අම්මා ගැන කවදාහරි මෙහෙම හිතලා තිබුනද? | Dinesh Muthugala |බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2020
  • නින්ද නොයන BIO පන්තිය
    අම්මා ගැන කවදාහරි මෙහෙම හිතලා තිබුනද?
    #Dinesh #Muthugala #Trending

ความคิดเห็น • 1.3K

  • @NewAgeidea
    @NewAgeidea 3 ปีที่แล้ว +1210

    මුතුගල සර්ට ආදරේ අය ✋ උස්සන්න....like කරලා share කරලා සර්ට සප් එකක් දෙමු..මේ වගේ ගුණධර්ම කියල දෙන ගුරුවරුන්ව රැක ගන්න ඕනේ..තෙරුවන් සරණයි සර්ට 💖💕💖💖💕💕

    • @hansanibudhdhika7694
      @hansanibudhdhika7694 3 ปีที่แล้ว +7

      😍

    • @laknaravindi6701
      @laknaravindi6701 3 ปีที่แล้ว +10

      ✋🏼

    • @chamathmadusanka7638
      @chamathmadusanka7638 3 ปีที่แล้ว +6

      i

    • @banduhema7872
      @banduhema7872 3 ปีที่แล้ว +6

      M

    • @asithaananda5104
      @asithaananda5104 3 ปีที่แล้ว +8

      ඇත්තටම මමත් අම්ම කෙනෙක් පලමු දරුවදුවෙක් එදා මට හිතුණා අනේ මගේ මේ චූටි පැටියා මේ දුක එඉදිනවනෙ කියලා හිතුණා අද මගේ ලොකූගෙ රැජින මම තමයි විෂයකට අමතරව දුන්න අවවාදය ගොඩක් සතුටුයි අම්මලාට දරුවන්ගේ ජයග්‍රහණය ඉදිරියේ අම්ම කොච්චර සතුටින් ද අම්ම කියන්නේ ලෝකෙ තියෙන උතුම් පදවිය

  • @tharun4345
    @tharun4345 3 ปีที่แล้ว +299

    සර් වගෙ පුතෙක් හදපු ඒ අම්මයි තාත්තයි බුදු වෙන්න ඕනේ....💕💕🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹

    • @ramaniperera1988
      @ramaniperera1988 3 ปีที่แล้ว +3

      Sar budu saranai girga ayusa obata

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ............

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 ปีที่แล้ว +1

      E wedanawa wachanawalin kiyala nima karanna be daruwane siyaluma amawarunta budu saranai🙏🙏🙏🦵

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Godbless you

    • @ChandraGamage-zq9ee
      @ChandraGamage-zq9ee 4 หลายเดือนก่อน

      It Dr CT❤ fee ft no😂​@@ranjaniranjani4596

  • @thisharasandeepani1312
    @thisharasandeepani1312 3 ปีที่แล้ว +397

    අැඩුනා සර් ... 😭😭😭🙏🙏🙏මෙලොව සෑම මවක්ම මතු බුදු වේවා..

    • @while239
      @while239 2 ปีที่แล้ว +1

      😭😭😭😭😰

    • @shamaliemoragoda4332
      @shamaliemoragoda4332 2 ปีที่แล้ว +3

      Mage puthath sir wagemai adatath mage beheth aran denne mage Putha

    • @kwsarath3504
      @kwsarath3504 2 ปีที่แล้ว +2

      Esema wewa

  • @disnachathumini7274
    @disnachathumini7274 3 ปีที่แล้ว +203

    වාසනාවන්ත අම්මෙකුගෙ පුතෙක් .මගෙත් දරු 3ක් ඉන්නවා.එයාලාත් ඔයා වගෙ හොද ගති ඇති අය වේවා.මගෙ පුතා ඔබ තුමා වගෙ වේවා .ඔයා අම්මාට බුදු සරණයි.

  • @kalumparanagama7627
    @kalumparanagama7627 8 หลายเดือนก่อน +86

    මේ වෙලාවේ මගේ අම්මා ඉන්නේ අසනීපෙන්. ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න හැමෝම . බුදු සරනයි ....

    • @user-bu3lg7es7t
      @user-bu3lg7es7t 5 หลายเดือนก่อน +1

      ඉක්මන් සුවය ලැබේවා ♥️

    • @kalumparanagama7627
      @kalumparanagama7627 5 หลายเดือนก่อน +2

      ඔයාට බොහොම ස්තුති මගේ අම්මට සුවය ප්‍රාර්ථනා කලාට. ඒත් යාලුවා මගේ අම්මා නැති උනා ගිය හත්වෙනිදා. . කියන්න බැරි තරම් වේදනාවක් දැනෙන්නේ මට . ඔයාගෙ coment එක දැකලා මට ඇඩුනා.
      පුලුවන් නම් මගේ අම්මට නිවන් සුව පතන්න .....❤️

    • @udarasewmini4236
      @udarasewmini4236 3 หลายเดือนก่อน

      @@kalumparanagama7627 Ammata niwan suwa labewa!

    • @ArtisticDen-zx4ps
      @ArtisticDen-zx4ps 2 หลายเดือนก่อน

      බුදුසරණින් ඉක්මනින් අම්මට හොද වෙනවා...🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @herathchandra4082
    @herathchandra4082 3 ปีที่แล้ว +843

    පින්වත් අම්මා කෙනෙකුට ලැබුණු පින්වත් දරුවෙක් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාමත් ඔබට !!!🙏

    • @sujathasiriwardena6740
      @sujathasiriwardena6740 3 ปีที่แล้ว +2

      th-cam.com/video/1t7LfmzyqCc/w-d-xo.html
      Paramparika deshiya sahal gena balanna..

    • @jwdmwijerathne7832
      @jwdmwijerathne7832 3 ปีที่แล้ว +15

      සහතික ඇත්ත 👍

    • @ruwanichathurikasudu1924
      @ruwanichathurikasudu1924 3 ปีที่แล้ว +4

      Meaka'' Alanna

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +13

      පින්වන් අම්මා කෙනෙකූට ලැබුණු දරුවෙක් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දළදා සමිදු පිහිටයි

    • @mumefreetime8336
      @mumefreetime8336 3 ปีที่แล้ว +6

      Esema wewa!

