ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනිවාර්යයෙන්ම ඔය කියම සැතපෙන බුදු පිලිම වහන්සේ මතු කර ගැනීම සදහා හැමෝගෙම අවදානය යොමු වේවා , විශ්ව ශක්තිය ධහිර්ය නුවනද පහළ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏
මේ පිලිබදව තවත් විස්තර දන්න කෙනෙක් ඉන්නවානම් කමන්ට් කරන්න , ඒවා බොහොම වටිනවා, ඉදිරියේදි මේ පිලිබදව සොයා බැලිම් කරන්න කෙනෙක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වේවි. අපි තව ටිකක් ඉවසීමෙන් ඉදිමු...සැමට තෙරුවන් සරණයි
සෙල්ලිපි වහපූ රටක් ඹක දෙයක්ද... බුදු දහම කියල නිවන් වහල...කො නිවන් යනව. පන්සල් නිකාය එමට
8:54 @@mohansudarshana-ny2fb
ඇත්ත 😥❤️
Dannava
මෙම වටිනා පිළිම වහන්සේ මතුකර ගැනීමට පාලකයන්ට අදහස් පහල වේවා!
Yes please
ඔබතුමාට බොහොම පිං මහජනතාව දැනුවත් කලාට ඔබතුමාට දීර්ඝායුස ලැබෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා කියා ප්‍රර්තනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබතුමාට බොහෝ ම පින්.දිගටම මේ පැහැදිලි කිරීම කරන්නට ශක්තිය ලැබේ වා.
හරිම වටිනා කරුනු. ස්තුතියි මැතිතුමා..අනේ දෙවියනේ සැතපෙන බුදු පිලිමවහන්සේ මතුකරගැනීමට පින්වන්තයෙක්ට සිත් පහල වේවා
පිටරට සිටින අපිට බලන්න ලැබුණ පුරාවිද්‍යා දේවල් අනුව ඔබ තුමා ට ගොඩක් pin දෙනවා බුදු සරණ ලැබේවා
ඉතාමත්ම පින් ඔබතුමාට මෙම තොරතුරු එළියට පළකලාට.ඉදිරියේදී රට ජාතියට ආදරය කරන නායකයෙකු පහල වූ පසු කවුරුත් එකතුව මේ වටිනා සම්පත් රැක ගැනීමට උත්සාහ කරමු.
බොහොම පින් මම හරිම ආසයි බුදුන් වහන්සේගේ රාජාවලිය හෙලිදරවිි කල කොටසට ඔබ තෙරුවන් සරණයි
මෙය දකින සියළු දෙන මාගේ බුදු සමිදුන්ගේ දර්මය ආරක්ෂා කරන්න පෙළ ගැසෙත්වා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
බුදුබණ අනුව සියලු දේ අනිත්‍ය යි අනාත්මයි...අපි සිටින තැන අපි සියදහස් වර වැලලෙන්න ඇති උපදින්නට ඇති ...බුදුබණ අනුව බුදුසමිදු දකින්න ...පිළිමය නෙවෙයි වැදගත් ම දේ අපි දකින බුදුදර්ශනයයි එය දකින ඇත්තො සංවේග උපදවා ගතයුතු වන්නෙ සසර ඉපදීම පිලිබඳ වයි....එය නතර කරගන්න වෙහෙසෙමු...බුදුසමිදු ට කරන නියම ගරු බුහුමන එඋඅයි කිසිදු අයෙක් කෙරෙහි ජාතියක් කෙරෙහි තරහ සිත් ඇති නොකර තිසරණ සරණ යන්න දාන සීල භාවනා වඩන්න ...ඔබ නිවනට සමීප වනු ඇත .එයයි වියයුතු .එය එසේ වේවා !!!! මේ තොරතුරු අනිත්‍ය අනාත්ම බව පිලිබඳ හොඳ ම කමටහනක් ලෙස බුද්දිමතා දකිනු ඇත...
ඉහත ප්‍රකාශය නිවැරදි ය. අපේ මහත්මයා ඔබ පවසන ස්ථානයේ පිලිම වහන්සේ තිබෙන්නට ඇති. එය ඉවත් කර පාර තැනුවා විය හැකි නොවේ ද.. පන්සලේ මල් ආසනයට වඩා ඉහළින් පිළිමවහන්සේ වැඩ සිටිය යුතු ය. පාර යට එසේ සිදුවිය නොහැක. මේ පිළිබඳව ද්වේෂ සිත් ඇති කර ගත යුතු නැත.. එය මහා සාවද්‍ය පාපයක් බව ධර්මයෙහි සදහන් කරයි...
ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කරත්ත රෝද දෙක වගේ සමව යන්න ඕනේ කියනවනේ ශ්‍රද්ධාව වැඩිවුණාම කරන්නෙ කියන්නේ ගොංකං වගේම ප්‍රඥාව වැඩි වුණාම කියන්නේ කරන්නෙත් ගොංකම්ම තමයි . ඔය විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම පටලවන්න ගියොත් රුවන්වැලි සෑය ඇතුළු සියලු සර්වක ධාතුන් වහන්සේලා තැන්පත් ස්ථාන සියල්ලම වැඩක් නෑ බුදුහාමුදුරුවෝ අධිෂ්ඨාන බලයෙන් සතර දළදා වහන්සේලා ඇතුළු ද්‍රෝණ අටක් ධාතූන් වහන්සේලා තැන්පත් කර චෛත්‍ය කිසිවක් වැඩක් නැහැ.. අනික තේරෙන් නැද්ද මේ කරන ගොන් කමේ තරම ඔය වීඩියෝ එක කරන මහත්මයා කියන කතාවෙ ඇත්ත නැත්තං හරියට දන්නෑ ඒක ඇත්ත නම් කළ යුත්තේ වැදි බණ කියන්නැතුව ी ලෝකයට බෞද්ධ ජනතාවට සියල්ලන්ටම එළිපෙහෙළි කිරීමයි...
මතුව ඇති දේ නැසෙනු ඇත යටගියාව වසර දහස් ගනනකින් රැකේවා👉🙏🙏🙏
@@dileepfernando9623 ඔබ හරි ඒත් ඒ ඔබේ අවබෝධ කරගැනීමේ තරමින් .පමණ යි ම...පිළිම නොවෙයි ජීවමාන බුදුරුව දෙස බලා සිටිය ද පලක් නොවන බවත් ...ධර්මය ම දකින්න එය තමන් වහන්සේ දැකීම ක් බවත් බුදුන් වහන්සේ සංඝයා වහන්සේ ට දේශනා කර තිබියදී ... .පවතින දේ මතින් සත්‍ය දකින්න කුසල් වඩන්න .නැත්නම් තව තවත් සසර අතරමං වනු ඇත..එනම් වැඩ සිටින ධාතුන් වහන්සෙ ලා චයිත්‍ය මතින් හෝ දහම අවබෝධ කරගන්න අවශ්‍ය කුසල් රැස් කරගන්න ..තෙරුවන් සරණයි ......!!!!
සියල්ල අනිත්‍ය , (ඔබ අදහස් කරන විදියට ස්ථිර නැහැ ) කියන එක කියන්න බුදුරජාණන් වහන්සේ ඔනෑද? ඒක ලෝකයේ කාටත් තේරෙන දෙයක්නේ.????!!!!අනික දාන සීල භාවනා තියෙන්නේ ජයීන ආගමේ, ඔගොල්ලන්ගේ බුද්ධාගමෙත් ඒකමද????
බුදු පිළිමවහන්සේ යටකර මහ මාර්ගයක් ගොඩනංවා තිබුණත්, උන් වහන්සේගේ නව අරහාදී උත්තම ගුණය කිසිදා කවරෙකුට හෝ මෙලෙස යටකර දැමිය නොහැක!මෙවැනි නීච අධම ක්‍රියා කරවීමට කටයුතු කල පිරිස්, පහසුවෙන්ම නිරයට යන මාර්ගය සකසාගෙන ඇති අතර, දහමට අනුගතව, ඒ මඟ ගමන්කරනා පිරිස, පරම සුඛ නිර්වාණය අවබෝධ කරගනු ඇත.මෙවැනි කරුණු සොයා දැනුවත්කිරීම සම්බන්ධයෙන් ඔබටද පින් සැළසෙනු ඇත!සියළු සත්වයෝ සුවපත් වෙත්වා!
ඔය පාර වෙනස් කරල හදන්න යනවියදමට වඩා මුදලක් පාලකයන් හොරාකාල තියෙනව
තව තවත් ඔය වගේ විඩියෝ ගෙන ඒමට ශකිතිය හැකියාව ලැබෙවා ඔබ තුමාට තෙරැවන් සරනයි
මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධව ඔබතුමාට තෙරුවන් සරණයි!!!
