Athdekeem (අත්දැකීම්) - OMA (Official Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 844

  • @oma2420
    @oma2420 ปีที่แล้ว +310

    හිමිදිරියෙ මං ආසයි පිපෙන්න මලක් අතරින්
    කවුරුත් ඒ ආස මල වෙන්න......
    නිහඩව ගමන ආපු දුර තේරුනේ මං ගත්ත රත්තරං තීරනේ ඉවසීම.....
    පිලිතුරු දෙන්න මං ඕනම තැනක ඔව් මං වෙනස් ඇති බං ඒක මගෙ තේරීම.....
    ප්‍රේහෙලිකාවන් නැ වැදගත් හිත හොද එකා නිසායි මගෙ වටේ ඉන්නෙ තාමත් ජනතාව....
    තරු දීලායි ලං වෙන්නේ මතකයිද උබලමයි දැම්මේ කැටයම් මෝස්තරේ.....
    මටත් හුරුයි බං හැපෙන්න ඕනම වර්ගයක් තම්බලයි කෑවෙත් මන් කටු බිත්තරේ......
    ‍උපාසකයෝ ටික සැහෙන්න රගපානවා මෙහෙ ඔයාගෙ කැටේ ගහලා හිට්ලර්.....
    ජාතිය අවසානෙ පේනවා තනි ඇටෙත් අල්ලන් යනවා සික් වෙලා ක්‍රිස්ටල්.....
    ඔය කාවුරුත් වින්ද සැප මාත් වීන්දා විවිද ලෝක වල තාම නෑ ඉවර අපලේ ඒරාශ්ටක...
    අත් දැකීම් බහුලයි කවුරුත් තේරුම් අරන් ඇතින් සතා තියන් ඉදපන් තමන්ගෙම්ම සීමාවක...
    එලි බහින්නෙ වෙලාව බලලා මං හරි....
    ප්‍රාන්තෙට බහින්නෙ හයට කට්ට ලං වෙන්න කලින්...
    සැහෙන්න පිරිසක් පැන්න බොරු කියලා කට්ටි...
    අවදානෙන් ආවා පාරෙ මට වැට්ටුන්නෑ හති...
    හිතපන් සැරයක් දෙපාරක් වරදින්නෑ.....
    ඔය කාගෙත් බම්බරේ වැල්ලෙනම් කැරකෙන්නෑ...
    වැඩ දැම්මට මාරයා දෙපාරක් ඉවසන්නෑ...
    ගුරුන්ටත් අකුරු වරදින්න වෙලාවක් නෑ...
    මිතුරු කැල එන්නෙ කරවටෙ දාගෙන අත කියන්නෙ වදින්න නමට මාචාන් බොක්ක...
    වලහා කනට කොදුරා කිව්වෙත් බොරුනේ කැලෙ සත්තුන්ට කතාකරන්න පුලුවන්ද සින්හල...
    පරු රන්කොලා අකුරු ගලපන් පාරෙ යද්දි මත පිරිලා උබලා දුන්නු දුන්කොලයක..
    විසනම් සමජේ අත්දැකීම් බහුලයි සැර නිසා පනුවො කාලා මගෙ දත රුන්තක...
    සැපේ ඉදියත් අපිත් අඩියක් ගහනව හීනියට....
    වදිනැත්තෙ ඇයි දියර ගහලා ඉන්නෙ සීතලද....
    පස්පංගුව දොදොල් කලුවට කද්දි අහන් මීවිතය...රස සරනි දුම් මැද්දෙන් එන්නෙ ගින්දරට.....
    අනුකරනය කලානම් ඒ කාලෙ මං බේරුනේ මොලේ තියෙන පිරිස තමා...
    අනුකූලව සරසවි පාඩම් මැද්දෙන් ක්‍රමානුකූල ගමනක වේගෙන් බාදකනම් මොනාද බාං...
    අපිත් දැක්කා තරු තිබ්බ චරිත බොඩර්...බස්සලා වද්දලා කොල්ලන්ව ඇල්ල්ලුවෙ එක කැස්සකින්....
    වැරැද්ද එකපාරයි දෙපාරක් එපා කරන්න හොල්ලනවා දූවිල්ලක් වගේ කැත්තකින්....
    මේවා ඇත්ත මාං කියන්නෙ කන්න කලින් කඩපන් බුලත් කොලෙ නැට්ට....
    චරිතත් හොද මන්ත්‍ර වගෙ තමයි අත් යන්ත්‍ර නිසොල්මනෙ තනි ඉරි යකා ගැහුවා කෙලින්
    සැප උනත් දුක්බරයි ගමන සසර...
    මේ වල කොලනිය කොල්ලන් කෙල්ලන් ගන්නම් රැපට..
    උශ්නෙ වද්දන්නෙ කසවන්න මැක්කන්ව ඇගට....
    මගෙ උපතින්මයි එන්නෙ දුමනම් ලග්නෙත් මකර.....
    මෙව් සතුටු කදුලූ ලස්සන නිමාවක් දකින්න....

