Episode 39 | තමන්ගේ දුව මියගිය තාත්තාගේ වේදනාව(රන් තැටියක කඳුළු)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    #AkilaSir #SinhalaPanthiya #Thaththa

ความคิดเห็น • 1.5K

  • @danukahashan451
    @danukahashan451 2 ปีที่แล้ว +1371

    තිස්ස සර්ගෙ , අකිල විමන්ග සර්ගේ , දිනේශ් මුතුගල සර්ගේ වැදගත් වීඩියෝ එකක් ආපූ ගමන් බලන අය මේ පැත්තට ♥️

  • @dilinidissanayaka6298
    @dilinidissanayaka6298 2 ปีที่แล้ว +269

    එදත් අදත් හැමදාමත් තාත්තාට තියෙන ආදරේ වෙනසක් වෙන් නෑ. ❤️❤️ මේ ලෝකෙ උතුම්ම ආදරේ දෙන්නෙ අම්මයි තාත්තායි විතරයි 💕💕🙏🙏🙏🙏 මේ ලෝකෙ හැම අම්මෙක්ටම තාත්තෙක්ටම බුදු සරණයි . කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරෙ දෙන මේ ලෝකෙ එකම පිරිමියා තාත්තා ❤️❤️

  • @happines000
    @happines000 2 ปีที่แล้ว +571

    තාත්තා කියන්නෙ ම තාත්තට ම මිස වෙන කාටද? කිසිදු දෙයක් බලාපොරොත්තු නොවී දරුවෙකුට ආදරය දෙන එකම පිරිමියා "තාත්තා" විතරම යි.❤️❤️❤️🙏🙏🙏

    • @hansihansi2195
      @hansihansi2195 2 ปีที่แล้ว +4

      Math jiwithe gdk dwl igena gaththe srgen.math clz ynne srge.wishaya pmnk newey ape jiwithe kyl dena e nihathamani guruwaraya ape sr.❤adarey sr.budu saranay ape srt❤😘

    • @dilinidissanayaka6298
      @dilinidissanayaka6298 2 ปีที่แล้ว +4

      ඔව්. ❤️

    • @anomanilmini9018
      @anomanilmini9018 2 ปีที่แล้ว +3

      සත්තකින්ම......

    • @jayanthijaya4678
      @jayanthijaya4678 2 ปีที่แล้ว

      Ekanam aththa

    • @gunarathnamanike3534
      @gunarathnamanike3534 ปีที่แล้ว

      🙏🙏🙏🙏😭😭😭😭😭

  • @nethud9298
    @nethud9298 2 ปีที่แล้ว +193

    අනේ මොනා කියන්නද සර්..සර්ගේ වචන ඉස්සරහ හැමදාම ගොලු වෙනවා..ඇස් දෙකේ කදුලු පිරෙද්දී ඇගේ හිරිගඩු පිපුනා.එච්චරටම ඒ වචන දැනෙනවා❤️

    • @user-by9tu3gd6l
      @user-by9tu3gd6l 9 หลายเดือนก่อน

      සත්තකින්ම...😢

  • @shashanikavindya9490
    @shashanikavindya9490 2 ปีที่แล้ว +314

    ඒ ආදරය වචන වලට පෙරලන්න බෑ.ඒ සෙනහස අනන්තයි අප්‍රමාණයි.....😥❤️

  • @sanjalijayasingha2748
    @sanjalijayasingha2748 2 ปีที่แล้ว +63

    ගොඩක් හැඟීම්බර ආදරනිය කතාවක්....❤️ අද කාලේ අම්මෙක්ගෙ අප්පච්චි කෙනෙක්ගේ වටිනා කමක් දන්නේ නැති. මිනිස්සු ඉන්න කාලේක මේ වගේ කතාවක් ගොඩක් වටිනවා..👍👍👍❤️ අප්පච්චිගේ ආදරෙ තරම දන්නවා නම් දුවෙක් කවදාවත් එයාට අකීකරු වෙලා වැරැද්දක් කරන්න හිතාන්නෙවත් නෑ😙😙😙❤️❤️

  • @hansi3060
    @hansi3060 2 ปีที่แล้ว +127

    වචනයක් දෙකක් ඇහැද්දී කදුලක් උනන ජිවිතේ යතාර්තය හරියටම කියලා දෙන බුදු ගුරුතුමෙක්
    ❤️🙏

  • @asunthamalkanthi6545
    @asunthamalkanthi6545 2 ปีที่แล้ว +22

    සර්ගේ කතාව අහනකොට මට කදුලු ආවා 🥺 කවදාවත් අම්මටයි තාත්තටයි තියෙන ආදරය අඩුවෙන්නේ නෑ 🙏🥺❤️

  • @kumariperera7314
    @kumariperera7314 2 ปีที่แล้ว +829

    සර්ගේ කතාව අහනකොට මගේ ඇස් දෙකට කඳුලු ආවා 😥 සර් නිසා මම මගේ අම්මටයි තාත්තටයි තව තවත් ගොඩක් ආදරේ කරනවා සර් ... ඒකට සර්ට ගොඩක් පිං සර් 🙏🙏🙏

    • @adushikashehani4907
      @adushikashehani4907 2 ปีที่แล้ว +8

      🙏👍

    • @Shenu_X0
      @Shenu_X0 2 ปีที่แล้ว +8

      ⃢⃟🥺⃢⃟🙏⃢⃟

    • @sheronigeethma9274
      @sheronigeethma9274 2 ปีที่แล้ว +6

      😒

    • @sanjeewaniuduwake6892
      @sanjeewaniuduwake6892 2 ปีที่แล้ว +9

      Mageth sahodari mea gaman a giya denata aurudu 24 kata pera api thama duken appachchi thama duken mage nangita wayasa aurudu 19 dee eya a giya

    • @user-rr7qk3jf5h
      @user-rr7qk3jf5h 2 ปีที่แล้ว +18

      😔😔 දෙමාපියො තරම් වටින දෙයක් නෑ බ්‍රෝ

  • @h.m.k.diyadahara...698
    @h.m.k.diyadahara...698 2 ปีที่แล้ว +28

    අම්මා තාත්තා තමයි ජිවිතේම 😍🥰 එ දෙන්නා නැත්තන් අද අපි මෙතන නෑ එයාලගේ අවසන් හුස්ම වෙනකන් අපේ ජිවිතේම කැපකරන්න පුලුවන් වෙන්න ඔනි 😇🙂❤💕

  • @lakmi8095
    @lakmi8095 2 ปีที่แล้ว +114

    මේ කතාව අහද්දි මම අඬපු තරමක්. 😓තාත්තාගේ ආදරේ දරුවෝ ගැන ඒ හිතේ තියෙන ඒ අහින්සක හීන කවදාවත් මිල කරන්න බෑ මෙච්චරයි කියලා.💟

