ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක ; SSP Shani : EP 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary are out now!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Watch on our website and share your thoughts. We value your feedback!
    Master Class - Long form Contents
    Purchase Now - bit.ly/masterc...
    SL VLOG: slvlog.lk
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 745

  • @SLVLOG
    @SLVLOG  2 หลายเดือนก่อน +170

    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary are out now!
    EP01: slvlog.lk/watch/video-info/KsYAcLtlLik5fCjukpzU
    EP02: slvlog.lk/watch/video-info/JaZlKvAcaKT3DRoM1a4n
    EP03: slvlog.lk/watch/video-info/aZQwmpCsSgm76sdbkxoU

    • @pradeepkumara5647
      @pradeepkumara5647 2 หลายเดือนก่อน +1

      Bena bena hitiye boru kiyana eke simawak nane 😂😂😂😂

    • @NiranjalaSunimaliAbeysekera
      @NiranjalaSunimaliAbeysekera 2 หลายเดือนก่อน +5

      Thanks a lot SLvlog..

    • @madhawabandara2054
      @madhawabandara2054 2 หลายเดือนก่อน +7

      මුල් episodes you tube දාන්න ❤😊

    • @disnajayasinghe2968
      @disnajayasinghe2968 2 หลายเดือนก่อน +2

      Thank you, slvoge both Tharidus ❤❤😊

    • @dineshpathirana8777
      @dineshpathirana8777 2 หลายเดือนก่อน +5

      the backgound music/sound is distracting too much....unnecessary..

  • @freeminds6365
    @freeminds6365 2 หลายเดือนก่อน +268

    අව්‍යාජ මිනිහෙක් කරපු අතිමහත් සේවයක් කුණු ගොඩකින් වහපු කාලකන්නින්ගේ හෙලුව හෙලි කරලා ඒ මිනිහට සාධාරණයක් ඉටු කරන්න මහන්සි උනු උඹලට ගොඩාක් ස්තූතියි ❤❤

  • @sampath-kuruppu
    @sampath-kuruppu 2 หลายเดือนก่อน +48

    Thnq bruno diwakara ❤
    ජොබ් එකටත් කෙල වෙලා අතේ සතේ නැතිව ඉන්න වෙලේ,episode ටික බලන්න ආසවෙන් හිටියත් ඒකට ගෙවා ගන්න සල්ලි නැතිව අවුලෙන් ඉදපු වෙලාවක මේක නොමිලේ දීපු එකට මගේ ආචාරය සියලු දෙනාටම 🥺❤️‍🩹

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 หลายเดือนก่อน +95

    ඉතාමත් කෙටි කාලයක් පමණයි
    යුක්තිය හා සාධාරණය ඉෂ්ට සිද්ධ කරගැනීමට හැකි වෙන රජයක් බිහි වෙනවා දැකීමයි ප්‍රාර්තනය
    ස්තූතියි

  • @Dewvidanage1234
    @Dewvidanage1234 2 หลายเดือนก่อน +101

    මේවා සාමන්‍ය මිනිස්සු දැනගතයුතුමයි. මේ වැඩසටහන යන්න ඕනි රූපවාහිනී ආයතනයක.. ඔක්කොටම ආචාර්ය 🙏🙏🙏

    • @MudithaEkanayake
      @MudithaEkanayake 2 หลายเดือนก่อน +2

      එයාලත් ටීවී එකෙන් අැත් කරමු

  • @wasantha2712
    @wasantha2712 2 หลายเดือนก่อน +52

    Great Work 👍
    කොටස් ඔක්කොම බැලුවා. සහභාගි වූ ඔබලාට හැම දෙනාටම ස්තූතියි. විශේෂයෙන් විශාල කැපකිරීම් කල තරිඳු දෙපලට.
    දීර්ඝායු ශාණි මහතාණනි!!!

  • @pkds1983
    @pkds1983 2 หลายเดือนก่อน +243

    තරිඳුයි,උඩුවයි කියන්නේ මාධ්‍ය කලාවේ icon එකක් තමයි ❤❤❤

    • @roland7920
      @roland7920 2 หลายเดือนก่อน +1

      kohomada downlord kara gaththe

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @hugo3859
      @hugo3859 2 หลายเดือนก่อน +2

      Dennama ekkenek nemeida 🤔

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 2 หลายเดือนก่อน

      ​@@hugo3859තරිඳු උඩුවරගෙදර(උඩුවා)
      තරිඳු ජයවර්ධන (තරිඳු )
      දෙන්නෙක්.

    • @pkds1983
      @pkds1983 2 หลายเดือนก่อน +1

      @@hugo3859 තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙදර 💕💞

  • @pkds1983
    @pkds1983 2 หลายเดือนก่อน +334

    සිද්ධාලේප වෙද මහත්තයා ගෙදර ගිය සතුට වෙනුවෙන් slvlog බෲනෝ ගෙන් තෑග්ගක්.

    • @keshansadeepa7370
      @keshansadeepa7370 2 หลายเดือนก่อน +2

      😂

    • @ShanthaG.K
      @ShanthaG.K 2 หลายเดือนก่อน +4

      Ela brooo❤

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @neelrapiyael7898
      @neelrapiyael7898 2 หลายเดือนก่อน +2

      ස්තුතිය බෲ බ්‍රෝ ❤

    • @jayaminiperera6554
      @jayaminiperera6554 2 หลายเดือนก่อน +10

      වේසබන්දුවයි, හෙටිටිගොඩ මහත්තයයි ( සිද්ධාලේප වෙදමහත්තයා) සමාන කරන්න කොහෙත්ම බෑ බන්.

