කට ගඳයි, දහඩිය ගඳයි ඉවසන්න බෑ... බිරිඳව දික්කසාද කරනවා | Breathe with Anoja | Ep 59 ‍| HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • "Breathe with Anoja" - Anoja Weerasinghe
    Directed by: Channa Deshapriya
    Director of photography: Channa Deshapriya
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Varuni Alponso
    Editor/Colorist: Wishwa Ranga Surendra
    Recordist: Striner Macklain Adams
    Camera & equipment rental: Magic Lantern (Pvt) Ltd
    Social Media Management: 2ikon Studio (Pvt) Ltd
    **********************************
    යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
    102/A, අභින යෝගා ආශ්‍රමය,
    විහාර මාවත, බෙල්ලන්විල,
    බොරලැස්ගමුව.
    දුරකථන: + 94 (0)772292662
    විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
    Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
    102/A, Abhina yoga Ashram.
    Vihara Mawatha, Bellanwila,
    Boralasgamuwa.
    Srilanka
    Mobile no: + 94 (0)772292662
    Email: anojakw55@gmail.com
    **********************************
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breath with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #badbreath #badbreathsolutions #badbreathsolutions #badbreathtreatment #anojaweerasinghe #අනෝජාවීරසිංහ
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, and assume all risk of injury to yourself.

ความคิดเห็น • 585

  • @bandara7402
    @bandara7402 ปีที่แล้ว +169

    ඔබ තුමිය ගොඩාක් වටින කතාවක් කීවෙ,, මං කියන්නම් මගෙ ජීවිතය ,,මට 34යි,මගෙ පව්ල් ජීවිතයට අවුරුදු 15යි,දෝනිට 14යි, එදා ඉදලා අද වෙනකන් මගෙ පවිත්‍ර තාවය පුලුවන් උපරිමයෙන් ම රකිනවා,උදේ පාන්දර අවදි උනගමන් දත් මැදලා නයිටිය ගලවලා ඇදුම් මාරු කරගෙන තමයි උයන්නෙ,ලූනු ගෙඩියක් කැපුවාත් සබන් දාලා අත් සෝදනවා උදේ වැඩ ටික ඉවර කරලා ඇගසෝදනවා,දවල්ට උයලා බල්ලො පූසො නාවලා හවසට නානවා,රෑ නින්දට කලින් නැවතත් ඇග සෝදලා තමයි ඇදට යන්නෙ,කවදාවත් දවසෙ කොයි වෙලාවකවත් මගෙ ලග ගදයි වගේනම් මහත්තයා ලගට යන්නෑ,,දෝනි ගාවටවත් යන්නෑ,,ඒක මගේ පුරුද්දක් ,මගේ මහත්තයා මට දවසක් පාන්දරක ඇදේදි කියපු දෙයකට මගෙ හිත ගොඩාක් ආදරයෙන් පිරුනා,, චූටි ඔයා ගාව කවදාවත් මට ගදක් ඇවිත් නෑ කීවා,,කාන්තාවක් උනාම අපේ පවිත්‍රතාවය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනෙ,මං මගෙ දෝනිවත් හදාගෙන තියෙන්නෙ ඒ විදිහට ,මගෙ මහත්තයාත් එහෙමයි,ගමනක් ගිහින් ආපු ගමන් ඇග සෝදනවා නිතරම සුවදට ඉන්නවා,,මේවා දකින අය හිතයි අපිට වැඩ නැතුව ඇති කියලා ,මං වත්තෙ වැඩ කරන අයටත් එක්ක තුන් වේලම උයන තේ බොන්න සුදුසු කෑම ජාති හදන පාන්දර 5ඉදලා රෑ 11විතර වෙනකන් ගෙදර ම වැඩ කරන කාන්තාවක් ,,ඒ උනාට මට ආඩම්බරයෙන් කියන්න පුලුවන් කෑම ටික පවා උපරිම පිරිසිදු වෙන් හදන හොද ගෘහණිය ක් මම,,

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +13

      ඔව් පුතේ වැඩි වෙලාවක් යන්නේ නැහැනේ. එක්කො උවමනවක් නැහැ. නැතිනම් තේරෙන්නේ නැහැ. හැමදෑම සතුටින් ඉන්න ලැබේවා පුතේ. 🤗😍

    • @bandara7402
      @bandara7402 ปีที่แล้ว +4

      @@anojaweerasinghe5764 ඔව් මැඩම් ,,ඒක ඇත්ත,,අපිට සතුටින් ඉන්න ඕනෙනම් අපේ ජීවිතය තුල හැමදේකටම කැපවීමක් තියෙන්න ඕනෙ,එතකොට අපේ ජීවිතය සාර්ථක කරගෙන හැමදාම සතුටින් ඉන්න පුලුවන් ,,,ඔබ තුමියට මං ගොඩාක් කැමතියි ,,ඔබ හරිම කරුනාවන්ත මවක්,,,,

    • @bhagyasenevirathna7893
      @bhagyasenevirathna7893 ปีที่แล้ว +9

      මට අවුරුදු 23 යි. මමත් මේකෙන් දෙයක් ඉගෙන ගත්තා.. අත්දැකීම් බෙදාගත්තට ස්තුතියි❤️

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว +3

      ඔයාගේ comment එක ගොඩාක් වැදගත් වේවි ගැහැනු ළමයින්ට....🙏

    • @bandara7402
      @bandara7402 ปีที่แล้ว

      @@thakshilakusalani5652 ගොඩාක් ස්තුතියි මිතුරිය ..

