ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
SL VLOG උඹලා මේ වගේ සුපිරි තෑගි දෙන නිසා තමයි අපි උඹලාගෙ ඩේලි ඩෝස් හැමදාම බලන්නෙ ආසාවෙන් සහ ආදරෙන් ❤
දැන් අනුර විරවංශ එන්ගලන්තයේද
අපේ කාලේ ෂර්ලොක් හෝම්ස්.. ඇත්තටම වැඩ කාරයෙක්.❤ ඔබගේ වටිනා සේවයට ස්තූතියි ❤..
දිගටම මෙහෙම එපිසෝඩ්ස් කරන්න. ශානි ගෙන් නවත්තන්න එපා. ලංකාවේ සිදුවුනු තවත් විසදුනු හා නොවිසඳුණු සිදුවීම් ගැන මේ වගේ සවිස්තරාත්මක Documentaries කරන්න.❤
මේවා හැමෝටම බලන්න පුලුවන් විදිහට සිංහල දෙමළ විදිහට හැමෝටම බලන්න පුලුවන් විදිහට දාන්නකෝ❤❤❤ Next Level 🎉
මම කැමතිම පොලිස් නිළධාරියා.කවදහරි මමත් ඔබතුමා වගෙ අවංක පොලිස් නිළධාරියෙක් වෙනවා❤
කවදා හරි නෙමෙයි දැන් ඉඳන් පටන් ගන්න ..🙏
ඔයාල, ඔයාලගෙ audience එකට මෙ සලකන විදිහනම් superb. අනිවාරෙන්ම the DIG නම් buy කරනව. ඔයාලගෙ future projects වලට support එකක් විදිහට. Keep this going. Good luck
මේ වගේ නිලධාරින්ට කොන්ද කෙළින් තියන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් තිබ්බ නම් මේ රටේ ගොඩක් අපරාධ සිද්ද නොවෙන්න තිබ්බ.
ඔව්❤❤❤❤
SSP SHANI වැඩසටහන SL VLOG කරපු හොදම වැඩසටහනක්..
ශානී ඉන්නම ඕනේ මේ ගේම් එකේ..කාගේ කාගෙත් රෙදි ගලවන්න නම්
ලයිව් වැඩේ සුපිරි. ඇස්ඇල් ව්ලොග් ආයතනයේ සියළුම කාර්ය මණ්ඩලයටත් එයාලට සප් එක දුන්න හැමෝටමත් හදපිරි ප්‍රණාමය හා ස්තුතිය. ❤❤❤❤❤❤❤❤❤
අඩේ.......සුපිරි බං Thanks ජයවේවා. ශානි ගේ දෙවෙනි ඉණිම පටන් ගන්න පුළුවන් දැන් .❤❤
Thank you '97ඉපදුන අපිට වයසට යන්න කලින් අපිට නොතේරෙන වයස් වල ඉද්දී මේ රටේ වුන ජඩ වැඩ එලියට දානවාට❤🎉 Hats off to Tharindu&Tharindu and SLVLOG crew❤
*යාකෝ මේවා viral වෙන්න ඔනේ video 💔😐*
ඇත්තටම මේ වගේ අවංක සේවකයෝ තමයි රටට අවශ්‍යය
Hats off to you SSP Shani! We need more people like you! ❤
මේ වැඩසටහන නම් ඇත්තටම නියමයි...මේ කතාවෙ ඉන්නවා වගේ සට කපටි මෙලෝ රහක් නැති නිලධාරීන් එක්ක කොහොමද අවංක මිනිහෙක්වත් තමන්ගෙ රාජකාරිය හරියට කරන්නෙ...හැබැයි ඉතින් වැරදි කරල කොහෙන් රවුම් ගැහුවත් දඩුවම් නියතයි...