  • @sharanginanayakkara3920
    @sharanginanayakkara3920 ปีที่แล้ว +9

    සර්ගේ කතාව අහනකොට මගේ ඇස් දෙකට කඳුලු ආවා🥺, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරෙ දෙන මේ ලෝකෙ එකම පිරිමියා තාත්තා ❤🥺

  • @thusharipushpamali2241
    @thusharipushpamali2241 2 ปีที่แล้ว +471

    මම තාත්ත නැති දුවෙක්.මටත් මේ විදිහටම එයාව මතක් වෙනවා. අපේ සර්ට බුදුසරණයි

    • @Shenu_X0
      @Shenu_X0 2 ปีที่แล้ว +2

      ⃟⃢සර්ගේ⃢⃟ කතාව ⃢⃟තෙරුන්⃢⃟ ගන්න ⃢⃟නංහි⃟⃢🥺⃢⃟🙏

    • @duniyachristina3820
      @duniyachristina3820 2 ปีที่แล้ว +9

      Matath thaththi na podi kalema dala giya 😭😭😭😭😭😭😭😭

    • @chathurasandakelum955
      @chathurasandakelum955 2 ปีที่แล้ว +4

      Paw oya...

    • @dhammikaherath4189
      @dhammikaherath4189 2 ปีที่แล้ว +1

      Duk wenna apa pute

    • @chathurasandakelum955
      @chathurasandakelum955 2 ปีที่แล้ว +1

      @@duniyachristina3820 mokkda oyge nma

  • @malshishashi4852
    @malshishashi4852 2 ปีที่แล้ว +12

    මේ කතාව අහනකොට මට ඇඩුනා.ඇත්තටම තාත්තා තමයි දුවෙකුගෙ පලවෙනිම ආදරවන්තයා.දුවෙකුට කිසිමදාක වෙනස් නොවෙන ආදරයක් දෙන්නේ තාත්තා.ඒ වගේම දුවෙකුගෙ මුලු ලෝකෙම තාත්තා.මමත් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන්නෙ මගෙ තාත්තට ❤️❤️ තාත්තා තමයි මගෙ හැමදේම ❤️❤️

  • @xo5913
    @xo5913 2 ปีที่แล้ว +2049

    අකිල සර්ට ආදරේ අය කෝ බලන්න😍😊
    👇

  • @danushisudhara8563
    @danushisudhara8563 2 ปีที่แล้ว +11

    මමත් maths කරන කෙනෙක්..ඒත් සර්ගෙ හැම video එකක්ම බලනවා...maths කලාට මමත් නිසදැස් ලියනවා...ඒක ඇත්තටම හිතට මාර සහනයක්...කෙනෙක්ගෙ හිතකට දැනෙන්න කතා කරන්න පුලුවන් කියන්නෙත් මාර ම වටින දෙයක්...ස්තූතියි සර්🥺♥️

  • @navodyamalshani7080
    @navodyamalshani7080 2 ปีที่แล้ว +203

    මට ජීවිතේ කියලා දෙන මගේ පලවෙනි ගුරුවරයා 😍
    මට ආදරේ කියලා දෙන මගේ පලවෙනි ආදරවන්තයා ❤️
    තාත්තා.....❤️😘

    • @chamlirathnamali570
      @chamlirathnamali570 2 ปีที่แล้ว +4

      හරියටම හරි 😍😍

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว +2

      @@chamlirathnamali570 ඒ වචනෙටත් ස්තූතියි

    • @buddhinidulanjana6255
      @buddhinidulanjana6255 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😘

  • @shaza_shahid
    @shaza_shahid 2 ปีที่แล้ว +14

    අප්පච්චි කියන්නේ දුවලගේ ලෝකේ ඉන්න එකම වීරයා...
    කාටවත් කවදාවත් සමකරන්න බැරි අාදරයක්, අාරක්ෂාවක් ලැබනවනං එ අම්ම, අප්පච්චිගෙන් විතරයි... අාදරයි හැමදාම😘😘😘

  • @dilhanijayawardhana180
    @dilhanijayawardhana180 2 ปีที่แล้ว +86

    මගේ යාලුවගේ නංගී මේ ළගදී , අපි හැමෝම තනි කරලා ගියා. මගේ යාලුවා හැමදාම අඩනවා මම දකිනවා , එයාගේ තාත්තා මහ රෑටත් අඩන සද්දේ අපිට ඇහෙනවා..😥
    ඒ පවුලේ ගින්දර දකිද්දි අපිත් පිච්චෙනවා, තාත්තෙක් ගේ සහෝදරයෙක් ආදරේ ඒ දේවල් දකිද්දි හොදටම දැනෙනවා 😥💝

    • @jayanthijaya4678
      @jayanthijaya4678 2 ปีที่แล้ว

      🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @ravidilshan3806
      @ravidilshan3806 2 ปีที่แล้ว +1

      Podi lami pawa

  • @nimnamaduwanthi7661
    @nimnamaduwanthi7661 2 ปีที่แล้ว +25

    මටත් මගෙ තාත්ත මතක් උනා..😭දුවෙක්ට තාත්ත තරම් වෙන එක පිරිමි හිතකටවත් ආදරේ දෙන්න බෑ..ඒ ආදරේ මහමෙරක්..ලගින් නැති අඩුවත් මහමෙරක් තරම් දැනෙනවා.😭😭

  • @janakapradeep7143
    @janakapradeep7143 2 ปีที่แล้ว +124

    සර් ගෙ කටහඩ ගොඩක් ප්‍රබලයි හිතට වදිනව 🎗️❤️

  • @madhushankamadhushanka1178
    @madhushankamadhushanka1178 2 ปีที่แล้ว +9

    මමත් මගේ මහත්තයත් ඒ දුක වින්දා අපේ චූටි පුතා මේ ලෝකේ එලිය දකින්නත් කලින් ඒ වේදනාව දන්නේ ඒ දේ අත්විදපු අම්මයි තාත්තයි විතරමයි ,මේ ලෝකේ එලිය දකින්න පෙරුම් පුරන සියලුම දරුවන් දස මසක් කුස දරාගෙන මෙලොවට බිහිකරන ආදරණීය මෑණීවරුන්ට දහසක් බලාපොරොත්තු පොදි බැද සිහින දකින පියවරුන්ටද සියලු දෙවි දේවතවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

    • @hashanrangana2590
      @hashanrangana2590 ปีที่แล้ว

      මගේ ඇස්වලට කදුලු ආවා සර්.සර් කතා කරන විදිය හිතට වදිනවා.මෙි වගේ වැ⁣ඩ සටහන් අද සමාජයට වටිනවා.

