ජීවිතය විඳින්නේ කොහොමද ? How to enjoy your life|Power of Now

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe  2 ปีที่แล้ว +28

    මායා දොරටුව teens එහෙම නැත්නම් teenagers (13-19) වයසේ තරුණ දරුවන් වෙනුවෙන් පවත්වන සජීවී online වැඩසටහන නිර්මාණය වෙලා තියෙන්නේ තරුණ දරුවන්ගේ මානසිකත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්න අභිප්‍රේරණය කරන්න.
    අද වෙනකොට තරුණ දරුවන් ඉතාම පීඩනයක ඉන්නවා අධ්‍යාපනය ගෙදර දොර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ මානසික අසමබරතාව නිසා.
    ✔ මනෝ විද්‍යාත්මක පදනමක ඉඳලා කරන දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහනක්.
    ඒ විතරක්ම නෙවෙයි
    ✅දරුවන්ට ඉගෙනගන්න දේවල් හොඳින් ධාරණය කරගැනීම සඳහා මනස නිරවුල් කරදීම,
    ✅ එයාලගේ මනස සන්සුන් කරගන්න, (Stress reduction)
    ✅ එයාලගේ සිහිය හදාගන්න, (Mindfulness Tecniques)
    ✅ ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දෙන ක්‍රමවේද උගන්වන්න
    ✅ ආතතිය නැති කරන techniques කියල දෙන්න
    ✅ එයාලව භාවනාවට යොමුකරන්න (Meditation techniques for kids)
    ✅ දරුවන්ට අරමුණු ජයගෙන ජීවිතය සතුටින් ගත කරන මාවත සහ අධ්‍යාත්මික පැතිකඩ සියල්ලම එක තැනකින් ගන්න පුළුවන් මායා දොරටුව වගේම තරුණ දරුවන් වෙනුවෙන් සජීවී පුහුණු වැඩසටහනක්.
    🚩 දැන් ඒ වෙනුවෙන් සියල්ල සූදානම්. නොවැම්බර් මස 5 වන සෙනසුරාදා සවස 5 ට 'මායා දොරටුව Teens' පටන් ගන්න සියල්ල සුදානම්.
    🌈 Enroll වීම සඳහා සහ වැඩි විස්තර සඳහා පිවිසෙන්න nadeepa.com/?page_id=4570
    Call 📞 0772 795 304 (Natasha)
    තවත් අලුත්ම ගමනකට මාත් එක්ක එකතු වෙන ආදරණීය තරුණ දරුවන්ගේ ජීවිතය ලස්සන කරන්නට කැපවෙන්න මම සූදානම්. ❤🙏

    • @sl4855
      @sl4855 ปีที่แล้ว

      Me wage wedasatahan issarahata nedda

    • @Nuwan183
      @Nuwan183 ปีที่แล้ว

      මේ ගැන විමසීම් කරලා වැඩසටහනට සම්බන්ධ වෙන්න whattapp number එකකුත් යොමු කලා නම් ලොකු පහසුවක් මිස්.🙏

    • @VajiraRishanthi
      @VajiraRishanthi หลายเดือนก่อน

      Excellent program for all of us ❤❤❤❤❤🎉🎉🎉

  • @tanjiro7085
    @tanjiro7085 2 ปีที่แล้ว +66

    මා සංසාරයේ කරන ලද සියලුම පිං මෙහි රැස්ව සිටින සියල්ලන්ටම මෙත් සිතින් අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා..!

