45.සීගිරිය රාවණාගේ මාලිගාව නොවේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 187

  • @helamansoya674
    @helamansoya674  7 หลายเดือนก่อน +18

    ගොඩක් අය නැරබුවට සබ්ස්ක්‍රයිබ් කරල නැහැ යාලුවනේ, සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්න 🙏

    • @ashanchandrasekara100
      @ashanchandrasekara100 7 หลายเดือนก่อน +1

      මන් සබ් කලා අය්යෙ

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +1

      @@ashanchandrasekara100 💐🙏

  • @mashisherath
    @mashisherath 3 หลายเดือนก่อน +2

    ඔබ කියූ කතාව සත්‍යක් ලෙස මටත් සිතේ..බුදු රජානන් වහන්සේලාගෙ සමහර දේවල් නියතයක්

  • @chandrafonseka5703
    @chandrafonseka5703 7 หลายเดือนก่อน +4

    I really enjoy your videos. It is a great program. ඔබ අප රටට ආඩම්බරයකි.

  • @lalanigustavsson4536
    @lalanigustavsson4536 6 หลายเดือนก่อน +1

    හොද පැහැදලි කිරමක්.ඔබට ස්තුතියි thank you very much .

  • @riyo-dmanoj5324
    @riyo-dmanoj5324 3 หลายเดือนก่อน +3

    ඔය සීගිරිය තට්ටු 7ක් තිබේ. මහචාර්ය මිරෙන්ඩෝ ඔබේසේකර කියා තිබුනා. මෑතකදී 2013 වර්ෂයේ I.T.N නාලිකාව " වෙනස " වැඩ සටහන ගියා.

  • @buthpitiyesamitha8352
    @buthpitiyesamitha8352 7 หลายเดือนก่อน +2

    බොහොම වටිනවා

  • @urumayasl
    @urumayasl 7 หลายเดือนก่อน +5

    හොද පැහැදිලි කිරීමක් සහෝදරය❤ බොහොම වටින වීඩියෝ එකක්❤❤❤

  • @riyo-dmanoj5324
    @riyo-dmanoj5324 3 หลายเดือนก่อน +3

    රාවනා රජතුමාගේ පියා තමයි (විස්‍රවස් )ඍෂිවරයාගේ මාලිගාව. ඕවා සීගිරිය මීට 5000ක් වඩා පැරණියි.

  • @ruwantharanathunge1538
    @ruwantharanathunge1538 3 หลายเดือนก่อน +1

    👍👍👍

  • @shiromanimala8565
    @shiromanimala8565 5 หลายเดือนก่อน +2

    මෙවැනි වීඩියෝ කරන්න ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!!!🙏

  • @janakadelgoda3171
    @janakadelgoda3171 7 หลายเดือนก่อน +2

    ඔබ‍ට ගොඩක් පිං. මගේ රටේ අබිමානය එලියට දානවට ❤

  • @jeewanmirihana1051
    @jeewanmirihana1051 4 หลายเดือนก่อน +1

    👍♥️

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 4 หลายเดือนก่อน +1

    ❤❤❤🙏

  • @luckylover1848
    @luckylover1848 5 หลายเดือนก่อน +2

    Superb 🔥❤️

  • @GodeVithanage-km1hr
    @GodeVithanage-km1hr 5 หลายเดือนก่อน +1

    👌👍👌👍

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 7 หลายเดือนก่อน +3

    ජය වෙිවා ❤

  • @hashitharohankumarapeli5576
    @hashitharohankumarapeli5576 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @lakshithashamine3968
    @lakshithashamine3968 7 หลายเดือนก่อน +1

    Seegiriya gana godak DeWal oba thumage video walin Dana gatha obata godak pin

  • @weda-ty1wc
    @weda-ty1wc 7 หลายเดือนก่อน +14

    ⁣2023 දෙසැමිබරේ මං ගියා සිගිරිය. ඇත්තටම මට හිතුනේත් පුපිරිම ජිවිතයක් ගත කරපු සුපිරි ම පුද්ගලයන් ඉන්න ඇති කියලා. ලොකු සේවක සංඛයාවක් හිටිය බව තේරුනා. ඒවගේ ජිවිතයක් ⁣ගෙවන්න සක්විතිම වෙන්න ඔන.

