ලංකාව කෑවේ සුද්දා ද? | Why Sri Lanka is a Developing Country Forever

แชร์
ฝัง

ความคิดเห็น • 124

  • @upulcolombage1520
    @upulcolombage1520 ปีที่แล้ว +4

    මෙතෙක් අප නොදන්න ඉතිහාසය ඔබතුමියගේ පැහැදිලි කිරීමෙන් ඉතාමත් පැහැදිලි වුණා .ඔබතුමියට බොහොම ස්තූතියි බොහොම පිං.

  • @altaproduction-1805
    @altaproduction-1805 3 ปีที่แล้ว +14

    මිස් මම මේ රටේ ඉන්න පොඩි මිනිහෙක්....
    කවදාම හරි මුලු ලෝකෙටම ගහනව..
    මට ඕනි පුන්නක්කු නොකන , ඇස් දෙකෙන් මොලේ පේන සහ මගේ මොලේට නොදෙවෙනි මොළ 14ක් විතරයි ...
    ඒක හම්බවෙච්ච දවසට මම මගේ ඇගිලි තුඩු 5න් මුලු ලෝකෙම පාලනය කරනව....
    මගේ ඉතිහාස දැනුම ආවර්ජනය කිරීම ගැන ඔබට ස්තූතිය පුද කරමි.... 🙏 🙏 🙏 🙏 🙏

    • @sugathrupasinghe2925
      @sugathrupasinghe2925 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මාස 6න් සොයන්පොසිත කරන්න පුළුවන්

    • @priyanthawimalaguna7476
      @priyanthawimalaguna7476 9 หลายเดือนก่อน +2

      මොල 7 ක් තියෙන එකෙක් ඉන්නවා ඌට සෙට් වෙයන්. තව 7යි එතකොට අඩු 🤣🤣🤣

    • @jonerode2022
      @jonerode2022 หลายเดือนก่อน +1

      මොල හතක් තියෙන බැසිල් රාජපක්ෂ ගනින් එතකොට තව මොල හතයි අඩු😂😂😂😂😂😂😂
      මං ආවොත් වෙන කවුරුත්තු වන්නේ නැහැ. මට තනියෙන් ගහන්ඩ පුළුවන්

    • @dhananjamotors476
      @dhananjamotors476 9 วันที่ผ่านมา

      වැඩෙ කෙරුවද බං දැන් අවුරුදු 3ක් පහුවෙලා

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 3 ปีที่แล้ว +16

    සුද්දා මොන වරද කලත් අපේ උන් තවත් සුද්දට නේද ආවඩන්නේ

    • @jonerode2022
      @jonerode2022 หลายเดือนก่อน

      තෝ මෝඩ පිස්සෙක්

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 3 ปีที่แล้ว +6

    Very well conveyed Madam. Hope this message will reach all Sri Lankans.

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 3 ปีที่แล้ว +13

    අප රට මෙි තත්වයට පත්විමට පුධානම හේතූව ඔබ අමතක කලා. එය education system. අපේ රටෙි education system එකෙන් විනයවත් පුද් ගයන් බිහි වුනේ නැහැ. විනය සමාජයක දියුනුවෙි පදනමයි. සියලු ගැටුමි හා බෙිදවල මුලය විනය නොමැතිකමයි. අනික් අතට එයින් නිර්මානාත්මක ව වෙනස් ලෙසය හිතන පුද්ගලයින් බිහිවුනේ නැහැ. එහි පුතිපලය වුනේ සමිපුදායිකව හිතන වෙනස්විමට අකමැති අතිත පුරාජේරැ කිය කියා ඉන්න පිරිසක් බිහිවිමයි. ජපානයේ මගේ මතකයේ හැටියට 4 වන තෙක්ම උගන්වන්නේ විනය හොද ගති සිරිත්. මෙයින් අපේ මිනිසුන්ගේ පුහු මානනය කූහකකම ඊෂියව වැනි දුර්ගූන ඉවත්කිරිමට නොහැකිවුනා. නිවැරදිව ලාේකය දකින මිනිසුන් බිහි කිරිමට නොහැකි වුනා.

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +2

      Education අංක 1 ඒ විතරක් නෙවෙයි ගොඩක් system වෙනස් වෙන්න ඕන.
      ඒ හැම system එකක්ම අපීම තමයි මේ විදිහට හදාගන තියෙන්නේ.

    • @arunasiripiyathilake4447
      @arunasiripiyathilake4447 3 ปีที่แล้ว +4

      @@manelrebera education system එක හොද නමි සාපේක්ෂකව නිර්මානාත්මක විනයවත් මිනිසුන් බිහිවෙනවා. එම සමාජයට අනිකූත් systems ගොඩනැගිම පුශ්නයක් වන්නේ නැහැ.

