18. සීගිරිය ගල ඇතුලේ වීඩියෝ එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 726

  • @helamansoya674
    @helamansoya674  ปีที่แล้ว +108

    නොදන්න දෙයක් දැන ගත්තා නම්,නොදුටු යමක් දුටුවා නම්, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න , ශෙයා කරන්න , අනිවාර්යයෙන් ඔබේ අදහස කමෙන්ට් කරන්න.ඊලග වීඩියෝ එකට ශක්තිය ඔබේ ඒ කමෙන්ට් එකයි...🙏

    • @tharushapiyumal
      @tharushapiyumal 10 หลายเดือนก่อน +3

      Ow ithin mehema dewal wena ratakanm balaganna na 😂.
      Thopi wage ewn hinda thamayi me ratata kelawenne. Minissunwa thawath gon karanawa. Ubalata salli hambenawane ithin. E athi.
      Rate ithihasaya wenas kara kara eka wikunan kana sakkili.

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +2

      @@tharushapiyumal 💐

    • @Hasithasulochan332
      @Hasithasulochan332 8 หลายเดือนก่อน +1

      ​@@tharushapiyumal පල පකයා යන්න

    • @MessiAllTimeGoat4ever
      @MessiAllTimeGoat4ever 5 หลายเดือนก่อน

      @@tharushapiyumal hithala meheme dewal thiyennawa kiyana ekea hrida.. sadak nathiwa

    • @user-xp5sl3tp4l
      @user-xp5sl3tp4l 4 หลายเดือนก่อน

      .පරිස්සමින් හිටහන්.උබ..උබෙත් ඇස් අන්ද වෙයි .🤣.

  • @charu65
    @charu65 7 หลายเดือนก่อน +16

    ජය වේවා❤️🇱🇰🙏දිගටම මේ සත්‍ය ඉතිහාසය නැවත මතු වෙන තුරු මේ ක්‍රියාවන් නතර නොකරන්න🙏❤️ඔබ සමග අපි සැවොම සිටිනවා,තව ගොඩක් අය ඉන්නවා මේ වගෙ හොද දෙයක් කරද්දි ඒ අයට මාර්ගය පාදන.ඒ නිසා මේ කර්තව්‍යය අපි කරමු එකමුතු වී...මේ ලෝකෙ උතුම්ම භූමියයි😊

  • @user-xy3jz5ju4b
    @user-xy3jz5ju4b 4 หลายเดือนก่อน +20

    අපේ පුරාවිද්‍යා ස්ථාන සියල්ල වනගත කලේ බෙල්.

  • @herathbanda3794
    @herathbanda3794 4 หลายเดือนก่อน +18

    දිගටම තොරතුරු ඉදිරිපත් කරන්න , අපි ආසාවෙන් බලන් ඉන්නවා , බුදු සරණයි

  • @user-ev8hd3zz7f
    @user-ev8hd3zz7f 10 หลายเดือนก่อน +168

    මෑරේන්න කලින් බේල් වහපූ රජ මාලිගාව ඇස් දේකේන් බලන්න පුලුවන් වේන්න හෑමදාමත් මං ප්‍රාර්ථනා කරනවා 🥺

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +2

      💐🙏

    • @TharukamadhushanDissanayaka
      @TharukamadhushanDissanayaka 7 หลายเดือนก่อน +7

      අනේ එකනම් ඇත්ත. කොහොමහරි ඇතුල බලන්න ඇත්තම්

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +2

      @@TharukamadhushanDissanayaka බලමු බලමු 💐

    • @TharukamadhushanDissanayaka
      @TharukamadhushanDissanayaka 7 หลายเดือนก่อน

      @@helamansoya674 අනිවාර්යයෙන්ම ❤️❤️

    • @THECHSPORTS
      @THECHSPORTS 6 หลายเดือนก่อน +4

      Oya bell thami සීගිරිය okkoma රහස් දොරටු wahala thiyene.u okkoma maligawe thibba badu aragena ayi katawath anna bari wenna okkoma entrance wahala kiyalai ape muthun mittho kiyanne.
      Bell kiyana මිනිහා ape සීගිරියේ history aka wena side akkakata herewwa.

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 ปีที่แล้ว +16

    බොහොම ස්තුතියි මේ වගේ අපේ උරුමයන් ගැන අපට දැනුවත් කරන්න ගන්නා උතාසයට 🌹🌹👍

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ඉදිරියේදී තවත් බොහෝ දේ බලාපොරොත්තු වන්න, වීඩියෝ සියල්ල නරබන්න 🙏😍🙏😍🙏😍

  • @user-yu1ht6tc3l
    @user-yu1ht6tc3l 6 หลายเดือนก่อน +4

    ඔයා හොදට අපි නොදන්නා දේවල් කියල දුන්නට ස්තූතියි ඔබතුමාට තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙවා!

  • @nissankafernando7427
    @nissankafernando7427 6 หลายเดือนก่อน +7

    සත්‍ය වහපු ඉතිහාසය විවරකරන ඔබට මගේ ස්තුතිය........! ජය වේවා තෙරුවන් සරනයි 🙏 🇱🇰🙏

  • @kapiladias9178
    @kapiladias9178 11 หลายเดือนก่อน +4

    සීගිරිය ලෝක උරුමයක්. දැන් කැනීම් කර සත්‍ය නිගමනයකට ඒමට හැකියාවක් ඇත්ද.අපේ අතීත උරුමයන් නරුමයන් විසින් මංකොල්ලකාලා එහි ආශ්චර්යය සඟවා වලදමා ඇති ආකාරයක තරම ....අපේ රජ පරම්පරාවෙන් පසු රට පාලය කර ඇත්තේ අන්ඥාණ, අඳ බාල,පරගැතියන්. ඉදිරි පත් කල සුපැහැදිලිතා සහ භාවයන්ට ...ඔබ තුමාට ස්තූතියි. බොහොමයක් පිං ලැබේවා!!!! දීර්ඝායු වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐මා ගේ මව් බිම මෙලොව බැබළේවා!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isharanimeshika3932
    @isharanimeshika3932 5 หลายเดือนก่อน +19

    බෙල් ට ඕනේ විදිහට අපේ රටේ ඉතිහාසය කනකම්,අපේ කාලකන්නී මොනාද කරේ😢😢😢

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 5 หลายเดือนก่อน +11

    රාවණා යුගය ❤❤❤❤ ඔබට ගොඩක් පිං වැළලුනු ඒ ප්‍රෞඪ ඉතිහාසය අප නෙත් මායිමට ගෙන එනවාට .

  • @nscreative5930
    @nscreative5930 ปีที่แล้ว +20

    ඇත්තටම වැදගත් අදහසක් මහත්මයා මෙය සිදුවිය හැකි බව පිලිගන්න පුලුවන් මොකද අපේ රටේ ඉතිහාසය 99% ක්ම තම තමන්ගේ වාසිය උදෙසා යටපත් කර ඒ වෙනුවට බොරුව ඉස්මතු කොට තිබෙන බව බොහෝ තැන් වලින් දැන් හමුවී තිබෙනවා.කොටින්ම අද්යාපන ක්රමය සිට.සත්ය කවදා හෝ එලියට එනවා❤❤❤

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +4

      පිරමීඩ වලත් එහෙමයි උනේ.මුලින් කවුරුත් විස්වාස කලේ නෑ ඇතුලට යන්න පුලුවන් කියලා

    • @rohanarupasinghe1243
      @rohanarupasinghe1243 11 หลายเดือนก่อน

      ​*

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +6

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +28

    සීගිරිය කියන්නෙ කාශ්‍යප රජුටත් පෙර වසර දහ්ස් ගානක ඉතිහාසයක් ඇති මාලිඟාවක් ...මාලිගාව ඇතුලේ තට්ටු කිහිපයක් ඇති බව සනාත වෙනවා ..අදටත් දකින්න ඇති කර්කට යන්ත්‍රය ( lift ) ඉහල පහල ගිය සලකුනු දැක්කම .

