හරිම සංවේදී ආශ්චර්යමත් බන දේශනාවක් | Ven.Galigamuwe Gnanadeepa Thero bana | bana deshana | budu bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2022
  • හරිම සංවේදී ආශ්චර්යමත් බන දේශනාවක් | Ven.Galigamuwe Gnanadeepa Thero bana | bana deshana | budu bana | galigamuwe gnanadeepa thero | bana | Bana 2023
    ත්‍රිවිධ රත්නයේ සරණයි !🙏
    ඇබ්බැහි වෙමු. ධර්මය සොයන්න... ධර්මයේ හැසිරෙන්න.......
    සියල් සතට හිත සුව පිණිස කරන්නා වූ ධර්ම ප්‍රචාරණයේ නියැලීම මාගේ අභිලාෂයයි..
    ------------------------------------------------------------
    මෙම ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේලාට උතුම් නිර්වාණ සුවයට මග පෑදේවා...!
    මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් ඔබ සැමගේ ගතට සිතට සැනසීමක් ලැබෙමින් උතුම් නිර්වාණ සුවයට මග පෑදේවා...!
    සැදැහැ සිතින් මෙම නාලිකාව පවත්වාගෙන යන බැවින් copyright strike නොකරන ලෙස ඉල්ලා සිටින අතර මා අතින් යම් වරදක් සිදු වේ නම් හෝ සිදු වී ඇත්නම් කරුණාබරිත සිතින් මා වෙත දන්වන මෙන් කාරුණිකව අයදිමි...
    Contact - sithumkavinda147@gmail.com
    දහමින් සුවය - Dahamin Suwaya
    #bana
    #bana_deshana
    #galigamuwegnanadeepathero
    bana katha sinhala
    bana katha mp3
    bana katha poth
    bana kathandara
    bana katha sinhala
    bana katha mp4
    bana
    budu bana
    bana deshana
    bana sinhala
    bana katha amma
    bana katha
    kirulapana dammavijaya thero
    galigamuwe gnanadeepa thero
    kirulapana dammavijaya thero bana
    kirulapana dammavijaya thero bana mp3
    kirulapana dammavijaya thero bana 2022
    kirulapana dammavijaya thero contact number
    kirulapana dammavijaya
    kirulapana dammavijaya thero fb
    kirulapana dammavijaya thero website
    kirulapana dammawijaya thero
    galigamuwe gnanadeepa thero
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa thero bana mp3
    galigamuwe gnanadeepa thero bana 2021
    galigamuwe gnanadeepa thero contact number
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero fb
    galigamuwe gnanadeepa thero website
    galigamuwe ariyananda thero
    ven galigamuwe ariyananda thero
    galigamuwe gnanadeepa audio
    galigamuwe gnanadeepa thero athurugiriya contact number
    galigamuwe gnanadeepa thero address
    galigamuwe gnanadeepa thero age
    galigamuwe bana
    bana galigamuwe gnanadeepa
    bhikkhu galigamuwe gnanadeepa thero bana
    galigamuwe thero bana
    galigamuwe gnanadeepa bana 2020
    galigamuwe hamuduruwo bana
    budu bana galigamuwe gnanadeepa
    galigamuwe chandrajothi himi