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ranjithsirikumara8476
      @ranjithsirikumara8476 7 หลายเดือนก่อน

      පුරාවිද්‍යා වේ ඉන්න සක්කිලි බල්ලෝ සීගිරිය රාවනාගේ නොවේ නම් උබේ අම්මාගෙද උට්ටෝ,

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 7 หลายเดือนก่อน +9

    ඉතාමත් අසීරුවෙන්,,,,,,වැලලුනු , සහ වලදමා ඇති හෙළ ඉතිහාසයේ මං සොයා අපව දැනුවත් කරන ඔබට තව තවත් දිරිය ශක්තිය වේවා..🇱🇰🙏

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 7 หลายเดือนก่อน +1

    Obathumaa idiripathkla thorathuruwala sathyataawayak aethibawa watahenawa aenisaa obathumaagee mema wadasatahana idiriyatama karagena yaamata shakthiya labeewaa !!! Budusaranai .

  • @buddiherath-ct6kb
    @buddiherath-ct6kb 5 หลายเดือนก่อน +1

  • @dimuthugamage9758
    @dimuthugamage9758 6 หลายเดือนก่อน +1

    ජයවේවා හැමදාමත් මේ වගේ වීඩීයෝ දාන්න ❤

  • @rathnamallasantha6896
    @rathnamallasantha6896 6 หลายเดือนก่อน +1

    Hoda wadasan godak obata sthutho

  • @sunilpinto1918
    @sunilpinto1918 7 หลายเดือนก่อน +1

    My friend good tanks

  • @madura2996
    @madura2996 7 หลายเดือนก่อน +4

    🇱🇰 🇱🇰 🇱🇰 godak watinawa. Oya kiyana dewal හරියටම හරි. වටිනා මිනිසෙක් 💪

  • @chamarasadakalum760
    @chamarasadakalum760 7 หลายเดือนก่อน +4

    එල කොල්ලෙක්...ජයෙන් ජයවෙිවා ..හෙලයා

  • @geethakumuri8505
    @geethakumuri8505 7 หลายเดือนก่อน +3

    Budu saranai obata.

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 6 หลายเดือนก่อน +2

    බුදුන් වහන්සේ දේශණා කරලා තියෙනවා විශ්වය ගැන හොයන්න එපා කියලා. ඒ මොකද විශ්වය ගැන හොයලා ඉවර කරන්න බෑ තියලා.අන්න ඒ වගේ තමයි සීගිරිය ගැනත් ආත්මගානක් හෙවුවත් හොයලා ඉවර කරන්න බෑ.

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 7 หลายเดือนก่อน +3

    දිගටම කරගෙන යන්න

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      උත්සාහ කරනව සහෝදරයා

  • @user-eu1qy7dk8y
    @user-eu1qy7dk8y 7 หลายเดือนก่อน +1

    Beautiful story

  • @asokadiasweerasingha
    @asokadiasweerasingha 7 หลายเดือนก่อน +4

    correct. Maha Wansa preface states that this is the story of the generations coming down the Buddah or the generations from the king Maha Sammatha down wards including Ravana, Okkaka wansa , Shakkya wansa etc. The period runs to even millions of years. Asoka Weerasingha

  • @Mr.suddha
    @Mr.suddha 7 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් අපේ ජන්බුද්දීපය ගැන අපට තොරතුරු දෙන්න දිගටම ❤

  • @rathnayakeKulathunga-jb8hl
    @rathnayakeKulathunga-jb8hl 7 หลายเดือนก่อน +4

    අපේ සත්‍ය හෙල⁣ඉතිහාසය පිරික්ෂා ගවේශණය කර එළිදක්වන්නට ඹබට ⁣තිසරණසරණසරණ සහ දේවාශිර්වාදය 🙏🙏🙏.......

