22. සීගිරිය ගල උඩ පොකුනේ උමගක් මතු වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024

ความคิดเห็น • 718

  • @dhammikathushara7641
    @dhammikathushara7641 11 หลายเดือนก่อน +114

    ඔබ තුමා මේ දරන උත්සහයට අපගේ උත්තමාචාරය. මම ගොඩක් අගය කරනවා ඔබ මේ කරන මහන්සිය අපේ හෙලයන්ගේ විශිෂ්ට නිර්මානයක් වන සීගිරියේ සැගවුනු අතීතය සගවපු අතීතය නැවත ලෝකයාට නිරාවරනය කරන්න දරන උත්සහයට. ඔබට ජය

  • @gaminigunatilake8709
    @gaminigunatilake8709 11 หลายเดือนก่อน +128

    ඔබ පවසන දේ නිවරැදී වෙන්න පුළුවන්.රටට ජාතියට ආගමට ඉතිහාසයට ආදරය කරන නායකයකු බිහිවූ දිනක ඇත්ත සොයාගනු ඇත.ඔබට ජය.

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @dilukarosha7297
      @dilukarosha7297 11 หลายเดือนก่อน +1

      ඇයි මහින්දව එලෝ ගත්තෙ 😁

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      @@dilukarosha7297 😃

    • @nambugesupun7639
      @nambugesupun7639 11 หลายเดือนก่อน +5

      අනුර කුමාර දිසානායක 🤟

    • @BestUSPresidentever
      @BestUSPresidentever 11 หลายเดือนก่อน

      @@nambugesupun7639 😂

  • @prageethchinthana2753
    @prageethchinthana2753 11 หลายเดือนก่อน +87

    ඔබගෙ සියලු ක්‍රියාවන් සහ බලාපොරොත්තු ඉටුවේවා.අපෙත් පැතුම ඉක්මනට මේ වහපු හංගපු අපෙ නියම ඉතිහාසය මතුවෙවා කියලමයි.

  • @ChathurangaJeewan-do1jl
    @ChathurangaJeewan-do1jl 11 หลายเดือนก่อน +23

    කොන් ද පන තියන පුරාවිද්‍යා කොමසාරිස් කෙනෙක් මේ රටට ඕනි ආචාර්ය මහාචාර්ය පට්ටම නැති උන් ඉන්නකන් මේ රටේ නියම ඉතිහාසය පෙන්නන්න බැහැ උන්ගෙ පට්ටම නැති වෙනව හරි ඉතිහාසය පෙන්නුවොත් උන්ට බැරිනම් අපි පෙන්නමු මහාවංසය විකුර්ති කර පිටු අතුරුදහන් කරල ඒක හරි කියල ලෝක උරුමයක් කරල මුන් මොකක්ද කරන්නෙ හදන්නෙ නියම හෙලයන් එකතුවී පරයන් පරදවා අපේ අබිමානය ලෝකයට පෙන්නමු සහෝදරයා ඔබ කරන මේ උත්සහය මනා ලෙස අගය කරන ගමන් අපි එකතුවී මේ සියල්ලම නිවැරැදි කරමු ඔබට ජය හෙලයන්ට ජය

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน

      😍

    • @chandrikabandara2142
      @chandrikabandara2142 11 หลายเดือนก่อน +1

      Exçellent

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน

      @@chandrikabandara2142 💐

    • @k.n6067
      @k.n6067 11 หลายเดือนก่อน +2

      චතුරන්ග ඔබගේ මේ දැනුවත් වීම ඇත්ත තේරුම් ගෙන ඇති එක ගැන ආඩම්බරයි ..බොරුව ඔලුව උඩ තියාගෙන ඉන්න අය අතර එකෙක් හරි ඉන්නවා සතුටුයි .

    • @nilminisenevirathna4049
      @nilminisenevirathna4049 11 หลายเดือนก่อน

      කොන්ද පණ තියෙන පුරා විද්‍යා කො මසාරිස් කෙනෙක් වැඩි දවසක් ඉන්න දෙන්නෙ නැහැ. අපි තවමත් යටත් විජිත වාදීන්. නිදහස කියන්නෙ පට්ටපල් බොරුවක්. පාලකයන් හරහා ඔවුන් අපිව පාලනය කරනවා

  • @yamuna9775
    @yamuna9775 11 หลายเดือนก่อน +9

    මෙවන් සැඟවුණු ඉතිහාසය සොයා දෙන්නට වෙර දරන ඔබතුමාට ශක්තිය දහිරිය මෙන්ම සියලුම දෙවි දේවතාවන්ගෙ අාශිර්වාදය,ආරක්ෂාව ලැබෙිවා කියා මා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබතුමාට .🙏🙏🙏

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 11 หลายเดือนก่อน +25

    ඔතන ගොඩක් දේවල් වසන් කරලා තියෙන්නේ සහෝදරයා ඉතිහාසය වළලා තියෙන්නේ අපේ කට්ටිය කැමති නැහැ ..හෙළ ඉතිහාසය දිගහැරෙනවට ..ස්තුතිය ඔබට ❤❤❤❤🌹🌹🌹

  • @user-gi1gd9qw3w
    @user-gi1gd9qw3w 11 หลายเดือนก่อน +14

    ඇත්තම කථාව තමා සීගිරි සහ රුවන්වැලි සෑයේ ඇත්‍තම ඉතිහාස කථාව එළියට ආවොත් මුළු ලෝක ඉතිහාසයම වෙනස් වෙනවා , ඒක අපේ පාළකයො සහ වගකිවයුත්තෝ දන්නවා, නමුත් ජාත්‍යන්තර බලපෑම් වලට යට වෙලා ඒ හැමදේම හන්ගගෙන ඉන්නවා , ඒක තමා තිත්ත ඇත්ත

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      ඔයා හරි 💐

    • @Jayakodyj.a.h.i
      @Jayakodyj.a.h.i 11 หลายเดือนก่อน +2

      මොකක්ද රුවන්වැ ලි සෑයෙ අැත්ත කථාව.

  • @MalindaG
    @MalindaG 9 หลายเดือนก่อน +6

    හෙළයේ යටගියාව අවධාරණය කරන්නට ඔයා මේ කරන කර්තව්‍යය මාහැඟි කාර්යයක් අයියේ. හෙළයේ සැඟවුණු මෙවන් වටිනාකම්, සොයා යාමට සියළු ශක්තිය ධෛර්යය, ආශීර්වාදය ලැබේවා. විග්‍රයාගි! 🙏🏻♥️