අපේ රටේ ගෙරිඅමන.පාලකයන් නිසා.අපේ රටේ පුරාවස්තු න්.යටකොට.මහපොලවට.යටකර.සියල්ල වලදමා.තෙබේ ඒ.ව්පාක.රටේ සියල්ලන්ට.සාපයක් වි.දන්.පල.දී.තිබේ.ගොඩක්.දුකයි.අපේ රටේ අමනගොන්.පාලකයන් කරනා.ක්‍රියාවන් හෙලාදකිනවා නින්දිතයි .ඔබතුමාට අපේ ස්තුතිය
හෙළ ඉතිහාසය හොයලා සමාජගත කරන එවුන්ට පැලෙන්න හරියන්න ඕනේ.අනිවාරෙන් නිවනින් සැනසෙන්න ඕනේ.මේවා දිගටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔබට ජය.❤️🙏
කවදාවත් අහලා විතරතුරු ලබා දුන්නාට ඔයාට ගොඩාක් ස්තූතියි
මහා ලොකු බෞද්ධ රට
ඉතාමත් වටිනා අපගෙන් සගවා ඇති ඉතිහාසය පිලිබද තොරතුරු ගැන දැනුවත් කිරීම විශාල පිනකි. බුදු පිළිමවහන්සේ මතු කර ගැනීමට හැකිවේවා! මේ මාර්ගය බුදු පිළිමය පවතින ස්ථානය මගහැර සකස් කිරීමට හැකියාවක් ඇති අයගේ අවධානය යොමුවේවා! ඔබට ස්තූතියි💐
ඔබ වැනි අය රටට දැයට වාසනාවක්. දීර්ගායු වේවා!
හරි වේදනාවක් දැනුනා මගේ හිතට..😢
බුදු, නෙතින් ලෝකය දෙස බැලීමට අප සැවෝම දර්ම මාර්ගයේ ගමන් ක රමු......සාදු...සාදු....සාද්‍ය්...
මම මුදිත දසනායක, ලොස් ඇන්ජලීස් නගරයේ සිට, ඔබේ ඉදිරි හෙළයේ සැඟව ඇති තොරතුරු සොයා යෑමට සුබ පැතුම් ! I'm Muditha Dasanayake, from Los Angeles, and congratulations on finding the hidden information in our past !👍👍👍
බෝහෝ සත්වයින් කා බී, මත් වී , ද්වේශයෙන්, රාගයෙන් කොහෙදෝ දුවනවා, ඇති දිව්වා, *දැන් වත් බුදු ඇසින් ලොකය දකින්න,!*☸️🙏!
සගවා තිබුණු තොරතුරක් සැමට දැනගැනීමට සැලැස්විම පිළිබඳව බොහොම පිං. ස්තුතියි.බුදු සරණයි.දෙවියන්ගේ රැකවරණයි.
මහත්මයා ඔබතුමා මේ කරන සේවය කියා නිම කරන්න බෑ.ඔබට බොහොම පිං🙏
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගෙ ලෝවුතුරු අමාමැණි.බුදු පියාණන් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා..❤❤❤❤
මෙවන් විඩියෝ තව තවත් ගෙන ඒමට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි
මෙම කරුණු සොයා ගත් ඔබතුමාට බොහෝම පිං.මේ පිලිමවහන්සේ ඉක්මනින්ම මතු කර ගැනීමට මේ රටත් සම්බුදු දහමත් ආරක්ෂා කරන උපුල්වන් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ගේම උදව් උපකාරය ලැබේවා ...ඒ තුලින් සියලු දෙනා පිං රැස්කර ගනිත්වා...සියලු දෙවියෝද පිං රැස්කර ගනිත්වා...🙏🙏🙏
මේ රටේ අස්සක් මුල්ලක් නෑර බුදුන්ගේ බල පරාක්‍රමය පැතිරේවා... සාදු...සාදු...සාදු...
ඇත්තෙන්ම ,,,හෙළයට අයිති සැගව ගිය හෝ සගවා ඇති එසේත් නැතිනම් යටගියාව කෙසේ හෝ සොයාඅපව දැනුවත් කිරීමට ඔබට දිරියම වේවා............🙏🇱🇰🇱🇰🌹
ඔබතුමාවෙත කරන කාරැනික ඉල්ලීමයි.ඉතාම උත්කර්ෂවත් මෙහෙයක් ඉටුකරන ඔබ තව තවත් මෙවැනි ඉතා වටිනා ඉදිරිපත්කිරීමිි කරන්න.අපේ යටගියාව දේශපාළුවන්ට නොපෙනෙන නිසා ආසාවෙන් බලන අය සිටින නිසා ඔබට අපහසුවක්, කරදරයක්,පාඩුවක් නොවන පරිදි හැකි සෑම විටකම ඉදිරිපත්කිරීමිි කරන්න.බුදුසරනයි .
ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි... නිමල බුදුදහම යට කල අයට මේව අමාරැ වැඩ නෙමෙි... 😢😢😢
බොහෝම පිං. අපි නොදන්නා මෙවැනි දෙයක් ලෝකයා හමුවේ ඉදිරිපත් කිරිම පිළිබඳව. තෙරුවන් සරණයි!!!
බුදුන් වහන්සේ ලංකාවේ කියලා කියන්න පුළුවන් සාක්කි ඔය හොඳට ම ඇති මෙච්චර සාක්කි ලැබිලා තියෙනවා අපේ.මීහරකුන් මේ ටික තේරුම් ගැනීමට නොහැකි වී තිබේ ඔබ තුමා බොහොම ස්තුතියි සාදු සාදු සාදු
ඇත්ත. ඕවා කියද්දි උන් කියන්නෙ අපි මිත්‍යාව පතුරනවා කියලයි
බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවතාවක් වැඩම.කලා.සත්‍ය කතාව
@@geethadamayanthi7128 ඇයි ඔයා බලන් හිටියද
කිිරවැල්ල කුමරැ හරියටම ඉතිහාසේ කයලා දෙනවා නොදන්න කටිටිය ඉගෙන ගන්න බුදුවරැ ලංකාවෙි කවදාවත් ඉපදිලා නැ උපදින්නෙත් නැ
@EduacademySL උඹ කරුමෙට ලංකාවෙ ඉපදුනාට සුද්දගෙ ජානවලින් ආපු එකෙක්. ඒකයි ඔය වගේ කාලකණ්ණි අදහස් හිතට එන්නෙ
මේ තොරතුරු බලන්නෙ අහන්නෙ හරිම කැමැත්තෙන්.ඔබතුමා ට ගොඩක් පින්
පාරකඩල බුදු පිලිමය උඩට ගමු වියදම රජයට. කරන්න. බැරිනම්. අපිඑකතු වෙලාහරි කරමු.මෙ පිලිබදව. දැනුම් දීම ගැන ඔබතුමාට පින්තෙරුවන් සරණයි
මම කතෝලික කෙනෙක් නමුත් ඔබලා විසින් මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කිරීම ගැන මම ගොඩක් කැමති ඔබ තුමා මෙරටේ නොමියෙන මිනිසා බවට පත්විය යුතුය යන්නයි මගේ පෞද්ගලික අදහස ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබ කවදා හෝ දවසක නියත වශයෙන්ම බුද්ධ පුත්‍රයන් වහන්සේ ලා අතර ඉපිද මෙවැනිම ආකාරයේ විවිධ බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු යොදා තිබේ ඔබ තුමා ට ගොඩක් පින් සාදු සාදු සාදු....
❤ 🙏 ඔබටත්
ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට පින්වත් ඔබව munagassuwata mae dae පෙන්නන්න
එ කතව අත්තනම් ..අපි මොකට ජිවත් වෙනවා දව් කියලා හිතෙනවා .අපි එකතුවෙලා අපෙ උරුමය ගොඩ ගමු.සංවිධානය ක් පටන් ගමු .
Hadhamu ❤
Hadamu
අනිවාර්යයෙන් @@Krishn.lanaka.
අනිවාරෙන්ම්ම
ඇයි තියෙන සිද්ධස්ථාන ටික මදිද ඔය ඇත්තන්ට !!!
තෙරුවන් සරණයි ඔබ ට පැහැදිලි කිරීම ගැන
දීර්ඝායු වේවා.ඔබතුමන්ට මේ තොරතුරු දැන් වූවාට.සුවපත් වේවා!
