දුටුගැමුණු රජුගේ අවසාණය | Unlimited History Episode 42

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2021
  • #UnlimitedHistory, #Ruwanvalisaya #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ****
    මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් සංස්කරණය කරණ ලද ශ්‍රී ලාංකාවේ රාජ අනුක්‍රමාවලිය
    මෙමෙ ලින්කුව click කරන්න
    / 2101492769985096
    -------------
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 97

  • @sanjayabandara5818
    @sanjayabandara5818 3 ปีที่แล้ว +34

    අවවාදයයි: එක් වැඩසටහනක් නැරඹීමෙන් ඇබ්බැහි විය හැකිය.
    History is key to future.

    • @derangala
      @derangala 3 ปีที่แล้ว +3

      Aniwaryrnma eka aththa.man e tathwayata pathwela inne

    • @himallakshan608
      @himallakshan608 3 ปีที่แล้ว +4

      වී අවසන්..

    • @madubashinijayamali3532
      @madubashinijayamali3532 3 ปีที่แล้ว +3

      අනේ මම ලියන්න හිතපු coment එක ඔයා ලියලනේ

    • @jenatpushpakanthi6169
      @jenatpushpakanthi6169 2 ปีที่แล้ว +2

      මමත් ඒ තත්ත්වයට දැන් ඇවිත්

    • @tikiribandaekanayaka2882
      @tikiribandaekanayaka2882 ปีที่แล้ว +1

      100% true
      😐

  • @PadmaHirugalrathne-pg2bt
    @PadmaHirugalrathne-pg2bt 9 หลายเดือนก่อน +2

    මුළු රටක ජනතාව ජීවන අරගලයකට කොටුකළ දේශපාලුවෝ අතරේ ගෙවීයන ජීවන ගමනක හෙළයාගේ හදවත් පද්ධතියට හෙළ ඉතිහාසය කවාපොවන ඔබදෙපළට බොහොමයක් පින් .මේ උත්සහය අතිසාර්ථකත්වය කරා ගෙනයන්නට උතුම්වූ විශ්වයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨානය ජය්‍රහණයක්ම වේවා 🙏✌️😍🤗

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +3

    අති විශිෂ්ටයි සර්.
    ඔබ දෙපලටම දීර්ඝායු වේවා .

  • @dikshanrajapaksha40
    @dikshanrajapaksha40 2 ปีที่แล้ว +6

    හරි ම ආස හිතෙනවා ඉතිහාසයට... විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ❤

  • @ajithchulakabandaraekanaya6155
    @ajithchulakabandaraekanaya6155 3 ปีที่แล้ว +9

    තාර්කිකව ඉතාරසවත්ව ඉතිහාසය නූතන පරපුර වෙත ඉදිරිපත් කිරීමක් මේ වැඩ සටහනක් .