    galigamuwe gnanadeepa himi
    galigamuwe gnanadeepa contact number
    galigamuwe gnanadeepa thero contact details
    darmadesana galigamuwe gnanadeepa 2015
    dharma deshana galigamuwe gnanadeepa thero
    dharma deshana galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa mp3 download
    galigamuwe gnanadeepa thero dathu
    galigamuwe gnanadeepa thero phone number
    galigamuwe gnanadeepa thero 2021
    galigamuwe gnanadeepa facebook
    galigamuwe hamuduruwo
    galigamuwe himi bana
    galigamuwe himi
    galigamuwe hamuduruwo bana mp3
    galigamuwe gnanadeepa himi bana mp3 download
    galigamuwe gnanadeepa himi bana 2021
    galigamuwe gnanadeepa himi books
    galigamuwe gnanadeepa thero bana 2020 mp3 download
    galigamuwe gnanadeepa thero maithree bawanawa
    galigamuwe gnanadeepa thero mora piritha
    kirulapana dammavijaya thero maithree bawanawa
    kirulapana dammavijaya thero mora piritha
    kirulapana dammavijaya bana mp3 download
    kirulapana dammavijaya thero meditation
    kirulapana dammavijaya bana mp3
    neth fm kirulapana dammavijaya
    sujatha puthra
    sujatha puthra kirulapana dhammavijaya bana
    dhammavijaya himi sujatha puthra bana
    kirulapana dammavijaya thero new bana
    neth fm bana kirulapana dammavijaya
    kirulapana dammavijaya thero patichcha samuppadaya
    mora piritha kirulapana dammavijaya
    ven kirulapana dammavijaya thero
    kirulapana dammavijaya ratana sutta
    kirulapana dammavijaya thero rathana suthraya
    sathara sathipattana kirulapana dammavijaya
    kirulapana dammavijaya thero seela suwa arana
    kirulapana dammavijaya thero-sith neth asapuwa
    rathana sutta kirulapana dammavijaya
    kirulapana dammavijaya thero bana download
    kirulapana thero
    kirulapana thero budu guna
    kirulapana dammavijaya thero bana 2022
    ven kirulapana dammavijaya thero
    ven kirulapana dammavijaya thero 2022
    ven kirulapana dammavijaya thero bana
    ven kirulapana dammavijaya thero 2022
    ven kirulapana dammavijaya thero facebook
    kirulapana dammavijaya thero bana
    kirulapana dammavijaya thero wikipedia
    youtube kirulapana dammavijaya thero
    kirulapana dammavijaya thero youtube channel
    kirulapana dammavijaya thero 2022 bana
    කිරුලපන ධම්මවිජය හිමි බන
    කිරුලපන ධම්මවිජය හිමි
    කිරුලපන ධම්මවිජය හිමි බන
    කිරුලපන ධම්මවිජය හිමි ධර්ම දේශනා
    කිරුලපන ධම්ම විජය හාමුදුරුවෝ
    බන
    බන කිරුලපන හිමි
    දම්මවිජය හිමි බන
    bana dehsna new

