වතුර මෝටර් එක එක වැඩ කරන්නැත්තන් මුලින්ම මේ ටික චෙක් කරන්න Talk With Saffron /water moter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2021
  • වතුර මෝටර් එක එක වැඩ කරන්නැත්තන් මුලින්ම මේ ටික චෙක් කරන්න
    #WATERMOTOR #TALKWITHSAFFRON #වතුරමෝටර් #HULANADALA
    #sinhala #srilanka #ratta #lochi #lakaisikai #talkwithchathura #prmukatv #suddacriation
    #derana #nadagamkarayo #
    #kichern #එළවලු #kama #Waruni'sKitchen #friderice #Kitchen
    #ෆ්‍රයිඩ් රයිස් #friedrice #restaurantstyle #chickenfriedrice #HomeStyle #HomeCooking
    #HowtoChop #Vegetable #Vegetablecut #වෙජිටබල් #SALAD #Chef #Chicken biryani
    #sinhala #චොප්සිරයිස් #chopsueyricesinhala #recipe # Vegetablefriedrice
    #ratta #janaipriyai #lochi #wasathi #SIRILAIYA #nimalgunasekara #manikemagehithe
    #rasakatha #nonstop #talkwithchathura #chamuditha #suddacriations #amalperera #mervinperera #paranisindu

ความคิดเห็น • 127

  • @asankachanaka6150
    @asankachanaka6150 3 หลายเดือนก่อน

    පට්ට සුපිරියක් ❤️‍🔥🤟thanks

  • @madushankadgw8768
    @madushankadgw8768 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලී, ❤️

  • @thikshandenuka9747
    @thikshandenuka9747 ปีที่แล้ว

    බොහොම ස්තූති

  • @achalajeewantha6546
    @achalajeewantha6546 2 ปีที่แล้ว

    පට්ටම helpful❤️

  • @nilakshasaman7472
    @nilakshasaman7472 ปีที่แล้ว

    Tnx.

  • @methsaramethsara2279
    @methsaramethsara2279 ปีที่แล้ว

    ගොඩාක් හොද චැනල් එකක්.

  • @chamindadisanayaka826
    @chamindadisanayaka826 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ පැහැදිලි කිරීමට බොහෝම ස්තූතී

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 ปีที่แล้ว

      කැපැසිටර් එක බාගෙට වැඩ.එය අලුතින් යොදන්න.

  • @thikshandenuka9747
    @thikshandenuka9747 ปีที่แล้ว

    මෙක පට්ට

  • @vimukthimusic7457
    @vimukthimusic7457 2 ปีที่แล้ว

    එල කිරි බ්‍රෝ

  • @PradeepPradeep-nk5fo
    @PradeepPradeep-nk5fo 7 หลายเดือนก่อน

    Tanks for thawhole family monthly

  • @nirangasandaruwan5630
    @nirangasandaruwan5630 3 หลายเดือนก่อน

    Wathura adinna wela yanawa peya bagayak yanawa. Thibuna cap eka ain karala 12.5 uf coma condencer ekak demma eth wenasak na. Motare genawa mul kale winadi 12 n edda.

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 หลายเดือนก่อน

      0775723180 oya number ekata call akak ganna 7 n passe

  • @dilanmadusanka7802
    @dilanmadusanka7802 ปีที่แล้ว

    Mage motare mulin thibbe uf 16 capasitar akak akata motar hadana akkenek uf 25 capasitar akak allala baluwa athakota wegen karakenawa aia ahema une uf 25 akama haikaroth aulak weida

  • @user-gh9lt4iv1d
    @user-gh9lt4iv1d ปีที่แล้ว

    Mage moter eke over lodae eka pichchila n110 jinasena ekak over lodae eka nathuwa duwanna hadanne kohomada.

