Story of King Pandukabhaya | පණ්ඩුකාභය රජතුමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2021
  • pandukabaya rajathumage katahwa| king pandukabhaya
    අනාවැකියේ කියූ පරිදිම තම මාමාවරුන් මරා රජ කම ලබාගත්, එක ටැම් ගෙදර ඉපදුන කුමාරයාගේ කතාව
    unmada chithra උන්මාද චිත්‍රා.
    diga gamini
    #manelrebera#historysrilanka

ความคิดเห็น • 143

  • @p.5629
    @p.5629 3 ปีที่แล้ว +13

    මම 2001 දී තමා සාමාන්‍ය පෙළ කලේ. ඔබතුමී ගේ වීඩියෝ හැමදාම බලනවා. ඔබතුමී සිනහ මුසු මුහුණින් යුතුව හරි රසවත් සහ පැහැදිළි ලෙස කියා දෙනවා.
    ඉතිහාසය ඇත්තටම රසවත් විෂයයක්. ඔබතුමී අපේ පාසලෙත් හිටියා නම් කියලා හිතෙනවා . ගුරු මෑණියන් ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවායි පතනවා.🙏

  • @TADASHI_GF
    @TADASHI_GF 2 ปีที่แล้ว +8

    අපේ ඉතිහාසය මැඩම් වගේමයි..කියල දුන්න එක හොදට තේරැනා මැඩම්..❤

  • @hansiperera3685
    @hansiperera3685 3 ปีที่แล้ว +36

    ලස්සනයි...අපේ ඉස්කෝලේ ටීචර් කියලා දෙනකොට නිදි කිරපූ වාර අනන්තයි..ඒත් ඔබ තූමිය ලස්සන නට ආසා හිතෙන විදියට අහගෙන ඉන්න කියනවා..ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි පුතේ

    • @sujeewawijesooriya6707
      @sujeewawijesooriya6707 2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත.....

    • @nuwanthushara5371
      @nuwanthushara5371 2 ปีที่แล้ว

      මම 2001 තමයි සා/ පෙළ කළේ.ඒ වුණත් පුදුම කෑදරකමකින් ඔබතුමිය කියාදෙන දේවල් හරිම ආශාවෙන් බලනවා.හරිම පැහැදිලියි.ඔබතුමියට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝ ආයුෂ ලැබේ වා.
      හෙද නිලධාරිනි රාජපක්ෂ

    • @pushpawijesingha8772
      @pushpawijesingha8772 9 หลายเดือนก่อน +1

      මැඩම් හරිම ලස්සනට කියලා දුන්නා ❤❤🙏🙏

    • @user-df8bw8nm5m
      @user-df8bw8nm5m 8 หลายเดือนก่อน

      Lasanae.kathawa❤

  • @quintusperera1266
    @quintusperera1266 3 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි

  • @mayontech4352
    @mayontech4352 2 ปีที่แล้ว +5

    ෂෝක් මිස් ජෙසු පිහිටයි ...

  • @suweenhiyanake4096
    @suweenhiyanake4096 3 ปีที่แล้ว +9

    Miss හොදට තෙරුනා

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 11 หลายเดือนก่อน +1

    ඉතා වටිනා ඉතිහාස කථාවක්. බොහෝම පින් ඹබ තුමියට. තෙරුවන් සරණයි !!

  • @minigloak7468
    @minigloak7468 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි

  • @gerardnelson6683
    @gerardnelson6683 3 ปีที่แล้ว +5

    Most of the people know Unmada Chithra's story but they don't know it's full history thanks you for explaining the full historical story

  • @nawodirajapaksha8606
    @nawodirajapaksha8606 3 ปีที่แล้ว +6

    🤗 ගොඩක් ස්තූතියි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 9 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ අතීත කතාව බොහොම අගෙයි ගොඩක් ස්තුතියි

  • @sldb1k784
    @sldb1k784 2 ปีที่แล้ว +2

    හොදට තේරෙනවා ටිච

  • @coolhotNerd03
    @coolhotNerd03 3 ปีที่แล้ว +8

    Interesting as ever madam...#miss you madam...we love you❤❤

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +1

      Thnak you putha ❤️

  • @nuwanwijesinghe3316
    @nuwanwijesinghe3316 2 ปีที่แล้ว +1

    Mata obathumiya mathakai.podi kale igena gaththa.bs

  • @champaliyanagemari30
    @champaliyanagemari30 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මැඩම්.ලස්සනයි ගොඩක් වටිනවා ඒ කථාව නොදන්නා සියළුම දෙනාට .
    පැහැදිලි කිරීමත් අනර්ඝයි. ස්තුතියි ඔබතුමියට.