ශානි අබේසේකර මහත්තයටත් හොද තනතුරක් දෙනවා නමි ආයේ රටට වැඩක් කරන්න😊
රවි සෙනෙවිරත්නව පත් කරලා තියෙන්නෙ. ශානි සහ රවී එකට වැඩකරපු දෙන්නෙක්. රවීගෙ යටට ශානිව ගනී ගොඩක් වෙලාවට. අපිට සැහෙන්න හොද දෙයක් බලාගන්න පුලුවන්
ඉස්සරහට දෙන්නලු ඉන්නෙ.. හිතාගන්න බැරි වැඩ ටිකක් වෙන්න තියනවා ❤
th-cam.com/video/CJpeOdWMbo8/w-d-xo.htmlsi=E55puZIbFK0CPcVk
❤❤❤❤👍👍👍👍👍🇱🇰🇦🇪🇻🇳
අපේ බලාපොරොත්තුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් පොලිසියක්..❤🎉
දසුන් පෝස්ට් එකක් දාලා තිබිලා බලන්න ආවෙ❤
Investigative journalism in high caliber. Great episode.
Welldone SLVlog and medialk.. We need more like this. පුලුවන්නම් මේ වගේම එකක් පාස්කු ගැන කරන්න..
ආයි ඉතිං එකම කියන්න ඕනි නෑනෙ. සුපිරියක්. සීරීස් එකම සුපිරියක්. කට්ටිය බලන්න සුපිරි වැඩක්.
සුපිරි වැඩක්...දිගටම මේ වගේ ඔයාලගෙ දේවල් මුදල් ගෙවල නරබල සහයෝගය දෙනව..❤❤
Thank you SL VLOG Team & (Thaindu)2
ශර්ලොක් හෝම්ස් වයිබ් එකක් තියන්නෙ නියම වැඩක් හැබැයි❤ අදහසක්: ටෙලිප්රොම්ප්ට් හෝ කටපාඩම් කරලා හරිඑහෙම නැත්නම් අදහස අරන් තමන්ගෙ වචනෙන් විස්තරය ප්‍රසන්ට් කරනවා වගේ කරන්න පුලුවන්ද කියල ට්‍රයි එකක් දීල බලන්න එතකොට මීටත් වඩා වැඩේ ලස්සනයි කියල හිතෙනවා,ස්ක්‍රිප්ට් එක දිහා සැරින් සැරේ බල බල කතා කරනවාට වඩාඑතකොට ෆ්ලෝ එකක් තියනවනෙ෴
Hari thanadi hari dee wenuwen kuhaka novi peni innawataHats off 🫡
Machala mea effort Eka niyamai...habai ubala script (story board) Eka bala bala present karanakota ..mea production ekea cinematic essence Eka Nathi wenawa wage seen ekak mata penawa...next episode ekea di poddak Meka gana hithapan....Nathan Eka ubala wenadata karana podcast ekak wage penne...Mona unath niyamai digatama Karan yamu.. congratulations......
Meka hari. Story eka hariyata build up wenne na wage hithenawa
තරිඳු // දැන් නම් සාටක කට්ටියට කක්කා බර හැදිලා ඇති නේද ???? 😂😂😂😂😂
මට නිකම් දැනෙන්නේ ශර්ලක් හෝම්ස් කතාවක් අහනවා වගේ 🥰🥰
හොද වැඩ සටහනක් .එතනදිත් දෙශපාලන හයිය තිබුන හැරි බේරැනා .ඒ් ක්‍රමය වෙනස් කරමු.වෙනස් වෙමින් පවතියි . නොවැම්බර් 14 🧭 ට චන්දය දෙමු.👍💪🙏
SL VLOG..subscribe,like,share තුනම කරලා තියෙන්නේ තව කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් ඒකත් කරනවා..Hats off🫡
Hats off to you Shani. Thank you revealing the truth.
ජනාදිපති මරූ උන නිසා දැන් පුලුවන් සමාජගත කරන්න බැරි ගොඩාක් ගාතන සහා අපරාදවල ඇතුලාන්තය නම් ගම් එක්කම එලියට දෙන්න
මේ පරීක්ෂණ ටිකම නැවත පටන් ලමු.. ❤
ශානි වගේ අවංක එඩිතර අය තවත් මේ ලෝකෙ බිහිවේවා
Excellent..Keep up your good work guys.Hats off to Tharindu's & Slvlog
Shani is back❤
පුළුවන් නම් මේ series එකම free denna. ❤❤❤
මෙතුමා ගේ සේවය තවත් අවශ්‍ය යි.
