මේක විසඳුවොත් ඔබත් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් වෙනවා | Artemus Ogletree and the Mystery in Room 1046

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2024
  • Artemus Ogletree and the Mystery in Room 1046
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    whatsapp channel - rb.gy/0mv5l5
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 142

  • @Sea-Wolf87
    @Sea-Wolf87 หลายเดือนก่อน +81

    1935 ජනවාරි 2 දවල් 1.30ට වගේ rolland howan එනවා..එයා ලග තිබුන දේවල් එක්ක (පනාවක්, දත්බෙහෙත්,බුරුසුවක්) එයා අනිවාර්යයෙන්ම එන්නෙ එක දවසකට කියලා කියන්න පුලුවන්...එයා cleaner ට කියන්නෙ කාමරේ curtains පහත දාලා කාමරේ අදුරුකරලා එක පහනක් විතරක් දල්වන්න කියලා..ඒකේ තේරුම එයාට මොකක් හෝ මානසිකව වද දෙන ප්‍රශ්නයක් ඔලුවෙ දුවනවා කියන එක..cleaner ට rowan කියලා තිබුනා දොර ඇරලා යන්න කියලා ඒ කියන්නෙ rowan ව බලන්න එන කෙනා ගොඩක් විශේශ කෙනෙක්..මොකක්හරි වෙලා දොර වහලා ගියාට පස්සෙ rowan ට නින්ද ගිහින් ඒ කෙනාව හම්බෙන්න බැරි උනොත් ඒක එයාට ප්‍රශ්නයක් වෙන නිසා...1935 ජනවාරි 3 ඒ කියන්නේ පහුවදා උදේ rolland ට Don කියලා කෙනෙක්ගෙන් call එකක් එනවා..ඒකෙ cleaner ට ඇහෙන කෑල්ලෙ තියෙන්නෙ එයාට කන්න ඕනේ නෑ කියලා..ඒ Don කියන කෙනා rolland ගේ යාලුවෙක් වෙන්න පුලුවන්...එදා රෑ ඒ කියන්නෙ 1935 ජනවාරි 3 රෑ robert lane කියන පුද්ගලයට rolland ව හම්බෙනවා පාර දිගේ බැනියමක් සමග අතේ කැපුම් තුවාලයක් එක්ක..අපිට සහතික නොවුනත් අනුමානෙකට එන්න පුලුවන් ඒ ජනවාරි 2 rolland හමුවෙන්න ආව පුද්ගලයා කියලා..රොලන්ඩ්ව හමුවෙන්න ආව පුද්ගලයා lucy කියන තරුණියගෙ පෙම්වතා වෙන්න පුලුවන්..rolland හිටපු පෙම්වතා වෙන්න පුලුවන්..සමහරවිට තරුනියගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් දෙයක් rolland ලග තියෙන්නෙ ඇති..ඒ ප්‍රශ්නෙ ගැන ආගන්තුකයා හා rolland අතර කතාව දුර දිග ගිහින් දෙන්නාඅතර උන රන්ඩුවකින් rolland ගෙ අත තුවාල වෙලා ඔහු එලියට දුවනවා..ඔහු නැවතත් කාමරයට ඇවිත් දොර අගුලු දාල මත්පැන් බී ඇද මත නින්ද යනවා..cleaner කාමරයට ඇවිත් දොර අගුලු ඇර ගියාට පස්සෙ lucy නම් වූ අදාල තරුණිය පැමිනෙනවා..ඇය ඔහුගේ දෑත් බදිනවා නින්දේ සිටියදීම..පසුව ඇයට අදාල ආගන්තුකයා දුරකතනයෙන් කතා කරනවා ඔහුට පැමිණෙන්න හෝ කියා..ඔහු පැමිණෙනකන් ඇය සිගරට්ටුවක් දල්වන්න යද්දිම rolland නිදිමතෙන් වගේ නානකාමරයට යනවා..ඔහුට අමතක වෙනවා ඔහුගේ දෑත් බැද ඇති බව..ඒ නිසා ඔහු ලිස්සා වැටෙනවා..ඒ අතර එම ශබ්දයෙන් මහ හඩක් නැගුන නිසා කවුරුන් හෝ පැමිනියහොත් ප්‍රශ්නයක් වෙන බව දන්න නිසා ඇය තීරණය කරනවා ඔහු මියගොස් ඇත්දැයි බලා ඔහුව ඉවර කරන්න..පපුවට කන තබා බැලීමට යාමේදී ඇගේ කොන්ඩ කටුව බිමට වැටෙනවා...ඔහු මියනොගොස් සිටි නිසා ඇය ඔහුගේ පපුවට පිහිපාරක් එල්ල කොට සියලු ඇදුම් ගලවා දමා පැනයනවා..එහි අරමුණ rolland ගේ මරණයට අගෞරවයක් කිරීමට වෙන්න පුලුවන්..ඔලුව වැදුන පාර සිහිවිකල්ව සිටි නිසා ඇයව rolland ට මතකයේ සිටින්නෙ නෑ..වියදම් කලේ ඔහුගේ Don නැමැති මිතුරා වෙන්න පුලුවන්..rolland ට රෝසමල් එවුවේ ඔහුව ඝාතනය කල lucy බව අනුමාන කරන්න පුලුවන්..ලැබුන හෝඩුවාවල් අනුව යන්න පුලුවන් අනුමානය මෙච්චරයි..තව මේ වගේ videos අරන් එන්න ගොඩක් ස්තූතී හැමෝටම..

