'The' රාමනාදන් අර්චුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 903

  • @kalumip1
    @kalumip1 วันที่ผ่านมา +25

    මම විශේශඥ වෛද්‍යවරයෙක්. ඔයාලා prescription ප්‍රශනය ගැන කල විග්‍රහය වැරදී තියනවා. Print කලත් නැතත් බ්‍රෑන්ඩ් නේම් ළියන්ඩ තහනමක් නෑ පෟද්ගලික සේවයේදී. රඡයේ රෝහලේදී කොහොමත් දෙන්නේ රඡයේ තියන බෙහෙත නිසා අදාල නෑ. ඔතන තියෙන්නේ ඉල්ලුම සැපයුම ප්‍රශ්නයක්. දවසට බලන ලෙඩ්ඩු ප්‍රමානය. අනෙක මූලික පිරිවැයේ ප්‍රශ්නයක්. සම්ප්‍රදාය. සමහර මිනිස්සුත් කැමති නෑ දොස්තරට ලෙඩක් කියපුවහම කොම්පියුටරයේ මොනාද හොයද්දී. ඔතන හැබැයි මිනිස්සුන්ට තියන තරහ එයාලට නොතේරෙන්ඩ ලියනවා කියලා. Print කලත් තේරෙන්නේ නෑ. ඒක ඖෂධවේදියා හා වෛද්‍යවරයා අතර තාක්ෂනික සන්නිවේදනයක්. අවසානයේ ලෙඩාව දැනුවත් කිරීම ඖෂධවේදියාගේ වගකීම. Prescription එක ලෙඩාට තේරෙන්ඩ ඕනා නෑ. පිටරට prescription එක ලෙඩාගේ අතටවත් යන්නේ නෑ.

    • @pathummadushan8895
      @pathummadushan8895 15 ชั่วโมงที่ผ่านมา +3

      Doctor මේ ගොල්ලෝ කියන විදිහටම brand නොලියා හිටියොත් Pharmacy එකෙන් දෙන්නේ වැඩිපුර bonus හම්බවෙන හෝ ලාභම එකක්, මේ ගොල්ලෝ කවුරුහරි කියන දෙයක් බලන් කියවනවා research එකක් කරන් නැ.. ලංකාවේ නිතිය දන්නේත් නැ.. මේ කරන චෝදනාවට නඩු දාන්න පුලුවන්. අවශ්‍ය නැතුව බේත් දෙනවාලු.. 😂

    • @travel_partner651
      @travel_partner651 4 ชั่วโมงที่ผ่านมา

      Brand noliya hitiyoth keheliya wage kattiya genapu low quality beheth ,pharmacy ekata bonus wedipura hambena eka bila ammala thatthala mara ganna kemathida siyalla dath oyala 4 dena 😢

  • @telomig2648
    @telomig2648 3 วันที่ผ่านมา +192

    සතිශ් අන්නා දමිළ සහ සිංහල මිනිස්සු බේදෙකින් තොරව බලන එක මාර ලස්සනයි ❤❤❤

    • @kasunchathuranga6139
      @kasunchathuranga6139 3 วันที่ผ่านมา +11

      ඔතන මැද තැනකින් බලන්නේ සතීශ් විතරයි❤️❤️❤️

    • @Prabath_Bandaranayake
      @Prabath_Bandaranayake 2 วันที่ผ่านมา +2

      ඒ මනුස්සයට කතා කරන්න දෙන්නෙම නෑ ඒ උනාට

    • @kawshikapramithkumarapathi3009
      @kawshikapramithkumarapathi3009 2 วันที่ผ่านมา +2

      ඔව් ඒ මනුස්සයට කතා කරන්න ඉඩක් දෙන්නෙ බෲනො විතරයි

  • @maduka_pathum2727
    @maduka_pathum2727 3 วันที่ผ่านมา +95

    0:35 - දහයකගේ ආතල් තනියම දෙන Cupiri බුලට් එක
    6:28 - අර්චුන් රාමනාදන් ගැන CID යට පැමිණිල්ලක්
    12:39 - හරීන් ඇතුළු හිටපු මන්ත්‍රීවරු කීපදෙනෙක් CID යට කැඳවයි
    19:51 - Prescription අතින් ලිවීමෙන් ඇති වෙන ගැටළු
    29:13 - මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමසන වාහන
    37:52 - විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන ගෙන්වන්න දුන් අවසරෙන් ගහපු ජිල්මාට්
    39:26 - චීන තානාපති ලංකාව වෙනුවෙන් කරපු දේවල්
    43:26 - හාල් ගැන ලාල්ගේ තීරණය
    44:49 - කොණෙන් අල්ලගත්ත දේශපාලන පොරොන්දු හදාගෙන යන හැටි
    48:53 - සජිත්ගේ දෙවන පෙල හදන ජනතාව
    56:41 - නාමල්ගේ තුරුම්පුව
    57:15 - පාර්ලිමේන්තු ලයිව් එකේ ටෙක් අවුල
    59:26 - උසාවි නියෝගයෙන් හොයන නිධානය
    1:03:53 - ජාතිවාදී සෙවණැලි
    1:16:04 - යුධ අපාරාධ චෝදනාවලට උපායශීලිව මුහුණ දෙන ආකාරය
    1:24:18 - කැන්ටිම වහන්නේ නෑ
    1:24:52 - වෘත්තීය සමිති සහ ක්‍රියාමාර්ග ගැන මහින්ද ජයසිංහගේ මතය
    😍❤🎉

    • @Dsuranjan
      @Dsuranjan 3 วันที่ผ่านมา +2

      Alto walata wada toyota hybrid hema vehicle ekakma fuel karana bawa hoda vehicle ekak wath use nokarana thiwankata terewa😂😂😂😂😂

    • @MinzukiCrypto
      @MinzukiCrypto 3 วันที่ผ่านมา

      😂 අනේ පැංචෝ 😢

    • @Senith_Dulshan
      @Senith_Dulshan 3 วันที่ผ่านมา

      ❤🤟

    • @gamakumara3525
      @gamakumara3525 3 วันที่ผ่านมา

      Must have laws against people who criticize religion nation to come to power ( political advantage)

    • @lighterelements
      @lighterelements 2 วันที่ผ่านมา

      ස්තුති 🙏🏾

  • @CHRISHOKITCHEN
    @CHRISHOKITCHEN 3 วันที่ผ่านมา +212

    මාළිමාවේ සහෝදරීනම් සුපිරි. ඒ වගේ අය තමයි අපේ රටට වැඩි වැඩියෙන් ඉන්න ඕනි. බලන්න ඒ මානසික රෝගියත් එක්ක කතාව හසුරවන ලස්සන.ඔහුගේ හිතත් නොරිදෙන විදිහට ඔහු ඉක්මණින් ප්‍රතිකාර ගත යුතු මානසික රෝගියෙක් බව ඔහුට ඒත්තු ගන්වපු අපූරුව.

    • @gamakumara3525
      @gamakumara3525 3 วันที่ผ่านมา +3

      Very true

    • @ytchannel9968
      @ytchannel9968 3 วันที่ผ่านมา +3

      ❤❤❤

    • @chamodkaushalya3069
      @chamodkaushalya3069 3 วันที่ผ่านมา +1

      කවුද මාලිමාවෙ සහෝදරී?

    • @saumyaedirisinghe7572
      @saumyaedirisinghe7572 3 วันที่ผ่านมา +2

      Exactly, Respect you 👏❤ 😊Madam ...

    • @Stefanmendis
      @Stefanmendis 3 วันที่ผ่านมา +1

      hutti

  • @IsuruSathsara93
    @IsuruSathsara93 2 วันที่ผ่านมา +18

    තිවංක හොඳ එකා ඒ උනාට හිටපු ගමන් බොක උදාහරණ ගන්නවා Alto කාර් වගේ😂😂😂

  • @sandyasalgado
    @sandyasalgado 3 วันที่ผ่านมา +16

    Abhi, පානදුරේ මහ ඉස්පිරිතාලේ හොද ඩිජිටල් සිස්ටම් එකක් තියෙනවා!!! ඒක next level 🔥

  • @hemikafonseka5622
    @hemikafonseka5622 วันที่ผ่านมา +3

    Sathish I like your opinions because they are bold and expressed clearly. Moreover you are very unbiased👍
    Special ‘Thanks’ goes for your patience.