Tv eke දානවානම් ගොඩක් මිනිස්සු ඇත්ත දැනගනී කියලා හිතෙනවා.....❤❤❤❤ ගොඩක් ස්තුතියි ඒත් මේ අවස්ථාව අනිත් අයටත් බලන්න ලැබේවා 🙏🙏🙏🙏
SHANI! as you said there should be a mechanism to safe guard the officers.
Superb delivery!
ජයම වේවා SLVLOG
සුපිරි ❤❤❤❤❤........අනුර❤❤❤❤❤
මචං රනිලා වැල් පාලමේ කතාව ඊයෙත් කිව්වා. ඔයැයිලට ලයිව් ඉන්න තිබ්බෙ තව ටිකක් වෙලා. කෑන්ස් ශානි මහත්තයගෙ episode එකට. ආදරෙයි ❤
❤️❤️❤️npp ජය වේවා.
ජනමාධ්‍යට එහා ගිහින් ජනමාධ්‍යවේදීන් ලෙස රටට මේ කරන කැපකිරීම අති ප්රසංසණීයයි. මාගේ හදපිරි ගොරවය. ❤🙏
කොල්ලනේ නුඹලා රටේ වීරයෝ❤❤❤❤
going to be a mater piece of criminal investigation vloge. Hats off guys🎉
Respect Shani..❤❤❤
ශානි අබේසේකර මහත්මයා එක්සලන්ට් සුපර් 💪
news time capsule eka patan ganna time hari neada dan bruno..100 days streak eka dawasedi oyala kiwwe...❤
ඔන්න මමත් ආවා දැන් මේ බලන ගමන්❤❤
First Episode not available in my search.Can you please send me the link.Superb effort. Thank you to SLVLOG Team.😊Thank you
Ep 1 ekk nadda
No wonder that crooks and cronies were afraid of him...They should be. I hope he gets back on the seat investigating soon with FULL FREEDOM.
Hats off , Please Continue this program ♥️
Thanks slvlog❤❤❤
Welldone 👏🏻👏🏻👏🏻 excellent production 💯
Unbelievable great government offer and investigator..........We love him Dr.kumaranayake Psychiatrist No.31, woodland Ave Kohuwala
Great work guys 🫡 keep it up
ස්තූතියි ❤️✌️✌️✌️
මේ සදහා දායක වූ හැමෝටම බොහෝම ස්තූතියි.
Hats Off SL Vlog ❤
I respect you forever ssp shani
❤❤ Great job all
මේ දේවල් නවත්තපු තැනින් ඉස්සරහට ගිහින් ආයෙ මේ වගේ දේවල් නොවෙන වැඩ කරනවා නම් රට කොහොමත් ලස්සනයි ❤❤❤
අපේ රටේ ඉන්න සම්පතක්.මෙතුමා දැඩි නියං කාල දරාගත්තා.ඒ නියං කාල වලදිත් නොසැලී හිටියා.දැන් වසත් කාලය ඇවිදින්.එතුමා කිසිවිටකත් මේ වසත් කාලය අත් හරින්නේ නෑ.ස්වභාවධර්මය විසින් මේ අදූශිත නිලධාරියාට කල හැකි උපරිම සාධාරණය ඉටු කරාවී.....සාක්ෂි බොහොමයක් විනාශ කර ඇති ලසන්ත වික්‍රමතුංග ඝාතනය,එක්නැලිගොඩ අතුරුදහන් කරවීම,තාජුඩීන් ඝාතනය සහ පාස්කු ප්‍රහාරය විසඳීමට ඔබ තුමා ඇතුලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකිවේවා...
උදය ගම්මන්පිල කියන මුඛය සහ අධෝමුඛය වෙනුවට එක අවයවයක් පිහිටි තැනැත්තා පාස්කු වාර්තා නාට්‍යයක් රඟදක්වමින් රවී සහ ශානිව කොටුකරගැනීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙන ආකාරය පෙනී යනවා. එදා මෙවන් තොරතුරු සඳහා සීමිත ප්‍රවේශයක් තිබූ කාලයක ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙක් නොසිටි යුගයක් හා සසඳන විට අද තත්වය බෙහෙවින් වෙනස්. මොලේ කලඳක් හෝ ඇති සියලුම ජනතාව ගුදය ගම්මන්පිලට දේශපාලනික වශයෙන් විරෝධය ප්‍රකාශ කරනු ඇතැයි මා සිතනවා. එතනින් එහාට මහමැතිවරණයෙන් පසු. මොහුට මහඋළුගෙදර බත් කැවීමට සුදුසු බව මගේ මතයයි.
