King Vijayabahu | පලුමුවන විජයබාහු රජතුමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • King Vijayabahu

ความคิดเห็น • 121

  • @balapitiyenanda7896
    @balapitiyenanda7896 3 ปีที่แล้ว +14

    අපේ දේශපාලකයන්ට ඇත්තේ කටවාචාලකම පමණි. නැත්තේම මොලයයි. ඔබතුමියට බොහෝ පින්.

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w 11 หลายเดือนก่อน +3

    ඇත්තටම සිංහල රජවරු පට්ට 🥺 ඇත්තටම සිංහල බෞද්දයෙක් වීම ගැන මාර ආඩම්බරයක් අභිමානයක් දැනෙන්නෙ 🇱🇰

  • @wgnishantha5374
    @wgnishantha5374 3 ปีที่แล้ว +4

    ඔබ තුමිය නොදන්නා දෙ පැහැදිලි කරනයෙකට ගොඩක් පිංන්

  • @sshalikawijerathne7720
    @sshalikawijerathne7720 3 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි ඔබට බොහොම පින්........

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od หลายเดือนก่อน

    බොහොම ස්තූති මිස් අංග සම්පූර්ණ පැහැදිලි කිරීමක් හොදට තේරුණා😊❤❤

  • @sakuranogakkou5947
    @sakuranogakkou5947 3 ปีที่แล้ว +8

    ගොඩක් ආස හිතෙනව අහන් ඉන්නත්. හොදින් පාඩම මතක හිටිනවා.ගොඩක් ස්තුති මිස්.

  • @vkkaran_
    @vkkaran_ 3 ปีที่แล้ว +16

    this is real history , should know every Sri Lankan

    • @you-cz1uj
      @you-cz1uj 3 ปีที่แล้ว

      Definitely

    • @lisarose567
      @lisarose567 3 ปีที่แล้ว

      Very nice this is real history

  • @kawidumaduranga5249
    @kawidumaduranga5249 4 หลายเดือนก่อน +2

    Maru mis patta❤❤❤❤

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w 11 หลายเดือนก่อน +1

    මං ආසම රජෙක් 💌 1 විජයභාබු
    මහා පරාක්‍රමභාහු
    ටිකිරි කුමාරයා
    6 වන පරාක්‍රමබාහු 💌💌💌🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 2 ปีที่แล้ว +6

    මේ වගේ රජවරුන්ගෙ කතා වලින් අපි අපේ කොල්ලන්ගෙ මොරාල් හදන්න ඕනෙ.. අපිට කිසිම දෙයක් බෑ, දැං කාලෙ වගේද ඒ කාලේ, ඒ කාලේ තමා පොරවල් හිටියෙ වගේ ලාභ සිල්ලර ගොං කතා කියන්නැතුව... මේ රජවරු ආදර්ශයට අරන් වැඩ කරන්න පොළඹවන්න ඕනෙ.
    කිසිම දෙයක් කරන්න බෑ කියල හිතන්නැතුව උත්සහවන්තව කැපකිරීම් කරලා ජයග්‍රහණය කරන හැටි අපේ උන්ට කියලා දෙන්න ඕනෙ...

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +4

    සුපිරි ... ඔබතුමියට ගොඩක් පින්....🙏🙏🙏

  • @Shey515
    @Shey515 2 ปีที่แล้ว +3

    මන් මේ පාර O/L කරන්නේ මැඩම්ගේ video එක ගොඩක් උදව් උනා thanks madam

  • @sadalisenasha7101
    @sadalisenasha7101 2 ปีที่แล้ว +2

    Very important history King with my life..... You are thought history I'm remembere remembere again.... I will win o/l exam..... I love history of important king of shi lanka...I 'm studying grade 7 ☺️Thank you teacher.... Teach will be an another lesson good luck and all the best ❤❤❤❤😍😍🙏🙏

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +2

    බොහොම වැදගත් වැඩසටහනක් කොහොමත් වටිනවා කණගාටුවට කරුණ නම් අපේ රටේ අවුරුදු පහකට මහජන ඡන්ද මතින් කරන්න පාලකයන්ට විශ්‍රාම වැටුපක් දීම අනුමත කිරීමයි කිසිසේත්ම අවුරුදු පහකට දේශපාලනය කරන දේශපාලකයින් ට විශ්‍රාම වැටුපක් දිය යුතු නැත මොකද කියනවනම් දේශපාලකයින් රට ජාතියට ආදරය කරන මිනිසුන් නොවේ ඔවුන් කොන්ත්‍රාත්කරුවන් වැනිය කොන්ත්‍රාත්තුවක් යම්කිසි කොන්ත්‍රාත් කරුවෙකුට උන්නා නම් අයිතිකරු නිසි ලෙස කොන්ත්‍රාත්කරු කරන්න වැඩ පිලිවෙල නිසි ලෙස සොයා බැලිය යුතු වෙනවා

