King Sri Vikrama Rajasinha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • The Last King in Sri Lanka Sri Vikrama Rajasinghe
    Kings of Sri Lanka
    King Nissankamalla - • King Nissanka Malla
    King Mahasen - • King Mahasen | mahasen...
    King Vijayabahu - • King Vijayabahu | පලුම...
    King Rajasinghe - • King Rajasinghe | (Sin...
    King Parakramabahu - • King Parakramabahu | ම...
    A/L History
    o/l History
    #manelrebera#historysrilanka

ความคิดเห็น • 148

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ปีที่แล้ว +14

    අපේ රටේ ඉතිහාසය නොදන්න ප්‍රතිශතය 80% ක් වගේයි කියල මම සිතනවා.ඒ දන්න 20% වගේ ඉන්න ඒ අයත් බොහෝ විට ඒ දැනුම ලබා ගත්තේ ඔබ වැනි උගත් නිර්ලෝභී ගුරැවරන්ගේ පිහිටින් හා පොත් පත් පරිශිලනයෙන් පිහිට නිසයි. මේ රටක් වටිනා ඔබගේ දේශනයන් ඉතාම අත්‍යවශ්‍ය කාලයක් මේක දිනපතාම මේ ප්‍රසංශනීය කාර්ය්‍යය නොකඩවාම කිරිමට ❤️ඔබතුමියට ශත්තිය ධෛර්යර්‍්‍ය ලැබේවායි පතමි! හද පිරි ස්තුතිය පිරිනමමි ඡයවේවා මැතිනියනි !🙏🙏🙏👏👏👏👍👍👍❤️❤️❤️

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතයි ඔබගේ ප්‍රතිචාර මට ලොකු ධෛර්යක්❤️❤️❤️

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 3 ปีที่แล้ว +17

    ඔබට බොහොමත්ම ස්තුතියි .ඔයා කතා කරනවිට හරිම ලස්සනයි .අහන්න ආස හිතෙන කටහඩ ක් තියෙන්නේ ..හරිම වටිනවා අපේ ඉතිහාසය ගැන ලමයි දැනුවත් කිරිම සම්බන්ධව .ඔබට සුබ අනාගතයක් වේවා ..❤️

  • @chandanapushpakumara9546
    @chandanapushpakumara9546 2 ปีที่แล้ว +4

    මිස් කතාවක් වගේ හරිම ලස්සනට ඉතිහාසය කියලා දෙන නිසා අායාසයක් නැතිවම හොඳට මතක හිටිනවා. මහනුවර රාජධානියේ පරිපාලන සේවය ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා මිස්. ගොඩක් පිං 🙏🙏🙏 තෙරුවන් සරණයි මිස් 🙏

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි කියන ආකාරයට ..ස්තුතියි ..

  • @dilushaashen2836
    @dilushaashen2836 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබ තුමියට.

  • @wasanthaamarasinha4837
    @wasanthaamarasinha4837 3 ปีที่แล้ว +3

    හොදම විඩියෝවක් thanks

  • @ziardcaffoor4140
    @ziardcaffoor4140 3 ปีที่แล้ว +5

    Excellent presentation. Specially informative for the younger generation.THANKS

  • @nuwanthikahansani9294
    @nuwanthikahansani9294 3 ปีที่แล้ว +10

    ගෑනියෙක්ගෙ හෙළුවක්,නළු නිළියන්ගෙ ගොසිප් එකක් දැම්මානම් අපේ උන් දාස් ගනන් ලයික් කරන්නෙ.මේ වගේ වටින දේවල් බලන්නෙ කීයෙන් කී දෙනාද😔

  • @hasithaabaddegama3258
    @hasithaabaddegama3258 3 ปีที่แล้ว +15

    පිළිමතලාවේ මහාධිකාරම්තුමා උත්සහ කරේ වඩුග පරම්පරාවෙන් මේ සිහසුන ගලවා ගන්න ඒ නිසයි මුත්තුසාමි වෙනුවට කන්නසාමිව රජ කෙරෙව්වෙ ඔහු උත්සහ කරේ තමාට අවශ්‍ය පරිදි කන්නසාමිව හසුරවන්න ඒත් එය එසේ වූයේ නැහැ එම නිසායි පිළිමතලාවේ රජුට විරුද්ධව කුමන්ත්‍රණය කලේ නමුත් එය අසාර්ථක වී පිළිමතලාවේට සිදුවූයේ මරණයට පත්වීමටයි ඒත් ශ්‍රී වික්‍රම රාජසිංහ දක්ෂ පාලකයෙක් නමුත් ඔහු ඇහැලේපොළ පවුලට කළ විපත නම් ම්ලේච්ඡයි