ความคิดเห็น • 606

  • @acharigesitha134
    @acharigesitha134 ปีที่แล้ว +10

    නමස්කාරය වේවා මාගේ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sumia626
    @sumia626 11 หลายเดือนก่อน +11

    අපේ හාමුදුරුවනේ මේ වගේ සත්‍යය අවබෝධ කර ගන්න සියලු දෙනාටම ලැබේවා. මගේ හිත පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. අනේ අපේ හාමුදුරුවනේ නැවත මේ වගේ ධර්ම දේශනාවක් අහන්න ලැබේව. දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ පිං හේතු වාසනා වේවා.🙏🙏🙏 සාදූ සාදූ සාදූ.......

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏

  • @chathuranimaduka1397
    @chathuranimaduka1397 9 หลายเดือนก่อน +6

    ම ගේ පවුල් ජිවිතේ සියලු කරදර බුදුගුණ බලයෙන් දුරැවි මගේ පාර්ථණාව ඉස්ට සිද්ද වෙිවා....සාදු..සාදු

  • @janithakumari3499
    @janithakumari3499 ปีที่แล้ว +10

    සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා !!!

  • @maladamayanthi1102
    @maladamayanthi1102 9 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .

  • @kelumsandaradura6935
    @kelumsandaradura6935 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු!!! අප හට දහම් දෙසූ ශ්‍රී බුද්ධ පුත්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා. දහම් ඇසූ අප සියලු දෙනාටත් උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @indranipushpa1438
    @indranipushpa1438 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @aravindaconcretes3974
    @aravindaconcretes3974 ปีที่แล้ว +7

    මේ වගේ බණ අහන්න සැලැස්සූ ඔබ වහන්සේටත් ඔබවහන්සේ හැදු වැඩු දෙමව්පියන්ට බුදු බවම අත් වෙන්න ඕනේ සාදු සාදු සාදු

  • @sriyaniwiyangodagai2420
    @sriyaniwiyangodagai2420 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාප සාදු

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු බක්කුල මහා සැයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌺🌹🌺

  • @user-bc4kc6pn1z
    @user-bc4kc6pn1z 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සුවාමින් වහන්සේ ට තිරාචිකාලයක් මෙි යුග මෙිහෙවර කරන්නට සමිමාසමිබුදු සරණයි සක්දෙවිඳු පදාන සියලු දෙවි රැකවරනයි

  • @nilathinilathi9260
    @nilathinilathi9260 ปีที่แล้ว +8

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් දිවියක් ගතකිරිමට මෙි පිං හේතුවාසනා වෙිවා

  • @padhmakumari6969
    @padhmakumari6969 8 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🙏🙏 දැනගෙන හිටපු නැති බොහෝමයක් දේ මේ බණ තුලින් දැනගත්තා ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +8

    🙏🙏🙏uthum thunu ruwaneata mama namaskara kearamemagea namaskaraya weawa 🙏🏻🙏🏻🙏🏻pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa 🙏🏻🙏🏻🙏🏻mea uthum sath darmayea anesansayean ape siyalu deanatama apea uthum ghawthama budu sasuna thuladeema uthum darmabotheya awabothama weawa uthum amha maha newanama shakth shath weawa 🙏🏻🙏🏻🙏🏻saseara wasana thuru uthum sath darmayama asanneata lebeawa uthum kalyhana sath purusa asurama lebeawa siyalu sathwayo suwapath weawa🙏🏻🙏🏻🙏🏻

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +41

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏 මාගේ නමස්කාරය වේවා 🙏
    මමත් සවුදි අරාබියේ සිට

    • @goodgamer3802
      @goodgamer3802 ปีที่แล้ว

      9lk

    • @goodgamer3802
      @goodgamer3802 ปีที่แล้ว

      0pGb

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      ගෞරවනීය දේශකයානන් වහන්සේගේ වටිනා දේශනාවක් ශ්‍රවණය කරන්න​ th-cam.com/video/_3iLaqqE-QI/w-d-xo.html

    • @manelgamage3113
      @manelgamage3113 ปีที่แล้ว

      Sawsmin wahendseta amamaha niwana awabodawea màga ße5hà sànas7ña sadußadu ßad7

    • @manelgamage3113
      @manelgamage3113 ปีที่แล้ว

      Sadu sadu saad7

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මගේ නමස්කාරය අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට.. නිදුක් නිරෝගී සුවය සහ චිරාත් කාලයක් ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 26 วันที่ผ่านมา +1

    Sadu sadu sadu budusarani .🙏🙏🙏🙏🙏.ana .අපගේ පින්වත් budu පියාණන් වහන්සේට මගේ නමස්කාර වේවා .utum ධර්ම dasanawa ආසන්න සලසා දුන්න අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu budusarani .🙏🙏🙏🙏🙏🙏

  • @malaniaththanayaka4199
    @malaniaththanayaka4199 8 หลายเดือนก่อน +6

    සාදු🙏සාදු🙏අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @donliyanage4461
    @donliyanage4461 ปีที่แล้ว +9

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබවහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @SmilingBinaryCode-yh5di
      @SmilingBinaryCode-yh5di 26 วันที่ผ่านมา

      සාදූ සාදූ සාදූ ඔබවාහන්සේටතොරවන්සරනය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujamanori5803
    @thanujamanori5803 ปีที่แล้ว +18

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏

    • @latajones3272
      @latajones3272 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු බුදු සරණයි

