The First World War | පළමු ලෝක යුද්ධය | Grade 11 - History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 83

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 ปีที่แล้ว +13

    ඇත්තටම කොච්චර පැහැදිලි ද, දැණුමට ඔබතුමිය එකතු කරන විස්තර හරීම වටිනවා මහත්මිය. මෙම විෂය ගැන ආශාවක් නොමැති අය පවා මෙම විෂයට ඇඳ බැඳ තබා ගැනීමට තරම් ඔබතුමිය දක්ෂ වෙනවා. තව තවත් දරැවන් ඇතුළු අප සැම දැණුමෙන් ස්වයංපෝෂිත කිරීමට ඔබතුමියට දලදා සමිදුන් ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා! යයි ප්‍රාර්ථනා කරනවා. පරිස්සමට ඉන්න. ස්තුතියි !

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +6

    බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ඉතාමත්ම වටිනා කියන අදහසක් ආවා මෙය පළමු ලෝක යුද්ධ පිළිබඳව සේම මම පළමු ලෝක යුද්ධයක් දෙවැනි ලෝක යුද්ධයත් ඇති වීමට හේතු වූ කාරණා පිළිබඳව මීට පෙරත් පොත්වල කියවලා තිබුණා නමුත් හරියටම දැන ගත්තේ නෑ නමුත් අදමං දැනගත්තේ මේකට මූලික හේතුව පදනම වැටුන විදියට බොහොමත්ම ස්තුතියි

  • @shanfernando2096
    @shanfernando2096 3 ปีที่แล้ว +20

    මේ වගේම 2 වන ලෝක යුද්ධය ගැනත් ඕන ☺️☺️☺️

  • @soory6934
    @soory6934 2 ปีที่แล้ว +14

    මැඩම් ඉතිහාසය රසවත්ව අසන කෙනාට කිව්වේ නැත්නම් පොඩ්ඩක් නීරසයි.ඔබ තුමිය ඉතා සාවදානව ඒක කියල දෙනවා.අහන් ඉන්න හරිම අස හිතෙනවා.ගොඩක් කරුනු ඉතා රසවත්ව කියල දෙනව.දෙවෙනි ලෝක යුද්දයත් මේවගේ දාන්නකො මැඩම්.thanks❤️

  • @upulcolombage1520
    @upulcolombage1520 ปีที่แล้ว +6

    පළවෙනි ලෝක යුද්ධය සම්බන්ධයෙන් ඉතිහාසයේඅප නොදන්නා වටිනා දේවල් අපට පහදා දුන්නට ඔබතුමියට බොහොම ස්තූතියි.

  • @ajithfernando2286
    @ajithfernando2286 3 ปีที่แล้ว +3

    Bohoma lassanata kiyala. dunna ..Bohoma sthuti....oba thumiyata..👍👍

  • @francisperera6860
    @francisperera6860 ปีที่แล้ว

    ඉතාමත් ආසාවෙන් කරුණු රාශියක් දෙන්ගත්තා ඔබ තුමියට ගොඩාක් තුති

  • @jayasiriksm4043
    @jayasiriksm4043 ปีที่แล้ว +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක් . දිගටම මේ ඉගැන්වීම කරන්න .ස්තුතියි

  • @somaweerasinghe-pj7kq
    @somaweerasinghe-pj7kq ปีที่แล้ว

    මේ ගැන දැන ගන්න අවශ්‍ය වෙලා හිටියේ..ලස්සනට පැහැදිලි කළා...ස්තුතියි

  • @C.B.I.WARAPITIYA
    @C.B.I.WARAPITIYA 2 ปีที่แล้ว +5

    අහන් ඉන්න හරිම ආසයි...දිගටම කරගෙන යන්න මිස්. 🙏😍

  • @user-ni2if8nq9c
    @user-ni2if8nq9c 3 ปีที่แล้ว +2

    Hithata danennama kiyl dunna teacher ....niyamai....godaaaaaaak pin👌❤😊

  • @thamaradilrukshi6190
    @thamaradilrukshi6190 3 ปีที่แล้ว +6

    අනේ බොහෝම ස්තූති මිස්.පාඩම නිරවුල්ව කියලා දෙනවා.

  • @kasunprdeepana1734
    @kasunprdeepana1734 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දේවල් ඉගෙන ගන්න පුළුවන් thanks mis

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 ปีที่แล้ว

    මේ ටීච ගොඩක් ලස්සනට කියල දෙනව❤

  • @hemaramanayaka153
    @hemaramanayaka153 2 ปีที่แล้ว +1

    ස්තුතියි හරිම පැහැදිලිව කියා දෙනවා

  • @bandara3758
    @bandara3758 3 ปีที่แล้ว +4

    දිගටම දාන්න මිස්

  • @EARSEKANAYAKE
    @EARSEKANAYAKE ปีที่แล้ว

    ඔබතුමිය කතාවේ පින්තූරයක් හංගලා තමයි ගහන්නෙ එක සම්පූර්ණ වැරදියි

  • @jiwanarunashantha6054
    @jiwanarunashantha6054 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමියට නොදන්න දෙයක් කියා දුන්නට

  • @ravindrachandrasena4497
    @ravindrachandrasena4497 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වටින වදන් ⁣ඔබ තුමියට තේරැවන් සරණයි

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක්

  • @senu5399
    @senu5399 3 ปีที่แล้ว +4

    thank you very much

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +2

    Thank you 🙏

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 3 ปีที่แล้ว +4

    Good program madam 🙏🙏🙏

  • @gaminikumara4752
    @gaminikumara4752 3 ปีที่แล้ว +3

    A very good lecture on history..Thanks teacher...

