දරුවනේ සත්‍ය රකින්න...☺️ | තමන්ට සුදුසු කෙනා තමයි තමන්ට ලැබෙන්නේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 869

  • @sachinibuddikaa201
    @sachinibuddikaa201 6 หลายเดือนก่อน +15

    මගේ අම්මව ලබන්න මම ගොඩක් පිං කරල තියෙනව එයා නිසා තමයි අද මම මේ විදියට බණ අහන්නෙ මගේ අම්ම ඉක්මනින්ම නිවන් අවබෝධ කර ගන්න ඕන 🙏🙏🙏

  • @hashininissansala55
    @hashininissansala55 10 หลายเดือนก่อน +14

    හිතේ මොන ප්‍රශ්න තිබ්බත් මේ හමුදුරැවන්ගේ බන අහද්දී එහෙම දුකක් තිබුනද කියලාවත් මතක නෑ 🌸🙏 මොන ප්‍රශ්නේ ආවත් මිනිස්සුන්ට ජිවිතේම එපා වෙලා තිබ්බත් 🌸🙏 ඒමිනිස්සුන්ව අයෙත් ජිවත් කරවනව අපේ හාමුදුරුවනේ 🙏🌸🙏🌸 ඔබ වහන්සේට ගෝඩක් පිං අපේ හාමුදුරුවනේ 🌸🌸🌸🌸🙏🙏🙏

  • @DinuDinuaha
    @DinuDinuaha 3 หลายเดือนก่อน +7

    අනෙ මෙ හාමුදුරුවන් ගෙ බණ මාරම විදිහට හිතට වදිනවා ❤❤❤❤ දුක හිතෙනවා ❤❤❤

  • @Dilankakauml90seeduwabrave
    @Dilankakauml90seeduwabrave 10 หลายเดือนก่อน +16

    ඇත්තම කිව්වොත් ඔබ වහන්සේගේ දේශනා වලට මන් ඇබ්බැහි වෙලා.ඇස්වල කදුලු පුරවන් හැමදාම බණ අහන්නෙ.අපි සංසාරේ පින් කලා අපේ හාමුදුරුවනේ මෙහෙම දේශනා අසන්න.ඔබ වහන්සේට ගොඩක් පින්.🥺🙏.ගොඩක් දේවල් හදා ගත්ත අපේ හාමුදුරුවනේ .සාදූ.🙏 සාදූ 🙏🙏🙏

  • @sarikasandamali5245
    @sarikasandamali5245 ปีที่แล้ว +420

    මේ හමුදුරුවෝ බන කියද්දී හිත ගොඩක් සැනසෙනවා. ගොඩක් පිං මෙහෙම බන කතා දානවාට. 🙏🌼සාදු🙏🌼සාදූ🙏🌼සාදූ.

  • @udeshikadamayanthi3308
    @udeshikadamayanthi3308 ปีที่แล้ว +15

    උපදින හැම ආත්මයකම පතිවෘත්තා ධර්මය රකින්න හැකි වේවා 🙏🙏🙏🙏🙏

  • @tanjiro7085
    @tanjiro7085 ปีที่แล้ว +31

    මා සසරේ අද වනතුරු එක්‍ රැස් කරන ලද සියලුම පිං , මෙහි රැස්ව සිටින සියලුම පිංවතුන්ටත්, පිංවත් ස්වාමීන්වහන්සේටත් මෙත් සිතින් අනුමෝදන් කරමි..අනුමෝදන් වේවා..!!

  • @Pinkibbh-w6w
    @Pinkibbh-w6w 4 วันที่ผ่านมา +2

    මං කරපු යම් කිසි පිං බලයක් තිබෙ නම් එ පිං බලෙ මහිමෙන් සියලු ලොකවාසී සත්ත්වයා ආරක්ෂා කරත්වා...!❤🙏

  • @isharasilva4974
    @isharasilva4974 ปีที่แล้ว +10

    මේ ශ්‍රී සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 9 หลายเดือนก่อน +5

    සාදූ සාදූ සාදූ 🙏 🌼🌼🌼🌼🙏 නමෝ බුද්දාය තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sandayaChathu
    @sandayaChathu หลายเดือนก่อน +4

