සහරාන් අත්අඩංගුවට ගන්න ගෙදරට ගිය CID ටීම් එකට ශානි ආපහු එන්න කියුවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • DIG පාලිත සිරිවර්ධන සමග චමුදිත සමරවික්‍රම.
    Former DIG Palitha Siriwardena On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 530

  • @milroyleonard8106
    @milroyleonard8106 ปีที่แล้ว +51

    අපේ ජීවිතේ තියෙන කල් කවමදාකවත් මේ පාස්කු ප්‍රහාරයේ කිසිම කෙනෙක් අත් අඩංගුවට ගන්නෙ නෑ....එහෙට , මෙහෙට බෝලේ පාස් කිරීමක් විතරයි වෙන්නෙ. අපිට වෙන්නෙ බලාගෙන ඉඳීම පමණයි ....

    • @pererad8416
      @pererad8416 ปีที่แล้ว +1

      Ane Keri pakayo thoge ammata denda ubata mewa mathak une, ubata kiyada hambaune,

    • @eqx3rqfv3v
      @eqx3rqfv3v ปีที่แล้ว

      හරියටම හරි. ඔබට සාදාරණයක් වේවි කියල හිතලා තව අවුරුදු 50ක් ඔබ බලාගෙන ඉදලා ඔබ මැරිල යනවා. එච්චරයි.

    • @damindawijesinghe257
      @damindawijesinghe257 ปีที่แล้ว

      හරියටම හරි

    • @godofgodseyes
      @godofgodseyes 10 หลายเดือนก่อน

      Appreciate your concern.
      Why do you think, "passing ball used as excuse" is accepted as the stable practical reality?😅

  • @dilansuraweera4965
    @dilansuraweera4965 ปีที่แล้ว +26

    අසාද් සාලි අපරාධකාරයො ගෙනත් දෙනකන් බලං ඉන්න සීලංකන් සපත්තු පොලිස් 😂😂

    • @sanweera
      @sanweera ปีที่แล้ว

      😂😂😂

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว

      😂

    • @thilaksenaka5971
      @thilaksenaka5971 6 หลายเดือนก่อน

      අෂත්සාලි.තස්ගයන්ට.උදවූකරානමි.ඛුදුපිලිම.කඩපුවට.මුසමිබන්දයි.ඤනසාර.හිමි.ඇතුලෙ.අසත්සාලි.එලියෙ.ඇයි.ඒ.නිතිය.සාදරනද.

  • @nuwanthushara6226
    @nuwanthushara6226 ปีที่แล้ว +16

    ඇයි ශානි අබේසේකර මේ ඉන්ටෙව් එකට ගෙන්නන්නේ නැත්තේ චමුදිත ඔයා....

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน

      රන්ජන් එක්කම ආවා නම් හොදයි

  • @chamilanamal3795
    @chamilanamal3795 ปีที่แล้ว +55

    අතීතයේ පටන් සිංහල ජාතිය අදටත් සිංහලයට කෙළවන ඒකෙන් වෙන්නෙ සැබෑ අන්තවාදීන් රැකෙන එක.

    • @m.d.ifernando9853
      @m.d.ifernando9853 ปีที่แล้ว

      පුළුවන් අයෙක් වේ නම් මේවට පිලිතුරු ලබා දෙන්න .
      පාස්කු ප්‍රහාරයට පෙර බරපතල සිද්ධීන් දහයක් සිද්ධ වුනා..
      1🔺 2017 මාර්තු 10 කාත්තන්කුඩි, අලියාර් හංදියේදී සහිරාන් කල්ලිය සහ තවත් මුස්ලිම් සංවිධාන දෙකක් අතර සිදුවූ ආයුධ සන්නද්ධ ගැටුම .. ⁣(මෙම පරීක්ෂණ යට ගැහුවෙ රාජපක්ෂලා බලයට ගේන්න ද)
      2🔺2018 පෙබරවාරි 6 අබ්දුල් ෆර්ෂාඩ්ගේ නිවසට බෝම්බ ගැසීම .
      (සහිරාන් ලා ගැන පරීක්ෂණ යට ගැහුවෙ රාජපක්ෂ ලා බලයට ගේන්න ද)
      3🔺2018 පෙබරවාරි 12 කාත්තන්කුඩියේදී යහපාලනය සඳහාවූ ජාතික පෙරමුණ (NFGG) කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම.
      4🔺2018 අගෝස්තු.18 මඩකළපුව, පාලමුණේදී සිදුකළ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකදී සහරාන්ගේ සොයුරු රිල්වාන් බරපතල තුවාල ලැබීම.(යහපාලන දේශපාලනඥයකු මොහුව බලන්න රෝහලට ගියේ රාජපක්ෂ ලා බලයට ගේන්නද?)
      5🔺 2018 ඔක්තෝබර් 25 නුවරඑළියේ පුහුණු කඳවුර පිළිබඳව වාර්තාවූ තොරතුරු පරීක්‍ෂා කිරීමට ගොස් නිසි විමර්ශනයකින් තොරව පැමිණීම.( එම පරීක්ෂණ කරන්න ගිය නිළධාරින් ව නැවත කැඳෙව්වෙ රාජපක්ෂ ලා බලයට ගේන්න ද)
      6🔺 2018 නොවැම්බර් 30 වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගෙල සිඳ ඝාතනය කිරීම. (එල්ටිටි සංවිධානය පිට වරද පටවා මේ ගැන ගැන පරීක්ෂණ යට ගැහුවෙ රාජපක්ෂලා බලයට ගේන්න ද?)
      7🔺 2018 දෙසැම්බර් 25 මාවනැල්ල බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීම.
      ( යහපාලන රජයේ දේශපාලනඥයකු ද මෙයට සම්බන්ධ සහිරාන් ගෙ ගෝලයන්ව බේරාගත්තෙ රාජපක්ෂලා බලයට ගේන්න ද?)
      8. 🔺2019 ජනවාරි 16 වනාතවිල්ලුවදී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගැනීම. ( චැනල් 4 දැන් චෝදනා කරන ආරක්ෂ අංශ මෙසේ සොයා නොගත්ත නම් සිදුවන විනාශය ය සිතා ගත හැකිද? මෙම ආයුධ තොගය ගැන වැඩ් දුර පරීක්ෂණ නොකලේ රාජපක්ෂ ලා බලයට ගේන්න ද)
      9. 🔺2019 මාර්තු 08 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුකරුවෙකු වු තස්ලිම්ට වෙඩිතැබීම. (මෙම තරුණයා දිගින් දිගටම සහිරාන් ගැන තොරතුරු ලබා දෙද්දි එවා නොතකා හැරියේ රාජපක්ෂලා රජ කරන්න ද?)
      10. 🔺2019 අප්‍රේල් 16 තාලංකුඩාහිදි යතුරුපැදි පුපුරවා කල අත්හදා බැලීම.
      යහපාලනය පත්වු විගස සහිරාන් කල්ලිය ගැන විමර්ශනය කල නැගෙනහිර බුද්ධි කඳවුරු ගලවා දමා එම තොරතුරු කුණු කූඩයට දමා බුද්ධි අංශයට නායකත්වය දුන් බ්‍රිගේඩියර් සලේ වැනි දක්ෂ නිලධාරීන් ඉවත් කොට බුද්ධි මෙහෙයුම් පිළිබඳ පලපුරුද්දක් ශානි ල වැනි නිලධා‍රීන් ඒ තැන් වලට පත් කොට,
      මේ සිදුවීම් සම්බන්ධයෙන් පුළුල්ව විමර්ශනයන් සිදුකොට එහි අරමුණ හා මහ මොලකරුවන් අත්අඩංගුවට ගත යුතු බව ආරක්‍ෂක අංශ යෝජනා කොට තිබුණත්
      යහපාලනයේ දේශපාලනඥයින් සංහිඳියාවක් ගැන කියමින් , අනුර දිසානායකලා සිංහල ජාතිවාදයක් ගැන කියමින් කැනඩාවෙ ජිවත් වන මුස්ලිම් ප්‍රජාවගෙන් සම්මාන පවා ලබා ගනිමින් , මහ ජාතිය සුළු ජාතික යන්ට හිරිහැර කරන බව ජාත්‍යන්තරයට කේලම් කියමින් , මෙ සියල්ලෝම දිගින් දිගටම බුද්ධි අංශ වාර්ථා ප්‍රතික්ෂේප කලේ
      #රාජපක්ෂලා_රජ_කරන්නද
      මේ සිද්ධිවලට සම්බන්ධ සියලුම දෙනා එකතු වී අරගලයක් කොට රාජපක්ෂලා එලෙව්වෙ කාව බලයට ගේන්න ද
      මේව උභතෝකෝටික ප්‍රශ්න නෙමෙයිද