  • @kkchamindakk
    @kkchamindakk 2 ปีที่แล้ว +1

    Top... teruwan saranai

  • @kumarihami421
    @kumarihami421 ปีที่แล้ว

    නියමයි

  • @SumedhaSL
    @SumedhaSL ปีที่แล้ว

    She is informative as well as funny . Love you ❤

  • @dinithihashari8538
    @dinithihashari8538 3 ปีที่แล้ว +2

    Thank you teacher👌🌎❤budu saranai😇

  • @asokaWijenayaka
    @asokaWijenayaka ปีที่แล้ว

    Thanks very important.

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 ปีที่แล้ว +1

    Exellent Madam .

  • @asokaWijenayaka
    @asokaWijenayaka ปีที่แล้ว

    U are a great preacher

  • @santhurusankar2121
    @santhurusankar2121 3 ปีที่แล้ว +1

    அருமையான விளக்கம் வாழ்த்துகள்

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 3 ปีที่แล้ว +3

    Very good explanation tracer. Go ahead. ❤️

  • @arunasagara8581
    @arunasagara8581 ปีที่แล้ว

    thanks for educating about the history

  • @podiacademy1766
    @podiacademy1766 3 ปีที่แล้ว +2

    Godak hodata theruna miss

  • @paytharaka8948
    @paytharaka8948 3 ปีที่แล้ว +4

    Great information 👏

  • @janakasuranji1961
    @janakasuranji1961 3 ปีที่แล้ว +3

    Thank u so much teacher godak hodata threnawa ma padama

  • @malindapathiraja4503
    @malindapathiraja4503 2 ปีที่แล้ว +1

    Thank you teacher

  • @deepanikanchanamala2317
    @deepanikanchanamala2317 2 ปีที่แล้ว +1

    Great teacher..very interesting

  • @dew....
    @dew.... ปีที่แล้ว

    Thank you miss ❤❤

  • @prabathchinthaka452
    @prabathchinthaka452 3 ปีที่แล้ว +2

    Wadasatahana hodatama karanawa mis digatama karanna bs

  • @sanmaideas3933
    @sanmaideas3933 2 ปีที่แล้ว +1

    thank you madam

  • @pramendakaushaal7806
    @pramendakaushaal7806 2 ปีที่แล้ว +2

    මිස් කොරියාවේ ( ජෝසන් ) අධිරාජ්‍යය ජපන් අධිරාජ්‍යයට යටත් වුණු ආකාරය ගැන අංග සම්පූර්ණ කතාව ගැන වීඩියෝව අනිවාරෙන්ම කරන්න

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 ปีที่แล้ว +2

    🤚🤚🤚🤚🤚🤚

  • @pawanimalsha1252
    @pawanimalsha1252 ปีที่แล้ว +1

    Hodata terenv 2 world war eka genath kiyl dennako miss ❤️❤️😍

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว

    සවන්දෙන්න පුළුවන් විධියට පැවසීම බුද්ධිමත් .
    තුන්වන ලෝක යුද්ධය ආරම්භ කලොත් පුතුවිය වැසියන් මන්ද බුද්ධිකයි .
    මුහුදු බත් වෙන ග්‍රහලෝකයක ජීවත් වෙන බව නොදන්නා නිසා .
    කර දිය පත්‍ර වල ගබඩා කරන්න පුළුවන් .
    එකම ව්‍යවස්ථාව අනුව පාලනය වියයුතුයි ලෝකය .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @Arabic_isq
    @Arabic_isq ปีที่แล้ว

    Thanks

  • @Nirsterkur
    @Nirsterkur ปีที่แล้ว

    Thank you teacher.

  • @nuwanmadhusanka5668
    @nuwanmadhusanka5668 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @tstudio3804
    @tstudio3804 2 ปีที่แล้ว +1

    thank you teacher.❤❤❤❤

  • @sumudukanchana5919
    @sumudukanchana5919 3 ปีที่แล้ว +2

    Thank you madam ❤

  • @pushpakumara2045
    @pushpakumara2045 3 ปีที่แล้ว +1

    👍

  • @Chips9741
    @Chips9741 3 ปีที่แล้ว +2

    Thank you for the video miss! Many blessings to you ✨

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +1

      You are so welcome

  • @prasannakumarasf40124
    @prasannakumarasf40124 3 ปีที่แล้ว +1

    Good job mam

  • @swarnalkdk
    @swarnalkdk 3 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @bantiisharaishara7183
    @bantiisharaishara7183 3 ปีที่แล้ว +3

    thanks teacher ❤❤

  • @hashinimasha1917
    @hashinimasha1917 3 ปีที่แล้ว +2

    ape siya 2 dewana loka uddeta giya kenk miss awasanawakata eya ada jeewath wela na.mata ahanna asai e gana

  • @vdworld9969
    @vdworld9969 2 ปีที่แล้ว +1

    Anee teacher man 2021 o/l plz.. denwei loka uddaya ganath me widiyata kiyala dennakoo...
    Exam ekata kalin

  • @pathumdeemantha3379
    @pathumdeemantha3379 3 ปีที่แล้ว +2

    Thanks..need about ww2 also..

