Akila Vimanga Senevirathna - Sinhala | Episode 02 | අම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 3.2K

  • @annemichelle6844
    @annemichelle6844 3 ปีที่แล้ว +717

    දරුවන් ට මේ වගේ දේවල් මතක් කරල දෙන ගුරුවරුන් අද සමාජයේ හොයා ගන්නත් නැහැ... ඒ අතින් ඔබ විශිෂ්ඨයි....

    • @kasunchanaka6645
      @kasunchanaka6645 3 ปีที่แล้ว +4

      💚👌

    • @chamodyarajapaksha663
      @chamodyarajapaksha663 3 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව්

    • @anandajayarathna2616
      @anandajayarathna2616 3 ปีที่แล้ว

      🥺🥺🥺🥺🥺

    • @nishanmadushamadusha8218
      @nishanmadushamadusha8218 2 ปีที่แล้ว +1

      අනෙ සර් ඇත්ත කතාව ඒත් අම්මා නැති එක තමා වෙදනාව පාඩම් කරන්න වත් හිතෙන් නැ සර් අම්මා මතක් වෙනවා නිතරම අම්මා අපිව දාලා ගිහින් දැනට අවුරුදු 10 විතර වෙනවා සර් ඒත් අම්මා අපි ගැන හිතන් නැ සර් අපිව දැක්කත් මග හැරලා යනවා කතාකරන් නැතිව ඒක ඉවසන්න අමාරුයි වෙලාවකට මැරෙන්නත් හිතෙනවා සර්

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 ปีที่แล้ว

      Athatama godak adarzamath katha wa.den inna lamayige, garukarawa adui...😢😢😢😢

  • @ambagasdowechandawimala7921
    @ambagasdowechandawimala7921 4 ปีที่แล้ว +1037

    තෙරුවන් සරණයි.... හොඳ,බුද්ධිමත් උගතුන් හැදීමයි ගුරුවරයාගේ කාර්යභාරය....මග පෙන්වීම අපූරුයි....අගෙයි......

    • @malithviduranga5487
      @malithviduranga5487 3 ปีที่แล้ว +1

      Hgj

    • @sachinthadilshan2427
      @sachinthadilshan2427 3 ปีที่แล้ว +1

      ලස්සනයි ❤❤❤

    • @sachinthadilshan2427
      @sachinthadilshan2427 3 ปีที่แล้ว +4

      හොද වැඩක් සර් තැන්ක්ස් ❤😘😘🌹🌹දුක හිතෙනවා

    • @priyanga1094
      @priyanga1094 3 ปีที่แล้ว +5

      මට ඇඩුන

    • @kuwaitme8551
      @kuwaitme8551 3 ปีที่แล้ว +1

      ❤️😷😭👍💗🌷🙋🌹

  • @sandunariyarathna6115
    @sandunariyarathna6115 3 ปีที่แล้ว +659

    මේ වගේ සර් කෙනෙක් ලොවට බිහි කරපු ඒ අම්මා ගොඩක් වාසනාවන්තයි,බුදු සරණයි!

    • @ruheen8592
      @ruheen8592 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම

    • @nethmipamoda3823
      @nethmipamoda3823 2 ปีที่แล้ว +2

      Ow

    • @nadeemasamanthi8128
      @nadeemasamanthi8128 2 ปีที่แล้ว +1

      Sir mata adenava sirta theruvan saranai sir

    • @gayangayan4462
      @gayangayan4462 2 ปีที่แล้ว

      ඔව්

    • @upekshamadumali8937
      @upekshamadumali8937 ปีที่แล้ว +2

      මේ වගේ සෙර්‍ර් කෙනෙක් බිහි කරපු අම්මාට ගොඩක් අදරෙයි, ස්තූති

  • @niroshalakmali4609
    @niroshalakmali4609 3 ปีที่แล้ว +1791

    අම්මත් නැති තාත්තත් නැති මමත් ගුරුවරියක් සර්.ඔබතුමාගෙ වචන මට ලොකු හය්යක් උනා හැමදාම.මේ කතාව මට දරාගන්න බෑ සර්.ඒත් වචනයක් ගානෙ ගොඩාක් ස්තූතියි.

    • @padmalathamudiyanselage6415
      @padmalathamudiyanselage6415 3 ปีที่แล้ว +26

      Teacher anuradhapura sri rahula college eke sinhala uganwanwa

    • @judejanam7242
      @judejanam7242 3 ปีที่แล้ว +30

      අනේ මටත් දුක දැනුණා ඒ ගුරැතුමාගේ කතාවටත් ඔබ තුම්බියගෙත් කතාවට පුදුම හොද ගුරැතුමා වාසනාවන්ත දරැවන් තමයි එයාගෙන් ඉගෙන ගන්නෙත් හරි දේ හරියට මනසට දෙනවනම් දරැවන්ට නරකයෝ බිහි වෙන්නෙම නැ ඔබ තුමියත් හොඳයි තෙරැවන් සරනයි 🙏☸️✝️ ජේසුපිහිටයි ජයවේවා පරිස්සමෙන් සතුටින් ඉන්න ජයවේවා මිස්

    • @naveenmadushan641
      @naveenmadushan641 3 ปีที่แล้ว +28

      ජීවිතේ ගොඩ,යන්න,මිස්.🙏🙏..මිස්ට්,කවදාවත් වරදුන්නෙ නෑ

    • @niroshalakmali4609
      @niroshalakmali4609 3 ปีที่แล้ว +18

      @@naveenmadushan641 ❤👍

    • @tharushasandeepa7492
      @tharushasandeepa7492 3 ปีที่แล้ว +9

      ❤❤❤❤❤❤

  • @ahinsikasadi8750
    @ahinsikasadi8750 3 ปีที่แล้ว +626

    සර්ගෙ කතා හදවතටම වදිනවා..මේ කතාව හරියට ඇහුවනම් දෙමව්පියන්ට වචනයක් වත් කියන් නෑ..