    ඇත්තටම මේ ස්වාමින් වහන්සේගේ බන දෙශනා අහන් ඉන්න පුලුවන් මුලු දවසම උනත්...ඒ තරම් මිහිරි සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @tharuproductions6284
    @tharuproductions6284 17 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට සාදූ සාදු සාදු❤❤❤❤❤ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙවා

  • @NethmiKaushalaya-mw2mr
    @NethmiKaushalaya-mw2mr 6 หลายเดือนก่อน +8

    මේ බන අහද්දී ජිවිතේ ගැන කලකිරෙනවා ස්වාමින් වහස්සේ...🥺🙏මා මගේ මුලු ජිවිතේම බුදුහාමුදුරුවෝටත් යසොදරා මැනියන්ට පුජා කරලා ඉවරයී....මගේ ජිවිතේ අපු ප්‍රශ්න වලට විසදුම තිබ්බේ මාගේ බුදුන් හා යසෝදරා මැනියන් ලග .....මන් මේ ලොකෙ සත්‍යවශයෙන් විශ්වාස කරන්නේ බුදු දහම විතරයි.....සාදු සාදු සාදු සාදු.......🙏🙏🙏🙏🙏🙏

  • @nishantharuwankumara1753
    @nishantharuwankumara1753 7 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට වහ වහා දර්මාවබොදය ලැබේවා .............සාදු ....සාදු ........සාදු .....

  • @AnushaRanmini
    @AnushaRanmini ปีที่แล้ว +10

    බුදුන් දකින්නට පින් මදි වුනා...නමුත් බුදුන් මග යන්නට අවස්ථාව සැලසුනා..ඔබ වහන්සේට පින්

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 10 หลายเดือนก่อน +6

    අසයිි.අහගෙන.ඉන්න .ගොඩාක්.පිං😢😢😢.තෙරැවන්.සරනයි

  • @ruwininisansala3697
    @ruwininisansala3697 ปีที่แล้ว +7

    පතන්නා වු බෝධියකින් උතුම් නිර්වාණය ඔබ වහන්සේට ඉක්මනින්ම ලැබේවා!!!

  • @newtiktok6587
    @newtiktok6587 11 หลายเดือนก่อน +5

    🥺🥺🙏🙏🙏🙏🙏🙏අනේ ස්වාමින් වහන්සේට පින් මේ විදිහට අපිට බණ දේශනා කරනවට.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 10 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගේ කටහඬ ඇහුනත් ඇති ඒ තරම් නිවෙනවා ❤️🙏🙏🙏

  • @tsbuddika1609
    @tsbuddika1609 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ ඔබගේ බන පද සිත තැන්පත් කෙරෙනවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nethmirathnayake4554
    @nethmirathnayake4554 11 หลายเดือนก่อน +6

    දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏

    • @WasanthiKumari-e6p
      @WasanthiKumari-e6p 10 หลายเดือนก่อน +1

      සාධු සාධු සාධු

  • @pawaninethmini5518
    @pawaninethmini5518 ปีที่แล้ว +23

    මගේ අම්මා බුදු වේවා 🙏 කොටු වෙච්ච අධ්‍යාප රටාවට එහා ගිහින් පිං පව් ගැන කියල දෙන දහම් මාර්ගයට නිතරම යොමු කරන ගමන්ම ඉගෙන ගන්න උදව් කරන රත්තරන් අම්මෙක් ලැබීම මගේ පෙර ආත්මයක පිනක් 🙏🥺

  • @madushlakshan6429
    @madushlakshan6429 7 หลายเดือนก่อน +6

    සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ කිව්ව ගොඩක් දේවල් මගේ පුද්ගලිකව ජීවිතයත් එක්ක අත්දැකලා තියේවි ❤❤❤

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏 ස්වාමීන් වහන්සේගේ බනඇහැව්වම හිත සැනසෙනව🙏🙏🙏🙏

  • @ceohasitha
    @ceohasitha 2 หลายเดือนก่อน +3

    මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @SajithSajith-zi9zr
    @SajithSajith-zi9zr 11 หลายเดือนก่อน +4

    අපෙ හාමුදුරුවන්ට ගොඩක් පින් හිත හදනවට ..මං වගේ තරුනයන්ගෙ හිත හදනවට 🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
    නමෝ බුද්ධාය 🙏🌻🙏🌻🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏

  • @dil_geeshan
    @dil_geeshan ปีที่แล้ว +10

    මේ වගේ බණ වලින් ඇත්ත ජීවිතේ හදාගන්න උදව් කරන
    ඔබ වහන්සේට අනන්ත වාරයක් පිං ලැබේවා❤️❤️❤️

  • @rohanachandima1512
    @rohanachandima1512 ปีที่แล้ว +10

    උපදින හැම ආත්මයක බුදුන්ගේ ධර්මය අසන්න දකින්න ලැබෙවා🙏🙏🙏

  • @ushanwijerathna569
    @ushanwijerathna569 8 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MalshaniDedigamage
    @MalshaniDedigamage 5 หลายเดือนก่อน +5

    වල් වැදුණු සමාජෙක ගුණ ධර්ම ගිලිහී ගොසින් මිනිසා සසරේ අතරමං වී මන් මුලා වී .....කාම ලෝකේ නැවත උපතක් නොලැබී නිවන් පසක් වේවා අසන්නන් හැමෝටම භක්තිය ඇත්තන් හැමෝටම .....ලැබූ උපතට ගරු කර මතු භවය සුගතිගාමී කර ගැනීමට හැමෝම අරමුණු කරගන්න .....ජය වේවා ....සාදු සාදු සාදු 🙏🙏තෙරුවන් සරනයි .....බුදු ගුණ අනන්තය ....අපරිමිතය.....❤❤❤❤❤සියලු සත්වයෝ සුවපත් වේවා නිවන් දකිත්වා......අවුල් වියවුල් දුරු වී සාමය සතුට උදා වී ලෝකයා මේ සන්සාර ගමනේ අතරමං නොවී නිවන් මගටම මන් පෙත් විවර වේවා !!!! සාදු සාදු සාදු !!!!! 🙏🪷🪷🪷ජීවිතය වනාහි තණ අග රැදි පිනි බිදු සේය....වටිනාකම නිවැරදිව අවබෝධ කරගන්න....සෑම දෙයක්ම ලැබෙන්නේ පූර්ව කර්මය අනුවයි....ධනාත්මක මනසක් උරුම කර ගැනීම උතුම් වේ....ධර්මය රුචි කරන්නා ධර්මය විසින් රැකෙනු ඇත....පරම සත්‍ය වන්නේ මෙයයි....🔥🙏🙏🙏

  • @Sadu_bbh_
    @Sadu_bbh_ 9 หลายเดือนก่อน +10

    මමත් පොඩි හරි දුකක් දැනුනම ඇවිත් මෙ හාමුදුරුවොන්ගෙ බණ අහනවා එතකොට හිතට පුදුම විදිහෙ ශක්තියක් එනවා, එ වගේම දැන් පුරුදු වෙලා තියෙනවා මොන දෙයක් උනත් එ හැමදෙම වෙන්නෙ සංසාරෙ අරන් අපු දේවල් කියලා හිත හදා ගන්න ☸️
    කොච්වර මොනා වෙලා කොහොම වැටිලා හිටියත් හාමුදුරුවන්ගෙ බණ පද දෙක තුනක් ඇහෙද්දිම එ හැමදේම අමතක වෙලා ඒවට පිලිතුරු හම්බවෙලා හොද විදියට වෙනවා
    දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ ☸️

  • @ruwanwanninayake6805
    @ruwanwanninayake6805 ปีที่แล้ว +12

    අපේ ගෙදර චූටීම දරුවා පවා ඔබ වහන්සේගේ බණ දේශනා හරිම ආශාවෙන් අහගෙන ඉන්නවා

  • @mayadamayanthi9965
    @mayadamayanthi9965 10 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට ගොඩාක් පිං මගෙ හිත සුවපත් කලාට සාදු සාදු සාදු

  • @sandyapriyadarshani264
    @sandyapriyadarshani264 หลายเดือนก่อน +3

    මට හාමුදුරුවනේ වයස 14 යි මන් සාදු ගෙ බණ අහන්න හරි ම ආසයි හිත නිවෙනවා සාදු 😢

  • @kaviduprabashara2458
    @kaviduprabashara2458 12 วันที่ผ่านมา +3

    මේ වගේ දර්ම දේශනා අහන්න සලස්සනවට... මේ චැනල් එක කරන අයට පින්..🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  9 วันที่ผ่านมา

