Pasku Sunday attack occurred five years back in several places around Sri Lanka including few Christian Churches on a Pasku Sun day simultaneously. It was a suicidal attack by Muslim extremists killing 269 innocent persons and injuring around 500 innocent persons. It was ascertained that there should be offenders who planned and implemented the attack though not yet ascertained consequent to a verdict following a judicial procedure. Maithreepala Sirisena was then Executive President, Defence Minister and Minister of Law and Order as well. Ranil Wickramasinghe was the Prime Minister. The prior official warning of the attack received repeatedly even before one week of the attack by GOSL. At the time of attack Maithreepala Sirisena has gone abroad and no Defence Minister in the country. Emergency Law could not be imposed immediately in order for prompt action of Armed Forces. As I know the warning was known by police, intelligence, CID and Defence Secretary. Few persons were imposed fines and Maithreepala was imposed a fine by Courts for responsivity having decided he knew the attack. Recently former MP, Lawyer Udaya was to disclose a report regarding Pasku Sunday attack which he had received by informal means. According to him it was a report forwarded by former Executive President Ranil Wickramasinghe to present Executive President Anura Kumara in September 2024. Udaya requested GOSL to disclose that report giving a time frame and he told media he would disclose that report if Government did not turn up. It became a controversial issue. GOSL warned Udaya that he would be sentenced to jail for 12 years for disclosing a State Secret if Udaya made it public. Even Father Malcom did not want Udaya to publish the report in media. Ranil said in the mean time there is such report. After disclosing the report both GOSL and father stated that it was a substandard repot prepared a noon acceptable party. The contents in that report in short was Mr Ravi Senevirathna present Defence Secretary is solely responsible for not taking action on Pasku Sunday warning. The detail report laid on Mr Ravi ‘s table where he was a then very high officer of CID and due to his negligence action was taken. It is a very serious charge. As I know several persons had the warming and even then, Executive President was find including the aforesaid offence. Therefore, Ravi could never be solely responsible for not taking action on warning giving rise to 269 deaths. I felt that report 1 forwarded by Udaya was not true. It is an official report submitted by former President to present Executive President of Sri Lanka regarding an ongoing serious issue. There is a serious charge against present Defence Secretary where I too felt it was not true. I remember at an instance after 2015 Maithreepala Sirisena then Executive President was proved in Supreme Court to have violated the Constitution. Executive President comes to power taking oath to preserve the constitution. Is that Sirisena’s responsibility in 2019 was lessened due to that reason. Then Prime Minister was the second position in ruling hierarchy. That is Ranil. I observed Ranil has considerable responsibility for not taking action on Pasku Sunday attack in that case. The report submitted by Ranil passing the whole responsibility to Ravi relieve all responsibilities of Ranil regarding not taking action on Pasku attack. Is that the he forwarded such report to following Executive President. It has become a State Secret whatever. Any where my personal first-hand experience is Sinhala Buddhists could plant lies very effectively. Therefore, there should be a concern about Ranil’ motive. In my case if I were there I would send a piece of paper requesting at least one Father to stop devotees coming to church and other relevant places that day. This is my genuine personal view with positive intention and is open for discussion.
මේවා රටේ අනිත් මිනිස්සුන්ටත් බලන්න පුලුවන් තරම් ශෙයා කරහල්ලා අපිටමයි පුලුවන් මුන්ට විරුද්ධව නැගි ඉදලා සාදාරණය වෙනුවෙන් පෙනී ඉන්න ස්තූතියි ඔබ තිදෙනාටම ❤
තරිදූ..ඉතාම වැදගත් මේ වෙලාවෙ ඔබගේ පැහැදිලි කිරීම..!
😂😂😂😂😂😂
ඉතාම විශිෂ්ට විග්‍රහයක්!
ඔබලාට කෙසේ ස්තුති කරන්නද ආදරෙයි හැමදෙනාටම ජයෙන් ජය 🌿🌸🙏
ප්‍රශ්නගත නිලදාරීන් යොදානොගෙන වෙනත් සුදුසු දක්ශ නිලධාරීන් යොදා ගෙන රජයේ කටයුතු කරගෙනයාමට කටයුතු කළානම් මේ අර්බුදය ඇතිනොවන බව පැහැදිලියි.නව ජනාධිපතිවරයා මේ පිලිබදව තීරණයක් කඩ්නම්ව ගෙන රටේ නොව්සඳුනු ප්‍රධාන ප්‍රශ්න විසඳීමට කාලය යෙදවීම අවශ්‍යයි .
