Madiwella MP's House- Built in 1994/95. 3 bedroom and a common toilet in upstairs with 3 feet wide rear balcony. Ground floor sitting area, fitted pantry and servants toilet. Floor finished with terrazzo. Small open garage. Land extent 3.37 Perches. This is not a luxury house but average. I involved in constructing these in 93/1995 period.
Dan aasama 4... Issara abhi iddi aasai passe passe eyaa dewal personal aran kathaakaranna aragena e kemaththa vihinma nathikaragaththa. Me set eka patta. Viwechanaya unath galapena widiyata karanna dannava oyaala set eka❤️❤️❤️❤️
ටිල්වින් කියන්නෙ පටිට මනුස්සයෙක් ❤❤❤ කියවා ගත යුතුම පුද්ගල චරිතානු පුස්ථකයක්
😂😂😂😂
Ow NPP WAHALLU wage nam newe niyama manussayek
සහතිකවම එහෙම කෙනෙක්ට හසා කින්ඩියට හිනාවෙනකොට පට්ට දුකයි
0:44 - La makalo Kay අවසන් ජවනිකාව ❤
3:18 - පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය
7:38 - අඩුපාඩු අඩු රාජාසන කථාව
11:54 - නවසීලන්ත පාර්ලිමේන්තුවේ හකා නැටුමට හේතුව
19:30 - මැතිවරණයේදී මතුවූ ආදිවාසීන්ගේ කෙටේරි ප්‍රශ්ණය
21:07 - නොදුටු ටිල්වින්
26:36 - සිලින්ඩර් ලැයිස්තු අවුල ගැන රවී කියන කථාව
29:36 - විපක්ෂනායකගේ පුටුව බදාගත් මන්ත්‍රී
35:19 - නාමල්ගේ රණවිරුගාය නගියි
42:39 - විශ්වවිද්‍යාල මාතාව බිම තියන්න
48:54 - ගත්ත විදිය කියන්න බෑ
51:46 - බාර් ලයිසන් දුන්නාට නඩු
53:39 - දේශපාලකයාගේ ආර්ථික අර්බුධය
56:34 - නවක මන්ත්‍රීවරු ඩාම් ඩූම් වූ හැටි
1:01:02 - දේශපාලකයාට වැලේ වැල් නැති විය යුතුද...??
1:04:43 - ෂෝටීස් අල්ලස්
1:08:06 - ආණ්ඩුවෙන් අතෑරපු විගඩම් විපක්ෂය භාරගනී
1:19:23 - ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම ස්ථිර වෙයි
1:23:41 - වගා හානිකාරන සතුන් පාලනය කිරීමේ වැඩපිලිවෙලක්
1:32:08 - රිලා ප්‍රශ්ණයට නාමල් විසඳුම
1:32:47 - බලෙන් ඉන්න මන්ත්‍රීලාගේ කරන්ට් කැපෙයි
😍❤️🎉
🤝❤
අනුර සහෝදරයාම දවසක් කිව්වා ප්‍රබල විවෙචකයෙක් ඕනි කියලා... 😊❤️අනුර දන්නවා විවේචනයේ තියන වටිනාකම..🙂අනුරත් එහෙම කියන එකේ sl vog ට බැනලා වැඩක් නැ යාලුවනෙ.😢 මැදහත්ව බලමු .🙏🙏🙂.අවසානයේදී අපි හැමෝගෙම අරමුන npp හරි මාර්ගෙ ගිහින් අපේ රට උඩට ගැනීමනෙ.🥰🥰🥰
කෑලි අල්ලාගෙන කරන ලාමක ටින් ටින් වැඩ කුජීතයි...විවේචනයට ඉඩ අහුරා නෑ නේද ...
අනිවා මචන්
Vivechana wenai bageta details dengena daana gonpat wenai😂😂
ekama comment eka dawas 3k danna epaa neh
Owa Npp WAHALLUNTA therum ganna tharam molayak na sahodaraya. Baiyo hodai thawa. Npp eke nama kanne oya wahallu tika ,
පුලුවන්නං ටිල්වින් සහෝදරයගෙ "මතක පද" වැඩසටහන බලන්න. ලස්සන ආකල්ප ගොඩක්. ❤️
පාර්ලිමේන්තු ගිය පළවෙනි දවසෙම ටික්ටොක් (TikTok) එකක් කලානෙ මන්ත්‍රීකෙනෙක් 😂😂😂
😂
Ada nam supiri. Demala janathawa athe ayudha thiyenawada ochchara baya.