      බොහොම පින් යහපතක්ම වේවා...තෙරුවන් සරණයි...! 🙏

  • @HansaniKumari-b1g
    @HansaniKumari-b1g 21 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ මේ කියන දේ හරියටම හරි මට දැන් අවුරුදු 18 යි මං අවුරුදු 5 හේ වගේ ඉදන් පෝයට සිල් ගත්තා බන ඇහුවා ඒත් ඊට පස්සේ විභාග වලට මාව මාර විදියට හිර උනා දැන් මං මොන වැඩේ තිබ්බත් බනක් අහලා ජිවිතේට අලුත් දෙයක් ඉගෙන ගන්නවා ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @RossKaka-t3w
    @RossKaka-t3w 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏 සාදු සාදු සාදු සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @wathsalasanjeewani8776
    @wathsalasanjeewani8776 ปีที่แล้ว +4

    මේ බුද්ධ ශාසනේදීම ඔබ වහනසේට නිවන් අවබෝධ වේවා!

  • @SamadhiDivyanjali
    @SamadhiDivyanjali 7 หลายเดือนก่อน +5

    ලෝක සත්‍ය මට අවබෝධ වේවා !!! ශ්‍රී සද්ධර්මය ලෝකය පුරා ව්‍යාප්ත වේවා !!!සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් වැජබේවා !!! නමෝ බුද්ධාය !!!

  • @satheeshmihinula7179
    @satheeshmihinula7179 2 หลายเดือนก่อน +4

    මේ හාමුදුරුවෝ ගේ බන වලට හිත නිවෙනවා❤❤

  • @harshanichathurangi8624
    @harshanichathurangi8624 ปีที่แล้ว +4

    මේ බන අහන්න ලැබෙන්න ඇත්තෙ මං සංසාරේ කරපු ලොකු පිනක් නිසා..ඒ සදහා මේ විශ්වය ට ස්තූතියි 🙏ස්වාමීන් වහන්සේ ට ගොඩක් පිං අපි මේ ජීවතේ නොදන්නා කම නිසා කොතරම් පව් පුරවගන්නවද ඒ දේවල් මේ විදියට ලස්සනට පැහැදිලි කර දෙනවාට ස්වාමීන් වහන්සේ ට මේ පිනෙන් මතු යම් දිනක අමා මහ නිවනම ලබා ගැනීම ට හැකි වේවා 🙏.

  • @ලහිරුඅබේසිංහ
    @ලහිරුඅබේසිංහ ปีที่แล้ว +7

    මේ උතුම් ධර්ම දේශනාවේ සත්‍යානුභාව බලයෙන් , නිවන් දකිනා ජාති දක්වා මා සත්‍යට ගරුකරන තැනැත්තෙක් ලෙසම ඉපදේවා

  • @ginushaliyanage888
    @ginushaliyanage888 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Komri-x7c
    @Komri-x7c 3 หลายเดือนก่อน +3

    මේ හමුදුරුවන්ගෙ බන අහනකොට මගෙ හිත ගොඩක් සෑනසුනා ඔබවහන්සෙට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankalanka7765
    @lankalanka7765 7 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නමෝ බුද්ධය බුදු සරණයි

  • @yadishmarithushi7456
    @yadishmarithushi7456 10 หลายเดือนก่อน +15

    මට අවු.17යි. මන් අවු 15 ඉදන් මෙ හාමුදුරුවන්ගෙ බන අහනවා.හිතට කතා කරන දෙවල් ගොඩාක් හාමුදුරුවන් කියනවා.හිත සැනසෙනවා.සමහර දේවල් කියනකොට ඇඩෙනවා.හාමුදුරුවන්ට ගොඩාක් පින් අපේ ජීවිත හදා ගන්න කියලා දෙන දෙවල් වලට 🙏🙏😊

  • @PiumiThakshila-pm6rq
    @PiumiThakshila-pm6rq 10 หลายเดือนก่อน +3

    Godak pin හාමුදුරුවනේ හිත godak තැන්පත් වෙනවා sadu sadu

  • @ravindusathsara5210
    @ravindusathsara5210 หลายเดือนก่อน +4

    *"@|:පිරිස කොතරම් සිටියත් අවැසි කළට මට මා පමනි!!".🙂🌻* 🙏🙏

  • @wathsalasanjeewani8776
    @wathsalasanjeewani8776 ปีที่แล้ว +4

    මං මගේ ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්තා ඔබ වහන්සේ නිසා.මම කරන හැම පිනක් පාසා ඒ පින් ඔබ වහන්සේටත් අනුමෝදන් වේවා !සාධු සාධු සාධු