  • @imaya902
    @imaya902 2 ปีที่แล้ว +51

    මලක් මෙන්
    සුරැකිව රැගෙන
    නොරිදවා දෝතට
    කවුරු නම් දේවිද
    සෙනෙහස
    තාත්තම හැර දුවෙකුට ..
    ❤️❤️❤
    වෙනදා වගේම අදත් සර්ට පුලුවන් උනා හදවතට කතා කරලා අප්පච්චිගෙ ඒ සෙනෙහස කොච්චරද කියලා මුලු ලෝකෙටම කියන්න ... සර් කියපු මේ කතාව අහද්දි සංවේදී උනා මුලු හදවතම ...ඒ තරම් ලස්සනයි ....
    සර් ට බුදු සරනයි ..❤️❤️

  • @niwrangishashmila1426
    @niwrangishashmila1426 2 ปีที่แล้ว +12

    සර්ගේ තරම් මගේ අදහස් ලස්සන නැති උනාට මටත් හිතුනා දෙයක් කියන්න.... අද වෙද්දී මේ රටේ ලෝකේ පණ දාල ගිහින් පියෙක් හඬවන දරුවෝ අතරේ පණ පිටින් තාත්තලාව මරවන දරුවොත් ඉන්නවා. මමත් දුවෙක් මගේ තාත්තට පිය පදවිය අරගෙන ආපු. හැබැයි එක තැනකදී මමත් මගේ තාත්තව හඬවන්නත් ඇති හිතන්නේ බලන්නේ නැතුවම...
    ලෝකයා නොදකින පියකුගේ පැතිකඩ ❤‍
    ඇසුවොතින් විමසලා පියකුගෙන් තතු හොඳින්
    කියයි ආඩම්බරෙන් දරු පව්ල ගැන ඉතින්
    එවැනි ගරු ගම්භීර සොඳුරු පියවරු උනත්
    දරුවන්ගෙ වැරදි ළඟ හඬති මුළු හදවතින්
    'ආදරෙයි පුතුනි' යැයි කියා නැත පවසන්නේ
    මවකගේ මෘදු වදන් නැතිද ඔහු හඳුනන්නේ
    පැමිණි මේ පැනය මවු මෙලෙස විසඳා දුන්නේ
    'සිංහයන් ගොරවනව මිස නෑනේ කොඳුරන්නේ'
    මුළු සැපම මට දීල අඩක් වත් නොගැනීම
    හදවතින් වැළපෙමින් මතුපිටින් හිනැහීම
    මෘදු වදන් ළඟ තියන් රළු වදන් පැවසීම
    පියවරුන් සතු ලකුණු බවයි මේ මාගෙ දැනුම
    හෙන ගහන මහා වැස්ස ඇයි ඔහුට නොදැනෙන්නේ
    ගත දවන අව්රැල්ල නැත ඔහුව නවතන්නේ
    රස්සාව ලොකු උනත් පියවරුන් වෙහෙසෙන්නේ
    තාත්තල ළඟ නැහැනෙ ලොකු දරුවෝ දැවටෙන්නේ
    ඔබ තරම් නැති උනත් ඔබේ පියා ලස්සන
    ඔහු උනත් ඉන්න ඇති ලස්සනට ඉස්සර
    ඒ හින්ද වෙන්න ඇති උඹත් ඔය ලස්සන
    එපා රිද්දන්න උඹේ පියරජුන් සුන්ඳර

    • @hashinikaveesha1333
      @hashinikaveesha1333 2 ปีที่แล้ว +2

      Aththatama godaaaaaaaaaariyak lassanai. All the best......... 🥳🥳🥳☺️☺️☺️☺️☺️☺️☺️☺️

    • @niwrangishashmila1426
      @niwrangishashmila1426 2 ปีที่แล้ว +1

      @@hashinikaveesha1333 Thank you so much!!!

    • @mathssuperone3512
      @mathssuperone3512 2 ปีที่แล้ว +2

      👍👍👍😃

  • @surekamadushani5194
    @surekamadushani5194 2 ปีที่แล้ว +70

    සර්ගෙන් හරියට ඉගෙන ගත්තු කිසිම දරුවෙක් ජීවිතේ කවදාවත් වරද්දා ගන්න එකක් නෑ.ඒ වගේම කාටවත් ජීවිතේ වරද්දන්නෙත් නෑ.ගුණ යහපත්කම් මනුස්සකම් එක්ක විෂය කරුණු හරියට ඉගෙන ගන්න ගොඩවෙන්න හොඳම තැන අකිල සර්ගේ සිංහල පන්තිය.විෂය ෆේල් උනත් ජීවිතය දිනන්න හොඳම තැන මේක.

    • @basnayakaruwan6006
      @basnayakaruwan6006 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම යාලු ⁣තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @hansihansi2195
      @hansihansi2195 2 ปีที่แล้ว +2

      Mage thaththath gdk duk winda mawa beragnd.😔math adarey mge thaththata gdk.srt gdk pin.❤mn clz ekedith ahn idl,ayeth bluwa.kochchara ahuwath ep wn nh❤

  • @ayomithakshala9606
    @ayomithakshala9606 2 ปีที่แล้ว +13

    සර් ඔයා ආගමක්...මම ඒ ආගම අදහන බැතිමතෙක්...ඇත්තමයි සර් ...ඔයා දරුවෙක් ලබපු ඒ දෙමවිපියෝ ගොඩක් වාසනාවන්තයි...

    • @subashdeshappriya5070
      @subashdeshappriya5070 2 ปีที่แล้ว +1

      සත්තකින්ම මටත් එසේමමයි ජීවිතයට ගොඩාක් පිටිවහලක් වුනා සර්ගෙ මෙවැනි දේශනා... හැමදාමත් ආදරණී⁣ය ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සර්..ට ඒ තරම්ම ආදරෙයි

  • @Kaushi4113
    @Kaushi4113 2 ปีที่แล้ว +132

    සර්ගෙම පංතිය පටන් ගන්න කලින් ඇවිල්ලා බැලුවා.සර්ගෙ කතාව හිතට මාර විදියට දැනෙනවා බුදුසරණයි 🥺💕

  • @esanidudenuwan4485
    @esanidudenuwan4485 2 ปีที่แล้ว +13

    ❤️
    නෝමග යන දරුවෙක් පවා යහමගකට ගන්න පුලුවන් පුදුම ශක්තියක් සර්ට තියෙනව සර්.
    බුදු සරනයි.