  • @ashi170
    @ashi170 ปีที่แล้ว +35

    හරීම ලස්සන වටින ඔවදන්. 💕 මට සුවඳම මගේ රත්තරං තාත්තගෙ දාඩිය සුවඳ.. ඒ දාඩිය සල්ලි වෙලා අපේ හුස්ම ටික රැක ගන්නවනේ.. මගෙ තාත්තා බුදු වේවා!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +3

      ඇත්තමයි පුතේ. අම්මලා තාත්තලා කොච්චර සුවදද.🤗❤

  • @kuwaitkuw-yu7rg
    @kuwaitkuw-yu7rg ปีที่แล้ว +1

    Harima
    Lassana
    Watina
    Owadam
    Obatumiya
    Kiwa
    Budu
    Saranai

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +4

    බීඩි ගඳයි කසිප්පු ගඳයි එක්ක පවුල් ජීවිත ගත කරන අහිංසක බිරින්දෑ වරු ගැන හරිම දුකයි.

  • @dddevikakumari4558
    @dddevikakumari4558 ปีที่แล้ว +28

    අදටත්,මං ගොඩාක්ම ගරු කරන,ආදරය කරන දයාබර සොදුරු කාන්තාවක් අක්කේ නුඹ ..සිංහල සිනමාවේ මගේ ආසම නිලිය අදටත්..එසේමයි..
    තෙරුවන්ගේම ආශිර්වාදයෙන් හැමදාමත් හොඳින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ...මට ඕනී අක්කේ ඔයාව සම්බන්ධ කර ගන්න..❤️❤️

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 ปีที่แล้ว +76

    මිනිස්සු දැනගත යුතුම අනිවාර්ය වීඩියෝ එකක් මේක.. ගොඩාක් මිනිස්සු තමන්ගෙ පිරිසිදුකම ගැන හිතන්නෙම නෑ. පිරිසිදුකමට ඉන්න මුදල් වැයවෙන්නෙ නෑ. ඒත් මිනිස්සු හරිම කම්මැලියි. ඔබතුමියට බොහොම ස්තූතියි ❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +4

      අනේ මම පුලුවන් දේවල් අපේ අය වෙනුවෙන් කරනවා. 🤗❤

    • @chalanithenabaduge9769
      @chalanithenabaduge9769 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි

    • @mayonyoshitha2060
      @mayonyoshitha2060 ปีที่แล้ว

      AA

    • @yj4398
      @yj4398 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 miss ethkota e kanthawa me videos balanne nadda..eya mewa baluwoth eyata ahu weine..

  • @kasuuu1234
    @kasuuu1234 ปีที่แล้ว +30

    ස්තූතී මැඩම්... ගොඩක් පවුල් ජීවිත විනාස වෙන්න බලපාන කරුණක්.. ප්‍රේම සම්බන්ධතාව පවත්වන කාලෙ තියන සුවද ඔක්කොම තවරල ලස්සට ඇදල පෙම්වතා පෙම්වතා හමු වෙන්න යනව විවාහ උනාට පස්සෙ අනේ දැන් කවුරු බලන්නද කියල ඔහේ ඇදුමක් එල්ලගෙන කොණ්ඩෙ වත් පීරන්නෙ නැතුව ඉන්නව.. ඒ නිසා යාලු වෙලා ඉන්න කාලෙ දෙන්න අතර තිබුන ආකර්ශනය නැති වෙලා යනව.. ආකර්ශනය තියන අය හොයා ගෙන යනව... ගැටලු ඇති උනාම අඩල දොඩල වැඩක් නෑ...

    • @rohinipunchihewa8480
      @rohinipunchihewa8480 ปีที่แล้ว +1

      අදටත් හොඳම නිළිය හිනාව හරිම ලස්සනයි .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      ඔව් මම දන්න ගොඩාක් අය ඉන්නවා. 🤗😍

    • @kamalasenevirathne1401
      @kamalasenevirathne1401 ปีที่แล้ว

      Sithuthimis

    • @munamunawwar4658
      @munamunawwar4658 ปีที่แล้ว

      akarshanaya vitharada adre kiyanne ethakota adre kiyanne rupemeda kawada hari dawasaka.e.rupe nethi yana eka harida (mama kiwwe lassana gena prirsidhu kama gena nemai)

    • @kasuuu1234
      @kasuuu1234 ปีที่แล้ว

      @@munamunawwar4658 ආකර්ෂණය කියන්නෙ රූපෙම නෙමේ... කෙනෙක්ගෙ කටහඩ, සුවද, විලාසිතා, අංග චලන, ගති පැවතුම් ඕන දෙයක් ආකර්ෂණය ට හේතු වෙන්න පුලුවන්... රූපෙ විතරක් නෙමේ අපි හැමෝම නැති වෙන මිනිස්සු .. ඉන්න කාලය හොදින් ඉන්නයි මේ හැමදේම කරන්නෙ...

  • @wimalreynolds1810
    @wimalreynolds1810 ปีที่แล้ว +14

    මෙත් සිතින් කරන මේ වැඩසටහන් වලින් අසරණ මිනිසුන් ගෙ සිහිනුවණ අවදි වේවා. ඹබතුමියට ස්තුතියි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්සිදු වේවා. 🙏🙏🙏
      .