උතුරෙ හමුදා කඳවුරු අයින් කරන එක ගැන නම්, මගෙ සහෝදරයොත් උතුරු නැගෙනහිර කඳවුරු වල සේවය කරන්නෙ.අයියලා හිටිය කඳවුරු භූමි හිස් කරලා ඒව ඒවගේ මුල් අයිතිකරුවන්ට දෙන්න ලෑස්ති කරන්නෙ අද ඊයෙක ඉඳන් නෙවෙයි ඉතින්.යුද්ධයක් නැති රටක රට වටේට කඳවුරු බඳින්න ඕනෙ කමක් තියනව කියල අපිට නම් හිතෙන්නෑ.
Loke onama rataka ehema thinawa. Uthure witarak newei hemanpalathakama ehema thibiya yuthui
@susankawijesinghe2234 මොකටද ඒ.අනිත් රටවල් එක්ක ලංකාව සසඳන්න එපා.මොකද අනිත් රටවල් වල තියන හැමදේම ලංකාවෙ නෑ.ලංකාව කියන්නෙ පුංචි රටක්.ඒක ඇතුලෙ අවුරුදු 30ක් දේශපාලකයො වවාගෙන කාපු යුද්ධෙ ඉවර කලා කියල එයාලම පම්පෝරි ගහනවනෙ.හැම පලාතකම එහෙම එකක් දෙකක් තිබ්බට කමක්නෑ.හැබැයි උතුරු නැගෙනහිර හැම තැනකම කඳවුරු තියනවා.අපි වගේ යුද්දෙ නැති රටකට මොකටද එහෙම අඩියෙන් අඩියට කඳවුරු 🤷🤷
අම්මෝ ඇති යන්තන් අද අර වක්කඩ කට අභී නෑ😅. නිදහසේ අහන්න පුළුවන්😙❤️
සතුන් මරණ කටත් ඒක
Sirawata😂
සිරාවට නිදහසේ ඇහුවා😂
Ane pawu hoda kella
Attmi ☕ 😭
රාජාසන කථාවක් ප්‍රථම වතාවට අහන්න හිතුනා, මට පුදුම සතුටක් ඇතිවුනා.
කවුරු මොනා කිව්වත් අනිත් අයගේ චැනල් වගෙ boring ne ආතල් එකෙ බලන්න පුළුවන් ❤️
අනිවාරෙන් ❣️
ඒකනම් ඇත්ත
ඒක නම් ඇත්ත
Atta atta
@@RangaBandara සංවරව විවේචනය කරන්න
Abhisheka nathi DD is always superb ❤
වි.නා.ස.ප්‍රේමදාස 😂
ඕයි ඕයි පවු බං ඒ මනුස්සයා 😂💔
😂😂😂😂😂
😂😂😂😂
ඕන්න ඕකයි ප්‍රශ්නෙ ...
මම බලන්න ගත්ත දවසේ ඉදන්ම මට නමි SL VOLG කිසිම වරදක් නැහැ ඔයාලා හැමොටම බුදු සරනයි
මේක නම් daily dose ම තමයි... video එක දානකම් බලන් ඉන්නෙ හවස ❤❤
ගුරා එන එක හොදයි, ගුරයි තරිදුයි තමයි ටිකක් හරි පොලිටිකල් සෙන්ස් එකක් තියෙන්නෙ. බෲනෝ හිතන්නෙ මංජු කියන ඒවයි, සෝෂල් මීඩියා එකේ යන ඒවයි තමයි පොලිටික්ස් කියලා. අභී නං ඉතිං දෙන ස්ක්‍රිප්ට් එක ඔහේ කියවනවා.
අභිෂේකා දීපු script එකක් කියවනව නෙවෙයි : එයා කරන්නෙ තමන්ගෙම program එක
bruno amu haraka
ගුරාට කැමතියි මමත් ❤️
mona ekkenada gura
ගුරා මරු💗
අදනම් සුපිරි ....අන්න ඔය වගෙ හැමදාම කරපල්ලකො......