  • @wasanthiwasanthiwasanthi490
    @wasanthiwasanthiwasanthi490 3 ปีที่แล้ว +79

    මගේ රත්තරං අම්මත් මා වෙනුවෙන් මෙවැනි දුකක් වින්දනෙ මගෙ අම්මට නිවන්දකින්න ලැබේවා

  • @achee4673
    @achee4673 3 ปีที่แล้ว +247

    අම්මට තියෙන ආදරේ තව තවත් වැඩි උනා❤️❤️❤️ ඇස් දෙකට කදුලුත් එක්ක හිතට බලාපොරොත්තුවක් ආව ස්තූතියි සර්

    • @karona..8265
      @karona..8265 2 ปีที่แล้ว +4

      අම්මාට තව තව අදරෙ වැඩි උනා ඇස් වෙලට කදූලූ අවා සර්ටත් ගොඩක්❤️ පින් ගොඩක්❤️ ස්තූතියි❤️ හදවතටම දැනෙන්න දරැවන්ට කියා දෙනවා බූදූසරනයි🌹 දෙවිපිහිටයි සර්ටත් සර් ගෙ අම්මාටත් හදවතින්ම අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️🙏❤️🙏❤️🙏❤️🙏

    • @sujiwapuspakumari8672
      @sujiwapuspakumari8672 ปีที่แล้ว +3

      @@karona..8265 c

    • @DkDk-ik8kx
      @DkDk-ik8kx ปีที่แล้ว +1

      බූදූසරණයි. සර් ඔයාට මම බදූල්ලෙ

  • @kavinduyashen5356
    @kavinduyashen5356 3 ปีที่แล้ว +130

    සර් වගේ ගුරුතුමෙක් බිහි කරපු ඒ අම්මට ගොඩක් පින් සිදු වෙන්න ඕනේ❤️❤️

    • @wiseekurutta3246
      @wiseekurutta3246 3 ปีที่แล้ว +1

      දීර්ඝායු දෙමාපියන් ට

  • @newhit2310
    @newhit2310 3 ปีที่แล้ว +75

    ඇයි බන් Unlike දාන්න තරම් මිනිස්සු මෙහෙම 😣😣😣 ආදරෙයි සර් ජීවීතේ කියලා දෙනවට 🙏💓

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 ปีที่แล้ว +40

    තිස්ස සර් වගේම උතුමි ගුරැවරයෙක් මුතුගල සර් ඔබත්..තෙරැවන් සරණයි...!!!

  • @premakulathilaka950
    @premakulathilaka950 2 ปีที่แล้ว +82

    පිනැති , නැනති. රුවැති , හැඩති, අපූරු පුත්‍ර රත්නයක් ..මොහු දරා සිටි කුස හිමි මව...ඔබ බුදු අම්මා කෙනෙකි..දෙදෙනාම දෙවියන් රකිත්වා. මමත් ගුරුවරියක් .

  • @chamithdilshan5761
    @chamithdilshan5761 3 ปีที่แล้ว +192

    සර්ට බුදු බව අත් වෙන්න ඔනේ සර් නිසා තමා මන් ධර්මය දැනගෙන දැහැමි පුද්ගලයයෙක් උනේ සර්ට ගොඩක් පින් සර් ....🙏

  • @optimus_prime66
    @optimus_prime66 3 ปีที่แล้ว +256

    හිත ඇතුලටම වැදුන සර්😐 , ආදරෙයි අම්මා💖💔

    • @chutidoniyh5555
      @chutidoniyh5555 2 ปีที่แล้ว +4

      හ්ම් අම්මා තමා උතුම් 🙏

    • @optimus_prime66
      @optimus_prime66 2 ปีที่แล้ว +2

      @@chutidoniyh5555 ❤️☺️

    • @chutidoniyh5555
      @chutidoniyh5555 2 ปีที่แล้ว +1

      @@optimus_prime66 👊

    • @optimus_prime66
      @optimus_prime66 2 ปีที่แล้ว +2

      @@chutidoniyh5555 🤗🤗👍

    • @chutidoniyh5555
      @chutidoniyh5555 2 ปีที่แล้ว +2

      @@optimus_prime66 👍

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว +12

    අම්මා ගැන අහපු ලස්සනම නිර්වචනය ..❤️❤️❤️❤️.සර් වගේ ගුරැතුමෙක් ලොවට දායාද කල ඒ පිංවන්ත අම්මා මතු බුදුවේවා.🙏

  • @sandunikajayasooriya98
    @sandunikajayasooriya98 3 ปีที่แล้ว +16

    මේක ඇත්තටම අහන්න ඔනේ පිරිමි පාර්ශවය. මොකද ඒ වෙදනාව මොන වගේ ද කියලා . ඔබට ස්තුති ❤

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +29

    අම්ම කෙනෙක් හැටියට පුදුමාකාර හැඟීමක් දැනුනා සර් මල්ලි ගැන. සත්තකින්ම සර් මල්ලි ඔබතුමා පින්වත් පුතෙක්, ගුරුවරයෙක් ,සහෘදයෙක්,
    හැමදාමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා යහපතක්ම වේවා ❤🙏💐😘.වියපත් වූ අම්මාවරු මහපාරේ දාලා යන, මහලු මඩඩම්වල දාලා එන අද කාලේ වටිනා දේශනාවක් .තරුණ දරුවන්ට අම්මාගේ අගය දැනේවා..
    ඇත්තටම මතක් කරන්නවත් කැමති නෑ ඒ වේදනාව ...😪💔 සත්තයි අැස්දෙකට කඳුළු ආවා .

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +295

    සර් ඇත්තටම දැකල නැතත් සර්ට ආදරෙයි...