  • @techsgeek
    @techsgeek ปีที่แล้ว +113

    රත්නපුරේ කොල්ලෙක්
    එළකිරි අයියේ..❤✌️

    • @hirunashehan6155
      @hirunashehan6155 10 หลายเดือนก่อน

      Habai wanthe video eka

    • @kaveeshalakshab5703
      @kaveeshalakshab5703 10 หลายเดือนก่อน

      රත්නපුර කොහෙද

  • @w.m.shameshrasanka4073
    @w.m.shameshrasanka4073 8 หลายเดือนก่อน +4

    Eke ptta bn ❤❤❤❤❤❤

  • @TjLawa
    @TjLawa 7 หลายเดือนก่อน +25

    මේක මීට වඩා හිට් වෙන්නම ඕනි සින්දුවක් ❤️🙋‍♂️

  • @shaanugc1660
    @shaanugc1660 9 หลายเดือนก่อน +4

    Gammak..💗👽

  • @හුලංනුගේපොඩිහාමුදුරුවෝ

    මගේ අයියා ලස්සනයි සුභ පතනවා ඉදිරිගමනට 🙏🙏🙏

    • @oma2420
      @oma2420 ปีที่แล้ว +6

      💗🙌

  • @krishanjayawardena668
    @krishanjayawardena668 ปีที่แล้ว +35

    පුරේ කොල්ලෙක්ට හුරේ පාරක් එකෙන්ම. වැරදි අඩුපාඩු හදාගෙන සෙල්ලමෙ නමක් හදාගමු හිමිහිට ! 💜 good job. welldone this 👈