    • @albertdesilva2087
      @albertdesilva2087 หลายเดือนก่อน

      ඔබ කියන දේ නිවැරදියි... අපට රටවල් කීපයකින් ආදර්ශ ගත හැකිව තිබුන..
      අඩුම ගනනේ 1970~1980 ගණන් වල ඉඳල හරි අපේ දරුවන්ට විනය සහිතව, විද්‍යාව, ගණිතය සහිත හොඳ අධ්‍යාපනයක් දුන්න නම් අද ලංකාව ආසියාවේ සශ්‍රිකම රටක්..
      දැන් ඊටත් වඩා මේ TUTION ටියුෂන් මාෆියාව අවුරුදු 7~8 ඉඳලම දරුවන් මෝඩයින් බවට පත් කරනවා.. වාමාංශික අන්තවාදී දේශපාලනයත් දරුවන්ගේ විනය සහ මොලය නැති කිරීමට ප්‍රධාන හේතුවක්..

  • @jayanthakulathunga9317
    @jayanthakulathunga9317 9 หลายเดือนก่อน +1

    Very good story thank you.

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +2

    ඩී එස් මහත්තයගේ සිට සිරිමාවෝ මැතිනිය වෙනකන් මේ රටේ හොද තත්වයක් තිබුනා, ලෝකෙ හොදම 7 වෙනි ආර්ථිකය, මැතිනිය තෙල් ටැංකි සංකීර්ණ පවා ඉදිකරා මෙහෙන් ආසියාවටම තෙල් දෙන රට වෙන්නත් බලාගෙන, එහෙම තිබුන රට ,මිනිස්සු අවුස්සල විවෘත ආර්ථික සිහින ලෝක පෙන්නල
    ජේ ආර් රට භාරගෙන වක්කඩට හෙනගැහුව වගේ මැජික් විවෘත ආර්ථික ගෙනල්ල රටේම ධනය පිටරටට ඇදිල ගියා, ස්වයං පොශිත ආර්ථිකය, රටේ කර්මාන්ත ඔක්කොම පිරිහිලා නැතිවෙලා අන්තිමට අතේ සතේ නැතුව දැන් ණයයි ලෝකෙට. අනිත් එක ඒ කාලෙම පටන්ගත්තු විජේවීර ගෙ එක දවසින් පොලීසි වලට ගහල රටේ ජනාධිපති පුටුවගන්න ගිය විප්ලවය මේ රට ලේ විලක් කරා, උන්ගේ විප්ලව බලන් ඉදල ප්‍රභාකරන් ,ටෙලෝ, ප්ලොට් කාරයෝ ගහගන්න ගත්ත, උන්ට එහේ තිබුනෙ කුල ප්‍රශ්න දෙමල මිනිස්සු මරමර කප්පං ගනිමින් හිටිය උන්, නමුත් උන් අන්තිමට ඒක දෙමල සිංහල යුද්ඪයක් කරගත්ත ඒ කාලෙ තිබුනු ආන්ඩුවෙන් ගත්තු උදව් වලින්ම, අන්තිමට 2009 ඒ මිනීමරුව ඉවරකරනකන්ම.

  • @nishshankacmb5421
    @nishshankacmb5421 3 ปีที่แล้ว +7

    රට කෑවේ ජේ ආර් ඇත්ත නම් ඒකයි.කම්මැලි ජාතියක් හැදුවා.

  • @antonsvlog4057
    @antonsvlog4057 3 ปีที่แล้ว +3

    well said madam, Prefect time good Message.
    Please share this to every one.

  • @balakrishan6017
    @balakrishan6017 3 ปีที่แล้ว +2

    Great speech madam

  • @palitharanadewa4796
    @palitharanadewa4796 3 ปีที่แล้ว +6

    මේ රටට යහපත් දැක්මක් ඇති ඒකාධිපති පාලකයෙක් ඕන මැඩම්...නැත්නම් මොන බයිලා ගැහුවත් ගොඩ යන්න බෑ.....

    • @jonerode2022
      @jonerode2022 หลายเดือนก่อน

      ඉන්දියන් දෙමළකු වූ ජේ.ආර් එකාධිපති වෙලා නටපු නාඩගම දන්නව නේද
      රටේ නීතිය සම්පූර්ණයෙන් නැති කරා මිනිමරවො හොරු රජ කරවව්වා.
      සිංහල චන්ද ආසන සේරම නැති කරල වතු වල හිටිය ඉන්දියන් දෙමළ අයට ඡන්ද බලය ලබාදී සේරටම ආසන ටික දුන්නා.

  • @youcandoit9166
    @youcandoit9166 9 หลายเดือนก่อน

    ස්තුතියි

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 2 ปีที่แล้ว

    Madom බොහොම හොඳට පැහැදිලි කරනවා 🙏

  • @Chips9741
    @Chips9741 3 ปีที่แล้ว +2

    Miss I love the way of storytelling you do! My mother even enjoyed this 😆

  • @xiopokeamv8333
    @xiopokeamv8333 2 ปีที่แล้ว

    Super super teacher ❣❣❣

  • @hermanharmonies2951
    @hermanharmonies2951 3 ปีที่แล้ว

    godak sthuthi teacher. . thotagamuwe rahul himi gena vdo ekak karanna puluwanda

  • @hemaramanayaka153
    @hemaramanayaka153 ปีที่แล้ว

    හොද උපදෙසක් දුන්නේ

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว

    ඔබ තුමිය හොදට කියලා දුන්නට ගොඩක් පින් 😍

  • @sandaruwansamaranayaka2999
    @sandaruwansamaranayaka2999 ปีที่แล้ว

    🙏🙏

  • @shankashanka4437
    @shankashanka4437 3 ปีที่แล้ว

    Budu saranai

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shahirushorts
    @shahirushorts 3 ปีที่แล้ว +5