  • @heshteach8212
    @heshteach8212 3 วันที่ผ่านมา +24

    මම මෙතන මාරම ආස සහ ආදරේ චරිතයක් තමයි සතීෂ් අන්න.❤

  • @m.a.kasundimantha7268
    @m.a.kasundimantha7268 3 วันที่ผ่านมา +32

    ගොඩක් Hospital වල දැන් සිස්ටම් එකක් තියෙනවා ඩොක්ට ගාව ලැප් එකක් දැම්මා OPD එකට ලැප් එකක් දැම්මා රෙජිස්ටර් කරගන්නවා දැන් Government Hospital වල ඒක නම් ගොඩක් හොද වැඩක් ❤️

    • @Sahan6068
      @Sahan6068 3 วันที่ผ่านมา +1

      තියෙනවා බන් හැම එකකම වගේ හැබැයි ගොඩක් උන් පාවිච්චි කරන්නෙ නෑ.(දිස්තික්වල use කරනවා,ප්‍රාදේශීය රෝහල්වල use නෑ😢)

    • @lahirukarunarathna8450
      @lahirukarunarathna8450 11 ชั่วโมงที่ผ่านมา

      Owaa me ada iye newe 2015 awe galle Governmement hospital walata aluth deyak newe , ethanin passe wiyaptha kare na kayya hadayoo awilla

  • @TuanFazar
    @TuanFazar 3 วันที่ผ่านมา +63

    " මම පොර "
    සතිෂ්ට කතා කරන්න දෙන්නෙම නෑ ...
    සතිෂ් දැඩි උත්සාහයක යෙදුනත් අවස්ථාවක් නැත ...
    " මම පොර " සිතන්නේ ඔහු පමණක් සියල්ල දන්නා බවයි ... 😭😭😭

  • @nalinthamel8402
    @nalinthamel8402 2 วันที่ผ่านมา +5

    ඔයාලගේ වැඩසටහන් වල ගුණාත්මක භාවය ගැන ටිකක් හිතුවොත් නරකද ඔහේ කියවන්නේ නැතිව. 👍

  • @homevisitcaraudio
    @homevisitcaraudio 3 วันที่ผ่านมา +54

    තිවන්කයි අභිෂේකයි කියන්නෙ ගූ ගොඩේ ජෝඩු බනිස් වගේ. දන්න මගුලකුත් නෑ..ඒ උනාට දෙන්නෙ නැව් ටෝක්

    • @ravinduedirisinghe3803
      @ravinduedirisinghe3803 2 วันที่ผ่านมา

      Sahathika aththa

    • @Prabath_Bandaranayake
      @Prabath_Bandaranayake 2 วันที่ผ่านมา +1

      ඒ මදිවට කාටවත් කතා කරන්න දෙන්නෙත් නෑ..

    • @sameerawijesinghe6194
      @sameerawijesinghe6194 15 ชั่วโมงที่ผ่านมา

      ළිඳ ළඟ සංගමේ අලුත් version එක.. නේදකින් පිරිමිත් ගෑනු වගේ කියවිල්ල.. 21:08

  • @damn3716
    @damn3716 2 วันที่ผ่านมา +4

    රාමනාදන් අර්චුනා ගේ drama එක මට හිතෙන හැටි:
    1. පලවෙනි දවසේ පාර්ලිමේන්තුවෙ විගඩමක් නැටුවා අවධානය ගන්න - කවුරුවත් වැඩිය ගනන් ගත්තෙ නැහැ “පිස්සෙක්” “උගත් මෝඩයෙක්” ලෙස ජනතාව ලේබල් ගැහැව්වා
    2. ඊ ලගට ඒක වැඩක් වුනෙ නැති නිසා එයාගෙ දෙයියා ප්‍රභාකරන් කියලා හැල්ලක් කිව්වා - ඇත්තටම ඒකට දකුනෙ ඩනතාවට වගේම ආරංචි විදියට උතුරෙ සාමය පතන ජනතාවටත් කේන්තියක් ආවා … නමුත් එච්චරම ලොකුවට මොඩයෙක්/කාගෙවත් අතකොලුවකට කුලප්පු වුනෙ නැහැ
    3. ඊ ලග දවසේ කවුද කොළඹ දෙන්නෙක් CID යනවා නඩු දානවා සහා රාමනාදන් අත්අඩංගුවට ගන්න - ඒ උතුරු ජනතාවට නැවත සැකයක් පතුරවන්න
    4. මේවා එකි නෙකට සම්බන්දයි කියලා හිතෙන්නෙ නැද්ද?
    5. මේවා පිටුපස ලේ පිපාසිත හෝ බල තන්හා අය රාමනාදන් වෙගේ අතකොලු පාවිච්චි කරනවා නෙවෙයිද?
    මේ ඔක්කොම මට හිතෙන විදිහට බල තන්හාවෙන් පෙලෙන බලය අහිමි වුන තක්කඩින් (උන්ට දෙමළ සිංහල අදාල නැත) ගහන ගේම් වෙන්න බැරිද? මේ සියල්ල failed plan එකක් කියලා හිතෙන්නැද්ද?
    මම පුද්ගලිකව මාලිමා දේශපාලන මතයේ ඉන්න කෙනෙක් නෙවෙයි. නමුත් දැන් ඔවුන්ගෙ වාරයයි. ඒ වාරය නැවත හැරෙන්න ඉඩ දිය යුතු නැත. කුමන හෝ විදිහට හැරෙන්න වැඩ සිද්ද වුනොත් රටෙත් අපි හැමෝගෙමත් තත්වය භයානක විය හැක ෴ මෙකද නැවත හිටපු භහිරවයන් විසින් නැවත අරක්
    ගෙන එලිපිට කාබාසිනියා කරන එක වැලැක්විය නොහැක.

  • @Socrates12
    @Socrates12 3 วันที่ผ่านมา +35

    තිවංක ඕයි අනිත් උන්ට නිව්ස් එකක් කියද්දි ඒක කියන්න ඉඩ දෙනව ඕයි...තමුසෙගෙ කැතම පුරුද්දක් අනිත් උන් දෙයක් කොයන්න ආපු ගමන් මැදින් පනින එක....මොකෙක් වත් නැද්ද ඌට කියල දෙන්න ??????😊😊

    • @heshteach8212
      @heshteach8212 3 วันที่ผ่านมา +1

      එකඟයි

    • @HaroonZain-l5j
      @HaroonZain-l5j 3 วันที่ผ่านมา +1

      ඇත්ත😂😂😂😂

    • @Prabath_Bandaranayake
      @Prabath_Bandaranayake 2 วันที่ผ่านมา +1

      සිරාම කතාව

    • @irangaranasinghe5993
      @irangaranasinghe5993 2 วันที่ผ่านมา

      @@Socrates12 ඔය මැදින් පනින කලාවෙ පියා තමා බෲනො.. හසාගෙ podcast හානව ලෙසටම.. බෲනොගෙ ගෝලයොන්ගෙ කටු උල්කරන්නෙ මොකටද 😁

    • @PasanArunajith
      @PasanArunajith วันที่ผ่านมา

      ​@@irangaranasinghe5993ඉතිං හසා හිනායන්නෙ නැති ගොං ජෝක්ස් කියල තනියම හිනාවෙවී ඉන්නකොට මැදින් පනින්නෙ නැතිව මොකද කරන්න ඕන එතකොට?

  • @Ckalupahana
    @Ckalupahana 3 วันที่ผ่านมา +22

    දැන් Goverment hospitals වල ඇතුලෙ system එකක් තියෙනවා. එන හැම කෙනෙක්වම register කරල එයාලට bar code එකක් තියෙන card එකක් දීල තියෙන්නෙ. doctor card එක scan කරලා, බෙහෙත් ටික system එකට enter කරනවා, OPD එකට ගියාම එතනින් card එක scan කරල system එකේ තීන බෙහෙත් ටික නිකුත් කරනවා. (හැම hospital එකකම තියෙනවද කියලා නම් දන්නෙ නෑ හැබැයි.)

    • @justice8250
      @justice8250 3 วันที่ผ่านมา +1

      Main hospitalwala withrai thiyenne

    • @sajithperera7435
      @sajithperera7435 3 วันที่ผ่านมา +1

      සමහර ඒවයෙ තියෙනවා පාවිච්චි කරන්නෙ නෑ.

    • @anuill156
      @anuill156 3 วันที่ผ่านมา +2

      ඕක මුලින්ම අවුරුදු 08කට කලින් පානදුර මූලික රෝහලින් ආරම්භ කලේ එහේ වෛද්යවරුන්ම මූලික වෙලා.. අද වෙනකොට ඒ දේ දිවයින පුරා ප්‍රචලිත වීම සතුටක්..