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 ปีที่แล้ว +2

      ඇත්ත! රටේ ප්‍රධාන ජාතිය සාදාරණව මුලින්ම ස්තාපනය විය යුතුයි ඊටපස්සේ සැමට සාදාරණය සුදුසුයි.

    • @nippa1295
      @nippa1295 ปีที่แล้ว +1

      Gota wage anthawadin rate janadipathi karapu eke prathi wipaka thama

    • @bgpremathilaka8284
      @bgpremathilaka8284 ปีที่แล้ว

      ​@@smithrajapaksa7820wwwww

    • @tvsakuli7803
      @tvsakuli7803 ปีที่แล้ว

      @@smithrajapaksa7820
      th-cam.com/video/MPIRDK69di0/w-d-xo.htmlsi=afvLfo46qbXI0Vrm

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +38

    අනේ මන්දා බන් බලාන යද්දි සහරාන්ට බෝම්බ පුපුරුවා ගන්න එන්න කියලා තියෙන්නෙ එදා මැරිලා ගිය අහිංසක මිනිස්සුමද කොහෙද එහෙම යන සීන් එකක් තියෙන්නෙ dan

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว +1

      🤣😂👍

    • @SnowyBoy58
      @SnowyBoy58 11 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත..අන්තිමට වැරදි මැරුන මිනිස්සුයි ඒ පවුල් වල අයයි 😢

  • @sunilhewawasam2413
    @sunilhewawasam2413 ปีที่แล้ว +25

    මේ මහත්තයට ශානි අබේසේකර එක්ක මොකක්ද ඇරියස් එකක් තියනව වගේ.මෙයා මෙච්චර කල් කොහෙද හිටියෙ.

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว

      මෙයාව අ කරුණු වසන්කලාට හරි නම් මොකද කරන්න ඕනා

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 ปีที่แล้ว

      Shani ge oya kauda u ranjen ge walan hodannna inna hitapu ekek ne

    • @AzeezSamsudeen-g8f
      @AzeezSamsudeen-g8f 5 หลายเดือนก่อน +1

      මේයා පට්ට පල් බොරැ කෙළින්නෙ මේයාට ශානි එක්ක මොකක් අවුලක් ඇති.මේයා මැදමුලනෙන් වේන් ඇති රැට දවල්ට බඩ පුරව ගන්නෙ.මුණ දැක්කම තේරෙනවා බොරැ කෙළින්නෙ කියලා

    • @aviatordr3372
      @aviatordr3372 7 วันที่ผ่านมา +1

      ​@@ruwanshanaka1207shani kiyanne patta waddek

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 7 วันที่ผ่านมา

      @@aviatordr3372 terenakota pahu una sahodraya api kalin rawatuna

  • @relaxingmusicra8569
    @relaxingmusicra8569 ปีที่แล้ว +36

    චමුදිත, රාජපක්ශ ලොන්ඩරියේ කොන්ත්‍රාතුව ඔබට දුන්නෙ රෙනෝද?

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 ปีที่แล้ว +6

      චමුදිත ගෙ රස්සාව රෙනෝගෙයි ආණ්ඩුවේ යි කුණු හෝදන එක 😂
      පව් අප්පා 😂

    • @sumithpriyadarshana7830
      @sumithpriyadarshana7830 ปีที่แล้ว +2

      ඇයි ? මේ නිළධාරියා සතු සාක්ශි , කරුණු බොරුද ? මෙතුමා ඔය කතාවල් ඒ දවස්වලම මධ්‍ය ඉදිරියේ කිව්වා. එකෙක් ගණන් ගත්තෙනෑ. හැම එකාටම උවමනාව තිබුනෙ ඇත්ත වහලා බොරුව ලෝකෙට පෙන්වන්න විතරයි

  • @janakasenevirathne8577
    @janakasenevirathne8577 ปีที่แล้ว +23

    අනේ ඔය මොන පුක එලි උනත් මොන හොරකම එලි උනත් වගකිවයුතු බල්ලන්ට මොකුත් කරන්නෙ නෑ කවෘත්.. උන් හැමදාම බලයෙ ඉන්නවා..

  • @pushpakrathna2181
    @pushpakrathna2181 ปีที่แล้ว +8

    අම්මෝ අතී දූෂිතයෙක් මොහු අපි නොදන්නා සිරිවර්ධන 😅

  • @chamindadissanayake8015
    @chamindadissanayake8015 ปีที่แล้ว +9

    අනුබල දුන් අය ගලවා නිසි පරීක්ෂණ පැවැත්වූ අය පෝරකයට යන ලකුණු පහල වෙමින් පවතී.

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว +25

    චමුදිත අද ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නෙ ශානි වෙනුවෙන්..දැන් දැන් ටිකක් ලියලා ලියලා හොඳටම කරනවා..චමුදිත තමයි හොඳටම කලේ..🌹🌹🌹

    • @PhaHettiarachchi
      @PhaHettiarachchi ปีที่แล้ว

      Iy

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว +2

      2019 කුඩා දරුවන් 200 යකට අධික ප්‍රමාණයක් අමු අමුවේ ලේ විලක් කරමින් ගිලගත්තේ පාස්කු ප්‍රහාරය මහා මොලකරුන්වන් වන ලේපිපාස නාකිමයිනයි, අප්ප සිරිසේනයී, පොලෙන් ගෝටාභයයී අත් දෙකට ග්ලොව්ස් ( glowes) දාගෙනයී. ලේගැවෙනවට බයේ. චන්ද 69 ලක්ෂයේ කාලකන්නි දැන් තොපිට සැපද?...