ස්තුතියි තරිදු පුතේ ජයවෙිවා
👍👍👍🚩🚩❤❤💪💪
පුලුවන් තරම් share කරන්න
සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා..ඔබට ස්තූතියි...මාලිමාවට ජය ❤
තරිඳු , ඔබලා ඉතාමත් දුශ්කර කාල වලත් මේ ලන්කාවේ සිද්ධ වුනු පාදඩ මිලෙජ්ජ පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාරය ගැන ජනතාවට නියම මාද්‍යවේදින් විදියට දැනුවත් කරා. හැබැයි මේ තක්කඩි ගම්මන්පිලා වගේ උන් පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාරය කරේ තියාන් බලයට ඇවිත් පාස්කු දවසේ බොම්බ ප්‍රහාරය ගැන කෝමා වෙලා හිටියා . අන්තිමට රටේ ජනතාව මුන්ට ගහලා පන්නා දැමුවාම , දැන් කොමා තත්වයෙන් නැගිටලා වගේ කාගෙ හරි කොන්ත්‍රාත් එකක් කරනවා . මීට අදාළ අන්ශ ගම්මන්පිලාට විරුද්ධව විදෙස් ගමන් තහනමක් ගත යුතුයි .
ස්තූතියි ඔබලාට.❤
ඉතාම විශිෂ්ට විග්‍රහයක්. සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා..ඔබට ස්තූතියි!
තරිදු කොහොම ස්තුති කරන්නද මන්දා මේ මාධ්‍ය මෙහෙට මේ සංවාදය හැකිතාක් සමාජ ගත විය යුතුයි රටේ මිනිස්සු මේ ඇත්ත දැන ගත යූතුමයි තරිදූ ප්ලීස් කාරුණිකව ඉල්ලනවා ගම්මන්පිල සමග ප්‍රසිද්ධ විවාදයක් කරන්න ❤🙏
😂😂😂😂😂
@@kasunkasthuriarachchi5911 උඹ ගොඨගෙ කටු ලෙවකන එකෙක් නෙද 😂
මගුලක් කියනවා. මේකත් මේ තව ගෝතයෝ දෙන්නෙක් එකතුකරගෙන හැමෝම දන්න ටිකක් බර කරලා කියලා ජෙබයියෝ පිනවැව්වට . අනේ ඊට වැඩිය හොදයි මේ ලොන්ඩරි රක්ෂාව😅😅😅😅😅
👍🔥❤️🌹
@@samithumethnula998 ස්තුතියි තරිදු ඔයා හැම කොමෙන්ටුවක්ම කියවලා අවුල් වගේ ඒව මකල දානවාට
අප ජනතාව වෙනුවෙන් ඔබතුමා ගොම්මන්පිලයා සමග ටීවී එකේ ලයිව් විවාදයක් කල යුතුව ඇත.......ප්ලීස්.
Aniwaryen
හැකි නම් , බොහොම හොදයි👍එළ 🌹❤️🇱🇰🔥🧭
සෙල්ලංද කොල්ලෝ.😅😅😅
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්
ඔබලාට isthuthii හොඳ දැනුවත් කිරීමක් ❤❤❤
Pasku Sunday attack occurred five years back in several places around Sri Lanka including few Christian Churches on a Pasku Sun day simultaneously. It was a suicidal attack by Muslim extremists killing 269 innocent persons and injuring around 500 innocent persons. It was ascertained that there should be offenders who planned and implemented the attack though not yet ascertained consequent to a verdict following a judicial procedure.
Maithreepala Sirisena was then Executive President, Defence Minister and Minister of Law and Order as well. Ranil Wickramasinghe was the Prime Minister. The prior official warning of the attack received repeatedly even before one week of the attack by GOSL. At the time of attack Maithreepala Sirisena has gone abroad and no Defence Minister in the country. Emergency Law could not be imposed immediately in order for prompt action of Armed Forces. As I know the warning was known by police, intelligence, CID and Defence Secretary. Few persons were imposed fines and Maithreepala was imposed a fine by Courts for responsivity having decided he knew the attack.
Recently former MP, Lawyer Udaya was to disclose a report regarding Pasku Sunday attack which he had received by informal means. According to him it was a report forwarded by former Executive President Ranil Wickramasinghe to present Executive President Anura Kumara in September 2024. Udaya requested GOSL to disclose that report giving a time frame and he told media he would disclose that report if Government did not turn up. It became a controversial issue.
GOSL warned Udaya that he would be sentenced to jail for 12 years for disclosing a State Secret if Udaya made it public. Even Father Malcom did not want Udaya to publish the report in media. Ranil said in the mean time there is such report. After disclosing the report both GOSL and father stated that it was a substandard repot prepared a noon acceptable party.