  • @slmicro3857
    @slmicro3857 3 วันที่ผ่านมา +85

    ගුනාත්මක විපක්ශය = SL Vlog ❤️🎉️🥰

    • @himanjukularatne4363
      @himanjukularatne4363 3 วันที่ผ่านมา +1

      මාත් මේ බාරතගේ ආණ්ඩුවේ ඉදන් විපක්ෂ බලන්න ආවේ

    • @DaninduGallage-q4y
      @DaninduGallage-q4y 3 วันที่ผ่านมา

      @@himanjukularatne4363😅

    • @ChillPanda99
      @ChillPanda99 3 วันที่ผ่านมา +1

      එකගයි ඈ.......😂

    • @irangaranasinghe5993
      @irangaranasinghe5993 3 วันที่ผ่านมา +1

      ගූනාත්මක කෙසේ වෙතත් ගූ නානවා ආන්ඩුව කියන කියන හැම දේකටම ඉවක් බවක් නැතිව ගහන්න ගිහින්.. හිරුට එහා හදිස්සියක් මුන්ට තියෙන්නෙ .. අනේ ලමයො 😅

    • @Cyber23165
      @Cyber23165 3 วันที่ผ่านมา

      Athl dennep😂

  • @asankagamage5297
    @asankagamage5297 3 วันที่ผ่านมา +51

    Bruno හැමදාමත් කියන්නෙ grey line එක අල්ලනව කියල හැබැයි extreme edge එකකින් තමයි කතාකරන්නෙ.. 😅

    • @1muhanda
      @1muhanda 3 วันที่ผ่านมา +3

      මේ දවස්වල විවුස් හිඟාකනවා 😅 ඉතින් ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කියනවා

    • @thilinamadush1
      @thilinamadush1 3 วันที่ผ่านมา +3

      ඇත්ත. උදාහරණයක් විදිහට මන්ත්‍රීවරුන්ට පහසුකම් දෙන්න ඕනි කියලා කියන ගමන් ඉන්දන පිරිමැසුම් දායක වාහන කිවුවම මතක්වෙන්නෙ ඇල්ටෝ, CT 100

    • @Game_space777
      @Game_space777 3 วันที่ผ่านมา +3

      ​@@thilinamadush1 ඇල්ටො එක හොඳයි , මන්ත්‍රී ලාට එවා දෙන එක තමයි මාලිමාවට ඡන්දෙ දුන් අපෙ බලාපොරොත්තු ව ❤, මාලිමාවට ජයවෙවා

    • @krishanduminda
      @krishanduminda 3 วันที่ผ่านมา

      ​@@1muhanda සිරාවටම. කොහොමද දන්නේ😂

    • @Design4MeLK
      @Design4MeLK 3 วันที่ผ่านมา

      🤭

  • @DeepalJayalath
    @DeepalJayalath 3 วันที่ผ่านมา +11

    සතිස්ටත් මයික් එක දෙමුද😅

  • @slmicro3857
    @slmicro3857 3 วันที่ผ่านมา +36

    අර්ජුන්ගෙ කතාව අහලා දැන් ජාතිවාදී ගොම්මන්පිල එහෙම එලි බහියි 😅🤣🤣😂

    • @Ushaniperera123
      @Ushaniperera123 3 วันที่ผ่านมา +1

      බැහැලා ඉන්නේ 😅😅😅

    • @slmicro3857
      @slmicro3857 2 วันที่ผ่านมา

      @@Ushaniperera123 😅🤣 දැණ් නම් අවදානෙ ලැබෙන්නම නැ😂

    • @Thenationalistr
      @Thenationalistr 2 วันที่ผ่านมา

      අර්චුනා ජාතිවාදෙන් ගහන්න එද්දි හොදයි එතකොට? ඒකට විරුද්ධව නැගිටින ගම්මන්පිල ජාතිවාදියා?
      මරු තියරි බන් උබලගෙ

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 3 วันที่ผ่านมา +18

    හරීන්ගෙ වොයිස් කට් එකෙන් පස්සෙ තේරුනා මාලිමා කැබිනට් එක පත්කරපු විදිය හරි කියලා... කැබිනට් පත්‍රිකාවක් කියවල තේරුම් ගන්න පුලුවන් උන් ඉන්න එක හොඳයි කියල...

  • @anojakoumari7303
    @anojakoumari7303 3 วันที่ผ่านมา +13

    සතීශ් අන්නා love you..

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 3 วันที่ผ่านมา +14

    Archunawa වැඩිපුර උඩ තියන්න epa .....munwa ඉක්මනට pallehata දාන්න ...නැත්නම් api කරගන්න ලොකුම වරදක් ....meyawa ගණන් ගන්න epa ...කවුරුත් please

  • @mohamedsalham9815
    @mohamedsalham9815 15 ชั่วโมงที่ผ่านมา +3

    Medical representative kenekge job value eka nodana moda katha kiyanna epa. Mama adai danne me program eka kranne modayo tikak kiyala. Brands naththam adatath minissu marila. Brands navaththala deela balannako adu ganata beheth tikak oyalage parentslata. Balaganna puluwan ethakta brand ekaka original ekaka watinakama. Gonkama market kranna epa. Danne naththam paduwe inna. Nodanna deval kiyavala hathpole gu gahaganna epa.

  • @sameera_viraj_K
    @sameera_viraj_K 3 วันที่ผ่านมา +2

    දොම්පේ Hospital (Dompe Divisional Hospital-A) එකේ වෙන්නේ හැම රෝගියෙක් ගාවම Bar Code එකක් තියෙන කාර්ඩ් එකක් තියෙනවා. එක අරන් ගිහිල්ලා Counter එකට ඇල්ලුවහම අපිට queue එකේ ඉන්න නුම්බෙර් එකක් හම්බවෙනවා. Doctor ගාවට ගියාම Doctor Bar Code එක Scan කරපුවහම ඒ Patient ගේ සියලුම Details Doctor ගාව තියෙන ලැප්ටොප් එකේ වැටෙනවා. Doctor බෙහෙත් නිකුත් කරනෙත් ලැප්ටොප් එකෙන්. එකෙන් බෙහෙත් ලිස්ට් කරලා Send කලාම අපිට බෙහෙත් ගණන් Counter එක ගාවට ගිහිල්ලා Bar Code එක දුන්නහම බෙහෙත් දෙනවා.

  • @slmicro3857
    @slmicro3857 3 วันที่ผ่านมา +38

    ලාල් හා නාමල් සහෝදරයා කෘශි කර්මෙ සුපිරි තැනකට ගේයි වගේ ❣️

    • @gamakumara3525
      @gamakumara3525 3 วันที่ผ่านมา +6

      නාමල් හෑවේ කුරුණැගල විතරයි, මීට පස්සේ මුලු ලන්කාවෙම හාන්න වෙයි බත සරි කරන්න, ❤

    • @lakdev6297
      @lakdev6297 3 วันที่ผ่านมา +4

      😂😂🤣🤣

    • @slmicro3857
      @slmicro3857 3 วันที่ผ่านมา +3

      @@gamakumara3525 ඔව්...ඒ පැත්තේ ඇත්ත්ටම කුබුරු වැඩ කරන කෙනෙක් නාමල්🙂..දැන් ඇමති නිසා රටේම ඒවා බලයි🙂

    • @slmicro3857
      @slmicro3857 3 วันที่ผ่านมา

      @@lakdev6297 අවලාද හමුවේ පෙරට යන නාමල් කරුනාරත්න🙂

    • @RooCreationsSongs
      @RooCreationsSongs 3 วันที่ผ่านมา +1

      paw bn ubala

  • @ChathurangaShashintha
    @ChathurangaShashintha 3 วันที่ผ่านมา +26

    මම DD එක සෑහෙන කාලයක් ඉඳලා බැලුවත් කමෙන්ට් කරලා නෑ.හැබැයි මට මේක කියන්න හිතුනා.
    22:37 මම ඉන්නේ කොරියාවේ.මම ඇත්තටම බෙහෙත් ගැන කතා කරද්දී මෙහේ තියන සිස්ටම් එකට ගොඩක් කැමති.
    මොකද මෙහේ අපිට දීලා තියන ID Card එක අරන් ගියාම අපි කලින් ලෙඩකට බෙහෙත් අරන් තියනවනම් ඒවා පවා එයාලගේ සිස්ටම් එකේ තියනවා.අපෙන් අහනවා ඔයා මේ ලෙඩේට කලින් බෙහෙත් ගත්තා නේද කියලා..
    ඒ වගේම තමයි ඕනම තැනක ඒ කියන්නේ බටහිර බෙහෙත් දෙන තැන් විතරක් නෙවේ දේශිය බෙහෙත් කරන තැන් පවා එකට සම්බන්ධකරලා තියෙන්නේ.ඉතින් ලංකාවේ වගේ ඉස්පිරිතාලේ යනකොට ක්ලින්ක් කාර්ඩ්/පරණ බෙහෙත් අරන් ගිහින් එයාලට කියන්න ඕනා නෑ ඒ බෙහෙත් ගන්නවා කියලා එයාලා ඒක කලින්ම දන්නවා.
    ඒවගේම බෙහෙත් දෙන පොඩි තැනකට ගියත් කිසිම වෙලාවක ලියපු කොළ අතට දෙන්නේ නෑ.හැම තැනකින්ම ප්‍රින්ට් බෙහෙත් තුණ්ඩුවක් තමයි දෙන්නේ.මම හිතන්නේ නෑ මේ කොරියන් අය තරම් අපේ අය වෙලාව ගැන හිතනවා කියලා.හැබැයි ඒම වෙලත් එයාලා හරිම පිළිවලට අපිට ඒ වැඩේ කරලා දෙනවා.
    ඉතින් ලංකාවෙත් මේ වගේම නොවුනත් මේ හා සමානව හරි සිස්ටම් එකක් හැදෙනවනම් ගොඩක් සතුටුයි.

    • @KanchanaDharmarathne-l6b
      @KanchanaDharmarathne-l6b 3 วันที่ผ่านมา +1

      2018 සිට මෙහෙ ක්‍රියාත්මක වෙන ස්වස්ථා කියලා system එකක් තියෙනවා. අපෙ රට සෞඛ්‍ය අතින් තියෙන්නේ බොහොම ඉහල තැනක.