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +8

      වීඩියෝ 18ක් කරල තියනව සීගිරියට ඇතුල් වෙන තැන ඉදලම, ඔක්කොම බැලුවොත් ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් ,ස්තූති කමෙන්ට් කලාට, 😍

    • @samudraliyanage4486
      @samudraliyanage4486 ปีที่แล้ว +3

      Thattu 7ka maligawak tiye rawana rajuge seeyasumali rajunge maligaya

    • @MRPRAZA2
      @MRPRAZA2 ปีที่แล้ว +1

      A machine newei boru danna epa .. poddak purawidyawa gana hoyala balanna

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว +7

      @@MRPRAZA2 කවුද කිව්වෙ මෙශින් එකක් කියල? ... ඒ යුගයේ තාක්ශනයට අනුව නිර්මානය කල lift එකක් ...පුරා විද්‍යාවට එහා ගිය ..තාක්ශන සහ ඉතිහාසයක් අපේ රටේ තියෙනවා ..

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      රාමායණය ගැන පුරාවිද්‍යා සාක්ෂි කිසිවක් නැහැ. මිත්‍යාවට සීමාවක් තිබිය යුතුයි. නැත්නම් අපේ ඉතිහාසය ජාත්‍යන්තර විහිළුවක් වෙලයි නවතින්නෙ. අනෙක් කරුණ මේ පට්ටපල් බොරු පදනම් කරගෙන දෙමළ නිජබිම් වාදීන් සීගිරිය දෙමළ උරුමයක් කියලා ඉන්දියාව තුල විශාල ප්‍රචාරයක් අරන් යනවා. කාශ්‍යප රජු සිංහලයෙක් බව පැහැදිලි නිසා කාශ්‍යප දෙමළ කරන්න බැහැ. නමුත් කිසිම සාක්ශියක් නැති රාවණා දෙමළ කියලා කියන්න උන්ට ලේසියෙන්ම පුළුවන්. සුපිරි ඉතිහාසයක් හදන්න හිතාගෙන පුරාවිද්‍යා සාක්ෂි සහිත සත්‍ය ඉතිහාසය විකෘති කිරීම භයානක සෙල්ලමක් .එහි ප්‍රතිඵලය කිසිවෙක් බලාපොරොත්තු නොවන දෙයක් විය හැකි. කොහොමත් සිංහලයා කියන්නෙ ගොන් තීරණ අරන් පස්සෙ පසු තැවි තැවි විදවන ජාතියක් . ඒකට ඉතිහාසය තුල විතරක් නෙවෙයි වර්තමානය තුලත් උදාහරණ ඕන තරම් . රාවණා මිත්‍යාව කියන්නෙ සීනි තවරපු වස ගුලියක් බව තේරුම් ගන්න කොට පරක්කු වැඩියි. 😥

  • @lostlove1699
    @lostlove1699 ปีที่แล้ว +57

    අදහසක් ,ආසාවක් හීනයක් තියනවා දවසක ලන්කාවේ මේ යිතිහාසය ගැන ලස්සන game එකක් හදන්න........එදාට අයියාගෙ මේ videos ගොඩක් වටී........❤️
    මම තාම එතනට යන්න මාව build කරන ගමන් යින්නෙ........❤️

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 11 หลายเดือนก่อน +10

    හෙලයේ මහාරජ රාවණ රජුගේ මාලිගය ගැන ඔබ නැගූදේ සාදාරනයක් තියනව ජයවේවා

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 ปีที่แล้ว +9

    ඔබ සිතපු ආකාරය නිවැරදි වෙන්න පුලුවන් බොහො දුරට.සිගිරි ගලමුදුනේ තියෙන පොකුනුවල ජලය පහලට ගෙන්නේ හිතාගන්නවත් බැරි විශිෂ්ට තාක්ෂනයකින්.අදටත් ඒ ජල මාර්ග ක්‍රියාත්මකයි.කිසි කෙනෙක්ට තවම බැරිවුනා ඒ ජල මාර්ග ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ශාක්ෂිත් එක්ක ඔප්පු කරන්න.සමහරවිට එවා සොයාගන ප්‍රසිද්ද නොකරනවා වෙන්නත් පුලුවන්.ඒ කොහොම උනත් ඔබ සිතන ආකාරය බොහො දුරකට සමාන වෙන්න පුලුවන්.මොකද එහි පෙනෙන්නට තියෙන නිර්මාන දිහා බලනකොට සිගිරි පර්වතය ඇතුලත මාලිගවක් තියෙන්නට ගොඩක් දුරට ඉඩ තියෙනවා...ඉජිප්තු පිරමිඩ ඇතුලතටත් පසු කාලිනව යන්නට පුලුවන් කියලා සොයා ගත්තා නම්,එහි මාලිගා,කුටිර ,සොහොන් තියෙනවා කියල හොයාගන්නට පුලුවන් උනා නම්..සිගිරිය කියන්නෙත් ඒ වගේ හොයාගන්නට බැරි විශිෂ්ට නිර්මනයක් සැගවිලා තියෙන්නට ඇත්තටම පුලුවන්..
    මෙකත් කියන්න හිතුනා මට.කෙනෙක්ගෙ කමෙන්ට් එකක් මං දැක්කා.මෙහෙම ඔබ සිතන ආකාරය දරුවන් සහා අනිත් අය නොමග යන්නට,සිතන්නට පුලුවන් කියලා.එක මං හිතන්නේ නෑ ඔබගෙ මේ විඩිඔ එක හරහා සිද්ද වෙනවා කියලා.මොකද ඔබ බලන්නේ අලුත් ඇහැකින්.ඔබ කියන්නේ නෑ මෙක මෙහෙමමයි කියලා.මට හිතෙනවා ඔබ කියනදෙ තව පරෙෂන කරන පුරව විද්‍යවට අලුත් ඇහැකින් බලලා ඔබ කියන ආකාරයට අලුත් දෙයක් සොයාගන්නටත් හැකිවෙවී කියලා.ඒ කොහොම උනත් මේ තියෙන්නේ අතිත රජ දරුවන්ගේ විශිෂ්ට නිර්මාන හා තාක්ෂනය.❤❤❤

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +3

      හොද කමෙන්ට් එකක් ,ස්තූති 🙏

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      ඊජීප්තු පිරමීඩ හදලා තියෙන්නේ ගල් කුට්ටි වලින් . සීගිරිය හදලා තියෙන්නේ ගල් කුට්ටි වලින් කියලා හිතන්න තරම් මෝඩයො ඉන්නවද? ස්වභාවික ගල් පර්වතයකයි පිරමීඩයකයි වෙනස තේරුම් ගන්න බැරිද

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 7 หลายเดือนก่อน +11

    හරි මම විශ්වාස කරනවා එකඟයි ඔබසමඟ ස්තූතියි ඔබට බොහෝ පිං ඔය කථාව වගෙම හැරී පෝටර් කතාවත් සුද්දෝ අපෙන් හොරාගත් බවට සාක්ෂි සාධක ඉදිරිපත් කලා මට මතකයි පුන්චිකාලේ වයසක මංත්‍රකාරිගේ පියාඹන කොස්ස ගැන අහලාතිබුනේ හැරී පෝටර් කතාව සිනමා දර්ශනයක් වී එළිබහින්න අවුරුදු (30-40)කට පෙරයි ඉතින් අපේ දේ අපිට අහිමි කරන පුරා විද්‍යාවකුත් මේවා හංඟන්න උඩගෙඩි දෙන දේශපාලුවොත් ඉන්න රටේ අපි කළයුත්තේ කුමක්ද??!!අපි තිරනය කල යුතුයි මේ සත්‍ය අපි හෙළිකරගමු 🙏👍✌️✋💪🌹❤️🌹🏵️💎🏵️🌹👑️🌹👍🙏🙏🙏

  • @saviru2164
    @saviru2164 7 หลายเดือนก่อน +6

    මගේ උපන් ගම සිගිරිය පට්ටම ආඩම්බරයක් තියෙන්නේ තෙරුවන් සරණයි සහෝදරයා

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      දැන් කොහෙද ඉන්නෙ

  • @ddhammi7349
    @ddhammi7349 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහෝ ම ස්තූතියි.චිත්ත රෑ ප මවා ගැනීමට ඔබ කියනා දේ බොහෝ උපකාර වෙනව.ස්තූතියි.