  • @JeewasaNethmini
    @JeewasaNethmini หลายเดือนก่อน +2

    බණ අහන හැම මොහොතකම හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏

  • @DarshanaKasun-hu2nx
    @DarshanaKasun-hu2nx 9 หลายเดือนก่อน +9

    මන්දැන් ගොඩාාාාක් බනපද අහනවා🙏🙏🙏ගොඩාක් පින් කරනවා❤❤මගෙ ජිවිතේ මන් හදාගත්තා...මට හැමදෙයක්ම නැතිඋනා...පෙර පිනකට ඔබවහන්සෙ මුනගැසුනා🙏🙏🙏තෙරැවන් සරණයි ඔබවහණ්සේටයරය🙏🙏

  • @slnilu3414
    @slnilu3414 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼
    අපගේ සුවමින්වහන්සෙට මගේ නමස්කාරය වෙවා.!!!
    මේ උතුම් ධර්මය ඇසු පිනෙන් මෙ දුක්කිත සසර ගමන නිමා වෙවා🙏,නිමා වෙවා 🙏,නිමා වෙවා 🙏
    නිවන් අවබොද කර ගැනිමට ඒ පින් හේතුවසනා වෙවා.🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼

  • @Animeworldisekai-bn7qw
    @Animeworldisekai-bn7qw 3 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්සේගේ බණ කොචිචර ඇහැවත් ඇති වෙන් නැ බණඅහන්න කැමත්ත වැඩිවෙනවා🎉🎉🎉🎉🎉🙏🌻🙏🌻🙏🌻💐💐💐💐💐💐💐

  • @dinujaranamayura7752
    @dinujaranamayura7752 ปีที่แล้ว +11

    මෙහෙම වටිනා බන කතාවක් හරි අහන්න ස්වාමීන්වහන්ස කෙනෙක් ඉන්න එක ඇත්තටම වටිනවා. කාට නැතත් මටනම් ඔය ස්වාමීන්වහන්ස කියන විදියට දර්මයේ හාස්කම් පිහිට වෙලා තියෙනවා

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏 අපේ හාමුදුරුවනේ අපේ තථාගතයන් වහන්සේ ශ්‍රි මුකයෙන් දේශනා කරපු ශ්‍රි සත් ධර්මය මිනිසුන් විසින් අමතක කරමින් සිටින කාලයක ඔබවහන්සේ ඒ උතුම් ධර්මයෙන් නැවත පෝෂණය කරන්න දරන මේ උතුම් උත්සාහයට මාගේ නමස්කාරය වේවා බුදුසරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏

  • @sisilranjith
    @sisilranjith 3 หลายเดือนก่อน +3

    මම මේ හාමුදුරුවන්ගේ බණ අහන්නේ හරිම කැමත්තෙන්.
    හිත ගොඩක් නිවෙනwa

  • @thilinimalshalakmaliwijena7895
    @thilinimalshalakmaliwijena7895 ปีที่แล้ว +4

    පින් සිදු වේවා හාමුදුරුවනේ . ඔබ වහන්සේගේ බණ අහල හිත සැනසීම ලබනවා. ගොඩක් දේ අවබෝධ වෙනවා.🙏🙏🙏

  • @gayanipremachandra9413
    @gayanipremachandra9413 ปีที่แล้ว +155

    උපදින හැම අාත්මයකම පතිවෘත්තාවය රැකිමට මටද හැකි ෙවිවා...

  • @yehendihen6003
    @yehendihen6003 10 หลายเดือนก่อน +4

    හිත හදාගන්න ඔබ වහන්සේ ගේ බන පදයෙන් 🙏🙏

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +3

    සාදු...සාදු....සාදු.....!!!! නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට මෙම භවයේදිම උතුම් නිවන් ඵලය අත්විදිමට පින් පිහිට වෙිවා....!!!