Api nodena ka atin uwath samawa lebewa lebewa mema kotasa ikmanin sanrksanaya kirimata bla dareenge net yomuwewa sadusadu
Budù medùraķ heķìvigasin nir manaýa kiree màþa ĺowesi janayage nethsìthpehedewa.
බොහොම පිං තෙරැවන් සරණයි !!! හරිම සංවෙදි දසුනක් .😢😢😢❤❤❤🙏🙏🙏🙏
Very important and excellent exclamation of what happened to our genuine history -Thanks!
තිස්ස පන්සල ලඟ වත්තක තැඹිලි පැලයක් හිටවන්න වලක් හෑරුවා දැන් අවුරුදු 15කට 20කට උඩදි... එතකොට කිරිගරුඩ සමාධි බුදුපිලිම වහන්සෙ හමුවුණා. ඒක තමයි අද තිස්ස වෙහෙර මල්ආසනේ අසල තියෙන්නෙ.... තිස්ස ටවුන් එකේ පොළොව යට තියනවා ලෝකෙ දිගම සැතපෙන බුදුපිළිම වහන්සෙ. ඒත් ඒක දැන් ගොඩගන්න බෑ එහෙම වුනොත් පාරවල්, බිල්ඩින් සේරම කඩන්න වෙනව. හිතාගන්න බැරි process එකක්... මොනව කරන්නද ඉතින් ඒව ඉස්සරම කරන්න ඕන ඒව. මමත් තිස්ස. ❤️ බොහොම පිං දැනුවත් කිරීමට ❤️🙏🙏🙏
එකනම් මාත් අහලා තියනවා
බොහොම පින් ඔබතුමාට ,මෙවැනි නොදන්නා කරුනු දැන ගැනීම පිනිස තව තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
අමාමෑණි බුදුහිමිට මාගේ නමස් කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢
ආයුබෝවන් තෙරුවණ් සරණයි බොහොම වැදගත් වීඩියෝවක් අප මේ වෙනුවෙන් වැඩ කටයුතු කරමු අනාගතයේ මෙම බුදු පිළිමය මතු කර පාර වෙනස් කරන්න තෙරුවණ් සරණයි.
ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තුති තෙරැවන් සරනයි
මේ දේවල් අහද්දි බලද්දි හරිම දුකයී ඒත් අපි කේන්ති ගත්තා කියලා මේ දේවල් හරිගැස්සෙන්නේ නෑ පාලකයිනී දැනවත් හරියට පාලනය කරන්න මේවට ක්‍රියමාර්ග ගන්න අපේ බුදුන් වහන්සේ මතුකරගන්න වැඩ පටන්ගන්න මේවීඩියෝ එක ගේනාපු මහත්තයට ගොඩාක පින් තෙරුවන් සරනයී
මේ පිළිම වහන්සේ මතුකරගැනීමට මේ අමන පාලකයන්ට දෑස් විවර වේවා මේවගේ වැදගත් දේවලුත් දාන්න තෙරුවන් සරණයි
Budusaranay oyata.meka.pinwath.kenek ge.netha.gatunoth.hoday
පිළිම වහන්සේ අපට දැක බලාගන්න සැලසුමක් ලැබුණොත් ඉදිරියේ ඉතාමත් වටිනවා
ඇත්තටම හරිම වේදනාවක් දැනුනෙ .
හොදටම පැහැදිලියි..මේ බුදුන් උපන් දේෂයම තමා.තෙරුවන් සරණයි මහත්තයා.තවත් වීඩියෝ ඕනි
ඔබ වැනි අය රටට දැයට බොහෝ පින් ලැබේ වා වාසනාව උදා වෙවා! තෙරුවන් සරණ යි
ඔබතුමාට,..සර්‍ත්‍යහෙලිකිරීමටවිරිය...දයිරියලැබෙවා....
මේ වගේ නොදන්නා දේවල් දැන කියා ගන්න ඕනෑම කෙනෙක් කැමතියි.එනිසා ඔබ තුමා දන්න සියළුම දේවල් වලින් අපව දැනුවත් කරන්න.මේ වන තුරු මේ පිළිම වහන්සේ උඩින් ගමන් කරන බව දැන ගත්තෙ.මේ වීඩියෝ එකෙන්.මේ ගැන දැනුවත් කළාට ඔබ තුමාට ගොඩක් පින්.මේ දේවල් නිසාමද ලංකාවට ආපදාවන් වැඩි වෙන්නෙ.ඉදිරියේදීවත් පත්වෙන පාලකයෙක් කවුරු හරි මේ වරද නිවැරැදි කරනවා නම් ඒකත් ලොකුම පිනක්.බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාට....!!!
මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා ජයෙන් ජයම වේවා
ඇත්ත .හැමවෙලාවෙම පතන්නේ මෙි ව්ශ්ව ශක්තිය ලැබිලා අපේ ගෞතම බුද්ධ සාසනය රැකදේවා ....
@@jayanikaherath3811 මේ විශ්වයට යහපත් වචන ,යහපත් සිතුවිලි මුදා හරිනකොට අපේ මව් බිම ඇතුළු මේ මුලු ලෝකයටම යහපතක්ම උදා වෙනව. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය ඔබට නිතර ලැබේවා
අනිවාර්යයෙන් ම..ජය වෙිවා ඔබට
අපි එකතුවෙලා පාර වෙනස් කරමු ලොකු පවක් මිනිස්සු නොදැන උදේ හවා කරගන්නේ සත් පුරුෂ නායකයෙක් ලංකාවේ පාලනයට පත් වෙත්වා!ස්තූතියි ඔබතුමාට
ඔබගේ පැහැදිලි කිරිම නියමයි බුදුසරණයි
ඔබ තුමාට බුදු සරනයි කතරගම දෙවියන්ගෙ පිහිටයි ❤🙏 බුදු සසුන බැබල්වා ❤🌎🙏
ඉතාමත්ම වටිනා තොරතුරක් සදහන් කරලා වීඩියෝව කරන ලද ඔබට තෙරුවන් සරණයි ! ඉදිරියේ දී ඉතා ඉක්මනින් මෙවැනි ඓතිහාසික වටිනාකමක් සහිත දේ ආරක්ෂා කර ගැනීම ට කටයුතු සිදු වේවා ! බුදු පිලිමයක් පාගලා ගමන් කිරීම සුදුසු දෙයක් නෙවෙයි..
ඉතාම වටිනා කර්තව්‍යයක් පුතා නුබකරන්නේ
අපේ රටේ ඉන්න පාලකයන්ට රට ගැන වත් අපේ රටේ පුරාවස්තු ගැන වත් අපේ වෙහෙර විහාරස්ථ අපේ උතුම් ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ පිලිරුව ගැනවත් කිසිම තැකීමක් නැති විදිහටයි පාලකයෝ හැසිරෙන්නේ හරිම සෝචනීයයි ගැන හිතනකොටත් දැහැමින් රට පාලනය කරන පාලකයේ අපිට බිහිවේවා අපේ රට ආරක්ෂා කරන නායකයෙක් තමයි අපිට දැන් අවශ්‍යව ඇත්තේ ගොඩාක් ස්තුතියි මේක පල කරාටබුදුසරණයි 🙏🙏🙏
පිං වත් ඔබතුමාට ගොඩක් පිං ජනතාවට බලන්න මෙි උතුම් විඩියෝ එක දැමිමාට .බුදු සරණයි
ඔබට බොහොම පින් මේ වටිනා කරුණු වලින් අපව දැනුවත් කරනවාට. තෙරුවන් සරණයි.
මේ සැතපෙන බුදු පිළිමය සමග ඉතා වටිනා නිධානයක් ඇතැයි ප්‍රචාරය කලා නම් පාර වෙනස් කල නිධානය ගනීවි
😂😂😂😂
Obage kathawa hariyatama hari
Ehema pracharaya krnm hari😊😊
මේ වගේ වැදගත් තොරතුරු ලබා දුන්නාට බොහෝම ස්තූතියි .
අනිවාර්යයෙන්ම. මෙවැනි දැනුවත් කිරීම් අවශ්‍යයි. ඔබට බුදු සරණයි..
ඔබට බොහෝමත්ම පිං ...තිසරණ සරණයි සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටයි
ඉතාමත් වටින කාරනා ඔබතුමා ඉදිරිපත් කලා. බුදුන් වන්දනාවට උන් වහ්සේගේ ශරීර ධාතු, කෙස් සහ සිරි පතුල් භාවිත කලේ. බුදු පිළිම පොලොන්රුව යුගයේ ඉන්දිදියාවෙන් ආපු නිර්මාණයක්. රුවන් වැලි සෑයේ, සුද්දෝ විසින් බිම අතුරලා තියෙනවා බුදුන්ගේ පා ස්පර්ශය ලැබූ සිරි පතුලක්. එතනට යන බොහෝ දෙනෙක් ඒක පාගනවා. පුලුවන් නම් ඒක ගැන මොනවා හරි කරන්න බලන්න.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඔබ මොබ වැඩම කරන විට සිරි පතුල් යුගල බිම ගැටුනා. උන් වහන්සේගේ 45 අවුරුදු බුද්ධ කාලය තුල වැඩිම කාලයක් සහ වැඩිම දුරක් වැඩම කරන ලද්දේ පා ගමනින්.