  • @imashasashikala2115
    @imashasashikala2115 3 ปีที่แล้ว +102

    මගෙ හැමදේම මගෙ අම්මා ❤️ මොන ප්‍රශ්නයක් උනත් අම්මා විතරමයි ලග ඉන්නෙ......ඒ හැමදේම තේරුන් යන්න කාලයක් යනවා අපිට 😥.....ආයි කවදාවත් වචනෙකින්වත් හිත රිද්දන්නෙ නෑ...සර්ට ගොඩක් පින් 🙏❤️

  • @sethminawodhya6279
    @sethminawodhya6279 4 ปีที่แล้ว +146

    අම්මට ඕනෙ තරම් දුක් දීලා ඇති.. ඇත්තමයි මේක ඇහුවාම ඇඩුනා දෙයියනේ 😥😥😥

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +632

    කුනුහරප කියලා .. ළමා මනසට සිගිති ආතල් එකක් දෙනවාට වඩා මේ වගේ දේවල් පැහැදිලි කරලා ළමයින්ව යහමගට ගන්න උත්සාහ කරන එක හරිම වටිනවා

  • @priyanganilmini4879
    @priyanganilmini4879 2 ปีที่แล้ว +145

    සර් ඇත්තටම ඔබට හුගක් පින්. මේ කතාව හදද්දී ඇස්වලින් කදුළු බේරුනා. අම්මා කියන්නේ මතුබුදු වෙන්න පින් තියෙන කාන්තාවක්.. මන් මගේ අම්මට පනටත් වඩා ආදරෙයි.මන් අනිවාරෙන් ම සර් කියපු සතුට මගේ අම්මට ලබා දෙනවාමයි.. නැවත වාරයක් මේ ලබාදුන්නු ඔවදනට ඔබට යහපතක්ම වේවා.. 🙏🙏🙏🙏

    • @kalyanirupasingha1452
      @kalyanirupasingha1452 ปีที่แล้ว

      ඔබගේ අදහස් ඉතා අගය කරමි

    • @neelasilva5886
      @neelasilva5886 5 หลายเดือนก่อน

      This is a great talk, bless you.

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +421

    මගේ හදවතටම කතා කරාට පිං සර්...
    තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว +1

      මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලොකු සප් එකක් දෙන්න යාලු

    • @happyheart252
      @happyheart252 4 ปีที่แล้ว +16

      ස්වාමින් වහන්සේ නමකගෙ ආසිර්වාදය , ඔබට තවත් බබලවාවි,යහපත් ගුන දහම් වලින්.බුදුසරනයි .

    • @supsonthashaya3016
      @supsonthashaya3016 4 ปีที่แล้ว +1

      Ane sir oya marai hithata danennam katha karanawa oya wage guruwaru thawath pahala wewa oyata budu saranaiiiii

    • @hirushan699
      @hirushan699 3 ปีที่แล้ว +3

      Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @roshanpriyankarasuriyaband7381
      @roshanpriyankarasuriyaband7381 3 ปีที่แล้ว

      😍😍😍😙🤣🤣

  • @sihinamalsith4660
    @sihinamalsith4660 3 ปีที่แล้ว +90

    සර්ගෙ මෙ වීඩියෝ එකෙන්ම ඔයා නිවන් දකිනව සර් ,මගේ ප්‍රාර්ථනයක් .

  • @tharupsomawardhana3295
    @tharupsomawardhana3295 3 ปีที่แล้ว +112

    🥺අනිවාරෙන් අම්මගෙයි තාත්තගෙයි හීන හැබෑ කරනවමයි🥺❤ මෙහෙම අපිට ඇත්ත තේරුම් ගන්න උදව් කරනවට සර්ට හුඟාක් පින්.🥺🙏♡

  • @dayanipriyangika8702
    @dayanipriyangika8702 4 ปีที่แล้ว +339

    සර්ව ලංකාවට එවලා තියෙන්න දෙවියෙක්ම තමයි. සර්ගෙ දෙමාපියන්ටත් පිං💖

  • @shanukathamindu651
    @shanukathamindu651 3 ปีที่แล้ว +269

    අම්මා යනු අකුරු තුනක් විතරක් නොවන බව...සමාජේට ඔබ පැවසූ ඒ වදන් පෙල...හරි අපූරුය ගුරුතුමනි ඒ අදහස...👌

  • @priyanikamalasena6655
    @priyanikamalasena6655 3 ปีที่แล้ว +80

    අයෙ අම්මාගේ හිත‌ රිද්දනනෙ නෑ සත්තයි, 🙏🙏❤️❤️

    • @nilanthisujeewa6527
      @nilanthisujeewa6527 ปีที่แล้ว

      මම සෙනෙහෙබර මවක් .වයසයි මට මෙ ගුරු තුමා හමුවන්නට දකින්නට සලස්වන්න .කොහෙද පන්ති කරන්නෙ .

  • @asankamaa4674
    @asankamaa4674 4 ปีที่แล้ว +198

    මමත් අහම්බෙන් දැක්කෙ ඇත්තම කතාවක් තමයි සර් අම්මා තාත්තා තමා හැමදේම😘😘😘

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 4 ปีที่แล้ว +615

    ඔබ වැනි ගුරුවරුන් තව තවත් පහල වේවා ....

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว +5

      යාලු මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට ලොකු සප් එකක් දෙන්න

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +2

      මචෝ ඔයාට සපොට් කලා මටත් සහයෝගයක් දෙන්න නැත්තං වැඩක් නෑ ජයවේවා බුදුසරණයි👈🔔🌺🔔

    • @noraalwes6417
      @noraalwes6417 3 ปีที่แล้ว +1

      ඔබතුමා ටතෙරුවන්සරණයි

    • @sunithrakanthi9335
      @sunithrakanthi9335 2 ปีที่แล้ว +1

      ❤️

    • @kumuduamarsinha7982
      @kumuduamarsinha7982 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

  • @kumariperera7314
    @kumariperera7314 3 ปีที่แล้ว +61

    සර්ගේ මේ වචන ටිකට ඇත්තටම සර් ඇඬුනා සර් අම්මා ගැන ඒ කියලා දුන්නු දේට ගොඩක් පින් සර් ඔයාට 🙏🙏🙏 සර්ට බුදුසරණයි 🙏🙏

