King Dutugamunu | දුටුගැමුණු රජතුමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • the complete story of King Dutugamunu
    Please note that the facts contained herein have only been confirmed by reputable sources.
    History Online පන්ති සදහා ලියාපදිංචි වීමට අමතතන්න 6 වසර සිට 13 වසර දක්වා
    0701619654
    Kings of Sri Lanka
    King Sri Vikrama Rajasinha - • King Sri Vikrama Rajas...
    King Nissankamalla - • King Nissanka Malla ​
    King Mahasen - • King Mahasen | mahasen... ​
    King Vijayabahu - • King Vijayabahu | පලුම... ​
    King Rajasinghe - • King Rajasinghe | (Sin... ​
    King Parakramabahu - • King Parakramabahu | ම...
    A/L O/L History
    #manelrebera#historysrilanka#grade11

ความคิดเห็น • 182

  • @thilankapriyadarshani4887
    @thilankapriyadarshani4887 3 ปีที่แล้ว +9

    Thanx madam
    එළාර රජු පිලිබද ව මෙච්චර දේවල් අහලා තිබ්බේ නෑනෙ.
    මේ video eka බැලුවාම තමයි ඒ පිලිබද ව දැනගත්තෙ.

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว +29

    අද ඉන්න කොන්දක් නැති පඩංගු පාලකයන්ට රට පාලනේ කරන්න අපේ හෙළ රජ දරුවන්ගෙ වීර්‍ය එඩ්තරකම හොද ආදර්ශයක්

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි මා වැඩියෙන්ම හදහන රජකෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා

  • @mshanika
    @mshanika 3 ปีที่แล้ว +14

    Thank you so much teacher. I live in Canada and i tell these stories to my children after listening to your videos!! Such a proud and majestic history we have had in Sri Lanka!

  • @mihifernando8683
    @mihifernando8683 4 ปีที่แล้ว +20

    මිස්ගෙ පාඩම් ගොඩක් වටිනව. ❤️❤️

  • @sandeepaninikeshala6638
    @sandeepaninikeshala6638 3 ปีที่แล้ว +6

    ගොඩක් පැහැදිලි.ගොඩක් කරුණු පහසුවෙන් ඉගනගත්තා.ගොඩක් පින් ඔබ තුමියට 🙏🙏🙏😊

  • @benitarosary1089
    @benitarosary1089 3 ปีที่แล้ว +5

    වටිනා දැනුමක් එකතු කර ගත්ත.
    බොහොම ස්තූතියි

  • @dineshvlog3077
    @dineshvlog3077 3 ปีที่แล้ว +12

    අනේ ගොඩක් පින් අපේ ගුරු තුමනි තෙරුවන් සරණයි!!!

  • @vishakaathukorala7718
    @vishakaathukorala7718 3 ปีที่แล้ว +14

    මම 6 වසරේ ටීච මම ආසාවෙන් ඇහැව්වා

  • @purnimamanohary1828
    @purnimamanohary1828 4 ปีที่แล้ว +12

    බොහොම වැදගත් ස්තූතියි obathumi ta බුදු සරණයි

  • @user-yc1rd8eu8c
    @user-yc1rd8eu8c 5 วันที่ผ่านมา +1

    ටීචර්ගෙ වීඩියෝ එකෙන් දැනුම ගොඩක් ලැබුණා මට❤❤❤❤,🎉🎉🎉🎉🎉🎉🎉

  • @tharinduwijesinghe9883
    @tharinduwijesinghe9883 3 ปีที่แล้ว +7

    අම්මෝ....අපේ ටීචර් ❤❤
    අහම්බෙන් වගේ දැක්කේ video ටික
    නියමයි ටීචර්...අපිට උගන්නපු ඒවා අයෙමත් මතක් වුණා ❤❤❤

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 ปีที่แล้ว +10

    හොඳ වැඩක් මැඩමි බුදුසරනයි ,!!!