  • @amilaachilles1447
    @amilaachilles1447 7 หลายเดือนก่อน +1

    Great work brother ❤️🙏👌

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 3 หลายเดือนก่อน +1

    අපටමෙඉතිහාසයඅවස්යයි

  • @boominishanka3977
    @boominishanka3977 6 หลายเดือนก่อน +1

    Sigiriya aithi kena avith iwarai dan thiyenne ethumage kiya waliya kiyathmaka karanakam balan inna eka

  • @MalindaG
    @MalindaG 7 หลายเดือนก่อน +3

    හරිම වටිනවා අයියේ. පුළුවන් ඉක්මණින් ජයරත්න පතිරාරච්චි මහතාවත් එක්කගෙන සීගිරියට ඇවිත් වැඩසටහනක් කරන්න. ඔයාටත් එතුමාගෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. හෙළයට ජය! ❤

    • @prasaddanushka7909
      @prasaddanushka7909 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 7 หลายเดือนก่อน +6

    ඔබේ වීඩියෝ දැන් කෙටි ඇයි අනේ, මට මේ වීඩියෝ බලද්දි පුදුමාකාර හැගීමක් දැනෙන්න අපේ අතීත උරුමයන් ගැන ..ඔබට ජය වේවා ,,🙏🙏

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +2

      අප්ලෝඩ් කරන්න අමාරුයි ,ඒකයි කෙටි කරන්නෙ

  • @Rapkolla
    @Rapkolla 7 หลายเดือนก่อน +2

    What u saying is true Agree🎉🎉

  • @melikamelika1685
    @melikamelika1685 7 หลายเดือนก่อน +1

    Adarei mage lakmatawata wadinemi sirasa nama

  • @thevideocompany1877
    @thevideocompany1877 7 หลายเดือนก่อน +1

    api balanawa oya danna sahodaraya.

  • @charifdocharifdo
    @charifdocharifdo 6 หลายเดือนก่อน +1

    API nodutu noesu than penwemin wisthere keremin apewa danuwath kerena obeta stuti.

  • @NawodthHewamanage
    @NawodthHewamanage 7 หลายเดือนก่อน +2

    දෙහිඅත්තකණ්ඩිය කුඩාගල ගමේ කුඩා සීගිරිය කියල සීගිරිය වගේම කන්දක් තියේ 🤔

  • @ashanchandrasekara100
    @ashanchandrasekara100 7 หลายเดือนก่อน +1

    ayye අනිවාර්ය man සබ් කරා ❤❤❤❤

  • @roshanfernando5909
    @roshanfernando5909 6 หลายเดือนก่อน +1

    👌🌷

  • @chinthakar2324
    @chinthakar2324 7 หลายเดือนก่อน +1

    Bro, next time when are up on sigiriya just put some dye in to that pond and then you can find that dye show up in the ponds on the ground level.Because prof. Raj Somadeva once said water didn't go up from ground and just rain water flow from the top to bottom.And also try the other way...thank you..

  • @mechatronicstechnologymec1230
    @mechatronicstechnologymec1230 7 หลายเดือนก่อน +1

    parissamen macho

  • @prabaths9518
    @prabaths9518 6 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @gayomisulochana1009
    @gayomisulochana1009 6 หลายเดือนก่อน +1

    මමත් හිතනවා සීගිරිය රජවරු විශාල පිරිසකගේ නිර්මාණයක්. කාශ්‍යප රජුට තිබුණු කාලය ඉතා කෙටි කාලයක්. එයා එකේ අන්තිම රජු.

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb 6 หลายเดือนก่อน +1

    Math piligannawa oya kiuwa kathawata . Me etha athithaye nirmana .apita uruma unu dewal .

  • @supunprabugunathilaka412
    @supunprabugunathilaka412 7 หลายเดือนก่อน +1

    Wishrawana maligaya sigiriya...

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 7 หลายเดือนก่อน +1

    👍👍

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s 7 หลายเดือนก่อน +1

    🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @buddhikasanath
    @buddhikasanath 6 หลายเดือนก่อน +1

    💚💚💚

  • @chathurangalaksara1037
    @chathurangalaksara1037 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @LiyanaarachchigeRohithap-km8np
    @LiyanaarachchigeRohithap-km8np 6 หลายเดือนก่อน +1

    Sigiriye sithuwam balanna enna gala athulen doratuwak thibuna wenna barida

  • @ThilinaDhanu-vp1ol
    @ThilinaDhanu-vp1ol 7 หลายเดือนก่อน +1

    💐💮🌻

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 7 หลายเดือนก่อน +1

    සියලු සක්ව්ති රජවරු සීගිරියේ සියලු බුදුවරු බුදු උනේ හිරිවඩුන්නේ.. මේ හෙලබිමේ තමා සක්විති රජුන් සහ බුදු වරු පහල වන්නේ..