  • @ChamindaSaman-dm8mc
    @ChamindaSaman-dm8mc ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏 බණ කථාව අසන්නට සැලැස්සු ඔබ වහන්සේටත් ඔබ වහන්සේ ගේ දෙමව්පියන්ටත් දිර්ඝ ආයු ලැබේවා 🙏🙏😌 සාදු සාදු සාදු

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +6

    සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 සාදූ 🙏🏻🌹
    බොහෝම පින් අපේ පින්වත් සුවාමීන් වහන්සේට.🙏🏻🌹

  • @user-gy4tp7cj1j
    @user-gy4tp7cj1j 6 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...😊

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +18

    හරිම ශ්‍රද්දාවෙන් අහගෙන හිටියේ .🙏🙏🙏🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 ปีที่แล้ว +9

    🌷🌷🌷නමො බුද්ධාය 🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි .🙏🙏🙏

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +4

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි ඔබ වහන්සේ ඇතුළු අපි සියයට දෙනාට මේ ගෞතම බුදු ශසුනේම උතුම් චතුර්‍ර්‍ය ශක්තිය ධර්මය අවබෝධ වේවා වේවා වේවා 🙏🙏🙏

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 9 หลายเดือนก่อน +2

    ස්වාම්න් වහන්ස බක් කුල සෑය කොහේ පන්සලේ ද කියා අපිව දැනුවත් කරන්න ඔබ වහන්සෙට නිදුක් වේවා නිරොගි වේවා 🙏🙏🙏🙏

  • @lalanidisanayaka4311
    @lalanidisanayaka4311 9 หลายเดือนก่อน +13

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ මේ ලබාදුන් බන දේශනය ඇසිමේන් මගෙ සිතට සැනසිම ලැබුවා ..🙏🙏🙏🙏🙏

  • @seryanijaythilaka8756
    @seryanijaythilaka8756 ปีที่แล้ว +9

    sadu sadu.magi.budupiyanan.wahansata.namaskara.vewa.

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @isharaudayanga5392
    @isharaudayanga5392 ปีที่แล้ว +5

    හරිම වේදනාත්මකයි..😢මාත් එදා එතන හිටියනම්

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +4

    බුද්ධ පරිනිර්වානය පිළිබඳව අසා තිබුනත් ඔබවන්සේගේ මේ ධර්ම දේසනාවෙන් නැවත මතකයට
    නැගුනා. පැහැදිලි උනා. තෙරුවන් සරණින් තවතවත් ධර්මය පැතිරවීමට ඔබ වහන්සේට හැකියාව ශක්තිය දීර්ඝායු ලැබේවා....!!!
    🙏🙏🙏
    ධර්ම දේශනාවට සවන් දුන් අප
    සැමටත් අපේ දූ දරුවන්ටත්
    තෙරුවන් සරනින් නිදුක් නිරෝගී
    සුවය ලැබේවා....!!!

  • @dhamikadum5066
    @dhamikadum5066 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yasahenegama7234
    @yasahenegama7234 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
    e

  • @erandijayasekara4788
    @erandijayasekara4788 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @lindasilva7303
    @lindasilva7303 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏කලබලකාරී. ඉන්නා.අවස්ථා වේදී.බනපදයක්. ඇසීමෙන් මාගේ.සිත.සන්සුන් වෙනවා. දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 7 วันที่ผ่านมา

    Sadu sadu sadu පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය labawa dergausa Labawa

  • @wathmimaneka3898
    @wathmimaneka3898 ปีที่แล้ว +28

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏

  • @AmaranayakeRohitha-tg8qd
    @AmaranayakeRohitha-tg8qd 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...ඔබ වහන්සේ නිවන් දකිත්වා...මගේ බුදුන්ගේ රුව දකින්න ව්තිරක් යලි මා ඉපදේවා....♥️

  • @g.v.nadeemalakmali7219
    @g.v.nadeemalakmali7219 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු වටිනා දර්ම දේශනයක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @gayanpremadasa5714
    @gayanpremadasa5714 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු 🙏🙏🙏 නිවන් සුවයම අත්වේවා 🙏🙏🙏

    • @rosechandrika5309
      @rosechandrika5309 ปีที่แล้ว +1

      Saadu Saadu Oba wahanseta Niwan Suwayama Labewa .......!