  • @k.n6067
    @k.n6067 11 หลายเดือนก่อน +25

    අපේ රටට සුද්දා දුන්න ඉතිහාස පාඩමක් ..පුරා විද්‍යා පාඩමක් අදටත් පුරා විද්‍යාව ඉගැන්වෙන්නෙ සහ පාසැල් ඉතිහාස පාඩම් ඉගැන් වෙන්නෙ ඒ අනුවයි ...වසර 2500 එහා ඉතිහාසයක් අපිට තිබුනට ..කතා කරන්න තහනම් ..මහා වංශයට එහා පැරනි ග්‍රන්ත තිබුනට ඒවා පැත්තක ...කාටද මේ තාමත් කොන්ද නවන් වහල්කම් කරන්නෙ ...සීගිරිය නිර්මාතෲ කාශ්‍යප රජුලූ ...මෙතන යුග කිහිපයක නිර්මාන තියෙනවා ..මෙහි නිර්මාතෲ මයදානවයන් .(.ජනවහරෙ විශ්මකර්මයා ) රාවනා රජුන්ගෙ බිරිඳගෙ පියා . මේ සීගිරියේ සොහේලි නමින් සෙල්ලිපියක් තියෙනව යක්ක ජනයාගෙ යුගයේ ඒ අක්ශරින් ලියැවුනු ... ඇට සැකිලි කැනීම් වලින් මතු උනා වැස්සකට හසු උනා කියලා නැවත ඒවා යට කලා ..ඒවායේ කාල නිර්නය හොයා ගන්න බැහැ ....අපි 2500 ඉතිහාසෙ ..අපි ආවේ විජය කියන පල්හොරෙක්ගෙන් ...ඒත් විජයෙක් ආ බවට සාක්ශී නැහැ ..මේ විජයම අවට තව රටවලටත් ගොඩ බැහැල ජනාවාස කරල ...යක්ක වන්ශය ..දීප වන්ශය ...රාජාවලිය..වරිග පූර්නිකාව වගේ ග්‍රන්ත අත හැරල මහා වන්ශයක් ලිය උනා ..ඒ මහා වංශය ..නැවත සුන්දන්ගෙ යුගයේ සන්ස්කරනය කර ලිය උනා ..ඔබ හරි සීගිරිය වෙනස් කරලා ...ඒ නිසයි මහා වංශයේ 40 සහ 41 පරිචේදයන් නැත්තෙ . අනාගතේටත් මේ බොරුව මෙහෙමම ගෙනියයි ..

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @lilanthidesilva8347
      @lilanthidesilva8347 11 หลายเดือนก่อน +5

      ලේ කකියනවා දරුවෝ.
      මේවා අහනකොට දකිනකොට. ඉදිරියේදී සිව් හෙලය පිබිදෙනවා සත්‍යක්මයි .☀️☀️☀️☀️☀️☀️☀️☀️

    • @Thisisme918
      @Thisisme918 11 หลายเดือนก่อน +4

      Kalakanni ratak! Ithihase wath hoyanne naha.

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +3

      @@Thisisme918 💐

  • @lionsodit20matchhighlights4
    @lionsodit20matchhighlights4 3 หลายเดือนก่อน +2

    කවද හරි කැනීම කරනව නම් කිසිම මුදලක් අය නොකර ස්වේච්ඡාවෙන්ම දායක වෙන්න ආසාවෙන් ඉන්නව.මම සීගිරියට තාම එක පාරක්වත් ගිහින් නෑ.ඒත් සීගිරිය ගැන හොද අවබෝදයකින් ඉන්නව..ඔබතුමා කරන මේ වීඩියෝ කිරීම අගය කරනව.ඒත් පෙලක් අවස්තා වල ඔබ තුමාගෙ අදහස් වලට එහෙම නෙවේ මෙහෙමයි කියන තැන් බොහෝමයක මම ඉන්නව.ජය වේවා..අපේ හෙල ඉතිහාසය අපිම ගොඩගමු

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj 11 หลายเดือนก่อน +26

    අපේ දේ සොයාගෙන යන මේ ගමනට සුභ පැතුම් අයියේ💚

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 11 หลายเดือนก่อน +12

    ඔබතුමාට යෝධ බල ශක්තිය ලැබෙන්න ඕන ඉතිහාසය උඩට ගන්න දරන ඒවා අපට පැහැදිලි කර දීම ගැන තෙරැවන් සරනයි

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 11 หลายเดือนก่อน +22

    මේවා ලෝක උරුම කියන වචනයට යට කරලා නියම ඇත්ත හැංගුවා කවදාහරි දවසක රටට ආගමට ජාතියට අවංකවම ආදරය කරන කොන්දක් තියන නායකයේක් අපිටත් හිටියෝත් අන්න එදාට අපේරටින් අරංගිය පුරාවස්තු අපිට ලැබේයි ඒදවස කවද්ද...?

  • @srilankaelle
    @srilankaelle 6 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන්ම හෙළ ඉතිහාසයේ ඇත්ත හෙලි කරමු ඉතිහාසය ගොඩ ගමු ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! ජයවේවා❤

  • @user-um5hg3db3z
    @user-um5hg3db3z 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ උත්සාහය නම් ගොඩක් වටිනවා. ඒත් ඔබතුමා කියන දේවල් හා අපි ඉගෙන ගෙන තියෙන දේවල් අනුව නම් ඒ විස්තර හරිම පරස්පරයි.

  • @Gna770
    @Gna770 2 หลายเดือนก่อน +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindusachithra7801
    @tharindusachithra7801 5 หลายเดือนก่อน +4

    මාත් මාර ආසයි මේ වගේ දේවල් අධ්‍යනය කරන්න..

  • @shineprinters5820
    @shineprinters5820 11 หลายเดือนก่อน +17

    ඇත්තම තමා ඒඅපේ හෙලයේ
    උරුමයයි ඒ මහා රාවන රඡුයි
    බුද්දිමත්ව හිතමි.
    ❤❤❤❤❤❤❤❤❤

    • @thusharahewae1502
      @thusharahewae1502 11 หลายเดือนก่อน +1

      රාවණාගෙ පම්ක තමයි හුම්තො

    • @thusithacosta9300
      @thusithacosta9300 11 หลายเดือนก่อน

      ​@@thusharahewae1502pala narakadiyo yanna tho indiayawata jathaka wenu ekek ekane lankawe rawana wiswada karNne naththe

    • @thusharahewae1502
      @thusharahewae1502 11 หลายเดือนก่อน +1

      @@thusithacosta9300 ඉන්දියාවට තමයි හුත්තිගෙ පුතො තෝත් ජාතක වුණේ . ඇයි ඔබෙ අම්මා මොංගෝලියාවෙද. නූගත් ගොනා

    • @thusharahewae1502
      @thusharahewae1502 11 หลายเดือนก่อน

      @@thusithacosta9300 රාවණා ද ඔබෙ අම්මට ගැහුවෙ. රාවණා කියලා පකෙක් ඉඳලා නෑ ගොනෝ

  • @user-ss1bk6nm8q
    @user-ss1bk6nm8q 11 หลายเดือนก่อน +15

    අපේ උරැමය පසුව ඉදිකිරිම් කරල ලොකෙට වැහුවෙ රජකලෙද ? යටත් විජිත කලෙද්? කවද හරි හෙලයේ ප්‍රව්ඪත්වය ලොකෙට හෙලිවේවා❤❤❤

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +7

      යටත් විජිත යුගයේ

    • @k.n6067
      @k.n6067 11 หลายเดือนก่อน +4

      යටත් විජිත යුගයේ ...එදා ඉඳන් තාමත් වහනවා ..අපේ ඉතිහාසය විතරක් නෙවේ බුදුන්ගෙ ඉතිහාසයත් වහල ..තාමත් වහනවා .

