ඕස්ට්‍රේලියාව ඔබ හිතන තරම් සුන්දර රටක් නෙවෙයි - මෙන්න එහෙම කියන්න හේතු 15ක් | Dark Side of Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 232

  • @zesus0004
    @zesus0004 10 หลายเดือนก่อน +53

    New Zealand & USA වලත් dark side එක ගැන මේ වගේම වටින නොදන්න දේවල් ගොඩක් තියෙන වීඩියෝවක් ඕන ❤❤❤❤❤

    • @NethuxInsights
      @NethuxInsights 10 หลายเดือนก่อน +7

      Also , UK and France

    • @zesus0004
      @zesus0004 10 หลายเดือนก่อน +2

      @@NethuxInsights of course I forgot them

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 10 หลายเดือนก่อน +54

    මගේ පූතත් ඔසි යව්වා එ නිසා මේක ඉක්මනින් බලූවේ අනේ මගේ මව්බිම ගනත් ලියන්න අමතක නොකර දේසපාලුවෝ නිසා රට විනාස උන විදිහත් කියන්න........ පනටත් වඩා අදරේ කරපු දරුවෝ පිට රට යවන්න උනේ තිරිසන් දේසපාලුවෝ මගේ දරුවන්ගේ අනාගතේ විනාස කල නිසා මොනතරම් ලෝකු රටක හිටියත් අපි හදවතින් හඩා වටේනවා දරුවො සිහි වේලා කාලකන්නි දේසපාලුවන්ට සාප වේවා

    • @IceAge-t5w
      @IceAge-t5w 10 หลายเดือนก่อน +2

      😂😂pakatada yavve ?😂

    • @lovenature4066
      @lovenature4066 10 หลายเดือนก่อน

      Oyath yanna...

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 10 หลายเดือนก่อน +1

      ​@@lovenature4066lamai giyata ammala yanne gedara tharam hoda ne..bana padayak hari ehenne mehe vitharai..😂😂😂
      Ohoma kees😅😅

    • @shehanalwis6823
      @shehanalwis6823 8 หลายเดือนก่อน +1

      😢😢😢😢 0:5😢 🎉🎉

  • @mycarmypetrol8692
    @mycarmypetrol8692 10 หลายเดือนก่อน +8

    මේව බලල කවුරුත් කලබල වෙන්න එපා ,හරි වීස එකක් අරන් ඔසී එන්න වරදින්නේ නෑ,කවුරු හරි කරපු වීඩියෝ එකක් සින්හල ඩබ් කරල ඔසී හිටිය වගේ දැම්මට බය වෙන්න එපා.හැමදාම ඉන්න ඕනි නෑ අවුරුදු 10 වැඩ කරල යන්න.

  • @pathumnuwan7157
    @pathumnuwan7157 10 หลายเดือนก่อน +7

    ඕවානම් එච්චර හිතන්න දේවල් නෙවෙයි . ජාතිවාදී කේස්නම් Germany වල එහෙමත් තියෙනවා.අවස්ථාවක් හම්බුනොත් අනිවාර්යයෙන් පලයල්ලා. සුපිරි රටක් Australia කියන්නෙ 🇦🇺❤

  • @dunith305
    @dunith305 10 หลายเดือนก่อน +30

    ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් සමහර වෙලාවට මිනිස්සු මංකොල්ල කනව ඒ වගේ තව වැඩ කරනව ඒව පොලිසියට කිව්වට ගන්න ගන්නෙ නෑ

    • @donmfranklin7337
      @donmfranklin7337 6 หลายเดือนก่อน

      සිරාවටම 😮😮😮

  • @MohomadFayas074
    @MohomadFayas074 10 หลายเดือนก่อน +10

    Thanks to give this video VISHMA LOKAYA

  • @amithachandima3318
    @amithachandima3318 10 หลายเดือนก่อน +96

    ලංකාවේ උන් Australia වට පනින නිසා australia වේ රාජය විශ්ම ලෝකයට මුදල් ගෙවා ප්‍රචාරණය කළ දැන්වීමක් වගේ 😂😂

    • @cnkkande
      @cnkkande 10 หลายเดือนก่อน +4

      Wenna puluwan😅😅

    • @aishaniyathramulla
      @aishaniyathramulla 10 หลายเดือนก่อน +2

      😂😂😂

    • @senunithara9369
      @senunithara9369 10 หลายเดือนก่อน +2

      😂

    • @JithBhathiya
      @JithBhathiya 10 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @sunilrathnasiri2028
      @sunilrathnasiri2028 10 หลายเดือนก่อน

      @@aishaniyathramulla ඔයතරම් රට සුන්දර නම් ඇයි ලැවු ගිනි ගන්නේ ?🤔දේශපාලන ප්‍රඨි පත්ති නම් ප්‍රජාතන්ත්‍රවාදී හොඳ රටක් වෙන්න පුළුවන්

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 10 หลายเดือนก่อน +35

    ඒ රටවල් කන්නෙත් මෙහෙ එවුනුයි, ඉන්දියන්කාරයො, බංගලියො තමයි. කැනඩාවෙ සිද්ධියම බලන්න. කෙලින්ම criminal record එකක්නෙ.

