විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 9 | Sundara Udasana 9 | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 9 | Sundara Udasana 9 | Deegoda Kumara
    #dewsuwasewa #spiritualhealing #spiritualpowers #miracle #motivation #motivationalvideo

ความคิดเห็น • 316

  • @JayaGamage633
    @JayaGamage633 4 วันที่ผ่านมา +20

    , සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    ජීවමාන දෙවිදුන් 🎉🎉
    උතුම්. ගුරු පියාණන්ට. ස්තුතියි බොහෝම පින්. අද දවස සුන්දර දවසකට. ආශිර්වාද වේවා
    අපට සේම දෙවි පියාණන්ට සුදු අම්මාට
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    සියළු දෙව් දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා
    සමස්ථ දිව්‍යත්වයට ස්තුතියි නමස්කාර වේවා
    සමස්ථ මනුෂ්‍යයන්ට සුවපත් ශාන්ත සුන්දර දවසක් වේවා
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🎉🎉🎉🎉🎉

  • @nilminiperera6869
    @nilminiperera6869 4 วันที่ผ่านมา +6

    බක්කුල රහතන් වහන්සේ මෙන් ආයු බොහෝ වේවා කුමරුනි ඔබගෙ සෙවය අනර්ගය්❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 4 วันที่ผ่านมา +6

    ❤❤❤ නමෝ බුද්ධාය,, නමෝ බුද්ධාය,, නමෝ බුද්ධාය,,, ආදරණීය ගුරු දෙවි පියාණන්ට මාගේ නමස්කාරය වේවා,,,,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,,❤❤❤❤ සියලුම දෙනා සුවපත් වේවා,, සුවපත් වේවා,, සුවපත් වේවා,,, සෑම දෙනාට ම,, විශ්ව මාතාවගේ, ආශිර්වාදය පිහිට ලැබේවා,,,❤❤❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි ❤ මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි,❤❤❤ මම කුවේට් සිට මධුෂානී

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8s 4 วันที่ผ่านมา +14

    ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤ සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා!❤ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 4 วันที่ผ่านมา +21

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මම නම් ඔබ තුමා සමගයි ❤මට ඕන මගේ සිත සුව පත් කර ගැනීමටයි ❤ ඉන් එහා දෙයක් මට නැත ❤මේ සන්සාර ගමනින් එතර වෙන්නයි ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 4 วันที่ผ่านมา +2

      🙏🏻🙏🏻🙏🏻💕

    • @mudithachandani1835
      @mudithachandani1835 4 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏

    • @mudithachandani1835
      @mudithachandani1835 4 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏.ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා .🙏❤️

    • @sudharmikastuermer5985
      @sudharmikastuermer5985 4 วันที่ผ่านมา +1

      Matath ona sitha suwapath kara gannai ❤ obathuma samaga me wimukthi margaye idiriyata yannai❤❤

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 3 วันที่ผ่านมา +1

      ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි!

  • @laylakaram5007
    @laylakaram5007 4 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු 🙏🙏🙏☸️☸️☸️

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මගේනමස්කරය වේවා 🙏🙏🙏🙏🙏

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 4 วันที่ผ่านมา

    ගුරු පියාණනි මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @nilamanidamayanthi
    @nilamanidamayanthi 4 วันที่ผ่านมา +1

    පුලුවන් හැම වෙලේම පියාණන් ගේ දේසනා අනමින් දුක දුරු කර ගන්නවා පියාණනි ඔබට මා ගේ නමස්කාරය වේවා

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 4 วันที่ผ่านมา +10

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-lm7mq8qm8h
    @user-lm7mq8qm8h 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-zv7mg7ps1d
    @user-zv7mg7ps1d 4 วันที่ผ่านมา

    මැතිදුට නමස්කාරවේවා සියලුම දෙනාට තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 2 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන්සරනයි දෙව්පිහිටඉ ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් ආසිර්වාදයන් හරිම ව්ටිනව ගොඩක් පින් ස්තුති දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏 ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු පියානනී ඔබවහන්සේට 🙏 මාගේ ගෞරවය නමස්කාරය වේවා👏 සාදු සාදු සාදු 🙏 ඔබවහන්සේගේ ආදරය කරුනාව සෙනෙහස අනුසාසනා ලබන්නට අපි පින්වන්තයෝ වෙමු.ස්තූතියි🙏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @l.pperera5959
    @l.pperera5959 2 วันที่ผ่านมา