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  6 หลายเดือนก่อน

      ඕව ලෝඩ් එකට එන වයර් දෙක එකට සම්බන්ධ කරන් පස්සේ වැඩ කරගන්න පුළුවන්

  • @maheshikaweerathunga5554
    @maheshikaweerathunga5554 ปีที่แล้ว

    Eka motaren gewal dekakata wathura gannawa.eka paththakata hodata wathura enawa tankiya full wennama.anith paththa tankiyen bagayak wadila nathara wenawa.mkadda aula

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  ปีที่แล้ว

      bagata wadina wathura tankiya anik tankiyata wada usin wedida , durin wadida overlode avilla off wenna puluwan samahara wita naththan motor hadana kenekuta pennanna

  • @toons7076
    @toons7076 2 ปีที่แล้ว

    Wathura enna godk wela yanwa..kalin peya 2n pul..dn peya 4k ful ne..mkdda hethuwa

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 ปีที่แล้ว

      podi motro ekek nam kapila kapila fesher aka aduwenawa ,loku moter akak nam block athi ,infilar aka galawala sudda karanna wenawa moter hadana kenek gawata aragena yanna

  • @wijayakumara9927
    @wijayakumara9927 ปีที่แล้ว

    Hodai

  • @priyanthakumarapoddana9356
    @priyanthakumarapoddana9356 ปีที่แล้ว +1

    මගෙ මෝටර් එක ජිනසේන සෙන්ට්‍රික් එකක් අඟල් 1,හෝස්පවර්1,ඒක හයි කරල තිබුණු තැනට වතුර අදින්නෙ නැති උනා හුලං අදින්න ගත්ත බට ලීක් නැතිනිසා වෝට සීල් ගැහුවා .ඒත් හරිගියේ නැහැ .තිබුණු තැන වෙනස්කරල මෝටර් එක තව ටිකක් ලිද කිට්ටුවට ගෙනාව එතකොට නියමෙටම වතුර අදිනවා හැබැයි මෝටරය ගොඩක්ම රත්වෙනවා හේතුව මොකක්ද?

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  ปีที่แล้ว +1

      samanaya rathvimak da naththan asamanya rathvimakda ? asamanya rathvimak nama motor ake capacitey aka chek karaganna wenawa

  • @oshadarasanjana4801
    @oshadarasanjana4801 2 ปีที่แล้ว +1

    mage මාලු ටැංකියට දාන water pump eke වයර් එක අගින්ම ගැලවිලා එ් වගේ pump ekk repair karana video ekk dannako

  • @nimeshaliyanage5789
    @nimeshaliyanage5789 ปีที่แล้ว

    Capacitor eka eliyen savi krata kamak netda

  • @dulanjani9733
    @dulanjani9733 ปีที่แล้ว +1

    Non return valve එක ඇතුලෙ කපාටෙ සම්පූර්ණයෙන්ම ඇරෙන්නෑනෙ වතුර යන පැත්තට.මගෙ අළුත්ම මෝටරේ පිච්චුන.කීවෙනම් කරන්ට් එක අඩුයි කියල.අර වෑල් එකත් හේතුවක් වෙන්නැද්ද?මොකද අගල් බාගයක්වත් ඇරෙන්නෑ⁣.

  • @madurangadissanayaka2030
    @madurangadissanayaka2030 หลายเดือนก่อน

    Wathura motare tenkiyta pirenn peyata wada ynne ai..hadann pulwanda

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  หลายเดือนก่อน

      පහළ කමෙන්ට් වල උත්තර දීල ඇති බලන්න

  • @erandalakmal1719
    @erandalakmal1719 ปีที่แล้ว

    Deep well karana widiya kiyannako

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  ปีที่แล้ว

      Deep wal kit thiyenawa kade ganna.thunkale batayai.agale batayai dala deep wel kit aka hai karanna

  • @chamindadisanayaka826
    @chamindadisanayaka826 ปีที่แล้ว +2

    මීට වඩා පැහැදිලි වෙනවා මොටර් එක කෑලිවලට ⁣පැහැදිලි කරානමි හොදට තේරෙනවා

  • @dlbraweendra2525
    @dlbraweendra2525 2 ปีที่แล้ว +1

    Moter eka dala off karaddi tip eka off wenne ai?