    • @tharindujeewan211
      @tharindujeewan211 3 ปีที่แล้ว +1

      Etthatama sir oya puduma kenek mata daruwo thundenek innawa etha ada bohode iganagattha oyata godak pin sir budusaranai

    • @jeewanilakshani4162
      @jeewanilakshani4162 3 ปีที่แล้ว

      ඏඏඏඏචචඏඏඏඏඏඏඏඏඏඏඏ

    • @diasaamarasuriya8740
      @diasaamarasuriya8740 3 ปีที่แล้ว

      O

    • @pahanstors8446
      @pahanstors8446 3 ปีที่แล้ว

      @@tharindujeewan211 ළුඉණ

    • @rameesenesa3575
      @rameesenesa3575 3 ปีที่แล้ว

      Hmmm oww

  • @kavee3206
    @kavee3206 ปีที่แล้ว +38

    අම්මා ගැන අහපු ලස්සනම කතාව සර්. අම්මට සමාන කරන්න මේ ලෝකෙ වෙන කව්රුත් නෑ. ඒ ආදරේ දැනිලා තියන වාර අනන්තයි ❤️

  • @nethunethu1544
    @nethunethu1544 3 ปีที่แล้ว +10

    ඒ අම්මා දැකපු හිනේ සැබෑ කරගෙන රට බරක් නොව් ජීවිතේ ජය ගත්ත සර්ට කවදාවත් වරදින්න එපා රත්නතරේ පිහිටයි සර්

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +119

    මේ දේශනයට ඇහුන්කන් දී, අවම වශයෙන් මින් ඉදිරියට අම්මව මතක් කර කුණුහරුප නොකියන්ට යමෙක් තීරණ කලොත්, නැහැදිච්ච මිනිසුන්ගෙන් පිරි මේ සමාජයට එයින් යම් යහපතක් සිදුවන බවයි මගේ අදහසයි.

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මේක නම් හැමෝටම අහන්න දෙන්න වටිනව හැමදාම උදේට ❤❤❤❤

  • @dcentertainmentworld5160
    @dcentertainmentworld5160 3 ปีที่แล้ว +111

    සර්ගෙ ආදරණීය *අම්ම* අද වෙනකොට කොච්චර සතුටු වෙනව ඇතිද💓💓💓💓👏👏👏👏😍😍😍😍

  • @nipunikaushalya9458
    @nipunikaushalya9458 3 ปีที่แล้ว +17

    සර්, මේ විදිහට සලකන්න අද වන විට අම්මා මගේ ළග නෑ.... ඒ වුනත් තාත්ත වෙනුවෙන් මගේ යුතුකමි ඉටුකරනවා..
    ඇත්තටම මේ වගේ දේවල් කියා දීලා අපිට හරි මාර්ගය පෙන්නල දෙනවට සර්ට ගොඩක් පින්.
    තෙරුන් සරණයි සර් ...

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +4

    මේ පුතාව මෙලවට දායාදකල පිනෙන් මේ පුතාගේ දෙමාපියන්ට උතුම් නිර්වානය වැඩි ඈතක නොවෙයි. වාසනාවන් වාසනාවන් මෙවැති පුතුන්.
    මේ පාඩම්වලට ඇහුන්කම් දෙන දරැවන්නම් කවදාවත් දෙමාපියනට නොසලකා ඉන්නැහ.
    තිස්සජනනායක ගුරැපියානන් සහ මුතුගල ගුරැපියානන් මතුපරපුර උගතුන් කරනවා සේම දරැවන්ට ජීවිතයත් කියල දෙනවා. මෙවැනි ගුරැවරැන්ට නිදුක් නිරෝගි චිරජීවනය වේවා.
    මම අදයි මුතුගල ගුරැපියානන්ගෙ මෙවැනි විඩියෝවක් බැලුවේ.

  • @nethu312
    @nethu312 3 ปีที่แล้ว +53

    සර්ගෙ videos බලන්නත් ඇත්තටම මං මොකක් හරි පිනක් කරල තියෙනව..සර් නං සුපිරී,ආයෙ කියල වැඩක් නෑ.සර්ට බුදුසරණයි.
    Love you mom❤️.

  • @deepthisamnkumari9372
    @deepthisamnkumari9372 3 ปีที่แล้ว +78

    ඔබතු එ් මැණියන්ට සහජාත පුත්ත්‍රයෙක් හැම දරැවෙක්ම එසේම වෙිවා!🙏🙏🙏🙏👌

  • @nimaligumawardana1294
    @nimaligumawardana1294 3 ปีที่แล้ว +12

    පුතේ ඔයාගේ දේශනය මම හරිම ආසාවෙන් අහගෙන හිටියා. ඔයාට බුදු සරනින් යහපතක්ම වේවා !!!

  • @lathakuuragoda1751
    @lathakuuragoda1751 3 ปีที่แล้ว +241

    අහනකොට ඇඬෙනව මහත්තයෝ..මගෙපුතත් ගුරුවරයෙක්..එයා අපිට බනිනවා ගහන්නඑනවා...අනේ සර්වගෙ පුතෙක් මටත් හිටියනම්....බුදුසරණයි මහත්තයෝ..සතුටින් ඉන්න

    • @melanieloku5767
      @melanieloku5767 3 ปีที่แล้ว +15

      නංගි. දුක්වෙන්න. ඒයාලට වයිරකරන්නත් ඒපා. මෙිහැමදෙයක්ම. අපි. කරපු හොදනරක තමයි. අපිපසුපස ඒන්නේ. බුදුසරනයි මම cyprus

    • @ayshacaseem3505
      @ayshacaseem3505 2 ปีที่แล้ว +1

      😥😥

    • @kalyaniedirisinghe4006
      @kalyaniedirisinghe4006 2 ปีที่แล้ว +4

      Kauda oyage putha oya kamathida ma ekka kaths karanna.