    • @yohanmaddumage
      @yohanmaddumage 10 หลายเดือนก่อน +2

      Only Indian brother

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 10 หลายเดือนก่อน +1

      Oi nahena epa lankawe munuth kanawa overestimate paw thinking ability

  • @lakshanpathum7073
    @lakshanpathum7073 10 หลายเดือนก่อน +23

    අනේ පුලුවන්නම් ඉලෝන් මස්ක් දවසට වැඩ කරන විදිහ ගැන වීඩියො එකක් හදන්නකෝ 🙏❤

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 10 หลายเดือนก่อน +6

      උදේම ලැට් යනවා

    • @the_memes_explorer
      @the_memes_explorer 10 หลายเดือนก่อน

      @@NicoNicos-qw5mm😂

    • @LankadheeraLiyanage
      @LankadheeraLiyanage 10 หลายเดือนก่อน

      ඉලෝන්ගෙ දින චර්යාව පිළිබඳ වීඩියෝවක් තියෙනවා.

    • @lakshanpathum7073
      @lakshanpathum7073 10 หลายเดือนก่อน

      @@LankadheeraLiyanage අනේ පුලුවන්නම් හොයලා දෙන්නකෝ මන් ආසම චරිතයක් එයා.

    • @thilina4357
      @thilina4357 10 หลายเดือนก่อน

      😂​@@NicoNicos-qw5mm

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 10 หลายเดือนก่อน +1

    ගොඩක් අය සුන්දර ලෝක මවාපන නිසා,මෙවැනි නිවැරදි තොරතුරු ලබාදෙන එක හරි හොඳයි. ගියපු අය විතරයි ඇත්ත දන්නේ. අයාලත් එයාලත් නරක ටික වහලා හොඳ ටික විතරක් කියනවා. අනෙක් රටවල් ගැනත් මේවගේ තොරතුරු ඉදිරිපත් කරන්න. ලංකාව ඒ අතින් කොපමණ හොඳ ද? මිනිසුන් ගෙ ආකල්ප විතරයි නරක.

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 10 หลายเดือนก่อน +19

    දූශිත දේශපාලුවන් සහ ඔවුන්ට උදවුකරන හැත්ත නැතිනම්. මේරට දිව්ය්‍ය ලෝකයක් .

  • @panawalageperera4592
    @panawalageperera4592 10 หลายเดือนก่อน +2

    Qualifications, වෘත්තීය පුහුණුව තියෙනවනම් ඕස්ට්‍රේලියාවේ දියුණු පළාතක හොද ජිවිතයක් ගතකරන්න පුලුවන්කම තියනව. දුෂ්කර ප්‍රදේශවලට යන්නට හදන්නේ කිසිම දෙයක් කරන්න බැරි අය. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඔබට ජීවිතේටම හොද පුතිපල ලැබේ.

  • @jayasankasajith9743
    @jayasankasajith9743 10 หลายเดือนก่อน +5

    ජය වේවා 💪💪💪

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 10 หลายเดือนก่อน +35

    ලෝකයේ good රටවල් තියෙනවා . ලංකාවේ මිනිස්සු ගිහිල්ලා a රටවල් විනාස කරන එක ගැන කනගාටුවට කරුණක් ලංකාවේ හිටියත් diunu රටක ta ගියත් vadgath විදියට ජීවත් veyalla thuppahi kalakanni novi

    • @metabase
      @metabase 10 หลายเดือนก่อน +1

      True

    • @Marvelboy2000
      @Marvelboy2000 10 หลายเดือนก่อน +1

      ඇත්ත ❤.

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 10 หลายเดือนก่อน +3

      ලංකාවේ ගොඩක් අය ඒ රටවලට ගිහින් වැදගත් විදියට ඉන්නවා. ඉන්දියාවේ උන් තමයි හාන්නේ

    • @ariyasinghelelwala4437
      @ariyasinghelelwala4437 10 หลายเดือนก่อน

      Well said 🎉

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 10 หลายเดือนก่อน +3

    දකුණු කොරියාවෙ අදුරු පැතිකඩ ගැනත් ඕනෙ. 😪👍

    • @GamageHemachandra-j2f
      @GamageHemachandra-j2f 10 หลายเดือนก่อน +1

      Oww ane 😊

    • @pathumnuwan7157
      @pathumnuwan7157 10 หลายเดือนก่อน

      කොරියාවේ අදුරු පැතිකඩ තියෙන්නෙ company වල වැඩ කරද්දි තමයි 😂😂

  • @chinrajehmi6270
    @chinrajehmi6270 10 หลายเดือนก่อน +2

    කරුණාකර ස්විට්සර්ලන්තය ගැනත් වීඩියෝවක් කරන්න

  • @damithdushantha1772
    @damithdushantha1772 10 หลายเดือนก่อน +9

    Video එක දැක්ක ගමන්ම, comment කලා ඔන්න...👊

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 10 หลายเดือนก่อน +7

    ඔබ කියන බොහෝ දේ ඉතා කලාතුරකින් සිදුවන සහ මිනිස් ජනාවාස වැඩි වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ්, සවුත් ඕස්ට්‍රේලියා, බටහිර ඕස්ට්‍රේලියාව යන ප්‍රාන්තවල නිතර අත් නොවිඳින ඒවා බව අප දන්නවා.