The contents in that report in short was Mr Ravi Senevirathna present Defence Secretary is solely responsible for not taking action on Pasku Sunday warning. The detail report laid on Mr Ravi ‘s table where he was a then very high officer of CID and due to his negligence action was taken. It is a very serious charge. As I know several persons had the warming and even then, Executive President was find including the aforesaid offence. Therefore, Ravi could never be solely responsible for not taking action on warning giving rise to 269 deaths.
I felt that report 1 forwarded by Udaya was not true. It is an official report submitted by former President to present Executive President of Sri Lanka regarding an ongoing serious issue. There is a serious charge against present Defence Secretary where I too felt it was not true.
I remember at an instance after 2015 Maithreepala Sirisena then Executive President was proved in Supreme Court to have violated the Constitution. Executive President comes to power taking oath to preserve the constitution. Is that Sirisena’s responsibility in 2019 was lessened due to that reason. Then Prime Minister was the second position in ruling hierarchy. That is Ranil. I observed Ranil has considerable responsibility for not taking action on Pasku Sunday attack in that case. The report submitted by Ranil passing the whole responsibility to Ravi relieve all responsibilities of Ranil regarding not taking action on Pasku attack. Is that the he forwarded such report to following Executive President. It has become a State Secret whatever. Any where my personal first-hand experience is Sinhala Buddhists could plant lies very effectively. Therefore, there should be a concern about Ranil’ motive. In my case if I were there I would send a piece of paper requesting at least one Father to stop devotees coming to church and other relevant places that day. This is my genuine personal view with positive intention and is open for discussion.
කාළෝචිත වැඩ සටහනක් .ස්තුතියි .🤝🌹
නියමයි සහෝදරයා .අපිට ඇත්ත එලිකරනවට.මොකද සමහර බත් බැලයො ටිකක් ඉන්නව බොරු ප්‍රචාර පතුරනව
බොහෝම ස්තූතියි ඔබ තෙපලට මේ හෙලිදරව් කිරීම් ගැන.....
ගොම්මන්පිල මේ දිනවල නටන නරි නාටකය ගැන පැහදිලි විග්‍රහයක් ලැබුණේ අද ඔබ තුමාගෙන් තරිඳු . ඔබ ගන්නා උත්සාහයට ස්තූතියි🙏🙏
වාර්තාව එලියට දාද්දි කිව්ව සමහර කරුණු වැරදි කියලා මට පෙනුන
👉2014 ඉදලා TID එක රවී යටතේ
👉රවිට තිබ්බ නි පොලිස්පතිව ලගට ගෙන්නලා
(මම වැරදිනම් නිවැරදි කරන්න)
ගම්මන්පිලට දීර්ඝ උත්තර දීම පිළිබඳව බොහොම ස්තුතියි .
ඉතා වැදගත් හොඳ පැහැදිලි කිරීමක් 👏👏👏 බොරු තර්කගේන අවස්ථාවාදියො, විමර්ශනවලට බාධා කරපු අය කව්ද කියන එක පැහැදිලියි.
ස්තුතියි තරිඳු ඇතුලු ටීම් එකට ❤
ඔබට බොහොම ස්තූතියි පැහැදිලි කිරිමට❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතා හොඳ ම පැහැදිලි කිරීමක්.
මේ තරම් clear පැහැදිලි කිරීමක් මීට කලින් අසන්ට ලැබුනෙ නැහැ
මේ පැහැදිලි කිරීම මීට වඩා මේ වෙලාවේ ජනතාව අතරට යා යුතුයි
මේ පැහැදිලි කිරීම දකින තුරු අපට ගොඩක් අපහැදිලි තැන් සමග කල්පනා කරන්න සිදු වුණා
මෙපමණ පැහැදිලි ව දේවල් තියෙද්දී තව මොන කතාද
ලංකාවේ පාපතර දේශපාලකයන් ගැන කියන්න වචන නැහැ
අප්පිරියයි
ඔයාලට ගොඩක් ස්තුති ගම්මම්පිලල කරන බොරු ජනටාවට දැනුවත් කිරීමට ගොඩක් පින්
Thanks puthee oyaalage wigrahayata janathaawata pahadilikireema Loku deyak oyaalata budusaranai
ජනමාද්‍ය වන ඔබතුමන්ලා කරන මෙ,හෙළිදරව්වට බොහොම ස්තුතියි. මාළිගාවට ජය.
තරිදූ. You are a Hero Bro ......Keep up the good work. We will contact you offline to support you. Regards from Melbourne.