  • @user-uz1mn8gz9j
    @user-uz1mn8gz9j 7 หลายเดือนก่อน +2

    කාශ්‍යප රජු පියා මරල නෑ, ඒක රාජ් සෝමදේව මහතා ත් පැහැදිලව කියනවා, ඔබ සීගිරියේ පෙන්වන දේවල් විශේෂ යි, කවුරුත් නොපෙන්වූ තැන් ,බොහොමයක් පින්, අද පෙන්වූවා වගේ තාප්පය ට පඩිපෙල ක් ,ඒ වගෙ පුදුම දේවල් දැක්කෙ ඔබ නිසා..

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +1

      🙏💐

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 7 หลายเดือนก่อน

      රාජ් සෝමදේවලා කරන්නෙ මේ රටේ ඉතිහාසෙ විකෘති කරන එක එයාගෙන් කවදාවත් නිවැරැදි ඉතිහාසෙ මතු කරගන්න බෑ එයාගෙ බොරු අහ අහ හිටියොත් ඔයාල පරාදයි.

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 7 หลายเดือนก่อน +3

    නියම වැඩ සටහන්

  • @Mrk-lf3mp
    @Mrk-lf3mp 6 หลายเดือนก่อน +1

    Marai

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 7 หลายเดือนก่อน +1

    Ober tumageh soyaganemater gaureya karanawa daneh inn dhsae paluweo kamter na mewa sayagannawater 🎉Budusaranay

  • @user-yp1sk1vt6u
    @user-yp1sk1vt6u 6 หลายเดือนก่อน +1

    අසාවෙන් බලන් ඉන්නෙ අලුත් විඩියෝ එකක් දානකන් 🤗

  • @ireshnamal2253
    @ireshnamal2253 7 หลายเดือนก่อน +2

    Godak pin

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 7 หลายเดือนก่อน +3

    සීගිරිය රාවනයන් විතරක් නොව ඉටපෙරසිටිය රජවරු සක්විති රජවරු සිටතිබෙනවා අපමහ ගෝතම බුදුන්ගේ බෝසත් අවදියතුල ද සක්විති රජදහන ලෙස සීගිරිය තෝරාගෙන තිබෙනවා සීගිරිය ගිරියක් එකියනිනේ අැතුලතින්කුහරය සහිත පර්වතයක් එහෙනම්කවුද අැතුල්වීමේ දොරටුව වසා එහිපාදයක් නිර්මානය කලේ කියලා සමහරු එය සිංහයෙකුගේ පාදයක් කියනවා😂 සිංහයගේ පාදවල අැගිලි තුනයිද තියෙන්නේ . මෙහිතියෙන්නේ අැගිලිතුනක්සහ පොරකටුවක් සහිත පාදයක්.

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +1

      🙏

    • @pasatahan
      @pasatahan 7 หลายเดือนก่อน

      සිගිරි මොන රජු තුමා කරා කියලවත් කිසිම,සෙල්ලිපියක් සදහ කර නැ ..ඔබ කොහොමද කියන්නෙ රාවණ රජු කාලයෙ මෙය සිගිරිය තිබුනෙ නැ කියන්නෙ.බොරු දන්න එපා..කාශ්‍යප රජුගෙ මවගෙ පැත්ත හොයලා බ්ස්ලන්න මුලින් යක්කයන්නට අයත් අයෙක් එ මතයි කාශ්‍යප සිගිරිය ට එන්නෙ රාවණ ඉතිහාසය හොදට මුලින් හොයලා එන්න