    • @dhammikadikkumbura5539
      @dhammikadikkumbura5539 3 วันที่ผ่านมา

      දැන ලංකාවේ මේ ක්‍රමය ියෙනව⁣ෙ

    • @sandamaliranasinghe1097
      @sandamaliranasinghe1097 3 วันที่ผ่านมา +1

      මේ සිස්ටම් එක ලංකාවේ තියෙනවා..බදුල්ල හොස්පිටල් එකේ මගේ සීයට කායික රෝග සායනයට යනවා..පොතට ඇටෑච් කරපු ඩීටේල්ස් ඇඩ් කරපු ස්කෑන් කරන්න පුලුවන් කාඩ් එකක් තියෙනවා..ඩොක්ටර් ස්කෑන් කරලා අදාල බෙහෙත් ලැප් එකෙන් සිලෙක්ට් කරනවා..ෆාමසි එකෙන් ස්කෑන් කරලා බෙහෙත් ටික දෙනවා..

    • @Black_Whole2325
      @Black_Whole2325 3 วันที่ผ่านมา

      ​@@sandamaliranasinghe1097ඩොක්ටර් පාලිතගෙ හොස්පිටල් එකේද

    • @buddhikaperera5384
      @buddhikaperera5384 3 วันที่ผ่านมา

      ​@@sandamaliranasinghe1097....Panadura hospital eketh thiyenawa

  • @tharanga8927
    @tharanga8927 3 วันที่ผ่านมา +38

    මම ඉන්නෙ ජපානෙ. මෙහේ බෙහෙත් අතින් ලියන්නෙ නෑ.computer එකේ system එකකට දාල තියන්නේ.අතේ ගෙනියන්න කිසිම දෙයක් නෑ.එතනම pharmacy එකක් තියෙනව.එතනට system එකෙන්ම auto යනව.මගේ hospital card එක එතනට දෙන්න විතරයි තියෙන්නෙ.එයාල බෙහෙත් ටික දෙනව.ඒක doctor ගාව save වෙලා තියෙනව.ඊලඟ පාර බෙහෙත් ගන්න ගියාම doca දන්නව මට කලින් දීල තියෙන බෙහෙත් මොනාද,ලෙඩ මොනාද,දිනය වෙලාව ඔක්කොම.මට මතක තියාගෙන යන්න ඕනම නෑ.මාර ලේසියි.ලන්කාවෙත් මෙහෙම බැරිද මන්ද?

    • @SukeeManu
      @SukeeManu 3 วันที่ผ่านมา +6

      Canada වලත් එහෙමයි .අපි ලන්කාවෙ ඉඳන් එහෙට software හදනව...ඒත් මෙහෙ government hospital වල infrastructure එකත් එක්ක මෙහෙ දාන්න ලේසි නෑ කියල ලන්කාවට ඒව දාන්නෙ නෑ.. බලමු අලුත් ආන්ඩුව මොනව කරයිද කියල. private හොස්පිටල් වල උනත් admission process එක තිබ්බට prescription නෑ

    • @foodieworld..
      @foodieworld.. 3 วันที่ผ่านมา +3

      කොරියාවත් මේ සිස්ටම් එකම තමයි ෆලෝ කරන්නේ

    • @V1234gam
      @V1234gam 3 วันที่ผ่านมา +3

      UK වලත් එහෙමයි

    • @maleeperera9055
      @maleeperera9055 3 วันที่ผ่านมา +3

      Digital SriLanka may give us the solution

    • @SithyFeroza
      @SithyFeroza 3 วันที่ผ่านมา +4

      Dubai walath ehemai ❤

  • @nilamanfernando3472
    @nilamanfernando3472 3 วันที่ผ่านมา +13

    ගම්පහ හොස්ප්ට්ල් එකේ ලෙඩාට බාකෝඩ් එකක් දෙනවා රෙජිස්ට කරලා..ලෙඩා නිතරම යද්දී ඒක අරගෙන යන්න ඕනේ..ඩොක්ට ඒක ස්කෑන් කරලා බෙහෙත් ටික සිස්ටම් එකෙන්ම හොස්ප්ල්ට්ල් ෆාමසියට යවනවා..ලෙඩා බෙහෙත් ගන්න තැනට ගිහින් බාකෝඩ් එක දුන්නම එයාලා එතනින් බෙහෙත් ටික දෙනවා.

    • @aranpathchandrasena5473
      @aranpathchandrasena5473 2 วันที่ผ่านมา +1

      කොච්චර හොඳද..

    • @sisirawijekoon3662
      @sisirawijekoon3662 2 วันที่ผ่านมา

      දඹදෙණිය hospital එහෙම කරනවා

    • @DushanthaDandeniya
      @DushanthaDandeniya 2 วันที่ผ่านมา

      ​@@sisirawijekoon3662ow atta.mara efficient eka

  • @pradipalenora6283
    @pradipalenora6283 3 วันที่ผ่านมา +2

    Former President Obama always read before signed. He always read before came to the parliment.
    Theruwansarani!🙏🏾

  • @sampathsenathunge1062
    @sampathsenathunge1062 3 วันที่ผ่านมา +5

    guys, most pharmacies in Sri Lanka issue medicine without any prescription anyway, so we should start from there. just my opinion

  • @prasadsumanasekara
    @prasadsumanasekara 3 วันที่ผ่านมา +7

    බෙහෙත් case එක මීට වඩා වැරදි තැනක තියෙන්නේ
    ගොඩක් මිනිස්සු දන්නේ නෑ තමන් බොන්නේ මොනවාද කියලා
    මිනිස්සු antibiotics බාගෙට බීලා නවත්වනවා
    පාමසි වලින් හරි දවස් ගානට නැතුව අඩුවෙන් බෙහෙත් අරන් යනවා ( සල්ලි නැති නිසා)
    Control drugs හරියට control වෙන්නේ නෑ හරි digital system එකක් නැති නිසා

  • @Jmkays66
    @Jmkays66 3 วันที่ผ่านมา +5

    21:52 මේක system ලන්කාවෙ තියෙනවා අබි... පලවෙනි පාර ගියාම මට බය හිතුනා යකො මේ ඩොක්ටර්ට බෙහෙත් මතක නැද්ද කියලා ඒත් පස්සෙ තේරුනා ඒ ක්‍රමෙ අවුලක් නෑ කියලා 🎉මූලාසනයෙ සිට දකුනු පස 8 වෙනි ආසනය අගමැතිගෙ නෙවෙයි 2:44 බෲනො 😅 ඒක ජනාදිපතිතුමාගෙ. 7 වෙනි ආසනය අගමැතිනියගෙ. 6 වෙනි ආසනය සබානායකගෙ. 5 වෙනි ආසනය ආන්ඩු පක්ශයෙ ප්‍රදාන සන්විදායකගෙ ❤ 5:06 උබලට පිස්සු උනාට දකුනෙ අපිට පිස්සු නෑ බන් ඩයස්පෝරාවෙන් සල්ලි එන ප්‍රබා දෙවියෙක් වගේ සලකන එකෙක්ට කැමති වෙන්න අපිට එහෙම කොහෙවත් රුදාවක් නෑ. මේ පැත්තෙ ඕකට popularity එකක් හැදෙන්න දෙන්නෙත් නෑ අපි. පුලුවන් දෙයක් උට කරන්න කියලා තමා කියන්න තියෙන්නෙ 😂

  • @Oson-b6s
    @Oson-b6s 2 วันที่ผ่านมา +3

    මම දන්නවා නුවර එලියේ hospital එකේ තියෙන්නේ 💻 එකෙන් එයාලා බෙහෙත් දෙන තැනට යනවා අපිට තියෙන්නෙ එතනට යන්න විතරයි බාකොඩ් එකක් තියෙනවා එකේ නම් බලලා අදාල රොගියාට බෙහෙත් දෙනවා . පිටින් ගන්න තියෙන ඒවා වෙනම ලස්සනට ලියලා දෙනවා මන් දැකපු පිලිවෙලකට වැඩ කරන hospital එකක් තමයි නුවරඑළියේ hospital eka ❤❤❤❤❤

  • @schverally
    @schverally วันที่ผ่านมา

    This is a very good idea Printed prescription will definitely save life.
    ❤❤❤❤❤❤

  • @funnyvetd4445
    @funnyvetd4445 3 วันที่ผ่านมา +5

    මම ඉන්නෙ new zealand වල. මෙහේ බෙහෙත් ගන්න ගියාම දෙන්නෙ printed paper එකක. ලංකාවෙ තියන ප්‍රශ්නෙ ඕක නෙවෙයි. Doctors ල කැමති නෑ බෙහෙත් දැනගන්නවට මිනිස්සු..😂

  • @sumudugamini8479
    @sumudugamini8479 2 วันที่ผ่านมา

    Myself I was treated by Dr Gotabhaya ranasinha he never give a prescription in his own handwriting he always give a printed prescription its my gratitude to Dr Gotabhaya

  • @DeepalJayalath
    @DeepalJayalath 3 วันที่ผ่านมา +10

    පොඩි පුතේ අනිත් අයට ත් කතා කරන්න දෙන්න 😢

  • @Travel2024-n7v
    @Travel2024-n7v 3 วันที่ผ่านมา +29

    මේ තමයි ලංකාවේ ඉන්න ඔක්කොම දන්න set ඒක

    • @shashikatharindu
      @shashikatharindu 3 วันที่ผ่านมา +3

      අකැමති අයට නොබලා ඉන්නත් පුළුවන් හැබැයි 😂 දැන් කියන්න එපා බලන්නේ නැතුව comment එක දාන්න විතරයි ආවේ කියලා.. එහෙම ආවානන් ඔබතුමාට ඔල්මාදේ වෙන්නෝනේ 😌

    • @krishanduminda
      @krishanduminda 3 วันที่ผ่านมา

      @travel2024-n7v ඔබතුමාට වඩා නම් දන්නවා. ඒ ඇතිනේ.

