බුදුන් වහන්සේටත් ගැලවීමට නොහැකි වුන වසවර්ති මාරයාගේ ඔබ නොඇසූ කතාව | Real Story of Reaper | Naifm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • බුදුදහමෙ හැටියට අපි අහල තියන කාරණයක් තමයි අපි ගොඩක් පින් කළොත් දිව්‍ය ආත්මයක් ලබාගන්න පුලුවන් කියන කාරණය.එතකොට දිව්‍ය. ආත්ම ලබාගෙන ඉන්න දෙවි වරුන්ගෙන් වැඩිම සැප ලබන දෙවියන් කවුද කියල ඇහුවොත් අද මේ වීඩියෝව බලන ඔයල අවසානයෙ අනිවාර්යෙන් පුදුමයට පත්වෙනව.ඒ වෙනකවුරුත් නිසා නෙවෙයි .වසවර්ති මාර දිව්‍ය පුත්‍ර්‍යා.. මේ මාරයා කල්ප ගානක් පින් කරලලු මේ තනතුර ලබාගෙන ඉන්නෙ.අදහන්නත් අමරුයි නේද? සියල්ල බුදුදහමේ මූලශ්රවලට අනුව දැනගන්න රැදෙන්න අදත් වෙනද වගේම මේ ගවේශනාත්මක වීඩියෝවේ අවසානය වෙනතෙක්ම.

ความคิดเห็น • 288

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +268

    තුන් ලොවටම අදිපති මාරයා වූවද,තුන් ලොකයම ජයගත්තා වූ තුන් ලෝකයම අත් හැරියා වූ මාරයාගේ පවා වැඳුම් ලැබීමට සුදුසු වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +22

      ❤❤

    • @isurumawadawila5143
      @isurumawadawila5143 5 หลายเดือนก่อน

      උඹ දැක්කද වඳිනවා??? 🤣🤣🤣🤣🤣අනේ පල බං යන්න..

    • @Sadakelum_T
      @Sadakelum_T 5 หลายเดือนก่อน +4

      ​@@isurumawadawila5143ඕන් ඕන් කතෝලිකයෝ පෝම් වෙනවා 😒😒

    • @inokaweerarathna7500
      @inokaweerarathna7500 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +40

    මාරයාගේ ආගම් වල සිටින මිනිසුන්, බුදු දහම ප්‍රාර්ථනා කළේ නැතිනම් හැමදාමත් මේ බිය කරු සසරේ මිත්‍යොවෙන් ඉපදමින් මැරෙමින් මාරවරුන්ගේ වසගයෙන් ගැලවීමට නොහැකි වේවි. මම ප්‍රාර්ථනා කරන්නෙ මේ මාරයාගේ ආගම් වල සිටින හැම මිනිසෙක්ම ප්‍රමාද නොවී ඉක්මනින් බුදු දහම වැලදගෙන බුද්ධ ශූන්‍ය කාලයක් පැමිණෙන්නට පෙර අපි හැමෝම නිවන් අවබෝධ වේවා යන්නයි.

    • @naifm
      @naifm  ปีที่แล้ว +2

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +43

    බුදු සරණයි ඔබ කරගන්නා මෙම කුසලයේ බලයෙන්.සියලු සංසාරික බඳිීම් වලින් අත්මිදි ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා තෙරුවන් සරණයි

    • @naifm
      @naifm  ปีที่แล้ว +3

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +53

    තිලෝගුරැ සම්මාසම් බුදු පියාණන් දෙසු සධ්ධර්මය...පරම පිවිතුරැයි..එම පරම සත්ය පහදාදීමට මෙම වීඩියෝව හේතුවාසනා වේවා......සියල්ලෝම මිතයා දෘෂ්ටිකත්වයෙන් මිදේවා...නමෝ බුද්දාය...❤🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤❤

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +1

      මාරයා කියන තනතුර ලබන්නත් දසපාරමී සම්පූර්ණ කල යුතුයි

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      @@comment....2257 😂

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +1

      @@swgamer5606 ඇයි

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      @@comment....2257 මාරයා කියලා වෙනම කෙනෙක් නෑ ඕයි😂

  • @g3production699
    @g3production699 ปีที่แล้ว +127

    එතරම් බල සම්පන්න මාරයත් බුදු රජාණන් වහන්සේට පරාජය වුණා.🙏🙏🙏🙏 ඉතා වටිනා විඩියෝවක් 🙏🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +3