    • @ridmihansika8420
      @ridmihansika8420 2 ปีที่แล้ว

      සර් උගන්නන විදිය මාරම ලස්සනයි සර්🥰🥰 අහන් ඉන්න ආසයි🥰🥰 සුභම වේවා සර් ජයම වේවා.... සර්ගෙ ඉදිරි ගමන සාර්ථක වේවා🥰❤️

  • @navindyavidanapathirana5554
    @navindyavidanapathirana5554 2 ปีที่แล้ว +34

    සර් කතාව කියාගෙන යද්දී වෙලා තියන දේ ඉබේටම තේරුනත් බිරිද සැමියට ඇත්ත මතක් කරල දෙද්දි ඇත්තටම ඇස් දෙකට කදුලු ආව......
    මම දැකපු හොදම සිංහල ගුරුවරයා.....
    සර් කතා කරන්නෙ හදවතටමයි,සර්ගෙ subject එක නොකලත් සර් දාන videos බලන්න එන්නෙ නොයිවසිල්ලෙන්....බුදු සරණයි සර්....🖤

  • @samugeethika6254
    @samugeethika6254 2 ปีที่แล้ว +21

    මගේ තාත්තා නෑ පොඩි කාලේ ඉදන්ම.. සර්ගේ කතාව අහද්දී ගොඩක් දුක හිතුනා 😔 තාත්තා නෑනේ ළග එයා නැති උන දවසේ ඉදන් අමතක නොඋන දවසක් නෑ 😔සර්ට බුදු සරණයි 🙏

  • @amashavidumini4392
    @amashavidumini4392 2 ปีที่แล้ว +72

    අප්පච්චි කියන තැන හැමෝටම ගන්න බෑ❤️ ඒ වටිනාකම දෙන්න පුලුවන් අප්පච්චි කෙනෙක්ටම විතරයි❤️

  • @hansininawodya7409
    @hansininawodya7409 2 ปีที่แล้ว +28

    හදවතට කතා කරන ආදරනිය ගුරැවරයෙක් 👏

  • @sanadeeperera1556
    @sanadeeperera1556 2 ปีที่แล้ว +145

    හදවතට කතා කරන අපේ කාලේ ආදරණීය ගුරුපියාණන්...❤️❤️❤

  • @chethaprabhaofficial978
    @chethaprabhaofficial978 2 ปีที่แล้ว +30

    මගේ නංගී 🥺හරියටම අවුරුදු 2 උපන් දිනයට කලින් මාසේ අපිව දාලා ගියා හදිස්සියේම😭.එතකොට මට අවුරුදු 12යි.මේ කතවා මට ගොඩාක් දැනුනා.මේ කියන දේවල් මේ හැම අත්දැකීමක්ම මටත් මගේ ගෙදර හැමෝටමත් තියනවා.කිසිම කෙනෙක්ට මෙහෙම දුකක් කවදාවත් දැනෙන්න එපා...😭🙏

  • @hinsaa6785
    @hinsaa6785 2 ปีที่แล้ว +105

    මගේ තාත්තා තමයි මගේ පණ 🥺❤️ කතාව කියෙව්ව පළවෙනි දවසෙ වගේම සර්ගෙ කතාව ඇහුවම ඇත්තටම ඇඬුනා 🥺💔

  • @hirushaperera7488
    @hirushaperera7488 2 ปีที่แล้ว +12

    "ගිනි අව්ව නිසා පුළුල් තේමා අතුරන්නම් යහන
    මගේ බඩට නොකා ලෝකේ පුරා ගෙනියන්නම් නුඹව"
    -තාත්තා❤️

  • @chami8957
    @chami8957 2 ปีที่แล้ว +71

    හදවතට කතා කරන ආදරණීය ගුරුවරයෙක්...♥️

  • @dammiwijesinghe
    @dammiwijesinghe 2 ปีที่แล้ว +27

    අකිල, ඔබ ව්ශිෂ්ට ගුරුවරයෙක්!🌹🌹

  • @gihansathsara3300
    @gihansathsara3300 2 ปีที่แล้ว +60

    අකිල සර්ගෙන් හැමදාම ජීවිතයට වටින දෙයක් ඉගෙන ගන්නවා ❤ බුදු සරණයි අකිල සර් 💖💖

  • @nirasha5446
    @nirasha5446 ปีที่แล้ว +15

    දුවෙක්ගෙ පලමු ආදරවන්තයා තාත්තා🥺🌍❣️

  • @mihiriprarthana7076
    @mihiriprarthana7076 2 ปีที่แล้ว +153

    මමත් මගේ මහත්තයත් ඔය දුක ඔය විදියටම වින්දා මාස 11ක මගේ පලවෙනි චුටි දුව අවුරුද්දේ උපන්දිනයට සතිකට කලින් අපිව දාලා ගියා.අකිල සර් කියන ඔය හැම වචනයක්ම හිත ඇතුලටම වදිනවා😥😥😥😥දැන් මට චුටි ලස්සන දුවෙක් ඉන්නවා ඒත් පලවෙනි දුවගේ මතකය මැරෙනකම් ඒ විදියම තමයි

    • @nipunkaveesha2640
      @nipunkaveesha2640 2 ปีที่แล้ว +14

      දුකයි අක්කේ ගොඩක් 😭ආයේ ඔයා අම්මා කෙනෙක් වෙයි අක්කේ මම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏බුදු සරණයි අක්කේ.. Sir මේ පාඩම කරද්දීත් මට කඳුළු ආවා ඔයාලගේ වේදනාව හිතාගන්න පුළුවන් අක්කේ😭

    • @Nikil-Liam96
      @Nikil-Liam96 2 ปีที่แล้ว +2

      Wachana na. Niahshabda wennam

    • @kamildissanayake1578
      @kamildissanayake1578 2 ปีที่แล้ว +2

      😥😥😥

    • @rainbowvibes9845
      @rainbowvibes9845 2 ปีที่แล้ว +2

      Hm

    • @chethanavirajini9129
      @chethanavirajini9129 2 ปีที่แล้ว

      😪😪😪😪

  • @nilmikanilmika6062
    @nilmikanilmika6062 2 ปีที่แล้ว +7

    සර් මේ කතාව අහලා මට ඇත්තටම ඇඩුනා 🥺 ඇස් දෙකේ කදුලු පිරුනා 🥺 මන් මගේ අම්මටයි තත්තටයි ආදරෙ කරටත් වැඩිය දැන් ආදරෙයි මට දැන් අම්මාගෙයි තත්තාගෙයි අගය ගොඩක් දැනේනවා ............ සර් ගොඩක් පිං මේ දෙවල් අපිට කියලා දෙනවාට 🙏🙏🙏🙏

  • @tharugamage4202
    @tharugamage4202 2 ปีที่แล้ว +60

    Clz එකෙත් ඉදලා දැනුත් බැලුවා ඇවිත් ..කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🥺❤️