  • @Jonahlight
    @Jonahlight 23 วันที่ผ่านมา +3

    මේ යන විදිහට ළඟදීම මේ උන්දැලා සීගිරිය ගල හිල් කරලා පුපුරවයි වගෙයි! 😢

  • @harshamadushan4677
    @harshamadushan4677 ปีที่แล้ว +5

    Obage sigiriya gena okkoma programmes beluwa..godak watinawa.jaya wewa❤

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      වීඩියෝ සදහා මට බලය ජවය ශක්තිය සපයන්නේ ඔයාලගෙ කමෙන්ට්ස් තමයි 😁🙄😍

  • @asankakeerthirathne5376
    @asankakeerthirathne5376 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබතුමා කීව දේවල් අපට කවමදාවත් දකින්න බැරි වෙනවා....හේතුව , සීගිරිය දැනටමත් ලෝක උරුමයක් කරලා ඉවර නිසා....ඉතිං බෙල් වහලා දාපු දොරටුව බලාගන්න බැරි වෙනවා...

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි අපි නොදන්න දේ රටෙින් වසන් කරපු අපේ හෙල ඉතිහාසය පෙන්වා දීම ගැන .❤❤❤

  • @chamisenanayake4361
    @chamisenanayake4361 7 หลายเดือนก่อน +5

    I watched Thunder cats cartoon every day when I was a child. I had forgotten about the similarities of these two. I also would like to know about any skeletons found in Sigiriya. Please tell me about it

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 ปีที่แล้ว +12

    පුරා විද්‍යාත්මක වාර්තාවල ඹබතුමාට ඔප් පුකළ හැකිද නමුත් ඹබතුමා ගෙ නිර්මාණය ඉතා මත් ඉහළයි ස්තුතියි!!

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +4

      කාටවත් බැ කිසිවක් කරන්න ,සීගිරිය ලෝක උරුමයක් දැන්

    • @nscreative5930
      @nscreative5930 ปีที่แล้ว

      පොතපත කාට හෝ ඕනෑ විදිහට වෙනස් කල නොහැකිද

  • @user-bo5wn8ld1s
    @user-bo5wn8ld1s 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ මෙ වැඩසටහන් අගය කරනවා බොහෝ ayousa ලැබේවා ඉක්මනින් ඉතුරු වැඩ සටහන් නැවත බලන්න ලැබෙන parthana කරමි..

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 ปีที่แล้ว +9

    මං මේක අහම්බෙන් දැක්කේ.ලංකාවේ ඉපදුන ලංකාවේ පරපුරකින් පැවතෙන අය මේ වීඩියෝ එක බැලුවට පස්සේ නම් දන්නේ "තන්ඩ කැට්ස්" කාටුන් එකට සීගිරියෙ හැඩේ අරගෙන තියෙනවා කියලා ඔයාලා දුක් වෙන්න මේ වගෙ වීඩියෝ එකෙන් ඒ ගැන දැන ගත්තාට මොකද තන්ඩ කැට්ස් සෑහෙන පරන කාටුන් එකක් 1990ත් පෙර වෙන්න ඇති කියලා මං හිතනවා.ඇත්ත ඇති google එකේ කාටුන් එකේ නිර්මාතෘවරයා සීගිරිය ඇයි ආදේශකයක් හැටියට ගත්තේ කියලා.අනික බලන්න කිසිම සත්‍ය තාවයක් නැති ගොං විදිහව කතාව හසුරවලා මිනිස්සු නොමග යවන හැටි.මිනිස්සුන්ව නිකං ලොක මවනවා.youtub එකත් නිකං ලංකාවේ ආන්ඩුව වගෙ වෙලා. පුළුවන් නම් බලන්න මිලින්ද කරන tectrac වගෙ විඩියෙ ඒයාත් ඔය වගෙ කතාවක් කියනවා සීගිරිය ගැන හැබැයි සිහියෙන් අවබෝධයක් ඇතිව..හරි කනගාටුයි මේවා බලන ලමයි ගැන මොකද ඉතිහාසය හරි විදිහට සමාජ ගත වෙන්න ඔනේ අපේ මීලග පරපුරටවත්.අඩුම තරමේ අපි එදිනේදා කතා කරන බාසාවවත්..

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      ඔයා කියන දෙයක් තමයි 😍

    • @chandanapriyadarshana5091
      @chandanapriyadarshana5091 11 หลายเดือนก่อน +2

      I Googled to find proof that the cartoonist got the influence of Sigiriya to create the cats' lair. but that's bull shit. nowhere in cyberspace.

    • @rushchathuranga5335
      @rushchathuranga5335 11 หลายเดือนก่อน +1

      උබ H.C.P බෙල් ගෙ පුතාද...දැන් ඉන්න ළමයි උබලගෙ කාලෙ වගෙ ගොබ්බ නෑ පගො...ගොන් වස්සා

    • @exploresl3103
      @exploresl3103 9 หลายเดือนก่อน

      @@rushchathuranga5335puka thamai ravanage

  • @NazaratHussain-u8l
    @NazaratHussain-u8l 17 ชั่วโมงที่ผ่านมา +1

    බුදුසරණයි.

  • @shineprinters5820
    @shineprinters5820 7 หลายเดือนก่อน +5

    මේ‍ අපේ සිංහ දේශය!..
    ❤❤❤

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +6

    සිංහ පාද නෙමෙයි ගුරුලෙකුකේ පාද. සීගිරියේ තියෙන්නේ.
    අපේ හොළ අභිමානයයයි මේ.
    තවත් හොදට ගවේෂණය කරන්න හැකි වේවා

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      ගුරුලා කියල එකෙක් ඉන්නවද ඉතිං 🤔

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว +1

      සිංහ පාද තමයි. කුරුලු පාද නම් ඒ ඇගිලි අතර විශාල ඉඩක් තියෙන්න ඕන. මේකෙ ඇගිලි අතර ඉඩක් නෑ. නිය විදහාගත් සිංහයකුගෙ පාද.

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      @@sahasdulmina4783 සිංහල = සිංහ + හල කියලනෙ විසන්ධි කරන්න වෙන්නෙ. නැතුව සිංහල + හල කියලා නෙමෙයි. ඒ කියන්නෙ "සිංහයා" පළවා හැරිය කියන එක මිසක් "සිංහලයන්" පළවා හැරිය කියන එක නෙවෙයි.

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      @@sahasdulmina4783 කිසි දෙයක් පැටලිලා නෑ. සාක්ෂි නැතිව මනෝමය ඉතිහාසයක් හදාගෙන බොරු පුරාජේරු ගහන්න ආසනම් පටලවා ගන්න පුළුවන් .

    • @renukayalagala
      @renukayalagala 11 หลายเดือนก่อน +2

      ​@@helamansoya674😂😂😂 ade dan me uba youtube chanal eke kiyana ewa hatiya "gurula" kyla sathek inna bari na.. Sigiriya athule maliga saha dandumonara gana kyna oya ai gurulu sathwaya saka karanne?? 😂😂😂😂😂
      Ekenma penawa muu muuta kamathi boru kywannwa Kyla....😂😂

  • @anandawijesinghe
    @anandawijesinghe ปีที่แล้ว +9

    ජයශ්‍රී කලාකරුවාණෙනි.🙏

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      විශ්මිත ගල් වඩුවානෙනි ඔබ හට අප ණය ගැති නොවෙදෝ..😍

  • @m.sanchaladilshan9990
    @m.sanchaladilshan9990 7 หลายเดือนก่อน +2

    ඇත්තම ඔබ තුමා ගැන කියනන වචන නෑ.ඔබගේ කැප කිරීම් අගය කරනවා අපේ වෙළදාපු අතීතය ආයේ ගොඩ ගමු

  • @LakmaliDisna
    @LakmaliDisna 3 วันที่ผ่านมา +1

    ඇත්තටම මැරෙන්න කලින් බලන්න ආසයි...ඇයි අපිව හිර කරල තියෙන්නෙ මේ විදියට..

