Thanks... Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
Ratata visala sewayak karana oba thuma Ape mau Ratata uthum sampathak. uba bihikala mawatat. hedu piyatat . oba thumatat Budu saranai. siyalu devi pihitai. Mama kuweit Rate sita suba pathami
Thanks... Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
Thanks... Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
Thanks... Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
Thanks... Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
Thanks... Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
තෙරැවන් සරණයි !!! ඔබව මොලොවට බිහි කල ඒ දෙමව්පියන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!! ඒ වගේම ඔබ වැනි නිළධාරින් අප මව්බිමට තවත් බිහිවේවා !!!! ඔබට නිදුක් නීරෝගී සුවය ප්‍රර්ථනා කරනවා!!!
දරුවකු බිහි කලා පමණක් නොව , මිනිසත් බවින් පිරිපුන් මිනිසකු රටට දායාද කල ඔබගේ මෑණියන්ට නීරෝගී සුවය ලැබේවා ....ජේසු පිහිටයි . ..
Thanks...
Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
Mama.aabaditha.polis.niladariyak.den.ansa.bags.hedila.thrastha.wadi.paraharakata.lakwa.mama.godak.sanwedi.una.mahaththaya.0774920832
ඔබතුමාගේ් දේශනය ගොඩාක් වටිනවා ඔබවවගේ පුතේක් බිහිකරපු අමිමා පින්කාර අමිමා කෙනේක් බුදුපුතෙක් ඔබ බුදුසරණයි
Mama
ඇත්තටම කාකි ඇදුම යටින් පෙනෙන ලස්සන සන්වේදි හදවතක් තියන ඔබතුමා බිහිකල අම්මා ගොඩක් පින්වන්වන්තයි..තෙරුවන් සරණයි.
RoHihi kumar SIRLANK 😢😥😰😨💘💟💕💞💓💗💋💖💝💘👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽✍🏿✍🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌷🌹🌷🌱⚘🌱🌿🌹🌷⚘🏵⚘🐝
ඔබුතුමා වගෙනිලධාරිහිටියනම්අපිටමෙහෙම වෙන්නැ
ඔබේ අම්මා ට නිරෝගිමත් දිවියක්.මහාත්මයානනි ඔබට ජය .......qtara ....mangalika
Oba wage niladarin ratata wasanawak obe Amma gunayahapath puthek ratata dila b.s.
ඔබ වන් වටින පුත් රුවනක් වැදු හැදූ ඒ ආදරණීය අම්මාටද මව්ගේ අනන්ත
ගුණ ගායනා කරන...ලොවටම හඩගා කියන ඔබටද තිසරණ සරණයි . ඔබවන් පුතුන් අපේ දැයට අභිමානයකි.🙏🙏🙏🌹🌹🌹
මේවනි පතේක් බිහි කල අම්මාට පුතාට මුලු රටටම වටිනා හොඳ පොලිස් නිලධාරීන්යෙක් සුභ පැතුම් බුදු සරණයි
Ratata visala sewayak karana oba thuma Ape mau Ratata uthum sampathak. uba bihikala mawatat. hedu piyatat . oba thumatat Budu saranai. siyalu devi pihitai.
Mama kuweit Rate sita suba pathami
#.
මෙවන් පුතෙක් බිහිකළ පිංවත් මෑනීයන්ට නිදුක් නිරෝගි සුවය ලැබෙීවා තෙරැවන් සරණයි දෙවි රැකවරණයි
ඇඩුන අය කෝ බලන්න.කාකි ඇදුමට යටින් සංවේදී මහත්මයෙකුගේ ඒ දේශනය ❤ දැනුනා
Thanks.... Subscribes KMJ TV Channal....
Dukbara katawa
R.nayan Latha Mallawa arachcihilage 💖🇱🇰👏
Ammoo ugura hira una sahodari. Mamath eka puthekge ammek.
Methumage amma kaupi karal puchchala methumata deddi mage ammath kaupi mun eata bedala apita dunna dawal kemata.
Itath eha giya dukak mage papuwe thiyana man mage daruwata dawas 3k unu wathura bila kiri dunna.
A katuka jeewithe aye kawadaaaawath epa.
Anna a nisai mage papuwa ugura hira une.
මට.නම්කියන්න.දෙවල්.නම් .කො.සුපර්.සර්.