    • @sahanamarasiri1119
      @sahanamarasiri1119 2 ปีที่แล้ว

      ඇහැලේපොලගේ පවුලට කල විපත පිලිබද මත දෙකක් තියනවා...බොහෝවිට එය ගෙතු කතාවක්....විශේශයෙන් මද්දුමබන්ඩාරගේ සිදුවීම

    • @raptervenrix9646
      @raptervenrix9646 16 วันที่ผ่านมา

      ​@@sahanamarasiri1119ඒක ඇත්ත😒

  • @tharindusampath2626
    @tharindusampath2626 4 ปีที่แล้ว +6

    ඔබ තුමියට බොහොම ස්තුති.අපේ ඉතිහසය මුල ඉදලම දැනගන්න පුලුවන් පොත් පත් තියෙනම් කියනවද

  • @ravikandiah5837
    @ravikandiah5837 2 ปีที่แล้ว +3

    දැන් ඉන්න වික්‍රමසිංහ රනිල් අදිකාරම් ඊට දෙවැනි නැහැ කියලා හුදී ජනයාගේ දැන ගැන ගනිත්වා.....

  • @chathurikamadhushani4726
    @chathurikamadhushani4726 3 หลายเดือนก่อน +1

    Niyamay teacher❤

  • @clinicaltutes
    @clinicaltutes 10 หลายเดือนก่อน

    Thank you madame - these are precious lessons on Sri Lankan history that we never had the privilege to learn before

  • @natheeshasuleshi9351
    @natheeshasuleshi9351 3 ปีที่แล้ว +3

    Ahann innath asai ithihasa katha 💟💟 thawath video s danna teacher. Man grade 8 student kenk man mage yaluwantath me video eka share kara. I love history subject a lot 😘😘😘😗

  • @siriwic
    @siriwic 3 ปีที่แล้ว +3

    Good presentation/information. Thank you

  • @nilanthakumara1589
    @nilanthakumara1589 3 ปีที่แล้ว +4

    Thank you

  • @thinaraheenkenda1539
    @thinaraheenkenda1539 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. සතුටුයි.
    THANKS

  • @xiopokeamv8333
    @xiopokeamv8333 3 ปีที่แล้ว +2

    *Bs miss* super video

  • @kalharianoja8027
    @kalharianoja8027 2 ปีที่แล้ว +2

    thanks mic

  • @harshahdg
    @harshahdg 3 ปีที่แล้ว +4

    ස්තූතී මැඩම්

  • @senaliowalage915
    @senaliowalage915 3 ปีที่แล้ว +2

    thank you mis apata godak watinawa mis

  • @mihindividara-xp1lt
    @mihindividara-xp1lt ปีที่แล้ว +1

    මැඩම්, ඔයා හොදට කියල දුන්න.. ආසාවෙන් අහන් හිටිය.. මන් මේවගේ තවත් වීඩියෝ දාන්න කියල ආදරයෙන් මැඩම්ගෙන් යිල්ල්ලනව,

  • @123468152
    @123468152 3 ปีที่แล้ว +4

    Thank you so much for your time and efforts posting

  • @samithshehani7180
    @samithshehani7180 2 หลายเดือนก่อน

    ඔබතුමියට බොහෝම පිං.මට ආයෙත් පාසල් යන්න ඇත් නම්

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +4

    හරිම.. පැහැදිලි යි
    මිස් හරිම ආ සාවෙන්
    බැ ලුව ඇ හුව
    කොහොමඋනත් ඉංග්‍රීසි න්
    දැන් කරන්නේ ත්
    ඒක
    අපේ රටේ අබ්ය්න්තර් ප්‍රශ්න වලට ඇගිලි ගහන ඒක