  • @happyheart252
    @happyheart252 5 หลายเดือนก่อน +1

    රට පාලනය කරන පාලකයන්ගෙ කොන්දක් නැහ,අපේ ඉතිහාසය ඇත්ත ඇති සැටියෙන් සොයා රට වැසියො දැනුවත් කරන්න.
    ඔබට ස්තුතියි අපේ දෙය ගැන හැකි අයුරින් සොයා ඉදිරිපත් කරනවාට.

  • @trevino0017
    @trevino0017 ปีที่แล้ว +1

    Lassanai aththatama ai e gana hoya nobalanne ehema daka ganna puluwanne ape raja daruwang vishita nirmaanaya💐🌷🇱🇰

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      Idiri yugayaja heli wei, piramid wage

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 5 หลายเดือนก่อน +1

    Ammo මාර සතුටක් දැනෙනවා .ඇත්තටම oba mara විදිහට upa kalpanaya karanawa dirgau wewaa ❤❤❤❤

  • @PushpaDeSilva-dy6kp
    @PushpaDeSilva-dy6kp 3 หลายเดือนก่อน +4

    අර කාලකණ්ණි බෙල් මේක වැහුවා කියමුකො .ඒත් දැන් තියෙන තාක්ෂණය එක්ක බැරිද අපේ පාලකයින්ට සහ පුරාවිද්‍යා කියන අයට මේකට මුකුත් කරන්න .පාලකයින්ට හොරකසේ යනවට වැඩිය වැඩක් නැහැ නෙ .අනිත් අවට බැයිද මේක කරන්න රාවණා ඇස් අරින කං ඉන්න වෙයිද ගොඩක් ස්තූතියි ඔබට .🙏👍

    • @asithagayan5705
      @asithagayan5705 29 วันที่ผ่านมา

      Loka urumyak karama mukut karanna ba neda

  • @kumaridasanayake523
    @kumaridasanayake523 6 หลายเดือนก่อน +1

    ඔබට හිතෙන විදිය කියා ප්‍රකාශ කිරීම ගැන ස්තුතියි .හුඟක් අය මෙන්න මෙහෙමයි කියා ස්ථීරව කියනදේ තහවුරු කිරීමකින් තොරව පිළිගත නොහැකි කරැණක්.ඒනිසා ග්‍රැපික් කලාවේ දියුණුවත් සමඟ හිතලු පමණක් අපට ස්ථිරවම කියන්න බැහැ.ඔබගෙ ප්‍රකාශ තුළින් තව කෙනෙකුට ඔවුන්ගේ අදහස්වලටත් ඉඩක් තියනවා.

  • @amilakumar465
    @amilakumar465 ปีที่แล้ว +8

    සුපිරි....🎉 .විඩියෝ ඉක්මනට ඉක්මන්ට දන්න.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      හැකි ඉක්මනින්

  • @madushaniherath5122
    @madushaniherath5122 7 หลายเดือนก่อน +3

    දඹදෙණිය සහ අළුතපොළ රජමහා විහාර සාදා තිබෙන්නෙත් ගල අභ්‍යන්තරයෙන්.එලියෙන් විශාල කළු ගලක් තිබෙනවා.ඇතුලෙ විහාර ගේ.ඒ වගේ වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම සීගිරි ගල ඇතුලෙ විශ්මයඡනක මාලිගාවක් ඇති මහත්මයා.ඔබගේ තනි උත්සහයට සහ කැපවීම අගය කරනවා

    • @avishkamadhushan1518
      @avishkamadhushan1518 5 หลายเดือนก่อน

      වඩුවා කෙටුව ගල තමා ඒ ,එකේ මාලිගාවක් තියේ යට බූගත උමගක් තියේ දෝලාවක් තියන් යන්න පුලුවන් ප්‍රමානේ.!! මෑතකදි ඒ දොරවල් සක්ක්‍රිය වෙලා තිබ්බා.!!

  • @user-xp5sl3tp4l
    @user-xp5sl3tp4l 4 หลายเดือนก่อน +5

    නිකන් පුරාවිද්‍යාත්මකව ඔප්පු වෙලාවත් නැති , ගොං ආතල් දෙන්න එපා , ඔහේට හිතෙන හිතෙන ඒව ඇත්ත උනොත් මෙ මුළු ලංකාවෙම ඉතිහාසෙ හමන වෙනස් විල්ලක් වෙනස් වෙන්නත් ඕන.😅

    • @vidulakmi
      @vidulakmi หลายเดือนก่อน

      H.C.P bell කවුද බන්

    • @vidulakmi
      @vidulakmi หลายเดือนก่อน

      පුරාවිද්‍යා එකට බැරිද ඉතුරු අක්කර දාහ කැනීම් කරන්න😅
      කැනීම් කරන්නෙ නෑ පකෝ කරන්න දෙන්නෙ නෑ😊
      උබ ඔය කියන පකේ ඉතිහාසය වෙනස් වෙන නිසා තමයි කැනීම් කරන්නෙ නැත්තෙ😂
      හොයලා බලපන් අක්කර l200කින් අක්කර 200යි කැනීම් කරලා තියෙන්නෙ උබ කියන පකේ පුරාවිද්‍යා එක😂

  • @NuwanKumara-g8c
    @NuwanKumara-g8c หลายเดือนก่อน +1

    සීගිරියේ පෙනුම මෙහෙම තියෙන්න ඇති කියලා චිත්‍ර ශිල්පීයෙක් කරපු නිර්මාණයක් අල්ලගෙන දැන් ගොඩක් ඒ හරහා නිර්මාණය කරනවා. අතීත සීගිරිය කියල ඒක තමයි පෙන්වන්නේ. හැබැයි මගේ අම්මා අප්පච්චි කියන විදියට එයාලා පොඩි කාලේ සිංහ පාදත් එක්කම සිංහ කට තිබිල තියෙනවා. ඒ කාලේ සිංහ කටෙන් ඇතුල් වෙලා තමයි උඩට නැගල තියෙන්නේ. එයාලා තාමත් පුරුද්දට කියන්නේ එතනට සිංහ කට තැන කියලා. එයාලාට දැන් අවුරුදු 77යි. ඒනිසා මීටත් වඩා වයස අය තාමත් ඉන්න නිසා ඒ ගැන හොයල ඒ සම්බන්ධ video එකක් කරන්න පුළුවන් නම් අපේ නැති වෙන්න යන ඇත්තක් මතු පරපුරට ඉතිරි කරන එක ගොඩක් වටිනවා වගේම සතුටු වෙන්න පුළුවන්.

  • @janithasiriwardana
    @janithasiriwardana 16 วันที่ผ่านมา +1

    එක පැත්තකින් බලල ඔයා කියන එක ඇත්ත කියල බලන්න පුළුවන්... ඒත් දැන් ඔයා කියනව මේක design කරේ ඔයා ඔයාට හිතුන විදියට, ඔයාගෙ mind එකට ආපු විදියට කියල... කොහොමද මේක ඔයා මේ විදියට හිතුවෙ... ඇතුලෙ තියන කුටීර ඒ විදියට තියනව කියල හිතුවෙ කොහොමද... මෙච්චර විස්තරයක් කිව්ව එකේ ඒකට සාධක වෙච්ච දේවලුත් කිව්වනං වටිනව, මොකද මේක මාත් full video එකම බැලුව... ඒත් මට ලොකු ප්‍රශ්න ගොඩක් පේන්න තියනව මේකෙ... හැබැයි ඔයාගෙ ගැන වැරැද්දක් නෙවෙයි කියන්නෙ මං... පර්‍යේෂණ මට්ටමේ තියන මේ වගේ පැරණි මාලිගාවක් ගැන මේ වගේ creative විදියට කියන එකත් වටිනව මොකුත්ම දන්නෙ නැති කෙනෙක්ට උනත්... මං දැක්ක තව comment එකක තියන්ව ගීසා පිරමිඩ වල ඇතුලෙ සොහොන්, මාලිගා වගේ දේවල් තිබ්බ කියන එකක්... එක නං වැරදී මොකද ඒ වගේ දේවල් ඒකෙන් හම්බෙලා නෑ ඒක ගැන internet එකේ හොයල බලල කියනව නං කියන්න... අන්තිමේට මං කියන්නෙ මේ video එකේ මාලිගාව ඇති කියල හිතන විදිය හිතන්න සාධක වෙච්ච දේවල් පැහැදිලි කරන්න... video එක හොදයි ❤️👍

  • @madebyupe1896
    @madebyupe1896 หลายเดือนก่อน +8

    ළමා වියේ සංවර්ධන නොවුන ඔබ

    • @sunnamiusic7068
      @sunnamiusic7068 19 วันที่ผ่านมา

      අනෙ පලයන් බන් මෙ එකකට එකක් සමානයි උබෙයි සංවර්ධනය වෙලා නැත්තෙ😂හොයන උන්ට හොයන්න දීලා උබට සෙට් වෙන්නැත්තම් පාඩුව ඉදපන් මෝඩයා😅

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 7 หลายเดือนก่อน +3

    දැන් පොළව ස්කෑන් කරන තාක්ෂණයක් තියන එකේ, බැරිවෙයිද අපිට මේ ගල ස්කෑන් කරලා බලන්න, බෙල් පර සුද්දාගෙ වලටත් හෙණ ගහන්න ඕනෙ මෙහෙම අපරාධයක් කරලා තියනවා නම්.