  • @saloonruusobha
    @saloonruusobha 2 ปีที่แล้ว +28

    Ahanna asama කටහඬ ...ජිවිතය සම්පූර්ණයෙන් වෙනස් කරපු කටහඬ ..විශ්වයට ස්තුතිය ඔබතුමියව මුන ගැස්සුවට..💐💐❤️

  • @rasf223
    @rasf223 2 หลายเดือนก่อน

    මමත් මේ දවස්වල ප්‍රශ්නෙක ඉන්නේ පිටට පෙන්නන්නෑ හැබැයි ඇතුලතින් ඒ ප්‍රශ්නේ ගැනම හිතෙනවා. මේ මොහොතෙත් නිදහසින් ඉන්න බෑ. එතකොට තමයි ඔබතුමියගේ වීඩියෝ එක දැක්කේ ඒකත් මෙවෙලේ ලොකු සැනසීමක් ස්තූති ❤❤❤❤

  • @indujayanthi3369
    @indujayanthi3369 2 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔබට මේ තමා බුද්ධ දේශනාව = මේ මොහොතේ ජිවත් විම.. ණය විනය -= සමාව දිම සමාව ගැණිම ඔබට ගොඩාක් ස්තුතියි

  • @sapnamaduwanthi830
    @sapnamaduwanthi830 2 ปีที่แล้ว +20

    ස්තූතිවන්ත වෙනවා මැඩම් ❤️ ඔබ තුමියගෙ කටහඩ ඇසීමට ලැබීමත් වාසනාවක් ❤️ ජීවිතේ දකින්න ආස ම යූ ටියුබ් නොටිෆිකේශන් එක ❤️

  • @BuddiniKanchana
    @BuddiniKanchana ปีที่แล้ว +3

    ඇත්තටම ඔබ කියාදෙන්නෙ සතිමත් වීම ගැන....ජීවිතේ යතාර්ථය ගැන සොයමින් සිටි මට ඔබතුමියගෙ මේ වීඩියෝ ගොඩක් ඉවහල් උනා ඒ ගැන දැනගන්න .මුලාවක යමින් සිටින අපේ රටේ සියලුම දෙනාම එයින් මුදවාගැනීමට ඔබතුමියට තව තවත් ශක්තිය නොඅඩුව ලැබේවා ! බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට ❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 หลายเดือนก่อน +1

    ස්තුති අනෙ!

  • @dhaneshishaubhagya5648
    @dhaneshishaubhagya5648 2 ปีที่แล้ว +5

    mage jiwete godk dewal wenas una ...
    විශ්වයට ස්තූතියි ඔබ තුමිය මුනගැස්සුවාට ❤

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +6

    වාවූ වීඩීයෝ ♥️ ඔවු ඇත්ත ඉතින් මෙ ගැන හිතද්දි නම් අපි මෙ මොහොත තුලයි ජීවත් වෙන්න ඕනි මේ මොහොතයි අපි විදින්න ඕනි ♥️♥️ වටිනවා මිස් මේ වීඩීයෝ එක Best ♥️♥️

  • @lakmalbanda7339
    @lakmalbanda7339 ปีที่แล้ว +1

    අක්කාගේ විඩියෝ බලලා මම ජීවිතය ගැන ඉගෙනගත්තා මේ සියලු දේවල් අතහැරලා ඕනම වෙලාවක ජීවිතයෙන් සමුගන්න මම හිත හදාගෙන ඉන්නේ අක්කේ දෙවි පිහිටයි ♥️♥️

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 2 ปีที่แล้ว +1

    මම ගොඩාක් වාසනාවන්තයි මැඩම්ගෙ වීඩියෝ එකක් බලන්න ලැබුන එකට .ගොඩාක් ස්තූතියි

  • @shashikagunasena782
    @shashikagunasena782 2 ปีที่แล้ว +3

    ගොඩාක්... දවස් බලන් හිටියෙ මැඩම් video එකක් දානකල්.ස්තුතියි ඔබතුමියට 🙏තෙරුවන් සරණයි ඔබතුමියටත් ආදරණීය පවුලේ සැමටත්🙏💐