    ස්තුතියි දෙව්පියාණනි හිමිදිරියේ ඔබඨුමා ලබාදුන් විස්ව ආසිර්වාදය ඉතාම වටිනා ආසිර්වාදයකි නිශ්චල බාවයේ වටිනා කම සහ බාවනා කිරීම පිලිබදව ඔබඨුමාට බොහොම පිං පිං සුදුඅම්මාටත් ඔබඨුමාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 4 วันที่ผ่านมา

    පියාණනි මෑණියනේ ඔබදෙපළට මාගේ නමස්කාරය වේවා.... 🙏🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 4 วันที่ผ่านมา +5

    ස්තුතියි දෙව්පියාණනි ඔබඨුමා ඉතාම වටිනා වටිනා ඔවදන් රාශියක් එක්කර් ලබාදුන් ආසිර්වාදය ඉතාම බලවත් වේවා 🌹🌹🌹පිංපිං 🔔🔔🔔සාදු ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @prasannadhanapala425
    @prasannadhanapala425 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ප්‍රීතිමත් සුවදායි සුන්දර දවසක් වේවා . නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @SrimaPeiris
    @SrimaPeiris 4 วันที่ผ่านมา

    ස්තුතියි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 วันที่ผ่านมา

    මාගේදෙවිපියාණන්ට.මාගේ.නමස්කාරයවේවා❤ස්තුතියිපියාණනි🙏🙏🙏

  • @nadeewalisundara
    @nadeewalisundara 4 วันที่ผ่านมา

    ඉස්තුති ගුරුපියනනි මගෙ නමස්කරයම වෙවා තෙරුවන් devipihitai ❤❤❤❤❤🎉🎉🎉😊😊😊

  • @PrashanthiChamila
    @PrashanthiChamila 4 วันที่ผ่านมา

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏

  • @user-pu7jf9qj4o
    @user-pu7jf9qj4o วันที่ผ่านมา

    සඳු සඳු සඳු තෙරුවන් 💟🌹💟🌹💟සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේට සඳු සඳු සඳු

  • @sirimasirima5665
    @sirimasirima5665 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබතුමාට අපිව දැනුවත් කරනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤❤❤❤

  • @dilrukshi1235
    @dilrukshi1235 3 วันที่ผ่านมา

    ස්තූති නමස්කාර වේවා ගුරු ⁣දෙව් පියානනි 🙏 ❣️❣️❣️❣️

  • @pubudiniper5301
    @pubudiniper5301 4 วันที่ผ่านมา

    🙏🙏🙏නමෝ... බුද්ධයා ..🙏🙏🙏
    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි... ඔබතුමානන්ට ...
    දී ඝාසිරි මම වේවා ..!!!
    🙏🙏🙏🌎🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 4 วันที่ผ่านมา +1

    ජිව මාන දෙව් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏 ❤ ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏 ❤ආදර ගුරු පියානෙනි ඔබට තෙරුවන් සරනයි devipihitai 🙏 ❤❤❤🌹🌹🌹

    • @garyami4067
      @garyami4067 4 วันที่ผ่านมา

      Thankyou sir .god bless you forever

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏සංසාර ගමන නිමා කරගැනීමට ආශිර්වාද කරන්න පියානෙනි 🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 4 วันที่ผ่านมา +1

    පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්යය මණ්ඩලේ සියලු දෙනා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 4 วันที่ผ่านมา +5

    විශ්වමය ප්‍රේමයේ ප්‍රතිමූර්තියාණෙනි , නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නැවුම් මේ නිසංසල උදෑසන හරිම සුන්දරයි . සොබාදහම් 🌳🌅🌼🐦🌳 මාතාවට ස්තූතියි . අපගේ දිවි ගමන භෞතිකවත් අධ්‍යාත්මිකවත් සාර්ථකත්වයේ හිණි පෙත්තට යාමට මග එළි පෙහෙළි කර දෙන අපගේ දේශය අවදි කරන උතුම් දෙවි පියාණනේ බොහෝ ස්තූතියි . බොහෝ පින් සිදු වේවා . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 .
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 2 วันที่ผ่านมา