  • @user-yk3abhi00manud8
    @user-yk3abhi00manud8 5 หลายเดือนก่อน +3

    Italia bad side ගැන වීඩියෝ එකක්

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 10 หลายเดือนก่อน +18

    ලංකාව හොදයි දේශපාලන ප්‍රතිපත්ති තමා හොඳ නැත්තේ

    • @kavindugunawardhana605
      @kavindugunawardhana605 10 หลายเดือนก่อน +7

      මිනිස්සුන්ගේ ආකල්ප විශේෂයෙන්ම සංවර්ධනය වෙන්න ඕන ලංකාවේ මිනිස්සු ඉක්මනින්ම රැවටෙනවා ඒවට ආගමික නායකයෙනුත් වගකියන්න ඕන එයාලා නිසා නිවැරදි පාලකයෙක්වත් ලංකාවට තෝරගන්න බෑ හරි හමන් පාලකයෙක් තෝර ගත්තොත් නීතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් හරියටඒ වගේම හරියට අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් මිනිස්සුන්ට ඒ මගින් තමයි ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වෙන්නේ ලංකාවේ වගේම දකුණු ආසියානු මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න හරිම අමාරුයි

    • @sunilrathnasiri2028
      @sunilrathnasiri2028 10 หลายเดือนก่อน +3

      අසියාවේ ම්නුස්සු ගේ ආකල්ප හදන්න අමාරුයි මසුරන් කතාව 🙏👍☝️සහතික ඇත්ත

  • @ddabeysinghevtaslgovlk4829
    @ddabeysinghevtaslgovlk4829 10 หลายเดือนก่อน +1

    New zealand ගැනත් vedio එකක් ඕනෙ

  • @oliviaferandes4297
    @oliviaferandes4297 10 หลายเดือนก่อน +24

    ඒ උනාට ඕස්ට්‍රේලියාව කොච්චර දියුනු උනත් ඒ රටේ ආර්තිකේ වර්දනේ වෙන්නේ ඉතාමත් හිමින්ලු ඒ රටේ සමහර මිනිසුන්ට රැකියා නෑලු ජීවත්වෙන්න අමාරුලු මගේ තත්ති කියන්නේ

    • @kamanirajarathna5543
      @kamanirajarathna5543 10 หลายเดือนก่อน +5

      Yes , true , my brother living there he said the same thing, cost of living is very high,

    • @DrTsdk
      @DrTsdk 10 หลายเดือนก่อน +1

      Diyunu ratawal diyunu wenne hemin. Duppath ratawal walata thamai ikmanin diyunu wenna puluwan

    • @sasenherath4288
      @sasenherath4288 10 หลายเดือนก่อน +4

      ගැන් ළමයෙක් මේ වගේ ඒවට හොට දානවා දැක්කමයි. ගැන් ළමයෙක් මේ වගේ කතා කියනවා දැක්කමයි 😅❤

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 10 หลายเดือนก่อน

      Geval ne paraval aine samaharu..😢😢

    • @rusirutharux
      @rusirutharux 10 หลายเดือนก่อน +1

      පව් ඔයාගෙ තත්ති... 😅

  • @RoshanNalinda-nz2xp
    @RoshanNalinda-nz2xp 10 หลายเดือนก่อน +2

    හැමදාම හොද වීඩියෝ ගේනවා

  • @thilina4357
    @thilina4357 10 หลายเดือนก่อน +1

    ලංකාවේ අදුරුපැතිකඩ ගැන video එකකුත් ඕන

  • @thusixbro9298
    @thusixbro9298 10 หลายเดือนก่อน +5

    මේ කියන ප්‍රශ්න මොකුත් නැති අපේ රට ඇයි මෙහෙම දුප්පත් උනේ. ගේතුවා බහුතරයක් මෝඩ මිනිස්සු ඉන්න නිසා. උන්ගෙ චන්දෙන් නිසා රටේ අනිත් මිනිස්සුත් දුක් විදිනව. හැමදාම ගොබ්බ තීරන ගන්න නිසා චන්දෙන් පස්සෙ මේ ගොබ්බයෝ විතරක් නෙමෙයි අනිත් මිනිස්සුත් දුක් විදිනව

  • @Hashara149
    @Hashara149 10 หลายเดือนก่อน +9

    බෝට්ටුවෙන් යනවා වැඩි නිසා මෙම වීඩීයෝව මුදල් ගෙවා ඕස්ට්‍රේලියානු රජය විසින් ප්‍රචාරනය කරනු ලැබේ....... 😅❤️ වීඩීයෝ එක නියමයි 👍👍

  • @nayonfernando1146
    @nayonfernando1146 10 หลายเดือนก่อน +2

    100% aththa. 2019 mehe awe, Dn inne Northern Territory, Australia.

