බඩු මිල වැඩියි කියලා තමයි..හැබැයි පොඩිම ජොබ් එක කරන එකාටත් ජීවත් වෙන්න පුලුවන්..ලංකාවෙ චීස් කෑල්ලක් කන්න පුලුවන්ද සාමාන්‍ය මිනිහෙක් ට..ක්‍රාෆ්ට් චීස් ග්‍රෑම් 250 රු 2700 යි..25000 ක පඩියක් ගන්න එකෙක් සීයට 11% ක් වියදම් කරන්න ඕන චීස් කෑල්ලක් කන්න...එහේ ග්‍රෑම් 500 දානවා දිරාම් 20 ට...අනික ලංකාවෙ පොඩි එකෙක් ට චොකලට් එකක් කන්න පුලුවන්ද , සපත්තු දෙකක් ගන්න පඩියෙන් 1/4 ක් ඕන..ගොං කතා නොකියා සමෝසේ ගහ ගනින් රෝල් කරලා පුකේ.මෝඩ මී හරකා..

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +6

      @@SCOPECREEP. ඩුබායි විතරක් ලු...අනේ පන්ත ලොකෝ..සාජා, අබුඩාබි , අජ්මාන්, ෆුජේයිරා ඔය ඔක්කොම සෑහෙන දියුණුයි ...අනික මෙහෙ ත්‍රීවිල් එකක ගානට එහෙ හොද ජපන් කාර් එකක් ගන්න පුලුවන් ...ආයේ කියන්නේ සීයේ සමෝසේ ගහගනින් රෝල් කරලා පුකේ මෝඩ මෝල් පකා 😂😂😂

    • @sihanhaseem5593
      @sihanhaseem5593 ปีที่แล้ว +1

      ​@@SCOPECREEP. සමෝසා ගාන විතරක් නැතුව උබේ පඩියය්, මෙහෙ වැඩ කරන එකෙක්ගෙ පඩියය් දාපන්කො..

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +11

    වෙනරටවල් වලින් ආපු අපිට වෙනස් කමක් නැ ❤❤❤ අදෙරෙයි ඩුබායි

  • @user-uq7vd1qn3m
    @user-uq7vd1qn3m ปีที่แล้ว +4

    දකුණු කොරියාව ගැන වීඩියෝ 1ක් ඕනෙ ❤

  • @SLlion2005
    @SLlion2005 ปีที่แล้ว +23

    ඔය වගෙ දේවල් දාන්න එපා යකෝ මෙ සුන්දර මුතු අටේ දාලා යන්න හිතෙනවා 😢😂.

  • @Msm9126
    @Msm9126 ปีที่แล้ว +2

    Aasama county ekak...
    Thank you wishma lokaya ❤😊

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥰🥰❤️😊

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +3

    Thanks for your help

  • @gaganadissanayake8172
    @gaganadissanayake8172 ปีที่แล้ว +3

    Magen 1st comment eka ආදරෙයි💓🧚

  • @pradeep.madusanka777
    @pradeep.madusanka777 ปีที่แล้ว +12

    මේකේ කියලා තියේන සේරම ඇත්ත... දැන් මම නම් මගේ රට u.a.e wala ඩුබායි කියන්න තරම් මේ රටට ආදරෙයි. (ලංකාවට ආදරේ නැතිව නෙවෙයි... අපේ රට මෙච්චර කල් කරවපු එවුන් කලකිරවලා ඉන්නේ අපට අපේ රට ගැන.) ඩුබායි ෂෙයික්ට හැම රටකම මිනිස්සු කැමති වෙන්න හේතූ මේ රටේ ජිවත් වෙන මිනිස්සු දන්නවා... අපි ඒ සියල්ල අත් විදිනවා