    • @shara4036
      @shara4036 11 หลายเดือนก่อน

      ​@@helamansoya674They say it is easy to brainwash people , when they are made to forget their true origins & history. This is what they did when they conquored SriLanka India. I am Thankful for people like you, who expose yhe Truth. 😊

  • @arachchidilshan8787
    @arachchidilshan8787 10 หลายเดือนก่อน +2

    දැං ඉන්න ජාරා පරමිපරාවට ඔය වගේ ලස්සන තැනක් ගැන හෙලි නොකරන එක තමයි හොදම දේ ජරා යක්කු ඔීකත් විනාස කරයි...ආය දෙකක් නෑ...ඒකෙ වහල තියන ඇත්ත ලෝකෙට පෙන්නන්නෙ නැති එකමයි හොද...එහෙම දෙයක් හොයාගනනමි ඒක රහසක් නමි හොයා ගත්තු අය ඒ රහස හංගපු අය කරලා තියන හොදම වැඩක් තමා ඒක...😎

  • @sampathsujeewa798
    @sampathsujeewa798 6 หลายเดือนก่อน +1

    ඔබට දිර්ග ගමනාක්‍ යමට යෝධ බල සක්නිය ලැබේවා
    නෙරුවන් සරණයි 🙏🙏

  • @user-xk1wo3uz4m
    @user-xk1wo3uz4m 7 หลายเดือนก่อน +2

    මම අහල තියෙනවා සෙනරත් පරණවිතාන මහත්තයා පවා සුද්දන්ගේ උවමනාවට සමහර ශිලා ලේඛන වල තේරුම් වෙනස් කලා කියලා.. එක අකුරක් වෙනස් කල ගමන් සම්පූර්ණ වාක්‍යයේම තේරුම වෙනස් කරන්න පුළුවන් සහ එතුමා එහෙම වෙනස් කරපු සෙල්ලිපියක් ප්‍රසිද්ධ මාධ්‍යයේ ඔප්පු කරලා පෙන්නුවා මීට අවුරුදු කීපයකට කලින්.. කෝම්පිට්ටු තියෙන්නේ යමක් පුරුද්දන්න ගල් වඩුවෝ විසින් කපපු කුඩුම්බියක් බව ඉදිකිරීම් තාක්ෂණය ඉගෙන ගත්තු මනුස්සයා දන්නවා..

  • @chandrapalakudavithanage1735
    @chandrapalakudavithanage1735 11 หลายเดือนก่อน +18

    ඇත්ත බොරු හගිස්සවන්න උවමනාවක් නෑ ...ඇත්ත නං මේවැඩේ මෙච්චර කාලයක් ගන්නෑ ..නිල්දිය පොකුණේ කතාවත් කාලයක ඉඳන්ම එකතැන කැරකෙනවා ..අර පොතේ මේ පොතේ තියෙනවලු ..රාවණාට සිහිය එන දවසක් තියෙනවලු .. මේ ඔක්කෝම හීතලු ..හොයන්න විරුද්ද වෙන කෙනෙක් අපිටනං පෙනිල නෑ .. හුඟාක් සුරංඟනා කතා බොහෝ කාලයක් පටලව පටලව ඇදගන්න පුලුවන් .

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +7

      විරුද්ධ වෙන හැටි බලන්න ,ඕනෙ නම් සීගිරිය ට ගිහිං වීඩියෝ එකක් කරන්න , එතකොට තේරෙයි..වෙන දෙයක් කලොත් කොහොමද කියලා 😂

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 11 หลายเดือนก่อน +1

      Nodanna deywal kiyanna epaa. Sathyaya wahala thiyenne.

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      @@tharangakaushalyagunasekar4217 😍

    • @tbandaradisanayaka6341
      @tbandaradisanayaka6341 11 หลายเดือนก่อน

      පෙනුනත් මිනිස්සුන්ගෙ සිත් අංදයි.. නුවණයි වැදගත්

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 11 หลายเดือนก่อน +1

      සීගිරිය ලෝක උරුමයක් කලේ ඇයි......එහි අපට අවශ්‍ය කැනීම්...පර්යේෂණ කිරීම් නවතා සත්‍ය සඟවාලීමේ අදහසින් යැයි මගේ අදහස ..........

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 11 หลายเดือนก่อน +56

    කවදා හරි දවසක ඔය ගල ඇතුලට යන්න වාසනාව ලැබෙන්න ඔබට එදාට මේ හෙළයේ විශ්මය ලෝකයටම පෙන්වන්න පුලුවන් වෙයි

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්

    • @sudeepprabath5758
      @sudeepprabath5758 10 หลายเดือนก่อน +1

      Aniwaren❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 หลายเดือนก่อน +8

    ඇත්තටම ඉතාමත් වැදගත් විඩියෝ එකක් බොහොම ස්තුතියි දැනුවත් කිරීම

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 11 หลายเดือนก่อน +3

    හෙළ ඉතිහාසය වෙනුවෙන් කැපවෙන ඔබට ජය බුදුසරණයි

  • @jayaranganamadusanka-ho5sg
    @jayaranganamadusanka-ho5sg 11 หลายเดือนก่อน +20

    අනිවාර්යයෙන් ගොඩක් වටින කතාවක් .අපිටත් මාලිගාවට ගියොත් පෙන්නන්න.දවසක යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට .❤❤❤

  • @cs6536
    @cs6536 11 หลายเดือนก่อน +20

    ඔයා නම් නියම පොරක්.ඔයාට මොන බාධක ආවත් ,කකුල් වලින් අදින අය ඉදී.අපට උනත් හරි ආසාවෙන් උනන්දුවෙන් අහං ඉන්නෙ.ඒ නිසා ගල ඇතුලට යන seen ඒකත් video එකකින් දායි කියලා අපි බලන් ඉන්නවා.කොයි වෙලෙක හරි දායිනි....... උත්සහය අත්හරින්න එපා.අපි ඉන්නවා හිතේ හය්යට

  • @FRXDANGER
    @FRXDANGER 2 หลายเดือนก่อน +2

    අපි එකම දවසෙ පිදුරන්ගලයි සීගිරියයි දෙකම නැග්ගා කකුල් නෑ වගෙ ❤

  • @hartwoodservices2842
    @hartwoodservices2842 10 หลายเดือนก่อน +2

    මං මේ පොකුණට බැහැලා ඇතුලට ගිහින් තියෙනවා. ඇතුලේ විශාල මාළිගයක් තියෙනවා. ඇතුලේ තාමත් පහන් පත්තු වෙනවා. ඇතුල හරිම ලස්සනයි. හැම දෙයක්ම රත්තරං වලින් කරලා තියෙන්නේ. ඊට පස්සේ එකපාරටම කවුද මාව එළියට තල්ලු කලා. තවත් විස්තර ගොඩක් තියෙනවා මට හෙළිදරව් කරන්න පුළුවන්..😮

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +2

      ඇට අයින් කරල ඔතන්න 🙏

    • @hartwoodservices2842
      @hartwoodservices2842 10 หลายเดือนก่อน

      මේ වීඩියෝව දාපු පිංවත් මහත්තෙයා ඇට පිටින් ම තමයි මස්කට් කකා ගහලා තියෙන්නේ කිරි කෝපි බිබී...😁😁

    • @ArunaFernando-t7w
      @ArunaFernando-t7w 13 วันที่ผ่านมา

      Mama ahala thiyenawa (SEETHALA) Walath ohoma wenawa keyala. ...