Trak පැනපු උන් පාර්ලිමේන්තු ගියාට කමක් නැහැ , අපි ලංකාවට ආවට පස්සෙ ආයෙ රට යන්න නොහිතෙන විදිහෙ රටක් හදල තිබ්බ නම් ඇති😢
අද DD එක හොදයි, අර ගොබ්බි නෑ.. ශතිෂ් සහ මේ හතර ඉන්නවනම් ඉවර වෙනකම් බලන්න හිතෙනව, සති ගානකින් පස්සෙ ඉවර වෙනකම් බැලුව.
17:46 අපේ පාර්ලිමේන්තුවේ තරහ පිට කරන්න හොද ක්‍රමයක් තියෙනවා... දේවාලේ පොල් ගහන කොටුවක් දානවා මැද්දට වෙන්න... ආන්ඩු පක්ශ විපක්ෂය බේදයක් නැතුව මැද්දට ඇවිල්ලා පොල් ගහන්න තියෙන්නේ 😂😂😂 අලුත් කැන්ටිමට පොලුත් නිකන් හම්බෙනවා.. කැටයක් තිබ්බොත් අතිරෙක වාසි 😂😂😂
හාපෝ පොල් ගේනව නං කල්පනාවෙං
ගෑනුම මංත්‍රී නෝනලා පස්ස ව්පස්ස දුසිං දෙහෙකට වැඩිද මංදා..
බස් එකක යවන්න වටින්නෙ නෑ ඔීකව..ඩ්‍රයිවර් සීට් එකේ වාඩි වෙලා කියයි මේකේ නම ගහල තිබ්බෙ නෑ ඩ්‍රයිවර්ට පිටිපස්සෙ වාඩි වෙලා බස් එක අරන් යන්න කියල..😂😂😂
30:23 මේකෙදි නම් ප්‍රශ්නයක් නෑ සීට් එක සම්බන්දයෙන් ඒ ස්වාදීන අපේක්ශකයගෙ .සම්ප්‍රදායනූකූලව 8 වෙනි සීට් එක විපක්ශ නායකගෙ වුනාට ඒක කතානායක දිවුරුම් දුන්නට පස්සෙ වෙන්නෙ කියලා පටන් ගන්න කලින්ම කිවුවා. කැමති තැනක ඉන්න පුලුවන් කිවුවා. කතානායක දිව්රුම් දුන්නට පස්සෙ ආපහු සභාව පටන් ගත්තට පස්සෙ ඒකයි හරියට වාඩි වුනේ🙂fb live ගියා වගේ සීන් එක නම් අවුල්
Thank you guys for ur understanding related to army camps....
හුරෙ ඔන්න අද ෆුල් DD එකක් බැලුවා.ටික දවසකට පස්සෙ..තිවා ❤❤❤
වරප්‍රසාද කතාව මම හිතන්නේ වැරදි විදියට තමයි එලියට යන්නේ. ඒකට ආණ්ඩුවේ කියපු සමහර කතාත් බලපාලා තියෙනවා. මම අහල තියෙන විදියට අනුර කියන්නේ. ව්‍යවස්ථාවෙන් හම්බෙලා තියෙන කිසි දෙයක් වෙනස් කරන්නේ නෑ. වාහනෙකුත් දෙනවා හැබැයි ඒක ධුරකාලන් පස්සේ ආණ්ඩුවට ආයේ භාරදීලා යන්න ඕනේ. ව්‍යවස්ථාවට පිටින් වෙනත් විදි හරහා හරහා වැඩි කරන් තියෙන අමතර ඒවා තමයි කපනවා කියන්නේ. ( සිරසේ චන්දෙට කලිනුයි/ පස්සෙයි කරපු වැඩ සටහන් දෙකෙන් එකක ඕක කිව්වා ) JVP මන්ත්‍රීලා වැටුප් නැතුව වැඩ කරනවා කියනවා ඒක හරි. NPP අය එහෙම එකකට බැඳිලා නෑ හැබැයි කැමති නම් ගන්න පුළුවන් වගේ එකක් තමයි එකේ අනිත් පැත්ත විදියට කියන්නේ..