  • @podikumara
    @podikumara 7 หลายเดือนก่อน +1

    Thawa thawath karunu soyannata man udawewa obata .🙌👌👌👌👌

  • @acecoach623
    @acecoach623 7 หลายเดือนก่อน +2

    🌻🌻🌻🌹🌹🌹🌻🌻🌻

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 7 หลายเดือนก่อน +1

    මමත්.නිතරම.බලනව

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe 7 หลายเดือนก่อน +3

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි ...///

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 7 หลายเดือนก่อน +1

    Oya maligawa rawana rajathumawa seeya sumali rajathumaga maligawa

  • @viyangodamanagedilki6723
    @viyangodamanagedilki6723 7 หลายเดือนก่อน +1

    ජය රත්න පතිර ආරච්චි මහත්මයාගෙන් අහන්න එතුමා වසර දහස් ගණනාවක ඉතිහාසය කියා දේ වි

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      හා

    • @ThisaraHerath-we5ch
      @ThisaraHerath-we5ch 7 หลายเดือนก่อน +1

      පතිරආරච්ච් කියන්නෙ මොන පුස්සෙක්ද? ඒකා පස්සෙන් යන වැස්සකටවත් ඉස්කෝලෙකට නොගිය ගොන් රැලක් ඉන්නවා. මේත් එයින් එකෙක්.

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 7 หลายเดือนก่อน +2

    සීගිරිය විෂ්ණු දෙවියන්ගෙන් ස්ථානයක් කියල මම අහල තියනව.ඒ අදහස ගැන ඔබතුමා මොකද හිතන්නේ

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +1

      දන්න තරමින් එහෙම වෙන්න බෑ, තොරතුරු තියනව නම් එවන්න

  • @nimsara9214
    @nimsara9214 7 หลายเดือนก่อน +1

    ꧁බුදු සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලෙඩ 😘🌹⃟̩̩̩̥ꦿ
    දුක්බිය ۝⃟̥̩̩̩̥̩̥͚̮💍දුරුවේවා 😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁දම් සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සිල් 😘🌹⃟̩̩̩̥ꦿ
    සුවඳම۝⃟̥̩̩̩̥̩̥͚̮💍පැතිරේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁සඝ සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සැම 😘🌹⃟̩̩̩̥ꦿ
    සිත්මල්۝⃟̥̩̩̩̥̩̥͚̮💍 සුවවේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁තුන් සරණින්😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලොව😘🌹⃟̩̩̩̥ꦿ
    සැමදෙන۝⃟̥̩̩̩̥̩̥͚̮💍සුරැකේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ━━━━━━━━━━━━━━━━━
    ✥---------✥සුබ දවසක්🌹⃟̩̩̩̥ꦿ࿓
    මගේ🌹⃟̩̩̩̥ꦿ࿓මිතුරන්❤️⃟✦⃝̮̮̮̯̯̯😌
    ۝⃟̥̩̩̩̥̩̥͚̮❤😘සැමට࿔🦋⃝❉⃟࿔ꦿ۝⃟̥̩̩̩̥̩̥͚̮
    ❃◆━━━◆සා✍️◆━━━◆❃

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      හරිම ලස්සනයි ඒක 😍

  • @user-cm2nu8wl6j
    @user-cm2nu8wl6j 7 หลายเดือนก่อน +1

    ape rate ithihasatagena apata hariadambarai obbbbatasthuthiyi

  • @buddband
    @buddband 7 หลายเดือนก่อน +5

    ඔයා සාකෂි නැති හිතළු කියනවා දැක්කා වාගෙ. Channel එකක් කලාට බොරු වපුරන්න එපා

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +1

      බෞද්ධ සූත්‍ර අද්‍යයනය කරන්න 🙏

  • @leelaperera1700
    @leelaperera1700 7 หลายเดือนก่อน +2

    ඔල්මාදෙ.

