ලෝකේ ලොකුම සාප්පු සංකීර්ණය ඩුබායි Mall එක ගැන පිස්සු හැදෙන දේවල් 10ක් | The Dubai Mall

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2022
  • The Dubai Mall - The Worlds Largest Shopping Mall
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 114

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f ปีที่แล้ว +93

    dubai mall ඒක මාරම අත්දැකීමක් , ජීවිතයට ලබපු තවත් සුපිරි අත්දැකීමක් ..මාරම ලස්සනයි .. . එයාලට අපිට වගේ අවුරුදු දෙදහස් ගනන් අතීත නෑ .. ..ඒත් එයාලා අවුරුදු ගානට ලස්සන මාවතකට රට අරන් යනවා .. නිවැරැදි ,බුද්දිමත් නායකයෙක් රටකට අවශ්‍ය අන්න ඒ හින්දා ...

    • @Saradiyalfireworks342
      @Saradiyalfireworks342 ปีที่แล้ว +6

      ඒ රටවල් දියුනු වෙනවා මේ රට එන්න එන්න ම අගාධයට යන්වා අරගලය කියලා බම්බුවක් කරලා මිනිස්සුන්ව ඇන්දුවා කාලකන්නි ටිකක් මේ රට හදන්න බෑ යාලුවේ ඔක්කොම බලන්න්නේ තමන් ගැන විතරයි

    • @vikumbahtiya1670
      @vikumbahtiya1670 ปีที่แล้ว +1

      ඩුබායි mall කියන්න අමුතුම ලෝකයක්

    • @ranagaekanayake8409
      @ranagaekanayake8409 ปีที่แล้ว +1

      Unta apita wada pehedili aththithayak thiyenawa . 😅😅🔫

    • @GlimmerGallery
      @GlimmerGallery ปีที่แล้ว +1

      @@ranagaekanayake8409 math kiyanna awe okamayi 😅

    • @susantha4454
      @susantha4454 ปีที่แล้ว

      Yes

  • @krishanmannapperuma2407
    @krishanmannapperuma2407 ปีที่แล้ว +8

    අයියෙ. ඔයාගෙ වොයිස් එකත් හරි ලස්සනට ගලාගෙන යනවා විස්තර කරද්දි. ඇත්තටම හරිම වටිනවා ඔයා දෙන තොරතුරු

  • @shivakumar92sk
    @shivakumar92sk ปีที่แล้ว +9

    හරි දේ හරියටම කියන ලංකාවේ එකම යූටියුබ් චැනල් එක මේක ❤❤❤

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +12

    නියමයි අද දවසේ කරපු මෙි video එක ❤

  • @Fnu..h...a
    @Fnu..h...a ปีที่แล้ว +33

    අපිට SHOPPING යන්න සල්ලිත් නෑ 😔😔
    කමක් නෑ Dubai ගියොත් වටී😊

    • @mffr_333
      @mffr_333 ปีที่แล้ว +2

      Inshaallah yanna puluwan wenna kiyala prarthana karanava 💯

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว +2

      @@mffr_333 Inshallah

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว

      @@uzodiweivaiweliwaantiabort2022 😊 thank you for your wish

  • @Fnu..h...a
    @Fnu..h...a ปีที่แล้ว +18

    2 million ගහන්න ළඟයි වගේ
    😍😍😍

  • @mffr_333
    @mffr_333 ปีที่แล้ว +11

    Dubai නම් පිස්සුවක් ❤

  • @deshgan
    @deshgan ปีที่แล้ว +15

    Dubai mall එකේ හිම තියෙන තැනක් නෑ. තියෙන්නේ අයිස් තියෙන තැනක් (ice rink).
    හිම තියෙන තැන තියෙන්නේ Mall of the Emirates වල. ( video එකේ තියෙන හිම shots ඔක්කෝම ඒකේ ඒවා)

    • @Christina-ps7lt
      @Christina-ps7lt 19 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත. එතන නම් එයාට පැටලිලා. එමිරේට්ස් මෝල් එකේ තමයි හිම තියෙන්නෙ.