  • @subaddawijesooriya4297
    @subaddawijesooriya4297 ปีที่แล้ว +10

    දැන් ඉතින් බොරු කියලා වැඩක් නෑ ගූ හත්පොලේ ගාගෙන තියෙන්නෙ බොරු කියන්න කියන්න උඹලා තවත් හෙලුවැලි වෙනවා

  • @rajendrenvijith598
    @rajendrenvijith598 ปีที่แล้ว +48

    මෙච්චර තොරතුරු කියලත් තමා ලංකාවේ මිනිස්සුන්ට තේරුම් ගන්න බේරි නම් ආයේ කියලා වෙඩක් නෑ!!

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว +4

      2019 කුඩා දරුවන් 200 යකට අධික ප්‍රමාණයක් අමු අමුවේ ලේ විලක් කරමින් ගිලගත්තේ පාස්කු ප්‍රහාරය මහා මොලකරුන්වන් වන ලේපිපාස නාකිමයිනයි, අප්ප සිරිසේනයී, පොලෙන් ගෝටාභයයී අත් දෙකට ග්ලොව්ස් ( glowes) දාගෙනයී. ලේගැවෙනවට බයේ. චන්ද 69 ලක්ෂයේ කාලකන්නි දැන් තොපිට සැපද?....

    • @Thenuka_Northwest
      @Thenuka_Northwest ปีที่แล้ว +1

      ​@@Mahina12උබලා බෙහෙත් බීපල්ලා මොලේ වැඩෙන්න..😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 ปีที่แล้ว

      ඇත්ත

    • @lalithpathirana
      @lalithpathirana ปีที่แล้ว

      😮😅😂😂

  • @hashankodagoda6600
    @hashankodagoda6600 ปีที่แล้ว +64

    පොලිස් අංකල් සම්පූර්ණ කතාවෙන් වැඩියෙන් ම කියන වචනය "ශානි" 😂😂😂

    • @amarabandurupasinghe3754
      @amarabandurupasinghe3754 ปีที่แล้ว +15

      හරියට හරි ශානි එක්ක ලොකු ඇරියස් එකක් මෙයාට හැමවෙලාවෙම ශානිශානි ශානි😂😂😂

    • @RemeReme-z5u
      @RemeReme-z5u ปีที่แล้ว +7

      පුක්.රංජගෙ වලං පිගන් ලැට් හෝදපු. නාට්ටාමි ශානි

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 ปีที่แล้ว

      @@RemeReme-z5u You Tube joined date: Joined Jun 16, 2023, ane pamko, hari account ekakin warenko, kelin, po### yek wage hangila comment danne. Umba bayada

    • @franklinnatthandigefernand3403
      @franklinnatthandigefernand3403 ปีที่แล้ว +13

      මේ පොලිස් මාමාට මොකක්ද අමනාපයක් ශානිත් එක්ක තියෙනවා,, සහ ඒ මදිවට සාර මැරුණා කියලත් මෙයා කියනවා නේ මෙයාටත් ලොකු බෑග් එකක් අතට හම්බවෙලා වගේ ඉහළින්

    • @yourcardirectautomobile8566
      @yourcardirectautomobile8566 ปีที่แล้ว +7

      මෙයා පොලිස්ප්ති වෙන්න ශානි එක්ක බ්ලේඩ්තල සෙල්ලමක් කරල පැරදෙන්න ඇති 🤣

  • @MindMatters477
    @MindMatters477 ปีที่แล้ว +6

    චමුදිත නයි පනික්කියා ගානටම වැටුනා. ඇයි බං මේ දාර නයි නටවන්නේ

  • @tvsakuli7803
    @tvsakuli7803 ปีที่แล้ว +12

    😂මෙහෙම බාල චිත්‍ර කතා චිත්‍රකතා බලනවට අපිට ගහන්න ඕන

  • @chathurangaperera4697
    @chathurangaperera4697 ปีที่แล้ว +6

    මහ මොලකරු රාජපක්ෂ ලා.. ඇයි යකෝ සරෙන් සරේ ඒකම අහන්නේ... මෙච්චර කියලත් තෙරේන්නේ නැද්ද යකෝ.. උන් තමයි මේක කරලා තියෙන්නේ..

    • @RemeReme-z5u
      @RemeReme-z5u ปีที่แล้ว

      අම්ම සහරාන් එක්කද එදා බුදියෑවෙ

  • @MrCccppp
    @MrCccppp ปีที่แล้ว +3

    මේ හිටපු නිලධාරියා ලබා දෙන කරුණු අනුව විධිමත් පරීක්ෂණයක් සිදු කර මේ සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතුයි. මේ කරුණු නිසි ලෙස සොයා බැලීමකින් තොරව කිසිවකුට දොස් පැවරිය යුතු නැත. දේශපාලන වාසි තකා කරන චෝදනා සහ මඩ ගැසීම් නවතා නිසි පරීක්ෂණයක් කිරීමට බලපෑම් කළ යුතු බව මගේ හැඟීමයි.

  • @sampathanton7119
    @sampathanton7119 ปีที่แล้ว +24

    He tried to blame Shani😅😅😅

    • @ajithsamarasekara4966
      @ajithsamarasekara4966 ปีที่แล้ว +1

      No.
      An overview was provided.
      Now there should be an investigation within an investigation.
      zi have provided in detail the procedure followed in the CID.
      Nothing happens there by word of mouth.

  • @priyankaabeywardana1755
    @priyankaabeywardana1755 ปีที่แล้ว +3

    මුන් දෙන්නම එකතු වෙලා සානිට වරද පටවා රාජපක්ෂ හොර හැතිකරෙ බේර ගන්න දගලන අපූරැව හොදටම පැහැදිලියි

  • @tissamaralande8931
    @tissamaralande8931 ปีที่แล้ว +6

    මොකද? මේ ලොක්කා මේක කියන්ට මෙච්චර කල් ගත්තේ මො ක ද?සේවයෙන් ව්ශ්‍රාම එහෙම ගිහිල්ලා , තමන් සේවයේ සිටියදී කල යුතු දෑ , නොකර අස්පයා ගියාට පස්සේ ඉස්තාලේට පොල්ල දාන එකනේ මේ කරන්නේ.

  • @commenter2178
    @commenter2178 ปีที่แล้ว +4

    අම්මෝ චමුදිත.. කොහොමද කුලිය ඔයාගේ..? පව් බන් අර මැරුණ අහිංසකයෝ ටික,,අමුතුවෙන් කියවන්නේ ලබ්බක් ද,,? මොකක් ද කොමිසමක් පත් කළා නේද ? එකෙන් දීපු නිර්දේශ අව්ල් ද ?