  • @tarinyasenari.51
    @tarinyasenari.51 3 ปีที่แล้ว +3

    🌺🕊Thanks for you madam.🌺🕊

  • @janithdilan3153
    @janithdilan3153 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 ปีที่แล้ว +7

    ස්තුතිය මැඩම්
    අපේ කම අපි ගෙඩනගමු

  • @tharindusampath2626
    @tharindusampath2626 4 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි.

    • @shiranthikarunarathne5607
      @shiranthikarunarathne5607 4 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @speedBlade67
    @speedBlade67 4 หลายเดือนก่อน

    මාර inspired and motivated king

  • @shankashanka4437
    @shankashanka4437 3 ปีที่แล้ว +3

    ඔබ තුමියට බුදු සරණයි

  • @iyanhasitha714
    @iyanhasitha714 3 ปีที่แล้ว +1

    Hodata padama mathaka hitiya thanks mis

  • @samanrathnayaka9514
    @samanrathnayaka9514 ปีที่แล้ว

    Excellent 💐💐💐💐💐

  • @chamindigeethika2807
    @chamindigeethika2807 24 วันที่ผ่านมา

    Ahagena inna asai.kiyala dena de hodat therenwa.❤

  • @praveenalakshani2482
    @praveenalakshani2482 3 ปีที่แล้ว +1

    godak mataka thiyaganna pullwan.. thank you teacher

  • @janijani7830
    @janijani7830 3 ปีที่แล้ว +2

    Thanks teacher. Teacher kiyana de hodata therenava asa hithenava kiyala dena videyata😀😀🙏🙏🙏🙏❤❤❤❤❤

  • @TV-co1pz
    @TV-co1pz 3 ปีที่แล้ว +2

    බුදු සරනයි ඔබ තුමියට

  • @anilmunasinghe9609
    @anilmunasinghe9609 3 ปีที่แล้ว +5

    මැඩම් අනිවාරෙන් ඔබ තුමිය කීවා වගේ පාර්ලිමේන්තුවේ සියලුම අයවලුන්ට ශ්‍රී ලාංකික ඉතිහාසය පිලිබදව මාහාචාර්‍යවරුන් ලවා දේශන පැවැත්විමට නැවත නැවත දැනුවත් කරන්න..

  • @gamagechathurangani2430
    @gamagechathurangani2430 3 ปีที่แล้ว +1

    Mama dakapu hodama guruwarayek obathumiya hama padamakma harima rasawath lesa uganwanawa

  • @yonalhettiarachchi7337
    @yonalhettiarachchi7337 3 ปีที่แล้ว +2

    Good teacher miss

  • @kumudinipriyangika1690
    @kumudinipriyangika1690 2 ปีที่แล้ว

    Thank you madam

  • @cheffwasantha9598
    @cheffwasantha9598 3 ปีที่แล้ว +1

    Thanks teacher budu saranai

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว +2

    Manel you are a teacher with excellent knowledge and beautiful lady attractive . I really like you.

  • @hansnaitennakoon9256
    @hansnaitennakoon9256 3 ปีที่แล้ว +1

    Thankyou madam

  • @layanamalmi1915
    @layanamalmi1915 3 ปีที่แล้ว +1

    Thank you madam😊

  • @udayanga2643
    @udayanga2643 3 ปีที่แล้ว +1

    This is very useful

  • @ravikandiah5837
    @ravikandiah5837 2 ปีที่แล้ว

    මෑතක සිටිය දෙවන මිහිදු ගියෙත් උමගකින් තමයි කොළොන්තොට වරායට

  • @sujithmax7923
    @sujithmax7923 3 ปีที่แล้ว +1

    Thanks teacher

  • @ranilsanjeewa8262
    @ranilsanjeewa8262 2 ปีที่แล้ว +2

    එවැනි සිංහල ලේ සහිත වීර පුතුන් තවමත් මේ මාතෘ භූමියේ ජීවත් වෙනවා.. ඔවුන් නිදා සිටින්නේ නායකත්වය දියහැකි කෙලින් තීරණ ගන්නා සිංහල රටේ සිංහල බෞද්ධකම නොබියව ප්‍රකාශ කරන අභීත නායකයෙක් පහළ වන තෙක්..සිංහල බෞද්ධ උරුමය යලි නගාසිටුවීම උදෙසා දරන උත්සාහයට ඔබ තුමියගේ දෙපා නමදිනවා..