ගොඩක් හොඳ minisak බිහිකළ ei adaraniya mawa බුදු viwa hama හොඳ අම්මා kanakma matu බුදු viwa magi අම්මාත් eikka taruwan සරණයි
අම්මා යන සමාධිය ta හිඳිමි සම වැදී !!!!!ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි!!!! ඔබතුමා උතුම් නිලධාරී කෙනෙක් ඉදිරියට යන්න සැමදා ජය ඔබට බුදු සරණයි 👍👍👍👍👍👍👍👍
❤
😮😮😮😮
මම ඉන්නේ කුවේට් එකේ අම්මා ගැන කියන හැම මොහොතකම මම අඩනව ඔබට සම්මා සම්බුදු සරනයි
Thanks...
Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
හදවතට කතා කරන හඩක්. දැනුම් ගබඩාවක්. සමාජ ඇස් වෙනස් කරන්න පුළුවන් දේශකයෙක්. ස්තූතියි ඔබට 🙏🙏💐🙏💐.වේදිකාව මත හිද මොනවා කිව්වත් කන වැටෙන්නේ නැති සමහරක් ඉන්නවා. සෑම දේශනයකට කලින් ජංගම දුරකථන ක්‍රියාවිරහිත කරන්න උපදෙස් දෙන්න. නැතිනම් ඔබතුමාගේ දේශනය ගගට කපන ඉනි වගේ වෙනවා.
හරිම සංවේදී හරිම ලස්සනයි සර් .ඔබ තුමාට තෙරුවන් සරණයි!
පොලිස් රාජකාරියේ යෙදෙන පිනවත් පුතේ...ඔබ වැනි පින්වත් පුතෙකු බිහිකළ මෑණියන්ට පළමුව මගේ උපහාරය...
ඔබ ට තුනුරුවන් සරණයි..
Police niladhariyek sahitya deshanayak harima lassanai
ආදරණීය මනුස්සයෙක් බිහි කළ ඒ අම්මා බුදු වෙනවා නිසකයි 🙏🏼😢
Dfft
බුදු සරණයි devi phitai
❤️❤️
Attatama
කලාකාමි හදවත නිල ඇදුමට වසන් ඌවත් මෙතෙක් වේලා අසා සිටියේ ඔය නිල ඇදුමට නොව ඔබේ වටිනා දේශනය නිසා වේනි.ඔබ ඉතා ව්ටිනා සම්පතකි මගේ මව් බිමට ඔබට බුදු සරණයි
Qq
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි රත්තරන් පුතේ රටට වටිනා සමිපතක් මෙි දෙවියනි ඔබලාට බාරයි මෙි රත්තරන් දරැවා
ගොඩක් ආඩම්බරයි ඔබ වැනි පුතුන් ඇත්තටම ඇස් වලින් කදුළු එනවා සියළුම මව් වරුන් මතු බුදු වෙන්න කියා ප්‍රාර්ථනා කරමු බුදු සරණයි
Thanks...
Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
@@kmjtv9458 thanks .
ඔබ තුමා වගේ තවත් අය මේ මවු බිමේ ඉපදේවා
Hodaka dukai amma panai ape jvitha
ඔබට බුදු සරණයි !
ඔබතුමා වගේ අය අපේ අාවිසත් අරන් මෙි අපේ පුංචි මවි බිබෙි නැවත ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ එකම ප්‍රාර්ථනාව මා මෙලොවට බිහි කළ මාගේ දෙමව්පියෝ මේ ගෞතම බුදු සසුනේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරේ කෙටි කර ගෙන උතුම් අමා මහ නිවන සාක්ෂාත් වේවා කියා මාගේ එකම පැතුම එය කි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඔබ තුමාගේ දේශන හරිම ආසාවෙන් අහන් ඉන්නේ ඔබ තුමාට තෙරුවන් සරනයි දිර්ඝායු ලැබෙවා
මෙවැනි වට්නා දේශන රැසක් කිරිමට තවත් ශක්තිය ලැබේවා !
තෙරුවන් සරණයි.!
ඔබතුමා මෙලවට බිහිකල අම්මාට දිර්ඝායු ලැබෙවා
අහම්බෙන් සර්ගෙ වීඩියෝව දැක්කා අපේ අතීතය හදවතටම දැනුනා පුදුමාකාර විදිහට ඇඩුවා සර්ට තෙරුවන් සරණයි
Atthatama sar oya deveyek .hamadama leyanna ape hamadama balanawa .sarta budusaranai
ඔබට ජයවෙිවා තුමනි බුදුසරණයි ඔබගේ දේශන අස ඉන්න ආසයි
හිසනමා ආචාරකරම් මහත්මයානෙනි ඔබතුමාට....