  • @bharathagurusinghe
    @bharathagurusinghe 2 หลายเดือนก่อน +47

    මාධ්‍යකට රටේ යුක්තිය ⁣සත්‍යය වෙනුවෙන් SLVlogs උපරිමය ඉටු කරමින් ...♥️♥️♥️😊

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 2 หลายเดือนก่อน +23

    Thanks SLVLOG මේ වගේ වැඩක් කරල මේ මනුස්සය ගැන රටටම පෙන්නුවට..පුලුවන් අය අර මුල් Epi 3 ත් අරන් බලන්න as a gratitude❤🎉

  • @PathumAnanda-zv6is
    @PathumAnanda-zv6is 2 หลายเดือนก่อน +49

    මේක මුලු ලංකාවම බලන්න ඕන , ඒ වගේම මෙවැනි පොලිස් නිලදාරීන් , වෙනත් ඕනෑම නිලදාරීන් ඔවුන්ගේ කතාව අසාදාරනයට ලක්වූ සියලු දෙනාම දැන් කතා කල යුතුමයි, මේක තමයි ඒකට හොදම වෙලාව

  • @thilinarajapathiranalage2848
    @thilinarajapathiranalage2848 2 หลายเดือนก่อน +47

    සත්‍යය ජය ගනී.. 🙏🙏🙏🙏
    ශානි මහතාට මගේ ආචාරය 🫡🫡🫡
    දේශබන්දුවා තමයි පොලිසිය කන්නේ..
    ආමි එක කෑවා ගෝටා
    රටම කෑවා රාජපක්ෂ හොර මුල..
    බෲනෝට ස්තුතිය....
    තරිදුල දෙන්නා මේ රටේ මිනිස්සුන්ගෙ මොළ පාදන එකට පිං 🙏
    මේ කරන සේවයට තව තවත් ශක්තිය ලැබේවා.. ❤

  • @lahiruudara3356
    @lahiruudara3356 2 หลายเดือนก่อน +78

    මේ සීරිස් එක හදන්න වැඩ කරපු හැමෝටම ගොඩක් ස්තූතියි! ❤❤❤❤❤❤❤❤

  • @clementfernando3914
    @clementfernando3914 2 หลายเดือนก่อน +24

    තරිඳු උඩුවර, තරිඳු ජයවර්ධන,ඔබලා දෙදෙනාගේ මාධ්‍ය වගකීම නම් හරිම අගෙයි,❤❤❤❤වතින්ම අගයනවා ඔබලා දෙදෙනාව,තව තවත් මෙවැනි විමර්ශන කිරීමට ධෛර්යය, ශක්තිය ලැබේවා !!!!!!!! ජයවේවා !!!!!!!!

  • @udulaasanga4632
    @udulaasanga4632 2 หลายเดือนก่อน +35

    කාටත් බලන්න පුළුවන් වෙන්න දාපු එකනම් හුගක් වටිනවා ❤❤❤

  • @echorhydhms
    @echorhydhms 2 หลายเดือนก่อน +40

    වෙනසක් වෙන්න ඕනි කිය කිය විතරක් ඉන්නෙ නැතුව වෙනසක් කරලා පෙන්නපු වැඩ්ඩො 🔥🔥🔥

  • @Blazeab-c7c
    @Blazeab-c7c 22 วันที่ผ่านมา +10

    ඔන්න මචන්ලා මහජන ආරක්ෂක ලේකම් ලෙස රවී පත් කරල තියනවා මේ යට ගිය සියල්ල නැවත පටන් ගන්න පුලුවන් වේවා❤

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +25

    අපි ආඩම්බර විය යුතුයි මේ වගේ වටිනා මිනිස්සු අපේ රටේ ඉන්නවා කියලා. ගොඩක් නරක දේශපාලකයෝ අතරේ. ශානි සහ රවී මහත්ම, මහත්මන් වන අතර සියල්ලෝම ඔවුන්ට කැමතියි. 💕💕💕💕

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 2 หลายเดือนก่อน +6

    මේ කතාව චිත්‍රපටයකට නැගිය යුතුම දෙයක්..ලෝකෙටම මේ රටේ ඇත්ත වගේම අපේ රටේ මේ වගේ වටින මිනිස්සු ඉන්නවා කියන එකත් දැනගන්න ඕන..තරිදුලා දෙන්නා ගොඩක් වටින දෙයක් කරේ..Slvlog ඔබටත් ස්තුතියි...