    • @serenityvillamatara9482
      @serenityvillamatara9482 2 วันที่ผ่านมา +1

      ඔයා මේ‍ක අහල ඉගෙන ගන්න උත්සාහ කරන්න…. දන්න අයගෙන් තමයි දන්නැති අයට ඉගෙන ගන්න පුලුවන් වෙන්නෙ ලමයො 🥹 සතුටුවෙන්න පුලුවන් ඔයාට දන්න කස්ටියක් සෙට්‍වුන එක ගැන💪

    • @slmicro3857
      @slmicro3857 2 วันที่ผ่านมา

      😂

  • @harith24
    @harith24 3 วันที่ผ่านมา +20

    තිවංක ඇල්ටො එක city එකේ 12ක් කරන්නෙ ..හොදටම වැඩ කරන්නෙ axio hybrid එක 20km .. අලුතින් වාහන දෙනවනවම් hybrid suv එකක් දෙන එකයි හොද..

    • @-Mamalokka
      @-Mamalokka 3 วันที่ผ่านมา

      Hybrid මේන්ටෙනන්ස් වියදම වැඩියි.

    • @isurumadusanka6419
      @isurumadusanka6419 3 วันที่ผ่านมา +3

      ​@@-Mamalokkarange rover, V8 වලට වඩා ගොඩක් අඩුයි😂

    • @Game_space777
      @Game_space777 3 วันที่ผ่านมา

      ඇල්ටො එක හොඳයි , මන්ත්‍රී ලාට එවා දෙන එක තමයි මාලිමාවට ඡන්දෙ දුන් අපෙ බලාපොරොත්තු ව ❤, මාලිමාවට ජයවෙවා

    • @DilshanPathiranampsd
      @DilshanPathiranampsd 3 วันที่ผ่านมา +3

      @@-Mamalokka පිස්සුද බන්? මම පදින්නේ Prius එකක්. සතියට 2000km වගේ පදිනව. ලීටරේට 24km වැඩ. නෝමල් සර්විස් විතරයි. 😂

    • @roshanl248
      @roshanl248 3 วันที่ผ่านมา

      @@Game_space777 api nam ehema hithala dunne na

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 วันที่ผ่านมา +11

    මරු මරු අද ආතල් 😂 සතීස් අන්නත් ඉන්නවා වැඩේට... 😂

  • @crypticTV
    @crypticTV 2 วันที่ผ่านมา +1

    1:26:35 union protests JVP

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 3 วันที่ผ่านมา +3

    අභි කිව්වා හරි පිට රටවල් වල හොස්පිටල් වල ඩොක්ටර් බෙහෙත් කොම්පුටර් එකට දානව රෝහලේ ප්‍රමසී එකට බෙහෙත් ගන්න තැනට ගියාම අයිඩින්ටි අංකය දුන්නාම සිස්ටම් එකේ තියෙනවා ලෙඩාගේ බෙහෙත් වට්ටුරුව නැත්තම් ප්‍රීරින්ට් කරලා දෙන්න සැලස්සුවනම් නියමයි, ප්ලීස් එවැනි දෙයක් අපේ රටේ රෝහාල් වලට සහ රටේ සියලුම ප්‍රාර්මසි වලට මෙවැනි දෙයක් ගෙනා අයුතුයි ❤😊

  • @paulranasinghe4013
    @paulranasinghe4013 3 วันที่ผ่านมา

    Excellent, your presentation on this matter and your visualization.

  • @savinduviduranga1506
    @savinduviduranga1506 3 วันที่ผ่านมา +20

    Parking ෆිල්ම් එකේ සාරාංශය " අඩෝ තොට පුලුවන් නන් මට කොච්චර පුලුවන් ද "

    • @slmicro3857
      @slmicro3857 3 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂😂

  • @anurajayasundara-v1s
    @anurajayasundara-v1s 3 วันที่ผ่านมา +2

    I’m leaving in the Canada 🇨🇦 Avery doctors give us descriptions for patients

  • @nimaledirisinghe1527
    @nimaledirisinghe1527 3 วันที่ผ่านมา +6

    ඊයේ විපක්ෂ නායක පුටුවෙ වාඩිවෙච්ච උතුරේ ස්වාධීන දමිල මංත්‍රීවරයා කියූ කතාව අපූරුයි.සෞඛ්‍ය ලොක්කන්ගේ හෙළුව අපූර්ව ට කයනවා.

    • @slmicro3857
      @slmicro3857 3 วันที่ผ่านมา

      💯💯💯💯💯💯

    • @Piyum368
      @Piyum368 3 วันที่ผ่านมา

      ඊශ්‍රායල් වලත් ඔය සිස්ටම් එකම තමයි. අපිට ඇප් එකක් දිලා තියෙනවා මගේ රෙජිස්ටර් නමබර් එක යූසර් නෙම් එක විදිහට දිලා , පාස්වර්ඩ් දුනහම මට ලගම තියෙන හොස්පිට්ල් එකේ මගේ ෆැමිලි ඩොක්ටර්ට එපොයිමන්ට් එක ෆික්ස් කරන්න පුලුවන්
      ඒ වගේම රට පුරා ඉන්න ස්පේෂලිට්ලා පවා මට පහසු දිනයකට වේලාවකට එපොඉමන්ට් එකකින් ෆික්ස් කර ගන්න පුලුවන්.
      ඒ වගේම ඒ ෆික්ස් කල එපොයිමන්ට් එකට අදාලව මගේ ෆොන් එකට ඇප් එකට, ඊ මෙල් එකට සතියකට කලින් රිමයින්ඩ් එකක් එනවා එපොයිමන්ට් එක නැවත කන්ෆර්ම් කරන්න හෝ කැන්සල් කරන්න කියලා.
      දින දෙකකට කලින් මට එපොයිමන්ට් එක කැන්සල් කරන්න පුලුවන් මම යන්නේ නැත්තම් ඒ දවස ගන්න බලාගෙන තව අය ඉන්න පුලුවන්,ඒ අයට එක උදව්වක් වෙන නිසා.
      මගේ සියලුම වෛද්‍ය වාර්තා වල රිසල්ට් මට ඇප් එකෙන් දින කිපයක් තුල බලා ගන්න පුලුවන්. හොස්පිට්ල් එකෙන් සිස්ටම් එකට අප්ලෝඩ් කරපු ගමන් මගේ ෆෝන් එකට ඊමේල් ඇප් එකට , ෆෝන් එකට නිටිෆිකේෂන් එකක් එනවා. ඒ රිපෝර්ට් එක මට අවශ්‍යනම් පමණක් මගේ ඊමේල් එකට PDF එකක් විදිහට ශෙයා කරන්න ප්‍ර්න්ට් අවුට් ගන්න පුලුවන්. තවත් කෙනෙකුට යවන්න පුලුවන්.😊
      මගේ සියලුම දෛනික බෙහෙත් , ෆාමසියට මගේ කාඩ් එක දුන්නාහම එයාලා එක ස්කෑන් කරලා මගේ බෙහෙත් වට්ටෝරුව මට ලබා දෙනවා.
      මට එකම බෙහෙත මාස් පතා ලබා ගැනිමට අවශ්‍ය නම් මම නැවත ඩොක්ටර්ට එෆොයිමන්ට් දාල ඩොක්ටර්ගේ අනුමැතියෙන් පසු මට ෆාමසියෙන් ලබා ගැනිම කල යුතු වෙනවා. මාස හයක් බොන්න කියලා ඩොක්ටර් කටින් කිව්වට මාසෙන් මාසෙට අපි ෆිෂ්ක්‍රිප්ෂ්න් එක දා ගන්න ඕනි.(බෙහෙත් ඇරෙන්න අපේ රිපෝර්ට් හා රෝග තොරතුරු ෆාමසිස්ට පෙන්නනේ නෑ ) මගේ සෞඛ්‍ය තොරතුරු කිසිම විටක භාහිර ප්‍රාක්ෂවයකට නොයන්න ඔවුන් තදින්ම බැදි සිටිනවා.
      ඒ කාඩ් එකෙන්ම මගේ ඉන්ෂුවරන්ස් එක තියෙන නිසා මට සතයක්වත් අතින් ගෙවන්න ඕනි වෙන්නේ නෑ එයාලා එකෙන්ම මුදල් අය කර ගන්නවා.
      විටමින් හෝ ඩොක්ටර අනුමත නොකල ෆාමසියේ තියෙන අමතර විටමින්, දත් බෙහෙත් ,ක්‍රිම් අදීය ගන්නවා නම් මට ඒවට අතින් ගෙවන්න වෙනවා. නමුත් මේ රටේ කෙනෙකුගේ කාඩ් එකකින් ඒ දෙවල් ගන්නවා නම් , ඩිස්කවුන්ට් එකකට ලබා ගැනිමේ හැකියාව තියෙනවා.😊
      අපේ රටේ මේ වගේ මෙඩිකල් සිස්ටම් එකක් ඉක්මනින් හදන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @nadeekayapa7387
    @nadeekayapa7387 3 วันที่ผ่านมา

    from a Pharma company - did this process at Agalawatte ( rural Area in 2008 ) MOH was so positive and his idea so the pharma company sponsored for a TAB and the simple process for Rx by print ( more than 100 patients were benefitted ... Now I do not know I guess the Dr is no more in Sri Lanka ( Really amazing human being who served patients from Baduraliya & Agalawatte as MOH 🙏🙏🙏🙏