  • @dinuperera5849
    @dinuperera5849 4 ปีที่แล้ว +266

    මං මේ වීඩියෝව දැක්කේ අහම්බයකින් වගේ....
    "අම්මා" කියන වචනේ Thumbnail එකේ තිබුණ නිසා නතර වෙලා බලන්නම හිතුණා. මගේ අම්මට අවුරුදු 57 ක්....
    අම්මගේ හීනේ උනේ මාව doctor කෙනෙක් කරවන්න. ඒ වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා ඇය මහන්සි වුණා. කිසිම අඩුවක් නොකර හැම දේම මං ඉල්ලන පමණින් අරන් දුන්නා.. ගොඩක් උත්සහයෙන් ඒ වෙනුවෙන් මම මහන්සි වුණත් වෛද්‍ය පීඨයට ඇතුළු වෙන්න වරම් හිමි කර ගන්න අපොහොසත් වුණා.
    ජීවිතේ එක තැනකදී ඇයට රැකියාව අහිමි වුණේ මුළු ජීවිතයම කනපිට පෙර⁣ලෙනවා වගේ.... මහ පුදුමෙ කියන්නේ ඇය තවමත් ජීවිතෙත් එක්ක ඔටිටු වෙන්නේ අවුරුදු 30ක කෙනෙක් වගේ. නෑ බැහැ කියන දේවල් මම කවදාවත් අම්මගේ කටින් පිට වෙනවා දැකලා නැහැ.....
    මගේ ජීවිතේ කඩන් වැටුණු හැම තැනකදීම මාව ශක්තිමත් ක⁣ළේ අම්මා... ගොඩක් අය බෑ කියලා කියපු දේවල් කරන්න පටන් ගන්න කොට පුළුවන් කියලා ළඟින් හිටියෙ අම්මා විතරයි.අදටත් එහෙමයි. සැබෑ කරගන්න බැරිවෙලා මගේ අතින් ගිලිහුණු, ඇය මං වෙනුවෙන් මවපු හින වලට සාධාරණයක් කරන එක තමයි මගේ ලොකුම හීනය... හැම සැප සම්පතක්ම අපි වෙනුවෙන් උකස් කරපු ඇයට අහිමි වුණු හැම දේම නැතත් මට පුළුවන් උපරිමයෙන් ඇයව සතුටින් තියන්න උත්සහ ගන්නවා....

    • @poppitiyechandananda440
      @poppitiyechandananda440 4 ปีที่แล้ว +4

      අම්මා.....😔❤️❤️❤️❤️

    • @pawanisasenya4268
      @pawanisasenya4268 4 ปีที่แล้ว +2

      👌👌👌👌👌

    • @shashi6380
      @shashi6380 4 ปีที่แล้ว +5

      මාර ලස්සනට ඔබේ හැගීම් වචන කරල..ඔබට අනිවාර්යයෙන් පුලුවන් ඔබේ අම්මව සතුටු කරන්න..

    • @bandarmonica9379
      @bandarmonica9379 4 ปีที่แล้ว

      😄😃😂😁😀😊☺😅😆😇😉😯😐😴😡😬😠😑

    • @kamanireeta9882
      @kamanireeta9882 4 ปีที่แล้ว +2

      Math ahamben dakke dan nitharama balanawa

  • @rajithpankaja2239
    @rajithpankaja2239 4 ปีที่แล้ว +179

    මෙච්චර කාලෙකට ඇහුවා හොදම කතාව... අම්මා ❤❤❤

    • @roshanindika4623
      @roshanindika4623 3 ปีที่แล้ว +2

      අදරේයි අකීල සර් මේ කතාවට 💓💓💓

  • @pasindulakmal6029
    @pasindulakmal6029 3 ปีที่แล้ว +76

    බොහොම ස්තූතියි සර් අපි වගේ ළමයින්ට ජීවිතේ ගැන තේරැම්කරලා දෙනවට ❤️ සර්ට ගොඩක් පිං බුදු සරණයි 🙏

    • @sriyaniabeykoon9549
      @sriyaniabeykoon9549 2 ปีที่แล้ว

      I love my mother too much.god will give in this whole world mothers long life.when listening time this vedio I cried.

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +83

    අකිල සර්...මුතුගල සර්....භාවනාවක්...🙏❤️

  • @nishasashi6191
    @nishasashi6191 3 ปีที่แล้ว +90

    හරිම අමාරුවෙන් කඳුළු දරාගෙන කතාව ඉවර වෙනකම් අහගෙන හිටියෙ..මේ තමයි ගුරු දෙවිවරු..🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasandivankara1930
    @sasandivankara1930 3 ปีที่แล้ว +20

    කියන්න කිසිම දෙයක් නැ ගොඩාක් පින් ❤️❤️❤️

  • @aviibbh..3391
    @aviibbh..3391 3 ปีที่แล้ว +74

    ඉබේටම ආවා කදුලු....ඇස් වලටත් හිර කරන් ඉන්න බැරිව ඇති.......පිං සර්......🙇🙇😫😫😫😭💔

  • @mchathu77
    @mchathu77 3 ปีที่แล้ว +205

    සර්ගේ කටහඬට පිස්සු හැදෙනවා හදවතටම කතා කරන ගුරැවරයෙක්❤️

  • @sunandaumagiliya136
    @sunandaumagiliya136 3 ปีที่แล้ว +41

    මේ අවුරුද්දෙ අම්මා ගැන අහපු හොදම වීඩියෝ එක බොහෝම 🙏

  • @kavishkadulshan3280
    @kavishkadulshan3280 3 ปีที่แล้ว +328

    මේ වගේ වටින video වලටත් unlike කරන මිනිස්සුන්ගේ මානසික මට්ටම හිතාගන්න පුලුවන් 😑👎

    • @sheharamadhushika7165
      @sheharamadhushika7165 3 ปีที่แล้ว +1

      Hm

    • @pooja4659
      @pooja4659 3 ปีที่แล้ว +3

      Munge mansika mttma anthimata pirihilaaaa anlike krapu unta kisima hithk papuwak ne...

    • @නෙතුපියන්-ට8ශ
      @නෙතුපියන්-ට8ශ 3 ปีที่แล้ว +1

      Aknam atha

    • @රෝන්දේශ්රීලංකා
      @රෝන්දේශ්රීලංකා 3 ปีที่แล้ว +2

      ඒ වගේ මිනිස්සුන්ගේ අම්මාවත් මතක් උනේ නැතිව ඇති unlike කරන්න තරම් කුහක පිරිසක්

    • @niro2381
      @niro2381 3 ปีที่แล้ว +2

      Ammage vatinakama therum nethi thirisan

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +189

    මෙවන් ගුරු පුතුන් මෙලවට බිහි කල එ ආදරනිය අම්මාට අපේ ❤️❤️❤️❤️.
    දැයක් එලිය කරනා ඔබට .
    පතනෙමි ත්‍රිවිද රත්ණයේ පිහිට..
    ඔබේ ඔවදන් යෑවේවා හදවතට.
    ගුනදම් පිරැනු ලැබේවා රටට . බුදුසරණයයි ..