  • @TV-co1pz
    @TV-co1pz 3 ปีที่แล้ว +5

    Thanku miss

  • @pashi1886
    @pashi1886 2 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තුතියි ඔබ තුමියට

  • @renukaniroshani2001
    @renukaniroshani2001 3 ปีที่แล้ว +2

    දරුවන්ට ගොඩක් වටිනවා හොඳට තේරුම් කරලා දුන්නා ස්තුති

  • @isurusandeepa9401
    @isurusandeepa9401 2 ปีที่แล้ว +6

    පඩුවස්නුවර අපෙ ගම❤️

  • @priyanganinalika4675
    @priyanganinalika4675 8 หลายเดือนก่อน

    ලස්සන ..යි..කතා ව..බුදු .සරණ යි.

  • @amithjayatissa9066
    @amithjayatissa9066 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි... . සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @shownish
    @shownish 3 ปีที่แล้ว +5

    Appreciated

  • @nuwanvlogs9336
    @nuwanvlogs9336 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි

  • @jayanthabandara7336
    @jayanthabandara7336 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මැඩම්🥳🥳

  • @ireshakalpani36
    @ireshakalpani36 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ටීචර්

  • @anushadamayanthi1989
    @anushadamayanthi1989 3 ปีที่แล้ว +8

    මේවගේ.මනුස්සයො .තවමත්.ඉන්නවා.පේන්න.නැති.උනාට.

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +2

    Very interesting exposure , we only know very little about our history, thank u

  • @geethmasenurihettiarachchi9953
    @geethmasenurihettiarachchi9953 3 ปีที่แล้ว +5

    Thank you madam 😘😍

  • @dinithihashari8538
    @dinithihashari8538 2 ปีที่แล้ว +2

    Thank you teacher🌎❤harima lassanai kathawa 🌎❤

  • @IshanJayawardana
    @IshanJayawardana 19 วันที่ผ่านมา

    Me teacher pattama lassanai meya chiththra da me bawaye...

  • @anuradhiweerasinghe915
    @anuradhiweerasinghe915 2 ปีที่แล้ว +2

    Steve Jobbs said the story teller is the visionary for the future. So he/ she is the most powerful person. Thankyou !

  • @nishadiimaya6135
    @nishadiimaya6135 2 ปีที่แล้ว +1

    tnx mdm gdk pehedi ahnn asa hitenw .madmth gdk lssni 😊

  • @mahendratilak1076
    @mahendratilak1076 3 ปีที่แล้ว +3

    Keep it up. Very interesting.

  • @kithminirajapaksha6817
    @kithminirajapaksha6817 3 ปีที่แล้ว +3

    Very interesting.Thank you madam❤❤❤

  • @sujeewajayarathna7915
    @sujeewajayarathna7915 3 ปีที่แล้ว +1

    Niyamai a.godak lassanai

  • @wethminartlk4370
    @wethminartlk4370 3 ปีที่แล้ว +1

    Ape putha missgeen ඉගෙන ganna godak කැමති .

  • @poornimaudayakanthi1790
    @poornimaudayakanthi1790 2 ปีที่แล้ว +3

    Thank you teacher 🙏🙏

  • @layanamalmi1915
    @layanamalmi1915 3 ปีที่แล้ว +2

    Thank you madam😊

  • @production428
    @production428 ปีที่แล้ว

    අනේ මිස් මාරම ලස්සනට කියලා දෙනවා අවෘදු 2කට කලින් දැම්මත් තාම බලනවා ඉස්සරහටත් වීඩියෝ දාන්න හැම පාඩමක්ම දාන්න මිස් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි හොදට තේරුනා❤❤

  • @indrakumara1039
    @indrakumara1039 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍

  • @dameprasa4614
    @dameprasa4614 ปีที่แล้ว

    ඔයා හරියට බලන් හිටිය වගේ කියන ලස්සන හරි ෂෝක්

  • @xiopokeamv8333
    @xiopokeamv8333 2 ปีที่แล้ว +2

    Mama a/pura💪💪💪

  • @crishanthikd7542
    @crishanthikd7542 9 หลายเดือนก่อน

    හරිම අගනා විදිහට පැහැදිලි කිරීමක් කළ ඔබතුමියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sanjeewabandara3891
    @sanjeewabandara3891 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විස්තර බොහොම රසවත් විදිහට කියලා දෙනවට මැඩම්ට ගොඩාක් ස්තුතියි 🙏🙏

  • @sandarekanelum6032
    @sandarekanelum6032 ปีที่แล้ว +1

    Budu saranai madam

  • @rishuchenaya1771
    @rishuchenaya1771 3 ปีที่แล้ว +2

    super

  • @piyadasafernando457
    @piyadasafernando457 9 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් පිං පාසැල් දරුවන්ට බොහො උපකාරයක් වේවී

