The First World War | පළමු ලෝක යුද්ධය | Grade 11 - History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2021
  • palamuwana loka yuddaya athiwimata hethu
    This video is about World War I in Sinhala
    History Online පන්ති සදහා ලියාපදිංචි වීමට අමතතන්න 6 වසර සිට 13 වසර දක්වා
    0701619654
    *King Sri Vikrama Rajasinha - • King Sri Vikrama Rajas... ​
    *King Nissankamalla - • King Nissanka Malla ​
    *King Mahasen - • King Mahasen | mahasen... ​
    *King Vijayabahu - • King Vijayabahu | පලුම... ​
    *King Rajasinghe - • King Rajasinghe | (Sin... ​
    *King Parakramabahu - • King Parakramabahu | ම...
    #manelrebera#historysrilanka

ความคิดเห็น • 91

  • @shanfernando2096
    @shanfernando2096 3 ปีที่แล้ว +20

    මේ වගේම 2 වන ලෝක යුද්ධය ගැනත් ඕන ☺️☺️☺️

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 ปีที่แล้ว +12

    ඇත්තටම කොච්චර පැහැදිලි ද, දැණුමට ඔබතුමිය එකතු කරන විස්තර හරීම වටිනවා මහත්මිය. මෙම විෂය ගැන ආශාවක් නොමැති අය පවා මෙම විෂයට ඇඳ බැඳ තබා ගැනීමට තරම් ඔබතුමිය දක්ෂ වෙනවා. තව තවත් දරැවන් ඇතුළු අප සැම දැණුමෙන් ස්වයංපෝෂිත කිරීමට ඔබතුමියට දලදා සමිදුන් ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා! යයි ප්‍රාර්ථනා කරනවා. පරිස්සමට ඉන්න. ස්තුතියි !

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +6

    බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ඉතාමත්ම වටිනා කියන අදහසක් ආවා මෙය පළමු ලෝක යුද්ධ පිළිබඳව සේම මම පළමු ලෝක යුද්ධයක් දෙවැනි ලෝක යුද්ධයත් ඇති වීමට හේතු වූ කාරණා පිළිබඳව මීට පෙරත් පොත්වල කියවලා තිබුණා නමුත් හරියටම දැන ගත්තේ නෑ නමුත් අදමං දැනගත්තේ මේකට මූලික හේතුව පදනම වැටුන විදියට බොහොමත්ම ස්තුතියි

  • @soory6934
    @soory6934 2 ปีที่แล้ว +14

    මැඩම් ඉතිහාසය රසවත්ව අසන කෙනාට කිව්වේ නැත්නම් පොඩ්ඩක් නීරසයි.ඔබ තුමිය ඉතා සාවදානව ඒක කියල දෙනවා.අහන් ඉන්න හරිම අස හිතෙනවා.ගොඩක් කරුනු ඉතා රසවත්ව කියල දෙනව.දෙවෙනි ලෝක යුද්දයත් මේවගේ දාන්නකො මැඩම්.thanks❤️

  • @upulcolombage1520
    @upulcolombage1520 ปีที่แล้ว +6

    පළවෙනි ලෝක යුද්ධය සම්බන්ධයෙන් ඉතිහාසයේඅප නොදන්නා වටිනා දේවල් අපට පහදා දුන්නට ඔබතුමියට බොහොම ස්තූතියි.

    • @susilayupala2959
      @susilayupala2959 9 หลายเดือนก่อน

      Thanks ❤️🌹✝️✝️🙏🙏

  • @ajithfernando2286
    @ajithfernando2286 3 ปีที่แล้ว +3

    Bohoma lassanata kiyala. dunna ..Bohoma sthuti....oba thumiyata..👍👍

  • @thamaradilrukshi6190
    @thamaradilrukshi6190 2 ปีที่แล้ว +6

    අනේ බොහෝම ස්තූති මිස්.පාඩම නිරවුල්ව කියලා දෙනවා.