  • @sathsaralakshani5476
    @sathsaralakshani5476 2 ปีที่แล้ว +11

    සර්ගෙ වචන හදවතට කතා කරන්නෙ. ඇස් වලට කඳුලු ආවා.ජීවිතේ හැමදාම ලගින්ම හිටියේ අම්මා❤🥺 එයා මං වෙනුවෙන් දකින හීනෙ හැබෑ කරනවමයි දවසක💞😍🥺

  • @tharushikaudani882
    @tharushikaudani882 4 ปีที่แล้ว +108

    මැරෙනකම්ම ගැලවෙන්න බැරි උනාට මගෙ අම්මානම් ගලවගන්නවා මගේ අම්මටනම් දුක් විදින්න දෙන්නෙ නෑ මං තවත්...තව ටික දවසයි අම්මෙ ඔයාගෙ දුව ගොඩක් ලොකුනේ... ඔයාව මේ ලෝකේ සතුටින්ම ඉන්න අම්මා කරනවා මගේ අම්මෙ...

  • @isurupramod9327
    @isurupramod9327 3 ปีที่แล้ว +85

    ලමයින්ට හොඳම දේ කියලාදෙන අපුරු ගුරුවරයක් ❤️

  • @anurahemantha7871
    @anurahemantha7871 3 ปีที่แล้ว +19

    මේවා අහන්න අපි පරක්කු වැඩියි සර්.... අම්මා තාත්තා කවදාවත් අතාරින්න එපා.... 🙏❤

  • @slmusicvlogs2937
    @slmusicvlogs2937 4 ปีที่แล้ว +158

    පපුව ගලවන් ගියා වගේ සර් 😓😭

  • @Kavindu_Kaushalya
    @Kavindu_Kaushalya 3 ปีที่แล้ว +221

    මේ කතාව අහලා ඇහැට කදුලක් ආවෙ නැත්තන් මනුස්සයෙක් වෙන්න බෑ මචං.......❤️😭

  • @sunetrathilakarathna9961
    @sunetrathilakarathna9961 ปีที่แล้ว +14

    ආදරබර පුතෙක්..ඒ අම්මා හරිම පින්වන්තයි..බලද්දී ඇඩුවා මාත් අම්මාව මතක් වෙලා❤

    • @SandaruwanSandaruwan-h5f
      @SandaruwanSandaruwan-h5f ปีที่แล้ว

      සර් කියන්නෙ ඇත්තම ඇත්ත මගෙ අම්මා මට නෑ මගෙ දුක කියන්නවත්. මමත් අම්මා කෙනෙක්.මගෙ හැම දුක සතුටකදිම මට හිටියෙ මගෙ අම්මා විතරයි.සර්ට ගොඩාක් පිං මට පිහිට වෙනවානම්

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +207

    ඔබ හොද ගුරුවරයෙක්. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගුරුවරයෙක්. අද ඔහොම ගුරුවරු ඉන්නෙ ඉතා අල්පයයි ඔබ අගය කළයුතුයි. ඔබට සම්මා සම්බුදු සරණයි. ජයවේවා.

    • @TV-ml1sg
      @TV-ml1sg 4 ปีที่แล้ว +2

      සර් ඔබ තුමාට බුදුසරණයි.පපුව පලාගෙන යන්න තරම් වේදනාවක් ආව.

    • @samsetakuwatakwt1684
      @samsetakuwatakwt1684 4 ปีที่แล้ว

      Budusarni.pute.mata.bukai

    • @chamumindu9811
      @chamumindu9811 3 ปีที่แล้ว

      @@samsetakuwatakwt1684 කියන්න වචන නෑ සර් . බුදුසරණයි සර්ට

  • @MadhuMadhu-mq4rm
    @MadhuMadhu-mq4rm 3 ปีที่แล้ว +173

    මටත් දැන් තමා සර් ඒ වටිනාකම තේරෙන්නේ...කවුරු නැති උනත් අම්මයි තාත්තයි වැරදුන හැම තැනම ඒ දෙන්නා ලග හිටියා සර්....🙏🙏🙏❤❤ගොඩාක් පින් සර්ට ....බුදුසරණයි

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 2 ปีที่แล้ว +5

    පාඩම් කරන්න බැරි වෙන වෙලාවට මේක අහන්න අනිවා මොනාද වෙන්නේ කියලා හිතා ගන්න බෑ ඉගන ගත්තෙ නැති උනොත් අම්මට කොහොමද මේ සැප දෙන්නේ 😭😭😭❤️

  • @sandeepadilshani3674
    @sandeepadilshani3674 3 ปีที่แล้ว +226

    අම්මාව මම හැමදාම සතුටින් තියනවා, සර්ට ගොඩාක් පින් සර් , මම ජිවිතේ පළවෙනි තැන ම⁣⁣⁣ගේ අම්මායි තාත්තායි විතරයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandanidhammika5975
      @chandanidhammika5975 3 ปีที่แล้ว +1

      මගෙනම් පලවෙනිම තැන අම්ම විතරයි.

    • @oshadirangana7173
      @oshadirangana7173 ปีที่แล้ว

      සර් මගෙ දුවත් සර්ගේ හොද රසිකවියක්. ඇය තව ම. O/l කරන ළමයෙක්. සර්ගේ විඩියෝ බලනවා, හුගක් දෙවල් එකතු කරගන්නවා. අපේ කාළේ සිටියනම්. ඔබට ජයෙන් ජයම වෙවා

  • @pawanmunasinghe339
    @pawanmunasinghe339 4 ปีที่แล้ว +223

    කොච්චර මොරාල් එකෙන් ඕනම දෙයක් ඇහුවත් අම්මා තාත්තා ගැන කියද්දි නොදැනීම කදුලු බිංදු කඩන් වැටෙනවා...ඒ මිනිස්සු දෙන්නා ඒ තරම්ම අපේ ජිවිතේට සමීපයි...කොයිවෙලෙත් දැන් අපිට එයාලව නුරුස්සනවා වුනත් එක දවසක්දෙකක් ඈත් වෙලා ඉද්දි...අම්මා තාත්තා මතක් වෙනවා
    ආදරෙයි සුපිරිම කතාවක්❤️❤️❤️

  • @kumudunipushpakanthi8221
    @kumudunipushpakanthi8221 2 ปีที่แล้ว +5

    අම්මා කියන අකුරු 3 ට ඔබ දුන්නු වටිනාකම . හරිම විශිෂ්ටයි ගුරු පියානනි 👍👍👍

  • @mayuripeiris2345
    @mayuripeiris2345 4 ปีที่แล้ว +70

    මට දැන් 42 යි වයස. මමත් අම්මෙක් කියපු හැමදේම ඇත්ත. කදුළු ආවා කතාවට. පින් ඔබ‍ට. පිනක් ඔබ රටට. බුදුසරණයි...

  • @kavindurashmika3317
    @kavindurashmika3317 4 ปีที่แล้ว +79

    ඇත්තටම ඇඩුනා සර්... මගෙ හදවතට එක මාර විදියට වැදුනා සර්ට ගොඩක් පින්....