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 2 ปีที่แล้ว +1

    ඔබ නම් යක්ෂ ගුරැවරියක් වාවා 🙏

  • @user-zx1st8lc6m
    @user-zx1st8lc6m 3 ปีที่แล้ว +6

    මිස් මන් මිස්ගෙ zoom online clzes වලට join වෙන්නෙ කොහොමද..?

  • @angelvishuu6460
    @angelvishuu6460 3 ปีที่แล้ว +2

    වැවක අංග පිලිබදව video එකක් කරන්නකෝ මැඩම්❤️

  • @chamii-cd7ie
    @chamii-cd7ie 2 ปีที่แล้ว +1

    Gd

  • @1153sampath
    @1153sampath 3 ปีที่แล้ว +5

    බුද්ධරාජ....රුහුණේ දණ්ඩනායක සිත්නරුබීම් බුදල්නාවන් නොහිටින්ඩ මහා විජයබාහු කෙනෙකුද නැත.

  • @nandikabasilrankothge5663
    @nandikabasilrankothge5663 3 ปีที่แล้ว +1

    ඔබගේ ඉගැන්වීම් හොඳ යි

  • @lisarose567
    @lisarose567 3 ปีที่แล้ว +1

    Good afternoon tehar

  • @rishuramanayaka2332
    @rishuramanayaka2332 3 ปีที่แล้ว +2

    superr

  • @studymotive9128
    @studymotive9128 3 ปีที่แล้ว +1

    COOL HISTORY

  • @neilindrajith2780
    @neilindrajith2780 3 ปีที่แล้ว +2

    Niyami mis

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 3 ปีที่แล้ว +1

    Very useful video Madam 🙏🏻
    But
    Panakaduwa thaba sannasa was found in 1948 neda ?

  • @Ykj2022
    @Ykj2022 3 ปีที่แล้ว +1

    Budu saranai miss

  • @ecofrenddineesha363
    @ecofrenddineesha363 3 ปีที่แล้ว +2

    Good luck mis

  • @user-xp7lc5jm1p
    @user-xp7lc5jm1p 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම

  • @sherami2271
    @sherami2271 2 ปีที่แล้ว

    බොහොම පින් madam

  • @RandomClicksAsia
    @RandomClicksAsia ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏

  • @tharun4345
    @tharun4345 3 ปีที่แล้ว +1

    Thanks Teacher.....😝😝😝♥️

  • @Dr.KamalKarunananda
    @Dr.KamalKarunananda 3 ปีที่แล้ว +2

    That Indian historian is Nilakantha Shasthri. Best historian for south indian history.

  • @rashmi5714
    @rashmi5714 3 ปีที่แล้ว +1

    ❣️

  • @1153sampath
    @1153sampath 3 ปีที่แล้ว +6

    බොහෝම අගෙයි සොහොයුරිය......ඔබ කියු පරිදි පනාකඩුව තඹ සන්නස හමුවුයේ මොරවක් කෝරළයේ පනාකඩුව ගමේ ගොවිමහතෙකුට 1950 ගණන්ව swrd බණ්ඩාරනායක මහතා අගමැති කාලයේ.... ඒ කෙසේවෙතත්...රුහුණේ දණ්ඩනායක සිත්නරූබීම් බුදල්නාවන් (බුද්ධරාජ ) කෙනෙකු නොසිටින්නට ,, මහාසාමි මුගලන් වහන්සේ ඇතුලු ඒ රජ පවුලේ කිත්‍ති කුමාරයා පවා නැත..කිත්ති නැතිඋනානම් මහා විජයබාහු කෙනෙක් ද නැත...සිංහල ජාතියක් ද නැත....බුද්ධරාජ ....