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +2

    Fantastic this is whatweneed new thinking
    Carry on. Fiction maybe rigjt your thinking system wereally enjoy. Thanks for your effort.

  • @geethakanahera4429
    @geethakanahera4429 11 หลายเดือนก่อน +2

    මගේ නෙවෙයි පුතුනා අපෙ, ඔබගේ හැගීම් අපෙ හැගීම් වලට සමානයි ඒ නිසා නෙ අපි ඔබ කියන දෙ පිළිගන්නෙ,ඔබ තව තවත් බුද්ධිය ලැබෙවා

  • @surangdilas.k
    @surangdilas.k 7 หลายเดือนก่อน +2

    තාම ගල කෝටලා ගර්බයේ මාලිගාවෙි වැඩ ඉවර නැතිව අැති තාම 2024/01/18

  • @k.shanikadilhani
    @k.shanikadilhani 7 หลายเดือนก่อน +1

    පිට රටවල මාලිගා ඇතුලට ගිහින් බලන්න පුළුවන් වීඩියෝ දැකලා තියෙනවා... ඒ මාලිගා එක්ක බැලුවහම අපේ මේ මාලිගා මොන තරම් තාක්ෂණීයද? කියා නිම කරන්න බැරි තරම් තාක්ෂණයක් මේ හෙලේ තිබුණා.. ඒ දේවල් වහලා දාලා.. ලෝකෙන් හංගලා.. ඇයි අපිට බැරි අපේ දේ නැවතත් ලෝකයාට විවෘත කරන්න? අපේ පාදඩ දේශපාළුවො ලෝකෙට අපිව විකුන විකුන ධනය අට්ටි ගහනවා.. උන්ට අපේ උරුමෙ ලෝකයක් රජ කළ අපේ උරුමෙ යළිත් ලෝකෙට විදහාපාන්න කිසිම වුවමනාවක් නෑ.. වහපු දොරවල් යළිත් ඇරලා අපේ දේ අපි ලෝකයා ඉදිරියට ගෙනියන්න ඕන.. අපි දකින්න ඕන.. අපේ අනාගත දරුවො ඒ දේවල් දකින්න ඕන.. හැමදාමත් පිට කවරෙ දිහා බලලා හූල්ල හූල්ල ඉන්න බෑ

  • @riyo-dmanoj5324
    @riyo-dmanoj5324 ปีที่แล้ว +2

    මේක මීට වසර 5000ක් වඩා පැරණියි මේ සීගිරිය " විස්‍රවස් " ඍෂිවරයා ගේ මාලිගාව ඉන්පසුව රාවන ගේ පියා. ඊට පස්සේ රාවන ගේ සීයා හිටියා ඒ සීයා ගේ නම තමයි "පුලස්ති" අනිත් සහෝදරයෝ හිටියා " අගස්තී " සහ "වශිෂ්ථ" ඉතිං මේ අය ලංකාවේ හිටියා.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      අපි ඒ පිළිබඳව වීඩියෝ එකක් කරමු වෙනම 😍

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว +1

      රාමායණය ගැන පුරාවිද්‍යා සාක්ෂි කිසිවක් නැහැ. මිත්‍යාවට සීමාවක් තිබිය යුතුයි. නැත්නම් අපේ ඉතිහාසය ජාත්‍යන්තර විහිළුවක් වෙලයි නවතින්නෙ. අනෙක් කරුණ මේ පට්ටපල් බොරු පදනම් කරගෙන දෙමළ නිජබිම් වාදීන් සීගිරිය දෙමළ උරුමයක් කියලා ඉන්දියාව තුල විශාල ප්‍රචාරයක් අරන් යනවා. කාශ්‍යප රජු සිංහලයෙක් බව පැහැදිලි නිසා කාශ්‍යප දෙමළ කරන්න බැහැ. නමුත් කිසිම සාක්ශියක් නැති රාවණා දෙමළ කියලා කියන්න උන්ට ලේසියෙන්ම පුළුවන්. සුපිරි ඉතිහාසයක් හදන්න හිතාගෙන පුරාවිද්‍යා සාක්ෂි සහිත සත්‍ය ඉතිහාසය විකෘති කිරීම භයානක සෙල්ලමක් .එහි ප්‍රතිඵලය කිසිවෙක් බලාපොරොත්තු නොවන දෙයක් විය හැකි. කොහොමත් සිංහලයා කියන්නෙ ගොන් තීරණ අරන් පස්සෙ පසු තැවි තැවි විදවන ජාතියක් . ඒකට ඉතිහාසය තුල විතරක් නෙවෙයි වර්තමානය තුලත් උදාහරණ ඕන තරම් . රාවණා මිත්‍යාව කියන්නෙ සීනි තවරපු වස ගුලියක් බව තේරුම් ගන්න කොට පරක්කු වැඩියි. 😥

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 11 หลายเดือนก่อน +1

      උබල වගේ උන් තවත් ඉන්නවනේ නේද බං.මනක්කල්පිත රාවණ ගැන උබල පට්ට විදියට රැල්ලක් ගැහුවා නේ කාලයක් තිස්සේ.දන් මේ එක අනික.රාවණ කියන චරිතෙ වල්මිකිගේ රාමායණයේ රාම කතාව එක්ක නිර්මාණය කාලේ අයි කියල හිතන්න තරම් උබල වගේ උන්ට බැරි උනේ උබල තවම පරිණාමය නොවුන නිසා...ඉන්දියාව කියන්නේ තමන්ගේ රටේ උන් සුද්ද පිරිසිදු වංශවත් ඒ වගේම සුචරිත චරිත වගේම අසාධාරණයට එරෙහිව නැගී සිටි වීරයන් කියල ලෝකෙට කියන්න හදන ජාතියක්.එක ඉතිහාසයෙන් එහෙමයි වර්තමානයේත් එහෙමයි.. එකට පුරාවෘතය ලෙස තම එකල ඉන්දියාව ට ආසන්නම දූපත ලංකාවේ යක්ෂයන් ජීවත් වෙන රටක් ලෙසත් ඉන්දියානුවන් මනුෂ්‍යයන් ලෙසත් වර්ග කරලා මේ කතාව ගොතලා දේව භක්තිය වැඩි වෙන ලෙස රචනා කරලා තියෙන්නේ..අනික ඉන්දියාව ජනාවාස වීමේදී සංක්‍රමණික ජනතාව සුවාදේශිය ඉන්දියානුවන් වීන්ධය කඳු වැටියෙන් එහෙට එළවල දැම්මා.සරලව දකුණු ඉන්දියාව කියන්නේ සුවාදේෂිය ඉන්දියානුවන් ඉන්න පැත්ත.එතකොට මේ ශේවෙත වර්ණ සංක්‍රමණික ජනයා තමයි භාරත ගෝත්‍රය කියන්නේ..එතකොට හිතපං දකුණු ඉන්දියාවට ළගම දූපත ලංකාව.එතකොට ලංකාව ජනාවාස වීමේදී මොකක්ද වෙන්න පුළුවන්.උබල ලොකු මොල තියෙන උගත්තුනේ.එක හිතන්න බරිකමක් නෑනේ.අනික සීගිරිය කාශපා රජුගේ නිර්මාණයක් නෙමෙයි.එක අත්ත.මොකද සුවදේශීය ජනයා මුල් කාලයේ නිවාස ලෙස පාවිච්චි කළේ ගල්ගුහා,ගස් බෙන මේවා.අනික ආරක්ෂාව සදහා මේ වගේ ගිරි දුරග..ඉතින් සීගිරියේ පිටීමත් එක්ක එම ස්ථානය කාලයක් මුළුල්ලේ යම් ගෝත්‍රයක වසා භූමියක් විදියට තියෙන්නේ පුළුවන්.පසුව කලෙන් කාලෙට එය වැඩි දියුණුණුන ගෘහනිර්මාණ ශිල්පයේ දියුණුවත් එක්ක.කශපා එය අර්ක්ෂිත ස්ථානයක් නිසා තම පාලන මූලස්ථානය ලෙස තෝරා ගත්තාම රටේ රජු ජීවත් වෙන රජ මාළිගය එය වූ නිසා රජුට ගැලපෙන ලෙස එය ගෘහ නිර්මාණය අලංකරණ වලින් නිර්මාණය කල.එකයි උනේ....වනරයගෙන් පරිණාමය උන මිනිසා තමා චර්යාවන්.එදිනෙදා ජීවිතය ,හා බැඳුණ දේවල් නිර්මාණය කරගත්තා ආකාරය ගැන යම් දැනුමක් ලබාගත්තා නම් සීගිරිය අපූර්ව සුන්දර ස්ථානයක් උනේ කොහොමද කියලා හිතන්න,මානක්කල්පිත රවනවත්,පිටසක්වල ජීවීන් වත් ගැන විකාර මාව ගන්න ඕනි නැ.මොකද මේ සොබාදහම සමග මිනිසා පර්ණමය වීමේ ක්‍රියාවලියේ ප්‍රිතිපලයක් තමයි සුන්දර සිරිගිය👍

