ලොව දක්ෂම චෙස් ක්‍රීඩකයා මැග්නස් කාල්සන් ගැන පිස්සු හැදෙන දේවල් 09ක් |Greatest chess player of world
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ค. 2024
- Greatest chess player of world
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
whatsapp channel - rb.gy/0mv5l5
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com
නියමයි... චෙස් ක්‍රීඩාවේ මෙරට තුල දියුනුව වෙනුවෙන් මේ වගේ videos අවශ්‍යයි...
මැග්නස් ලෝක ශූරතාවය දින්නේ ඉන්දියාවේ විශ්වනාත් එක්ක තිබුන එකෙන් ඊට පස්සේ අවුරුදු ගානක් මැග්නස්ගෙන් ලෝක ශූරකම ගන්න කාටවත් බැරිඋනා කම්මැලි හිතිලම ටයිටල් එක ඩිෆෙන්ඩ් කරන එක අතෑරියේ 😹
මගේ ලොකු මාමගේ පුතා තමා මුලු වයඹ පලාතෙම්ම හිටපු number 1 චෙස් ක්‍රීඩකයා එයා කුරුණෑගල ප්‍රසිද්ද පාසලක මැක්ස් කරපු කොල්ලෙක් ලොකු මාමයි අයියයි දෙන්නා චෙස් සෙල්ලම් කරනවා හැමදාම මම බලන් ඉන්නවා කියලා දෙන්න කියද්දි මට කියනවා බලන් ඉදලා අල්ලගනිම් කියලා 😢පස්සේ අපේ ඉස්කෝලේට සර් කෙනෙක් ආව එයා මුල ඉදම්ම චෙස් ඉගැන්නුවා අද මට අයියා වයඹ පලාතේ ලොක්කා උනාට මට එයාව පැරැද්දුවෑකි හැබැයි මට ඒ තැනට එන්න අවුරුදු 9ක් ගියා ඒත් මම මගේ ටාගට් එක කම්ප්ලීට් කරා 😊❤🎉
බෑ කියලා දෙයක් නෑ උත්සහයයි කැපවීමයයි මහන්සියයි තමා වැදගත් මාවතගම ටූරමන්ට් එද යද්දි මම තරග 6 න් 2යි දිනුවේ ඒත් අද 6 න් 6 ම මම
ලොකු කමකට කියන්වා නේමේ මම අනික් අයට වඩා දුර්වලයි අදක්ශයි අනික් අය මාව කොච්චර මානසිකව වැට්ටුවත් මම කවදාවත් පරදින්නෑ කොහොම හරි කාගෙන අන්තිම මොහොත වෙනකම්ම සටන් කරනව කරලා කොහොම හරි ගේම ගහනවා
Rating keeyada
Akila(Chesa)
ELO එක මොකක්ද?
Rating keeyada oyage
Ithin apita pakada hutto
Gost- magsan carlsen(now)
(But then),
Who remember
All time goat- Bobie fisher😢
ek debate ekk bn . kasporov , fischer , carlsen atara. mt nm personally carlsen thama best
කතාව ඇත්ත. ඒත් කාල්සන් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
Carlsen is better
පරණ voice එක ආපහු 😍❤
සුපිරිම වැඩිඩෙක් මොලකාරයෙක්❤
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
magnus carlsen is a Norwegian chess grandmaster.nice video
Great video ❤
❤❤❤
Oyage katahanden ahaddi Supiri 😊
Well & Great !!!
දුටු ගැමුණු රජතුමා ගැන රාවණා ඉතිහාසය ගැන video 2 දාන්නකො😊
නියමයි❤
Api chess pisdo ... Thank you wishma lokya❤
😂 Draw offer denne vidit එක්ක නැතුව තත්පර 6න් දිනුව නෙමෙයි . එදා කාල්සන්ට බඩේ අමාරුවක් තිබුන නිසා කියලයි කියන්නෙ.
Anna kathawa danno danithi😂 gambit karala offer eka denne ethanadi
මුට මොන්ගල් 😂එතන magnus මයි offer එක දාන්නේ 😂
Oww utath ithin carlsen wage ekekgen draw ekk offer weddi ba kiyaid itpsse mu board ek diha blnneth nthuw duwanne😅
Please make a video about the Soviet - Latvian chess GM (grandmaster), eighth World Chess Champion (youngest chess world champion so far), #MikhailTal aka Magician of Riga.
Both The Mammoth Book of the World's Greatest Chess Games and Modern Chess Brilliancies, include more games by Tal than any other player.
Tal also held the record for the longest unbeaten streak in competitive chess history with 95 games (46 wins, 49 draws) between 23 October 1973 and 16 October 1974, until Ding Liren's streak of 100 games.
On 28 May 1992, at the Moscow blitz tournament (which he left the hospital to play), he defeated former world champion, GM Garry Kasparov in 17 moves, just one month before his death and it was his last game!
සුපරි අදත් 😊
Chicago නගරයේ ඉතිහාසය ගැන video එකක් ඕන
Supiri 🎉❤️
Bugatti , Lambogini, Ford wala videos kara wage super cars gana individual video gennako for ferrari , koenigsegg, maclaren, Aston Martin ,...... etc.
