දෙපයේ ලේකැටි නිසා හෘදයාබාධ /කෝවිඩ් මරණ වලක්වාගැනීමට කලයුතු දේ | Breathe With Anoja | Ep 39 | HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 270

  • @sunethradesilva7595
    @sunethradesilva7595 3 ปีที่แล้ว +5

    ඔබ තුමියට බොහොම පින් .මේ විශ්‍රරමික අපිට මෙවැනි පුහුණු අභ්‍යාස කරගන්න උඩවු වෙනවාට ඔබට ආයුබොහෝ වේවා .සුවපත් වේවා ...!!!

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහෝමත්ම පිං.දිර්ඝායුෂ ලැබෙිවා ජේසුපිහිටයි .

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +5

    ඔබතුමියටත් ආයු බොහෝ වේවා තෙරුවන් සරණයි.🙏🙏🙏 තරුණ අයටත් පහසු වියායාමයක් ගොඩක් හොඳයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ඔව් හැමොටම හොදයි . විශේශයෙන් home corantine වෙන අයට .

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว +1

    Oba thumiyata theruwan saranay.niirogi bawa lebewa.

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 3 ปีที่แล้ว +5

    ඔබතුමියට ගොඩක් පින් මේ කරන් කර්තව්‍යය ට.
    ඔබතුමියගේ බෙල්ලනවිල යෝගා පන්තියට සහභාගි වන්නේ කෙසේද ?
    තෙරුවන් සරණයි !

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      දැනට කරන්නේ ඔන්ලයින් විතරයි . මේ නොම්මරේට whatsapp message ekkak ewanna

    • @Prasad-dt3mz
      @Prasad-dt3mz 6 หลายเดือนก่อน

      ​@@anojaweerasinghe57647:45

  • @amandajayaweera9615
    @amandajayaweera9615 3 ปีที่แล้ว +8

    ඔබ විසින් සිදු කරන දැනුවත් කිරීමේ වැඩසටහන් වලට බොහෝ ම ස්තූතියි.
    මෙම ව්‍යායාමය නහර ගැට ගැසීම පවතින පුද්ගලයන් සඳහා සුදුසු ද?

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් . ඒවගේම වියපත් අයට.

  • @champadesilva7771
    @champadesilva7771 3 ปีที่แล้ว +3

    ඔබතුමියට බොහොම ස්තුතියි. අමාරු නැතිව කරන්න පහසු ව්‍යායාම. බොහොම පිං.

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว

    හරිම වැදගත් අභ්‍යාස ඔබ තුමිය පැහැදිලි කළා.බොහොමත් ස්තූතියි නෝනා මහත්මිය

  • @nandikajayasinghe3873
    @nandikajayasinghe3873 3 ปีที่แล้ว +8

    ඉතාමත් ප්‍රයෝජන වත් වැඩසටහන් මිස්..ඔබට නිරෝගි සුව ලැබේවා!

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 2 ปีที่แล้ว

    ඔබ තුමිට බොහොම පින් බොහොම ස්තුතියි මෙවැනි දැනුවත් දෙයක් අර්ථවත් දෙයක් අපිට කියා දුන්නාට තෙරුවන් සරනයි ඔබට දීර්ඝයුෂ ලැබේවා සාදූ සාදූ සාදූ

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 10 หลายเดือนก่อน

    මැඩම්, ඔබ තුමියට බොහොම පින් සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 ปีที่แล้ว +1

    Oba thumeyata Bohoma Sthuthe Theruwansaranai ❤❤❤❤💐💐💐💐

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ thumiyata.නිරෝගී වේවා සුවපත් වේවා

  • @himaliabeysekera2851
    @himaliabeysekera2851 3 ปีที่แล้ว +4

    Your voice is soo soothing and Pin sidde wewa for the timely thoughtful exercises..
    Theruwan sarenai 🙏🏻

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Please practise, every day .and share 🤗😘🙏🙏🙏

  • @fen212
    @fen212 3 ปีที่แล้ว +13

    She is a beautiful human being inside and out. Love her personality!

  • @charmainenissanka7171
    @charmainenissanka7171 3 ปีที่แล้ว +3

    Thank you very much Anoja. Your demonstrations are easy to follow, please continue. May God Bless you.