(මට තේරුනේ ඔහොමයි පඩි නොගන්න කතාව නම්)
Program ඒකෙ ඉන්න decent ම character එක තමයි ගුරා.
😅😅 9:13 😅😅😅😅😅😅😅😅😮😮😅 9:33 😅 9:36 😅😅😅😅😅 9:39 😅😅😅😅 9:40 9:55 😅 9:58 😅😅😊😅😅😅 10:00 😅😅😅 10:04 10:04 😅😅😅 10:06 😅 😅 9:41 😅 9:45 9:45 9:45 9:45 9:45 😅😅 9:48 😅 9:49 😅😅 9:50 9:50
😅😅😅😅😅😅😮😅😅😮 10:19 😅😅 10:20 10:20 10:20 10:21 😅😅😅😅😅 10:26 10:28 😅😅 10:31 10:31
💯 agreed
සජිත් අද කෙලවරේ හිටියෙ..🥹😂සීට් එක් ඩොක්ටර් කෙනෙක් අල්ලගෙන😅😅😅
That doctor needs treatments for psychological issues 😂.
😂😂😅😅😅
යාපනේ ස්වාධීන කණ්ඩායමක එක්කෙනෙක්. හිරු tv එකට අනුව "මාලිමාවෙ" එක්කෙනෙක්.
😂😂😂😂
අර පුටුවට රංඩු වෙච්ච දොස්තර පිස්සා කියන්නෙ එසේ මෙසේ එකෙක් නෙමේ නොම්මර එකේ ජාතිවාදීයෙක් ඌ ඊලම පෙන්නල ඒ vote base එකෙන් බලයට ආපු පොරක්
නිකමට ඒ යකාගෙ fb wall එකේ පහලට ගිහින් බලන්නකෝ කොයි වගේ එකෙක්ද කියල තේරෙයි
ඌ attention seeker කෙනෙක් army එක එක්කත් වලියක් දාගත්ත චන්දෙට පහුවදා උගෙ live වල එහෙමත් ඊලම ගැන කියනවා
මූට ඉක්මනටම බෙහෙතක් දෙන්න වෙනවා
රෝහිත රත්තරන් බඩු එකතු කිරීමේ අමාත්‍ය 🥰🙏🙏🙏🙏
😂😂😂😂
මන්ත්‍රී වරප්‍රසාද පැරඩොක්ස් එකක් වගේ උත්තර නෑ....😁😁
බලයට ගෙනාපු හේතුවම බලය අඩුකරන්න හේතුවෙනවා...
😇😇විරුද්දභාසය...
ගුරාට සුබ උපන් දිනයක් 👍👍👍
අද පලවෙනි දිනයේදී පාර්ලිමේන්තුවේ ආසන විශේෂයක් නැතිව භාවිතා කිරීමට හැකි බව දන්වා තිබුනා මතකයි.
අනික් පක්ශ විවෙචනය කරද්දි හිනාවෙන්නයි අන්ඩුව විවේචනය කරද්දි පලු යන්න බන්නින්නයි . මරු හැබැයි 😂👍
සාදනීය විවේචන අවශ්‍යයි සහ පිලිගන්නවා අනවශ්‍ය දේ මකුලුදැල් සේ බැහැර කරනවා ටිල්වින් සහෝදරයා සිරස පැතිකඩ
Madiwella MP's House- Built in 1994/95. 3 bedroom and a common toilet in upstairs with 3 feet wide rear balcony. Ground floor sitting area, fitted pantry and servants toilet. Floor finished with terrazzo. Small open garage. Land extent 3.37 Perches. This is not a luxury house but average. I involved in constructing these in 93/1995 period.
අදනම් පටන් ගත්තා වෙලේ ඉඳන් ආතල්. ආසම combination එකක් ❤
මන්ත්‍රී වැටුප ලක්ෂ 05 වත් දියයුතුයි.සාමාන්‍ය වාහනයක් ,කොළඹ අවටින් කාමරයක් දෙන්න ඕන.