  • @nilanwettasinghe343
    @nilanwettasinghe343 2 ปีที่แล้ว +28

    සාලිය අශෝකමාලා කතාව ඇත්තක් උනාට ආදර අන්දරයක් නෙවෙයි. අවුරුදු 2500ක සිංහල ඉතිහාසයේ වීරයා වු දුටුගැමුණුගේ ගොවි කුලයේ බිරිඳගේ දරුවා තමයි සාලිය. සමස්ත සිංහල ජාතිය ගොඩනැගිලා තිබුනේ කුල ක්‍රමය උඩ. ගැමුණු ගෙන් පසුව සාලිය රජ වුනා නම්, ඔහුගේ මව්ගේ සියලු ඥාතින් රාජකීයයන් වෙනවා. සම්පූර්ණ සිංහල කුල පද්ධතියම කඩා වැටෙනවා. මේ නිසා ලංකාවේ රජෙක් වෙන්න උභයකුල පාරිශුද්ධ වෙන්ඩ ඕනේ. මේ නිසා භික්ෂූන් වහන්සේලා මැදිහත් වී සැම විටම දුටුගැමුණු ගෙන් සද්ධාතිස්ස මුදා ගන්නේ. දුටුගැමුණු, සද්ධාතිස්සව මරන්න හදන කොට ඔහුව කරේ තියාගෙන ගෙන ගිය බව සඳහන් වෙනවා. භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය වුනේ, තමන්ට පක්ෂපාති, දුර්වලයකු වන සද්ධාතිස්සව රජ කරන්න. මේ මගින් කාරණා දෙකක් ඉෂ්ට වෙනවා. එකක්, රටේ සමස්ත ජනතාවගේ ආදරය සහ ගෞරවය ලබාගත් දුටුගැමුණු ගෙන් පැවත එන පරම්පරාවකට රාජ්‍යත්වය අහිමි වීම. දෙක, රටේ ජනතාව සහ රජු අතර දුරස්ථ බවක් ඇති වී සද්ධාතිස්ස වැනි දුර්වලයකු රජ වුනොත් ඔහු ජනතාව ගෙන් දුරස් වීම නිසා තමන්ගේ පැවැත්ම සඳහා භික්ෂූන් වහන්සේලාගේ ආධාර උපකාර අවශ්‍ය වීම. නමුත් දුටුගැමුණු වැනි ජනතාවගේ ආදරය ගෞරවය දිනාගත් කෙනෙකුගේ පුතෙකුට රාජ්‍යත්වය අහිමි කිරීම සහ ඔහු ගොවි කුලයේ විම් නිසා ලෙහෙසි දෙයක් නෙවෙයි. සාලියට අශෝකමාලා විවාහ කර දිමෙන් සැඩොල් කුලයේ කාන්තාවක් මව් බිසව වී ඇගේ දරුවන් අනාගත රජ වීම කිසිවෙකු අනුමත කරන්නේ නැහැ. මම හිතන්නේ භික්ෂුන් වහන්සේලා සහ සද්ධාතිස්සගේ බලපෑමට සාලිය, සැඩොලියක් සමග විවාහ වුණා, රටේ අරාජික තත්ත්වයක ඇති නොවීමට. එසේ නොවන්නට කිසි දිනක රටේ ජනතාව සද්ධාතිස්ස, රජු ලෙස පිළිගන්නේ නැහැ. සාලිය රජු වුනා නම් රජකම දිගටම ගොවි කුලයට හිමි වෙනවා. එහෙම නම් සිංහල රාජාණ්ඩුව හැදිලා තිබුන කුලය පදනම් කර ගත්ත රාජකාරි සහ රැකියා, විවාහ, ඇතුළු සියලු දේ නැති වෙනවා. රටේ උසස්ම කුලයයැයි සම්මත ගොවි කුලය, මුල සිටම රාජ්‍යත්වයට අභියෝග කරපු ආකාරය, "මඩ සොදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි" කියු වදන් වලින් සහ රජවරුන් ගලේ කෙටු සෙල් ලිපි වලින් ගොවි කුලයට රජකම ප්‍රතික්ෂේප කිරිම, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු තම අන්තඃපුර බිසවගේ පුතාට රජකම නොදි ඉන්දීය අගබිසවගේ සොහොයුරා රජ කිරිම "ගොවි කුලය හා රාජකීයයන් අතර තිබුන ගැටුමට" හොඳම උදාහරණ. සාලියට රජකම අහිමි කිරීමට සද්ධාතිස්ස සහ භික්ෂූන් වහන්සේලා එකතු වී ක්‍රියා කල එක් හේතුවක් තමයි සමස්ත ජාතියම කුලවලට බෙදා පාලනය කිරිමෙන්, රජු කෙතරම් දූෂිත දූර්දාන්ත අයෙකු වුනත් රජුට විරුද්ධව කැරලි ගැසීමට ජනතාව එකතු නොවීම. කුල ක්‍රමය නොතිබුන යුරෝපයේ ජනතාව එකතු වෙලා රජුව මරා පාර්ලිමේන්තු ක්‍රමයන් ඇති කරන කොට, අපේ රටේ අත දරුවෝ වංගෙඩියක දාලා කොටවපු දුර්දාන්ත රජවරුන්ට විරුද්ධව රටේ ජනතාව නැගී නොහිටියේ සහ භික්ෂූන් වහන්සේලා එවැනි රජුන්ට විරුද්ධව ජනතාවට නායකත්වය නොදුන්නේ. ඒ වගේම කුල ක්‍රමය අහෝසි විමෙන් තමුන්ට එතෙක් පැවති තත්වය නැති වීම ප්‍රධාන හේතුවක් වුනා සුදු ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසීමට. ඒක තමයි කිව්වේ, "සුද්දට රට ගියාම, පද්දා උඩ ගියා" කියලා. ඒ වගේම, සාලිය කුමරුට කිරුළ අහිමි වීමට විරුද්ධව දැවැන්ත ජනතා නැගිටීමක් සිදු වෙන්නට ඉඩ තිබුණා. ඒ වගේම තමයි, රාජ්‍යත්වය හිමි කමක් නැති මහලු කොනොප්පු බණ්ඩාර බලහත්කාරයෙන්, ලංකාවේ රාජ්‍යත්වයේ නිල උරුමකරු වු ලමා වයසේ සිටි දෝන කතරිනාව විවාහ කර ගන්ට ඉඩ දී ඉන් ලැබුණු දරුවාව මරා, ඉන්පසුව සිවුරු හැර රජ වීමට සෙනරත්ට ඉඩ දී ඔහුගේ රාජ්‍යත්වය පිලි ගැනීම. ඒ වගේම පිළිමතලාවේ මහ අදිකාරම් සහ භික්ෂූන් වහන්සේලා අතර ඇති වු එකඟතාවක් මත ඔටුන්න හිමි මුත්තුසාමිට රජකම නොදී කන්නසාමි, ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කිරිම.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      කුල ක්‍රමය ඉතාලියේ තිබුණා.
      අදටත් ඉතා පොහොසත් සිටු පරම්පරාවල් ඉන්නවා කියල දැනගන්ඩ ලැබුනා.
      මහ ජාතියක් ඉන්න යුරෝපයේ අනිත් හැම රටකමත් කුල ක්‍රමය තියෙන්ඩ ඇති.