  • @zesus0004
    @zesus0004 10 หลายเดือนก่อน +4

    ඉල්ලපු වීඩියෝ එකක්❤❤❤❤❤❤❤❤❤❤

  • @DonKasun5435
    @DonKasun5435 10 หลายเดือนก่อน +12

    France රට ගැන video එකක් කරන්නකෝ

  • @ChandimaAmarapali
    @ChandimaAmarapali 8 หลายเดือนก่อน

    Please talk about the positive side too /we love Australia ❤❤

  • @NandaWithana
    @NandaWithana 10 หลายเดือนก่อน +1

    Australia වට කවදාවත් යන්න ✋ 😢😢😢😢😢

  • @ddmpraveen3167
    @ddmpraveen3167 10 หลายเดือนก่อน

    Usa ,Uk ,germany වගේ රටවලත් dark side එක ගැන ගේන්ඩකෝ

  • @cnkkande
    @cnkkande 10 หลายเดือนก่อน +2

    පේජ් එක විකුනල.අනිවාර්යයෙන්ම රනිල් රාජපක්ෂලට.දැන් පේජ් එක පට්ට ට්‍රයි එකක් දෙනව,අවුල් වෙලා තියෙන්නෙ,ලන්කාව විතරක් නෙමෙයි කියන්න.මට ඒක තේරුනේ කැනඩාව අවුල් කියල දාපු වීඩියෝ එකෙන්ම.හොදයි..හොදයි..NICE TRY😅😅😂

  • @sheharaathapaththu2665
    @sheharaathapaththu2665 10 หลายเดือนก่อน +3

    First like and view.❤️

  • @odesseylk
    @odesseylk 10 หลายเดือนก่อน +6

    don’t discourage people

  • @Krishanjaguar
    @Krishanjaguar 10 หลายเดือนก่อน +9

    මටත් හිතුනා ඔය රටවල ගිහිල්ලා කෝටී ගානක් ඉතුරු කරගන්න බෑ කියලා😂😂😂

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 10 หลายเดือนก่อน +12

      සල්ලි ඉතුරු කරන්න බලාගෙන ඕස්ට්‍රේලියාවේ යනව නම් උඹට පිස්සු
      පුරවැසිභාවය අරගෙන පවුලත් එක්ක ජීවත් වෙන්න බලාගෙන පලයන්
      සල්ලි ඉතුරු කරන්න ඕනේ නම් අවුරුදු 10 ක් විතර කොරියාවේ හරි ජපානේ හරි ගිහින් එන්න

    • @SashenSasmitha
      @SashenSasmitha 3 หลายเดือนก่อน

      කව්ද කියන්නෙ 😂 google එකේ search කරල බලපන් which countries can earn more money and save කියල. ඕස්ට්‍රේලියා ආවනම් සල්ලි ගොඩක් හම්බ කරල ඉතුරු කරන්නත් පුලුවන්

    • @SashenSasmitha
      @SashenSasmitha 3 หลายเดือนก่อน

      @@හේෂාන්පෙරේරාඅනෙ බන් . මෙහෙ සල්ලි සුපිරියට හම්බ කරල ඉතුරු කරන්නත් පුලුවන් japan korea වගේ නෙමෙ

    • @SashenSasmitha
      @SashenSasmitha 3 หลายเดือนก่อน

      @@හේෂාන්පෙරේරාkorea , japan වගේ නෙමේ මෙහෙ සල්ලි ගොඩක් හොයල ඉතුරු කරන්නත් පුලුවන් 😂

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 10 หลายเดือนก่อน +4

    මේ විශ්ම ලෝකය කාරයා රට යන එකත් එපා කරනවනෙ 😒

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 10 หลายเดือนก่อน +1

    ලංකාවේ දූෂණය නැත්නම් විනය තියෙනවනම් මේ රට කොච්චර හොද රටක්ද😢

  • @dewanminipathirage5706
    @dewanminipathirage5706 10 หลายเดือนก่อน +4

    දැං ඔයා මොකද්ද කියන්නේ?? කරුණාකරලා පාඩුවෙ ලංකාවෙ තියෙන ප්‍රශ්න ටික විසදගන්නවද අනුන්ගෙ කිල්ලොට වල කුනු හොයන්නෙ නැතුව..මෙහෙ මිනිස්සු ඔය ප්‍රශ්නවලට විසදුම් දීලා තියෙන්නෙ ලංකාවෙ වගෙ නෙවෙයි.

  • @SurangaPerera-ri9qr
    @SurangaPerera-ri9qr 10 หลายเดือนก่อน +14

    අනේ ව්හිලු කරන්න එපා අයියා .උන් පිටුවහල් කරපු නෙවෙයි මොකා උනත් සියවස් 3-4ක් තුළ gamak ගහල develop country එකක් වෙනකොට වසර 2500 ක ඉතිහාසයකට උරුමකම් කියන අපි ලෝකෙන්ම හිගා කනවා

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 10 หลายเดือนก่อน +9

    ලෝකයේ රටවල , ජාතික කොඩිය පිළිබඳ වැඩසටහනක් කරන්න ..
    ස්තුති ...!

  • @oliviaferandes4297
    @oliviaferandes4297 10 หลายเดือนก่อน +10

    මම නම් ක්‍රිකට් ගැන වැඩිය දන්නේ නෑ ඒ උනාට මම කැමතිම ක්‍රීඩකයා ඔස්ස්ට්‍රේලියාවේ ඇඩම් සැම්පා 🙂✝️

    • @Dahamachintha
      @Dahamachintha 10 หลายเดือนก่อน +1

      Te conozco

    • @UmeshIduranga-iv4qw
      @UmeshIduranga-iv4qw 10 หลายเดือนก่อน

      ​@@DahamachinthaTu parli italiano

  • @chandimaekanayake13
    @chandimaekanayake13 10 หลายเดือนก่อน +4

    Lankawa wage ratak loke wena kohewat na.. eka terenne mehata awama. Mokak hari waraddakata lankawa ada tiyena tatwayata watunata, badaginnat seetalata marenne na..mehe job ekak nati unot, inna thanak nati unot serama iwarai..minissu mulu sesatama wikunala mehe ena hinada kawrut oya atta kiyanne na.. api ekatu wela lanka wa goda daganna eka thamai karanna one..