  • @hiruhiru8472
    @hiruhiru8472 2 ปีที่แล้ว +9

    මේ වගේ සර් කෙනෙක්ව මේ ලෝකෙට බිහිකරපු ඒ අම්මට බුදු සරනයි❤️❤️❤️🙁

  • @priyanthasampath2384
    @priyanthasampath2384 3 ปีที่แล้ว +115

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙනවා.මෙ කරන උතුම් සේවය කරන්න ශක්තිය ධෛර්යය නුවණ ලැබේවා.බුදු සරණයි..!

  • @sanduniliyanage7318
    @sanduniliyanage7318 3 ปีที่แล้ว +36

    සර් කියපු හැම වචනෙකම හිටියේ මගෙ අම්මා❤️❤️❤️❤️❤️

  • @kaveeshakalpani8275
    @kaveeshakalpani8275 2 ปีที่แล้ว +8

    අම්මයි තාත්තායි මිහිපිට දේවියෝ.....පනටත් වඩා අම්මට තාත්තාට ආදරේයි......අඩුවක් නෝකර හැමදේම මගෙ තාත්තා මට දේනදා......❤️ ......... මගෙ ආයුශත් අරන් ඉන්න ඔනී මගෙ අම්මේ මගේ තාත්තේ ඔය දේන්නා.......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @navindranavindra4879
    @navindranavindra4879 3 ปีที่แล้ว +45

    සර් පපුවටම වැදුන සර්ල වගේ ගුරුවරු තවත් බිහිවෙන්න ඕනි ❤️

  • @mchathu77
    @mchathu77 3 ปีที่แล้ว +76

    හැම ආත්මෙම සර් අපේම ගුරැවරයා වෙලාම ඉපදෙනනම ඔනි ❤️ බුදුසරණයි සර් ❤️

  • @fathimasihana614
    @fathimasihana614 ปีที่แล้ว +3

    සැබෑම ගුරුවරයා මම ඔබෙන් දකිනවා.දරුවන්ට හදවතට දැනෙන්න කියාදෙන මේ දේවල් අනර්ඝයි.ඔබෙන් අකුරු කරන දරුවෝ සැබෑ වාසනාවන්තයෝ.දෙවියන්ගේ පිහිටයි සර්ට..

  • @janiththarusha9105
    @janiththarusha9105 4 ปีที่แล้ว +166

    මට අවුරුදු 20....මන් බැදල ඉන්නෙ ...ලමයෙක් ඉන්නව මට...මගේ නෝනටත් මගේ වයස....ගෙවල් වලින් තරහ වෙලා ගියා දෙන්නම...ඒත් අපි දෙන්නව අහක දැම්මෙ නෑ....තාම සලකනව....අම්මගෙන් බත් කකා අම්මට බයින්න හරි ලේසි...තාත්තගෙ කතා මේ කනින් අහල..අනිත් කනෙන් පිට කර්න්න ඊට වඩා ලේසි...ඒත් එයාල කියන කතාව ඇත්ත ...එයාල අපට කවදාවත් බොරුවට ආදරේ කරන්නෙ නෑ....ගොඩක් අයට ඕව තේරුම් යන්නෙ පස්සෙ....මන් නම් ගොඩක් පරක්කු නෑ.....මන් කවදාවත් තාත්තට මන් තාත්තෙ ඔයාට ආදරෙයි කියල නෑ....ඒත් මන් ආදරෙයි ....😥😥😥අවසානෙට එක දෙයක් කියන්නම්...මගේ තාත්තා කියපු දෙයක් ....මේ මොහෙතේ උබ ආදරේ කරන අය එක්ක සතුටින් හිටපන්....ඊලග මොහෙතේ ඒ කෙනා මැරෙන්න පුලුවන් ....ඔයාට තියෙන්නේ අවසාන මතකෙ ඒයා එක්ක සතුටින් හිටිය මතකෙ නම් ඔයා මැරෙනකන් ඔයා සතුටින් ඉදී...නැත්තම් ......😥😥😥😥😥

    • @kamalavitharana3282
      @kamalavitharana3282 4 ปีที่แล้ว +1

      ම්

    • @silasila5092
      @silasila5092 4 ปีที่แล้ว +3

      ඔව් නේද දෙමව් පියන් තේරැන් අරං පුලුවන් විදියට සලකන එක තමයි අපේ යුතු කම කොහොම හරි

    • @rashmiraveena8377
      @rashmiraveena8377 4 ปีที่แล้ว

      Sho sir

    • @chanudamsusa1075
      @chanudamsusa1075 3 ปีที่แล้ว

      ❤️

    • @sriyawathibandarigoda3342
      @sriyawathibandarigoda3342 ปีที่แล้ว

      Q

  • @තරිඳුදිලන්ක
    @තරිඳුදිලන්ක 4 ปีที่แล้ว +182

    මට අම්ම කෙනෙක් නෑ සර් ඒත් මේ⋆⃝ ව අහන් ඉන්න අමාරුයි කදුලක් ආවා ඒත් ඒක දාරාගත්ත මන් බුදු සරණයි සර් ඔයාට 🙏🙏🙏😢

    • @hashihashi8432
      @hashihashi8432 4 ปีที่แล้ว +5

      Hodin jiwath wenna.ammi kohe hari idan balala sathutu wei.bs.

    • @niranjalasweet321
      @niranjalasweet321 3 ปีที่แล้ว +3

      Hodata hedenna.oyge amma ma loke kohe hari idn bln innawa athi.😥😥hemadamath oya sathutin parissamin inna.bs dp oyta.❤❤❤❤

    • @ghrbuddi4811
      @ghrbuddi4811 3 ปีที่แล้ว +5

      Ehema hitanna epa bro me loke inna okkoma ammala oyage amma kiyala hitanna mage ammat oyage amma kiyala hitanna ❤❤❤❤❤

    • @IndraIndra-jl3qy
      @IndraIndra-jl3qy 3 ปีที่แล้ว +2

      ❤️🙏🙏🙏

    • @ii.8688
      @ii.8688 3 ปีที่แล้ว

      Dukayi oya gana

  • @anushadilhani775
    @anushadilhani775 2 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ සර්..පපුවත් එක්ක හිර උනා..පෙර පිනකට ⁣වෙන්නෝනි සර්ට මේම සංයමයකින් මිනිස්සුන්ගේ හිත්වලට ආමන්ත්‍රණය කරන්න ලැබුණේ කියලා හිතෙනවා❤❤
    මගේ අම්මට මං පණ තරම් ආදරෙයි. එයාව හැම දෙවියෙක්ම ආරක්ෂා කරලා දෙන්නෝනි🙏😘❤
    සර්ට තෙරුවන් සරණයි.🙏