  • @ChefRohana
    @ChefRohana 3 หลายเดือนก่อน

    Great dear

  • @devindacdkm1271
    @devindacdkm1271 หลายเดือนก่อน

    Thank you mis❤

  • @Travelwithsiraj1984
    @Travelwithsiraj1984 ปีที่แล้ว

    Thanks it's great explanation for 20kids,

  • @samanchandana7938
    @samanchandana7938 4 ปีที่แล้ว +2

    thank you so much

  • @DanumaSayura
    @DanumaSayura 4 ปีที่แล้ว +4

    ඔන්න සබ් කලා.. අමතක නොකර ඇවිත් යන්න අපෙ පැත්තෙ 😍

  • @radhakrishna8186
    @radhakrishna8186 2 ปีที่แล้ว +1

    Srilankan culture is very similar to our Telugu culture. Language, food habits, dressing and names are closely matching. Our history says that Raja Vikram Singh who ruled srilanka is migrated from Srikakulam , Andhra Pradesh, India(Ancient kalinga rajyam).

  • @layanamalmi1915
    @layanamalmi1915 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මැඩම් මැඩම්ට ගොඩක් පින්😊

  • @R-Shaani
    @R-Shaani 3 ปีที่แล้ว +2

    Aney bohoma sthuthi miss... hodatama theruna... mey ape ithihasaya... api denagenama inna ona ewa... eth mewa mathaka thiya ganna eka echchara lesi nah... den nm hodatama theruna......

  • @mohomedfaizar1406
    @mohomedfaizar1406 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @R-Shaani
    @R-Shaani 3 ปีที่แล้ว +3

    💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐

  • @mangalikaekanayake1520
    @mangalikaekanayake1520 3 ปีที่แล้ว +4

    ඔබ ට වැරදි දීමක් වෙලා රජු කොහද උඩදුම්බර උඩුපිට්යයෙ රළ ගෙදර හිටියේ කියන්නේ අවසන් රජු අල්ලා ගත්ත තැන මැදමහා නුවර බෝබුරේ උඩුපිටියේ ඉදලා

  • @rukmaljayalath9807
    @rukmaljayalath9807 2 ปีที่แล้ว +1

    Me medam mata mathakai 2001 2002 wage kalawaladi amupitiya jathika pasaledi aththtama hoda wedasatahanak budu sarani medam hodata ithihasaya uganwanawa.!

  • @nadunnishantha6093
    @nadunnishantha6093 ปีที่แล้ว

    ලස්සනයි මැඩම් ❤ හොදට පාඩම තේරුනා මම a.n.s

  • @n80sr5
    @n80sr5 3 ปีที่แล้ว +1

    Such good content! Keep up the excellent work. You contribute to keeping the history of Sri Lanka alive. It’s vital that the future generations of Sri Lanka view these videos, because TH-cam is the future for knowledge (no matter it’s good or bad) so thanks again from Australia. 🙏 🇱🇰

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว

    Thank you very for your excellent explanation.

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට.

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 3 ปีที่แล้ว +3

    ස්තුති මැතිනියෙනි

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 3 ปีที่แล้ว +4

    ඉතිහාසයේත් පොන්නයෝ සිටිය බව බොහොම පැහැදිලි කිරීම ගැන ඔබ‍ට ගොඩක් පිං අද කලේත් මෙහෙම උන් ඉන්නවා රට ජාතිය පාවලා දෙන හිගන්නෝ

  • @samanchandana7938
    @samanchandana7938 3 ปีที่แล้ว +1

    Thanks

  • @percivalfernandu2047
    @percivalfernandu2047 ปีที่แล้ว

    හරි ලස්සනට තේරුම් කරනවා ස්තුතියි

  • @harshahdg
    @harshahdg 3 ปีที่แล้ว +4

    යකො එතකොට ලංකාවෙ අවසාන කාලෙ හිටියරජවරු ඔක්කොමල වද කොත්තුවත් කාලද . එකෙක්ටවත් දරුවො නෑනෙ