ඔබතුමාට ගොඩක් isthuthi dynuwath කරාට බුදු සරණයි දීර්ඝායුෂ lbewa
වැදගත් කරුණු. බොහොම ස්තූතියි.
බොහොම අගෙයි පැහැදිලි කිරීම පුතා යහපතක් වේවා
අපේ රටේ සඟවපු ඉතිහාස කරුණු බොහොමයි, ඔබ තුමා කරන දේ ඉතාමත් අගෙයි, අපේ ඉතිහාසය පිලිබඳවඔබතුමා සොයාගත් සැඟඋනු කරුණු ඉදිරිපත් කරන්න, එය කාලීන අවශ්‍ය තාවයක්
නොදන්නා දේවල් අපිට දැනගන්න සැකැස්සුවාට ගොඩාක් ස්තුතියි ,,
බොහෝම වටිනවා🙏ජයවේවා
ඔබතුමාට බොහෝමත් පිං.. මේ වටිනා තොරතුරැ පෙන්වා දැනුවත් කලාට ..පාලයකයො නිදන් ගන්න විතරනෙ කැනිම් කලේ..පිලිමවහන්සේ මග හැරෙන්න ඇති එයාලට නේද..ඔබතුමා දිගටම විස්තර ගෙනඑන්න අපි බලනව..
ස්තුතියි ඔබටමෙවැනි වටිනා කියන ,vidio රැගෙන එනවාට,
ඔබේ කාලය ආයුෂ ගෙවල මේ කරන්නෙ උතුම් දෙයක්,ඔබට දීර්ඝායුෂ වේවා!
ඇත්ත කතාව එකයි.සුද්දා හිතාමත කල දෙවල් තමි මේවා..සියලු වැව් වලටද කලේ මෙිකමයි..
😅😅😅 සුද්දා ඔය මගුල් කලේ නෑ. ජම්බුකයන්ට පිස්සු
සුද්දන්ගේ ලේ කලවන් එඋන් තමයි ලංකාවේ වැඩිපුර ඉන්නේ..
@@chamilaperera407 හිටපු අවුරුදු 133 ට කරපූ හරියක්. 🤣
ගොං කතා කියන්න ලැජ්ජා නැද්ද... ?
සුද්දා කරා හරි කියමුකො .......1948 ඉදලා සිංහල බෞද්ධයන් කරපුවා හොදද???? අනිත් මිනිස්සුත් විනාශ කරා කියමුකො කොන්ද කෙලින් තියාගෙන නීතියක් ගෙනාවේ නෑ බෞද්ධ කියන පාලකයින්
බුදු සරණයි! සුභ රාත්‍රියක් වේවා! සාදූ, සාදු, සාදු!
තෙරුවන් සරණයි නොදන්න දේවල් ගොඩක්. දැනගත්තා.
Karunawantha. Wedagath. Mahathmayek. Thanks obata. Dirga ausa. Theruwan. Saranai
තෙරුවන් සරණයි මුලින්ම මේ වීඩියෝ පටය නිර්මාණය කරපු.ඔබතුමාට බොහොමත්ම පින්.අපේ රටේ බෞද්ධ ආගමික නායකයෝ හා.පුරාවිද්‍යා හා ඒ සම්බන්ධව සිටින ඉහළ නිලධාරීන්.මේවට සම්පූර්ණ වගකියන්න ඕනා.රටේ බෞද්ධ ඉතිහාසය හා නටබුන් රැකගැනීම රටට ඩොලර් ගෙනෙන්න පුළුවන් තවත් එක් ක්‍රමයක්.බොරුවට පඩික්කම් පුරවන ආගමික නායකයෝ මේ රටෙන් තුරන් වෙච්ච දිනකට.ලස්සනයි ලංකාවක්
ගොඩක්ම වටින චැනල් එකක්. තෙරුවන් සරණයි ඔබතුමාට. සීගිරියට ඇවිත් මේ තොරතුරු දැක බලාගන්න ක්‍රමයක් ඇති කරන්න පුලුවන්නම් වටිනවා. එන කෙනෙක්ට යම්කිසි ගෙවීමක් කරල හරා ඔබතුමාව සම්බන්ධ කරගෙනහරි මේ තැන් ගැන හරි විස්තර දැන ගන්න ක්‍රමයක් හදන්න. ❤
මේ රටේ පලකයන්ට ඔනෙ සුපිරි මහමර්ග ටික විතරයි .අනිත් එවට මොනවා උනත් උන්ට ගනක් නහ.ඔබතුමා වගෙ අය හිටියොත් මෙ වගෙ එව මතකයෙ හරි තියෙනවා .ඔබට පින් .මේක කොඉ කලෙ කියල ඩනගන්න පුලුවන්ඩ
Anai ae mona aparadayakda Anagatayae hoda palakayaek Bhiwewa samma sam budu piyanan wahansegi pili ruwa daka bala ganna wasanawa uda wewa 🙏🌹🙏🌹🙏🌹
කෝ මහනායක හිමිවරු...රටේ උගත් ගිහි පැවදි උදවිය.. ? රටේ මේ වගේ දැන දැන බුදු පිළිම උඩින් පාරවල් යනවා කියන්නේ, සුද්දගේ කාලය වගේනේ දැනුත්.. වෙනසක් නෑනේ.. 🥲🥲 බොහොම ස්තූතියි ඔබ තුමාට.. අපගේ මේ වගේ පස් යට සැඟවුණු හෙළ පෞඩත්වය හෙළිකිරීම ගැන....ඒ වගේම, ඔබතුමා ප්‍රවේසම් සහගත වෙන්න... මේ වගේ කරුණු හෙළි කරද්දි රිදෙන අමන පාලකයන්, පුද්ගලයන් හා ආයතන රැසක් ඉන්නවා .... උතුම්බ්දළදා සමිඳු පිහිටයි ඔබතුමාට.... ❤️🙏💪
Bohoma pin danuwath kireema sambandayen. Samma sambudu Saranai.
මම දන්න තරමින් තිස්සමහාරාම මහ විදුහල ට ආසන්නයේ මහා මාර්ගය ට යටවී ඔවැනි මහ පිලිමයක් තියෙනවා.
Me දේවල් pennanna මිනිස්සු nge as paadenna ඔබට ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏
මෙවන් තොරතුරු සොයා බලා රටේ ආය දැනුවත් කරන්න. ඔබට ඛොහෝ පින්🎉
Obathumata godak ithamath watina videowak pin budu saranai
සත්‍ය තොරතුරු වජ්රාසනය පිලිබද දැනුවත් කිරීම වටිනවා
බොහොමත් ස්තුති ඔබතුමාට මෙිිවගේ තොරතුරු තවත් දැන ගැනිිමට ගෙන එන්න👍
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබ තුමා රටටම සම්පතක් වු ස්ථානයෙන් ගලවා ගැනීමට සුදුසු පාලකයන් නොමැති විම ඇත්ත වශයෙන්ම අපේම අභාග්‍ය වුවත් ඒ දෙස බලා රටවැසියන් දැනූවත් කිරිමට ඔබ ගත් උත්සාහයට ඔබතුමාට සම්‍යක් දෙවිවරුන්ගේ ආරක්ෂාව නොවඩුව ලැබේවා කියා පතන අතර මෙ රටෙ කැකිල්ලේ රාජ පරමිපරාව අවසන් වන තෙක් මෙරටට සියලුම ලභ්ධිකයන්ට හවු හරණක් නමි බලාපොරොත්තු විය නොහැකි බව නම් කණගාටුවෙන් පුරකාශ කරන්නට සදුවිම ගැන කණගාටු වෙමි
එකෙන්ම එල ස්තුතිය ඔබට ......අනිවාර්යයෙන් jvp රජයක් යටතේ අපේ උරුමයන් රැකගන්න කටයුතු කරමු......