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว +3

    මේ සාකච්ඡාව පුරාම කියවුණේ “මේවා විමර්ෂණය කරන්න ඕන” කියන කතාවයි. මේ අනුව පාස්කුවට දියත් කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට වගකිව යුත්තෝ කව්ද යයි තවම හරියට කිව නොහැකිය. එය කවදාවත් විමර්ෂණ කෙරෙන්නෙ නැත. දීපල්ල එන වතාවෙත් …

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 ปีที่แล้ว +13

    මේ Hiru channel එකේ චමුදිත නෙ !
    එයා ගොට්ට අල්ලන්නෙ ආණ්ඩුවට කියලා පණ තියෙන ඕනෙම කෙනෙක් දන්නවා. මාර නිවුස් එකක් නෙ අද වීඩියෝ එක 😂😂😂😂😂😂😂😂😂

  • @athulatennakoon2036
    @athulatennakoon2036 ปีที่แล้ว +14

    රාජපක්ෂලා පිල්ලෙයාන් ගෑවිලාවත් නෑ නෙ ඇයි ඒ

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 ปีที่แล้ว

      ඒ ගොල්ලෝ නෙමෙයි රටේ නීතිය රකින්නේ, ඒ ගොල්ලෝ කරන්නේ බිස්නස් පමණයි, කෙනෙකුට හිතෙන පුද්ගලයන්ව ගාවල හරි නැහැ, සැබෑ අයව අනාවරණය කරගන්න පමණයි අවශ්‍යයි.

  • @Vali_music_production
    @Vali_music_production ปีที่แล้ว +4

    අපි හරි පවු ඊලග චන්ද ගුන්ඩුවට තව එකක් පිපුරුවත් ඔච්චරයි 😢

  • @gppremaratne6911
    @gppremaratne6911 ปีที่แล้ว +3

    චමුධිතට ලොකු රාජකාරියක් පැවරිලා. ඔහොමයන් දිනක හැමෝම එකතැනක කොටුවෙයි.

  • @swkh8725
    @swkh8725 ปีที่แล้ว +5

    මේ තවත් ප්ලාන්ට් කරපු කෙනෙක්, මාර වැඩේ තමයි, දැන් අපිම බෝම්බ හදලා, අපිම අදාළ තැන් වල තියාගෙන, අපිම පුරවාගෙන, අපිම මැරිලා. කරපු එකෙක් නෑ. අරූ මූව අල්ලනවා මූ අරුන්ව අල්ලනවා. අනේ ඉතින් කාට කියන්නද මේ අවනඩුව.

  • @maheshdulgalage6411
    @maheshdulgalage6411 ปีที่แล้ว +25

    චමුදිත යන්නෙ කොයි පාරේ රෙනෝ සිල්ව යන පාරේ😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ranjithperera736
    @ranjithperera736 ปีที่แล้ว +12

    අන්ත දූශිත රටක්,මේවා අහද්දි,මේවා ඇත්ත නම් අපි ශ්‍රී ලංකාවේ කියන්නත් ලැජ්ජයි

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว

      මේවා ඇත්ත නම් කියන්නේ මොනවද ඇත්ත නිසානෙ කියන්නේබොරු නම් මේ මනුස්සය හිරේනෙ

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ ปีที่แล้ว +6

    නිතිය නවලා බේරිලා හිටියට රට කාපු කාළකණ්ණින්ට ස්වභාවධර්මයේන්ම හම්බෙයි දඬුවම්.

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว

    සහතික ඇත්ත ශනි නිලන්තලා නිෂන්තලා වග කියන්න ඔනේ පාස්කු ප්‍රහාරයට මෙ මහත්යා කියන එවා විස්වාසයි එක එක හොරු මේවා පිටපස හිටිය එවුන් පාස්කු ප්‍රහාරය යට ගහනවා අපේ රටෙ එකේක්‌ නැ හරි විදියට මෙ පරීක්ෂණය කරන්න මෙ පොලිසියෙ මහත්තයා රටෙ ජනතාව ආරක්ෂ කරන්න ඔනේ රටට වටිනා මහත්තයෙක්‌ මේවා පිටු පස්සේ අසාත්සාලිලාත් මේවා පිටුපස්සේ ඇති මේවා යට ගහන්න උවමනාව කාටද ඇයි හරි පරීක්ෂණයක්‌ කරන්න බැරි දැන් ජනාධිපති කිවුවානේ කමිටුවක්‌ පත් කරනවා කියලා එකට මෙ මහත්තයා පත් කෙරුවා නම් හරි ඔබ දෙපලට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @gppremaratne6911
    @gppremaratne6911 ปีที่แล้ว +3

    ගාන හුණුවලට මොනවදෝ කවලංවෙලා. ගඳකුත් එනවා

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว +3

    අසාද් සාලි,රිෂාඩ් බදුර්දින්,අපේ ⁣මෛතුුිපා,එතනින් එහාට පක්ෂ විපක්ෂ සේරම ඔය අපරාධයට සම්බන්ධයි

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r ปีที่แล้ว +8

    තවත් බටලන්දක සූරියකන්දක පෙර නිමිති පෙනේ.

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 ปีที่แล้ว +17

    ලෝකයේ ඔනම රටක්, ජාතියත් ආරක්ෂා වෙන්න අවශ්‍යයි, ඒවා සිදුවන්න ඔනේ සැබෑ පිළිවෙළක් සාදාරණ නීතියක් ඇතිවයි ඊටපස්සේ සැමට නීතිය සාමය එක හා සමාන විය යුතුයි අන්තවාදයෙන්, වැරදි මාර්ගවලින් විසඳුම් නැහැ.

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +1

    බලං ගියාම නිලධාරීයි බලයේ හිටපු පාලකයොයි එන්න බලාගෙන හිටපු උන්ගෙයි ගේමක් පැහැදිලියි අහින්සක මිනිස්සු ටික බිල්ලට දුන්නා මේ පාහරයෝ. තොපිට කවදා හරි දඬුවම් ලැබෙනවාමයි 🤬🤬🤬

  • @razminfarook4972
    @razminfarook4972 ปีที่แล้ว +30

    After watching this, I think the investigation must be carried out by Shani Abeysekara.

    • @priyadarshanasusanth
      @priyadarshanasusanth ปีที่แล้ว +6

      U ar correct i also Totaly agreed with u because their intention is to degrad Shani no others they are so affreid to Shani and the true

    • @ajithsamarasekara4966
      @ajithsamarasekara4966 ปีที่แล้ว +1

      Shani to be subjected to be investigated

    • @ranjitattanayake2826
      @ranjitattanayake2826 ปีที่แล้ว +5

      Shani should be appointed as IGP !!!!