    • @malkimadumali4647
      @malkimadumali4647 2 ปีที่แล้ว +1

      😥😥😥😥😖😖😖😖😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 2 ปีที่แล้ว +2

      Den oyaata KOHOMADA..?
      Putha hondinda
      API KATHA karamu.matath 24 25 daruwo inna kenek

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 3 ปีที่แล้ว +589

    😢සර් මගෙ අම්මගැන කීවෙ. මම මගෙ ආත්මෙට පොරොන්දුවක් දෙනවා මම ඉන්ජිනේරුවෙක් වෙලා මගෙ අම්මව මගෙම වාහනයක දාගෙන අම්ම නොගියපු , ඒත් යන්න ආස තැන් වලට එක්කන් යනවා කියලා...😣මට මතකයි මම පොඩිකාලෙ පන්ති යනකොට අම්මා කිලෝමීටර් 4 පයින් මාව එක්කගෙන යනවා ,අපේ ගමට යන්නෙ පොඩි පාරකින්, අපිට ත්‍රීවිල් එකක සද්දෙ ඇහෙනකොට අම්ම මාව පාරෙ වම් පැත්තට එක්කගෙන යනවා ,මම ඇයි ඇහුවාම අම්ම කියනවා ,එතකොට ත්‍රීවිල් මාමට අපිව දාගන්න ලේසියිලු. 😭, ගොඩාක් වෙලාවට අපිව දාගෙන යන්නෙ නෑ, මට තව මතකයි ලාවට,,, ලොකු වංගුවක් එහෙම යන්නෙ නැතුව වංගුව යාකරන ශෝට් කට් එකක් තියේ , ඉතිම් අම්මයි මායි ඒකෙ යනකොට ත්‍රීවිල් එකක් එනවා වගේ ඇහුනොත් අම්ම කියනවා පුතේ ඔන්න එහා ගෙදර ශාන්ත මාමද කොහෙද කියලා...ඉතිම් අපි දුවගෙන පාරට එනවා ආයෙමත් , සමාර වෙලාවට වාසනාවකට හම්බෙනවා අඳුනන කෙනෙක් , ගොඩාක් වෙලාවට නෑ..තව කියන්න හිත පාරන මතක ගොඩායි , මගෙ අම්ම අදටත් සැප විඳින්නෙ නෑ...ගාමන්ට් යනවා අපිට උගන්වන්න , මගෙ රත්තරං අම්මේ මම පොරොන්දු වෙනවා 2022 දි අම්මගෙ ඇස් සතුටු කඳුලුවලින් පුරවනවා කියලා , මගෙ අම්මා මටත් වඩා කල් ජීවත් වෙන්න ඕනි , මොකද මම මැරෙනකල්ම අම්මට සැප දෙන්න ඕනි ❤️😢

    • @sandaruwandileep2910
      @sandaruwandileep2910 3 ปีที่แล้ว +32

      Obe comment ekt aduna bro, good luck

    • @Lak-xg8lj
      @Lak-xg8lj 3 ปีที่แล้ว +50

      මල්ලිගේ ඒ අහින්සක පින්වත් හීනය බලාපොරොත්තු ඉටු වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි ❤️❤️

    • @yukthisudheera1593
      @yukthisudheera1593 3 ปีที่แล้ว +33

      ඔයාට පුලුවන් මල්ලී .....👍

    • @shamalidisanayaka5093
      @shamalidisanayaka5093 3 ปีที่แล้ว +27

      අනිවාරෙන්ම

    • @lionelstaples2652
      @lionelstaples2652 3 ปีที่แล้ว +11

      Dumesh, oyage adahasa itha ikmaninma sphala wewa.

  • @kumarimuhandiram7095
    @kumarimuhandiram7095 3 ปีที่แล้ว +45

    කියන්න වචන නෑ.කෙටියෙන්ම කිව්වොත් ,සර්ට පින් 🙏🙏🙏🙏

  • @kumudokumudo2929
    @kumudokumudo2929 3 ปีที่แล้ว +19

    අයිබෝවන් සර් ඔයා හරිම අාදර්ස සර් කෙනෙක් ඔබට තිස්තුන් කොටි දේ වියන්ගේම පිහිට අාරක්ෂාව ලැබේවා. රට හිටියත් මම බලනවා

  • @manjumu8879
    @manjumu8879 3 ปีที่แล้ว +19

    ඔයා වගේ පුතෙක් මට හිටියන් පුතේ මට හරි දුකයි පුතේ ඔයා වගේ දරුවන් අපේ රටට ඉන්නවා කියලා

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 3 ปีที่แล้ว +47

    තදින් හිතට දැනෙනව මේ වචන..සාර ධර්ම වලින් පිරි යහපත් සමාජයක් බිහි වේවා.🙏..ගුරු තුමණි ඔබට මේ පිං මතු දිනෙක උතුම් නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවා🙏❣️

  • @natharithanasha7669
    @natharithanasha7669 3 ปีที่แล้ว +166

    සර්ගෙ කතාව අහද්දි මට මගෙ දුව මේ ලෝකේ එළිය දැකපු දවස මතක් උනා.ඇත්ත සර් ගැහැණු කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ලොකු වේදනාවක් විදිනවා.මම මගෙ අම්මට අදත් පිං දෙනවා සර් 🙏

  • @udanaarunalu1126
    @udanaarunalu1126 3 ปีที่แล้ว +24

    😥 අම්මා.. 🥰🥰🥰🥰මගේ අම්මාටත් සර් මම පුලුවන් උපරිමය ඉටුකරනව සර්.. මම නම් රු20 නැතිව රෑ12.00-1.00 5km පයින් ගෙදර ගිහිල්ලා තියනව වැඩි ඈතක නෙමේ 2014/15 උසස්පෙල කාලේ.. මම විශ්වවිද්‍යාලය ගියේ නෑ නමුත් අද අම්මයි අප්පචිචි පණවගේ රකිනව අවශ්‍ය සියලුම දේ අඩුවක් නැතිව හොයල තියනව . ඒ ආශීර්වාදය තමා මගේ ශක්තිය ....

    • @dilhanimadushika4330
      @dilhanimadushika4330 2 ปีที่แล้ว

      මේ කතාව අහද්දි අම්මා මන් ලග නැ😢😢😢

  • @iresharishani2421
    @iresharishani2421 2 ปีที่แล้ว +7

    ඒ තරම් වේදනාවක් විදලා මාව මෙලොවට බිහි කරපු මගේ අම්මට ජාති ජාතිත් පින් ලැබෙන්න ඕනේ ලබන ආත්මෙක සියලු සැප සම්පත් ඇතිව හොද ආතමයක් ලැබෙන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💛💛💛

  • @sandunijulandani5217
    @sandunijulandani5217 3 ปีที่แล้ว +29

    මාරම වටින කතාවක්.මන් හිතන්නෙ හැමෝම අහන්න ඕනෙ.එහෙම උනානම් ගොඩාක් ලමයි අම්මලා දිහා රවලවත් බලන එකක් නෑ.සර්ට බුදුසරනයි❤️