  • @devuminfernando9252
    @devuminfernando9252 2 หลายเดือนก่อน +29

    තරිඳු උඩුවර තරිඳු ජයවර්ධන ඔබදෙපලට අපේ ගෞව්රවය ශානී අබේසේකර වැනි උතුම් නිලධාරියා වෙනුවෙන් කරන ජනතාව දැනුවත් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු

  • @sameeraruwan7637
    @sameeraruwan7637 2 หลายเดือนก่อน +46

    අද පාටිය,
    Sl Vlog එක ගානේ
    ගැම්මෙන් ඉන්න අපිට තවත් බූස්ට් එකක්❤️❤️❤️
    Team Sl Vlog ❤❤🎉

  • @chamikerajapakshe6099
    @chamikerajapakshe6099 2 หลายเดือนก่อน +35

    Notification එකක් ආපු නිසා ගිහින් site එකේ ගිහින් බැලුවා. මෙන්න ගෙදරට එවල.❤❤

    • @ksnmaliga
      @ksnmaliga 2 หลายเดือนก่อน +1

      1, 2, 3 ඔයා ගාව තියෙනවද ?

    • @chamikerajapakshe6099
      @chamikerajapakshe6099 2 หลายเดือนก่อน +1

      Slvlog site eke tynwa.

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 2 หลายเดือนก่อน +1

      SLvlog site eka balann

    • @ksnmaliga
      @ksnmaliga 2 หลายเดือนก่อน

      @@chamikerajapakshe6099 2000 ක් ගෙවන්න ඕනේ නේ

    • @donluke3900
      @donluke3900 19 วันที่ผ่านมา

      සල්ලි තාම ප්‍රශ්නෙ

  • @rasikaperera5825
    @rasikaperera5825 2 หลายเดือนก่อน +8

    ඔක්කොම episode ටික එක දිගට බැලුවා.. තරිඳුලා දෙන්නටම බොහොම ස්තුතියි මේ වැඩේට!! තව කොටස් ඕනේ!!❤

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 2 หลายเดือนก่อน +80

    39:26 මේ ලියුම වීඩියෝ එක pause කර කර කියවන්න...එහෙම්ම ගිහිල්ලා you tube එකේ shani abeysekara ranjan කියලා search කරාම එන විනාඩි 28ක voice record එක අහන්න...
    Mr.ශානි වගේ මිනිස්සුන්ව මාලිගා වල තියලා වඳින්න තරම් වටින මිනිස්සු....මේවා ගැන හිතද්දි අන්තිමට හිතට එන නිගමනය "මේවා මහ කාලකන්නි පවුකාර අමනයෝ විසින් පාලනය කරන පවුකාර රටවල් වල පවු !"

    • @gamikaya5968
      @gamikaya5968 2 หลายเดือนก่อน +16

      සිරාවටම බන්.. මට තියන අප්පිරියාව දේසබන්දුව පත් කොරපන් කියල සංගයා වහන්සේලත් මාධ්‍ය සාකච්ඡා කලානෙ.. එහෙව් රටක්..

    • @asithanuwan8368
      @asithanuwan8368 2 หลายเดือนก่อน +6

      Dan ranjanuth balan giyahama mara gemak ghala thiyenne mahindalata support ekata. Oya recording serama leak karanna aththeth Shani sir ta wade dennama thamai.

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 2 หลายเดือนก่อน +1

      Thanks ❤

    • @Sadahamwarsha91
      @Sadahamwarsha91 2 หลายเดือนก่อน +10

      මේක වෙනස් කරමු මාලිමාවේ ආන්ඩුවක් බලයට ගෙනැල්ලා

    • @PrithviGaia666
      @PrithviGaia666 2 หลายเดือนก่อน

      මේවා හාමුදුරුවෝ මාද්‍ය ඔක්කොම එකතු වෙච්ච හොර ගුහාවල් බන් ​@@gamikaya5968

  • @BhagaMana
    @BhagaMana 2 หลายเดือนก่อน +70

    57:49 දැන් නෙ මීටර් වුනේ මේක අදම පොදු ජනසතු කලේ ඇයි කියලා 🙂
    Next level 💫❤

    • @arthiff6059
      @arthiff6059 2 หลายเดือนก่อน

      Last episode eka delay une me nisa.

  • @navimuth
    @navimuth 2 หลายเดือนก่อน +26

    රටම අහන්න ඕනි කතාවක් මේක නම්.

  • @මාරයා-ට8ණ
    @මාරයා-ට8ණ 2 หลายเดือนก่อน +21

    Sl Vlog Respect මේවට වියදම් කරලා මේවා හෙලි කරපල්ලා උඹලාට යන වියදම් දෙන්න රටේ උන් ලෑස්තිවෙයි තව ඉදිරියට 🥰🥰 මන් උඹලට පට්ට ආදරෙයි බන් මාත් UNP කාරයෙක් අද රනිල්ගේ පුකේ බෙට්ට හෝදන්නෑ

  • @lakshbulathsinhala6306
    @lakshbulathsinhala6306 18 วันที่ผ่านมา +1

    පට්ට තරහක්, පට්ටම වේදනාවක් එන්නේ මේක බලද්දි. රටට ආදරේ මිනිස්සු කොච්චර දුක් විඳලඳ බලලෝභී දූෂිත දේශපාලූවෝ නිසා. ශානි අබේසේකර මැතිතුමනි, ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි. ❤❤❤❤

  • @ashandanu
    @ashandanu 2 หลายเดือนก่อน +70

    සක්කිලි ගෝඨාභය ඇතුලු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට අහිංසකයන්ගේ ලේ සෙලවීමට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබේවා 🙏
    මම උගත් පාඩම් -
    1) සියලු සිරකරුවන් හිත් පිත් නැති නොමිනිසුන් වන්නේද නැත.
    2) සියලු lawyers ලා කපුටන්ද නොවේ.