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 ปีที่แล้ว

      moter plug aka wayar deka maru karala balanna naththan leek akak athi motor hadana kenekuta pennanna

  • @user-gt3hc9vo3u
    @user-gt3hc9vo3u 2 หลายเดือนก่อน

    mage motareta karant aka anawa ath weda ne saddhayak ahenneth ne aii

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 หลายเดือนก่อน

      0775723180 call akak ganna puluwan walawata anser karai

  • @danukabandara9160
    @danukabandara9160 ปีที่แล้ว +1

    Mage motare dama vathura vinadiyak vithara enva itapase vathura ene na eth motare vada puluvanm hellp dena loku udawk

  • @layanalwickramasinghe4126
    @layanalwickramasinghe4126 ปีที่แล้ว

    Mage motare okkoma weda wathura adinne ne

  • @madushankadgw8768
    @madushankadgw8768 หลายเดือนก่อน

    වැඩේ හරිගියා , මෝටරේ හුලන් ඇදල තිබුනෙ

  • @chamindadisanayaka826
    @chamindadisanayaka826 ปีที่แล้ว

    මාගේ මොටරය කරටි එක දිපුවාම බමරගෙන් ටිකක් කරකන්න ඔනේ එටකොට වැඩ කරන්නේ.වෙනදට ඉක්මනින් වතුර පිරෙනවා එත් දැන් ගොඩක් වෙලා යනවා.අනිත් එක විනාඩි 10 විතර මෝටරය off වෙනවා. කුමක්ද හේතුව

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  ปีที่แล้ว

      mama uththara dila thiyenawa oya prashneta comment wala balanna

  • @m.antonraneshaperera283
    @m.antonraneshaperera283 5 หลายเดือนก่อน

    Nutඑක අරින්න බැරුව කැඩුණොත් මොකද කරන්න වෙන්නෙ

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  5 หลายเดือนก่อน

      හුළං ඇද්දොත් තමයි ඕක ප්‍රශ්නයක් වෙන්නේ ,නැත්තං ඉතින් කොහොමින් හරි ඕක ගලවලා අයින් කරන්න ඕන

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 หลายเดือนก่อน +1

    මොටරය වැඩ එත් පොඩ්ඩයි වතුර එන්නෙ, කලින් වගෙ නෙමෙයි ඇයි එ , reply oni 😢😢😢😢😢😢😢😢😢😢

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  หลายเดือนก่อน

      පහළ කමෙන්ට්ස් වල දුරකථන අංකයක් දාලා ඇති රෑ හතෙන් පස්සේ ඒකට කෝල් එකක් ගන්න ගන්නවා

  • @ruwankumara138
    @ruwankumara138 ปีที่แล้ว

    Moter ek dmma vindi 5k wge wda krl offf wenawa. Aphu dmma ehmama wenawa. Mokdd hethuwa...

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  6 หลายเดือนก่อน

      Waindin buy matl akak athi aka ain karala direc danna ona

  • @chinthakachinthaka5012
    @chinthakachinthaka5012 ปีที่แล้ว +2

    ඕවර් ලෝඩ් ස්විච්එක නිතරම offවෙනවා.මොකක්ද කරන්න ඕනෙ.

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  6 หลายเดือนก่อน

      එක්කෝ over lode switch එක නරක් වෙලා තියෙන්න ඕනේ එහෙම නැත්නම් කන්ඩෙන්සර් එකේ කැපෑසිටි එක බැස්සහමත් ඔහොම වෙනවා

  • @ashenashen2110
    @ashenashen2110 ปีที่แล้ว

    මෝටරය පැන් පෙත්ත හිර වෙලා තියෙන්නේ ඇයි කියන්නකො

  • @nimalrajapaksha2114
    @nimalrajapaksha2114 6 หลายเดือนก่อน

    මෝටරය ඔන් කරනවිට බේකර් එක off වෙනවා. එහෙම වෙන්නේ ඇයි?