    • @oma2420
      @oma2420 ปีที่แล้ว

      Adrei amma💗🙌

  • @Shaggy_Yt_
    @Shaggy_Yt_ 9 หลายเดือนก่อน +11

    "සැප උනත් දුක් බරයි සසර!"
    i Felt it's line 💀 💥

  • @thariduniroshan4360
    @thariduniroshan4360 ปีที่แล้ว +4

    Lassanai aaa ek

  • @thanujagunawardana4038
    @thanujagunawardana4038 ปีที่แล้ว +4

    Supiriyak thama

  • @SasiChanuka
    @SasiChanuka 3 หลายเดือนก่อน +7

    පොඩියත් ඉන්නවනේ ගේමක් ගහමු හොදේ❤

  • @CTMADUWA
    @CTMADUWA ปีที่แล้ว +3

    poddiyath innwa 🌹🌹💐

  • @NipunDewapriya-tn5ep
    @NipunDewapriya-tn5ep 10 หลายเดือนก่อน +2

    Oma ayya❤

  • @KaviduKavi-rz1qo
    @KaviduKavi-rz1qo 8 หลายเดือนก่อน +2

    Maru oii

  • @rio-bh6tb
    @rio-bh6tb ปีที่แล้ว +3

    meka patta ආ

  • @raviya9172
    @raviya9172 ปีที่แล้ว +22

    ගොඩක් කාලෙකින් සුපිරියක් ඇහුවා 🌚🖤

  • @dinuhmrrd
    @dinuhmrrd ปีที่แล้ว +4

    Oma❗

    • @oma2420
      @oma2420 ปีที่แล้ว

      💗🌏

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 ปีที่แล้ว +21

    🔥🔥🤘🤘🤘 කුනුහරුප නැනේ එකයි පට්ට🤘🔥

  • @keshankarunanayaka5439
    @keshankarunanayaka5439 ปีที่แล้ว +5

    Adoo set aaa

  • @harshanuwan-yb2dn
    @harshanuwan-yb2dn ปีที่แล้ว +2

    Eka venama ekak bn support oma

  • @DisnaPriyanthi-yk4hp
    @DisnaPriyanthi-yk4hp 8 หลายเดือนก่อน +6

    වැරැද්ද එක පාරයි දෙපාරක් එපා කරන්න 👋💥💯🖤

  • @SandunTharaka-no5oz
    @SandunTharaka-no5oz 8 หลายเดือนก่อน +2

    Pahrak broo

  • @KawindyaSewuwandi
    @KawindyaSewuwandi 8 หลายเดือนก่อน +2

    Supiri prasa ayye❤️😌

  • @nimshadmax8565
    @nimshadmax8565 ปีที่แล้ว +1

    Ela ela set gamma bri

  • @ranjandilshan4856
    @ranjandilshan4856 ปีที่แล้ว +2

    Thad’s oma supiri thawa supiri ewa oni bro

  • @chathuranavod
    @chathuranavod ปีที่แล้ว +22

    රැප් එක ලස්සනයි බොසා 😍😘 ගේමක් ගහන්න පුලුවන් කොල්ලෙක් උබ ආදරෙයි ♥️🍁🥰

  • @yazzee8950
    @yazzee8950 ปีที่แล้ว +2

    ඒක වාසි

  • @rogeryohan9495
    @rogeryohan9495 ปีที่แล้ว +8

    Ammooo kalekin ahapu supirima rap eka💙.adarei..💯❤️

  • @oppoa3stvweastline410
    @oppoa3stvweastline410 ปีที่แล้ว +4

    ඒක මරු

  • @pubudubro7151
    @pubudubro7151 ปีที่แล้ว +2

    Wow brdh

  • @DINUBEATS22
    @DINUBEATS22 ปีที่แล้ว +2

    Ruwanpura gamma...💪😍oma ussala gamu...💪😈😍

  • @dilankarajapaksha7935
    @dilankarajapaksha7935 ปีที่แล้ว +1

    adarei malli....thawa supiriyak denna wadi kaaalayak ganna epa subapathanawa issarahatama yanna

  • @minnyme281
    @minnyme281 ปีที่แล้ว +12

    Keep it up brother ❤❤❤

  • @piyumaljayaweera1807
    @piyumaljayaweera1807 ปีที่แล้ว +9

    වෙනම vibe එකක් වෙනම චරිතයක් oma ♥️✨️ issrhtat me wge track ghpn mchn 💆

  • @chamodyajayathilaka3156
    @chamodyajayathilaka3156 ปีที่แล้ว +4

    All the best.. ehenm .. weda tika hodata karaganna..