  • @avinashrandunu417
    @avinashrandunu417 4 ปีที่แล้ว +80

    තිස්ස සර්ගෙන් පස්සේ හදවතට දැනුන සර් කෙනක්.❤️

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 3 ปีที่แล้ว +56

    ජිවිතේ මා දුටු නිහමානි ගුනගරුක ගුරුතුමා අද කාලේ දරුවන් වෙනුවෙන් මේ වගේ ආදර්ශමත් අදහස් ලබා දෙන එක මහගු පිනක් ජේසු පිහිටයි සර් 🙏🙏🙏

  • @s.y.b.a.ihalaambathale5896
    @s.y.b.a.ihalaambathale5896 2 ปีที่แล้ว +2

    මේ වචන හරිම ප්‍රානවත්....ඔබ තුමාට තුනුරුවන ආශිර්වාද ලැබේවා ...සියලූම මව්වරුනට උපහාරයක්ම වේවා

  • @Halloween23125
    @Halloween23125 3 ปีที่แล้ว +75

    කියන්න වචන නෑ සර්.. 🙏🙏🙏අම්ම තමයි අපේ මුළු ජීවිතේම...... සර් කියපු දේ හදවතටම වැදුණ.. සර්ට තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @dinukanaveen5135
    @dinukanaveen5135 4 ปีที่แล้ว +152

    මං අද මේ කතව අහලා කොච්චර දුක් වෙනවද එ තරමටම මං සතුටු වෙනවා.ගොඩක් පිං සර් මට මග හැරුණු මං නොහිතපු මගේ වැරද්ද මට පෙන්නලා දුන්නට.❤❤👍

    • @dilusandamali8808
      @dilusandamali8808 3 ปีที่แล้ว +1

      බුදුසරණයි ඔබ‍ට

    • @ranmanike3018
      @ranmanike3018 3 ปีที่แล้ว

      Mama mhynganyasarga kathawa ahla nathin කඳුළු වැටුණු na

  • @dinujayadulmina5971
    @dinujayadulmina5971 3 ปีที่แล้ว +20

    සර් ඔයාට ගොඩක් පිං අධ්‍යාපනයෙන් එහාට ගිහින් අද සමාජේ අණක් ගුණක් නැතුව හැදෙන ළමයින්ට දෙමවුපියන්ගේ වටිනාකම කියාදෙනවට. 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ගයුෂ ලැබේවා.

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      අපෘගිගිෆමරහමෑමථටගණණගඛ

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      ඔයවමමකරඛථණ

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      ගෙදර දොරේ ථණකනතරණ

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      ථණතතර

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      ළුණතැරණ

  • @ishanimadushika4159
    @ishanimadushika4159 3 ปีที่แล้ว +49

    සර්ගෙ කතා අහන හැමදාම මම අඬනවා..ඒ තරම් හදවතට දැනෙනවා..❤️❤️❤️❤️❤️❤️

  • @ahinsaanjali5380
    @ahinsaanjali5380 4 ปีที่แล้ว +73

    ඔය වගෙම සිංහල උගන්නපු ගුරුවරයෙක් මටත් A/L කාලේ හිටියා ඒ නිසාම තමයි අද මමත් මේ තැන ඉන්නේ, නිතරම කිව්වේ අම්මා විදින දුකට සාධාරණයක් කරන්න , අම්මා මේ ලෝකෙන් යන්න කලින් උපාධි 4to එකක් ගෙදරට ගේන්න කියලා, මේ වගේ ගුරුවරු ලග ඉගන ගන්න ළමයි වාසනාවන්තයි ,Good luck Sir ❤️🙏

  • @sandalishanika3045
    @sandalishanika3045 2 ปีที่แล้ว +2

    Sir mama ammata eka dawsak dukak dunna eka nthama exam eke ලකුණු adu una hebai mama den lakunu okkotama 75ta wedii eya ada රැස්වීමdi marama hinawak thinne ❤️❤️❤ ආදරෙයි මගේ අම්මට

  • @beautyconner8776
    @beautyconner8776 3 ปีที่แล้ว +39

    අනේ දෙයියනේ,මගේ ආයුෂත් අරගෙන මගේ අම්මා ජීවත් වේවා..අම්මා නැති දාකට කොහොමද අම්මේ මන් තනියෙන් ඉන්න..අම්මේ අම්මා මටත් වඩා කල් ඉන්න අම්මේ..ආදරෙයි අම්මා ජීවිතේ හැමදෙකටත් වඩා..❤️❤️❤️

  • @shashikaushi9025
    @shashikaushi9025 3 ปีที่แล้ว +67

    මං ගොඩක් ආදරේ කරනවා මගේ අම්මටයි තාත්තිටයි කවදාවත් ආයේ හිත රිද්දන්නෑ මං මගේ පණ වගේ ඒ දෙන්නා කොහොම හරි මං ජොබ් එකක් ගන්නවා ඒ දෙන්නා වෙනුවෙන් සර්ට ගොඩාක් පින්

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว +3

    සර් ඔබ නම් ගුරු පියෙකුට එහා ගිය සැබෑම ....මෙලොව දුටු බුදු පියෙක් ...ආදරෙයි මම මවක් විදිහට ...❤❤❤❤❤❤බුදු සරණයි ....

  • @darshanaruwana570
    @darshanaruwana570 3 ปีที่แล้ว +126

    ❤️❤️❤️❤️❤️ අම්මා ❤️❤️❤️❤️❤️තාත්තා ❤️❤️❤️❤️❤️❤️❤️ ජිවිතේ හොදම දෙ දුන්නේ ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි සර් ❤️❤️❤️

  • @sithunethu6105
    @sithunethu6105 3 ปีที่แล้ว +32

    සුවදයි මව් සෙනෙහේ ජීවිතේ ...❤😘

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว +7

    හදවතටම වදිනවා සර් කියන හැම දෙයම ❤🙏

  • @sevangidesilva6206
    @sevangidesilva6206 4 ปีที่แล้ว +43

    සර් හරිම විශිෂ්ටයි සර් ගේ දෙමාපියන් වාසනාවන්ත සර් වගේ පුතෙක් ලබන්න මුළු ලොකෙම දරුවන්ට හොඳ ආදර්ශයක් බුදු සරණයි