  • @dumindukavinda8027
    @dumindukavinda8027 ปีที่แล้ว +6

    සව්දි අරාබියේ හදන "නියෝම්" එකේ විස්තරයක් ඕනි

  • @rlcakehouse158
    @rlcakehouse158 ปีที่แล้ว +2

    ඒක සුපිරියක් .වචන නෑ .ඇස් දෙකෙන් දකින්න පින් කරා..❤️❤️

  • @sampathoshita9852
    @sampathoshita9852 ปีที่แล้ว +1

    සුපිරියක් හැබැයි අදත් ආදරෙයි 🤩😍😍🤟

  • @naliniwanasooriya1730
    @naliniwanasooriya1730 ปีที่แล้ว +9

    අයියේ ඔයාගෙ කට හඩ මරු.2 million ගහන්න වාසනාව ලැබෙන්න ඔින

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 ปีที่แล้ว +1

    Your background voice is really calming 😌♥️

  • @senabro8470
    @senabro8470 ปีที่แล้ว +2

    I used to work in the Dubai mall,One of the huge shopping mall ever I worked for❤

  • @malinthapeiris7916
    @malinthapeiris7916 ปีที่แล้ว +1

    Hodai vedio eka. Ice play ground eka pennanne sky Dubai eka in mall of the Emirates.

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 ปีที่แล้ว +12

    ඇත්තම කිව්වොත් අනිත් රටවල තියෙන අපේ රටේ නැති දේවල් ගැන අහල අහල ම මට දැන් ඇති වෙලා තියෙන්නේ.
    අපි කවදාද රටක් විදිහට මේ ලෝකේ අපිට තැනක් හදාගන්නේ?
    දැන් ඉතින් මොක්කුද වගේ දේශපාලකයන්ට බනින්න එපා. අපිනෙ පත් කරේ.
    අපි හරියට තේරුවොත් හරි මිනිස්සු පුටුවේ වාඩිවේවි.

    • @mffr_333
      @mffr_333 ปีที่แล้ว +2

      ඔය 225 ම ආයි පත් කරගන්න පුළුවන් අපේ මිනිස්සු 💔

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 ปีที่แล้ว +1

      අපිනෙ පත් කරේ කියලා මිනිස්සුන්ට වැරැද්ද පටවන්නත් එපා. මොකද අපිට ඕන එකාව පත්කරන්න බෑනෙ. ඉල්ලනව උං අතරින් එකෙක්වනෙ පත්කරන්න ඕනෙ. ඉල්ලන්නෙ එකම විදිහෙ අජූත set එකක්නං මිනිස්සු මොනවා කරන්නද? මොකද හොඳ උගත් මිනිහෙක්ට එහම ලේසියකට ඡන්දෙකට ඉදිරිපත් වෙන්න පුලුවන්ද? හොරු ටිකක් ඉන්න පක්ෂෙකට බැඳිලා, ජරාව කකා, මඩ නාගෙන පක්ෂෙන්ම උඩට මතුවෙන්න ඕනෙ ඡන්දෙකට ඉදිරිපත් වෙන්න

  • @nishshanka.jayarayaljayara5638
    @nishshanka.jayarayaljayara5638 ปีที่แล้ว +3

    ස්තුතියි විශ්ම ලෝකය

  • @sl.vishwa4796
    @sl.vishwa4796 ปีที่แล้ว +1

    Supiri ayiye

  • @patriciaabey9825
    @patriciaabey9825 ปีที่แล้ว

    Thank you so much

  • @DieCastPisso
    @DieCastPisso ปีที่แล้ว +4

    Dubai mall eke job eka karana mama😃

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +2

    Maru ayiye අනේ මේ වගේ විශ්වයන් තවත් 9ක් තියෙනවා කියලා වීඩියෝ එකක් ගේන්නකො

  • @dulagaming8350
    @dulagaming8350 ปีที่แล้ว +1

    ම්ම පෙරෙදත් ගිහින් ආවේ dubai වල ලස්සනම නියම සුපිරිම තැනක් 💛💛

  • @miniduravihara6097
    @miniduravihara6097 ปีที่แล้ว +2

    අයියේ රටක් ගැන වීඩියෝ එකක් කරනවද south american රටක් ගැන පුලුවන්නන් වඩා හොදයි ....♥️♥️😊

  • @hasinthadilshan6334
    @hasinthadilshan6334 ปีที่แล้ว

    Wishma lokaya adarei ❤️❤️❤️❤️❤️

  • @sandya13127
    @sandya13127 ปีที่แล้ว

    Great video

  • @charithakalanka9019
    @charithakalanka9019 ปีที่แล้ว +2

    ලංකාවෙ මිනිහෙක් එක දවසක් හරි යන්න ඕන තැනක් තමා Dubai Mall කියන්නේ..කියල නිම කරන්න බෑ ඒකෙ තියෙන් Experience එක