      ❤❤

    • @Wijesinghe191
      @Wijesinghe191 ปีที่แล้ว

      ඒ කාඑ උබල හිටියෙ නැනෙ බන් දකින්නැතුව පිලිගන්නෙප මොකුත්

    • @chamathshanilka-oq9zh
      @chamathshanilka-oq9zh 11 หลายเดือนก่อน

      palayan h#####

    • @g3production699
      @g3production699 11 หลายเดือนก่อน

      උබට මොකට වේ%%%%$ අනුන්ගේ කමෙන්ට් වලට පුක දෙන්නේ...@@chamathshanilka-oq9zh

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +43

    අති විශිෂ්ඨයි සත්‍ය ඔලුප්පලා පෙන්වා දීම සම්බන්ධයෙන්.....! කියා නිම කල නොහැකිය මෙම ධර්ම දේශනාව. ඔබ තුමා තරුණයන් අතර අති විශිෂ්ඨයෙක්. ඔබ තුමාගේ පෙර ආත්මයේ පෙර පිං බලය ඉස්මතු වෙනවා. නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා.....! 🙏 🙏 🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +2

      ❤❤

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +32

    ඔබේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨ යි .විවුර්ත මනසකින් බලා සියලු ආගමික බැතිමතුන් ට ප්‍රච්නාව අවධි වේවා.

  • @buddikasamare6832
    @buddikasamare6832 ปีที่แล้ว +26

    මාර දිව්‍ය පුත්‍රයා වීමට දස පාරමිතා පිරිය යුතු අතර... ලොවුතුරා බුදු වීම සදහා දස පාරමිථා,දස උප පාරමිථා,දස පරමත්ථ පාරමිථා පූර්ණය කල යුතියි..

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +24

    ගොඩක් වටින්නවා.. මේ සාමජයට මාරයා ගැන මේ වැනි පැදිලි කිරිමක්🙏🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤❤

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +66

    තවත් මෙවැනි ධර්ම දානමය පිංකම් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ධර්ම දානය ට ගොඩාක් පිං. සාධු සාධු සාධු. 🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @user-ke3ww5hr5o
    @user-ke3ww5hr5o ปีที่แล้ว +14

    අපට කියාදුන් මෙ බන දෙසනාවෙි පින් මහිමය බලවත් වි ඔබතුමාට මතු බවයක බුද්ධත්වය ලැබෙිවා...

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @ruwanprasad3483
    @ruwanprasad3483 ปีที่แล้ว +12

    ඇත්තටම ඔබට ගොඩක් ගරු කරනවා මොකද මේ වෙද්දී බුදු දහම විකුර්ති කරන එක නිග්‍රහ කරන එක අන් රටවල නොඋනත් විද්‍යාඥයෝ පවා බුදුන් ගේ දර්ශනය ගැන පර්‍යේෂණ අධ්‍යානය කලත් ලංකාවේ නම් ඇතැම් ප්‍රසිද්ධ සංඝයා පවා මේ දහම බොරුවක් ත්‍රිපිටකය බොරුවක් කිය කියා මිනිස්සු මිත්‍යාවට දක්වන කාලයක ඔබ මේ කරන සේවය කියන්න වචන නෑ ගොඩාක් පිං ඒ පින ඔබට අනිවාර්යයෙන්ම ලැබේවී බුදු සරණයි දිගටම කරගෙන යන්න අපි ඔබ සමගයි ❤️🙏

  • @shyamikaweerasinghe1721
    @shyamikaweerasinghe1721 ปีที่แล้ว +9

    මාරයා ගැන අපි නොදන්න ගොඩක් දේවල් දැනගත්ත වගේම vedio එක අත නොහැර බලන්න තරම් ආකර්ශනීය හඩත් වීඩියෝවත් දෙකම සුසංයෝජනය වෙලා තියෙනවා.ස්තූති Naifm

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +8

    බුදු සරණයි. මම දැකපු වටිනම වීඩියෝ එක. ගොඩක් ගවේෂණශිලීව කරලා තියෙනවා. බුද්ධ ශාවිකාවක් වීම ලෝකෙ ලබපු උතුම්ම දේ බව නැවත නැවත හිතෙන සතුට උපරිමයි🙏🏻🙏🏻 තව තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න . ❤

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤❤

  • @akilamadushan3155
    @akilamadushan3155 ปีที่แล้ว +10

    අයියෙ මෙවගෙ බුද්දාගමට අදාල වීඩියෝ දාන්න මම ගොඩක් ආසාවෙන් මෙව බලන්නෙ❤️🙏

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +11

    සත්‍යයක්.දෙවියන් වහන්සේ ඇදහපු අයට පිස්සු හැදිලා තීනවා.ඔබ බොහෝ මිනිසුන් නිවැරදි මග යොමු කරනවා

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +29

    සියලු දෙනාටම නිර්වාණය අවබෝධ වේවා.