මාරම වැදගත් වැඩි කල් යන්න මත්තෙන් අපි සිතන දේ ඉටු වේවි🙏🙏🙏🙏🙏
ඔබගේ උත්සාහය අගය කරන අතර අනෙක් වැඩ වලට සුභ පැතුම්
අනිවාර්යයෙන්ම ඔය කියම සැතපෙන බුදු පිලිම වහන්සේ මතු කර ගැනීම සදහා හැමෝගෙම අවදානය යොමු වේවා , විශ්ව ශක්තිය ධහිර්ය නුවනද පහළ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏
මේ පිලිබදව තවත් විස්තර දන්න කෙනෙක් ඉන්නවානම් කමන්ට් කරන්න , ඒවා බොහොම වටිනවා, ඉදිරියේදි මේ පිලිබදව සොයා බැලිම් කරන්න කෙනෙක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වේවි. අපි තව ටිකක් ඉවසීමෙන් ඉදිමු...
සැමට තෙරුවන් සරණයි
සෙල්ලිපි වහපූ රටක් ඹක දෙයක්ද... බුදු දහම කියල නිවන් වහල...කො නිවන් යනව. පන්සල් නිකාය එමට
8:54 @@mohansudarshana-ny2fb
ඇත්ත 😥❤️
Dannava
මෙම වටිනා පිළිම වහන්සේ මතුකර ගැනීමට පාලකයන්ට අදහස් පහල වේවා!
Yes please
ඔබතුමාට බොහොම පිං මහජනතාව දැනුවත් කලාට ඔබතුමාට දීර්ඝායුස ලැබෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා කියා ප්‍රර්තනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබතුමාට බොහෝ ම පින්.දිගටම මේ පැහැදිලි කිරීම කරන්නට ශක්තිය ලැබේ වා.
හරිම වටිනා කරුනු. ස්තුතියි මැතිතුමා..අනේ දෙවියනේ සැතපෙන බුදු පිලිමවහන්සේ මතුකරගැනීමට පින්වන්තයෙක්ට සිත් පහල වේවා
පිටරට සිටින අපිට බලන්න ලැබුණ පුරාවිද්‍යා දේවල් අනුව ඔබ තුමා ට ගොඩක් pin දෙනවා බුදු සරණ ලැබේවා
ඉතාමත්ම පින් ඔබතුමාට මෙම තොරතුරු එළියට පළකලාට.ඉදිරියේදී රට ජාතියට ආදරය කරන නායකයෙකු පහල වූ පසු කවුරුත් එකතුව මේ වටිනා සම්පත් රැක ගැනීමට උත්සාහ කරමු.
බොහොම පින් මම හරිම ආසයි බුදුන් වහන්සේගේ රාජාවලිය හෙලිදරවිි කල කොටසට ඔබ තෙරුවන් සරණයි
මෙය දකින සියළු දෙන මාගේ බුදු සමිදුන්ගේ දර්මය ආරක්ෂා කරන්න පෙළ ගැසෙත්වා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
බුදුබණ අනුව සියලු දේ අනිත්‍ය යි අනාත්මයි...අපි සිටින තැන අපි සියදහස් වර වැලලෙන්න ඇති උපදින්නට ඇති ...බුදුබණ අනුව බුදුසමිදු දකින්න ...පිළිමය නෙවෙයි වැදගත් ම දේ අපි දකින බුදුදර්ශනයයි එය දකින ඇත්තො සංවේග උපදවා ගතයුතු වන්නෙ සසර ඉපදීම පිලිබඳ වයි....එය නතර කරගන්න වෙහෙසෙමු...බුදුසමිදු ට කරන නියම ගරු බුහුමන එඋඅයි කිසිදු අයෙක් කෙරෙහි ජාතියක් කෙරෙහි තරහ සිත් ඇති නොකර තිසරණ සරණ යන්න දාන සීල භාවනා වඩන්න ...ඔබ නිවනට සමීප වනු ඇත .එයයි වියයුතු .එය එසේ වේවා !!!! මේ තොරතුරු අනිත්‍ය අනාත්ම බව පිලිබඳ හොඳ ම කමටහනක් ලෙස බුද්දිමතා දකිනු ඇත...
ඉහත ප්‍රකාශය නිවැරදි ය. අපේ මහත්මයා ඔබ පවසන ස්ථානයේ පිලිම වහන්සේ තිබෙන්නට ඇති. එය ඉවත් කර පාර තැනුවා විය හැකි නොවේ ද.. පන්සලේ මල් ආසනයට වඩා ඉහළින් පිළිමවහන්සේ වැඩ සිටිය යුතු ය. පාර යට එසේ සිදුවිය නොහැක. මේ පිළිබඳව ද්වේෂ සිත් ඇති කර ගත යුතු නැත.. එය මහා සාවද්‍ය පාපයක් බව ධර්මයෙහි සදහන් කරයි...
ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කරත්ත රෝද දෙක වගේ සමව යන්න ඕනේ කියනවනේ ශ්‍රද්ධාව වැඩිවුණාම කරන්නෙ කියන්නේ ගොංකං වගේම ප්‍රඥාව වැඩි වුණාම කියන්නේ කරන්නෙත් ගොංකම්ම තමයි . ඔය විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම පටලවන්න ගියොත් රුවන්වැලි සෑය ඇතුළු සියලු සර්වක ධාතුන් වහන්සේලා තැන්පත් ස්ථාන සියල්ලම වැඩක් නෑ බුදුහාමුදුරුවෝ අධිෂ්ඨාන බලයෙන් සතර දළදා වහන්සේලා ඇතුළු ද්‍රෝණ අටක් ධාතූන් වහන්සේලා තැන්පත් කර චෛත්‍ය කිසිවක් වැඩක් නැහැ.. අනික තේරෙන් නැද්ද මේ කරන ගොන් කමේ තරම
ඔය වීඩියෝ එක කරන මහත්මයා කියන කතාවෙ ඇත්ත නැත්තං හරියට දන්නෑ ඒක ඇත්ත නම් කළ යුත්තේ වැදි බණ කියන්නැතුව ी ලෝකයට බෞද්ධ ජනතාවට සියල්ලන්ටම එළිපෙහෙළි කිරීමයි...
මතුව ඇති දේ නැසෙනු ඇත යටගියාව වසර දහස් ගනනකින් රැකේවා👉🙏🙏🙏
@@dileepfernando9623 ඔබ හරි ඒත් ඒ ඔබේ අවබෝධ කරගැනීමේ තරමින් .පමණ යි ම...පිළිම නොවෙයි ජීවමාන බුදුරුව දෙස බලා සිටිය ද පලක් නොවන බවත් ...ධර්මය ම දකින්න එය තමන් වහන්සේ දැකීම ක් බවත් බුදුන් වහන්සේ සංඝයා වහන්සේ ට දේශනා කර තිබියදී ... .පවතින දේ මතින් සත්‍ය දකින්න කුසල් වඩන්න .නැත්නම් තව තවත් සසර අතරමං වනු ඇත..එනම් වැඩ සිටින ධාතුන් වහන්සෙ ලා චයිත්‍ය මතින් හෝ දහම අවබෝධ කරගන්න අවශ්‍ය කුසල් රැස් කරගන්න ..තෙරුවන් සරණයි ......!!!!
සියල්ල අනිත්‍ය , (ඔබ අදහස් කරන විදියට ස්ථිර නැහැ ) කියන එක කියන්න බුදුරජාණන් වහන්සේ ඔනෑද? ඒක ලෝකයේ කාටත් තේරෙන දෙයක්නේ.????!!!!
අනික දාන සීල භාවනා තියෙන්නේ ජයීන ආගමේ, ඔගොල්ලන්ගේ බුද්ධාගමෙත් ඒකමද????
බුදු පිළිමවහන්සේ යටකර මහ මාර්ගයක් ගොඩනංවා තිබුණත්, උන් වහන්සේගේ නව අරහාදී උත්තම ගුණය කිසිදා කවරෙකුට හෝ මෙලෙස යටකර දැමිය නොහැක!
මෙවැනි නීච අධම ක්‍රියා කරවීමට කටයුතු කල පිරිස්, පහසුවෙන්ම නිරයට යන මාර්ගය සකසාගෙන ඇති අතර, දහමට අනුගතව, ඒ මඟ ගමන්කරනා පිරිස, පරම සුඛ නිර්වාණය අවබෝධ කරගනු ඇත.
මෙවැනි කරුණු සොයා දැනුවත්කිරීම සම්බන්ධයෙන් ඔබටද පින් සැළසෙනු ඇත!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා!
ඔය පාර වෙනස් කරල හදන්න යනවියදමට වඩා මුදලක් පාලකයන් හොරාකාල තියෙනව
තව තවත් ඔය වගේ විඩියෝ ගෙන ඒමට ශකිතිය හැකියාව ලැබෙවා ඔබ තුමාට තෙරැවන් සරනයි
මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධව ඔබතුමාට තෙරුවන් සරණයි!!!