    • @shalinisehankaeanayakaesse7712
      @shalinisehankaeanayakaesse7712 หลายเดือนก่อน +5

      මල් පොකුර එව්ව කෙනා ලියල තියෙන දේත් එක්ක ලුසීට රෝලන්ඩ් ගැන මරන්න තරම් තරහක් තිබුනා කියල හිතන්න පුලුවන්ද..

    • @Sea-Wolf87
      @Sea-Wolf87 หลายเดือนก่อน

      @@shalinisehankaeanayakaesse7712 ලුසී කියන්නෙ මල් පොකුර එවපු කෙනා තමයි..මම කියලා තිබ්බ උඩම lucy සමහර විට rolland ගේ හිටපු පෙම්වතිය වෙන්න ඇති කියලා..රහස් ගොඩක් එක්ක rolland මැරුන එක lucy ට සතුටු දායක පුවතක් නිසා එහෙම දාන්න ඇති කියලයි මගේ තීරණේ

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 หลายเดือนก่อน +3

      ඇත්තකුත් තියෙනව නේද

    • @kawindathiwanka8670
      @kawindathiwanka8670 หลายเดือนก่อน +7

      Wooow.. Grate explain.. 😮

    • @EverythingEsala
      @EverythingEsala หลายเดือนก่อน +1

      Lucy මල් එවලා නම් මරන්නේ හේතුවක් නැනේ

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 2 หลายเดือนก่อน +36

    සුබ වෙසක් මංගල්‍යක් වේවා.. සාදු සාදු සාදු..🙏💮🙏💮🙏💮...නමො බුද්දාය.....!

    • @iroshankavindu462
      @iroshankavindu462 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @hero-us5fg
      @hero-us5fg หลายเดือนก่อน

      ​@@iroshankavindu462 what's up

    • @Pickup97
      @Pickup97 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 2 หลายเดือนก่อน +5

    ඔයාගේ video නම් සුපිරී

  • @Nimeshmax1234
    @Nimeshmax1234 2 หลายเดือนก่อน +26

    මේ වගේ මිනීමැරුම් ගැන විස්තර තියන මොකක් හරි source එකක් තියේද....web site එකක් වගේ

  • @ChalaniAshinsana
    @ChalaniAshinsana 2 หลายเดือนก่อน +7

    Maarai...nodanna dewal godak oya kiyala denwa😊godak hoda you tube channel ekak.all the best your future ❤

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 2 หลายเดือนก่อน +40

    මල් පොකුර ගෙනාපු එකාගෙන් පටන් ගත්තනම් එලිවෙන්න තිබ්බා...

    • @cricksikka
      @cricksikka หลายเดือนก่อน +1

      😮

  • @Tharu_576
    @Tharu_576 2 หลายเดือนก่อน +8

    විශ්ම ලොකෙ video s සුපිරි මං ගොඩක් ම ආස හොල්මන් killers ගැන තියන video s වලට 🔥

  • @dreams8446
    @dreams8446 หลายเดือนก่อน +4

    කාර්තික් ෆිල්ම් එක මතක් උනා
    ඒ හැම දේම කරගත්තෙ ඔහුම තමයි
    තව කෙනෙක් ඉන්නවා කියලා තමන්ට හිතෙනවා
    හැබැයි ඇත්තටම කවුරුත් නෑ
    හැම දේම කරගන්නෙ තමන්මයි