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 ปีที่แล้ว +1

      @@naifm මාරයා සහ සාතන් කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද..

    • @Sadakelum_T
      @Sadakelum_T 5 หลายเดือนก่อน +1

      ​@@sinhalesenetwork4902එක්කෙනෙක් සාතන් කියන්නෙත් මාරයාගෙම තවත් කෙනෙක් ඒ කියන්නෙ මාරයාට කියන තවත් නමක්

  • @chamaradamitholdhits4316
    @chamaradamitholdhits4316 ปีที่แล้ว +20

    ඉක්මනිනම 1M ගහ්න්න කියල සුබ පතනවා☺️

    • @naifm
      @naifm  ปีที่แล้ว +2

      ස්තූතියි සහෝ ❤️❤️

    • @chamaradamitholdhits4316
      @chamaradamitholdhits4316 ปีที่แล้ว +2

      ආදරෙයි බන්
      ඉක්මනිනම ගහමු❤️❤️❤️❤️❤️❤️

  • @arunalu5202
    @arunalu5202 ปีที่แล้ว +29

    මාගේ බුදු හිමියන්ට නමස්කාර වේවා

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +14

    ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
    ________
    මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +9

    වටිනා වීඩියෝවක්, ගොඩාක් පිං ඔබට තෙරුවන් සරණයි .

  • @asankachandimal1987
    @asankachandimal1987 ปีที่แล้ว +4

    වෙනදා මෙන් අදත් ඔබගේ විග්‍රහය හරිම අනර්ගයි. තවත් මෙවැනි ධර්ම දානය බෙදා හැරීමට ඔබට තෙරුවන් සරණ පාර්ථනා කරනවා. 🙏🙏

  • @haritvdigital514
    @haritvdigital514 ปีที่แล้ว +10

    ස්තූතියි වීඩියෝ වට !!!!!
    බුදු සරණයි හැමෝටම!!!!!!

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @-thejunction6586
    @-thejunction6586 ปีที่แล้ว +7

    සුපිරිම සුපිරි video එකක්. බොහොම වටිනා කරුණු කාරණා රැසක්ම අන්තර්ගතයි.

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤❤

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว +16

    මම හිත විදියට දැන් ඉන්න හාමුදුරුවන්ට වඩා දෙයක්.මල්ලි අපිට කිය්ලා දෙනවා. උදා කොටුවෙ පොඩි හාම්දුරුවෝ බන දෙශනා කරනවද නෑ බයිලා ගහනවා. මල්ලි ඇත්තටම වටිනවා හොදද. තව තවත් විඩියෝ ගෙන්න මල්ලි. ❤ තෙරුවන් සරනයි

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +6

    දැනගෙන හිටිය කතාවක් වුණත් ඔබට ශක්තියක් වෙන්නමයි video එක බැලුවේ..💪❤️ මොකද බුදු වදනට අත තියන්, වෙනස් කරන්න , විනාශ කරන්න අපි ජීවත් වෙලා ඉන්නකම් ඉඩ දී බලා සිටීම කල නොහැකි නිසා..☝️ අනෙක බුද්ධ සාහිත්‍ය, බුද්ධ සංස්කෘතිය ගැන යමෙකුට ප්‍රශ්න කල හැකි උනත් බුද්ධ දාර්ශනික අරටුවට හානි කිරීමට මෙලොව සිටින කිසිම පෘතග්ජන මිනිසෙකුට සාධාරණ අයිතියක් නෑ..✊❤️❤️❤️

  • @Amindu253
    @Amindu253 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන වැදගත් මාතෘකාවක්
    ගොඩක් දෙවල් ඉගෙනගත්තා😇❤️