    • @nemi_mash2623
      @nemi_mash2623 ปีที่แล้ว +5

      යුරෝපයේ කුල ක්‍රමයක් නොතිබුණාට පන්ති ක්‍රමයක් තිබුණා ඒකේ බලපෑමෙන් තමයි ඒ රටේ වෙනස්කම් උනේ.අපේ රටේ මිනිස්සුන්ගේ නූගත්කමෙන් ඒ කාලේ ඉදන්ම පාලකයෝ ප්‍රයෝජන ගත්තා.සද්ධාතිස්ස දුර්වල පාලකයෙක් කියලා සමහරු හැදින්වුවාට මට එහෙම කියන්න බෑ දුටුගැමුණු රජු ඉවර නොකරපු වැඩ සියල්ල ඉවර කරේ එතුමා අනික අපිට සාලිය ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද වළගම්බා වගේ විශිෂ්ට රජ කෙනෙක්ට චෝරනාග වගේ පුතෙක් ඉද්දී.සාලිය කුමරු කැමැත්තෙන් අසෝකමාලා සමග ආදරය කළේ. අපිට එක පැත්තකින් බලලා කතාව කියන්න හරි අමාරුයි මොකද ඉතින් අපි කියන්නේ අපි ඉතිහාසයෙන් ඉගෙනගත්තු දේවල් එක්ක

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@nemi_mash2623
      යුරෝපයේ කුල ක්‍රමය තිබුණා.
      ඉතාලියේ අදටත් සිටු පරම්පරාවල් ඉන්නවලු

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 ปีที่แล้ว +2

      ඔබතුමාගෙ කතාවේ යම් සාධාරණයක් නැතිවම නෙමෙයි.ඒත් සද්ධාතිස්ස කියන්නේ දුර්වල පුද්ගලයෙක් කියන එක ඉතිහාසය පරීක්ෂා කිරීමේදී සාධාරණ නැ නේද.මොකද රුහුණේ රජ කම දුටුගැමුණුගේ කලින් උරුමයක් නැතිවම බය නැතිව ගත්තේ සද්ධාතිස්ස.ඒ වගේම ගැමුණු හා යුධ වැදුන.පස්සේ භික්ෂූන් මැදිහත් වීමෙන් සමථයකට පත් උනත් ඒ ගැටුම අපිට තර්කානකූල ව දේශපාලනික ගැටුම් සමථයට පත් කිරීමේ දී යම් යම් කොන්දේසි එකගතා මත් වෙන දෙයක්.නැතිව සහෝදර බැඳීම එතරම් තිබුනානම් ගමුණුට කලින් රජ කම ගන්නේ නෑනේ.සද්ධාතිස්ස රජ කමට ගිජු උ පුද්ගලයෙක්.එහෙම පුත්ගලයෙක් දුර්වලයි කියන එක සාධාරණ නැ නේද...අනික දුටුගැමුණුගේ පස්සේ සාලිය ගැනවත් දුටුගැමුණුගේ වෙනත් දරුවන් ගැනවත් සදහනක් නැ.ඒත් සාධතිස්සගෙන් පස්සේ ඔහුගේ දරුවන්ගේ රජ නාමාවලිය දිගටම සඳහන් වෙනවා.දුටු ගැමුණු අනුරාධපුරේ රජ උනත් රජ කම ගන්න තිබුණ උනන්දුව මත සද්ධාතිස්ස දිගින් දිගටම කටයුතු කළ.දුටුගැමුණුගේ විරුද්ධ බලවේග හැදුවා.දුටුගැමුණුගේ මරණයත් එහි ප්‍රතිඵලයක්. නාග කන්නයවිකයක් ගේ ආදර සම්බන්ධයක් ගැන ග්‍රන්ථ වල සදහන් උනත් ඒ කතා අතිශෝක්තයෙන් ඉදිරිපත් කරපු වර්ණ සහිත සිදුවීම්.මිසක් සැබැ දේවල් කියල පිළිගන්නා අමාරුයි නේද තර්කානුූලව.මේක නාග කියන එක සංකේතයක්.මෙරට හිටියා සුවදේශිය ජන කණ්ඩායම් ගැන සදහන් වෙනවනේ.ඒ අතරේ නාග වංශය කැළණි ගඟ නීමනයේ පාලනය කලනේ.සද්ධාතිස්ස කළ කුමත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙස මේ නාග වංශික තරුණියක් දුටුගැමුණු රජු සමග පවත්තු සම්බන්ධයක් නිසා එම තරුණිය දුන්න වසක් විෂක් හේතුවෙන් ලෙඩ වි මිය ගියාය කියල හිතන්න පුලුවන්නේ.අනික සාලිය දුටුගැමුණු රජු වැනි පලකයෙක්ගේ පුතෙක් උනත් ඔහු පිය රජතුමාට යම් ගරු කිරීමක් බයක් දක්වුවනම් රජුගේ කීමට අවනත නොවී තරුණියක් සමග සම්බන්ධයක් පවත්වන්නේ නෑනේ.භික්ෂූන් ගේ පක්ෂ පතිත්වය සද්ධාතිස්ස ට හිමිවෙන්න එකත් හේතුවක් වෙන්න පුළුවන්.ඒ නිසාම මහාවංශ මහානාම හාමුදුරුවෝ සාලිය තමන්ගේ කුතියෙන් ගොඩනගන ඉතිහාසයෙන් හිත මතම අයින් කළ කියල හිතන්න බයිදා.මේ පිය පුතු ගැටුමෙන් ප්‍රයෝජන ගත්තේ රජකමට ආශාවෙන් හිටියා සද්ධාතිස්ස..එහෙම බලද්දී සද්ධාතිස්ස දුර්වලයි කියල කියන එක අසාධාරණය නේද