  • @prabhathudaya7007
    @prabhathudaya7007 4 ปีที่แล้ว +35

    ඔය වගේ සර් කෙනෙක් අපිට කවදාවත් හමුවෙලා නෑ සර්.ඔයා වගේ ගුරුවරු තමයි අද සමාජයට ඕන..💞

  • @chathuryasayurangi7882
    @chathuryasayurangi7882 2 ปีที่แล้ว +2

    Sirta godak pin sir mewage kathawak apita kiyala dunnata 🙏🙏

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +77

    තාමත් ඇස් වලින් කදුලු වැටෙනවා සර්..❤️
    මන් සර් කවුද කියලවත් දන්නෙ නෑ..මන් සර්ගෙන් ඉගෙන ගෙන නෑ..මන් සර් උගන්වන විශයන් නෙමෙයි කරන්නෙ..ඒත් මේ විනාඩි 10ට සර්ගෙන් ගොඩක් වටින දෙයක් ඉගෙන ගත්තා ජීවිතේට..අපේ chemistry group එකක මේ vedio එක තියෙනවා දැකලා නිකමට බලන්න ආවෙ.. ඒ වචන ටික හදවතටම දැනුනා..සර්ට ගොඩක් පින් මේ දේවල් මේ විදියට සමාජගත කරනවට... වැඩ කරන්න වෙන motivation ඕන නෑ..අම්ම්ගෙ තාත්තා ගෙ ඇස් දෙක දිහා බැලුවම ඇති..ඒ ඇස් ඇතුලෙ තියෙන්නෙ අපේ මුලු ලෝකෙම..❤️
    හැමොම තමන්ගෙ අම්ම තාත්ත ගැන හිතන්න පටන් ගන්නවනම් කවදාවත් මේ සමාජෙ නරක වැඩ වෙන එකක් නෑ..එහෙම නැති නිසා තමයි මේ ලෝකෙ මෙච්චර විනාස වෙලා තියෙන්නෙ.. සර් මේ විදියට මුලු සමාජෙටම දෙන පනිවිඩය ලොකු පිනක් සර් කරගන්න..ඒ පිනම ඇති සර්ට ගුරුවරුවරයෙක් විදියට සාර්ථක වෙන්න.. සර්ට ජය 🙏

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว

      මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා සප් එකක් දෙන්න

    • @renukasepali2784
      @renukasepali2784 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් shenu

    • @renukasepali2784
      @renukasepali2784 4 ปีที่แล้ว

      Mth me sir gen igena gena neh..eth mta meka thadinma denuna..

    • @dilaniwijekoon5368
      @dilaniwijekoon5368 4 ปีที่แล้ว

      Super..👍👍👍👍

  • @ravanageseetha5800
    @ravanageseetha5800 4 ปีที่แล้ว +67

    ජීවිතය කියා දීම.....ලොකුම පින්කමකි.
    ඔබට යහපතක්ම වේවා !

  • @yamunapathiraja1956
    @yamunapathiraja1956 ปีที่แล้ว +6

    සියලුම අම්මාවරුන්ට දීර්ඝායු සම්පත්තියම ලැබේවා

  • @tonelanka3120
    @tonelanka3120 4 ปีที่แล้ว +220

    දැකපු මුල් දවසෙම මාව අඬවපු මේ කොල්ලා මොකාද!!!
    අයියා ඔයා වගේ වෙනවනම් අපෙ රටේ ඔක්කොම ගුරුවරු...
    මාර තැනක් කරන්න පුලුවන් අපේ මේ මව්බිම. ඉදිරියටම යමු අපි යහපත් මනුස්සයෙක් විදිහට...

    • @s.nilukshan
      @s.nilukshan 2 ปีที่แล้ว

      Sir ta respect

    • @chandaranisenevirathna3341
      @chandaranisenevirathna3341 ปีที่แล้ว +1

      Ape lamaei hari magata ganna darana uthsahayata godak pin sir sirta theruwan saranaei

  • @limitless-8375
    @limitless-8375 3 ปีที่แล้ว +26

    අම්මා දුන් ආදරයට ණය ගෙවන්න බෑ..❤️❤️ ස්තුති සර් ..

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 3 ปีที่แล้ว +12

    හරිම වටිනා කතාවක්. මේක අහද්දී ඇස් වලට කඳුළු ආවේ නැත්නම් ඒකා මනුස්සයෙක් වෙන්න බෑ

  • @wasanasandaruwani4624
    @wasanasandaruwani4624 4 ปีที่แล้ว +49

    පිං සර්. අහම්බෙන් මේක දැක්කෙ 😔❣️ බුදු සරණයි . තාත්තා ගැනත් මේ වගේම පුලුවන් කියන්න ❤️❤️

  • @nadeekapriyadarshani9980
    @nadeekapriyadarshani9980 3 ปีที่แล้ว +37

    ගුණ සමග නැන දෙන ඔබ වගෙ ගුරුවරුන් මිහිපිට දෙවියන් හා සමානයි ..❤❤❤

  • @ChinthakaHerath-cm3lt
    @ChinthakaHerath-cm3lt 4 หลายเดือนก่อน +1

    මගේ පුතා වයස අවුරුදු 6 පුංචි දරුවෙක්.එයාටත් මෙක අහන්න දුන්නා.ඇත්තටම වට්න අදහසක්.❤❤❤

  • @nishanikarunathilake6410
    @nishanikarunathilake6410 4 ปีที่แล้ว +70

    අම්මලා ගැන කිසිම කැක්කුම නැති එව්න් තමයි ඔය 👎 96ක් තියෙන්නේ...සර් නම් සුපිරියි සර් ඇත්තටම මාත් අම්මට කියනවා වද නොදී ඉන්න කියලා.ආපහු නම් වචනයක් කියන්නෑ ගොඩක් පින් සර්🙏❤️❤️

    • @hellomathishatv9748
      @hellomathishatv9748 3 ปีที่แล้ว +3

      ආදරෙයි කෙල්ලෙ අහස තරම්.වැරද්ද නිවැරදි කල එකට.