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +17

    මගේ දෙවියනේ 😧😧😧 මට නම් හිතාගන්න බෑ. ඒ තරමට මට ඒක පැහැදිලියි. ඒත් අනික් ආගම් වල අය මේ ගැන මොනව කියයිද දන්නෑ.නුවණැත්තෝ අවබෝධ කරත්වා

    • @naifm
      @naifm  ปีที่แล้ว +2

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      😂

    • @DEWMINAcricket
      @DEWMINAcricket ปีที่แล้ว

      @@swgamer5606 ota tikk amrui wage ne

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      @@DEWMINAcricket ow ai😂

    • @DEWMINAcricket
      @DEWMINAcricket ปีที่แล้ว

      @@swgamer5606 dewa daruwo ada naththal ne

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +8

    කටඋත්තර නැති වුනා
    එතකොට මම අදහලා තියෙන්නේ මාරයාද? ඒකට නම් දුක හිතුනා 😞
    කොහොම උනත් බොහොම ස්තුතියි සහෝදරයා 🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤❤

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      මාරයා කියල දේය්යෙක් නෑ බන් 😂

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 අනේ උත්තියේ මම බෞද්ද 🤣

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 තොපේ මේ විකාර හින්දා තමා දේව දරුවෝ හිනා වෙන්නෙ අපිට 😝

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว +1

      @@Sl.vitamin.protein137 මහ ලොකු බෞද්දයා කියපන් බලන්න දසබල මාර සේනාව....😂

  • @d.m.oshithathisaru8938
    @d.m.oshithathisaru8938 ปีที่แล้ว +7

    අයිය මේව කතන්දර වගේ කියල දෙනව. නියමයි අයියෙ ඔයාට තව තවත් මේවාගෙ හොන්ද වීඩියෝ කරන්න හැකි වේවා.

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ස්තූතියි මලයා ❤❤

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว +2

    මරනය කාටත් පොදුයි. බුදුරජුන්ට පමනයි දෙවෙනි වෙන්නේ මාරයා.

  • @maneeshalasindu7128
    @maneeshalasindu7128 ปีที่แล้ว +7

    වසවර්ති මාරයා මරණයට නෙමේ අධිපති මුලු කාම ලෝකයේම පංච කාමයටයි එයා අධිපති, එතකොට මාරයා කියන්නෙ තනතුරක් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් ඉන්න කෙනාට කලින් හිටියේ දුසී මාර එයා ගෝතම බුදුන්ගෙ කාලයේ මුගලන් මහරහතන්වහන්සේ. අනික මාරයො වර්ග පහක් ඉන්නවා. ඒකෙන් එක්කෙනෙක් තමා දිව්‍ය්පුත්ත මාර හෙවත් වසවර්ති මාර දිව්‍යපුත්‍රය. අනිත් ඒව ගත්තොත් මච්චු මාර, ක්ලේශ මාර, ස්කන්ධ මාර, අභිසංකාර මාර කියල ඒවා සත්ව කාණ්ඩ නෙමෙ.

  • @kavishkadeshan427
    @kavishkadeshan427 ปีที่แล้ว +1

    බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +7

    කර්මයෙන් බේරෙන්න බෑ කාටවත් 🥸

  • @mptech4352
    @mptech4352 ปีที่แล้ว +7

    මාර ආවෙශයෙදි උන් වහන්සෙ රහත් වෙලා නැ

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +8

    ඔව් මටත් කිහිප වතාවක් ඕක හිතිල තියෙනවා මාරයා කියන්නෙ මිනිසා සසරට අලවල තියන්න කම් සැපට අලවල තියන්න කැමති අයෙක් සිද්ධාර්ථ කුමාරයා ගිහි⁣ෙ ඉදලා සක්විති රජකම අරන් සුපිරියටම සැ⁣ප ගත්තනම් මාරයා කවදාවත් සිද්ධාර්ථ කුමාරයට විරුද්ධව සටනට එන්නැනෙ
    මං බලපු එක ක්‍රිස්තියානි ආගම සම්බන්දයෙන් හදපු film එකක එ පල්ලිය තුල මරිය තුමිය වන්දනා කරවනවා, අන්ධ මිනිස්සු සුවපත් කරවනවා ඇවිදින්න බැරි අය ඇවිද්දවනවා ඒ සියල්ල කරන්නෙ මරිය තුමියගෙ නාමෙන් එහෙම පිහිට ලබන සියලු දෙනාම මරිය තුමියට තමන්ගෙ ආත්මය පූජා කරන්න බාර කරන්න කියලා යාගයකුත් පවත්වනවා ඒත් ඒ මරිය තුමිය නාමෙන් එ පල්ලියෙ ඉදල තියෙන්නෙ යක්ෂයා ඒකෙදි එ මාරයාගෙන් පිහිට ලබාගෙන සුවපත් උන සහ භෞතික සම්පත් ලබා ගත් අයගෙ ආත්මත් ඉටපස්සෙ මාරයටම අයිති වෙන කතාවක් ඒක.
    එ දේවවාදි ආගම් තුල ඉතිහාසය වෙලා තියෙන්නෙ ප්‍රචණ්ඩත්වයෙන් යුද්ධයෙන් ආගම ප්‍රචාරය සහ මෙ ඉන්න ටිකෙ කාලා බීලා ජොලි කරලා මැරිල පලයල්ලා කියන තියරිය