    • @melansenanayake3964
      @melansenanayake3964 21 วันที่ผ่านมา

      Siyalu police karayo hiwalunda nowe...❤

  • @DayaLiyanage-m6o
    @DayaLiyanage-m6o 2 หลายเดือนก่อน +28

    මේ video ටික යොදාගෙන හොඳ film එකක් කරන්න. World record එකක් වෙනවා sure. Shashi ඔබට සහ මේ සත්‍ය හෙලි කිරීමට දිවි පරදුවට තැබූ මාධ්‍ය සහෝදරයින්ට සොබාදහමේ ආශීර්වාදයත්, ත්‍රිවිධ රත්නයේ පිහිටත් ලැබේවා !!!

  • @shandisanayake3643
    @shandisanayake3643 2 หลายเดือนก่อน +84

    පොලිස්පති වෙන්න තිබුන මනුස්සයෙක් ....❤

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน +1

      සිරා කතාව

    • @buwanekakottage7917
      @buwanekakottage7917 2 หลายเดือนก่อน +2

      ithn wenna puluwa neh next government

    • @RaviPerera-w5b
      @RaviPerera-w5b 2 หลายเดือนก่อน +1

      Yes, would have been the Inspector General of police of Srilanka

  • @withshadow2303
    @withshadow2303 2 หลายเดือนก่อน +19

    Sl vlog මේක මරු හොදේ. සුපිරියට කරලා තියෙනවා 👍👍

  • @Catman346
    @Catman346 2 หลายเดือนก่อน +23

    Thank You Slvlog ආදරෙයි ❤

  • @nirupaperera3649
    @nirupaperera3649 2 หลายเดือนก่อน +8

    ගොඩක් තැන්වල ඒ අයව අගයන්නේඒ අය මියගිය පසු ❤️❤️🙏 පින් තරිඳුල දෙන්නටත් මේ ගැන දන්නේඇත්තටම මේ අයව පෙන්නන්න ඕනේ රූපවාහිනිජේසු පිහිටයි බුදු සරමයි පරිස්සමින් වැඩ කරගෙන යන්න සියලුම දෙනාම❤❤❤🎉

  • @chamikerajapakshe6099
    @chamikerajapakshe6099 2 หลายเดือนก่อน +41

    මේ රාජපක්ශ්‍ය උන්ට නම් හෙනගහනව. මගෙ නමෙනුත් අයින් කර ගන්න වෙනෝ ඉකමනට.

  • @echorhydhms
    @echorhydhms 2 หลายเดือนก่อน +85

    බයියන්ට මේක , horror ෆිල්ම් එකක් වගේ ඇති😂😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 หลายเดือนก่อน +1

      😂😂

    • @asithafernando7614
      @asithafernando7614 2 หลายเดือนก่อน +1

      Ammo 😂

    • @banurahettiarachchi2834
      @banurahettiarachchi2834 2 หลายเดือนก่อน

      ඒ කියන්නේ මුං බොරු චිත්‍රපටයක් වගේ සිද්ධියක්ද කරන්නේ?

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 หลายเดือนก่อน +2

      @@banurahettiarachchi2834 බයියො න්‍ට ඒ වගේ තමා

    • @echorhydhms
      @echorhydhms 2 หลายเดือนก่อน

      @@banurahettiarachchi2834 දරාගන්න අමාරුයි නේද 😂💔, මේක 18ට වැඩි අයට ළමයෝ

  • @AsianHart
    @AsianHart 2 หลายเดือนก่อน +9

    නියමයි.................... මෙම මෙහෙවරට ජාතියේ ප්‍රණාමය. "Hats off to you" & Thanks All..........❤❤❤

  • @KasunFernando-69
    @KasunFernando-69 2 หลายเดือนก่อน +10

    වලව්වල දංකුඩ කන බල්ලොන්ට මේවා දරාගන්න අමාරුයී ...ගැම්මක් Team SL VLOG ❤

    • @lambakarnaokkaka7374
      @lambakarnaokkaka7374 2 หลายเดือนก่อน

      ඒකත් බොරැ වලව්වල දංකුඩ කන්නෙ උන් 😂

  • @appuhamisir
    @appuhamisir 2 หลายเดือนก่อน +21

    පරිස්සමෙන් ඉන්න ❤ තරිදු & තරිදු ... ඔබට ජය

  • @Hff-o7o
    @Hff-o7o 2 หลายเดือนก่อน +8

    Wow maru බලන්න හිතාගෙන හිටියේ . Me මුළු video set එකම ලංකාවේ මිනිසුන් බලන්න ඕනේ ❤

  • @thiliniprarthana4620
    @thiliniprarthana4620 23 วันที่ผ่านมา +9

    ගොඨාභය ට ජන්දය දීපු මගේ අත කපා ගන්න හිතුනා ඇත්තටම..... ස්තූතියි dd

    • @nirmadhapurnima2766
      @nirmadhapurnima2766 5 วันที่ผ่านมา

      ඇත්තටම පසුතැවෙනවා

  • @chemistryLK
    @chemistryLK 2 หลายเดือนก่อน +39

    මේක පත්තු වෙනව. ❤ ජය

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 หลายเดือนก่อน +14

    බලාපොරොත්තු wen හිටපු එකක් thanks ❤❤❤

  • @DeepaPathirage
    @DeepaPathirage 2 หลายเดือนก่อน +5

    I watched the first three and the final episode of the series. It is an excellent crime docu-series about Shani Abesekara. My sincere gratitude and admiration go to Shani Abesekara and everyone who fought to bring justice to those victimized by corrupt government officials and politicians. These individuals are the true patriots and heroes of Sri Lanka. A big applaud to Mr. Tharindu Uduwaragedara and Tharindu Jayawardena as well. Of course, thanks to SLVlog for hosting the series.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +13

