( සූස්තිමත් දවස් )Susthimath Dawas Ft K mac X smokio X reezy X Teecee Official Music video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2022
  • Artists : K Mac ft Smokiox reezy x teecee (44 Kalliya)
    Music : Coke Boi Beats
    Mixed & Mastered : Troublemakers Gang
    Rap Lyrics : K Mac & Smokio & reezy & tee cee
    Record Label : 44 Music
    published by a fan page . This is not official music video . But a lyrical video
    Lyrics:-
    Tee cee
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    K Mac
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    Tee cee
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    K Mac
    සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
    ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
    කලු සුදු හීන වලට වයිවාරන ආවත්
    අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
    අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
    පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
    හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
    මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
    එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
    දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
    කැපුවෙ නැ මන් කාටවත් වලවල්
    කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
    හරි වෙලාවට මල් පවන
    ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
    ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
    ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
    කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
    පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
    උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
    මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
    Tee cee
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    K Mac
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    Tee Cee
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    smokio
    කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල් .....
    ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්....
    මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්....
    ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්.....
    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්....
    යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්.....
    කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.....
    මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්.....
    හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි.....
    අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි.....
    වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී…..
    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි....
    දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්.....
    පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි.....
    තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී....
    සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ❤️
  • เพลง

ความคิดเห็น • 2K

  • @YasiruRasmitha
    @YasiruRasmitha หลายเดือนก่อน +104

    ස්මොකියෝ ට කැමති අය මේ පැත්තට 💯🎯🥰🥰

  • @dmpanther1078
    @dmpanther1078 2 ปีที่แล้ว +796

    කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල් .....
    ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්....
    මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්....
    ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්.....
    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්....
    යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්.....
    කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.....
    මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්.....
    හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි.....
    අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි.....
    වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී…..
    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි....
    දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්.....
    පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි.....
    තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී....
    සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ❤️
    👑-Kevin Smokio-👑

  • @susanthakumara5206
    @susanthakumara5206 2 ปีที่แล้ว +297

    මගෙ පලවෙනි බ්‍රේකප් එක දවසෙ පේලි 100 ආවා... දෙවෙනි බ්‍රේකප් එක දවසෙ මේක... කෙල්ලෙක්ගෙ වචන වගේ නෙවේ කොල්ලන්ගෙ රැප❤️.. ජීවත් වෙන්න පට්ටම ගැම්මක්

    • @gamingwithsltc7749
      @gamingwithsltc7749 2 ปีที่แล้ว +9

      sira kathawa bn

    • @xsenzoooooo1589
      @xsenzoooooo1589 2 ปีที่แล้ว +10

      Ado pattama comment eka mn dakka

    • @brokenff5723
      @brokenff5723 ปีที่แล้ว +7

      Respa bro 🤘♥️

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +10

      හොඳ කෙනෙක් ලැබෙයි බන්
      උබේ කමෙන්ට් එක පට්ට ඈ ගැම්මක් බොසා.✍️🍁🌟🙏☄️😍

    • @malshanthenuka8849
      @malshanthenuka8849 9 หลายเดือนก่อน +5

      Gmmk oii♥️

  • @user-up8iz4vs6x
    @user-up8iz4vs6x 8 หลายเดือนก่อน +62

    නොදිරයි නාමය කුනු කය ගියත් වැලලී💥🤞

  • @rapislife101
    @rapislife101 2 ปีที่แล้ว +720

    මේක පහරක් 𝙺 𝚖𝚊𝚌 - 𝚂𝚖𝚘𝚔𝚒𝚘 ආසම ඩබලක් ආදරෙයි රැප් කලාවට ♥️😘

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +48

      *💗🇱🇰 shre this . Thank you*

    • @kavishkamadhushan1470
      @kavishkamadhushan1470 2 ปีที่แล้ว +10

      🥰

    • @pawanrashmika8777
      @pawanrashmika8777 ปีที่แล้ว +5

      ⇨⇨⇨⇨

    • @TheDarkKing369
      @TheDarkKing369 9 หลายเดือนก่อน +3

      ඔව් බන් අනිවාර්යයෙන්ම❤😊❤😊

  • @MadubashanaPahasara
    @MadubashanaPahasara 8 หลายเดือนก่อน +1103

    2024 බලන උන් මේ කොනට❤️🤘

  • @pubudulakshan50
    @pubudulakshan50 ปีที่แล้ว +535

    "අපි තාමත් ඉන්නෙ එකට වෙනස් වෙන් නෑ කවදාවත්" 44 Kalliya 🗝♥️

  • @venuka7252
    @venuka7252 6 หลายเดือนก่อน +200

    ආයෙත් 2024 💚💙

  • @Mr_Brand99
    @Mr_Brand99 5 หลายเดือนก่อน +449

    හැමදාම අහන උන් මේ කොනට ❤

  • @kavidumadusanka2196
    @kavidumadusanka2196 2 ปีที่แล้ว +236

    "පේලී 100න් පස්සේ ඇහුවේ කල්ලිය දැං සුපිරී
    ස්මෝකා කේමැක් බැස්සම කව්රුත් පදිරී"😎❤️❤️

