ඉගෙන ගන්න ඩුබායි එනවද?|Study in dubai | dubai part time jobs | how to find jobs | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2024
  • #lankanlifedubai #dubai #studyindubai #sinhala #dubailife #srilankan #jobsindubai #workindubai #uae #dubailivingcost #parttimejobs
    ඉගෙන ගන්න ඩුබායි එනවද?
    Study in dubai dubai part time jobs how to find jobs sinhala
    ඉතිං දිල්ශාන් මල්ලිව contact කරගෙන මොනවා හරි දැන ගන්න ඕනෙනම් පහල මම දාලා තියනවා එයාගෙ fb සහ linkedin ලින්ක්ස් . හැබැයි එයාට කතා කරල job හොයල දෙන්න නම් කියන්න එපා. එයත් මෙහෙට අලුත් කෙනෙක්. Study කරන්න මෙහෙ එන්න අදහසක් තියන අය ඉන්නවනම් සහ මේ කතා බහේ මග ඇරුනු තැනක් තියනවනම් පහලින් කොමෙන්ට් එකක් දාන්න නැත්නම් මේ ලින්ක්ස් වලින් ඒ මල්ලිව සම්බන්ද කර ගන්න ✌️
    dilshan.dinu...
    / dilshan-thilakarathna
    www.visitdubai.com/en/study-d...
    web.khda.gov.ae/en/Education-...

ความคิดเห็น • 74

  • @lankanlifedubai
    @lankanlifedubai  3 หลายเดือนก่อน +4

    ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️

  • @PasanMadushanka.
    @PasanMadushanka. 3 หลายเดือนก่อน +17

    Data කපාගෙන මේවා බැලුවට පාඩු නෑ ❤ අයියෙ පුලුවන් නම් IT කරන කෙනෙක් එක්ක video එකක් දාන්න

    • @sunilrodrigo9778
      @sunilrodrigo9778 3 หลายเดือนก่อน +1

      Great idea . I am also looking for an interview with IT software engineer.

  • @lankanlifedubai
    @lankanlifedubai  3 หลายเดือนก่อน +8

    ඉතිං දිල්ශාන් මල්ලිව contact කරගෙන මොනවා හරි දැන ගන්න ඕනෙනම් පහල මම දාලා තියනවා එයාගෙ fb සහ linkedin ලින්ක්ස් . හැබැයි එයාට කතා කරල job හොයල දෙන්න නම් කියන්න එපා. එයත් මෙහෙට අලුත් කෙනෙක්. Study කරන්න මෙහෙ එන්න අදහසක් තියන අය ඉන්නවනම් සහ මේ කතා බහේ මග ඇරුනු තැනක් තියනවනම් පහලින් කොමෙන්ට් එකක් දාන්න නැත්නම් මේ ලින්ක්ස් වලින් ඒ මල්ලිව සම්බන්ද කර ගන්න ✌
    facebook.com/dilshan.dinuka?mibextid=ZbWKwL
    www.linkedin.com/in/dilshan-thilakarathna
    www.visitdubai.com/en/study-dubai
    web.khda.gov.ae/en/Education-Directory/Higher-Education

  • @sameerajayasinghe2981
    @sameerajayasinghe2981 3 หลายเดือนก่อน +2

    බොහොම වටිනා උපදෙස් ගොඩක් 👌

  • @user-gj1qg3en6e
    @user-gj1qg3en6e 3 หลายเดือนก่อน

    Godak watina video ekk.Thank you 🙏🏻❤

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 3 หลายเดือนก่อน +1

    Super. Morw valuable information. Thank you very much both of you

  • @dinidumikemuhandiramge3325
    @dinidumikemuhandiramge3325 3 หลายเดือนก่อน +1

    Thank you for your valuable time. Much appreciated. 😊

  • @senurideshani5521
    @senurideshani5521 3 หลายเดือนก่อน +4

    ගොඩක් වටින කතාවක් මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ මම girl කෙනෙක් දැනට මම automobile engineering nvq level 4 complete කරලා it, mechanical engineering ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ මේ වීඩියෝ එක දැක්කම ඇත්තටම මාර සතුටුයි පුලුවන් නම් automobile ගැනත් details ටිකක් වීඩියෝ එකකින් කරන්න ❤❤❤

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka 3 หลายเดือนก่อน +1

    Very important video as usual ❤❤❤

  • @TheNethmini
    @TheNethmini 3 หลายเดือนก่อน

    Thank you so much for your information 😊😊😊

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 3 หลายเดือนก่อน +1

    Great information for newcomer student to Dubai.