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน

      @@nuwanmaduranga5940 බොමුද සීතල වතුර වීදුරුවක් 😊

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว +4

    සීගිරියෙ තියෙන්නෙ සිංහපාදයක් නෙමෙයි... වගකීමෙන් කියන්නෙ... මේ කෙ ඇති සිංහ මුහුණක් නෑ... ඒක පට්ටපල් බොරැවක.. මෙහි තිබෙන්නෙ කුරැල්ලෙකුගෙ පාදයක්... තව බොහෝ දේවල් ඇතුලතින් සහ පිටතින් තියෙන දේවල් සැබෑවක්...

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ගුරුලා කියන්නෙ මොකාද , විස්තර කියන්න කො අපිටත් දැන ගන්න

  • @premudithahansana2222
    @premudithahansana2222 5 หลายเดือนก่อน +1

    ඔය බෙල් කියන එකා අපේ රටෙන් ගෙනියපු සියලු ම දේවල් අරන් එනෝ මම කවදාහරි පර බල්ල හෙළයට ජය❤

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 5 หลายเดือนก่อน +1

    Me citra diha balakita athrama me samanawa e kale thiyenne athi, sathuti ape rata gena behewin sthuti🙏🇱🇰

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +2

    Obey adhahas Nam niyamay ✌️👍
    Thank you dear 🙏🙏🙏 ...
    Me video eka ..maara lassanai hari kalaathmakai
    🙋👏👏👏

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      ස්තූති ගොඩක්..😍🙏

  • @tharushapiyumal
    @tharushapiyumal 11 หลายเดือนก่อน +7

    Comments බැලුවම බය හිතෙනව. මෙ වගෙ මිනිස්සුත් එක්කද ජීවත් වෙන්නෙ කියල. රටට මෙහෙම වෙලා තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. 🥲

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      💐

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 11 หลายเดือนก่อน +2

      සිරාවටම බන් මහ මෝඩ හුකන්නලා ඉන්න රටක අපි ඉපදිලා තියෙන්නේ 🥲🥲😂😂

  • @Zoolife311
    @Zoolife311 7 หลายเดือนก่อน +3

    ඔය thunder cats english වලින් ගියාට අපි පොඩිකාලේ හැමදාම බැලුවේ

  • @EarthCircuits
    @EarthCircuits หลายเดือนก่อน +1

    Wadagath maathrukawak, hela deshaye aytheethaya tharam diyunu shishtachaarayak nawatha bihiwennaha. Oba thumage viyayamaya ithaamath agaya karanawa.

  • @ThilinaAnoma-fi9fp
    @ThilinaAnoma-fi9fp 11 หลายเดือนก่อน +2

    Watinawa..godak ithihasaya apen wahan karala wahanwela tiyenne...denuwath kirimata jayawewa

  • @gkkandy2014
    @gkkandy2014 9 วันที่ผ่านมา +1

    අපේ ඉපැරණි පුස්කොල පොත් සුද්දෝ අරන් ගිහින් වැඩ ගන්නවා. අපි ඉතිහාසයේ අපේ අතීත රජවරු කරපු දේවත් හරියට ආරක්ෂා කරනවද? සීගිරියේ මුදුනේ වුවත් නිසියාකාරව ආරක්ෂාවැටක් වත් නැ . දසදහස් ගනන් අය නරඹමින් ඒවා පාගමින් යන්නේ .තව කී කාලයක් ඒවා රැකෙයිද කියන්න බැ. සීගිරියෙන් දිනකට මොනතරම් මුදලක් හම්බකරනවද රජය…ඒත් …..?????????? 😢

  • @inigam6739
    @inigam6739 11 หลายเดือนก่อน +8

    මාතෘකාවටම ටොන් පචයක් දාපුවම අන්තර් ගතය ගැන කුමන කතාද 😂

  • @jeewanmirihana1051
    @jeewanmirihana1051 5 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබේ ඉදිරි කටයුතු සාර්ථක වේවා❤

  • @janushkasuresh6836
    @janushkasuresh6836 8 หลายเดือนก่อน +1

    සිංහ පාදය ඇතුලේ තියෙන රහස් උමං මාර්ගය ගැන ඇත්තටම ඇහුවමයි 😮😮😮😮😮

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      ශෙයා කරන්න

  • @lakshantharusha1433
    @lakshantharusha1433 2 หลายเดือนก่อน +1

    සමහරවිට එය එසේම විය හැකියි.❤

  • @kavindurajapaksha5511
    @kavindurajapaksha5511 26 วันที่ผ่านมา +1

    හොද ඩොක්ටර් කෙනෙක් හොයල බෙහෙත් ටිකක් ගත්තනම් හරි

  • @HasithWanniarachchi-rw7wp
    @HasithWanniarachchi-rw7wp 26 วันที่ผ่านมา +1

    සිව ගිරිය..සිව කියූවේ සූර්‍යාට.සිංහයෙක් නොවේ..ඔතන ඉන්නෙ ගුරු ලෙක්.

  • @chamindasampath1854
    @chamindasampath1854 11 หลายเดือนก่อน +2

    වටිනාවා කියලා දැනුනා පිං අනුමෝදන් වෙත්වා

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +4

    භාවනාව තුලින් දැකපු දේවල් නේද.. ෂෝයී

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 11 หลายเดือนก่อน +1

    මා අසා ඇති කරුණක් අනුව සිංහයෙකුගේ පාද නොව ගුරු ලෙකුගේ පාද . වෙයි. හොඳට සොයා බැලිය යුතුයි

  • @wijebaragama4444
    @wijebaragama4444 5 หลายเดือนก่อน +1

    ආපහු සීගිරිය ට ගිහිල්ල බලන්න ඕන ගල් ඇතුළට රිංගන්න පුලුවන්ද කියලා.
    ඇතුලට යන්න පුලූවන් තැනක් තිබුනොත් ඒක ඇතුලට ඔයාව දාලා ගලක් හිරකරනවා ආයෙ ඇතුලට ගිය අයට පෙනෙයි අවු.50._100 පස්සේ ඔයා ගෙ කැටයම්.