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 2 หลายเดือนก่อน +1

    Thank you .❤

  • @pulinasathsara2420
    @pulinasathsara2420 ปีที่แล้ว

    ❤ඇත්තටම මම මේ වීඩියෝ එකත් ගොඩක් එන්ජෝයි කලා..ඔබ කියපු විදිහට මම මේ දවස් වල උත්සාහ කරමින් ඉන්නවා..එක තත්පරේට අමතක වෙලා එක්කෝ අතීතයේ නැත් නම් අනාගතයේ...ඒත් දැන් දැන් ක්ෂනිකව මතක් වෙලා ටක් ගාලා වර්තනාංකයට එනවා..නැවත ඒ මොහොත එන්ජෝයි කරනවා..ඔබ දුන් වීඩියෝ එක ගොඩාක් වටිනවා..ස්තූතියි ...ස්තූතියි ...ස්තූතියි ..❤❤❤

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 11 หลายเดือนก่อน

    ස්තුතියි mis ඔබටත් විස්වයට ස්තුතියි ස්තුතියි අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋

  • @nirolak8102
    @nirolak8102 2 ปีที่แล้ว +6

    අපේ ලංකාවේ තව දුරටත් ජීවත් වෙන්න අමාරුයි කියලා හිතෙන සිතුවිල්ල හැමෝම ළඟ තියෙනවා ....මොකද එන්න එන්න ජීවත් වෙන්න අමාරුයි....කාගෙන් හරි පිහිටක් පතා ගෙන පිට රටකට යන්න ඕනෑ කියලා හිතෙන අය බහුලයි...මගෙ රට දාලා යන්න මට ඕනෑ නැ ..ලැබෙන ආදායම ට සරිලන විදිහට ජීවත් වෙන්න පුළුවන් ..නමුත් දරුවන්ගේ අනාගතය ගැන හිතලා පිට රටකට යන්න උත්සාහ කරනවා මගෙ ගෙදර අය පිට රටක ඉන්න කෙනෙක් ගෙ උදව් මත...මගෙ හිතට හරි වදයක් මෙ දෙය....පිළිතුරක් දෙන්න පුළුවන් ද madam මෙ සම්බන්ධයෙන් ...

  • @gihanjayasuriya2186
    @gihanjayasuriya2186 2 ปีที่แล้ว +3

    මට තියනවා ප්‍රශ්නයක්. අපි තාවකාලිව අපිව ලස්සන පුත්ගලයෙක් කරන්න විවිද දේවල් නිසා පසු කාලීනව එම වැයවීම් පිලිබදව පසු තැවීම් වෙන්න වෙනවා නම්, අපි ඒ මොහොත විදිනවා වෙන්න බෑ නේද? නමුත් අපි අපි වෙනුවෙන් වැය කිරීමක් නොකිරීමත් ලෝබ කමක් වගේ නේද? ඒක හරි අපැදිලි දෙයක්. ඒක ගැන පොඩි පැහැදිලි අදහසක් දෙන්නකෝ

  • @indujayanthi3369
    @indujayanthi3369 2 ปีที่แล้ว +5

    මම ඔබතුමිය ගැන දැනගන්නේ හරේන්ද්‍ර ජයලාල් මහත්තයා ගේ වැඩසටහනකින් එතුමාට ද පිං පෙත් හා කෘතඥතාව පල කරමි

  • @dammikamanel9147
    @dammikamanel9147 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමියට ...අනෙක වාරයක් විශ්වයට ස්තුතියි .

  • @niroshandisanayaka9948
    @niroshandisanayaka9948 2 ปีที่แล้ว +2

    ස්තුතියි මිස්.....ඕනිම වෙලාවේ ඕනිම වීඩියෝ එකක් 🌹❤️

  • @nayanipiyumali2770
    @nayanipiyumali2770 4 หลายเดือนก่อน +1

    Hariyata therum gatthoth hariyatama hari...😍💯👌🔥👍💪

  • @lahiruiahiru17
    @lahiruiahiru17 7 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @gamunumanjulagamunu1715
    @gamunumanjulagamunu1715 2 ปีที่แล้ว +2

    Oba thumiyawa muna gassapu me vishwayata sthuthi.👍👍

  • @isharavijayanthi4649
    @isharavijayanthi4649 ปีที่แล้ว +1

    මගේ ජීවිතේට ලැබුණු වටින ම video එක

  • @methpooja4382
    @methpooja4382 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියටයි විශ්වයටයි මේ දැණුම ලබා දුන්න ට.
    🌹🌹🌹🙏🙏🙏💜