  • @user-ni2if8nq9c
    @user-ni2if8nq9c 2 ปีที่แล้ว +2

    Hithata danennama kiyl dunna teacher ....niyamai....godaaaaaaak pin👌❤😊

  • @bandara3758
    @bandara3758 3 ปีที่แล้ว +4

    දිගටම දාන්න මිස්

  • @senu5399
    @senu5399 3 ปีที่แล้ว +4

    thank you very much

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 3 ปีที่แล้ว +4

    Good program madam 🙏🙏🙏

  • @kanishkaindunil3933
    @kanishkaindunil3933 ปีที่แล้ว +5

    අහන් ඉන්න හරිම ආසයි...දිගටම කරගෙන යන්න මිස්. 🙏😍

  • @jayasiriksm4043
    @jayasiriksm4043 ปีที่แล้ว +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක් . දිගටම මේ ඉගැන්වීම කරන්න .ස්තුතියි

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +2

    Thank you 🙏

  • @francisperera6860
    @francisperera6860 9 หลายเดือนก่อน

    ඉතාමත් ආසාවෙන් කරුණු රාශියක් දෙන්ගත්තා ඔබ තුමියට ගොඩාක් තුති

  • @somaweerasinghe-pj7kq
    @somaweerasinghe-pj7kq 9 หลายเดือนก่อน

    මේ ගැන දැන ගන්න අවශ්‍ය වෙලා හිටියේ..ලස්සනට පැහැදිලි කළා...ස්තුතියි

  • @EARSEKANAYAKE
    @EARSEKANAYAKE 9 หลายเดือนก่อน

    ඔබතුමිය කතාවේ පින්තූරයක් හංගලා තමයි ගහන්නෙ එක සම්පූර්ණ වැරදියි

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 9 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරිමක්

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 9 หลายเดือนก่อน

    මේ ටීච ගොඩක් ලස්සනට කියල දෙනව❤

  • @podiacademy1766
    @podiacademy1766 3 ปีที่แล้ว +2

    Godak hodata theruna miss

  • @kasunprdeepana1734
    @kasunprdeepana1734 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දේවල් ඉගෙන ගන්න පුළුවන් thanks mis

  • @gaminikumara4752
    @gaminikumara4752 3 ปีที่แล้ว +3

    A very good lecture on history..Thanks teacher...

  • @sudharakadissanayaka5046
    @sudharakadissanayaka5046 3 ปีที่แล้ว +6

    Thank u teacherrrrrrrrrr.....

  • @jiwanarunashantha6054
    @jiwanarunashantha6054 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමියට නොදන්න දෙයක් කියා දුන්නට

  • @hemaramanayaka153
    @hemaramanayaka153 ปีที่แล้ว +1

    ස්තුතියි හරිම පැහැදිලිව කියා දෙනවා

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 2 ปีที่แล้ว +1

    Exellent Madam .

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 ปีที่แล้ว +2

    🤚🤚🤚🤚🤚🤚

  • @malindapathiraja4503
    @malindapathiraja4503 2 ปีที่แล้ว +1

    Thank you teacher

  • @kumarihami421
    @kumarihami421 9 หลายเดือนก่อน

    නියමයි

  • @kkchamindakk
    @kkchamindakk 2 ปีที่แล้ว +1

    Top... teruwan saranai

  • @user-zt4nx2ts4x
    @user-zt4nx2ts4x 9 หลายเดือนก่อน

    Thanks very important.

  • @santhurusankar2121
    @santhurusankar2121 3 ปีที่แล้ว +1

    அருமையான விளக்கம் வாழ்த்துகள்

  • @user-zt4nx2ts4x
    @user-zt4nx2ts4x 9 หลายเดือนก่อน

    U are a great preacher

  • @prabathchinthaka452
    @prabathchinthaka452 3 ปีที่แล้ว +2

    Wadasatahana hodatama karanawa mis digatama karanna bs

  • @ravindrachandrasena4497
    @ravindrachandrasena4497 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වටින වදන් ⁣ඔබ තුමියට තේරැවන් සරණයි

  • @janakasuranji1961
    @janakasuranji1961 2 ปีที่แล้ว +3

    Thank u so much teacher godak hodata threnawa ma padama

  • @Nirsterkur
    @Nirsterkur 10 หลายเดือนก่อน

    Thank you teacher.