    1:04:54 සත්‍යය බොහෝ දුරය .. දෙව්යන් බලා සිටී.. ස්වභාව ඪර්මය සාක්ෂි දරනු ඇත.. රවී ශානි ගවුරවනීය මහතුනි අදුරු අහසේ රන් හිරු පායනු ඇත ළඟ දිනකදී අනුර අරුනයි.. ඒ සුපැහැදිලි හිරු එලිය..❤ බලාපොරොත්තු සපත වෙනු ඇත ශානි රවී ඔබලාට සාදාරනය ඉටුවෙනු ඇත..!!!

  • @sonicesb
    @sonicesb 2 หลายเดือนก่อน +10

    Excellent. Thank you for releasing it free of charge to watch.

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon8330 2 หลายเดือนก่อน +25

    තරිඳුලා දෙන්නා ආදරෙයි ❤❤ thanks බෲනෝ

  • @au9680
    @au9680 2 หลายเดือนก่อน +17

    Upul Kumarapperuma, Viran Corea, Wasantha Navarathna Bandara, Gowry Thavarasha ඕබ සැමට අපේ ගෞරවය මෙතුමා වෙනුවෙන් කර උපකාර වෙනුවෙන්...🙏....

  • @lasindudananjaya6097
    @lasindudananjaya6097 2 หลายเดือนก่อน +43

    මේවා දන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නොද 😢

    • @R-me5ey
      @R-me5ey 2 หลายเดือนก่อน

      😢

  • @gamikaya5968
    @gamikaya5968 2 หลายเดือนก่อน +21

    පුදුම කම්පනයක් බන් තියෙන්නෙ මේව ඇහුවම.. ඇත්තටම මේවයෙ උපදින්නෙ පවට.. උපරිම පවට..

  • @slrwj4326
    @slrwj4326 2 หลายเดือนก่อน +5

    ඇඩෙනවා. .... අපි මේ රටේ මේ පාර වෙනසක් කරමු... අනිවාර්යයෙන්ම එකතු වෙමූ.. අපි මොහු වෙනුවෙන් කරන්න පුලුවන් එකම සාධාරණය එච්චරයි❤❤❤❤
    @sl vlog hat off ❤️🫡🎉✨️

  • @merilkurera7815
    @merilkurera7815 2 หลายเดือนก่อน +20

    රටෙි මෙවැනි දේවල් සිදු වෙමින් පවතිනවා කියලා දන්නේ නැති අය කොතරම් ද..

  • @sunilpiris5670
    @sunilpiris5670 2 หลายเดือนก่อน +12

    මමනම් සානීඅබේසේකර කිර්තිමත්ම නිලදාරියකු හැටියට ඒකාලේ ඉදන්ම දැන ගෙන සිටියා.මම ඒ කාලයේම කාගේ හරි වැඩ සටහනකට camant කලා රන්ජන් රාමනායක සානි මහත්තයාව කැත විදියට එලිදරව් කලාකියලා.මෙම වැඩසටහනෙන් සානි මහත්මයාගේ කිර්තිමත් බාවය තව තවත් මට අවබෝද වුනා.අනේ මේවා රටේ ජනතාවගෙන් කියෙන් කිදෙනාද දන්නේ.මම නම් හිතන්නැහැ රටේ ජනතාවගෙන් සියයට දහයක්වත් දන්නවා කියලා.
    සානි අබේසේකර මහතානනි
    ඔබතුමා කල අවන්ක සේවයට මගේ ගවුරවනීය ප්‍රනාමය.
    බෘරුනෝ ඇතුලු කන්ඩායමටත් තරුදුලාටත් මගේ ස්තුතිය.

  • @stardustindigo
    @stardustindigo 2 หลายเดือนก่อน +3

    Thank you බ්‍රෲ .....මේක පට්ට and thank you තරිඳු සහා උඬුවර... Next level.... රටම දකින්න ඕන මේක! Keep it up...!

  • @sajithruwan614
    @sajithruwan614 2 หลายเดือนก่อน +15

    ගෝඨාභයට ඡන්දය දුන්නු හැට නම ලක්ෂයෙන් අහන්නේ, ඔබට තේරුනාද ඔබ කළ පව් දුර දිග නොබලා😢

    • @kalananissanka
      @kalananissanka 21 วันที่ผ่านมา +1

      දෙයියනේ මේ දේවල් අපි දන්නෙ නෑ. අපි රැවටුනා. අපිත් ඕකාව බලයට ගේන්න වැඩ කරා. රාජපක්ෂ පරයො එකා එකා මේවට වන්දි ගෙවන දවස වෙනකල් බලාගෙන ඉන්නෙ

    • @NIROSHANJAYATHUNGE
      @NIROSHANJAYATHUNGE 20 วันที่ผ่านมา

      ගොඩක් අය දුන්නේ රැවටිලා.මේ සැරේ ඒකට ගොඩක් අය මාලිමාවට දීලා තිබුනා.