    ස්තුතියි ගුරු පියතුමා නෙනි මගේ නමස්කාර වෙිවා දෙවි ලොවෙන් පැමිණි විශ්ව ආශිර්වාදය ලෝ සත්වයාට පිහිටපතන උතුම් ගුරු පියතුමා ආදරය කරැනාව මෛත්‍රිය ලොවට අධ්‍යාත්මික ⁣අවබෝදයෙන්මෙවන් සියළුම දෙනාසුවපත් කරන උතුම් ගුරු පියතුමා ට නිදුක් නිරෝගි දිර්ඍයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @kanthigamage2728
    @kanthigamage2728 2 วันที่ผ่านมา

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලුම දෙනාට සත්දහම අවබෝධ වේවා 🙏🙏🙏 ඔබතුමාගේ උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @indraniliyana3376
    @indraniliyana3376 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දේවීපිහිටයි සියලු දෙනාටම යහපතක්ම වෙිවා

  • @pushpaperera982
    @pushpaperera982 4 วันที่ผ่านมา

    නමෝ නමෝ බුද්ඩාය .ගුරුපියාට නව ජීවයක් ලබා ගතසුව පිනිස ලොව සුවපත් කරත්වා.🙏🙏🙏❤❤

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 4 วันที่ผ่านมา

    නමස්කාර වේවා!!! ගුරුපියානන්ගේ සුන්දර උදෑසන ආශිර්වාදයෙන් මුලු දවසම ආලෝකමත් වේ.බොහොම ස්තූතියි. සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @SeethaAmarasinghe-cm6ux
    @SeethaAmarasinghe-cm6ux 4 วันที่ผ่านมา

    උතුම් ගුරු පියාණනි ,වටිනා ,අර්ථවත් දේශනා අපට මෙලෙස කියාදෙන ඔබ තුමාට දීර්ඝආයු ලැබේවා !!!බොහෝ පින් !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikatharu1320
    @chandrikatharu1320 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ තුමාට ත්

  • @meripara2712
    @meripara2712 4 วันที่ผ่านมา

    කුමරමහත්තය ටත් පවුලේ සැමටත් සෙතක් ශාන්තියක් යහපතක් ම වේවා තුනුරුවන් සරණයි දෙව් පිහිටයි

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි !!!ඔබතුමන්ට . ඒ ගායනා කල වේද පාඨය මෙහි සදහන් කරන්න කියලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ,අපටත් පාඩම් කර ගන්න

  • @dammikasuwarnalatha9626
    @dammikasuwarnalatha9626 3 วันที่ผ่านมา

    අනේකවාරයක් ස්තුති ගුරුපියාණනි🎉🎉🎉

  • @user-fi1go8vk7v
    @user-fi1go8vk7v 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියානනි ඔබගෙ ආශිර්වාදයෙන් සියලු දෙනාටම සැනසිම ලැබෙවා

  • @nevilleamarathunga6237
    @nevilleamarathunga6237 3 วันที่ผ่านมา

    සාදු .......සාදු .........

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 4 วันที่ผ่านมา

    සියලුම දෙනාට සාමය ප්‍රීතිය ප්‍රේමය ඇති වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 วันที่ผ่านมา +4

    ❤❤❤❤ සුබ උදෑසනක් වේවා ගුරු පියානෙනි 🙏සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසී සැමටත් සුන්දර උදෑසනක් වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල

  • @dmbsarathsenawardana1364
    @dmbsarathsenawardana1364 4 วันที่ผ่านมา

    Mage piyaneni ඔබතුමා පැමිණි කාරණාව සාර්ථක කරන්න ලැබේවා .

  • @umiron4048
    @umiron4048 4 วันที่ผ่านมา

    සාමයත් ප්‍රේමයත් ප්‍රීතියත් නොනැසී නොනැවතී පවතීවා !!!