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt 7 หลายเดือนก่อน +1

    0:16

  • @champika1232
    @champika1232 7 หลายเดือนก่อน +2

    ❤❤❤🎉🎉

  • @ThisaraHerath-we5ch
    @ThisaraHerath-we5ch 7 หลายเดือนก่อน +1

    හැමදෙයක්ම හේතු සධක ඇතිවයි පැහැදිලි කළ යුත්තේ. සීගිරිය සක්විති රජවරුන් ගේ ජන්ම භූමිය කියනවිට එයට හේතු පැහැදිලි කළ යුතුයි. සක්විති රජවරුන් කියන්නේ රටවල් යටත් කරගත් අධිරාජ්‍යයින්ද? පුණ්‍යභුමි, හාස්කම් තිබෙන ස්ථාන, විශ්ව ශක්තිය ඇති ස්ථාන වැනි වදන්වලින් සත්‍යය යට යනවා. හේතු සධක සහිතව යමක් පැහැදිලි කරන්න බැරිවන විටයි, ඒවගේ සංකලප ඉදිරිපත් කරන්නෙ. ඔබේ කලින් වීඩියෝ බලනවිට මා සිතාගත්තෙ ඔබ විද්‍යාත්මක චින්තනය හා හේතු ඵලවාදය ප්‍ර්‍රගුණ කළ ව්ද්වතෙකු කියයි. දැන් කරන පැහැදිලිකිරීම් අනුවනම් පෙනීයන්නේ ඔබත් අර රාවනාවාදීන් සතුටුකරන මිත්‍යා මත පතුරුවන කෙනෙකු ලෙසයි.

  • @gntravelers9741
    @gntravelers9741 7 หลายเดือนก่อน +3

    OBATHUMATA PIN.....💖💖💖💖

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 7 หลายเดือนก่อน +1

    එහොම තෝරගත්තට දෙන්නේ නැනේ දැන් ඔක ලංකාවට විතරක් අයිති නැනේ .ඉතින් එහෙම රජ කෙනෙක් ට වත් ඔක ගෙදරකට දෙයිද😂

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 7 หลายเดือนก่อน +3

    කොග්ගල නිලමේ පොත ඔබතුමා කියවලා තියෙනවද ?කාශ්‍යප රජු පියා මරලා නැහැ.ඒක බොරුවක්.අපේ ඉතිහාසය අපිට අපහාස වන විදියට කවුරු හෝ වෙනස් කරලා.
    සීගිරිය කොතරම් පුදුමාකාර නිර්මාණයක්ද කියලා හිතාගන්නත් බැහැ.දැනටත් එයට පිවිසීමේදී මුලින්ම එය ඈතට පෙනෙනවිට දැනෙන හැගීම් විස්තර කරන්න බැහැ .සක්විති රජකෙනෙක් සිටින විට එය කොතරම් ප්‍රතාපවත් බවක් තියෙන්නට ඇත්ද එයට ඇතුලුවන ඕනෑම අයෙක් තුල බිය හා ඉමහත් ගව්‍ රවයක් ඇතිවන්නට ඇති

  • @user-di3zz1ky8r
    @user-di3zz1ky8r 7 หลายเดือนก่อน +1

    සි

  • @shamaltharu3201
    @shamaltharu3201 7 หลายเดือนก่อน +1

    Bahai kiyala baha

  • @vihangamadhusanka-rv7yp
    @vihangamadhusanka-rv7yp 7 หลายเดือนก่อน +1

    pissu kiyawanna apa bro

  • @NalakaNalaka-zh4nm
    @NalakaNalaka-zh4nm 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhawathambavita2465
    @madhawathambavita2465 7 หลายเดือนก่อน +1

    🎉

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d 7 หลายเดือนก่อน +1

    Mokage unat salli. Dollar, gewala balapalla😂😢😊😅😮🎉

  • @surangigunashinha2873
    @surangigunashinha2873 7 หลายเดือนก่อน +4

    අනාගතයේ පහල වෙන සක්විති රජතුමාට මෙතන මාලිගාව හදන්න ඉඩ දෙයිද පුරාවිද්‍යා කොමසාරිස්තුමා

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +2

      රජුට ඉහලින් යන්න බෑනෙ

    • @surangigunashinha2873
      @surangigunashinha2873 7 หลายเดือนก่อน +1

      @@helamansoya674 අම්මෝ අපේ රටේ ඉන්නවනේ එහෙමයන අය

    • @prasaddanushka7909
      @prasaddanushka7909 7 หลายเดือนก่อน

      බුද්ධෝත්පාද කාල වල පහල ⁣සක්විති රජවරු පහල වෙන්නෙ නැහැ.

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 7 หลายเดือนก่อน +1

      සක්විති රජ කෙනෙක් ඉස්සරහා හැමෝම යටයි එතුමට ඉහලින් යන්න ජගතෙක් නෑ බුදුවරයෙකුට බොහෝ සෙයින් සමානයි යුද්ධ නොකරම ඕනෑම පුද්ගලයෙක් හෝ රාජ්‍යයක් යටත් කරගැනීමට හැකියාවක් සක්විති රජ කෙනෙකුට ලැබෙනවා.ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අය කවුද සක්විති රජෙකුට ඉහලින් යන්න.