  • @123468152
    @123468152 3 ปีที่แล้ว +2

    Thank you so much

  • @vinithapathminipathmini4694
    @vinithapathminipathmini4694 3 ปีที่แล้ว +1

    Following and watching this story video i like it thank you so much for you good luck my friend and family member story

  • @fathimazaharagirlsschool3318
    @fathimazaharagirlsschool3318 2 ปีที่แล้ว +1

    Thank you miss💞💥

  • @athulakumara8032
    @athulakumara8032 3 ปีที่แล้ว +1

    Ane godak watinawa , me wage tawath dewal karanna saktiya labewa.budu saranai

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +1

    අදහන්න වටින කථාවක්

  • @Dinithi330
    @Dinithi330 6 หลายเดือนก่อน

    Miss padama kiyala Dena vidihata hodata therenava😊

  • @asankaamarsingha6006
    @asankaamarsingha6006 3 ปีที่แล้ว +1

    Godak watinawa

  • @gwtnsomasiri2630
    @gwtnsomasiri2630 3 ปีที่แล้ว +3

    Mata sakai rajathumawa

  • @nadeekacolombo90
    @nadeekacolombo90 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍

  • @xiopokeamv8333
    @xiopokeamv8333 2 ปีที่แล้ว +1

    Niyamai teacher

  • @sandarekanelum6032
    @sandarekanelum6032 ปีที่แล้ว +1

    Niyamai madam samahara minissu innawa udin hodata kiyanawa yatin salli ganna balagena kiyanne obathumi wage aya jiwath wuna nam kochchra hodada darmikawa jiwath wenna ape minissu danna eth samahara aya ehe ma hithana wanam hodai

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    Thank you

  • @jihansahettiarachchi9237
    @jihansahettiarachchi9237 2 ปีที่แล้ว

    Thank u so much miss

  • @user-fc8yr7mf8h
    @user-fc8yr7mf8h 8 หลายเดือนก่อน

    Thanks teacher ❤

  • @ariyasenalelwalaliyanage9259
    @ariyasenalelwalaliyanage9259 3 ปีที่แล้ว +5

    Very interesting, Thank you

  • @depalsamindasaminda1234
    @depalsamindasaminda1234 ปีที่แล้ว

    නියමයි මැඩම් රටෙ විර විරයන් ගැන අහන්න ලැබෙන එක

  • @olumanage611
    @olumanage611 3 ปีที่แล้ว +1

    Good describing

  • @hettiarachchianushya8090
    @hettiarachchianushya8090 2 ปีที่แล้ว +1

    අනේ මේ කතාවෙන් film එකක් හදනවනම් 🤤💖

  • @bandarabandara4442
    @bandarabandara4442 3 ปีที่แล้ว +14

    සල්ලි හොයන්න යු ටියුබ් නාලිකාවල කුනුහරුප දානවට වඩා ඔබතුමිය ගොඩක්ම ආදර්ශමත්.

  • @pramilasamnjali8129
    @pramilasamnjali8129 ปีที่แล้ว

    Good

  • @rosyvanlangenberg9791
    @rosyvanlangenberg9791 2 ปีที่แล้ว +1

    👍

  • @samanthakumara2583
    @samanthakumara2583 ปีที่แล้ว

    ❤️❤️

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 3 ปีที่แล้ว +1

    Thank you so much teacher

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +1

      You are very welcome putha

  • @dulipkanchana7324
    @dulipkanchana7324 2 ปีที่แล้ว +1

    Teacher hodata kiyala Dunna. Thank you me karana udaw walata. Covid kaledi kiyaladena hodama teacher 🙏

  • @rohanadissanayake739
    @rohanadissanayake739 3 ปีที่แล้ว +1

    Thanks for you.....

  • @dishanthaekanayake6752
    @dishanthaekanayake6752 2 ปีที่แล้ว +1

    😍

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 27 วันที่ผ่านมา

    මෙම ගුරුවරිය අති විශිෂ්ට ලෙස ඉතිහාසය කියල දෙනවා. මමත් ගුරුවරියක්. ඇය පවසන්නේ පෙල පොත්වල සදහන්ව ඇති දෑ.මහාචාර්ය වරුන්ට සමාන කරන්න ඵපා. එ අයට යුතු කමක් තියෙන වා සියල්ල එකට සාකච්ඡා කොට නිවැරදිව මුලු පාසල් පද්ධතියට බෙදා හරින්න. ඔබ තුමිය දැයට වටිනාම සම්පතක්.බුදු සරණයි ඔබට

  • @saduu..2242
    @saduu..2242 2 ปีที่แล้ว

    👍👍👍

  • @thusharadilhani8819
    @thusharadilhani8819 ปีที่แล้ว

    🤗❤

  • @navodkalana5362
    @navodkalana5362 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍❤️❤️