  • @Randunurasanjana
    @Randunurasanjana 10 หลายเดือนก่อน +1

    New zealand ගැනත් video එකක් ගෙන්න කෝ. Kamati aya like karanna ❤❤❤❤❤❤❤

  • @thenulasir
    @thenulasir 10 หลายเดือนก่อน +9

    ඔස්ට්‍රේලියාව කියන්නේ පට්ටම ලස්සන සුපිරි රටක් 🇭🇲🇭🇲🇭🇲🇭🇲❤❤❤❤.

  • @rachelnithsara
    @rachelnithsara 10 หลายเดือนก่อน +3

    1 mama adath ayyala❤❤❤❤

  • @thegoat-1107
    @thegoat-1107 10 หลายเดือนก่อน +2

    Nice.........................................................................................................

  • @susanthapradeep9784
    @susanthapradeep9784 10 หลายเดือนก่อน +1

    නවසීලන්තෙ ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @nethmiayodya8116
    @nethmiayodya8116 10 หลายเดือนก่อน +12

    Oya තියෙන්නේ හේතු 15 ta wad ජීවත් wenn hod පසුබිමක් thiynwaa lankawt වඩා ...lanakawe oya හේතු 15 ta වඩා ජීවත් wenn අමාරු හේතු ගොඩාක් thiynwaa..😂

    • @pathumnuwan7157
      @pathumnuwan7157 10 หลายเดือนก่อน +1

      සිරා බන් ❤😂

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 10 หลายเดือนก่อน +2

    Supiriyak ❤😊

  • @udayasampath3530
    @udayasampath3530 10 หลายเดือนก่อน

    ලංකාව ලෝකේ හොඳම රට
    ඕස්ට්‍රෙලියාව අවුරුදු 150 න් හදපු ඉතිහාසයක් නැති රටක්..ලංකාව එක දවසින් දියුණු රටක් කරගමු..

  • @lifeoferandi4578
    @lifeoferandi4578 10 หลายเดือนก่อน

    Coober pedy. Su australia gana video ekakk karannko

  • @KavishkaNirmal-p9m
    @KavishkaNirmal-p9m 10 หลายเดือนก่อน +2

    World best education

  • @prasannadilshan7350
    @prasannadilshan7350 10 หลายเดือนก่อน +66

    හැබැයි ලාන්කාව වඩ හොදයි ලාන්ක්වා තුල කෙල්ලොන්ට ආර්ශාව නැනෙ .ඔස්ට්‍රේලියාවෙ නිතිය තදයි අනික ඔස්ට්‍රේලියාව පිරිසිදු රටක් නෙ👍

    • @ARJ72090
      @ARJ72090 10 หลายเดือนก่อน +3

      ❤️🇭🇲❤️

    • @chamiikamahakumbura4538
      @chamiikamahakumbura4538 10 หลายเดือนก่อน +6

      ප්‍රශ්න නැතුවම නෙවෙයි, නීතියෙන් විතරක්ම හැම දේම කරන්නත් බෑ. සාමාන්‍ය 20%ක් විතර (සැලකිය යුතු ප්‍රමාණයක් ) ඔය වගේ හිංසනයන්ට මුහුණ දෙනව කියනව. සාපේක්ෂව නීති ක්‍රියාත්මක වීම සෑහෙන්න හොඳයි.

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 10 หลายเดือนก่อน

      Who said even though good government act violence every day because so many bad people who from overseas to migrate to no criticize our country every where good and bad people

    • @thalindaprabath7645
      @thalindaprabath7645 10 หลายเดือนก่อน +1

      ඒක තිබ්බහම ඇතිද😂😂

    • @chithrawatutantrige3673
      @chithrawatutantrige3673 10 หลายเดือนก่อน +2

      ඕස්ට්‍රිලියාවේ නීතය නම් තද නැහැ

  • @thanudamax1196
    @thanudamax1196 10 หลายเดือนก่อน +3

    දන්න කෙනෙක් කියන්නෙ ඔස්ට්‍රේලියාවට හිම වැටෙනවද ඔසි ඉන්නන් කෙනෙක් කියන්ඩකො😢

    • @rohanindranath3636
      @rohanindranath3636 10 หลายเดือนก่อน +1

      ඔවු, කදුකර පෙදෙස් කිහිපයක පමනයි. ශීත ඉර්තුව මාස 3 පමනයි.