ගුදය ගම්මන්පිල 😀😃 ඒක නම් හරියටම ගැලපෙනව.
Well done those who engaged with this career.❤❤❤❤
මේ තරම් ප්‍රසිද්ධ නිළධාරියෙක් මේ තරම් නිහතමානීව කතා කරනවා, තමුන්ගේ ඉහල නිළධාරීන්ට ඉතාම ගරුකරලා කතා කරනවා දැක්කාමයි.
Harry Jayawardena la genath investigation ekak karanna one...There are Lot of similarities between Adani and him
අනිත් ටිකත් free දෙන්න පුළුවන් නම්😢😢😢😢
සිංහල නොතේරෙන අයට බලන්න Subtitles දැම්ම නම් තවත් හොදයි.
Hats off sir shani
Episode 01 නැතුව 02 දාලා නේද 🤔
බොහොම ස්තුතියි❤❤❤
suba pathum..aththa eliyata kiynawata ...
සමන් - අර ලක්ෂපති ආපු මල්ලි ❤
Next level work
අඩේ... හැරී ජයවර්ධන මේ සේරටම මුල් වෙලත්, ඌ හොදට ඉන්නවනෙ
Thiridu uduvara looking smart so however thanking people comes voluntarily to help haircut / clean shave 😂
Shani kiyanne supiri waddek danna nisa kiyanne ❤
well done, good show
Tharindu"s"❤
Shani ,🙏🙏🙏🙏🙏🙏 I have no words to say.
සූපිරි sl
Sl vlog වැඩක් කලොත් ඉතින් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෝ කස්ටිය ? Miss you guys
රනිල්, රාජපක්ෂ බිය තමයි ශානි කියන්නේ..
Keep it up!❤
Superb ❤
Hollywood films paradai...respect shani sir!
රවී සෙනවිරත්න මහජන ආරක්ෂක ලේකම්..ශානීටත් තනතුරක් දෙන්න ඕනා..හොරුන්ට දාඩිය දාන්න ඕනා..
සුපිරි ❤
Ptta ❤
Excellent
Super presentation. ❤❤❤
Me charithaya ithama awanka buddimath very protential and prominent character and I need to mention sani is the best uncorupted best inveticater ever I have met and 🎉🎉 very very clean person and very gutty person
හැරී ජයවර්ධන
සත්‍ය රටට හෙළිකිරීම ගැන ප්‍රනාමය
SL VLOG උඹලා මේ වගේ සුපිරි තෑගි දෙන නිසා තමයි අපි උඹලාගෙ ඩේලි ඩෝස් හැමදාම බලන්නෙ ආසාවෙන් සහ ආදරෙන් ❤
දැන් අනුර විරවංශ එන්ගලන්තයේද
අපේ කාලේ ෂර්ලොක් හෝම්ස්.. ඇත්තටම වැඩ කාරයෙක්.❤ ඔබගේ වටිනා සේවයට ස්තූතියි ❤..
දිගටම මෙහෙම එපිසෝඩ්ස් කරන්න. ශානි ගෙන් නවත්තන්න එපා. ලංකාවේ සිදුවුනු තවත් විසදුනු හා නොවිසඳුණු සිදුවීම් ගැන මේ වගේ සවිස්තරාත්මක Documentaries කරන්න.❤
මේවා හැමෝටම බලන්න පුලුවන් විදිහට සිංහල දෙමළ විදිහට හැමෝටම බලන්න පුලුවන් විදිහට දාන්නකෝ❤❤❤ Next Level 🎉
මම කැමතිම පොලිස් නිළධාරියා.කවදහරි මමත් ඔබතුමා වගෙ අවංක පොලිස් නිළධාරියෙක් වෙනවා❤
කවදා හරි නෙමෙයි දැන් ඉඳන් පටන් ගන්න ..🙏
ඔයාල, ඔයාලගෙ audience එකට මෙ සලකන විදිහනම් superb. අනිවාරෙන්ම the DIG නම් buy කරනව. ඔයාලගෙ future projects වලට support එකක් විදිහට. Keep this going. Good luck
මේ වගේ නිලධාරින්ට කොන්ද කෙළින් තියන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් තිබ්බ නම් මේ රටේ ගොඩක් අපරාධ සිද්ද නොවෙන්න තිබ්බ.