  • @Resha01
    @Resha01 4 หลายเดือนก่อน +2

    Beat eka ❤️‍🔥🎧

  • @binodrandika7995
    @binodrandika7995 ปีที่แล้ว +5

    Wasi bro 🤘❤️ ,jaya 🍃

  • @MADUSHAN-i7d
    @MADUSHAN-i7d ปีที่แล้ว +4

    Oma thawa ekak laga laga allamu

  • @slrapasiya6953
    @slrapasiya6953 ปีที่แล้ว +2

    Mn wenas athi eka mage therima...❤❤❤

  • @thusarimanika1755
    @thusarimanika1755 ปีที่แล้ว +4

    අදරෙයි බොක්කවල් ටිකට

  • @Travel_with_denu
    @Travel_with_denu ปีที่แล้ว +16

    🎉සුපිරි වැඩක් අයියෙ ගේමක් ගහන්න පුලුවන්.ජය වේවා.🎉❤

    • @oma2420
      @oma2420 ปีที่แล้ว

      🌟💗

  • @PiyumalKanishka
    @PiyumalKanishka ปีที่แล้ว +5

    තම්බලා යි කෑවේ මම කටු බිත්තරේ ❤❤🎉

  • @janithasriravihansa1238
    @janithasriravihansa1238 ปีที่แล้ว +2

    Rathanapura gamma😍💪

  • @prabatharavinda432
    @prabatharavinda432 ปีที่แล้ว +2

    Wasi beat eka❤

  • @NimsaraSauranga-o2q
    @NimsaraSauranga-o2q 8 หลายเดือนก่อน +2

    Fire

  • @sasindumalinda
    @sasindumalinda 5 หลายเดือนก่อน +2

    Oma❤

  • @pawanmanjuka311
    @pawanmanjuka311 ปีที่แล้ว +34

    ඔමා ගනින් රත්නපුරේ උඩටම උස්සලා🤘ජය මගේ එකා❤️❤️😘

    • @oma2420
      @oma2420 ปีที่แล้ว +3

      🌟👈🙌💗

  • @lakshikarankoth9950
    @lakshikarankoth9950 7 หลายเดือนก่อน +2

    Wow

  • @bhanukajayaweera281
    @bhanukajayaweera281 ปีที่แล้ว +8

    මෙවා තමා රැප් කියන්නෙ❤

  • @CTMADUWA
    @CTMADUWA ปีที่แล้ว +2

    supiry bother 🌹🍃

  • @Chem_Zzy
    @Chem_Zzy ปีที่แล้ว +21

    වෙනස් වැඩක් ..
    වෙනස් වොයිස් එකක්
    වෙනම vibe එකක්!!!⚡🎤🖤

  • @hasalaaweraliyadda
    @hasalaaweraliyadda ปีที่แล้ว +2

    Ek Cupiriyak OMA 😈🤙

  • @DineshDineshsampath
    @DineshDineshsampath ปีที่แล้ว +2

    Ft💞💫

  • @Nadunchandimal
    @Nadunchandimal 9 หลายเดือนก่อน +2

    Capac🎧❗️

  • @HemachandraMarasingha-i3j
    @HemachandraMarasingha-i3j ปีที่แล้ว +5

    මාරම ලස්සනයි තවත් මේ වගේ දේවල් කරන්න ❤️

  • @iduwara833
    @iduwara833 7 หลายเดือนก่อน +16

    Podiyath innonee❤

  • @HeshanPremodya
    @HeshanPremodya 2 หลายเดือนก่อน +2

    පට්ට රැප

  • @Anuhasthejan
    @Anuhasthejan ปีที่แล้ว +2

    සුද්දා.මගේකා♥️

  • @madhushajayashan5292
    @madhushajayashan5292 5 หลายเดือนก่อน +2

    Oma mage ekh ❤❤

  • @pathummanohara12
    @pathummanohara12 ปีที่แล้ว +7

    සුපිරියක් අයියෙ ඔයාට සුපිරි වොයිස් එකක් තියන්නෙ පට්ට පොරක් ඔයා.ඔය පොඩියා කියන එකාඑහෙම නම් සෙට් නෑ තනියම ගමනක් යන්ඩ සුපිරි වැඩ ටිකක් ඕනි ඉස්සරහට 😚❤️

  • @zaidfarhath
    @zaidfarhath ปีที่แล้ว +3

    Gammk oma ayya❤

  • @SHENA-r3w
    @SHENA-r3w ปีที่แล้ว +3

    Oih👽🖤

  • @suji1030
    @suji1030 ปีที่แล้ว +5

    ඒක සුපිරියක් මගේ එකා✌️✌️
    අහපු වාර ගාන කියන්න බෑ.ඒ තරමටම අහනවා❤️❤️❤️ජය..ගේමක් ගහපන් හොද❤️❤️

  • @lakshikarankoth9950
    @lakshikarankoth9950 7 หลายเดือนก่อน +2

    Amoo

  • @kavinduanjan2004
    @kavinduanjan2004 ปีที่แล้ว +4

    Gammak OMA Aiya .....Hodai Aiya attatama...tawa ewa tikaka bassamuko 🙂❤️😁

  • @kaviduyoutube-kq3zv
    @kaviduyoutube-kq3zv ปีที่แล้ว +2

    Eka supiryai oma❤️ ahanawa dawasata nathara pas parakatath wada elanga eka aniwaren ona lagadima🌈👽