    • @manorajan8984
      @manorajan8984 ปีที่แล้ว

    • @user-mg4ee1eg5z
      @user-mg4ee1eg5z 4 หลายเดือนก่อน

      ANAGATHE MN BESSAMA KAVURUTH PADIRI

    • @roshanperera5257
      @roshanperera5257 2 หลายเดือนก่อน

      @@user-mg4ee1eg5z good luck kollo aniw uba hoda rapper knk wei

  • @lasantha4268
    @lasantha4268 4 หลายเดือนก่อน +268

    තේරුම 💯2024 අහන උන් කෝ

  • @Nethumdewsanda
    @Nethumdewsanda ปีที่แล้ว +119

    Rameeses Reezy 👍
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    නෑ මට අමතක ඒ ගෙවිලා ගිය දවස්
    මගෙ පාරෙ ඇවිදිමින් මගෙ හීන නැති කරන් යන චාරිකාවක්
    හීන යථාර්ථයක් කරන්
    ඒ හින්දයි මගෙ චින්තනෙ ධනාත්මක බැරි තැන දී
    නොදිරයි නාමය කුනු කය ගියත් වැලලී
    තමුන් වපුරන් හොද දලුලාවි පැලවී
    මේ පදවල ජීවිතේ දේවල් ඇත සැගවී
    කල හැමදේම දැන් නෑ මතට ලැදී
    මගෙ පරන පුරැදු මට පරන වැඩි
    ලැබුනු හැම වේදනාවක්ම පාඩමක් වෙන්න ඇති
    ලස්සනයි ජීවිතේ හොයන්නෙ නැත්නම් අදුරු පැති
    නව ඇරඹුමක් පාර වැරදුනත්
    සැරවුනත් රල හසුරැවයි දැන් ගානට රැවල්
    පාවෙලා යාවී දිශාව හරි නෑ ගැටලුවක්
    ආව දුරක් නෑ පසුතැවිලා නෑ හිතේ දුකක්
    දුක ආත්මය සොයමි ආත්මයෙන්ම ගිනිද
    විශ්මිත සිහින දකින්නෙ ජීවිතෙ විදින්න
    ඇස් අරන් සිටියත් මිනිස්සු තාම නිදිද
    දෙව්ලොව දකින්නත් යායුතුයි අතර තුහිර 😓
    අයියා වගේද මල්ලි ❤️‍

  • @the_azitha
    @the_azitha 2 ปีที่แล้ว +277

    ආලෝකය කරා යමි අන්ධකාරය පරදන්... when kevin smokio said
    I felt it ❤️😇

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +29

      *💗🇱🇰 shre this . Thank you*

    • @Diliya___official
      @Diliya___official 2 หลายเดือนก่อน +1

      Aniwa ae vachana tika❤

  • @LESHANSHAVINDU
    @LESHANSHAVINDU 2 ปีที่แล้ว +1910

    100 පාරට වඩා අහපු උන් මේ කොනට 🖤🔥👇

  • @Dubaisecondaryproperty
    @Dubaisecondaryproperty ปีที่แล้ว +54

    මට ඇත්තටම හිතුනා 44 මේ කියන්නේ මං ගැනමද කියලා ❤දුක සතුට ජය පැරදුම නින්දා ප්‍රසංශා හමුවේ හැල හැප්පීම් වලට මුහුණදෙමින් ගෙවෙන ජීවිතයේ අවසානය මරණය ❤❤❤❤

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 ปีที่แล้ว +39

    රැප උඩටම smokiyo & K mac ❤️‍🔥👌🤘😎

  • @Abiwick
    @Abiwick 2 ปีที่แล้ว +2480

    රැප් චාටර් වුනා පොඩි කාලයක් ඇතුලත, ඒ රැල්ල ආපස්සට නවන්න ආව තව Track එකක් "සූස්තිමත් දවස්"♥️

    • @dilinapramodya1098
      @dilinapramodya1098 2 ปีที่แล้ว +38

      සිරා කතාව ♥️🎧

    • @Pkthama2478
      @Pkthama2478 2 ปีที่แล้ว +17

      ow ban eka aththa

    • @maxche1577
      @maxche1577 2 ปีที่แล้ว +38

      මැකා තමා තනි ගේම ගහන්නේ ❤️❤️❤️

    • @udithishan7130
      @udithishan7130 2 ปีที่แล้ว +12

      sirawatma thwa me wage track tikak awoth ft

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +45

      @@maxche1577 ඔව් සිරා බන් කතාව,අනිත් ඔක්කොම රැපාල ලව් රැප්,මල් රැප්,ස්ත්‍රී කාය වර්ණනා රැප්,හෙලුව මාකට් කරන රැප් කරද්දි මැකා තමයි මිනිස්සුන්ට වටින් රැපක් දෙන්නෙ හැබැයි කල් ගන්නව වැඩියි❤😍