  • @DammikaW48474
    @DammikaW48474 ปีที่แล้ว +26

    හැමදාම ඉතා සතුටින් ඔබතුමියගේ වීඩියෝ බලනවා. ඒවායින් ලැබෙන අප කාටත් ප්‍රයෝජනවත් වෙන්නාවූ මේ දැනුම් සම්භාරය හද පතුලෙන්ම අගයමි. ඔබතුමියටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායු වේවා! තුනුරුවන්ගේ සරණයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @sameeranamal3962
      @sameeranamal3962 ปีที่แล้ว

      ස්තුති අනෝජා අක්කී
      ඔයාගෙ හැම වීඩියෝවක්ම ඉතා වැදගත් ඉහත් කාළවලදී ඔයා ඉන්න චිත්ත්‍රපට වල ඔයාගෙ රගපෑම් වලටත් මම ආශා කලා ඔබතුමියගේ නිහතමාණි ගුනයටත් ලස්සන කතා විලාසයටත් කාගෙත් සිත් ගන්නව
      තවත් හොද වීඩියෝ කරන්න්බ ඔබතුමියට නිරෝගිමත් සුවදායක දිවියක් හා වාසනා වන්ත කාලයක් වේවා දෙවි පිහිටයි

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +30

    අදයි දැක්කේ මීස්ගේ වීඩියෝ බොහොම ස්තූතියි මිස් හරවත් වැදගත් පණිවිඩය ක් අපිට කියලා දුන්නට.

  • @nilumhesha70
    @nilumhesha70 ปีที่แล้ว +37

    ඔබගේ ලස්සන නිර්ව්‍යාජ සිනහවෙන් කියාදෙන ජීවිත පාඩම් ගොඩක් වටිනවා.. තෙරුවන් සරණයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      අනිත් අයටත් ප්‍රයෝජනයට share කරන්න පුලුවන්ද 🙏🤗❤

  • @apetharu585
    @apetharu585 ปีที่แล้ว +32

    බොහොම පින් ඔබතුමියට🙏🏻 ඔබතුමිය ගේ මේ කතාව ගොඩාක් family ජීවිත ලස්සන කරන්න හේතූවක් වේවි❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +3

      මටත් ඕනි ඒක තමයි.🙏🙏🤗❤

    • @sampathwijayantha
      @sampathwijayantha หลายเดือนก่อน

      අනිවා අනිවා❤❤❤😊

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 ปีที่แล้ว +32

    අනෝජා අක්කා ඔයා තවමත් ලස්සනයි , ඔයාට දීර්ගායුශ වේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි මාව දිරි ගන්වනවාට. 🤗❤

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 ปีที่แล้ว +1

      @@anojaweerasinghe5764 අනිවාර්යයෙන් ම ලස්සනයි... පින්වන්තයී 😇🌹

    • @heemaedirisingha6107
      @heemaedirisingha6107 ปีที่แล้ว

      Pp

    • @rohinipunchihewa8480
      @rohinipunchihewa8480 ปีที่แล้ว

      අනෝජා කොහොමත් පිටින් නෙවෙයි ඇතුලු හදවතින් ලස්සන ගැහැනියක්

  • @saraththamel8639
    @saraththamel8639 ปีที่แล้ว +11

    හරිම දියුණු අවන්ක අදහස්, මටත් ඔය වගේ දේවල් සිදු වෙලා තියෙනවා,
    කට ගද ඒන්නෙ උදෙට කන්නෙ නෑති නිසා, සහ ගන්න ආහාර අනුව, ලස්සන සුදු කෙල්ලන්ගේ කට ගදයි, ඒක ඒන්නෙ බඩෙන්, වතුර ගොඩාක් බීම සහ උදේට වෙලා වට කැම කලොත් කට ගද ඒන්නෙ නැ

    • @akilasenarath7604
      @akilasenarath7604 ปีที่แล้ว

      ඒක ඇත්ත කතාව බඩේ ඌශ්න ගතිය වැඩි වුනාම තමයි එහෙම වෙන්නෙ

  • @if2407
    @if2407 ปีที่แล้ว +11

    මෙච්චර කල් ඔබව අපි දැක්කේ නිලියක් ලෙස. ඒත් ඔබ අද ආදරණීය අම්මා කෙනෙක් වගේ පුදුම ලස්සනකට දේවල් පැහැදිලි කරමින් කරන මේ සමාජ සත්කාරය ඉතා වටිනවා. හරිම ආදණීයයි හරිම පැහැදිලියි. ඔබට ජේසු පිහිටයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Thank you puthe. මම අම්මා කෙනෙක්. වගේ නෙවෙයි. මේ රටේ දරුවෝ අපි ඔක්කෝටම අයිතියි.🤗😍❤