අපේ රටේ ගෙරිඅමන.පාලකයන් නිසා.අපේ රටේ පුරාවස්තු න්.යටකොට.මහපොලවට.යටකර.සියල්ල වලදමා.තෙබේ ඒ.ව්පාක.රටේ සියල්ලන්ට.සාපයක් වි.දන්.පල.දී.තිබේ.ගොඩක්.දුකයි.අපේ රටේ අමනගොන්.පාලකයන් කරනා.ක්‍රියාවන් හෙලාදකිනවා නින්දිතයි .ඔබතුමාට අපේ ස්තුතිය
හෙළ ඉතිහාසය හොයලා සමාජගත කරන එවුන්ට පැලෙන්න හරියන්න ඕනේ.
අනිවාරෙන් නිවනින් සැනසෙන්න ඕනේ.
මේවා දිගටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔබට ජය.❤️🙏
කවදාවත් අහලා විතරතුරු ලබා දුන්නාට ඔයාට ගොඩාක් ස්තූතියි
මහා ලොකු බෞද්ධ රට
ඉතාමත් වටිනා අපගෙන් සගවා ඇති ඉතිහාසය පිලිබද තොරතුරු ගැන දැනුවත් කිරීම විශාල පිනකි. බුදු පිළිමවහන්සේ මතු කර ගැනීමට හැකිවේවා! මේ මාර්ගය බුදු පිළිමය පවතින ස්ථානය මගහැර සකස් කිරීමට හැකියාවක් ඇති අයගේ අවධානය යොමුවේවා!
ඔබට ස්තූතියි💐
ඔබ වැනි අය රටට දැයට වාසනාවක්. දීර්ගායු වේවා!
හරි වේදනාවක් දැනුනා මගේ හිතට..😢
බුදු, නෙතින් ලෝකය දෙස බැලීමට අප සැවෝම දර්ම මාර්ගයේ ගමන් ක රමු......සාදු...සාදු....සාද්‍ය්...
මම මුදිත දසනායක, ලොස් ඇන්ජලීස් නගරයේ සිට, ඔබේ ඉදිරි හෙළයේ සැඟව ඇති තොරතුරු සොයා යෑමට සුබ පැතුම් ! I'm Muditha Dasanayake, from Los Angeles, and congratulations on finding the hidden information in our past !👍👍👍
බෝහෝ සත්වයින් කා බී, මත් වී , ද්වේශයෙන්, රාගයෙන් කොහෙදෝ දුවනවා, ඇති දිව්වා,
*දැන් වත් බුදු ඇසින් ලොකය දකින්න,!*☸️🙏!
සගවා තිබුණු තොරතුරක් සැමට දැනගැනීමට සැලැස්විම පිළිබඳව බොහොම පිං. ස්තුතියි.බුදු සරණයි.දෙවියන්ගේ රැකවරණයි.
මහත්මයා ඔබතුමා මේ කරන සේවය කියා නිම කරන්න බෑ.ඔබට බොහොම පිං🙏
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගෙ ලෝවුතුරු අමාමැණි.බුදු පියාණන් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා..❤❤❤❤
මෙවන් විඩියෝ තව තවත් ගෙන ඒමට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි
මෙම කරුණු සොයා ගත් ඔබතුමාට බොහෝම පිං.
මේ පිලිමවහන්සේ ඉක්මනින්ම මතු කර ගැනීමට මේ රටත් සම්බුදු දහමත් ආරක්ෂා කරන උපුල්වන් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ගේම උදව් උපකාරය ලැබේවා ...ඒ තුලින් සියලු දෙනා පිං රැස්කර ගනිත්වා...සියලු දෙවියෝද පිං රැස්කර ගනිත්වා...🙏🙏🙏
මේ රටේ අස්සක් මුල්ලක් නෑර බුදුන්ගේ බල පරාක්‍රමය පැතිරේවා... සාදු...සාදු...සාදු...
ඇත්තෙන්ම ,,,හෙළයට අයිති සැගව ගිය හෝ සගවා ඇති එසේත් නැතිනම් යටගියාව කෙසේ හෝ සොයාඅපව දැනුවත් කිරීමට ඔබට දිරියම වේවා............🙏🇱🇰🇱🇰🌹
ඔබතුමාවෙත කරන කාරැනික ඉල්ලීමයි.ඉතාම උත්කර්ෂවත් මෙහෙයක් ඉටුකරන ඔබ තව තවත් මෙවැනි ඉතා වටිනා ඉදිරිපත්කිරීමිි කරන්න.අපේ යටගියාව දේශපාළුවන්ට නොපෙනෙන නිසා ආසාවෙන් බලන අය සිටින නිසා ඔබට අපහසුවක්, කරදරයක්,පාඩුවක් නොවන පරිදි හැකි සෑම විටකම ඉදිරිපත්කිරීමිි කරන්න.බුදුසරනයි .
ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි... නිමල බුදුදහම යට කල අයට මේව අමාරැ වැඩ නෙමෙි... 😢😢😢
බොහෝම පිං. අපි නොදන්නා මෙවැනි දෙයක් ලෝකයා හමුවේ ඉදිරිපත් කිරිම පිළිබඳව. තෙරුවන් සරණයි!!!
බුදුන් වහන්සේ ලංකාවේ කියලා කියන්න පුළුවන් සාක්කි ඔය හොඳට ම ඇති මෙච්චර සාක්කි ලැබිලා තියෙනවා අපේ.මීහරකුන් මේ ටික තේරුම් ගැනීමට නොහැකි වී තිබේ ඔබ තුමා බොහොම ස්තුතියි සාදු සාදු සාදු
ඇත්ත. ඕවා කියද්දි උන් කියන්නෙ අපි මිත්‍යාව පතුරනවා කියලයි
බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවතාවක් වැඩම.කලා.සත්‍ය කතාව
@@geethadamayanthi7128 ඇයි ඔයා බලන් හිටියද
කිිරවැල්ල කුමරැ හරියටම ඉතිහාසේ කයලා දෙනවා නොදන්න කටිටිය ඉගෙන ගන්න බුදුවරැ ලංකාවෙි කවදාවත් ඉපදිලා නැ උපදින්නෙත් නැ
@EduacademySL උඹ කරුමෙට ලංකාවෙ ඉපදුනාට සුද්දගෙ ජානවලින් ආපු එකෙක්. ඒකයි ඔය වගේ කාලකණ්ණි අදහස් හිතට එන්නෙ
මේ තොරතුරු බලන්නෙ අහන්නෙ හරිම කැමැත්තෙන්.ඔබතුමා ට ගොඩක් පින්
පාරකඩල බුදු පිලිමය උඩට ගමු වියදම රජයට. කරන්න. බැරිනම්. අපිඑකතු වෙලා
හරි කරමු.මෙ පිලිබදව. දැනුම් දීම ගැන ඔබතුමාට පින්
තෙරුවන් සරණයි
මම කතෝලික කෙනෙක් නමුත් ඔබලා විසින් මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කිරීම ගැන මම ගොඩක් කැමති ඔබ තුමා මෙරටේ නොමියෙන මිනිසා බවට පත්විය යුතුය යන්නයි මගේ පෞද්ගලික අදහස ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබ කවදා හෝ දවසක නියත වශයෙන්ම බුද්ධ පුත්‍රයන් වහන්සේ ලා අතර ඉපිද මෙවැනිම ආකාරයේ විවිධ බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු යොදා තිබේ ඔබ තුමා ට ගොඩක් පින් සාදු සාදු සාදු....
❤ 🙏 ඔබටත්
ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට පින්වත් ඔබව munagassuwata mae dae පෙන්නන්න
එ කතව අත්තනම් ..අපි මොකට ජිවත් වෙනවා දව් කියලා හිතෙනවා .අපි එකතුවෙලා අපෙ උරුමය ගොඩ ගමු.සංවිධානය ක් පටන් ගමු .
Hadhamu ❤
Hadamu
අනිවාර්යයෙන් @@Krishn.lanaka.
අනිවාරෙන්ම්ම
ඇයි තියෙන සිද්ධස්ථාන ටික මදිද ඔය ඇත්තන්ට !!!
තෙරුවන් සරණයි ඔබ ට පැහැදිලි කිරීම ගැන
දීර්ඝායු වේවා.ඔබතුමන්ට මේ තොරතුරු දැන් වූවාට.සුවපත් වේවා!