  • @slchannel1020
    @slchannel1020 ปีที่แล้ว +1

    👌 නියමයි

  • @mohamadfathima9787
    @mohamadfathima9787 ปีที่แล้ว

    Massahallah wari nics

  • @akeingayuka123
    @akeingayuka123 ปีที่แล้ว +1

    First comment eka magen 😎😎😎😎😎😎🤗🤗

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 ปีที่แล้ว +1

    සුපිරිම තැනක් තමයි..🇦🇪🇦🇪👍👍💝💝💝

  • @Nvs190
    @Nvs190 ปีที่แล้ว

    විෂ්ම ලෝකය you tube channel එක ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් තැනක් ❤️

  • @gayanthasaptharshana9836
    @gayanthasaptharshana9836 14 วันที่ผ่านมา

    Hungary රට ගැන video ekak karannako...

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Wishma Lokaya Ski Dubai Thiyenne Mall of The Emirates eke .😍👍

  • @Y.M.W....
    @Y.M.W.... ปีที่แล้ว +1

    First viewer ......💚💚

  • @skylar999
    @skylar999 ปีที่แล้ว +10

    ලංකාවේ අපිටත් තියෙනවා , ලෝකයේ අටවන පුදුමය ONE GALE FACE MALL 😆😆😆😆😆

  • @binarasathsanda__28
    @binarasathsanda__28 ปีที่แล้ว +2

    wishma lokaya ❤️❤️❤️❤️

  • @Maliya5374
    @Maliya5374 ปีที่แล้ว

    සුපිරි

  • @dewminakaushan8113
    @dewminakaushan8113 ปีที่แล้ว

    Burj khalifa ganath vedio ekak karamu 👍

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial ปีที่แล้ว +7

    😊

  • @ProBoDaNi
    @ProBoDaNi ปีที่แล้ว

    ලොකේ තියෙන හොදම පුස්තකාල ගැන වීඩියෝ එකක් ඕන

  • @thushanmadhusha2541
    @thushanmadhusha2541 ปีที่แล้ว

    Oke ne best movie eka shoot karala thiyenne

  • @justinbieberjb5043
    @justinbieberjb5043 ปีที่แล้ว +5

    neymar genath video ekak dannako. godak kal idan illanne 😶

  • @mohamadfathima9787
    @mohamadfathima9787 ปีที่แล้ว

    Dubai mol massahallah

  • @Chariyastreaming
    @Chariyastreaming ปีที่แล้ว

    විශ්ම ලෝකය 🥰😍

  • @vihangasamarawickrama8340
    @vihangasamarawickrama8340 ปีที่แล้ว +2

    1 comment ✌️❤️

  • @dusansudda3430
    @dusansudda3430 ปีที่แล้ว +1

    අයියේ බර්ජ් අල් කලීෆා ලොකේ උසම ගොඩනැගිල්ල හදද්දිත් ලංකාවේ අය එකේ වැඩ කරලා තියෙනවා නේද, main engineer ද කොහෙද ( හරියටම මතක නෑ හැබැයි ) ඒවා එහෙම නම් ඒ ගැනත් ලගදිම video එකක් ගෙන්න... ❤️😊

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว

    👌👍❤️

  • @elsha1248
    @elsha1248 ปีที่แล้ว +3

    ඩුබායි ඉන්න සෙට් එක කෝ බලන්න 🥰

  • @esteemlanka7497
    @esteemlanka7497 ปีที่แล้ว

    මේ වගේ දැවැන්ත ඉදිකිරීම් ආදියට වඩා
    ඩුබායි අබුඩාබි ඇතුලු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තියන වටිනාම දේ ඉතාම ආරක්ෂාකාරී රටක් වීමයි.ඉතාම ඉතාමත්ම අඩු අපරාධ මට්ටමක් පවතින රටක්,ගෑණු කෙනෙක්ට මහ රෑ 1ට 2කටත් බයක් නැතිව රන් ආභරණයක් දාගෙන මහපාරේ යන්න පුලුවන්.අතරින් පතර සුළු සුළු සිදුවීම් නැතුවාම නෙමෙයි.ඒත් සමස්තයක් වශයෙන් ගත්තාම ඉතාමත්ම ආරක්ෂිතයි.ලෝකේ බලවත්ම කියන ඇමරිකාවේ නිව්යෝක් නගරයේ දවල්ටවත් සිතේ බයක් නැතිව පාරේ යන්න බෑ.හොරු ඒ තරමටම