මගේ ප්‍රණාමය 🌹🙏
ගම්මන් පිල කාලකනියට හොද වැඩේ...රටට ජය වෙවා...ඔබට ඉස්තුති රටට කරන .මෙමෙහයට...සියලුම රටට අදරය කරන ජන්මාද්ය වෙදින්ට මාගේ උපහාරය❤❤❤
තෙරුවන්සරනයි දෙවිපිහිටයි ..ඔබ සියලුම දෙනාට විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා ....
වටිනා පහදිලි කිරිමක්
මොන දේශපාලන මත දැරුවත් ගම්මන්පිල වැනි පුද්ගලයන් දේශපාලන වශයෙන් පරාජය කලයුතුයි
Great revelations and analysis, Thanks for all of you
Excellent.Your work is outstanding Taridu.
👍👍👍
Excellent explanation.!💞💞💞💞
තරිඳු මහතා ඔබට ස්තුතියි ජනතාවට ඇත්ත හෙලිකලාට🎉.... ගම්මපිලගෙ වෙඩ්ල්ල පුස්
Very brave journalists hats off guys bravo
Media lk යූටියුබ් චැනලය ඉටුකරන මෙහෙවර බෙහෙවින් අගයමු ❤!
Very good explanation to the general crowd in Sri Lanka and over seas, excellent, and thanks
ඔබතුමා ලට මෙවන් කතිකා ව බෙවින් ස්තුතියි
ඔයාලා කරන මේ දේ හරිම වටිනවා.
රනිලුයි සාගලයි ඒවෙලාවෙ හිටියෙ බෙන්තර හෝටලයකලු . රවී සෙනවිරත්න හා ශානිලා අවංක හා පිවිතුරු නිලධාරීන් වුනාට පිවිතුරු හෙළ උරුමයේ ගම්මන්පිල ලග නම් කිසිම පිවිතුරක් දකින්න නෑ.
ADO JVP PAHARAYA PUNCHI AMMATA HUKAPAN
@@nalimsali7995 ශානි රවී කොයන්නෙ රනිල්ගෙ උන් තමා යහපාලන කාලෙ ඉදපු පොලිස් ලොක්කොනෙ යකෝ 😂 බොම්බ ගහල යනකන් බලන් ඉදල වෙන උන්ට බැනල වැඩක් නෑ මුන්ට පඩු ගෙව්වෙ ඒව හොයල නවත්තන්න
@@shamyadesilva
ඔයා එහෙම පුංචි අම්මට උ......වද 😂😂😂😂😂
@@shamyadesilvaubee ammata ballo polimak dannada pinnaya😂😂😂
උබේ වචන වලින් උබව මනිත හැකි@@shamyadesilva
ඔයා ලාගේ ඔය මධ්‍ය 4 දෙනා...ගෙ කණ්ඩායමක් ඉන්න එක ගෙන අපි ගොඩක් සතුටු වෙනවා...❤❤❤❤❤
ඔබලාගේ මාධ්‍යකරණය පිළිබඳව ආඩම්බරයි . ❤
Excellent journalist
මාධ්‍යවේදීන් සියලුම දෙනාට හදපිරි ස්තුතිය. ගම්මන්පිලගෙ සාවද්‍ය ප්‍රකාශයට ඵරෙහිව ගම්මන්පිලට නීතිමය ක්‍රියාත්මක කලයුතුයි.
පොලිස්පති අකමැති නම් ,සී අයි ඩී යට පරීක්ෂණ කරන්න බැරිනම් ඒකත් ගැටලුවක් , සී අයි ඩී යට පැමිණිලි කරල වැඩක් නැ වගෙයි
නඩු දාල බලන්නකෝ.
Thank you uncle , you’re correct
ඉතා හොද වැඩ සටහනක් 🙏
නියමයි සහොදරවරුනි
Thank you තරිඳු පුතේ .. මේ කතාව මේ පරික්ෂණය ගැන ඔයා කරන්නේ ලොකු මෙහෙයක්... ගම්මන්පිල දැන් හොඳටම පුපුරවගෙන ඉන්නේ .. 😂😂😂
ගම්මන්පිලව කකුල් දෙකෙන් එල්ලලා හයියෙන් හෙල්ලුවානම් මහමොළකරු බිමට පතිතවෙනු ඇත. විමර්ශණ වල්මත් කිරීමට වෙර දැරීම සහ මහමොළකරු ආරක්ෂාකිරීමේ මෙහෙයුමක් දියත්කළ ගම්මන්පිල නම්වූ බළල් අත සිරබත් රස බැලිය යුතුමය.