Baldwin IV gana video ekak gennakoo❤
වීඩියෝ ඉස්සරහට දාපු ෆොටෝ එකේ තත්පර 6 න් පැරදුවා කියන එක වැරදි ඒ match එක draw, ප්‍රතිවාදියා draw offer එකක් ඉල්ලුවා ඒක magnus accept කරා. ඒක තමයි magnus play කරපු කෙටිම තරගය
Ow
No bro, Magnus Carlsen Offred that draw..Not Vidit..Because at that time, Magnus had a stomach
Magnus offer kare
He is a legend
කුරුස යුද්ධය baldwin IV ගැන විඩියෝ ගෙන්නකො
1170 ❤
100 like eka mage
Scorpion tv series එක තියන්නෙ මෙයා ගැන
අම්මො අයියේ පරන voice 1ක ඒක ඔයාම ගේන්නකෝ හැමදාම අහන් ඉන්නත් ආස හිතෙනවා ඔයා නැති හින්දා මන් විඩියො බලන 1කත් නතර කරලා තිබ්බෙ 😢
Magnus LIVE, Time control games ඇස් පියන් 10 දෙනෙක් එක්ක chess play කරලා win කරනවා.
Bobby fischer ගැන ෆිල්ම් එකක් ගැහුවා වගේ කාල්සන් ගැනත් එකක් හදනව නම් 😊
Wowww
praggnananda hoda battle ekak denawa magnus ta
Our GOAT.. Magnus Carlson ❤❤
The G.O.A.T
wow
+Lagadi thibba norway chess eketh champion
Tournament ekt kalin kynw india im gonna win this norway chess kyl kiww wagem wade kr👀❤
pragg ganath mewagem video ekk thw tika kalekin balaganna plwn wei...
The G.O.A.T...Greatest endgame player in the world.
💖💖
Magnus and Prag❤
❤❤❤
the god of blitz is Hikaru Nakamura though
Indiya at pupua denna epa ykoo... kalakanni heththa
Good news. But "mikhail tal" is the genius. வாழ்த்துகள் sir
හැමදාම වගේ සුපිරියි.
❤️
උබ මචන් දිගටම වැඩසටහන් කරපන්
Me vage chess gaana thava video one
Maru අයියෙ ❤❤❤
Video eke awlk tiynw ned 2nd point ekt ennet mulma guruwaraya wune ohuge piya kiylne
GOAT fisher
Real🐐=bobby fischer
Mikhail tal ❤❤
Matath chess rating thiye eth apit issrht ynn hoda coachla na😢
Yaa😢❤.kiyada oyage mage 1460 standard😊
3:05 එකමයි දෙකටත් දාලා තියෙන්නේ
Kalekin mn awe❤❤❤🎉🎉🎉moko bn me maha ra video danne?
edit kara ganna wela giya saho
@@wishmalokaya1 ah eka thma brother man me oyage US president ge vehicle security eke video eka balana gaman🤝
@@wishmalokaya1 Man awuruddkin aye awe awa gaman thama man me video ek bluwe
Eda Vidit vs Carlsen win kare na. Draw una. Ee carlsen ta bade amaruwak thibuna nisa
Maru
Chivath Gunarathne 🗿
❤❤❤❤
ගැරි කැස්පරෝ සහ විශ්වනාදන් අනන්ද් දෙන්නා නිවුන්නුද අයියේ ?? 0:36
😌♟❤
😅හැබැයි මිනිහා AI එකකට පැරදුනා නේ😂
Ai nm neme chess engine ekk stockfish
ding liren?
Ding chilling
Podi mistake tikak nam thibba eth magnus gana nadanna ayata hoda video ekak
Loku deyak vidit sinhala danne nathi eka naththan draw offer ekak accept karala chora wenawa dannawanam paw
ම
Maguns rtg gm
*Good night 😴*
නිදා ගනින් 😂
Very good night🌙
1St
1 weni coment eka magen❤
ඉන්දියාවේ තමා චෙස් ඉපදුනේ චතුරාන්ගනී ක්‍රීඩාව කියලා
ජෝදා අක්බර් බලුවා නේ😅
@@Kuttttttttt නෑ බ්න් හිරු TV බලන්න අපේ TV එකේ හිරු අහු වෙන්නැ ITN විතරයි 🤣🤣😅
@@user-lo1th2br7h කුඩු චැනල් එක පේන්නැති එකත් එක අතකට හොදයි😂😂
@@Kuttttttttt yaa 🤣😅😅😅
Danne neththan nokiya idapan චතුරංග ක්‍රීඩාව😂😂😂😂
කවුද එන්නෙ මාත් එක්ක චෙසක් අදින්න😅..ඔන්න මන් ඇද්දා e4
@ProductionWonders Kf3
Shit comments 💩
C5
Very recently For a Month ego "Magnus Carlsen" defeated by Indiawe "Tamil Naadu" wala ippadhunu "Prakyanandata" peradhuna woi.....🤦♂️🤦♂️🤦♂️🤦♂️🙂🤦♂️🤭🤭🤭🤭 Umba eka dhanne neddha.... Nathnam Jaathi Waadhi irisiyawa hindha ewa kiyannethuwa yatta path kalaadha yako......🙄🙄🙄🤔🤔🤔🤔🤔🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤭🤭🤭🤭🤭🤭🤠🤠🤠🤠🤠😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂🤠🤠🤠🤠😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪😛😛😛
❤❤❤