  • @NP-dl2yw
    @NP-dl2yw 2 ปีที่แล้ว +2

    Thank miss .that lesson is very important .😌🧚

  • @appuhamisir
    @appuhamisir 4 ปีที่แล้ว +16

    බොහොම ස්තුති මිස්...ඒත් දුටුගැමුණු සටන් කලෙ වයස 16 දි කතාව වැරදියි නේද

    • @tiktoksrilanka6193
      @tiktoksrilanka6193 3 ปีที่แล้ว

      18 20 wagedi wenna puluwan

    • @prasannarandeniya2778
      @prasannarandeniya2778 3 ปีที่แล้ว

      Hodai

    • @p.5629
      @p.5629 3 ปีที่แล้ว +1

      වයස 16 දී යුව රජ ලෙස අභිශේක කරවන සම්ප්‍රදායක් තිබුණ නිසාත් ,
      දෙමළුන් එළවීමේ "විසේකාර " ගතිය නිසාත් එසේ විය හැකියි .

    • @sukirthanthavakumar5869
      @sukirthanthavakumar5869 ปีที่แล้ว

      You right ellara 74. Gamunu 19. Like a grand child

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 ปีที่แล้ว +11

    අනේ අපිටත් මෙවන් රජෙක් පහල වේවා

  • @balapitiyenanda7896
    @balapitiyenanda7896 3 ปีที่แล้ว +7

    අ⁣පේ දරුවන්ට ඉතිහාසය උගන්වන්න ⁣⁣⁣හොදම ක්රමයක් .දේශපාලකයො ඉතිහාසය නොදන්නකමයි ගැටලුව. බොහෝ පින්.

  • @thisaragee145
    @thisaragee145 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතී මිස්😍🙏

  • @sumuduprabath9103
    @sumuduprabath9103 4 ปีที่แล้ว +5

    GREAT explanation miss.thank u

  • @roshanthinikodithuwakku908
    @roshanthinikodithuwakku908 4 ปีที่แล้ว +6

    Madam Kiya dena widiya harima lassanai♥️

    • @timenow1802
      @timenow1802 2 ปีที่แล้ว

      ow harima lassanai

  • @layanamalmi1915
    @layanamalmi1915 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි මැඩම්😊

  • @vishwagodawatta2076
    @vishwagodawatta2076 2 ปีที่แล้ว +2

    thank you teacher. man me video ekak hoya hoya hitiye iskoleta essay ekak liyanna. habai man ee hoyana hama ekakama thibbe sampurna rachanawak. eham nemei mata karunu aran magema mahansiyen liyanna video ekak thama oona une. so thank you so much teacher.🙏✍👈👩‍🎨

  • @purnimamanohary1828
    @purnimamanohary1828 4 ปีที่แล้ว +11

    දුටුගැමුණු රජු මිය giya widiyath danna පුළුවන් da madame..

  • @L.G.dayansameera
    @L.G.dayansameera หลายเดือนก่อน

    මං ආසම එකම රජතුමා දුටුගැමුණු නිරිදා.. සදාජය..

  • @namawardanad.m9011
    @namawardanad.m9011 4 ปีที่แล้ว +7

    බුදුසරණයි මැඩම්

  • @munasinghepriyadarshani62
    @munasinghepriyadarshani62 3 ปีที่แล้ว +3

    Thank ටීච ඔයට👍👍👍👍👍👍👍👍👍👋👋👋🙏🙏🙏🙏👉👉🍀🍀🍁🍁🍂🍂🎉️🎉️

  • @shiromilakshika9045
    @shiromilakshika9045 3 ปีที่แล้ว +2

    Madam, godak watinawa..padam tika....hodata therenawa....