  • @kumary3467
    @kumary3467 11 หลายเดือนก่อน +3

    ගොඩක්ම ස්තූතියි ඔබතුමාට

  • @dilanilanka7011
    @dilanilanka7011 ปีที่แล้ว +6

    ඔහොම හිතලා අපි සතුටු වෙමු.😅

  • @user-yc4ft7sy7m
    @user-yc4ft7sy7m ปีที่แล้ว +3

    Thunder Cat Cartoon Eke Oya Kathava Awurudu 25kata Kalin Mama Hithuwa .

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      නියමයි ඔයා 😍

  • @samidhisanulya5345
    @samidhisanulya5345 11 หลายเดือนก่อน +1

    යටත් විජිතයක් ලෙස පැවති කාලයෙ..⁣මහාචාර්ය...බෙිල් සීගිරි සුරාවස්තු නැවු පිටින් අරන් ගියා

  • @susanthakumara2307
    @susanthakumara2307 4 หลายเดือนก่อน +1

    ඉංග්‍රීසීන් අපේ රටට කරපු හරියක්

  • @rohanfernando679
    @rohanfernando679 5 หลายเดือนก่อน +2

    ඒ කියන්නේ මේ ගුරුලුපාද හෝ සිංහපාද පස්සේ හදපුවද මේක සොයා ගන්න පුළුවන්නේ කාබන් පරීක්ෂණයකින්

  • @rasika4rsb
    @rasika4rsb ปีที่แล้ว +7

    ඔබ යම් කිසි දෙයක් ප්‍රසිද්ධ සමාජ මාධ්‍යක මෙවැනි විඩියෝවක් පල කරමින් ඔබට සිහිනෙන් පෙනෙන දේවල් කියන එකෙන් වෙන්නේ අපගේ සත්‍ය ඉතිහාසයට ලොකු හානියක් වෙන එක නේද? කී දෙනෙක් එයින් නොමගට යයිද? විශේෂයෙන්ම අපේ දරුවන් සම්පූර්ණයෙන්ම වැරදි ඉතිහාසයක් ඔබගේ විඩියෝවෙන් ඉගෙන ගත්තොත් අපේ අනාගත පරපුරට ඔබ කරන්නේ කෙතරම් විනාශයක්ද?
    ඔබ විඩියෝවෙදි පිළිගන්නවා මෙය ඔබගේ සිතට නැගෙන මනසේ චිත්‍රයක් මත සීගිරිය මෙහෙම තියෙන්න ඇති කියලා. ඔබගේ විඩියෝව බලන දරුවෙක් ඔබගේ මනසේ ඇති දෙය යථාර්තය කියලා පුංචි හිතට වැරදියට ඇතුලත් කරගත්තොත් ඒක කොයි තරම් වැරදි දෙයක්ද? මතක තියාගන්න සමාජ මාධ්‍ය කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ දෙයක් කොයි පැත්ත කැපිලා යයිද දන්නේ නෑ. ඒ නිසා වගකීමෙන් ඔබ විසින් කියන දේ ගැන පර්යේෂණයක් සිදු කරලා ඔබ විසින්ම ඔප්පු කරපු සාධක හා සාක්ෂි මත පමණක් සිට ඉතිහාසය වැනි සංවේදී කරුණු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම් සිදු කරන්න.
    විඩියෝ එක කරපු ඔබවත් කමෙන්ටුව දාපු මමවත් පුරා විද්‍යාඥයින් නොවේ. එහෙයින් ඉතිහාසය පිළිබදව ඔබ හෝ මා කියන දෙයක් වැරදි විමට ඇති සම්භාවිතාවය 100% වෙන්න පුළුවන්. මොකද අප එහි මහා නිපුනයන් නොවන නිසා. ඔබ ඔය ඔබලේ මනසට නැගෙන චිත්‍රය මත සිට අභියෝගයට ලක් කරන්න හදන්නේ පුරා විද්‍යා ඉතිහාසයේ එච්.සී.පී. බෙල් මැතිතුමා, සෙනරත් පරණවිතාන මැතිතුමා, සිරාන් දැරණියගල මැතිතුමා ඇතුළු එදා මෙදා තුර සිටි එකි මෙකි නොකී සියළුම විද්වතුන් කිසිවකු විසින් පුරාවිද්‍යාත්මකව ඔප්පු කර නොමැති දෙයක් නේද? එතකොට මෙවැනි පුරාවිදයාඥයින් අවුරුදු ගානක් අව්වේ වැස්සේ තෙමිලා කැලේ කොලේ රිංගලා පස් යට තිබුන දේවල් ගොඩ අරන් කට්ට කාලා සිගිරිය ගැන සිදු කරපු විද්‍යාත්මක ගවේෂණ, පුරා විද්‍යාත්මක පරීක්ෂණ, පුරා විද්‍යාත්මක කැණීම් හා ඒ හා සම්බන්ධ සියළුම පර්යේෂණ නිබන්ධන බොරු කියලද? ඔබ ඔය විඩියොවෙන් කියන සිතළුව මම දන්න විදියට මේ දක්වා සිදු කරපු කිසිම පර්යේෂණයක් ඔප්පු කර නොමැති කරුණක් බව කිව යුතුමයි. ඔබ කීවා නම් එය ඔප්පු කිරීම ඔබට ඇති වගකීමක්. සාධාරණ පරීක්ෂණයක් කරලා ඔබගේ සිතළුව ඔප්පු කිරීම් සිදු කරන්නේ නම් මැනවි.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +6

      හොද පැහැදිලි කිරීමක් සහ ඉල්ලීමක් , ස්තුති , යූටියුබ් එකේ තියන අතේ පැලවෙන හෙණ ගහන බොරු බේගල් කෙප්ප කෙබර ටොම් පච එක්ක බලපුවාම ,මේක ඉතාම සාධාරණ වීඩියෝ එකක් , 🙏😊

    • @anuradhapura-lk4cj
      @anuradhapura-lk4cj ปีที่แล้ว +5

      මහත්මයානනි ඔබ කියන ..සිතක තැන මමද සිටිමි...අතීත කතා පරිස්සමෙන් කියයුතුයි වැරදි දෙයක් සමාජගතවුනොත් නිවරැදි ⁣කල නොහැකි නිසා

    • @nscreative5930
      @nscreative5930 ปีที่แล้ว +2

      මහත්මයානණි බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ අපිට පාසල් වලින් උගන්නලා තියන බොරු එක්ක බැලුවාම ඔබගේ වටිනා අදහස් ඉවත දැමිය නොහැක.මම බැලුව ඔබගේ පලමු වීඩියෝ එක මේක❤❤❤❤

    • @user-of3pb2fq7d
      @user-of3pb2fq7d 11 หลายเดือนก่อน

      තමුන් දන්නේ නැතිද දැනටමත් තමුන් සහ තමුන්ගේ දරැවන් පට්ට පල් බොරැ සුද්දගෙ ඉතිහාසයක් ඉගෙන ගත්තේ කියල

    • @NkKariyawasam
      @NkKariyawasam 11 หลายเดือนก่อน +1

      සුද්දා අපිව රවටලා හුගාක් කල්.දැන්වත් ඇත්තට හුරු වෙමු

  • @ddhammi7349
    @ddhammi7349 หลายเดือนก่อน +1

    උපකල්පන ඉතා විශිෂ්ඨ යි.