    • @nilanwettasinghe343
      @nilanwettasinghe343 ปีที่แล้ว

      @@nuwanmaduranga5940 @Nuwan Maduranga මම දකින හැටියට ඔය සිදුවීම් වල තවත් පැත්තක් තියෙනවා නුවන් මහත්තයා. අපිට මහාවංශය උගන්වන්නේ ගැමුණු කුමාරයා පරාර්ථකාමි, කුඩා කල සිට රටට ආදරය කල දෑහිතකාමි රණ ශුර රාජ්‍ය පාලකයෙක් කියලා. එතුමා කුඩා කල කියපු බව සඳහන් වෙනවා "උතුරේ සැඩ දෙමලුත් දකුණේ ගොලු මුහුදත් තියෙන කොට අතපය දිග හැරලා නිදා ගන්නේ කොහොමද" කියලා. ඒ වගේම, "මාගේ මේ ව්‍යායාම රටේ ඒකීයත්වයටත් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථියත්" කියලා. හොඳයි අපි විවෘත මනසකින් බලමු ඒ කතා කොයි තරම් දුරට සාධාරණිකරනය කරන්න පුලුවන්ද කියලා. ගැමුණු කුමරු කොතනකවත් කියනවද තමුන් සටනට යන්නේ මාගේ මේ ව්‍යායාමය රටේ ඒකීයභාවය හා සම්බුද්ධ ශාසනය සහ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ වඩා යහපත් ජීවන තත්වයක් වෙනුවෙන් කියලා. ඔහු බේරා ගන්න හදන රටේ සාමාන්‍ය ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැන කිසිම දෙයක් සඳහන් කරන්නේ නැහැ ශාසනයේ නාමයෙන් හාමුදුරුවන්ට ලැබෙන ප්‍රතිලාභ, අක්කර දහස් ගණනක් විහාරගම් ලබා දෙනවා මිසක්. ගැමුණු කුමරු යටතේ මේ රටේ සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය ලැබිමේ, තමුන් කැමති රැකියාවක්, තමුන් කැමති කුලයකින් විවාහ වීම වැනි මූලික අයිතිවාසිකම් වෙනුවෙන්වත් අවසර ලැබුනද. එහෙම ලැබුනේ නැත්නම්, මහාවංශයම කියන එළාර කියන යහපත් පාලකයා මරලා ගැමුණු කුමරු සිංහල ජනතාවට ලබා දුන්න නිදහස මොකක්ද. මහාවංශයේම තියෙනවා එළාර කියන්නේ ධාර්මික රජෙක් කියලා. එතකොට උතුරු මැද ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන රජ කරපු එළාරගේ පාලනය යටතේ සිංහල බෞද්ධයනුත් ජිවත් වුනා. ඒ වගේම බෞද්ධ උරුමයන් වුන ශ්‍රී මහා බෝධින් වහන්සේත් රැකුනා. එළාරට ඉතාමත්ම ලේසියෙන් පුලුවන්කම තිබුනා ශ්‍රී මහා බෝධිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න. ඒ වගේම ඔහු යටතේ සිටි සාමාන්‍ය සිංහල ජනතාවට කිසිවිටෙක ඔහුට විරුද්ධව ගැමුණු කුමරුට සහයෝගය දුන් බවක් සදහන් වෙන්නේ නැහැ. මේ නිසා තමයි ගැමුණු කුමරුට වසර ගණනාවක් සේනා සංවිධානය කරමින් රට වටේ සිටින සිංහලයන් ගෙන් උදව් ගන්න වෙන්නේ එළාරව පරද්දන්න. මම හිතන්නේ එවකට දැඩි කුල බේදය තිබුන සිංහල සමාජයේ දකුණේ සිටි සිංහලයන්ට වඩා වැඩි නිදහසක් එළාර යටතේ ජිවත් වු සිංහල සහ අනෙක් ජාතින් බුක්ති විදපු නිසා වෙන්න ඇති ඔහු යටතේ සිටි සිංහලයන් ඔහුට විරුද්ධව කැරලි නොගැහුවේ. ගැමුණු කුමාරයා එළාරව පරදවලා මුලු රටම ඔහුගේ අණසකට ගත්තාට පස්සේ ඔහුටත්, ඔහුගේ රාජ පවුලටත්, භික්ෂු සමාජයටත් සියලු වරප්‍රසාද ලැබුනා. අලුතින් පන්සල් ඉදි වුනා. දැවැන්ත දාගැබ් ඉදි වුනා. නමුත් සාමාන්‍ය සිංහල ජනයාට වුන සේතේ මොකක්ද. ඔවුන්ට එතෙක් තිබුන කුල පීඩනය නැති කොට සැමට සාධාරණ සමාජ ක්‍රමයක් ඇති කලාද. ඇමරිකාවේ එබ්‍රහම් ලින්කන් ජනාධිපති වුනාම එතෙක් ගොවිපොලවල් වල වහල් සේවය කල කලු ජාතික වහලුන්ට නිදහස ලබා දීපු නිසා ඔවුන්ට කැමති තැනක ජිවත් වෙන්න, කැමති රැකියාවක් කරන්න, කැමති කෙනෙක් සමග විවාහ වෙන්න, කැමති අධ්‍යාපනයක් ලබන්න අවස්ථාව ලැබුනා. මේ නිසා කලු ජාතික බරාක් ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වුනා. නමුත් මේ රට එක් සේසත් කල ගැමුණු රජතුමා එවැනි සමාජ ක්‍රමයක් රටේ සාමාන්‍ය ජනතාවට ලබා දුන්නද. රොඩි කුලයේ සහ වෙනත් අඩු කුලයේ අයට සමාන ලෙස ජිවත් විමට කුල ක්‍රමය අහෝසි කලාද. සාලිය කුමරුට රජකම අහෝසි වෙන්නේ රොඩි ගැහැණියක් විවාහ කර ගැනිමෙන් නම් ගැමුණු කුමාරයා රට එක් සේසත් කිරිමෙන් රොඩි කුලයට, රදා කුලයට, බඩල් කුලයට සහ වෙනත් අඩු කුලයේ ජනතාවට දීපු නිදහස මොකක්ද ???