  • @kavindukosala7578
    @kavindukosala7578 หลายเดือนก่อน

    Ehe inna kenek ganna nisa nodanna dewal denaganna vlog beluwe hugakma teruna aiye hugak pin oyata diirgaayu 🙏

  • @prasannarajapaksha1736
    @prasannarajapaksha1736 3 หลายเดือนก่อน +1

    Good job brother

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 3 หลายเดือนก่อน

    Good video ,,,😊

  • @kavindyadeshani3842
    @kavindyadeshani3842 หลายเดือนก่อน

    Godak sthuthiii 👀🌼

  • @user-hz1sh5tr9d
    @user-hz1sh5tr9d 3 หลายเดือนก่อน +1

    Ekanm marama vatina video 1k ❤

  • @madhavierandirathnasekara6243
    @madhavierandirathnasekara6243 3 หลายเดือนก่อน

    Thank you so much

  • @mohamednawshad7963
    @mohamednawshad7963 หลายเดือนก่อน

    Thank you

  • @gayankusal
    @gayankusal 3 หลายเดือนก่อน +1

    Superb video ekak 🎉🎉🎉

  • @GihanKavinda.
    @GihanKavinda. 3 หลายเดือนก่อน +1

    background noise tikak wadi . focus more on sound quality . good luck

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 3 หลายเดือนก่อน

    Eththatama eka wachanayak ethi kenekuge jeewithe wenas wenna ekenma ehema wey idiriyedima.. Thanks for your advice

  • @TDil-ke8kc
    @TDil-ke8kc 3 หลายเดือนก่อน

    ❤❤

  • @mbcchannel1025
    @mbcchannel1025 2 หลายเดือนก่อน +1

    thank you for informative video for both., I will contact you for further details❤

  • @lakshanbandara1619
    @lakshanbandara1619 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @sadalisenavirathne4243
    @sadalisenavirathne4243 3 หลายเดือนก่อน +1

    But u have to see whether these uni”s are recognized in the world.if you are actually focusing on a better academic and professional career.

  • @theekshanadulshan5352
    @theekshanadulshan5352 2 หลายเดือนก่อน

    අයියෙ ඩුබායිවල මම ජොබ් එකක් කරන ගමන් ඉන්නේ. මමත් බලාපොරොත්තුවෙන් ඉන්නේ යුරෝප් යන්න. මට පුලුවන්ද presty පැත්තෙන් university එකක diploma එකක් ගන්න ඩුබායි වල. සාමාන්‍යයෙන් university එකට යන කොස්ට් එක දාල රිප්ලයි video එකක් දෙමුකො. කොහොමද මගේ වීසා මාරැකරගන්නේ කියල.

  • @chmathfernando6209
    @chmathfernando6209 2 หลายเดือนก่อน

    මෙතන ගැටලු කීපයක් තියනවා. AAT qulified කෙනෙකුටත් dubai වල සැලරිය ලක්ෂ 05ක් වගේ වෙනකොට. ඇයි ලක්ෂ 03 කට වැඩ කරන්නේ.

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 3 หลายเดือนก่อน

    I must thank Dilshan for volunteering to help genuine qualified lankans through counselling to obtain Dubai student visa. Is Dilshan based in Dubai or Sharjah. I think both cities are not that far from each other. Could be similar distance between Colombo and Negombo.