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 ปีที่แล้ว +12

    චමුදිත ඔතන මේ පුද්ගලයා පැහැදිලිව කියනව ශානි ගේ උපදෙස් මත වෙනත් නිලදාරියකු තමයි එතනින් ඉවත් වෙන්න කිව්වේ කියල නැතුව ශානි අබේසේකර ඉවත් වෙන්නට නියෝග දිල නැතිබව පැහැදිලියි නේද එනිසා බොරැ මාතෘකා දාන්න එපා හරිද ⁣ඔයාල දෙන්නම යන මාර්ගය මේ සිද්ධියේ මුලසිට අගට දන්නා අයට ඉතාම පැහැදිලියි දෙන්නම බබාල නේද

    • @ajithsamarasekara4966
      @ajithsamarasekara4966 ปีที่แล้ว

      Shani' instructions conveyed by the Unit OIC to the Unit.
      This too hv to be investigated.

    • @damindawijesinghe257
      @damindawijesinghe257 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @ajithsamarasekara4966
      @ajithsamarasekara4966 ปีที่แล้ว

      Instructions are given through a chain of command.
      The OIC of the unit need to say from when he received the order. Through his Supervisory ASP or from Shani.
      However, in the CID this OIC Unit is required to maintain a diary of work he does for the day.
      In that diary the OIC Unit should have made a detail note on giving withdrawal order.
      Also, there should be a detail entry in the A file too of the work done that day.
      Each case in the CID has two files. opened. A & B files
      'A' file for journal e tries
      'B' file contains Investigation notes , statements ect.,
      One can not do CID WORK through word of mouth.
      There is strict procedure.
      These personal diaries maintaining the Unit need to be checked by Oic Unit once week & Submit to ASP supervising the Unit for him to check n comments.
      The team to pull out, the OIC unit need to say whether he gave the other or it came from above.
      Palitha Siriwardene provided a sound Analysis & now there should be Investigation within Investigation.

  • @cookmax3818
    @cookmax3818 ปีที่แล้ว +4

    ඔය කඩෙ යන episode එකක්

  • @tvsakuli7803
    @tvsakuli7803 ปีที่แล้ว +15

    ශානි අභයවික්‍රම මහතා මේ පර්යේෂණ සඳහා නැවත පත්වීමේ සම්භාවිතාව වැඩියි එයට බිය වන්නේ කිම

    • @nikhilabandara3159
      @nikhilabandara3159 ปีที่แล้ว

      ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน

      එයත් පච උනා රන්ජන් එක්ක කියපු දේවල් ලීක් කරගෙන

  • @dharmaashokaapi1528
    @dharmaashokaapi1528 ปีที่แล้ว +2

    මුහුදු කො⁣ල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,

  • @lavishtour7361
    @lavishtour7361 ปีที่แล้ว +6

    වෙන මිනිස්සුන්ට චමුඩිත කතා කරන්නම දෙන්නේ නැහැ.කොහමද ඉන්න අපූරුව

  • @ratnaperera1044
    @ratnaperera1044 ปีที่แล้ว +1

    ඇත්ත යට ගහල මොනව හරි කරනව. ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යවයි. නැත්තම් බයිල ගගහ ඉන්නවෙනව හැමදාම.

  • @gangarohanafernando9538
    @gangarohanafernando9538 ปีที่แล้ว

    මෙයාට සම්බන්ධ යක් තියනවා නාලක සිල්වත් එක්ක ෂුවර්.

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 ปีที่แล้ว +10

    අපේ රට ගැන හරිම දුකයි ,,,,,,,පාහර දේශපාලකයින් ,,,,,හරි විමර්ශන යක් ඇයි කරන්නෙ නැත්තෙ ඇයි

    • @unknowndepth1224
      @unknowndepth1224 ปีที่แล้ว

      ජනතාව හරි හොද මිනිස්සු .

  • @anthonyjanz5404
    @anthonyjanz5404 ปีที่แล้ว +4

    Very good. Camuditha.✌✌✌✌✌✌✌

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +4

    😂😂😂😂😂😂😂😂😂 මොනවා වුනත් චමුදිත නම් Always හිරු එකේ රේනෝ සිල්වාට ...‍රේනෝ සිල්වා නම් Always චමුදිතට . දෙන්නා තකට තක ගේමක් ගහන්න උත්සාහ කලාට දෙගොල්ලන්ගෙම රෙදි රටේ ජනතාව මිනිසුන් ඉදිරියේ දැන් ගැලවී නිර්වස්ත්‍ර වෙලා තියෙන නිසා..දැන් මොන master ප්ලෑන ගැහැවුත් අතේ පත්තු වෙනවා මාට්ටු වෙනවා ..දැන් වැඩ දාපු සියලුම දෙනාගේ බහින කලාව ඇවිත් තියෙන්නේ කෙලවෙන්න නියමිතයි ..අනාගතයේදී මොවුන් සියලුම දෙනාටම අත්වෙන අවාසනාවන්ත කටුක ඉරනම් වලට රටේ සුහසක් පුරවැසියන් විසින් ( ජනතා අදිකරනයේදී ) අවසානයේ තීරණ කරාවී ...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน

      නැත්තන් සලකුණ කරන්නේ කොහොමද

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 ปีที่แล้ว +13

    Chamuditha, please interview Shani Abeysekera, and hear what he has to say about what this man says. There is always two sides to a story. Please clarify. They falsely accused Shani Abeysekera last time, lets have the truth.

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +5

    සහරා ආණ්ඩුව මෙහෙයවන්න කවුරුත් අවශ්‍ය නැහැ සහරාන් කටයුතු කරේ තමන්ගේ ආගමට අනුකූලව හැබැයි ඒක ඉස්ලාම් ආගමේ තියෙන දෙයක් නෙමේ මේ සමහර කාලකණ්ණි බල්ලෝ උන්ට ඕන විදිහට ආගමට ඇදලා ගන්නවා ආගමේ මෙහෙම තියනවා කියලා විවිධ දේවල් කරලා ආගමත් ඉස්ලාම් ආගමත් කාබාසිනියා කරන කාලකන්නි බල්ලෙක් තමයි ඔය සහරාන් කියන්නේ

  • @shantha3729
    @shantha3729 ปีที่แล้ว +17

    Good try Chamuditha .. හොඳ වෙලාවට ගූ ගහල නැවතුනෙ උම්බට..

    • @mbkeshalahirantha9232
      @mbkeshalahirantha9232 ปีที่แล้ว +1

      😂😂😂 ගූ කාලා පටන් ගත්තේ වැඩේ

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et ปีที่แล้ว +2

    හරියට විමර්ශනයක් කරලා කට්ටියට යන්න වෙච්ච දවසටඅලුතෙන් හිර ගෙයක් හදන්න වෙයි වගේහැබැයි මහත්තයෝ වැඩි ඈතක නෑ වැඩේ පත්තු වෙනවා

  • @Camlaz
    @Camlaz ปีที่แล้ว +10

    මූ ශානිට මඩ ගහන්න කාගෙන්ද ජරාව ගත්තේ🤔

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn ปีที่แล้ว +6

      Ranjange.gedara.walan.hodannam.kiwe.ube.ammada

    • @nikhilabandara3159
      @nikhilabandara3159 ปีที่แล้ว

      ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්

    • @prageethbandara5381
      @prageethbandara5381 ปีที่แล้ว +4

      ශානි හොද මිනිහෙක්ද බං දොස්තර ශාෆි ගෙදර cctv මැකුවෙ. ශානි තොත්ත බබා

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 ปีที่แล้ว

      ජෙප්පෙක්ද ???