Maru comment weka😂
aniwaryenma eya sidu wiya yuthui
හොල්ලන්ඩ හොද නෑ වෘෂණ කෝශ වල අවුලක් තියෙනවා උගේ 😂
අවශ්‍යම නැහැ , කොළඹ 07 පස් වෙනි පටුමග පැත්තේ ගියානම් හොයාගන්න පුළුවන් ගෙම්බන් පිල රුකඩ යේ නුල කාගේ අතේද කියල...😆😆
ගම්මන්පිල කකුල් දෙකෙන් අල්ලලා පොලවේ ගහන්න ඕනේ
පාදඩ ගම්මන්පිල ගේ රෙදි ඔලිවෙන් ගැලෙව්වාට ඔබට ස්තූතී
Thank you very much mr tharindu thank you ❤
ඔබ ලා හරි...❤❤❤උන් තමයිලු අපරාධ කාරයෝ...
තරිඳු, ගම්මන්පිල ට විවාදයකට අභියෝග කරලා මිනිහා මේ රට පටලන නාඩගම පුස්සක් කරමු!❤
(ඒකෙන් ඒ ගෝතයාට අනවශ්‍ය ප්‍රචාරණයක් යන්නැත්නම් විතරක්)
ඒකත් කරල බලමු.😊
පැයයි විනාඩි 24ක් ඇහුවමයි. විශිෂ්ටයි
උදේ හවස ඇහැව්වත් පාඩු නෑ.😂😂😂😂
මේ වගේ මාධ්යවේදිංගෙ අගේ මෙච්චරයි කියල කියන්න බෑ.
අපේ සමාජෙට තරිඳුලගෙ වටිනාකම හරියට දැනෙන්න තව කල් යයි.හැබැයි කිසි වාසියක් බලාපොරොත්තු නොවී වැය කරන මේ ශ්‍රමය දවසක අපිට ලස්සන රටක් ගොඩනගාගන්න උදවු කරාවි.ඔබ කරන්නේ යුගයක අවශ්‍යතා සැපිරීමක්.මේක ඓතිහාසික භූමිකාවක්.අපි ඔබ සමඟයි.
තරිඳු පන්නයේ මාධ්‍යවේදීන් සහ සමාජ ක්රියාකාරිකයන් ආරක්ශා කරගැනීම අප සියල්ලන්ටම පැහැර හැරිය නොහැකි වගකීමක්❤
ලියුම By name යවනකොට නිලන්ත ජයවර්ධන දන්නේ නැද්ද රවී සෙනෙවිරත්න රට ගිහිං කියලා ? අනික් එක සෙනෙවිරත්න වෙනුවට වැඩ බලන්න වෙන කෙනෙක් පත් කරලා නෙවෙයිද රට යන්නේ - ඒකත් රවි සෙනවිරත්න සිය වගකීම පැහැර හැරීමක්.අනික නිලන්තට තිබුණා මේ වගේ important ලිපියක් By name නොයවා ඉන්න. සෙනෙවිරත්න ලංකාවට ආවාට පස්සේ ලියුම අත්සන් කිරීමෙන් පසු ලියුම office එකේ දවස් තුනක් තිබිලා තියනවා. ඔහුට තිබුණා මේසය උඩ සතියකට වැඩි කාලයක් action එකක් නොගෙන තිබුන ඒ ලියුම "Urgent" ගහලා අදාළ තැන් වලට fax කරන්න. අපක්ෂපාතිව ප්රශ්නය දිහා බලන විට මේ සියලුදෙනාම රාජකාරිය පැහැර හැර ඇති බවයි මගේ හැඟීම....
@@jayaweera9360 මේ ඔක්කොම පාස්කු ප්‍රහාරය මෙහෙයවපු එකට අනුග්‍රහය දකවපු අයගේ ගේම්. 21 වෙනි සියවසේ සන්නිවේදනය අතිශයින්ම දියුණු තැනක තියන කොට කවුද බං ලියුම් වලින් ඉතා වැදගත් ඒ වගේම සංවේදී සහ කාර්යක්ෂම ව පණිවිඩ හුවමාරු කරගන්නේ. ? අර රන්ජා කිව්ව එක හරි.
@@jayaweera9360ඒ නිසා තමයි ඔය සේරගේම නම් වාර්තාවෙ තියෙන්නෙ.