    • @zaniaza
      @zaniaza 2 ปีที่แล้ว

      Yes they are from Andra Pradesh India

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya 2 ปีที่แล้ว

    Well explained .Thank you so much

  • @c57k.c.k.kumara9
    @c57k.c.k.kumara9 3 ปีที่แล้ว +2

    madam , i need a help , i am doing a research about king sri wickrama rajasinghe s crown . can you help to find info about crown, specially ,used meterials, gems , size , shape , design , ect any suggestion and advice or recomendation for me to find information about his crown please ? thank you madam

  • @chiranisankalya9641
    @chiranisankalya9641 3 ปีที่แล้ว +4

    ලම්බකර්න වංශය ගැනත් කරන්න මිස් . 😊😊😊😊

  • @anushadamayanthi1989
    @anushadamayanthi1989 3 ปีที่แล้ว +1

    බොහොම.ස්තුති.ඉතිහාසය.gana.මතක් .කලාට

  • @prasannakumara3603
    @prasannakumara3603 3 ปีที่แล้ว +1

    oyage wedasatahana supar mis ape lankawewath enna aya me wage kathawal danna oyata godak pin ape lamay wenuwen hoda deyak karanawa

  • @jayaninethmini5225
    @jayaninethmini5225 3 ปีที่แล้ว +1

    Good

  • @MMP146
    @MMP146 10 หลายเดือนก่อน +1

    ❤😊

  • @lakshithawijesingha7030
    @lakshithawijesingha7030 3 ปีที่แล้ว +2

    Super mrs...

  • @sssriwaran4138
    @sssriwaran4138 ปีที่แล้ว

    Dear teacher,
    From your explorations, it is clear that the great sinhala and great tamil races sre one root from the mother india. ...so all the tamil people has sinhala blood and sinhala people has the tamil blood.
    Siva from srilanka

  • @sumithpali3684
    @sumithpali3684 2 หลายเดือนก่อน

    Great 👍❤ story. Molligoda wage ekala 1948n passe godak bihiwela thiyenawa. Udarata rajjaya kiyanna hodama nathi rajjayak

  • @rajawick367
    @rajawick367 3 ปีที่แล้ว +3

    ඉතිහාසය පිළිබඳව අදහස් දක්වන ඔබට ගොඩක් ස්තූතියි. ඔබ කරන්නේ විශිෂ්ට සේවාවක්. මේ ගැන මගේ අදහස් දක්වන්න කැමතියි.
    පළමුවරට ඔබෙන් දැන ගත්තේ රන් නිර්මාණ ශිල්පියෙක් ඇහැළේපොල පවුල මරා දැමීම රන් තැටියක නිර්මාණ කරල තියෙනවා කියලා. කරුණාකර ඔබ දැක ඇති ඒ රූපය මේ ප්‍රතිචාර අතරට ගෙන එන ලෙස ආරාධනා කරන වා ඉතා ගවුරව පූර්වකව. ඒ වගේම ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මූලාශ්‍ර ය සඳහන් කරන්න පුළුවන්ද,?
    මුත්තුසාමි ට රජකම දෙන්න කියලා පිළිමතලවවේ නෝර්ත් ට කීවේ නෑ. උතුම් කුමාරයා නමින් උඩරට පාලනය ඉංග්‍රීසීන් යටතේ කිරීමටයි පිළිමතලව්වේ නෝර්ත් ගෙන් ඉල්ලා සිටියේ. ඔහුගේ ක්‍රියාවලිය අනුව දෙවැනි කොනප්පු බණ්ඩාර කෙනෙක් වෙන්න යි පිළිමතලව්වේ වැඩ කරන්න ඇත්තේ කියල හිතන්න පුළුවන්. මුහුදු බඩ වෙළඳුන්ගේ පුවක් තොගයක් උඩරට රඳවා තබා ගැනීමට ක්‍රියා කිරීම නිසා 1803 ආක්‍රමණය නෝර්ත් කලා. කන්. නාසා කැපීම කළේ 1814 දී බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා කාලේදියි.
    ඇහැලේපොල ගැන මගේ අදහස් ජැක්සන් ඇන්තනි මහත්මගේ ඉංග්‍රීසීන්ට දෝෂාභියෝගයක් නමින් utube එකේ දක්වල තියෙනවා.
    ඔබ කරන සේවාව තවදුරටත් කරගෙන යාමට ශක්තිය, කාලය ලැබේවා කියා පතනවා. නැවතත් ඔබට ස්තූතියි.
    රාජා වික්‍රමාරච්චි