  • @pushpakumara2045
    @pushpakumara2045 3 ปีที่แล้ว +1

    👍

  • @MrSumedha1976
    @MrSumedha1976 ปีที่แล้ว

    She is informative as well as funny . Love you ❤

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 2 ปีที่แล้ว +3

    Very good explanation tracer. Go ahead. ❤️

  • @deepanikanchanamala2317
    @deepanikanchanamala2317 ปีที่แล้ว +1

    Great teacher..very interesting

  • @pramendakaushaal7806
    @pramendakaushaal7806 2 ปีที่แล้ว +2

    මිස් කොරියාවේ ( ජෝසන් ) අධිරාජ්‍යය ජපන් අධිරාජ්‍යයට යටත් වුණු ආකාරය ගැන අංග සම්පූර්ණ කතාව ගැන වීඩියෝව අනිවාරෙන්ම කරන්න

  • @ilsara
    @ilsara 3 ปีที่แล้ว +2

    Miss dewana loka maha sangramaya ganath karanna

  • @paytharaka8948
    @paytharaka8948 3 ปีที่แล้ว +4

    Great information 👏

  • @arunasagara8581
    @arunasagara8581 9 หลายเดือนก่อน

    thanks for educating about the history

  • @ajiththudawa9024
    @ajiththudawa9024 8 หลายเดือนก่อน

    Thank you madam ❤❤❤❤

  • @nuwanmadhusanka5668
    @nuwanmadhusanka5668 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @swarnalkdk
    @swarnalkdk 3 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @dew....
    @dew.... ปีที่แล้ว

    Thank you miss ❤❤

  • @sanmaideas3933
    @sanmaideas3933 2 ปีที่แล้ว +1

    thank you madam

  • @user-zo7nt8rd6d
    @user-zo7nt8rd6d 9 หลายเดือนก่อน

    Thanks

  • @prasannakumarasf40124
    @prasannakumarasf40124 3 ปีที่แล้ว +1

    Good job mam

  • @tstudio3804
    @tstudio3804 2 ปีที่แล้ว +1

    thank you teacher.❤❤❤❤

  • @pawanimalsha1252
    @pawanimalsha1252 ปีที่แล้ว +1

    Hodata terenv 2 world war eka genath kiyl dennako miss ❤️❤️😍

  • @sudharakadissanayaka5046
    @sudharakadissanayaka5046 3 ปีที่แล้ว +3

    Dewana loka uddayath oni teacher plzzz

  • @hashinimasha1917
    @hashinimasha1917 3 ปีที่แล้ว +2

    ape siya 2 dewana loka uddeta giya kenk miss awasanawakata eya ada jeewath wela na.mata ahanna asai e gana

  • @bantiisharaishara7183
    @bantiisharaishara7183 3 ปีที่แล้ว +3

    thanks teacher ❤❤

  • @dinithihashari8538
    @dinithihashari8538 2 ปีที่แล้ว +2

    Thank you teacher👌🌎❤budu saranai😇

  • @Chips9741
    @Chips9741 3 ปีที่แล้ว +2

    Thank you for the video miss! Many blessings to you ✨

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +1

      You are so welcome

  • @n.d.c.n.p8270
    @n.d.c.n.p8270 2 ปีที่แล้ว +1

    ❤️ 📜 👩‍🏫 📖️ 💙 👏.....

  • @vdworld9969
    @vdworld9969 2 ปีที่แล้ว +1

    Anee teacher man 2021 o/l plz.. denwei loka uddaya ganath me widiyata kiyala dennakoo...
    Exam ekata kalin

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 9 หลายเดือนก่อน

    සවන්දෙන්න පුළුවන් විධියට පැවසීම බුද්ධිමත් .
    තුන්වන ලෝක යුද්ධය ආරම්භ කලොත් පුතුවිය වැසියන් මන්ද බුද්ධිකයි .
    මුහුදු බත් වෙන ග්‍රහලෝකයක ජීවත් වෙන බව නොදන්නා නිසා .
    කර දිය පත්‍ර වල ගබඩා කරන්න පුළුවන් .
    එකම ව්‍යවස්ථාව අනුව පාලනය වියයුතුයි ලෝකය .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @pathumdeemantha3379
    @pathumdeemantha3379 3 ปีที่แล้ว +2

    Thanks..need about ww2 also..

  • @lasindubandara3289
    @lasindubandara3289 3 ปีที่แล้ว +1

    teacher hitlar gana video ekak danna

  • @sumudukanchana5919
    @sumudukanchana5919 2 ปีที่แล้ว +2

    Thank you madam ❤

  • @sudharakadissanayaka5046
    @sudharakadissanayaka5046 3 ปีที่แล้ว +4

    17:21 teacher....jermanjya nethuwa beljiyama kiyala neda enna oni..(uddayata sambanda nehe kiyanne! Beljiyama neda,jermanjya neweneda?)poddk balanna teacher mt theruna widiyata