  • @sudeshmadusanka7173
    @sudeshmadusanka7173 ปีที่แล้ว +8

    කොහොමද මොල ඩුබායි පාලකයන්ගේ

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +3

    අයියේ මම හදවතින්ම සුබ පතනවා 2M වලට ❤️❤️❤️🤝🤝🤝🤝🤝👌👌👌

  • @nilanthisubhashini771
    @nilanthisubhashini771 ปีที่แล้ว +4

    සුපිරියි❤️

  • @jdtravel178
    @jdtravel178 ปีที่แล้ว

    සුපිරි සහෝ ජයවේවා

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +1

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා 😮

  • @nothingserious3706
    @nothingserious3706 ปีที่แล้ว +2

    මදුෂ් අයියටයි, කන්ජි අයියටයි පින් සිද්ද වෙන්න අපිත් ඉතින් ඩුබායි එකේ සැපෙන් විනෝදෙන් ඉන්නවා.. කන්ජි අමතක නෑ ඔයා දීපු සප් එක.. කොල්ලෝ ටික බලන් ඉන්නේ ඔයා එනකල්. මධු අයියව මතක් කරල මේ ලගදිත් අපි දානයක් දුන්න.. ලගින් හිටපු හැම කෙනාටම ඩුබායි ඇවිත් සැපෙන් විනෝදෙන් ඉන්න උදව් කරපු එකා මධූ අයියා...

  • @dinithialahakoonofficial
    @dinithialahakoonofficial ปีที่แล้ว +1

    ඩුබායි වල ඉතාමත් අදුරු පැත්තකුත් තියෙනවා ....ඒක ගැනත් කතා කරමු...

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 ปีที่แล้ว +1

    Great 👍

  • @Cricketpodda475
    @Cricketpodda475 ปีที่แล้ว +1

    සුපිරියි❤❤❤

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +7

    අහන්න දෙයක් නෑ තවත් සුපිරි වීඩියෝ එකක්. ජයෙන් ජයම වේවා විශ්ම 🌎... ❤❤❤🔥🔥🔥🏆🏆🏆

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว

    අනිවාර්යයෙන් 🎉,,

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 ปีที่แล้ว +2

    1 st comment.❤😊❤

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 ปีที่แล้ว +1

    Fav. Country 😍😍❤️ Dubai

  • @sethunjayawardena3236
    @sethunjayawardena3236 ปีที่แล้ว +1

    Super

  • @etroix-custom
    @etroix-custom ปีที่แล้ว +8

    Dubai is my favorite country ❤

    • @saheesl9699
      @saheesl9699 ปีที่แล้ว

      Dubai kiyanne city එකක්. UAE කියන රටේ තමයි dubai කියන city එක තියෙන්නේ. ලංකාවේ ඇතුලේ කොළඹ වගේ.

  • @user-dz3kb1zx5j
    @user-dz3kb1zx5j 9 หลายเดือนก่อน

    Good

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว +2

    Dubai inna api Godaak adarei mage 2 weni rata ❤adarei apiwa goda damme Dubai Rata ❤

  • @elsha1248
    @elsha1248 ปีที่แล้ว +2

    Dubai සෙට් එක ✋

  • @hansa2001
    @hansa2001 ปีที่แล้ว +7

    ලංකාවේ මිනිසුන් කොච්චර පල්ලෙහාද.😅😅😅 අරු ඇවිල්ලා දියුණු කරයි මු කරයි කියලා බලන් ඉන්නවා😂😂😂

  • @TalkingBooks8118
    @TalkingBooks8118 ปีที่แล้ว +1

    Adath Supiriyak.

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Ela

  • @piumiprasadika5552
    @piumiprasadika5552 ปีที่แล้ว

    Dubai education system for kids, need a vedio .

