Dawasak enawanam ammage number eken mata call ekak enne nathi a dawasa wei mage jeewithee mata mawath nathi wena dawasa. Koitharam kawru laga hitiyath amma kiyanne maha merak durama dura atha rataka hitiyath hamadamath mage amma mata call karanwa man mage ammata call karanwa. Current natiwa battery bahinna onna mennanam amma mata msg ekak hari dala tiyanwa mama baya wei kiyala. Eya nathi dawasak enna epa mage loketa. Mata eka hithannath hari amarui.adarei mage amme man matath wada oyata ❤
Mata mage amma gawata yanna denne na duk vidala mawa hadapu mage ammage hithe monatharan dukak athida...mona tharan gindarak wedanawak athida. Mata samawenna mage raththaran amme.. 😧😧😧😧
❤️ මේව තමා ratings වැඩිකලයුතු වැඩසටහන් ... thank you. ඉදිරිපත් කිරීම අනර්ඝයි... දෙදෙනාගේම
අම්මා කියන්නේ මිල කල නොහැකි වස්තුවකට
අම්මා කියන්නේ දරුවෙක්ගේ ලෝකය.... ❤️😘🌍
ow.amma nathuwa mama winda duk.
මගේ රත්තරන් අම්මා බලන්න මට දුවල යන්න බැ.මොකද මම ඉන්නේ වෙන රටක මගේ අම්මා,තාත්තා දෙන්නම ඉන්නේ ලන්කාවෙ...මගේ රත්තරන් අම්මටයි,තත්තටයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...🥺❤
අදටත් ගමනක් ගියත් ගෙදර එන්නෙ ඔබ සිහි ගන්වාගෙන ❤️
උන දේවල් ඇවිදින් රස කර කර ඔබ වෙත කියන්නට හිතාගෙන 😌
අම්මේ බත් ටිකක් බෙදන්නකො බඩගිනී කියල ඔලුවෙන් හිතාගෙන 🥰
ගෙට ගොඩ උනු විට දුටුවාම මගෙ ලස්සන අම්මාගෙ පොටෝ එක 🥺
වැටෙනව කදුලු අම්මේ ඔබ අපගෙන් සමුගෙන ගිය බව සිහි වෙනකොට 😪 💔..
ආසයි දැක ගන්නට මගෙ සුදු අම්මාව ..
🥺 💔
වැදල කියන්නම් අම්මෙ ඉන්න තැනකට අරන් යන්න මාව ...🥺 💔🥀
නිවන් සුව අම්මෙ 🥀💔 🏳️
අම්මා තමා මගේ පන ඡේසු පිහිටයි ❤❤❤❤💋💋💋
අනේ මට එයාට සළකන්න නැනේ මගේ අමිමා තාත්තා බුදු වේවා
Mage amma ada naa. I LOVE her somch ❤
Mage amma mage pana
අම්මා කියන්නේ මහ සයුරක් ❤❤
මතු බුදුවන අම්මාවරු ❤❤❤❤🙏🙏🙏🙏
තිස්තුන් කෝටියක් දෙවියන්නේ ආශිර්වාදය ලැබෙන්න ඔනි මගේ අම්මා ටයි තාත්තා ටයි ❤❤❤🌎🌎🌎🥺🥺🥺☺️☺️
අකිලස,අම්මා,කියන්නේ,මහපිරිතකි❤
මගේ අම්මයි තාත්තයි කියන්නේ මට ඉන්න වටිනම දේ.❤️❤️❤️
තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි මගේ අම්මටත් තාත්තටත් 🙏🙏🙏
සියලුම මව්වරුන්ටත් පියවරුන්ටත් ❤️❤️❤️🙏🙏🙏
නිවන් සුව ලැබේවා! අම්මේ
අම්මා තමා දරුවන්ගේ පණ .
මට නම් මගේ අම්මා නැ ....එත අම්මාව මතක වෙන්න වරේ කියාගන්න බැහැ සර්....ඒඒඒ තරම් දුකයි
මං ගෙදර එන්නේ ක්ලාස් ඉවර වෙලා මගේ රත්තරන් අම්මා ඉන්වද කියලා❤❤❤
Niwan suwa labewa mage raththaran amme😢😢
Mage ammatat siyalu dewiyange pihitai teruwan saranai
Mage amma mage panai oyata budu saranai amme
Ai sir obathuma mawa adawanna tharam ma kathawa rasawathkale
Mage රත්තරන් ammatai tattatai thisthunkotiyak dewidewathawange pihitarakshawai niduk wewa nirogi wewa ❤️❤️
Oya dewiyek sir. .daruwange guns yahapathkama hadanna oyata that thawath shakthiya dairya lebewa...
Mom...🎉❤
Me loke godakma watina kenek tamai apita ape amma.godak lassanata amma gena katha kranawa sir harima lassanai sirge vedeo.