  • @champarupika
    @champarupika 2 ปีที่แล้ว +1

    Deergaayu labewa anoja akka...wish merry Christmas. ...

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 ปีที่แล้ว

    අනෝජා අක්කා , මම ලගදී මේ program එක දැකලා කරන්න ගත්තා.සමහර අවස්ථාවලදී හුස්ම ඉහල පහල දාන එක පැටලෙනවා.මම කරන්නේ කකුල උස්සන කොට හුස්ම ගන්නවා(උදරය පුම්බනවා).පහල දාන කොට උදරය අකුලනවා.කරුනාකර එය පහදා දෙන්න.ඔබට ආයු බොහෝ වේවා !තෙරුවන් සරණයි !

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      කමක් නැහැ .දෙකෙන් කෝකකලත් වැදගත් වෙන්නේ exersise කරන එකයි.හුස්ම එනවිට බඩ පිම්බෙනවා පිට වෙනකොට ඇකිලෙනවා. ඒක තමයි නිවැරදි. Share karanna please.😘🤗

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 3 ปีที่แล้ว +1

    ඔබ thumiyata ගොඩාක් ආදරෙයි හැමදාමත් !!!!!!!!
    ගොඩාක් පින් ඔබට!!!!!!!!!

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 3 ปีที่แล้ว +4

    Thank you. You are doing a great service. 👍🙏

  • @lilanimanel949
    @lilanimanel949 3 ปีที่แล้ว +8

    Very useful guide line to elders. Thank you for yr service to the nation.

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +1

    Godaaaaak stuthie akke obata deergausha jesupihitai

  • @samsnthysamanthy9814
    @samsnthysamanthy9814 3 ปีที่แล้ว +3

    ඔබතුමියගෙ කාරුණික වදන් වලට හ්‍රරිම ආදරෙයි. ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට .

  • @hasinianuththara3750
    @hasinianuththara3750 3 ปีที่แล้ว

    Miss ge voice ekata mn godak kamathi.Mma mulinma miss ge yoga gana dana gaththe ruupavahiniya channel eke miss aapu programme ekakin.Thank you for your all❤❤

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 3 ปีที่แล้ว +3

    ඔබ තුමියට ගොඩක් පින් ...තෙරුවන් සරනයි ....

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි මැඩමි ස්තුති වෙිවා දීර්ඝායු ලැබෙිවා🌷🌹❤♥️🙏

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ....
    ඔබට නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා .....
    තෙරුවන් සරණයි .....

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Please practise, every day .and share 🤗😘🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว

    ඔබ තුමියට නිරෝගිබව ලෙබේවා .තෙරුවන්සරනය්

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 3 ปีที่แล้ว

    Anija akke oyata niduk nirogi suwaya pathanawa mulima ...man godak adare karapu charithayak akke oya.. oyage me deshana wadasatahan baladdi shakthiyak dhairyak danenawa... gahaniyak unama oya wage shakthimath wenna oni 👍harima lassani pahadili oyage deshanawa.... akke oyata thawa thawath shakthiya dharya labewaa me wage wadasatahan karannath..idiri jivithaya sarthaka karagannath..theruwan saranai obata..🙏🙏🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි . අවශ්‍ය අයට මේවා යවන්න. 🙏🙏🙏

  • @msindrniindrni6300
    @msindrniindrni6300 3 ปีที่แล้ว +1

    ඔබතුමියට බෙහෙවින් ම ස්තූතියි
    තෙරුවන් සරණයි

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    Godak watinwa ad vidiyowath... Theruwan saranai obat niduk nirogee suwaya labewa bohoma pin

  • @asankavindyani1782
    @asankavindyani1782 2 ปีที่แล้ว

    මට වයස 36ක්.මගේ කකුල් දෙකේම නහර ගැට ගැහිල.ඒක අඩු කරගන්න,වේදනාව අඩුකරගන්න මේ ව්‍යායාමය සුදුසුයි නේද?ඔබතුමියට බුදු සරණයි !

  • @priyawalawage8523
    @priyawalawage8523 3 ปีที่แล้ว +4

    ඉතාමත්ම වටිනා ඉදිරිපත් කිරිමක්. බොහෝම ස්තුතිවන්ත වෙනවා .ඔබට නීරෝගී සුවය ලැබෙේවා.