  • @nilminigmv2260
    @nilminigmv2260 3 ปีที่แล้ว +27

    දකින්න ආසයි සර්ගෙ ආදරනීය අම්මාව

  • @ayshacaseem3505
    @ayshacaseem3505 2 ปีที่แล้ว +67

    මගේ අම්මා මට කොච්චර ආදරේ ඇතිද කියලා හිතාගන්න බෑ සර් . මහ මුහුදේ වතුර වලට වත් සමාන කරන්න බැරි ආදරයක් මට අම්මාගෙන් ලැබෙනවා ❤

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 ปีที่แล้ว +7

    අනේ මේ කතාව මට අහන් ඉන්න බෑ පුතේ ඒ තරම් දුකයි වේදනයි . මාත් අම්මා කෙනෙක් තමයි , මගෙ දුවත් මේ පුතාගෙම වයසෙ වෙන්න ඇති . මෙච්චර වාසනා වන්ත පුතෙක් ලබන්න පුතාගෙ අම්මා මොනතරම් පින් කරලා ඇද්ද . මගෙ පුතා බුදු වේවා , බුදු වේවා බුදුම වේවා .

  • @herathchandra4082
    @herathchandra4082 3 ปีที่แล้ว +33

    රත්තරන් පුතෙක්❤ වාසනාවන්🙏 may god bless you forever !!!

  • @sudeeralakmal1269
    @sudeeralakmal1269 3 ปีที่แล้ว +19

    සර් ව අත්තට දැකලා නැති උනාට සර් කියල දෙන ඒවා 👌 ❤️

  • @kaveeshakeppetipola6958
    @kaveeshakeppetipola6958 3 ปีที่แล้ว +16

    සර් පන්තියෙදිත් අඩවනවා.... දැනුත් අඩවනවා.. ආදරෙයි සර් ගොඩාක්.. පරිස්සමින් ඉන්න සර්..

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +23

    අනේ ගුරු පියාණෙනි (සර් මල්ලි) ඔබ ගැන වර්ණා කරන්න වචනයක් නෑ තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

  • @m.prarthana7510
    @m.prarthana7510 3 ปีที่แล้ว +46

    ඒක නම් කාටත් අහන්න වටින කතාවක් sir. බුදු සරණයි

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ปีที่แล้ว +22

    සර් කියලා දෙන ඒවා නම් හිතට හොඳට දැනෙනවා සර්ගේ පන්තියේ දරුවන්ටත් අනිත් සියලුම දරුවන්ට ගුණ නුවණ පහදන්න ශක්තිය ධෛර්යය ලැබේවා සර්ගෙ මවටත් පියාටත් සර් වගේ දරුවෙක් මේ ලෝකෙට දායාද කළාට බොහොම පින් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @sudammalakmali395
    @sudammalakmali395 2 ปีที่แล้ว +24

    සර්ගෙ පාඩම ඉවර වෙද්දී මම අඩලා ගොඩක් .ඇයි සර් මේ විදියට හැමෝමටම හිතන්න බැරි .සියලු මව්වරු බුදු වේවා.

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +27

    මගේ රත්තරං අම්මා ඇතුලුව ලොව වේසෙන සියලුම අම්මාවරු සුවපත් වේවා ....... ❤️🙏

  • @thayagadissanayake4055
    @thayagadissanayake4055 3 ปีที่แล้ว +27

    සර් ජිවිතේට පුදුම වටින දෙවල් කියලා දෙන්නෙ පින් සර්

  • @sajinisaji1308
    @sajinisaji1308 3 ปีที่แล้ว +43

    ආදර්නීය ම ගුරුවරයෙක් ...බුදුසරණයි සර්...🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @rohanasenewirathna3755
      @rohanasenewirathna3755 3 ปีที่แล้ว +1

      නිහතමානී.ගුරැවරයෙක්.බුදුසරනයි

    • @anojakumarie4508
      @anojakumarie4508 3 ปีที่แล้ว +1

      Mata harem duka.hithina.mage. wadedura.Addeyapana...Laba dima sadaha mama wedisha.Athawe. weta mage.mauthumeya.melowen.samuAragena mageAmmata kawadawath mewage .Akalmaranayakata. godurunoyewa.mage.Ammata new an.sapalabeewa.

  • @rmimashi3191
    @rmimashi3191 2 ปีที่แล้ว +8

    අනේ සර් ඇඩෙනවා කතාවට 😭😥 අම්මා ගැන මේ විදියට කියලා දුන්න සර් ට ගොඩාක් පින් ❤️බුදු සරණයි ❤️🙏 දීර්ඝායු ලැබේවා සර් ❤️🙏

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 3 ปีที่แล้ว +11

    මට මතක් උනා මට මගේ දරැවා ලැබුන අවස්ථාව ..මට සීසර් කලා..ඒකත් හිතන තරමි ලේසි උනේ නැ...මට ගහපු එන්නත නිසා ,,මාව පැරලයිස් උනා...මට එදා දැනුණ දේවල් කියලා නිම කරන්න බැ...

  • @a...m..pulasthieupeksha8403
    @a...m..pulasthieupeksha8403 3 ปีที่แล้ว +155

    මගෙ පුතු හරි හපනා...
    හෙට කොළඹට යනවා...
    පනම් තිහක් පඩි කනවා.....
    ඉන් පනමක් මට දෙනවා.....

    • @cocococo7089
      @cocococo7089 3 ปีที่แล้ว +9

      නොදකින් ඔය පුතා. පනම් තිහක් පඩි අරගෙන අම්මට දෙන්නේ එක පනමයි.

    • @HandleINCandle
      @HandleINCandle 3 ปีที่แล้ว +4

      @@cocococo7089 Just a Song dont be panik

    • @laxmihettiarachchi4398
      @laxmihettiarachchi4398 3 ปีที่แล้ว +3

      මගෙ පුතු හරි හපනා
      හෙට කොළඹට යනවා
      පනම් තුනක් සොයලා...
      එකක් මටත් දෙනවා...