Great guys , you all doing great service to the country
කාතෝලිකයින්ට වර්තා වලින් වැඩක් නැහැ..දැන් ඕන ක්‍රියාත්මක වීමක්..ඒක මාලීමාව කරනවා..රවී සෙනෙවිරත්න සහා ශානි අබේසේකර නිවැරදි තැන් වලට දැම්මා..ගෝඨා කරේ එකේ අනිත් පැත්ත..මොකද උන් සම්බන්ධයි වැඩේට..මාලිමාව සම්බන්ධ නැති නිසා තමා සුදුසු කෙනාට තැන දුන්නේ..ඔබ මාද්‍යවේදීන් විදියට කරන මේ මැදිහත් වීම ගොඩක් වටිනවා..ජේසු පිහිටයි ඔබ සැමට
Thanks tharindu puthe mepahadilikirima digatama karaganayanna.obata jayawewa.God bless.
THANK YOU Mr.Tharindu. GOD BLESS SRI LANKA
Thank you Tharidu.
ගවේශණාත්මක මාධ්‍ය කරණයේ පුරෝගාමියා තරිදු❤🎉
😂😂😂😂😂
කොමෙන්ටු මැකීමේ රුසියා😅😅😅
Great analysis
ඔබට ස්තුතිවන්ත වෙනවා කරුණු පැහැදිලි කිරීමට !!
හොඳ පැහැදිලි කිරීමක්.
තරිදු කැත වැඩේ නේද කළේ😅 පව් ගම්මන්පිල කන්දක් විලිලා මොකක්දෝ දැම්මා ඔයා කිසි චාන්ස් එකක් දෙන්නැතුව ප්‍රසිද්ධියේම මිනිහගේ සරම කැඩුවනේ😂😂😂 විශිෂ්ටයි. සෙට් එකටම තෑන්ක්ස්.❤
ඔව් නේ උගේ සරම කඩන්න මුන්ගේ සරම නැතිව ගිහින් තියෙන්නේ. අමතක වෙලා පව්😅😅😅😅
👍👍👍👍👍👍👍👍
ස්තුතියි මීට දිගටම හෙලුවෙන් ඉදගෙන කමෙන්ටු මකන තරිදු😅😅😅😅
@@ajithrathnayaka5847 සරල සිංහල භාෂාවෙන් පැහැදිලි කරන කොටත් තර්කානුකූල න්‍යායාත්මක පිළිතුරක් දෙන්න බැරුව පදනමක් නැති ගොන් කතා කියන ඔබ වැන්නන්ටත් ස්තුතියි. ඔබ හරිද ඔහු හරිද දැනගන්න, ලෝකෙට දැනුම් දෙන්න න්‍යායාත්මක පිළිතුරක් දෙන්න තරං වත් හැකියාවක් නැත්තේ ඇයි. ඔබ දිහා නැවතත් බලන්න. 😪
බොහොම ස්තුති තරිදු👍
Great guys. Please keep it up
Thnks මේක වෙනුවෙන්
Thanks Tharindu
Your team is superb. May Allah protect you and yr team. Aameen
Excellent analysis
ජය
රවී සෙනවිරතට කියන්න, ගම්මන්පිල කිව්වෙ බොරු කියලා, ගම්මන්පිලට විරුද්ධව නඩුවක් දාන්න කියලා. එතකොට අධිකරණය තීරණය කරයි කවුද හරි, කවුද වැරදි කියලා. චූදිතයට පුළුවන් වෙන්න ඕන තමන් නිදොස් කියලා අධිකරණ ඉදිරියේ ඔප්පු කරන්න. එහෙම නැතුව අපි මෙතන කොච්චර තර්ක විතර්ක ඉදිරිපත් කරත් වැඩක් නෑ.
Good point.
සිවිල් නඩුවක් දාන්න පුළුවන් අපහාස කිරීම යටතේ. නමුත් රාජ්‍ය තොරතුරු හෙළිදරව් කිරීම යටතේ බැහැ
වාර්තාව එලියට දාද්දි කිව්ව සමහර කරුණු වැරදි කියලා මට පෙනුන
👉2014 ඉදලා TID එක රවී යටතේ
👉රවිට තිබ්බ නි පොලිස්පතිව ලගට ගෙන්නලා
(නමුත් මේවා රවී පාර්ලිමේන්තු කමිටුවේ දුන්න සාක්ෂි වලට පරස්පරයි. TID ඔහුට දීලා තියෙන්නේ ප්‍රහාරයට පසු මාසයේ මම වැරදිනම් නිවැරදි කරන්න)
අලහකෝන් මහත්මයා,
ඔයාගෙ මොළය පින්නට අහුවෙන්න දෙන්න එපා.
@@Alahakoon-uv5fq එයා කිව්වේ බොරු.