  • @uvinduprabashwera6432
    @uvinduprabashwera6432 2 ปีที่แล้ว +173

    මේකනම් එකෙන්ම හිට් වෙන්ව. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. K-MAC , Smokiyo අසම ඩබලක්

  • @MrRipaN08
    @MrRipaN08 3 หลายเดือนก่อน +3

    ජීවිතේ දිනන්නනම් වෙනවා පරදින්න ඒ පැරදීම තමයි හයියක් වෙන්න නැගිටින්න💯🥲

  • @sampathsomadasa677
    @sampathsomadasa677 8 หลายเดือนก่อน +20

    There is love ,,,විශුවල් එකක් ගහමු නෙහ් 👉👍👄

  • @pasinduhasaranga8702
    @pasinduhasaranga8702 2 ปีที่แล้ว +122

    ලැබුනු හැම වෙදනාවක්ම පාඩමක් වෙන්න ඇතී..///❤️
    ලස්සනයි ජීවිතෙ හොයන් නැත්තම් අදුරු පැතී ...❤️

  • @keshawarajapaksha5669
    @keshawarajapaksha5669 2 ปีที่แล้ว +70

    ස්මෝකගේ වචන ටික❤️අඩේහ් ඉක්මනට ඉවර වුනා වගේ තව ඕනා👌

  • @gmaxstatusvideos_sl_gmaxst1960
    @gmaxstatusvideos_sl_gmaxst1960 3 หลายเดือนก่อน +14

    හෙළ රැප් උඩට ⚔️👁️🌌

  • @saduniishara4957
    @saduniishara4957 หลายเดือนก่อน +7

    smokio කියන්නේ හැමදාමත්. චරිතයක් තමා එතැන ගන්න කවුරුවත් ඉපදිලා නෑ ❤❤❤❤❤❤

  • @_lilronizandro_9569
    @_lilronizandro_9569 2 ปีที่แล้ว +84

    K MAC පරන රැප් තාම සුපිරියක් දැන් එන එවත් සුපිරියක් විඩියො එකක් එක්කම අවනම් තවත් සුපිරියක්.SMOKA x REEZE x TEEZE

  • @sahansachintha1429
    @sahansachintha1429 2 ปีที่แล้ว +55

    පිස්සුවක් ඕයි ,මේව්වා රැප් බන් ජාති😍❤️❤️❤️

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +6

      *💗🇱🇰 shre this . Thank you*

  • @ireshaudayangani7072
    @ireshaudayangani7072 ปีที่แล้ว +13

    සුපිරිම ට්‍රැක් එකක්.ඉක්මනට ඔෆීශියල් එක රිලීස් කරන්න.

  • @nawodpoojitha4022
    @nawodpoojitha4022 2 ปีที่แล้ว +22

    (නව ඇරඹුමක් පාර වැරදුනත් ) motivation ✌️❤️

  • @lalithsiriwardhana4757
    @lalithsiriwardhana4757 2 ปีที่แล้ว +62

    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    මන් වෙනස් උනේ නෑ උනෙ සමාජෙන් දුරස් 🤘
    K mac , smokio ගැම්මක් තමා ඉතිම් ❤️

  • @raptervenrix9646
    @raptervenrix9646 2 ปีที่แล้ว +298

    දවසම අහනවා...2019 පස්සේ අහපු සුපිරියක්...කොච්චර ඇහුවත් එපා වෙන් නෑ...ඒත් YK,Chey 9 හිටියා නම් කල්ලිය සම්පූර්ණයි...ලොකූ හිස් බවක් දැනෙනවා ඒ දෙන්නා නැතුව...
    මල් රැප් හැමතැනම...ඉස්සර තිබ්බ gangster rap ආයෙත් එනවා නම් හොදයි...
    මැකා...🥰❤️🤘

    • @sldewwa1425
      @sldewwa1425 2 ปีที่แล้ว +1

      අපිත් ආසයි ඒ අතීතෙට 😏❤

    • @raptervenrix9646
      @raptervenrix9646 2 ปีที่แล้ว +1

      @@sldewwa1425 ආයෙත් gangster රැප් උඩට ගමුද?😌❤️

    • @stefannethan
      @stefannethan 2 ปีที่แล้ว +1

      @@raptervenrix9646 nivihanahille rap akatha tipeake akak

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +1

      @@stefannethan තේරුනේ නෑ බ්‍රෝ මොකද්ද

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +5

      IZZY ගෙ රැප් හරිනෑ කියල ඌව පැත්තකට කරන්නෙපා බන්.උගෙ hook,කොරස් එහෙම පට්ට බන් ඌත් හිටියොත් ගැම්මක්
      ඔය හැමෝටම වඩා ආදරේ මැකාට.✍️❤️💪😍🚬💨🐇👍