    • @nadeemk6004
      @nadeemk6004 2 ปีที่แล้ว +3

      අනේ අකිල සර්ගෙ පොන් නම්බර් එක දෙන්න කෝ.මටත් සර්ගෙ ක්ලාස් යන්න ඕන🥺🥺🥺🥺🥺

    • @diluninawodya6033
      @diluninawodya6033 2 ปีที่แล้ว +2

      Clz එකට සම්බන්ද වෙන්නේ කොහොමද 🙄

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +3

      @@nadeemk6004 fb tiyenava namber eka 👌

    • @sarangapradeep5770
      @sarangapradeep5770 2 ปีที่แล้ว +2

      අනෙ කියනවද මේ සර් 2023 a/l clz පටන් අරගෙනද🥺 අනෙ kiynnako..පටන් අරන් නම් කොමද ඔන්ලයින් ක්ලාස්එකට සම්බන්ද වන්නෙ කියල කියන්නකෝ❤🥺.ලොකු උදව්වක්.....🥺

  • @avishakanirmal6601
    @avishakanirmal6601 2 ปีที่แล้ว +3

    කදුලු වැටෙන්න පටන් ගත්තත් මම ඒක නොදන්න ගානට මම මේ කතාව ඇහුවා ගත්තා සර්. ඇත්තටම අම්මගේ තාත්තගේ ආදරේ කොච්චරද කියලා දැන් තේරෙනවා. මම පාඩම් නොකර exam වලට ලකුණු අඩු වෙනකොට අම්මට තාත්තට කොච්චර දුක හිතෙනවා ඇත්ද? අතක් පයක් නොකඩා ආදරෙන් බලා ගන්නවාට අපිත් දෙමව්පියන්ට දෙයක් දෙන්න ඕනී. මගෙන් අනිත් සියලුම දෙනාගෙත් දෙමව්පියන් මේ ආත්ම භාවයේදීම සතර කතරින් එතෙර වේවා ! ❤❤❤❤❤තෙරුවන් සරණයි !

  • @rasanganishadi8376
    @rasanganishadi8376 2 ปีที่แล้ว +45

    ආසාවෙන් ඉඩක් ලැබෙන හැමවෙලාවකම ඔබතුමාගේ වීඩියෝ බලනවා ගතේ හිතේ මහන්සියට හැමදාමත් නොපෙනෙන ලෝකයකට අපිව අරන් ගීන් අතරමං කරනවා ඒ හැම ලෝකයක්ම හරිම ලස්සනයි

  • @u.hdilushika3587
    @u.hdilushika3587 2 ปีที่แล้ว +5

    මෙි කතාව අැහුනම මට හිතෙනවා සර් සමස්ථ දරු පරපුරටම තව තවත් අර්ථවත් දේ නිරතුරුව කියා දෙන්න ඔබට හැකි වෙිවි...කියා..

  • @dasuninavodya243
    @dasuninavodya243 2 ปีที่แล้ว +60

    2019 අවුරුද්දෙ එදත් තාත්තා කෙනෙක්ගෙ ආදරේ තරම ඔය කවි පන්තියම හිතට දැනෙන විදිහට සර් අපිට කියල දුන්න. ඒ පන්තියෙ තාත්තගෙ ආදරේ අහිමිව හිටිය එකම ලමය මම. මතකයි ඩෙස් එකට ඔලුව තියාගෙන අඩපු තරම් තාත්තා කෙනෙක්ගෙ ආදරේ සමාන කරන්න බෑ කිසි දේකට 🙏🙏

    • @ishanchathuranga5183
      @ishanchathuranga5183 2 ปีที่แล้ว +1

      😔

    • @ruwanmadusanka1389
      @ruwanmadusanka1389 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @darshi5269
      @darshi5269 2 ปีที่แล้ว

      තාත්තගෙ ආදරේ අහිමි වෙලා කියලා හිතන්න එපා අක්කි.කොහේ හරි ඉදන් තාත්තා ඔයාට ආදරේ කරනවා ඇති .🙏❤️❤️💖🙏

  • @hasindulakmal7947
    @hasindulakmal7947 2 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි හදවතටම දැනුන. ❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +15

    අපි කාලයක් සන්නස්ගල සර්ගේ හීන ඇහිඳින යාලුවෝ අහන්න ඉවසිල්ලක් නැතුව බලන් හිටියා. ඒ වගේම තමයි දැන් අකිල විමංග සර්ගේ වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නේ. අපි ඒ තරම් සර්ගේ ලයාන්විත ස්වරයට ඇබ්බැහි වෙලා

  • @dasanayakadasanayaka41
    @dasanayakadasanayaka41 2 ปีที่แล้ว +11

    මගෙ අම්මා දාලා ගියාට පස්සෙ මාවයි නංගිවයි බලාගත්තෙ තාත්තා මගේ තාත්තා දෙවියෙක් වගේ අපි නිසා එය දුක් වින්දා ගොඩක් මගෙ තාත්තා දෙවියෙක් මල් තියලා වැන්දහැකි...........

  • @senurividurangika7386
    @senurividurangika7386 2 ปีที่แล้ว +10

    සර්ගේ විෂය නොකලත්. හිතට ගන්න ගොඩක් දේවල් සර් උගන්නනවා ඔක්කොටම ගොඩක් වැදගත් වෙන්න . ජිවිතේ සාර්ථක කරගන්න මෙච්චර දේවල් උගන්නන සර්ට කවදාවත් වරදින්න එපා . ගොඩක් පින් සර් මේවගේ ඒවා උගන්නනවට 🙏♥️

  • @buddhikamadumali704
    @buddhikamadumali704 2 ปีที่แล้ว +4

    තාත්තා කියන්නෙ මගේ ජිවිතේ මන් දැකපු හොදම පිරිමියා🥺ආදරෙයි කියලා කියන්නෙ නැතුව ජිවිතේ අපේ හැම දේකටම හෙවනැල්ල වගේ ඉන්නෙ තාත්තා 🥺සර්ගෙ විඩියෝ ගොඩක් වැදගත් ඒවා අහද්දි ඇස් වලට කදුලු එනවා සර්ට බුදුසරණයි 🙏

  • @Flafyisfamily
    @Flafyisfamily 2 ปีที่แล้ว +195

    ආපු ගමන් බලනවා ඉතින් නැතුව බෑනෙ ❤️ congratulations sir ❤

  • @chathurangasampath8675
    @chathurangasampath8675 2 ปีที่แล้ว +22

    හදවතට දැනෙන්න කතා කරන උතුම් ගුරුවරයෙක් ❤️❤️

  • @udukumburesarana7439
    @udukumburesarana7439 2 ปีที่แล้ว +26

    හදවතට දැනෙන කතාවක් සර් සර්ට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවපත් වෙනවාසර්ට කායික ශක්තිය, මානසික ශක්තිය ලැබෙන්න ඕනි

  • @amshanikadamithanjaleshani6209
    @amshanikadamithanjaleshani6209 2 ปีที่แล้ว +12