    • @sujathadharmaratne1625
      @sujathadharmaratne1625 3 ปีที่แล้ว +4

      ඉතාම හොඳ සංවේදි ලෙස දැනෙන මව් සෙනෙහස හා ධනාත්මක ආකල්ප, වර්ධනය කරන ජීවවිද්‍යාව පාඩමක්.අවු.13 කටපෙර විශ්‍රාම ගිය ජීව විද්‍යා ගුරුතුමියක් හැටියට ඔබතුමා ගැන හරි ආඩම්බරයි . මටත් මතකයි අපේ තාත්තාත් නව දෙනෙක් සිටිය පවුලක මල්ලිලාව ලඟතියාගන ඔය ගීය කියමින් නිදිකරවන හැටි..
      ඒ තමයි.
      .මගේ පුතා හොඳ හපනා, ....දවසට කොළඹට යනවා..
      පවුම් පහක් පඩි කනවා.....මාලු( නැතුව ද / ඇතුවද කියා ) බත් කනවා..
      මගේ පුතා දොයියනවා...කිය නලවපු හැටි.
      අපිත්ගිහින් තියනවා ඔබගේ හැඩරුව තියන මුතුගල සර් කෙනෙකුගේ අධ්‍යාපන ඩිප්ලෝමා පන්තිවලට. ඔබගේ පවුලේ ද දන්නේ නැත.බුදු සරණයි.!!
      ඔය ලෙසින්ම දරුවන් මග ගනීවා.
      දියුණු වේවා!!

  • @thanujanavodya9904
    @thanujanavodya9904 3 ปีที่แล้ว +30

    අනේ සර් තව ඒ වගේ වීඩියෝ එකක් දාන්නකෝ.වීඩියෝවෙන් භාගයක් ම ඇඬුවා.😢😢❤️❤️🙏🙏

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +3

    ඔයානම් ගුරු දෙවිකෙනෙක්. අදනම් මට කෑ ගැහිලා අැඩුනා.. අම්මා ගැන තව තවත් පුදුමාකාර සෙනෙහසක් දැනුනා.. ඔයාව මේ ලොකයට බිහිකල මව මතු බුදුන් දැක නිවන් දකිත්වා.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා...

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +35

    මේ වගේ ගුරුවරු තමයි අද සමාජයට ඉන්න ඕනේ . බොහෝම ස්තුති ඔබ තුමන්ට 🙏🙏🙏

  • @jeevanemalivlogs
    @jeevanemalivlogs 3 ปีที่แล้ว +26

    බොක්කටම වැදුණා!!
    ඔය කථාවේ එක දෙයක් ඔයා කොහෙදි හරි කියලා තියනවා!!
    මට හොදට මතකයි!!
    Good Luck මුතූ!!

  • @shalikasewwandi4280
    @shalikasewwandi4280 3 ปีที่แล้ว +57

    ඒකනම් හිතට තදින්ම වැදුණා සර්.අපිට මේ විදිහට ජීවිතේ කියලා දෙනවට ගොඩක් පින් සර්ට

  • @sadarutharaka8984
    @sadarutharaka8984 ปีที่แล้ว +3

    මගේ මෑනියන් ඇතුලු මේ ලොකේ සියලු මෑනීවරු සේම සමාජයට මේවැනි උතුම් සිතිවිලි වපුරන දරුවන්ට ගුරුදෙවි කෙනෙක්වන මුතුගල සර්ද නිදුක් වේවා 🙏නීරෝගී වේවා🙏 සුවපත් වේවා🙏දුකින් මිදේවා🙏සදා සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saduninimesha1309
    @saduninimesha1309 ปีที่แล้ว +5

    ඇස් වලට කදුළු ආවා sir🥺අනේ අපේ sir ට ගොඩක් පින් අපේ ජීවිතේ ට මේ ගුණ ධර්ම කියලා දෙනවට 🥺🙏🏻

  • @shanthapkumara1824
    @shanthapkumara1824 3 ปีที่แล้ว +5

    සර් අම්මගෙ ආදරය කරුණාව දයාව සෙනෙහස පිරුණු මනුස්සකම ඇති රත්තරන් මනුෂ්‍යත්වය ඉවසීම තිබෙන ආදර්ශමත් වැදගත් පිරිපුන් සුවදායි හිනාවකින් නිරාබර්ණ පැහැපත් රුවකින් යුතු ලස්සන ආදරය පිරුණු රත්තරන් අම්මගෙ එකම බලාපොරොත්තු ඉටුකිරීම තමන්ගේ දරුවන් රජුන් කරන්න මොනාද නොකලෙ සර් අමමලා දුක්ගන්නෙ පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා රත්තරන් අම්මා හට තෙරුවන් සරණයි සියලුම දෙවියෝ රැකවරණය ලැබේවා 🙏 🙏🙏🙏 චිරං ජයතු

  • @sithewsanketh1277
    @sithewsanketh1277 3 ปีที่แล้ว +91

    Sir..... තාත්තා ගැනත් කියලා දෙන්න දවසක sir

  • @mahiproduction5503
    @mahiproduction5503 ปีที่แล้ว +2

    සර් අපි කැමතියි .සර් වගෙ පුතෙක් මේ රටට දායාද කල ඒ වාසනාවන්ත අම්මගෙ මුහුණ දකින්න.

  • @pabodhasithumini4748
    @pabodhasithumini4748 3 ปีที่แล้ว +10

    ජීවිතේ කියල දෙන සර්ට කවදාවත් වරදින් නෑ...☺️❤️

  • @rwsamantha6503
    @rwsamantha6503 3 ปีที่แล้ว +37

    වචනේ පරිසාමාපත් අර්තයෙන්ම මෙය නින්ද නොයන පන්තිය නම් වේ.... 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💪💪💪💪

  • @nethunethu1544
    @nethunethu1544 3 ปีที่แล้ว +13

    ඔව් සර් ඒ කතාව ඇත්ත මමත් ඒ දුක වින්දා ඒ වේදනාව මන් විද්දේ ගොඩක් පොඩ් වයසක සර්ට දීර්ඝ ගමනක් යන්න සක්තිය දරුවන් දහස් ගණනකගේ ඇස් පාද සර්ට ගොඩක් පින් දීර්ඝායුෂ පාර්තනා කරනවා

  • @adrianajayasundera128
    @adrianajayasundera128 3 ปีที่แล้ว +30

    දෙමවිපියන්ට සලකන දරැවන්ට හැමදාම හරි යනවා ඒක තමයි ඇත්ත.. ❤️

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf ปีที่แล้ว +4

    මගෙ අම්මා ඇතලු ලොක වාසි අම්මාලා සියලුම දෙනාට බුදු සරනයි ❤❤❤ 🥰🥰🥰

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 3 ปีที่แล้ว +121

    "ඇතුන්පිට යවා දරුවන් පයින් ගිය අම්මා..බුදූඋනේ නැත්තෙ ඇයි එහෙව් අපේ *අම්මා*
    මේවා අහද්දි අම්මා ගැන දැනෙන ආදරය ගෞරවය භක්තිය වචනෙන් කියන්න බැහැ ...
    ස්තුති" සර්...🌹🌹.
    ත්‍රිවිදරත්නයේම පිහිටයි ..!

