Really good and critical facts with effective analysis for widening of the knowledge of comman people...thank you very much for your important effort at this critical hour... better to giving the truth as food for thought for the people in this country...great...many thanks.
රටේ සිදුවන දූෂණ වංචා අක්‍රමිකතා හෙළිදරව් කිරීම සම්බන්ධව ඔබතුමා හට ජනතාවගේ ප්‍රණාමය
ඉදිරියේදී තව තවත් දේශද්‍රෝහින්ගේ ජඩ ක්‍රියාවන් වගකිව යුතු අයව දැනුවත් කිරීමට ඔබතුමා හට ශක්තිය ධෛර්ය ලැබේවා !
❤❤
9oooooo
9oooooo
දැනගතයුතු වැදගත් තොරතුරු මහජනතාව වෙත ලබාදීම ගැන ඔබතුමාට අපේ ගෞරවය..
ඔබතුමාගෙන් වන සේවය අපමනයි. නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .
බධනාගාර වෙද්‍යවරුන් මේ රජය ගැන අවබෝධයක් ඇතිව ඉන්නවා නම් බොරු වෙද්‍ය නිර්දේශ නොකරාවි.
වෛද්‍යවරුන් බොරු කරනවා නම් නීති මාර්ගයට ගෙනයන්න
ඔබ අපි නොදත් තොරතුරු ගෙන ඒම හරි ව්ටිනවා.
❤❤❤❤❤❤❤👍👍👍👍👍 cyprus බුදු saranayi ඔබතුමා ට
සත්‍යය ප්‍රකාශ කිරීම.රටට යහපතක්.
ඒත් ප්‍රවේශමෙන් කරන්න.ඒ වගේම
ඒවාට ගන්නා ක්‍රියාමාර්ග සාර්ථකව
ගතයූතුමය.❤ ස්තූතියි.
සියලුම තොරතුරු ඇත්ත ඇතිසැටියෙන් රටේ ජනතාව දැනුවත්කලාට බෙහෙවින්ම ස්තුතියි. 🧭ට ජයෙන් ජයවේවා 🧭❤️❤️❤️❌
දැනුවත් කිරීම ගැන ඔබට අපේ ඉස්තුතිය. අලුතින් එන පක්ෂවල පැටිකිරිය මිනිස්සු දැන් වටහා ගනු ඇතැයි සිතනවා. මින් ඉදිරියට දුෂිතයන්ට,හොරුන්, වංචා සහා මිනීමරුවන්ට පාර්ලිමේන්තු වරම් නොලැබෙන ලෙස මිනිස්සු කටයුතු කරනු ඇත.
ඔබතුමාට ප්‍රනාමය.
ඔබගේ මේ සේවය උදාරයි. චෞර කඳ පණුවන්ගෙන් ජාතිය ගලවාගැනීමට ඔබ සපයන පිටුබලය අත්‍යවශ්‍ය සාධකයක්.
💯✅💯✅💯✅💯✅💯✅💯✅
තව පෝලිමට ඉන්න වා 😂එ ගැන ජනතාව දැනුවත් කරන්න 😂😂😂ඔබ තුමාට ඉස්තුතියි ❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤
අනේ මන්දා අපේ රටේ ඉන්න මේ වගේ ජඩ මිනිස්සුන්ට දෙන දඬුවම මොකක්ද... පව් පලදෙනවා හරි හරියට
බොරු වයිද්දිය වාර්තා දෙන දොස්තර ලාව සිරගත කරන්න
කිසිම සමාවක් දෙන්න එපා
අපි දන්නෙ මොනවද කියල දැන් තමයි අපි දන්නෙ ඔබ තුමන්ලා මෙි දැනුවත් කිරිමි රටට කරන ලොකුම යුතුකමයිකියල මට හිතෙන්නෙ
අනුර ජනාධිපති තුමණි මේ අගවිනිසුරු කියන මිනිහා කරණ වැඩෙන් මේ රජයටත් මහා විනාශයක්
EITIN HODAENAE ANURA PACA WAENAWANAM 😁😁😁
@@nissankanissanka2551 eka manussayek ekka thiyena tharahata ratata kelawenawatada kamathi
@@rashmijayarathne9096 RATATA KAELAWANNA APU JVP MODA NUGAT PARAYANTAI API KAMATI NATTAE
Gu kapiya@@nissankanissanka2551
@@nissankanissanka2551JVPට ඔබ කැමති නැති වුණාට කැමති විශාල පිරිසක් රටේ ඉන්නවා. ඒ ටික ඇතිවෙයි අවශ්‍ය ප්‍රතිඵලය ලැබීමට.