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +2

    ගොඩක් වටින දෙසනාවක් හරි වටිනවා ගැනු මිරිමි තෙරුම් ගන්න ඔනා ගැනියක් මිරිමියෙක් හෝ පිලිගන්න ඔනා අනිවාර්යයෙන් මනුෂයො කොයිකාගෙත් තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොයිතරම් මෙකප් කරාත් අපි නිදට ගියාම අපෙ පංචස්කන්ධ නමදොරකින් පිටවෙනවා අපෙ ශරීරය ඇතුලෙ එම නිසා අපි කවුරුත් උදෙපාන්දර නැගිට්ට ඇටිය අනිවරෙන් අපෙ ශරීරය පිරිසිදු කරගන්න ඕන විෂේසෙන් ගැනු උදවිය එම පිරිසිදු වෙලා තමයි ගෙදර වැඩ පටාන් ගන්න ඔනා තමන්ගෙ සුවාමියාවත් අවදිකර බිරිදගෙ අතින්ම සුවාමියාගෙ සත්කාර කරමින් උදෙ පාන්දර සුවාමියාට තෙ එක සහ වතුරු විදුරකින් පිලි ගන්වා දරුවො ඉන්නවා නම් එ දරුවොවත් පිරිසිදු කර ගෙදර ඉතුරු වැඩකටයුතු කරගන්න ඔනා මම ගැනියක් විශේෂයෙන් ගෙදර ගෑනිගෙ බිලිඳෙක් අපේ තමයි සියලුම දේ රැකගන්න ඕන ස්වාමියා දරුවා ගෙදර දොරෙ වැඩපල ලොකු දෙයක් නෙමෙයි ගෙදරට ශක්තිය ගැහැණිය පිරිමියා නෙමෙයි ගෑනු අපි දැනගන්න ඕනා ගෙදර සියලු දේම බාරව පිරිදුවෙන් මමත් පිරිසිදු වි සුවාමියාගෙ සිට දරුවාගෙ සිට බාර කරු ගෙදර මව අපි සුවාමියාට ආදරේ න් භක්තියෙන් සිටියොත් එ පවුල රජ පවුලක් තමයි
    තෙරුවන සරනයි 🙏

  • @wasanthaambagahalanda
    @wasanthaambagahalanda ปีที่แล้ว

    හරිම වටිනා ඔවදන් සහිත පැහැදිලි කිරීමක්...ඔබ තුමියට චිර ජීවනය ලැබේවා....!🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว

    Thanks අනෝජා miss බුදු saranai deergau labewai pathami

  • @ashasomawansa
    @ashasomawansa ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් හරවත් කතාවක් හැමදාම වගේ වටිනා දෙයක්. ස්තුතියි ගොඩක් පින් ඔබතුමියට. තෙරැවන් සරණයි.

  • @jb-rankgraphicsteam
    @jb-rankgraphicsteam ปีที่แล้ว +6

    අනෝජා මැතිනියණි,ඔබ තුමිය මේ මුතු ඇටයේ නොනිමෙන මිණිපහනකි...ඔබ තුමියට නිරෝගිමත් දිගු දිවි ගමනකට ආශීර්වාද කරමි....ආයුබෝ වේවා...!!!🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි . 🤗😍❤🙏🙏🙏

  • @Chamindawithana2008
    @Chamindawithana2008 ปีที่แล้ว +7

    බොහොමත් වටින මග පෙන්වීමක්...බොහෝදෙනෙකු හට ප්‍රයෝජනවත් වනවා නිසැකයි. ඔබට බොහොමත් ස්තූතියි .🙏

  • @frostyantiromantic7910
    @frostyantiromantic7910 ปีที่แล้ว +6

    Just randomly came across this video and honestly, I wish more people watched this, YES, including the youngsters and newly married ones now, after a point people, both men and women forget themselves, and self care, both mental and physical self care, and somewhere along the way everything stops making sense and they end up losing happiness.
    Great video and also, YOU’D BE SUCH A GREAT PERSON TO HAVE A CONVERSATION with ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      Thank you so much for encouraging. Need aal of your help to take these vedios to masses. Pl share and subscribe. Loads of love. 🤗

  • @suchithradahanayake4564
    @suchithradahanayake4564 ปีที่แล้ว +8

    මිල.කල නොහැක ඔබේ ඔවදන්.අනන්ත බුදුගුණ බලයෙන් ඔබට සෙත් වේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා.🙏🙏🙏❤

  • @npnalankaa9512
    @npnalankaa9512 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා පින්වත් අනෝජා මැතිණියනි.අදයි ඔබතුමියගෙ අගනා විඩියෝ දැක්කෙ.තෙරුවන් සරණයි 🙏

  • @lakshmiekanayaka2621
    @lakshmiekanayaka2621 ปีที่แล้ว +2

    ඔබතුමිය මෙච්චර කාරුණික මෙච්චර බුද්ධිමත් කෙනෙක් බව මම දැනගත්තෙ අදයි.බොහොම හොඳ වැදගත් කරුණු ටිකක් අපට ලබා දුන්නට ඔබතුමියට ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි ඔබට.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අපි හැමෝම පුලුවන් හැම කෙනෙකුටම උදව් කරමු. වටේ ඉන්න අය හොදින් සතුටින් ඉන්නකොට අපි හැමෝටම සතුටින් පිරුනු රටක් හදා ගන්න පුලුවන් වේවි. ❤🤗

  • @thilakasarojani7632
    @thilakasarojani7632 ปีที่แล้ว +8

    🙏🙏ගොඩක් ආදරෙයි අනෝජා අක්කේ ඔයාට 🙏♥️♥️♥️බුදුසරණයි ගොඩක් වටිනවා ඔයාගේ වැඩ සටහන් 🙏ජයවේවා බුදුසරණයි 🙏♥️♥️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මට දෙන ශක්තියට පින්. 🤗😍

  • @sampathkeb
    @sampathkeb ปีที่แล้ว +4

    ඔබ තුමියටත් ආයු බල සැප ප්‍රඥා වැඩෙත්වා..! තෙරුවන් සරණයි !

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +3

    ස්තුතියි 💐💗🙏 ඔබටත් නිදූක් නීරෝගී භාවය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.