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 2 หลายเดือนก่อน +9

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @SLvishwa2008-.
    @SLvishwa2008-. 2 หลายเดือนก่อน +4

    සුපිරියි❤

  • @nisithsenviduvidanagamage1662
    @nisithsenviduvidanagamage1662 หลายเดือนก่อน +2

    We want more videos about mysteries like this

  • @narmosl5521
    @narmosl5521 2 หลายเดือนก่อน +3

    Maru ayiye ❤️❤️❤️👍👍👍

  • @Kochoshinobu370
    @Kochoshinobu370 หลายเดือนก่อน +3

    Amazing video and new subscriber 🦋

  • @superhits8310
    @superhits8310 หลายเดือนก่อน +1

    What an extraordinary story. If Sherlock Holms alives, he'll solve this mystery indeed.

  • @Ranagaming219
    @Ranagaming219 2 หลายเดือนก่อน +26

    කාමර සේවිකාව නේද ලුසී කියන්නේ??
    මට හිතෙන විදියට ඇය තමයි මේ ඝාතනයට වග කියන්න ඕන..ඇය දැනුවත්ව සිදු කෙරුණු මිනීමැරුමක්...තව මේ වගේ අභිරහස් වීඩියෝස් ගෙන්න ❤

    • @Coco_hope-zg2ui
      @Coco_hope-zg2ui 2 หลายเดือนก่อน +2

      Ehemat venna puluwan🤔

    • @TharushaUdunuwara
      @TharushaUdunuwara หลายเดือนก่อน

      නෑ මම නම් හිතන්නේ නෑ.. මේක සංකීර්ණ වෙන්නේ නෑ lucy ඒ hotel එකේ වැඩ කලා නම් 🤔

  • @dinathmethmadu1485
    @dinathmethmadu1485 2 หลายเดือนก่อน +36

    මේ වගේ sherlok hormes කතාවකුත් තියෙනවා

    • @maze_future
      @maze_future 2 หลายเดือนก่อน +1

      Ow❤

    • @isurumalirajapaksha730
      @isurumalirajapaksha730 2 หลายเดือนก่อน

      Mokadda bn

    • @WeerasekaraSiripala
      @WeerasekaraSiripala 2 หลายเดือนก่อน

      ​@@isurumalirajapaksha730Kalu vyagaraya pothe palaveni kathavada koheda

    • @dinathmethmadu1485
      @dinathmethmadu1485 2 หลายเดือนก่อน

      @@isurumalirajapaksha730 ග්‍රොව්නර් හෝටලයේ මිනීමැරුම/ කළු ව්‍යාඝ්‍රයා කියන පොතේ තියෙන්නේ

    • @dinathmethmadu1485
      @dinathmethmadu1485 2 หลายเดือนก่อน

      @@isurumalirajapaksha730 ග්‍රොව්නර් හෝටලයේ මිනීමැරුම/කළු ව්‍යාඝ්‍රයා පොතේ තියෙන්නේ

  • @DutunudutuLokaya
    @DutunudutuLokaya 2 หลายเดือนก่อน +4

    ayye video eka patangaddi dapu video clip hoyaganne kohomadha🤔🤔🤔

  • @nalindag.m206
    @nalindag.m206 2 หลายเดือนก่อน +26

    හොටලේ පිරිසිදු කිරිමෙ සෙවිකාව විසින් මෙ තරුනයාට පහර දෙන්න දැති.ඔහු බිමතින් සිටි නිසා එහි ලොකු අපහසුවක් දැනෙන්න නැතුව ඇති. එ තරුණයා ඇය හමුවිමට පෙර පවත්වපු පිරිම්,පිරිම සබදතාවක් නිසා පසුකාලයක එක ඔහුට ලොකු ගැටලුවක් වෙන්න ඇති.මෙගැන ඔහුට ආදරය කරපු තරුනියට දැනගන්න ලැබුනාම දරාගන්න බැරි දුකක් තරහක් ඇතිවෙන්න ඇති.එ නිසා ඇය ඔහුට පහර දෙන්න ඇති.ඔහුත් ඇයට ආදරය කලනිසා ඇයව පාවා දෙන්න නැතුව ඇති.ඔහු මියයැම සියලු දෙනාටම යහපත්ක් උදාකරයි කියා ඔහු හිතන්න ඇති.