  • @user-pi9od6wy4o
    @user-pi9od6wy4o 3 หลายเดือนก่อน

    අයියෙ මගෙ මහත්තයා ඩුබායි ඇවිල්ලා ඉන්නෙ තාම රස්සාවක් නැහැ දැන් සති 2 වෙනවා එයා මාක්ස් කම්පැනියෙ අවුරදු 12 වැඩ කළා. මැකැනික් කෙනෙක් විදිහට ඔයාට පුළුවන් උදව්වක් කරන්න රස්සාවක් හොයා ගන්න ඔයාට පිං

  • @ashakumari-pr2cl
    @ashakumari-pr2cl 29 วันที่ผ่านมา

    Couple ekak vidihata wife student dala husband freelancer visa ekain awoth living cost ekth hoyagena inna puluwan weida

  • @kanchanasenanayake7026
    @kanchanasenanayake7026 3 หลายเดือนก่อน

    Is there any age limit to apply
    UAE univercities
    If have master can i do 2nd master in UAE

  • @KavinduMihiranga-pt2wh
    @KavinduMihiranga-pt2wh 2 หลายเดือนก่อน

    Dubai university ekkta masters krnna enwnm dependwa ekkn enna puluwnda?

  • @Anythingpnb
    @Anythingpnb 3 หลายเดือนก่อน

    Ane ayye IT field eka gana kiyannakooo❤❤❤

  • @piyumithennakoon97
    @piyumithennakoon97 3 หลายเดือนก่อน +1

    Aiye hotel side eke ganath vedio ekak karannako.chef kenek wage interview krannako

  • @WITHSOORIREAL
    @WITHSOORIREAL 3 หลายเดือนก่อน +2

    COURSE FEE GEWALA LIVING COST OKKOM BELUWHMA PADUI .

    • @Rashyn
      @Rashyn 3 หลายเดือนก่อน

      True 😮

  • @DahamiMahima-bu3pj
    @DahamiMahima-bu3pj 3 หลายเดือนก่อน +1

    Brother school ekak gana video ekak karanna one puluvande

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      කරල තියනවා එකක් බැලුවද?

  • @user-qt5mx6el1q
    @user-qt5mx6el1q หลายเดือนก่อน

    agent kauda kiyanna puluwanda

  • @user-bl4jx8ch4z
    @user-bl4jx8ch4z 3 หลายเดือนก่อน +1

    Ayye couple vistit visa walin awith dennagen ekkenk hari job ekak hoygththoth denntama inna puluwanda

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      Eya anik කෙනාට ෆැමිලි වීසා ගහන්න ඕන. හැම ජොබ් එකකින්ම ඒක කරන්න බෑ ඩිරාම් 4000න් උඩ පඩියක් වෙන්න ඕන

    • @user-bl4jx8ch4z
      @user-bl4jx8ch4z 3 หลายเดือนก่อน

      @@lankanlifedubai it paththey job walata ayyey e salary eka ganna puluwanda

  • @Devinegems
    @Devinegems 3 หลายเดือนก่อน

    කපල් එකක් විසිට් වීසා වලින් ඩුබායි ආවොත් ඒ මාස 2ට ඉන්න තැනක් හොයාගනේ කොහොමද? විසිට් වීසා එකට apartment එකක් ගන්න පුලුවන්ද? ජොබ් එකක් හොයා ගන්නකන් සහ වීසා වෙනස් කරගන්නකන් විසිට් වීසා වලට ඉන්න තැනක් හොයාගනේනේ කොහොමද?

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      ඩුබායි තනියම එනවනම් | Dubai visit visa | apply online | sinhala | 2023 UAE visa update
      th-cam.com/video/0QT1KhrixsE/w-d-xo.html

  • @tharinqu_boy
    @tharinqu_boy 3 หลายเดือนก่อน +2

    අයියේ ලංකාවේදි tattoo ගහල ඉන්න කෙනෙට ඩුබායි රැකියවකට එන්න පුලුවන්ද 🙂

    • @tharinqu_boy
      @tharinqu_boy 3 หลายเดือนก่อน

      කමෙට් එකක් ඔනේ 🙂🤔

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +1

      පුලුවන් ගොඩක් ඒවට ප්‍රශ්නයක් නෑ. සමහර ඒවට බෑ

  • @hasitharansika1212
    @hasitharansika1212 3 หลายเดือนก่อน

    aiya student visa awith driving license ganna puluwanda

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      Ara mallige contact dala tiyanawa poddak ahanna

  • @gangarani7674
    @gangarani7674 หลายเดือนก่อน

    Mokada campas aka

  • @travellifeone7284
    @travellifeone7284 2 หลายเดือนก่อน

    Lankawe honda agent kenek kiyannko dubai student visa gana danna..🙏🙏🙏🙏

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      Oya malliwa contact kara ganna