2014 ඉදල රවිට කොහෙද TID එකක් තිබ්බේ?
Well done three of you. Please take care and look after yourselves. Oba samata Theruwan Saranai.
Thank you
Thanks for sharing valuable information.
You are Great investigation journalist
පුතේ ඔයා ඉතාම නිවැරැදි ගවේෂණ ශීලී මාද්යවේදීයෙක්,කාගෙවත් පැත්තට කඩේ නොයන
කඩේ යන්නෙ නැත්තෙ මොකද මේ රවී සෙනෙවිරත්නට කඩේ යනවනෙ 😂
කඩේ යන්නේ නෑ කඩේ පදින්චි වෙලා කුනුකරවල හෝදලා පිලිකන්නේ වේලනවා😅😅😅
මේකට කලිනුත් කොමෙන්ටුවක් දැම්මා. තරිදු පුතා නිදිමරාගෙන කෝමා කුමාර අප්සෙට් යයි කියලාහිතන ඒවා මකනවා. දැන් නිදාගනින් පුතේ අය හෙට උදේම නැගිටලා AKD ගේ KADE බොම්බයි කරවල වලට කහ වතුර ඉහපන් ගද යයිද බලන්න.😅😅😅😅😅
Excellent exposure...
Thank you ❤
සාමාන්‍යයෙන් රජයේ කාර්යාලවල පිළිවෙත වන්නේ නිලධාරියෙකුගේ නමට ලිපියක් යොමු කළ විට අදාළ නිලධාරියා වෙත භාරදීමයි. නමුත් නිලධාරියාගේ නමට නැතුව තනතුරු නාමයෙන් උදාහරණයක් වශයෙන් ' නියෝජ්‍ය පොලිස්පති' ලෙස අමතා ලිපියක් යොමු කළ විට එම ලිපිය අදාල නිලධාරියා නිවාඩු පිට සිටියත් නැතිවුණත් දෙවැනි නිලධාරියෙක් හෝ වැඩබලන නිලධාරියෙක් හෝ රාජකාරි ආවරණය කරන නිලධාරියෙක් විවෘත කොට ඇක්ශන් ගන්නවා. නිලන්ත ජයවර්ධන රවි සෙන වීරරත්නගේ නමටම 'රහසිගතයි' කියලා අදාළ ලිපිය යොමු කිරීමෙන් පෙනීයන්නේ නිලන්ත ජයවර්ධනට වුවමනාවක් තිබිලා තියෙනවා මෙම සිද්ධියේ වගකීම රවි සෙනවිරත්න පිට පැටවීමට. රවි සෙනවිරත්න අදාළ කාලයේ විදේශ නිවාඩු ලබා ඇති බව දැන දැනම ඔහුගේ නමට පුද්ගලිකව 'රහසිගතයි' ලෙස ලිපියක් යොමු කිරීමෙන් නිලන්ත ජයවර්ධන සිදුකොට ඇත්තේ බරපතළ රාජකාරී විෂමාචාරයක්. නිලන්ත ජයවර්ධන ට විරුද්ධව විනයානුකූලව කටයුතු
කර දැඩි දඬුවම් නියම කළ යුතුයි.
නිලන්ත ජයවර්ධන ද දැන් රට හැර ගිහින් ඉන්නේ
මහත්මයා,
මොවුන්ට ඇත්තටම දඬුවන් ලැබේද?
NPPට වුවද මෙය කළ හැකිවේද?
'සැකයේ වාසිය විත්තියට' කියා මොවුන් සියලු දෙන නිදහස් උනොත් ..........?
ගම්මන්පිල කියන්නේ කට වාචාල මනුස්සයෙක්
Thank you 🙏🙏🙏❤👍
Well done brother and well said brother's. ❤
ගොට,මහේෂ්,සලේ,සහරන්.... මේ ඔක්කොම එක හා සමාන ලෙස පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි
එතකොට ජෙ ව් පි එකේ ඊබ්‍රාහිම් හා මැරුනූ පුතාලා සම්බන්දම නැත්ද,,
@@chathurangasampath6523මට මතක නෑ. දන්නෑ අදුරන නෑ .මීට කෝමා ජනපති😅😅😅
@@chathurangasampath6523 ඊබ්‍රහිම් උසාවි ගෙනල්ල උව නිදහස් කරේ අයි කියල කියවල බලන්න , පුතාල බෝම්බ ගහපු එක නවත්තගන්න එක කලින් දැනගෙන වලකවාගන්න මොකුත් නොකරපු උන්ව සදහටම හිරේ යවන්න ඕනේ
හෝව්....හෝව්.... නම් ලිස්ට් එක එක දිගට කියවාගෙන යන්න එපා. ඉබාරාහිම්., කාදිනල්, රවී ,ශානී නම් ඔක්කොම කියවලා අන්තිමට කෝමා කුමාරගේ නමත් කියවෙයි😅😅😅😅😅
ඉහත කොමෙන්ටුව මැකීමට සුදුසු බව තරිදු පුතා විසින් තීරණය කර ඇත.