    • @rajawick367
      @rajawick367 3 ปีที่แล้ว +1

      ඔබේ අවධානය මගේ ප්‍රතිචාරය සඳහා යොමුවීම ගැන ස්තුතියි. ඔබ සඳහන් කර ඇති රන් නිර්මාණ ශිල්පි යා ගැන විස්තර දැන ගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටි මි

  • @dasca5474
    @dasca5474 2 ปีที่แล้ว

    Lovely explanation enjoyed listening

  • @suweenhiyanake4096
    @suweenhiyanake4096 3 ปีที่แล้ว +2

    සුපිරි හොදට තෙරුනා

  • @yogayoga4774
    @yogayoga4774 3 ปีที่แล้ว +2

    Nice video miss.🙏
    Please upload new videos every week...

  • @chenulinethasa5638
    @chenulinethasa5638 2 ปีที่แล้ว +2

    🌺♥️

  • @harithbimsara8996
    @harithbimsara8996 3 ปีที่แล้ว +1

    Ape miss ,,❤

  • @dilru1983
    @dilru1983 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Duck-jj4pc
    @Duck-jj4pc 2 ปีที่แล้ว

    This is good information. Make sure they are accurate and years are mentioned please.

  • @R-Shaani
    @R-Shaani 3 ปีที่แล้ว +2

    💐❤💐❤💐❤💐❤💐❤💐

  • @dfmskeerthi
    @dfmskeerthi 2 ปีที่แล้ว

    මම ඉස්සර ඉස්කෝලේ ගියකාලෙ
    මතක් උනා

  • @anuruddhikadamayanthi8362
    @anuruddhikadamayanthi8362 11 หลายเดือนก่อน

    🎉

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว +2

    ජයවේවා අපේ පැත්තෙන් එන්න

  • @raviratnayaka7841
    @raviratnayaka7841 4 ปีที่แล้ว +1

    Appreciate it , what happened with the end , should edit them isn’t it , any way good job 👍

  • @R-Shaani
    @R-Shaani 3 ปีที่แล้ว +2

    💐💐💐💐💐💐💐💐💐

  • @dilinidedunudilinidedunuis8027
    @dilinidedunudilinidedunuis8027 3 ปีที่แล้ว +1

    Bohomath hondatap pahadili karanawa.ona kenekuta ahan inna puluwan lassanata oba katha karanawa..mehema hari athithaya gana hela veerayo gana kathakaranawata bohomath thuthi....

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +3

    කොහොමඋනත් ඔය මොල්ලි ගොඩයගෙ වලට ත්
    හෙන වැදෙන්න ඕන
    කොහොමඋනත් මෙයට
    හේතු.. සාදක කීපයක් තියනවා
    එකක්..
    අනුන්ගේ කේලම් ඇ සිම
    මතට ඇබ්බහි වීම
    අනෙක් ප්‍රේමය
    එක්කෙනෙක් ට
    දෙතුන් දෙනෙක්
    ප්‍රේමකරලා

  • @ajithfernando2286
    @ajithfernando2286 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @dunagahabandulasena106
    @dunagahabandulasena106 4 ปีที่แล้ว +4

    කිසිම දිනවකවනුවක් සදහනක් නොමැතිවීම කනගාටුදායකයි .

  • @danushikaerandi3922
    @danushikaerandi3922 2 ปีที่แล้ว +1

    Mis api dana widihata ahalepola sir gata karanna kalin ahalepolage maniketa daduwam dila marala iwarai kiyala

  • @grahambrohier3492
    @grahambrohier3492 2 ปีที่แล้ว

    Dear madam I heard about the Kandy kingdom, that there was about 52 Adikaram minister's or sub king's for Sri vicramasigha is that true

  • @sakunthalaweerakoon655
    @sakunthalaweerakoon655 2 ปีที่แล้ว

    Thanks teacher mama teacher wa dannnawa manel mis ape school eken thtanser giya දැන් inne koheda danne nam na 😔

  • @janithglaksan5235
    @janithglaksan5235 ปีที่แล้ว +1

    මොල්ලිගොඩ පවුලට අදත් විපාක ලැබෙන්නෙ ඇහැළේපොල පවුලට කරපු දේවල් තමා.