  • @sanperera8203
    @sanperera8203 ปีที่แล้ว +2

    🥰💪🏼❤

  • @pradeepkumara9045
    @pradeepkumara9045 ปีที่แล้ว

    ❤️🌻

  • @johansilva702
    @johansilva702 ปีที่แล้ว

    👍

  • @tahikefreefire
    @tahikefreefire ปีที่แล้ว +1

    ❤️

  • @user-iw2lc7ti9h
    @user-iw2lc7ti9h ปีที่แล้ว

    One direction band eke zayn malik gana video ekak karanna ko ❤️❤️❤️

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว

    👍👍👍👍

  • @thilinadhammika5626
    @thilinadhammika5626 ปีที่แล้ว

    Ice skiing thiyenne Dubal mall nemei, mall of the Emirates bro

  • @hkdangalla4617
    @hkdangalla4617 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sachinikaushalya6606
    @sachinikaushalya6606 ปีที่แล้ว

    😍

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥

  • @vidushanawijesinghe1128
    @vidushanawijesinghe1128 ปีที่แล้ว

    Been there nice place but expensive for sri lankans 😁

  • @iresha7399
    @iresha7399 ปีที่แล้ว

    👍👍👍💐💐💐

  • @cricketbychanu4281
    @cricketbychanu4281 ปีที่แล้ว

    ❤😇

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya ปีที่แล้ว

    පටන් ගැන්මෙදි පෙන්වන විදුලි සෝපානය ඩුබායි මෝල් එකට අයත් නොවේ,ඒක කටාර් වල තියන තරැ පංතියක හෝටලයක් වන ශෙරටන් ග්‍රෑන් වල තිබෙන එකකි.

  • @Stefan-oc8is
    @Stefan-oc8is ปีที่แล้ว

    දෙවන ලෝක යුද්ධයේ හිටිය ඈන් ෆ්රැන්ක් ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @sandaruwansilva3891
    @sandaruwansilva3891 ปีที่แล้ว

    එකදවසින් ඇවිදලා ඉවරකරන්න බෑ ඒතරම් විශාලයි
    හැමදාම දහස් ගනන් සෙනගක් එනවා යනවා.
    මෝල් එක පිරිසිදුව තියාගන්න ගොඩාක් මිනිස්සු මහන්සි වෙනවා. හැම දේම පිලිවෙලකට පාලනය කරනවා

  • @visitsrilanka7280
    @visitsrilanka7280 ปีที่แล้ว

    දැනට මාසයකට කලින් ගියෙ. නියම අත්දැකීමක්.

  • @chamalsha.1550
    @chamalsha.1550 ปีที่แล้ว +2

    Fast comment

  • @kavishkau
    @kavishkau ปีที่แล้ว +1

    dubai kiynne wenama athal ekak

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dumithdumith4503
    @dumithdumith4503 ปีที่แล้ว

    Oya dubai gihilla tiyanawada

  • @shalmafathima5936
    @shalmafathima5936 ปีที่แล้ว

    Mamath yanawa kawadahari 🥰🤩♥️

  • @kushanm1182
    @kushanm1182 ปีที่แล้ว

    Ape rataval gana api katha nokra imuu.

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว

    හිතාගන්නත් බැරි තරම් .... පුදුම යි . ඒත් ඇත්ත යි .💐

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰💖💖💖

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 ปีที่แล้ว

    Mehe Diwunuwa gana dakkama..Ape Lankawe Nayakayo gana puduma kalakireemak danne..Paw ape Lankawe Lamai..mewa dakinna hamotama puluwannam..Lankawe kisima kenek oya horunwa raja karawannaha..mehe Nayakayo eathin.. kochchara hodada..

  • @sathsarapromoda6793
    @sathsarapromoda6793 ปีที่แล้ว

    Api vada karana mcdonald's ekath othana tamay tiyenne ape hina kawa me 225 kalakanni nathnam lanakaven apita ynna ona na anunge than valata

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 5 หลายเดือนก่อน

    මාත් යනව දවසක 😁❤

  • @djofuda7040
    @djofuda7040 ปีที่แล้ว

    My school is Royal college

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 ปีที่แล้ว

    Lankawe ayage athin haduwath Lankawe kenekuta job ekak gannath dan mehe amarui..Lankawa kiwwama kiyanne problems kiyala..ape samahara ayath mehe awith karana wada nisa..ehema wenawa..visa..gahuwama..wena jobs walata yanawa..Randu...wenawalu..