  • @renukademel3278
    @renukademel3278 3 ปีที่แล้ว +1

    ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා!!
    දීර්ඝායුෂ ලැබේවා !!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුති . 🙏🙏🙏 පුහුනුවී සුවපත්ව ඉන්න. අනිත් අය සමගත් බෙදා ගන්න . 🙏🙏🙏

    • @renukademel3278
      @renukademel3278 3 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 ඔබතුමිය හා සම්බන්ධ වී කථා කිරීමට අවශ්‍යයි. හැකිනම් එයට අවස්ථාවක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 10 หลายเดือนก่อน

    ඔබතුමියට දිගාසිරි ලැබේවා
    තෙරුවන් සරණයි. ❤

  • @leslieamarasinghe4310
    @leslieamarasinghe4310 2 ปีที่แล้ว

    සොයුරිය ඔබටත් දීර්ඝයුෂ ලැබේවා !

  • @maddagedonroshan970
    @maddagedonroshan970 3 ปีที่แล้ว +1

    You and your sister are two angels who have been born in this small island, with special talents given by the god. Wish both of you good health, long life and happiness! Teruwan Sarani!

  • @amithadealwisthamessathiya6541
    @amithadealwisthamessathiya6541 3 ปีที่แล้ว +1

    Thank you very much for the your kind hearted explanation.

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ පවුලටම

  • @buddikainoshan4723
    @buddikainoshan4723 2 ปีที่แล้ว

    Godak hodata pahadeli karanawa obathumiyata godaak pin thnx🙏

  • @moratuwesugunawansa744
    @moratuwesugunawansa744 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අනෝජා අම්මා මම හිමිනමක් මම ඔබගේ ශිෂ්‍යයෙක් මම බොහොම නිරෝගිව ජිවිතේ ගිනියනවා ඔබගේ මග පෙන්වීමේන් ඔබට බොහොම පින්සිදු වේවා

  • @pinnaduwahewagenandawathie4872
    @pinnaduwahewagenandawathie4872 2 ปีที่แล้ว

    ඔබට ස්තුතියි ආයු බොහෝ වේවා

  • @renukadeepani6235
    @renukadeepani6235 3 ปีที่แล้ว

    ගොඩක් වට්න වීඩියෝ එකක් ඔබ ට නිදුක් නීරෝගී සුව ලැබේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      Please practise, every day .and share 🤗😘🙏🙏🙏

    • @renukadeepani6235
      @renukadeepani6235 3 ปีที่แล้ว +1

      @@anojaweerasinghe5764 මේක මම දැන් කරනවා ,මේ දිනවල මම covid positive ,🙏🙏🙏

  • @nishagayani8263
    @nishagayani8263 3 ปีที่แล้ว +3

    Thank you so much madam,,,stay safe 🙏🙏🙏🙏🙏🙏

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 3 ปีที่แล้ว +1

    Thank you so much your service ❤️

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 3 ปีที่แล้ว +1

    ඔබ thumiyata ගොඩක් ස්තුතියි

  • @ramanibulathsinghala7275
    @ramanibulathsinghala7275 2 ปีที่แล้ว

    ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @kusumepa1019
    @kusumepa1019 3 ปีที่แล้ว +6

    ආයු බොහෝ වේවා, තෙරුවන් සරණයි

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 3 ปีที่แล้ว +3

    Thank you for the effort you are taking to help us irrespective of the difficult situation in the country. We love you, god bless you 🙏

  • @nalanipathirana224
    @nalanipathirana224 ปีที่แล้ว

    අපි ගැන සිතා බලන ඔබ තුමියට බොහොම පිං 🙏

  • @salausa3836
    @salausa3836 3 ปีที่แล้ว +2

    Thanks for the great video 💐❤️🕉

  • @prasanthawidyarathne8284
    @prasanthawidyarathne8284 2 ปีที่แล้ว

    How we sit like that ?? How we do it

  • @roseperera2669
    @roseperera2669 3 ปีที่แล้ว

    ස්තුතියි.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว

    Godak hodai thanks mn italy Iran ada patan gatte mage yaluwek mata euwe mage yea hoda opposition karanna kiuwa dan mage Yaluwa kiuwa epa akke mews karanna hodatama hoda una eyage the kiyala godak pin oba tumulata budusaranai teruwan saranai dewi pihitai 🤝👍💂‍♀️🙏😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @shantigamage353
    @shantigamage353 3 ปีที่แล้ว +2