  • @kavindamadusanka1053
    @kavindamadusanka1053 ปีที่แล้ว +18

    අදත් සුස්තිමස් දවස් # ❤🍁

  • @HarshanaLakshan-tv4jv
    @HarshanaLakshan-tv4jv 2 หลายเดือนก่อน +37

    2024 අහන උන් කෝ 🗣️❤️‍🔥💯

    • @GamingOLY777
      @GamingOLY777 25 วันที่ผ่านมา +1

      💀💥

  • @onesidedlive3187
    @onesidedlive3187 2 ปีที่แล้ว +84

    කෘතවේදී හැඟීමකින් දෑස් කරන් අඩවල්
    ආශිර්වාද ලත් මේ ආත්මේ ජීවත් වේවී තව කල්
    මන් නිසා ගැලු කඳුලු සිනාවන්ට හරවන්
    ආලෝකෙ කරා යමි අන්ධකාරේ පරදන්
    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
    යන ගමන් ඉන්නෙ මන් හැරෙන්න බැරි ගමනක්
    කවුරුත් නැති අමුතු පාරක මම විතරක්
    මන් දැක්ක අහංකාර හීන මට හිතවත්
    හිතුනත් විටෙක උර හිසට උඩින් බලන්න හැරී
    අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳගන්න බැරී
    වෙච්ච දේවල් ගැන තවත් ඉන්න බැහැ තැවි තැවී
    අනාගතේට සිහින ඉලක්ක සැහෙන්න වැඩී

  • @tigerkolla
    @tigerkolla 2 ปีที่แล้ว +52

    මල් පාරක් එහෙම ගහල සීතල හුලග ඇගට වැදෙද්දි මේක ඇහෙනකොට කොහොමද දැනෙන ෆීල් එක 😌😈❤️🤘 ඒක වාසි

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +1

      Beat එක කෝමත් mind relax
      වදන් ටික වදිනව ලෙසටම
      මල ගැහුවම හාවත් තුරුල් කරන් මනෝපාර වදිනව
      K-mac කෝමත් සුපිරියක්❤️😍

  • @addiction682
    @addiction682 2 ปีที่แล้ว +22

    මේ පද වල ජීවිතේ දේවල් ඇත සැගවී!!

  • @lockdownstudio6079
    @lockdownstudio6079 2 ปีที่แล้ว +26

    ඉවර වෙනකම් අහන්න බැ කොච්චර කරත් කොතනින් හරි ආයම මුලට අරන් අහනවා💥 රැප් චාටර් උන කාලෙක ආයෙත් රැප් උඩටම

    • @Lakiya520
      @Lakiya520 ปีที่แล้ว +1

      අඩෝ සිරා එකනම් ❤️

  • @pasindudilshan3261
    @pasindudilshan3261 2 ปีที่แล้ว +20

    Real varse k Mac Mah Homi සහෝදරයා 🔥👿💸🚨🇱🇰❤️😋👊🔥⛓️💉

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว

      *💗🇱🇰 shre this . Thank you*

  • @chamindudilshan6984
    @chamindudilshan6984 2 ปีที่แล้ว +39

    සූස්තිමත් දවස්....ආලෝකය කරා යමි අන්ධකාරය පරදන්.....❤❤❤❤

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +5

      *💗🇱🇰 shre this . Thank you*

  • @kopattu3012
    @kopattu3012 2 ปีที่แล้ว +54

    im from india 🇮🇳 smokio's part best 👌❤️ but i didnt realise meaning . How ever i listened smokio' s every songs latest and old 😎❤️ also Sri lanka 🇱🇰

    • @NishanthaPremarathne-rn5yb
      @NishanthaPremarathne-rn5yb 7 หลายเดือนก่อน

      Plyn bn ynn, ub Indian knk kiyla peno ube channel eken 😅

    • @user-tv3vv3nb8x
      @user-tv3vv3nb8x 4 หลายเดือนก่อน +1

      Boru marisi epa harida. U lt minissu apith minissu

  • @SuddaBoy-wf1mg
    @SuddaBoy-wf1mg 8 หลายเดือนก่อน +14

    ඒ අයේ සීන් එකට බැහැපන් බන් සුපිරි රැප් සෙට් එකක් ගහපන් 😊අපි උපරිම සපෝට් 🤛🤝

  • @KavinDuPraveen
    @KavinDuPraveen 2 ปีที่แล้ว +59

    පේලි 100 වගේ සුපිරි වීඩියෝ එකකුත් එක්කම ආවා නම් තවත් සුපිරි ❤️ Next level rap කාලයක් බලන් හිටියා එනකං ✨✨