ආවඩා ආයුබෝ වේවායි ප්‍රාර්ථනා කරනවා
Taiwan sarani obatumata
ගොඩක් වටිනවා අම්මා කියන්නේ ලොව උතුම් ම කාන්තා ව යි ඇයට නම් දුක් දෙන්න එපා මෙම දෙශනයයට මට ඇඩුනා සර් බුදු සරණයි
ඔඹේ අම්මාට dirgayasha ලැබේවා ...ඔබ Thumatath ඉදිරියටම යන්න suba පැතුම් ලැබේවා ...Bs dp...🌷🌷🌷👍
හරි ෂොක් හැම ලමයෙක්ම ඔබ කියන ඒවා අහලා හැදෙනවනමි කොව්චර හොද ද ඔබට බුදු සරණයි
Sar අනුරාධපුරය da අම්මාට ඉක්මනින් සුවය ලැබේවා බුදු saranaii j p
යටි සිතේ සැගව ගිය, කලා රසය අයෙමත් මතුවෙනවා සර්ගේ දේශනා අහන් ඉන්නකොට.. දීර්ගායු වේවා සර්..
බුදු සරණයි මහත්තයො ඔයා වදාපු අම්මටත් තාත්තටත් ගොඩක් පින් මෙවන් දරුවෙක් රටට දායාද කරාට.
හදවතටම දැනුන මහත්තයෝ . තෙරුවන් සරණයි
හැම අම්මා කෙනෙක්ම වගේ ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ පුතාලා මේ පුතා බිහි කරපු අම්මාට බුදු දැක නිවන් දකින්නට මේ පිනම ඇති තෙරුවන් සරණයි
ඔබ වෙනි පුතා කේනෙක් බිහි කර ඔබඑ අම්මා සියලුදෙවියන්ගෙ පිහිටඉ
පලමුව වතාවට දැක්කෙ මෙ වගෙ උතුම් පොලිස් නිලධාරීයෙක් ඔබට නිරොගි ශක්තිය ලැබේවා එ වගෙ ඔබගෙ ගීත රචනා හරිම අර්ථවත් ඔබ කිව් ගී පොත හැකි ඉක්මනින් පිට කරන්න ඔබට අවංකවම ස්තුතියි බුදු සරණයි
තෙරුවන් සරණයි බොහෝම පිං දෙමවිපියන්ගේ අගය කියා නිම කල නොහැක
ඔබ තුමා වගේ තවත් අය හිටියනම් අද මෙලොකෙ මොන තරම් හොදද කාකි ඇදුම ඇන්දට එකට යටින් තියෙන මනුෂ්ෂ කම ගැන ආඩම්බරයි බුදුසරණයි
හරිම ලස්සනයි
ඔබ හැදුවැඩු දෙමාපියන්ටත් ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා .
නුබ මේ කරන උතුම් දායාදය රටට ලෝකුවටීනා දේයක් මේ නීල ඇදුමටත් වඩා මම දැක්කේ වටිනා දේයක් අද ඔබතුමා සමාජයට මේ දේන්නා උතුම් අවවාදය නුබට සක්තිය දයීරයලැබේවා කීයලා මා පාර්තනා කරනවා මම කාටාර් වල ඉන්නේ නීලු මටත් මගේ අම්මා මතක් වුනා මම තාම අඩනවා නුබගේ වචන ටික මගේ හදවතේ දෝන්කාරදේනවා ඇත්තටම මගේ වයසටම මේ වගේ උතුම් නීල දාරීයේක් දැක්කාමයී
ඔබතුමන්ගේ අම්මා ගොඩක් වාසනා වන්ත බුදු සරණ
හොදපුතෙක්.බිහිකලඅමිමාට.බුදුසරණයි.
අනේ සම්පූර්ණ වැඩ සටහන දාන්න කෝ...එතුමාට තෙරුවන් සරණයි
අනෙ අසවෙන්න අහගන හිටියට මගෙ අැස් දෙකට කදුලු අවා ඔබ තුමට බුදුසරණයි
මේ වගේ පොලිස් නිළදාරින් සමස්ථ පොලිසියටම ගෞරවයක් ඔබට ජය...
ගොඩාක් දුකයි .මෙවැනි පුතුන් මේ මවුබිමේ ipadewa
👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏
ලස්සන ඉතා වටිනා දේශනයක්🙏👍
ඔබ මහා දනවතෙක් පිංවතෙක් එච්චරයි.