  • @Nethu-ec4ng
    @Nethu-ec4ng 7 หลายเดือนก่อน +9

    . අහිවීම් කියන්නේ ලෝක ධර්මතාවක් හිමිවෙන් හැමෝම ඒ එක්කම අනිවාර්යයෙන් අහිමිවීමත් අරගෙන එනවා.අපේ ජීවිතේ අපි හැමෝටම වැරදුන තැනක් තියනවා .වැරදුන්නැත්ත්ම් මේ ලොක සත්තවයා කොහොමත් ජීවිතේ තේරුම් ගන්නෑ.හැබයි එකම වැරැද්ද නැවත නැවතත් කරන්නෙපා .විද්‍යාවට අනුව මේ ජීවිතේ අපේ ශරීරය ඇතුළත් අපිට එරෙහිව ක්‍රියා කරන අවස්ථා තියනවා ඉතිම් අපි කොහොමද වෙන කෙනෙක් අපිට එරෙහි වෙන එකක් නෑ කියල විශ්වාස කරන්නේ.තමන්ගේ හිතවත් තමන්ට පාලනය කරගන්න බැරුවේ වෙන කාගෙවත් හිතක් කොහොමද අපි පාලනය කරන්නෙ..? තේරුම් ගන්න මේ අපි විදින සියලු දුක් සැප සංසාරෙන් අපි උරුම කරන් රැගෙන ආව අපිම කරපු කර්මය්න්.තමන් කරපුව විදින්නම වෙනවා අපි හැමෝටම .වැරදි වෙනවා හැබැයි එය වැරැද්දක් බව තේරුම් ගත්ත මොහොතේ පටන එයින් වැලකිය යුතුමයි. .මේ උතුම් ධර්මය ස්ත්‍යක්මයි. 🙏

  • @Kumara1993-y8r
    @Kumara1993-y8r 6 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවෝ දෙසු බණ වල සත්‍යානූ බලයෙන්... උන් වහන්සේ ට අමා මහ නිවන් සැපය ලැබේවා.... 🙏🙏🙏

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 9 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගෙ බන පදයක් අහුවත් හිතට මාර සැනසිමක් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා තෙරුවන් සරනයි

  • @wasanarashini8967
    @wasanarashini8967 ปีที่แล้ว +6

    සාදු සාදු ඔබ වහන්සේගේ බණ පදයක් අහන්න ලැබීමත් කෙතරම් පිනක් ද සාදු සාදු ඔබ වහන්සේට බොහොමයක් පිං

  • @minushatharukshi5797
    @minushatharukshi5797 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +7

    සාදූ සාදු සාදු.......ඔබ වහන්සේගේ බණ පද අහනකොට හිතට පුදුම සහනයක් හාමුදුරුවනේ . මේ හැම සත්‍ය වචනයකටම උතුම් ශ්‍රී සද්ධර්මයේ මග අපට පෙන්නවා පහදා දෙන ඔබ වහන්සේට බොහොම පින් ......🥺🥺🙏

  • @dilrukshi2004
    @dilrukshi2004 ปีที่แล้ว +5

    මන් මේ බන කතා අහන්නෙ ගොඩක් දවස් ඉදම් ..මන් හරි ලොකු වේදනාවකින් ඉන්නෙ මගෙ ඒ වේදනාව මේ බන අහන වාරයක් පාසා මගෙ හිත සැහැල්ලු වෙලා හරිම සතුටක් ලැබෙනවා.මන් ආදරෙ නිසා ලොකු වේදනාවකින් ඇඩුවා.මගෙ ඒ වේදනාව මේ බන කතාව අහන්න ගත්තයින් පස්සෙ දුක නැති වෙලා ගියා.තමන්ට ලැබෙනවානම් දෙයක් ඒක අනිවාර්යයෙන් ලැබෙනවා.තමන්ට සුදුසු පුද්ගලයා ජීවිතෙ කවමදාහරි අපිට මුන ගැහෙයි.තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ.🙏🙏🙏

  • @LasadikaNiroshani-en3sr
    @LasadikaNiroshani-en3sr ปีที่แล้ว +6

    ඔබ වහන්සේට පිං අපෙ හාමුදුරුවනේ මෙහෙම බණ අහනකොට හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ ..අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායු සම්පත් ලබත්වා ..තෙරුවණ් සරණයි ..ඉක්මන් භවයකම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ඔබවහන්සේට මේ පින් හේතු වේවා ...නමෝබුද්ධාය ..🏵️🙏🌻🌸🌸☸️☸️🙏🙏