    • @ashenmax2277
      @ashenmax2277 ปีที่แล้ว

      Film eke nama mokadda machan

    • @thaththaamma
      @thaththaamma ปีที่แล้ว

      චිත්‍රපටයේ නම මොකක්ද

    • @roshanlasantha982
      @roshanlasantha982 4 หลายเดือนก่อน

      Mamath baluwa oya film eka....

  • @sihinalowa1636
    @sihinalowa1636 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනවා මේ දැනුවත් කිරීම, මෝසස් ගැන දැන ගන්න කැමතියි ඒ ගැන වීඩියො එකක් කරන්න

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @thisaradananjaya7391
    @thisaradananjaya7391 ปีที่แล้ว +3

    සුවපත් වේවා..බුදු සරණයි

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක් .පැහැදිලි කිරීමත් හරිම ලස්සනයි .ඔබට බොහොමත් පින් මෙවැනි වැදගත් වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම පිලිබදව .තෙරුවන් සරණයි ඔබට ..!

  • @tecno6900
    @tecno6900 ปีที่แล้ว +2

    බුදුරජාණන් වහන්සේ පින් බලය ඉදිරියේ පරාජය උනා මාරයා 🙏☸️

    • @catnarmo1234
      @catnarmo1234 ปีที่แล้ว

      මාරයා වැදලා රට ගොඩගමුද ඌ මොනවා හරි දෙයි

    • @Sadakelum_T
      @Sadakelum_T 5 หลายเดือนก่อน

      ​@@catnarmo1234මෝඩ කමට බෙහෙත් නැත

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +11

    කර්මයෙන් බේරෙන්න දෙවියන්ටවත් බෑ

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      අනිවාරෙන්ම

  • @sinhalamedia6844
    @sinhalamedia6844 ปีที่แล้ว +2

    හම්මෝ එතකොට මිනිස්සු පන දාගෙන අදහන්නෙ මාරයාද ? හම්මෝ යක් මේව කියල ගුටිත් කන්න වෙයිද දන්නැ. මොනා වුනත් පට්ට වැදගත් video එකක් . නොදන්න දේවල් දැනගත්ත.

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤❤

  • @maheshikaamani623
    @maheshikaamani623 ปีที่แล้ว +1

    අයියගෙ වොයිස් එකහ් අහන්නමයි අයියගෙ වීඩියෝ වැඩිය බලන්නෙ 🙃😍❤️😘ශෝයි අනේහ් හැමදෙයක්ම ඔයා පැහැදිලිව කියල දෙනවා අයියේ 👍❤️

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +3

    සුව අත්වේවා 🙏🏼🙏🏼🙏🏼🇱🇰

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @niwanthayasas5590
    @niwanthayasas5590 ปีที่แล้ว +1

    නියමයි හොය හොය හිටියෙ මාරයා ගැන සංකල්පයක්.ස්තූතී.