  • @surangigunashinha2873
    @surangigunashinha2873 11 หลายเดือนก่อน +20

    අලුත් අදහසක් ..එහෙම වෙන්නත් පුලුවන්..ඒත් ඇයි අතුලට යන්න තිබුන හැම තැනම වහල දාලා මොකද්ද අපෙන් හැන්ගුවේ කියල ලොකු සැකයන් එනවා.

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +4

      💐

    • @oneejherath5326
      @oneejherath5326 11 หลายเดือนก่อน +7

      ලංකාවෙත් ඊජිප්තුවේ පිරමීඩ හදපු පාරා රජ දරුවන්ගේත් ගෘහ නිර්මාණ ශිල්පයට සහ තාක්ෂණයට යුරෝපීයයන්ගේ ඊර්ෂ්‍යාව පේනවා නේද ?

    • @nilminisenevirathna4049
      @nilminisenevirathna4049 11 หลายเดือนก่อน +8

      සුද්දො කැමති වුණේ නැහැ හෙළයා විශිෂ්ඨ බව අනාගතයෙ ඉන්න අය දැන ගන්නවට. එතකොට එයාලට අද ඉන්න අපිව පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා පුස්කොල පොත් විනාශ කලා වටිනා ගොඩක් දේ නැව් පිටින් ඒ රටවල්වලට අරන්ගියා. නිදහස දීලා ගියා කිව්වට අපි අදටත් එයාලගෙ පාර්ලිමේන්තු ක්‍රමයටම යටත්. ඔවුන්ට තාමත් අපි යටත් ඒකටයි ඉතිහාසය මැකුවෙ. බුදුහාමුදුරුවො ඉන්දියාවට අයිති කලේ

    • @chandanawasantha9786
      @chandanawasantha9786 11 หลายเดือนก่อน +1

      Maligawe thibunu muthu manik ran ridi aragena suddo oka wahala damma bell thamai oka kale ingrisi anduae uwamanawata

    • @yamuna9775
      @yamuna9775 11 หลายเดือนก่อน +1

      ඔයා ඉතිහාසය දන්නැද්ද මෙි රට ආක්‍රමණය කරපු පර සුද්දො මෙි පිලිබඳව හොදි දන්නා අයෙකු බලෙන් අල්ලාගෙන මෙි ඇතුලට යන මඟ ඔහුට දසවද දී අසාගෙන එතුලට ගොස් එහි තුල සියලුම වටිනාකම ඇති දේ රැගෙනයාමෙන් පසු ඇතුලු සියලුම දොරටු කොන්ක්‍රිට් දමා වසා දමා තිබෙන බව ඉතිහාසය සොයා කියවා බලන් තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n 11 หลายเดือนก่อน +6

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤

  • @samidhisanulya5345
    @samidhisanulya5345 11 หลายเดือนก่อน +7

    අපෙ උරැමයන් ගැන පැහැදිලි කිරිමට...ස්තුතියි . ඔබට?????යටත් විජිත සමයෙ .බෙිල් ....කියන සිගිරි පුරාවස්තු .හොරා. ..රටෙිම..පුරාවස්තු ටික.එංගලන්තයට නැවු පිටින් පැටෙවිවෙ...සිංහල අන්තවාදීන්ගෙ..සහයොගයෙන් ..උන් අදත් එහෙමයි සහොදරයා ..

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      💐

    • @samudraliyanage4486
      @samudraliyanage4486 11 หลายเดือนก่อน +1

      Ou belaya thamai okkoma hora kaka konkrwet dala wahuwa

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      @@samudraliyanage4486 😔

    • @lilanthidesilva8347
      @lilanthidesilva8347 11 หลายเดือนก่อน

      ඔවුන් නිරයේ දුක් විදිනව.

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bj หลายเดือนก่อน +1

    කොත්මලේ ට සම්බන්ධව පවතින්න උමග නිසා ඒක රහසක් කරල ජලාශය හැදුව කියල අපේ කොත්මලේ සීයා කීව😊

  • @ceylonbucketlist
    @ceylonbucketlist 2 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉන්න මෝඩයෝ ගැන මේ කමෙන්ට්ස් දැක්කම දුක හිතෙනවා . මේ වගේ තවත් බොරු කියන පොරක් හිටිය මේකේ .උ දැන් කොහෙද දන්නේ නෑ .පුරවිද්ද්යව ගැන තියෙන දැනුම බින්දුවයි අපේ

  • @leelaperera1700
    @leelaperera1700 11 หลายเดือนก่อน +6

    සමහර විට කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසුව මෙහි තිබුනු වටිනා වස්තූන් සොරාගෙන අන්‍යයන්ගෙන් වසන් කිරීමට වසා දැමුවා වෙන්න නොහැකිද? සීගිරි ගලෙහි ඇතුලාන්තයේ මාලිගාවක් පවතින බව මා කුඩා කල අසා තිබෙනවා.

  • @shara4036
    @shara4036 11 หลายเดือนก่อน +2

    THANK YOU for giving the True story. Please continue to do so. Hope that the Truth will come out. 😊

  • @sLVibesWalker3780
    @sLVibesWalker3780 4 หลายเดือนก่อน +3

    රහස් උමගක් තියෙන්නම ඕනේ මොකද කාශප රජතුමා පිටින් ගල මුදුනට යන්න තියෙන සම්භාවිතාවය අඩුයි මොකද සතුරු උපක්‍රම නිසා එක නිසා ගල ඇතුලතින් ගමන් කිරිමට හැකිවන පරිදි මාර්ගයක් ඇති බවයි මගේ මතය 😐

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 3 หลายเดือนก่อน +1

    ඔය අපේම උන් හොර රහසේ ම වසා දමන ලදි ඒවා තමයි ඔය මතු වෙන්නේ .... හෙළ ඉතිහාසය වල දමන්න උදව් කල සියලු දෙනාම රටට කල අපරාධයට ජීවිතවලින් නය ගෙවන්න ඕන .

  • @birthmarksl6903
    @birthmarksl6903 6 หลายเดือนก่อน +1

    එල්ලාවල මේධානන්ද හිමි මේ බව දැනන් හිටියේ නැද්ද පුරා විද්‍යා චක්‍රවර්ති නමට විතරයි ඒගොල්ලො කවදාවත් ඒගොල්ලො සත්‍ය එළි කිරීමට බයයි ඒගොල්ලන්ට පට්ටම නැති වෙලා යයි කියලා. ඔබ තුමා ට ගොඩක් පින් සාදු සාදු සාදු.