    මගේ අප්පච්චි මට මතක් උනා මේ කතාව අහද්දී අප්පච්චි නැති වෙද්දී මට අවුරුදු 5 අද එයා හිටියනම් 😥😥😥😥😥මට වගේ කිසිම කෙනෙකුට තාත්තෙක් අහිමි වෙන්න එපා තෙරුවන් සරණයි

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +14

    අකිල විමංග සර්ගෙ චැනල් එකෙන් නොටිෆිකේෂන් එකක් එනවා..🌚
    In my mind,
    මොකක් උනත් ජීවිතේට දෙයක් ගන්න තියෙනවානේ...දැන්ම ටච් කරලා ගිහින් අන්තිම වෙනකන්ම බලන්න ඕනි❤.....💜

  • @Studio-DM
    @Studio-DM 2 ปีที่แล้ว +13

    , මේවගේ වටිනාකම දැනෙන්නේ අම්මෙක් තාත්තෙක් වුණුදාට...අන්ලයික් දාන්නත් කුහක ආය තවම මේ සමාජේ ඉන්නවා, ගුරුතුමනි ඔබගෙ වචන රටක් නින්දෙන් අවදි කරවයි..

  • @scrazy4804
    @scrazy4804 2 ปีที่แล้ว +18

    සර් ඔයාගේ පාඩම් කියලා දෙන විදිහ ඇත්තටම ගොඩාක් හැගීම් බරයි .අන්තිමට ඇඩුවා 😓

  • @hansinagahawaththa6130
    @hansinagahawaththa6130 2 ปีที่แล้ว +2

    හිතට දැනෙන අමතක නොවන වචන ටිකක් සර්..
    සර්ගෙ අම්මයි තාත්තායිත් දවසක බුදු වෙන්න ඔනි සර් සර් වගේ ලෝකයටම වටින පුතෙක් බිහි කලාට.. බුදු සරණයි සර්

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 2 ปีที่แล้ว +5

    කතාව සම්පූර්ණයෙන් අහගෙන ඉන්න හිතට හයියක් නැහැ.පිය සෙනෙහස අහිමි හිත්වලට මේ වචන කටු අනිනවා වගේ.
    හරිම හැඟුම්බරයි

  • @madubashininisanka9395
    @madubashininisanka9395 2 ปีที่แล้ว +5

    මගේ තාත්ති නැති වෙලා අදට අවුරුදු 4 ගොඩක් මතක් වෙනවා අද වගේ දවසක එයා අපිව දාලා ගියා...😔 අනේ ...සර් ගේ කතාවට ඇත්තටම ඇඩුනා.බුදු සරණයි සර් සර්ගෙන් ඉගෙන ගත්තේ නැති උනත් ජීවිතේට ඕනේ කරන දේවල් ගොඩක් ඉගෙන ගත්තා..බුදු සරණයි සර්. .🙏

  • @m.asachiniprasadika9895
    @m.asachiniprasadika9895 2 ปีที่แล้ว +6

    අනේ සර් හිත පිච්චෙන හිතට හයියක් තෑගි කරණ ලස්සන කතාවක්.ගොඩක් පිං .තව දිරිමත් කරණ ව්ඩිඔ එකක් දාන්න.මේ වගෙ හිතට දැනෙන .....🙏🙏🙏🙏🙏🙏

  • @yuhansapanchali1239
    @yuhansapanchali1239 2 ปีที่แล้ว +8

    දරුවෝ මැරුනු තාත්තලා වගේම තාත්තලා නැති වුනු දරුවොත් හැමදාම රෑට අඩනවා සර් ....😥😥😥😥😥😥
    සර්ගෙ විෂය නොකලත් සර්ට ගොඩාක් කැමතී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilmihansikahansi7529
    @nilmihansikahansi7529 2 ปีที่แล้ว +62

    සර්ගෙන් සිංහල විතරක් නෙමෙයි අපි ජීවිතෙත් ඉගන ගන්නවා❤️❤️❤️❤️

    • @sarangapradeep5770
      @sarangapradeep5770 2 ปีที่แล้ว

      කෝමද සම්බන්ද වෙන්නෙ අකිල සර්ගෙ ක්ලාස් එකට 🥺❤

    • @sinier4404
      @sinier4404 2 ปีที่แล้ว

      බුධු සරනයි සර්

    • @user-mv6mo4sn6d
      @user-mv6mo4sn6d ปีที่แล้ว

      ⁣කොහොමද සර්ගේ clz වලට සමිබන්ද වෙන්නේ

  • @imalshamadhu8377
    @imalshamadhu8377 2 ปีที่แล้ว +3

    Bio කරත් සර්ගෙ වීඩියෝ හැම එකක්ම බලනවා.... සර් කියන ඒවා හොඳටම හිතට වදිනවා....👌😘
    Thank You Sirrrrrrr!!!!!🥰🥰🥰

  • @naduni3474
    @naduni3474 2 ปีที่แล้ว +40

    තාත්තලා අම්මලා තරම් දරුවන්ට ආදරේ අය තව කොහෙද...දරුවෙක් තමන්ගෙන් වෙන් වෙන තරම් වේදනාවක් එයාලාට තව කොහෙද....❣️බුදුසරණයි සර්🙏

  • @anomadilrukshi21
    @anomadilrukshi21 2 ปีที่แล้ว +8

    මටත් අම්මාත් තාත්තාත් දෙන්නම නෑ සර් පපුව පැලෙන්න එනවා සර්ගෙ කථාව අහනකොට සර්ට බුදු සරණයි.....

  • @sudunona1591
    @sudunona1591 2 ปีที่แล้ว +6

    අකිල සර්ගේ ඒ වචන කියලා නිම කරන්න බැරි තරමටම හිතට වදින තරම් කියලා නිම කරන්න බැහැ බුදු සරනයි සර් ♥️🥰🙏

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +7

    හුඟක් දැනුනා හුඟක් ඇඬුනා 😖❤️🥺😭 සර්ගෙ ශිෂ්‍යයාවක් වෙන්න ලැබීම ගැන ආඩම්බරයි.❤️

  • @sandaliumayangananapoli1744
    @sandaliumayangananapoli1744 2 ปีที่แล้ว +22

    සර්ගෙ clz එකෙත් ඉදලා මේකෙත් දාපු ගමන් බැලුවා . සර් අපිව හොදටම ඔය පාඩම කරපු දවසේ ඇඩේවුවා .ගොඩාක් දුක හිතුනා සර් ඔය කතාවට . හැම තාත්තා කෙනෙක්ම ඔය වගෙ ඇති .හැම තත්තා කෙනෙකුටම බුදු සරණයි ❤️❤️❤️❤️❤️