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +5

      *💗🇱🇰 shre this . Thank you*

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 2 ปีที่แล้ว +418

    Lyrics 🖤
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
    ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
    කලු සුදු හීන වලට වයිවාරන ආවත්
    අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
    අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
    පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
    හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
    මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
    එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
    දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
    කැපුවෙ නැ මන් කාටවත් වලවල්
    කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
    හරි වෙලාවට මල් පවන
    ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
    ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
    ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
    කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
    පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
    උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
    මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්
    ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්
    මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්
    ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්
    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
    යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්
    කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.
    මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්
    හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි
    අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි
    වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී
    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි
    දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්
    පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි
    තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී
    සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ

  • @dilharabandara1508
    @dilharabandara1508 ปีที่แล้ว +19

    ආත්මය සොයමි ආත්මයෙම කිමිද
    විශ්මිත සිහින දකින්නෙ ජීවෙත විදින
    අසරනයි සිරුරු මිනිස්සු තාම නිදිද
    දෙව්ලොව දකින්නත් යා යුතුයි අතරින් තුහිර...

    • @maduwanthasandaruwan2991
      @maduwanthasandaruwan2991 ปีที่แล้ว

      සම්පුර්ණ එකම දාන්න පුලුවන්ද ඒ verse එකේ

  • @chamidusasanjana7993
    @chamidusasanjana7993 ปีที่แล้ว +18

    2023 අහන අය මෙ කොනට කොච්චර ඇහුවත් එපා වෙන්නේ k mac/ smokio 🖤😵‍💫

  • @s.s.desilva6676
    @s.s.desilva6676 2 ปีที่แล้ว +61

    ඒක භාවනාවක් (pure rap) ❤🍂

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +6

      💗🇱🇰

    • @anjularavidu4857
      @anjularavidu4857 2 ปีที่แล้ว

      @44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +6

      *💗🇱🇰 shre this . Thank you*

  • @sahandulaj7080
    @sahandulaj7080 2 ปีที่แล้ว +130

    "කැපුවෙ නැ මම කාටවත් මන් වලවල්
    කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින් 🌚🤤 " වදන් k mac ❤️

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +11

      Share this

    • @anjularavidu4857
      @anjularavidu4857 2 ปีที่แล้ว

      @44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +13

      *💗🇱🇰 shre this . Thank you*

  • @vfx_edits3
    @vfx_edits3 19 วันที่ผ่านมา +2

    1:32 ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
    ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න....[i feel it]🖤🔥respect k mac

  • @prabhathwanninayake9182
    @prabhathwanninayake9182 2 ปีที่แล้ว +13

    smoka,Kmac 🖤 අවෘදු ගානක් හදවතේ එකම තමා.

  • @sahandulaj7080
    @sahandulaj7080 2 ปีที่แล้ว +24

    පිස්සුවක් ඔයි එනකම් බලන් ඉදියෙ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️ smoka/k mac adarei bn palenna ❤️

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +1

      Share this

    • @anjularavidu4857
      @anjularavidu4857 2 ปีที่แล้ว

      @44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +1

      *💗🇱🇰 shre this . Thank you*

  • @dssongs9170
    @dssongs9170 2 ปีที่แล้ว +11

    "ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්." pattai hithata danunu song ekk,super🤘🤟✨♥♥🤘

  • @user-ty2xc9ki3u
    @user-ty2xc9ki3u 8 หลายเดือนก่อน +12

    මගේ ආසම රැප 👍👍👍

  • @RavindU__1998
    @RavindU__1998 ปีที่แล้ว +10

    හිතට දැනෙන ටෝන් එකක්💫

  • @user0.158
    @user0.158 2 ปีที่แล้ว +20

    මේවා තමයි රියල් රැප් බන් 🥺❤️

  • @kavinduvishag4901
    @kavinduvishag4901 2 ปีที่แล้ว +22

    සුපිරියක් අය
    සූස්තිමත් දවස් ❤️‍🔥🍁

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +3

      *💗🇱🇰 shre this . Thank you*

  • @randunupramuditha-er7fz
    @randunupramuditha-er7fz ปีที่แล้ว +29

    2023 නෙත් "සූස්තිමත් දවස් " අහන සෙට් එක මේ පැත්තට 😸💗

  • @Movie_studio659
    @Movie_studio659 3 หลายเดือนก่อน +1

    haritha lavana mal pavana
    one mt hamadamath e suvada
    vidinna🍁

  • @Ashanchathuranga-ro8vt
    @Ashanchathuranga-ro8vt 2 ปีที่แล้ว +11

    𝗞 𝗺𝗮𝗰,𝗦𝗺𝗼𝗸𝗶𝗼 සුපිරියක් තමයි😍😈❤🔥

  • @AviRex_Real_CMB
    @AviRex_Real_CMB 2 ปีที่แล้ว +63

    සුස්තිමත් දවස්... TeeCee Verse 😈
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක
    මතකයි මට අද වගේ තාමත්...
    නෑ වෙනස් වෙන්නෙ නෑ ඒ දේවල් කවදාවත්
    නෑ ඒත් ආයෙත් එන්නේ නෑ ඒ ගෙවිලා ගිය දවස්...