  • @cheffwasantha9598
    @cheffwasantha9598 3 ปีที่แล้ว +2

    Thanks teacher Weldon

  • @WarunaKumara-m2t
    @WarunaKumara-m2t หลายเดือนก่อน +1

    🎉Harima vadagath ticher ❤💝💕

  • @bertieangammana1550
    @bertieangammana1550 4 ปีที่แล้ว +2

    Thank you

  • @suppundanuka6607
    @suppundanuka6607 2 ปีที่แล้ว +1

    Anee mm Ada Mee vidiuo okkm balanawa. Hrema asai ahgena inna

  • @amilaranasingha4079
    @amilaranasingha4079 3 ปีที่แล้ว +6

    සීයගෙයි බෑන ගෙයි අතර යුද්ධයක් වගේ නෙමෙයි මිස් සීයගෙයි මුනුබුරාගෙයි අතර යුද්ධයක් වගේ කියල නිවැරැදි කරමු...ගොඩක් දේ දැනගත්ත. ස්තුතියි.!

  • @lottolotto7812
    @lottolotto7812 4 ปีที่แล้ว +2

    Harima hodai.oya kathawath akkama rupa tikakuth dammanam tawath hodai.

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว

    සාදු සාදු සාදු .නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏

  • @WarunaKumara-m2t
    @WarunaKumara-m2t หลายเดือนก่อน

    Harima Lassanayi ticher 🎉❤💕💝

  • @samanthasolanya8691
    @samanthasolanya8691 8 หลายเดือนก่อน

    Thank you so much teacher....❤❤🎉🎉😊

  • @shankashanka4437
    @shankashanka4437 3 ปีที่แล้ว +4

    බුදු සරණයි !

  • @susilmanori7598
    @susilmanori7598 2 ปีที่แล้ว

    Very clear descriptions. Appreciative programmes with well performance.

  • @slanu2448
    @slanu2448 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස් .🙏🙏

  • @quintusperera1266
    @quintusperera1266 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @yoshithamaduranga4153
    @yoshithamaduranga4153 2 ปีที่แล้ว +1

    thanx medam

  • @prasannasandaruwan822
    @prasannasandaruwan822 2 ปีที่แล้ว +1

    Terum ganna puluwan widiyta terum karata 🙏🙏godak pin.teacher..❤

    • @manelrebera
      @manelrebera  2 ปีที่แล้ว

      ස්තුතියි පුතේ

  • @jayanthaperera2477
    @jayanthaperera2477 3 ปีที่แล้ว +4

    මැතිනියනි !!!! එදා පුතුගිසින් නොසින්නට අද සිරි ලංකාව බෙෘද්ද රටක් නොවනුඅැත...
    මාලදිවයින මෙන් මුස්ලිමි රටකි

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว +1

      ඇත්ත ඇත්ත පෘතුගීසි නැත්තන් පෙරේරා කියන එකත් නැනේ 😂

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว +1

      මොන මොංගල් කතාද යකෝ මේ කියවන්නේ , ලග හිටියනම් මූණ සමතලා කරනවා , 😏

    • @jagathpriyantha7531
      @jagathpriyantha7531 2 ปีที่แล้ว

      ඇයි ඔබ එමේ පවසන්නේ ෴...

  • @lifeofchangesomethingforli4647
    @lifeofchangesomethingforli4647 4 ปีที่แล้ว +3

    Aththama.godak.vatinava

  • @prasannadiwakara977
    @prasannadiwakara977 4 ปีที่แล้ว +10

    මහානාම හාමුදුරුවෝ ..මහවංසය ලියන්නෙ ..දාතුසේන රජ්ජුරුවොන්ගෙන් පාලන කාලෙ නේද ..

  • @a.d.nthilakarathne6572
    @a.d.nthilakarathne6572 3 ปีที่แล้ว +2

    Ms. Manel Rebera, I have watched many of your programs of How explain Our Sinhalese Country and Our History which you self explained in U Tube .You said it in clear in simple language How Our ans- esters were here earlier,the Men and Women of this country took part and Paid a apart in our History of our mother Land . I must say this is the first time a lady Who you Your Self express her self to ours history of our motherland in u -tube to the world where many Sinhalese do not know what is our the history . I am so glad to see you how you are expressing your self and got the courage to do a thing in U-Tube . It is Interesting how you explain we Sinhalese lived in our Rathnadeepa and our Native Land and how you express the history of my Mother Lands and Her heritage and the The History of the our mother Land and also the kind gesture we send among all the other human beings .The SINHALESE RAISE how our kings and also Our Com men people embraced our Buddhist Culture Of Living with other ethnic countrymen after any Many WARS and take them under our own same brothers and Sisters of the same Sinhalese Raise.