    • @sarangapradeep5770
      @sarangapradeep5770 2 ปีที่แล้ว

      අනෙ කියනවද 2023 a/l අයට සර් පාඩම් පටන් ගත්තද🥺❤ අනෙ කියන්නකෝ. කෝමද සම්බන්ද වෙන්නෙ..අකිල සර් කොහෙද 🥺🥺

    • @sandaliumayangananapoli1744
      @sandaliumayangananapoli1744 2 ปีที่แล้ว

      Sirge youtube chanal eke post ekak dala thiyenava.eke thiyena nambar ekata whatsapp msg ekak danna oya

    • @sarangapradeep5770
      @sarangapradeep5770 2 ปีที่แล้ว

      @@sandaliumayangananapoli1744 අනෙ thank oyata..තෙරුවන් සරණයි ගොඩක් පින් ☺️☺️❤❤👍

    • @sandaliumayangananapoli1744
      @sandaliumayangananapoli1744 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @sureshkumara1985
    @sureshkumara1985 2 ปีที่แล้ว +10

    ජීවිතේ ගොඩක් පාඩම් කියල දීපූ ගුරුවරයෙක්❤

  • @erandawijewardhane3577
    @erandawijewardhane3577 2 ปีที่แล้ว +44

    ක්ලාස් එකෙදිත් ඉදලා දැනුත් බැලුවා 🙂🥺

  • @anojadamayanthi5982
    @anojadamayanthi5982 2 ปีที่แล้ว +9

    මේ විනාඩි කිහිපයකට එ කතාව තුලම ජීවත් උනා. පුදුම විදියට රස වින්දා සර් 🥺🥺

  • @hashinianupama5552
    @hashinianupama5552 2 ปีที่แล้ว +30

    ජීවිතය කියලා දෙන අපේ සර් 🙏❤❤

  • @pabodhawitharana6641
    @pabodhawitharana6641 2 ปีที่แล้ว +4

    සර් කතාව කියනකොට ඇස් දෙකට කදුලු ආවා සර් .තාත්තායි අම්මයි කියනේ මගේ පන .ඉපදෙන හැම ආත්මෙකම මගේම අම්මයි තාත්තයි මටම ලැබෙන්න කියලයි මන් පාර්තනා කරන්නේ .....❤️👨‍👩‍👧‍👦

  • @renukakumari2364
    @renukakumari2364 2 ปีที่แล้ว +15

    මාර විදියට හිතට වැදුනා සර්😔❤️

  • @nadeera7004
    @nadeera7004 2 ปีที่แล้ว +4

    මගේ තාත්තත් නෑ...සර්....😔😔මගේ ආදරනිය සර්.....මේ ලෝකේ තාත්තා නැති හැම දරුවෙක්ටම තාත්තා කෙනෙක්...උනා මේ කතාවෙන්.....🙏🙏🙏බොහෝම පින් සර්....මගේ ජිවිතේ තාත්තා නැති අඩුව....මගේ හිතට ලොකු....මතකයන් එක්ක....සර්..අපිව අඩවනවා...සර්...බොහෝම පින්....අපේ සර්......🙏🙏🙏🙏💔

  • @thessproject7249
    @thessproject7249 2 ปีที่แล้ว +35

    සර්ගෙ කතා හදවතටම දැනෙනවා

  • @lakeesharashmi9135
    @lakeesharashmi9135 2 ปีที่แล้ว +17

    තාත්තා කෙනෙකුගෙ ආදරෙ වෙන කාටවත් දෙන්න බෑ ❤️❤️❤️

  • @reshmid.g.s841
    @reshmid.g.s841 2 ปีที่แล้ว +7

    හරිම කෘතුහලයෙන් අහන් හිටියේ සර්ගේ කතාව..ඒ නාට්‍ය ගැන කියද්දි නතර උනා හදවත මොහොතක් 🥺..❤️❤️

  • @ireshikanadeeshani4936
    @ireshikanadeeshani4936 2 ปีที่แล้ว +4

    මුලු ලෝකෙම ලැබුනත්,පළමු තැන, තාත්තා විතරමයි..❤️ තෙරුවන් සරණයි! සර්❤️...

  • @chanukaumeshan2195
    @chanukaumeshan2195 2 ปีที่แล้ว +5

    හදවතට දැනෙන්න කතාකරන අපේ සර්,හැමදාමත් ආදරෙයි සර්❤️

  • @madushanimadushani3557
    @madushanimadushani3557 2 ปีที่แล้ว +2

    සර් මට තාත්තා නැහැ එයා මාවයි අයියවයි දාල ගිහින් එත් මේ කතාව ඇහුවට පස්සේ හිතුනා අනේ මටත් ආදරෙ කරන තාත්තා කෙනෙක් ඉන්නවනම් කොච්චර හොදද කියලා එත් මොනා කරන්නද එයා මාවයි අයිවයි දාල ගිහින් අකිල සර් ඔයාට බුදු සරණයි සර් කරන පාඩම් ළමයිට හිතට වැදෙන්නම ඒ් පාඩම කරනවා අපි ස්කොලේ යනකොට මේ වගේ ගුරුවරයෙක් හිටියනම් එත් ඒ ගුරුවරුත් ගොඩක් ආදරෙයි 🙏❤️

  • @venumikasundi3141
    @venumikasundi3141 2 ปีที่แล้ว +7

    හදවතට දැනෙන විදිහට කතා කරන ගුරුතුමෙක් ♥...

  • @user-ju6oz9xp1e
    @user-ju6oz9xp1e ปีที่แล้ว

    කතාව ආරම්භයේ ඉදන්ම අවසන් වෙනකම්ම ඇඩුනා.ඒ තරම් ඒ කියපු වදන් හිතට දැනුනා.මන් මගෙ අම්මටයි තාත්තටයි ගොඩාක් ආදරෙයි ❤.මගෙ මුලු ලෝකෙම එයාලා ❤.පාඩම විතරක් නෙමෙයි ජීවිතේ ගැනත් හරි අපූරුවට කියලා දෙන හොඳ ගුරුවරයෙක් .සර්ට බුදු සරණයි ❤

  • @user-hg3ce2te7s
    @user-hg3ce2te7s 2 ปีที่แล้ว +53

    කවුද යකෝ මේ වගේ වීඩියෝ වලට unlike කරන මන්ද බුද්දිකයෝ 😔

    • @nadeemk6004
      @nadeemk6004 2 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත බ්‍රෝ

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 2 ปีที่แล้ว +9

    මැෂින් එකෙ සද්දෙ ක් එක්ක හිත ගොඩක් දුර ගියා,අපෙ තාත්තාගේ රස්සාවත් ඒ ක නිසා, තාත්තා මියගොස් වසර ගණනාවක් උනත් මතකය අලුත් උනා

  • @chamilaperera2990
    @chamilaperera2990 2 ปีที่แล้ว +4

    සර්ගෙ කතාව අහගෙන යද්දි මට පපුව හිරවෙන වේදනා මතකය නැවත් අවදි කලා.ඔව් ඔවැනි අත්දැකීමක්. 😥😥

  • @shanikalakmali375
    @shanikalakmali375 ปีที่แล้ว +2

    ලෝකයේ කිසිම වාසියක් නැතිව ආශ්‍රය කරන එකම පිරිමියා.......
    තමන්ගේ දරුවෝ රකින්නේ නිදානයක් වගේ ...........❤️

  • @sandunijayalath1404
    @sandunijayalath1404 2 ปีที่แล้ว +13

    ක්ලාස් එකෙත් බැලලා මේකෙත් බලනවා.❤️සර් ගේ වචන ඊ තල වගේ .හදවත්ටම කතා කරන්වා.