ශ්‍රිලාල් මහතා... ඔබ විසින් ඉතා මැනවින් අවශ්‍යය ලේඛන, චායාරූප, තොරතුරු සහිතව ඉදිරිපත් කරන මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍යයයි. ජනතා ජයග්‍රහණය වඩාත් ඔපවත් කරයි.. අප ගේ දැනුම ඉහළ නංවයි.
ඉතා හොඳ මාධ්‍ය කටයුත්තක් ඔබ කරනවා ජය වේවා!දිගටම මේම මාධ්‍ය කටයුත්ත කරන්න.
මෙය රටට අවශ්‍යම දෙයක් ඔබ දන්නා දේ නොදන්න බොහෝ දෙනෙක්ට කියාදීම..ස්තුතියි
ඔබට තෙරුවන් සරනයි
ඔබෙිි පැහැදිලි කිරීම
ඉතාම වැදගත් ......
Nilendra John නැමති
වැටිිබදු වලට සමිිබන්ධ වු සැකකරුවන් , දිලිත් ගේ " සර්ව ජනබලය
පක්ෂ " යෙන් මැතිවරණයට ඉදිරිපත්
වන්නේ නමිි, ජනතාව
දැනුවත් කිරීම මාධ්‍යවේදීන් ගේ
වගකීමකි.....
රටේම ජනතාව එක්කාසු වෙන්න අගවිනිසුරුවරයා එලියට දමන්න ,මුගෙන් සාදාරන යක් රටට සිදුවෙන්නේ නැහැ
ජනාධිපති තුමනි වහාම මේ ගැන ක්‍රියා ත්මක වෙන්න
ඔබ තුමාට සාදාරන ය ඉස්ට කරන්න මුන් ඉඩ දෙන්නෙ නැහැ
ANURAYA ALAWAMU NANDANI OYAT ANNA U DANATAMA LOS
💯✅💯✅💯✅💯✅💯✅💯✅
අයු බොහො වේවා රට වෙනුවෙන් ඔබගේ උතුම් සේවය අකුරට ඉටු කරන්න තවත් ශක්තිය ධෛර්ය ලැබේව නිදුක් නිරෝගී සුබ දවස ක් වේවා ඔබ තුමා ට 🎉❤🎉
Harini..sahodarie.adikaranaye..vinusuru..jayanthajayasuriya...karapuwerede..wedagena..suyabala..eyata..neethaeya..k
ෙමි ආකාරයට මහජනතාව දැනුවත් කිරීම ගැන අප සැම ෙග් ස්තුතිය 💪🏻💪🏻💪🏻
Thank you for making so much of efforts to collate this information.
සාමාන්‍ය ජනතාව දැනුවත් කලාට ස්තුති මුන්ට දේශපාලන කරන්න චන්දෙ දෙන්නෙ මීහරක්
ගරු මැතිදුනි ඔබ තුමාගෙ පැහැදි ලි කිරීම් ඉතාම විශිෂ්ටයී සරල යී රටේ සියලුම දෙනා දැනුවත් කල හැකි නම්. 👌 🙏🌹
Thanks for revealing the truth. Keep up the good work.
Very good ecposure,thank you for the explanation about Ravi jhons son Dinendra jhon,AKD all the way jayawewa
Ravi Jhon waa a great TV Presenter in combination with Kadhirgamar can't remember her first name
ගම්මන් පිල වාහා අතඩංගුවට ගතයුතුයි
MOKATADA
Love story potha gana hoyanna
@@nissankanissanka2551 ඔබ ලාංකිකයෙක් නොවෙයිද? ලංකාවේ වෙන දේවල් ගැන up date වෙලා නැද්ද?