  • @yogideepthi
    @yogideepthi ปีที่แล้ว +12

    බොහොම වටිනා උපදේශයක් මැඩම්.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි යෝගී දීප්ති. 🙏🙏🙏

  • @subasuba8230
    @subasuba8230 ปีที่แล้ว +1

    Godak watinewa maam me adahas jeewitheta.oba thumiya idiripath karana widiya hithata wadinewa.thawa thawath mewage jeewitheta watina dewal genna oba thumiyata jesu pihity

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 ปีที่แล้ว +6

    මේ පුංචි අඩුපාඩු ටික ගෙදර සිටින ශ්‍රියා කාන්තාව ලස්සනට පිරිසිඳුව 🙌 ඉන්නවා දකින්න පිරිමි / ස්වාමියා ඉතා කැමති බව තේරුම් ගන්නෙ නැහැ ඒ කතාවනම් සහතික ඇත්ත පවුළ් ජීවිතය එපා වෙනවා කලකිරෙනවා.. ඉතා වැදගත් කතාවක් 👌❤ අනෝජා අක්කා.

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +23

    හරිම..අත්‍යාවශ්‍යම..කරුණු කියාදීමක්..❤
    මමත් දන්නා ප්‍රශ්නයක් අසල්වාසීන්ගේ ඇසුරෙන්..
    ඔය අපිරිසිදු බව නිසාම වැඩ ඇරිලා බීමත්ව එන ස්වාමිපුරුෂයෙක්.. 😩

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +2

      ඔව් මහ පුදුම තත්වයක්. මේව ගැන කවුරුවත් කතා කරන්නේ නැහැනේ. 🤗😍

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 ปีที่แล้ว +11

    හැමදාමත් ආයේ ආයෙත් ඔබතුමියගේ පරණ වීඩියෝ පවා බලනවා..හරිම සතුටුයි නැවතත් ඔබතුමියව මෙලෙස දකින්න ලැබීම.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      🤗😍❤ මගේ ආදරය

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Theruwan saranay dewe phitay dergau wewa

  • @udarihansani7230
    @udarihansani7230 ปีที่แล้ว +8

    ඔබ තුමිය අන්තිමට කියපු ආශිර්වාදයටම හිත පිරුනා, හරිම ආදරණීයයී!

  • @wathsalaprasadi3375
    @wathsalaprasadi3375 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබ තුමියට... විවාහ වෙන්න ඉන්න හැමෝටමත් ජීවිතේ ලස්සන කර ගන්න ලස්සන උපදෙසක්...

  • @pererachaminda9089
    @pererachaminda9089 ปีที่แล้ว +2

    ඔයා කියන එක හරියටම අක්කා මොකද පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමේදී ඔහොම ගැහැනු පිරිමි දෙගොල්ලම ඕන තරම් හමු වෙනවා ඒවෙලාවට හරිම අපහසු තාවයකට පත් වෙනව. මේවගේ සමාජය දැනුවත් කරනවාට ඔයාට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි !

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 ปีที่แล้ว +1

    බොහොම වටිනා වැඩසටහනක් ,ඔබතුමියට නිදුක් නිරෝගී සුව වේවා ,

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว +1

    Hoda katawak ඔබ tumiya නිවැරැදි wa පැහැදිලිව කියලා danawa බුදු saranai🙏🙏🙏🙏

  • @kumaridesha4114
    @kumaridesha4114 ปีที่แล้ว +4

    හැමෝටම වැදගත් වචන ටික ඔබ තුමියට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @radhapremlall3791
    @radhapremlall3791 ปีที่แล้ว +3

    ඉතා වටිනා ඔවදන් ඔබතුමිය දුන්නේ. ගොඩාක් පින් 🙏🙏

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +29

    ඔබටත් යහපත්කම වෙවා අනොජා අක්කා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +2

      ගොඩාක් පින්සිදු වේවා 🙏🙏🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️කුවේට්

  • @diwyanjaleeramanayaka5925
    @diwyanjaleeramanayaka5925 ปีที่แล้ว +4

    ඔබතුමියටත් දීර්ඝායුෂ ලැබේවා!!! නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! සුවපත් වේවා!!!🙏 තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏🙏🙏

  • @grishanthisilva2771
    @grishanthisilva2771 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් පින්සිදු වේවා 🙏🙏🙏

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว

    Oba hari madam 💗💗💗👍👍👍👌👌👌thank you🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼ape nili rajina anoja werasingha mathiniya asama niliya deergau oba thumiyata

  • @dongeeth7723
    @dongeeth7723 ปีที่แล้ว +6

    Well said madam Anoja 👍 you look so beautiful 🤗 may God bless you Abundantly 🙏🫰

  • @chandhimasudham8600
    @chandhimasudham8600 ปีที่แล้ว +4

    අනොමා මහාත්මිය,,ඉතා වැදගත් පනිවිඩයක් ,,ඔබට තෙරැවන් සරනයි ,,,,

  • @nanigamge3672
    @nanigamge3672 ปีที่แล้ว +5

    අනොජා.අක්කා ගේ.වැඩ.සටහන හරිම වැදගත්

  • @Monika-pj6ri
    @Monika-pj6ri ปีที่แล้ว

    Bohoma pin souriya me dewal denuwath karata budu saranai

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරනින් යහපතක්ම වෙවා උතුම් තෙරුවන් සරන යි වටිනා උපදේසයක් ඔබට බෝහෝ පින් වෙවා