  • @user-bq7ng3ky3g
    @user-bq7ng3ky3g 3 หลายเดือนก่อน

    Aiyye..caregiver job..gana..kiyannako

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      Nurse කෙනෙක් එක්ක වීඩියෝ එකක් කලා එයාට පොඩි මැසේජ් එකක් දාලා අහන්න විස්තර

  • @slgaming4117
    @slgaming4117 3 หลายเดือนก่อน

    ea kiyanne 3500 AED withara...ea gana aran dubai wala hinga kanna tama

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      මේ ඉගෙන ගන්න කෙනෙක් සහෝදරයා . 🤦‍♂️

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +1

      අනික මෙහෙ ඉන්නවා ඕන තරම් මිනිස්සු ඩිරාම් 1000-3500 අතර පඩි ගන්න. ඒ මිනිස්සු හිගා කන්නෙ නෑ කොහොම හරි ජීවත් වෙනවා. එහෙම අපහාස කරන්න හොද නෑ නේද

    • @slgaming4117
      @slgaming4117 3 หลายเดือนก่อน

      ow kubus kala rataindi kala mountain dew ekak beela jeewath wenawa,,,paw@@lankanlifedubai

    • @slgaming4117
      @slgaming4117 3 หลายเดือนก่อน

      i know but still not a good option comparing with auz/nz etc@@lankanlifedubai

    • @nishadsachinthana226
      @nishadsachinthana226 2 หลายเดือนก่อน

      ​@@lankanlifedubai AED 3500 kyanne average hoda ganak neda.... accomodation AED 1000k ain wunama , AED 600n meals manage kraganna pluwn neda....

  • @SaliyaPodi
    @SaliyaPodi 3 หลายเดือนก่อน

    Aiya oyage 4n num eka danna puluwanda

  • @user-we1ps1te5t
    @user-we1ps1te5t 3 หลายเดือนก่อน +2

    ලක්ෂ 3 යි කියල ලොකුවට කියන්න එපා.ඔහේ living cost එක දරාගන්න ත් අමාරුයි .room එකක්ම 100000 ක් වගෙ වෙනවා.

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +6

      ඉගෙන ගන්න ලමෙක් ලක්ස 10ක් හොයන්න ඕන නෑ නේද ? කෑම බීම කාමර කුලිය පාට් ටයිම් එකක් කරල හොයා ගත්තනම් ඇතිනෙ නේද

    • @user-we1ps1te5t
      @user-we1ps1te5t 3 หลายเดือนก่อน +1

      @@lankanlifedubai මිනිස්සු හිතනව පාට් ටයිම් කරලා ඔහොම නම් ජොබ් කරලා කොච්චර හොයන්න පුලුවන් ද කියල .ඇත්තම කතාව ඔය කියන තරම් සුන්දර නෑ මං දන්න විදියට.රටකට යන එක මිනිස්සුන්ගෙ හීනයක්.ඒ හින්දා living cost එක ගැන දැනගෙන එන එක හොදයි .

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +1

      @user-we1ps1te5t ඒ හැමදෙයක් ගැනම කරපු වීඩියෝ සෑහෙන තියනවා. එහෙම ඉතිං හරි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව උඩින් බලල එනවනම් ඉතිං සොරිම තමා.

    • @deepiachandanihewahakuruge4339
      @deepiachandanihewahakuruge4339 3 หลายเดือนก่อน +2

      ඔය කායන තරම් සුන්දර නම් අපි දන්න තරමින් නම් නෑ ,ඩුබායි ඉපදිලා ,ඩුබායි පාසල් අධ්‍යාපනය ලබපු,ඩුබායි යුනිවසිටි ගිය දරැවො ඉන්නවා ,පර්ට්ටයිම් ජොබ් එකක් සොයාගන්න බැරි ,කියනව වගේ ලක්එක වෙන්න ඇති ඉතිං .😔😔😔

    • @ShaneJayarathna
      @ShaneJayarathna 3 หลายเดือนก่อน

      ​@lankanlifedub ai බොරු ඩුබායි වගෙ පාර්ට් ටයිම් ජොබ් කරල ලක්ෂ 3 ක් හොයන්න බෑ