අද කොල් ගන්න මං ගාව අම්මා නැ 🥺😔
මමත් ඇඩුවාසර් ඔයා කියූ දේවල් වලට .මටත් දෝණිල දෙන්නෙක් ඉන්නවා.. ඔය වගේම මමත් දවසක් හොස්පිටල් එකට දෝණිව එක්කගෙන ගියපු වෙලාවෙ එයාට කිව්වා ..මම ආසයි දවසක මේකෙ ඔයා දොස්තර නෝන කෙනෙක් වෙලා ඉන්නව බලන්න...මම හොරෙන් ඇව්ත් බලාන් ඉන්නවා... කියලා ..ඒත් අද ඒ බලාපොරොත්තුව ඉටුවෙන්නෑ එයාගෙන්.. ඒ අද එයා කොමස් කරන නිසා.. ඒත් බලමූ චූටි දෝණි ඉටු කරාව්ද කියලා.. හැම සේවයකම වැදගත් කමක්තියෙනවා කොහොම කොතැන වැඩ කලත් අම්මා ආසයිගිහින් එයාට හොරෙන් ඒදිහා බලන් ඉන්න
❤❤❤❤❤ adarei godaaaaaaaaak mage ammeeeee
Mata dan අවුරුදු 41k ada wenakan mage phone 1 ta අම්මා kiyala call ekak ආවේ na ආයේ enneth na...................
මගේ මල්ලිත් මේ වගේ අම්ම බලන්න එන්න නිවාඩු ලැබෙනකන් ඉන්නේ..දුකයි ඉතිං ..
Harima watina pahadili kireemak
Thanks
Theruwan saranai 🙏🙏🙏 siyalu devi pihitai mage ammatath thattatath ...🙏🙏🙏...
Dawasak enawanam ammage number eken mata call ekak enne nathi a dawasa wei mage jeewithee mata mawath nathi wena dawasa. Koitharam kawru laga hitiyath amma kiyanne maha merak durama dura atha rataka hitiyath hamadamath mage amma mata call karanwa man mage ammata call karanwa. Current natiwa battery bahinna onna mennanam amma mata msg ekak hari dala tiyanwa mama baya wei kiyala. Eya nathi dawasak enna epa mage loketa. Mata eka hithannath hari amarui.adarei mage amme man matath wada oyata ❤
❤
Mage amma ada jivathun athara na nivan suva lebeva amme 🪷🪷🪷🙏🙏❤️❤️❤️
මට ජීවිතයේ හමු වුන අමිල නිදානය අම්මේ නුබයි........ජීවිතයේ නැන්දම්මා නිසා අසීමිත පීඩා විදින මට අම්මේ ඔබ අමා වතුරක්...
Ane ow sir amma neni laga adena wara ananthai ammata niwan suwa leabewa,
Amma❤❤❤❤❤❤❤❤❤
Mage Amma tathta mage Ausath aran jiwath weva Adarei godak mage Ammata Tathtata
අම්මා කියන ගැහැනිය... දැන් කාලේ වගේ ලස්සන කෙල්ලෙක් වෙන්න ඇතිනෙද අම්මා තරුන කාලෙ.....එත් දැන්..තම ළමයි ..සැමියා ගැන හිතලම තම ලස්සන තම රූපෙ ගැන හිතන්න වෙලාවක් නැනේද??? ...බලන්න අම්මගේ මුන...කුස්සෙයෙ දුම කාලම...මුන විරුපි වෙලා ඇති....
Thank you sir
Sir apa rata
H.i.v lamainwa danuwath karanna
Plesa
අද උදේ ගිහින් කතා කර-කර ඉදලා ආවේ, හවස් වෙනකොට යන්නම ගිහින්... අදත් මට call කළා.හෙට ඉදලා ඒ එන්නෙත් නෑ...
♥
Amma.magae.jivitayama.amma.nae.mangawa..
❤
Nice
Amma kiyanne daruwange loke unata samahara ammalata thamage daruwa innawada nadda kiyalwath balanna tharam wedanawak nathi ehema ammala me lokw kisima daruwekuta labenna epa😢😢
❤😔😔💔💔අම්මා💔💔😔😔
💯
Akila sir oya nm deviyek
💘💘💘💘💘💘
❤😢
😢😢😢
💙💙💙
Akila sara mita wada dayak tiyanawa
Plis cal
Matath evage amma kenek hitiyanam
Mata mage amma gawata yanna denne na duk vidala mawa hadapu mage ammage hithe monatharan dukak athida...mona tharan gindarak wedanawak athida. Mata samawenna mage raththaran amme.. 😧😧😧😧
✨️🙂😍
👍👍❤️❤️❤️👍🔥
Mata aye kawadawath eya katha karan ne
Sirge katawa ahan ina asai
Muladima mata eduna...mokada amma colomdo mama nuvara
Mage loke mage putai duwa
👍👍👍👍👍❤️❤️❤️❤️👍👍👍❤️❤️❤️👍👍👍👍❤️❤️❤️
😍😂😂😂
❤️
❤️❤️❤️
❤
❤❤
💗
♥️
❤️❤️❤️❤️❤️
❤️
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤️❤️
❤️
❤❤❤
❤❤❤❤
❤❤❤
❤