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว

      ​@@pathmalathawikkarmage1899gota naki pukawal paluwalu eh kale ne pathma?

  • @chathurangamahanama8140
    @chathurangamahanama8140 ปีที่แล้ว +1

    බලාන ගියහම ඔක්කොම අය double agent ලා. අන්තිමට රටට කෙලෙව්වා

  • @රටවටා-ෂ5ත
    @රටවටා-ෂ5ත ปีที่แล้ว +4

    චමුදිත ඉති ශානි අබේසේකරට මඩ ගහන්න මේ වගේ එකක් නොකරොත් තමයි පුදුමේ මොකද නැත්තම් හෙට ඉදලා හිරු එකේ ජොබ් එක නැති වෙනවනේ ශානි එක්ක හිරු එක තරහා දුමින්ද සිල්වා හිරේ යවන්න හොදටම විමර්ශනය කරපු හේතුව නිසා

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r ปีที่แล้ว +4

    ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක සිදු විය නොහැකි අපරාධයක් නොමැත

  • @ashkeru-10
    @ashkeru-10 ปีที่แล้ว +10

    ලංකාවේ රජයේ නිලධාරීන් විදේශ වලට අවශ්‍ය විදිහට ලස්සනට වැඩේ කළා හරියට කොරෝනා කට්ට වගේ . දැන් 250 වගේද කෝටියක්ම මරණ සහතිකේ අතේ තියාගෙන ඉන්නේ . ඒවා අපේ තද නින්දේ ඉන්න උන්ට වැටහෙන්නේ නැහැ .

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 ปีที่แล้ว +4

    මේ මනුස්සයා කියන්නේ බොරු කියල හිතෙනවා. සමහරවිට ශානි ගේ තරහ කාරයෙක් ද කියලත් හිතෙනවා.

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 ปีที่แล้ว +6

    මෙයාටත් ලොකු මිටියක් ඇත්තටම හම්බවෙලා වගේ දැන් තමා එළියට පනින්නේ බලලා මල්ලෙන් 🤣🤣🤣🤣 චමුදිතගෙ වැඩසටහන බලලා කාලය අපතේ හැරියා වගේ,,😭😭😭

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว

      චමුදිතට කොන්ද පන නැද්දෝ මෙයා කොහේදහිටියේ කියා අහන්න

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +1

    මේ පොලිස් කාරය දන්නෙ නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ කාර්‍යය භාරය අපරාධයක් සිදුවුනාට පසුව අපරාධකරුවන් සොයාගෙන නීතිය ක්‍රියාත්මක කිරීම.

  • @Inside25
    @Inside25 ปีที่แล้ว +2

    අනුර රනිල් ආණ්ඩුව ආසත් සාළිගේ යටතේ ඉදලා වගේ, ශානි හරියට කළා නම්

  • @ie191
    @ie191 ปีที่แล้ว +1

    තම ජාතියට ම තම රටට ද්‍රෝහීව රාජකාරිය කල මේ සියළුම නිලධාරීන්ට ස්බාදහම දඩුවම් ලබාදිය යුතුයි....
    ඔවුන්ට කවදාවත් මේ ද්‍රෝහිකම් වලට හර්ධ සාක්ෂියෙන් දඩුවම් ලැබේවා.....

  • @vinodfer
    @vinodfer ปีที่แล้ว

    Niyamayi 😍

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 ปีที่แล้ว +4

    සාරා මැරුනා කියා ඔප්පු උනාලු DNA..එකෙන්...
    හැබයි එතන මැරුනු උන් හිටියේ 16යි..සාරා එක්ක 17
    නම් 17යී...බොඩිස් 16යි..අනික කෝ..එතකොට😂

  • @hashankodagoda6600
    @hashankodagoda6600 ปีที่แล้ว +10

    පොලිස් අංකල් ට පට්ට ඇරියස් එකක් තියෙනවා වගේ නේ ශානි අබේසේකර එක්ක , අවුලක් නෑ චමුදිත ගැන පුදුම වෙන්න දෙයක් නෑනේ

    • @nikhilabandara3159
      @nikhilabandara3159 ปีที่แล้ว

      ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්

    • @RemeReme-z5u
      @RemeReme-z5u ปีที่แล้ว

      ඔව් නේද පුක් රංජගෙ වලං පිගන් හෝදපු නාට්ටාමි ශානි

    • @hashankodagoda6600
      @hashankodagoda6600 ปีที่แล้ว

      @@RemeReme-z5u පලයං පකෝ හරියට නමක් ගමක් නැතුව ඇවිත් වැලලෙන්න එනවා , මුගේ හොරශොට් එකක් ද උඹ

  • @adriankulatunga7943
    @adriankulatunga7943 ปีที่แล้ว +2

    Where was this Police Gotta all these days. What a shame of this fellow.

  • @Worldnews.lk101
    @Worldnews.lk101 ปีที่แล้ว

    Great job chamuditha👍👍👍

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල ปีที่แล้ว +29

    මේ හිටපු නිලධාරියා සියලු පැති ගැන දැනුවත්ව පමණක් නොව අවංකව පැහැදිලිව නිරවුල්ව විශ්වාසවන්තව පාස්කු ප්‍රහාරය ගැන කරන හෙළිදරවුව විශිෂ්ඨයි.

    • @thakshisenani3075
      @thakshisenani3075 ปีที่แล้ว +2

      Na..me naki police..naki mainata nidan hora....mun baysi shanita nawatha wimarshanaya dei kiyala

    • @jayanthisilvia3965
      @jayanthisilvia3965 ปีที่แล้ว +2

      Oka minimaruwek anunge ganu horakame giyekek kohomada sadaranawenne muun serama minimaruwo

    • @jayanthisilvia3965
      @jayanthisilvia3965 ปีที่แล้ว +1

      Muminimaruwek

    • @damindawijesinghe257
      @damindawijesinghe257 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 ปีที่แล้ว

      😂😂😂 මෙයා අවංකයි නම් මෙයාගේ ලොක්කා මහින්දත් අවංකයි 😂😂😂

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r ปีที่แล้ว +1

    දකුණතින් ප්‍රජාතන්ත්‍රවාදය සාමය සංහිඳියාව සහජීවනය මෙහෙයවමින් වමතින් අන්තවාදය හා අන්තවාදීන් මෙන්ම ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදීන් මෙහෙයවීම ආණ්ඩුකරණයයි

  • @mynameisboola
    @mynameisboola 6 หลายเดือนก่อน

    ඇත්ත වශයෙන්ම මේ නිලධාරි මහතා තාර්කිකව සහ විමර්ශනශීලී ව මේවා විග්‍රහ කරනවා.
    මෙවැනි නිලධාරීන් ප්‍රාදේශීය පොලිසි වල නෙමේ ඉහල ම තැන් වල සිටිය යුතුයි.