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  5 หลายเดือนก่อน

      Turminal එක ගාව සමහරවිට ෂෝට් එකක් තියෙන්න පුළුවන්

  • @ireshajayasekara9735
    @ireshajayasekara9735 3 หลายเดือนก่อน

    අදික රත්වීමක් එකක් off වෙනව පොඩි වෙලාවකින් ආයෙත් on කරන්න පුලුවන් ඇයි මෙහෙම වෙන්නෙ

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 หลายเดือนก่อน

      0775723180 රෑ හතෙන් පස්සේ ඔය නම්බර් එකට කෝල් එකක් ගන්න

  • @sheranviks7457
    @sheranviks7457 ปีที่แล้ว

    පටන් ගන්න තැනම වැරදියිනෙ බන්. 5v ප්ලග් එකකටගහනවද වතුර මෝටරයක්

  • @gayangayan1495
    @gayangayan1495 ปีที่แล้ว

    Namber ekak danawada

  • @Nishanthi-fn5uw
    @Nishanthi-fn5uw ปีที่แล้ว +1

    අපෙ ගෙදර මෝටර් එකත් වතුර උඩට අදින්නේ නැහැ මං පූට් වැල් එක සුද්ද කරා එක් වතුර උඩට එන්නේ නැහැ

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  ปีที่แล้ว +1

      mulinma hulan adalada kiyala balanna ahama naththan wathura tankiya godak udada thiyenna.motor aka powerful da kiyala balanna ona

    • @Nishanthi-fn5uw
      @Nishanthi-fn5uw ปีที่แล้ว

      @@talkwithsaffron4472 godak unath newe motar akth masa 4 aran ane gla wala mathura purawalth beluwa

  • @user-sz2is1yv3z
    @user-sz2is1yv3z ปีที่แล้ว

    නිතරම හුලං අදින්න හෙතුව මොකෙක්ද..?

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  ปีที่แล้ว

      BATAWALA LEEK EKAK ATHI OYA VIDEO AKE KIYALA THIYENA VIDIHATA CHEK KARANNA

  • @shaniayanka1799
    @shaniayanka1799 2 ปีที่แล้ว +3

    වතුර මොටරයේ පැන් එක කැරකෙන්න ⁣අතින් පොඩි තල්ලුවක් ⁣දෙන්න ඔනි...ටිකක් වෙලා කැරකිලා ඔටෝම off වෙනවා..... මෝටරයේ තියනවා පොඩි ටික් එකක්...ගොඩාක් වෙලාවට එක ඔබන්න ඔනි...එතකොට තමයි ආපහු වැඩ කරන්නේ...ඒත් ආපහු ටිකක් වෙලා ගිහිල්ලා නිකම්ම off වෙනවා...මොටරේ ටිකක් රත්වෙනවා....ඒ ඇයි...මොකක්ද කරන්න ඔනි මහත්තයෝ...

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 ปีที่แล้ว

      Coundenser aka maru karanna ona

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว +1

      මචන් ඔහොම වෙන්නෙ ගොඩාක් දුරට මෝටරේ වයින්ඩින් අව්ල් නිසා. ඔහොම දුවන්න එපා මෝටරේ පිච්චෙනව. මේකෙ මේ කමේන්ට් වලට රිප්ලයි කරල තියෙන චැනල් එකේ අයිතිකාරය මෙලෝ මගුලක් දන්න එකෙක් නෙවෙයි. මෝටරේ පලවෙනි පටන් ගැන්ම ගන්න එක විතරයි කැපෑසිටර් එකෙන් වෙන්නෙ. එයින් එහාට ඒකෙ සම්බන්දයක් නැ මෝටරේට. ඔයාගෙ එකේ වෙන්නෙ ඇතුලෙන් ශෝට් නිසා ඕවර්ලෝඩ් ස්විච් එක ඕෆ්ෆ් වෙන එක ඒකට කැපෑසිටර් මාරු කරල හරියන්නෙ නැ.