Api nodena ka atin uwath samawa lebewa lebewa mema kotasa ikmanin sanrksanaya kirimata bla dareenge net yomuwewa sadusadu
Budù medùraķ heķìvigasin nir manaýa kiree màþa ĺowesi janayage nethsìthpehedewa.
බොහොම පිං තෙරැවන් සරණයි !!! හරිම සංවෙදි දසුනක් .😢😢😢❤❤❤🙏🙏🙏🙏
Very important and excellent exclamation of what happened to our genuine history -Thanks!
තිස්ස පන්සල ලඟ වත්තක තැඹිලි පැලයක් හිටවන්න වලක් හෑරුවා දැන් අවුරුදු 15කට 20කට උඩදි... එතකොට කිරිගරුඩ සමාධි බුදුපිලිම වහන්සෙ හමුවුණා. ඒක තමයි අද තිස්ස වෙහෙර මල්ආසනේ අසල තියෙන්නෙ.... තිස්ස ටවුන් එකේ පොළොව යට තියනවා ලෝකෙ දිගම සැතපෙන බුදුපිළිම වහන්සෙ. ඒත් ඒක දැන් ගොඩගන්න බෑ එහෙම වුනොත් පාරවල්, බිල්ඩින් සේරම කඩන්න වෙනව. හිතාගන්න බැරි process එකක්... මොනව කරන්නද ඉතින් ඒව ඉස්සරම කරන්න ඕන ඒව. මමත් තිස්ස. ❤️ බොහොම පිං දැනුවත් කිරීමට ❤️🙏🙏🙏
එකනම් මාත් අහලා තියනවා
බොහොම පින් ඔබතුමාට ,මෙවැනි නොදන්නා කරුනු දැන ගැනීම පිනිස තව තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
අමාමෑණි බුදුහිමිට මාගේ නමස් කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢
ආයුබෝවන් තෙරුවණ් සරණයි බොහොම වැදගත් වීඩියෝවක් අප මේ වෙනුවෙන් වැඩ කටයුතු කරමු අනාගතයේ මෙම බුදු පිළිමය මතු කර පාර වෙනස් කරන්න තෙරුවණ් සරණයි.
ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තුති තෙරැවන් සරනයි
මේ දේවල් අහද්දි බලද්දි හරිම දුකයී ඒත් අපි කේන්ති ගත්තා කියලා මේ දේවල් හරිගැස්සෙන්නේ නෑ පාලකයිනී දැනවත් හරියට පාලනය කරන්න මේවට ක්‍රියමාර්ග ගන්න අපේ බුදුන් වහන්සේ මතුකරගන්න වැඩ පටන්ගන්න මේවීඩියෝ එක ගේනාපු මහත්තයට ගොඩාක පින් තෙරුවන් සරනයී
මේ පිළිම වහන්සේ මතුකරගැනීමට මේ අමන පාලකයන්ට දෑස් විවර වේවා මේවගේ වැදගත් දේවලුත් දාන්න තෙරුවන් සරණයි
Budusaranay oyata.meka.pinwath.kenek ge.netha.gatunoth.hoday
පිළිම වහන්සේ අපට දැක බලාගන්න සැලසුමක් ලැබුණොත් ඉදිරියේ ඉතාමත් වටිනවා
ඇත්තටම හරිම වේදනාවක් දැනුනෙ .
හොදටම පැහැදිලියි..මේ බුදුන් උපන් දේෂයම තමා.තෙරුවන් සරණයි මහත්තයා.තවත් වීඩියෝ ඕනි
ඔබ වැනි අය රටට දැයට බොහෝ පින් ලැබේ වා වාසනාව උදා වෙවා! තෙරුවන් සරණ යි
ඔබතුමාට,..සර්‍ත්‍යහෙලිකිරීමටවිරිය...දයිරියලැබෙවා....
මේ වගේ නොදන්නා දේවල් දැන කියා ගන්න ඕනෑම කෙනෙක් කැමතියි.එනිසා ඔබ තුමා දන්න සියළුම දේවල් වලින් අපව දැනුවත් කරන්න.මේ වන තුරු මේ පිළිම වහන්සේ උඩින් ගමන් කරන බව දැන ගත්තෙ.මේ වීඩියෝ එකෙන්.මේ ගැන දැනුවත් කළාට ඔබ තුමාට ගොඩක් පින්.මේ දේවල් නිසාමද ලංකාවට ආපදාවන් වැඩි වෙන්නෙ.ඉදිරියේදීවත් පත්වෙන පාලකයෙක් කවුරු හරි මේ වරද නිවැරැදි කරනවා නම් ඒකත් ලොකුම පිනක්.බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාට....!!!
මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා
ජයෙන් ජයම වේවා
ඇත්ත .හැමවෙලාවෙම පතන්නේ මෙි ව්ශ්ව ශක්තිය ලැබිලා අපේ ගෞතම බුද්ධ සාසනය රැකදේවා ....
@@jayanikaherath3811 මේ විශ්වයට යහපත් වචන ,යහපත් සිතුවිලි මුදා හරිනකොට අපේ මව් බිම ඇතුළු මේ මුලු ලෝකයටම යහපතක්ම උදා වෙනව. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය ඔබට නිතර ලැබේවා
අනිවාර්යයෙන් ම..ජය වෙිවා ඔබට
අපි එකතුවෙලා පාර වෙනස් කරමු ලොකු පවක් මිනිස්සු නොදැන උදේ හවා කරගන්නේ
සත් පුරුෂ නායකයෙක් ලංකාවේ පාලනයට පත් වෙත්වා!
ස්තූතියි ඔබතුමාට
ඔබගේ පැහැදිලි කිරිම නියමයි බුදුසරණයි
ඔබ තුමාට බුදු සරනයි කතරගම දෙවියන්ගෙ පිහිටයි ❤🙏 බුදු සසුන බැබල්වා ❤🌎🙏
ඉතාමත්ම වටිනා තොරතුරක් සදහන් කරලා වීඩියෝව කරන ලද ඔබට තෙරුවන් සරණයි ! ඉදිරියේ දී ඉතා ඉක්මනින් මෙවැනි ඓතිහාසික වටිනාකමක් සහිත දේ ආරක්ෂා කර ගැනීම ට කටයුතු සිදු වේවා ! බුදු පිලිමයක් පාගලා ගමන් කිරීම සුදුසු දෙයක් නෙවෙයි..
ඉතාම වටිනා කර්තව්‍යයක් පුතා නුබකරන්නේ
අපේ රටේ ඉන්න පාලකයන්ට රට ගැන වත් අපේ රටේ පුරාවස්තු ගැන වත් අපේ වෙහෙර විහාරස්ථ අපේ උතුම් ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ පිලිරුව ගැනවත් කිසිම තැකීමක් නැති විදිහටයි පාලකයෝ හැසිරෙන්නේ
හරිම සෝචනීයයි ගැන හිතනකොටත්
දැහැමින් රට පාලනය කරන පාලකයේ අපිට බිහිවේවා අපේ රට ආරක්ෂා කරන නායකයෙක් තමයි අපිට දැන් අවශ්‍යව ඇත්තේ ගොඩාක් ස්තුතියි මේක පල කරාට
බුදුසරණයි 🙏🙏🙏
පිං වත් ඔබතුමාට ගොඩක් පිං ජනතාවට බලන්න මෙි උතුම් විඩියෝ එක දැමිමාට .බුදු සරණයි
ඔබට බොහොම පින් මේ වටිනා කරුණු වලින් අපව දැනුවත් කරනවාට. තෙරුවන් සරණයි.
මේ සැතපෙන බුදු පිළිමය සමග ඉතා වටිනා නිධානයක් ඇතැයි ප්‍රචාරය කලා නම් පාර වෙනස් කල නිධානය ගනීවි
😂😂😂😂
Obage kathawa hariyatama hari
Ehema pracharaya krnm hari😊😊
මේ වගේ වැදගත් තොරතුරු ලබා දුන්නාට බොහෝම ස්තූතියි .
අනිවාර්යයෙන්ම. මෙවැනි දැනුවත් කිරීම් අවශ්‍යයි. ඔබට බුදු සරණයි..
ඔබට බොහෝමත්ම පිං ...තිසරණ සරණයි සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටයි
ඉතාමත් වටින කාරනා ඔබතුමා ඉදිරිපත් කලා. බුදුන් වන්දනාවට උන් වහ්සේගේ ශරීර ධාතු, කෙස් සහ සිරි පතුල් භාවිත කලේ. බුදු පිළිම පොලොන්රුව යුගයේ ඉන්දිදියාවෙන් ආපු නිර්මාණයක්. රුවන් වැලි සෑයේ, සුද්දෝ විසින් බිම අතුරලා තියෙනවා බුදුන්ගේ පා ස්පර්ශය ලැබූ සිරි පතුලක්. එතනට යන බොහෝ දෙනෙක් ඒක පාගනවා. පුලුවන් නම් ඒක ගැන මොනවා හරි කරන්න බලන්න.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඔබ මොබ වැඩම කරන විට සිරි පතුල් යුගල බිම ගැටුනා.