    ජරාව කාල පුරුදු ඈවොන්ට ඕව තේරෙන්නෑ

  • @sadamalisepalika2731
    @sadamalisepalika2731 3 ปีที่แล้ว

    😊😊

  • @prabha3061
    @prabha3061 3 ปีที่แล้ว

    😇😇❤️

  • @user-yu4oq9bo7p
    @user-yu4oq9bo7p หลายเดือนก่อน

    ❤🙏

  • @samanthadewage1906
    @samanthadewage1906 9 หลายเดือนก่อน +1

    දේසපාලුවන්ටසාපාවේවා

  • @jz8875
    @jz8875 3 ปีที่แล้ว

    👍👍👏👏🙏🙏

  • @somasinghedassanayaka7456
    @somasinghedassanayaka7456 3 ปีที่แล้ว +4

    සුද්දා රට භාර දුන්නා අපෙ රටපාලනය කල පාලනය කල පක්ෂ තමයි රට කැවෙ

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 ปีที่แล้ว +4

    දැන් එක එකාගේ බෝල මිරික මිරික පාස් කර කර ඉන්නවා . අපි බඩගින්නේ .

  • @natural3859
    @natural3859 2 ปีที่แล้ว

    Attama awanka kathawa.

  • @susilkurera7280
    @susilkurera7280 3 ปีที่แล้ว

    nugath 8 pass nathei nakei hampadayo ratapalanaya karanna arpuwama apae ratatata mahayma waynaeaka ahanna onada?

  • @kumari969
    @kumari969 8 หลายเดือนก่อน

    Aththa

  • @sadamalisepalika2731
    @sadamalisepalika2731 3 ปีที่แล้ว

    Like kara

  • @production517
    @production517 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kanchanadilshan5036
    @kanchanadilshan5036 3 ปีที่แล้ว +1

    දුකයි 😔

  • @yoosufsahla6941
    @yoosufsahla6941 2 ปีที่แล้ว

    Good speevh madam but nothing will happen

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว +9

    මේ රට කෑවෙ 1947 ඉදල රට කෑවෙ කලු සුද්දො . සූද්දො, දුම්රිය මාර්ග, මහාමාර්ග, තේ, කෝපි, රබර්, කුරුදු, යන දේවල් දියුණු කරල නුදුන්නනම් අදටත් අපට මේදේවල් අහිමියි.

    • @karunarathnarajapakse3513
      @karunarathnarajapakse3513 3 ปีที่แล้ว +2

      Oba hari

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +2

      මෙහෙම හිතන්න.
      ඔබේ ගමේ මුස්ලිම් වරු 1000ක් පමණ පදිංචි වෙනවා. ඔවුන් අරාබි ආධාර අරගෙන සුපිරි තත්වයේ කාපට් පරවල් හදනවා.
      ඕනෑම භාණ්ඩයක් ගන්න පුළුවන් වෙළඳ සැල් හදනවා. යෝධ පල්ලි හදනවා. ඉංග්‍රීසි දෙමළ සහ අරාබි උගන්වන පාසල් පටන් ගන්නවා.
      ඔබ එය දියුණුවට කැමතිද?
      සුද්දගේ දියූණුවත් ඒ වගේ එකක්. මට තේ වලින් රටට ලැබෙන මුදලට වඩා දෙමෙල්ලු නැති සුන්දර නුවරඑලියක් වටිනවා.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว

      @@visulakavinda5659 ඔබ පවසන ක්‍රමය හොදයි. ඔබට පුලුවන් නම් මේ ක්‍රමය ප්‍රායෝගිකව කරල පෙන්වන්න එදාට මම ඔබව දෙමව්පියන්ට වඩා ඉහලින් පිලිගන්නව. දූපත් වල ඉන්නෙ දූපත් වැසියන් පමණයි. මගේ එකම ඉල්ලීම දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. මොකද සහයෝගීතාවය නැත්නම් ජීවිතයක් නැහැ .