  • @nadeeshaperera2589
    @nadeeshaperera2589 11 หลายเดือนก่อน +1

    කොග්ගල නිලමේ පොත කියවපු දවසේ ඉදන් සීගිරිය ගැන ඔබ මේ පවසන සියලූ දේ ඇත්ත බව මමත් දැඩිව පිලිගන්නවා,

  • @user-bj1ne6lj2e
    @user-bj1ne6lj2e 11 หลายเดือนก่อน +2

    මේ පොකුණ තුළින් උමංග වාරයක් තියෙනවා කියලා මුලින්ම හෙළිදරව් කළේ ගයාන් සඳකැලුම් මහත්මයා විසින්....එතුමා ITN නාලිකාවේ වෙනස වැඩසටහන තුළින්,ඒ වගේම ඔහුගේ සහස්‍රමුඛ රාවණා ග්‍රන්ථය තුළ ,වගේම විවිධ අදහස් දක්වන අවස්ථා තුළ දී එතුමා මේ පිළිබඳව ඉදිරිපත් කර තියනවා......හිතාමතා වලදා ඇති වසර පන් දහසකට එහා ගිය ප්‍රෞඩ ඉතිහාසය ගොඩ ගැනීම වස් ගයාන් සඳකැලුම් මහතා දරන වෙහෙස ට අප සියලු දෙනා එතුමාට හදක් පිරි නමක් තුති පුද කළ යුතුයි......

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      💐😍 අනිවාර්යයෙන් , එතුමාට රාවණ ඉතිහාසය පිළිබඳව ලොකු දැනුමක් තිබෙනවා , 🙏

  • @user-gb9kb6gp2y
    @user-gb9kb6gp2y 5 หลายเดือนก่อน +3

    ඔයා හිතින් මවාගෙන පොකුන ඇතුලෙන් පාරක් 😂

  • @mrthihariya9764
    @mrthihariya9764 11 หลายเดือนก่อน +4

    Sooooo lovely story' . Thanks for explaining us ..🙏✌️🙅

  • @gsmicro1665
    @gsmicro1665 4 หลายเดือนก่อน +2

    උමගක් නම් අනිවාර්යයෙන් ඇති නමුත් පඩි පෙල නම් උමගට යන පඩිපෙල නෙමේ.උමගක් කියන්නෙ රහසිගත දෙයක්.ඒකට වෙනම පඩි පෙලක්දාලා ලෝකෙට පෙන්නන්න ඕන නෑ.

  • @Alpha.sd10286
    @Alpha.sd10286 11 หลายเดือนก่อน +2

    ඔකෙ aththa කතාව මෙකයි එදා තිබ්බ තාක්ෂණය අදට වඩා ගොඩක් දියුණුයි අද ඉන්න ගොඩක් මිනිස්සුන්ට එව තෙරුම් ගන්න අමාරුයි තෙරුම් ගන්න පුලුවන් අය එව මෙ ලොකෙ මිනිස්සුන්ට danaganna thiyanna godak durata මොකද එවගෙ පරික්ෂණ කරන්න ගියාම එවගෙන් එන අතුරු ප්‍රතිඵල නවත්වන්න පුලුවන් කෙනෙක් na එදා තිබ්බ තාක්ෂණය gana හිතන්නවත් ba dan ඉන්න උන්ට් ලන්කාවෙ තිබ්බ තාක්ෂණයෙන් තෙරුන දෙවල් අරන් තමයි ගොඩක් රටවල් නව්න අවි අයුද පවා හදල තියෙන්නේ 😢😢අපෙ මි හරක්ට තෙරුන් nathi උනාට එ උනාට් අපෙ වටිනා රහස් ගොඩක් තාමත් සුරක්ෂිතව sagavi තිබෙ අදටත් එවගෙන් vada ganna puluvan කෙනෙක් අනාගතයේ බිහි උනොත් මෙ රට ලොකයෙ බලවත්ම රාජ්ජය වෙනව එසෙ nathi උනොත් මෙව ඔක්කොම ලොක විනාශයත් එක්කම nathi vela යයි එතකන් එවට මිනිස්සුන්ට ලන් ව්මට නොහැකියි මොකද එය ලොකු විනාශයක් විය hakiyi අපෙ හෙලයන් විසින් රාජකාරිය අකුරටම ඉටු කරාවි හෙලයන්ට ජය!👿👿☠️☠️☠️☠️☠️🙏🙏🙏👊❤️❤️

  • @Earthmy4195
    @Earthmy4195 6 หลายเดือนก่อน +1

    ඉතිහාසය හාරාවුස්සමු,‍රසතැන් සොයා ඒව සුරකිමු!

  • @ravindupushpakumara7049
    @ravindupushpakumara7049 10 หลายเดือนก่อน +1

    ඔබට ස්තූතියි අපි නොදන්නා ඒ කතාව කියාදීම පිළිබඳව

  • @chamodachathumini2679
    @chamodachathumini2679 11 หลายเดือนก่อน +3

    ඇත්තම කතාවක්.මේක තමයා ඇත්තම කතාව.නියගය නිසා හරි මේක ගොඩ ආවොත් ලොකු දෙයක්….😢😢😢

  • @jayashansaranga9525
    @jayashansaranga9525 11 หลายเดือนก่อน +2

    මාත් බලන් ඉන්නෙ කවදද මේ සීගිරි ගල ඇතුලෙ තියෙන මාලිගාව බලන්න ලැබෙන්නෙ කියල. ! ඒ වගෙම සිගිරියට යද්දි එක පැත්තක් අනාගතෙට කියල ඉතුරු කරල තියෙනව නෙද කැනීක් නොකර. අන්න ඒ පැත්තෙත් කැනීම් පටන් ගත්තොත් තවත් ගොඩක් තොරතුරු අපිට රාවණ ඉතිහාස්‍ය ගැන දැනගන්න පුලුවන් වෙය් ❤️

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      වීඩියෝ අංක පිලිවෙලට බලන්න

  • @King_fr782
    @King_fr782 11 หลายเดือนก่อน +10

    ආදරෙයි හොදේ දිගටම හොයමු මේ ගැන💪❤

  • @RAVANA724
    @RAVANA724 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඔයා කරන මේ වැඩේ ඉතාමත් ඉහලින් අගයනවා

  • @Denumamawatha
    @Denumamawatha 6 หลายเดือนก่อน +2

    jaya weewa digatama karagena yanna...