  • @shanabeywardana7453
    @shanabeywardana7453 3 ปีที่แล้ว +12

    ඉතාම වටිනවා. අපේ දරුවන්ට ඉතිහාසය පාසල් වලින් පවා දැනූවත් නොකරන කාලයක මෙවැනි වැඩසටහන් දරුවන්ට අහන්න සැලැස් විය යුතුයි

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +2

    👍 ස්තුතියි ඔබලාට දැනුවත් කලාට

  • @premalathamunasinghe4267
    @premalathamunasinghe4267 หลายเดือนก่อน

    ඔබ තුමා කවිද විශ්ව කර්ම ඥානයක් හිමි ස්මරන ශක්තිය අැති ඔඉ මෙලොවට බිහි කල දෙමාපියන්ට සිංහල ජාතියම නය ගැකියි

  • @udithakasiwaththa4225
    @udithakasiwaththa4225 3 ปีที่แล้ว +1

    Excellent educative programme.

  • @ajithchulakabandaraekanaya6155
    @ajithchulakabandaraekanaya6155 3 ปีที่แล้ว +5

    මහාචාර්ය තුමණි හබරණ හිරිවඩුන්න මුල් කරගෙන මෑතකදී පැන නැගී ඇති බුදුරජාණන්වහන්සේ බූදුවූ ස්ථානය පිළිබඳව සත්‍ය පහදාදෙන්න.

    • @chinthakaruwan4786
      @chinthakaruwan4786 3 ปีที่แล้ว +3

      ඕව පැහැදිලි කරන්න යන වෙලාව අපරාදෙ. ඒ වෙලාවෙ වෙන වැදගත් දෙයක් කතා කරන්න පුලුවන් 🤣

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 2 ปีที่แล้ว +1

    Excellent Go ahead

  • @lochanamethma6161
    @lochanamethma6161 2 ปีที่แล้ว +2

    Niyamay

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 ปีที่แล้ว

    හරිම වටිනා වැඩසටහනක් ❤

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය

  • @isurumiuranga3736
    @isurumiuranga3736 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @11gugugaga11
    @11gugugaga11 16 วันที่ผ่านมา

    Professor, Nuwan,
    I add the following conjecture for consideration;
    The mother of saliya is most likely the "ramani bisawa kathi". Kathi and Prince Gaminiabhaya meet in his hiding in kothmale todays nawalapitiya area. In which period the Prince conducted himself as an ordinary village youth. Kathi marries that village youth who worked for her father the gamarala, not a Prince of lanka the heirappaent of the king Kawantissa. Thus the couple would've led the life of ordinary village folk of the era. Saliya is born in this environment and grewup may be till he was 10-12year old in that environment. Saliyas formative years he had no idea of his true liniage. Thus he'd have come to value the simplicity of that lifestyle and a relationship between a man and a woman in love accordance with such norms.
    The movie dutugamunu also captures this principle... and conjectures that Kathi even though queen of Lanka missed that lifestyle/relationship with her love her husband, whose time was comandeered by his kingly duties...
    Taken together with what you expound, Prince saliya may have chosen to forego kingship and relegated himself to a loving simple relationship with the girl he fell in love with...🤔
    Would be interesting to know what stories there is of this couple after Tissa assumes kingship... if any... I am going to assume that given what happens after tissa becomes king and complications of his sons in terms of succession, saliyas first cousins, saliya may have decided that discretion was the better part of valour... even probabilistically to the point of retreating out of the country with his wife and kids?