@@nissankanissanka2551මේ කියන ඒවා හොදට අහගෙන ඉන්න
මුන් තමා අනුර ජනාධිපති තුමා ගෙ ආන්ඩුව වැටෙන කල් හොරු තක්කඩි මන්කොල්ල කාරයෝ උන්ගේ කටු කන එවුන් ..අනේ රට වැටියන් කරන්න නම් ලැබෙන්න.එපා අපේ හොර නායකයන්ට ආයෙත් රට පලයන් අපි ට තියෙන්නේ උන්ගේ සරණ මාලිමාව ආන්ඩුවක් ආවොත් අපි ට හොරා කන්න ලැබෙන්නේ නැ එහෙම හිතන දේශද්‍රෝහි
මෙවන් අත්‍යවශ්‍ය වැදගත් තොරතුරු අප වෙත සපයන ඔබ තුමාට අපේ ප්‍රනාමය ❤❤
ඔය පැත්තේ මොකා ආවත් එන්නේ හොරකම් කරන්න මඉ 😂😂😂එය ජනතාව. තේරුම් ගත යුතුඉ මාලිමාවට 225 ම යවමු ❤❤❤
MALU MAMA DANATAMA HORA KANAWANAE BITTARA TEL GAS WALEIN AKD PATTA HORA TON PACAYA
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
තෙරැවන් සරනයි මහත්මයා
ඔබතුමා ඉදිරිපත් කරන් කරුනු රජයේ මාද්‍ය වලින් රටට දැනගැනීමට ඉදිරිපත් කිරීමට ක්‍රමයක් හදන්න ❤❤❤
ස්තුතියි ඔබට .ඔහොම නොකිවුවොත් අපි ඔය කරුණු දනගන්නේ කෙසේද ..
මම අනිවාර්යයෙන්ම බලන you tube channel එකක් තමා මේ ඊතලය වැඩසටහන මෙහි ඉදිරිපත් කරන කරුණු කාරණා සියල්ල මනාව අපිට වැටහෙනවා තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
ඔබ තුමාට බෙහෙවින් ස්තුති රජයේ නිලධාරීන් හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් තවදුරටත් එලෙසම වාහන අවබාව්තා කරමින් සිටි මේවා නැවැත්වීම පිනිස යමක් කලයුතුයි
ඔබ තුමාගේ නාමල් සම්බන්ධව වාර්තාවත් මිල කල නොහැකිය .🙏🙏
ජනතාව අවධියෙන් සිටින්න
මළිමාවට ඡන්දය දෙන්න
තෙරුවන් සරණයි!🙏
ශ්‍රී ලාල් ප්‍රියන්ත මයා ගේ හෙලිදරව් කිරීම් පිළිබඳව ආන්ඩු ප්‍රධානින්ගේ අවධානය යොමු කිරීම මැනවැයි යෝජනා කරමු ❤!
බුදුසරණයි මහත්මයාට
ඇත්ත ඇති සැටියෙන් රටට හේලි කීරිම ඔබේ වගකීමයි
❤❤❤❤
උතුම් මිනිසුන් දිනේ.න් දින දිනේ වා 🎉
ඔබගේ තොරතුරු ඉතා වැදගත්❤
මේවා අනුර කුමාර ජනාධිපතිතුමා
දන්නේ නැද්ද ඔබතුමා වහාම අනුර සහෝදරයාට දන්වන්න නැත්නම් මේ රජය පවත්වගන යන්න බැරි වෙනවා
හරියටම හරි 💯✅💯✅💯✅💯✅
බොහොම ස්තුතියි මෙලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව
Jayawewa
Really good and critical facts with effective analysis for widening of the knowledge of comman people...thank you very much for your important effort at this critical hour... better to giving the truth as food for thought for the people in this country...great...many thanks.
ඔබතුමා විසින් මෙම සුවිශේෂී .අවස්ථාවේ මෙවැනි දුංෂිතයින් ගැන හෙලිදරවි කිරීම
රට වෙනුවෙන් තරන විශාල .මෙහෙවරක්.බෙහෙවින් ස්තුතියි .