  • @user-em4ic5kl4y
    @user-em4ic5kl4y หลายเดือนก่อน +1

    දවසට එක පාරක් අහන්නම ඕනේ ඒතරම් ලස්සන වැඩක් 🙌💗

  • @nilanimadurika3027
    @nilanimadurika3027 4 หลายเดือนก่อน +8

    ඔය එක කොනකටවත් නැති උන් මේ පැත්තට 😊😊😊😊😂😂😂

  • @nuwanchamarasubasinghe7714
    @nuwanchamarasubasinghe7714 2 ปีที่แล้ว +21

    ලොකු කතාවක් තියෙනවා ඕයි මේ වචන ඇතුලේ🌼🙏💫

    • @bike7673
      @bike7673 7 วันที่ผ่านมา

      ❤️

  • @oshada_bagya3977
    @oshada_bagya3977 2 ปีที่แล้ว +56

    K mac ayyh ඉන්නවා කියන්නේ කෝමත් සුපිරියක්....🔥💪💆💕

  • @imiradananjaya3337
    @imiradananjaya3337 5 หลายเดือนก่อน +3

    මේ පදවල ජිවිතේ දේවල් ඇත සැගවී.. 💀🔥

  • @lakshankavinda5324
    @lakshankavinda5324 4 หลายเดือนก่อน +79

    2024ට අහන අය මේ.කොනට 😡

    • @NiroshaPriyangani-se8wm
      @NiroshaPriyangani-se8wm 2 หลายเดือนก่อน +2

      මොකද ව්ල් බන් කේන්ති ගිහිල්ලා 😂

    • @220hashen9
      @220hashen9 2 หลายเดือนก่อน +2

      mokada yakoo muuna rathu wela thiyenne😂😒😒

    • @lakshankavinda5324
      @lakshankavinda5324 23 ชั่วโมงที่ผ่านมา

      😂😂 nikam bn ​@@NiroshaPriyangani-se8wm

    • @lakshankavinda5324
      @lakshankavinda5324 23 ชั่วโมงที่ผ่านมา

      ​@@220hashen9nikam bn

  • @nepulnemitha68
    @nepulnemitha68 2 ปีที่แล้ว +63

    සූස්තිමත් දවස් (Susthimath Dawas ) 🖤
    ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
    නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
    නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
    යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
    මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
    මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
    සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
    දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
    සූස්තිමත් දවස් එයී
    ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
    සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
    ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
    සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
    ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
    කලු සුදු හීන වලට වයිවාරන ආවත්
    අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
    අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
    පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
    හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
    මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
    එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
    දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
    කැපුවෙ නැ මන් කාටවත් වලවල්
    කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
    හරි වෙලාවට මල් පවන
    ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
    ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
    ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
    කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
    පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
    උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
    මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
    TeeCee | KMac | Smokio | Reezy

  • @imeshmatheesha1270
    @imeshmatheesha1270 2 ปีที่แล้ว +36

    වෙච්ච දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී අනාගතේට හීන ඉලක්ක සැහෙන්න වැඩී 😌

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +4

      💗🇱🇰

    • @anjularavidu4857
      @anjularavidu4857 2 ปีที่แล้ว

      @44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾

    • @Chamodkavinda666
      @Chamodkavinda666 2 หลายเดือนก่อน

  • @vishwamatheesha72
    @vishwamatheesha72 ปีที่แล้ว +5

    "සූස්තිම දවස් "සුපිරිම රැපක් ♥️💪👌

  • @KrishanLasantha-ky2yd
    @KrishanLasantha-ky2yd 3 หลายเดือนก่อน +1

    ජිවිතෙ දිනන්නනම් වෙනවා පරදින්න👽❤️

  • @chamiduanuththara960
    @chamiduanuththara960 2 ปีที่แล้ว +26

    අයියේ ගොඩක් කලෙකින් අහපු සුපිරිම රැප් එක. තව තවත් මෙ වගේ හොඳ රැප් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ජය වේවා...🥲❤💫🤟

  • @pasansathsara8800
    @pasansathsara8800 2 ปีที่แล้ว +45

    තැලීම් වැටීම් නොලැබීම් වැරදිම් මැදින්
    වැටී වැටී නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී...😈🖤🌼
    පිස්සුවක් rap ek🥺.තනියම පාඩුවේ ඉන්න වෙලාවට භාවනාවක් වගෙ😇❤️💆.