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 10 หลายเดือนก่อน +1

    ඔබගේ පැහැදිලි කිරීම .හරිම tharkaanukoolay

  • @antanpiries3650
    @antanpiries3650 6 หลายเดือนก่อน +1

    ගොඩාක් දුකයි හැමදෙම විනාස කරලා.අපෙ රටට ජාතියට කරපු දෙයක්

  • @dilanashoka3282
    @dilanashoka3282 8 หลายเดือนก่อน

    කතාව ඇත්තම ඇත්තයි. දෙකක් නෑ. රාවණා රජතුමා මේ රට හැදුවා. විශ්වයේ සිට මහා බලයක් සහිතව ලොව ගුරුතවාකර්ෂණය අඩුම තැනින් මහා ඝනව වැඩුන රැවුලක් ඇතුව මේ ලොවට සැපත්වුනා. අපේ දකුණු මුහුදේ අදටත් මහා රාවනා රැවුල කියන නමින් තමයි ස්ථානය ගඳුන්වන්නේ. එතුමාගේ සහෝදර පිරිස ඇතුළු සියළු ඥාතීන් ගොඩ බැස්සේ කුඩා රාවණා රැවුල කියන තැනට. අම්මපා, අදටත් ඒ දෙක එතනම තියෙනවනේ.
    එතුමා එද්දී තනිවම ආවේ නෑ.
    එතුමා එද්දී මේ රටේ තිබුණේ මාර්ග හයකින් යුතු මාර්ග පද්ධතියක්. ඒක දකුණේ සිට වෙල්ලස්ස හරහා අනුරාධපුර දෙසටත්, එතනින් මාර්ගය තුනට බෙදී, එකක් ගෝකණ්න දෙසටත්, තවේකක් යාපාපටුනටත්, අනික මහාතිතටත් ගියා තව දෙකක් වෙනම කල්‍යාණි නදිය අසබඩ තිබූ නාග ගෝත්‍රික වෙළඳ නගරයේ සිට අනුරාධපුර දෙසටත්, මළය දෙසටත් ගියා. මේ මාර්ක එකිනෙකට යා කරලා පාරවල් රැසක්ම රාවණා රජතුමා නිර්මාණය කෙරෙව්වා. ඒ මාර්ග පද්ධති සේරම පහුකාලෙදී සුද්දා අල්ලගෙන උන් හැදුවා වගේ ඉතිහාස ගත කලා. සෙල්ලිපි ගණනාවක්ම කරවා තියෙනවා. ඒ එකක්වත් කියවා තේරුම් ගැනීමට දක්ෂ කිසිවෙක් තවම නෑ. පණ්ඩුකාභය රජතුමා හැදෙව්වා කියන ජය වැව කලින් තිබුණ එකක්. කලින් තිබුණු වැව් නොවේ විල්ලු. එව්වා මත පිහිටා පසු කාලෙක වැව් හැදුවේ.
    සීගිරිය ස්ථානය එතුමා කල නිර්මාණයක්. ඒකට අවශ්‍ය පාෂාණ ගෙනාවෙත් පිට සක්වලින්. විශ්වයේ පාවෙන පාෂාණ විටින් විට ගෙනාවා. ඒ ගෙනත් ලොකු මාලිගයක් නිමවා ඒ වටේටෙ ගල් ආවරණයක් හැදුවා. එදා එතන වැඩබිමේ පාෂාණ හා යපස් කැබලි පුරාවිද්‍යාත්මක ඩවේශන මගිනුත් පහු කාලෙදී සොයාගත්තා. අනුරාධ සෙනවියා එද්විත් එතන දියුණු නගරයක් තිබුණා.
    රාවණා රජුගේ අහස් යාත්‍රා නැවතූ තැන වාරියපොළ වුනා. අනුරාධපුර සිට සෑහෙන දුර. කුරුණෑගල පැත්තේ. ඒත් ඒක එහෙම තමයි. ඒක අරන් ඉහළට ගියතැන පාර අදටත් දකින්ඩ තියෙනවා එන ඕනම කෙනෙකුට දැකීමට පුළුවන්. පුංචි සිරීපාදය කන්දේ කුහරයක එතුමගේ තව මාලිගයක් තිබූ බව සොයාගෙන තිබුනා. එතනින් තමයි අහස් යාත්‍රාව ගොඩ බෑවේ. එතනින් ගොඩබාලා වාරියපොට බිම දිගේ කොට උඩ තියලා පිරිවර ඇද්දා. ඒ කොට උඩ බර යමක් ගෙනයන සංකීර්ණ තාක්ෂණය එතුමාගෙ. එතකොට, කුඩා සිරීපාදෙන් බැහැපු රාවණා රජු නෑවේ බදුල්ලේ රාවණා ඇල්ලෙන්. නොපෙනී සිටියේ මහ එළියේ. සීතා තියාගෙන හිටියේ සීතා එළියේ. කොහොමද එතුමාගේ ආශ්චර්යජනක වැඩ.
    සීගිරි ගලේ උමග තියලා ඒක ඇතුලට ජලය නොයන ලෙස මන්තරයක් ජපකළා . ඒ මන්තරේ නිසා තමයි අදටත් ජලය නොසිඳී තියෙන්නේ. එතුමා ලෝක ගෝලය තනි සුලැඟිල්ලේ තබා දෙවරක් කරකවා අතහැරිය දින සිට මේ ලෝක ගෝලය තවම කැරකෙනවා. එතුමාගේ නොදන්නා ආශ්චර්යජනක ත්‍රියාවන් ගොඩක් තියෙනවා. ඉදිරියෙදී මේ රට පාලනය එතුමා ගන්නවා එතුමා පැමිණෙන්නෙත් අනුරාධපුර පැත්තෙ සිටයි. මහා බලය එතුමා වටා රොක්වෙනවා

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 11 หลายเดือนก่อน +2

    Excellent...pudume kiyanne waw hideddi me galauda pokuna hiden neththe ai kiyana eka

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      ඒක හොයන්න ගල ඇතුලට යන්න ඕනෙ

  • @radikajeewanthi2093
    @radikajeewanthi2093 11 หลายเดือนก่อน +1

    ඇත්ත . නොපෙනෙන දේවල් ගැන විස්වාසය පැත්තකින් තිබ්බත් හොඳට ඇස් දෙක ඇරලා බැලුවම පේනවා ඔතන පඩිපෙළ වලින්ම ගොඩක් තොරතුරු . සීගිරිය අවට තියෙන තව ලෙනක මම දැක්ක පඩිපෙල තියෙන්නේ ඇතුලේ ඉදලා එලියට එන විදිහට . ඒත් සිංහලයෝ අන්ධයෝ වගේ මේවා පෙනි පෙනිත් ඒ දේවල් තේරුම් නොගන්නේ නම් එක්කෝ මේ රටේ පවක්. නැති නම් මේ දේවල් හෙළි දරව් වෙන්න සුදුසු කාලය නෙවෙයි මේ..