ඊයේ පාර්ලිමේන්තුව ගැන දැනුවත් කරන වෙලාවේ එම පාර්ලිමේන්තුවේ වේට්ටධාරීතුමා හෝ තව සභාපති හරි ලේකම්වරි කියලා කෙනෙක් කතා කරාම එයා කියනවා අද දින අසුන් පනවන්නෙ නෑ පනවන්නේ නැහැ. කැමති කෙනෙකුට කැමති තැනක හිඳගන්න පුළුවන් කියලා
ටිල්වින්ගෙ කතාව වගේම තමයි අපේ ජනාධිපති තුමා කරන කතාවක් තියෙනවා ආතල් ගැන ඒකත් මරු❤❤❤❤
Thawa channel ekak hadala danna. Api me inne ada idala kiyala munta pennanna... hasa uba ආතල් dhenna onee nattam api තලහයි❤
Tillwin මන් දැනට ජීවිතේ දැකපු පට්ට චරිතයක්..කිසිම වාසියක් බලන් වැඩ කරපු චරිතයක් නෙමෙයි..දේශපාලනේ මෙහෙම චරිත අඩුයි..
මම ආසම සෙට් එක අද ❤❤❤
"මචං හසා, තිවා, අභී අපි පොඩ්ඩක් අඩියක් පස්සට ගමු. මේ ආණ්ඩුවට මිනිස්සුන්ට තියෙන ලව් එක තව ටික කාලෙකින් අඩු වෙනවා. එතකොට පරණ සටන කරමු. නැත්නම් සේපාල් වගේ නන්නපෝල් වෙලා කුල්ල කුජීත වෙන්න වෙන්නේ. ඒක නිසා මේ ටිකේ ආණ්ඩුවට වැඩිය බනින්නැතුව ඉමු" යනුවෙන් බෲනෝ තම කණ්ඩායම කැඳවා උපදෙස් ලබා දී ඇති බව ආරංචි මාර්ග පවසයි. 😮😮 (පරණ එකම කරපං බෲනෝ, අපි උඹට බැන්නට උඹ තමයි පොලිටිකල් පොඩ්කාස්ට් වල ආසම එකා. බැන බැන හරි බලනවා ලොවෙත්)
අබි නැත්තං sl vlog එකක් නැති වෙන්නත් තිබ්බ. කොහොම උනත් කමක් නෑ..අපේ කෙල්ලට බැන බැන හරි බලපල්ලකො...
Ada butter පාරක් gala npp fan base eka shape කරගත්තා
නයිට් රයිඩර් ගේ කාර් එක මට නම මතක නැහැනේ ...😅😅 දන්න කෙනෙක් ඉන්නවනම් ලියන්න😅😅
All SL VLOG TEAM IS DECENT
They have rights talk that’s there Accent and Slang don’t disrespect them that they are not decent 😤
Anura speech is very respectable
There is no argument
සුරයක් දාගන්න නාමල්....අඩෝ ඒක....❤❤❤
අභිශේකාට කිව්ව නම් හිරැණිකා නම් කරනවා.. කිහිප පාරක්ම හිරැණිකා ඔීන ඔීන කියල කිව්වා..😊
Abisheka nathi යුගයක්
අපි දිනුවා කියපු යුද්දෙන් අවු 12 පසුව යාපනයට ගියා බිම් මට්ටමේ ප්‍රශ්න එහෙමමයි උන්ඩෙන් සපත්තුවෙන් යට ගහන්න අමාරුයි
විපක්ෂ නායක නම් කරන්න කලින් එතන ඉදගන්න පුලුවන් නේද? මොකද බැරිවෙලාවත් පොරව විපක්ෂ නායක කරොත් ඌට ඉන්න පුලුවන් නේ..😂
Jandipathi thumata godak thank you ada kathwe katteyata elligana keyanna deyak ethuru nokalata
මේ දවස්වල හසා...
ඔබට බඩ බුරුළෙන් යනවාද.... එහෙනම් එන්න ලාමක ලෝකය බලන්න..
ඔබට නිතර නිතර කිවිසුම් යනවාද එහෙනම් ඒන්න ළාමක ලෝකය බලන්න....