  • @gimhankavishka4413
    @gimhankavishka4413 ปีที่แล้ว +7

    Track eka supiriyak ❤️

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva ปีที่แล้ว +4

    Capa Capa😘🤩😍

  • @virangashakila9927
    @virangashakila9927 ปีที่แล้ว +7

    අත්දැකීම් බහුලයි 🤯🤟🖤

  • @sehangaming
    @sehangaming 2 หลายเดือนก่อน +2

    Nice

  • @indikamanoj9361
    @indikamanoj9361 ปีที่แล้ว +2

    Whh එක බන් 💸🖤💫

  • @nipunkosala7544
    @nipunkosala7544 ปีที่แล้ว +3

    Eka wazi❤️🔥

  • @navodajayaveera1734
    @navodajayaveera1734 ปีที่แล้ว +8

    ගැම්මක් අයියේ .සුපිරි හොදේ ....♥️♥️♥️

  • @MaleeshaSandeepa-fb6gj
    @MaleeshaSandeepa-fb6gj ปีที่แล้ว +1

    Me ahanne 5 para e tharam supirii ❤❤❤🎉

  • @isurudhananjana01
    @isurudhananjana01 ปีที่แล้ว +4

    Supiri bro

  • @sr_tharuk
    @sr_tharuk ปีที่แล้ว +5

    Elama.habai samahara than wala rhyme karanawa adui.monawa unath supiriyi.😍🤟🤟

  • @dulanarx
    @dulanarx ปีที่แล้ว +10

    Nice one bro 👏👏 keep up the good work !

    • @oma2420
      @oma2420 ปีที่แล้ว +1

      TnQ brother💗🌟🌏

  • @MINUX2008
    @MINUX2008 8 หลายเดือนก่อน +3

    Wzy 🤡

  • @ThilaksiriAluthge
    @ThilaksiriAluthge 6 หลายเดือนก่อน +2

    Machiy beatz ❤

  • @nishadikrishanthika2646
    @nishadikrishanthika2646 ปีที่แล้ว +2

    Lassanay

    • @oma2420
      @oma2420 ปีที่แล้ว

      🙌💗

  • @sajithmihiranga4598
    @sajithmihiranga4598 ปีที่แล้ว +3

    Ammo patta 🤟🤟🤟🤟🤟🤟

  • @taridulakmin
    @taridulakmin ปีที่แล้ว +3

    superiyak bro

  • @STSVIDEOGRAPHY
    @STSVIDEOGRAPHY 4 หลายเดือนก่อน +4

    Supiriyk tama....❤🎉

  • @Chocomastar
    @Chocomastar ปีที่แล้ว +3

    පොඩියා"හ්😗🤍 ගැම්මක් මෙ රැපනම්

  • @TharinduDinuwansha
    @TharinduDinuwansha 9 หลายเดือนก่อน +2

    සුපිරි බන් ❤❤

  • @sachinkavindu4356
    @sachinkavindu4356 ปีที่แล้ว +9

    ලොල්ලො අයින් කරල තනියම ගේම ගහනො ලන්කාව හොල්ලන්න පුලුවන් උබට ලොවෙත් 😘 🖤

  • @DA-og2sg
    @DA-og2sg ปีที่แล้ว +2

    Patta💥❤

  • @vimuwavimuwa1481
    @vimuwavimuwa1481 ปีที่แล้ว +2

    රයිමින් මදි ❤

  • @benji__ya
    @benji__ya ปีที่แล้ว +2

    ado eknm pahark OMA

  • @dilumvilochana7433
    @dilumvilochana7433 ปีที่แล้ว +4

    Adoo meka pattah💥oma tiper🚫💥

  • @_kavishka_jagoda_
    @_kavishka_jagoda_ ปีที่แล้ว +2

    ජය බෝ

  • @ThisaruMalshan
    @ThisaruMalshan 7 หลายเดือนก่อน +4

    තව එකක් ඔනේ
    ආදරෙයි ❤

  • @Isurudinesh-g6i
    @Isurudinesh-g6i 2 หลายเดือนก่อน +2

    OMA ❤ R/RC ❤ patta 👍 jayawewa sahodaraya🤘

  • @MalithaBandara-v9x
    @MalithaBandara-v9x 3 หลายเดือนก่อน +4

    මලිත බංඩාර😮😊😊😊😊😊😊

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 6 หลายเดือนก่อน +2

    🙌

  • @priyangamanorika2781
    @priyangamanorika2781 ปีที่แล้ว +2

    Paharak❤️

  • @boddod-fx4gh
    @boddod-fx4gh ปีที่แล้ว +6

    වදන් ටිකනම් පිස්සුවක් අනේ❤️❤️💕

  • @MalithhansajithLive
    @MalithhansajithLive ปีที่แล้ว +2

    set

  • @surajgimhana425
    @surajgimhana425 4 หลายเดือนก่อน +2

    Ammoo eka

  • @KasunRashmika-bi3kj
    @KasunRashmika-bi3kj 6 หลายเดือนก่อน +2

    Aka waci✌️❤️