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 3 หลายเดือนก่อน

    ඕස්ට්‍රේලියා වේ සිඩ්නි පැත්තේ මම දැනට ඉන්නේ ..අම්මෝ 1000 ට එකයි සුද්දෝ....😄චීනා මේ පැත්ත හොල්ලන් ඉන්නේ. 😅

  • @pasindu_supun_
    @pasindu_supun_ 10 หลายเดือนก่อน +4

    එතකොට ඇයි මෙච්චර කට්ටිය හොරෙන් හරි ඕස්ට්‍රේලියා යන්න දගලන්නෙ

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 10 หลายเดือนก่อน

      ගිහිල්ලා බැලුවොත් නරකද

    • @SashenSasmitha
      @SashenSasmitha 3 หลายเดือนก่อน

      Salli hoynna puluwn supiriyata

  • @aurora0534
    @aurora0534 10 หลายเดือนก่อน +17

    ඕස්ට්‍රේලියාව කියන්නෙ මං නම් ආසම රටක්. ජීවත් වෙන්න ලැබෙනවානම් ඒ වගේ රටක අම්මෝ 😍😍😍. ඒ වගේම ඕස්ට්‍රේලියා ක්‍රිකට් ටීම් එකට තමා මං නම් ආසම. මාරම වැඩ්ඩො ටිකක් ඉන්න් 👌👌🇦🇺🇦🇺🇦🇺

    • @MihinduMatheesha-kr2yd
      @MihinduMatheesha-kr2yd 10 หลายเดือนก่อน +6

      ශුද්ධ බ්‍රිතාන්‍ය ජාන තවමත් ලංකාවේ පවතින බවට ශාක්ෂි 🙃

    • @ARJ72090
      @ARJ72090 10 หลายเดือนก่อน +2

      😍🇱🇰🇭🇲❤️

    • @aurora0534
      @aurora0534 10 หลายเดือนก่อน

      ​@@ARJ72090😍👏🇦🇺

    • @ARJ72090
      @ARJ72090 10 หลายเดือนก่อน +4

      @@MihinduMatheesha-kr2ydලස්සන රටකට අසයි කිවිවට බිතාන්‍ය ජාන එන්නැ..දුපත් මානසිකත්වයෙන් මිදියං

    • @MihinduMatheesha-kr2yd
      @MihinduMatheesha-kr2yd 10 หลายเดือนก่อน +1

      @@ARJ72090 දූපත් මානසිකත්වය කියන එකට නිර්වචනය දෙන්න බලන්න 😂.
      ඒකෙන් මිදෙන්න නම් මං එහෙම ඉන්නවද කියල දැන ගන්න එපැයි

  • @Shenal724
    @Shenal724 10 หลายเดือนก่อน +5

    ලබන මාසේ Aussie යන්න ඉන්නේ මම 🥲 මොනාද මට මේ recommend වෙන්නේ

    • @udithaupekshaka2071
      @udithaupekshaka2071 10 หลายเดือนก่อน +10

      උඹ පලයං කොල්ලො බයවෙන්න එපා.ගේමක් ගහන්න පුළුවන්

    • @Shenal724
      @Shenal724 10 หลายเดือนก่อน

      @@udithaupekshaka2071 ❤️

    • @tharushameedum5411
      @tharushameedum5411 10 หลายเดือนก่อน +7

      බයවෙන්න එපා බන්.ඔය හැමදේම බලපාන්නේ වැඩ කරන්නේ නැතුව බුදිය බුදිය ඉන්න කම්මැලියන්ට.මම ඔසී ඇවිත් අවුරුදු 8ක් වෙනවා මේ අපූරුවට පර්මනන්ට් රෙසිඩන්ස් එකත් අරන් ඉන්නේ.ඔය හැම කරදරයකට මෙහෙ විසදුම් තියනවා.ඒක නිසා මෙහෙ ඇවිත් ගේමක් ගහලා ජීවිතේ හදාගනින්.

    • @KalubowilaPerera
      @KalubowilaPerera 10 หลายเดือนก่อน +2

      If you use your brain wisely, act according to the country's law, you are going to be fine... always remember you are a Sri Lankan. Keep our cultural values...there are lots of Buddhist temples and Monasterys.. good luck

  • @rohanindranath3636
    @rohanindranath3636 10 หลายเดือนก่อน +5

    අන්ඳයින් පිරිසක් අලියා ගැන කල විස්තරය වගෙයි

  • @vihanganethsara5334
    @vihanganethsara5334 10 หลายเดือนก่อน +2

    ජනේලයක් දොරක් ඇරියොත් ගොඩක් වෙලාවට සර්පයෝ ඇතුලේ 😂💔

  • @NirmalDissanayake-dw6le
    @NirmalDissanayake-dw6le 10 หลายเดือนก่อน +2

    Australiawe idn video ek blna mma

    • @busithakavinda7894
      @busithakavinda7894 10 หลายเดือนก่อน

      මේව ඇත්ත ද?😢

    • @NirmalDissanayake-dw6le
      @NirmalDissanayake-dw6le 10 หลายเดือนก่อน

      @@busithakavinda7894godkvewa aththa

    • @AshwiniSwaryaa
      @AshwiniSwaryaa 10 หลายเดือนก่อน

      Same. භාගයක් බලල නැවැත්තුවා මොන මගුලක් ද මේ කියලා😂

  • @musicline7040
    @musicline7040 10 หลายเดือนก่อน

    අත්තටම. ලස්සන රටක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PasinduSampath-qs2sj
    @PasinduSampath-qs2sj 10 หลายเดือนก่อน +3

    Dream country Australia

  • @Jayanath_amaradewa
    @Jayanath_amaradewa 10 หลายเดือนก่อน

    I want a video about dark side of Sri Lanka

  • @pjperera2997
    @pjperera2997 10 หลายเดือนก่อน

    බොහොම හොඳයි. තව ලංකාවෙ මිනීමරුවො මෙහාට නාවොත් ඇති. කැනඩාවට පලයල්ලා

  • @Admireable1294
    @Admireable1294 10 หลายเดือนก่อน

    Sahenna watina video akak

  • @topmax2999
    @topmax2999 10 หลายเดือนก่อน +2

    මම ඔස්ට්‍රේලියාවට යන්නෙ නැත්තෙ උන් ගන්නේ නැති නිසා.