😅😅😅😂😂😂🎉
ආන්ඩුව හරි විදියට විවේචනය කරන අය ඕන. දැන් ඡන්දය ඉවර නිසා විවේචනය බලපාන්නෙ නෑ බලයට. ඒත් විවේචනය ජනතා අවියක් බව බලයෙ ඉන්න ආණ්ඩුවට දැනෙන්න ඕනි.
Dan aasama 4... Issara abhi iddi aasai passe passe eyaa dewal personal aran kathaakaranna aragena e kemaththa vihinma nathikaragaththa. Me set eka patta. Viwechanaya unath galapena widiyata karanna dannava oyaala set eka❤️❤️❤️❤️
01:22:25 දඩබල්ලා කියන කතාව එන්නේ ලංකා පුවත්පතේ ඊට කලින් දවසක ගිහින් තියෙනව මැදමුළන වළවුවේ දඩබල්ලා බැඳ තබන්න කියල.
කැම්පස් වලින් අවුට් වෙන ළමයි රැකියා ගත කිරීම ගැන ක්‍රමවෙව්දයක් කිව්වෙ නෑ හැබැයි. ඒකත් දැං ලොකු සමාජ ප්‍රශ්නයක්.
This is the best combination ❤
eaththama hasa bruno.. oyala lassna deyak ada kiyala dunna. ara adiwasinta ai eka nithiyak ona ne kiyana kathawa.. eaaththama eka maru... mage eka pilibadawa thibba idea eka sampurnayen wenas una. thanks machanla. chamara thanku oyatath haka ekak edla aran kathawa kiyanna selessuwada?
ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්
අද පලවෙනි දවසෙ අසුන් පනවන්නෙ ණෑ.කැමති තැනක ඉදගන්න පිලුව්න් අද
1:06:45 කන්නයි බොන්නයි හු#$*යි
අද නම් වැඩේ මාට්ටූ බෲ බීප් දැම්මත් 😂😂😂 ❤❤❤
Favorite Combination❤️
විපක්ෂ නායක පත්වුනේ පාර්ලිමේන්තුව රැස් වුනාට පස්සෙනෙ.එහෙනම් ඒක වෙන්කරල තියන්න ඔනි පත්වෙන විපක්ෂනායක තුමාට කියල.අද පාර්ලිමේන්තු වෙ මන්ත්‍රීලට කැමති ආසනේක ඉඳගන්න පුළුවන් කියල කියලතිබුන නේද? මම හිතන්නෙ ඒ සේවකය වැරදියි.
ඔව් ඒක වැරැද්දක් නෙමෙයි විපක්ශ නායක වෙන්නෙ පලවෙනි රැස්වීමෙන් පස්සෙ.
බෲනෝ studio එකට treadmill එකක් ගන්නවද, ඇවිද ඇවිද වැඩකරන්න.
Sl Vlog වැඩේ කරන් යන්න ඔයාලා.. ගොඩාක් උන්ගේ ඔලු හේදුව පින ඇති ඔයාලට.. විවේචනය ආශීර්වාදයක් වේවා සහ කර ගන්න. බුදුසරණයි උඹලා හැමෝටම
අගමැතිනියත් පළමුවරට ඡංදෙන් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් (ගියවර ජාත්ක ලැයිස්තුවේනේ)
ඩොක්ට සුජාතා එක්ක කරපු, නිවුස් ෆස්ට් එකේ "පැතිකඩ" වැඩසටහනේ කොටසක් 19 වෙනිදා ඩේලි ඩෝස් එකෙන් පෙන්නුවා. ඩොක්ටර් සුජාතා ඒකේදි කියනවා "අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 6%ක් වෙන් කිරීම කරන්න බැහැ" කියලා. ඒ "පැතිකඩ" වැඩසටහනේ, ඩේලි ඩෝස් එකට ගන්න පුළුවන් වාසිම කෑල්ල තමයි ඒ.
ඒ කොටස විතරක් බලපු කෙනෙක්ට සම්පූර්ණ වැඩසටහනේ දි ඩොක්ටර් සුජාතා කතා කරන දේ ගැන විකෘති අදහසක් ගොඩනැගෙන්න පුළුවන්. ඒ නිසා මේ ඕඩියන්ස් එකට මම යෝජනා කරනවා සම්පූර්ණ වැඩසටහන බලන්න කියලා. ලින්ක් එක - th-cam.com/video/oquaGw8B_S0/w-d-xo.htmlsi=T0K0DtfrAAQ8SBn2
අභී නැතුව අද හොඳ combination එකක්❤.