උන් වහන්සේගේ 45 අවුරුදු බුද්ධ කාලය තුල වැඩිම කාලයක් සහ වැඩිම දුරක් වැඩම කරන ලද්දේ පා ගමනින්.
ඔබතුමාට ගොඩක් isthuthi dynuwath කරාට බුදු සරණයි දීර්ඝායුෂ lbewa
වැදගත් කරුණු. බොහොම ස්තූතියි.
බොහොම අගෙයි පැහැදිලි කිරීම පුතා යහපතක් වේවා
අපේ රටේ සඟවපු ඉතිහාස කරුණු බොහොමයි, ඔබ තුමා කරන දේ ඉතාමත් අගෙයි, අපේ ඉතිහාසය පිලිබඳවඔබතුමා සොයාගත් සැඟඋනු කරුණු ඉදිරිපත් කරන්න, එය කාලීන අවශ්‍ය තාවයක්
නොදන්නා දේවල් අපිට දැනගන්න සැකැස්සුවාට ගොඩාක් ස්තුතියි ,,
බොහෝම වටිනවා🙏
ජයවේවා
ඔබතුමාට බොහෝමත් පිං.. මේ වටිනා තොරතුරැ පෙන්වා දැනුවත් කලාට ..පාලයකයො නිදන් ගන්න විතරනෙ කැනිම් කලේ..පිලිමවහන්සේ මග හැරෙන්න ඇති එයාලට නේද..ඔබතුමා දිගටම විස්තර ගෙනඑන්න අපි බලනව..
ස්තුතියි ඔබටමෙවැනි වටිනා කියන ,vidio රැගෙන එනවාට,
ඔබේ කාලය ආයුෂ ගෙවල මේ කරන්නෙ උතුම් දෙයක්,ඔබට දීර්ඝායුෂ වේවා!
ඇත්ත කතාව එකයි.සුද්දා හිතාමත කල දෙවල් තමි මේවා..සියලු වැව් වලටද කලේ මෙිකමයි..
😅
😅
😅 සුද්දා ඔය මගුල් කලේ නෑ.
ජම්බුකයන්ට පිස්සු
සුද්දන්ගේ ලේ කලවන් එඋන් තමයි ලංකාවේ වැඩිපුර ඉන්නේ..
@@chamilaperera407 හිටපු අවුරුදු 133 ට කරපූ හරියක්.
🤣
ගොං කතා කියන්න ලැජ්ජා නැද්ද... ?
සුද්දා කරා හරි කියමුකො .......1948 ඉදලා සිංහල බෞද්ධයන් කරපුවා හොදද???? අනිත් මිනිස්සුත් විනාශ කරා කියමුකො කොන්ද කෙලින් තියාගෙන නීතියක් ගෙනාවේ නෑ බෞද්ධ කියන පාලකයින්
බුදු සරණයි! සුභ රාත්‍රියක් වේවා! සාදූ, සාදු, සාදු!
තෙරුවන් සරණයි නොදන්න දේවල් ගොඩක්. දැනගත්තා.
Karunawantha. Wedagath. Mahathmayek. Thanks obata. Dirga ausa. Theruwan. Saranai
තෙරුවන් සරණයි මුලින්ම මේ වීඩියෝ පටය නිර්මාණය කරපු.ඔබතුමාට බොහොමත්ම පින්.අපේ රටේ බෞද්ධ ආගමික නායකයෝ හා.පුරාවිද්‍යා හා ඒ සම්බන්ධව සිටින ඉහළ නිලධාරීන්.මේවට සම්පූර්ණ වගකියන්න ඕනා.රටේ බෞද්ධ ඉතිහාසය හා නටබුන් රැකගැනීම රටට ඩොලර් ගෙනෙන්න පුළුවන් තවත් එක් ක්‍රමයක්.බොරුවට පඩික්කම් පුරවන ආගමික නායකයෝ මේ රටෙන් තුරන් වෙච්ච දිනකට.ලස්සනයි ලංකාවක්
ගොඩක්ම වටින චැනල් එකක්. තෙරුවන් සරණයි ඔබතුමාට. සීගිරියට ඇවිත් මේ තොරතුරු දැක බලාගන්න ක්‍රමයක් ඇති කරන්න පුලුවන්නම් වටිනවා. එන කෙනෙක්ට යම්කිසි ගෙවීමක් කරල හරා ඔබතුමාව සම්බන්ධ කරගෙනහරි මේ තැන් ගැන හරි විස්තර දැන ගන්න ක්‍රමයක් හදන්න. ❤
මේ රටේ පලකයන්ට ඔනෙ සුපිරි මහමර්ග ටික විතරයි .අනිත් එවට මොනවා උනත් උන්ට ගනක් නහ.ඔබතුමා වගෙ අය හිටියොත් මෙ වගෙ එව මතකයෙ හරි තියෙනවා .ඔබට පින් .මේක කොඉ කලෙ කියල ඩනගන්න පුලුවන්ඩ
Anai ae mona aparadayakda
Anagatayae hoda palakayaek
Bhiwewa samma sam budu piyanan wahansegi pili ruwa daka bala ganna wasanawa uda wewa 🙏🌹🙏🌹🙏🌹
කෝ මහනායක හිමිවරු...රටේ උගත් ගිහි පැවදි උදවිය.. ? රටේ මේ වගේ දැන දැන බුදු පිළිම උඩින් පාරවල් යනවා කියන්නේ, සුද්දගේ කාලය වගේනේ දැනුත්.. වෙනසක් නෑනේ.. 🥲🥲 බොහොම ස්තූතියි ඔබ තුමාට.. අපගේ මේ වගේ පස් යට සැඟවුණු හෙළ පෞඩත්වය හෙළිකිරීම ගැන....
ඒ වගේම, ඔබතුමා ප්‍රවේසම් සහගත වෙන්න... මේ වගේ කරුණු හෙළි කරද්දි රිදෙන අමන පාලකයන්, පුද්ගලයන් හා ආයතන රැසක් ඉන්නවා ....
උතුම්බ්දළදා සමිඳු පිහිටයි ඔබතුමාට.... ❤️🙏💪
Bohoma pin danuwath kireema sambandayen. Samma sambudu Saranai.
මම දන්න තරමින් තිස්සමහාරාම මහ විදුහල ට ආසන්නයේ මහා මාර්ගය ට යටවී ඔවැනි මහ පිලිමයක් තියෙනවා.
Me දේවල් pennanna මිනිස්සු nge as paadenna ඔබට ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏
මෙවන් තොරතුරු සොයා බලා රටේ ආය දැනුවත් කරන්න. ඔබට ඛොහෝ පින්🎉
Obathumata godak ithamath watina videowak pin budu saranai
සත්‍ය තොරතුරු
වජ්රාසනය පිලිබද දැනුවත් කිරීම වටිනවා
බොහොමත් ස්තුති ඔබතුමාට මෙිිවගේ තොරතුරු තවත් දැන ගැනිිමට ගෙන එන්න👍
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබ තුමා රටටම සම්පතක් වු ස්ථානයෙන් ගලවා ගැනීමට සුදුසු පාලකයන් නොමැති විම ඇත්ත වශයෙන්ම අපේම අභාග්‍ය වුවත් ඒ දෙස බලා රටවැසියන් දැනූවත් කිරිමට ඔබ ගත් උත්සාහයට ඔබතුමාට සම්‍යක් දෙවිවරුන්ගේ ආරක්ෂාව නොවඩුව ලැබේවා කියා පතන අතර මෙ රටෙ කැකිල්ලේ රාජ පරමිපරාව අවසන් වන තෙක් මෙරටට සියලුම ලභ්ධිකයන්ට හවු හරණක් නමි බලාපොරොත්තු විය නොහැකි බව නම් කණගාටුවෙන් පුරකාශ කරන්නට සදුවිම ගැන කණගාටු වෙමි
එකෙන්ම එල ස්තුතිය ඔබට ......අනිවාර්යයෙන් jvp රජයක් යටතේ අපේ උරුමයන් රැකගන්න කටයුතු කරමු......
මාරම වැදගත් වැඩි කල් යන්න මත්තෙන් අපි සිතන දේ ඉටු වේවි
🙏🙏🙏🙏🙏