  • @nishanmusic8265
    @nishanmusic8265 ปีที่แล้ว

    minisunata dana adarsya godak watinawa oba thumiyata godak sthuthi ❤

  • @sumedanisamarawickrama2597
    @sumedanisamarawickrama2597 2 ปีที่แล้ว +2

    My 24 year old daughter is such a big fan of your mindset vidoes and after listening to this video it is a joy to see a yong girl like you with such wisdom.good luck duwa

  • @Nalaka_ulshan.koreanlife
    @Nalaka_ulshan.koreanlife 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූති ඔබ තුමියට ❤️❤️❤️🙏🙏

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමියට.. 😍❤️✌️

  • @doncani2898
    @doncani2898 2 ปีที่แล้ว

    මුළු විශ්වයටත් ඔබටත් ගොඩාක් ස්තූතියි

  • @nilanthialahakoongm5977
    @nilanthialahakoongm5977 8 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක් මිස්❤

  • @gihanabesinghe3910
    @gihanabesinghe3910 ปีที่แล้ว

    ඔබ ලබාදෙන චින්තනයට ස්තූතී..

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 ปีที่แล้ว +3

    ස්තූතියි මහත්මිය, දේව ආශීර්වාදය නොඅඩුවම ලැබේවායි පතමි

    • @musicwith1plustv460
      @musicwith1plustv460 2 ปีที่แล้ว

      දේව ආශිර්වාදය කියලා දෙයක් නෑ ගොනො

    • @musicwith1plustv460
      @musicwith1plustv460 2 ปีที่แล้ว

      දේව ආශිර්වාදය කියලා දෙයක් නෑ ගොනො

  • @sujeewajayawardhana7552
    @sujeewajayawardhana7552 2 ปีที่แล้ว +1

    මගේ හිතේ තිබ්බ පරෂ්නයකට මට උත්තර ලැබුන බොහොම පින් තව තවත් දේ දැනගත් න කැමති යි

  • @chathurikasrimali6488
    @chathurikasrimali6488 ปีที่แล้ว

    ස්තූතියි ඔබට ❤
    විශ්වයේ යහපත් දේ ඔබට හැමදාමත් ලගාවෙවා💐

  • @thilinaperera5558
    @thilinaperera5558 ปีที่แล้ว

    ❤❤❤❤ඔබ තුමියට ගොඩක් ස්තූතියි❤❤❤❤

  • @laklak596
    @laklak596 2 ปีที่แล้ว +1

    I am a 2022 A/L student I watched this video of yours by accident so I was under stress after watching this I became very calm and my mind was slowly normal thank you mirs nadeepa ranasinghe❤

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Sthuthi obata miss wishwa mathawange pihitai

  • @malamanohari5217
    @malamanohari5217 2 ปีที่แล้ว

    ඔබ තුමියට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 ปีที่แล้ว

    Bohoma sthuuthi mage wishwa mathaawani ❤

  • @anomawalakulu3256
    @anomawalakulu3256 11 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස්

  • @dahamchethana5784
    @dahamchethana5784 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමියට මේ කරන උතුම් කාර්ය වෙනුවෙන්

  • @hashinianuruddika4124
    @hashinianuruddika4124 ปีที่แล้ว

    බොහොම ස්තුතිය මැඩම්🙏❤️🌸

  • @danushkasanjeewanisanjeewa4967
    @danushkasanjeewanisanjeewa4967 2 ปีที่แล้ว +1

    Oyata gadak pin me dena upades walata. Mama madaperadiga inne housemaid vidihata. Obathumiyage parana videos balanawa.vishwaye ashirwadaya labewa. Theruwan saranai..❤❤❤

  • @inokawarnakulasooriya.3506
    @inokawarnakulasooriya.3506 ปีที่แล้ว

    Thanks miss lagadi man oyage vediyo balanna labune,,godak asawen balanawa,,ewata huruwenna uthsaha gannawa,🙏🙏❤

  • @nisansalasandamali5353
    @nisansalasandamali5353 2 ปีที่แล้ว +1

    Hamadamath balan hitiya video ekak enakan . Sthuthiyi miss...