Previous PM Mr. Dahanayaka came to Parliament in a loin cloth, to make a point.
යන්තම් ඇති අර ගොන් ගහ නෑ 😴😴 අනේ ටික කාලයක් එයාව ගෙදර තියන්න
ටිල්වින් ❤ ආසම චරිතයක්
Excellent program hasa you are becoming young
ඔහු කළ දේ නිවැරදියි. මුලින්ම කිව්ව අද ආසන පනවන්නෙ නැහැ නව මන්ත්‍රීවරුන්ට කැමති තැනක ඉඳගන්න පුළුවන් කියලා. විපක්ෂ නායක පුටුව දෙන්න බැරිනම් ඒවා වෙනම සඳහන් කිරීමක් කරන්න තිබුණා. ඒ නව මන්ත්‍රීතුමාට දැනුවත් කිරීම තිබුණේ කැමති තැනක ඉඳගන්න කියලා ආසන පනවන්නේ නැහැ කියලා වෙන් වශයෙන්. ඔහුත් එක ආසනයක ඉඳගත්තා. කොහොම වුණත් ඔහු කතා කරපු දේ නිවැරදියි. ඒ නිලධාරියට පැහැදිලි කරලා කියන්න තිබුණා ඔවුන් අතින් යම් වැරැද්දක් වුණා විපක්ෂ නායක අසුන කතානායක අසුන ඒ වගේම අගමැති අසුන ආදී අසුන් ඇරල අනික් අසුන් වල කැමති තැනක ඉඳගන්න කියලා.
ඔහුටත් තිබුණා මන්ත්‍රීවරයෙක් හැටියට යම් තරමක් නම්‍යශීලි වෙලා ඒ අපහසුතාවය ඇති වෙන එක වළක්වන්න
campus කතා වගේ ඔය පෝස්ටර් දිහා ටිකක් next level විදියට බලන්න, ඒ පොස්ටර් එකේ අරමුණ මොකක්ද කියන එක ගැටලුවක්, අපි මේ පැත්තෙන් හිතුවොත්, පොහොට්ටුවේ දේශපාලනය කරන නියෝජිතයො අවුල් උනාට, පොහොට්ටුවේ කැම්පේන් ප්ලෑන් කරන්නේ ඉන්න සුපිරිම දක්ශයො, පොහොට්ටුව කියන්නේ හොඳට නරකට ඕන දේකට ඇති වෙන්න සල්ලි වියදම් කරන්න පුලුවන් පක්ශයක්, අලුත් ආණ්ඩුව අලුත් විදියකට යනවා වගේම අලුත් ආණ්ඩුව එක්ක ගේම ඉල්ලන්නෙත් අලුත් විදියට වෙන්න පුලුවන්, පාර්ලිමේන්තුවට උගතුන් ගිය එක ප්ලස් පොයින්ට් එකක් විදියට සමාජය දකිනවා වගේම කැම්පස් ගිය උන් පාර්ලිමේන්තුවට යන එක නෙගෙටිව් පොයින්ට් එකක් විදියට ගන්නත් බලාපොරොත්තු වෙනවා වෙන්න පුලුවන් ,මොකද මේක බෝම්බ ප්‍රහාරය සිදුවීම් වාසි කරගෙනත් ආණ්ඩු පිහිටවපු රටක්, ඒක නිසා ඔය වගෙ හරි පදනම් නැතුව යන පොස්ටර් දිහා, පෝස්ට් දිහා, වීඩියො දිහා ටිකක් කල්පනාවෙන් බලන්න ඕන ,මොකද මේකෙ ඉන්නවා ඕන තක්කඩි වැඩක් next level වලට ප්ලෑන් කරන්න පුලුවන් උන්..