  • @vkumdlz5703
    @vkumdlz5703 ปีที่แล้ว

    Love from Dubai #EKFC

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +6

    පට්ට

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    👌😊❤️

  • @dammikaperera4465
    @dammikaperera4465 ปีที่แล้ว

    Aniwaraeyaenma atta katawa.adaraei me sundara ratata hadawatinma apiwa adiyak hari issarata giya rata❤

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    මරු අයියේ ජය වේවා

  • @ravishevonwitch1173
    @ravishevonwitch1173 ปีที่แล้ว

    Ape un hithan inne API amaraneeya minissu Inna ratak kiyala ekai ape rata mechchara development country ekak wela thiyenne❤

  • @malizaperera
    @malizaperera ปีที่แล้ว +1

    When Covid situation I can remember, many people return from Dubai due to loosing their jobs, some got compensation too, but enterprises were strong due to government enacted taxes,
    But now Dubai is only concern money, country is running 40% by black money, money laundering , most famous world bans dons , ( our Sri lanken dons too), due to increased of expats majority has no jobs, or just getting job contracts for 3 months,

  • @vimukthibimsara6941
    @vimukthibimsara6941 ปีที่แล้ว

    Rata nam lassani inna aya dannawa dan kohomada thathwe kiyala❤️😘

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +1

    ඩුබායී එනවා, කාලයක් ඉන්නවා යනවා සල්ලි තියෙන උන්, වත්කම් සල්ලි දීලා ගන්නවා ඇවිල්ලා, ඒ උනාට පාඩූවේ සතුටෙන් ඉන්න පුලුවන් ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ඩ් වගේ රටවල් වලට ගියොත්,

  • @prasangidilsha7584
    @prasangidilsha7584 ปีที่แล้ว +2

    Math e rate kalayak jwath wenn tharam wasana wantha una😍❤

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +4

    ❤❤❤

  • @sankaarunz2214
    @sankaarunz2214 ปีที่แล้ว +3

    💐❤️

  • @nuwanganethmina1631
    @nuwanganethmina1631 11 หลายเดือนก่อน

    👍😍

  • @malshansandeepa2653
    @malshansandeepa2653 ปีที่แล้ว +1

    සුපි රි

  • @chandiweerakoon3
    @chandiweerakoon3 ปีที่แล้ว +1

    👍❤️

  • @tharuu5613
    @tharuu5613 ปีที่แล้ว +1

    🔥❤️

  • @hacker-up9pn
    @hacker-up9pn ปีที่แล้ว

    මේකෙ තියෙන background music එක මොකක්ද දන්න කෙනෙක් කියන්න🥺

  • @isharaviaran892
    @isharaviaran892 ปีที่แล้ว

    👌👌👍

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว +1

    SCP 173 gana video ekak one

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Habibi come to dubai

  • @PriyanjiTennakoon-xx8gz
    @PriyanjiTennakoon-xx8gz ปีที่แล้ว +1

    Kawuru e ratata awath e rate citizen denne nahalu. Ekata ape rate lesiyen ganna puluwani. Ithin ratak diunu weida.

  • @supunmadusanka6339
    @supunmadusanka6339 ปีที่แล้ว +7

    මයින්ද මාත්තෙය නිසා තමයි ඩුබායි ඔහොම දියුනු උනේ😆

  • @pskgaming6319
    @pskgaming6319 ปีที่แล้ว

    supra gana video ekak one

  • @dineshadinesha8637
    @dineshadinesha8637 ปีที่แล้ว +1

  • @chamodiofficial
    @chamodiofficial ปีที่แล้ว +4

    My second motherland ❤❤❤🙏🙏🙏

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 ปีที่แล้ว

      @@MADUWA_MUSIC_LIFE higakala sub ganna epa bn ehema gaththata ubata revenue ekak enne naha. content karahan 🤔

  • @maheshasurangi4243
    @maheshasurangi4243 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 ปีที่แล้ว +11

    ස්විට්සර්ලන්තය ,ජර්මනිය වගේ රටවල ඉදල ඩුබායි වගේ කාන්තාර රටක පදිංචි ට එනවා කියන්නෙ උන් මිනිස්සු වෙන්න බැහ.