  • @thusharilokukumarage635
    @thusharilokukumarage635 3 วันที่ผ่านมา +7

    ලේඩි රිජ්වේ එකේ හොඳ සිස්ටම් එකක් තියෙනවා. බාකෝඩ් කාඩ් එකක් දීලා තියෙන්නේ. ඩොක්ට සිස්ටම් එකට තමයි සේරම දත්තයන් ඇතුලු කරන්නේ..

  • @geethadissanayake7305
    @geethadissanayake7305 2 วันที่ผ่านมา +1

    BLUE shirt doesn’t allow Sathis to make his point always interrupts

  • @sarangadilshan7476
    @sarangadilshan7476 3 วันที่ผ่านมา +15

    යකො පැය 1.30 episode එක. Publish කරලා විනාඩි 20 යි. බැනලා කමෙන්ට් ගොඩ 😂💔
    විවේචනයක් වනාහි සාදාරණ හා ගුනාත්මක විය යුතුය මිතුරණි. 🤔

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 3 วันที่ผ่านมา

      අපිත් බයිනවා හැබැයි බලනවා.

    • @inokaperera1r
      @inokaperera1r 3 วันที่ผ่านมา +1

      මෙයාලා කරන්නෙත් ඒකනේ😹

    • @virajq
      @virajq 3 วันที่ผ่านมา +1

      ​@@inokaperera1r "ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ" ඒක පට්ට 🤟😎❤️❤️

    • @isurumadusanka6419
      @isurumadusanka6419 3 วันที่ผ่านมา +2

      Live ne yanne mulinma 😂

    • @inokaperera1r
      @inokaperera1r 3 วันที่ผ่านมา +1

      @@virajq 😇💙

  • @Prasaaaa
    @Prasaaaa 3 วันที่ผ่านมา +9

    සතීෂ්ගෙනුත් මොනව හරි අහපියව්..😊

  • @thimirawijesinghe8755
    @thimirawijesinghe8755 17 ชั่วโมงที่ผ่านมา +2

    දන්නවා කියලා පෙන්නගෙන උඩ පැන්නට, නොදන්න දේවලුත් තියෙනවා ඔයාලා.. life saving drugs kochchrak lankawen ain wela thynwda me pahu giya awrudu kiipe athulee..oyla register krla import krnnko ewa lankawata..alternatives thibune nththn oyalath marila athi melahakata..pharma companies loku service ekak meka athule krnwa.business ekak thamaii..hbeii me natala pennana tharam worst nha. Ehema baluwama oyala me karnneth marama cringe wdakne🤣 pisso wage hinawela kyewwata in and out blala ktha krnna...

  • @randilfernando9834
    @randilfernando9834 3 วันที่ผ่านมา +8

    ඔය doctor ලා prescription ලියන්න වෙලාව යනව කියන එකට මන් දන්න doctor කෙනෙක් ඉන්නවා Dr. Udara Ariyasinghe, මොරටුව Arogya Medical Center එකේ ඉන්නෙ. Doctor හදපු system එකක් තියෙනවා බෙහෙත්, රෝග ලක්ෂණ, වෛද්‍ය ඉතිහාසය, බෙහෙත් එකකට එකක් ප්‍රතික්‍රියා කරන එක ඔක්කොම ඒකෙ තියෙනවා. Doctor ට ඒක market කරන්න කට්ටියක් නැතිව ඉන්නෙ.

  • @SLOMG24
    @SLOMG24 3 วันที่ผ่านมา

    In UK and USA, the prescription is directly sent to the pharmacy. It is not given to the patient.

  • @sisiljayantha3943
    @sisiljayantha3943 3 วันที่ผ่านมา +5

    වලස්මුල්ලේ හොස්පිටල් එකේ ඔක්කොම සිස්ටම් කරලා තියෙන්නේ නියමයි

  • @ajithkumara4195
    @ajithkumara4195 3 วันที่ผ่านมา +2

    දවසක ඉන්සුය්ලින් සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කරන්න ඉන්සුයුලින් මිල ඉතා ඉහලයි දියවැඩියාවට වැඩි පුර බෙහෙත් ගන්නෙ වයසක අයයි, මම මේ ලියන්නේ රජයේ විශුමිකයෙක් මගේ විශුම වැටුපෙන් හරි භාගයක් යන්නේ බෙහෙත් වලටයි මේ ගැන සංවාදයක් පවත්වන්න.

    • @Aveeshya
      @Aveeshya 2 วันที่ผ่านมา

      ❤❤❤

  • @tharinduchamodh7553
    @tharinduchamodh7553 3 วันที่ผ่านมา +21

    තිවංක හෙනම පණ්ඩිත වෙලා.ප්‍රසංශාවෙන් උදම් වෙන්න එපා යකෝ😂

  • @fixityaon9774
    @fixityaon9774 วันที่ผ่านมา

    1:01:05 නිදං හෑරිල්ල🤣🤣🤣
    1:21:10 As a first step the intelligence should except their faults/ misbehaviours

  • @malingadesilva8707
    @malingadesilva8707 3 วันที่ผ่านมา +7

    Parking බැලුවා ආපු කාලේ 😅

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 2 วันที่ผ่านมา

    Abhisheka in Australia the Doctor prints a shove it to us. A when it goes to the pharmacist they put it on the system and if repeats are there they give a copy back to us. As such all the details are neatly displayed. It’s a very simple thing to do. Doctor after the inspection print it on his computer. It takes few minutes as it’s on the Focyors system as a template. Doc writes the name of medicine and prints and signs it

  • @user-jz5ge9bd4n
    @user-jz5ge9bd4n 3 วันที่ผ่านมา +3

    ඔය පාර අයිනෙ ඉන්න බල්ලො ඉන්නවනේද? Bruno. උන් බුරනකොට අවධානෙ දුන්නම උන් වැඩිපුර බුරනව නේද... අර්චුනත් ඒ වගෙ..අවධානෙ දෙන්න ඵපා

  • @hewa1974able
    @hewa1974able 3 วันที่ผ่านมา

    I have been living in Australia for 14 years but I never have any experience seeing hand written medical prescription here. I know by law general practitioners and other specialists doctors in Australia and other developed countries should issue printed/typed medical prescriptions for the safety of patients. They always issue three copies of printed medical prescriptions. When we go to buy medicines from a chemist/pharmacist she or he keeps a copy of printed prescription for their safety and responsibility and patient also can keep one copy with him or her too. When I visited Sri Lanka, I have had a discussion with Sepal Amarasinghe's Meet and Meal TH-cam channel in January this years so my topic was work safety and medical safety. I remember I discussed this matter too there.

  • @Lordwayne7
    @Lordwayne7 3 วันที่ผ่านมา +3

    live කරන මන්ත්‍රී දැක්කම මට මතක් උනේ අර current කපන කාලේ දෙරණ ට ඇවිත් ළමයින්ට පාඩම් කරන්න light නැත්තන් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න කිව්ව ceb එකේ Engineer ව.
    එකම වගේ සමාජෙත් එක්ක තියෙන Arrears එකක්🤔

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30 3 วันที่ผ่านมา

    We have Electronic Medical Record (EMR) in USA. we do e-prescription and wither give print out to patient or directly send to the pharmacy. Dr. Gunawardena

  • @Live-songs
    @Live-songs 3 วันที่ผ่านมา +7

    මට හිතෙනවා අධිකරණ නියෝගයක් එයි අර්චුනා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න කියලා‍‍‍‍

  • @justice8250
    @justice8250 3 วันที่ผ่านมา +1

    It is not easy to convert to printed prescriptions. Rather than timing it is the space that is limited. Just visit any clinic in a base hospital. There is no space even to keep a n extra chair. Giving a printer is not the solution. So, there needs to be a full system to prescribe to a system and to get the prescription from another place.