  • @rohanajayasundara9811
    @rohanajayasundara9811 10 หลายเดือนก่อน +1

    ඔබ මේ දරන උත්සහයට අපගේ උත්තමාචාරය

  • @s.s.3584
    @s.s.3584 11 หลายเดือนก่อน +136

    දන්නේ නැති නිසයි අහන්නේ. දන්න කෙනෙක් පිළිතුරක් දෙන්න. මෙච්චර ලෝකේ දියුණු වෙලා තියෙද්දී,ගලක්‌ ඇතුලත ස්කෑන් කරලා බලන්න ක්‍රමයක් තාම හොයාගෙන නැද්ද

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +36

      ලෝක උරුමයක් පිළිබඳව තීරණ ගන්න රජයකට බැහැ

    • @user-se6nu6bq9z
      @user-se6nu6bq9z 11 หลายเดือนก่อน +34

      අනික එහෙම කලොත් අපේ රටේ ඉතිහාසය තවත් ලෝකෙට ප්‍රස්නයක් වෙනවා ඒ නිසා ඒවා කරන්නෙ නෑ හැමදේම හංගනවා

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +21

      @@user-se6nu6bq9z ඒක තමයි එකම හේතුව

    • @dilshanweerarathna3857
      @dilshanweerarathna3857 11 หลายเดือนก่อน +16

      පිරමීඩ scan කරන්නත් අමාරුයි.. ඒවගේ මොනව හරි බාධාවක් ඇති

    • @chutidoni9883
      @chutidoni9883 11 หลายเดือนก่อน +21

      පාලකයන් තවමත් ජිවත් වන්නේ යටත් විජිත වාදින්ය..
      සියලු දේ සගවා ඇත

  • @sakvithibandara3702
    @sakvithibandara3702 6 หลายเดือนก่อน +2

    මෙතුමා කියන විදිහට මේ පොකුණ මැද්දෙන් උමං මාර්ගයක් තියෙනවනම්,ගල ඇතුලේ තියෙන මාලිගලයට යන්න ඇයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ කැනීම් නොකරන්නේ? වතුර මෝටරයක් යොදාගෙන මේ වතුර ටික ඉවත් කලානම් මේ පොකුණේ සියළු විස්තර දැනගන්න තිබුණා .මෙතුමා කියන මේ තොරතුරු මෙතුමා විතරද දන්නේ .කොහොම නමුත් මේ පොකුණේ පතුල පරීක්ෂා කිරීමනම් වටිනවා .

  • @sarathakumara2778
    @sarathakumara2778 11 หลายเดือนก่อน +16

    අරිම වටිනා වැඩසටහනක් ❤❤

  • @chutidoni9883
    @chutidoni9883 11 หลายเดือนก่อน +2

    ඔබ කියන්න දේ ඇත්ත අපි තවමත් අපේ දේ ගැන දන්නේ නැත.
    මහා වංශය සම්පුර්ණයෙන් වේනස් කිරිමට සිදු වේනවා මේවා ඉලියට අවොත්.
    කවදා හරි මේ සියලු දේ සේවිමට හරි නායකත්වයක් අවශ්‍යයි ඒකයි සත්‍ය..

  • @thushankamaduwanka2664
    @thushankamaduwanka2664 10 หลายเดือนก่อน +2

    සීගිරිය ගල ඇතුලේ ගොඩක් දෙවල් තියෙනවා .රාවණා රජුගේ සිරුර තියෙන්නේත් සිගිරි ගල ඇතුලේ .

  • @samanthafernando5402
    @samanthafernando5402 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ jathiyata adare nayakathwayak pahala wewa kiyala pathanawa 🙏🙏🙏hela ethihasaya wala danna den enna nayakayo balan enne

  • @chathurangakumara5853
    @chathurangakumara5853 11 หลายเดือนก่อน +1

    ඇත්තට අපි පොඩිකාලෙ ඉගන ගත්තු ඉතිහාසයත් බොරු නෙ
    සීගිරිය හැදුවෙ කාශ්‍යප ‍රජතුමා කියල්
    ඒත් ඇත්තටම රාවණා රජතුමා ගෙ කාලයේ සිට තියන නිර්මානයක් නේ

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 11 หลายเดือนก่อน +6

    නියමයි..❤️*කැමරාවට වතුර නොයන ආවරණය waterproof සවිකොට නූලක ආධාරයෙන් වතුරේ එම කුහරයට යව මින් වීඩියෝවක් ගන්න ..🙏

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      හා හා 😂

    • @somasiridashapriya887
      @somasiridashapriya887 11 หลายเดือนก่อน +1

      ඔබ දෙදෙන එකතුවූවානම් !
      අමරා රත්නායක

  • @user-pd1zf2su1r
    @user-pd1zf2su1r 4 หลายเดือนก่อน +1

    සී ගිරි ගලේ ඇතුලට යන්නනම් පොකුන ඉහින්න දොර වතුරෙන් වහලා තියෙන්නෙ

  • @Leetvstudio
    @Leetvstudio 3 หลายเดือนก่อน +1

    පොකුනෙන් කුහරයක් තියනව කියන්නෙ කුහරෙ දොර සීල් කරල ඇති වතුර යන්නෙ නැති වෙන්ඩ.. 😅😅😅😅

  • @anuruddakumara2181
    @anuruddakumara2181 11 หลายเดือนก่อน +8

    ඔබතුමාට ඡයවෙිිවා❤❤❤

  • @user-pw4lz1xj9n
    @user-pw4lz1xj9n 10 หลายเดือนก่อน +1

    සිගිරිය ලෝක උරැමයක් නෙමෙයි හේළ උරැමයකී

  • @champikamathes-qt2zy
    @champikamathes-qt2zy 11 หลายเดือนก่อน +1

    Attatama dan me serama dewal rajaye anugrahayen hoyala balala janathawata pennanna ona..
    Atta dhantha dathuwa, sri padaye athula tagihin e salakuna, ruwan wali saya athule tiyena dewal..ewa attama pennanna.onainissunta

  • @jayvidanage415
    @jayvidanage415 11 หลายเดือนก่อน +2

    ඇත්ත මොකක්ද බොරැ මොකක්ද ඇත්තටම දන්නේ නැහැ අපි හරියටම.ඔය.කියන විදිහට සීගිරිය ලෝක උරැමයක් කරන්න ඇත්තෙත් හේතු ගොඩක් සහිතව වෙන්න ඇති .මොකද හිතුමනාපෙටඔීව හොයන්න හාරන්න යන්න බැහැනේ එතකොට

  • @chathurangajems7930
    @chathurangajems7930 11 หลายเดือนก่อน +1

    පොකුණ ඉක්මනින්ම සිදේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      💐 වහිනව

  • @mahindamwk155
    @mahindamwk155 11 หลายเดือนก่อน +1

    මුලින්ම ඔබතුමාගෙ කැපකිරීම,මේ වටිනා වස්තූන් සොයා ජාතිය වෙනුවෙන් ජාතික සම්පත්, වටිනා ඉතිහාසය ගැන විස්තර ගෙන ආවට අපගේ ප්‍රණාමය.දෙවනුව කියන්න ඕන වටිනා වස්තු විනාශවෙන විදියට මේවල වටිනාකම් ව්නාශකළ අදම අධූර දර්ශී කුහක පාලකයන් මේ පිං බිමේ නැවත
    නොයිප දේවා.අරාබි රටක ඔටුවෝ වෙලාම ඉපදේවා.