    • @theektheebu2918
      @theektheebu2918 ปีที่แล้ว +1

      Sallikarayone loke hama diyunu ratakma wage villa thiynwa egollnta

    • @ThaRindu005
      @ThaRindu005 ปีที่แล้ว +5

      උබ මොන්වාද දන්නේ ඒක කාන්තරයක් කියලා වත් හොයා ගන්ට බැරි තරමට දියුණු කරලා තියෙන්නේ උබ දන් නැ නේ

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว

      @@ThaRindu005 කොහොමද බන් කාන්තාරය කාන්තාරයක් කියල කියන්න බැරි තරමට දියුණු කෙරේ. කියහන් බලන්න...🤣🤣

    • @ThaRindu005
      @ThaRindu005 ปีที่แล้ว +2

      @@raveendrarupasinghe7520 උබලපන් yt එකේ video හොද නායකයෙක් හිටියොත් ඒක බැරි දෙයක් නෙවෙයි 😅

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว

      @@ThaRindu005 ඩුබායි වල වනාන්තර ,දිය ඇලි එහෙම තියෙනවා ද???ගංගා ඇල දොල එහෙම

  • @gallegladiatorsoffical
    @gallegladiatorsoffical ปีที่แล้ว

    ලෝකයේ ඉල්ලුම වැඩි Hotel side එක ගැන video එකක් ඔන

  • @prabathchamara4057
    @prabathchamara4057 ปีที่แล้ว

    👍

  • @sudharshanikasthuri7252
    @sudharshanikasthuri7252 ปีที่แล้ว +1

    රශිඩ් hospital අවුරුදු 2 k වැඩ කරා අත්තටම මෙක තමයි යන්න හොදම රට

  • @nihalaluthge8199
    @nihalaluthge8199 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @SITHIJATHARAKA31
    @SITHIJATHARAKA31 ปีที่แล้ว +1

    😍

  • @Arena_option
    @Arena_option ปีที่แล้ว

    Safety number 1 dubai kiynne 😎❤️

  • @gayansanjeewa4981
    @gayansanjeewa4981 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @sethunjayawardena3236
    @sethunjayawardena3236 ปีที่แล้ว +1

    1st

  • @roshanmadusanka3409
    @roshanmadusanka3409 ปีที่แล้ว

    Adarei Dubai ❤

  • @Jester334
    @Jester334 ปีที่แล้ว

    Ekenma dubai walata adarei jiwithe goda dapu ratak❤

  • @NimsaraSewminda-rc7kc
    @NimsaraSewminda-rc7kc ปีที่แล้ว +1

    🥰🥰

  • @KSP952
    @KSP952 ปีที่แล้ว +1

    🙋🙋🙋

  • @SavinuAriyarathne-rz8rp
    @SavinuAriyarathne-rz8rp ปีที่แล้ว +5

    එගොල්ලො තමයි හොදටම කරෙ 😂😂😂😂😂😂❤🎉🎉

  • @worldhero8429
    @worldhero8429 ปีที่แล้ว +11

    ගස් එහෙම හරි අඩුයි නේද දැන්. දුප්පතුන්ට බඩු බනිස් වීමට නියමිතයි.

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +3

      ow ptta rasnei bn, bus holt wala pawa A/C

    • @shankanishka
      @shankanishka ปีที่แล้ว +1

      ඩුබායි වල ගස් තිබුනෙම නැ දැන් ඒ අවට විශාල වශයෙන් ගස් හිටවනවා

    • @shehanwijewickrama8598
      @shehanwijewickrama8598 ปีที่แล้ว

      Bus satnd eke indala AC karala thiyenne.

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 ปีที่แล้ว

      City eke Ehema Unata Api Inna peththanam Thanikarama 🌳🌳🌳🌳 walin pirila kola patai.Dubailand❤

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว

    😍✌✌✌

  • @anukjanu9474
    @anukjanu9474 ปีที่แล้ว

    oke aththama hethuwa new york city eka gila bahina nisa

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew ปีที่แล้ว

    Kuwait gena vidio akak dannako

  • @nilukafranando276
    @nilukafranando276 ปีที่แล้ว

    Mama th godak asai ඩුබායි රටට

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 ปีที่แล้ว +15

    කවදාවත් ඩුබායි වගේ ලංකාව හැදෙන්නේ නෑ මොකද උබලා කහකඩ කාරයන් පොහොසත් කරනවා.... හෝරුන්ව දේශපාලනයට යවනවා.....😐💔