    • @Alpfa617
      @Alpfa617 หลายเดือนก่อน +3

      Big brain bro 🎉❤

    • @bestfanofavengers3806
      @bestfanofavengers3806 หลายเดือนก่อน +1

      Ehama wunnam agili salakunu sewikawage kiyala hoyaganna ida thiyanawa. Ewagema me pudgalaya tharuna nisa paharadeemak kalanam sewikawata loku thuwalayak siduwenawa neda?

  • @sensandi
    @sensandi หลายเดือนก่อน +1

    wow....🎉🎉

  • @rachelnithsara
    @rachelnithsara 2 หลายเดือนก่อน +223

    විෂ්ම ලෝකය .. මම ඔයාල වගේ චැනල් එකක් කරන්නෙ .. අනේ පෝස්ට් එක්කින් සපෝට් එකක් දෙන්නකෝ❤❤

    • @rachelnithsara
      @rachelnithsara 2 หลายเดือนก่อน +20

      අනෙ සප් කරන්නකො

    • @Science1st1
      @Science1st1 2 หลายเดือนก่อน +8

      @@rachelnithsara aniwa

    • @minura1
      @minura1 2 หลายเดือนก่อน +17

      Ane hutto vishma lokaya me thanata awe uba wage higa kala newe pako 😂 sub karanam paduwe idapan hakiawen sub araganin higa kanne nathuwa

    • @rachelnithsara
      @rachelnithsara 2 หลายเดือนก่อน +11

      ඔයාට බැරිනම් කුණුහරුප දාන්න එපා

    • @minura1
      @minura1 2 หลายเดือนก่อน +5

      @@rachelnithsara ane hutto bana kiyanna enna epa methana higa kanna enawa awadana higanna 😹

  • @user-xb1ru3pz6q
    @user-xb1ru3pz6q 2 หลายเดือนก่อน +8

    Jack the ripper story plz

  • @VihangaNawodya
    @VihangaNawodya 13 วันที่ผ่านมา

    රාවනා හා දුටු ගැමුණු රජතුමන්ලගේ ඉතිහාසය ගැන කරන්නකො

  • @user-kl1pe6ll4z
    @user-kl1pe6ll4z 2 หลายเดือนก่อน +2

    mata nam hotal sevikawa gana sakay

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 2 หลายเดือนก่อน +5

    ඇයි දැං සෑහෙන කාලෙකින් පරණ voice එක නැත්තෙ?

  • @ImashaPrasadi
    @ImashaPrasadi 2 หลายเดือนก่อน +4

  • @chalithdilshan
    @chalithdilshan หลายเดือนก่อน +1

    අනිත් voice එකෙනුත් ඉඳල හිටලවත් video එකක් කරන්නකො

  • @piyumiweerasingha3292
    @piyumiweerasingha3292 หลายเดือนก่อน +1

    Time travel seen ekak vnna barida

  • @kaviyalakiya7
    @kaviyalakiya7 หลายเดือนก่อน +8

    රොවන්ව හම්බු වෙන්න අපු කෙනා බොන්න ගෙන්න ඇති දෙන්න බිව්වාට පස්සෙ සෙවිකව තුවා ඔනෙද කියලා අහන්න ඈති සෙවිකාවගෙ ලස්සන දෙකලා රොවන්ව හම්බුවෙන්න අපු කෙනා සෙවිකාව දුශනය කරන්න තෑත් කරන්න ඇති සෙවිකාව රොවන්ට මුලින්ම ගහන්න ඇති ඉන්පසු අනිකට ගහන්න යද්දි ඔහු පලායන්න ඇති පලා ගිය පසු ඔහු හිතන්න ඇති මම ඔහුව මරනව කියා මොකද කිව්වොත් සෙවිකාව දුශනය කරන්න ගියපු එක පොලිසියට කියයි කියා වෙන්න ඇති

    • @TharushaUdunuwara
      @TharushaUdunuwara หลายเดือนก่อน

      එහෙනම් සේවිකාව මොකද දෙවැන්නව නොදැක්කේ?? එහෙනම් සේවිකාව හංගන්නේ මොකද එයාව දුෂණය කලා කියලා?
      එතන දී එයාව දුෂණය කරලා තිබ්බත් එයාට බය වෙන්නේ නැතුව ඒක කියන්න පුළුවන්.. එහෙම උනොත් එයාට අව්ලක් වෙන්නේ නෑ.. මොකද ආත්ම ආරක්ෂාව වෙනුවෙන් එයාලට පහරදුන්නා කියන්න පුළුවන්.