    • @sriyaniweerakoon1797
      @sriyaniweerakoon1797 2 ปีที่แล้ว

      නිවැරැදි කිරීම සම්බන්ධ ස්තුතියි

  • @niroshalwis8203
    @niroshalwis8203 2 ปีที่แล้ว +2

    එදා ඉද්න්ම අදත් එහෙමයි විජයබාහු ට වඩා පරාක්‍රමබාහු ගැන තමයි වැඩ් පුර කතා තියෙන්නේ

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 2 ปีที่แล้ว +1

    Compliments.

  • @kavidulakshan5185
    @kavidulakshan5185 3 ปีที่แล้ว +5

    ලංකාවේත් අදි රාජ්‍ය වරු හිටියා

    • @wgnishantha5374
      @wgnishantha5374 3 ปีที่แล้ว +1

      කවුද ඵ්

    • @kasunfernando916
      @kasunfernando916 3 ปีที่แล้ว

      ඉස්කෝලේ යන්න ආයෙමත්

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว

      මොන්ටිසෝරි දැනුම

    • @p.5629
      @p.5629 3 ปีที่แล้ว

      😂

    • @SanduL._LankA
      @SanduL._LankA 2 ปีที่แล้ว

      1 Wana parakrama bahu

  • @mandirachandrasekara4736
    @mandirachandrasekara4736 3 ปีที่แล้ว +2

    madam online class karanavada?

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 2 ปีที่แล้ว

    ඉතිහාසය රසවිඳිනව හැර අතීත විරුවන්ගෙ වර්තමාන පරම්පරාවන් ගවේෂණය කිරීමට කවුරුත් බයයි .විශේෂයෙන් පාලක පන්තිය.හේතුව ඔවුන් ඒගැන දන්න නිසා වෙන්නඇති .

  • @chirangaweerasundara88
    @chirangaweerasundara88 3 ปีที่แล้ว +3

    Teacher vijayabahu rajathumata Burumayen saha pandyan gen yudda yata adara , upakara labuna kiyala sandahan wenawa neda.
    Ema upakara kireema wenuwen burumaye anavarath rajuta thihoshin namin sthupayak pawa kerawu bawa sadahan wenawa..

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +1

      පුතේ මම zoom එකෙන් class එකක් කරනවා එකට සම්බන්ද වෙන්න "manel rebera" FB page එකට දාන්න

    • @chirangaweerasundara88
      @chirangaweerasundara88 3 ปีที่แล้ว

      @@manelrebera teacher thank you obe aradanawa ta. Man O/L kerana daruwek nove. Man wurthiya sancharaka maga penwannek. Oba wagema ma keranneth ape ithihasaya lokaye wivida ratawalin ena sancharakayan ta kiyadeemai.
      E sadaha ma wivida kruma magin mage ithihasa danuma wardhanaya keragena thiyenawa.
      Ma kamathiy mage dauma wardhanaya keraganeemata saha bedaganimata... sthuthi

  • @kamaliathukorala3084
    @kamaliathukorala3084 3 ปีที่แล้ว +1

    😊😊😊

  • @mihifernando8683
    @mihifernando8683 2 ปีที่แล้ว

    තෑන්ක්ස් මිස්

  • @indrajithsandaruwan4825
    @indrajithsandaruwan4825 4 ปีที่แล้ว +4

    සිරිසේන 😄

    • @yoosuf4584
      @yoosuf4584 3 ปีที่แล้ว +2

      කීර්ති ශ්‍රී සිරිසේන..

  • @anuradhiweerasinghe915
    @anuradhiweerasinghe915 2 ปีที่แล้ว

    Ahanna asa hithenawa.

  • @wasanthapushpakumara2931
    @wasanthapushpakumara2931 3 หลายเดือนก่อน

    Miss මහාවංසය ලියන්නේ මොන කාලයෙද...දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලෙ නෙවෙයි නේද

  • @niroshalwis8203
    @niroshalwis8203 2 ปีที่แล้ว +1

    ටිකක් විතර අර පැත්තට බරක් තියෙනවා වගෙයි ....

    • @vinuramendis2273
      @vinuramendis2273 2 ปีที่แล้ว +1

      මටත් හිතුනා ඒක

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 2 ปีที่แล้ว +1

    පණ්ඩුකාභය ,සීගිරි කාශ්‍යප ,විජයබාහු original යක්ෂ පුත්තු තුන්දෙනා❤️.ඔබතුමියත් යක්ෂණියක් කතාකරන හැඟීම්වලින් තේරෙනවා❤️🙏.