    • @malizaperera
      @malizaperera ปีที่แล้ว

      You are right, but we have to change this system everytime we can’t be comment like this, their should be end of SL politics and political biases,

    • @user-vm4tn9jy3x
      @user-vm4tn9jy3x ปีที่แล้ว +1

      ඇත්ත මචන්

  • @sandeepadilshan1307
    @sandeepadilshan1307 ปีที่แล้ว +1

    Favorite and best city 😍 my one of dream city ❤️

  • @sithumlakshitha5651
    @sithumlakshitha5651 ปีที่แล้ว

    @❤

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +1

    wadak na ptta rasnei 🥵

  • @gaminglakshanff2566
    @gaminglakshanff2566 ปีที่แล้ว

    norwey ganath video ekk oona

  • @ajithdesilvaudayakumara-tz9ox
    @ajithdesilvaudayakumara-tz9ox ปีที่แล้ว

    ජාවාරම් කිරීම නිදහසේ කරන්න පුලුවන් ඩුබායි රාජ්‍ය තුල..😢😢😢😢😢😢😢😢😢

  • @shenukarajapaksha6180
    @shenukarajapaksha6180 ปีที่แล้ว +1

    මෙන්න රටවල් ❤

  • @danushkagammanpila4090
    @danushkagammanpila4090 ปีที่แล้ว

    Niyama dakkamak tiyana nayakayo

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලනඥයන් විසින් ඩුබායි හි මුදල් විශුද්ධිකරණය ගැන කුමක් කිව හැකිද?

  • @southernenterprisespvtlimi9204
    @southernenterprisespvtlimi9204 ปีที่แล้ว

    E rtawal IT pathtata etharam thanak deddi ape moda palakayo saha maha bankuwa apita paypal wath aran denne naa anith ewata wata badinawa

  • @chamalisadaranu-ff5in
    @chamalisadaranu-ff5in ปีที่แล้ว

    aiyga vocie aka nisma visma lokya balna mn

  • @dumindukavinda8027
    @dumindukavinda8027 ปีที่แล้ว +3

    යුරෝපෙ ගැන වීඩියෝ එකක් ඕනි

  • @ulindu.025
    @ulindu.025 ปีที่แล้ว +18

    මම ඩුබායි වල ඉන්න ගණිකාවක්.මෙිි කියපු සේරම ඇත්ත😍

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 ปีที่แล้ว +2

    දිව්‍යමය ලෝකයක් ඩුබායි කියන්නෙ ❤❤❤

  • @gamingtharuwa4330
    @gamingtharuwa4330 ปีที่แล้ว +17

    එතකොට මේ මුතු ඇටේ කවදා ඔය වගෙ දියුණු වෙයිද😐💔

    • @ashan5567
      @ashan5567 ปีที่แล้ว

      දන්නැ

    • @ThaRindu005
      @ThaRindu005 ปีที่แล้ว +5

      නාකි බල්ලෝ ටික මැරුන දාට තමා 🥲

    • @pinbima69
      @pinbima69 ปีที่แล้ว +2

      @@shiran7403 meka budunge pinbima mekata kelwela ayi uda enawa kawuru kohoma kiwath

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว

      @@pinbima69 මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරලා හොරුන්ට දෙන ඡන්ද ජනතාවගෙ දුක දැනෙන හොරු බොරු වංචා නැතුව පාලනය කරන්න පුලුවන් කයිවාරුවක් නැති වැඩ කරන නායකයෙක් ආපු දවසට මේ රට අනිවාර්යයෙන් ගොඩ එනවා

    • @NilanthiGamen
      @NilanthiGamen ปีที่แล้ว +2

      9999 දියුනු වෙනවා

  • @bonny3123
    @bonny3123 ปีที่แล้ว

    හේතුවක් දන් නෑ ආස නැතිම රටක් 😂🥲

  • @sldana8bp587
    @sldana8bp587 ปีที่แล้ว

    මේ දවස් වලනම් කර වෙනවා බන් අව්වෙ 😅❤