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +6

      *💗🇱🇰 shre this . Thank you*

  • @kri_sha
    @kri_sha ปีที่แล้ว +19

    100 පාරකට වඩා ඇහුව දැන් ❤ Addicted 🥵🔥💔

  • @vidathwageeshathilakarathn9850
    @vidathwageeshathilakarathn9850 3 หลายเดือนก่อน +3

    මේක වෙලාවකට පට්ට බෙහෙතක් ❤

  • @44-Kalliya
    @44-Kalliya  2 ปีที่แล้ว +1247

    #කට්ටිය මොකෝ කියන්නේ 2M ගහන්න share කරලා සප් එකක් දෙන්වද ? #44 කල්ලිය
    මේක තමා සම්පූර්ණ රැප් එක. Share කරන්න ගොඩක් අය දන්නේ නෑ.
    This is not the official channel . Read description and then add comments. This is a fan page. Official channel is 44 Music . This is a fan page . That is in banner 44 fans

    • @gamingdiniya5347
      @gamingdiniya5347 2 ปีที่แล้ว +24

      Hari❤✌️

    • @dinithmaleesha8419
      @dinithmaleesha8419 2 ปีที่แล้ว +19

      වීඩියෝ එකක් කෝ 😞

    • @the_azitha
      @the_azitha 2 ปีที่แล้ว +10

      ❤️

    • @BusesWithIzuranga
      @BusesWithIzuranga 2 ปีที่แล้ว +9

      Lirycs Dennako

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +42

      This is not the official channel . Read description and then add comments. This is a fan page. Official channel is 44 Music . This is a fan page . That is in banner 44 fans

  • @workoutsandfinesseing7802
    @workoutsandfinesseing7802 2 ปีที่แล้ว +7

    Vedio එකක් එක්ක ඉක්මන්ට ඔනෙ rap එකනම් සුපිරියක් ❤️

  • @Oshsha
    @Oshsha หลายเดือนก่อน +3

    Supiri rap ekak kiyana aya me paththata❤❤

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +6

    මෙවා තමා රැප් බන් ජය
    වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී…..
    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි....

  • @sldracogaming8477
    @sldracogaming8477 2 ปีที่แล้ว +14

    මේක හිට් වෙනවා ලොවෙත් 🙏
    ලස්සනයි ජීවිතෙ හොයන් නැත්තන් අදුරු පැතී.
    මේ පද වල ජීවිතෙ දේවල් ඇත සැගවී.

  • @ssh126
    @ssh126 2 ปีที่แล้ว +12

    මේකේ ෆුල් එක එනකම් බලාගෙන හිටියේ ..❤️‍🔥

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว

      Share this

    • @anjularavidu4857
      @anjularavidu4857 2 ปีที่แล้ว

      @44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว

      *💗🇱🇰 shre this . Thank you*

  • @keshanchamika4753
    @keshanchamika4753 4 หลายเดือนก่อน +1

    Video ekakuth thibbanam gammak🖤🔥

  • @Cricket1.2.3.4.
    @Cricket1.2.3.4. 5 หลายเดือนก่อน +3

    ජිවිතේ දිනන්නම් වෙනවා පරදින්න එ පැරදිම තමයි හයියක් වෙන්න නැගිටින්න💯😌♥️

  • @sachinduadithya5195
    @sachinduadithya5195 2 ปีที่แล้ว +97

    කලු සුදු හීන වලට වෛවර්ණ ආවත් අපි තාම ඉන්නේ එකට වෙනස් උනෙනැ කවදාවත් 🥺🖤 භාවනාවක් 😌 තනිකරම පිස්සුවක් 🥵 පාඩුවේ ඉන්න ගමන් මේක අහනවා කියන්නේ ඉතිම්... 🥺🥺🖤

    • @pathumudara7634
      @pathumudara7634 2 ปีที่แล้ว +3

      Ado sirwk mchn. Kiyl wedk nh bn.❤️

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +6

      *💗🇱🇰 shre this . Thank you*

    • @TheDarkKing369
      @TheDarkKing369 9 หลายเดือนก่อน +1

      44 කල්ලිය කියන්නේ ඉතිම් වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩො ඉන්න තැනක්❤😊❤😊