  • @maduraprasanga6383
    @maduraprasanga6383 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට පින්....හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ මේ බන පද ටික අහුවහම🙏🙏🙏

  • @indithikaniroshana7492
    @indithikaniroshana7492 ปีที่แล้ว +6

    හිත හදාගන්න හොදම අවස්ථාවක් ...ඉතින් ගොඩක් පිං හාමුදුරුවන්ට මෙහෙම බණ කතා කියල දෙනවට🥰

  • @thannagesanju1627
    @thannagesanju1627 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපිට මේ දේවල් තේරුම් කරලා දෙනවාට 🥺🙏 නමෝ බුද්ධාය...! 🙏❤️☸️

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න අහන්න හිත පිරි යනවා අහන්නමයි හිතෙන්නේ 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @RanjanpriyadarshanaShana
    @RanjanpriyadarshanaShana ปีที่แล้ว +10

    තෙරැවන් සරණයි.අපේ හාමුදුරුවනේ මම මගේ ජීවිතේට හැම බාධකයක් ම මං හිතන්නේ මේක බාධකයක් විතරයි කියලා.නමුත් මට ඒක වෙලාවකට හිතෙනවා කහවත දරාගන්න.ඒත් ආපහු මට මගේ ඉන්න දරුවො දෙන්න මතක් වෙනවා.මට ඒ බැඳීමෙන් දුරස් වෙන්න අමාරු නිසා මං ඒ ගැන දැන් හිතින් අමා මතක් කරලා තියෙන්නේ.අපි කොච්චර ධාර්මිකව ජීවත් වෙන්න හැදුවත් වත් අපට වරදින වන අප හාමුදුරුවන.මං ඒ හැම වෙලාවටම අපේ හාමුදුරුවන්ගේ බණ ටිකක් කාලා හිත හදාගන්නවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.ජීවිතේ ගැන හොඳ අවබෝධයක් ලබා දෙනවට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @sajeefernando8669
    @sajeefernando8669 ปีที่แล้ว +6

    මම ඉපදෙන හැම ආත්මය කම කිසිම බැදිමක් නැති ව ඉපදේවා ...

  • @DinuWeerasinghe-i4x
    @DinuWeerasinghe-i4x ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @SadunChamara-wu4fy
    @SadunChamara-wu4fy ปีที่แล้ว +6

    සසර වසන තුරා බුදු දහම ..මේ සද් දර්මයම මගේ සවනට යොමු වෙවා...🙏මැරෙන මොහොත දක්වාම කුසල් සිත උපදීවා..අකුසල් සිදු නොවෙවා......🙏🙏

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ ධර්මය අසන්නට මටත් වාසනාව ලැබුණා .. සත්‍ය තුලින් ජිවිතය ගෙවන්නට මේ ධර්මය හෙතූ වේවා .!

  • @mzeroyt4155
    @mzeroyt4155 7 หลายเดือนก่อน +4

    හිතට ලොකු සහනයක් 🙏🏻🙏🏻🙏🏻

  • @chuti3235
    @chuti3235 ปีที่แล้ว +4

    ඔබවහන්සේට හුගාක් පිං හමුදුරුවනේ 🙏

  • @malkantifenando5260
    @malkantifenando5260 ปีที่แล้ว +2

    සාදු සාදු සදු 🙏🙏🙏 පින්වත් හාමුදුරුවන් වහන්සේට ගොඩාක් පින් අත් වේවා 🙏🙏🙏

  • @Nadeeka-vg7ne
    @Nadeeka-vg7ne หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ කතා අහන් ඉන්න ආසයි ගොඩ ක් පිං හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShashikalaSewwandi-kr2fo
    @ShashikalaSewwandi-kr2fo 10 หลายเดือนก่อน +5

    සියලු දෙනාට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @madhuathauda
    @madhuathauda ปีที่แล้ว +7

    මෙම ධර්ම දානමය කුසල කර්මය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ම හේතු වාසනා වේවා!
    සාධූ! සාධූ!! සාධූ!!! 🙏🌟🌷💛

  • @dilushanishani7522
    @dilushanishani7522 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ ඔබතුමා බන කියද්දි හිත ගොඩක් සැනසෙනවා මම ගොඩක් ආසයි ඔබතුමාගේ බන අහන්න . ගොඩක් පිං හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Dimple20017
      @Dimple20017 ปีที่แล้ว +1