    • @sirilee139
      @sirilee139 ปีที่แล้ว

      ඒක තමයි ඇත්ත. ඇහැලේපොල කුමාරිහාමි දැන් ඉපදිලා ඉන්නවා නේ .
      ඒතුමියට වෙච්ච හුගක් දේවල් මතකයි .
      මද්දුමබණ්ඩාර , ඇහැලේපොල අදිකාරම්
      ඇතුලු තව කීපදෙනෙක් ඉපදිලා ඉන්න වලු .

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว +1

    Obage wigrahayak rajasinha rajuta ithaa pakshapaathiway..,..eka....rajasinha niyama rajyaye uruma karuwa nowey.....ohu rajadirajasinhage hora ambuwak Wu siriyammage putha....ema Aya Katha kale añdara demala.....deka...puwak welendange athapaya kepuye. Sriwikramagema niyamayen.....thuna...ekdahas atasiya thune juni wisii haya ingreesi parajayaa kale pilimathalawa adikaaram..
    Sri wikrama hitiye hanguranketha....hathara....ehelepola Kumari hamigr wilasaya no esenne keseda...oba maligawe paththirippuway dewasanhinday athara dura adath beluweki....ema aparadaya ohugen es idiripita ohugen niyamayen karaña laddak...
    Thuna ...meya rain dutu saakshiyak ekdahas nawasiya thune miyagiya ohu rajuge kokiyage putha doragamuwe raala.....danduwama baarawa siti palipana nilame dukay daragatha nohekiwa sihi nethiwa wetuna....ohu sewayen paha kala....paha....thamange neganiyata Saha daruwanta kala me aparadaya Bala sita ema rajagema thaanamyhara dru keppetipolath niyama pirimmiyek nowey.
    ...haya....gaathanaya satahan Wu Tang the tour kathàwa eththa...eath etharam loku thetiyak nowey...

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 ปีที่แล้ว

    Saralawa pahadili karaa miss 🙏🏼🇱🇰

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 ปีที่แล้ว

    හරිම සතුටුයි මෙම පූවත.අද එළියට.ආවා
    හැම දෙයක්ම අපෙ ම අය නොමග යනවා
    රාජසිංහ රජතුමා ගැන වැරදි මතය අද ඹබතුමිය නිවැරදි කිරීම ලොකු පිනක්
    සුද්ද අපට බොතලය පූරැදූ කරා
    අපෙ රට ජාතිය ආගම වෙනුවෙන් කැප කර අයට මොකද වූනෙ
    අදටත් ඒ විනාශ වෙනවා නෙද
    රජ තුමා නැවත.ඉපදෙනවානමි තවත් ඉදිරියට එන්න ශක්තිමත් වි ඉපදෙන්න අපි ප්‍රර්ථනා.කරමු
    රාජසිංහ රජතුමා ට සාධාරණය ඉෂ්ඨ කරමු

  • @ruchiranishshanka2552
    @ruchiranishshanka2552 2 ปีที่แล้ว +3

    උඩරට නීතිය රජතුමාගේ තනි තීරණය මත ක්‍රියාත්මක වූවක් නෙවෙයි.රජු විසින් මෙසේ මද්දුම බණ්ඩාර පවුල මැරූ පුවත අතිශෝක්තියක් ..
    ගණනාථ ඔබේසේකරයන් ගේ නෙරපූ රජු(Thr doomed king:A Requiem for/Sri Vikrama Rajasingha) පොත කියවන විට රාජසිංහ රජු උඩරට බලලෝභී රදලයන්ගේ ගොදුරක් වූ හැටි මනාව පැහැදිලි වෙනවා.