  • @ZechTheGamer
    @ZechTheGamer หลายเดือนก่อน +1

    Is this really necessary?

  • @sanjeewarukshan7386
    @sanjeewarukshan7386 หลายเดือนก่อน +2

    අර කලින් කෙනා හිටියා නම් විඩියො මාර විදිහට දැනෙන්නෙ.එයාට මොකද උනෙ කියලා වත් කියන්න බෑද . එයාගෙ නම මොකද්ද දන්න කෙනෙක් ඉන්නව නම් රිප්ලයි කරන්නකො .එයා වෙන චැනල් එකක් කරනවද

  • @sila999.
    @sila999. หลายเดือนก่อน

    Hodata ahala purudu kathawak

  • @SrimalKanish
    @SrimalKanish หลายเดือนก่อน

    Oke alienslage wadak wenna barida?

  • @RaviFF-xf2kd
    @RaviFF-xf2kd หลายเดือนก่อน

    😮😮

  • @SapumallAnuradha0
    @SapumallAnuradha0 2 หลายเดือนก่อน +3

    ❤️💙🖤👻👽

  • @sudarshanipasyala9795
    @sudarshanipasyala9795 2 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @VihangaVimukthi-kx1iy
    @VihangaVimukthi-kx1iy 2 หลายเดือนก่อน +5

    🎉🎉🎉

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 2 หลายเดือนก่อน +2

    යකෝ ලංකාවෙත් ඔය වගේ දේවල් ඕන තරම් වෙලාතියෙනවා😂😂

  • @lahirudananjaya9887
    @lahirudananjaya9887 2 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉❤

  • @ushanikaushalya8391
    @ushanikaushalya8391 2 หลายเดือนก่อน +2

    ❤️👍

  • @Kavidu_dilshan_
    @Kavidu_dilshan_ 2 หลายเดือนก่อน +2

    💐❤️🙂

  • @ahinsaudayangani2507
    @ahinsaudayangani2507 หลายเดือนก่อน +1

    ,අපේ ගමේ මේවගෙ නොවිසදුන අපරාද ඕනතරම් තියෙන්නේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 หลายเดือนก่อน

      ඒ කොහේද මචං

  • @lokatharanaya7744
    @lokatharanaya7744 2 หลายเดือนก่อน +8

    මූ සූසයිඩ් කරගන්න ඇති😊

    • @chathupunsararoopasinghe1329
      @chathupunsararoopasinghe1329 2 หลายเดือนก่อน +2

      එහෙම වෙන්න බැනි 🤔එයාගෙ හිස ප්‍රදේශයට හානි වෙලා වගේම පපුවට පිහිපාරක් වැදිල තියනවනෙ,කෙනෙක් සාමාන්‍යයෙන් සියදිවි නසාගැනීමක් කරනව නම් එක්කො බෙල්ලෙ වැල දගන්නව නැත්නම් වහ බොනව,ඒත් එයා කෝමා වෙන්න කලින් දුන්න කට උත්තරේ බලන්නකො එයා ලිස්සල වැටිල කියනවනෙ,ඒම වෙන්නත් බැ 🤔ඒක කාගෙම හරි බලපෑමක් කියල මට හිතෙනව , අර කාමරෙන් ඇහුන දෙවෙනි කටහඩයි,සේවිකාවයි ටිකක් සැක මතුවෙන චරිත දෙකක්!

    • @lokatharanaya7744
      @lokatharanaya7744 2 หลายเดือนก่อน

      @@chathupunsararoopasinghe1329 ඔඕ වෙන්න පුලුවන් මම එහෙම කිව්වේ මනුස්සයෙක් අදුරෙ ඉන්න බලන්නෙ තනියෙන් ඉන්න බලන්නෙ විෂාදය හැදුනම එකයි ඔයාගෙ තර්කෙත් හරි🙂👍