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +3

      ඩී එස් මහත්තයගේ සිට සිරිමාවෝ මැතිනිය වෙනකන් මේ රටේ හොද තත්වයක් තිබුනා, ලෝකෙ හොදම 7 වෙනි ආර්ථිකය, මැතිනිය තෙල් ටැංකි සංකීර්ණ පවා ඉදිකරා මෙහෙන් ආසියාවටම තෙල් දෙන රට වෙන්නත් බලාගෙන, එහෙම තිබුන රට ,මිනිස්සු අවුස්සල විවෘත ආර්ථික සිහින ලෝක පෙන්නල
      ජේ ආර් රට භාරගෙන වක්කඩට හෙනගැහුව වගේ මැජික් විවෘත ආර්ථික ගෙනල්ල රටේම ධනය පිටරටට ඇදිල ගියා, ස්වයං පොශිත ආර්ථිකය, රටේ කර්මාන්ත ඔක්කොම පිරිහිලා නැතිවෙලා අන්තිමට අතේ සතේ නැතුව දැන් ණයයි ලෝකෙට. අනිත් එක ඒ කාලෙම පටන්ගත්තු විජේවීර ගෙ එක දවසින් පොලීසි වලට ගහල රටේ ජනාධිපති පුටුවගන්න ගිය විප්ලවය මේ රට ලේ විලක් කරා, උන්ගේ විප්ලව බලන් ඉදල ප්‍රභාකරන් ,ටෙලෝ, ප්ලොට් කාරයෝ ගහගන්න ගත්ත, උන්ට එහේ තිබුනෙ කුල ප්‍රශ්න දෙමල මිනිස්සු මරමර කප්පං ගනිමින් හිටිය උන්, නමුත් උන් අන්තිමට ඒක දෙමල සිංහල යුද්ඪයක් කරගත්ත ඒ කාලෙ තිබුනු ආන්ඩුවෙන් ගත්තු උදව් වලින්ම, අන්තිමට 2009 ඒ මිනීමරුව ඉවරකරනකන්ම.

  • @tinula
    @tinula ปีที่แล้ว +1

    සුද්දා අපේ රටේ සාරය උරා මව් රටේ පෝෂණයට යොදවා ගත් බවට විවාදයක් නැහැ නමුත් මේ රට සුද්දාට පස්සේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් නිවරැදි දිශානතියක් වෙතට ගමන් කරවමින් සිටියදී එකල නිවරදි දැක්මක් නැති සුද්දාගේම උපායක් පරිදි (ඩොනිමි මේ ගැන 1800 ගනන් වල සදහන් කර ඇත) සර්වජන ජනද බලය මගින් ජේ ආර් නම් ඉතා වැරදි අයෙක් වෙතට 5/6ක අති විශාල බලයක් සහිතව පත් විය. රටේ විනාශයට මාවත සකස් වූයේ එතැන් සිටයි. රනීද එහිදී වැරදි මාර්ගයට හොද දායකත්වයක් ලබා දී ඇත. බටලන්ද ගැන කියන විට නිතැතින්ම මතකයට එන්නේ ඒ නිසයි. ලෝකය අවධියෙන් නිසා නොවන්නට වසන්තද ඒ මගේම යන තවත් එක අයෙක් වන බවට සැක නැත. දරු දුකක් නැති අයෙක් පාලනය කරන රටක ඉරණම එයයි. නිදහසින් පසු ගරු සිරිමාවෝ මැතිනිය හැරෙන්නට සෙස්සන් සැලකිය යුතු යමක් කර තිබුනේ නැත. (නමුත් ලොකු කථා කියවේ ඒවා වැඩි හරිය පරිහානියට පමණි වැදගත්) නමුත් ජේ ආර් ඇති කල ඉතාම වැරදි පරිවර්ථනය හරහා ඉතාම වැරදි තැනකට රට ගමන් කලේය. එහි මස්ථකත් ප්‍රාත්තිය රාජපස්ස පවුල වෙතට රටේ පාලනය පැවරීමයි එහිත් උපරිම විනාශකාරී තත්වයට අද අපි පත්ව ඇත. ඒ අයගෙන්ද මහින්දගේ පවුල විසින් ජාතියකට රටක් නැත්තටම නැති කලේය. බහුතර තාරුණ්‍ය රට හැරයන්නේ උගතුන් රට හැර යන්නේ එහි ප්‍රතිපල ලෙසයි. ඉතිහාසය පිලිබද කථා මෙන්ම යුද්ධය පිලිබද කථාද වැරදි අර්ථ කථන මගින් සාව්‍ය තොරතුරු බහුතරයට ලගා වී ඇත. බැංකු හොරුන් ස්ත්‍රී දුෂකයින් කුඩු කාරයින් රැක්ක අය කසිප්පු මුදලාලිලාට මාල චේන් හොරු හරක් හොරු රජයේ ඉඩක් හොරු පොහොර හොරුන් අතට පාලනය යන්නේ ජේ ආර්ගේ විකෘති ආශාවන් තම තම පක්ෂය සදාකාලික බලයේ තැබීමේ තැත හරහායි. දියසෙන් ගැන පිපාසයක් ගොඩක් කාලයක් තිස්සේ ජන මනසේ හොල්මන් කරනේනේ නිවරැදි පාලකයෙක්ගේ අඩුව සිරිමාවෝ මැතිනියට පසුව රටට ඇත්තටම ආදරය කරන දැක්මක් ඇති අයෙක් නැතිව රටට තවත් ඉදිරියක් නැති බව මිනිස් හදවත් වලට වැටහී ඇති නිසයි. සිරිමා මැතිනිය මිය ගිය දිනයේ වයස 75ක් පමණ වූ අයෙක් මා හා කල කථාවෙන් පසුයි මමත් මේ පිලිබදව අවධියෙන් සොයා බැලුවේ.