ආදරණීයයි.කියන්න වචන ගැලපෙන්නේවත් නෑ තෙරුවන් සරණයි දේශකයානණි
රටේ මේ ලමා පරපුර ගොඩනගන්නට ඔබ තුමාට ශක්තිය ලබේවා...ඔබ වන් පොලිස් නිලධාරීන් රටට සම්පතක්
හරිම ලස්සනයි සර් ඔබ තුමාගේ වැඩ සටහන් .අපිට සර්ව දේශනයකට සම්බන්ධ කරගන්න අවස්තාවක් ලබා දෙන්න පුලුවන් නම් ගොඩක් පින් .ඔබ තුමාට තෙරුවන් සරනයි !
ඔබ තුමාට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
හිතට ලොකු දුකක් දැනෙනවා .තෙරුවන් සරණයි ඔබට .
රටට වටිනා මැනිකක් තෙරැවන් සරණයි ඔබ තුමාට
හිස නමා ඔබතුමාට ගරෑකරමි💜💜💜
ගොඩක්ම ලස්සනයි මහත්තයෝ....ඉදිරියට ම යන්න ....සුබ පැතුම්
Thanks...
Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
Ane amma gena kiyannanm wachana ne. Matath aeduna. Oba thumi ammai dennama wasanawanthai, oba weni aya thmi ratata one. Budusarani
අනේ හරිම දුකයි සර් ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි ඇස් වලට කඳුළු ආවා ඇත්ත අම්මා තරම් ආදරේ කරන් කවුරුත් නෑ
ගොඩක් ලස්සනයි දේශනය...💥
මේ සම්පුර්ණ වැඩසටහන් දාන්න. ලොකු පිනක් වෙයි ඔබටත් මෙ වැඩසටහන කරන අපේ පොලිස් නිලදාරි තුමාටත්
ඉදිරියේ දි බලාපොරොත්තු වන්න...
Harima lassanai ahan inna as hitenwa budu saranai
සෑම පොලිස් ස්ථානයකම මේ වගේම මේ මගේ හිත හොඳ මහත්තුරු ඉන්නවනම් අපේ ලංකාව කොච්චර ලස්සන වෙයිද ඔබ තුමා ටබුදු සරණයි දෙවි පිහිටයි
ඔබට බුදුසරණයි
නිල ඇඳුමක් ලාගෙන හිටියත් රත්තරං පුතෙක් ❤ මටත් ඉන්නව පුතෙක් මගේ හැම දේම මගේ දරුවෝ ඔබ වන් පුතෙක් බිහිකළ මව ඉතාම වාසනාවන්තයි තෙරුවන් සරණයි පුතේ ❤ ඔයාටත් ඒ ආදරනීය මවටත්
අපේ ලෝකේට මෙවන් පුතකු බිහි කර දෙමාපියාන් දෙපල බුදු වේවා ඔබ තුමාට සියලු දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි
පුතා වගෙ දරු වෙක් හදපු දෙමාපියන් හරි පිං කාර යි පුතාට දෙවි පිහිටයි
මෙි වගේ රත්තරමි පුතෙක් මෙි ලොකෙට බිහිකරපු රත්තරමි අමිමටයි තාත්තටයි බුදුසරනයි දෙවිපිහිටයි
මෙවෙනි පුතෙක් සියලු දෙවි දේවතාවන් රැකදේවා ඔබ තුමානම් හරිම පින්කාරයි
ඔබවැනි දරැවෙක් බිහිකල ඒ අමිමාටත්. ඔබතුමටත් දලද සමීදු පහිටයි
ඔයාගේ දේශන ගොඩක් වටිනවා 😀😃😄
හදවත ටිකකට නැවතුනාදෝ ඒ දේශනය ලග බුදුසරනයි දෙවිපිහිටයි සර්
Thanks...
Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
ඇත්තටම ගොඩක් ලස්සනයි .❤️😘😘😘😘🙏🙏🙏
ඇත්තටම ,,,ගොඩක් ලස්සනට මෙි විචාරයන් ගොනුකරනවා.සුහ පැතුමි නුබට...