  • @ecofrenddineesha363
    @ecofrenddineesha363 4 ปีที่แล้ว +3

    Goodak hoday mis

  • @janijani7830
    @janijani7830 3 ปีที่แล้ว +2

    Godak vatenava teacher😀🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhanushkabandara8108
    @dhanushkabandara8108 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @sanjeewajayawardana4860
    @sanjeewajayawardana4860 3 ปีที่แล้ว +2

    Thanks u teacher lessons are very valuable for pupils and parents too...🙏

  • @sanjeewabuddhika8339
    @sanjeewabuddhika8339 4 ปีที่แล้ว +2

    Godak watinawa mis

  • @123468152
    @123468152 3 ปีที่แล้ว +1

    Dear miss you should teach histry to all our sri kankans to be united.and to love our precious country.we love our sri lanka.it will shine if we all love and care.

  • @lifeofchangesomethingforli4647
    @lifeofchangesomethingforli4647 4 ปีที่แล้ว +1

    Niyamai

  • @chandanarathnayaka1123
    @chandanarathnayaka1123 4 ปีที่แล้ว +2

    Godak watinawa madam

  • @menumenu598
    @menumenu598 ปีที่แล้ว

    Elara ❤️

  • @nuwanvlogs9336
    @nuwanvlogs9336 2 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @dilanikumari765
    @dilanikumari765 2 ปีที่แล้ว

    Godak thanks teacher

  • @lakshmanpriyantha2627
    @lakshmanpriyantha2627 4 ปีที่แล้ว +1

    godak wadagath karunu..thawa ithihasaya gana danna..awa dana ganna asai madam

  • @thurstangunaratne682
    @thurstangunaratne682 3 ปีที่แล้ว +2

    thank you miss 🐼🐼

  • @niroshasarojani998
    @niroshasarojani998 2 ปีที่แล้ว

    ගොඩක් පින් අපේ ගුරුතුමීට තෙරුවන් සරණයි

  • @nuwanpushpakumara2335
    @nuwanpushpakumara2335 ปีที่แล้ว

    ලස්සන teacher ...

  • @dineshpushpakumara8395
    @dineshpushpakumara8395 3 ปีที่แล้ว +1

    Godak pin ms..

  • @pinkgirl848
    @pinkgirl848 3 ปีที่แล้ว +1

    Aththatama api danna deval thamayi godaka thibbe , danne nathi devaluth thibba thank 🤘🙏🙏

  • @user-wf6yq3iv6l
    @user-wf6yq3iv6l 3 ปีที่แล้ว +2

    දුටුගැමුනනු මහරජුගේ අගබිසව කතී ගැන කරන ගවේෂණය m.th-cam.com/video/HJVL7VZkbnA/w-d-xo.html බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @vishakaathukorala7718
    @vishakaathukorala7718 3 ปีที่แล้ว +1

    Thanks teacher 😊😊👩‍💻

  • @jihansahettiarachchi9237
    @jihansahettiarachchi9237 2 ปีที่แล้ว

    Thank u miss

  • @shamalichithrani1597
    @shamalichithrani1597 4 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @vijithaherath6280
    @vijithaherath6280 3 ปีที่แล้ว +3