    • @albertdesilva2087
      @albertdesilva2087 หลายเดือนก่อน

      ඔබ කියන දේ නිවැරදියි... ඉතා දුක හිතෙන ඇත්තක්...
      සිරිමාවෝ යුගයේ පමණමයි රටේ දියුණුව ගැන හිතල වැඩ කිරීමක් ගැන අහන්නවත් ලැබුනේ.. JR ට තිබුනේ ඔහුගේ බලය ගැන උමතුවක් පමණයි.. අපේ රත්තරන් රට ගැන ඔහුට කිසිම ආදරයක් තිබුනේ නැහැ.. ඔහුගේ සංවර්ධන වැඩ සියල්ල ගෝලයින්ට සල්ලි හම්බකරගැනීම හැර වෙනත් අරමුණකින් පටන් ගත් බවක් පෙන්න නැහැ එතැන් සිට තවමත් අපේ රට අගාධයටම වැටෙමින් පවතිනවා..

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว

    කල්ප විනාශය වෙන කල් දියුණු වෙමින් පවතින හෙළ දීපයේ ඉපදීම අගය කරනවා...
    රටක් දියුණු කරන්න වෙනස් නොවෙන ව්‍යවස්ථාවක් අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 වසර පහෙන් පහට එන පාලක පංති වලට වෙනස් කරන්න අවශ්‍ය නැති ආණ්ඩුක්‍රමය ඇත්තේ බෞද්ධ ව්‍යවස්ථාව පමණි .පවතින බටහිර ආණ්ඩුක්‍රමයේ අඩුපාඩු ඇත්තේ පවුල් සංස්ථාව ජාණ තාක්ෂණයේ නොයෙදීමයි.🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎 ලිංගික ක්‍රියාවලිය අත්තනෝමතික ලෙස ක්‍රියාකිරීම ඉලක්කයක් ටාගට් එකක් නැති භවය ගමනක් ඇති බටහිර ආණ්ඩුක්‍රමය අප්ඩේඩ් වියයුතුයි 🌿❤️🌿❤️🌿❤️🌿🌿❤️🌿
    ඒ වගේම සෑම පවුල් සංස්ථාවකම බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් පැවැත්ම සනිටුහන් කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි .ඉතිහාසයේ ඇපේ බැදීම එය පමණි ..පුතුවියේ ආදර්ශමත් රට හෙළ දීපය බවට පත්කර ගනිමු ......
    4/3 මුහුදු ප්‍රමාණය අඩු කරන්න ද හැකියාව ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿සොබාදහම මුකුලිත කිරීමෙන් .🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎

    • @jonerode2022
      @jonerode2022 หลายเดือนก่อน

      පිස්සෙක්

  • @priyankaraperera5516
    @priyankaraperera5516 3 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍👍👍😱🤔

  • @jagathkumara2537
    @jagathkumara2537 2 ปีที่แล้ว +1

    Well said Madam
    Ape UN thama rata kave .
    👹👹👹

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 9 หลายเดือนก่อน

    බෞද්ධ රූපයෙන් පොහොසත් පැවැත්ම සනිටුහන් කර බේදයෙන් තොර සමාජය ගොඩ නැගීම බුද්ධිමත් .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @nandanabandara985
    @nandanabandara985 2 ปีที่แล้ว +1

    madam lankawe hama school ekata gihila pahadili karanam godak watinawa

  • @Spencer_232
    @Spencer_232 3 ปีที่แล้ว +2

    Miss, ලංකාවේ අතීත යුද්ධ හමුදා ගැන විස්තර කරන්න. ( කෝට්ටේ හා සීතාවක යුග පිළිබඳව)

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +1

      අපේ හමුදා ගොඩක්ම භාවිතා කරේ ගරිල්ලා සටන් ක්‍රම.අංගම්පොර.
      ඒ ගැන video එකක් හදන්නම්.

    • @Spencer_232
      @Spencer_232 3 ปีที่แล้ว +1

      @@manelrebera ඒ වගේම එම හමුදා වල සිටි නිලධාරීන් පිළිබඳ විස්තරයකුත් අවශ්‍යයි. ස්තූතියි

  • @user-en1hx3yt7x
    @user-en1hx3yt7x 8 หลายเดือนก่อน

    සමිබන්දන්..ටී.ඵන්..ඵ...තිස්ස..විතාරන..වාසුදෙව..පොන්සෙකා..රනිල්..පවිසි..ජී.ඵල්.පීරිස්..මහිද....225.....ම..ඵපා...ඵහෙනමි..කවිද.?..හොද...අරගලෙන්..අහුලාගමු..!..මන්තීරී...දීමනා..නැතිකරමු..වාහන..වීදෙස්..ගමන්..නැතිකරමු..මුන්ගෙ..වත්කමි..සොයාබලමු...ධර්මයෙන්..හා...මාවොසෙතූන්..වැනි..බිහිකරමු...💯

  • @lindamulageindu8863
    @lindamulageindu8863 3 ปีที่แล้ว +3

    1948න් පස්සෙ ලංකාව දියණු කරන්න පුළුවන් නායකත්වයක් තිබුණෙ නෑ.

    • @human2470
      @human2470 2 ปีที่แล้ว +3

      Sirimavo hitiya. Eth ape unta ratata wada kata lokuuna

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 9 หลายเดือนก่อน

      2048 ranila rata hadanawalu bn

  • @shuaibSamadAli68
    @shuaibSamadAli68 3 ปีที่แล้ว +1

    Guruthumiyak kiyanney... menna meyweni Gurumeniyanlata.. Obata bohoma ping....molawal arina kryianwithaya udesa.....