ඔව්❤❤❤❤
SSP SHANI වැඩසටහන SL VLOG කරපු හොදම වැඩසටහනක්..
ශානී ඉන්නම ඕනේ මේ ගේම් එකේ..කාගේ කාගෙත් රෙදි ගලවන්න නම්
ලයිව් වැඩේ සුපිරි. ඇස්ඇල් ව්ලොග් ආයතනයේ සියළුම කාර්ය මණ්ඩලයටත් එයාලට සප් එක දුන්න හැමෝටමත් හදපිරි ප්‍රණාමය හා ස්තුතිය. ❤❤❤❤❤❤❤❤❤
අඩේ.......සුපිරි බං Thanks ජයවේවා. ශානි ගේ දෙවෙනි ඉණිම පටන් ගන්න පුළුවන් දැන් .❤❤
Thank you '97ඉපදුන අපිට වයසට යන්න කලින් අපිට නොතේරෙන වයස් වල ඉද්දී මේ රටේ වුන ජඩ වැඩ එලියට දානවාට❤🎉
Hats off to Tharindu&Tharindu and SLVLOG crew❤
*යාකෝ මේවා viral වෙන්න ඔනේ video 💔😐*
ඇත්තටම මේ වගේ අවංක සේවකයෝ තමයි රටට අවශ්‍යය
Hats off to you SSP Shani! We need more people like you! ❤
මේ වැඩසටහන නම් ඇත්තටම නියමයි...මේ කතාවෙ ඉන්නවා වගේ සට කපටි මෙලෝ රහක් නැති නිලධාරීන් එක්ක කොහොමද
අවංක මිනිහෙක්වත් තමන්ගෙ රාජකාරිය හරියට කරන්නෙ...හැබැයි ඉතින් වැරදි කරල කොහෙන් රවුම් ගැහුවත් දඩුවම්
නියතයි...
ශානි අබේසේකර මහත්තයටත් හොද තනතුරක් දෙනවා නමි ආයේ රටට වැඩක් කරන්න😊
රවි සෙනෙවිරත්නව පත් කරලා තියෙන්නෙ. ශානි සහ රවී එකට වැඩකරපු දෙන්නෙක්. රවීගෙ යටට ශානිව ගනී ගොඩක් වෙලාවට. අපිට සැහෙන්න හොද දෙයක් බලාගන්න පුලුවන්
ඉස්සරහට දෙන්නලු ඉන්නෙ.. හිතාගන්න බැරි වැඩ ටිකක් වෙන්න තියනවා ❤
th-cam.com/video/CJpeOdWMbo8/w-d-xo.htmlsi=E55puZIbFK0CPcVk
❤❤❤❤👍👍👍👍👍🇱🇰🇦🇪🇻🇳
අපේ බලාපොරොත්තුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් පොලිසියක්..❤🎉
දසුන් පෝස්ට් එකක් දාලා තිබිලා බලන්න ආවෙ❤
Investigative journalism in high caliber. Great episode.
Welldone SLVlog and medialk.. We need more like this. පුලුවන්නම් මේ වගේම එකක් පාස්කු ගැන කරන්න..
ආයි ඉතිං එකම කියන්න ඕනි නෑනෙ. සුපිරියක්. සීරීස් එකම සුපිරියක්. කට්ටිය බලන්න සුපිරි වැඩක්.