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 2 หลายเดือนก่อน +17

    විකට බැන්ඩුගෙ නිව්ස් එකත් එක්කම මේකත් දාලා.අද නම් උදාරයි උදාරයි උදාරයි ❤

  • @Sadeep.n77
    @Sadeep.n77 2 หลายเดือนก่อน +71

    ඉහලින් බලපෑම් එයි කියලා කලින්ම Download කරගත්තා 😂

    • @ksnmaliga
      @ksnmaliga 2 หลายเดือนก่อน

      1, 2, 3 නැද්ද

    • @dilinisandeepani3954
      @dilinisandeepani3954 2 หลายเดือนก่อน +1

      Downloard restricted ne😢

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน +2

      ගැම්මක් ඒක හොදා

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q 2 หลายเดือนก่อน +1

      ​@@ksnmaliga ewa purchase karala ganna ona

    • @isuruneo
      @isuruneo 2 หลายเดือนก่อน

      ​@@dilinisandeepani3954 link ek copy krla google eken dwnload krnn

  • @menakabodhipaksha5987
    @menakabodhipaksha5987 2 หลายเดือนก่อน +1

    උඩුවගේ කටහඩ පැහැදිලි මදි. ඒත් මෙයට කැපකිරිම් කල ඔබ සැමට බොහෝම ස්තුතියි . තව තව මෙවැනි කරුනු කාරනා ඉදිරිපත් කිරිමට ඔබ සැමට ශක්තිය ලැබේවා . බෘනෝ ඔබට විශේෂ ස්තුතිය ......🙏🙏

  • @indikakularathna66
    @indikakularathna66 2 หลายเดือนก่อน +6

    නියම වැඩක් නෙක්ෂ් ලෙවල් එකේ වැඩක් දිගටම කරගෙන යං ජයවේවා slvlog

  • @hasinthanirmal7248
    @hasinthanirmal7248 2 หลายเดือนก่อน +9

    තරිඳුලා දෙන්නට අපේ ආචාරය❤️

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 2 หลายเดือนก่อน +9

    අතිවිශිෂ්ටයි තරිඳු ඩබල. ඔබලාගේ මාධ්‍ය භාවිතය ඉතාමත්ම ඉහල තැනක .මේ කර්තව්‍යයට දායකවූ සැමට අපගේ ගෞරවය .

  • @abusaliashraf136
    @abusaliashraf136 2 หลายเดือนก่อน +7

    Excellent Thank for uploading to TH-cam, hatsoff the whole team.

  • @hansachamikara4768
    @hansachamikara4768 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මේ කරන සමාජ මෙහෙය වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ජාතියේ ස්තූතිය පිරිනමන්න ඕන❤.ඒ වගේම ඉදිරි වැඩසටහන් වෙනුවෙන් කසුන් පුස්සවෙල කියන ජනමාධ්‍යවේදියාව සම්බන්ධ කරගන්න කියලත් ඉල්ලීමක් කරනවා.ඔහු ලගත් කියන්න මේ වගේම කතා තිබේවි❤

  • @Skgamage10517
    @Skgamage10517 2 หลายเดือนก่อน +4

    ඇත්ත සැඟවී තිබෙන තුරු මෙවැනි අසාධාරණ තව විය හැකිය .සත්‍ය සාදා කාලිකව රාජපක්ෂ ගෙ සක්කුවෙ නොවේ ...❤❤❤❤මෙක මරු❤❤❤

  • @R-me5ey
    @R-me5ey 2 หลายเดือนก่อน +7

    සැගවුණු ඉතිහාසය නිරාවරණය කර දීමට ඔඛ( SL VLOG )ගත් නිර්භීත තීරණයට මගේ ප්‍රණාමය ❤

  • @tharindu408
    @tharindu408 2 หลายเดือนก่อน +24

    Thank you SL VLOG❤

  • @asithafernando7614
    @asithafernando7614 2 หลายเดือนก่อน +3

    Watched all 4 episodes... Knowing that there are still people like Mr.Shani out there looking out for us by standing their ground firmly, really gave me a spark of hope that I might return to Sri Lanka to stay permanently some day.... Thank you Tharindu Jayawardena aiya and our dear Uduwa for your amazing hard work... And thank you Bruno aiya and the SL VLOG team for your tremendous effort in trying to create a better Sri Lanka... Expecting more like these from you ❤ I will always give the only support I can afford by being in the audience always 🩶

  • @amandaperera4172
    @amandaperera4172 2 หลายเดือนก่อน +6

    වාස් ගුණවර්ධන ගැන හිතමින් හිටියේ ශානිගේ Documentry එක release වෙනවාත් එක්ක. I had a very vague memories about it. This episode is a good initiative to differentiate the good cop and bad cop.

  • @priyashantha-TR
    @priyashantha-TR 2 หลายเดือนก่อน +7

    තරිඳු සහ උඩුවරට මේ හැමදෙයක්ම පොත් වල ලියවෙන්න ඕනේ ශානි කියන්නේ කවුද සහ ඔහුගේ විමර්ශන ගැන.