    මහත්මියණි, ඔබේ ව්‍යක්ත සුගම කතාව මගේ සිත් ගත්ත. වීඩියෝ කීපයක්ම බැලුව. දැනුවත් වුනා. නමුත් ඒ කරුණු සත්‍යද කියල හිතෙන්න ගත්ත මේ වීඩියෝවෙන්. හේතු මේවායි (මගේ දැනුමේ හැටියට)
    01. දුටුගැමුණු එළාර සටනේදී දුටුගැමුණු රජුගේ වයස අවු 24ක්. එළාර රජුගේ වයස් 72ක්
    02. ලංකාව එක් සේසත් කළා රජුන් 6 දෙනෙක්. ඒ අතර දුටුගැමුණු නම නැත. (නමුත් එයින් දුටුගැමුණු සේවය අවතක්සේරු නොවේ)
    03. ඔබ ගුරුවරියක් ලෙස දුටුගැමුණු රජුගේ පුළුල් දේශපාලන දැක්ම විදහා දක්වන්න තිබුන තව ටිකක් පුළුල්ව. කියවුනේ එළාර සොහොනට ගෞරවාචාර නියෝගය පමණයි. නමුත් එතුමා කිසිම දෙමල ජාතිකයෙකුට, ඔවුන්ගේ දෙපොලකට හානි නොකරන ලෙස නියෝග කළා. ඒ කාලේ ජිනීවා කතා නැහැ. රජු නින්දට යන විට හෙට උදේ සියලු දෙමල ඔලු දිගේලි කරලා තියන්න අණ දුන්නේ නැහැ. පිටුවාහල් කරන්න නියෝග කලේද නැහැ. ඔවුන් ආරක්ෂා කරන ලෙසයි නියෝගය. ඒ නියෝගය අදටත් වලංගුයි.

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว

      දන්න දෙයක් කතාකරපන් 😂

    • @jihansahettiarachchi9237
      @jihansahettiarachchi9237 2 ปีที่แล้ว

      Lankawa mulwarata eksesath kala raju dutugamunu kiyala thamai iskoledi uganneh .Man Al walata history karnneh athkota mage clz ake miss ui iskole miss ui okkomala ahama thamai kiwwe.aka aththta..

  • @ransilatha2115
    @ransilatha2115 ปีที่แล้ว

    👏👏👏👏

  • @pinkgirl848
    @pinkgirl848 3 ปีที่แล้ว +1

    Ela video eke kiyana deval supiriyatama theruna

  • @asgirigaming
    @asgirigaming 3 ปีที่แล้ว +1

    එළාර රජුට යුද්ධය වෙන අවස්ථාවෙදි වයස අවුරුදු 74ක්

    • @prasannarandeniya2778
      @prasannarandeniya2778 3 ปีที่แล้ว

      Ekane bn

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว

      දුටුගැමුණු ගැමුනු රජුට අවුරුදු දාසයය්

  • @shashinimadhushani1052
    @shashinimadhushani1052 4 ปีที่แล้ว +3

    Best of luck ayeth kalekin madam gen igena gnnawa wage danuna

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏❤️

  • @sashikahengedara6642
    @sashikahengedara6642 4 ปีที่แล้ว +2

    Good luck medam

  • @nalindapushpakumara683
    @nalindapushpakumara683 2 ปีที่แล้ว

    Mamath mahawanshaya kiyawala thiyenawa.
    Okkoma hari
    Bohoma sthuthi

  • @kingwilly2311
    @kingwilly2311 4 ปีที่แล้ว +9

    එළාර ගැන ඔය විස්තර අහපුවම ඔය වගේ ගොනෙක් කොහොමද ඔච්චර කල් රජ කම් කලේ කියලා හිතුනා. නමුත් ඇත්ත වෙන්න ඕනෙ එලාර කියන්නේ මිනිස්සුන්ව අන්දන්න හරි ද්ක්ස රජෙක් වගේ. මහානාම හාමුදුරුවොත් ඔය විස්තර ලියන්නෙ ඒදාට වඩා අවුරුදු 400 - 500 පමන පැරණි විස්තරයක්.