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +1

      @@sumudusenavirathna6071 ♥️

  • @haraconstantinou111
    @haraconstantinou111 7 หลายเดือนก่อน +1

    Stutiy

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna6071 7 หลายเดือนก่อน +1

    ගොතම බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට යොදාගතෙත් මේ භූමියමයි.

    • @prasaddanushka7909
      @prasaddanushka7909 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 7 หลายเดือนก่อน +1

      @@prasaddanushka7909 උපන්න භූමියේ ඉතිහාසයවත් නොදන්නා උබල වගේ උපන්ගෙයි කාලකණ්ණින්ට ඉතින් මේ දේවල් කියල තේරුමක් නෑ මේ දේවල් කියන්නෙ හෙළ ඉතිහාසෙ හොයන නියම හෙළයොන්ට දැනගන්න නැතුව උබල වගේ කාලකණ්ණින්ට දැනගන්න නෙවෙයි.

    • @prasaddanushka7909
      @prasaddanushka7909 7 หลายเดือนก่อน +1

      @@sumudusenavirathna6071
      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @prasaddanushka7909
      @prasaddanushka7909 7 หลายเดือนก่อน +1

      @@sumudusenavirathna6071
      උඹ බුදු රජාණන් වහන්සේගේ අපේ රටෙි ඉපදුනා කියන ටොන් රට පටලවා ගත්ත එකෙක් නේද 🤣🤣🤣🤣🤣🤣

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 7 หลายเดือนก่อน +1

      ​@@prasaddanushka7909තොපි වගේ උපන්ගෙයි කාලකණ්ණි අපතයො වගේ ඉදල නෙවෙයි අපි මේවා හොයාගෙන තියෙන්නෙ අවුරුදු 10ක් 12ක් මහන්සි වෙලා සෙල්ලිපි 1000කට වඩා කියවලා කියල දැනගනින් කාලකණ්ණි පරදේශක්කාර කලවං ජාන වලින් ඉපදුන පරයා.තොපි වගේ කාලකණ්ණි ගස් බල්ලො මේ උපන් බිමේ ඉපදෙන එක මේ පුන්‍ය භූමියටත් නින්දාවක්.තොපි වගේ එවුන් එක්ක කියවන මේ කාලයත් අපරාධයක්.

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 7 หลายเดือนก่อน +2

    ❤🎉❤🎉❤🎉S🎉❤🎉❤🎉🎉🎉🎉🎉❤a❤🎉🎉🎉

  • @shamaltharu3201
    @shamaltharu3201 7 หลายเดือนก่อน +1

    20 mints ona

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      Upload කරන්න බෑනෙ, එපා වෙනවා

  • @nandasenaweerakoon9506
    @nandasenaweerakoon9506 7 หลายเดือนก่อน +1

    youyube hinganno

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 7 หลายเดือนก่อน +1

    සීගිරිය රාවණා ගේ නොවේ නම් උබේ අම්මාගේ හොර මිනිහාගේ ද ?

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 7 หลายเดือนก่อน +1

    සිදුහත් කුමරුන්ගේ එක් මාලිගයක්

  • @PraneethMadumal
    @PraneethMadumal 7 หลายเดือนก่อน +1

    ගොඩාක් හොදයි වැඩසටහන ජයරත්න පතිආරච්චි මහතා⁣ත් සම්බන්ධ කරගන්න

    • @prasaddanushka7909
      @prasaddanushka7909 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

  • @user-oe5zm6ce2o
    @user-oe5zm6ce2o 7 หลายเดือนก่อน +1

    එතකොට කාශප සක්විති රජකෙනෙක්ද?

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      නෑ, හරියට තේරුම් ගන්න වීඩියෝ එක

  • @user-pi3eq6wi5p
    @user-pi3eq6wi5p 7 หลายเดือนก่อน +2

    පිස්සෙක්...........

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      💐

    • @wishvajithsilva8615
      @wishvajithsilva8615 7 หลายเดือนก่อน +1

      වංසෙ කබල් ගාල වැඩක් නෑ බොරුවට