  • @jagathmahagammanaperera9114
    @jagathmahagammanaperera9114 3 ปีที่แล้ว +6

    ඔව් ඉතින් සුද්දා තමයි වැරදි , අපි සෝක්.. 😉😉 රජකාලේ තිබුණ ඒකාදිපති වියරු අපරාධ .. අනේ සුද්දෝ බෝකරා නෙවෙයි මිස්, බලය හමුවේ මිනිස්සුන්ට විවිධ ගොත්‍රික මරාගැනිලි දඩයම් යුගවලත් තියෙනවා.. හැබයි අපි ඔය මෝඩ අධිරාජ්‍යවාදීන්ගේ ගුණ්ඩුවලට අහුවුණා කිය කියා මිත්‍යාව , දූපත් මානසිකත්වය, මෝඩ දේශපාලන වහල් බාවය, ඇති කරන්නේ ජාතිවාදය , ආගම්වාදය ඉස්සරහට තියලා, අපි ලියාගත්ත ඉතිහාසයේ ඉදලා අනුන්ට ඇගිල්ල දික්කරනවා අඩු වැඩි වශයෙන් .. සුද්දා පාලන උපක්‍රම ලෙස ඒ ගොඩක් දේ අනිවාර්යයෙන් දැම්මා.. ඒත් ලෝකේ යටත් විජිතවලින් පහලට වැටිලා තියෙන්නෙ. අපි වන්සේ කබල් ගෑවා ඇති.. අනිතිමට කියන්න තියෙන්නේ
    "මගේ අමුඩේ වෙනෙකෙක් චුට්ටක් රීලා" කියලා. බොරුවට මවාගත්ත කලු සුද්දා නෙවෙයි, මෝඩ වහල් හැතිකරේ මේ රට කන්නේ. ඉතිහාසෙයි, ගොබ්බ රජ පවුල් කතන්දරයි, උරුමෙයි , කරුමෙයි, ආගමයි, ජාතියයි...
    හැබයි මොකද්ද අපේ වටිනාකම ලොකේ එක්ක බලද්දි, බෞද්ධ දර්ශනයත් කවදා හරි ඉතිරි උනොත් ඒ වෙන රටක තමා, මොකද අපි රෙද්ද උස්සන් හූ තියන බෞද්ධ කියලා බුදුන්ට එකග නැති කුහග ආගම්කාරයෝ වෙලා ඉවරයි. අපි පටලගෙන අනාගෙන හිටියේ රජකාලේ පටන්.
    සුද්ද නැත්නම් දියුණුව තියා, ජීවත් වීමේ නිදහසත් රාජාගෙන් ඉල්ලං ඉන්නේ.
    උන්ට පිං සිද්ද වෙන්න, ගුඩ්මෝනික්, තැන්කිව් කියල හරි කියනවා.
    මට බනින්න එපා, මොකද අපිට හැදෙන්න නම් අපි ස්වං චූන් නොවී ස්වං විවේචනයටකට යා යුතුයි

    • @karunarathnarajapakse3513
      @karunarathnarajapakse3513 3 ปีที่แล้ว

      Oba hari oun nathinam me rate hudi janaya thamath kale sarira jfruththiya karanawa

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +1

      අනේ හැමිනියන් අවජාතක පොන්නය තොගේ අම්මා සුද්දෙකුට පුක දීපු වෙසියෙක් 🤣🤣🤣

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว

      @@user-hw3hx3vq4h 🤣🤣😂පව් බන් වගේ විචාර බුද්ධියක් පොන්න චන්ද වහල්ලුන්ගෙන් පිහිට නිසා තමයි අවුරුදු තමයි මේ රාජපක්ශලා ඇතුලු කාලකන්නි රට කෑවේ.🙉🙉💩💩💩💩💩
      මන් බන් දැන් මේ නවසීලන්තයේ ගෙවන දෙවනි අවුරුද්ද . මට මගේ නෑයෝ ගැන දුකයි

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว

      @@jagathmahagammanaperera9114 අනේ පකෝ මං ඔය රටට ඇවිල්ල තියෙනවා අනික ඔය රට පාලනය krnne😇 රජය පොන්නය අනික අපේ වගේ පොන්නයෝ නෙමේ අනික උබ වගේ අවජාතක පොන්නය වගේ තමන්ගේ රටට අපහස කරන්නෙත් නැ උබේ අම්මා දාම ගණිකාවක් අදම පොන්නය 😇😇😇😇🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว

      @@user-hw3hx3vq4h 💩💩😂😂🙉🤣 ඇත්තටම උබේ අම්මා එහෙම දාම ගණිකාවක් කියලා ඔයාට තියෙන එක්ස්පිරියන්ස් අපිට අදාල නෑ. පුතා කියනවනම් අපි ඉතින් නෑ කියන්නේ නෑ.😂😂😂💩 ආන්න ඒ විදියට මම කියන්නේ නෑ බන්.. පව් බන් ඒත් අම්ම කෙනෙක්නේ, මන් එහෙම කියන්නෙ නෑ උබට. උබේ අම්මගේ මූණ මතක් කරගෙන උබ උබේ මන්දබුද්දික බව තවත් පෙන්නන්න එපා. අනික මම නම් මොන තිරිසනාගේ උනත් අම්මලාට ගරු කරනවා💪💪👍👍
      🤣🤣🙉🙉 මන් ඔය රටට ඇවිල්ලා තියෙනවලූ💩💩💩🤣🤣🤣🤣🤣🤣🤣

  • @mskboysmsk4013
    @mskboysmsk4013 3 ปีที่แล้ว

    100 % etta ticha

  • @samaraweeravipula942
    @samaraweeravipula942 3 ปีที่แล้ว +1

    දැන් asiyawe kujithama රට....