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 ปีที่แล้ว

    අද ඔබතුමිය හරිම ලස්සනයි. වටිනා උපදෙස් වලින් අපව පොහොසත් කළාට ස්තූතියි ජය

  • @shanthipathirana2005
    @shanthipathirana2005 ปีที่แล้ว

    Thamath obage hinawa හරිම ලස්සනයි බුදු සරනයි

  • @priyamf4232
    @priyamf4232 ปีที่แล้ว +4

    Sthuthi Obathumiyata Theruwan saranai deerghayu wewa👍

  • @nishagayani1640
    @nishagayani1640 ปีที่แล้ว +2

    Looking so beautiful madam 🙏🏼🌻 great topic and absolutely right madam 💖 god bless you 🙏🏼🌻👏

  • @sudu-gb9yf
    @sudu-gb9yf ปีที่แล้ว +1

    Ane anoja බදුල්ලේ maha vidiyale igena gathhe..edath oya harima hoda kenek thamath oya e wagemai.. marama..අහිංසකයි ...

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +1

    ඔබතුමිය tatti ස්තූතියි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ඔබතුමිය ටත් .

  • @rohanafernando9021
    @rohanafernando9021 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා උපදේස් ටිකක්.අනෝජා අක්කා ඔබට ගොඩක් ඉස්තුතියි.

  • @Piumika_Fernando
    @Piumika_Fernando ปีที่แล้ว +3

    බොහෝම පිං ඔබතුමියට
    දීර්ඝායු ලැබේවා..🙏♥️

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว

    Gajanu priming hands kochchra iwasanawada. Paul obathumiya.lsssanataeyatavisadumduuats godak sthuthi.koigahaniyath asarani obathumiyata Bohomathma sthuthi .Budusarani 🧡🧡🧡🧡🧡

  • @geethagamage3596
    @geethagamage3596 ปีที่แล้ว +2

    අද තමයි මේ video එක දැක්කෙ, ඇත්තටම ඒක නියමයි... බුදු සරනයි අක්කේ..

  • @hioio2533
    @hioio2533 ปีที่แล้ว

    ඔබටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේව තෙරැවන් සරනයි

  • @dkwnawala8336
    @dkwnawala8336 ปีที่แล้ว +4

    Thanks madam for good advice ..this willhelp to our young generations

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 ปีที่แล้ว

    Bohoma isthuthi oba thumiyata🙏 me loketa adaren... karunawen.. jivithe kiya dena oba thumiyata me Vishwaye.. Ashirwadaya wewa.!!!!
    Oba thumiyata niduk Nirogikama Dirgausha labewa.. suwa see.. wuthum Niwanin Sanasethwa.!!!!

  • @chamindarajapaksha841
    @chamindarajapaksha841 ปีที่แล้ว +3

    බොහෝ වටිනා උපදෙස් ගොඩාක් .....බොහෝ පින් ඔබට .....

    • @chamindarajapaksha841
      @chamindarajapaksha841 ปีที่แล้ว

      Ape guru je.......

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මට නිරතුරුව දෙන ශක්තියට මගේ පුතාට ගොඩාක් පින්. 🙏🙏🙏

  • @theresegomez3392
    @theresegomez3392 ปีที่แล้ว

    හොඳ කරුණු ලබා දුන්නා,තමන් තමන් ගැනම උනන්ඳු වෙන එක ජීවිතය කොචිචර ලස්සන කරගත හැකිද?ස්තූතියි

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 ปีที่แล้ว +4

    Great 👍 handling the situation ❤ jovial too... 😇 "antiperspirant" spray / powder / wet tissues available also foot powder / creams many more available, even home remedies too... need to consume at least 3 ltrs of water.. n cooling drinks කොත්තමල්ලී වතුර, කෝමාරීකා, බෙලී.. නෙල්ලීරසකිද.. ඇගේ උශ්න ගතිය නැති කරයී... 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අනේ Thank you so much . Very helpful.. yes i drink these every day🤗😍❤

    • @thusharipinto2637
      @thusharipinto2637 ปีที่แล้ว

      Thank u dr ❤️❤️❤️

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 ปีที่แล้ว

    බොහෝම පිං ඔබ තුමියට සමාජය දැනුවත් කලාට .නිරෝගි වේවා ,තෙරුවන් සරනයි 🙏

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +8

    අදයි මේ වැඩසටහන බැලුවේ ❤️❤️

  • @samanthirathnayaka1394
    @samanthirathnayaka1394 ปีที่แล้ว

    Atthatama gedara wada karaddi ape sahodariyo godak karana waradak me. Api niwaradiwemu . Obata pin

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว +5

    සමාජය තේරුම් ගත් කලාකාරිනියක්.ඒ කට හඩ..ඒ.සිනහව.තවමත්.ඒ අයුරින් මයි..නිදුක් නිරෝගි.වේවා.ඔබ.තුමියට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මාව මෙතනට ගෙනාවේ මේ රටේ ආදරනීය මිනිස්සු. ඉතින් මට යුතුකමක් තියෙනවනේ. 🤗😍

  • @pramodidisanayaka4314
    @pramodidisanayaka4314 ปีที่แล้ว

    මම ඉතාම කැමතියි මේ වීඩියෝ එකට හැමෝටම තේරුම් ගන්න පුලුවන් නම් මේ කියන දේවල් ටික බොහොමයක් ගැටලු වලට විසදුම් ලැබේවි.බුදු සරණයි ඔබතුමියට