  • @jonerode2022
    @jonerode2022 10 หลายเดือนก่อน

    නරේන්ද්‍ර සිංහ රජුත් දෙමළ රජ කෙනෙක් කියල තමයි මං අහල තියෙන්නෙ.
    ද්‍රවිඩ ඉතිහාසයේ නිර්භීතම දෙමළ කුමරෙක් මද්දුම බංඩාර.
    ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙ රාජ සභාවෙ හිටියෙ දෙමළ රදළයන් පමණයි.
    රජු සිංහල අයට පමණක් නිවෙයි ඇහැලේපොල වැනි දෙමළ රදළයන් බොහොමයකට කෲර ලෙස පලි ගෙන තියෙන්නෙ.
    උඩරට ඉතිරිව හිටියෙ දෙමළ ජනතාව පමණයි.
    සිංහලුන් සීමාවූයේ කඳුවල පමණයි.

    • @user-kq8uf5zd6p
      @user-kq8uf5zd6p 3 หลายเดือนก่อน

      ඔය අහල තියෙන නෙමෙයි ඔයාට කියාගන්න ඕන එහෙම,දෙමළ ඉතිහාසය කියලා කොහෙවත් ලියවිච්චි පොත් නෑ සාහිත්‍ය විතරයි .දෙමළ රජ පෙළ පත් ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසේ තුන්වන රාජේන්ද්‍රියන් චෝල ගෙන් පස්සේ අවසන්, ඊට පස්සේ දකුණු ඉන්දියාවේ රජ පෙළපත තෙළිඟු නායක්කාර, දෙමළ රජවරු නෑ.(ඇත්තටම දෙමළ රජ පෙළපත් කියල පෙළපතුත් නෑ. තිබුනේ චෝල, පාණ්ඩය ,චේර රජ පෙළපත් විතරයි,දෙමළ කියන්නේ භාෂාවක් මිසක් රජ පෙළපතක් නෙමෙයි.)

  • @pathumweerakoon626
    @pathumweerakoon626 2 ปีที่แล้ว

    Tanz mis me dewal apita kiyanavata 🙏

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว +1

    Nayakkar kiyanne bududahama adahapu dravida parapurakda? Issara katuge thibba bisawa venkat rangammal ge rudiraye thewaruna hettaya Dan katuge eka neththe ei?

  • @amilalasantha6467
    @amilalasantha6467 4 ปีที่แล้ว +1

    Teacher...ape rajadhani gena mula sita agata wedasatahsk karanna

  • @yeswecandoit1504
    @yeswecandoit1504 3 ปีที่แล้ว +2

    Baladdi hitapi hama palakayama beegena arthul eke thamai idala thiyenne😃😃😃

  • @damayanthisuraweera4783
    @damayanthisuraweera4783 ปีที่แล้ว

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว +1

    Kanda udarata allanna deparak awath Raju peredduwa suddonwa. Eda Raju pawala nodunna Nam suddo samahara wita lankawa allanne nehe. Pawa deema lankawe gathigunaya

  • @devindacdkm1271
    @devindacdkm1271 หลายเดือนก่อน

    Mata mewa ahaddi dukai😢

  • @bandarabandara4442
    @bandarabandara4442 3 ปีที่แล้ว +1

    Udarata pawadeemata arakku hethuwuna kiyala kata hari hithunada? Rajasingha rajjuruwo hoda sihiyen hitiyanam e waradda wennaa.