  • @shuaibSamadAli68
    @shuaibSamadAli68 3 ปีที่แล้ว

    kula beydaya yodawagaththa.... ada wenathuru

  • @Jonahlight
    @Jonahlight 3 ปีที่แล้ว +3

    අපි තමයි හොඳටම කළේ!

  • @susilkurera7280
    @susilkurera7280 3 ปีที่แล้ว

    DEWANGATHA GARU:SIREMAWO MATHENEYANE OBA THUMEYAGAE
    NAMA SADA AMARANEYAI.

  • @jonerode2022
    @jonerode2022 หลายเดือนก่อน +1

    සුද්ද රට හදලා බාර දුන්නා අපේ චෝල දෙමළු ටික රට කෑවා. 1948 ඉඳලා චෝල දෙමළු අවුරුදු 77ක් රට කෑවා.
    ඒ හින්ද දැන්වත්, රටේ සිංහලයෝ සියයට පහයි ඉන්නේ. ඒ නිසා දැන්වත් සිංහල එකෙක් තෝරලා රටේ නායකය කරමු.
    රට දියුණු වෙනවා අනිවාර්යයි.

  • @nandanabandara985
    @nandanabandara985 2 ปีที่แล้ว +1

    dan wath therum ganillaa

  • @maluwa6957
    @maluwa6957 3 ปีที่แล้ว +2

    මේ රට කෑවෙ සුද්දො නෙමෙයි අපේම සි0හලයොයි, දෙමෙල්ලුයි. ල0කාවෙ අවුරුදු 2000 ක් තුල කිසිම ප්‍රජාතන්තවාදයක් තිබුනෙ නෑ. රජවරු හැසිරුනේ උන්ට ඔනා විදිහට. දරුනු, අමානුශික දඩුවම් දුන්නා අපේ මිනිසුන්ට. ලස්සන ගෑනියෙක් දැක්කොත් ඇයව උස්සන් ගියා මේ රජවරු. මේ අපරාද ඔක්කොම නැවැත්තුවෙ ඉන්ගිරිසි මිනිස්සු. ඉන්ගිරිසි පාලකයො අපිට ඉතුරු කරලා ගිය ප්‍රජාතන්තවාද ස0විදාන ඔක්කොම 1948 පසු අපේ උන් විනාස කෙරුවා. ඉතුරු වුනේ 2 ක් විතරයි. සුවාදීන, නිදහස් අදිකරනය සහ පාර්ලිමේන්තු ක්‍රමය. ඒ දෙකත් සිරිමා බන්ඩාර්නායක අහෝසි කරලා ඒකාදිපති ක්‍රමයකට හැරෙව්වා.

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว +1

      🤣

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +2

      තවත් සුද්දොන්ද පුක දෙනවනෙ 😂

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 9 หลายเดือนก่อน

    රටේ පුෂ්න රට ඇතුලත විසදා ගතයුතුයි.විදේශ රටවලට අපගේ ගැටලු වලට මැදිහත් කරුවන් කර නොගත යුතු අතර අනුන්ගේ පුශ්න වලට මධ්‍ය ස්ත විය යුතුයි.නැතිනම් අපේ රටටත් සිදුවෙන්නෙ ඔය තත්වයම තමයි.

  • @johnclifford6828
    @johnclifford6828 2 หลายเดือนก่อน

    hambayo kiyanne kawadath apita kelawapu ewaun ... una kawadath apita prashnayak athi kala .

  • @sahajeewasampath3190
    @sahajeewasampath3190 3 ปีที่แล้ว +1

    මුගලන් රජු ක්‍රිස්තියානි කෙනෙක්ද

  • @pablokz5973
    @pablokz5973 3 ปีที่แล้ว

    සර් ෆේල්

  • @karunarathnarajapakse3513
    @karunarathnarajapakse3513 3 ปีที่แล้ว +1

    Suddata bana bana idala wadak name rata kawe apima thama. Me rata hadenntanam mahajathiya 50%kata aduwenta ona mokada edata modayanta pinum gahanta ba

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 3 ปีที่แล้ว

    since our history sri lanka was effected by solie ( Tamil) , today also same , tomorrow too

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +1

      සිංහල මිනිස්සු දේශපාලනයෙදි සැලකිලිමත් විය යුත්තේ ජාතිය ගැන විතරයි.
      ආර්ථිකය ගැන හතනවා නම් කල යුත්තේ බල්ලො මරා හෝ සල්ලි හම්බ කිරීම.
      දෙමළ ජාතිවාදී ප්‍රශ්නෙ නම් ඉංග්‍රීසි කාලේ හැදුනු එකක්.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      @Sathish Kumar මම ඉන්නේ ගම්පහ ගම්පහ ටවුමේ ඉඳන් කාන්චිපුරම් අතර දුර කිලෝ මීටර් 1000ක් විතර ඇති.