  • @thilakasarojani7632
    @thilakasarojani7632 ปีที่แล้ว +12

    මගේ පොඩි කාලේ ඉදන් මං ආසම කෙනෙක් ඔයා ♥️♥️♥️♥️හරිම ආදරෙයි 🌹♥️♥️

  • @lakmalilakmali499
    @lakmalilakmali499 ปีที่แล้ว

    Watinama katawak hinawa harema lassanai Budusarenai

  • @shiranthi116
    @shiranthi116 ปีที่แล้ว +6

    මාත් මේ ලගදි ඔහොම දේකට මූන පෑවා. මගෙ ලගම කෙනෙක් එක්ක ගමනක් ගියා. බුදු අම්මෝ නහය තියාගෙන ඉන්න බැරි තරං දාඩිය ගද. ඊලග දවසෙදි එයා කිව්වා, අපි රෑ කෑමට ගිහිං ඇවිල්ලම ඇග හෝදමුද කියලා. එතකොටම මං කිව්වා අපෝ එහෙම නෙවෙයි, ලස්සනට ඇගපත හෝදලම ඇදගෙන කන්න යමු කියලා, මට කවදාවත් නැති දාඩිය ගදක් ඊයේ දැනුනා කියලා. එයා හරියට ඒ පනිවිඩේ අරගෙන, apologize කරලා ඉතුරු දින ටිකේ කවදාවත් ඒ ගදක් නොදැනෙන විධියට පිරිසිදුව හිටියා. හැබැයි අන්තිම දවසේ කටේ ගදකින් මං සෑහෙන්න පීඩා වින්දා. ඒක නං කියන්නත් බැරි වුනා. මං හිතුන විධියට තමා වෙතින් හමන සියලු ගන්ධයන්, තමන්ටත් දැනෙනවා. ඒත් තමන් ඒ ගන්ධයන්ට කැමති ඇති. එයා හිතන්නේ අනික් අයට දැනෙන්නේ නෑ කියලා වෙන්නැති. ඈැැැ..ක්...!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      පව් පුතේ. අපි උදව් කරමු. අපි ගැටෙන්න හොද නැහැ. සමහර විට නිතරම දැනෙනකොට ගද, සුවද තේරෙන්නේ නැතුව ඇති. අපි අනිත් අයට සත් පුරුශයෝ වෙමු. 🤗😍

    • @bandarigodapriyadarshana3853
      @bandarigodapriyadarshana3853 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 m

  • @roshanroshan6518
    @roshanroshan6518 ปีที่แล้ว

    Anona anty oya kiyana dewal atta.thanks.

  • @lakmalilakmali499
    @lakmalilakmali499 ปีที่แล้ว

    Lassanai hinawe .watinama katawak

  • @chamichami7614
    @chamichami7614 ปีที่แล้ว +1

    ඔබතුමියගේ කතාව ඇත්ත. මම ඩිවුවෝස් වෙන්න හේතුවත් ඔය දුගදම තමයි. මම පලමු විවාහයෙන් වෙන්වී දැන් අවුරුදු 12ක්. එයා හරියට විට කනවා. එයා අපිරිසිදු නෑ. ඒත් එයා කොයිතරම් නෑවත් දත් මැද්දත් කටේ විටක් නැති උනේම නෑ. නිදාගද්දී පවා එයාගේ කටේ විටක් තිබුන. නින්දෙන් පවා විට හපනවා. රෑට කෙලත් එක්ක විටත් එකතු උනාම පඩික්කම ට වඩා ගදයි. එයා මං ලගට ආවත් මට ඒ ගද ඉවසන්න බෑ. මම පුලුවන් තරම් එයාගෙන් ඈත් වෙලා ඉන්න බැලුවේ. මම එයාව මගහරවා කියල දැනගෙන මට වෙන පිරිමි කෙනෙක් ඇති කියල හැමදාමත් රණ්ඩු කරනවා. මට ගුටි කන එක හොදයි එයාලගට යනවට වඩා කියල හිතුන. කාලයත් එක්ක මට එයාව එපා උනා. මම ගෙදර ගියාම සති 3ක්වගේ වෙද්දී එයා වෙන ගෑනු කෙනෙක් ගෙදරට එක්කගෙන ආවා. මට ඒක හිතාගන්න බැරි උනා. මොකද සමහර විට එයාට මම ඉන්න කාලෙම වෙන කෙනෙක් ඉන්න ඇති. එයාම මට ඩිවුවෝස් නඩු දැම්ම. මට අවුරුදු 5කට පස්සේ ඩිව්වෝස් එක ලැබුන. එයා දැං එයාට ගැලපෙන කෙනෙක් ලැබිලා කියල මම හිතනවා. පරණ පුරුදු වලින් එයා ඈත් වෙලා කියල පේනවා. මං එයාට සුබ පතනවා. සතුටු පවුල් ජීවිතයක් ලැබේවා කියලා. මම එයාගෙන් අයින් වෙලා අවුරුදු 12ක්. මම දෙවැනි විවාහයක් කරගත්තා. මම ඒ විවාහයෙ කරගෙන අවුරුදු 4ක්. මට දැං දරැවෙකුත් ඉන්නවා. මට හිතෙනවා අපි දෙන්නා ටම නිසි අය මුණගැහුණා කියලා. බුදු සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      සතුටින් ඉන්න 🤗❤

    • @nihalkumara4677
      @nihalkumara4677 ปีที่แล้ว

      Katagada gasanavanm birda dantha sayanayakata akkayanna gada gasanavanam saban piyaradiua labadi birida gana soyabala adum paladum adi labadi ayava nnahava samaga kalaya gata kara adu padu soyabala vivahavimata pera gata kala akarayata jivitha genyanna avita gadath native thamalagada suvadahamavi

  • @noraalwes6417
    @noraalwes6417 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමිය ට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @leslieperera5589
    @leslieperera5589 ปีที่แล้ว +1

    නියම උපදෙස්. ගොඩක්ම ස්තුති.