  • @chamindapriyadharshana8995
    @chamindapriyadharshana8995 2 ปีที่แล้ว +2

    තාත්ත කෙනෙක් කියන්නේ දෙවියෙක් වගේ මනුස්සයෙක්ට. හැමදාමත් ආදරෙයි අප්පච්චි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @w.m.w.swijayasundara6748
    @w.m.w.swijayasundara6748 2 ปีที่แล้ว +4

    මමත් මේ පාර එලෙවල් ලියනවා.. එක්සෑම් එකට වඩා ජීවිතයට ගොඩක් වැදගත් සර්ගේ කතා .. බුදු සරනයි සර්...❤❤

  • @tashiyayt
    @tashiyayt 2 ปีที่แล้ว +6

    සර්ගෙ කතාව අහනකොට ඇහැට කදුල ගොඩාක් එනවා♥ අකිල සර් ආදරෙයි හැමදාම♥🙏

  • @sachini692
    @sachini692 2 ปีที่แล้ว +26

    කවදාවත් තාත්තා කෙනෙක්ගෙ ආදරෙ ලබලා නැති මන්😖😖 මගෙත් තාත්ත හිටියනම් මාත් අනිත් අය වගෙ ඉදියි😖 ඒ අඩුව ගොඩක් දැනෙනවා 😖 කව්රු මගෙ ජීවිතේට ආවත් තාත්තගෙ අඩුව කවදාවත් පුරවන්න බෑ😖😖😖😖

    • @dinithialoka1920
      @dinithialoka1920 2 ปีที่แล้ว

      😭😭

    • @nadeemk6004
      @nadeemk6004 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත 😔ඒ දුක දැනෙන්නෙ තවත් එවන් කෙනෙකුට විතරයි 💔🥺

    • @nirmalsachintha4059
      @nirmalsachintha4059 2 ปีที่แล้ว

      😥😥😥

    • @deshanhgk7980
      @deshanhgk7980 2 ปีที่แล้ว

      ඒක ඇත්ත.🔥 ඒත් ඔයාගෙ අම්මගෙ බලාපොරොත්තුව ඕක නෙවේ..ඔයාගෙ අම්මගෙ බලාපොරොත්තුව ඔයාට තාත්ත නැති අඩුව ඔයා මැරි කරන කෙනා පුරවයි කියල.ඔයාට කවදාවත් ලැබුනෙ නැති තාත්තගෙ ආදරෙ එයා පුරවයි කියල.ඒක තමා ඔයාගෙ අම්මගෙ ලොකුම බලාපොරොත්තුව වෙන්නෙ..ඒ ලැබෙන කෙනාගෙන් තාත්තගෙ අඩුව පිරවුනේ නැතත් අම්මට පෙන්නන්න ඒ කෙනා ඔයාගෙ තාත්තගෙ අඩුව පුරවනව කියල.ඒක තමා ඔයාට ඔයාගෙ අම්මට දෙන්න පුලුවන් ලොකුම සතුට🔥🔥

    • @sachini692
      @sachini692 2 ปีที่แล้ว

      @@deshanhgk7980 ම්ම්ම්ම් 🥺🥺

  • @pasangicaldera3883
    @pasangicaldera3883 2 ปีที่แล้ว

    ජීවිතයක මිහිර සොයා යන ගමනේ මට හමුවූ අසිරිමත් නවාතැන්පල
    අකිල සර්ගෙ අපූරු කථිකාවතට සුභ පැතුම්!...මව්පියන්ගේ කදුලු මුතුකැට උණුසුම් බවට පත්කර සිත් සතන්හි සිතුවම් අඳන මෙවන් වදන් තව තවත් සමාජයට දායාද කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!....♥️😍😍👍👌

  • @erandidilhara1537
    @erandidilhara1537 2 ปีที่แล้ว +6

    ආදරණීය චරිතයක්.අපි සර්ට හදවතින්ම ආදරෙයි.බුදු සරණයි

  • @samanali1915
    @samanali1915 2 ปีที่แล้ว

    සර් ඔයාට ගොඩක් පිං සර් මොකද අද සමාජයේ ඉන්න ගොඩක් අය තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ නැහැ එයාලා දන්නේ නෑ එයාලා මේ ලෝකෙට බිහි කරලා උස් මහත් කරන්න කොච්චර වෙහෙසෙනවද කියලා මමත් මගේ අම්මට තාත්තට කරදර කරනවා එයාලා විදින දුක් දැක්කම මට මම ගැනම ලැජ්ජයි මම කවදාවත් මගේ දෙමාපියන්ගේ ඇස් වලට කදුලක් එන්න දෙන්නෙ නෑ සර්ව බිහි කරලා උස් මහත් කරපු ඒ දෙමව්පියන්ට ගොඩක් පිං සර් වගේ දරුවො මේ ලෝකෙ ගොඩක් ලස්සන කරනවා. බුදු සරණයි !!!🙏🙏🙏🙏🙏

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි !!! සර්ගේ වචන හදවතටම දැනෙනවා. ඒත් මේ හැඟීම මට දැනෙන්නෑ අවසනාවකට 🥺 පියෙක්ගේ සෙනෙහස ලැබුවනම් කඳුළක් නෙතගට නැගෙන්න තිබ්බා 😔

  • @HarshaPrabath-ee9fe
    @HarshaPrabath-ee9fe 4 หลายเดือนก่อน +1

    ඔවු සර් ඇස් දේකට කදුලු ආවා.මම මගේ අම්මටයි,තාත්තටයි ගොඩක් ආදරේයි.සර් කිවුව ඒවත් එක්ක මට තවත් ආදරේ හිතුනා එයාලා දේන්නා ගැන. තවත් මේ වගේ දේවල් ගෝඩක් කරන්න ලැබේන්න ඕනේ සර්. මේවා ගැන තේරේන්නේ නැති,මේ ගැන හිතන්නේ නැති ලමයි ඉන්නවා ඒ ලමයිට තේරේන්න.😢❤❤❤