  • @Pasindu92-
    @Pasindu92- หลายเดือนก่อน +1

    හැබැයි මට හිතෙන විදියට ඔයා කියපු තැන් වල නෙවෙයි දොරවල් ටික තියෙන්නේ 🙂👍

  • @TDConsolidate-gk4ix
    @TDConsolidate-gk4ix หลายเดือนก่อน +1

    ඕක කඩල රජයට ගත්ත නම් මේ ආර්ථිකයෙන් ගොඩ යන්න පුලුවන්

  • @Heart2591
    @Heart2591 6 หลายเดือนก่อน +1

    සීගිරියේ සිංහ මුහුණ තිබුණු තැන කුමක් හෝ සලකුණක් තියෙනවාද සිංහ පාද තියෙන ස්ථානයේ දොරටු 2 ක් තියෙන්නේ කොහොමද

  • @sithakamadushan5444
    @sithakamadushan5444 9 หลายเดือนก่อน +2

    මාරයි ඉතින් හෙළයන්ගේ වැඩ 👍

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 11 หลายเดือนก่อน +3

    මේ දේවල් කරලා තියන දැනුම පරිපූර්ණ ලෝකය පුදුම කරවන තාක්ෂනික දැනුමක්, මෑතකදී උමාඔය 23km හාරගන්ඩ බැරුව කොච්චර දැගලුවාද ඒත් වැලිමඩ ඌව පරණගම තියනවා ස්ත්‍රීපුර කියන කන්දේ උමගක් ඇතුලට බැස්සහම අතරමං වෙනතරමට විශාල පාරවල් සoකීර්ණ නුවරින් නුවරඑළියේන් රාවණා ඇල්ලෙන් ඒවා මතුවෙනවා කියලා තමා කියන්නේ ඇතුලෙ තියනවලු මාලිගාවකුත් ඒකෙ දොරටුවට තියෙන්නෙ දෙපැත්තට වැනෙන කතිරයට සවිකරපු කඩුදෙකක්ලු ඒ කඩුදෙක ඈත් වෙනකොට ඇතුලට පනින්ඩ ඕනලු (මාලිගාවද කඩුදෙකද මන්දා රත්‍රන් කියලා තමා කියන්නේ) මේ උමං ඇතුලටම ගියපු කෙනෙක් නම් නැතිව ඇති එක දවසක් සුද්දෙකුයි බල්ලෙකුයි ගිහින් නුවරඑළියේද නුවරද වැවෙන් මැරිලාද පනපිටින්ද මන්දා මතුවෙලා තිබුනලු

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +2

    Good creation. Keep it up. Thanks.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      සියලු වීඩියෝ නරබන්න 😍

  • @darshanasampath109
    @darshanasampath109 6 หลายเดือนก่อน +1

    බෙල්කියන පාරයා සිගි රියෙ තිබුනු අපෙ අයිති හාසික දෙවල් අරගෙන රජමලිගය වහලාදැම්මා ඔක⁣ට වැහි නැති හෙන වදින්න ඔන

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 11 หลายเดือนก่อน +8

    මචන් පව්ලෙ කව්රුහරි එක්ක ගිහින් මානසික වෙයිද්‍යවරයෙක් හම්බවෙයන්.😢 බයවෙන්න එපා ඕක හොදකරන්න පුලුවන් වෙයි උඹට. All the best කොල්ලා 😇👍

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      💐

    • @6z999
      @6z999 11 หลายเดือนก่อน +1

      😂

    • @ravinduyasas9191
      @ravinduyasas9191 11 หลายเดือนก่อน +4

      Machan uba eya gena worry wenna epa.ube time waste karannath epa mewa balanna.deweni inima wage nattiyak balala uba ube athal eka ganin😂

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 11 หลายเดือนก่อน +1

      @@ravinduyasas9191 දෙවෙනි ඉනිම උඹෙ අම්මට පෙන්නපන් හුත්තිගෙ පුතා. උඹ තාම කාටුන් සීන් එකෙනෙ ඉන්නෙ වයස ගියාට මොලේ වර්ධනය වෙලා නැති පොන්නයා. බලපන් තෝ වගේ එව්න් හදලා උඹේ අම්මා නිකන් පිට මිනිස්සුන්ගෙන් හුත්ති කියලා අහගන්නවා. 🤔😒🥲😢🙏🏼

    • @pehesarakirindiwela7948
      @pehesarakirindiwela7948 10 หลายเดือนก่อน +2

      නොදකින්

  • @linilin6624
    @linilin6624 ปีที่แล้ว +4

    TH-cam කරන එක නවත්තලා film කරන්න. 👍🏿 මොකද මනඃකල්පිත අදහස් වලින් 🤔🤔🤔🤔🤔🤔

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      සාක්ශි සහිත වීඩියෝ 17ක් දාල 18 වෙනි එක දැම්මෙ හිතලා...වැඩි දෙනෙක් බලන්නෙ මනස්කල්පිත එක

  • @anilpriyankara4199
    @anilpriyankara4199 ปีที่แล้ว +3

    ඉස්සර කට ඇරන් බැලුවට ඔව්ව ලොකුවෙලා ඒ ගැන හිතුවේ නෑනේ..😂

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ඒකනේ මේ හිතන්නෙ 😂

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว

      හ්ම් ඒ උනාට මටනම් හිතිච්ච දෙයක් තිබුනා බුදුහාමුදුරුවෝ තුන් වතාවක්ම ලන්කාවට වැඩම කරලත් බුදුදහම කැලදනොගත් එවුන් මිහිදුහාමුදුරුවෝ වැඩියගමන්ම වැලද ගත්තේ අඇයිකිලා

  • @dushmanthakumara610
    @dushmanthakumara610 ปีที่แล้ว +1

    Me cartoon eka baluwa mama issara

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      පොඩි කාලෙ නේද 😍

  • @sujanmanesha7471
    @sujanmanesha7471 หลายเดือนก่อน +2

    තොට හිතෙන ඒව අපිට මොකටද

  • @Colombo_lifetv
    @Colombo_lifetv 7 หลายเดือนก่อน +1

    ඔකේ තියෙන්නේ උරග පාද ඒ කියන්නේ රෙප්ටිලිඅන්ස් ල තමා ඉදල තියෙන්නේ අදටත් ඇතුලේ ඉන්නේ උරග මිනිස්සු. හොයන්ඩ එපා

  • @ManojaPiyaseeli
    @ManojaPiyaseeli 11 หลายเดือนก่อน +1

    oyaa nam pattama patta waddehk tamai.awankawama oyaa ohoma inna oona kenehk nemai.karumeta ape rate sudussata sudusu tana nati eka maha karumayahk.oyata kawadaaho ape rate ithihaasaya gana hoyanna sudusuma tanha labeewaa

  • @chandasomabandara6431
    @chandasomabandara6431 11 หลายเดือนก่อน +1

    හොඳ නිර්මානයක්. චිත්‍රපටියක් හද.මු.

  • @mimijaya7522
    @mimijaya7522 9 หลายเดือนก่อน +1

    මට ලොකූ බයක් තියෙනව මලයෝ, ලගදිම මේ ACSA SOFA MCC BLACK OPERATIONS USA CHINA INDIA රටතුල සහ රටට පිටින් ගහන ගේම් එකට සීගිරය ගලට මොනවා හරි නරල හිල්කරල නවීන ලෝකයට ගැලපෙන්න රටදියුණුකරනවාකියල, cable cars or something else කරාවිදෝ ..෴෴෴෴ කියල???????

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      ගල විදල තියෙන්නේ දැනුත්

  • @user-ke5oy1yc9i
    @user-ke5oy1yc9i 14 วันที่ผ่านมา +1

    භූමි කම්පාවක් ඇවිත් ඔය දොරවල් විවර වන දවස උදා වේවා

  • @gihanviraj1987brothers
    @gihanviraj1987brothers 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි නුවන් අයියේ

  • @SanathRajakaruna-c4d
    @SanathRajakaruna-c4d หลายเดือนก่อน +1

    Hoda uthsahayak.bohoma sthuthiy🙏

  • @ruwanone22Bandara
    @ruwanone22Bandara 6 วันที่ผ่านมา +1

    me kiyana hama dema api bahara karanna honda na, hismudinin piganna oanth na, mekath ekthara adahasak witharayi.. e wagema gala athule athule kambara wala husma ganne kohomada kiyala, me comment karana aya wath poddak kiyanna...katawath husmaganan ona kiyala mathak wela na neda...

  • @priyankarasandagalathannaa3763
    @priyankarasandagalathannaa3763 11 วันที่ผ่านมา +1

    මගේ නම් අදහස මාළිගය ගල ඇතුලෙත් තිබුනා කියන එක

  • @WasanthinilupamaNilupama-wv3ml
    @WasanthinilupamaNilupama-wv3ml 8 วันที่ผ่านมา +2

    වැළලුනු නිවරදි ඉතිහාසය මතුකර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @ruwanone22Bandara
      @ruwanone22Bandara 6 วันที่ผ่านมา

      meke athule husmaganne kohmada....