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว

    Anoja mis dakinna lebimath sathutak niduk nirogi wewa theruwan saranai

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි නැන්දා. ස්තුතියි

  • @achini15
    @achini15 ปีที่แล้ว +2

    Esema wewa thanks alot .. appreciate it 🙏🙏❤️❤️ god bless you too anoja akkram. Very valuable lesson t all of us as always

  • @yashoddhyaperera6620
    @yashoddhyaperera6620 ปีที่แล้ว

    Thankyou....oba..thumiyata....තෙරුවන්.සරනයි

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 ปีที่แล้ว

    Sathiyakata eka parak hari mea wage talk ekak ahanna, Harima lassana talk ekak.

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අනෝජා නැන්දේ ....❤️.අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක.ආදරෙයි හොදේ.❤️

  • @kumaris2550
    @kumaris2550 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට. ගොඩාක් ආදරේ හිතෙනවා ❤❤❤❤❤🙏🏿🙏🏿🙏🏿👍👍.

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 ปีที่แล้ว +12

    මිනිහා හරිනං සර්වන්ට් කෙනෙක් ගෙදරට දෙන්න ඕනා තමන්ගේ ගෑනි මේ ලෝකෙ ඉන්න හොඳම wife නං වගේම තමන්ට ඕන විදිහට ගෑනි ලං වෙලා ඉන්නවට ආසනං. ඉගෙන ගන්න ළමයි දෙන්නෙක් ඉන්නවානං අම්මෙක්ට වැඩේ ලේසි නෑ. Divorce එකකට යන්න හිතන මනුස්සයෙක්ට සල්ලි නැති වෙන්නත් බෑනේ.හරය වැදගත් නමුත් කතාවෙ පෙල ගැස්ම ප්‍රශ්නයක්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      එක එක්කෙනා ජීවිතේ දිහා බලන්නේ එක එක විදිහටනේ. ඒ නන්ගි සෙර්වන්ට්ස්ලා ගේන්න දෙන්නේ නැහැ. හැමෝම එක වගේ නම් මොනවා කරන්න බැරි ද නේද? 🤗🙏

  • @nirmaliwasundara523
    @nirmaliwasundara523 ปีที่แล้ว

    Harima watina wadagath vedio ekak..

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +1

    God blessed you very interesting and important god blessed you Miss

    • @sarah-xn4nw
      @sarah-xn4nw ปีที่แล้ว

      I am waching youre Video very fairway from Srilanka

  • @asokamalachandrakanthi3501
    @asokamalachandrakanthi3501 ปีที่แล้ว

    Good explanation....thank you very much madam

  • @nhp1981
    @nhp1981 ปีที่แล้ว +2

    Great video mam. You look so beautiful too. Thank you.

  • @sagadama7376
    @sagadama7376 ปีที่แล้ว +5

    Godak වටිනවා 🙏🙏🙏🙏🙏🙏

  • @tsoulsx
    @tsoulsx ปีที่แล้ว +1

    Very good topic. Thank you for opening it up. 👍🙏

  • @kumarihassan7885
    @kumarihassan7885 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුතියි මැඩම් ගොඩක් වැදගත් විඩියෝ එකක් මැඩම්ට බුදු සරණයි 🙏🙏🙏

  • @vasanthaharischandra2096
    @vasanthaharischandra2096 ปีที่แล้ว

    Very good advice.theruwan saranai anaja mahathmiya.

  • @mnchathurika
    @mnchathurika ปีที่แล้ว

    Oba thumiyata godak pin.me wage dewal kiyala denawata.bs.

  • @chiranidevika9497
    @chiranidevika9497 ปีที่แล้ว

    ස්තුතියි 🙏🙏🙏 වටිනා දේසනයක්.
    ඔබතුමිය දැකීම සතුටක්. ♥️

  • @akashrandeepa7270
    @akashrandeepa7270 ปีที่แล้ว +1

    ගොඩාක් වට්න දෙසනයක් ඔබ තුම්‍යටත් පව්ලෙ ඔක්කමලාටම දකුණු දළදා සම්දුගෙ පිහිටයි නිරෙගි වෙවා සුවපත් වෙවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      🙏🙏🙏 ඔබ සුවපත්වෙත්වා .

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    Ammo man nam hemawelema nanawa.nala cerem ganawa agema.powder ganawa.yaluwanta kiwama eyala bainawa ubata pissuda kiyala.ehema karana eka wereddak neme kiyala me vidiyo eken dena gaththa.godak wahinawa me vidiyo eka.niduk nirogi drigaus lebewa obata.❤❤❤🙇🙇👍💖🌷🌷💋

  • @sayunijay4742
    @sayunijay4742 ปีที่แล้ว +1

    Thankyou so much ❤️

  • @chathusenavirathna330
    @chathusenavirathna330 ปีที่แล้ว

    Godak pin obathumiyata. Me dewal me samaje godak ayata ithama wedagath. Great work 🙌