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +2

    ස්තුතිය sar

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි සර්....

  • @piyumalwaththuhewa3658
    @piyumalwaththuhewa3658 ปีที่แล้ว +1

    විශිශ්ට පැහැදිලි කිරීමක්....

  • @desilvadesilva2301
    @desilvadesilva2301 3 ปีที่แล้ว +1

    ආඩම්බරයි..

  • @user-qw1ml4vg9b
    @user-qw1ml4vg9b ปีที่แล้ว +1

    හරිම ලස්සන යි

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว +1

    Exactly, Mahavamsa & the longer Culavamsa along with others like the Dipavamsa & Attakatha is on par with other unbroken recorded historical texts from China (from 1500BC), Egypt, Japan (660BC), the Chronicle of Ireland, etc. However, I've always advocated as much as blowing one's own trumpet, a consideration of the other though under-rated is most welcome. For instance, UNESCO and other protection and recognition is vital for the virtually extinct Adhivasi Veddhi mahathuru. They are the direct descendants of the country's prehistory with a tangible evidence of over 48 000 yrs, though now confined to a very small area.
    Kataragama kshatriyas being redressed as Haldummulla kshatriyas is fine if that is recorded in the grave inscription in addition to the DNA evidence. Otherwise, it is like claiming in some future era that Europeans had populated SL because we started to use coffins & tombstones in the past few centuries. Technology travels quicker than people and vast changes in population requires an explanation of the previous population. For the mountain-folk to populate the rest of SL requires either a population displacement or an extinction of the population of the planes and coasts.
    Great episode none the less, throughly enjoyable and learned new aspects of the Dutugemunu saga, thanks!

  • @niwansuwaya1970
    @niwansuwaya1970 2 ปีที่แล้ว +1

    theruwan sarani

  • @safehouse1991
    @safehouse1991 3 ปีที่แล้ว +4

    සාලිය කුමාරයා කම්මල් කරුවෙකුගේ දියනියක් වූ අශෝකමාලා විවාහ කරගත්තානම්,
    දුටුගැමුනු රජුගේ නියම පරම්පරාව දැන් තිබිය යුත්තේ නවන්දන්න කුලය තුල නේද? ඉහල පැලැන්තියෙන් මේවිවාහයට විරුද්ද වීනම්, සාලිය කුමාරයා තම බිරිදගේ පවුලට වඩා සමීප වීම සාමාන්‍ය කාරනයක් නේද?

  • @eroshshaman3743
    @eroshshaman3743 หลายเดือนก่อน

    ❤🙏🏽

  • @amilajeewantha8014
    @amilajeewantha8014 3 ปีที่แล้ว +1

    Sir man dana ganna kamathi sigirya ek pasak pamanai apita balanna puluwan wenne ay sigiri gala anik pasa thawamath prathi sanskaranaya karanne nathite

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @nalakasampath7329
    @nalakasampath7329 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @quicsesriitaly9983
    @quicsesriitaly9983 ปีที่แล้ว

    👍👍👍😘😘😘

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    👍👍👍💪💪💪

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 2 ปีที่แล้ว +1

    Lassana kanthwan idiriye silwath bawa bidima bubba kalye bodisatwaynta pawa thibuni..ema nisa naga biswak nisa meya siduvima wataha gatha haki

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 27 วันที่ผ่านมา

    පංචානන්තරීය පාපයක් තමන්ගේ පියාගේ පිටින් ගියේ ඍධි ප්‍රාතිහාරය පෑමට හැකි භික්ෂුවක් නිසා බව දැනගත් විට දේවි කුමරිය ට කුමක් සිතෙන්නට ඇත්ද? UNO එකේ උපදෙශකයෙක් වරක් මට කීවේ විහාර මහා දේවිය වෙනත් ආගමක් ඇදහූ බවයි . මෙය පිළිගත හැකිද?

  • @sanjeewaedirisooriya5347
    @sanjeewaedirisooriya5347 3 ปีที่แล้ว +1

    Maha wansaya loka urumayak unama, saba ithihasaya yam dawasaka eliyata a wita ehi anthargathaya gana aluth sanwadayakata ho wenasakata yanna puluwan weida? Eata pera ape siyalu poth pitaratin genwa mehe thiyena poth da siyalla sakachchawata lakkara purawidyathmaka sakshi samaga galapa niwaradi ithihasayak godanagima sadharana noweda? Ithihasayeda ithihasaya godanaguwa nam ai bari apata ada thiyena nawa thorathuruth ekka saba ithihasaya nawatha godanaganna? Evita anagathaye labena nawa thorathuru samaga eyala ithihasaya thawath niwaradi kara ganeewi. Apita puluwan mahawansaya wage nawa ithihasa pothak nirmanaya karala anagathaye ayata ithihase thawa duratath niwaradiwa soyaganna adithalama danna, ehema neda?