  • @rusirutharux
    @rusirutharux 10 หลายเดือนก่อน +2

    ලංකාව ගැනත් කරපන්කො ඔය පිම්මෙම... 😅 උබටත් පොතක් ලියන්න පුලුවන් වෙයි... 😂

  • @robertderaino7850
    @robertderaino7850 10 หลายเดือนก่อน +8

    මූ පිස්සෙක්, රටක් ගැන හොඳ නරක කතා කරලා ඒ රට ගැන කියන්න ඒ රටේ ජීවත්වෙලා තියෙන්න ඕනෙ. අඩුම ගානෙ ඒ රටට tourist visa එකක් අරගෙන රට බලන්නවත් ගිය එකෙක් නෙවෙයි මේ බූරුවා. මූ මේ ඉන්ටර්නෙට් එකෙන් හොයා ගත්තු ටිකක් ඔහේ දොඩවනවා.. ඔසී කියන්නෙ ලංකාවෙ උන්ට ජීවත් වෙන්න තියෙන සුපිරි රටක්, මෙල්බර්න් ඉන්නවා නම් ලංකාවෙ සුපිරි පැත්තක ඉන්න හැඟීම එනවා. ලංකාවෙ restaurants, events, gatherings, community ඒ ඔක්කොම තියෙනවා. ලංකාවෙ එවුන්ව දිරවන්නෙ නැති එකෙක් නම් ඇඩිලේඩ් , නැත්නම් පර්ත් ගිහින් සුද්දො වැඩිය ඉන්න පැත්තක ඉන්න පුළුවන්. සීතල වැඩිය අල්ලන්නෙ නැති එකෙක් නම් බ්‍රිස්බෙන් ගියාම ලංකාවෙ දේශගුණය වගේ. සිංගප්පූරුව වගේ රටකින් ආපු එකෙක් නම් සිඩ්නි තියෙනවා ඒ විදියටම, චීන මිනිස්සුත් එක්කම.

    • @SasniSasni-qs8bt
      @SasniSasni-qs8bt 10 หลายเดือนก่อน

      Ekann aththama thamaa

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 10 หลายเดือนก่อน

      Oyath giyada mn yanna hithan inna rata mokada hathuro adu ratak vagema samakami...loka uddayak avath berenna puluvan...evath balala oni rata yanna...❤❤

  • @chamithwanniarachchi5011
    @chamithwanniarachchi5011 10 หลายเดือนก่อน +2

    My dream 😢

  • @ThiyuniEdiriweera-md4rb
    @ThiyuniEdiriweera-md4rb 10 หลายเดือนก่อน

    ayye usa wala video ekk karanna ko

  • @gayantharindu3236
    @gayantharindu3236 10 หลายเดือนก่อน

    Aiye greece genath video ekk karanna

  • @elizafern705
    @elizafern705 10 หลายเดือนก่อน

    True facts

  • @KavishkaNirmal-p9m
    @KavishkaNirmal-p9m 10 หลายเดือนก่อน

    එත් එක ලෝකේ number one developed countries

  • @kanishkaslt4126
    @kanishkaslt4126 3 หลายเดือนก่อน

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි😂😂😂😂

  • @MD-411
    @MD-411 10 หลายเดือนก่อน +1

    ලන්කාවට වඩා නම් හොදයි ඉතිම්❤

  • @vejasundaramanoj2376
    @vejasundaramanoj2376 10 หลายเดือนก่อน +7

    අරැ මැරිලද බන් උබලාගෙ චනල් එක ලගදිම කටිටිය දාලා යනවා ගෙබයො ටිකක් දැන් මෙක කරනෙ

    • @cnkkande
      @cnkkande 10 หลายเดือนก่อน

      ඇත්ත👍👍

  • @supunmihiranga4340
    @supunmihiranga4340 9 หลายเดือนก่อน +1

    කියන තරම් ආතල් පොට් එකක් නෙවි නේ😂

  • @MR_LAHI
    @MR_LAHI 10 หลายเดือนก่อน +1

    ඔක්කොම හොදයි මකුලුවෝ තමයි.😕

  • @RashmithaSonal
    @RashmithaSonal 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @ranialagiyawannaalagiyawan7517
    @ranialagiyawannaalagiyawan7517 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ඇයි 95%ක භූමි ප්‍රදේශයක් භාවිතා නොකරන්නෙ ඒකට හේතුවක් තියෙද

    • @evopowerbomb3862
      @evopowerbomb3862 10 หลายเดือนก่อน

      කාන්තාර බන්

    • @u.p.n1203
      @u.p.n1203 10 หลายเดือนก่อน

      mudu bim

    • @chamiikamahakumbura4538
      @chamiikamahakumbura4538 10 หลายเดือนก่อน +1

      අවශ්‍ය තරම් මානව සම්පත් නෑ, මෙහෙන් යන අය උනත් කැමැති නෑ ග්‍රාමීය පැත්තකට යන්න. සමහර ඒවගෙ ආදිවාසි ඉන්නව

    • @ranialagiyawannaalagiyawan7517
      @ranialagiyawannaalagiyawan7517 10 หลายเดือนก่อน

      @@chamiikamahakumbura4538 ඉතින් බම් ඕව හදල ගන්න බැරිද අපරාදේ භූමිය

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 10 หลายเดือนก่อน

      40 C පනිනවා බන් දවල්ට

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 10 หลายเดือนก่อน

    හොඳ දේවල් නැද්ද ?ඒවත් කියන්න

  • @maashaz7839
    @maashaz7839 10 หลายเดือนก่อน

    ahe gihin dushkara hitiyath sapai

  • @foundamentalistmarasinghe6752
    @foundamentalistmarasinghe6752 10 หลายเดือนก่อน

    AI Austrailian POLICE un melowa rahak ne...