    • @lokatharanaya7744
      @lokatharanaya7744 หลายเดือนก่อน

      ​@@chathupunsararoopasinghe1329ඔඕ ඔයා කියන දෙයත් ඇත්ත වෙන්න පුළුවන් 🙂👍

  • @C.Shane12
    @C.Shane12 2 หลายเดือนก่อน +1

    Mage hitha giye konda kattai Sygarat ektai...🤔

  • @sumithperera6174
    @sumithperera6174 27 วันที่ผ่านมา +1

    මේක හරියන්නෑ බන් 🤨🤨
    එන්ඩ කියාපන් ෂර්ලොක් හෝම්ස්ට 😒😒

  • @anastanravindra6788
    @anastanravindra6788 2 หลายเดือนก่อน +7

    මොසඩ් එකට දුන්නනම් වැඩෙ හරි

    • @Dercsshyer3451
      @Dercsshyer3451 2 หลายเดือนก่อน +1

      😂😂😂අම්මෝ ඔක්කොම දේශපාලනය 😂😂😂😂

    • @sahasdulmina4783
      @sahasdulmina4783 หลายเดือนก่อน

      උණ්ඩි කරල පුකේ ගහගං

    • @anastanravindra6788
      @anastanravindra6788 หลายเดือนก่อน

      @@sahasdulmina4783 මගෙ උත්තරයට උබ දෙන උත්තරය වැරදි

  • @user-iy5hu1rx6q
    @user-iy5hu1rx6q 2 หลายเดือนก่อน +6

    මෙක ඉලුම්නාට්‍ය සන්විදානයේ වැඩක්

    • @kavinduudesh
      @kavinduudesh 2 หลายเดือนก่อน +3

      රෙද්ද 😂

    • @aaraabeats8681
      @aaraabeats8681 หลายเดือนก่อน +2

      නාට්ටි කණ්ඩායමකද?

  • @NiroshEdirisingha
    @NiroshEdirisingha หลายเดือนก่อน

    සේවිකාව වෙන්න ඇති

  • @oshadeoshade3823
    @oshadeoshade3823 หลายเดือนก่อน

    මට හිතෙන විදියට එයාම තමා එයාව මරාගෙන තියෙන්නේ එයා ඇත්තටම මානසික ලෙඩෙක් අර කාමරේ දෙන්නෙක් හිටියේ නෑ එයාම තමා කඩහටවල් දෙකකින් කතා කරලා තියෙන්නේ එතොට රෑ පාරේ ඇවිද්දෙත් එයාම තමා එයාටම ගහගෙන එයාම මැරිලා තියනවා වගේ තමා හිතෙන්නෙනම් අර පෝන් එකේ සිද්දිය කොන්ඩ කටු එ හැමදෙම් මෙයාගෙ වැඩ මන් හිතන්නේ මෙයා ගැනුත් නොවන පිරිමිත් නොවන කෙනෙක් වෙන්න ඔනි මෙයාට ඔනි වුනේ මැරෙන්න එයාම එයාගෙ ජිවිතේ නැති කරගත්තා අර මල් බොකි එක අර සල්ලි එ හැමදෙමත් මෙයාගේ වැඩ මෙයා බොරු නමක් කියලා එන්නේ හොටෙල් එකට අර ඔක්කොම කලින් දවසේ එයා මැරුනාම කරන්න තියන දෙවල් ලැස්ති කරලා මෙයා සිය දිවි නසාගෙන තියෙන්නේ කවුරුත් මෙයාව මරලා නෑ

  • @kenuladandeniya6561
    @kenuladandeniya6561 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @mr.rascal1193
    @mr.rascal1193 หลายเดือนก่อน +1

    Kalakanniya aparade deta

  • @YoharaRox
    @YoharaRox 2 หลายเดือนก่อน +3

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy หลายเดือนก่อน +1

    ගෑනු තමය් සෙරටම වගකියන්නේ.

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 2 หลายเดือนก่อน +2

    ❤🫡

  • @Pickup97
    @Pickup97 หลายเดือนก่อน

    Gay scene ekak wage

  • @HARSHAYAgaming
    @HARSHAYAgaming หลายเดือนก่อน +2

    මට හිතෙන්නේ මෙ පුද්ගලයා ඇමරිකාවේ රහස් නියෝජිතයෙක් කියලා. මොකක් හරි වැඩක් ගැස්සිලා පැනලා යන ගමන් හොටලේට එන්න ඇති . ඉට පස්සේ C.i.A එකෙන් හරි F.B.I එකෙන් හරි ගෙමක් ගහන්න ඇති 🤣 එච්චරයි 😊

  • @akilamb1939
    @akilamb1939 หลายเดือนก่อน

  • @user-ut1ss5qq2c
    @user-ut1ss5qq2c 2 หลายเดือนก่อน +3

    ❤❤❤