  • @sarathkumararupasinghe490
    @sarathkumararupasinghe490 3 วันที่ผ่านมา +7

    මේ podcast එකනම් ලිදලග සන්ගමේ වගේ 😂

  • @sarathudawatta8021
    @sarathudawatta8021 2 วันที่ผ่านมา +1

    මම දන්න විදිහට ඩොක්ටර්ස්ලට නීතියක් තියෙනවා පිටින් ගන්න බෙහෙත් ලියනකොට කැපිටල් අකුරු වලින් ලියලා දෙන්න ඕන කියලා.
    වෛද්‍ය විද්‍යාලය උගන්නපු මහාචාර්යවරයෙක් වරක් මෙය පත්තරේකත් දාලා තිබුණා
    එහෙම ලියල දෙන දොස්තර මහත්තුරු අදටත් ඉන්නවා.
    මේ ගැන ටිකක් හොයා බලන්න.

  • @Yash4ko
    @Yash4ko 3 วันที่ผ่านมา +3

    නුවරඑළියේ රොහලෙ print කරලා දෙන්නෙ මරැ system එකක් තියනවා 24:31 👍👍

  • @geethadissanayake7305
    @geethadissanayake7305 2 วันที่ผ่านมา

    Doctor should be able to send the prescription directly to the pharmacy via fax or email etc

  • @piyathcolornote
    @piyathcolornote 3 วันที่ผ่านมา +6

    අපේ රටේ තරම තේරුම්ගෙන වාහන select කරානම් තමා වැඩේ ලස්සන. සාමාන්‍ය මිනිස්සු බස් එකේ යනකොට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු ලේකම් කෙනෙක් හෝ 8 පස් මන්ත්‍රී කෙනෙක් PRADO එකක් පදිනොකොට එක හරිම අවලක්ෂනයි සහ කේන්ති දනවන සුළුයි. අනික Alto එකයි PRADO එකයි අතර මැද තව ගොඩාක් වාහන models තියනවා.

    • @tharindu_dhammika
      @tharindu_dhammika 3 วันที่ผ่านมา +2

      ඒ මිනිස්සු ඒ තැනට එන්න නිදිමරාගෙන නැහිලා තීනවා...ඒ මිනිස්සුන්ට ඒ දේ ලැබිය යුතුයි

    • @frankdefranco9436
      @frankdefranco9436 2 วันที่ผ่านมา

      @@tharindu_dhammika Me rate hamoma wage nidimaraagena nahigena thama bro hamba karanne. Duppath missunta sapa sampath nathi nisa owun thama wadipurama duk widinne. Onama rataka hamoma rajaye niladarin ho Doctors la ho wenne na, that's common sense.

    • @tharindu_dhammika
      @tharindu_dhammika 2 วันที่ผ่านมา

      @@frankdefranco9436 That's right machn...eeth hamotama igena ganna samana nidahasa thinone....eken mahansi wela wada karana un hoda than walata ynoo...

    • @frankdefranco9436
      @frankdefranco9436 2 วันที่ผ่านมา

      @@tharindu_dhammika hamotama igenaganna kalin kaala adala innona, inna thanak tiyennna ona, light/water tiyenna ona, hoda schools tiyenna ona etc. mewa okkoma samaananm you arecorrect. BUT in our country its not. Poor rural people don't have the basic human needs to even put their children through primary education. Most rural kids stay home to help their parents farm. kalathurakin thama gamaka lamayek campus yanne. E nisa e argument eka very hollow bro. Okkotoma baseline reasonably comfortable life ekak nathuwa Gov officials lata witarak PRADO padinna dena eka kohomath waradi. E salli walin ape gamwala scholls tiak develop karanna puluwan.

    • @tharindu_dhammika
      @tharindu_dhammika 2 วันที่ผ่านมา

      @@frankdefranco9436 Sampurnen ekagai ub kiyana kathawt mn....
      Ee unt gov officials lata hoda vehicle ekak use karanna dena ekee mn nm waraddak dakinne na machn...mokad un (bahutharaya) kalakanni unath un represent karanne ape rata...
      Mge anith point eka thamai machn ub kiyanwne igenaganna hama kenatm resources samanaw labenne na kiyala....eeka aththa machn,
      But campus select karaganna kota Z score eken ganna hind eeka godak durata nathi wenaw machn...
      Samahara pathi walin adu results walin pawa campus select wenaw.....

  • @UsInNorthCanada
    @UsInNorthCanada 3 วันที่ผ่านมา +2

    In Canada we have that. No writing only printed one accepetd in Drug stores.

  • @sasinhalarap8589
    @sasinhalarap8589 3 วันที่ผ่านมา +3

    මෙයා මේ කියන්නේ හිනිදුම සුනිල් ප්‍රොෆෙසර් ගැන මෑන් පබහින්නෙ කැම්පස් එකෙ ලෙක්ච ඉවර වෙලා කොලබ බස් එකක් එනකම් ඉන්න්ව පබහින්න හන්දියෙ කෝමත් එම තමා ඉන්න වෙන්නෙ බස් හෝල්ට් එකක් නෑ පබහින්නෙ

  • @thimirarandisha7001
    @thimirarandisha7001 2 วันที่ผ่านมา

    I think you should do a dedicated podcast on implementation of a centralized medical system. For example, take a few countries as the benchmark (ex: Canada). Although the system is currently exhausted with labour shortages, there's not a single clinic that doesn't record an online patient form. They track it based on the SIN (social insurance number). Wherever you take medicine using your health card, all the records go under that.
    From the doctor's side, when you are visiting the doctor, he can see your entire history of medication which really saves a lot of time explaining from our words. Given the fact that a lot of people die in SL taking wrong meds, this can help backtrack which doctor to be blamed.
    This topic deserves the same attention as cashews and coconuts😂

  • @tharinduchamodh7553
    @tharinduchamodh7553 3 วันที่ผ่านมา +4

    වාහන දෙන්න ඕන විදිහ කියහල්ලකෝ.උබලා ඉස්සර හැම දෙයක්ම වෙන්න ඕන විදිහ උබලට හිතෙන විදිහට කියනවනේ...

  • @chanuka6404
    @chanuka6404 2 วันที่ผ่านมา

    Dear Mr. Bruno Divakara, I strongly believe & recommend that you should bring Dr. Arjuna Ramanathan to DD podcast & interview him with Satheesh, Thiwanka & Thushara. It will not only clear the air also will be most watched podcast in Daily Dose history! Moreover, that will be a profound win-win situation for both parties too.🍻

  • @akila_korea2012
    @akila_korea2012 3 วันที่ผ่านมา +2

    කොරියාවේ බෙහෙත් තුන්ඩුව ප්‍රින්ට් කරලා සීල් එක ගහලා දෙන්නේ,..ඊට පස්සේ ෆාමසි එකෙන් බෙහෙත් වර්ග වල විස්තරයකුත් දෙනවා,. බෙහෙත් වේලක් ගානේ පැකට් කරලා දෙන්නේ,

  • @monarchcommercials8008
    @monarchcommercials8008 21 ชั่วโมงที่ผ่านมา

    I am watching you'll from UK what you discuss is correct here all prescriptions are produced by dr and linked to relevent pharmacy . No hand written prescriptions

  • @tharukaharsha5396
    @tharukaharsha5396 3 วันที่ผ่านมา +10

    මේ පොඩි පගයා ඕනෑවට වැඩී..
    මරු හැබැයි

  • @djdhanushka1
    @djdhanushka1 วันที่ผ่านมา

    brand එකත් එක්ක ලියන එකේ අවුලක් තියෙනවා. මොකද එකෙක brand වල effeteness එක වෙනස් කියලා doctorsලා කියනවා. SPC වගේ brand එකක් එක්ක Pfizer වගේ එකක් එක්ක quality කොහොම ඇද්ද

  • @slmicro3857
    @slmicro3857 3 วันที่ผ่านมา +12

    අර්ජුන් කිව්වෙ ප්‍රභාකරන් අපේ දෙයියො කියලා 😢..ඒකේ වැරද්දකුත් නැ නේද ඉතින් .එයාලට දෙයියො තමයි.😢දෙමල මිනිස්සු ගෙ ප්‍රශ්න වෙනුවෙන් නෙ ප්‍රභාකරන් පෙනී සිටියෙ..😢 අවසානයේදි දකුණේ උතුරේ මිනිස් ජීවිත නැති වුන එක විතරයි වුනේ 😢

    • @CHRISHOKITCHEN
      @CHRISHOKITCHEN 3 วันที่ผ่านมา +1

      ප්‍රභා දෙයියෝ කියපු එක වැරද්දක් නෑ, හැබැයි ප්‍රභා ඇරියස් එකක් කවර් කරා මිසක් දමිළ මිනිස්සු වෙනුවෙන් හැබෑවටම පෙනී හිටියේ නෑ.යාපනේ විතරක් දමිළ විද්වතුන් කී දෙනෙක්නම් ප්‍රභා මැරුවද,

    • @jayalathhapuarachchi220
      @jayalathhapuarachchi220 3 วันที่ผ่านมา

      ඌ කියපු එකේ තියෙන වරද ඉන්න ,හිටපු, කියන වචන භාවිතාවදියි.