  • @sandaliravishani5989
    @sandaliravishani5989 3 ปีที่แล้ว +6

    සර් සර්ගෙ අම්මට බලන විදිය හිතා ගන්න පුලුවන්
    සර්ගෙ අම්මා අද ගොඩක් සතුටු වෙනවා ඇති
    🙏🙏🙏🙏👍👍❤️❤️❤️

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +20

    මට දැන ගන්න ඕන මේ අන්ලයික් කරලා තියෙන්නෙ කවුද කියලා විතරයි.මට හිතෙන්නෙ මේ අපේ සර්ට වඩා දන්න කෙනෙක් වෙන්න ඇති නේද

  • @user-ee3zo3mk5l
    @user-ee3zo3mk5l ปีที่แล้ว +11

    මමත් දරුවො 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් ......මගේ ඇස් වලටත් කදුළු ආවා ...දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ දරුවන්ට ත් ඔය වගේ සිතුවිලි ඇති වේවා....බුදු සරණයි සර් ...

  • @gaganajayanama
    @gaganajayanama 3 ปีที่แล้ว +32

    හරිම වටිනවා සර් මේක.....
    බුදු සරණයි..සර්ට

  • @parakramachandra2079
    @parakramachandra2079 ปีที่แล้ว +13

    මම විශ්‍රාමික ගුරුවරියක්.අද ඔබගේ පාඩමක් සමග අම්මා පිලිබද ලමුන් දැනුවත් කිරීමක් ඇසුවා.මටත් කදුලු ආවා.මගේ දරු ප්‍රසූතිය සිහි වුනා.ඔබ දරුවන්ට ඉතාම හොද ගුරුවරයෙක් පුතේ,දක්ශ ලෙස හිතට කාවදින්න උගන්වනවා.බුදුසරනයි පුතේ

  • @kapilabandara1001
    @kapilabandara1001 2 ปีที่แล้ว +5

    ඒකනම් වැදුනා රිදෙන්නම අම්මා ගැන කීව කතාවට...🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarivijethilaka5051
    @kumarivijethilaka5051 3 ปีที่แล้ว +116

    Vidio එක බල බල ඉන්නකොට මට නම් කඳුළු අවා.තව පොඩ්ඩෙන් අම්මා අහනවා " ඇයි පුතේ අඬන්නේ "කියලා.ඇහුවා නම් කට උත්තර නැති වෙනෙවා😭😭😭😭

  • @rainingintheworld1293
    @rainingintheworld1293 3 ปีที่แล้ว +10

    සර් ඉක්මනින් නිවන් දකින්න ඔනේ....🙏 🙏 🙏

  • @natashamalshani5644
    @natashamalshani5644 3 ปีที่แล้ว +6

    සර් ඔයා🙏🙏🙏🙏අනේ අම්මා කෙනෙක් දරුවෙක් ගේන්න විදින දුක 😘😘සර් පින් ඔයාට ඔයාගේ අම්මාටත් ඔය වගේ පුතෙක් හැදුවට 😘😘😘😘😘😘😘😘

  • @sandanukawatergarden1052
    @sandanukawatergarden1052 2 ปีที่แล้ว +13

    මේ වගේ තවත් ළමයින්ගෙ දෑස් පාදාදෙන්න තරම් පින්වත් වූ ඒ මහා යුග පුරුශයා බිහිකළ ඒ මෑණියන්ට තුනුරුවන්ගේ පිහිටෙන් දීර්ඝායුශ ලැබේවා........🙏

  • @Nadun03
    @Nadun03 3 ปีที่แล้ว +70

    විශිෂ්ට ගණයේ ගුරුවරයෙක්

  • @sandunlahiru7933
    @sandunlahiru7933 3 ปีที่แล้ว +17

    Meka ahala ubat kadulak awe neththam uba thirisanek 😭😭😘

  • @shiranibippus3750
    @shiranibippus3750 ปีที่แล้ว +10

    තරුණ පුතෙක් ඔබ ලෝකේ මනාව වටහා ගන මේ. දරුවන්ට පාඩම් වගේම ගුණ දර්ම කියලා දෙන ඔබ ගැන මම මුලු හදවතින්ම ආඩම්බර වෙමි. ඔබේ දෙමවුපියෝ ඉතා වාසනාවන්ත අය. මාත් ඒවගේම. වාසනාවන්ත අම්මා කෙනෙක්. මගේ පුතාලා දෙන්නත්.. මට හරිම අදෙර්. ඔබ‍ට ආශිර්වාද ලැබේවා ජේසුගේ ♥️

  • @rosedsilvarosedsilva8797
    @rosedsilvarosedsilva8797 3 ปีที่แล้ว +4

    සර් මේවා දරුවන්ට පහදලා දෙන ඔබට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්..බුදු සරණයි ..

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 3 ปีที่แล้ว +21

    කට පුරා බය නැතිව,සර් කියන්ඩ පුළුවන්..

    • @wiseekurutta3246
      @wiseekurutta3246 3 ปีที่แล้ว

      Ou

    • @wiseekurutta3246
      @wiseekurutta3246 3 ปีที่แล้ว

      කියන අපිටත් ආඩම්බරයක්. ලස්සන හිත වගේම මුණ... හදවතේ කැඩපත මුහුණ.
      අපේ මේ සර් එක සනාථ කරනවා නේද?

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 10 หลายเดือนก่อน +3

    ප්‍රජනක පද්ධතියෙන් පටන් අරන් අම්මගෙන් අවසන් කරපු ලස්සන පාඩමක්. මේ වගේ උතුම් ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ඒ ළමයින් පින් කරලා තිබෙනවා.