  • @enaekanayaka9442
    @enaekanayaka9442 3 ปีที่แล้ว +30

    ගොඩාක් පිං සර්..
    අපි වගේ දරුවන්ට මේ වගේ ජීවිතේට වැදගත් පාඩම් කියලා දෙනවට. ගොඩක් හිතට වැදුනා සර් 🥺

  • @Hirushi9238
    @Hirushi9238 2 ปีที่แล้ว +11

    මම මගේ අම්මාටත් තාත්තාටත් මගේ පණටත් වඩා ආදරෙයි සර්. අපට අපේ දෙමව්පියන්ගේ අගය කියා දුන්න ඔබතුමාට පිං සිද්ධ වෙනවා🙂

  • @Kavindu_Kaushalya
    @Kavindu_Kaushalya 3 ปีที่แล้ว +28

    හැමදාම ජීවිතයට වටිනා දෙයක් දෙන හදවතේ ගුරුවරයෙක් ❤️🙏❤️🙏

  • @ruprupruprup19
    @ruprupruprup19 4 ปีที่แล้ว +34

    අනිවාර්යයෙන් අම්මා නැති ලොකෙ කිසිම එලියක් නෑ සත්තයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilhaniwijesinghe3329
    @dilhaniwijesinghe3329 ปีที่แล้ว +1

    මගේ අම්මා ට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මගේ අම්මේ මාත් එක්ක හැමදාමත් මගේම වෙන්න අම්මේ ආදරෙයි ගොඩාක් ❤️❤️❤️

  • @asankasanjeewa4034
    @asankasanjeewa4034 3 ปีที่แล้ว +73

    මේවා අහන්න අපි පරක්කු වැඩි උනා සර්🙏🙏🙏🙏

    • @Nayanahewa1972
      @Nayanahewa1972 3 ปีที่แล้ว

      Ay e?

    • @sudda5250
      @sudda5250 3 ปีที่แล้ว +1

      අනෙ ඔව් දෙයියනෙ 😭😭

  • @shihararuvindu9904
    @shihararuvindu9904 3 ปีที่แล้ว +22

    කොච්චර අහන් හිටියත් එපා වෙන්නෙ na sir(the best teacher)

  • @nirmalapriyadarshani2135
    @nirmalapriyadarshani2135 2 ปีที่แล้ว +1

    සර් ගේ හැම වචනයක් ම හිතට වැදුනා
    සර් සර්ට මේ වගේ තව වීඩියෝ කරන්න
    සර්ලට තව ශක්තිය ධෛර්ය ලැබේවා...!!!
    බුදු සරණයි ...!!!

  • @induherath370
    @induherath370 4 ปีที่แล้ว +49

    අනර්ඝයි ජීවිතය කියාදීමත් පාඩමක් ❤️❤️❤️🙏🙏🙏🙏

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว +1

      යාලු මාව සබ්ස්ක්‍රයිබ් කරලා සප් එකක් දෙන්න යාලු

  • @sandaliimanshi4442
    @sandaliimanshi4442 4 ปีที่แล้ว +58

    සර් මට දැන් 20යි. මට 19 දි අම්ම නැති උනා... අම්ම මං වෙනුවෙන් නොකරපු දෙයක් නෑ....මං අම්මව බලාගත්තා අම්මා ගොඩක් අසනීපෙන් හිටියෙ. අම්ම නැති වෙද්දි 53 අම්මට. සර් අම්ම තව හිටියනම් ඊට වඩා හොදට බලාගන්නවා. අම්මට ගොඩක් ආදරෙයි සර් ම්ං. එයා මගේ පන . සර්ට ගොඩක් ස්තූතී. මෙ කතාව කිව්වට.

    • @thawakalika8210
      @thawakalika8210 4 ปีที่แล้ว

      Hodin jeewath weyan

    • @hashihashi8432
      @hashihashi8432 4 ปีที่แล้ว

      Hodin inna.bs

    • @niranjalasweet321
      @niranjalasweet321 3 ปีที่แล้ว

      😥😥😥 pi bs dp.

    • @IndraIndra-jl3qy
      @IndraIndra-jl3qy 3 ปีที่แล้ว

      ❤️🙏🙏🙏

    • @නෙතුපියන්-ට8ශ
      @නෙතුපියන්-ට8ශ 3 ปีที่แล้ว

      Oya wags yaluwak mgath hitiya ayaga Amma asanipa wala Nathi una e yaluwagan thath na e lamaya jb aksth karan ammaga hamdama Kara anthima ta Aya Amma ballagana kyl Amma kuypu gl merry Kara e tika dwas ghn e Amma nathi una mn danawa hodata aya komda Amma ballagatha kyl e tharam Aya ammata adara kara

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පිං සර්.. බුදුසරණයි සර්ගෙ ජීවිතෙට

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +23

    සහතික ඇත්ත සර්. බොහෝම සුලු පිරිසකටයි ඔය සත්‍ය වැටහෙන්නේ .බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !

  • @matheeshapraveditha3301
    @matheeshapraveditha3301 3 ปีที่แล้ว +33

    කියන්න වචන නෑ සර්. සර් ඕනෑම කෙනෙක් ගේ ලේ වලට වදින්න කතා කරනවා.. සර්ල වගේ මිනිස්සු ඉන්නවා දැක්කම සතුටුයි...❤️❤️❤️❤️❤️❤️❤️✨

  • @thisalithisali8793
    @thisalithisali8793 ปีที่แล้ว +2

    සර්ගෙ පුංචි වචනෙත් ගොඩක් හිතට දැනෙනවා...අද සමාජෙ ගොඩක් පිරිහිලා තියනවා...මේ වගේ හොද දේවල් කියලා දීලා ජීවිතේ ලස්සන කරගන්න උදව් කරන සර්ට ගොඩක් පිං...♥️☺️

  • @ayodhyadissanayaka5128
    @ayodhyadissanayaka5128 3 ปีที่แล้ว +58

    අනෙ ආපහු කෑගහන්නෙ නෑ අම්මට ❤🙏

  • @vijiviji3472
    @vijiviji3472 4 ปีที่แล้ว +19

    ඒ වචන ටිකට ගරු කරනවා සර් .... කතාව හරී ජීවිතේ කවුරු ලැබුනත් අන්තිමේදී අම්මා තමයි ලගින් ඉන්නේ.... 🌸❤

  • @chanikanissanka3128
    @chanikanissanka3128 ปีที่แล้ว

    ඕ වචන ටිකටත් ගොඩාක් පින් sir.හැමදාම හැම වචනෙකම අපිට හිතන්න දෙවල් කියලා දුන්නා.

  • @hashanharshana5312
    @hashanharshana5312 3 ปีที่แล้ว +39

    මගේත් ලොකුම බලාපොරොත්තුව මගේ අම්මයි තාත්තයි සතුටින් තියන්න මගේ හිතේ තියන හීන සියල්ල හැබැ කරන්න මම ගොඩක් වෙහෙසෙනව අද යිදන්.🙏🙏 ඒ වචන ටිකට සර්ට ගොඩක් පින් බුදුසරණයි සර්ට බලාපොරොත්තු සියල්ල යිස්ට වේවා...