    • @rio_zia
      @rio_zia ปีที่แล้ว

      ​@@sheranviks7457​​​@sheranviks7457මහ ත්තයො හෝස්පවර් 1 චයිනීස් වතුර මෝටර් එකක් තීනවා. ඒකට කරන්ට් එක දුන්නහම 'හ්ම්' සද්දෙ විතරයි ඇහෙන්නෙ මෝටරේ දුවන්නෙ නැ. ඒ වෙලාවට මෝටරේ ෆෑන් එකෙන් කරකපුවහම මෝටරේ දුවනවා හැබැයි වෙනදා තරම් හොඳට දුවන්නෙ නැ. මම කැපෑසිටර් එක ගලවලා කැපෑසිටර් එකට ඩිරෙක්ටර් 230v දීලා චෙක් කරා එතකොට කැපෑසිටර් එක හොඳයි කියලා තේරුනා. කැපෑසිටර් එකේ වයර් දෙක එකට ගාවපුවාහම 'චිටිස්' ගාලා සද්දෙකින් ස්පාර්ක් වෙනවා. කැපෑසිටර් එක ගලවලා මෝටර් එකට කරන්ට් එක දීලා කොච්චර ෆෑන් එක කැරකුවත් මෝටරේ ඔන් වෙන්නෙ නැ දිගටම 'හ්ම්' සද්දෙන් තීනවා.. කැපෑසිටර් එක හයිකරලා අතින් ෆෑන් එක කැරකුවහම වෙනදට වඩා අඩු ජවයකින් මෝටරේ වැඩ කරනවා.. මගෙ ලඟ මල්ටියක් නැ වයින්ඩින් චෙක් කරන්න. මොකක්ද මහත්තයො මේකෙ අවුල. ස්ටාර්ටින්ග් වයින්ඩින් එක පිච්චිලා වගේද.? ( මේ මෝටර් එකේ ඕවර්ලෝඩ් ස්විච් එකක් නැ. )

    • @sheranviks7457
      @sheranviks7457 9 หลายเดือนก่อน

      ​@@rio_ziaස්ටාටින් වයින්ඩින් වල අව්ල තියෙන්නෙ.

  • @nalinchathuranga4200
    @nalinchathuranga4200 2 หลายเดือนก่อน

    වතුර මෝටර් එක වැඩ ...එ උනාට වතුර අදින්නෙ නැ ....මොකද්ද හේතුව

  • @amabekoon1079
    @amabekoon1079 2 ปีที่แล้ว +2

    මෝටරෙවෙඩවතුරබටෙන්අඩුවඑන්නෙ

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 ปีที่แล้ว

      Podi motor akak nam kalayak yaddi pompe kapila wathura ana aka adu wenawa.loku motor akak nam block akak athi

    • @amabekoon1079
      @amabekoon1079 2 ปีที่แล้ว

      වතුර ටික ය් එන්නෙ හේතුවකුමක්ද

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 ปีที่แล้ว

      @@amabekoon1079 Podi motor akak nam kalayak yaddi pompe kapila wathura ana aka adu wenawa.loku motor akak nam block akak athi .motor hadana kenek gawata aran yanna

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว

      @@amabekoon1079 වාතුර අඩ්ඩුවෙන් එන්නෙ මෝටරේ පොඩි නිසා නෙවෙයි. මෝටරේට දරන්න බැරි උස්ක් වතුර අදින්න තියේ නම් සහ ඉම්පිලර් හෝල් බ්ලොක් වෙලා නම් වගෙත් වතුර අඩු වෙනව. සාමාන්‍යෙන් හෝස් පවර් 1 මෝටර් එකත් ටිකක් පරන වෙද්දි අඩි 20ක් 22ක් වගේ තමා උපරිම අදින්නෙ.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    බබ හතේ ලිදකින් 1HP මොටරයකින් අදින්න පුළුවන් ද 🙄 නැත්නම් HP කියද ඕනේ.