  • @ShalaniTharushika-hm7ic
    @ShalaniTharushika-hm7ic 4 วันที่ผ่านมา

    නමස්කාර වේවා ගුරු පියාණනි 🙏🙏🙏🙏

  • @thissawijesekara8690
    @thissawijesekara8690 2 วันที่ผ่านมา

    නමස්කාර වේවා ගුරු පියාණනි ආදරෙයි අපි හැමදාමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සුදු අම්මා ටත්

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයී ගුරු පියාණනි ස්තූතියි ඔබ තුමාට මෙ ආශීර්වාදය ට🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @channaranasinghe9371
    @channaranasinghe9371 4 วันที่ผ่านมา +1

    Niduk nirogee suwadayaka dawasak wewa...guru pitananee...obathuma sudu amma athulu dewsuwa pavule siyalu denatama theruwan saranai devi pihitai....❤❤❤🙏🙏🙏

  • @warnapahalage199
    @warnapahalage199 4 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sriyani20hiru96
    @sriyani20hiru96 4 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ !!!
    ජීවමාන දෙවීපියානනී ඔබතුමාට නමස්කාර වේවා ❤❤ලොව සැවොම නීශ්චල භාවයට පත් චේවා 🎉🎉

  • @kusumfernando4229
    @kusumfernando4229 2 วันที่ผ่านมา

    🙏🙏🙏 තෙරුවන් සරනඉ විශ්ව ශක්තියේ පියානනි 🙏

  • @ranjanihettiarachchi-jw8bu
    @ranjanihettiarachchi-jw8bu 4 วันที่ผ่านมา

    Taruwan sarani dawephiti obatumata සුදු අම්මා dwu සුව

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 4 วันที่ผ่านมา

    දෙව් පියාණනී , නිශ්චලත්වයේ වටිනාකම අප සියළුදෙනාටම මැනවින් පහදා දුන්නාට ඔබ වහන්සේට නමස්කාරකරමි . ස්තුතිවේවා . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළුදෙනාම නිදුක්ව නීරෝගිව සියළුම ජයග්‍රහණ සාමයෙන් ,ප්‍රේමයෙන් , ප්‍රීතියෙන් ලබා ගන්නාවූ සුන්දර උදෑසනක්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @wgmangalika4200
    @wgmangalika4200 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මාගේ ගුරු පියාණනි බොහොම ස්තුතියි නිදුකාණෙනි දීර්ඝායු වේවා

  • @srianisanju4457
    @srianisanju4457 7 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියාට නමස්කාර වේවා හැම දාම අපිව.දිරිමත් කර ආසිරිවාදය ලබාදිමට ගැන ඔබටත් සුදු අමිමාටත් බුදු සරනයි දෙවි පිහිටයි❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 4 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදුඅපේ ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවාසියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandraniranasinghe6225
      @chandraniranasinghe6225 3 วันที่ผ่านมา

      🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 4 วันที่ผ่านมา

    ජිවමාන පියනනි මාගෙනමස්කාරයවේ‍වා දෙව්‍සුවදෙසයෙ සැමටසුන්දර උදැසනක්

  • @user-ee6px7zd2z
    @user-ee6px7zd2z 3 วันที่ผ่านมา

    සියලු සත්වෙය් සුවපත්ෙවිව🙏🙏🙏☝🙏🌹🌹🌹🌹🌹🌹

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 3 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 วันที่ผ่านมา

    දෙවුසුව දේශයේ ගුරුපියාණෙනි 🙏🙏🙏

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 4 วันที่ผ่านมา

    🙏🙏🙏ගුුරැ පියානන්ට නමස්කාරය වෙිවා බොහොම ස්තුතියි සියලුම දෙනාට සුන්දර උදෑසනනක් වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 4 วันที่ผ่านมา

    මේ විශ්වයේ අති සාර්ථක ආදර්ශයන් අප වෙත ලබාදෙමින් අප සැම නිර්වාණය කරා ගෙනියන්නට අපට අයන්නේ ඉඳලා කිසිම සැඟවීමක් නැතුව අපත් එක්ක මේ බෙදාගන්නා අපේ හදවත තුළටම ඇවිදින් අපේ හදවත් සුව කරමින් මේ කරන්නාවූ උපකාරයට නමස්කාරය වේවා ආදරණීය සුදු අම්මාට ආදරණීය වාසනාවන්ත දෙව් සුව පවුලේ ප්‍රීතිමත් ප්‍රඥාවන්ත සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @shandishandi9585
    @shandishandi9585 4 วันที่ผ่านมา

    🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා 🙏🙏🙏🌹🙏🙏

  • @chamilaivon4617
    @chamilaivon4617 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏මමත් ඔබ තුමා සමගයි 🙏🙏🙏

  • @skkw2356
    @skkw2356 4 วันที่ผ่านมา +3

    තෙරුවන් සරනයි දෙව් පියානනි දිව්‍යමය පියානනි නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුස ලැබේවා ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 4 วันที่ผ่านมา

    🙏🙏🙏❤❤❤💐💐💐
    ලක්වැසි ලෝවැසි සැමටම සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගි සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏
    සියළුම දෙනාට ප්‍රඥාව පහල වේවා🙏❤🙏
    නිවනින් නිවී සැනසේවා ❤🙏❤

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 วันที่ผ่านมา

    🌹🙏🌹🙏🌹🙏
    ආදර්ණීය දෙව්පියාණන් ට
    නමස්කාර වේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි

  • @damachemanex2740
    @damachemanex2740 4 วันที่ผ่านมา +1

    ❤❤❤🙏🙏🙏🌷🌷🌷prasansa wewa guru piyanani ❤❤❤🙏🙏🙏🌷🌷🌷wishwaye ashirwadayata namaskara wewa guru piyanani ❤❤❤🙏🙏🙏🌷🌷🌷

  • @Latah-lo8tm
    @Latah-lo8tm 4 วันที่ผ่านมา

    ගුරු තුමනි මගේ නමස්කාර ය වේවා 🙏 🙏🙏තෙරුවන් සරණයි

  • @kamanihewage8409
    @kamanihewage8409 4 วันที่ผ่านมา

    සාමයේ කුමරුණි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 4 วันที่ผ่านมา

    පින්වත් ගුරු පියාණනි නමස්කාර වේවා දීර්ඝායු වේවා ඔබතුමාට .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .🙏🙏❤🙏🙏

  • @srilankaelle
    @srilankaelle 4 วันที่ผ่านมา +1

    දෙවි පිහිටයි,බුදු සරනයි ...ඔබතුමාට, සුදුඅම්මාට, දෙව්සුව පවුලේ සියලුම දෙදෙනාට නිදුක් නිරෝගී දිවියකට සුබපැතුම් .....ජයවේවා ✌ ජය රටට

  • @okithaviduhas2077
    @okithaviduhas2077 3 วันที่ผ่านมา

    කුමාර මහතා ට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️

  • @Gunasilka
    @Gunasilka 3 วันที่ผ่านมา +1

    Pini wisirunu himidiriye guru dev thumage aashirvadaya lowatama labewa! Theruwan saranai!
    Kapila jayarathna

  • @DanushkePrabashan
    @DanushkePrabashan 4 วันที่ผ่านมา +1

    ස්තුතියි ස්තුතියි ❤❤ විශ්ව මාතාව ට ස්තුතියි

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 4 วันที่ผ่านมา +1

    ස්තුතියි ගුරුතුමනි ❤❤❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 4 วันที่ผ่านมา

    අපගේ ගුරුපියාණන්ට නමස්කාරය වේවා 🙏 දීර්ඝායු සම්පත්තිය ලැබේවා හිමිදිරි උදෑසනට පිංවත් පියාණන් දැකීම අපගේ වාසනාවමයි ඔබතුමා පෙන්වන මාර්ගයේ පසුපසින් ගමන් කරමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 4 วันที่ผ่านมา

    සිතට සතුටක් ගෙනදෙනවා මෙය ශ්‍රවණය කරන විට.දෙවිසුව පවුලේ සියළුම
    දෙනාට නිර්වානය අත්වෙිවා

  • @peraraperara639
    @peraraperara639 4 วันที่ผ่านมา +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වේවා ගුරු පියානනි විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් ලෝකවාසීන් සැමට නිදුක් නිරෝගී සුන්දර සාර්ථක දවසක් උදා වේවා විශ්ව මාතා වට බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Priyangikaherath-zw3sh
    @Priyangikaherath-zw3sh 10 ชั่วโมงที่ผ่านมา