  • @sinhalamedia6844
    @sinhalamedia6844 ปีที่แล้ว +3

    නිර්වනය අවබොද වෙවා

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 ปีที่แล้ว +2

    විශ්ම ලෝකය වගේම පැහැදිලි කට හඩක් තියෙන නියම chanal එකක්

  • @MrSBF
    @MrSBF ปีที่แล้ว +3

    Wicharama arachcni mahaththya thama oka issellama kiwwe . Shudda arthyenma ohu nam waddek

  • @rangasubasinha6100
    @rangasubasinha6100 5 หลายเดือนก่อน

    Mage namaskara wewa bhudun wahanseta

  • @gimhanaoshitha3618
    @gimhanaoshitha3618 ปีที่แล้ว +2

    budhun idiriye maraya paraduna...budhunta maraya abiyoga kalath pasuwa budhunta nisi gourawaya dakkuwa...budhun vahansetath galavenna bari una kiyana eke adahasa therenne naha...eth kiyanna one budhun idiriye maraya yanu duwillak vage,eth karmayata muhuna dimata budhuntath sidhu una...namo buddhaya..............good video....❤

    • @gimhanaoshitha3618
      @gimhanaoshitha3618 ปีที่แล้ว +1

      samahara vita karmayen galavimata nohaki una kiyala oya kiyanna uthsaha karanna athi nie fm ayye.oyage video valata godak kamathi keep it up bro.......

  • @gamimirankoth2728
    @gamimirankoth2728 ปีที่แล้ว +4

    ආයුබෝවන් ඔයාට ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍🙏🏼

  • @user-jj4co3le6g
    @user-jj4co3le6g 11 หลายเดือนก่อน

    අයු සංස් කරය අත්හරින වෙලෙ මරයට අනන්ද හිමයන් වසග නොවුනනමි බුදු න් වහන්සෙ තවමත් ජිවමනව වැඩ සිටිනවා

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777 ปีที่แล้ว +2

    හොද ඉදිරිපත් කිරීමක්.

  • @LaknkaNo01
    @LaknkaNo01 ปีที่แล้ว +1

    Godak watinawa. Eth maraya paukarala ethanata yanawa kiyana kathawa poddak varadi. Samatha bawanawa,vidarshana bawana 2ka gana poddak hoyanna. Ethakota maraya ethanata yana vidiya oyata hoyaganna puluwan. Theruwan saranai.

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 ปีที่แล้ว +2

    ගොඩාක් වටින video එකක් ☝️💙

  • @pamithmaleesha
    @pamithmaleesha ปีที่แล้ว +3

    බුදු දහමේ ආත්මයක් නෑ. ඒ වගේම මාරයා කියන්නේ සංකල්පයක් විතරයි

  • @dilanjewantha1458
    @dilanjewantha1458 ปีที่แล้ว +2

    ela ela. smahara thanwala sri wishnu dewiyan marayata samana karanawa. good one

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 😊🙏 බෞද්ධ videos ගේන්න please 🙏 දැනුයි තේරුනේ දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා නේද කියලා...

  • @user-bj2qu3iw8p
    @user-bj2qu3iw8p ปีที่แล้ว

    මාර දෙව් පුතු එම පදවිය ලබන්න කලින් අපගේ ආදරනීය ජීවීන් අමරණීයයි එතකොට

  • @kosalaedirisinha9141
    @kosalaedirisinha9141 ปีที่แล้ว +2

    මාරයා කියන්නෙ මරනයට අදිපති නෙවෙයි මොකද කියනවනම් මාරයත් මැරෙනවා....

  • @DmjcDmjc-jm9iq
    @DmjcDmjc-jm9iq ปีที่แล้ว +1

    කාම ලෝකයට අදිපති...මාර කියල නූතනයේ කියන්නෙත් ඔය කෙලේස පංචකාම වලට..කාමයට අඩිපතීත්වය..මාර.මරු කෑම.මරු රූපෙ.මරු සුවද.මරු හඩ.මරු ස්පර්ශය...මරු වැඩි උනාම මරේ මරු වෙනවා

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 7 หลายเดือนก่อน +2

    මාරයා යනු සිතුවිලි 😢😢😢

    • @Sadakelum_T
      @Sadakelum_T 5 หลายเดือนก่อน +1

      නෑ මාරයා සැබෑවටම සිටිනවා

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏

  • @jayanthayapage6104
    @jayanthayapage6104 ปีที่แล้ว +1

    Harima lassanai obage desanawa budu saranai obata

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Thauruwan saranai brother

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว +2

    Budun wahanseta wasavarthi maarayaagen gaelaveemata nohaeki vune naehae. Ema bhavaye sidu vuu maranaya swabhaava dharmaya anuva unwahansetath laebunaa. E maranaya wasavarthi maarayaa neveyi. Nevatha upatak naethi veemen e maarayaath paraajaya kalaa.
    Maarayo keepa denek budu dahame sandahan. Abhisankhaara maara (kusal akusal), machchu maara (maranaya), skandha maara (panchaskandhaya) klesha maara (keles), devapuththa maara (wasavarthi maarayaa).