  • @sitharacosta2
    @sitharacosta2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

    • @samanthalekamge2995
      @samanthalekamge2995 ปีที่แล้ว

      තෙරැවන්සරනය

    • @samanthalekamge2995
      @samanthalekamge2995 ปีที่แล้ว

      සාදු සාදු සාදු තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ

  • @padmikamalwatta8154
    @padmikamalwatta8154 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .

  • @ramiaramia2917
    @ramiaramia2917 7 หลายเดือนก่อน +1

    දිර්ඝායුස ලැබෙිවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි . !!!namo buddaya .🙏🙏🙏🌹🌹🌹🌹

  • @wasanthawijebandara1254
    @wasanthawijebandara1254 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු... මේ දහම් පණිවුඩය ඔබේ ආදරණීය මෑණියන්ට පියාණන්ට අහන්න දකින්න ඉඩ ලබා දෙන්න.
    එයින් ඔබටත් මහා පිනක් අත්පත් වේ.

  • @shanikaperera4555
    @shanikaperera4555 ปีที่แล้ว +11

    ඉබේටම හදවත ඇතුලෙන් සාධුකාර දෙනව..... ඇස් වලට කඳුළු උනන බණ පද....
    මෙහෙම බණ පද සසර නිවෙන තෙක්ම අසන්නට ලැබේවා....
    සාධු🙏 සාධු🙏 සාධු🙏

    • @Wakumudini
      @Wakumudini หลายเดือนก่อน

      Nivandikina..turuma..mata..teruvansarana....yanna..laervaa..mvage...banaada..savanata..asrevaa...siyalu..keles...natiwervaa.....yaturaryasaktiya..sak..sak..weevaa...nivanama....labeevaa...

  • @harshaniharshani2627
    @harshaniharshani2627 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට නිවන් මාර්ගයේ යමට මෙ පින් හෙතු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanaudayangani3328
    @wasanaudayangani3328 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ.....වටිනා දර්ම දේශනාවක්...

  • @tharunisathsarani2183
    @tharunisathsarani2183 28 นาทีที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු !

  • @travellife1693
    @travellife1693 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏ඔබ වහන්සේ නිදුක් වේවා .ඔබ වහන්සේ නීරෝගී වේවා

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +1

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏 🌷🌼🌼🌼🌷දේශකයානන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌷🌼🌼🌷

  • @maheshkumara5042
    @maheshkumara5042 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ......

  • @rukshansampath9308
    @rukshansampath9308 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු...!🙏🙏🙏🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සමිමා සමි බුදු සරනයි ස්මින් වහන් සේට දිර්ඝ අායුම වෙවා හැමෝම නිවනින්ම සෑනසෙත්වා හැමෝම සුවපත් වෙවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි නාමෝ බුද්දාය

  • @mlthamarainranimuthukumara4919
    @mlthamarainranimuthukumara4919 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DeepaBandarathilaka
    @DeepaBandarathilaka ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 หลายเดือนก่อน +1

    අනෙ දෙව්‍ ය්නේ මේ තරම් ව්ට්නා දර්ම දේසනා වක් ඇහුනෙ හුගකාලෙකින් රාත්‍රී තුනට ඇහැ හැරුණු මම රතන සූත්‍රය අසා දර්ම දේසනාවන් දෙකක් ඇසුවත් මෙම දේසනව පුදූම තරම් මගේ හිතේ ලොකු වෙනසක් වුනා හිතා ගන්න බැරි තරම් මම අගුනුකොලපෑලැස්සෙන් මාතාවක් තවත් උතුම් දර්මය මටත් මෙවන් දේසනා අසනසැමටත් අවබෝධ වේවා එකසිතින් ප්‍රාර්ථනා කරනාවා දේසකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @homecat135
    @homecat135 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට

  • @deepanifernando8819
    @deepanifernando8819 ปีที่แล้ว +1

    Tawath me වගේ උතුම් bana desana කිරීමට sakthiya nirogisuwa .dergayusa ලැබේවා sadu sadu sadu

  • @somasusela6532
    @somasusela6532 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏💐🙏💐🙏💐🙏💐🌸🙏🌸🙏🌸🙏

  • @MihiriManjula-fm3px
    @MihiriManjula-fm3px 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +8

    Pinwat suwaminwhanseta mewani darmadanaya hamadenatama desanakirimata teruwansaranin nirogisuwaya dirgau labewa!!! 🙏🙏🙏

  • @sriyanisriyani5386
    @sriyanisriyani5386 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට

  • @HappyArchery-fq5ey
    @HappyArchery-fq5ey 5 หลายเดือนก่อน

    ඔබ වහන්සෙට නිවන් මගට යාමට මෙම පින් හෙතු වාසනා වෙවා

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +14

    මම ඉන්නෙ පිට රට එත් මේ බන අහනවා දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට සාදු 💕🙏🙏🙏🙏🙏🙏💕 සාදු සාදු සාදු සාදු සාදු

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 9 หลายเดือนก่อน +1

    පිං වත් හිමියනි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේ වා..
    සාදු සාදු සාදු... නමෝ බුද්ධාහය..🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +1

    ආස්චර්යයි 🙏🙏🙏ආස්චර්‍යයි ස්වාමීනි සම්බුදු පියානන් වහන්සේගේ ඒ මහා ගුණ කද අනන්තයි අප්රමානයි 🙏🙏🙏🙏🙏වදිම් සිරිපා පියුම් මාගේ තිලෝගුරු පියානන් වහන්සේගේ .මේ උතුම් දර්ම ය අහන්න මා කෙතරම් පුන්ණය වන්ත වුනිද ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා උතුම් නිදුක් නිරෝගි සුව ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @takkoushcell6792
    @takkoushcell6792 ปีที่แล้ว +15

    අපේ පින්වත් හාමුදුරුවනේ 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 වට්නා ඨර්ම දේශනාවක් 🙏🙏🙏 😭 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว +2

    බොහොමයක් පින් ඔබ වහන්සේ ta 🙏🙏🙏🙏

  • @krishanimadushika1053
    @krishanimadushika1053 8 หลายเดือนก่อน

    අපෙ පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේට දිර්ඝයුෂ වෙිවා බුදු ගුණ බලයෙන් සියලු දෙනාට යහපතක් වෙිවා තෙරැවන් සරණයි

  • @thilakpushpkumara3485
    @thilakpushpkumara3485 ปีที่แล้ว +6

    සාදූ 🙏🙏සාදූ 🙏 සාදූ 🙏🙏

  • @asokavithana8286
    @asokavithana8286 ปีที่แล้ว +7

    SADU SADU SADU UTUM BAKKULA MAHA SAYATA MAGE NAMASKARAYA WAWA 🙏🙏🙏

  • @lonaal2941
    @lonaal2941 2 วันที่ผ่านมา

    Namo namo namo magi thathagatha sambudu piyanan wahanseta magi amaskarayawewai sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉mag daruwan 4 dinai suwamiyaiseya pauli seyau dukkaradara duruwewai mi mi darumi anusansen mama gurumatiya h .g anlawathe seriwardana magi daruwan santhe nila camidu nadhika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤pinath suwamin wahanseta dir ayuza labiwa

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว +1

    Pinwath suwanmeen wahanseta samma sambudu saranai me ath bawayedeema chathurarya sathtya awaboda wewa ❤🙏sadu 🙏sadu🙏sadu🙏

  • @jayanthasrilanka6278
    @jayanthasrilanka6278 ปีที่แล้ว +3

    Obawahaseta uthum nirwanabodaya labewa sadu sadu sadu budusaranai

  • @rekhajayamali8907
    @rekhajayamali8907 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා..