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  ปีที่แล้ว

      Deep wal karanna naththan wathure bassana motor akak danna

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว

      @@talkwithsaffron4472 ඒ කරන්නේ කොහොමද

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  ปีที่แล้ว +1

      @@awishkaakalanka7751 wathura motor hadana kenek hamba wenna

  • @shanakakumara74
    @shanakakumara74 ปีที่แล้ว +1

    Number eka ewanna

  • @janakaliyanage8548
    @janakaliyanage8548 2 ปีที่แล้ว +1

    මෝටරේ වැඩ එේත් වෙනදට විනාඩි 4න් පිරෙනවා දැන් පැයක් යනවා මොකද දෝෂය හිතාගන්න බැහැ

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 ปีที่แล้ว

      0775723180 me number akata katha karanna

    • @princerajitha8126
      @princerajitha8126 ปีที่แล้ว

      මටත් ඒක දැනගන්න ඕන

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 หลายเดือนก่อน

      මටත් දැන් ඕක වෙලා තියෙන්නෙ 😢

  • @කවීෂ
    @කවීෂ หลายเดือนก่อน

    අයියෙ මගෙ මෝටරය වැඩ.නමුත් ටැංකිය භාගයක් පිරිලා වතුර අදින එක නවතිනවා.නමුත් මෝටරය වැඩ.මම මොකක්ද අයියෙ කරන්න ඔින

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  หลายเดือนก่อน

      ඔය කමෙන්ට් වල නම්බර් එකක් දාලා ඇති ඒ නම්බරයට රෑ හතෙන් පස්සේ කෝල් එකක් ගන්න

    • @කවීෂ
      @කවීෂ หลายเดือนก่อน

      @@talkwithsaffron4472 💓💓💓💓tx aiya

  • @bgnkumara5059
    @bgnkumara5059 2 ปีที่แล้ว +1

    මෝටරය වැඩකරනවා වතුරත් අදිනවා විනාටි 5 නවතිනවා ඇයිඒ

  • @S_Harshana
    @S_Harshana 5 หลายเดือนก่อน

    වතුර මෝටරේ ටිකක් වෙලා වැඩ කරනව විනාඩි 2වගේ වැඩ කරල නතර වෙනව.මෝටරෙත් හුගක් රත්වෙනව🤔

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  4 หลายเดือนก่อน

      කන්ඩෙන්සර් එක බැහැලා තියෙන්නත් පුළුවන් නැත්තම් මෝටර් ෂෝට් එකක් තියෙන්නත් පුළුවන්

  • @kukulupatiya9917
    @kukulupatiya9917 ปีที่แล้ว

    අපේ වතුර මෝටරය වැඩ කරනවා.ඒත් හුළං අල්ලපු නිසා කොච්චර වතුර දැම්මත් වතුර ටික පහලට බැහැලා යනවා බටේ පිරෙන්නෙ නෑ.footwalle එක ගිහිල්ලා වෙන්න නිසාද.

  • @sanjeewanidissanayaka
    @sanjeewanidissanayaka 11 หลายเดือนก่อน

    මගෙ මොටරෙ වැඩ එත් වතුර එන්නෙ නැ

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  11 หลายเดือนก่อน

      Hulan adalada balanna

    • @sanjeewanidissanayaka
      @sanjeewanidissanayaka 11 หลายเดือนก่อน

      @@talkwithsaffron4472 බැලුවා එත් වෙන ප්‍රරස්නයක්ද කියලා බැලුවෙ

  • @dineshnilushka9315
    @dineshnilushka9315 2 หลายเดือนก่อน

    Contact nm ekak ganna briwevid

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 หลายเดือนก่อน

      පහළ කමෙන්ට්ස් වල ඇති

  • @jayaruwaniliyanarachchi4519
    @jayaruwaniliyanarachchi4519 2 ปีที่แล้ว +1

    මෝටරේ වැඩ.ඒත් ගොඩක් රත් වෙනවා.වතුර වදින්නේත් නෑ.ලිදේ වතුර තියනවා.