  • @sisirakumara368
    @sisirakumara368 2 ปีที่แล้ว

    Sudda me ratata karapu mehewara athi mahath ithihasaya hari widiyata hoyala balapu kenkta eka hodata therei..

  • @user-si2wc6vu7m
    @user-si2wc6vu7m 9 หลายเดือนก่อน

    Ape rate ballo rata kewa rata haduwe kauda JR pemadasa mahinda ranila rata puku thirissannu oba koma kiwath harak rata hadanne na

  • @shahirushorts
    @shahirushorts 3 ปีที่แล้ว +1

    මිස් දේශ ගවේශනය පිලිබද විස්තර කරන්න පුලුවන්ද

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      ඉස්සරහට කරන්නම් පුතේ

  • @susilkurera7280
    @susilkurera7280 3 ปีที่แล้ว +2

    F.B.AKAE YANA HODAMA WADASATHANAI. STHUTHEI.

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ගොඩක් අය මේ වගේ දේවල් බලන්න නෑ

  • @trysff
    @trysff 3 ปีที่แล้ว +2

    Ranil central bank eka kawata passe vena deval thami me

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 3 ปีที่แล้ว +4

    අතීත කාමයයි බොරුවයි විතරයිව් සිංහලයන්ට තියෙන්නේ.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +2

      ඔය කතාව ඔයාටත් අදාලද? නැත්නම් ඔයා සිංහල නෙමෙයිද?

    • @isathnethpul1947
      @isathnethpul1947 3 ปีที่แล้ว +1

      එල

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว +2

      සිංහල දරුවෙක් නොවේද ඔයා

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว

      මෙකෙ ඉන්න අඩු කුලෙ කලවං ජාන තියෙන උන්ටනම් ජාතකයක්වත් නැ

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 9 หลายเดือนก่อน

      Sinhala harak ape rate kaiya vitharai yako

  • @nazimabdul6557
    @nazimabdul6557 3 ปีที่แล้ว

    Expired send home from parlimetarian

  • @visulakavinda5659
    @visulakavinda5659 3 ปีที่แล้ว +3

    සුද්දා සිංහලයන්ට කල ලොකුම හානිය තමයි සිංහල ජාතිය වඳ කිරීම. මේ වෙනකොට සිංහල ජාතියක් නෑ. අද අපි ජන වර්ගයක් විතරයි.
    සිංහල අය තමන්ගේ ලොකුම ප්‍රශ්ණය හැටියට එය හඳනා ගත යුතුයි.
    ලංකාව කියන රට සිංහලයන්ට වැදගත් වන්නේ එකම එක කාරණයකට විතරයි. එනම් සිංහලයන්ට තම පරම් පරාව සිංහල තත්වයයෙන් පවත්වා ගන්න පුළුවන් ලංකාව තුලදී පමණක්මයි.
    නමුත් ලංකාව සිංහලයන්ගේ රට නෙමෙයි.
    සුද්දෝ සිංහලයන්ට කල මේ අපරාධය ආර්ථික කාරණා වලට වඩා ප්‍රම්‍රඛයි.

    • @karunarathnarajapakse3513
      @karunarathnarajapakse3513 3 ปีที่แล้ว

      Sinhala sinhala kiyala wadak na ekinekata adaraya nokaranawanam

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      @@karunarathnarajapakse3513 එකිනෙකා කිව්වේ සිංහල අය ගැනද? ඒ කතාව ඇත්ත. ඒකෙන් මම කියපු දේ බොරු වෙන්නේ නෑ.

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 9 หลายเดือนก่อน +1

      Ape rate harakta mewa danne na ballanta salli maththe maranna hadanne

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +1

    මටන්ම් හිතෙන්නෙ සුද්දෝ අපෙන් නිදහස් වෙලා ඝින් තියෙන්නෙ😂😂 උන් හිටියාන්ම් අද ආසියවෙ දියුණුම රට ලංකාව..

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +1

    සුද්දෝ නැත්තම් ඩැනටත් කන්න නැතුව මැරිලා ..😂😂😂 උන් ත්වමත් ආධාර උදව් කරන නිසා හොඳඉ..

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 2 ปีที่แล้ว +1

    අනගාරික ධර්මපාලත් කලෙ රට කාපු එක.

  • @user-en1hx3yt7x
    @user-en1hx3yt7x 8 หลายเดือนก่อน

    සුද්දන්..මුලු.ලොකයම..සූරාගෙන..සොරකමි..මැරකමි..කර.ඔවුන්ගෙ..රට.සන්වර්දනය..කර..දැන්.හාන්සි..පුටුවෙ..සැතපිලා..අපි.වගෙ.මොඩයි..දෙස..බලා..සිනාසී..විස්කි.බථනවා...😅