  • @rupikajayanthi5405
    @rupikajayanthi5405 ปีที่แล้ว

    Dubai mall kiyanne thanikarama surangana lokayak..aththatama ee gena kiyanna wachana nehe.

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 ปีที่แล้ว

    Ane.matath.yanna.asai.ekata.dubai.nagare.athuleda.thiyenne

  • @moderntechhouse3231
    @moderntechhouse3231 ปีที่แล้ว

    🙄

  • @shaliniarunathilake8309
    @shaliniarunathilake8309 ปีที่แล้ว

    මේක පුරා ඇවිදින්න පින් කරපු මන්..🤣

  • @MrUviYa
    @MrUviYa ปีที่แล้ว +1

    ඕවා හැදුනේ අපේ අත්වල 😂💔

  • @deric8210
    @deric8210 ปีที่แล้ว

    විෂ්මෙ අයියා කොහොම ද ඔයාට .

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว

    Dubai හි පිහිටි Burj Khalifa ගොඩනැගිල්ල (බර්ජ් ඛලීෆා) දැනට ලොව ඉදිවී ඇති උසම ගොඩනැගිල්ල බව ඔබ බොහෝ දුරට දන්නවා ඇතැයි සිතමි. එයටම යාබද වූ Dubai Mall (ඩුබායි මෝල්) සංකීර්ණය, ලොව විශාලතම සාප්පු සංකීර්ණය ලෙසද ලොව ප්‍රසිද්ධ වී ඇත.

  • @vikumbahtiya1670
    @vikumbahtiya1670 ปีที่แล้ว +2

    අයියය මම නමි වැඩ කරන්න Dubai mall එකේ මට නමි දැන් ඇති වෙිලා හැබයි video එක වටිනව

    • @deshansathyajith7490
      @deshansathyajith7490 ปีที่แล้ว +1

      Ayi a?

    • @vikumbahtiya1670
      @vikumbahtiya1670 ปีที่แล้ว

      @@deshansathyajith7490 එක බලන්න ඔනි ඇවිත් විදින දුකට

    • @manjulavijith2941
      @manjulavijith2941 ปีที่แล้ว

      Why

    • @user-lq1dy3in5c
      @user-lq1dy3in5c ปีที่แล้ว

      Job nadd ...oya dubai inawanm vacancy thiyenawa nm kiyannawada

  • @tharidubandara1611
    @tharidubandara1611 7 หลายเดือนก่อน

    අපිට නිකම් මෝල

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว

    එච්චර සුපිරි වැඩකාර ලාංකිකයන් ඉද්දි එඅයගෙන් ලංකාවට වැඩක් නොගැනීමනිම් කනගාටුවට කරුනක්

  • @tiktokbazaar2368
    @tiktokbazaar2368 ปีที่แล้ว +1

    ලංකාවේ උන් වැඩ කරේ සල්ලී වලට නිකන් නෙමේ 😂😂😂😂

  • @tharangawagasenevi8696
    @tharangawagasenevi8696 ปีที่แล้ว

    මේක නෙවෙයි ලෝකෙ ලොකුම සාප්පු සංකීර්ණය. ඒක චීනයේ Yiwu සාප්පු සංකීර්ණය

  • @pasindurangana427
    @pasindurangana427 ปีที่แล้ว +2

    උන්ට කරන්න ගියා අපිට කියලා දෙයක් කරගත්තෙ නැ😪💔

  • @dulajhasaranga7405
    @dulajhasaranga7405 ปีที่แล้ว

    වැරදි දේවලුත් කියනවා

  • @lahirumadusanka5820
    @lahirumadusanka5820 ปีที่แล้ว

    Please review again what are the information that you have included in your video, few things are wrong 👎👎👎👎

  • @harshabasnayaka
    @harshabasnayaka ปีที่แล้ว +1

    හැබැටම අපෙ අය හදපු මෙ වගෙ දැවැන්ත එව වෙන නැතිද මෙ යුගයෙ අපෙ එව්න් හදපු ලොකු දෙවල් ගැන විඩියො එකක් ඔනෙ රටගැන නහුතෙටම කල කරිල ඉන්න වෙලාවෙ හැමදාමවගෙ එව බලලව්ද්ත් ආඩම්බර වෙන්න 🤣🤣

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 ปีที่แล้ว

    ❤️