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน

    🎉

  • @amilajeewantha8014
    @amilajeewantha8014 3 ปีที่แล้ว +1

    Ratatath samajayatath harayak ,paladai nowana deshapalanika wadasatahan walata wada , oba depala karana me wadasatahana me mulu mahath samajatama atinawa.

  • @donperera2497
    @donperera2497 3 ปีที่แล้ว +1

    'Kshatriya' - a member of the second of the four great Hindu castes, 'the military caste'.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +3

    ගරැ පින්වත් මැතිතුමනි මෙි හෙලබිමෙි සිටියේ යක්ෂ නාග දේව අසුර නමින් රජ පරමිපරා හතරක් නමි ඒ අයගේ දරැ පරමිපානමි සැඩොල් කුලය කියන්නේ අරහතරෙන් කෝකට අයිතිද

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Dutugamunu rajathumage awasanaya shokanthayak nemeyiii...

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว

    අගය කරමි, බොහෝසේ...

  • @kumaridasanayake523
    @kumaridasanayake523 16 วันที่ผ่านมา

    ගයිගර් මහතාගේ මුනුබුරකු මහාවංසය වටින්නෙ ලංකාවට කියා එයාගෙ වියදමින් ඇවිත් එය ලංකාවට භාර දුන්නා.දැන් කොහෙද එය තියෙන්නෙ.සත පහකට එය ගණන්ගෙන නෑ කියා සන්ඩේ ඔබ්සවර් පුවතේ ලිපියක් මා දුටුවා.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +1

    මම හිතුවෙ බුදුන් ලංකාවේ කියන පිස්සු පොරවල් ද මට සමාවෙන්න ස්තුති video හොඳයි

  • @jeewaniamarasinghe2187
    @jeewaniamarasinghe2187 2 ปีที่แล้ว +3

    සුපිරි. නෑ

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 2 ปีที่แล้ว +1

    Ma ge mathaiya nam saliya asoka mala kathragama own jevithye awasn kalaya ihtamath silwath lesa gatha kara athi bawai

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +2

    එතකොට ඉන්දියාවෙන් තමා අපේ රටට මෙිකුලහතර ගෙනත් තියෙන්නේ අනේ අපේ රටෙි බුදුන් වහන්සේගේ කලෙයේත් සුනිත ට කිවෙිත් ඔික තමා
    සුනිත කියනවා අනේ මටනමි මහලවෙන්නබැ මම අඩුකුලේ ඒක හින්ද මම මහන කමට සුසුසුනැ කියල එවිට බුදු හාමුදුරුවෝ කිවා නුබෙි කරේතියන කුනුකන්ද බිම තියපන් කුනු කන්දිවෙි මෙි ඉන්දියාවෙන් මෙරටටගෙනා කෙලෙස් ඔික තමාඅද ලන්කාවම අගාදයකට පත්වෙන්න ⁣හේතුව

  • @mujeebsalam1095
    @mujeebsalam1095 2 ปีที่แล้ว +1

    Apa darmaya yata gahanaba

  • @hera86468
    @hera86468 3 ปีที่แล้ว +4

    අයියෝ නෙත් ඔයා 'ණ', 'න' භේදය දන්නෙ නැද්ද? අවසා... ණය 🤣🤣🤣 මෙන ණයද? ලංකාවේ ජනමාධ්‍යට මව් බස බැරිද?

  • @aluthwala
    @aluthwala 3 ปีที่แล้ว +3

    සාලිය කුමාරයා වාගේම දුටුගැමුණු රජතුමා ගේ කති බිසව සාමාන්‍ය ගැහැණියක් නෙද? එතකොට සාලිය විතරක් වැරදි වෙනන් බැහැ නේද? Professor කියන කාථාව තවත් සානාථ වෙනවා නේද?

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      කතී සාමාන්‍ය කෙනෙකු නොවේ. ඇය මිල්ලක්ඛ ජනපදයේ ප්‍රධානියාගේ දුව.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +4

    දුටුගැමුණු කතාවේ සැබෑ ඇත්ත හිතාගැනීමට එකම ප්‍රශ්නයක් මා අසන්නම්. දුටුගැමුණු හැදුවේ මහා ලොකු බෞද්ධ සිද්ධස්ථානයක් නම්, එය නිමා කිරීමට අවසානයේදී බාර ගත්තේ සද්ධාතිස්ස නම් ඇයි හත් දෙයියනේ මුල් ගලක් තියන්නවත් මල්ලිට ආරාධනා නොකලේ? ඒ මේ හැදුවේ බෞද්ධ සිද්ධස්ථානයක් නොවන නිසා ය. මේවා කොහොම දැනගන්න ද වංසකථාකරුවන්? අපේ නිවැරැදි ඉතිහාසය දැන ගන්න තෙවැනි ඇසකුත් අවශ්‍යයි. වංසකථාකරුවන්ට එය නැත.