    Goodk ඉස්තුති 🌹🌹🙏🙏🙏

  • @sunethrakusum8189
    @sunethrakusum8189 3 ปีที่แล้ว +1

    Love you ❤️❤️❤️

  • @dhishmendis4066
    @dhishmendis4066 3 ปีที่แล้ว

    Me exercise eken 1lk කළාට කමක් nadda ? ඔක්කොම ටික කරන්න ඕනී ද?

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      පුලුවන් එක කරන්න . 🤗😘

  • @neethasolaman159
    @neethasolaman159 3 ปีที่แล้ว

    Thanks for u Mrs.Anoja.God bless you and your family.

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 3 ปีที่แล้ว

    Kochchara lassanata hitiyada Anoja..
    Thaamath obe hithe athi dharya gana sathutui..
    Deergayusha labewa obata

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      මට දැන් 66. තරුන කාලේ කවුරත් එහෙමයි . මම නිරෝගීව සතුටින් ඉන්නවා 🤗😘

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x ปีที่แล้ว

    Godak pin sidu wrwa obathiyata theruwan saianai

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි 🙏🙏

  • @asokasubasinghe4785
    @asokasubasinghe4785 2 ปีที่แล้ว

    ඔබ ජනතාව ගේ නෙත් විවෘත ක්‍රරන්නෙහිය.ඔබට ජය!

  • @rohinieperera1648
    @rohinieperera1648 3 ปีที่แล้ว

    Thanks you very much. It was very useful.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Please practise, every day .and share 🤗😘🙏🙏🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොමත්ම ස්තුතියි !

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 3 ปีที่แล้ว

    Thank you dearAnoja Akka and Theruwansaranai

  • @geethanganirajaguru580
    @geethanganirajaguru580 3 ปีที่แล้ว +1

    Dear Anoja this is super & feeling comfortable for me as I am 68 years thank you very much Theruwan Saranai

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Please keep practising every day. Also share with friends and family. 🤗😘

  • @yogideepthi
    @yogideepthi 3 ปีที่แล้ว +2

    බොහොම පිං මැඩම්
    🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි දීප්ති. 🙏🙏🙏

  • @h.k.dayarathna3564
    @h.k.dayarathna3564 3 ปีที่แล้ว

    Thank you very much , Anoja madam .

  • @janakihill9568
    @janakihill9568 3 ปีที่แล้ว +6

    මේ වෙලාවෙ මේක හැමෝටම දිව්‍ය ⁣ෙඖෂධයක් වේවි. බොහොම පිං ඔබතුමියට.

  • @neethaperera9336
    @neethaperera9336 10 หลายเดือนก่อน

    ඔබ තුමිය සිදුකරන මෙහෙය ඉතාමත් උතුම් වැඩිහිටියන් වනඅපට ඉතාවටිනවා විෂාදය රෝගීන් හට සදුසු අභ්‍යාස යක් කියා දෙනවානම් බොහොම පිං😂

  • @kanthiewijesundara6480
    @kanthiewijesundara6480 3 ปีที่แล้ว +3

    මම ඔබතුමිය දැකල එකතු වුනේ අදයි. මේ වියයාමය කරන විට කකුලේ උකුල් හන්දියේ පහල වම් කකුල පටන් ගන්නා තැන මාංශ පේශී ගල් වී වේදනාවක් දැනෙන්න ගන්නව.ඇයි ඒ

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      ගොඩාක් සැහැල්ලු වෙලා කරන්න. තද කරගෙන කරන්න එපා.

    • @kanthiewijesundara6480
      @kanthiewijesundara6480 3 ปีที่แล้ว

      Thank you miss

  • @kannangarakannangara5794
    @kannangarakannangara5794 3 ปีที่แล้ว

    ඔබ තුමියට බුදුසරණ යි,, , .