සහෝදරයාණනි, ඔබ රටටම ආදර්ශයකි. 🌺🌿🌴☘️🌳🤣☘️🌳🌺🌴🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැමෝම කියන්නෙ කාකි ඔය කාකි ඇදුම අදින මිනිසුන්ට හිතක් පපුවක් නෑ කියලා නේද.ඒත් මිනිසුනේ මොන ඇදුම ඇන්දත් ඒත් හිතක් පපුවක් තියෙන මිනින් තමා ඉන්නෙ ? ඇයි මේ වගේ දේවල් නොපෙන්නා ඉන්නෙ ලෝකෙට පෙන්නන්න මේව.ඔය බයිල වලට වඩා වටිනව...ඔබ තුමාට තෙරුවන් සරණයි ❤️❤️
👍🌷🌷🌷
Mata dannako me mahathmayage number eka
මිනිස්සු හැමෝම නරක නැහැ හිතන විදිහ කරන කියන දේ නිසා අපි ඔවුන් වර්ග කරනවා කියලා මට හිතෙනවා
ඔබ තුමාට තෙරුවන් සරනයි
Budusaranai. Sar
Harima lassanai oba laga tiyena sanwedi kama mauwt kama me desanen ma dakinawa budu saranay obathumata
ඇත්තෙම්ම ආඩම්බරයක් ඔබ
Harima lassana ethama vadagat katavak. Thank you sir ..God bless you
Adaraniya piyak oba tumata dirga ausa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 budu saranai sar 👍👍👍👍👍👍
ඇත්තටම මට ඇඩුන ඔබවගේ උතුම් පොලිස් නිලදාරින් අපේරටෙි අඩුයි ඔබතුමාට දළදා සමිදු පිහිටයි
රත්තරන් පුතෙක් බුදු සරණයි දෙවි පිහිටයි
ඔබතුමා ගිතයෙ පදවැල් කිපයයි ගායනා කලෙ මම ඇත්තටම ඇඩුවා ඔබතුමා වගෙ වටිනා පුතෙක් බිහිකල ඒ අමිමාටත් බලාගත් පියාටත් දිර්ගායුෂ ලැබෙවා කාකි ඇදුමෙන් වැසි තියන සංවෙදි හිතක් ඇති ඔබතුමාටත් දිර්ගායුෂ ලැබෙවා තෙැරවන් සරනයි
ගොඩක් සතුටුයි ඔයා වගේ දෙවි කෙනෙක් ගෙ කතාව ගැන ඔබට බුදුසරණයි ජෙසු පිහිටයි ❤️❤️❤️❤️❤️
ඇත්තටම සොයුර ඔබට ජයවෙීවා
රත්තරන් පුතේ උඹට දළදා සමිදුන්ගේ සරණයි. අම්මෙක් විදිහට මගේ ජීවිතයේ අංක එකත් අංක දෙකත් අංක තුනත් මුළු ආත්මයම මගෙ පුතා. ඔබ වැනි පුතෙකු ලැබු ඒ මව මොනතරම් වාසනාවන්තද. ඔබතුමන්ට සියලු දෙවියනේ පිහිටයි
අනේ මටත් ඇඩුනා මමත් ඔය අත් දැකීම්වලට මූන දුන්නු කෙනෙක් ..මහත්මයානනි ඔබට ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮🌷🌷🌷🌷🌷🌷🌷👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤
ගොඩක් දුකයි .බුදු සරණයි
Thanks...
Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/
ඔබ වැනි පොලිස් නිලධාරින් .👍🌼🌿👍🌼🌿👍🌼🌿👍🌼🌿 .මේ ලංකාවේ බිහිවූවා නම් .අද මහලු මාඩම් බිහි නොවෙන්න තිබුනා .
ඔයා.හොද.දරුවෙක්.පුතේ.ඔයාගේ.අම්මා.වාගේ..හැම.අම්මා..කෙනෙක්.ඔබගෙ.අම්ම.බුදුසරනයි.
හරිම අාඩමිබරයි 👍
❤❤😊
මෙවනිරත්තරන් පුතෙක් බිහිකල අමිමා..නිවන්..දකිනවා...නිසකයි😢😢
ඔයා සමග කතා කිරිමට කාලය නැති උනත් පුතේ ඔයා රටක් විට සැමදා ඔයාගෙ දේසනාව අසන මා ඉකිබිදි මගෙපුතුට ජය සිරිමා බෝසමිදු පිහිටයි ආදර මහ මිමි
Lassanai budusaranai davipihitai oyata
ලස්සනයි කතව ඔබ තුමාගෙ බුදු සරනයි
Oba thumage weda satahan Mata ahmben hamba unee .obata budusaranai sir
මෙවැනි පුතකු බිහි කළ amma ඔබට pin බුදු සරණයි