  • @nuwandil9915
    @nuwandil9915 ปีที่แล้ว +2

    මාරයන් 10 ක් ඉන්නවා බුදු හාමුදුරුවෝ බුදු බව ලබන අවස්ථාවේ පෙනී ඉදලා තියෙනවා

  • @evry_quotes
    @evry_quotes ปีที่แล้ว +7

    මම අහල තියෙනව මුගලන් හිමිත් එක කල්පයක මරය විදිහට හිටිය කියල 🙄✌️

    • @pcboom2897
      @pcboom2897 ปีที่แล้ว +2

      ඔව් ඊටපස්සෙ අපායට ඇදන් ගියා මාරය වෙලා ඉද්දි කරපු වැරැද්දක් නිසා මට හරියට මතක නෑ ඒක

    • @evry_quotes
      @evry_quotes ปีที่แล้ว +1

      @@pcboom2897 ow 🙄

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      දූෂි මාරය.

  • @theyoutube1846
    @theyoutube1846 ปีที่แล้ว +5

    බුදුන් වහන්සේගේ බුද්ධත්වයට පත් වෙන මොහොතේ ඇත්තටම මාර දූ වරු නටලා නෑ ඒක ධර්මයට සවන් දෙද්දි ගැමියාට පහසු කරන්නත් සාහිත්‍ය රස ගන්වන්නත් යොදාගත්ත දෙයක් සිදුහත් කුමාරයා අධික කාමබෝගි සැපවත් ජීවිතයක් ගත කරේ උන්වහන්සේ මනසට ඒ දේවල් යශෝධරා දේවියව මතක් වෙනවා නමුත් උන් වහන්සේ තන්හාව රතිය රාගය මැඩලපු එක පාලනය කරපු එක තමයි මෑර දූවරු සත් සතිය අතරතුර නැටුවා කියලා කියන්නෙ කියලා සර් කෙනෙක් කීවා ඇත්තද දන්නෑ ආගමික ඉගැන්වීම් ඒ ශාස්තෘවරුන් විශ්වයෙන් උකහා ගත් දැනුව ඍජුව මනස දියුණු නැති මිනිස්සුන්ට ඉදිරිපත් නොකර තේරුම් ගැනිමට පහසු ආකාරයෙන් ඉදිරිපත් කරා වෙන්න පුලුවන් දැන් හින්දු දෙවි වරු කියලා පිලිම වලට වැන්දට දෙවියෝ කියන්නෙ යම් ශක්තියක් විශ්වය නිර්මාණය වුණ ශක්තියක් වෙන්න පුලුවන් එතකොට ශිව පාර්වතී කියන්නෙ ප්‍රතිවිරුද්ධ ශක්තීන්. මේ කරුණු මම කියවලා අහලා තියෙන ඒවා හරියට ම හරි නොවෙන්න පුලුවන්

    • @SamsungTAB-zb8jd
      @SamsungTAB-zb8jd ปีที่แล้ว

      ඒක වැරදි කතාවක්.

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      ඔව් මේක සන්කල්පයක් විතරය්

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      @@SamsungTAB-zb8jd mokdda varadi?

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      @@swgamer5606 සම්පූර්ණ වැරදි කථාවක්. මාරයත් මාර දුව වරුත් ඇත්තටම ඉන්න අය