  • @sadalisenasha7101
    @sadalisenasha7101 2 ปีที่แล้ว +1

    මැඩම් කියන්නකෝ විජබාහු රජතුමාගේ බිරිද කවුද කියලා........ කවුරුහරි දන්නවනම් කියන්නකෝ please, 😔😔😔🤒😕🥺🥺🥺🥺😰😥😓😢😫😩😞😠🤕

    • @statustube3078
      @statustube3078 ปีที่แล้ว

      අගබිසව ලීලාවතී
      උපබිසව තිලෝකසුන්දරී

  • @thariduantony1858
    @thariduantony1858 3 ปีที่แล้ว +1

    Sthuthi

  • @pablokz5973
    @pablokz5973 2 ปีที่แล้ว +1

    ජනපති හා ආරක්ෂක බල්ලා නෙමෙයි බේරගත්තේ.රට බේරා ගත්තේ ෆොන්සේකා .

  • @easykitchensl5658
    @easykitchensl5658 2 ปีที่แล้ว +1

    යුද්දේ නිමවා ආපු 18 සංශෝදනය සහිත මහින්ද රජතුමා 3 වෙනි වර රජ වුණානම් ඉතිහාසේ එමට හිටිය වගේ කෘර ඒකාධිපති රජ කෙනෙක් තමයි පහළ වෙන්නේ.ඒ නිසා ආප්ප කාල හරි ගෙන්න ගත්තේ නැත්තන් මේ රට ඉවරයි.මහින්දට වෙන කාට දුන්නත් කමක් නෑ .චන්දෙ දුන්නට කමක් නෑ.කඩේ ගියත් කමක් නෑ.ව්‍යාජ වීරත්ව ප්‍රතිරුප පාඩම් අස්සේ හදල ළමයිගේ ඔලු වෙනස් කරන්න එපා.මේ 74 පාලනය කරපු හොරු අපිට වීරයෝ නෙවෙයි.ඔය දේ ජැක්සන් ඇන්තනිත් ඉතිහසෙ යොදාගෙන කරන්න ගියා.දැන් කෝ සද්ද නෑ.

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว +1

    kalinga,maga gana kiyanna puluvanda.

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      video ekak kara
      th-cam.com/video/5knQsLoaxYQ/w-d-xo.html

  • @tinula
    @tinula ปีที่แล้ว

    මෙහි සංශෝධනය විය යුතු තැන් කිහිපයක් තිබෙනවා. වසර 30ක යුද්ධය ඇත්තටම යුධ සැලසුම් සහිතව පලමු විජයබාහු රජයේ සැලසුම් යොදා ගත්තේ සරත් ෆොන්සේකා නම් අභිත යුධ සෙනවියා වන අතරම එවකට රජය කිහිප විටක්ම යුද්ධය ආපසු හකුලා ගැනීමට උත්සාහ ගත් නමුත් එම යුද සෙනවියාගේ උයායශීලී බව නිසා එසේ කිරීමට මහින්දට නොහැකි වී ඇත. (මේවා ඉතාම සූක්ෂමව සොයා බලා තීරණය කරන්න) එම සෙනවියාගේ නම යුද ඉතිහාස සටහන් වලින්ද කාලයක් ඉවත් කර තිබූ අතර ස්වභාව ධර්මයා ගේ කුපිත වීම මත මහින්ද බඹරයක් වෙරළක කැරකුවත් කැරකෙනවා කියවුන කාලයක අන්ත පරාජයක් ලබා රාජපස්ස හොර නාමය කුජීත වී නියමම සැලකීම ලැබුණි. මන්දයත් යුධ සෙනවියා නොමැරී මැරී ජීවිතය පුදා කරන ලද සටන එක පවුලක් මතට ආරෑඩ කරගෙන ඉතාම සාහසික වංචාවක් රටකට කරන ලදී. එහිම දෙවැන්න නැවත පාස්කු ප්‍රහාර වැනි කුප්‍රකට කුමන්ත්‍රණ හා සෙසු කූට උපායන් මගින් අපරාධ කාරයින් අතට ගිය බලය ලද්දේ යුද්ධයේ දී වැඩිම ගෞරවය ලැබිය යුත්තා අවනීතික ආකාරයට අල්ලා සිරගත කල ගෝටාභයට කිසිවක් නොකර වසර 10 විතර භුක්ති විදීමට තිබූ අවස්ථාව මග හැරීමෙන් ස්වභාව ධර්මයට ඉවසුම් නොදෙන කල අපරාධයට ස්වභාව ධර්මය විසින් කල දඩුවමක් ලෙසයි. එසේම තමගේ විරුද්ධවාදියාට බලය ලබා දීමට තරම් ගෝඨාභය නිවටයෙක් විය. වසර 3කින් ඉතා අසාර්ථ ක රටක් බවට පත් කලේය. දූපත් රටක් නිසා ස්වභාවිකවම කොරෝනා අවධානමෙන් බොහෝ ආරක්ෂක තැනක පිහිටි රට කොරෝනා වලට සමගාමීව ඉතාම අසාර්ථක රාජ්‍ය පාලනයක ප්‍රතිපලයක් ලෙස ලොව අසාර්ථකම රටවල් කීපය අතරටත් පත් විය (මේ ගරු සිරිමාවෝ මැතිනිය විසින් ලොව සීග්‍රගාමීම හා නිවරැදිම ගමන් මගේ දියුණුව කරා යන රට ලෙසට පත්කර තිබූ රටමයි. අසාර්ථකත්වයට මාර්ගය සැකසුවේ ජේ ආර් නම් කපටි රටක් ගැන කැක්කුමක් නොතිබූ පාලයකයා විසිනි) මෙය තවත් දීර්ඝව විස්තර කල යුතු විශයයකි.