සුපිරි වැඩක්...දිගටම මේ වගේ ඔයාලගෙ දේවල් මුදල් ගෙවල නරබල සහයෝගය දෙනව..❤❤
Thank you SL VLOG Team & (Thaindu)2
ශර්ලොක් හෝම්ස් වයිබ් එකක් තියන්නෙ
නියම වැඩක් හැබැයි❤
අදහසක්:
ටෙලිප්රොම්ප්ට් හෝ කටපාඩම් කරලා හරිඑහෙම නැත්නම් අදහස අරන් තමන්ගෙ වචනෙන් විස්තරය ප්‍රසන්ට් කරනවා වගේ කරන්න පුලුවන්ද කියල ට්‍රයි එකක් දීල බලන්න එතකොට මීටත් වඩා වැඩේ ලස්සනයි කියල හිතෙනවා,
ස්ක්‍රිප්ට් එක දිහා සැරින් සැරේ බල බල කතා කරනවාට වඩා
එතකොට ෆ්ලෝ එකක් තියනවනෙ෴
Hari thanadi hari dee wenuwen kuhaka novi peni innawata
Hats off 🫡
Machala mea effort Eka niyamai...habai ubala script (story board) Eka bala bala present karanakota ..mea production ekea cinematic essence Eka Nathi wenawa wage seen ekak mata penawa...next episode ekea di poddak Meka gana hithapan....Nathan Eka ubala wenadata karana podcast ekak wage penne...Mona unath niyamai digatama Karan yamu.. congratulations......
Meka hari. Story eka hariyata build up wenne na wage hithenawa
තරිඳු // දැන් නම් සාටක කට්ටියට කක්කා බර හැදිලා ඇති නේද ???? 😂😂😂😂😂
මට නිකම් දැනෙන්නේ ශර්ලක් හෝම්ස් කතාවක් අහනවා වගේ 🥰🥰
හොද වැඩ සටහනක් .එතනදිත් දෙශපාලන හයිය තිබුන හැරි බේරැනා .ඒ් ක්‍රමය වෙනස් කරමු.වෙනස් වෙමින් පවතියි . නොවැම්බර් 14 🧭 ට චන්දය දෙමු.👍💪🙏
SL VLOG..subscribe,like,share තුනම කරලා තියෙන්නේ තව කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් ඒකත් කරනවා..Hats off🫡
Hats off to you Shani. Thank you revealing the truth.
ජනාදිපති මරූ උන නිසා දැන් පුලුවන් සමාජගත කරන්න බැරි ගොඩාක් ගාතන සහා අපරාදවල ඇතුලාන්තය නම් ගම් එක්කම එලියට දෙන්න
මේ පරීක්ෂණ ටිකම නැවත පටන් ලමු.. ❤
ශානි වගේ අවංක එඩිතර අය තවත් මේ ලෝකෙ බිහිවේවා
Excellent..Keep up your good work guys.Hats off to Tharindu's & Slvlog
Shani is back❤
පුළුවන් නම් මේ series එකම free denna. ❤❤❤
මෙතුමා ගේ සේවය තවත් අවශ්‍ය යි.
Tv eke දානවානම් ගොඩක් මිනිස්සු ඇත්ත දැනගනී කියලා හිතෙනවා.....❤❤❤❤ ගොඩක් ස්තුතියි ඒත් මේ අවස්ථාව අනිත් අයටත් බලන්න ලැබේවා 🙏🙏🙏🙏
SHANI! as you said there should be a mechanism to safe guard the officers.
Superb delivery!
ජයම වේවා SLVLOG
සුපිරි ❤❤❤❤❤........අනුර❤❤❤❤❤
මචං රනිලා වැල් පාලමේ කතාව ඊයෙත් කිව්වා. ඔයැයිලට ලයිව් ඉන්න තිබ්බෙ තව ටිකක් වෙලා. කෑන්ස් ශානි මහත්තයගෙ episode එකට. ආදරෙයි ❤
❤️❤️❤️npp ජය වේවා.
ජනමාධ්‍යට එහා ගිහින් ජනමාධ්‍යවේදීන් ලෙස රටට මේ කරන කැපකිරීම අති ප්රසංසණීයයි. මාගේ හදපිරි ගොරවය. ❤🙏
කොල්ලනේ නුඹලා රටේ වීරයෝ❤❤❤❤
going to be a mater piece of criminal investigation vloge. Hats off guys🎉
Respect Shani..❤❤❤
ශානි අබේසේකර මහත්මයා එක්සලන්ට් සුපර් 💪
news time capsule eka patan ganna time hari neada dan bruno..100 days streak eka dawasedi oyala kiwwe...❤
ඔන්න මමත් ආවා දැන් මේ බලන ගමන්❤❤
First Episode not available in my search.
Can you please send me the link.
Superb effort. Thank you to SLVLOG Team.