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 ปีที่แล้ว

      samahara vita short akak nisa slow duwanawa athi motor aka galawala balanna wenawa

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว

      හුලන් ඇදල බන්. මේ චැනල් එක කරන ගෝතය මෙලෝ පකක් දන්නෙ නැතුව මිනිස්සුන්ගෙ කමෙන්ට් වලට බොරු රිප්ලයි කරනව. උබලට පේන්නෙ නැද්ද මූ මෙලෝ මගුලක් දන්නැති නිසයි දන්න එකෙක් ලව්ව වීඩියෝ එක කරවන්නෙ කියල රෙද්ද

  • @koshilaanthony9523
    @koshilaanthony9523 5 หลายเดือนก่อน

    ඉතින් අැයි අර කොන්ඩ දිග එක්කෙනා සැරින් සැරේ අත්පුඩි ගහන්නේ...😂😂

  • @2DAnimax
    @2DAnimax 6 หลายเดือนก่อน

    මෝටර් එකත් වැඩ.හුලං අල්ලලත් නෑ..ඒත් වතුර අදින්නේ නැ..

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  6 หลายเดือนก่อน

      ඉම්පිලර් එක බ්ලොක් උනොත් සාමාන්‍යයෙන් ඕවගේ දෙයක් වෙන්න පුළුවන්

    • @2DAnimax
      @2DAnimax 6 หลายเดือนก่อน

      @@talkwithsaffron4472 0.5 HP සොලෙක්ස් පොම්පයක්.. ගෙනාපු කාලේ නම් විනාඩි 20 කින් වගේ 500L ටැංකිය පිරුණා. දැන් පොඩ්ඩ පොඩ්ඩ වතුර වැක්කෙරෙනවා විතරයි.පැයක් විතර යද්දී ඒකත් නතර වෙලාම යනවා..
      ලිද පඩිය මට්ටමට නම් කට කපලා වතුර පාර එනවා..එතනින් උඩ තව අඩි 12 වගේ යද්දී ටැංකියට එන්නේ පොඩි වතුර පාරක්..අද කෙනෙක් ගෙන්නලා හැදුවා.ඒත් හරි ගියේ නෑ..

  • @damitharajapakse6625
    @damitharajapakse6625 ปีที่แล้ว +1

    ලිද ඇතුලට දාල තිබුනු ජිනසේන මෝටරය අද බලන කොට මෝටරේ මැදක් වැහෙන්න වතුර පිරිල.අපි ටක් ගාල ඉස්සුව මෝටරේ.දැන් බයයි දාන්ඩ.මොනව හරි වෙලාද කියල ඔබතුමාට සිතිය හැකිද?

  • @thanujadulanjani2570
    @thanujadulanjani2570 2 หลายเดือนก่อน

    Nithrama හුලං adinna ai

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  2 หลายเดือนก่อน

      ලීක් එකක් ඇති කොහේ හරි බටවල put වෑල් එක චෙක් කරලා බලන්න වෙයි

  • @shortsforlonglife
    @shortsforlonglife 3 หลายเดือนก่อน

    දෙන්නම කතාකරන්න ගිහාම එපා වෙනවා දන්න කෙනා විතරක් කතා කරාම ඇති

  • @achalajeewantha6546
    @achalajeewantha6546 2 ปีที่แล้ว

    පට්ටම helpful❤️

  • @user-gt3hc9vo3u
    @user-gt3hc9vo3u 2 หลายเดือนก่อน

    nambar akak denna puluwanda