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +2

      ow ethna Germanya wenna ona Thanks putha mame ethena hadannam

    • @sudharakadissanayaka5046
      @sudharakadissanayaka5046 3 ปีที่แล้ว +2

      නෑ නෑ ඒකට කමක් නෑ teacher ඒක අවුලක් නැහැ.එතන ටීච බෙල්ජියමට ජර්මනිය කියල කියන්නෙ ..එකයි 😊.its ok teacher.you done it well..හොදට තේරුන පාඩම

    • @sudharakadissanayaka5046
      @sudharakadissanayaka5046 3 ปีที่แล้ว +2

      17:18

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +1

      @@sudharakadissanayaka5046 thanks putha

  • @shaneperera298
    @shaneperera298 ปีที่แล้ว

    RASAWATH GURUTHUMIYAK

  • @hashinimasha1917
    @hashinimasha1917 3 ปีที่แล้ว +1

    Germany minissu adamabara ahankara jahiyak qwata ape lankwe samahara minusunta wada nm gdk nihathamani miss

  • @hemaramanayaka153
    @hemaramanayaka153 ปีที่แล้ว

    2 වන ලෝක යුද්ධය ගැන විස්තර නැද්ද ඒකත් කියා දෙන්න

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 8 หลายเดือนก่อน

    එතකොට otomon වරුන්ගේ භූමිකාව 1ලොකයුද්දයට මොකද්ද ???

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 2 ปีที่แล้ว +1

    Otto von Bismarck kiyanne Raja kenek nemei. Ohu Chancellor.

  • @mudaligeoliver6474
    @mudaligeoliver6474 ปีที่แล้ว

    You did not mention anything about Napoleon Bonapart.

    • @Nirsterkur
      @Nirsterkur 10 หลายเดือนก่อน

      Napoleon Bonaparte lived from 1769 - 1821. WW I was between 1914 - 1918.

  • @wasanthasirikumara3873
    @wasanthasirikumara3873 9 หลายเดือนก่อน

    Madam ithamapahadili

  • @risvizer1932
    @risvizer1932 3 ปีที่แล้ว +1

    world war 1.ekata hetuwa JEWS[israel]palestene rata allanna karapu nari nadakama[behind the scene],plz read real history.hitler jews meruwae[ eka passae denagatta]

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 9 หลายเดือนก่อน

    කොහොමත් හැමෝම israel yata kamathi jaya wewa

  • @ialdesilva3224
    @ialdesilva3224 3 ปีที่แล้ว +1

    Teacher class karanawada Mata sahabagi wenna puluwanda .0778880199

  • @Inside25
    @Inside25 ปีที่แล้ว

    🤣🤣🤣🤣

  • @josephperera9045
    @josephperera9045 9 หลายเดือนก่อน

    අනේ ගුරුතුමිය,
    දියුණු රටවල් යුද්ධය ආරමිභ කලේ දැනුමි දීමකින් පසුව
    බව ඔබ සඳහන් කලා
    එල්.ටී.ටී.ඊ ය පහර දුන්නේ
    දැනුමි දීමකින් තොරව බවත්
    ප්‍රකාශ තලා. දකුණේ හමුදාව
    උතුරට ගැහැවිවෙි දැනුමි දීලද? ඔබ ලා්ක ඉතිහාසය
    ඉගැන්වීමට පෙර ඔබ කරපින්නාගෙන යන ජාතිවාදය වහාම ඉවතලන්න.මෙි කාල පරිචිජේදයේ ජාතිවාදය කරපින්නාගෙන අනාගත
    පරපුර නොමඟ යවන්න උත්සහ ගන්න එපා.එය කල නොහැකි නමි මෙතෙක් ජනතාවට ජාතිවාදී විෂ පෙවු
    සමිපුදායාක ධනපති පක්ෂ දෙකෙන් එකකට හෝ වර්තමානයේ ජ.වි.පෙ. ට
    හෝ සමිබන්ධවී වෙිදිකාවට
    ගොඩවී ජාතිවාදය අවුස්සන්න.
    ඉතිහාසයේ සිදුවීමි උගන්වන
    අතරම ඔබගේ ප්‍රතිගාමී ජාතිවාදය ඇවිසිසීම නොකරන්න වග බලාගන්න.

  • @ashroffsheriffdeen1542
    @ashroffsheriffdeen1542 3 ปีที่แล้ว

    Don't worry lady. You are lying . Everybody knows the the world's politcal history & war history. Please don't lie or support any country for your choice or don't be a racist and don't provoke racism or hatred for the international people. .
    .