  • @smsthennakon2456
    @smsthennakon2456 3 ปีที่แล้ว +1

    Yatipathul danawata prathikarsyak kiyanna miss

  • @kumarisamarakoon6518
    @kumarisamarakoon6518 ปีที่แล้ว

    Thanks oba tumiyata 💜️

  • @salonmixingwork948
    @salonmixingwork948 3 ปีที่แล้ว +1

    Oba thumiyata pin 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼. Theruwan Saranai

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි . 🙏🙏🙏

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 ปีที่แล้ว

    ඔබතුමියට තුනුරැවන් සරනයි!!!❤️❤️❤️❤️

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 3 ปีที่แล้ว

    Thanks Theruwansaranai Dalada Samindu Pihitai 🧡🧡🧡🧡🧡🧡

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි .pl share 🙏🙏🙏

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ... මමත් දැන් කරනවා. නිදුක් නිරෝගි දිර්ගායු ලැබේවා

  • @harischandrasusilratna8148
    @harischandrasusilratna8148 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Please keep practising every day. Also share with friends and family. 🤗😘

  • @geethanipinto5249
    @geethanipinto5249 3 ปีที่แล้ว

    කාලයට ඔබින වැඩ සටහන .ස්තුතියි ඔබට .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Please keep practising every day. Also share with friends and family. 🤗😘

    • @kfckfc2576
      @kfckfc2576 3 ปีที่แล้ว

      Obathumiyat,dergaywewa

  • @jayanthinanayakkara3117
    @jayanthinanayakkara3117 3 ปีที่แล้ว

    I will want this excised . Lot of thanks to you.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Please keep practising every day. Also share with friends and family. 🤗😘

  • @rayikicooray2618
    @rayikicooray2618 3 ปีที่แล้ว +1

    Theruwan saranai.Anoja.thank u.

  • @ranjanfernando8174
    @ranjanfernando8174 3 ปีที่แล้ว

    Thank you madam for your teaching.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Please keep practising every day. Also share with friends and family. 🤗😘

  • @sinadiweerakoon2346
    @sinadiweerakoon2346 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට ❤

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว

    Wstinavediyoe waksththi Obata Budusarani nirogi suwama labewa..❣❣❣🙏🙏

  • @chithranilaweera5192
    @chithranilaweera5192 2 ปีที่แล้ว

    Obatumiyata nirogi suwa athwewa

  • @stellaxavier5213
    @stellaxavier5213 3 ปีที่แล้ว

    Very good video Thank u mam

  • @bisomanikes3065
    @bisomanikes3065 3 ปีที่แล้ว

    Madamta godak pin harima watina viyayama tikak obatumiyata niduk neerogi deergauwewa

  • @susilajayanthi6119
    @susilajayanthi6119 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අනෝජා මහත්මිය ...

  • @seethadahanayaka1897
    @seethadahanayaka1897 6 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 ปีที่แล้ว +1

    Thank you ma'am

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว

    අදයි බැලුවෙ.◌තෙරුවන් සරණයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      අනේ ගොඩාක් දවස් release කරලා. Pl share. 😘🤗

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 3 ปีที่แล้ว

    ඔබ තුමියට බොහොම ස්තූතියි.❤️

  • @shayamaleeabayarathna4686
    @shayamaleeabayarathna4686 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට

  • @DishaniKumari-p1d
    @DishaniKumari-p1d ปีที่แล้ว

    God bless you

  • @malinimarambage2511
    @malinimarambage2511 3 ปีที่แล้ว

    Mage danahisa.den godak.kal.edan.wedanakari..beheth gatha.wedak ne.me wada satahana.karanna.hodada

  • @malisamarakoon7126
    @malisamarakoon7126 3 ปีที่แล้ว

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Please practise, every day .and share 🤗😘🙏🙏🙏

  • @sumanaperera8333
    @sumanaperera8333 3 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබතුමියට.මම කකුලේ ලේ කැටි හැදුණු කෙනෙක් .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      පරිස්සමින් පුහුනු වෙන්න. 🤗😘

    • @sumanaperera8333
      @sumanaperera8333 3 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 🙏🙏🙏🌷🌷🌷

  • @smartthinker5197
    @smartthinker5197 3 ปีที่แล้ว +1

    Thank you😍