  • @nikilfernando5678
    @nikilfernando5678 10 หลายเดือนก่อน +2

    Ayye CANADA wa gena video ekak karanawa da . Plz

  • @kolithachandrasiri3734
    @kolithachandrasiri3734 10 หลายเดือนก่อน

    Before 1960 indians came here without visa
    Chinese. And Japanese had come as salesman s

  • @shashiya999
    @shashiya999 4 หลายเดือนก่อน

    THANI PACHAYAK KELLINNE, DANNA MINISSU DANNAWA ITHIN!!!!

  • @prasannawanigabaduge8984
    @prasannawanigabaduge8984 10 หลายเดือนก่อน

    People who migrate from Sri lanka to Australia some of them show colors though practically no good past was good though inflation Job risk this country isn't Monaco or Zurich

  • @adeeshanimsara-v9m
    @adeeshanimsara-v9m 10 หลายเดือนก่อน +2

    Australiawe minissu godak usa ai😊

  • @KavishkaNirmal-p9m
    @KavishkaNirmal-p9m 10 หลายเดือนก่อน

    World wealthiest country

    • @rohanindranath3636
      @rohanindranath3636 10 หลายเดือนก่อน +1

      ඒ මොන බොරු කතාවක්ද

    • @idk89317
      @idk89317 10 หลายเดือนก่อน

      Man danna tharamin nam eka balanne wadi kalayak jeewath wena wayasath ekka ehema baluwoth godak kal jeewath wena minissu inna rata wal thiyenawa austrailia walata wada japan ,italy ,france wage godakma europe rata wal .

  • @oliviaferandes4297
    @oliviaferandes4297 10 หลายเดือนก่อน +12

    ලෝකේ දියුනු සහ ජීවත්වීමට සුදුසුම රටවල් අපේ ක්‍රිස්තියන් රටවල් දැන් ඉතින් මට බනියි ඒ උනත් ඇත්ත ඒකයි 🙂✝️

    • @Dahamachintha
      @Dahamachintha 10 หลายเดือนก่อน +1

      ☺☺

    • @صيدرشيد
      @صيدرشيد 10 หลายเดือนก่อน +3

      Eth sankruthin anthimai🏳️‍🌈🏳️‍🌈loku nusudusuma ratawal thama e ratawal gf bf kiyala wate yanawai hora sambandatha thiyagannawai kantha nidahasa kiyala ona ekek ekka adata yanawai owada sanskruthiya shik

    • @صيدرشيد
      @صيدرشيد 10 หลายเดือนก่อน +4

      E ratawal wala minissunta salli thibbata manasika nidahasa kiyana de na wife wa gedara thiyala yanna ba husband gedara eddi ki denek ekka idalada kiyala danna e ratawal wala lamai ohe hadenawa amma thaththa nathuwa ada America wata kiyanne fatherless America kiyala hoyala balanna western ratawal wala kalala winasha karanawa wadi owada sudusu ratawal ehe giyoth aba saranai

    • @Indikabandra-fu7ui
      @Indikabandra-fu7ui 10 หลายเดือนก่อน +4

      ඔවි උබලට හොදයි. අපි සිංහල මිනිස්සු. අපිට අපේ රට හොදයි.

    • @n.gvideoproduction9740
      @n.gvideoproduction9740 10 หลายเดือนก่อน +2

      එහෙටම පලයන් පව් දෙන්න් නැතුව කවලම් බැල්ලි 😅😅😅

  • @milanifernando2593
    @milanifernando2593 10 หลายเดือนก่อน

    කොහොම උනත් ලංකාවට වැඩිය හොදයි

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 10 หลายเดือนก่อน +4

    අපේ මොලේ මොනවද පුරවගෙන රට පහලට දාල හිතන එක තමයි ප්‍රශ්නෙ.

  • @gktpubudu
    @gktpubudu 10 หลายเดือนก่อน +1

    Sitha niwana katha...

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 10 หลายเดือนก่อน +1

    Asian kalakanni thamai. Oya rata kanne

  • @RavinduYuvantha-gd8rx
    @RavinduYuvantha-gd8rx 10 หลายเดือนก่อน

    ලංකාව thamai hodama rata ma rata palakyo thami vinasa kara

  • @tmfunny8719
    @tmfunny8719 10 หลายเดือนก่อน

    Japane hodai e athin❤❤

  • @HirunBashitha
    @HirunBashitha 10 หลายเดือนก่อน

    ප්‍රන්ශය ගැන වීඩියෝ එකක් දෙන්නකො ❤🎉

  • @hashansameera2763
    @hashansameera2763 10 หลายเดือนก่อน

    german
    genath oni