  • @NalinWijesundara
    @NalinWijesundara 2 หลายเดือนก่อน +8

    ශානි වර්තමාන පොලිස් සේවයේ අවංකත්වයේ සංබේතය, සිද්ධාලේප බන්දුවගේ දේශපාලන කුක්කෝ නෙමෙයි sl vlog ❤️❤️❤️

  • @R-me5ey
    @R-me5ey 2 หลายเดือนก่อน +8

    රාජපක්ෂ භීෂණ යුගය නිමා කරමු. උන්ට දෙවියන් දඬුවම් දෙයි

  • @madushinisagarika7472
    @madushinisagarika7472 2 หลายเดือนก่อน +7

    සර් හිතන්න දරුණු ගණයේ අපරාධකාරයෙක් අල්ලන්න වෙස්වලාගෙන බන්ධනාගාරයට ආව කියලා...ඒ වචන ටික පට්ටයි😮❤
    මේ කතා ඇහුවම අමුතුවෙන් Game of throne බලන්න ඕනි නෑ වගේ ....අපිට තියෙනවා ඒකෙ ලංකාවෙ version එක 😅...political game of sri lanka or something ...
    දේශපාලන න්‍යායන් වලට අහිංසක ජනතාවක් බෝම්බ වලට බිලිදීල ඒ මිනිස්සුන්ගෙ අදෝනා මරණ උඩින් බලයක් ගන්න තරම් මිනිස්සු දරුණු වෙනවනම්ම්.....අනේ මන්දා 🤷 ඒකටද දේශපාලනේ කියන්නෙ ...🤔

  • @sameeradinesh8074
    @sameeradinesh8074 2 หลายเดือนก่อน +33

    අවසානෙ හිතෙන්නේ, ගෝටා, දේශබන්දු, ශිරන්ති, නාමල් ,රනිල් ඇතුලු ගොඩත් අය දගලන ඒ‍ක සාධාරණයි.

    • @gayanweerasekara9803
      @gayanweerasekara9803 2 หลายเดือนก่อน +3

      උන්ගේ ජීවිත මහා ගද ගහන ඒවා

    • @chalanamaduhansa1656
      @chalanamaduhansa1656 2 หลายเดือนก่อน

      හැබැයි වැඩිකල් නෑ උන්ගේ අවසාන කලේ මෙ යන්නේ

  • @shiranrumesh5861
    @shiranrumesh5861 2 หลายเดือนก่อน +10

    බොහොම ස්තූතියි !! ජය !

  • @oshadawengappuliarachi7718
    @oshadawengappuliarachi7718 2 หลายเดือนก่อน +18

    People should appreciate and protect these type of honest govt officials. I want to see justice and recall him to that position again in a NPP government

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 2 หลายเดือนก่อน +6

    🥺❤️‍🔥 මේ මනුස්සයා පව් අප්පා
    Tnx Sl vlog , Tharindu & Tharindu

  • @Islandninja007
    @Islandninja007 2 หลายเดือนก่อน +13

    What goes around comes around. Salute you Mr Shani. 🫡

  • @doca96
    @doca96 2 หลายเดือนก่อน +4

    මේක තහවුරු කලා මගේ දරුවන්ගෙ දරුවෙක්ටවත් රාජපක්ෂලට බලය දෙන්න එපා කියල....❤

  • @nglahiru9175
    @nglahiru9175 2 หลายเดือนก่อน +7

    මේක අදිසි බලපෑම් මත අයින් කරයි කියලා සාධාරණ සැකයක් තියෙනවා.
    ඊට කලින් මේක හැමෝටම බලන්න සලසවන්න කටයුතු කරන්න කියලා හැමෝගෙන්ම ආයාචනය කරනවා.
    SLVlog එකට ගොඩක් ස්තූතියි.

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 22 วันที่ผ่านมา

      දැන් එහෙම අයින් කරන්න බෑ. එහෙම කරන්න තිබ්බා 21 චන්ද් සජිත් හරි රනිල් හරි නාමල් හරි දින්නනම්. දැන් එවා ලේසි නෑ. අනික ඔය හොරු ටික මේවා පස්සේ පන්නනවට වඩා උන් දැන් බලන්නේ රටින් පැනගන්ඩ..

  • @yuganthaadikari2884
    @yuganthaadikari2884 2 หลายเดือนก่อน +11

    Thank you SLVLOG team 👍

  • @lambakarnaokkaka7374
    @lambakarnaokkaka7374 2 หลายเดือนก่อน +7

    Neville De Silva, Upali Abeyrathna, Daya Jayayhilake, Chandra Fernando, CD wickramaratna, members of police Commision (during this Incident) යන සියල්ලට හා පවුලේ සාමාජිකයන්ට වැහි නැති හෙන වරැසාවකින් සංග්‍රහ වේවා 🙏

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 2 หลายเดือนก่อน +12

    Thank you Tharindu both, SLVLOG. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @surangameddegoda6
    @surangameddegoda6 2 หลายเดือนก่อน +1

    ඔබට බොහොම ස්තූතියි.මෙවැනි වැඩසටහන් වලට.මේවා ලොකු තිර දාලා ගම්වල පෙන්න්නන්න ඕනේ.

  • @kghnawindika
    @kghnawindika 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මේ තොරතුරු අපිට මේ විදියට අරගෙන ආවට. එපිසෝඩ් හතරම බැලුවා. මෙහෙම මිනිස්සු අපේ රටේ ඉන්න එක ගැන සතුටුයි.