    • @swgamer5606
      @swgamer5606 ปีที่แล้ว

      @@Julian_1990 haako😂

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +5

    මාරයට ලංකාවේ ගෝල බාලයෝ..225ක් ඉන්නවා 😅

    • @pcboom2897
      @pcboom2897 ปีที่แล้ว +1

      සිරාවටම

  • @sandaruarchana145
    @sandaruarchana145 ปีที่แล้ว

    සක්‍රයා ගැන විඩියෝ එකක් ඕනේ

  • @krishanatiyarathna6448
    @krishanatiyarathna6448 11 หลายเดือนก่อน

    මෙය ඉතා හොද වීඩියෝවක්

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +2

    මාරයි.👍🏆

  • @Myliferoad
    @Myliferoad ปีที่แล้ว +1

    දැඩිමුණ්ඩ දෙවියන්ටයි බුදුන්ටයි ඇති සම්බන්ධය ගැන එකක් ගෙන්න බැයිද

  • @user-fd3uo2se2k
    @user-fd3uo2se2k ปีที่แล้ว +2

    අපි කාටවත් බැ එයාගෙන් ගැලපෙන්න

  • @amilabandara3331
    @amilabandara3331 ปีที่แล้ว +2

    Watch "washawatha thandavaya වශවත තාණ්ඩවය" on TH-cam

  • @stellaalex58
    @stellaalex58 ปีที่แล้ว

    Superb explanation thanks bro ♥️🙏🏼🤗

  • @nipunadiyaneth7260
    @nipunadiyaneth7260 ปีที่แล้ว +1

    මාරයා සහ වර්තමාන දුශිත දෙශපලකයෝ දෙගොල්ලොම කරපු පින වැරදියට භුක්ති විදිනේ. නමුත් පින ඉවර වුනාම ආපසු දුක් විදින වෙනවා.

  • @Julian_1990
    @Julian_1990 ปีที่แล้ว

    සියලුම මාරයන් පරාජය කලා වූ තම සිත ජය ගත්තාවූ මනාව වැඩූ ඉර්ධි සමාපත්ති ඇති මහානුභාව සම්පන්න ගෞතම සම්මා සම් බුදු රජානන් වහන්සේට මාගේ භක්තිවන්ත නමස්කාරය වේවා❤

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    Thanks ayiye

  • @rashmiama3119
    @rashmiama3119 ปีที่แล้ว +1

    Mara watinawa

  • @yohanyohan5958
    @yohanyohan5958 ปีที่แล้ว +1

    adun balana kenk gana video akak karanna plzzzzz

  • @pradeeppallawattha598
    @pradeeppallawattha598 11 หลายเดือนก่อน

    අපේ රටේ මාරයෝ 225 ක් ඉන්නවා
    උන් දැනටත් අපේ ලේ බී අවසන්

  • @nilanthahopitigala3382
    @nilanthahopitigala3382 ปีที่แล้ว +3

    1 ayye

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤❤

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Good 👍

  • @dushanchaluka4831
    @dushanchaluka4831 ปีที่แล้ว

    ඔක්කොම ලස්සන ඉතිහාස කතා විතරයි...

  • @swgamer5606
    @swgamer5606 ปีที่แล้ว +3

    සහිත්ය වෙනය් ධර්මය වෙනය්

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 ปีที่แล้ว +1

    Great voice

  • @Gayansampath123
    @Gayansampath123 ปีที่แล้ว +2

    මේ යන මිත්‍යාදුශ්ටිය ලෝකයාට පෙන්නන්න ඕනමයි අයියෙ. මොකද අර රහත්හිමි'වරුන් එහෙම රට ගම යාලුවො කකා යන ගමන් මේ තියෙන්නෙ

  • @NirodhaSriLankan
    @NirodhaSriLankan ปีที่แล้ว +2

    කරුණාකර වීඩියෝවේ Title එක වෙනස් කරා නම් හොඳයි .ඔබේ අදහස් පැහැදිලියි ඒත් Title එක සාවද්‍ය අදහසක් ප්‍රකාශ වෙන්නෙ.

  • @MrNadiya-t5z
    @MrNadiya-t5z 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sadun-ny5ke
    @sadun-ny5ke 9 หลายเดือนก่อน

    Ane ara samanthara badra ahamuduruo apy budu dahama kanwa anee samahara then wal ane e hamuduru gena hoyala balannko budu dahamata karana loku mahagu deyak tharunayange hith kanwa mokth danne nethi kattiya

  • @sudammifonseka7085
    @sudammifonseka7085 ปีที่แล้ว +1

    බුදුන්වහන්සේ මාරයා පරාද කල බව ඔබේ මාතෘකාවේ සදහන් කර නැහැ.

  • @Ruwannnnn
    @Ruwannnnn ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @sihinalowa1636
    @sihinalowa1636 ปีที่แล้ว +2

    ❤❤❤

  • @buslover_175
    @buslover_175 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 ปีที่แล้ว +1

    Ape.samma.sambudu.piyanan.maraya.parajaya.kala

  • @Ashan12347
    @Ashan12347 ปีที่แล้ว +1

    Maraya kiyanne divyaputhtrayek kiyala kohevath sadahan wenne naaa.