  • @nadeeshansenadeera1583
    @nadeeshansenadeera1583 3 หลายเดือนก่อน

    වැඩසටහන කරන කෙනාගෙ වැල්වටාරම අඩු උනා නම් හොදයි නැත්නම් එපා වෙනවා

  • @sandunface
    @sandunface ปีที่แล้ว

    දුටු ගැමුණු රජු ගේ Neelam maha සෙනෙවි gana yamak කියන්න

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว

    දේශපාලුවෝ රට පාළු කරනවා මිසක් දේශය ආරක්ෂා කරගන්නට නම් කිසිම දෙයක් කරන එකෙක් දැන් කාලේ නම් නෑ.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว

    මහාචාර්යතුමා , ඒ කියන්නේ සිවුර වර්තමානයේ වගේම අතීතයෙත් ඇනයක් වුණා කියන එක නේද ?

    • @raneeranatunga5692
      @raneeranatunga5692 10 หลายเดือนก่อน

      Iskuruppu burul welada? Cheewarayata niga karanne oba ?

  • @livesports4321
    @livesports4321 2 หลายเดือนก่อน +1

    2024 DITH MEEKA BALANA AYA ME PETHTHATA

  • @TheMadurafdo
    @TheMadurafdo 3 ปีที่แล้ว +4

    හොදයි ....වල්පල් වැඩි...වැදගත් කන්ටෙන්ට් එක කියන්න වටේ යනවා වැඩි...අපි නොදන්නා කරුනුයි එතුමා ගෙන් අහගන්න මෙක අහන්නේ..ඒත් ඔන පොඩි බබෙක් දන්නා දේවල්මයි විඩියෝ ර්කෙන් 3/4ක් ම... කාන්තාර විඩියෝ එකෙත් බැලුවා අශෝකමාලා කතාවේ අපි නොදන්නා දෙයක් ඇති කියලා ඇහුවේ ඒත් තිබ්බේ පල්හෑලි....

  • @user-yc5mf6nd5m
    @user-yc5mf6nd5m 3 ปีที่แล้ว +2

    එලාර ගැනත් කියන්න කො එලාර පට්ට නරකයි දුටුගැමුණු පට්ට හොදයි 😆

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +2

    මැතිතුමනි, මහානාම හිමි මහාවංශය ලිව්වේ 5වෙනි සියවසේදී නේ. ඒ ලිව්වෙත් මීට පෙර ලියා තිබූ කරුණුවලින් නේ. මා මේ කියන්නේ පෙර භවයේ මතකයන් සමගයි. දුටුගැමුණු යනු සෙල්ලක්කාර චරිතයක්. ඒ නිසා ම ඔහු ලේසියෙන් බල තණ්හාවෙන් සිටින කාන්තාවකට හසුවන බව විහාරමහා දේ විය දැන සිටියා. ඇය දුටුගැමුණුට අනුරාධපුර රාජ්‍ය ලබාගැනීමට යෑමට පෙර ම යි ඔහුගෙන් පසුව රාජ්‍ය සද්ධාතිස්සට යන හැටියට වැඩ සැලැස්වූයේ.

    • @user-pr9dm7ro5s
      @user-pr9dm7ro5s 3 ปีที่แล้ว +2

      පෙර භවයේ මතකයන් කියපු එක පැහැදිලි නෑ මහත්මිය

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      @@user-pr9dm7ro5s මට සමහර ආත්මයන් මතකයි. විශ්වකර්ම චැනලය ඔස්සේ මා වැඩ සටහන් කීපයක් කරලා තියෙනවා. Thilaka Randeni කියා ගහලා බලන්න. රුවන්වැලිසෑය ගැන ප්‍රබල වීඩියෝ දෙකක් දැම්මා. දැන් මට නඩු දාලා හේමරතන උන්වහන්සේ අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ

    • @sanka208
      @sanka208 3 ปีที่แล้ว +3

      ඹබතුමි ගරහන්නේ අනාගත මෛත්‍රි බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට. සමහර විට පෙර භවය දැකීම මායාවක් වෙන්නත් පුලුවන්.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      @@sanka208 දුටුගැමුණු සෙල්ලක්කාරයෙක් කීම ගැරහීමක්ද? පන්සියපනස් ජාතකේ කියාගත්න. කී ආත්මයක බෝසතාණන් සොරෙක් වෙලා හිටියා ද? ඒක ලිව්ව හාමුදුරුවන්ට ඔයාල බැන්නා ද?

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      @@sanka208 මගේ වීඩියෝ බලන්න කිව්වේ ඒකනේ. බලා නිගමනය කරන්න පෙර භවය පේනවාද කියා

  • @anurawijemanna4840
    @anurawijemanna4840 7 หลายเดือนก่อน

    ටොම් පච වැඩසටහන