රිලව් උවදුරක් සේනා දැළඹුවා වගේම. මේක මර්දනය කරන්න ඕනේ. එහෙම නොකරොත් සම්පූර්ණයෙන්ම කෘෂිකර්මය ලොකූ අර්බූදයකට යනවා
Very good damage controling podcast ❤
ගුරාට කතාකරන්න ඉඩදෙන්න please
නියෝජ්‍ය අමාත්‍යවරු 29 Okay ද?
ප්‍රතිපත්ති නම් වැඩක්ම නෑ, වයස, පෙනුම ඔයාලගේ විශ්වීය ප්‍රමිතියට ටැලි වෙනවද? 😊
ඇති හොදක් දැක්ක උබලට හැම දාම තිබුනා ඔචවඩ වන්න එකක් අද නෑ 😂😂😂😂😂
ටිල්වින් සහෝදරයා අර කමිටුවේ තනතුරු ගන් නැ බෲනෝ.😊.කජු මල්ලක් ඔට්ටුයි 🥰❣️
අද comments පිටිය කිසිම ගතියක් නෑ අප්පා.අවි අමෝරාගත් ඇත්තෝ නිහඬ වෙලා.අනේ light කණුවකට හරි බැනපල්ලකෝ 😂😂😂😂😂
උබල නම් ඇවිල්ලා කැම්රි කපටියෝ.. හේතුව කවද හරි හම්බුන වෙලාවක කියන්නම්.. ඔහොම යමන්ලා.. (ගල් පර දැක පෙරමුණේ.. මොන නදියද නැවතුනේ..👍)
ලොකු අයියත් එක්ක ෂේප් උනා නේ අද😅
@@WanniAchchiKamkanamNot just him
අබී නැතුව අලුත් දෙයක් කියන්න පුලුවන් , කියපු දේවල් වෙන විදිහකට කියන්නේ නැතුව ගැලපෙන්නේ නැති දේවල් කියලා ඉන්න අනිත් අයට එව්ව ශේප් කරන්න නැතුව හොද combination එකක්...
Most important thing is the economy doesn't matter who is in power
හැම දේම වෙනස් වෙයි ඔයාලට හිතන විදිය ඔයාලට බඤධ අනුව සාධාරනයි
Adanam soooo interesting 🙌🙌🙌
ඔය නාමලයට ඕක තේරෙන්නේ ආරක්‍ෂාවට තර්ජ්නයක් කියලා කාල්ටන් වල Army Camp එකක් දාන්න ඕන. බලෙන්....
Set eka dakkath appriyai
DD පට්ට ✊
49:36 කෙහෙළියගෙ බෑණගෙ බෙන්ස් එකක්..😂😂
අඩෝ අඩෝ...අද නම් ආතල් කෝටියයි. අභී හිටියා නම් හැබැයි උඹලට ඔහොම කොටියගේ #ටේ ට ටොයියන් ගාල ගහන්න බෑ නේ...😁
Chamara ගුරුගේ පුල් අවුලෙන් හිටියේ චන්දේ දවසේ මයික් එකක් දුන්නෑනේ😢😢
පාර්ලිමේන්තුව පුටුව සම්බන්ධව අදහස් දැක්වීම වැරදියි. අද ආසන පැනවීමක් කරලා තිබ්බේ නෑ. ඕනේ තැනක වාඩිවෙන්න පුලුවන් කම අද තිබ්බා
43:47 ඔහොම කියන ඔය ගොට්ට අල්ලන සෙට් එක 88/89 කාලෙ මරුන් කාපු උන්වත් දන්න්තුව තමයි උං ඔහොම කෑගහන්නෙ😂😂😂
අභිශේක whotti නැති එක නම් ලොකු දෙයක් 😂
නියමයි 💖🤗
1:29:45
Real vesa kama eliyata penna neada thadi bruno 💩💩💩💩
අයියේ මේක මගේ තනි අදහසක් ඔක්කොම හොඳයි . නමුත්
අයියේ ජය මංගල ගාතාව විතරක් වත්
තිබුනා නම් ...............
24:38 මුලු වැඩසටහන බලන්න. ඕක දේශපාලන හමුවක් නෙමේ. ගීත විචාරයක්.
මාරයිආ
විශ්වවිද්‍යාල එක්ක ඇරියස් එකක් ද ?