    • @Ceylon727
      @Ceylon727 9 หลายเดือนก่อน

      මනු ලෝකෙ දොරටුව (portal ) මවගේ ගර්භාශ යයි.

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka1017 ปีที่แล้ว +2

    මේ වගේ සම්පතක් අපට විශ්වයේ ආශිර්වාදයෙන් රැකලා දුන්නා ....ඔබතුමන් රැකදුන්නේ ඔය උතුම් ගතිපැවතුම් කියලා කිව්වොත් ඒක ඉතාමත් නිවැරැදියි ....ඔබ උතුම් දරුවෙක් ....🙏🙏

  • @lathalatha6764
    @lathalatha6764 ปีที่แล้ว +4

    ❤❤❤❤ සර් වගේ දරැවෙක් ලබන්න දෙමාපියන් කොයිතරම් වාසනා වන්තද.මටත් පුතෙක් ඉන්නවා දෙයියෝ දුන්න.කවදා හරි මගේ රන්තරන් පුතාත් සර් වගේ රටට දැයට ආදර්ශමත් දරැවෙක් වේවා.බුදු සරණයි

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +71

    සොදුරු ගුරුවරයෙක්....

    • @iskranawaka2636
      @iskranawaka2636 3 ปีที่แล้ว +1

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @kalamullawaduge4933
      @kalamullawaduge4933 2 ปีที่แล้ว

      Ane sir mamath duwala dennek inna mawak mama apaduk windala mage daru denna haduwe.iganniea.ath ada mawa innawada marunada kiyalawathhoyanne nha .si r kiyanakotamata ana ridum wawaganna bariwaandenawa.ath mage daruo akka mage tharahak nha.

  • @secondcell259
    @secondcell259 3 ปีที่แล้ว +11

    ගුරු තුමනි,ඔබේ මව බොහෝ පින්වත් ඇත්තියක්.

  • @ideahubmotivation743
    @ideahubmotivation743 3 ปีที่แล้ว +7

    සත්පුරුශ භූමියකට තව තවත් දොරගුලු විවර කරන්නට දෙවිවරුන්ගේ රැකවරනය ලැබේවා!!! නමෝ බුද්දාය!!!

  • @Kalu_Lalla
    @Kalu_Lalla 3 ปีที่แล้ว +12

    ගුරුවරයකුට ලමයි අන්ධ භක්තියෙන් සලකන්නේ.ඒත් ඇත්තටම සර් අදහන්න ඕන තවත් එක දෙවිකෙනෙක්.GOD OF BIOLOGY with life🙏🙏🙏🙏❤❤❤❤

  • @user-yd1yb5il3e
    @user-yd1yb5il3e 3 ปีที่แล้ว +13

    අම්මාගේ සිත සතුටු karanam.අම්මාගේ සිත තේරුම් ගත්තා nam sarta මුළු ලෝකේma dinanna පුළුවන් .ane sar wage hema දරුවෙක්ma ඔහොම හිතෙනවා nam.aneee mage ammith hitiyanan.

  • @gallerypoint7884
    @gallerypoint7884 3 ปีที่แล้ว +10

    මං හරිම ආසයි මේ වීඩියෝ බලන්න.❤️🖤

  • @thusharinilmini1978
    @thusharinilmini1978 ปีที่แล้ว +3

    අම්මෙක් විදින දුක දන්නේ අම්මා කෙනෙක් පමණයි ,,ඒ සමානව සර් දරුවන්ට කියලා දුන්නා ❤️

  • @ganganinilushika7705
    @ganganinilushika7705 3 ปีที่แล้ว +13

    අදින රුප මාර පැහැදිලියි.අයෙත් ඉගෙනගන්න ආස හිතෙනවා සර් ඔයා නම් 👌👌.මමත් අම්මා කෙනෙක් 😢😟😢 දුකක් දැනුනා පුදුම ඉගැන්විමක්.ග්‍රෙඩ් සර් 👍👍👍👍👍👍👍🌹🌹🌹

  • @sadalimethmini2047
    @sadalimethmini2047 2 ปีที่แล้ว +9

    මම නම් ආයෙ කවදාවත් අම්මට තාත්තාට සැර කරන්නැ🥺🥺

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 2 ปีที่แล้ว +3

    සර් ඒ අත්දැකීම් කතා කරද්දී මටනමි අපේ අතිතයට අරගෙන ගියා හැබැයි ඉතිං අද ගොඩක් 😢 විදිනවා දරුවන් අපි ගැන හිතන්නේ නැතිව ❤ පස්සේ යන්නේ අද ගොඩක් අසරණ වෙලා මැදපෙරදිග ඉදන් මෙි විඩියේ එක බලනවා ඔබ වැනි පින්වත් පුතෙක් අපේ රටට දායාද කරලා ඔබලා 2 ටම නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤

  • @mangalikaswarnaseeli7579
    @mangalikaswarnaseeli7579 ปีที่แล้ว +1

    අම්මා ගැන ආදරයක් නැති දරුවන්ට හොදපාඩමක්.ඔබට හුදෙක්ම පින්.

  • @sadulakmali2337
    @sadulakmali2337 ปีที่แล้ว +5

    මගේ ජීවිතේ කඩාගෙන වැටුණු හැම වෙලාවකම මගෙ ළගින් හිටියෙ මගෙ රත්තරන් අම්මා😍😍😍...මං නිසා මගේ අම්මා බඩගින්නෙ හිටිය වාර අනන්තයි..විදපු දුක් අනන්තයි..ඒ නිසාම අම්මා වෙනුවෙන් මම එක ඉලක්කයක් දිනුවා..මං අද විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා.මගේ අම්මා වෙනුවෙන් මම අනිවාර්යයෙන් කථිකාචාර්ය කෙනෙක් වෙනවා....

    • @rohinisudarma2897
      @rohinisudarma2897 9 หลายเดือนก่อน

      එසේ ම වේවා.....

  • @sandeepabro3789
    @sandeepabro3789 3 ปีที่แล้ว +23

    Mn kawemedawath sirwe dakela na,eth sirge wachene hamedamath hithe thiyenewa❤️🙏🙏