  • @cookmax3818
    @cookmax3818 ปีที่แล้ว +2

    I think this episode made for the request of someone.

  • @manojk19
    @manojk19 ปีที่แล้ว +1

    අපිටත් මොංගල් මේවා බලන්න. මොකද ඔය කිසි එකෙක් ඇතුලට යන්නෙ නැහැ. එකම දෙයයි වෙන්නෙ චමුදිතට යුටුබ් එකෙන් සල්ලි ලැබෙන එක විතරයි.. ලංකාවේ නීතිය ගැන ඕන එකෙක් දන්නවනේ

  • @nimanthaathukorala
    @nimanthaathukorala ปีที่แล้ว +13

    මේ රට වෙන රටකට යටත් වෙනවට මම කමතයි ඒකට පූර්ණ සහයෝගය මම දෙනවා

    • @chamid6040
      @chamid6040 ปีที่แล้ว

      මේ රට ක්‍රිස්තියානි පාලකයන්ට බාර දුන්නොත් හදයි බෞද්ධ කතෝලික මුස්ලිම් දෙමල කිසි කෙනෙක්ට බෑ..මොකද ආගමට බය නැ හොරකමට බය නැ තම රටේ ජාතියට රටට ආගමට ආදරෙ නැ . තිත්ත උනත් ඇත්ත එකයි ...කිසිම හොරකමක් කරන්න බය හා ජාතියට රටට ආගමට ආදරෙ කරන නායකයන් බිහි කරන්න පුලුවන් ක්‍රිස්තියානි මිනිසුන් අතරින් පමනයි අවුරුදු උනා මෙතෙක් මේ රටට මේ ගව මඩුව එලවලා මේ රටාඅරක්ෂා කරලා දියුණු කරන්න උවමනාවක් නැ ......කවදවත් බිහි වෙන්නේ නැ මේ දේසපාලකයෝ ඉන්නකන් ...

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      Dewa sapayak lankawata kalakanni okkoma eliyata enawa all natural punishment now start. 👍👍

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว

      @@chamid6040 😂😂😂

    • @HirukaPerera-nm3cz
      @HirukaPerera-nm3cz ปีที่แล้ว

      @@chamid6040asai vgy ehem krnne Ponnyo meka Sinhala baudda ratak

  • @shantha3729
    @shantha3729 ปีที่แล้ว +5

    ශානි එක්ක ප්‍රශ්නයක් 😂..

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn ปีที่แล้ว +4

      Shani.ponnaya.ranjange.gedara.walan.hodannam.kiwa.neda.ponnayo

    • @shantha3729
      @shantha3729 ปีที่แล้ว

      උඹge ගෑනිwa එවපන් පොන්නයව පෙන්නන්ඩ

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn ปีที่แล้ว

      @@shantha3729 ube.ammata.hikuwe.shanida.jvp.anura.ponnayada

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn ปีที่แล้ว

      ​@@shantha372999.denum.dila.shani.ube.ammata.hikuwada.ponnayo.rata.pura.palli.wala.kadu.ube.ammage.hutta.kapannada

    • @nikhilabandara3159
      @nikhilabandara3159 ปีที่แล้ว

      ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්

  • @Chutiya200
    @Chutiya200 ปีที่แล้ว +8

    මු පොලිසියේ ඉන්න කාලේ හොඳට ගෑණු පට්ට ගහපු අමු අමනයෙක්

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +13

    ඊබ්‍රහිම් ජෙප්පො රට කෑව. දැන් බෙදුම්වාදීන් සහ ආගමික අන්තවාදීන් එක්ක සජිත් දිනවන්න මිනිස්සු අන්දනවා.

  • @geethageetha6737
    @geethageetha6737 ปีที่แล้ว +1

    🙏🙏♥️♥️🙏🙏

  • @klpthilakarathna1010
    @klpthilakarathna1010 ปีที่แล้ว

    Chamugìtha oba kathakarana widiya ethama serawedi hodee..
    😊

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r ปีที่แล้ว +1

    ත්‍රස්තවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය දෙකක් නොව එකකි.

  • @gamenoob92
    @gamenoob92 ปีที่แล้ว +3

    ශානි කියන්නේ කෙල්ලෙක්ගේ නමක් නේ

  • @amilapushpakumara7667
    @amilapushpakumara7667 5 หลายเดือนก่อน

    ලංකාවේ සොයා ගත නොහැකි උන අපරාධක්.ඒකම ඇතිනේ මෙිකෙ කරපු උන් දේශපාලුවෝ මෙිකට සමිබන්ධයි

  • @thilinajayasena2785
    @thilinajayasena2785 ปีที่แล้ว

    Well don Mr Chamuditha

  • @ranjitattanayake2826
    @ranjitattanayake2826 ปีที่แล้ว +2

    He is trying to defend Gotabhaya. The report is done in the lab not in the presence of others

  • @jaliyaat321
    @jaliyaat321 หลายเดือนก่อน

    චමුදිත Geo Politics ගැන වෙනම channel එකක් පටන් ගන්න

  • @glsmadusanka9901
    @glsmadusanka9901 ปีที่แล้ว

    අපිද හුම්තො දැන් ඕක විමර්ශනය කරන්න ඕනි

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r ปีที่แล้ว +4

    කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 ปีที่แล้ว +6

    බෝම්බ සැපයුවෙ J.V.P ඉබ්‍ර්හිම් නානාගෙ පුත්තු, ....මහා මොලකරැ කවුද කියලා හොයන්න මහ අමාරු නෑ පැලවත්ත පක්‍ෂ කාර්යාලයේදී J.V.Pඉබ්බහිම් නානා ට දෙකක් ඇනලා දැනගන්නච

  • @trevorpeiris309
    @trevorpeiris309 ปีที่แล้ว +17

    This person is sent to destroy Shani's reputation and finds reasons to trap Shani. This is evident most of the time both of them use Shani's name most of the time!

    • @ranjitattanayake2826
      @ranjitattanayake2826 ปีที่แล้ว +2

      I feel the same. He is trying to defend the culprits !!!

    • @dimmahvlogs1687
      @dimmahvlogs1687 ปีที่แล้ว +2

      ඔව් ඔව් අර රංජගේ ගෙදර හැලි වලං හෝදන්නත් ගියානේ 😂

  • @bizsmartworld6137
    @bizsmartworld6137 ปีที่แล้ว +8

    Shani Abeyasekara. Must be promoted and re start the investigation. Also the old CID team of UNP Yahapalana Government period must re appointed. To continue the investigation.

