How to repair water pump sinhala|හිරවුන මෝටරය අපිම හදාගමු |SL Chandi |2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 24

  • @nadeehtharaka
    @nadeehtharaka 5 หลายเดือนก่อน

    අපේ මෝටර් එකත් වැඩ කරන්නෙ නැතුව නැවතිලා තිබිලා මේ විඩියෝ එක බලලා දැන් හදාගත්තේ.ගොඩක් වටින විඩියෝ එකක්.ගොඩක් ස්තූතියි 👍👍

  • @bkdharmasiri9593
    @bkdharmasiri9593 ปีที่แล้ว +2

    thank you

  • @georgevincentgeorgegeorge8428
    @georgevincentgeorgegeorge8428 ปีที่แล้ว

    Thanks ❤

  • @DamithRathnayake-ri7id
    @DamithRathnayake-ri7id ปีที่แล้ว +1

    අයියා .මගෙ තියෙන්නෙ solex jet pump එකක්.ඒක හිටපු ගමන්ම වතුර එන ප්‍රමානෙ අඩු වෙලා ගියා. පම්ප් එක ගොඩක් රත් වෙනවා කරන්ට් එකත් ගොඩක් යනවා.මන් ගලවලා සුද්ද කරලා අයෙත් සෙට් කරලා බැලුවම හොදටම වතුර ආවා .දවස් 5 කින් විතර.ආයෙම තිබුන විදියමයිනෙ .බටෙන් හතරෙන් එකක් විතර වතුර එන්නෙ.හැමදාම පවිච්චි වෙනවා.මොකක් වෙන්න පුලුවන්ද ලෙඩේ..

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      පුස් වැල් එක හොඳද කියල බලන්න.

  • @MallikaKahawala-si8kt
    @MallikaKahawala-si8kt หลายเดือนก่อน

    Overlode switchaya nitharama off venne ai.

    • @slchandi-4057
      @slchandi-4057  หลายเดือนก่อน

      @@MallikaKahawala-si8kt thulata wathura giyahamath ehwma wenawa.mokada athula shot wena nisa.godak rathwenakotath ehema wenawa mahathmaya.motare themunadha

  • @onamagulak6883
    @onamagulak6883 ปีที่แล้ว

    ❤ xload horsepower 1 වතුර මෝටරයක් තියෙන්නේ. මෝටරය නැවතුනා.තල්ලුවක් දැන්මහම වැඩ කරනවා කරනවා. මෝටරය ගලෝලා සුද් සුද්ද කරල කන්ඩෙන්සරයක් දැම්මා.තාමත් එහෙ ලෙඩේම තියනවා. මොකද කරන්න ඕන.

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      අරන් කොච්චර් කාලයක් වෙනවද

  • @pandukamadura5729
    @pandukamadura5729 ปีที่แล้ว

    ඔය මෝටරය විදුලියට සම්බන්ධ කිරීමට සුදුසු වයර් එක මොකක්ද කියන්න පුලුවන්ද

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      ගේ ලග ඉදන් මෝටරයට දුර කොච්චර වගේ තියනවඩ කියන්න පුලුවන්ද

  • @nishanthagamage9359
    @nishanthagamage9359 6 หลายเดือนก่อน

    👍👍👍👍

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 9 หลายเดือนก่อน

    මෝටරයට වතුර ගිහිල්ලා පැට්රල් දාලා සුද්ද කරලා අවිවේ තියලා වෙළලා නැවත සවිකරා .. මොකද්ද හේතුව කියලා දන්නේ නෑ දැන් මෝටරය වැඩ කරාට ස්පිඩ් එක ගොඩාක් සෝලෝ වෙලා වතුර ඉහළට එන්නේ නෑ.. මොකද්ද හේතුව...

  • @DedunuIresha-e4m
    @DedunuIresha-e4m 9 หลายเดือนก่อน

    Motor eken wathura enawa hebei tankiya pirenne himin ai ehema wenne

    • @slchandi-4057
      @slchandi-4057  9 หลายเดือนก่อน

      Aluthenma gaththa ekakda mahathmaya nathrhanm aragena godak kalda

    • @DedunuIresha-e4m
      @DedunuIresha-e4m 9 หลายเดือนก่อน

      Aragena godak kal

    • @DedunuIresha-e4m
      @DedunuIresha-e4m 9 หลายเดือนก่อน

      @@slchandi-4057 mekata Mata pilithurak denna ekamanata

    • @slchandi-4057
      @slchandi-4057  9 หลายเดือนก่อน

      @@DedunuIresha-e4m empilar eka gewnahamath ehema wenawa kalayak yanakota motare koil parana wenakotha ehema wenawa

  • @jisanthagunathilaka8388
    @jisanthagunathilaka8388 7 หลายเดือนก่อน

    Slow දුවල ඕලෝඩ් ස්විච් එක ඕෆ් වෙන්නේ ඇයි

    • @slchandi-4057
      @slchandi-4057  7 หลายเดือนก่อน

      Ekata hariyatama ekak kiyqnna amarui.mokada koilwalath prashnayak unoth eth ehema wenawa.ilagata capacity ekath awlnam eth ehema wenawa

  • @gamingjuster-qx6li
    @gamingjuster-qx6li ปีที่แล้ว

    මන් ඔය ඇණ හිර කරන්න ගිහින් ඔය දාර දාර වගේ තියන තැනකින් පිපුරුවානේ ඒකට මොකද මන් කරන්න ඕනා 😢

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Mona paththeda issarahada paththenda

    • @gamingjuster-qx6li
      @gamingjuster-qx6li ปีที่แล้ว

      @@slchandi-4057 ඔය දාර දාර වගේ තියන්නෙ ඒ දාරයක් ලගින් පිපුරුවේ ඒකට මොකද්ද දැන් කරන්න ඕනා 😐

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Athula penna kadila n neda