  • @n.d.c.n.p8270
    @n.d.c.n.p8270 3 ปีที่แล้ว +1

    ❤️ 📜 👩‍🏫 📖️ 💙 👏.....

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 ปีที่แล้ว

    එතකොට otomon වරුන්ගේ භූමිකාව 1ලොකයුද්දයට මොකද්ද ???

  • @hemaramanayaka153
    @hemaramanayaka153 2 ปีที่แล้ว

    2 වන ලෝක යුද්ධය ගැන විස්තර නැද්ද ඒකත් කියා දෙන්න

  • @shaneperera298
    @shaneperera298 ปีที่แล้ว

    RASAWATH GURUTHUMIYAK

  • @lasindubandara3289
    @lasindubandara3289 3 ปีที่แล้ว +1

    teacher hitlar gana video ekak danna

  • @hashinimasha1917
    @hashinimasha1917 3 ปีที่แล้ว +1

    Germany minissu adamabara ahankara jahiyak qwata ape lankwe samahara minusunta wada nm gdk nihathamani miss

  • @mudaligeoliver6474
    @mudaligeoliver6474 ปีที่แล้ว

    You did not mention anything about Napoleon Bonapart.

    • @Nirsterkur
      @Nirsterkur ปีที่แล้ว

      Napoleon Bonaparte lived from 1769 - 1821. WW I was between 1914 - 1918.

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 2 ปีที่แล้ว +1

    Otto von Bismarck kiyanne Raja kenek nemei. Ohu Chancellor.

  • @wasanthasirikumara3873
    @wasanthasirikumara3873 ปีที่แล้ว

    Madam ithamapahadili

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 ปีที่แล้ว

    කොහොමත් හැමෝම israel yata kamathi jaya wewa

  • @risvizer1932
    @risvizer1932 3 ปีที่แล้ว +1

    world war 1.ekata hetuwa JEWS[israel]palestene rata allanna karapu nari nadakama[behind the scene],plz read real history.hitler jews meruwae[ eka passae denagatta]

  • @ialdesilva3224
    @ialdesilva3224 3 ปีที่แล้ว +1

    Teacher class karanawada Mata sahabagi wenna puluwanda .0778880199

  • @josephperera9045
    @josephperera9045 ปีที่แล้ว

    අනේ ගුරුතුමිය,
    දියුණු රටවල් යුද්ධය ආරමිභ කලේ දැනුමි දීමකින් පසුව
    බව ඔබ සඳහන් කලා
    එල්.ටී.ටී.ඊ ය පහර දුන්නේ
    දැනුමි දීමකින් තොරව බවත්
    ප්‍රකාශ තලා. දකුණේ හමුදාව
    උතුරට ගැහැවිවෙි දැනුමි දීලද? ඔබ ලා්ක ඉතිහාසය
    ඉගැන්වීමට පෙර ඔබ කරපින්නාගෙන යන ජාතිවාදය වහාම ඉවතලන්න.මෙි කාල පරිචිජේදයේ ජාතිවාදය කරපින්නාගෙන අනාගත
    පරපුර නොමඟ යවන්න උත්සහ ගන්න එපා.එය කල නොහැකි නමි මෙතෙක් ජනතාවට ජාතිවාදී විෂ පෙවු
    සමිපුදායාක ධනපති පක්ෂ දෙකෙන් එකකට හෝ වර්තමානයේ ජ.වි.පෙ. ට
    හෝ සමිබන්ධවී වෙිදිකාවට
    ගොඩවී ජාතිවාදය අවුස්සන්න.
    ඉතිහාසයේ සිදුවීමි උගන්වන
    අතරම ඔබගේ ප්‍රතිගාමී ජාතිවාදය ඇවිසිසීම නොකරන්න වග බලාගන්න.

  • @Inside25
    @Inside25 ปีที่แล้ว

    🤣🤣🤣🤣

  • @ashroffsheriffdeen1542
    @ashroffsheriffdeen1542 3 ปีที่แล้ว

    Don't worry lady. You are lying . Everybody knows the the world's politcal history & war history. Please don't lie or support any country for your choice or don't be a racist and don't provoke racism or hatred for the international people. .
    .

  • @ajiththudawa9024
    @ajiththudawa9024 ปีที่แล้ว

    Thank you madam ❤❤❤❤