Malimawata jayawewa ❤
ඔබතුමාගේ....වැඩසටහන අගය කරමි....
සැබෑම විප්ලවය අවශ්‍යතාවය
දැඩිව මතුව ඇත.
මේක නම් පුදුම කාලයක්. රාජ්‍ය බලය වෙනස්වීමත් එක්ක ස්වර්ගරාජ්‍යටත් හෙන ගහන කාලයක් තමයි දැන් ඇවිල්ල තියෙන්නෙ.
Thanks
Excellent
Super information for. Public all these years all facts hidden
Thank you 🙏🏻🌹
Great ❤❤❤
ඹබතුමාගේ මග පෙන්විමජනාධිපතිතුමාගෙ අවධානයට යොමුවෙිවා පතමි
ජයවේවා ❤❤❤❤❤❤❤. ජයවේවා
නියමයි. ඔබ තුමා අනුර කරන වැරදි පෙන්වා දදී හදන්න. නැත්නම් ඊලග පහෙ හොරුන්ට රට යාවි.
Don't release him life time jail
Thank you for sharing 🙏
Ravi anith horaaa ammo mudal amathi welaa inn a kaale api me janathawa me serama balagena hitiyaaa A K D Malimawata ❤❤❤❤
මහ බැංකුවෙන් හොරකම් කල සල්ලි 30 l බැගින් බොහෝ දෙනෙකුගෙ එකවුන්ට් වලට දැම්මනෙ. පසුව ආණ්ඩුව පනතක් හදල ඒ පනත අනුවනෙ බේරුම හදාගත්තෙ. ඒ උනාට මහ දවල් මහ බැංකුව මහ වටම සුද්ද කෙරුව එක බංදු ගුවර්ණ කිව්ව. වාසියට හදාගත්ත පනතෙන් නිදහස ලබාගත්ත. නැවතත් වංචාව ගැන නඩු පැවරිය හැකියි. බාධාවන් නැහැ. වාසියට නීතියක් හදාගැනීම ප්රශ්නගතයි වංචකයි. වංචාව හොරකම නීතිගත කරගත්ත.
සියලු ආයතන . සියලු අමාත්‍යාංශ යුද්දහමුදා නායකයන් අගවිනිසුරුවරයා ආදි මෙකිනොකි සියලු පාර්සවයන් වෙරදිකරුවන් දුසිතයන් ලෙස හුවාදක්වමින් කරන මෙ සමාජ්මාද්‍ය කරුවන් කරන කියන දෙවලින් වත්මන් රජය අපහසු තාවයන්ට පත්විම නොවෙලෙක්විය හෙකියි සමජ් මද්‍ය හරහා මුදල් උපයාගෙනි මෙ පරමර්තයෙන් කරනබව පෙහෙදිලියි
Dilith Saha hour Ranchuwa paradawamu
අනිවා. කපටි වංචකාර හොරු කණ්ඩායම ඇප නැතිවම පරාද කරමු. තවත් විස්තර කරන්න නාම ලේඛණය තාම දැක්කෙ නැහැ.
❤️Thank you ❤️🌹
ඒක හරි ඒකමතිකව පත්වීම් ලබා දීම අනුමත කරන්න බැහැ මේ ආන්ධුවෙ පුථිපත්ති අනුව.
මාලිමාවට ජයවේවා
ඔබට අපේ ගවුරවය.
මොනවා උනත් අගෙවිනිසුරුතුමා කරලා තියෙන්නේ හොඳ වැඩක්. හිටපු නීති විදුහලේ විදුහල්පතිතුමා ඉතාමත් දූෂිත පුද්ගලයෙක් ලෙස තමයි නීති සිසුන් හඳුන්වන්නේ.
However CJ has to follow the proper procedure.
මැතිවරණ චක්‍රලේක උල්ලංඝනය කරමින් ........වැඩ කිරිම සුදුසුද?