    • @slmicro3857
      @slmicro3857 3 วันที่ผ่านมา

      @@jayalathhapuarachchi220 ඉන්න හිටපු කිව්වෙ🙄

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 3 วันที่ผ่านมา

      ​@@jayalathhapuarachchi220 mokadda kiyanne?

  • @pradeepselvaraja52
    @pradeepselvaraja52 3 วันที่ผ่านมา +1

    Ramanathan is unruly monitor in a classroom.

  • @harshanachathuranga6248
    @harshanachathuranga6248 3 วันที่ผ่านมา +23

    සතිශ් අයියට කියන්න දෙමලෙනුත් chanel එකක් උතුරේ මිනිසුන්ව දැනුවත් කරන්න 🫤

  • @slmicro3857
    @slmicro3857 3 วันที่ผ่านมา +4

    මේක අපිලගෙ ව්ලොග් 😌😌❤

    • @maleeshaDissanayake-cr6pq
      @maleeshaDissanayake-cr6pq 3 วันที่ผ่านมา +1

      Apo mala perethaya hama thanama youtube ekada bn jiwath wenne 😂

    • @slmicro3857
      @slmicro3857 2 วันที่ผ่านมา

      @@maleeshaDissanayake-cr6pq 😂😂 ජීවිතේ..තව කොහෙද දැක්කෙ😂

  • @Techreviewprosinhala
    @Techreviewprosinhala 17 ชั่วโมงที่ผ่านมา

    රාමනාදන් කියන්නේ වැඩ්ඩෙක්.ඔහුගේ හිස්ට්‍රි එක හොයලා බලන්න

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 3 วันที่ผ่านมา +7

    ඔය වගේ ඩයස්පෝරා එකෙක් දකුණේ පිලිගන්න අපි මැරිලා ඉපදෙන්න වේයි🤧🤧🤧

  • @erangadilhan1806
    @erangadilhan1806 3 วันที่ผ่านมา

    Mahinda Jayasinghe has been an individual who brought Nobel factors positioned in teaching into a transactional level just because of supporting his political party. Sense of urgency of resolving issues in benefits of teachers that he reflected those days, no longer there ! And I’m sure they will suppress trade union actions near future bringing the context of developing the country .

  • @iranganisilva9009
    @iranganisilva9009 3 วันที่ผ่านมา +10

    මේ දමිල මන්ත්‍රී කියනවා අපිට වෙනම රටක් එපා. අපි යුද්ද කරන්නැහැ. ප්‍රබාකරන් අපේ දෙවියෝ. අපිට ඕනා යුද්දෙ දි මැරුන අපේ දමිල අය සමරන්න සතියක් විතරයි. සින්හල අයට කියනවා සින්හල අයගේ එහෙම සමරන දිනයක් තියනවා නම් දමිල අයත් එදාට ඇවිත් වදින ඒවා උනත් කරන්නම් කිඋවා.
    මන් සින්හල උනත් මට හිතෙන්නේ ඔහු හරි. ඔවුනුත් මනුස්සයෝ. වෛරයෙන් වෛරය නොසන්සිදේ. බුදුපියාණන් කිඋවේ එහෙමයි .

    • @Chavini2000
      @Chavini2000 3 วันที่ผ่านมา +4

      එයා ටිකක් ජාතිවාදියි.

    • @sasinhalarap8589
      @sasinhalarap8589 3 วันที่ผ่านมา +2

      U awadana ganikawak bn

    • @knightwarrior5
      @knightwarrior5 3 วันที่ผ่านมา +3

      Tikak newei patta jathiwadiyek. Amu amuwe baninava. Patta modayek

    • @SkKasun
      @SkKasun 3 วันที่ผ่านมา +3

      යුද්ද කරන්න ඕන නෑ හැබැයි ප්‍රබාකරන් අපේ දෙයියෝ😂😂😂ප්‍රබාකරන් සාමකාමී දෙයියෙක්ද??

    • @User-123-S
      @User-123-S 3 วันที่ผ่านมา

      ඔය මහවිරු දිනේ සමරන්න දෙන්න කියලා කියන්නේ .ඕක සෑහෙන්න කෙස් ගිය වැඩක් (මහවිරු කියලා මැරිච්ච ltte අයව සමරන්නේ )

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 3 วันที่ผ่านมา +2

    වාහන 225 ම එක සමාගමකින් ගන්නවානම් මීල අඩු කර ගැනීමටත් අමතර කොටස් ලබා ගැනීම පහසු වීමටත් හේතු වේ.

  • @ThejanuWarakamura
    @ThejanuWarakamura 3 วันที่ผ่านมา +6

    යේක අපිලගෙ රටට ජය වේවා ❤😅

    • @slmicro3857
      @slmicro3857 3 วันที่ผ่านมา

      අපිලගෙ රටෙ අපිලගෙ ව්ලොගය 😊

  • @ishanudara244
    @ishanudara244 3 วันที่ผ่านมา +2

    ඔයාල පොල් ගැන කරා වගේ බෙහෙත් ගැන pharmaceuticals ගැන podcast එකක් කරන්න විස්තර හරියටම හොයාගෙන..එදාට ඔය ඩොක්ටර්ස්ලට යන කමිෂන් එක ගැන බෙහෙත් බ්‍රැන්ඩ්ස් වල තියෙන වෙනස් කම් ගැන පහුගිය කාලෙ ඔරජිනල්ස් බ්‍රෑන්ඩඩ් කම්පැණි කීයක් ලංකාවෙන් ගියාද කියන එක ඒකෙන් මිනිස්සුන් කොච්චර අපහසුතාවයකට පත් වුනාද කියන එක ගැන හරියටම හොයා ගන්න පුලුවන් වෙයි.මොකද ඔය ක්ෂේත්‍රවල වැරදි කරන මිනිස්සුයි එහෙම නොවෙන මිනිස්සුයි දෙගොල්ලම එක ගොඩට දාලා චෝදනා කරන එක වැරදියි.මිනිස්සු ගැන හිතලා මිල අඩු කොලිටි බෙහෙත් සත පහක කමිෂන් එකක් නැතුව නිර්දේශ කරන ඩොක්ටර්ල අති බහුතරයක් ඉන්නවා..

  • @ritchietaylor777
    @ritchietaylor777 3 วันที่ผ่านมา +4

    මු පිස්සෙක්, මුට family එකක් නෑ...

  • @lahirusampath3167
    @lahirusampath3167 3 วันที่ผ่านมา

    In Gampaha general hospital also they don't write receipts. They use a good system with QR codes and it's very fast.🤗 And also with QR codes, they maintain the patient's history. 🙃🙃

  • @HeshaN-xe7em
    @HeshaN-xe7em 3 วันที่ผ่านมา +3

    22:39 මේ 2024 මොන ඩොක්ටර් ද බෙහෙත් අතින් ලියල දෙන්නේ අපේ ඉස්පිරිතාල වලනම් බෙහෙත් දාන්නේ බාකෝඩ් එකකට ඒක ස්කෑන් කරල තමා බෙහෙත් දෙන්නේ ඒක පටන් ගත්තේ 2018 විතර ඉදන් තමා ඕක පටන් ගත්තේ එදා ඉදන් වෙනකම් ඒ process එක ඉතාම සාර්ථක ව යනවා එහෙම ක්‍රම තියෙද්දි ඇයි ප්‍රින්ට් කරනවා වගේ ප්‍රාථමික දේවල් කතා කරන්නේ

  • @Isuru_kithmina
    @Isuru_kithmina 2 วันที่ผ่านมา

    Galgamuwa hospital එකේ තියනවා.qr එක doctor ළඟින් scan කරලා phamacy එකට ගිහින් scan කරපුවහම බෙහෙත් ටික දෙනවා.

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 3 วันที่ผ่านมา +4

    මාරම පරිස්සමින් පාවිච්චි කල යුතු පුද්ගලයෙකු වගේ තමයි පේන්නේ

  • @IndikaHendawitaranage
    @IndikaHendawitaranage 3 วันที่ผ่านมา +1

    In the USA, we are not given a chit, the relevant document is sent to the pharmacy. I think it might be because of those issues

  • @thusithdesilva922
    @thusithdesilva922 2 วันที่ผ่านมา

    Doctor'sලගෙ private consultation එකත් නියාමනය කරන්න ඕන. දිනකට පිරෙන්න consultations ගන්නව. ඊට පස්සෙ reports බලන්නෙ ලෙඩ්ඩු හතරකට එකක් හෝ සියලුම ලෙඩ්ඩු බලල ඉවර වෙල. එයාට මතක නෑ අද reports පෙන්නන එන්නෙ ඊයෙ එයාව consult කරපු ලෙඩා බව.

  • @sunethrajayawardana2033
    @sunethrajayawardana2033 2 วันที่ผ่านมา

    We some times see about 40 patients for a session. While seatèd at the slit lamp can't imagine how to do it

  • @TheSandaru24
    @TheSandaru24 วันที่ผ่านมา

    සංජයගේ මනස්ගාත අහලා මේ පොඩි ලමයි ටිකගේ විකාර අහන මම