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි .

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna1737 ปีที่แล้ว

    Thanking you I could find this movement. Now I can use my movement to win my goals

  • @jeewanmanoj8086
    @jeewanmanoj8086 ปีที่แล้ว

    බොහොම ස්තුතියි❤

  • @dulaniidunil297
    @dulaniidunil297 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි.... මිස්

  • @sft463
    @sft463 2 ปีที่แล้ว

    Akke....pissu hadenawa.......kiyanna deyak ne....supiri...mamath me dewal puluwan hamawelema loketama kiyanawa....

  • @warunidilrukshi4729
    @warunidilrukshi4729 ปีที่แล้ว

    මැඩමි ස්තූතියී

  • @isharasilva4974
    @isharasilva4974 ปีที่แล้ว

    සුවපත් වෙවා සීයලු හඩවත්..

  • @rohanm2024
    @rohanm2024 ปีที่แล้ว

    Thanks අක්කේ 🙏♥️

  • @VCRAAAAA
    @VCRAAAAA 9 หลายเดือนก่อน

    Great!!! Thank you madam .

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකන් මග බලන් හිටියෙ 😊💖❤️

  • @PrasadiShayani
    @PrasadiShayani 2 หลายเดือนก่อน

    Thank u universe ❤

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 ปีที่แล้ว +1

    Sthuthi miss godak durata therene den Thami vishwsyststh Sthuthi Sthuthi Sthuthi

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 ปีที่แล้ว

    Bohoma sthuuthi miss ❤

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට ' තෙරුවන්සරණයි ❤

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි මිස්

  • @tmapero0415
    @tmapero0415 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි madam. වටිනා පාඩමක් කියල දුන්නා 😊💜

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට 🙏🏻

  • @sujeewahettiarachchi6608
    @sujeewahettiarachchi6608 2 ปีที่แล้ว +1

    Denuwath kirimata hadawathinma sthuthi wantha wenawa obathumiyata theruwan saranai

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r ปีที่แล้ว

    Thank you so much Madam

  • @hayeashaunayangani776
    @hayeashaunayangani776 ปีที่แล้ว

    Godak isthuthi miss

  • @pamodaishini7803
    @pamodaishini7803 ปีที่แล้ว

    Sthuthi shiranthi sthuthi miss❤❤❤❤🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @priyanidemel2493
    @priyanidemel2493 2 ปีที่แล้ว +1

    Thank you so much Nadeepa , Oya wa God apita duna loku ma loku gifted duwak
    God bless you and your family 🙏❤️

  • @dilinimadushani4768
    @dilinimadushani4768 2 ปีที่แล้ว +1

    Godak sthuthi akkiyoooo❤️❤️❤️

  • @chandinimesha
    @chandinimesha 2 ปีที่แล้ว

    adai balanna hambune madam.. good morning madam.. thank you madam......valuable message ... madam mona hari deyak dunnama aniwaren mn harima asai eka mata apply karanna

  • @prageethgallage
    @prageethgallage 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @NilminiRathnayake-d7i
    @NilminiRathnayake-d7i ปีที่แล้ว

    Thank You so much Miss ❤

  • @udeshafernando9042
    @udeshafernando9042 2 ปีที่แล้ว +2

    Madam tanikama jewite uruma deyak duka uruma deyak kawadawath satutak danilama natinm kohomada satutin ine. Me rataka Tani wela a duka godak widinawa. Ath oyage videos nitarama balanawa. God bless you madam 🙏 Cyprus