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +2

    මෙි අදහස් ටික අහපුවාම තේරෙන්නේ.ක්‍රිකට් පිචිඑකක බැටිස්මන්ලා දෙන්නෙක් විතරක් බෝලෙට එහෙට මෙහෙට අවුටි නොවි ගහනවා වගේ

  • @sarji58
    @sarji58 ปีที่แล้ว +2

    Chamuditha ඔයා දන්නවද ඹබ interview කරන්නෙ මිනී මැරුමකට සැකසහිත පද්ගලයෙක් කියල. මොහුගෙ පිස්තෝලයන් තමය් මිනී මැරුම වෙලාතියෙන්නෙ

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 ปีที่แล้ว

    කාදිනල් ඔයා පොඩ්ඩක් මේක අහන්න හොදේ ගෝටාභය විනාස නොකෙර බෞද්ධ මිනිස්සුන්ට මඩ ගහන්න නැතිව

  • @NirmalaJayawardana-y4e
    @NirmalaJayawardana-y4e ปีที่แล้ว

    චමු, පිසාට, තවත් පිස්සෙක්..එකතු වෙලා ...

  • @HasniahLim
    @HasniahLim ปีที่แล้ว +1

    බලං ගියාම මේ මනුස්සය කිසිම දෙයක් දන් නෑනෙ. ඔක්කොම පරීක්ෂණ කරල හොයන්න ඕනලු. ඔය ටික මටත් කියන්න පුලුවන්නෙ.

  • @arunijayathilaka4019
    @arunijayathilaka4019 ปีที่แล้ว +1

    Mr. Ajith Dharmapala me kalakanniya gana hodata withara karanawa. 😊

  • @nimanthaathukorala
    @nimanthaathukorala ปีที่แล้ว +11

    නිලන්ත කලේ මහින්ද එක්ක ආප්ප කාලා පනපු එකාගේ උපදෙස් වලට බව පහදිලියි ඕකා තමයි මේ මියගිය මිනුසුන්ගේ මරණ වලට වගකියන්න ඕනි

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn ปีที่แล้ว +3

      Jvp.ibrahimta.puka.demu

    • @eqx3rqfv3v
      @eqx3rqfv3v ปีที่แล้ว

      හරි එතකොට ඒ වගකියන්න ඕන කියන එකෙන් ඔයා මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔයාට මොනවද මේකට සම්බන්ධව කරන්න පුළුවන් ? ඔයා මම chamuditha මේ police uncle නිකන්ම නිකන් නරඹන්නෝ විතරයි.

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว

      2019 කුඩා දරුවන් 200 යකට අධික ප්‍රමාණයක් අමු අමුවේ ලේ විලක් කරමින් ගිලගත්තේ පාස්කු ප්‍රහාරය මහා මොලකරුන්වන් වන ලේපිපාස නාකිමයිනයි, අප්ප සිරිසේනයී, පොලෙන් ගෝටාභයයී අත් දෙකට ග්ලොව්ස් ( glowes) දාගෙනයී. ලේගැවෙනවට බයේ. චන්ද 69 ලක්ෂයේ කාලකන්නි දැන් තොපිට සැපද?...

  • @indikakumara765
    @indikakumara765 ปีที่แล้ว +16

    රෙදි නෑ නේද JVP ...කාදිනල් අහගෙන ද දන්නේ නැහැ.....රට වට්ටන නර පණුවෝ....

  • @AustraliaLiving-x9t
    @AustraliaLiving-x9t ปีที่แล้ว +1

    රාජපක්ෂලා එල්ලලා දුන්නානම් ඔක්කෝම එලියට එනවා

  • @OnlyRoyalties-c5r
    @OnlyRoyalties-c5r ปีที่แล้ว +1

    රාජ්‍ය ත්‍රස්තවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය දෙකක් නොව එකකි

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +8

    මෙතන වෙන මුකුත් නෙමෙයි වෙලා තියෙන්නේ vivida රටවල් වල වගේම , ලංකාවෙත් මුස්ලිම් අන්තවාදී කොටස් තමන්ට ඕන විදිහට කටයුතු කරනවා මෙතන සිදුවෙලා තියෙන්නේ ,
    අපි දන්නවා මෑත කාලයේදී ප්‍රංශයේ එංගලන්තේ වගේ scandinavian රටවල් වල බොහෝ විට මුස්ලිම් saranagathayan සාගතයක් ඇවිල්ලා තියෙනවා ඒ aya ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා ,
    යුරෝපයේ රටවල් වල ඒ හේතුව නිසාම බොහෝ විශේෂයෙන්ම ඔය ප්‍රංශ රටේ , විශාල මුස්ලිම් අන්තවාදී කොටස් මරාගෙන මැරිල විශාල වශයෙන් අහිංසක මිනිස්සු ඝාතනය කරයි, ඒ බව අපි පසුගිය වසර පහ හය හොඳට විශ්ලේෂණය කරන විට පෙනෙන දෙයක් පැහැදිලිව පෙනෙන දෙයක් ඒ වගේම සමහර අය එංගලන්තේ බොහෝ තැන්වල සමහර වෙලාවට කාර් සෙනග ඉන්න තැන්වලට පදවලා අහිංසක මිනිස්සු යට කරල මැරුවා ඔන්න ඕවගේ මේ මුස්ලිම් අන්තවාදීන් mental පොරවල්ලා මහා විනාසයක් ලෝකෙ මෙය සිදු කරනවා, එවැනි සිදුවීම් වලින් මේ සහරාන් වගේ කාලකණ්ණි බල්ලෝ තීරණයකට ඇවිල්ල තියෙනව අපි මේ විදිහට මරාගෙන මැරිය යුතුයි කියලා ඔන්න ඕක තමයි ඇත්ත වශයෙන්ම සිද්ද උනේ නමුත් අපේ අවාසනාවකට බොහෝ තොරතුරු හරියාකාරව ඉටු කරගන්න බැරි නිසා අපේ එවකට තිබිච්ච ආණ්ඩුවට සියලු දේවල් වලපල්ලට ගියා අවසානය සිද්ධ වුණේ අහිංසක මිනිස්සු බරගානක් බල්ලො බලල්ලු වගේ මියයයි, එම නිසා එවකට රජය අතින් සිදුවුණු වැරැද්ද තමයි මේක හරියට පාලනය කරගන්න බැරිව ගිය නිසා සිදුවුණු විනාසේ ඒකට එවකට හිටපු ආණ්ඩුවට සම්බන්ධ සියලු අය වග කියන්ඩ ඕනෙ ඒක හින්දා තමයි මේ ගොල්ලෝ මේ එක එක දේවල් කරලා මේක හරියට තොරතුරු එළියට gane නැතුව, පිස්සු කෙලින්නේ පිස්සු කෙල්ල නිසා විරුද්ධ පක්ෂයේ එක්තරා කොටසක් විසින් රාජපක්ෂ ලත් එක්ක තියෙන අමනාප කම නිසා රාජපක්ෂලාගේ ගොඩට මේක ඇතුල් කරනවා ඕක තමයි මේ අද සිද්ධවෙලා තියෙන්නේ නමුත් මේ මහත්මයා අද ප්‍රකාශ කර දේ තමයි ඇත්ත කියන එක මට සියයට දහස් වාරයක් විශ්වාසයි