Thank you 🙏🙏
Excellent work boys. Keep it up
VERY GOOD THANK YOU ❤
,තරිඳු ජයවර්ධන මේ පිළිබඳ සංවාදයක් කිරීම සඳහා ගම්මන්පිලට ප්‍රසිද්ධ ආරාධනාවක් කරන්න
සියලු දෙනාටම ස්තූතියි.
ගම්මන්පිල කලේ රටේ ජනතාව නොදන්න, ප්‍රභූන් පමණක් දන්න වාර්තා 2 ක් එලියට දාපු එකයි. ගම්මන්පිලගේ දේශපාලණය අපි කියවාගන්නේ නැති නමුත් ඇත්ත දැකීම යුතුකමක් කොට සළකමු. රටේ ජනතාව වන අපි අපක්ෂපාතී පොළිස් නිළධාරීන් දෙදෙනෙකු යයි සිතාගෙන සිටි ශානි සහ රවී යන නිළධාරීන්ගේ හෙළුව දැන ගත්තේ මේ හෙළිකිරීමෙන් පසුවයි. එම වාර්තා අසත්‍ය සහ පක්ෂපාතී නිර්දේශ කර ඇත්නම් මෙම නිළධාරීන් දෙදෙනා මුනිවත රකින්නේ ඇයි? කාදිනල් සහ AKD මේ නිළධාරීන් දෙදෙනා සඳහා පෙනී සිටින්නේ ඇයි?
පාස්කු වින්දිතයිනි!!! ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා......
මාලිමාවට ජය ❤❤❤❤❤
Great Tharindu 💐
Well done and well said brother s.❤
Why don't you challange Gammanpila for a live debate on this. Only you can do it. Great work. ❤
Great, challenge him
රනිල් තමා මේ වාර්තාව ගොන්මන් පිලට දීල තියෙන්නෙ
ඌ නැතුව කවුද බන් මේ වගේ යටි පුට්ටු වැඩ කරන්නේ. නැත්තනම් චන්දෙට දවස් දෙකක් තියල මේ වා ර්තාව රනිල් අතට එයිද ? රනිල් ට කියන්න තියෙන්නේ අපිව තම්බන්න නම් තව ඉගෙන ගෙන මදි කියල
AKD said that old report has been given to Kadinal. Forget the Gammanpila report.
Great explanation ❤❤❤❤
Gommanpilaya මානසික රෝහලට යවන්න pls.... ඔළුව check කරන්න
ඉතින් මේ පනිවිඩය පල්ලි වලට දුන්නම් මේ මිනිස්සු ටික බෙරෙනවනෙ. වගකිම් ගැන බොරුවට කියව කිය්ව හිටියේ😢
Good Point bro. එහෙම වෙන්න තිබ්බා මේක ඇත්තෙන්ම කවුරු හරි අන්තවාදී පිරිසක් විසින් කරපු ප්‍රාහරයක් නම්. නමුත් පාස්කු ප්‍රහාරය යනු යම් පිරිසක් විසින් තවත් පිරිසකගේ දේශපාලන වාසි වෙනුවෙන් කරන ලද දෙයක්. ඒ වගේ දෙයක් බුද්ධි අංශ වලටත් හොරෙන් තමයි කරලා තියෙන්නේ.
ගොම්මන්පිලයා අත්අඩංගුවට ගන්න බැරිද ?
ගොම්මම්පිල නේමේ, ජෙප්පන්ගේ ජාතික ලයිස්තු එකා තමා ගන්න ඔනි, ඔකත් උගන්ඩා සල්ලි වගේ තමා, තමාගේ පක්ශයේ එකෙක් ඉන්නත්දි වෙන උන්ට චොදනා කරනවා,
පුලුවන් මාන්චු කුට්ටමක් ඔන්ලයින් ඕඩර් කරා.එනකම් ඉන්නේ.😅😅😅
තේරුමක් නැහැ. මු ඇතුලට ගියපු වෙලාවේ ඉදන් කෙදිරි ගානවා මුගේ ඇට දෙක තියාගන්න කොට්ටයක් ඕන කියල. 😆😆
එල..එල..