      ඔබ තුමා කිව්වෙ ඔයා නොදැනුවත්ව වෙන්න අති ආයෙ කියද්දි ඔබ වහන්සේ කියන්න sis දැකපු දේ කිව්වට වරදවා කිතන්න එපා ඔබතුමා කියන එක වරදක් නිසයි කිව්වෙ හාද 😞

  • @shiraninilanthi4594
    @shiraninilanthi4594 6 หลายเดือนก่อน +3

    හරි මිහිරි දහමක්. ආසයි මේ බණ අහන්න මනුස්සයෙක්ට හැදෙන්ම හොදම දේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗

  • @wgajith4600
    @wgajith4600 4 หลายเดือนก่อน +4

    Mata awrudu 17 oba wahansege bana ahanakota hitha niwenawa puduma vidihata 🙏🙏

  • @chameerajanakantha2664
    @chameerajanakantha2664 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️

  • @SachiMRajapaksha
    @SachiMRajapaksha ปีที่แล้ว +4

    හිත නිවන රුවක් නම්
    ඒ බුදුරුවමයි
    හිත හදෙන වදනක් නම්
    ඒ බුදුවදනයි
    හිත සැනසෙන මගක්නම්
    ඒ බුදු මගයි ✍🏻

  • @sandunikasenani7777
    @sandunikasenani7777 6 หลายเดือนก่อน +2

    ☸️🌸෴පින්වත් ස්වාමීන් වහන්ස.,☸️🙏෴ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!උතුම් තෙරුවන් සරණයි!!!🌸☸️

  • @චන්ද්රිකාකුමාරි-ඞ4ඵ

    මා සංසාර දුකින් අත් මිදෙනා තුරු බොරු කීමට නොලැබේ වා..... සත්‍ය ම අසන්නට ලැබේ වා....🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakminiChandarsekara
    @LakminiChandarsekara 10 หลายเดือนก่อน +2

    ඔබවහන්සේගේ බණ අසා කරගන්නා පින් බලයෙන් ඔබ වහන්සේටත් නිරෝගී සුවයක් දීර්ඝායුත් ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @pavanisewwandi3731
    @pavanisewwandi3731 ปีที่แล้ว +4

    මේ සත්‍යානුබාව බලයෙන් පන්සිල් රැකගෙන ජීවිතේ සාර්ථක කරගැනීමට මට හැකි වේවා
    මාගෙ ගුරු දෙමාපියන් ඇතුලු පවුලේ සියලූම දෙනාට මේ සත්‍යානුබාවයේ අවභෝධ්‍ය ලබාගෙන මේ සසරින් එතර වීමට නිවන් මාර්ගය අවබෝද කරගැනීමට හැකි වේවා....
    සාදූ
    සාදූ
    සාදූ

  • @hennadigeSanjeewani
    @hennadigeSanjeewani 2 หลายเดือนก่อน +2

    Ape hamuduruwange bana ehenakota sitha pehedenawa.nitharama hitha kusalayen pirenna adishtana karagannawa mama .swamin wahanseta mage namaskaraya wewa.🙏🙏🙏🙏🙏🙏

  • @HiruHiru-mq5dq
    @HiruHiru-mq5dq 6 หลายเดือนก่อน +4

    අනේ මේ බණ කථා අහන කොට හිත නිවෙනව. ඔබ වහන්සේට ගොඩක් පිං. මට තාම අවුරුදු 15 යි. මේ බණ මම මගේ ආච්චිඅම්මට දාල දෙනව. එතකොට ඉතිං මාත් අහනව. අනේ හිත නිවෙනව. සාදු සාදු 🙏. ඔබ වහන්සේ මතු බුදු වේවා. සාදු සාදු 🙏

  • @shanukiyashera397
    @shanukiyashera397 10 หลายเดือนก่อน +4

    හාමුදුරුවනේ, ඔබ වහන්සේ නිසා අකුසල් වලින් පිරුනු සිතක් තිබ්බ මම දැන් ටික ටික වෙනස් වෙනව. හිතට ලොකු සහනයක් ලැබෙනවා . උතුම් වූ නිවන් මග කරා යාමට මට හැකිවේවා !❤

  • @kasunchamara5755
    @kasunchamara5755 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!