😊
Thank you
Ep 1 ekk nadda
No wonder that crooks and cronies were afraid of him...They should be. I hope he gets back on the seat investigating soon with FULL FREEDOM.
Hats off , Please Continue this program ♥️
Thanks slvlog❤❤❤
Welldone 👏🏻👏🏻👏🏻 excellent production 💯
Unbelievable great government offer and investigator..........
We love him
Dr.kumaranayake Psychiatrist No.31, woodland Ave Kohuwala
Great work guys 🫡 keep it up
ස්තූතියි ❤️✌️✌️✌️
මේ සදහා දායක වූ හැමෝටම බොහෝම ස්තූතියි.
Hats Off SL Vlog ❤
I respect you forever ssp shani
❤❤ Great job all
මේ දේවල් නවත්තපු තැනින් ඉස්සරහට ගිහින් ආයෙ මේ වගේ දේවල් නොවෙන වැඩ කරනවා නම් රට කොහොමත් ලස්සනයි ❤❤❤
අපේ රටේ ඉන්න සම්පතක්.මෙතුමා දැඩි නියං කාල දරාගත්තා.ඒ නියං කාල වලදිත් නොසැලී හිටියා.දැන් වසත් කාලය ඇවිදින්.එතුමා කිසිවිටකත් මේ වසත් කාලය අත් හරින්නේ නෑ.ස්වභාවධර්මය විසින් මේ අදූශිත නිලධාරියාට කල හැකි උපරිම සාධාරණය ඉටු කරාවී.....සාක්ෂි බොහොමයක් විනාශ කර ඇති ලසන්ත වික්‍රමතුංග ඝාතනය,එක්නැලිගොඩ අතුරුදහන් කරවීම,තාජුඩීන් ඝාතනය සහ පාස්කු ප්‍රහාරය විසඳීමට ඔබ තුමා ඇතුලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකිවේවා...
උදය ගම්මන්පිල කියන මුඛය සහ අධෝමුඛය වෙනුවට එක අවයවයක් පිහිටි තැනැත්තා පාස්කු වාර්තා නාට්‍යයක් රඟදක්වමින් රවී සහ ශානිව කොටුකරගැනීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙන ආකාරය පෙනී යනවා. එදා මෙවන් තොරතුරු සඳහා සීමිත ප්‍රවේශයක් තිබූ කාලයක ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙක් නොසිටි යුගයක් හා සසඳන විට අද තත්වය බෙහෙවින් වෙනස්. මොලේ කලඳක් හෝ ඇති සියලුම ජනතාව ගුදය ගම්මන්පිලට දේශපාලනික වශයෙන් විරෝධය ප්‍රකාශ කරනු ඇතැයි මා සිතනවා. එතනින් එහාට මහමැතිවරණයෙන් පසු. මොහුට මහඋළුගෙදර බත් කැවීමට සුදුසු බව මගේ මතයයි.
ගුදය ගම්මන්පිල 😀😃 ඒක නම් හරියටම ගැලපෙනව.
Well done those who engaged with this career.❤❤❤❤
මේ තරම් ප්‍රසිද්ධ නිළධාරියෙක් මේ තරම් නිහතමානීව කතා කරනවා, තමුන්ගේ ඉහල නිළධාරීන්ට ඉතාම ගරුකරලා කතා කරනවා දැක්කාමයි.
Harry Jayawardena la genath investigation ekak karanna one...
There are Lot of similarities between Adani and him
අනිත් ටිකත් free දෙන්න පුළුවන් නම්😢😢😢😢
සිංහල නොතේරෙන අයට බලන්න Subtitles දැම්ම නම් තවත් හොදයි.
Hats off sir shani
Episode 01 නැතුව 02 දාලා නේද 🤔
බොහොම ස්තුතියි❤❤❤
suba pathum..aththa eliyata kiynawata ...
සමන් - අර ලක්ෂපති ආපු මල්ලි ❤
Next level work
අඩේ... හැරී ජයවර්ධන මේ සේරටම මුල් වෙලත්, ඌ හොදට ඉන්නවනෙ
Thiridu uduvara looking smart so however thanking people comes voluntarily to help haircut / clean shave 😂
Shani kiyanne supiri waddek
danna nisa kiyanne ❤