  • @kasunkallhara2114
    @kasunkallhara2114 2 ปีที่แล้ว +2

    නායක්කර් රජවරු වදය්ද අප්පා 😂

  • @dinieseneviratne7511
    @dinieseneviratne7511 3 ปีที่แล้ว +1

    Mokada appe parampara hatharaka pahakama rajawarunta daruwo nohitiye 🤔

  • @hemalchathu1207
    @hemalchathu1207 3 ปีที่แล้ว +1

    Waduga raja udarata un thama wagakiyanna ona owata ekathuwela rata pawala dunna

    • @janawarakandegedara6927
      @janawarakandegedara6927 3 ปีที่แล้ว

      ඔය කාලෙ උඩරට රාජ්‍යය කියන කොටසෙහි ඉදල තියෙන්නේ ලක්ෂ 4 ක් වගෙ ජනගහනයක්. පුහුණු හමුදා අයුද පිටරට ආදාර තිබිල නැහැ . හූවක් කියන කොට කුබුරෙ හේනෙ සිට කැත්ත පොල්ල වගෙ දෙයක් අරගෙන අමුඩෙ පිටින් ගොස් ගහක් ගලක් පෙරලල වගෙ ප්‍රාතමික ක්‍රම වලට තමයි සටන් කරල තියෙන්නේ. ලුණු ටිකක් ගන්නවත් මුහුද ට යන්න ඉඩක් නැතිව .කොනප්පුබන්ඩාර පොඩි කරනමක් ගහල එතනින් පසුව ටික කාලයක් ඇදගෙන ගිහිල්ලා තමයි එදා සිoහලයො බුදුදහම සහ සිoහල කියන නමත් යාන්තම් රැකගෙන තියෙන්නේ . එම සිදුවීම නොවන්නට ලoකාව තවත් පෘතුගීසි කොලනියක් වෙන්න තිබුණා ගෝව වගෙ. අපි තවමත් පින් කරල තියෙනව එසේ නොවී සිටීමට .

  • @sameerarathnayaka8520
    @sameerarathnayaka8520 10 หลายเดือนก่อน +1

    Godak Dukai samahara dewal

  • @niceday1907
    @niceday1907 ปีที่แล้ว

    මිස්.....රජ වංශයේ හිටිය අවසාන රජවරු හතරදෙනා දමිල අය නෙවෙයි .ඒ හතර දෙනාම නායක්කාර වංශික වඩුග ජාතික අය....නිවැරදිව ඉරිපත් කිරීමට දැන ගැනීම පිණිසයි.....

    • @RamanaO
      @RamanaO 22 วันที่ผ่านมา

      Nayakkara Vamsika Vaduga were Telugu people from India ( Andhra Pradesh State)

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 หลายเดือนก่อน

    Monawa vunath sinhalayange ekamuthukama nam ekaleth ekai debuts ekai. Kisima jathika hengeemak ne. Pudgalika tharaha Marsha, wasi anuwa thamai weda. Nethnam me rata mehema thiyeida? Wadigayo thamange jathiyata lediy. Api kuhakai. Denwath venas wemu

  • @erandikodikara3768
    @erandikodikara3768 4 ปีที่แล้ว +2

    Thawa ewa danne nadda

  • @TharukaBro
    @TharukaBro 3 ปีที่แล้ว +3

    මිස් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහට නේද සෙල්ලම් කුමාරයා කියන්නෙ. අර ස්ත්‍රී ලොල්වෙලා අන්තිමට සමජ රෝගයකින් මැරෙන්නෙ. එයා නේද ප්‍රමිලා බිසව බැන්දේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහගේ යාලුවා නේද දස්කොන් එයා ප්‍රංශජාතිකයෙකුට හා පෘතුග්‍රී මටවකට දාව ඉපදුනේ ඒ කතාවත් රසවත්ව කියන්න. ඔබ ලස්සනට විස්තර කරනවා මට විටෙක හිතෙනවා කාලය මදි නිසා උඩින් පැනලත් යනව කියල. අර පට්ටිය බණ්ඩාරට මොකද වුනේ ඒවත් කීවොත් ඉතිහාසය අමතක නොවයි කවදාවත් අපිට හිටියෙ නෑ නෙ මේ වගේ මිස්ලා

    • @jayaniharsha5590
      @jayaniharsha5590 3 ปีที่แล้ว

      Humm

    • @jayaniharsha5590
      @jayaniharsha5590 3 ปีที่แล้ว +1

      Api nam danneth na😅

    • @chaturatenuware
      @chaturatenuware 2 ปีที่แล้ว +1

      ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හෙවත් කුණ්ඩසාලේ කුමරුගේ බිසව වූයේ උඩුමාලේ දේවියයි.

    • @sahanamarasiri1119
      @sahanamarasiri1119 2 ปีที่แล้ว

      @@chaturatenuware උඩුමලේ දේවිය යකඩ දෝලිය නේද ...රන්දෝලිය තමයි ප්‍රමිලා බිසව

  • @zaniaza
    @zaniaza 2 ปีที่แล้ว

    කන්දසාමි නායූඩූ is Sri wickrama Rajasingha
    මෙයාල තෙලගු ජාතික අය

    • @maxmalith5181
      @maxmalith5181 2 ปีที่แล้ว

      Teluguda lankawe egollo kathakare 😄