  • @nandanadeepawansha1419
    @nandanadeepawansha1419 3 ปีที่แล้ว +2

    Madam please oya kathawa mama kiyala dennam madama kiyana vidihata wenas godak

  • @Gojg-pg5dy
    @Gojg-pg5dy 9 หลายเดือนก่อน

    👍👍👍👍👍👍🌷

  • @shalika1889
    @shalika1889 2 ปีที่แล้ว

    Hari Hadai
    Mis

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 3 ปีที่แล้ว +1

    භෙදයට තෙරුම් කරලා ස්තූතියි

  • @amilarukshan9655
    @amilarukshan9655 3 ปีที่แล้ว +1

    Drama eka godak wenas ne

  • @ilsara
    @ilsara 3 ปีที่แล้ว +3

    මට මේක හරිම ප්‍රෙහේලිකාවක් වෙලා තිබ්බෙ මිස් උසස් පෙලට තියෙනවනෙ මේ කතාව හුගාක් ස්තුති .

  • @chandramogan269
    @chandramogan269 3 ปีที่แล้ว +1

    Good morning madam 😍😍

  • @thilinimadushani5582
    @thilinimadushani5582 3 ปีที่แล้ว

    Hodai mis

  • @menushapomod9438
    @menushapomod9438 3 ปีที่แล้ว +3

    *හොදටම පැහැදිලි. පන්ති නැද්ද? *

  • @ialdesilva3224
    @ialdesilva3224 3 ปีที่แล้ว +1

    Good morning akka

  • @wikumdhananjaya2155
    @wikumdhananjaya2155 3 ปีที่แล้ว +4

    එක්ටැම්ගෙට ඇතුල් උනා කියලා මහාවංසය කියන්නේ කර්කටක යන්ත්‍රයක් ආධාරයෙන්..

  • @selvamdanialdanialarulselv2432
    @selvamdanialdanialarulselv2432 2 ปีที่แล้ว +1

    මම හිතුවා ඔයයි එක්ටැම් ගේ කුමාරිය කියලා
    ඔබතුමිය වගේ ගුරුවරියක් ලැබූ සිසුන් වාසනාවන්තයි

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට ❤️

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 ปีที่แล้ว

    Vatinaa video 1k , ....Thanks..🙏🙏🙏

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 9 หลายเดือนก่อน

    4/3 ක් ගිළුණ ග්‍රහලෝකයකි පුතුවිය
    ඉක්මනින් සන්නද්ධ වියයුත්තේ ගහමරා ගැනීමට නොවේ .කර දිය පත්‍ර වල ගබඩා කිරීම බුද්ධිමත් .යහළු යෙහෙළියනේ පුතුවියේ .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @kasunfernando916
    @kasunfernando916 3 ปีที่แล้ว +3

    පඩුවස් නුවර තමා තියෙන්නේ

  • @mrmartin6525
    @mrmartin6525 ปีที่แล้ว +1

    අබා 👑

  • @chalanifernando8683
    @chalanifernando8683 3 ปีที่แล้ว +3

    Grade 10/11 sillubus ekath karanna plzzzz

  • @naveenyugara2874
    @naveenyugara2874 3 ปีที่แล้ว +2

    කර්කටක යන්ත්‍රයක් ආධාරයෙන් නේද චිත්‍රා කුමරියව හම්බුනා කියන්නේ...,හැබැයි, එක්ටැම් ගෙයි ජනෙල් වගේ දෙයක් නොතිබුනානම් කර්කටක යන්ත්‍රයක් ආදාරයෙන් උඩට යන්න තාක්ශනයක් තිබුනත් වැඩක් වෙන්නේ නෑ කියලා ප්‍රශ්නයක් එනවා..නමුත් යතුරු සිදුරෙන් පලමු දැකීම සිද්ද උනාට වඩා වෙනස් මතකයක් මට තියනවා...ඔය කරුනු දැන ගන්න පුලුවන් අපිට පරිශීලනය කරන්න දැන් තියන සාහිත්‍ය මූලාශ්‍රයක් තියද මිස්.(පාඩම ගොඩක් පැහැදිලී..ස්තූතියි ඔබතුමියට)

  • @jihansahettiarachchi9237
    @jihansahettiarachchi9237 2 ปีที่แล้ว

    Kochara interesting da kiyanwanam film akak balnwa wageh yanna hithunema na iwra wenakamma.♥️

  • @indikawitharana2612
    @indikawitharana2612 3 ปีที่แล้ว +1

    Oba thumiya 'Karkataka yantraya' gana Dannadda
    Madam...Rajakale kalisam thibba kiyala ahuwamai

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว

    විජයෙක් ලංකාවේ හිටියේ නැහැ ..ආවෙත් නැහැ ...මහචර්‍ය සෝමදේව කියන්නේ

  • @Senurinimsara123
    @Senurinimsara123 2 ปีที่แล้ว

    Padama hodat therenawa