  • @isharasamanmali5380
    @isharasamanmali5380 3 ปีที่แล้ว +1

    Ana mis niyamai puluwan nam nishshankamalla rajui 1parakrama bahui karannako ana loku udauwak mis

    • @isharasamanmali5380
      @isharasamanmali5380 3 ปีที่แล้ว

      😊🤩

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      karala thiyenne puthe
      King Nishshnakamalla - th-cam.com/video/S2CPliv42oM/w-d-xo.html
      King parakramabahu - th-cam.com/video/XHcXsukXOuY/w-d-xo.html

  • @cheffwasantha9598
    @cheffwasantha9598 3 ปีที่แล้ว +1

    Wena dewal walata danna comments me wage wadagat dewal walata naha

  • @kumarasanjaya9968
    @kumarasanjaya9968 3 ปีที่แล้ว

    Lsssnai

  • @makatakasgpsproductions6722
    @makatakasgpsproductions6722 3 ปีที่แล้ว +1

    Maligawa yatin umagak harala ruhunata yanawa. Koheda maligawa thibune ethakota

  • @user-wc5tq9bw1i
    @user-wc5tq9bw1i 3 ปีที่แล้ว +4

    ඔබට හැකිද රාවන රජතුමාගේ කතාවත් ඉදිරිපත් කරන්න . ලංකාව එක්සේසත් කරන්න ඉදිරි පත් වූ අයෙගෙ කතා ඉදිරිපත් කරන්න. සිංහල කියන උන්ගෙ ඔලුව හදන්න . එහෙම නැති සිංහලයන් ට අනාගතයේදී තමන්ගෙ දරුවන් මරනකල්, දූෂණය කරනකන් බලා ඉන්න වෙනවා

    • @lisarose567
      @lisarose567 3 ปีที่แล้ว +1

      Tap on a clip to paste it in the text box.

  • @user-gd4od1no1r
    @user-gd4od1no1r 11 หลายเดือนก่อน

    මිස් චෝලයින් වසර 77 ක් නේද පාලනය කරන්නෙ

  • @nandikabasilrankothge5663
    @nandikabasilrankothge5663 3 ปีที่แล้ว +1

    madam ඔබගෙන් ඉගෙන ගත යුතු දේවල් බොහෝ may

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @jayanthaalahakoon4263
    @jayanthaalahakoon4263 3 ปีที่แล้ว +1

    Darth ponseka mokuthma kare nedda

  • @sadalisenasha7101
    @sadalisenasha7101 2 ปีที่แล้ว

    මැඩම් විජයබාහු රජුගේ බිරිද කවුද 🤔🤔🤔🤔

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว

      තිලෝක සුන්දරී

    • @statustube3078
      @statustube3078 ปีที่แล้ว

      @vijay නැහ් අගබිසව වෙන්නෙ ලිලාවතී කුමරිය
      උප බිසව තමයි තිලෝක සුන්දරී

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 11 หลายเดือนก่อน

    පනාකඩුව තඹ සන්නස හොයා ගන්නෙ 1948

  • @mandirachandrasekara4736
    @mandirachandrasekara4736 3 ปีที่แล้ว

    thank you madam