  • @pasanwicky
    @pasanwicky 2 หลายเดือนก่อน +4

    ශානි, රවි ඔබ වැනි උතුමන්ට කියන්න වචන නෑ. බොහෝම පින් රට වෙනුවෙන් කරපු සේවයට සහ දැන් මාලිමාව සමග එකතු වී කරන සේවයට.

  • @chanakasanjaya6712
    @chanakasanjaya6712 2 หลายเดือนก่อน +8

    නියමයි. සුපිරි වැඩක්🎉🎉

  • @Socrates12
    @Socrates12 22 วันที่ผ่านมา +2

    කාලය එලඹ ඇත. සත්‍යය කිසිදා කාලයේ වැලි තලාවලින් වසා දැමිය නොහැක. අළු යට ගිණි පුළිඟු මෙන් එය මතු වනු ඇත. සියල්ල ඇත්තෙ දැන් ඔබලා අතේය. නීතිගරුක පුරවැසියකු ලෙස මම මෙදෙස බලා සිටිමි. මාගේ ස්තූතිය SL vlog වෙත පුද කරමි !!!!

  • @randikavishvanath3374
    @randikavishvanath3374 2 หลายเดือนก่อน +8

    Thank you SLVLOG ,respect you ❤

  • @RukshanJayawardhana-o5g
    @RukshanJayawardhana-o5g 2 หลายเดือนก่อน +16

    Thanks SL Vlog. Love you all

    • @MalikaWijesinhage
      @MalikaWijesinhage 2 หลายเดือนก่อน

      💯💯💯💯💯💯💯💯💯💯💯🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน +4

    තරිදු තරිදු ඔබ දෙදෙනාට ප්‍රනාමය පුද කරම්. ශාණි මැතිදුනි ඔබට ජය පතමි බුදු සරණයි. බල තන්හාව තනතුරු තන්හාව මුදල් තන්හාව නිසා මේ පාපතරයන් විසින් සිදුකර ඇති විනාශය මුලු රටටම ප්‍රසිද්ධ කල යුතුයි.

  • @tharinduprf
    @tharinduprf 2 หลายเดือนก่อน +4

    This gives us some hope. People like Shani are the foundation holding the system together, preventing it from collapsing further.

  • @asankasameera9398
    @asankasameera9398 2 หลายเดือนก่อน +7

    කාරිගේ චැනල් එක බලන්න මාධ්‍යවේදි රෝහණ මරපු එක හොයාගෙන තියෙන්නේ ශානී මහත්මයා

  • @kosalahasantha4108
    @kosalahasantha4108 หลายเดือนก่อน

    මං episode ඔක්කොම බැලුවා.. විශිෂ්ටයි... තව ඉදිරියටත් ශක්තිමත්ව මේ වගේ නිෂ්පාදන කරන්නට සවිය ලැබේවා..

  • @lionelratnayake8040
    @lionelratnayake8040 2 หลายเดือนก่อน +6

    නියමයි පුතුනේ. නියමයි. පරිස්සම් වෙයල්ල, දිවි මකුළුවෝ උන්ගෙ වැඩ නවත්වල නෑ.. මේ නළුවට ඉන්නෙ තරිංදු ජයවර්ධන පුතාගෙ සොහොයුරෙක් නේද? මට එලෙස හිතෙනව.

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 2 หลายเดือนก่อน +2

    Watched all the 4 episode.
    Worth every cent I spent on this series.
    Wishing you all the best for the team behind this effort.
    And thank you for bringing this naked truth to in front of our eyes.
    Hope a NPP government will do unbiased justice for all the convicts named here.

  • @jehanfernando5699
    @jehanfernando5699 2 หลายเดือนก่อน +5

    සෑහෙන්න වටිනව .රටේ මිනිස්සු දැනුවත් කල යුතුයි .ම්රු

  • @minimio4574
    @minimio4574 2 หลายเดือนก่อน +3

    Thanks තරිඳු ඩබල.....lot of thanks SL vlogs..❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 หลายเดือนก่อน +3

    විෂේශයෙන්ම මේ උතුම් මිනිසුන්ගේ විෂිස්ඨ සේවයන් සමාජයට, ඒත්තු ගැන්වීම උදෙසා ගත් මේ උදාර සේවය වෙනුවෙන් ඔබ සැමට ප්‍රණාමය....අපි සැවොම මෙවන් අවනීති තවත් නොවන්නට මේ රට එකමුතුව හරි විදිහට වෙනස් කරමු...🙏🌾🌄

  • @kumaridissanayake8306
    @kumaridissanayake8306 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි. දැනුවත් කළාට 👍🙏🙏🙏💐

  • @lasithasdissanayake4940
    @lasithasdissanayake4940 2 หลายเดือนก่อน

    Great work. Extractly This will be a new turning point of sri lanka. Please published everywhere this. Every sri lankans must be watch this before election. Again thank you for this great work. රට වෙනුවෙන් ඔබලා මේ තොරතුරු සොයා ජනගත කිරීම වෙනුවෙන් ඔයාලා දරපු වෙහෙස මහන්සිය කාලය මුදල් සියල්ලටම සාධාරණයක් ඉටු වෙනු ඇත ❤