  • @heshaniwimalarathna2295
    @heshaniwimalarathna2295 ปีที่แล้ว

    Thank you miss

  • @sunilranamukage5411
    @sunilranamukage5411 ปีที่แล้ว

    I have learnt a lot of things regarding law of attraction mama ranamukage

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති ඔබ තුමියට🙏🙏🙏🙏🙏🙏

  • @tses520
    @tses520 2 ปีที่แล้ว +1

    Thank you madam ❤❤❤ You are so smart ❤❤

  • @nilukarupasinghe1443
    @nilukarupasinghe1443 2 ปีที่แล้ว +1

    මං හැමදාම නින්දට යන්නෙ ඔබ තුමියගෙ ප්‍රතිඥාව අහගෙන..ඒක අහන්නෙ නැතුව නින්ද යන්නෙත් නෑ ඒ තරමට ජීවිතෙ වෙනස් වෙලා මගෙ

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 ปีที่แล้ว

    Thanks 🙏

  • @dulanidilrukshi7881
    @dulanidilrukshi7881 2 ปีที่แล้ว +2

    Thank you miss ❤❤❤❤

  • @sssissanujisethuli2026
    @sssissanujisethuli2026 2 ปีที่แล้ว

    Thank you....❤❤❤❤

  • @shevonbendrick3923
    @shevonbendrick3923 2 ปีที่แล้ว +1

    Waaw Nadeepa your look so gorgeous today🌠✨🌟

  • @nilanikumari6448
    @nilanikumari6448 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට

  • @wasanthichathurani8702
    @wasanthichathurani8702 2 ปีที่แล้ว

    Thank u nadeepa.❤️❤️

  • @neerjaaa1
    @neerjaaa1 2 ปีที่แล้ว +2

    Finally a new video! ♥

  • @nethuc3443
    @nethuc3443 2 ปีที่แล้ว +1

    Thank you madam..✊❤️‍🔥

  • @gayindukottagoda5463
    @gayindukottagoda5463 ปีที่แล้ว

    Oya mara lassanai echcharai 💞

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว

    Thanks a lot 👌madam ........! 🙏🙏🙏

  • @geethasamaranayake277
    @geethasamaranayake277 2 ปีที่แล้ว

    ස්තූතියි ම්ස්

  • @Joltjoy736
    @Joltjoy736 2 ปีที่แล้ว +1

    Video ekk enkl idiye thankyou aunty🥰

  • @leesojuk9514
    @leesojuk9514 2 ปีที่แล้ว

    Harima watinawa me upades tika. 😍

  • @sunilranamukage5411
    @sunilranamukage5411 ปีที่แล้ว

    this
    vedio is very important

  • @anushaniroshani1414
    @anushaniroshani1414 ปีที่แล้ว

    හුගාක් ස්තූතිය මිස්

  • @nadeeshashubashini615
    @nadeeshashubashini615 2 ปีที่แล้ว +1

    thanks oyata ...

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว

    Oyata bohoma sthuthi theruwan saranai

  • @VajiraRishanthi
    @VajiraRishanthi หลายเดือนก่อน

    Mis Nadeepa me teenage group eka 2024 november month ekata adalawanneda
    Please ... I send my sons details ....(maya දොරටුව program eke ) I think very interested and excellent for these our Lovely children ❤❤❤❤ thank you very much mis ...

  • @nimeshasandu5162
    @nimeshasandu5162 2 ปีที่แล้ว

    අක්කේ මම ආසයි එයාහොස්ට කෙනෙක් වෙන්න.... හැබැයි මම තවම දෙවනි පාර ඒලෙවල් කරනවා.... ඒකත් එක ශයි එකක් ස්කිප් කරලා... මට english බැහැ ..... මට හිතෙනවා මට ඒක කරගන්න බැරිවෙයි කියලා😒😒

  • @poshquewithpsp
    @poshquewithpsp 2 ปีที่แล้ว +1

    Godak isthuthi Ms 🙏❤ God bless you Ms ❤🙏

  • @navodyajayasundara1994
    @navodyajayasundara1994 2 ปีที่แล้ว +1

    Your voice is the most favourite voice of mine 😍