තෙරැවන් සරණයි ඔබතුමාට හරිම වටිනවා රටේ මේ දුෂන ගැන අපිව දැනුවත් කිරිම.හරිම පුදුමයි.මෙවා මහා පුදුමයි
ඔබගේ,වටිනාචන්දය,❤,අනුරප්‍රමුක,මාලිමාවට,ලබාදෙන්න❤❤❤❤❤
AKD theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obata ❤❤❤❤
ඔබට ගොඩාක් ස්තුතියි ....🎉❤
අගවිනිසුරුවරයා උනත් වැරදි ක්‍රියාවක් කර ඇත්නම් ඉවත් කලයුතුයි
NO NO CHIEF JUSTICE GIVEN VERY. GOOD. DECISIONS TO THE. PEOPLE
??????
මැතිවරණය ගැසට් කරල තිබියදී ඉවත් කිරීමත් වැරදියි. පත්කිරීමේ පටිපාටියත් වැරදියි. වැරදිපටිපාටිය අනුව පත්කිරීමත් වැරදියි. අනීතිකයි. මැතිවරණයට බලපෑමක්වන ආකාරයට කටයුතු කල අගවිනිසුරු, මැතිවරණ ගැන මහධිකරණය දී ඇති තීන්දු නියෝග කඩකර ඇති බැවින් වරද කරුවෙක් වීමට ඉඩ තිබේ.
ජයවේවා සහෝදරයා❤❤❤❤
Watching from falls church Va
එඩිතර අවංක මිනිසෙක්.තව තව සොයමු.තෙරුවන්සරණයි .
We are so grateful 🙏 for the valuable information. ❤❤❤❤
ජනතාව දැනුවත් කිරීම හොඳයි..
මෙවන් මහා පරිමාණයේ දුෂණ සමාජ ගත කරන ඔබට ජාතියේ ප්‍රණාමය🙏 හදවතින්ම ගහපු පළමු කතිරේ ප්‍රතිපල තමයි දිනෙන් දින අසන්නට ලැබෙන්නේ. අනිකුත් හොරු සෙට් එකටත් ජම්පරය අන්දවන්නට ගසමු දෙවන කතිරෙත් මාලිමාවට❤
ස්තුතියි 😊🙏
Obata behevinma sthuthyi me siyalu karunu janatha danuvath kirima sambandhava. 🌹🌹🌹🌹🌹🙋♂️🙋♀️🙋♂️🙋♀️
උන්ට බොරුලෙඩ sir ,,api ape daruwan badaginne hitiyaa un sapavindaaa
Thank,s sir,Npp rata,dineva
Thanks you very much
ස්තූතියි ඔබට ❤
Grazie obata ❤
Nithiya am nithiya akuratama thibiya uthui me wani rajayak thamai ape ratata janathawa Bala poruthu unne ape janadipayhi thuma gana apita harima sathutui aadambarai ape janaadipathi tumata teruwan saranai siyluma deviyange pihiten araksa wewa theruwan saranai 🙏🙏🙏❤️❤️❤️ theruwan saranai 🙏🙏🙏
Great job. We respect you. 👍👍👍
✍️ 👍🙏
ලක්ස 35550=මිලියන 3555 විය යුතුයි.
❤❤❤
Correct revealation thanks Hon.Srilaal
මේ වගේ නීති විරොධී වැඩ වහාම නැවැත්විය යුතුයි....
Tharuwansarani. Obathumata
සියලු සැප පහසු කමි සහිත සුපිරි හිරගෙවල් ...හදලා දුන්නොත් විතරක් ඒ අය හිරේ ලගින්න කැමති වෙිවි .....
Hariyatama hari, Sarva horu viya yuthui Sarva Jana nowei.
මහත්මයාණනි
මේ සියළු කරුණු සම්බන්ධයෙන් ජනපති,අගමැතිනි හට වහාම දැනුවත් කල යුතුයි.
මාලිමාවට තුනෙන් දෙකක බලයක් දීලා දූෂිතයන්ට දඩුවම් ලබාදී රට පොහොසත් කර ජීවිතය ලස්සන කරගමු
නිදුක් වේවා මහතාණෙනි