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🌹🌹🌹🌹සාදු සාදු ඔබ වහන්සේ ගොඩක් පිං 🙏🙏🙏🌹

  • @user-gt9zw4ox4p
    @user-gt9zw4ox4p 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🌼🌼

  • @viduminiliyanagamage5557
    @viduminiliyanagamage5557 ปีที่แล้ว +2

    sadhuu sadhuu sadhuu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏kuthuhalayen ahan hitpu bana deshanavak

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +1

    , ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිදුක් වේවා නිරොගි වේවා සුව පත් වෙවා 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼❣️❣️🌹❣️🌹❣️

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්සේta මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +3

    සාදු..සාදු...සාදු...!!!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @surendramalki1794
    @surendramalki1794 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamariwanniarachchi7419
    @chamariwanniarachchi7419 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhamithunadeesara5337
    @dhamithunadeesara5337 6 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිදුක් නිරෝගීබව දීර්ඝායුෂද ලැබේවා!! ඉක්මන් භවයක නිවන් අවබෝධ වේවා! සාදු සාදූ සාදූ .

  • @user-lm7sw7nb6x
    @user-lm7sw7nb6x 16 วันที่ผ่านมา

    සාදුසාදු සාදු🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @user-bi1gq5vc6e
    @user-bi1gq5vc6e 8 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chandanichandani1018
    @chandanichandani1018 ปีที่แล้ว +22

    සිතට හරිම සැනසීමක් මේ ධර්ම දොශනාවට සවන්දීම සාදු සාදු සාදු උතුම් ධර්මය අවබෝධ කිරීම ඔඛවහන්සේට ඛොහෝම පින් අපේ හාමුදුරුවනනේ

    • @samphone7240
      @samphone7240 ปีที่แล้ว +2

      Sadi! Sadu sadu

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      ගෞරවනීය දේශකයානන් වහන්සේගේ වටිනා දේශනාවක් ශ්‍රවණය කරන්න​ th-cam.com/video/_3iLaqqE-QI/w-d-xo.html

    • @senarthne56s89
      @senarthne56s89 ปีที่แล้ว

      🙏🙏🙏සාදු සාදු සාදු🌹🌹🌹🌷🌹🌹🌹

  • @ruwanjayalath990
    @ruwanjayalath990 2 หลายเดือนก่อน +1

    සාදු සාදු🙏🙏🙏

  • @user-pl3gl7ej7c
    @user-pl3gl7ej7c 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏

  • @user-cb3ck8nx8u
    @user-cb3ck8nx8u 24 วันที่ผ่านมา

    තෙරැවන්සරනයි ,,,🙏🙏🙏🙏

  • @damayanthidamayanthi3535
    @damayanthidamayanthi3535 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏සාදු!සාදු!!සාදු!!! නිවන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +8

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බුදු ගුණ සතයයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @user-xc7oq9nx1p
    @user-xc7oq9nx1p 10 หลายเดือนก่อน

    Harima asawen gawurawayen asagena hitiya e thulin mata darmawaboodayaya labewaa saadu saadu saaadu

  • @nspgunawardana1277
    @nspgunawardana1277 9 หลายเดือนก่อน

    Sathya nidana deshana dana. Gathimi himi namata au warna sapa bala labewa

  • @damayanthiramawickrama3890
    @damayanthiramawickrama3890 7 หลายเดือนก่อน

    Sadu sadu ape svameenvahansa nidukveva nirogiveva deergausa labeva

  • @omanmuscat8273
    @omanmuscat8273 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සියලුසත්වයෝ සුවපත් වේවි සාදු සාදු සාදු