    කැකිරාවෙන් කුමරි හැමදාමත් සිත්සුවය අහනව මම අමරුවෙන් ජිවිතය ගොඩගන්න කෙනෙක් මගෙ අවුරුදු 7 හා11එ දරුවො දෙන්නාට අසනිප තියෙනවා සිත්සුවයට සම්බන්ධ වෙන්න කැමති මෙවගෙවැඩ දෛනික ව කරගෙන යන්න ෂක්තිය දෛර්‍ර් ය ලැබේව තෙරුවන් සරණයි

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 4 วันที่ผ่านมา

    කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු දෙනාට යහපතක්ම වෙවා

  • @chandanik88
    @chandanik88 4 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරුපියාණනි

  • @wasanthiganga2735
    @wasanthiganga2735 2 วันที่ผ่านมา

    ඔබතුමාට දීගායු වේවා 🙏🙏🙏

  • @888de
    @888de 4 วันที่ผ่านมา

    Theruwan sarani dewiphitai obathumata suduamma deergayusha labewa yahapathakma wewa

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 4 วันที่ผ่านมา

    නමස්කාර වේවා පියතුමනි

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 4 วันที่ผ่านมา

    ගුරු පියානෙණි ඔබටත් සතිට ප්‍රිතිය සාමය සුවය පිරි දවසක් වේවා

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 4 วันที่ผ่านมา

    සාදු සාදු ගුරු දෙව් පියානනී හරිම අපූරු හිත මොහොතකට දුවන ගමන නතර වෙනවා,හරිම සුවදායි සැනසිමක් ලැබෙනවා ,මෙ සසර ගමන නිමාකරන්න ඈලීමෙන් ගැටීමෙන් තොරව සිත සකසා ගන්න උදව් උපකාර කරන ඔබතුමාට මාගේ ස්තූතිය පුදකරමී,හැමදාම මම ඔබතුමාගේ වීඩියෝ බලලා ඒ විදිහට ජීවිතේ සකසා ගනිමින් යන්නේ,ගොඩක් ප්‍රථිඵල තියනවා ,ස්තූතියි ස්තූතියි ස්තූතියි ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා ,,,🙏🙏🌼

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏

  • @janitha365
    @janitha365 4 วันที่ผ่านมา

    ස්තුතියි දෙව් පියාණෙනි ආශිර්වාද ලබාගතිමි 🙏🙏
    සියලු දෙනාටම යහපත්කම වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා.මේ සදහා උදව් උපකාර කරන්න සියලූම දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏

  • @p.dswarnalatha-io2rk
    @p.dswarnalatha-io2rk 2 วันที่ผ่านมา

    ගුරු පියාණනි ඔබ‍ට බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @jbsaumya7876
    @jbsaumya7876 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...

  • @user-jb8kn2cx2x
    @user-jb8kn2cx2x 2 วันที่ผ่านมา

    නරොපා තුමාගේ මහා මුද්‍රා ගිතය ගැන ඔබතුමා එක්ක ඉන්න පරිසට කියලා දෙන්න මහත්තයෝ ...ගොඩක් වටිනවා ...තෙරැවන්සරණයි දෙවි සුව පවුලේ හමොටම ....

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 4 วันที่ผ่านมา

    තේරැවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි විශ්වයට ස්තූතියි කුමාර දෙවියන්ට සහ කර්යමන්ඩලයට සහ සුදු අම්මා මෑණියන්ට දීර්ඝායුෂ වේවා ස්තූතියි අපව රකිනවාට

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 4 วันที่ผ่านมา

    දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් තෙරුවන් සරනයි ඔබ්තුමාගේ දිව්‍යමය අශිර්වාඩයෙන් මාගේ සහෝදරියට බලපා ඇති රෝගී තත්වය ශල්‍යකර්මයකින් තොරව සුවපත් ව් නීරෝගීමත් බාවය ලැබේවා

  • @wasanthamatheshewa3589
    @wasanthamatheshewa3589 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු dewsuwa පවුලේ සැමටත් සුබ දවසක් වේවා තෙරුවන් සරණයි

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