  • @samanrodrigo1008
    @samanrodrigo1008 2 ปีที่แล้ว

    විහාර මහා දේවිය දුටු ගැමුණු රජතුමාගේ මව විවාහ ගන්නට කරගන්න බිරිඳ නොවේ මිස්

  • @world-ict-apeictclass
    @world-ict-apeictclass 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @lakshmanpriyantha2627
    @lakshmanpriyantha2627 4 ปีที่แล้ว +6

    thank you teacher

    • @manelrebera
      @manelrebera  4 ปีที่แล้ว

      Welcome!!

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว

      @@manelrebera ඔබට ජය. හරිම පැහැදිලි ව කියා දෙනවා ඔබ දරුවන්ට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏

  • @dew....
    @dew.... ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @nishanthadinu5873
    @nishanthadinu5873 3 ปีที่แล้ว

    Miss your lessons are very good

  • @Mission_Girl
    @Mission_Girl 2 ปีที่แล้ว

    Thank you ❤️❤️❤️

  • @harshanidilhani1476
    @harshanidilhani1476 3 ปีที่แล้ว +2

    Mis ane me wage tawa padam apita danna ko

  • @jagathweerasingha7832
    @jagathweerasingha7832 ปีที่แล้ว

    මමත් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා

  • @shyamavidanapathirana9468
    @shyamavidanapathirana9468 4 ปีที่แล้ว

    Niyamai😎

  • @AABB-cb1db
    @AABB-cb1db 2 ปีที่แล้ว

    මිස්.. දුටු ගැමුණු රජතුමාගේ රජ සමය කොයි කාලේද තිබ්බේ,මට කී වැනි වර්ෂය ද කියන්නකෝ

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว +1

    Why did kill King Elara? Your argument how far justifiable. I think King Dutgemunu wanted to catch ports in the north to make more revenue to the country.

  • @kamalsiriabeyratne9143
    @kamalsiriabeyratne9143 4 ปีที่แล้ว

    Thanks madam

  • @kasunsanjeewa4027
    @kasunsanjeewa4027 3 ปีที่แล้ว +2

    මහාවංසයේ පරිච්චේද 37 ක්ද,37 1/2 ක්ද?

  • @umavipabasara7803
    @umavipabasara7803 3 ปีที่แล้ว

    Aneee hodata theruna miss 😊😊😊💕

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      සතුටුයි පුතේ

  • @WasanthaKumara-si9fg
    @WasanthaKumara-si9fg 3 ปีที่แล้ว

    Thanks miss

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +1

    අපේ උදාර රජවරැ කෙදිනක වත් අප ව නය කරුවෝ කලේ නෑ .

  • @wkchandana8768
    @wkchandana8768 3 ปีที่แล้ว

    Thank you miss

  • @ceyloncab5623
    @ceyloncab5623 3 ปีที่แล้ว +1

    Veediya bandara sendipathi thuma gana video 1kak karanna obata sthuthi .

  • @washidudilshan278
    @washidudilshan278 3 ปีที่แล้ว

    Tnkyou miss

  • @ramindu4813
    @ramindu4813 3 ปีที่แล้ว +1

    miss dutugamunu raja thumagen passe ohuge putha nathuwa malli raja wenne ai?

  • @mayontech4352
    @mayontech4352 2 ปีที่แล้ว +1

    අනේ මිස් අනිත් ප්‍රදාන රජවරුන් පිලිබද මෙ විදියට කියල දෙන්නකො..

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 10 หลายเดือนก่อน +1

    U looked so nice

  • @tiktoksrilanka6193
    @tiktoksrilanka6193 3 ปีที่แล้ว

    Miss thawa mewage videos oneee 🙏🙏🙏

  • @sandarekanelum6032
    @sandarekanelum6032 ปีที่แล้ว +1

    Ada inne maha konda panak nathi palakayao ekata me wage rajawaru hitiya nam kochchra hodada ilage bawaye wath raja kenekge kalayaka mama athulu mage rate janathawama ipadewa budu saranai