  • @user-kq5oj2lt9x
    @user-kq5oj2lt9x 2 หลายเดือนก่อน +1

    ඔච්චර තටබන්න ඕන ඔක ස්කෑන් කරානම් ... බොරුව තමා....සහරක් අය රාවනා ගග කෑලේ ගස් මුල්.ගල්.පෙන්නවා.....කියන එකක් හරි හරියට ඔප්පු කරානම් ඉවරයි...බොරුවට කැමරා උස්සන් ගිහින් කයිය නොදා

  • @lakshantharusha1433
    @lakshantharusha1433 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @pkbkumara8824
    @pkbkumara8824 11 หลายเดือนก่อน +5

    අදහස ඉතා අගනේය. උත්සාහය සත්‍ය සොයා ගැනීම සඳහාම වේවා.

  • @Sayanishehana232
    @Sayanishehana232 11 หลายเดือนก่อน +2

    Puluwannam ekatu wenna matumage me katawa attatama maligawak tibunot ape rata nawata nayen tora mutu atayak karanna me de ati adaraya karana hamoma eka dawasak daganna watura botalayakin ekkanak ekak ain karot meke etihasaya lokayatama penwanna puluwan jayen jaya

  • @dineshnalaka7431
    @dineshnalaka7431 7 หลายเดือนก่อน +1

    ඔය පොකුනේ පතුල දෙපසට හෝ එක් පසකට විවෘත වීම වෙන්නත් පුළුවන් ඒ අනුව කර්කටක යන්ත්‍රය ඒ හරහා ගමන් කරනවා වෙන්නත් පුළුවන් ❤

  • @seeta164
    @seeta164 11 หลายเดือนก่อน +1

    Stute obatumata 🙏🙏🙏🙏🙏❤❤❤❤🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘apa purana wastu rakagamu

  • @manusathtv2362
    @manusathtv2362 11 หลายเดือนก่อน +1

    Mahinada mahaththays okatagihin ethi eyavenna ethi konkirit demme❤ .

  • @sunanda1978
    @sunanda1978 10 หลายเดือนก่อน +2

    අපි අතීතය උදම් අනා ගෙන වැලලෙන්න හදන ජාතියක්

  • @Imrpanda649
    @Imrpanda649 11 หลายเดือนก่อน +1

    Me gana hoyala balanna baladarayani

  • @sasindurashmika7581
    @sasindurashmika7581 11 หลายเดือนก่อน +1

    ඔබ හරි ඔතනින් තමයි ඇතුලට බහින්න තියෙන්නෙ. බෙල් කාරයා ඕවා ඔක්කොම කොන්ක්‍රීට් කරලා තියෙන්නෙ. පස්සෙ ඕකෙ වතුර පිරෙන්නෙ ඇති. යුනෙස්කෝ එකෙන් අවසර ගන්නැතුව මොකුත් කරන්න බෑ. ඔය වතුරටික ඉස්සනන් ඔක්කොම හොයාගන්න පුළුවන්.

  • @tharangarat1257
    @tharangarat1257 11 หลายเดือนก่อน +14

    කොන්ද පන ඇති රටට ජාතියට හිතැති නායකයෙක් බිහි උනදාට සත්‍ය හෙලිවේ

  • @prabathrathnayaka367
    @prabathrathnayaka367 11 หลายเดือนก่อน +2

    සීගිරිය ලෝක උරුමයක් කියල අපේ හෙළ ඉතිහාසය වහලා තියෙන්නෙ..

  • @sadunsadun1036
    @sadunsadun1036 6 หลายเดือนก่อน +1

    ඕවා ඇතුලට බලන්න යන්න වාසනාව උදාවේවා..

  • @rathy_v
    @rathy_v 11 หลายเดือนก่อน +3

    Sigiriya palace belongs to great king Ravanan it is over 5000years old prehistoric landmark.

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      💐🙏

    • @samshrmla4745
      @samshrmla4745 10 หลายเดือนก่อน +1

      Absolutely true this lion rock belongs to ravanan only

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +1

      @@samshrmla4745 💐

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ පවසන දේ හරි..

  • @user-yt5qm2sv4y
    @user-yt5qm2sv4y 11 หลายเดือนก่อน +3

    අනේ.. මෙවා පට්ටපල් බොරු.. මානසික ලෙඩ. මේ පොකුනේ වතුර හිඩම ගියොත් කියයි මෙතන ඩොර ලොක් වෙලා තිය්නෙන්නෙ කියලා.. එච්චරට බඩු මුන් .. මෙවා පිස්සු කතා බොරු මානසික ලෙඩ

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 11 หลายเดือนก่อน +4

    පොඩි මයිනට ඇහුනොත්... නිදානයක් කියලා දුවගෙන එයි 😜😜😜😜

  • @THEBILLIOAIRE
    @THEBILLIOAIRE 7 หลายเดือนก่อน +1

    පොකුනෙන් යටට උමගක් තියන්ව එක අතුලෙන් යනකොටො වා කුලු සහ කුටිර තියනව .පොකුනෙ සිට පඩිපෙල් කිහිපයක් බහින්න ඔනි.

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 7 หลายเดือนก่อน +1

    H.C.p බෙල්කාරායා හිතාමතාම කල සැගවූවාවිය හැකියි. මොකද කාශ්ෂප රජු එවැනි දෙයක් කරාකියන්නබෑ. මේ විකෟර්තිය පරසුද්දන්විසින් නිසැකවම කර තිබෙනවා

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 5 หลายเดือนก่อน +1

    mamat Anuradhapura at meaccara vesstarayak dannea na obatumata bhoma pin

  • @user-nb4en1jd3o
    @user-nb4en1jd3o 6 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ ❤❤❤

  • @user-do1fv3du7n
    @user-do1fv3du7n 14 วันที่ผ่านมา +1

    Boru kiyanne appa scan kerenne deng Polonnaruwe scan kerela udhyaneyak hoyagene thiyeneva awage kerenne puluwang nedha

  • @ushannishantha
    @ushannishantha 11 หลายเดือนก่อน +1

    ඕක ඇත්තක් මං අහලා තියෙන විදියට ඔය සිගිරියේ රහස් දොරටු වහලා දාලා.. ඔක කරපු අයගේ ඇස් පවා අන්ද වෙලා තියෙනවා.. පුරාවිද්‍යා එකේ ලොකු නමක් තියෙන කෙනෙක් ඕවා විනාශ කලා කියනවා

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      26 වෙනි වීඩියෝ එක බලන්න

  • @kalanaviraj7540
    @kalanaviraj7540 11 หลายเดือนก่อน +3

    මෝඩ මිනිසුනේ, මේ මිනිහා හිතට එන හිතළු සුරන්ගනා කතා කියලා වීව්ස් ගන්න එක මේ කරන්නේ. ඒක තේරෙන්නෙ නැත්නම් වලක් කපාගෙන වැලලියව්.😂😂😂😂😂

  • @kavindrawijesiri259
    @kavindrawijesiri259 11 หลายเดือนก่อน +2

    මෙය පොකුණක් kiyaනවට වඩා මම මේක කියන්න කැමතියි මේක තමයි ගල උඩ තියෙන වතුර ටැංකිය... ජීවත්වීමට ජලය අවශ්‍යයි අහස් diyen තමයි මේක පුරෝ ගන්නේ.. අවශ්‍ය හැම දේකටම මේ ජලය තමයි ප්‍රයෝජනයට ගත්තේ