  • @164pramooddilshan5
    @164pramooddilshan5 2 ปีที่แล้ว +13

    කාලයක් බලන් හිටියා මේ song එක අහන්න 🎶
    අද ඇහුවා 🖤 පට්ට Song එකක් 🖤🎶

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว

      *💗🇱🇰 shre this . Thank you*

  • @kalanarathnayaka4556
    @kalanarathnayaka4556 14 วันที่ผ่านมา +1

    අනෙ බන් මෙවගෙ එව දීපන්කො තව.. පරම සිද්දි එකින් එක ඔලුවට එන්නෙ. ප්ලීස් බන් තව ඕන තව ඕන තව ඕන

  • @ALFHA44
    @ALFHA44 8 หลายเดือนก่อน +28

    "එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
    දැන් යාලුවෝ හරිම වෙනස් පේන දේ නෙවෙයි තියෙන්නේ හිත ඇතුලෙන්"
    44 KALLIYA I FEEL IT BROTHERS 🖤💯

  • @lockdownstudio6079
    @lockdownstudio6079 2 ปีที่แล้ว +14

    මතකයි ඒ සූස්තිමත් දවස්❤️

  • @cricatshortvidio3268
    @cricatshortvidio3268 2 ปีที่แล้ว +25

    ඇත්පැටවු දල් ඇවිල්ලා රැගුවා අලුතින්
    සද්දන්තයි 44 කල්ලිය කුලේන් නේවේ අරුතින්🤤

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว +3

      *💗🇱🇰 shre this . Thank you*

  • @avishkaDilshan-jw7bt
    @avishkaDilshan-jw7bt 8 หลายเดือนก่อน +3

    Weri nis athal rap son . 👻 අතල් සිම කර ඇත .

  • @shan8759
    @shan8759 5 หลายเดือนก่อน +2

    අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩී..🖤💥

  • @venurathashmina8486
    @venurathashmina8486 2 ปีที่แล้ว +36

    ජීවිතෙ දිනන්නනම් වෙනවා පරදින්න
    ඒ පැරදීම තමා හයියක් වෙන්නෙ නැගිටින්න💪❤
    #k mac❤🌝

  • @kavindukumara8221
    @kavindukumara8221 2 ปีที่แล้ว +7

    හැමදාමත් ආසාවෙන් අහන්නෙ 44 කල්ලියේ රැප තමයි 😍😌👍

  • @user-reality168
    @user-reality168 3 หลายเดือนก่อน +2

    Motivation song aye ahna ona na mta meka ahdi mge jiwite win krana ona motivation okoma hambenwa❤

    • @Nethmaahm
      @Nethmaahm 3 หลายเดือนก่อน +2

      Atha

  • @sarathwickramasinghe5822
    @sarathwickramasinghe5822 5 หลายเดือนก่อน +5

    පදිරි තමයි ❤️‍🩹❤️‍🔥

  • @evone_zy_9298
    @evone_zy_9298 2 ปีที่แล้ว +8

    ආදරේ මැදින් ගෙවේද්දි සුස්තිමත් දවසක් , යන ගමන් ඉන්නෙ මන් හැරෙන්න බැරි ගමනක් ,කවුරුත් නැති අමුතු පාරක මම විතරක් , මන් දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්❤️❤️‍🔥

  • @akshithaeranjana8328
    @akshithaeranjana8328 2 ปีที่แล้ว +15

    This Is The Real සිංහල Rap🔥

  • @chamaldissanayaka5782
    @chamaldissanayaka5782 6 หลายเดือนก่อน +4

    උඹලා අපි තාමත් ඒ විදිහමයි. ඒ ෆීලින් එකමයි. ආදරෙයි 🖤

  • @shashmithasudeshan
    @shashmithasudeshan ปีที่แล้ว +4

    ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්...
    යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්...
    කව්රුත් නැති අමුතු පාරක මම විතරක්...
    මං දැක්ක අහංකාර හීන තාමත් මට හිතවත්... 🖤🎶
    I felt it ❤💫✨

  • @Thiwanka392
    @Thiwanka392 2 ปีที่แล้ว +5

    ස්සූත්තී. Dope & fresh = (smo👑). 🌎🇱🇰

  • @chamudikadilshan8710
    @chamudikadilshan8710 2 ปีที่แล้ว +15

    මේකනම් ලොවෙත් hit වෙනවා....🤟🤟🤟💗

    • @44-Kalliya
      @44-Kalliya  2 ปีที่แล้ว

      *💗🇱🇰 shre this . Thank you*

  • @user-el7wf6bi6x
    @user-el7wf6bi6x 4 หลายเดือนก่อน +2

    මෙකනම් එපා වෙන්නෙ නැ 😊😊😊❤❤❤

  • @randul7946
    @randul7946 4 หลายเดือนก่อน +2

    තැලීම් වැටීම් නොලැබීම් වැරදීම් මැදින්..
    වැටී වැටිත් නැඟිටීම මිනිහෙක්ගෙ හැටී..
    සැනසීමෙ දොර ඇරුනෙ ඈත් වෙද්දි බැඳීම්..😌✌️